텔레비전 dhamma desanā: vedanā
රූපවාහිනී ධර්ම දේශනා වේදනා
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
Namo tassa bhagavato arahato sammāsambuddhassa.
අති පූජ්‍ය මහා සංඝරත්නයෙන් අවසරයි
더없이 우러러야 할 mahā saṅgha께 허락을 구합니다.
ශ්‍රද්ධා බුද්ධි සම්පන්න පින්වතුනි පින්වතියනි පින්වත් දරුනි අද අප
믿음과 슬기를 갖춘 puñña 있는 여러분, 그리고 어린 벗들이여.
පින්වතියනි පින්වත් දරුනි අද අප බලාපොරොත්තු වන්නේ පටිච්ච සමුප්පාද ධර්මය තුළ අඩංගු පස්ස පච්චයා වේදනා කියන ඒ ධර්මකාණ්ඩයෙහි වේදනා කියන පදය පිළිබඳව විග්‍රහයක් කරන්නටයි. මීට පෙරුද අවිද්‍යා, සංඛාර,
오늘 우리가 하려는 것은 paṭicca samuppāda dhamma 안에 담긴 'phassa paccayā vedanā'라는 dhamma 대목에서 vedanā라는 낱말을 풀어 보는 일입니다.
කරන්නටයි. මීට පෙරුද අවිද්‍යා, සංඛාර, විඤ්ඤාණ, නාමරූප, සලායතන, ස්පර්ශ කියන මේ කාරණා පිළිබඳ මේ පින්වතුන්ට අසන්ට ලැබෙන්න ඇති. ඒ නිසා අපි බලාපොරොත්තු වෙන්නේ අද මේ
이에 앞서 여러분은 avijjā, saṅkhāra, viññāṇa, nāmarūpa, saḷāyatana, phassa에 대해 들을 수 있었을 것입니다.
ඇති. ඒ නිසා අපි බලාපොරොත්තු වෙන්නේ අද මේ පටිච්ච සමුප්පාදය චක්‍රයෙහි වේදනා අනුවෙන් හඳුන්නපු ඒ පදය කෙබඳු දෙයක්ද? එයින් පෙන්නුවේ එබඳු අදහසක්ද කියන කාරණයෙන් හොඳින් තේරුම් අරගන්න බලන්න ඕනේ.
그래서 오늘은 paṭicca samuppāda 바퀴에서 vedanā라고 일컬은 그 낱말이 어떤 것인지, 그것으로 어떤 뜻을 보이셨는지 잘 알아보려 합니다.
මේ ලෝක සත්වයෙක් සසර ගමන සැරි සැරීමේදී ඒ ඒ අත්දැවට පත්වෙනකොට අත්දැන් අත්දැව මාරු වී යන මේ ගමනක් හැටෙනවා. මෙන්න මේ
이 세상의 중생은 saṃsāra 길을 떠돌면서 이 삶 저 삶을 맞이하며 삶에서 삶으로 바뀌어 가는 여정을 이어 갑니다.
මාරු වී යන මේ ගමනක් හැටෙනවා. මෙන්න මේ සසර ගමන කියන නිවන් තැන හැදෙන ඒ පටිච්ච සමුප්පාද චක්‍රය තමයි අපි අද මේ එකින් දෙක විග්රහ කරලා තේරුම් කර දෙන්නේ.
바로 이 saṃsāra 길을 지어 내는 paṭicca samuppāda 바퀴를 오늘 우리가 하나하나 풀어 설명하는 것입니다.
පටිච්ච සමුප්පාදය මහා සාගරයක්වායි කියලා අපිට අපිටත් දැනුම් දුන්නා. බුදුපියාණන් වහන්සේ දේශනා කරනවා අන්න ඒ මහා සාගරයක්නි පටිච්ච සමුප්පාදයේ එකින් එකට තේරුම් අරගත්තා නම් මේ ධර්මඥානයේ මහා විද්‍යා නිවන පහළ වෙලා ධර්මාවබෝධය ලබා ගැනීමේ හැකියාව තියෙනවා. එහෙනම් මෙතන්දි අපි
paṭicca samuppāda는 큰 바다와 같다고 우리에게 알려 주셨습니다. 부처님께서는 그 큰 바다 같은 paṭicca samuppāda를 하나하나 알아듣는다면 dhamma 앎의 큰 밝음이 일어나 dhamma를 깨칠 수 있다고 말씀하십니다.
හැකියාව තියෙනවා. එහෙනම් මෙතන්දි අපි දකින්න ඕනේ අපි යම් සත්වයෙක් මේ සසර ගමන යන වෙලාවේදී සැරිසරාගෙන යනකොට යම්කිසි චක්රානුසාරයකින් ඇතිවෙන වැඩපිලක් හේතු කොටගෙනයිබඳු භව ගමනක් සකස් වෙලා එන්නේ. අන්න ඒක විද්‍යානුකූලව පෙන්නන මේ දහම් චක්‍රය තමයි අපි අද මේ එකින් එක විග්රහ කරන්නේ. එතකොට
그렇다면 여기서 보아야 할 것은, 어떤 중생이 이 saṃsāra 길을 떠돌아다닐 때 바퀴처럼 돌아가며 일어나는 어떤 흐름에 말미암아 이러한 bhava의 길이 짜여 온다는 것입니다. 그것을 이치에 맞게 보여 주는 이 dhamma 바퀴를 오늘 우리가 하나하나 풀어 보는 것입니다.
අපි අද මේ එකින් එක විග්රහ කරන්නේ. එතකොට මේ වේදනා කියන පදය පස්ස පච්චයා වේදනා කියලා කියනකොට එතන කියවුනේ කුමක්ද?
그러면 'phassa paccayā vedanā'라고 할 때 거기서 무엇을 말한 것입니까?
ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනා වේ කියන අදහසයි. නමුත් මේ කෙටි අදහසතින් අපිට තේරුම් ගන්න පුළුවන්කමක් නැහැ. ස්පර්ශයක්ද වේදනාවක්ද මේ කිව්වේ කියන එක.
phassa를 조건으로 vedanā가 있다는 뜻입니다. 그러나 이 짧은 말만으로는 여기서 말한 것이 어떤 phassa이고 어떤 vedanā인지 알아들을 수 없습니다.
මෙතන්දි අපි දකින්න ඕන විභංගප්රකරණී අභිධර්ම ග්රන්ථයක්. අන්න ඒ විභංගප්රකරණය පෙන්නවා තිබෙනවා පටිච්ච සමුප්පාද විභංගය කියන කොටසක්. අන්න ඒ කොටසෙන් පටිච්ච සමුප්පාදය පිළිබඳව මේ කොටස් විග්රහ කරලා තියෙනවා ඉතා පැහැදිලිව ඒ තුළින් අපි දැනුවත් වුනා නම් අපිට ඉතාමත් පහසුවෙන් ධර්මානුකූලව තේරුම් ගන්න පුළුවන් මේ පදාර්ථ තේරුම් අරගෙන ඊට අනුකූලව ඒ ධර්මාවබෝධය ලබා ගැනීමේ හැකියාවට ලැබෙනවා.
여기서 우리가 보아야 할 것이 Vibhaṅgappakaraṇa라는 Abhidhamma 책입니다. 그 Vibhaṅgappakaraṇa에는 Paṭiccasamuppāda-vibhaṅga라는 대목이 있습니다. 그 대목에서 paṭicca samuppāda의 이 부분들을 아주 또렷하게 풀이해 두었으니, 그것을 통해 알게 된다면 아주 쉽게 dhamma에 맞게 이 낱말들의 뜻을 알아듣고, 그에 따라 dhamma를 깨칠 수 있게 됩니다.
ඒ නිසා තේරුම් ගන්න ඕනේ මේ ස්පර්ශ කියන එක කොහොමද පෙන්නන්නේ?
그러니 이 phassa라는 것을 어떻게 보여 주는지 알아야 합니다.
