와하라까 코리아
CD020-06

CD020 · 6번째 · 21분 · 원문 녹음

텔레비전 dharma desanā: saḷāyatana

රූපවාහිනී ධර්ම දේශනා සලායතන

මහා සම්බුද්ධස්ස

…mahā sambuddhassa.

ශ්‍රද්ධා බුද්ධි සම්පන්න පින්වතුනි පින්වතියනි පින්වත් දරුදැරියනි

saddhā 와 슬기를 갖춘 puñña 있는 여러분, 여성분들, 그리고 아이들이여.

අද මේ උතුම් අවස්ථාවේදී බලාපොරොත්තු වෙන දේශනාව පටිච්ච සමුප්පාදයේ පෙන්නන සලායතන පිළිබඳවයි.

오늘 이 귀한 자리에서 들려 드리려는 desanā 는 paṭicca samuppāda 에서 보여 주는 saḷāyatana 에 관한 것입니다.

සලායතන කියන්නේ මොනවද?

saḷāyatana 란 무엇입니까?

ඒ සලායතන වලට හේතුව කුමක්ද?

그 saḷāyatana 가 생기는 까닭은 무엇입니까?

ඒ සලායතන නිරෝධයහවත් සලායතන උදා නොවන්නේ කොහොමද? ඒ ශාන්තිය කුමක්ද?

saḷāyatana nirodha, 곧 saḷāyatana 가 일어나지 않는 것은 어떻게 됩니까? 그 고요함(santi)은 무엇입니까?

ඒ සලායතන උදා නොවීමට ගත යුතු ක්‍රියා මාර්ගය කුමක්ද? මෙන්න මේ කියන කාරණා හතර

saḷāyatana 가 일어나지 않게 하려면 걸어야 할 길(magga)은 무엇입니까?

මාර්ගය කුමක්ද? මෙන්න මේ කියන කාරණා හතර හරියට දැනගත්තා නම් සලායතන මුල් කරගෙන වටහාගන්න චතුරාර්ය සත්‍යය තේරුම් ගත්ත හැකියාව ලැබෙනවා. අන්න ඒ ටික අපි හරියට දැනගත්තා

바로 이 네 가지를 제대로 안다면, saḷāyatana 를 밑동으로 삼아 깨달아 cattāri ariya saccāni 를 알아들을 수 있게 됩니다.

ලැබෙනවා. අන්න ඒ ටික අපි හරියට දැනගත්තා නම් මොකද වෙන්නේ? උතුම් නිවන් සාක්ෂාත් කර ගැනීමට යම් මගක් අනුගමනය කළ යුතුද අන්න ඒ උත්තරීතර මාර්ගය ඔය තුළින් අනුගමනය කරන්න හැකියාව ලැබෙනවා.

그것을 우리가 제대로 안다면 어떻게 됩니까? 거룩한 nibbāna 를 몸소 이루려면 따라야 할 길, 그 더없이 높은 길을 그로써 따라갈 수 있게 됩니다.

එහෙනම් හොඳින් තේරුම් ගන්න ඕනේ මේ උතුම් නිවන් මගක් හරියට සලායතන වටහාගෙන සලායතන වලට හේතුව වටහාගෙන සලායතන නිරෝධය ලබන නිවන් ශාන්තිය තේරුම්ගෙන ඒ සඳහා මාර්ගය අනුගමනය කළා නම් සලායතන නිරෝධ කිරීමෙන් ස්පර්ශ නිරෝධ වෙනවා. ස්පර්ශ නිරෝධයෙන්

그러니 잘 알아 두어야 합니다. 이 거룩한 nibbāna 의 길을 따라, saḷāyatana 를 제대로 알고, saḷāyatana 가 생기는 까닭을 알고, saḷāyatana nirodha 로 얻는 nibbāna 의 고요함을 알고, 그것을 위한 길을 따라간다면, saḷāyatana 가 그침으로써 phassa 가 그칩니다.

ස්පර්ශ නිරෝධ වෙනවා. ස්පර්ශ නිරෝධයෙන් වේදනා නිරෝධ වෙනවා එයින් තණ්හා, උපාදාන භව ජාති ජරා මරණ සෝක පරිදේව දුක් දමුණක් සියල්ල නිරෝධ වෙනවා. මේ ආකාරයෙන් සලායතයන්

phassa 가 그치면 vedanā 가 그치고, 그로써 taṇhā, upādāna, bhava, jāti, jarā, maraṇa, soka, parideva, dukkha, domanassa 가 모두 그칩니다.

සියල්ල නිරෝධ වෙනවා. මේ ආකාරයෙන් සලායතයන් නිරෝධ කරගත්තා නම් දුකින් නිදහස් වීමේ මාර්ගය පැදෙනවා. මෙන්න මේ කියන කාරණය

이렇게 saḷāyatana 를 그치게 한다면 dukkha 에서 벗어나는 길이 열립니다.

මාර්ගය පැදෙනවා. මෙන්න මේ කියන කාරණය එකින් එක හොඳින් විග්‍රහ කරලා තේරුම් අරගන්න ඕනේ සලායතන කියන්නේ මොනවාද කියන කාරණය

바로 이것을 하나하나 잘 풀어서 알아들어야 합니다. 먼저 saḷāyatana 가 무엇인가 하는 것입니다.

චක්කායතන ඒ වගේම සෝතායතන ගහනායතන ජිව්හායතන කායායතන මනායතන කියන මේ ආකාරයෙන් ආයතන හයක් මුල් කරලා සලායතන කියලා හඳුන්වනවා.

cakkhāyatana, 그리고 sotāyatana, ghānāyatana, jivhāyatana, kāyāyatana, manāyatana — 이렇게 여섯 āyatana 를 밑동으로 삼아 saḷāyatana 라고 부릅니다.

ඒ වගේම යුගල වශයෙන් එහෙනම් එකට බැඳුණු කාරණා දෙකක් එකට ඇඳුණු කාරණා දෙකක් එකක් අරගෙන ආයතන හයක් පෙන්නනවා. චක්කායතන රූපයතන කියන දෙක එකක් වශයෙන් ඒකට බැඳුනා.

또 짝으로 묶어, 함께 얽힌 두 가지를 하나로 잡아 여섯 āyatana 를 보여 주기도 합니다. cakkhāyatana 와 rūpāyatana 둘이 하나로 묶였습니다.

සෝතායතන සද්ධායතන එකක්. ඒ වගේම ගහනායතන ගන්ධායතන තව එකක් ගිව්හායතන රසායතන තව එකක්. කායායතන පොට්ඨබ්බායතන තව එකක් මනායතන ධම්මායතන තව එකක්. මේ ආකාරයෙන් යුගල වශයෙන් අරගත්තොත්

sotāyatana 와 saddāyatana 가 하나, ghānāyatana 와 gandhāyatana 가 또 하나, jivhāyatana 와 rasāyatana 가 또 하나, kāyāyatana 와 phoṭṭhabbāyatana 가 또 하나, manāyatana 와 dhammāyatana 가 또 하나입니다.

එකක්. මේ ආකාරයෙන් යුගල වශයෙන් අරගත්තොත් හයක් වෙනවා. ආයතන 12ක් වශයෙන් ගන්නත් පුළුවන් අභ්‍යන්තර ආයතන සහ බාහිර ආයතන කියලා. දැන් මෙතන්දි දකින්න ඕනේ.

