텔레비전 dharma desanā: phassa
රූපවාහිනී ධර්ම දේශනා ඵස්ස
තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
Namo tassa bhagavato arahato sammāsambuddhassa.
අති පූජ්‍ය මහා සංඝරත්නයෙන් අවසරයි
매우 존경하는 mahā saṅgha 스님들께 허락을 구합니다.
ශ්‍රද්ධා බුද්ධි සම්පන්න පින්වතුනි පින්වතියනි, පින්වත් දරු දරියනි අද දවසේදී මේ පින්වත් පිරිස බලාපොරොත්තු වන්නේ පටිච්ච සමුප්පාදයේ පෙන්නන සලායතන පච්චයා පස්සෝ කියන ඒ පෙන්නපු ූ ස්පර්ශය පිළිබඳව ධර්මානුකූලව කරුණු වටහගෙන හේතුවෙන් උතුම් නිවන් වග සාක්ෂාත් කරන ආකාරයේ දැනගන්නයි.
믿음과 지혜를 갖춘 여러분, 여성 신도 여러분, 아이들이여, 오늘 이 자리에 모인 여러분이 바라는 것은 paṭicca samuppāda에서 보여 주는 'saḷāyatana paccayā phasso', 곧 거기서 말하는 phassa에 대해 dharma에 맞게 이치를 깨닫고, 그로써 거룩한 nibbāna의 길을 몸소 이루는 방법을 아는 것입니다.
ඒ නිසා තේරුම්ම අරගන්න ඕනේ ස්පර්ශය කියන්නේ මොකක්ද ඒ ස්පර්ශය කියන්නේ හටගන්නේ කොහොමද ඒ ස්පර්ශ නිරෝධය කුමක්ද? ස්පර්ශය නිරෝධ කරන මාර්ගය කුමක්ද? කියලා හොඳින් තේරුම් ගන්න පුළුවන් වුණා නම් මෙන්න මෙතන්දි පුළුවන්ක ලැබෙනවා. ආර්ය ධර්මය තුළින් ඔතන්
그러므로 꼭 알아 두어야 합니다. phassa란 무엇인가, 그 phassa는 어떻게 생겨나는가, phassa의 nirodha는 무엇인가, phassa를 nirodha하는 길은 무엇인가를 잘 깨달을 수 있다면, 바로 여기서 그렇게 할 수 있는 힘이 생깁니다.
පුළුවන්ක ලැබෙනවා. ආර්ය ධර්මය තුළින් ඔතන් නිවන් සාක්ෂාත් කරගන්න අවශ්‍ය කරන ශ්‍රී සද්ධර්ම සත්නය ලැබෙනවා. එහෙනම් අපි දැන්
ariya dharma를 통해 거기서 nibbāna를 이루는 데 필요한 거룩한 saddharma를 얻게 됩니다.
සද්ධර්ම සත්නය ලැබෙනවා. එහෙනම් අපි දැන් තේරුම් අරගන්න ඕනේ ස්පර්ශ විවිධාකාරයෙන් දිට්ති වෙනවා.
그렇다면 이제 우리는 알아야 합니다. phassa는 여러 모양으로 나타납니다.
මේ මෙතන පෙන්නපු සසර දුකට හේතු වෙන යම් ස්පර්ශයක් ගොඩනැගෙනවා නම් ඒබඳු ස්පර්ශයක්ද කියන කාරණයේ ධර්මානුකූලව තේරුම් ගත්ත දාටයි මේ පටිච්ච සමුප්පාදය තුළින් පෙන්නපු ඒ අවිද්‍යා සහගත ස්පර්ශය කුමක්ද කියලා තෝරගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ ආකාරයෙන්
여기서 보여 준 saṃsāra 괴로움의 원인이 되는 어떤 phassa가 쌓인다면, 그것이 그런 phassa인지를 dharma에 맞게 깨달았을 때에야 이 paṭicca samuppāda에서 보여 준 avijjā와 함께하는 phassa가 무엇인지 가려낼 수 있습니다.
තෝරගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ ආකාරයෙන් වටහා ගත්තේ නැත්නම් අපිට පුළුවන්කමක් නෑ.
그렇게 깨닫지 못하면 우리는 그것을 할 수 없습니다.
අත්හැරිය යුතු නොවැලී මිදී යා යුතු යම් ස්පර්ශයක් වේනම් ඒබඳ ස්පර්ශයක්ද කියලා තේරුම් ගන්න. අන්න
버려야 할, 달라붙지 않고 벗어나야 할 phassa가 있다면, 그것이 그런 phassa인지 알아야 합니다.
ඒබඳ ස්පර්ශයක්ද කියලා තේරුම් ගන්න. අන්න ඒක තේරුම් ගැනීමට නම් ස්පර්ශයත් මනාසය වටහාගන්න ඕනේ. මොකක්ද මෙතන මේ ස්පර්ශය කිව්වේ කියන කාරණය ගැන.
그것을 알려면 phassa 자체도 잘 알아야 합니다. 여기서 말한 phassa가 무엇인지에 대해서 말입니다.
අපි දැන් ලීයකට ලීයක් ගැටුවොත් ඒකත් එක්තරා ස්පර්ශයක්. ගලකට ගලක් එකට හැප්පුවොත් ඒකත් එක්තරා ස්පර්ශයක්. ඒ වගේම ඇහැකට රූපයක් පේන එකත් එක්තරා ස්පර්ශයක්.
나무에 나무를 부딪치면 그것도 하나의 phassa입니다. 돌에 돌을 맞부딪치면 그것도 하나의 phassa입니다. 마찬가지로 눈에 형상이 보이는 것도 하나의 phassa입니다.
හැබැයි මේ කියන ස්පර්ශය නිරෝධ කරන්න පුළුවන් එකක් ජීවත් වෙලා ඉන්ද ඇද්දිමු. මාර්ගඵල අවබෝධයත් එක්කලා නිරෝධ වෙන දෙයක්. අරිහත් ඵලයට පත් වුනහම මේ ස්පර්ශය සහමුලින් නිරෝධයි.
그러나 여기서 말하는 phassa는 살아 있는 동안에도 nirodha할 수 있는 것입니다. magga-phala를 깨달음과 함께 사라지는 것입니다. arahant phala에 이르면 이 phassa는 뿌리째 nirodha됩니다.
හැබැයි මොන ස්පර්ශයද මේ නිරෝධ වුණේ? අවිද්‍යා පත්තයෙන් හටගන්න අවිද්‍යා සහගත ස්පර්ශයයි.
그렇다면 어떤 phassa가 nirodha된 것입니까? avijjā를 조건으로 생기는, avijjā와 함께하는 phassa입니다.
එහෙනම් අපි දකින්න ඕනේ අවිද්‍යා ප්‍රත්‍යයෙන් හටගන්න ස්පර්ශය මොකක්ද? අවිද්‍යා සහගතව පවතින ස්පර්ශය කියන්නේ මොකක්ද මේ කියන කාරණය අපි හොඳින් තේරුම් අරගන්න ඕන. එහෙනම් මේක තේරුම් ගැනීමට හරි
그렇다면 우리는 보아야 합니다. avijjā를 조건으로 생기는 phassa란 무엇인가? avijjā와 함께 있는 phassa란 무엇인가? 이 점을 잘 알아야 합니다.
අරගන්න ඕන. එහෙනම් මේක තේරුම් ගැනීමට හරි වටිනාසමක් තියෙනවා මොකක් නිසාද? ස්පර්ශය කියන එකෙම වටහාගන්න පුළුවන් ඒ ස්පර්ශය තුළින්. අපි අවිද්‍යාවට තව ගෝචරද සසර ගමනට
그렇다면 이것을 아는 것은 아주 값진 일입니다. 왜 그런가? phassa 그 자체를 통해, 그 phassa를 통해 알아볼 수 있기 때문입니다.
තුළින්. අපි අවිද්‍යාවට තව ගෝචරද සසර ගමනට හේතුකාරක වන්නාූ ස්පර්ශයක් අපිට ලැබෙනවද
우리가 아직 avijjā의 영역에 있는지, saṃsāra 여정의 원인이 되는 phassa를 얻고 있는지 말입니다.
එහෙම ස්පර්ශයක් අපි ලබනවා නම් පස්ස පච්චයා වේදනා, වේදනා පච්චයා, තණ්හා, තණ්හා පච්චයා, උපාදානා උපාදාන පච්චයා භව භව පච්චයා ජාති කියන ක්‍රමයට අපි මතු ජාතියකටත් සසර ගමනට හේතුකාරකය වෙලායි ඉන්නේ.