තත්ත කථමා සලායතන පච්චයා පස්සෝ කියලා මෙහි තියෙන ස්පර්ශය ගැන කියවෙනවා. චක්ඛු සම්පස්සෝ සෝත සම්පස්සෝ, ඝාන සම්පස්සෝ, ගීහා සම්පස්සෝ කාය සම්පස්සෝ, මනෝ සම්පස්සෝ අයං වුච්චති සලායතන පච්චයා පස්සෝ කියලා මෙතන ස්පර්ශය ගැන කියවන්නේ. එහෙනම් කොහොමක්ද අපි
"Tattha katamo saḷāyatana paccayā phasso?" 하고 여기 있는 phassa에 대해 말합니다. "Cakkhusamphasso, sotasamphasso, ghānasamphasso, jivhāsamphasso, kāyasamphasso, manosamphasso — ayaṃ vuccati saḷāyatana paccayā phasso." 이렇게 여기서 phassa에 대해 말하고 있습니다.
ගැන කියවන්නේ. එහෙනම් කොහොමක්ද අපි දැනගන්න ඕනේ? වේදනාවට ප්‍රත්‍ය වෙන්නේ මේ ස්පර්ශය නම් එබඳු ස්පර්ශයක්ද සංස්පර්ශයයි ප්‍රත්‍ය වෙන්නේ. හය ආකාරයකට විග්රහ කරලා
그렇다면 우리는 무엇을 알아야 합니까? vedanā의 조건이 되는 것이 이 phassa라면 그것은 어떤 phassa입니까? 조건이 되는 것은 saṃphassa입니다.
ප්‍රත්‍ය වෙන්නේ. හය ආකාරයකට විග්රහ කරලා තියෙන ඒ සංස් කියන වචනයෙන් ස්පර්ශයි සංස්යි අතර තියෙන වෙනස අපි තේරුම් අරගන්න ඕනේ එහෙම තේරුම් අරගෙන ඒ වගේම අපි දකින්න ඕනේ පස්ස පච්චා වේදනා කියලා පෙන්නපු තැන ඒ වේදනාව කොහොමද විග්රහ කරන්නේ කියලා.
여섯 가지로 풀이해 둔 그 'saṃ'이라는 말로 phassa와 saṃphassa 사이의 다름을 알아야 합니다. 그렇게 알고 나서 또 'phassa paccayā vedanā'라고 보인 곳에서 그 vedanā를 어떻게 풀이하는지도 보아야 합니다.
එතෙන් දකින්න ඕනේ තථ කතමෝ පස්ස පච්චයා වේදනා චක්ඛු සම්පස්සಜා වේදනා සෝත සම්පස්ස වේදනා දාන සම්පස්ස වේදනා, විහා සස්සಜා වේදනා කාය සම්පස්ස වේදනා, මනෝ සම්පස්සජා වේදනා අයං යුත්තති පස්ස පච්චයා වේදනා දැන් මෙතන්දිත්
거기서 보아야 할 것은 이렇습니다. "Tattha katamā phassa paccayā vedanā? Cakkhusamphassajā vedanā, sotasamphassajā vedanā, ghānasamphassajā vedanā, jivhāsamphassajā vedanā, kāyasamphassajā vedanā, manosamphassajā vedanā — ayaṃ vuccati phassa paccayā vedanā."
යුත්තති පස්ස පච්චයා වේදනා දැන් මෙතන්දිත් පෙලා තියෙනවා මේ වේදනාව නිකන්ම වේදනාවක් නෙමෙයි. විශේෂයක් තියෙනවා. මොකක්ද මේ පෙන්නන්නේ?
이제 여기서도 이 vedanā가 그냥 vedanā가 아니라고 밝혀 두었습니다. 남다른 점이 있습니다. 무엇을 보여 주는 것입니까?
ඒ වේදනාව හටගැනීමේදී එකින් එකෙකට සකස් වෙන ආකාරයක්.
그 vedanā가 일어날 때 하나하나 짜여 가는 모습입니다.
චක්ඛු සම්පස්සජා වේදනා නිකන්ම වේදනාවක් නෙමෙයි. සංස්පර්ශයෙන් හටගන්න වේදනාව.
cakkhusamphassajā vedanā는 그냥 vedanā가 아닙니다. saṃphassa로 일어나는 vedanā입니다.
එතකොට අපි මේ සම්පස්සජා වේදනා කියන වචනයේදී අපි අද අපි අද තේරුම් අරන් තියෙන වේදනා කියන වචනයත් එහි අපිට වැටහිලා තියෙන අර්ථයත් මේ පටිච්ච සමුප්පාදය පෙන්නපු වේදනා කියන අර්ථයත් සමාන නැහැ. වෙනස්කමක් තියෙනවා අපි තේරුම් අරගන්න ඕනේ කාරණය
그러니 samphassajā vedanā라는 말에서, 오늘 우리가 알고 있는 vedanā라는 낱말과 우리가 이해하고 있는 그 뜻은 paṭicca samuppāda가 보여 준 vedanā의 뜻과 같지 않습니다. 다름이 있다는 것, 이것을 우리가 알아야 합니다.
එතකොට කොහොමද අපි ඒ කාරණය වටහාගන්නේ තේරුම් අරගන්නේ?
그러면 그것을 어떻게 깨닫고 알아들을 수 있습니까?
සංස්පර්ශය කියන එක අපි ඉස්සෙල්ලා තේරුම් අරගත්තා. ස්පර්ශ කියන එකේ වෙනසයි, සංස්පර්ශ කියන එකේ වෙනසයි. අවිද්‍යාව මුල්
saṃphassa라는 것은 앞에서 알아보았습니다. phassa라는 것과 saṃphassa라는 것의 다름 말입니다.
සංස්පර්ශ කියන එකේ වෙනසයි. අවිද්‍යාව මුල් කරගෙන, තෘෂ්ණාව මුල් කරගෙන ඒ මුලා සහගත මානසිකත්වය තුළින් වැරදි ආකල්පයකින් ලෝකය පිළිබඳව දැකලා නිච්ච, සැප, ආත්ම කියන මේ දෘෂ්ටියෙන් ලෝකය පිළිබඳව බැඳිලා ඇති කරගන්නා වූ ඒ දෘෂ්ටියකින් යම්කිසි ස්පර්ශයක් කරනවද?
avijjā를 뿌리로 삼고 taṇhā를 뿌리로 삼아, 그 홀린 마음으로 그릇된 눈길로 세상을 보고, nicca, sukha, attā라는 diṭṭhi로 세상에 묶여 지니게 된 그 diṭṭhi로 무언가에 닿습니까?
ඇහැට රූප පේනකොට රූපයක් වශයෙන් නෙමෙයි. මන වඩන රූපයක්, හරි වටිනා රූපයක්, ස්වභාව ඇති එකක් මේක මට අයිති එකක්. එහෙනම් මග පිරිසට අයිති එකක්. මේ ආදී වශයෙන් ඒ අදහස් වලින් අරගෙන එහි ඇලීමක් බැඳීමක් ඇති කරගන්නවා.
눈에 모습이 보일 때 그저 모습으로 보는 것이 아닙니다. 마음을 기쁘게 하는 모습, 아주 값진 모습, 남다른 성질을 지닌 것, 이것은 내 것이다, 아니면 내 사람들의 것이다 — 이런 생각으로 받아들여 거기에 들러붙고 묶입니다.
අන්න ඒ රූප අරමුණක් එෙහි, ශබ්ද අරමුණක් එෙහි ගන්ධ අරමුණක්, සස අරමුණක්, ස්පර්ශ අරමුණක්, ධර්මක් එහි මමත්වයෙන් බැඳිලා මමය මගේ කියන දෘෂ්ටියට පත්වෙලා මේ ආකාරයෙන් අපි ඒ දේ ඇසුරු කරන්න ගත්තා නම් ඒකට දැක්කා විතරක් නෙමෙයි. ඒ පිළිබඳව තවත් විශේෂ සත්වයක් ඇතුවයි දකින්නේ. ඒක මගේ දෙයක්. එහෙනම් ඒ මම මා සතු දෙයක්. මේ ආදී වශයෙන් අපි බැඳීමකින් දකිනවා. චඡන්ද රාගය කියලා මේකට කියනවා. චන්ද රාගයෙන් බැඳිලා.