이렇게 짝으로 잡으면 여섯이 됩니다. 안의 āyatana 와 바깥의 āyatana 로 나누어 열두 āyatana 로 잡을 수도 있습니다. 자, 여기서 잘 보아야 합니다.

ඇස, කන, දිව, නාසය, ශරීරය, මන ආයතන, හයයි කියලා ගත්තොත් එහෙම අපි එක්තරා අඩුපාඩු සහගතව විසඳගත්තා වෙනවා.

눈, 귀, 혀, 코, 몸, 마음 — 이 여섯이 āyatana 라고 잡아 버리면, 우리는 모자라게 풀어 버린 셈이 됩니다.

එහෙනම් මොකක්ද මේ චක්කායතන කිව්වේ?

그렇다면 cakkhāyatana 라고 한 것은 무엇입니까?

ධර්මය විග්‍රහ වෙනවා. විභංග ප්‍රකරණ ආදී වන්නා තැන්වල විග්‍රහ වෙන තැන් තියෙනවා.

dharma 에 그 풀이가 있습니다. Vibhaṅga pakaraṇa 같은 곳에 풀이된 대목들이 있습니다.

චක්ඛු චක්කායතන වේද චක්ඛායතන චක්ඛු වේද ප්‍රශ්නයක් අහලා මේක විසඳෙනවා. චක්ඛු චක්ඛුවේ චක්ඛායතන නොවේ. චක්ඛායතන චක්ඛායතන වේ චක්ඛු නොවේ.

'cakkhu 는 cakkhāyatana 인가, cakkhāyatana 는 cakkhu 인가' 하고 물음을 던져 이것을 풉니다. cakkhu 는 cakkhu 이지 cakkhāyatana 가 아니다. cakkhāyatana 는 cakkhāyatana 이지 cakkhu 가 아니다.

සෝතායතන සෝත වේද සෝත සෝතායතන වේදනු ප්‍රශ්නයක් අහලා මේකත් විසදෙනවා. සෝත සෝතවේ සෝතායතන නොවේ. සෝතායතන සෝතායතන වේ සෝත නොවේ.

'sotāyatana 는 sota 인가, sota 는 sotāyatana 인가' 하고 물어 이것도 풉니다. sota 는 sota 이지 sotāyatana 가 아니다. sotāyatana 는 sotāyatana 이지 sota 가 아니다.

අභි ධර්මය ගැඹුරු තැන්වල පිහිල්ලා තියෙන්නේ විග්‍රහ කරපු තැන්ව තියෙන්නේ. හැඟවිලා තියෙන්නේ. ඒ නිසා ආයතන හොයාගන්න බැරුව සමහර වෙලාවට අපිට කුකුසක් ඇති වෙන්න පුළුවන්.

Abhidhamma 의 깊은 대목들에 그 풀이가 놓여 있고, 넌지시 드러나 있습니다. 그래서 āyatana 를 찾아내지 못해 때때로 우리에게 의심이 생길 수 있습니다.

ගාන ගානායතන වේද ගානායතන ගහන වේද ප්‍රශ්නයක් අහලා ඒක විසඳනවා. ගාන ගහන වී ගහනායතන නොවේ. ගහනායතන ගහනායතන වේ ගහන නොවේ.

'ghāna 는 ghānāyatana 인가, ghānāyatana 는 ghāna 인가' 하고 물어 그것을 풉니다. ghāna 는 ghāna 이지 ghānāyatana 가 아니다. ghānāyatana 는 ghānāyatana 이지 ghāna 가 아니다.

එකින් එකට විග්‍රහ වෙනවහොම ජිව්හා ජිව්හායතන වේද ජිව්හායතන ජිව්හා වේද ජිව්හා ජිව්හා වේ ජිව්හායතන නොවේ. ජිව්හායතන ජිව්හා යතන වේ ජිව්හා නොවේ.

하나하나 이렇게 풀립니다. 'jivhā 는 jivhāyatana 인가, jivhāyatana 는 jivhā 인가.' jivhā 는 jivhā 이지 jivhāyatana 가 아니다. jivhāyatana 는 jivhāyatana 이지 jivhā 가 아니다.

දැන් මේ ආකාරයෙන් මේ සලායතන ගැන විග්‍රහ වෙනවා. එහෙනම් මොකක්ද මේ ඇස, කන, දිව, නාසය, ශරීරය, මන කියන ඒවය තියෙන වෙනසයි. චක්කායතන, සෝතායතන, ගානායතන, ජිව්හායතන, කායායතන, මනායතන කියන ඒවය වෙනසයි මොකක්ද?

이렇게 saḷāyatana 가 풀이됩니다. 그렇다면 눈, 귀, 혀, 코, 몸, 마음이라는 것과 cakkhāyatana, sotāyatana, ghānāyatana, jivhāyatana, kāyāyatana, manāyatana 라는 것은 무엇이 다릅니까?

ඇස, කන, දිව, නාසය, ශරීරය, මන කියන ඒවා රූප ධාතූන්ට අයිති. සතර මහාභූතයන්ගෙන් නිපන් දේවල්.

눈, 귀, 혀, 코, 몸, 마음이라는 것은 rūpa dhātu 에 딸린 것, 네 mahābhūta 로 이루어진 것들입니다.

මේ කියන්නා වූ ආයතන මොනවද? හිතහා සම්බන්ධව අබ්බන්තරයෙන් හටගන්න කොටසක් තියෙනවා සසර ගමනට හේතු වෙන සලායතන.

그렇다면 여기서 말하는 āyatana 는 무엇입니까? 마음과 이어져 안에서 일어나는 몫이 있습니다. 바로 saṃsāra 의 길을 걷게 하는 saḷāyatana 입니다.

දැන් අපි අයින් කරගන්න ඕනේ මොකක්ද? නිරෝධ කරගන්න ඕනේ මොකක්ද? සසර ගමනට හේතු වෙන සලායතන

그러면 우리가 떼어 내야 할 것, 그치게 해야 할 것은 무엇입니까? saṃsāra 의 길을 걷게 하는 saḷāyatana 입니다.

එහෙනම් නිරෝධ වෙන්නේ කොහොමද? නාම රූප නිරෝධනං සලායතන නිරෝධයි නාම රූප පච්චයා සලායතනං නාම රූප නිරෝධා සලායතන නිරෝධෝ

그렇다면 어떻게 그칩니까? nāmarūpa 가 그치면 saḷāyatana 가 그칩니다. 'nāmarūpa paccayā saḷāyatanaṃ, nāmarūpa nirodhā saḷāyatana nirodho.'

දැන් මෙතන පෙනවා නාම රූප ප්‍රත්‍යයෙන් සලායතන හැදෙනවා. නාම රූප නිරෝධ නම් සලායතන නිරෝධ වෙනවා.

여기서 보이듯, nāmarūpa 를 바탕으로 saḷāyatana 가 생기고, nāmarūpa 가 그치면 saḷāyatana 가 그칩니다.

දැන් අපි දකින්න ඕනේ හැදෙන සලායතන මොනවද? නිරෝධ වෙන සලායතන මොනවද? අරිහත්යට පත් වුනහම සලායතන නිරෝධයි. නමුත් ඇස, කන, දිව, නාසය, ශරීරය පේන්නම තියෙනවා.

이제 우리는 생기는 saḷāyatana 가 무엇이고 그치는 saḷāyatana 가 무엇인지 보아야 합니다. arahatta 에 이르면 saḷāyatana 는 그칩니다. 그러나 눈, 귀, 혀, 코, 몸은 눈에 보이는 그대로 있습니다.