그런 phassa를 얻고 있다면 'phassa paccayā vedanā, vedanā paccayā taṇhā, taṇhā paccayā upādāna, upādāna paccayā bhava, bhava paccayā jāti'의 흐름에 따라 우리는 다음 생과 saṃsāra 여정의 원인이 되어 있는 것입니다.
එහෙනම් ඒකට හේතු වෙන අවිද්‍යා නිසා හටගන්න ස්පර්ශය අපි ළඟ තිබුණේ නැත්නම් අපි දන්නවා ස්පර්ශ නිරෝධයි. පස්ස නිරෝධා වේදනා නිරෝධෝ වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ උපාදාන නිරෝධා භව නිරෝධෝ භව නිරෝධා ජාති නිරෝධෝ ජාති නිරෝධා ජරා මර සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසා නිරුජ්ජන්ති කියන තැනට අපිට පුළුවන්කම ලැබෙනවා. දුක නැති කරගන්න මාධ්‍යය ඒ ආකාරයෙන් සකස් කරගන්න. එහෙනම් අපි දැනගන්න
그렇다면 그 원인이 되는, avijjā 때문에 생기는 phassa가 우리에게 없다면, 우리는 압니다, phassa가 nirodha된 것을. 'phassa nirodhā vedanā nirodho, vedanā nirodhā taṇhā nirodho, taṇhā nirodhā upādāna nirodho, upādāna nirodhā bhava nirodho, bhava nirodhā jāti nirodho, jāti nirodhā jarā-maraṇaṃ soka-parideva-dukkha-domanass-upāyāsā nirujjhanti'라는 데에 이를 수 있습니다. 괴로움을 없애는 길을 그렇게 갖추어 가십시오.
ආකාරයෙන් සකස් කරගන්න. එහෙනම් අපි දැනගන්න ඕනේ මේ ස්පර්ශ මොනවද?
그렇다면 우리는 이 phassa들이 무엇인지 알아야 합니다.
මේ ස්පර්ශය නිකන්ම ස්පර්ශයක් නෙමෙයි. කලායතන මුල් කරගෙන හටගන්න ස්පර්ශයක් ඇටනම් එතන්ට එනකන් අපි අර මේ ආකාරයෙන් තේරුම් අරගන්න ඕනේ.
이 phassa는 그냥 phassa가 아닙니다. saḷāyatana를 뿌리로 생기는 phassa라면, 거기에 이르기까지 우리는 이렇게 알아 두어야 합니다.
හේතු පටිච්ච සමුප්පාද ක්‍රමයක් පත්ය පටිච්ච සමුප්පාද ක්‍රමයක් ඒ වගේම සම්පිත්ත සහ අඤ්ඤමඤ්ඤ කියන සතර ආකාරයක පටිච්ච සමුප්පාද ධර්ම ක්‍රම රටාවක් තුළින් මේ අවිද්‍යා කියන්නා වූ මූල ධර්මය සමග මූලයේ සමග සම්බන්ධතාවයක් ඇති කරවනවා. ඔය
hetu paṭicca samuppāda 방식, paccaya paṭicca samuppāda 방식, 그리고 sampayutta와 aññamañña라는 네 가지 paṭicca samuppāda dharma 방식을 통해, 이 avijjā라는 뿌리 dharma와, 그 뿌리와 관계를 맺게 합니다.
මූලයේ සමග සම්බන්ධතාවයක් ඇති කරවනවා. ඔය කියන ස්පර්ශ කියන ස්වභාවය ස්පර්ශෛතසිකය කියලා පෙන්නන්න එකක්.
그 phassa라는 성품을 phassa cetasika라고 보여 주는 것이 하나입니다.
සලායතන පච්චයා පස්සෝ කියලා පෙන්නන ස්පර්ශය තව එකක්.
'saḷāyatana paccayā phasso'라고 보여 주는 phassa가 또 하나입니다.
මේවා පටලවා ගත්තොත් අපිට තෝරගන්න බැරුව යනවා යථාර්ථයෙන් නිවන් මග. ඒ නිසා අපි අද
이것들을 뒤섞어 버리면 우리는 참된 nibbāna의 길을 가려낼 수 없게 됩니다.
යනවා යථාර්ථයෙන් නිවන් මග. ඒ නිසා අපි අද දකින්න ඕනේ කුමක්ද? මේ කියන්නා වූ ස්පර්ශය තුළින් ඇතිවෙන්නා වූ අවිද්‍යා සහගත වැඩපිළිවල කුමක්ද කියලා අපි දකින්න ඕනේ. එකින් එකට අන්න ඕනේ
그러므로 오늘 우리가 보아야 할 것은 무엇입니까? 이 phassa를 통해 생겨나는 avijjā와 함께하는 흐름이 무엇인지를 보아야 합니다.
දකින්න ඕනේ. එකින් එකට අන්න ඕනේ සම්බන්ධතාවයක් තියෙනවා. එහෙනම් මේ කාරණා කියන එක විග්රහ කරලා තේරුම් අරගන්න ඕනේ අපි ඉතින් මේ ඉවත් කළ යුතු අවිද්‍යා සහගත ස්පර්ශය තෝරාගන්න ආකාරය මෙසේ වටහාගන්න ඕනේ.
하나하나가 서로 이어져 있습니다. 그러니 이것들을 풀어서 알아야 합니다. 없애야 할 avijjā와 함께하는 phassa를 가려내는 법을 이렇게 알아야 합니다.
දැන් අපි දකිමු පුංචි උපමාවක් අරගෙන මේ ස්පර්ශයේ හැටි තේරුම් ගන්න දෙයක්.
이제 작은 비유를 하나 들어 이 phassa가 어떤 것인지 알아봅시다.
අවිද්‍යා සහගත නම් මොකද වෙන්නේ? අපි ස්පර්ශ කරන්න අපිට ඇහැට රූපයක් ස්පර්ශ වෙනවා. කන්ට ශබ්දයක් ස්පර්ශ වෙනවා. මේ ආකාරයෙන් එනකොට ඒ ස්පර්ශ වෙන ඒවට අනුකූලව අපි මනසින් ස්පර්ශයක් ගොන්නගාගන්නවා. ගොන්නගාගන්න ස්පර්ශයන් භුක්ති විඳිනවා.
avijjā와 함께한다면 무슨 일이 일어납니까? 눈에 형상이 닿고 귀에 소리가 닿습니다. 이렇게 닿을 때 그 닿는 것들에 맞추어 우리는 마음으로 phassa를 쌓아 올립니다. 그렇게 쌓아 올린 phassa를 누립니다.
මොනවද මේ භුක්ති විඳින ගොඩනාගාගන්න ස්පර්ශ?
우리가 누리는, 쌓아 올린 이 phassa들은 무엇입니까?
යම්කිසි කෙනෙකුට දරුවෙක් ඉන්නවා නම් ඒ මගේ පුතා කියලා එක ස්පර්ශයක්. දියනයක් ඉන්නවා නම් ඒ මගේ දුව කෙනෙකුට ස්වාමී පුරුෂයෙක් හැටියට සම්මත වෙලා ඉන්නවා නම් ඒ මගේ ස්වාම පුරුෂයා ඒ වගේ මේ මගේ භාර්යාව මේ ආදී වශයෙන් පුද්ගලත්වයන් තුළ ඒ පෙනෙන්න තිබුණ මනුස්සූපය ඉක්මවලා අපි වෙනත් නමකින්, වෙනස් ස්වභාවයකින් ඒ ස්පර්ශ කරනවා. මේක
누군가에게 아이가 있다면 '내 아들'이라는 것이 하나의 phassa입니다. 딸이 있다면 '내 딸', 남편으로 정해진 사람이 있다면 '내 남편', 마찬가지로 '내 아내' 하는 식으로, 사람들 안에서 보이던 그저 사람의 모습을 넘어 우리는 다른 이름, 다른 성품으로 그것에 phassa합니다.
වෙනස් ස්වභාවයකින් ඒ ස්පර්ශ කරනවා. මේක ගැඹුරුයි ටිකක් හොඳින් තේරුම් අරගන්නකොට මේ තත්ත්වය හොඳට තේරෙන්න පටන් ගන්නවා. මේ ස්පර්ශය තියෙන ලක්ෂණය මොකක්ද?
이것은 깊습니다. 조금 잘 알게 되면 이 상태가 잘 보이기 시작합니다. 이 phassa가 지닌 특징은 무엇입니까?