그렇게 모습의 대상에, 소리의 대상에, 냄새의 대상에, 맛의 대상에, 닿음의 대상에, dhamma의 대상에 '나'라는 마음으로 묶여 '나, 내 것'이라는 diṭṭhi에 빠져 이런 식으로 그것을 가까이하게 되면, 그저 본 것만이 아닙니다. 그것에 대해 무언가 남다른 것이 있다고 여기며 봅니다. 그것은 내 것이다, 그러니 나와 내 소유다 — 이렇게 묶임으로 봅니다. 이것을 chandarāga라고 합니다. chandarāga로 묶인 것입니다.
මෙන්න මේ ඡන්ද රාගයෙන් බැඳිලා ආකාර වන්නා වූ ස්පර්ශයක් ලැබුවහම එයිල් ලැබෙන වින්ධනයක් නැත්නම් ඒකත් සීමාව ඉක්මගිය විශේෂ වින්ධනයක් බවට පත් වෙනවා. දැන් අපි
이 chandarāga로 묶인 채 생긴 phassa를 받으면, 거기서 얻는 누림이, 그것도 한계를 넘어선 남다른 누림이 됩니다.
විශේෂ වින්ධනයක් බවට පත් වෙනවා. දැන් අපි පොදු උදාහරණයක් අරන් බලමු. හිල් නෝත්තක් කෙනෙක් ළඟ තියෙනවා. අපිට ඒ නෝත්තක් තියෙනවා.
이제 흔한 보기를 하나 들어 봅시다. 어떤 사람에게 지폐 한 장이 있습니다. 우리에게도 그런 지폐가 있습니다.
ඒක අපේ නෙමෙයි කියලා අපි දන්නවා නම් අපි එහෙම අදහසක් හටගන්න නම් ඉන්නේ ඒක සැදත් කුලියත් අපිට ඒක එච්චර ප්‍රශ්නයක් නැහ. කවුරු හරි ඉඩිලා දැම්මත් එච්චර ප්‍රශ්නයක් නැහ.
그것이 우리 것이 아니라고 안다면, 그런 생각을 가지고 있다면, 그것이 어떻게 되든 우리에게는 그리 큰 문제가 아닙니다. 누가 찢어 버려도 그리 큰 문제가 아닙니다.
නමුත් ඒ වෝට්ටුව මම කියන තැන මගින් කියන තන තිබුණා නම් එහෙම එතනට සම්බන්ධ වුණා නම් ඒකට විශේෂ සැලකිල්ලක් දක්වනවා ඒ නෝට්යෝ දැක්කහම තින තැනින් නැත්නම් එහෙම විදිහට අපි කලබල වෙනවා. හෝ ඒක කොහෙද කවුද ගත්තේ?
그러나 그 지폐가 '나', '내 것'이라는 자리에 있었다면, 거기에 이어져 있었다면 그것에 남다른 마음을 씁니다. 그 지폐를 보았을 때 제자리에 없거나 하면 우리는 허둥댑니다. 아, 그게 어디 있지? 누가 가져갔지?
අපි ඒකට විස්ිත්තභාවයට පත් වෙනවා. ඒ වගේම ඒක දැක්කට පස්සේ මේකෙ මට මේ මේ වරය කරගන්න පුළුවන් කියලා අදහසක් වෙනවා. මේ සුළු
우리는 그것 때문에 마음이 들뜹니다. 또 그것을 보고 나면 이것으로 이런저런 것을 할 수 있겠다는 생각이 듭니다.
පුළුවන් කියලා අදහසක් වෙනවා. මේ සුළු මුදලකින් අපි ඒවා දාන කිව්වට ඒ වගේ වටිනාකම් තියෙනවා මොනවා හෝ දේවල්. මම මගේ කියන ගොඩේ තියෙනවා නම් ඒවා දකිනකොට දැකීමේ සීමාව ඉනවා ගිහිල්ලා තව තවත් එහි ඇලුම් කරන දෙයක් හෝ ඒට විරුද්ධ දෙයක් නඑන ගැටෙන ස්වභාවයක් හෝ ඇති වෙනවා. ඒසාදා දෙකෙන්ම
작은 돈을 보기로 들었지만, 그처럼 값어치가 있는 무엇이든 '나, 내 것'이라는 더미 안에 있다면 그것을 볼 때 보는 것의 한계를 넘어서 더욱더 거기에 들러붙거나, 아니면 그에 거스르는 일이 생기면 부딪히는 성질이 생깁니다.
ස්වභාවයක් හෝ ඇති වෙනවා. ඒසාදා දෙකෙන්ම සිද්ධ වෙන්නේ මොකක්ද? හිතේ දූෂතාවයක් ඇතිවෙන එක. ඇලීමක් ගැටීමක් හටගන්න එක.
그 두 가지로 무엇이 일어납니까? 마음이 더럽혀지는 것, 들러붙음과 부딪힘이 생기는 것입니다.
එහෙම නැත්නම් මම අද කෙනෙක් මෙච්චර මුදලක් තියෙන කෙනෙක්, මෙච්චර වත්තකමක් තියෙන හිතම් මානසිකත්වයක් ඇති කරන්න. ඒ අරමුණු වෙච්ච වස්තුව මම මගේ කියන ගොඩේ තියෙනවා නම් දකිනවා. ඒ නිසා ඇති වෙන්නේ මොකක්ද? මෝහය නැත්නම් මුලාව ඇලීම, ගැටීම මුලාව කියන මෙන්න මේ තුනට ඇද දමන්න හේතු වෙනවා.
아니면 나는 이만큼 돈을 가진 사람이다, 이만큼 재산을 가진 사람이다 하는 마음을 지어 냅니다. 대상이 된 그 재물이 '나, 내 것'이라는 더미 안에 있다고 봅니다. 그래서 무엇이 생깁니까? moha, 곧 홀림입니다. 들러붙음, 부딪힘, 홀림 — 이 셋으로 끌려 들어가게 됩니다.
ඒ වගේම ඒ තුළ පවත්වාගෙන ඉන්න මගේ කියන උඩේ තියාගන්න ඕනේ. මම එතන ඉන්න ඕනේ කියන මේ අදහස නිසා ඒ පස්සේ පස හඹා යන මානසිකත්වයක් ඇති වෙනවා. මෙන්න මේ නිසා ඇති වෙන්නා වූ වින්දනය ඒ පිළිබඳව දැනෙන ස්වභාවය එතකොට අපිට ඇතිවෙන්නේ ප්‍රියමනාප ආකාරයෙන් එහෙම නැත්නම් අප්‍රිය අමනාපයක් එනවා ඒකට විරුද්ධ දෙයක් වෙනකොට ඒ නිසා කියනවා මේ
또 그 안에서 그것을 '내 것' 위에 지켜 두어야 한다, 내가 거기 있어야 한다는 생각 때문에 그 뒤를 쫓는 마음이 생깁니다. 이 때문에 생기는 누림, 그것에 대해 느끼는 성질은 좋고 마음에 드는 모습으로 오거나, 아니면 그에 거스르는 일이 생길 때 싫고 마음에 들지 않는 모습으로 옵니다.
විරුද්ධ දෙයක් වෙනකොට ඒ නිසා කියනවා මේ වේදනා කියනකොට චක්ඛු සම්පස්සජා වේදනා සෝත සම්පස්සජා වේදනාදී වශයෙන් ඇහැට පේන දේ, කනට ඇහෙන දේ, නාසයට දැනෙන දේ, දිවට දැනෙන දේ, කයට දැනෙන දේ, මනසට දැනෙන දේ. මේවා මේ පිළිබඳව මම මගේ කියන අදහසින් ඇසුරු කරන්න ගියාහම අන්න ඒ ඇතිවෙන වේදනාව සම්පස්සජා වේදනාවක් වෙනවා. ඒ සම්පස්සජා වේදනාව සමහර
그래서 vedanā라고 할 때 cakkhusamphassajā vedanā, sotasamphassajā vedanā 등으로 말합니다. 눈에 보이는 것, 귀에 들리는 것, 코에 느껴지는 것, 혀에 느껴지는 것, 몸에 느껴지는 것, 마음에 느껴지는 것 — 이것들을 '나, 내 것'이라는 생각으로 가까이하게 되면 그때 생기는 vedanā가 samphassajā vedanā가 됩니다.