නමුත් සලායතන නිරෝධයි. එහෙනම් සලායතන කිව්වේ ඇස, කන, දිව, නාසය, ශරීරය නෙමෙයි.

그런데도 saḷāyatana 는 그쳤습니다. 그러니 saḷāyatana 라고 한 것은 눈, 귀, 혀, 코, 몸이 아닙니다.

අපි දැන් මෙතන්දි තෝරාගන්න ඕනේ ආයතන කියන වචනය සලායතන කිව්වේ ආයතන හය කියන එකයි. එහෙනම් ආයතනය තෝරගන්න ඕනේ. ආයතනය කියන්නේ මොකක්ද?

여기서 우리는 āyatana 라는 낱말을 가려내야 합니다. saḷāyatana 란 여섯 āyatana 라는 말입니다. 그러니 āyatana 를 가려내야 합니다. āyatana 란 무엇입니까?

අපේ පැරණී අය මේ දහම් පිළිබඳ පෙර තිබූ හෙළා අටුවා නිසා හොඳ දැනුමක් ලබාගෙන හිටියා.

우리 옛사람들은 예전에 있던 Hela aṭṭhakathā 덕분에 이 dhamma 에 대해 좋은 앎을 얻고 있었습니다.

නමුත් අද වෙනකොට එබඳු වන්නා වූ ඒ හෙළාටුවා පත්තිරුවක්වත් දකින්න නෑ. ඒ අර්ථ වෙනස් වෙලා.

그러나 오늘날에는 그 Hela aṭṭhakathā 의 잎 한 장조차 볼 수 없습니다. 그 뜻이 바뀌어 버렸습니다.

එහෙමනම් මොකද කරන්නේ? අපිට අද ඔයාගන්න බැරි වෙලාවට වැහිලා ගිහින් යටපත් වෙලා ගිහින් තියෙනවා. අපි අද හරියට මතු කරලා තේරුම් අරගන්න ඕනේ.

그러면 어떻게 해야 합니까? 오늘 우리가 찾아낼 수 없을 만큼 덮이고 묻혀 버렸습니다. 오늘 우리는 그것을 제대로 끌어내어 알아들어야 합니다.

එහි යථාර්ථය හොයාගන්න නම් උදාහරණ උපමා තුළින් අපේ පැරැන්න කියනවා මේ ඇස, කන, දිව, නාසය, ශරීරය කියන ඉන්ද්‍රිය පහකින් හැදිලා තියෙන මේ කයට වචනයක් ශරීර කූඩුව කියලා.

그 참모습을 찾으려면 보기와 비유를 통해 보아야 합니다. 우리 옛사람들은 눈, 귀, 혀, 코, 몸이라는 다섯 indriya 로 된 이 몸을 '몸 새장'이라고 불렀습니다.

ඇයි මේකට කූඩුවක් කිව්වේ.

왜 이것을 새장이라고 했을까요?

මේක කූඩුවක් වෙලාරන්න කරගන්න ඕනේ.

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

එහෙනම් මේ කූඩුවේ තියෙන අදහසත් එක්කලා තියෙන සම්බන්ධතාවය බලන්න ඕනේ. ඇයි ශරීරයට ශරීර කූඩුව කිව්වේ.

그러니 이 새장이라는 말에 담긴 뜻과의 이어짐을 보아야 합니다. 왜 몸을 '몸 새장'이라고 했을까요?

සලායතන නිරෝධ කළොත් මේක කූඩුවක් විතරයි.

saḷāyatana 를 그치게 하면 이것은 그저 새장일 뿐입니다.

දැන් මේ කාරණය විග්‍රහ කරලා තේරුම් ගන්න ඕනේ. සලායතන තේරුම් ගන්න.

이제 이것을 풀어서 알아들어야 합니다. saḷāyatana 를 알아들어야 합니다.

කොහොමද අපි තේරුම් අරගන්නේ?

어떻게 알아들을까요?

අපි ඒ කූඩු කතාවම අරගෙන කූඩුවකින් සලායතන තෝරාගන්න බලමු.

그 새장 이야기를 그대로 가져와서, 새장으로 saḷāyatana 를 가려내 봅시다.

කූඩුවක් අරගෙන එනවා කඩියකින්. වෙළඳ පොලෙන් කූඩුවක් ගෙන හල්ලා.

가게에서 새장 하나를 가져옵니다. 장터에서 새장 하나를 사 와서 놓습니다.

අපි ඕක මොකක්ද කියලා අහනවා පින්වත් පිරිසින්. ඒක කූඩුවක්නේ. එ අය උත්තරයක් දෙනවා.

우리가 여러분께 '이것이 무엇입니까?' 하고 묻습니다. '그건 새장이지요.' 하고 사람들이 대답합니다.

අපි ඕකට හා පැටියෙක් හරි හාෙක් හරි දාලා අහනවා දැන් මේක මොකක්ද දැන් මේක හාදුවා.

거기에 새끼 토끼나 토끼를 넣고 '이제 이것은 무엇입니까?' 하고 묻습니다. '이제 이것은 토끼장입니다.'

ඒක ඉවත් කරලා අපි ඕක ගිරවෙත් දානවා. දාලා අහනවා මේ කූඩුව මොකක්ද? දැන් කියනවා කිය ගිරා කූඩුවා.

그것을 꺼내고 앵무새를 넣습니다. 넣고서 '이 새장은 무엇입니까?' 하고 물으면 이제 '앵무새 새장'이라고 합니다.

ගිර වයින් කරලා මයිනෙක් දානවා. දැන් මොන කූඩුවක් දාහපුම දැන් ගිරා කූඩුවක් යන්නෙත් නැහැ. හා කූඩුවක් යන්නෙත් නැහැ. දැන් කියන එකක මයින් කූඩුවක්.

앵무새를 꺼내고 구관조를 넣습니다. 이제 어떤 새장이냐고 물으면 앵무새 새장이라고도 하지 않고 토끼장이라고도 하지 않습니다. 이제 구관조 새장이라고 합니다.

අපි ඕකට දැම්මා බල්ලෙක්. දැමන කූඩුවක් දෙක බලු කූඩුවක්.

거기에 개를 넣었습니다. 그러면 개집이 됩니다.

මෙන්න මේ විදිහට කූඩුවේ නමා වෙනස් වෙනවා ඇතුලට දාලා ඉන්න සතානුව.

이렇게 안에 넣어 둔 짐승에 따라 새장의 이름이 바뀝니다.

දැන් තව උපමාවක් කොය විදිහටම අරගන්න ඕනේ ආයතන තෝරගන්න.

이제 āyatana 를 가려내려면 같은 식으로 비유를 하나 더 들어야 합니다.

යම්කිසි ග්‍රාමීය බැංකුවක් ඒ ගමේ නිවසකට ඒ වැඩපිළි ඇතුලේ පටන් ගෙන.

어느 시골 은행이 그 마을의 한 집 안에서 일을 시작했습니다.

දැන් අහනවා අර මොකක්ද කියලා කෙනෙක්ගෙන් ඒ ගේ පෙන්නලා. දැන් ඒක බැංකු ආයතනයක්. ගාමී බැංකු ආයතනයක් කියලා උත්තරය දෙනවා.