ඇසයි, කනයි, නාසයයි, දිවයි, කයයි පේන මේ බාහිරට පේන රූපය මනුස්සයෙක්ක හැටියට අපි බලන්න එක පෙනීමක්. ඒක හැඩුව තුළින් ඒ මනුස්සයා මේ බඳු කෙනෙක් මේ බඳු නම් ගොත්තොත් ඇති කෙනෙක් හැටියට අපි හැඳින්න මේ අය මේ මට පේන වැටහෙන හැටියෙන් මට එයාගේ හැටි පේනවා කියලා අපි එහෙම ස්පර්ශයකිනුත් පුද්ගලයා හඳුනා ගන්නවා.
눈, 귀, 코, 혀, 몸으로 보이는, 밖으로 드러난 모습을 한 사람으로 보는 것이 하나의 봄입니다. 그 생김새를 통해 그 사람이 이런 사람, 이런 이름과 성을 지닌 사람이라고 알아보고, '내게 보이고 이해되는 대로 그 사람의 됨됨이가 보인다'고 하며 그런 phassa로도 사람을 알아봅니다.
හැබැයි මේ ස්පර්ශ දෙකේදීම අපිට ඇලෙන්න ගැටෙන්න තරා එකක් හටගත්තේ නැහ.
그러나 이 두 phassa에서는 우리에게 달라붙거나 부딪칠 만한 것이 생기지 않았습니다.
නමුත් මෙතන්දි අපි ඇති කරගන්නවා පුත්‍ර ස්පර්ශය කියලා එකක්. නැත්නම් තමන්ගේ ඥාතින් මගේ හිතවතා මේ මේ ආදී වශයෙන් මගේ හතුරා මේ ආදී වශයෙන් නොයෙක් ආකාරයෙන් මනසින් ගොන්නගාගන්නවා පුද්ගලත්වයක තුළ එක එක දෘෂ්ටිය. මෙන්න මේ දෘෂ්ටි තුළින් හටගන්නා වූ ස්පර්ශය නිසා තමයි මුහු මගේ හතුරා, මුහු මගේ මිතුරා මේ මගේ නෑදෑයා, මේ මගේ හිතවතා ඒ වගේම මේ ආකාරයෙන් නොයෙක් ආකාර පුද්ගලයින් පිළිබඳව අදහස් ඇති කරලා බැඳෙන්නේ ැඳින්නේ. අන්න එබඳ ස්පර්ශයක් නිසා හටගන්න වින්දනයක් තිබුණනම් අන්න ඒ මුල් කරගෙන සසර ගමනට අපි ඇදෙනවා බැඳෙනවා.
그런데 여기서 우리는 '아들 phassa'라는 것을 만들어 냅니다. 또는 자기 친척, 내 벗, 내 원수 하는 식으로 여러 가지로, 사람들 안에서 저마다의 diṭṭhi를 마음으로 쌓아 올립니다. 바로 이 diṭṭhi를 통해 생기는 phassa 때문에 '저놈은 내 원수, 저 사람은 내 친구, 이 사람은 내 친척, 이 사람은 내 벗' 하며 여러 사람에 대해 생각을 일으켜 묶이고 얽매입니다. 그런 phassa 때문에 생기는 느낌이 있었다면, 그것을 뿌리로 우리는 saṃsāra 여정으로 끌려가고 묶입니다.
එහෙනම් මේ පැවැත්ම කරා ඇදී බැඳී හිටිනවා නම් අන්න ඒ පැවැත්ම කරා ඇදී බැඳී හිටීමට හේතු වෙන වින්දනයක් ඇති කරන්නේ යම් ස්පර්ශයකින්ද? මෙන්න මේ ස්පර්ශය තමයි කිව්වේ අවිද්‍යා සහගත ස්පර්ශ කියලා.
그렇다면 이 존재로 끌려가 묶여 있다면, 그 존재로 끌려가 묶여 있게 하는 느낌을 일으키는 것은 어떤 phassa입니까? 바로 이 phassa를 avijjā와 함께하는 phassa라고 한 것입니다.
අපි හොඳින් තේරුම් අරගන්න ඕනේ එබඳ ස්පර්ශයක් ගොඩන්න හැටි.
그런 phassa가 쌓이는 모습을 우리는 잘 알아야 합니다.
දරුවා ඉතාම කුඩා කාලේ බව් කෙනෙක් විශේෂ රැකියාවකට ගියා නම් ඉතාම ලදරුවේ දාලා ගියානම් අවුරුදු අටක් 10ක් 12ක් ඉඳලා ආපහු තමර හටට එනකොට අර දරුවාගේ ස්වභාවය දැනගන්න පුළුවන්කමක් තිබුනේ නැත්නම් ෆොටෝ එකක්වත් දැකලා තිබුනේ නැත්නම් ඒ කාලේ තුළ දැන් හිතෙන් මනෝ රාජ්‍යයක් මවලා මනෝ සුන්දර ලෝකයක් මවාගෙන එනවා මගේ පුතා දැන් මෙච්චර ඔස මහත ඇති. දැන් ඉස්කෝලේ යන වයස හිටියේ දැන් මේ මේ ආකාරයට ඇති මෙහෙම හිතා සුන්දර ලෝකයක් මවාගෙන තම ගමට එන අවස්ථාවල් ලැබුණා නම් ඒ එන වෙලාවක් වුනොත් අර මතකේ ඉන්න පුතා ලෝකයෙන් දැක්කත් ඇහැට ස්පර්ශ කරලා දකින්න හම්බ වෙන්නේ නැ.
아이가 아주 어릴 때 어머니가 어떤 특별한 일자리를 찾아 떠났다면, 갓난아기를 두고 떠났다면, 8년, 10년, 12년을 지내다 다시 집으로 돌아올 때, 그 아이의 모습을 알 길이 없었다면, 사진 한 장 보지 못했다면, 그동안 마음속에 상상의 왕국, 아름다운 마음의 세상을 지어 가지고 옵니다. '내 아들은 이제 이만큼 키도 크고 덩치도 컸겠지. 이제 학교 다닐 나이였지. 이제 이런 모습이겠지.' 이렇게 생각하며 아름다운 세상을 지어 고향으로 오는 때가 있다면, 그렇게 오는 길에 기억 속의 그 아들을 가까이서 보더라도 눈에 닿아 알아보지는 못합니다.
තමන් එනකොට තමන්ගේ ගම කරා එනකොට පාසරක් කැටිලා ළමයි යනවා. ඒ ළමයි එහෙමේ දුවනවා, පනවා, දඟලනවා. කෑකෝ ගහගෙනෙක් දුවනකොට අර මව්ගේ ඇඟේ හැපිලා ළමයෙක් වැටුනා නම් ඒ මව් වැටෙන්න එහෙම ගියා නම් අර ළමයාට බැන වදිනවා. දැන් කොල්ලෝ හැදිලා තියෙන හැටි. අවංකම මේ ආදි වශයෙන් නොයෙක් දේවල් කියලා. දොස් කියන්න පුළුවන් අර ළමයාට.
자기 마을로 들어설 때 아이들이 무리 지어 지나갑니다. 그 아이들이 이리저리 뛰고 달리고 장난치며 소리를 지르며 달려가다가 한 아이가 어머니 몸에 부딪쳤다면, 그래서 어머니가 넘어질 뻔했다면, 그 아이를 나무랍니다. '요즘 녀석들 하는 꼴이란' 하며 이런저런 말을 합니다. 그 아이를 꾸짖을 수 있습니다.
මොකද මොකද කෑ ගහන්නේ. අර පාරේ යන්න කොල්ලෙක් නෑ දිච්චකමට මගේ ඇඟේ හැපිලා ගියා මම තා පොඩෙ මේ කාණුවට තත්ත්ව වැටෙනවා. මේ ආදි වශයෙන් අර මවු කියන්න පුළුවන්. කවුද ඒ කොල්ලා දන්නේ නැද්ද කවුද කියලා. කොහොමද දකින්නේ අවුරුදු මෙච්චර කාලයක් එනවා රටෙන් පිට වෙලා. ඔය තමන්ගේ පුතා බව දන්නේ නැේ. ඒ ඔයාගේ මතාද?
'왜 그래, 왜 소리를 질러?' '저기 길 가는 녀석이 정신없이 달려와 내게 부딪쳐서 내가 하마터면 이 도랑에 빠질 뻔했어.' 어머니는 이렇게 말할 수 있습니다. '누구라고? 저 녀석이 누군지 몰라?' '어떻게 알아보겠어, 이렇게 오랜 세월 나라 밖에 있다가 오는데.' '저게 자기 아들인 줄 모르는 거야? 저 애가 당신 아들 아니야?'