වේදනාවක් වෙනවා. ඒ සම්පස්සජා වේදනාව සමහර වෙලාවට සැප වේදනාවක්. එහෙනම් මේ වේදනා
그 samphassajā vedanā는 때로는 즐거운 vedanā입니다.
වෙලාවට සැප වේදනාවක්. එහෙනම් මේ වේදනා කියන කොටස තවත් ආකාරයකින් පෙන්නනවා සැප වේදනා, දුක් වේදනා, මධ්‍යස්ථ වේදනා කියලා.
그래서 이 vedanā라는 대목을 다른 방식으로도 보여 줍니다. sukha vedanā, dukkha vedanā, 그리고 즐겁지도 괴롭지도 않은 가운데 vedanā라고 말입니다.
එතකොට මෙතන්දි ඇතිවෙන වේදනාව කියන එකේදී අපි දකින්න ඕනේ එකක් තියෙනවා. සංස්පර්ශයෙන් හටගන්න වේදනාවයි කවුරු හරි ගැහුවොත් එහෙම ඇතිවෙන වේදනාවයි දෙකක්.
그러니 여기서 생기는 vedanā에 대해 우리가 보아야 할 것이 하나 있습니다. saṃphassa로 생기는 vedanā와, 누가 때리거나 해서 생기는 아픔, 이렇게 두 가지입니다.
බෙරියක් හැදිලා, ඔලුවේ කැක්කුමක් හැදිලා, පිටේ අමාරුවක් හැදිලා, කඩේ අමාරුවක් හැදිලා ඇතිවෙන කැක්කුමක් වේදනාවක් තියෙනවා. ඒක ඔය කියන සම්පස්සජා වේදනාව නෙමෙයි. මේ කියන වේදනා කියන කොටස නිරෝධ
어디가 탈이 나서, 머리가 아파서, 등이 아파서, 배가 아파서 생기는 쑤심이나 아픔이 있습니다. 그것은 여기서 말하는 samphassajā vedanā가 아닙니다.
නෙමෙයි. මේ කියන වේදනා කියන කොටස නිරෝධ කරන්න පුළුවන් දෙයක්. නැත්නම් උදාන නොවන තත්ත්වයට පත් කරන්න පුළුවන් දෙයක්.
여기서 말하는 vedanā라는 대목은 nirodha 할 수 있는 것입니다. 곧 다시 일어나지 않는 상태로 만들 수 있는 것입니다.
ලිව්තුරා බුදුපියාණන් වහන්සේ මහරහතන් වහන්සේලා වේදනා නිරෝධ කළා කියලා පෙන්නනවා. පස්ස නිරෝධා වේදනා නිරෝධෝ එහෙනම් ඒ නිරෝධ
lokuttara 부처님과 arahant들께서 vedanā를 nirodha 하셨다고 보여 줍니다. "Phassa nirodhā vedanā nirodho."
පස්ස නිරෝධා වේදනා නිරෝධෝ එහෙනම් ඒ නිරෝධ කරන්න පුළුවන් වේදනාවක් නම් අර කියන ඔලුවක්ම බඩේ අමාරුව එහෙම නැත්නම් ඇඟේටිය ඇඟේපතේ හුදාව මේ වගේ දේවල් ලොව්තුරා බුදුපියාණන් වහන්සේලාත් තිබිලා තියෙන බව උප්පෙනවා. අපේ චිත්තගත සාක්ෂි වලින් ධර්ම කරුණු වලින් පේනවා. මහරහතන් වහන්සේලාත් තිබුණවා ඔප්පු වෙනවා.
그런데 nirodha 할 수 있는 vedanā가 저 머리 아픔이나 배앓이, 또는 몸이 쑤시고 아픈 것 같은 것이라면 어떻겠습니까? 그런 것들이 lokuttara 부처님께도 있었다는 것이 우리에게 전해진 증거와 dhamma 내용에서 드러납니다. arahant들께도 있었다는 것이 드러납니다.
බොජ්ඣංග පිරිත් වල විග්රහ වෙලා තියෙනවා. ඒ වගේ අවස්ථාවලදී ඒ රහතන් වහන්සේලා පවා තමන්ගේ වේදනාව ගැන කියපු හැටි බාල්හාමේ දුක්ඛ හා වේදනා අභික්ඛමන්තු නොපටික්කමන්තු ආදී වශයෙන් මේ වේදනාව හරි බලවත් වැඩි වෙනවා මිසක් අඩු වෙන බවක් පේන්නේ නැහ. මේ ආදි වශයෙන්
bojjhaṅga paritta에 그것이 풀이되어 있습니다. 그런 때에 arahant들조차 자신의 아픔에 대해 말씀하신 대로, "bāḷhaṃ me dukkhā vedanā abhikkamanti no paṭikkamanti" 하고, 이 아픔이 몹시 세지기만 할 뿐 줄어드는 기미가 보이지 않는다고 하셨습니다.
වෙන බවක් පේන්නේ නැහ. මේ ආදි වශයෙන් පෙන්නපු තැන්. ඉතින් අපිට ඒ නිසා හොඳට පැහැදිලි දෙයක් තියෙනවා. පටිච්ච සමුප්පාද චක්‍රයට අනුකූලව අවිද්‍යා සහගතව ගොඩනැගුණු වේදනා නිරෝධ කරපු ඒ මහරහතන් වහන්සේලාට ලතුරා බුදුපියාණන් වහන්සේටත් එබඳු වේදනා දැනිලා තියෙන බව හොඳට පැහැදිලිව පේනවා.
이렇게 보여 준 곳들이 있습니다. 그러니 우리에게 아주 분명한 것이 있습니다. paṭicca samuppāda 바퀴에 따라 avijjā와 함께 지어진 vedanā를 nirodha 한 arahant들과 lokuttara 부처님께도 그러한 아픔이 느껴졌다는 것이 아주 분명하게 보입니다.
එතකොට දුක් වේදනාව දැනිලා තියෙනවා. සුඛ වේදනා දැනෙනවා. ඒ දැනීම ස්වභාවය එකක් මෙතන පෙන්නපු සම්පස්සජා වේදනා කියන එක එකක්. එහෙනම් උන්වහන්සේලා නිරෝධ කළේ නිකන්ම වේදනාව නෙමෙයි. සම්පස්සජා වේදනාවයි නිරෝධ කළේ. එහෙනම් අපි තේරුම් බලගන්න ඕනේ
그러니 dukkha vedanā가 느껴졌고, sukha vedanā도 느껴집니다. 그 느껴지는 성질이 하나이고, 여기서 보여 준 samphassajā vedanā라는 것이 또 하나입니다. 그렇다면 그분들이 nirodha 하신 것은 그냥 vedanā가 아닙니다. nirodha 하신 것은 samphassajā vedanā입니다.
කළේ. එහෙනම් අපි තේරුම් බලගන්න ඕනේ සම්පස්සජා වේදනාව උදාහරණ සහිතව කොහොමද ඒ සම්පස්සජා වේදනාව කියන එක ඇතිවෙන්නේ? සංස්පර්ශය නිසා ජනිතවන වේදනාවයි සම්පස්සජා වේදනා කිව්වේ.
그렇다면 samphassajā vedanā를 보기를 들어 알아보아야 합니다. 그 samphassajā vedanā라는 것은 어떻게 생깁니까? saṃphassa 때문에 생겨나는 vedanā를 samphassajā vedanā라고 한 것입니다.
අවිද්‍යාවෙන් යුක්ත වෙලා ඇත්ත පේන්නේ නැති නිසා මේ ලෝකේ මිච්චයි, සැපයි, ආත්මයි කියන මේ දෘෂ්ටියට පත්වෙලා හරි වටිනා දෙයක් හරි වැදගත් දෙයක් කියලා හිතාගත්ත ඒ මුලා මානසිකත්වයක ස්වභාවයක් ඒ අදහත යථාබෝධය ලැබෙනකොට ඒ අදහත නැති වෙලා යනවා. ඒ නිසා
avijjā에 덮여 참을 보지 못하기 때문에 이 세상이 nicca요 sukha요 attā라는 diṭṭhi에 빠져, 아주 값지고 아주 중요한 것이라 여기게 된 그 홀린 마음의 성질 — 그 생각은 참된 앎이 생기면 사라져 버립니다.