누군가에게 그 집을 가리키며 '저게 무엇입니까?' 하고 묻습니다. '저건 은행입니다. 시골 은행입니다.' 하고 대답합니다.

ඊට පස්සේ මොකද කරන්නේ? අර ගේ එහෙම්මම තියෙද්දී අර ඒකේ වැඩ කරපු මුදල්මය කටයුතු බැංකුම කටයුතු ටික පැත්තකට කරලා පසු වෛද්‍ය වැඩපිළක් කරන කටයුත්තක් ඒක කරගෙන යන්න පටන් ගන්නවා.

그 뒤에 어떻게 합니까? 그 집은 그대로 둔 채, 거기서 하던 돈 일, 은행 일을 한쪽으로 치우고 짐승을 고치는 일을 시작합니다.

දැන් අහනවා කෝ පසු වෛද්‍යාතනය කොහෙද තියෙන්නේ? අර තියෙන්නේ කියලා අර ගේම පෙන්නනවා.

이제 '짐승 병원은 어디 있습니까?' 하고 물으면 '저기 있습니다.' 하고 그 집을 가리킵니다.

දැන් ගේ එහෙමමයි තිබුනේ. ආයතනය වෙනස් වුණා. ඉස්සෙල්ලා බැංකු ආයතනය දැන් පසු වෛද්‍ය ආයතනය

집은 그대로였습니다. 그런데 āyatana 가 바뀌었습니다. 앞에는 은행이었고, 이제는 짐승 병원입니다.

මොකක් නිසාද මේ වෙනස ආවේ. ගේ තුළ කරපු වැඩ පිළිවෙලේ වෙනස් කිරීම නිසයි වෙනස වුණේ.

무엇 때문에 이렇게 바뀌었을까요? 집 안에서 하던 일을 바꾸었기 때문에 바뀐 것입니다.

එහෙනම් ආයතන හැදෙන්නේ කොහොමද ඇසට?

그렇다면 눈에서는 āyatana 가 어떻게 생깁니까?

ඇස රාග සහගත වැඩපිළිලකට අපි එකතු කරන්න කටයුත්තට බස්වා ගත්තොත් ඇස තුළ රාගයට අවශ්‍ය කරන දේවල් ගොණු කරගන්න ඇසුරු කරන්න. ඇස ප්‍රයෝජනයට ගනිමින් කටයුතු කළොත් ඇස රාගයට මුල් වෙච්ච චක්ක ආහායතනයක් වෙනවා.

눈을 rāga 가 깃든 일에 끌어들여, 눈으로 rāga 에 쓰일 것들을 모으고 가까이하려고 눈을 부려 쓴다면, 눈은 rāga 를 밑동으로 한 cakkhāyatana 가 됩니다.

බැලීම අත්හරවන්න බෑ. රාගයෙන් මුල් කරගත්ත නිසා ඒ පසු පස බලන බලාපොරොත්තුවකින් යුත්තයි.

보는 것을 놓을 수가 없습니다. rāga 를 밑동으로 삼았기 때문에 그것을 뒤쫓는 바람에 묶여 있습니다.

ද්වේශයට පත්වෙනවා ගැටෙන ලක්ෂණය ගන්නවා. ගැටීමට පත්වෙලා ඒකට අවශ්‍ය දේවල් පරිහරණය කිරීමට ඈ ප්‍රයෝජනයට ගත්තොත් ද්වේශය මුල් කරගත්ත ඒ දෘෂ්ටිය මුල් කරගත්ත අදහස් ඇහැට බැහැගන්නවා.

dosa 에 빠지면 부딪치는 성질을 띱니다. 부딪쳐서 그에 쓰일 것들을 다루려고 눈을 부려 쓰면, dosa 를 밑동으로 한, diṭṭhi 를 밑동으로 한 생각들이 눈에 내려앉습니다.

බැහැගෙන ඒ සඳහා ඇහැ ක්‍රියාත්මකට කුමක්ද සිද්ධ වෙන්නේ? අන්න ඒ හේතුවෙන් සකස් වෙනවා. චක්කායතනයක්

내려앉아 그것을 위해 눈을 움직이면 무엇이 일어납니까? 바로 그 까닭으로 cakkhāyatana 가 지어집니다.

අන්න බලාපොරොත්තුවක් මුල් කරගෙන කැමැත්තෙන් ලෝකයේ පැවැත්මට බැඳිලා ඒ සඳහා ඇස ක්‍රියාත්මක කරන්න හිතුවොත් අන්න ඒකින් අපිට සිද්ධ වෙන්නේ මොකක්ද? ඔන්න ඔය ආකාරයට ඇස ආයතනයක් බවට පත් කරගන්නවා ලෝකය පැවැත්මට අවශ්‍ය කටයුතු සඳහා. එහෙනම් ලෝකේ පැවැත්ම ඇයි වටින්නේ?

이처럼 바람을 밑동으로 삼아, 좋아함으로 세상의 이어짐에 묶여 그것을 위해 눈을 움직이려 한다면, 그로써 우리에게 무엇이 일어납니까? 바로 그렇게 세상이 이어지는 데 쓰일 일들을 위해 눈을 āyatana 로 만들어 버립니다.

සඳහා. එහෙනම් ලෝකේ පැවැත්ම ඇයි වටින්නේ? වටිනවයි කියලා හිතුවේ අවිද්‍යාවේ නිගමනය

그렇다면 세상의 이어짐이 왜 값어치가 있습니까? 값어치가 있다고 여긴 것은 avijjā 가 내린 판단입니다.

ඒ අවිද්‍යාවේ නිගමනය තුළින් පංචකාම සම්පත්ි හොඳයි කියලා ඒ පසුපත හඹා යන්න අවශ්‍ය කරන්නා වූ දෙයක් හැටියට මේ ඇස වාගේම කන නාසය දිව කය මන යොමු කරගත්තා නම් ඒවට ඉන්ද්‍රිය වශයෙන් පවතින්න නිදහස දීලා නෑ. ඒවා යම් යම් වැඩකට යොමු කළා නම් ඒවා එකතු කරගන්න ස්ථාන බවට පත් කළා.

그 avijjā 의 판단으로 pañcakāma 의 누림이 좋다고 여겨 그것을 뒤쫓는 데 쓸 것으로 이 눈과 귀, 코, 혀, 몸, 마음을 돌려 놓았다면, 그것들이 indriya 로 머물 자유를 주지 않은 것입니다. 그것들을 이런저런 일에 돌려 놓았다면, 그것들을 무언가를 모으는 곳으로 만든 것입니다.

එබඳු පංචකාම ආශ්වාද ලබාගන්න ඒ තමන්ගේ බලාපොරොත්තුව ඉෂ්ට කරගන්න ඒ සඳහා වෙන් කරපු ඉන්ද්‍රිය හයක් බවට පත්වුණා නම් ඉන්ද්‍රිය හය තුළ වැඩසටහන් හයක් යනවා.

그런 pañcakāma 의 assāda 를 얻으려고, 제 바람을 이루려고 그것에 떼어 놓은 여섯 indriya 가 되어 버렸다면, 그 여섯 indriya 안에서 여섯 가지 일이 돌아갑니다.