අන්න ඒ හැඟීම එනකොට මොකද වෙන්නේ? අර තරහත් ඔක්කොම ඉවරයි. විශාල සෙනෙහසක් ඇති වෙනවා. මගේ පුතා කියන දෘෂ්ටියත් එක්කලා. මෙන්න
그 느낌이 들 때 무슨 일이 일어납니까? 그 화도 모두 끝납니다. '내 아들'이라는 diṭṭhi와 함께 큰 애정이 생겨납니다.
මගේ පුතා කියන දෘෂ්ටියත් එක්කලා. මෙන්න දෘෂ්ටිය ස්පර්ශයක් හටගන්න හැටි. රූපය දැක්කට ඇති වුණේ නෑ ඒක. තමන්ගේ හිතට ආවා මගේ පුතා කියන සංඥාවක් දෘෂ්ටියක්. මෙන්න මේ දෘෂ්ටිය මුල් කරගෙන හටගන්නවා. ඒ ආකාරය අනුකූල දේ දකිනකොට ඒ නමින් ඒ ස්වභාවයෙන් අමතන ඒ ස්වභාවයෙන් ස්පර්ශ කරන ස්වභාවයක්.
바로 이것이 diṭṭhi phassa가 생기는 모습입니다. 형상을 보아서 그것이 생긴 것이 아닙니다. 자기 마음에 '내 아들'이라는 saññā, 곧 diṭṭhi가 들어왔습니다. 바로 이 diṭṭhi를 뿌리로 생겨납니다. 그에 맞는 것을 볼 때 그 이름으로, 그 성품으로 부르고, 그 성품으로 phassa하는 모습입니다.
අන්න ඒ ස්වභාවයට කියනවා දෘෂ්ටිය ස්පර්ශයකින් යුක්ත වෙනවා. මෙන්න මේ දෘෂ්ට ස්පර්ශය තමයි කිව්වේ මිත්‍යා දෘෂ්ටියෙන් බැඳිලා අන්න ඒ හේතුව තුළින් මිත්‍යා දෘෂ්ටියෙන් අවිද්‍යා සහගත ස්පර්ශය ලැබුවා කියලා. එහෙනම් මේ ස්පර්ශය අවිද්‍යා සහගතයි. අවිද්‍යා සම්ප යුත්තයි. අවිද්‍යාව සමග යදෙනවා. මෙන්න මේ ස්පර්ශය තමයි අපි දකින්න ඕනේ සසර ගමනට හේතු කරන ස්පර්ශය.
그런 모습을 두고 diṭṭhi phassa를 지녔다고 합니다. 바로 이 diṭṭhi phassa를 두고 micchā diṭṭhi에 묶여, 그 까닭으로 micchā diṭṭhi에 의해 avijjā와 함께하는 phassa를 얻었다고 한 것입니다. 그렇다면 이 phassa는 avijjā와 함께하고, avijjā와 sampayutta하며, avijjā와 결합합니다. 바로 이 phassa가 우리가 보아야 할, saṃsāra 여정의 원인이 되는 phassa입니다.
ඇහැට රූප පේවුනාට සසර ගමන උපදින්නේ නෑ. සසර ගමනේ ගමන් කරන්නේ නෑහැ. දුකට හේතු වෙන්නේ නැහ. කනට සද්ද ඇහෙන ඵලයට සසර ගමට හේතුවක් නෑහ. දිවට රහ දැනුන ඵලියට, නාසයට සුවඳක් දැනුන ඵලියට, ශරීරයට ස්පර්ශයක් දැවුන පලිට සසර ගමනක් ඇති වෙන්නේ නැහ. දුකට මුල් වෙන්නේ නෑ. මොකද හේතුව? අරිහත්
눈에 형상이 보인다고 saṃsāra 여정이 생기지 않습니다. saṃsāra 여정을 가지 않습니다. 괴로움의 원인이 되지 않습니다. 귀에 소리가 들린다고 saṃsāra 여정의 원인이 되지 않습니다. 혀에 맛이 느껴진다고, 코에 냄새가 느껴진다고, 몸에 닿음이 느껴진다고 saṃsāra 여정이 생기지 않습니다. 괴로움의 뿌리가 되지 않습니다.
දුකට මුල් වෙන්නේ නෑ. මොකද හේතුව? අරිහත් අරිහත්යට පත්වුන උත්තමයන් වහන්සේලාත් ඇහැට දැකලා තියෙනවා. කන්ට ඇහිලා තියෙනවා. දිවට, නාසයට, ශරීරයට දැනීම ලැබිලා තියෙනවා. ඒ ස්පර්ශලා තියෙනවා. එහෙනම් නිපර්ශයක් සදහටම
왜 그렇습니까? arahant의 경지에 이른 거룩한 분들도 눈으로 보았고 귀로 들었습니다. 혀와 코와 몸으로 느낌을 얻었습니다. 그렇게 phassa했습니다.
ස්පර්ශලා තියෙනවා. එහෙනම් නිපර්ශයක් සදහටම නිරෝධ කරලයි උන්වහන්සේලා ඇඩ හිටියේ. මොකක්ද අවිද්‍යා සහගත ස්පර්ශ දුරු කරලා.
그렇다면 그분들은 어떤 phassa를 영원히 nirodha하고 지내셨습니까? avijjā와 함께하는 phassa를 없애고 지내신 것입니다.
අපි දැනගන්න ඕනේ මේ ආකාරයෙන් අවිද්‍යාවෙන් හටගන්න ස්පර්ශේරුම් බලගත්තා නම් මෙන්න ස්පර්ශ ස්පර්ශ හැටියට දැනගත්තා.
이렇게 avijjā로 생기는 phassa를 알아보았다면, 그는 phassa를 phassa로 안 것임을 알아야 합니다.
දැන් ඒකට හේතුව කුමක්ද? ඒ ස්පර්ශ වලට හේතුව කුමක්ද? අපි ඒකත් හිතලා බලනවා. අපිට පැහැදිලිව පේනවා ස්පර්ශයට හේතුව මොකක්ද?
이제 그 원인은 무엇입니까? 그 phassa들의 원인은 무엇입니까? 그것도 생각해 봅시다. phassa의 원인이 무엇인지 우리에게 뚜렷이 보입니다.
අපි ඒවා අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් බැඳගෙන ඡන්දරාගයෙන් බැඳිලා ඒවා හරි වැදගත් කියලා හිතාගෙන දෘෂ්ටියකට බැහැගත්තා. සත්ව පුද්ගල දෘෂ්ටියට බැහැලා, ආත්ම දෘෂ්ටියට බැහැලා. මේ ආකාරයෙන් ස්පර්ශ කරන්න පටන් ගත්තහම අන්යබඳු වන්නාවූ ස්පර්ශයක් ඇති වුණා නම් මේක තමයි සසර දුකට හේතු වෙන ස්පර්ශය කියා තේරුම් ගත්තා නම් මෙන්න මෙයා ස්පර්ශය ස්පර්ශය හැටියට දැනගත්තා වෙනවා. ඒකට හේතුව මොකක්ද කියලා
우리는 그것들에 avijjā와 taṇhā로 묶이고 chanda-rāga로 묶여, 그것들이 아주 중요하다고 여기며 diṭṭhi에 빠졌습니다. satta puggala diṭṭhi에 빠지고 atta diṭṭhi에 빠졌습니다. 이렇게 phassa하기 시작하여 그런 phassa가 생겼다면, 이것이 바로 saṃsāra 괴로움의 원인이 되는 phassa라고 알았다면, 이 사람은 phassa를 phassa로 안 것이 됩니다.
දැනගත්තා වෙනවා. ඒකට හේතුව මොකක්ද කියලා බලපුවහම අර අවිද්‍යාවෙන්, තෘෂ්ණාවෙන්, මුලාව නිසා ඡන්ද රාගයෙන් බැඳිලා අන්න ඒ හේතුවෙන් හටගත්තා වූ චන්ද රාගයෙන් බැඳුනා වූ ස්වභාවය ඒ බැඳීම රැඳීම තමයි ස්පර්ශයන් යළි යළි පවත්වන්න හේතුව මෙන්න මේ කාරණය දැනගත්තා. එහෙනම් ස්පර්ශය දකිනවා.