ලැබෙනකොට ඒ අදහත නැති වෙලා යනවා. ඒ නිසා අන්න ඒ මුලා අහසින් යුත්ත වෙන පුද්ගලයා යමක් දැක්කහම ඇහැට රූපයක් වශයෙන් දැක්ක නම් ඒ තමන් ඇසුරු කර තිබුදේ රූපයක් නම් ඒ රූපය මන වඩන එකක් නම් මා සතු දෙයක් නැත්නම් මම හැඩයි වැඩයි ලස්සනයි. නැත්නම් මගේ පිරිස ඇහැඩයි වැඩයි, ලස්සනයි මෙහෙමයි කියලා මේ ආකාරයෙන් ප්රියමනාපයත් දර්ශනය දැක්කහම ඇති කරගන්නවා. දැන් මෙතන්දි පේනවා
그래서 그 홀린 생각을 지닌 사람은 무언가를 보았을 때 눈으로 모습을 보았다면, 자기가 가까이한 것이 모습이고 그 모습이 마음을 기쁘게 하는 것이라면, 내 것이다, 또는 나는 멋지고 잘나고 아름답다, 또는 내 사람들이 멋지고 잘나고 아름답다 하며, 이런 식으로 본 것에 대해 좋아함과 마음에 듦을 일으킵니다.
දැක්කහම ඇති කරගන්නවා. දැන් මෙතන්දි පේනවා මමය මගේ කියන මේ දෘෂ්ටියෙන් යුක්තව වටිනාදයක් කියලා ගත්තහම මානසිකත්වය ඒකාන්තයෙන් එහි ඇලෙන ස්වභාවයක් වෙනවා. ඇලුම් කරනවා. අන්න ඒ ඇලුම් කරන ස්වභාවයක් ආවා නම් මෙන්න මෙතන්දි අපිට සිද්ධ වෙන්නේ මොකක්ද? අර තණ්හා උපාදාන කියලා පෙන්නපු
이제 여기서 보입니다. '나, 내 것'이라는 diṭṭhi를 지닌 채 값진 것이라고 붙잡으면 마음은 틀림없이 거기에 들러붙는 성질이 됩니다. 좋아하게 됩니다. 그렇게 좋아하는 성질이 왔다면 여기서 우리에게 무엇이 일어납니까?
මොකක්ද? අර තණ්හා උපාදාන කියලා පෙන්නපු ලෝකයට බැඳෙන්නා වූ, හැඳෙන්නා වූ මානසිකත්වයට වෙදුරු වෙන්න. මෙන්න මේ නිසා තමයි සම්පස්සයෙන් ජනිතවන්නා වූ වේදනාව කියන එක සසර ගමනට හේතු වෙන්නේ. ඇලුදහම
저 taṇhā, upādāna라고 보여 준, 세상에 묶이고 매이는 마음에 사로잡히게 됩니다. 바로 이 때문에 saṃphassa로 생겨나는 vedanā가 saṃsāra 길의 원인이 되는 것입니다.
කියන එක සසර ගමනට හේතු වෙන්නේ. ඇලුදහම මොකද වෙන්නේ? ඒ පසු පස හඹායන්න හිතෙනවා. ඒක අත්හරින්න හිතෙන්නේ නැහ. එබඳු දේවල් මට තව තවත් නෑ කියලා හැඟවා. මේ ආදි වශයෙන් මන වඩන රූප, මන වඩන ශබ්ද, මන වඩන ගන්ධ, මන වඩන රස, මන වඩන ස්පර්ශ මේවා අරමුණු කරනකොට ඒ අරමුණු කිරීමේදී එහි ප්‍රිය ස්වභාවයක්, මධුර ස්වභාවයක් තියෙනවා නම් ඒවා තමා විශේහි පවත්වන්න උත්සාහ කරනවා. ඒවා ඇසේ පවත්වාගත්ත හැකියි කියලා එහි හරි ආශ්වාද ජනකයි කියලා ඒවා අත්හරින්න බැහැ. ඒවා පසු පටක යන්න ඕනේ කියලා හඹා වෙන මානසිකත්වයක් ඇති වෙනවා. මෙන්න මෙවඳු වන්නා වූ ඒ
들러붙으면 어떻게 됩니까? 그 뒤를 쫓고 싶어집니다. 그것을 놓고 싶지 않습니다. 그런 것이 내게 더 없다고 아쉬워합니다. 이렇게 마음을 기쁘게 하는 모습, 마음을 기쁘게 하는 소리, 냄새, 맛, 닿음을 대상으로 삼을 때, 그 대상 삼음 속에 좋고 달콤한 성질이 있다면 그것들을 특별히 이어가려고 애씁니다. 그것들을 이어갈 수 있다고, 아주 큰 assāda를 준다고 여겨 놓지 못합니다. 그 뒤를 따라가야 한다며 쫓는 마음이 생깁니다.
ඇති වෙනවා. මෙන්න මෙවඳු වන්නා වූ ඒ වින්ධනය නිසා, ඇතිවෙන මානසිකත්වය නිසා එහි ඇලීමට බැඳීමට හේතු වෙන නිසා තමයි සසර ගමනට හේතු වෙන්නා වූ මානසිකත්වය මුල් කරගෙන අවශ්‍ය පසුතලයක් ගොඩනැගෙන්න. අන්න ඒ ගොඩනැගීමට හේතුකාරකනු වේදනාවක් නිසා තමයි ඒ වේදනාවයි මෙතන කිව්වේ සම්පස්සජා වේදනා කියලා. කෑමක්කොට සස දැනෙනවා. සස වේදනාවක්
바로 이러한 누림 때문에, 그로 생기는 마음 때문에, 그것이 들러붙고 묶이는 원인이 되기 때문에, saṃsāra 길의 원인이 되는 마음을 뿌리로 하여 필요한 바탕이 지어집니다. 그 지어짐의 원인이 되는 vedanā이기 때문에, 그 vedanā를 여기서 samphassajā vedanā라고 한 것입니다.
කියලා. කෑමක්කොට සස දැනෙනවා. සස වේදනාවක් දැනෙනවා. ඒකට තිබුනොත් ිතර දැනෙනවා. මිහිරියට තිබුනොත් මිහිරිය ආකාරයෙන් දැනෙනවා. ඒ දැනෙන ස්වභාවය එකක්. ඒකට මමත්වයෙන් ඇලිලා හරි වටිනාදයක් මේ තුළ මම ඉන්න ඕනේ. මේ තුළ යළි යලි පවතින්න ඕනේ. මේක හරි කොච්චර වැදගත්ද කොච්චර රසද? කොච්චර හොඳද මේ ආදී දෘෂ්ටියකින් ලෝකය පැවැත්ත හොඳයි කියලා බැඳෙනකොට තමයි අර කියන සම්පස්සජා වේදනාව ඇති වෙන්නේ. දැන්
먹을 때 맛이 느껴집니다. 맛의 vedanā가 느껴집니다. 쓰면 쓰게 느껴지고, 달면 달게 느껴집니다. 그 느껴지는 성질이 하나입니다. 거기에 '나'라는 마음으로 들러붙어, 아주 값진 것이다, 이 안에 내가 있어야 한다, 이 안에서 거듭거듭 이어져야 한다, 이것이 얼마나 중요하고 얼마나 맛있는가, 얼마나 좋은가 — 이런 diṭṭhi로 세상이 이어지면 좋겠다고 묶일 때 바로 그 samphassajā vedanā가 생깁니다.
කියන සම්පස්සජා වේදනාව ඇති වෙන්නේ. දැන් අනිච්ච නිච්චයි, සැපයි, ආත්මයි කියන මේ දෘෂ්ටියෙන් යුත්තව ස්පර්ශ කළොත් තමයි සංස්ර ඇති වෙන්නේ. ඒ සංස්රයෙන් ඇසුරු කරනට තමයි ඊට අනුකූල වින්දනයක් ඇතිවෙලා සම්පස්සා වේදනා කියන තත්ත්වය ඇති වෙන්නේ.