බලන වැඩසටහන ඇහෙන් යනවා. අහන වැඩසටහන කන තුළ ආග්ගානය කරන වැඩසටහනක් නාසය තුළ රස විදීමේ වැඩසටහනක් දිව තුළ ඒ වගේම පහස විඳීමේ වැඩසටහනක් කය තුළ හිතන වැඩසටහනක් මන තුළ මේ ආකාරයෙන් වැඩසටහන් හයකට ස්ථාන හය ක්‍රියාත්මක කරවනකොට ආයතන හයක් ගොඩනැගෙනවා.

보는 일은 눈에서, 듣는 일은 귀에서, 냄새 맡는 일은 코에서, 맛보는 일은 혀에서, 그리고 닿음을 느끼는 일은 몸에서, 생각하는 일은 마음에서 돌아갑니다. 이렇게 여섯 가지 일을 위해 여섯 자리를 움직이게 할 때 여섯 āyatana 가 세워집니다.

එහෙනම් ඉන්ද්‍රිය වලට ඉන්ද්‍රිය හැටියට ඉන්න තිබ්බේ නැහ. ආයතන බවට පත් කරගත්තා. කුමක් නිසාද? අවිද්‍යාව නිසා චන්ද රාගයෙන් වෙලිලා අත්හැරලා ඉන්න බෑ නොඇලීම් විදීන්න බැහ. ඒ නිසා ඇති කරගත්ත තත්ත්වයයි. මෙන්න

그러니 indriya 를 indriya 로 머물게 두지 않고 āyatana 로 만들어 버린 것입니다. 무엇 때문입니까? avijjā 때문에 chandarāga 에 휘감겨 놓아 버리지 못하고, 들러붙지 않음을 누리지 못하기 때문입니다. 그래서 만들어 낸 모습입니다.

බැහ. ඒ නිසා ඇති කරගත්ත තත්ත්වයයි. මෙන්න මේ ආයතන ආයතන හැටියට තෝරාගත්තහම අපි දකිනවා. එහෙනම් මේ ඇස කියන මස් ගුලියවත් මේ කන කියන මස් වැදැල්ලුවත් මේවා නෙමෙයි ආයතන කියන්නේ ඕවා තුළ අවිද්‍යාවෙන්, තෘෂ්ණාවෙන්, චන්ද රාගයෙන් බැඳිලා රැඳිලා සකස් කරගත්ත වැඩ පිළිවෙල ක්‍රියාත්මක වෙන නිසා ඒ හේතුවෙනුයි ඒවට ආයතන කියන්නේ.

이렇게 āyatana 를 āyatana 로 가려내면 우리는 봅니다. 눈이라는 살덩이나 귀라는 살 주름, 이것들이 āyatana 가 아닙니다. 그 안에서 avijjā 와 taṇhā 와 chandarāga 로 묶이고 들러붙어 짜 놓은 일이 돌아가기 때문에, 그 까닭으로 그것들을 āyatana 라고 합니다.

දැන් අපි චක්කාය නැත්නම් සලායතන තෝරාගත්තා.

이제 우리는 cakkhāyatana, 다시 말해 saḷāyatana 를 가려냈습니다.

එහෙනම් අපි දකිනවා මේ සලායතන ඒවා නම් නිරෝධ කරන්න පුළුවන්. ඇහැයි, කනයි, නාසයයි

그러니 우리는 이 saḷāyatana 라면 그치게 할 수 있다는 것을 봅니다.

නිරෝධ කරන්න පුළුවන්. ඇහැයි, කනයි, නාසයයි දිවයි කයයි නම් අරිහත්යට පත් වුණා පිරණවන් පානකන් ඉන්න ඕනෑ කෙරවර වෙන්න. එහෙනම් මොකද

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

පානකන් ඉන්න ඕනෑ කෙරවර වෙන්න. එහෙනම් මොකද වෙන්නේ? අපි මොහොතක් මොහොතක් පාසා සලායතනය නිරෝධ කර ගිහිල්ලා සියලුම සලායතන නිරෝධ කරනවා අරිහත්වයේදී.

그렇다면 어떻게 됩니까? 우리는 순간순간 saḷāyatana 를 그치게 해 나가다가 arahatta 에서 모든 saḷāyatana 를 그치게 합니다.

හැබැයි පෙනීම තියෙනවා ඇහීම තියෙනවා ඔක්කොම තියෙනවා. ඒවා අවිද්‍යා සහගත වැඩපිළිවෙලට ආයතන කළේ නැති නිසයි කියන්නේ සලායතන නිරෝධයි කියලා.

그렇지만 보는 것도 있고 듣는 것도 있고 모두 있습니다. 그것들을 avijjā 가 깃든 일에 쓰는 āyatana 로 만들지 않았기 때문에 saḷāyatana 가 그쳤다고 하는 것입니다.

එහෙනම් අපි දකින්න ඕනේ මෙන්න මේ ආකාරයෙන් සලායතන නිරෝධ කරගන්න.

그러니 우리는 바로 이렇게 saḷāyatana 를 그치게 해야 함을 보아야 합니다.

එහෙනම් සලායතන නිරෝධ කරගත්තොත් මොකද වෙන්නේ?

그렇다면 saḷāyatana 를 그치게 하면 어떻게 됩니까?

ඇලෙන්න ගැලෙන්න දේවල් තුළ ආසා පොදගෙන අසහනී මානසිකත්වයක් ගොඩනගාගෙන පැවැත්ම හොඳයි කියලා අනිච්ච වූ, දුක්ඛ වූ, අනත්ත වූ පැවැත්මකට හිත තිබ්බොත් ඒ හේතුවෙන් සිද්ධ වෙන්නේ කුමක්ද?

들러붙고 빠져들 것들에 바람을 품고, 편치 않은 마음을 쌓아 올리며, 이어짐이 좋다고 여겨 anicca 하고 dukkha 하고 anatta 한 이어짐에 마음을 둔다면, 그 까닭으로 무엇이 일어납니까?

බලාපොරොත්තු වෙන සැනසීම මායාවක් විතරයි ඇසුරු කරන්න ගිහිල්ලා විඳින්නේ දුකක්.

바라던 편안함은 허깨비일 뿐이고, 가까이하러 가서 겪는 것은 dukkha 입니다.

ගින්නාව

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

කැඩෙන බිදෙන විනාශ වෙන දේ, කඩන බිදෙන වනසන දේ, කැඩී බිඳී විනාශ වෙන දේ ඇසුරු කරගෙන ඒවායින් යහපතක් බලාපොරොත්තු වුණා නම් බලාපොරොත්තු වෙන යහපත වෙනුවට ලැබෙන්නේ අසාහනයක්, දුකක්. බලාපොරොත්තු වෙන්නේ නෑ

깨지고 부서지고 무너지는 것, 깨뜨리고 부수고 무너뜨리는 것, 깨지고 부서져 무너지는 것을 가까이하며 거기서 좋은 것을 바란다면, 바라던 좋은 것 대신 얻는 것은 괴로움과 dukkha 입니다.

අසාහනයක්, දුකක්. බලාපොරොත්තු වෙන්නේ නෑ ඒක ආශ්වාදය තුළින් ඔය තත්ත්වය වහන නිසා ඇත්ත පේන්නේ නැතුව යනවා. සත්‍යය වැටහෙන්නේ නැතුව යනවා. ඒ නිසා අපිට සලායතන තෝරගන්න බැරුව යනවා. ඒවා වැඩගෙන නැති දේවල් බව තෝරගන්න බැරුව යනවා. ඒ නිසා මොකද කරන්නේ?