그 원인이 무엇인지 살펴보면, avijjā와 taṇhā, 곧 미혹 때문에 chanda-rāga로 묶이고, 그 까닭으로 생긴 chanda-rāga에 묶인 성품, 그 묶임과 머묾이 phassa를 거듭거듭 이어 가게 하는 원인이라는 것을 알았습니다.
දැනගත්තා. එහෙනම් ස්පර්ශය දකිනවා. ස්පර්ශයට හේතුව දැනගන්නවා. ඒ වගේම මේ ස්පර්ශයට හේතු වන ඡන්ද රාගය ඇයි පවතින්නේ? අනිච්ච දෙයක් බව, දුක්ඛ දෙයක් බව, අනත්ත දෙයක් පවන්න වැටහීමයි. අන්න ඒ ටික හරි
그렇다면 phassa를 봅니다. phassa의 원인을 압니다. 또 phassa의 원인이 되는 chanda-rāga는 왜 있습니까? 그것이 anicca이고 dukkha이고 anatta임을 알아보지 못하기 때문입니다.
දෙයක් පවන්න වැටහීමයි. අන්න ඒ ටික හරි ආකාරයවුණා නම් තමන්ට තේරෙනවා අනිච්ච, දුක්ඛ වූ, අනත්ත වූ මෙබන්ධ දෘෂ්ටියෙන් ස්පර්ශ කරගෙන යනවා නම් ඒකෙන් දුකක් දාහයක් මිස, අසහනයක් මිස, අසාරත්වයක් මිස හරයක් ඇත්තේ නැහ. ඒක අසාර වැඩපිලක්, අත්හැරෙන් වැලී මිදී ගියොව සැනසෙන වැඩපිලක් කියලා දැක්කා නම් අන්‍ය එදාටරට දැනගත්තා ස්පර්ශ නිරෝධය නිවනයි ශාන්තයි ප්‍රණිතයි කියලා.
그것이 제대로 되었다면 스스로 알게 됩니다. anicca이고 dukkha이며 anatta인 이것을 그런 diṭṭhi로 phassa하며 간다면, 거기에는 괴로움과 타는 듯한 고통, 불안, 덧없음뿐 알맹이는 없다는 것을. 그것은 알맹이 없는 흐름이며, 버리고 떨어져 벗어나면 편안해지는 흐름이라고 보았다면, 바로 그날 phassa nirodha가 nibbāna이고 고요하며 뛰어나다는 것을 안 것입니다.
එහෙනම් මොකද ඒ මග මට අත්‍යාවශ්‍යයි. ඒ මග තමයි සැනසුම ශාන්ත වෙන්නේ ප්‍රණීත වෙන්නේ. දුකෙන් නිදහස් වෙන්නේ ඒ මග ගියොත් ඒ ටික
그렇다면 그 길이 내게 꼭 필요합니다. 그 길에서 편안함이 있고, 고요해지고, 뛰어나게 됩니다. 그 길을 가면 괴로움에서 벗어납니다.
දුකෙන් නිදහස් වෙන්නේ ඒ මග ගියොත් ඒ ටික තේරුම් ගත්ත කෙනා මොකද කරන්නේ? එහෙනම් මම කොහොමද මේ ස්පර්ශයන්ගෙන් නිරෝධ කරලා දමන ක්‍රමය මොකක්ද කියලා හිතනකොට අන්න දකිනවා.
그것을 깨달은 사람은 무엇을 합니까? '그렇다면 나는 어떻게 이 phassa들을 nirodha할 것인가, 그 방법은 무엇인가' 하고 생각할 때 봅니다.
ස්පර්ශයන්ගේ ආදීනව එසේ දකින එක හරියට දැකීමක්. ඒ වාගේම ස්පර්ශයන්ගේ ආදීනව දැකලා වෙන් අත්හැරීන වැලී වෙන්වීමෙ ලබන නිවක් ඇත්්ද ඒ ශාන්තයි ප්‍රණීතයි දුකෙන් නිදහස් කියලා කියා දැක්කා මෙන්න මේ ටික යලි යලි
phassa의 ādīnava를 그렇게 보는 것이 바른 봄입니다. 또한 phassa의 ādīnava를 보고 떼어 버리고, 내려놓고, 떨어져 나와 얻는 nibbāna가 있다면 그것이 고요하고 뛰어나며 괴로움에서 자유롭다고 보았습니다.
කියලා කියා දැක්කා මෙන්න මේ ටික යලි යලි සිහි කරනකොට අර දුක් සහගතවන්නා වූ ආදීනව පැත්තේ දැකලා දැකා ඒ පැත්තෙන් වෙන් වෙනවා.
이것을 거듭거듭 떠올릴 때, 괴로움과 함께하는 ādīnava 쪽을 보고 또 보아 그쪽에서 떨어져 나갑니다.
ඒ වගේම මානිසංස වශයෙන් දැක්ක නිවනට හිත පිහිටලා හිත අකල්පය භාවයට පත්වෙනවා. මෙන්න
또 ānisaṃsa로 본 nibbāna에 마음이 자리 잡아 마음이 흔들리지 않는 상태에 이릅니다.
පිහිටලා හිත අකල්පය භාවයට පත්වෙනවා. මෙන්න මේ ආකාරයෙන් පූර්ණ භාවයට පත් වුනහම කියනවා ස්පර්ශ නිරෝධය කරලා නිවන් අවබෝධ කළා කියලා. දැන් මේ නිසා අපි ඔය ටික තේරුණුම්
이렇게 하여 온전한 상태에 이르면, phassa nirodha를 이루어 nibbāna를 깨달았다고 합니다.
කියලා. දැන් මේ නිසා අපි ඔය ටික තේරුණුම් අරගන්න ඕනේ. ස්පර්ශය ස්පර්ශය හැටියට දකින්නේ ඔහොමයි. ස්පර්ශයට හේතුව චන්ද රාගය
그러니 이제 우리는 이것을 알아 두어야 합니다. phassa를 phassa로 보는 것은 이와 같습니다.
දකින්නේ ඔහොමයි. ස්පර්ශයට හේතුව චන්ද රාගය මතුවෙන්නේ ආකාරය ඒකයි දැක්කා තේරුම් ගත්තා. එබඳු ස්පර්ශ නිරෝධ කරපුවහම නිවන බව තේරුම් ගත්තා. නිවී සැනසෙන බව තේරුම් ගත්තා. එබඳන් ස්පර්ශ නිවී සැනසෙන්නා වූ යම් මාර්ගයක් ඇත්්ද ස්පර්ශයන්ගේ ආදීනව දැකලා එයින් වෙන්වීමේ ආනිසංස දැකලා යළි යළි සිහි කරමින් ඊටනුකූලව කටයුතු කරමින් අත්හරින්න පැත්ත අත්හරිලා ඇසුරු කරන පැත්ත ඇසුරු කරලා යන මේ ආර්ය අෂ්ඨාංගික මාර්ගයක් ඇත්්ද ඒක ඒ උතුම් මාර්ගයා කියලා තේරුම් අරගත්තා නම් අන්න ඒ හේතුවෙන් පුළුවන්කමක් ලැබෙනවා. මේ පටිච්ච සමුප්පාදයේ ස්පර්ශය
phassa의 원인인 chanda-rāga가 드러나는 모습이 그것임을 보고 알았습니다. 그런 phassa를 nirodha하면 그것이 nibbāna임을 알았습니다. 꺼져서 편안해짐을 알았습니다. 그런 phassa가 꺼져 편안해지는 길이 있다면 — phassa의 ādīnava를 보고, 거기서 떨어져 나오는 ānisaṃsa를 보고, 거듭거듭 떠올리며 그에 맞게 행하여, 버릴 쪽은 버리고 가까이할 쪽은 가까이하며 가는 이 ariya aṭṭhaṅgika magga가 있다면 — 그것이 그 거룩한 길이라고 알았다면, 그 까닭으로 할 수 있는 힘이 생깁니다.
ලැබෙනවා. මේ පටිච්ච සමුප්පාදයේ ස්පර්ශය තුළින් ධර්මය තේරුම් අරගෙන අන්න ඒ ධර්ම මාර්ගය අනුගමනය කිරීමෙන් නිවන් අවබෝධ කරගන්න. මෙබඳ උතුම් ධර්මයක් අපි නිතර සිහි
이 paṭicca samuppāda의 phassa를 통해 dharma를 깨닫고 그 dharma의 길을 따라 nibbāna를 깨닫는 힘 말입니다.