이제 anicca한 것을 nicca요 sukha요 attā라는 이 diṭṭhi를 지닌 채 닿으면 그때 saṃphassa가 생깁니다. 그 saṃphassa로 가까이할 때 그에 맞는 누림이 생겨 samphassajā vedanā라는 상태가 생기는 것입니다.
එහෙනම් අපි දුරු කරගන්න බලන්න ඕනේ මොකක්ද? අන්න ඒ සම්පස්සජා වේදනා කියන මානසිකත්වය ඒක දුරු කරගත් ගැනීමේදී අපිට මොකද වෙන්නේ? ඒ වේදනාව නිසා ඇති වෙන්නා වූ සසර ගමනට හේතු වෙන සම්බන්ධතාවය දුරු වෙලා යනවා. අන්න ඒ දුරු වුණා නම් සසර ගමන දුරු වෙනවා.
그렇다면 우리가 없애려 해야 할 것은 무엇입니까? 바로 그 samphassajā vedanā라는 마음입니다. 그것을 없애면 우리에게 어떻게 됩니까? 그 vedanā 때문에 생기는, saṃsāra 길의 원인이 되는 이어짐이 없어집니다. 그것이 없어지면 saṃsāra 길이 없어집니다.
ඒ නිසා අපි දකින්න ඕනේ වේදනාව කියන්නේ මොකක්ද? ඒ වේදනාවට හේතුව මොකක්ද ඒ වේදනා නිරෝධය කොච්චර ශාන්තද ප්රණිතද ඒකට මාර්ගය මොකක්ද මෙන්න මේ කාරණා හතර මේ වේදනා කියන මේ පටිච්ච සමුප්පාදයේ වේදනා කියන කොටස පිළිබඳව දැනගෙන හිටියා නම් දැනුවත් වෙලා හිටියා නම් ඒ තැනැත්තාට ඥාන හතරක් පහළ වෙනවා කියලා පෙන්නනවා නිවන් දැකීමට හේතුකාරක වෙන ඥාණ හතරක්. ඒ තමයි වේදනාව
그러니 우리는 보아야 합니다. vedanā란 무엇인가? 그 vedanā의 원인은 무엇인가? vedanā nirodha는 얼마나 고요하고 뛰어난가? 그리로 가는 길은 무엇인가? 이 네 가지를 paṭicca samuppāda의 vedanā 대목에 대해 알고 깨어 있었다면 그 사람에게 네 가지 ñāṇa가 일어난다고 보여 줍니다. nibbāna를 보는 원인이 되는 네 가지 ñāṇa입니다.
හේතුකාරක වෙන ඥාණ හතරක්. ඒ තමයි වේදනාව කුමක්ද? වේදනාවට හේතුව කුමක්ද? වේදනා නිරෝධය කුමක්ද? වේදනා නිරෝධ මාර්ගය කුමක්ද? කියන මේ කාරණා හතර. ඒ නිසා මේකෙන්
그것은 vedanā란 무엇인가, vedanā의 원인은 무엇인가, vedanā nirodha란 무엇인가, vedanā nirodha의 길은 무엇인가 하는 이 네 가지입니다.
කුමක්ද? කියන මේ කාරණා හතර. ඒ නිසා මේකෙන් අපි දැනගත්තා දැන් වේදනා කියන්නේ මොකක්ද? ස්වභාවයෙන් අපිට දැනෙන ඒ ස්වභාවය නෙමෙයි. ඒක කාටත් දැන්නාරිත් උන්වහන්සේටත් දැනෙනවා. උන්වහන්සේ සසර ගමනට හේතු වෙන සියලුම කොටස් දුරු කරලා ඉවරයි. නමුත් අර වේදනාව දැනෙනවා. එහෙනම් මොකක්ද අයින් කරලා තියෙන්නේ? ඇලීමෙන් බැඳීමෙන් හරි වටිනවයි කියන දෘෂ්ටියකින් මේ ලෝකෙට ඇවිල්ලා තියෙන අවිද්‍යා තෘෂ්ණා සහගතව ඇති වුණා වූ යම්කිසි වින්ධනයක් ඇඩ්ඩ එබඳු වන්නා වූ වේදනාවයි නිරෝධ කළේ. නැත්නම් සම්පස්සජා වේදනාව. එහෙනම් අපි දකිනවා මේ සම්පස්සජා
그래서 이것으로 우리는 이제 vedanā가 무엇인지 알았습니다. 저절로 우리에게 느껴지는 그 성질이 아닙니다. 그것은 누구에게나, 그분께도 느껴집니다. 그분은 saṃsāra 길의 원인이 되는 모든 부분을 다 없애 마치셨습니다. 그래도 그 느낌은 느껴집니다. 그렇다면 무엇을 없애신 것입니까? 들러붙음과 묶임으로, 아주 값지다는 diṭṭhi로 이 세상에 와 있는, avijjā와 taṇhā와 함께 생겨난 어떤 누림 — 그러한 vedanā를 nirodha 하신 것입니다. 곧 samphassajā vedanā입니다.
වේදනාව. එහෙනම් අපි දකිනවා මේ සම්පස්සජා වේදනා කියන එක තමයි මෙතන මේ වේදනා කියලා කිව්වේ. ඒකට හේතුව මොකක්ද කියා බලපුහාම අපි දකිනවා අවිද්‍යාවෙන් යුත්තව තෘෂ්ණාවෙන් යුත්තව වටිනවයි කියන මානසිකත්වයක් ඇති කරගෙන ඒ තුළ හඹා යන මානසිකත්වයක් ඇති කරගත්තහම අන්න එහිල ඇලියෙන බැලෙන ස්වභාවය තමයි මේ වේදනාව යළි යලිත් පවත්වන්න හේතුව. එහෙනම් ස්පර්ශ
그러니 여기서 vedanā라고 말한 것이 바로 이 samphassajā vedanā임을 우리는 봅니다. 그 원인이 무엇인지 살펴보면, avijjā를 지니고 taṇhā를 지닌 채 값지다는 마음을 내고 그 안에서 쫓아가는 마음을 지니게 되면, 거기에 들러붙고 묶이는 성질이 바로 이 vedanā를 거듭거듭 이어가게 하는 원인입니다.
යලිත් පවත්වන්න හේතුව. එහෙනම් ස්පර්ශ කරන්න හිතෙනවා. ඒ ඒ ආකාර මමත්වයෙන් ස්පර්ශ කරන්න හිතෙනකොට ඒ නිසාම හටගන්නවා මමත්වය ස්පර්ශයෙන් හටගන්න වේදනාව සම්පස්සජා වේදනාව මෙන්න මේ යම් දවසක මමය කියලා
그러면 닿고 싶어집니다. 이런저런 식으로 '나'라는 마음으로 닿고 싶어질 때, 바로 그 때문에 '나'의 닿음에서 생기는 vedanā, 곧 samphassajā vedanā가 생깁니다.
වේදනාව මෙන්න මේ යම් දවසක මමය කියලා අල්ලන්න මගේ කියලා ගන්න මගේ ආත්මයයි කියලා ගන්න හරයක් මේ ලෝකේ නෑහනේ කිසි තැනක කියලා දැක්කට පස්සේ ඇහැට රූප පේනවා. පෙනීමේ ස්පර්ශය තියෙනවා. සංස්පර්ශය නෑ. කනට ශබ්ද ඇහෙනවා. ස්පර්ශය තියෙනවා. වටිනවයි කියන හැඟීම නිසා එකතු වෙලා හටගත්ත සංස්පර්ශය නෑ.
어느 날, '나'라고 붙잡을, '내 것'이라고 가질, '나의 attā'라고 할 알맹이가 이 세상 어디에도 없구나 하고 본 뒤에는, 눈에 모습이 보입니다. 보는 phassa는 있습니다. 그러나 saṃphassa는 없습니다. 귀에 소리가 들립니다. phassa는 있습니다. 그러나 값지다는 느낌 때문에 함께 묶여 생긴 saṃphassa는 없습니다.