바라지 않던 일입니다. assāda 가 그 모습을 덮어 버리기 때문에 참모습이 보이지 않게 되고, sacca 가 깨달아지지 않게 됩니다. 그래서 우리는 saḷāyatana 를 가려내지 못하게 되고, 그것들이 쓸모없는 것임을 가려내지 못하게 됩니다. 그러면 어떻게 됩니까?

ඒවා පිළිබඳ බැඳෙන හැඳෙන හිතකින් ඒ පසුපත හඹා යන මානසිකත්වයක් ගොන්නනැගෙනවා. මෙන්න මේකට කියනවා අවිද්‍යාව මුල් කරගෙන අවිද්‍යා සහගතව සලායතන හටගත්තා.

그것들에 묶이고 들러붙는 마음으로 그 뒤를 쫓는 마음가짐이 쌓여 올라갑니다. 바로 이것을 두고, avijjā 를 밑동으로 삼아 avijjā 가 깃든 채 saḷāyatana 가 생겼다고 합니다.

අවිජ්ජා පච්චයා සංඛාරා අවිජ්ජා සම්පිත්ත සංඛාර පච්චයා විඤ්ඤාණං සංඛාර සම්පිත්තං විඤ්ඤාණ පච්චයා නාම රූපං විඤ්ඤාණ සම්පිත්තං නාම රූපච්චා සලායතනං නාම රූප සම්පත්තං

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

අන්න එතකොට සලායතන වලට ඇවිදිලා තියෙනවා අවිජ්ජා, සංඛාර, විඤ්ඤාණ නාම රූප කියන මේ හතරම සමගය විදිහලා තියෙනවා සලායතන ඒවයෙන් අයින් කරලා සලායතන නැහ. එහෙනම් දැන්

그러니 saḷāyatana 에는 avijjā, saṅkhāra, viññāṇa, nāmarūpa 라는 이 넷이 모두 함께 따라와 있습니다. 그것들을 떼어 놓고는 saḷāyatana 가 없습니다.

අයින් කරලා සලායතන නැහ. එහෙනම් දැන් බිදෙනකොට කොහොමද වෙන්නේ නිරෝධ වෙනකොට අවිද්‍යා නිරෝධ කරගත්තා නම් යම් ක්‍රමයකින් සංඛාර විඤ්ඤාණ නාම රූප සලායතන ඔක්කොම නිරෝධයි. එහෙනම් සලායතන නිරෝධ

그렇다면 이제 무너질 때, 그칠 때는 어떻게 됩니까? 어떤 길로든 avijjā 를 그치게 했다면 saṅkhāra, viññāṇa, nāmarūpa, saḷāyatana 가 모두 그칩니다.

ඔක්කොම නිරෝධයි. එහෙනම් සලායතන නිරෝධ කරන්න ඕන නම් කුමක්ද කරන්න ඕනේ? සලායතන දකින්න ඕනේ. ඒ සලායතන වැඩක් නැති බව අසාර බව දකින්න ඕනේ. ඒවාට හේතුව යථාර්ථය නොදැන ඒ පිළිබඳ ඡන්දරාගයෙන් බැඳීම බව දකින්න ඕනේ. එහෙනම් ඒ දැකලා ඒකෙන් අත්හැරී

그렇다면 saḷāyatana 를 그치게 하려면 무엇을 해야 합니까? saḷāyatana 를 보아야 합니다. 그 saḷāyatana 가 쓸모없고 알맹이 없음을 보아야 합니다. 그것들이 생기는 까닭이 참모습을 모른 채 chandarāga 로 묶이는 것임을 보아야 합니다.

ඕනේ. එහෙනම් ඒ දැකලා ඒකෙන් අත්හැරී නොඇලීම් විදිය ගියාමට නම් එහි ආදීනව දැකලා අසාර බව දැකලා අසාරත්වය වටහාගන්න ඕනේ. දැනගෙන එයින් මිදෙන්න ඕනේ. මෙන්න මේ ආකාරයෙන් එසේ මිදී ගියා නම් මොකද වෙන්නේ?

그것을 보고 거기서 놓여나 들러붙지 않음을 누리려면, 그 ādīnava 를 보고 알맹이 없음을 보아 그 알맹이 없음을 깨달아야 합니다. 알고서 거기서 벗어나야 합니다. 이렇게 벗어났다면 어떻게 됩니까?

අන්න ඒ මාර්ගය තමයි ආදීනව දැකලා වෙන්වීම් මිදීමේ ආනිසංස දැකලා වඩන ආර්යෂ්ඨාංගික මාර්ගය මෙන්න මේ මාර්ගය හරියට තේරුම් අරගත්තා නම් අන්න ඒට පුළුවන්කම ලැබෙනවා. සරායතන නිරෝධ කරලා හිටන් සැනසෙන්න. දැන්

그 길이 바로 ādīnava 를 보고 떨어져 나가며 벗어남의 ānisaṃsa 를 보고 닦는 ariya aṭṭhaṅgika magga 입니다. 이 길을 제대로 알아듣는다면 saḷāyatana 를 그치게 하고 마음 놓고 편안히 머물 수 있게 됩니다.

සරායතන නිරෝධ කරලා හිටන් සැනසෙන්න. දැන් අපි දැකගන්න ඕනේ සලායතන තේරුම් බරගත්තා වාගේම ඒවාට හේතුව දැනගත්තා. සලායතන නිරෝධ කළ යුතු බව දැනගත්තා. ඒ ශාන්ත ප්‍රණීත බව දැනගත්තා. එහෙනම් නිවන ශාන්තයි ප්‍රණීතයි කියලා දැනගත්තා. සලායතන නිරෝධයක් ඇත්්ද ඒ නිවනයි කියලා දැනගත්තා. එහෙනම් ඒ සඳහා අවශ්‍ය වෙන මාර්ගය ආර්යෂ්ඨායික මාර්ගය කියහා තේරුම් අරගෙන හරියාකාරව මග වඩන්න පටන් ගත්තා නම් සලායතන මුල් කරගෙන ආර්ය අෂ්ඨාංගික මාර්ගය වඩන හැටි අපි තෝරාගන්න ඕනේ.

이제 우리는 보아야 합니다. saḷāyatana 를 알아들은 것처럼 그것이 생기는 까닭도 알았습니다. saḷāyatana 를 그치게 해야 함도 알았습니다. 그것이 고요하고 빼어남도 알았습니다. 곧 nibbāna 가 고요하고 빼어나다는 것을 알았습니다. saḷāyatana 가 그친 곳, 그것이 nibbāna 라는 것을 알았습니다. 그렇다면 그것에 필요한 길이 ariya aṭṭhaṅgika magga 임을 알아듣고 제대로 길을 닦기 시작했다면, saḷāyatana 를 밑동으로 삼아 ariya aṭṭhaṅgika magga 를 닦는 법을 가려내야 합니다.

ආර්යෂ්ඨාගික මාර්ගය යම් කටයුත්තක් එසේ තේරුම් අරගෙන චතුරාර්ය සත්‍ය ධර්මයට අනුකූලව ඒ විග්‍රහ කරලා බලන්න පුළුවන් නම් ඒ කටහිත තුළින් වැඩෙන්නේ ආර්ය අෂ්ඨාංගික මාර්ගයමයි.

ariya aṭṭhaṅgika magga 의 어떤 일이든 그렇게 알아듣고 cattāri ariya saccāni 에 맞게 풀어 볼 수 있다면, 그 마음 안에서 자라나는 것은 바로 ariya aṭṭhaṅgika magga 입니다.