කරගන්න. මෙබඳ උතුම් ධර්මයක් අපි නිතර සිහි කරන්න ඕනේ. ඒ ආකාරයෙන් සිහි කරලා දිෙන් දි ගන්න පුරුදු වුනහම අපිට ස්පර්ශයන්ගේ ස්වභාවය එකින් එක වැටහෙන්න පටන් ගන්නවා.
이런 거룩한 dharma를 우리는 늘 떠올려야 합니다. 그렇게 떠올리며 날마다 받아들이는 데 익숙해지면 phassa의 성품이 하나하나 드러나기 시작합니다.
එහෙනම් මේ ඇහැට පේන රූපය මෙබඳු ගන්නා වූ ස්පර්ශයක්. මේ පෙනෙන ස්පර්ශය මොකක්ද? යමක් දකිනකොට බලනකොට ඒ පැත්ත පේනවා. මල් ගහක් පේනවා. පුද්ගලයෝ පේනවා. ඒකත් ස්පර්ශයකින් පේන්නේ. නමුත් ඒ ස්පර්ශය නෙමෙයි මේ අපි
그렇다면 눈에 보이는 이 형상은 이렇게 받아들이는 phassa입니다. 이 보이는 phassa는 무엇입니까? 무엇을 볼 때, 바라볼 때 그쪽이 보입니다. 꽃나무가 보입니다. 사람들이 보입니다. 그것도 phassa로 보이는 것입니다.
පේන්නේ. නමුත් ඒ ස්පර්ශය නෙමෙයි මේ අපි අයින් කරන්න කිව්ව ඒ ස්පර්ශයු පේන දේවල් වල දැනෙන දේවල් වල අපි ඡන්ද රාගයෙන් බැඳුනොත් හරි වටිනා දේවල් නිච්ච වූ, සැප වූ, ආත්ම වූ කියන දෘෂ්ටියෙන් බැඳුනොත් ඒවා වටිනා දේවල් කියලා හැඟිලා. ඒ වටිනා අදහසින් දෘට්ටියෙන් යුත්තව ඒවා බලන්න ගියා නම් අන්න ඒ හේතුව නිසා ඇති වෙන්නා වූ ස්පර්ශයක් තියෙනවා. මෙන්න මේ ස්පර්ශය තමයි
그러나 그 phassa가 우리가 없애라고 한 phassa가 아닙니다. 보이는 것들, 느껴지는 것들에 우리가 chanda-rāga로 묶이면, 아주 값진 것, nicca이고 sukha이고 attā라는 diṭṭhi로 묶이면, 그것들이 값진 것이라고 느껴집니다. 그 값지다는 생각, 그 diṭṭhi를 지닌 채 그것들을 보러 가면, 그 까닭으로 생겨나는 phassa가 있습니다.
ස්පර්ශයක් තියෙනවා. මෙන්න මේ ස්පර්ශය තමයි අපිට දුකට හේතු වෙන අපි ගොඩනගෙන ස්පර්ශය මෙන්න මේක අවිද්‍යාව නිසා ගොඩනගන දෙයක් බව තේරුම් අරගෙන අන්න ඒ ගොඩනගෙන ස්පර්ශය අසාරයි කියලා දැක්කහම නතර කරන්න දෙයක් නෑහ නතර වෙනවා. එබඳු ස්පර්ශයකින් ඒ වස්තුව දැක්ක ඊට පස්සේ වටිනවයි කියන දෘෂ්ටියකින් ස්පර්ශ කරන්නේ නෑහ. හරියට අපි ආභරණයක්
바로 이 phassa가 우리를 괴로움으로 이끄는, 우리가 쌓아 올리는 phassa입니다. 이것이 avijjā 때문에 쌓아 올리는 것임을 알고 그 쌓아 올리는 phassa가 알맹이 없다고 보게 되면, 애써 멈출 것도 없이 저절로 멈춥니다. 그런 phassa로 그 대상을 본 뒤에는 더 이상 값지다는 diṭṭhi로 phassa하지 않습니다.
ස්පර්ශ කරන්නේ නෑහ. හරියට අපි ආභරණයක් අරගෙන අපිට හම්බ වෙච්ච අහුලා ගත්ත එකක් හෝ නිධානයක තිබිලා ගත්ත එකක් හෝ අරගෙන එහෙම දෙකින් අපිට හම්බවෙලා තිබිලා වටිනා ආභරණයක් තිබුණයි කියලා හිතාගෙන ඉන්නවා. සංසිද්ධි මුතුම මැණිඛාදියෙන් ගොඩනගලා තියෙන හොඳ එකක් හැටියට හිතාගෙන කෝටි ගණක් වටින හැටියට හිතාගෙන ඉන්නවා නම් හරි වටිනාදයක් එන දෘෂ්ටියක අපි ඉන්නවා. නමුත් ඇත්ත බලාපුවහම ඒක එහෙම නෙමෙයිනම්.
마치 우리가 장신구를 하나 얻었다고 합시다. 길에서 주운 것이든 보물 묻힌 곳에서 얻은 것이든, 그렇게 손에 들어온 값진 장신구가 있다고 여기며 지냅니다. 진주와 보석 따위로 만든 좋은 것이라 여기고 수억의 값어치가 있다고 여긴다면, 우리는 아주 값진 것이라는 diṭṭhi 속에 있는 것입니다. 그런데 실제로 살펴보니 그렇지 않다면,
උර ගාලා බලනකොට ඒක හරයක් නැති ලෝහයක්, හිස් ලෝහයක් නිකන් ඔප කරපු ලෝහයක් කියලා එහෙම යම්කිසි දැනගන්න හම්බවුනා නම් ඒ වෙලාවේදී මොකක්ද සිද්ධ වෙන්නේ? අපිට තිබුණ අර වටිනා රත්තරන් මාලයේ නැහම් රත්තරන් ආභරණය කියන බලාපොරොත්තුව අපෙන් ඉවත් වෙනවා. අන්න ඒ බලාපොරොත්තුව අපෙන් ඉවත් වෙලා ගියා නම් මොකක්ද සිද්ධ වෙන්නේ? වටිනවයි කියන්නා වූ දෘෂ්ටියෙන් කරපු ස්පර්ශය දුරු වෙලා යනවා. මෙන්න මේ ආකාරයට
문질러 보니 그것이 알맹이 없는 쇠붙이, 속 빈 쇠붙이, 그저 광만 낸 쇠붙이라는 것을 알게 되었다면 그때 무슨 일이 일어납니까? 우리가 품었던 값진 금목걸이, 금장신구라는 기대가 우리에게서 사라집니다. 그 기대가 사라져 버리면 무슨 일이 일어납니까? 값지다는 diṭṭhi로 하던 phassa가 없어집니다.
ස්පර්ශය දුරු වෙලා යනවා. මෙන්න මේ ආකාරයට නිච්චයි, සැපයි, ආත්මයි කියන දෘෂ්ටියකින් යුක්ත වෙලා හරි සාර ධර්මයන් හැටියට පේන්නා වූ රූප, ශබ්ද, ගන්ධ, රස ආදී දේවල් මේ ලෝකේ තියෙන දේවල් හරි වටිනවායි කියන දෘෂ්ටියෙන් ස්පර්ශ කරන්න පටන් ගත්ත ස්පර්ශයක් තිබුණනම් අපි දිනින් දින සිහි කරලා බලන්න ඕනේ මනා සිහියෙන් ඉඳලා මම මේ ලබන්නා වූ දේ තුළින්බඳු ස්පර්ශයට ගෝචර වෙනවද? මෙබඳු වැටහීම්, මෙබඳු ගැනීම හිතෙන් යමක් ගන්නකොට හිතෙන් යමක් ස්පර්ශ කරනකොට ඒ ස්පර්ශ කරපු රූපය ශබ්දය ගන්ධයේ රසයේ නැත්නම් ඒ කරපු පොට්ඨබ්බයේ කොයි තරම් දුරට අවිද්‍යා සහගත ස්පර්ශයන්ට යෙදෙනවද අන්න ඒ කාරණය තේරුම් අරගත්තා නම් අපිට පුළුවන් වෙනවා අවිද්‍යා සහගත ස්පර්ශයගෙන් වෙන් වෙලා හිතන් යථාර්ථය පිහිටන්න එහෙනම් අපි නිරෝධ කළ යුතු
이와 같이 nicca, sukha, attā라는 diṭṭhi를 지녀 알맹이 있는 것으로 보이는 형상, 소리, 냄새, 맛 같은, 이 세상에 있는 것들을 아주 값지다는 diṭṭhi로 phassa하기 시작한 phassa가 있었다면, 우리는 날마다 떠올려 살펴보아야 합니다. 바른 sati로 지내며 '내가 얻는 것들을 통해 이런 phassa에 빠지는가? 이런 앎, 이런 붙잡음으로 마음이 무엇을 붙잡을 때, 마음이 무엇에 phassa할 때, 그 phassa한 형상, 소리, 냄새, 맛, 또는 phoṭṭhabba에서 얼마나 avijjā와 함께하는 phassa에 빠지는가?' 그것을 알게 되면 우리는 avijjā와 함께하는 phassa에서 떨어져 마음이 참됨에 자리 잡을 수 있습니다.