ඒ වගේම දිවට රස දැනෙනවා. ඒ නිසා දිව නිසා හටගන්නා වූ සංස්පර්ශයක් තිබුරු නම් ඒක නෑ. සස ස්පර්ශය තියෙනවා. ඒ වගේම නාසයට ගන්ධය දැනෙනවා. ගන්ධ ස්පර්ශය තියෙනවා. ඒ සමග බැඳුන සංස්පර්ශයයි නැති වෙන්නේ. සංස්පර්ශ කියන කොටස නැති වෙනවා. ඒ වගේම කයට පොට්ඨබ්බයක් නැත්නම් ඇසුරු කරනකොට නැතිූ පහසක් දැනෙනවා. හැබැයි දැනුනට ඒ පිළිබඳව වටිනවා හරි හොඳයි වැදගත් කියලා එහි ඇදෙන බැඳෙන සංස්යක් ඇති වෙන්නේ නැති නිසා සංස්පර්ශයෙන් ජනිතන වේදනාවක් මානසිකත්වයක් ගොඩනැගෙන්නේ නැහ. මෙන්න මේ නිසා අපි
또 혀에 맛이 느껴집니다. 혀로 말미암아 생기는 saṃphassa가 있었다면 그것이 없습니다. 맛의 phassa는 있습니다. 또 코에 냄새가 느껴집니다. 냄새의 phassa는 있습니다. 그와 함께 묶인 saṃphassa만 없어집니다. saṃphassa라는 부분이 없어지는 것입니다. 또 몸이 phoṭṭhabba를 가까이할 때 닿음이 느껴집니다. 그러나 느껴지더라도 그에 대해 값지다, 아주 좋다, 중요하다 하며 거기에 끌리고 묶이는 'saṃ'이 생기지 않기 때문에, saṃphassa로 생기는 vedanā, 그런 마음이 지어지지 않습니다.
ගොඩනැගෙන්නේ නැහ. මෙන්න මේ නිසා අපි දැනගන්නවා හටගන්නේ කොහොමද? සංස්පර්ශය මොකක්ද? සංස්පර්ශයට හේතුව මොකක්ද අන්න ඒ හේතු නිරෝධ කළොත් මේ සංස්පර්ශය නිරෝධ වෙනවා කියලා දකිනවා. මොනවද හේතු නිරෝධ කළ
이 때문에 우리는 압니다. 어떻게 생기는가? saṃphassa란 무엇인가? saṃphassa의 원인은 무엇인가? 그 원인을 nirodha 하면 이 saṃphassa가 nirodha 된다는 것을 봅니다.
වෙනවා කියලා දකිනවා. මොනවද හේතු නිරෝධ කළ යුත්තේ? වටිනවයි කියන හැඟීමෙන් ගත්තේ අනිච්ච දෙයක්, දුක්ඛ දෙයක්, අනත්ත දෙයක්. කැමති සේ පවත්වන්න පුළුවන් දෙකුත් නෙමෙයි. ඒ නිසා මොකද වෙන්නේ?
nirodha 해야 할 원인은 무엇입니까? 값지다는 느낌으로 붙잡은 것은 anicca한 것, dukkha한 것, anatta한 것입니다. 마음대로 이어갈 수 있는 것도 아닙니다. 그러면 어떻게 됩니까?
ඒ ආශ්වාද මාත්‍රය විඳින්න ගියොත්, ඒ වේදනාවට පත්වෙන්න ගියොත් ඒක හොඳයි කියලා ගන්න ගියොත්, බදන්න ගියොත් ඒක ලබා ගැනීමට අවශ්‍ය කරන පසුතලයක් තියෙනවා. අන්න ඒ මුළු පසුතලයම උස්සාහයෙන්, වෙහෙසෙන්, වීර්යෙන් කරන්න ඕන, පෝෂණය කරන්න ඕන. අපි කොච්චර
그 assāda만을 누리려 한다면, 그 vedanā에 들려 한다면, 그것이 좋다며 붙잡으려 한다면, 껴안으려 한다면, 그것을 얻는 데 필요한 바탕이 있습니다. 그 바탕 전부를 애씀과 수고와 힘을 들여 만들어야 하고 돌봐야 합니다.
කරන්න ඕන, පෝෂණය කරන්න ඕන. අපි කොච්චර කැමති සේ පවත්වන්න ලැබුවා, කැමති සේ පවතින්නේ නැති නොයෙක් ආකාර විපරිණාමයට පත්වෙලා වෙනස් වෙලා යන මෙන්න මෙබඳු දෙයක් ඇසුලෙන් තමයි. අපිට ගන්න වෙන්නේ අර අපි ඉස්සෙල්ලා කිව්ව වේදනා කියන අවස්ථාව වේදනා භුක්තිය එහෙනම් මේ වේදනා භුක්තිය ලබා
우리가 아무리 마음대로 이어가려 해도 마음대로 이어지지 않고 여러 가지로 바뀌어 달라져 가는, 바로 이런 것에 기대어서야 우리가 앞서 말한 vedanā라는 순간, vedanā의 누림을 얻게 됩니다.
භුක්තිය එහෙනම් මේ වේදනා භුක්තිය ලබා ගැනීමට ඕන කෙනෙක් ඕන වුනොත් ඒකට ලබා ගැනීමට අවශ්‍ය කරන දහසක් කම් කටළු මැද්දේ. අවශ්‍ය පරිසරය ගොඩන්නගාගන්න ඕනේ.
그렇다면 이 vedanā의 누림을 얻고 싶은 사람은 그것을 얻는 데 필요한 천 가지 일 가운데서 필요한 환경을 지어 내야 합니다.
ඇස, කන, දිව, ශරීරයේ මන සකස් කරගන්න පෝෂණය කරගන්න ඕනේ. තමන් කැමසේ පවත්වන්න කොච්චර උත්සාහ කළත් එසේ පවත්වන්න පුළුවන් හැකියාවක් නැති දෙයක් එසේ පවත්වන්න හැදුවොත් බැරි දේකට කරන්නා වූ මුලා සහගත උත්සාහයක් පමණක් වෙනවා. ඒ නිසා මොකද
눈, 귀, 혀, 몸, 마음을 가꾸고 돌봐야 합니다. 자기 마음대로 이어가려고 아무리 애써도 그렇게 이어갈 수 없는 것을 그렇게 이어가려 한다면, 그것은 안 되는 일에 쏟는 홀린 애씀일 뿐입니다.
උත්සාහයක් පමණක් වෙනවා. ඒ නිසා මොකද වෙන්නේ? ඒක තේරුම් ගත්තේ නැත්නම් අපිට සිද්ධ වෙනවා. අනේ කොහොමහරි මම මේ රැකගන්න ඕනේ. කොහොමහරි මාසයේ පවත්වන්න ඕනේ. මම කියලා මගේ කියන ගොඩේ තියාගන්න ඕනේ. බාධකයක් හරයක් එයාට වෙන්න දෙන්න මම ඉඩ දෙන්නේ නැහැ. මේ ආදී විශාල මානසිකත්වයක විස්සිට්ත භාවයක් සහිත ඒවා රැක ගැනීමට පෝෂණය කිරීමට කෙළවරක් නැති දුක් විඳිනවා.
그러면 어떻게 됩니까? 그것을 알아듣지 못하면 우리에게 이런 일이 일어납니다. 아, 어떻게든 이것을 지켜야 해. 어떻게든 내 마음대로 이어가야 해. '나, 내 것'이라는 더미 안에 두어야 해. 거기에 어떤 방해나 해가 생기도록 나는 두지 않겠어. 이런 크나큰 마음의 들뜸을 안고 그것들을 지키고 돌보려고 끝없는 괴로움을 겪습니다.
ඒ දුක සියල්ලම වැහෙනවා අර වේදනා ආශ්වාදය ඒ වේදනාවේ ආශ්වාදය වැදගත් ගත්තහම තමයි ඒක ආශ්වාදාත්මකව මනසට නැගී වෙන්නේ. අසාර දෙයක් කියලා වැටහෙන්නද වැටහෙන්න මොකද වෙන්නේ? එබඳු දේක ගන්න ආශ්වාදයක් නැහැ.
그 괴로움은 모두 저 vedanā의 assāda에 가려집니다. 그 vedanā의 assāda를 중요하게 붙잡을 때 그것이 즐거운 것으로 마음에 떠오르는 것입니다. 알맹이 없는 것이라고 깨닫게 되면 어떻게 됩니까? 그런 것에서 얻을 assāda가 없습니다.