එහෙනම් සලායතන තේරුම් අරගෙන ඒ සලායතන වලින් මිදෙන්න මාර්ගය තේරුම් අරගෙන අනුගමනය කරා නම් සලායතන වල ආදීනව දකින්න ඕනේ. සලායතන වලින් නික්මීයාමි ආනිසංස දකින්න ඕනේ. මෙන්න මේ ආකාරයෙන් දකින

그러니 saḷāyatana 를 알아듣고, 그 saḷāyatana 에서 벗어나는 길을 알아듣고 따라간다면, saḷāyatana 의 ādīnava 를 보아야 하고 saḷāyatana 에서 떠나는 ānisaṃsa 를 보아야 합니다.

දකින්න ඕනේ. මෙන්න මේ ආකාරයෙන් දකින මාර්ගයක් තියෙනවා. මේ මාර්ගය නිතර සිහි කරමින් අනුගමනය කරමින් කටයුතු කළොත් සත්‍යයකට අනුකූලවම හිතලා කියලා සත්යට අනුකූලව අනුගමනය කරලා සත්‍ය ප්‍රතිඵලයක් ලැබුවා වෙනවා. එහම් ලබන සත්‍ය ප්‍රතිඵලය

이렇게 보는 길이 있습니다. 이 길을 늘 sati 로 떠올리며 따라 행한다면, sacca 에 맞게 생각하고 말하며 sacca 에 맞게 따라가서 참된 열매를 얻게 됩니다.

ලැබුවා වෙනවා. එහම් ලබන සත්‍ය ප්‍රතිඵලය මොකක්ද? සලායතන නිරෝධ කිරීමේ ලබන්නා වූ ශාන්ත වූ ප්‍රණිත වූ නිවන මෙලෝදිම අත්දකින දෙයක්. හොඳින් තේරුම් අරගෙන ඒ මග අනුගමනය

그렇게 얻는 참된 열매는 무엇입니까? saḷāyatana 를 그치게 하여 얻는, 고요하고 빼어난 nibbāna, 바로 이승에서 몸소 겪는 것입니다.

දෙයක්. හොඳින් තේරුම් අරගෙන ඒ මග අනුගමනය කරගන්න සලායතනයන්ගේ යථාර්ථය මෙසේ වටහාගන්න ඕනේ. දැනගත්තහම අපිට පුළුවන් වෙනවා. ඇහැ

잘 알아듣고 그 길을 따라가십시오. saḷāyatana 의 참모습을 이렇게 깨달아야 합니다.

ඕනේ. දැනගත්තහම අපිට පුළුවන් වෙනවා. ඇහැ තියෙනවා පේනවා. බලන බලාපොරොත්තුවක් නෑහ. ඇයි ආයතන නිරෝධ නම් කන තියෙනවා ඇහෙනවා. අහන බලාපොරොත්තුවක් නෑහ.

알고 나면 우리는 이렇게 됩니다. 눈이 있고 보입니다. 그러나 보려는 바람이 없습니다. 왜냐하면 āyatana 가 그쳤기 때문입니다. 귀가 있고 들립니다. 그러나 들으려는 바람이 없습니다.

සද්දය ඇහෙනවා, කන තියෙනවා. ආයතන කරෙන්නේ නෑ ආයතනය නිරෝධයි.

소리가 들리고 귀도 있습니다. 그러나 āyatana 로 만들지 않습니다. āyatana 가 그쳤습니다.

මොකක් නිසාද? මොනවා අහන්නද? මොනවා බලන්නද? මොනවා හොඳයි කියලා නිගමනය කරලා වැඳී හැඳී ඉන්නද? මට අහන්න වටිනා දෙයක්, බලන්න වටිනා දෙයක් නෑ.

무엇 때문입니까? 무엇을 들으려고, 무엇을 보려고, 무엇이 좋다고 판단하여 묶이고 들러붙어 있겠습니까? 나에게는 들을 만한 값진 것도, 볼 만한 값진 것도 없습니다.

ආශ්වාදයෙන් බැඳිලා හැඳිලා අහන්න බලන්න වටිනාදයක් නැත්නම්. ඉතින් මට ඒ පස්සේ මොනවට හොයන්නද? මේ අදහසයි එන්නේ.

assāda 에 묶이고 들러붙어 듣고 볼 만한 값진 것이 없다면, 그런데 내가 무엇하러 그 뒤를 찾아다니겠습니까? 이런 생각이 듭니다.

එහෙමනම් කිසිම අවස්ථාවකදී එහි බැඳීමේ හැඳීමේ බලාපොරොත්තුවක් ඉතුරු වෙන්නේ නැහ.

그러니 어느 때에도 거기에 묶이고 들러붙으려는 바람이 남지 않습니다.

මෙන්න මේ ආකාරයෙන් ඡන්දරාගය නිරෝධ වුණාද? සලායතන පිළිබඳව සලායතනයන්ගේ බැඳීම එයින් කෙළවර වෙනවා. අන්න ඒ නිරෝධ කරන්න නම් සලායතන අසාර බව දකින්න ඕනේ.

이렇게 chandarāga 가 그치면 saḷāyatana 에 대한, saḷāyatana 와의 묶임이 거기서 끝납니다. 그것을 그치게 하려면 saḷāyatana 가 알맹이 없음을 보아야 합니다.

එහෙනම් අපි දකිනවා සලායතන සාරයි කියලා හිතාගෙන හිටියොත් මොකද වෙන්නේ? ඇස, කන, දිව, නාසය, ශරීරයේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශකින මේවා ලබා දෙන යම් වැඩ පිළික් ඇත්්ද? ඒ තුළ නිතරවන්න හිතෙනවා. එහෙනම් අපි ඉන්න අවිකීව අපිට විවේක නිශරිත තත්ත්වයක් නෑහ.

그러면 saḷāyatana 가 알맹이 있다고 여기고 있으면 어떻게 되는지 봅시다. 눈, 귀, 혀, 코, 몸에 rūpa, sadda, gandha, rasa, phoṭṭhabba 를 주는 어떤 일이 있다면, 늘 그 안에 있고 싶어집니다. 그러면 우리에게는 viveka 에 기댄 모습이 없습니다.

රාගිකව ඉන්නේ විරාග නෑහ. සැරිසරමෙන් ඉන්නේ නිරෝධ නෑහ. ඒ වගේම සංසර්ගයෙන් ඉන්නේ ඔස්සග නෑහ. එහෙනම් මේ මාර්ගය වන්න බුදුපියාණන් වහන්සේ දේශනා කරනවා විවේක නිශරිත විරාග නිශරිත නිරෝධ නිශරිත වොස්සග්ග පරිණාමී කියන මේ කියන්නා වූ සතර ආකාරයෙන් යුත්තක්ව මේ මග වඩන්න කියලා. එහෙනම් අපි දකින්න ඕන

rāga 에 젖어 있으니 virāga 가 없습니다. 떠돌아다니고 있으니 nirodha 가 없습니다. 또 어울림 속에 있으니 vossagga 가 없습니다. 그래서 Buddha 께서는 viveka-nissita, virāga-nissita, nirodha-nissita, vossagga-pariṇāmī 라는 이 네 가지를 갖추어 이 길을 닦으라고 가르치십니다.

මේ මග වඩන්න කියලා. එහෙනම් අපි දකින්න ඕන මේ සතර ආකාරයෙන් මේ මාර්ගය වලාගන්න.