පිහිටන්න එහෙනම් අපි නිරෝධ කළ යුතු ස්පර්ශය කුමක්ද? අවිද්‍යාව මුල් කරගෙන හටගන්න ස්පර්ශය අන්න ඒ අවිද්‍යාව මුල් කරගෙන හටගන්න ස්පර්ශය දුරු කරගත්තා නම් නිරෝධ කරගත්තා නම් ඒ හේතුවෙන් අපිට පුළුවන්කමක් ලැබෙනවා. ස්පර්ශ නිරෝධය නිසා ලබන නිවන් ශාන්තිය උදා කරගන්න. ඒ නිසා අපි
그렇다면 우리가 nirodha해야 할 phassa는 무엇입니까? avijjā를 뿌리로 생기는 phassa입니다. 그 avijjā를 뿌리로 생기는 phassa를 없애고 nirodha했다면, 그 까닭으로 phassa nirodha로 얻는 nibbāna의 고요를 이룰 수 있게 됩니다.
ලබන නිවන් ශාන්තිය උදා කරගන්න. ඒ නිසා අපි බලාපොරොත්තු වෙන්න ඕනේ එබඳුන්නා වූ නිවන් ශාන්තය සඳහා යම් ස්පර්ශයක් ඉවත් කළ යුතුද ඒ ස්පර්ශය ඉවත් කරන්න ඕනේ. වැඩිය යුතු ස්පර්ශයක් තියෙනවා. ඒකත් අපි දැනගන්න ඕනේ.
그러므로 우리는 바라야 합니다. 그런 nibbāna의 고요를 위해 없애야 할 phassa가 있다면 그 phassa를 없애야 합니다. 길러야 할 phassa도 있습니다. 그것도 알아야 합니다.
කුමක්ද? කුසල මූල පච්චයා ඔය වගේ කුසල මූල පච්චයා සංඛාරා සංඛාර පච්චයා විඤ්ඤාණං විඤ්ඤාණ පච්චයා නාමරූපං නාම රූප පච්චයා සලායතනං සලායතන පච්චයා පස්සෝ මෙන්න ලබාගත යුතු ස්පර්ශයක්. එහෙනම් අපි ඉවත් කරන
그것은 무엇입니까? kusala-mūla paccayā, 이렇게 'kusala-mūla paccayā saṅkhārā, saṅkhāra paccayā viññāṇaṃ, viññāṇa paccayā nāmarūpaṃ, nāmarūpa paccayā saḷāyatanaṃ, saḷāyatana paccayā phasso' — 바로 이것이 얻어야 할 phassa입니다.
යුතු ස්පර්ශයක්. එහෙනම් අපි ඉවත් කරන ස්පර්ශය මොකක්ද? අවිද්‍යා සහගත ස්පර්ශය ඉවත් කරනවා. ලබාගන්න ස්පර්ශය මොකක්ද? කුසල මූල පච්චයා සංඛාරා කියලා මතු කරගන්න කුසල මූලය හා සමග සම්බන්ධ වෙලා තියෙන ස්පර්ශය ඇතුළු කරනවා. ඒ ස්පර්ශයෙන් අපිට මොකක්ද
그렇다면 우리가 없애는 phassa는 무엇입니까? avijjā와 함께하는 phassa를 없앱니다. 얻어야 할 phassa는 무엇입니까? 'kusala-mūla paccayā saṅkhārā'로 드러나는, kusala-mūla와 이어져 있는 phassa를 들여옵니다.
ඇතුළු කරනවා. ඒ ස්පර්ශයෙන් අපිට මොකක්ද ලබා දෙන්නේ? එයින් ලබා දෙන වේදනාවක් ඇත්නම්. ඒ ස්පර්ශය ලබා දෙන වේදනාව අවිද්‍යා ස්පර්ශයෙන් ලබා දෙන වේදනාව නෙමෙයි. ඒ නිසා අපි දකින්න ඕනේ කුසල මූල ප්‍රත්‍යයෙන් ලබා දෙන වේදනාවක් නැත්නම් ඒක ප්‍රසාදයට හේතු වෙනවා. අවිද්‍යා ප්‍රත්‍යයෙන් ලබා දෙන ස්පර්ථයෙන් හටගන්න වේදනාවක් නැත්නම් ඒක හේතු වෙන්නේ තණ්හාවට. මේ වෙනස හොඳින් තේරුම් අරගන්න ඕනේ.
그 phassa가 우리에게 무엇을 줍니까? 그것이 주는 vedanā가 있다면, 그 phassa가 주는 vedanā는 avijjā phassa가 주는 vedanā가 아닙니다. 그러므로 우리는 보아야 합니다. kusala-mūla를 조건으로 주어지는 vedanā는 pasāda로 이어집니다. avijjā를 조건으로 한 phassa에서 생기는 vedanā는 taṇhā로 이어집니다. 이 차이를 잘 알아야 합니다.
ප්‍රසාදයට හේතු වෙන නිසා ඒ කුසල මූල ප්‍රත්‍යය වැඩිය යුතුයි. ප්‍රසාද පච්චයා අධිමුක්ඛෝ අධිමුක්ඛ පච්චයා භවෝ භව පච්චයා ජාති කියලා හටගන්න ක්‍රමයක් තියෙනවා. ඒකත් ජරාමරණයට පත්වෙනවා. නමුත් එහි කෙළවර මොකක්ද ඒව මේ තේසං ධම්මානං සමුදය හෝතිය කියලා කෙළවර වෙනවා මිසක් ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛන්ත සමුදයව හෝතිය කියලා කෙළවර වෙන්නේ නෑ. කුසල මූලයෙන් හටගන්න ස්පර්ශය. ඒ නිසා හටගන්න පටිච්ච සමුප්පාද පැවැත්ම. දුකට හේතු වෙන්නේ නෑ. ධර්මයක් පහළ කරලා දෙන්න හේතු වෙනවා. මෙන්න මේ
pasāda로 이어지기 때문에 그 kusala-mūla 조건은 길러야 합니다. 'pasāda paccayā adhimokkho, adhimokkha paccayā bhavo, bhava paccayā jāti'로 생기는 흐름이 있습니다. 그것도 jarā-maraṇa에 이릅니다. 그러나 그 끝은 무엇입니까? 'evametesaṃ dhammānaṃ samudayo hoti'로 끝날 뿐, 'evametassa kevalassa dukkhakkhandhassa samudayo hoti'로 끝나지 않습니다. kusala-mūla에서 생기는 phassa, 그로 말미암아 생기는 paṭicca samuppāda의 이어짐은 괴로움의 원인이 되지 않습니다. dharma를 드러내 주는 원인이 됩니다.
පහළ කරලා දෙන්න හේතු වෙනවා. මෙන්න මේ කිව්ව කාරණය හරියට තේරුම් ගත්තා නම් අපිට පුළුවන්කම ලැබෙනවා ධර්මානුකූලව ධර්මානුරූපව කරුණු වටහාගෙන ඒ ස්පර්ශය වටහාගන්න. අත්හැරිය යුතු ස්පර්ශය අත්හරින්න ඕනේ. කුසල මූලයෙන් හටගන්න අනුගමනය කළ යුතු ස්පර්ශය අනුගමනය කරන්න ඕනේ. මේ දෙක හරි ආකාරව කැරෙන්න සිද්ධ කරන්නේ ගියා නම් ආර්යෂ්ඨායික මාර්ගය පූර්ණභාවයට පත්වෙලා මාර්ග අවබෝධය ලැබුනහම අන්න ඒ හේතුව නිසා අපිට හැකියාව ලැබෙනවා. ඔය කියන ස්පර්ශය නිරෝධ කළ යුතු ස්පර්ශය නිරෝධ කරලා වැඩිය යුතු මාර්ග ස්පර්ශය වඩලා ඒ තුළින් යථාබෝධය පූර්ණය කරගෙන සසර දුකෙන් මිදෙන්න නිවන් නාවෝධ කරන්න ඒ නිසා අපි
방금 말한 것을 제대로 알았다면 우리는 dharma에 맞게, dharma에 걸맞게 이치를 깨달아 그 phassa를 알 수 있게 됩니다. 버려야 할 phassa는 버려야 합니다. kusala-mūla에서 생기는, 따라야 할 phassa는 따라야 합니다. 이 둘을 바르게 해 나가면 ariya aṭṭhaṅgika magga가 온전해져 magga를 깨닫게 되고, 그 까닭으로 우리는 할 수 있게 됩니다. nirodha해야 할 phassa를 nirodha하고 길러야 할 magga phassa를 길러, 그로써 있는 그대로의 앎을 온전히 이루어 saṃsāra 괴로움에서 벗어나 nibbāna를 깨닫는 것을 말입니다.