කුන්ති ළමයා පුංචි කාලේ සෙල්ලම්බත්ති වෙනවා කියලා වැලි ටිකක් පොල්කට්ටකට අරගෙන පස් ටිකක් පොල්කට්ටා අරගෙන ඒක ගහලා කොහොම් පිට්ටු වෙනවා කියලා බොහෝම ආශ්වාදයක් විඳිනවා. නමුත් අවස්ථාවක ආශ්වාද ඉඳට අපි වැඩිහිට පත් වෙනකොට අපි දකිනවා හරයක් නැති දෙයක් නෙව කරන්නේ. ඒ හරයක් නෑහ කියන අදහසක් සමග අපිට එහි ආස්වාදයක් වින්න මානසිකත්වයක් නැති වබා හැටි අපිට හොඳට පැහැදිලිව තියෙනවා. මෙන්න මේ වගේ අනිත්‍ය
어린아이가 어릴 때 소꿉놀이를 한다며 모래를 조금 야자 껍데기에 담고, 흙을 조금 야자 껍데기에 담아 탁 쳐서 pittu가 된다며 아주 즐거워합니다. 그러나 그때는 즐거웠어도 우리가 어른이 되면 알맹이 없는 일을 했구나 하고 봅니다. 알맹이가 없다는 생각과 함께 거기서 즐거움을 누리려는 마음이 없어지는 것을 우리는 아주 분명히 압니다.
පැහැදිලිව තියෙනවා. මෙන්න මේ වගේ අනිත්‍ය හැටියට, දුක්ඛ හැටියට, අනත්ත හැටියට මේ වේදනා පිළිබඳ දැක්ක නම් ක්‍රමක් මේ වේදනා පිළිබඳ ප්‍රියමනාපය හිතෙන් බැහැර වෙලා යනවා ඒක ධර්මතාවයක්. අන්න බැහැර වෙලා ගියා නම් මොකද වෙද ඉන්නේ? එතෙක් කල් ඒ තත්ත්වය ගොඩනගා ගැනීමට අපි විසින් කරපු උත්සාහය වීර්ය වැඩක් නැති වෙහෙසක් නේද? නැති විහරක් නේද මේ වින්ද කියලා දකිනකොට ඒ මුල් කරන්නේ දුක්ඛ හාසත්ය වැටහෙනවා. මෙන්න මේක මුල් එතකොට අපි දකිනවා. එහෙනම් දුකට මුල
이처럼 anicca로, dukkha로, anatta로 이 vedanā를 보았다면 차츰 vedanā에 대한 좋아함이 마음에서 떠나갑니다. 그것이 dhamma의 이치입니다. 그렇게 떠나갔다면 어떻게 됩니까? 그때까지 그 상태를 지어 내려고 우리가 들인 애씀과 힘이 쓸데없는 수고가 아니었나, 쓸데없는 고생을 겪은 것이 아닌가 하고 볼 때, 그것을 뿌리로 dukkha ariya sacca가 깨달아집니다. 이것이 뿌리임을 그때 우리는 봅니다.
මුල් එතකොට අපි දකිනවා. එහෙනම් දුකට මුල වුණා මේ වේදනාව ප්‍රියයි මනාපයි කියලා අද අල්ලගන්න යන්නේ ඒක මුලාින් ඒ යථාබෝධයෙන් දකිනකොට ඒක හරයක් නෑ කියලා ඒකට හේතුව අත්ලා දැම්ම නම් ඒ වේදනාව ගොඩනැගෙන්න හේතු නැති වෙලා යන බව දැනගන්නවා. ඒ සඳහා නිදහස් වුනහම කොච්චර ශාන්තද ප්‍රණීතද නිවන කියන්නේ ඒතත්ය නේද කියලා දැනගන්නවා. ඒකට
그렇다면 괴로움의 뿌리는 이 vedanā를 좋고 마음에 든다며 붙잡으려 한 것이었습니다. 그것을 홀림에서 벗어나 참된 앎으로 볼 때 알맹이가 없다며 그 원인을 놓아 버렸다면, 그 vedanā가 지어질 원인이 사라진다는 것을 압니다. 그로부터 풀려났을 때 nibbāna라는 것이 얼마나 고요하고 뛰어난지, 그것이 바로 sacca가 아닌가 하고 압니다.
කියන්නේ ඒතත්ය නේද කියලා දැනගන්නවා. ඒකට මාර්ගය නම් මෙහි යථාර්ථය විසින් දැකලා ලෝකේ වේදනාව මුල් කරගත්ත සියලු දේ ආදීනවත් ඒකෙන් වෙන්වීමේ ලබන්නා වූ නිවනේ ආනිසංසයක් නිතර සිහි කිරීමයි ඒකයි ආර්ය මාර්ගය කියලා දැනගන්නවා. මෙන්න මේ හතර ආකාරය දැනගත්තා
그리로 가는 길은, 이것의 참모습을 보고 세상에서 vedanā를 뿌리로 삼은 모든 것의 ādīnava와, 그것에서 벗어나 얻는 nibbāna의 ānisaṃsa를 늘 떠올리는 것이며, 그것이 ariya magga임을 압니다.
දැනගන්නවා. මෙන්න මේ හතර ආකාරය දැනගත්තා නම් වේදනා පිළිබඳ ඥාණ හතරක් පහළ වෙලා චතුරාර්ය සත්‍යය අවබෝධ කරගන්න හේතු වෙනවා.
이 네 가지를 알았다면 vedanā에 대한 네 가지 ñāṇa가 일어나 cattāri ariya sacca를 깨닫는 원인이 됩니다.
ඒ නිසා මේ තුළින් තේරුම් අරගන්න ඕනේ. ඒ උත්තරීතර ධර්මතාවය තේරුම් අරගෙන ඒ වේදනා කියන තැන පටිච්ච සමුප්පාදය පෙන්නපු අවිද්‍යා පත්වයෙන් හටගන්න වේදනාව මේ ආකාරයෙන් තේරුම් අරගෙන යථාබෝධය ලබාගත්තා නම් එතෙන්දි සිද්ධ වෙන්නේ කුමක්ද?
그러니 이것을 통해 알아야 합니다. 그 더없이 높은 dhamma의 이치를 알아, paṭicca samuppāda가 보여 준 vedanā 자리에서 avijjā를 조건으로 생기는 vedanā를 이렇게 알아듣고 참된 앎을 얻었다면, 거기서 무엇이 일어납니까?
චතුරාර්ය සත්‍යය අවබෝධ කරන්නේ නිවන් නවෝධ කිරීමයි. ඒ නිසා මේකසේ තේරුම් අරගෙන මේ පටිච්ච සමුප්පාද ධර්මය තුළින් උතුන් නිවන් සාක්ෂාත් කරන්න අධිෂ්ඨාන කරගන්න සෑම දෙනාට යහපතක් වේවා. චුට්ඨාවතාචංහේහි
cattāri ariya sacca를 깨닫는 것은 nibbāna를 깨닫는 것입니다. 그러니 이렇게 알아듣고 이 paṭicca samuppāda dhamma를 통해 더없이 높은 nibbāna를 몸소 이루기로 마음을 굳히시기를, 모두에게 좋은 일이 있기를 빕니다.
යහපතක් වේවා. චුට්ඨාවතාචංහේහි සබතං පුණ්‍ය සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තෝ සබ්බේ භූතා අනුමෝදන්තෝ සබ්බේ සත්තා අනුමෝදන්තෝ සබ්බ සම්පත්ති සුද්ධියා ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයාවං හෝතූ සබ්බ දුක්ඛා පමුච්චතු У
Ettāvatā ca amhehi sambhataṃ puñña sampadaṃ, sabbe devā anumodantu, sabbe bhūtā anumodantu, sabbe sattā anumodantu, sabba sampatti siddhiyā. Idaṃ me puññaṃ āsavakkhayāvahaṃ hotu. Sabba dukkhā pamuccantu. (이만큼 우리가 쌓은 puñña를 모든 deva, 모든 bhūta, 모든 중생이 함께 기뻐하여 모든 복을 이루기를. 이 나의 puñña가 āsava를 다하게 하기를. 모든 dukkha에서 벗어나기를.)