그러니 우리는 이 네 가지로 이 길을 닦아야 함을 보아야 합니다.

ඒ ආකාරයෙන් තේරුම් ගත්ත නම් අපිට පුළුවන්කම ලැබෙනවා.

그렇게 알아듣는다면 우리는 할 수 있게 됩니다.

සලායතනත්, සලායතන හේතුවත්, සලායතන නිරෝධයත්, සලායතන නිරෝධ මාර්ගයක් තෝරගෙන ඒ තුළින් නිවන් මග පූර්ණ කරගන්න අපි බලාපොරොත්තු වෙන්න ඕනේ මේ ආකාරයෙන් සලායතනයන්ගේ ස්වභාවය මෙසේ වටහාගෙන එකින් එකට හැදෙන ආකාරය වටහාගෙන එයින් මිදෙන ආකාරය වටහාගෙන ඒ මාර්ගය මෙසේ අනුගමනය කරලා මිදෙන්න. දැන් අපි බලමු එකක් දෙකක්

saḷāyatana 와 saḷāyatana 가 생기는 까닭과 saḷāyatana nirodha 와 saḷāyatana nirodha 의 길을 가려내어 그로써 nibbāna 의 길을 다 이루기를 우리는 바라야 합니다. 이렇게 saḷāyatana 의 바탕을 깨닫고, 하나하나 생겨나는 모습을 깨닫고, 거기서 벗어나는 모습을 깨달아 그 길을 이렇게 따라가 벗어나십시오.

මිදෙන්න. දැන් අපි බලමු එකක් දෙකක් උපමාවක් වශයෙන්

이제 비유로 한두 가지를 살펴봅시다.

ඇස තියෙනවා. රූප පේනවා.

눈이 있습니다. 모습이 보입니다.

අපිට අවශ්‍ය නැත්නම් යම්කිසි රූපයක් ප්‍රියයි, මනාපයි, යහපතයි කියලා එහෙම නිගමනයක් කරන්න අපිට එකක් එතන නොතිබුණා නම් අපේ ඇහැ ඒවට ආයතනයක් වෙලා නැහ.

우리에게 바라는 것이 없다면, 어떤 모습이 사랑스럽다, 마음에 든다, 좋다 하고 판단할 무엇이 거기 없었다면, 우리 눈은 그것들에 대해 āyatana 가 되지 않았습니다.

අවශ්‍ය දෙයක් අපි අරගෙන නැහ. හිතේ බැඳිලා හැඳිලත් නෑහ. කුමක් නිසාද?

바라는 것을 우리가 붙잡지 않았습니다. 마음에 묶이거나 들러붙지도 않았습니다. 무엇 때문입니까?

අපිට එකතු වෙලා වැඩ කරන්න ස්ථානයක් හැටියට අපි තෝරාගෙන නැහ. ආයස්ථානයක් කරගෙන නෑම් ආයතනයක් කරගෙන නෑ. ඇස, කන, නාසය, දිව, කය, මන කියන මේ හයම අපි ආයතන කරගන්නේ.

우리가 그것을 모아들여 일하는 자리로 고르지 않았기 때문입니다. 들어오는 자리로 만들지 않았으니 āyatana 로 만들지 않은 것입니다. 눈, 귀, 코, 혀, 몸, 마음 — 이 여섯을 모두 우리가 āyatana 로 만듭니다.

යම්කිසි වැඩකට යොදවන්නේ. ඒවා වටිනවයි කියලා හිතක් එනවා නම් ඒ හේතු වෙනුවුයි.

어떤 일에 부려 씁니다. 그것들이 값지다는 마음이 든다면 바로 그 까닭입니다.

වටිනවයි කියලා එන හිතක් අපිට එන්නේ නැත්නම් අපි කවදාවත් ඒ පස්සේ හඹා යන්නේ නැහ.

값지다는 마음이 우리에게 들지 않는다면 우리는 결코 그 뒤를 쫓아가지 않습니다.

එහෙනම් අපි දකින්න ඕනේ වටිනවා කියලා හිතක් අපිට එනවා නම් අපි දැනගන්න ඕනේ ඒ හේතුවෙන් අපි ඒ පසු පත හඹා යන්නේ නොවටින බව දැනගත්තා නම් කිසි දෙයක් අපි ඒ පසේ හඹා යන සිරිතක් නෑහ. එහෙනම් ඇස, කන, දිව, නාසය,

그러니 우리는 보아야 합니다. 값지다는 마음이 든다면 그 까닭으로 우리가 그 뒤를 쫓는다는 것을 알아야 합니다. 값지지 않음을 알았다면 무엇이든 그 뒤를 쫓는 버릇이 없습니다.

සිරිතක් නෑහ. එහෙනම් ඇස, කන, දිව, නාසය, ශරීරය යම් යම් ආකාරයෙන් ආයතන බවට පත් කරන්න හේතුව අපි ළඟ නැතිවෙලා යන්නේ අසාර ලෝකය තුළ මොනවාය සැරිසරද කියන මේ යථාබෝධය ලැබෙනකොට. එහෙනම් ඒ උත්තර විතර මාර්ගය

그러니 눈, 귀, 혀, 코, 몸을 이런저런 식으로 āyatana 로 만드는 까닭이 우리에게서 사라지는 것은, 이 알맹이 없는 세상에서 무엇이 떠돌고 있는지 참되게 깨닫게 될 때입니다.

ලැබෙනකොට. එහෙනම් ඒ උත්තර විතර මාර්ගය පූර්ණය කරගෙන අපි අද බලාපොරොත්තු වෙමු. ඒ කියන්නා වූ සලායතන රෝධ කරලා ලබන උත්ත නිවන් ශාන්තය ලබාගන්න. ඒ උත්තර විතර නිවන් ශාන්තිය අපට මෙන්නවා අනන්ත ලෝක සත්ට ලැබේවා කියලා අධිෂ්ඨාන කරමු සෑම

그러니 그 더없이 높은 길을 다 이루어, 말씀드린 saḷāyatana 를 그치게 하여 얻는 더없이 높은 nibbāna 의 고요함을 얻기를 오늘 우리 바랍시다. 그 더없이 높은 nibbāna 의 고요함이 우리에게, 그리고 끝없는 세상의 모든 중생에게 얻어지기를 하고 adhiṭṭhāna 합시다.

ලැබේවා කියලා අධිෂ්ඨාන කරමු සෑම සියලුදෙනාට යහපතක් වේවා. උත්තා වතා චම්ේහි

모든 이에게 좋은 일이 있기를.

සියලුදෙනාට යහපතක් වේවා. උත්තා වතා චම්ේහි සම්බඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තෝ සබ්බේ භූතා අනුමෝදන්තෝ සබ්බේ සත්තා අනුමෝදන්තූ සබ්බ සම්පත්ති සිද්ධියා ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතූ සබ්බ දුක්ඛා පමුච්චතු ට

Ettāvatā ca amhehi sambhataṃ puñña sampadaṃ — 이만큼 우리가 쌓은 puñña 를 모든 deva 가 함께 기뻐하기를, 모든 bhūta 가 함께 기뻐하기를, 모든 중생이 함께 기뻐하기를, 그리하여 모든 복이 이루어지기를. 이 나의 puñña 가 āsava 를 다하게 하기를. 모든 dukkha 에서 벗어나기를.

번역 고르기