මිදෙන්න නිවන් නාවෝධ කරන්න ඒ නිසා අපි දකින්න ඕනේ කුසල මූල පච්චයා සංඛාරා කියන අනුව අපි විසින් ඉතින් වැඩිය යුතු ස්පර්ශයක් ආර්යෂ්ඨාංගික මාර්ගයෙන් අපි දකින්න කුමක්ද ඒ ආකාරය යම් මගක් ඇසුරු කරනකොට රාගයක් සයට ද්වේශ අක්ෂයට මෝහක්යට හේතු වෙනවා නම් ඒක ස්පර්ශ කරලා ඒ මග තුළින් අපි අනු අනුගමනය කරලා ඒ තුළින් සාගක්ෂය, ද්වේශක්ය, මෝහක්සය කරනකොට එයින් නිවන් අවබෝධ කරනවා නැත්නම් අවිද්‍යාවෙන් හටගත්ත ස්පර්ශ නිරෝධ වෙනවා. දැන්
그러므로 우리는 'kusala-mūla paccayā saṅkhārā'에 따라 우리가 길러야 할 phassa를 ariya aṭṭhaṅgika magga에서 보아야 합니다. 그 모습은 무엇입니까? 어떤 길을 가까이할 때 그것이 rāga의 다함, dosa의 다함, moha의 다함으로 이어진다면, 그것에 phassa하여 그 길을 따라가 rāgakkhaya, dosakkhaya, mohakkhaya를 이룰 때, 그로써 nibbāna를 깨닫습니다. 다시 말해 avijjā로 생긴 phassa가 nirodha됩니다.
හටගත්ත ස්පර්ශ නිරෝධ වෙනවා. දැන් අවිද්‍යාවෙන් හටගන්නා වූ යම් ස්පර්ශයක් නිරෝධ කරන්න ඕනනම් අපි ඒ ස්පර්ශය නිරෝධ කරන්න අවිද්‍යාවෙන් හටගන්න එකක්ද නැද්ද කියලා දැකෙන්න තියෙන්න ඕනේ. අවිද්‍යාවෙන් හටගත්ත එකක් නම් කොහොමද දැනගන්නේ?
이제 avijjā로 생기는 어떤 phassa를 nirodha하고 싶다면, 그 phassa를 nirodha하기 위해 그것이 avijjā로 생긴 것인지 아닌지 볼 수 있어야 합니다. avijjā로 생긴 것인지 어떻게 압니까?
ලෝභයෙන්, ද්වේශයෙන්, මෝහයෙන් මුල් වෙලා යම්කිසි ස්පර්ශයක් හටගත්තා නම් අන්න ඒ ස්පර්ශය අවිද්‍යා හේතුක ස්පර්ශයක්. ඒ නිසා අපි
lobha, dosa, moha를 뿌리로 어떤 phassa가 생겼다면, 그 phassa는 avijjā를 원인으로 하는 phassa입니다.
අවිද්‍යා හේතුක ස්පර්ශයක්. ඒ නිසා අපි දකින්න ඕනේ අපි කරන, කියන හිතන වැඩකට නැත්නම් යම්කිසි අරමුණක් ඇති කියන අදහසක් ඇති කරන වැඩක් කරනකොට ලෝභය, ද්වේශයේ මෝහේ නැගෙන එකක් නම් ඒ සඳහා ලැබෙන්නා වූ සියලුම කාරණා දකින්න ඕනේ. ඒ සඳහා ස්පර්ශ කරන ඇසෙන්, කනෙන්, දිවෙන්, නාසයෙන්, ශරීරයෙන් ස්පර්ශ කරනවද? යම්කිසි දෙයක් ඒ ස්පර්ශ කරන්නේ අවිද්‍යා සහගත ස්පර්ශ ඒ වගේම අලෝභයෙන්, අද්දේශයෙන්, නමෝහයෙන් කටයුතු කරනකොට යම්කිසි ආකාර දෙයක් පරිහරණය කරනවද ඇසෙන්, කනෙන්, දිවෙන්, නාසයෙන්, ශරීරයෙන්, මනින් ඒවා කුසල මූලයෙන් හේතු වෙන ස්පර්ශ
그러므로 우리가 하고 말하고 생각하는 일, 또는 어떤 목적이 있다는 생각을 일으키는 일을 할 때 그것이 lobha, dosa, moha가 일어나는 것이라면, 그에 따르는 모든 것을 보아야 합니다. 그것을 위해 눈, 귀, 혀, 코, 몸으로 phassa합니까? 그렇게 phassa하는 것은 avijjā와 함께하는 phassa입니다. 또한 alobha, adosa, amoha로 행할 때 눈, 귀, 혀, 코, 몸, 마음으로 어떤 것을 다룬다면, 그것들은 kusala-mūla에서 비롯된 phassa입니다.
මේ ස්පර්ශයේ වෙනස තේරුම් අරගෙන ඊට අනුකූලව කටයුතු කරපුම අපිට පුළුවන්කම ලැබෙනවා. ස්පර්ශ නිරෝධ කරලා එනම් පස්ස නිරෝධා වේදනා නිරෝධෝවාදී වශයෙන් වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණය නිරෝධ කිරීමෙන් නිවන් අවබෝධ කරගන්න ඒ උත්තර විතර වන්නා වූ ධර්මාවබෝධය මනාසය වටහාගෙන තේරුම්ම අරගෙන ඊට අනුකූලව කටයුතු කරලා දුකින් මිදී නිවන් සාක්ෂාත් කර ගැනීමේ ශාන්තියෙන් උතුම් සියලු දුක් නිදහස් වෙන්න බලාපොරොත්තු වෙන්න සෑම සියලු ලෝක සත්‍යයෙන් ඒ යමා ශාන්ති ධර්මය අවබෝධ වේවා කියන අධිෂ්ඨාන කරනවා. සෑම දෙනාටම
이 phassa의 차이를 알고 그에 맞게 행하면 우리는 할 수 있게 됩니다. phassa를 nirodha하여, 곧 'phassa nirodhā vedanā nirodho' 하는 식으로 vedanā, taṇhā, upādāna, bhava, jāti, jarā-maraṇa를 nirodha하여 nibbāna를 깨닫는 것을. 그 위없는 dharma의 깨달음을 잘 알고 깨달아 그에 맞게 행하여 괴로움에서 벗어나 nibbāna를 이루는 고요로써, 모든 괴로움에서 벗어나기를 바라는 세상의 모든 satta가 그 고요의 dharma를 깨닫기를 바라며 adhiṭṭhāna 합니다.
වේවා කියන අධිෂ්ඨාන කරනවා. සෑම දෙනාටම යහපතක් වේවා. චිත්තාවතා චම්ේහි සම්බ
모두에게 좋은 일이 있기를 바랍니다.
යහපතක් වේවා. චිත්තාවතා චම්ේහි සම්බ අනුමෝදන්තෝ සබ්බේ භූතා අනුමෝදන්තෝ සබ්බේ සත්තා අනුමෝදන්තූ සබ්බ සම්පත්ති සිද්ධියා ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයාවං හෝතූ සබ්බ දුක්ඛා පමුච්චතූ සාදු සාදු සාදු
(Ettāvatā ca amhehi sambhataṃ puññasampadaṃ…) 우리가 이렇게 쌓은 puñña를 모든 존재가 함께 기뻐하기를, 모든 satta가 함께 기뻐하기를, 모든 복을 이루도록. 이 나의 puñña가 āsava의 다함으로 이어지기를. 모든 괴로움에서 벗어나기를. sādhu sādhu sādhu.
ද
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)