텔레비전 dharma 말씀: taṇhā
රූපවාහිනී ධර්ම දේශනා තන්හා
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
Namo tassa bhagavato arahato sammāsambuddhassa.
අති ගෞරවනීය මහා සංඝරත්නයෙන් අවසරයි
매우 존경하는 mahā saṅgha 보배께 허락을 구합니다.
ශ්‍රද්ධා බුද්ධිසම්පන්න පින්වතුනි, පින්වතියනි, පින්වත් දරුදැරියනි අද අප බලාපොරොත්තු වන්නේ පටිච්ච සමුප්පාද කරකාණ්ඩය තුළ තිබෙන වේදනා පච්චයා තණ්හා කියන තැන් පිහිටපු ඒ තණ්හා කියන පදය ගැන සාමාන්‍ය විස්තරයක් දැනගන්නයි තේරුම් කරගන්න.
믿음과 슬기를 갖춘 공덕 있는 여러분, 공덕 있는 아들딸 여러분, 오늘 우리가 바라는 것은 paṭicca samuppāda 부분 안에 있는 'vedanā paccayā taṇhā'라는 자리에 놓인 그 taṇhā라는 낱말에 대해 두루 풀이를 알고 이해하는 것입니다.
ඒ නිසා හොඳින් තේරුම් අරගන්න ඕනේ අපි මේ පෙර වේදනා කියන වචනය විග්රහ කරලා දුන්නා සම්පස්සಜා වේදනා කියන වචනයක්. එහෙනම්
그러니 잘 이해해야 합니다. 우리는 앞서 vedanā라는 낱말을 풀어 드렸습니다. 그것은 samphassajā vedanā라는 말입니다.
සම්පස්සಜා වේදනා කියන වචනයක්. එහෙනම් වේදනා පච්චයා තණ්හා කියන තැන තත්ත කතමෝ වේදනා පච්චයා තණ්හා මෙහි වේදනා පත්වයෙන් තණ්හා වෙනවා කියන්නේ කුමක්ද? රූප තණ්හා, සද්ධ තණ්හා, ගණ්ඩ තණ්හා, සස තණ්හා, ොට්ඨබ්බ තණ්හා, ධර්ම තණ්හායං උච්චති වේදනා පච්චයා තණ්හා මේ ආකාරයෙන් මේ තණ්හා කියන
그러면 'vedanā paccayā taṇhā'라는 곳에서, 'tattha katamā vedanā paccayā taṇhā' — 여기서 vedanā를 말미암아 taṇhā가 생긴다는 것은 무엇인가? rūpa-taṇhā, sadda-taṇhā, gandha-taṇhā, rasa-taṇhā, phoṭṭhabba-taṇhā, dhamma-taṇhā, 'ayaṃ vuccati vedanā paccayā taṇhā' — 이것을 vedanā를 말미암은 taṇhā라고 합니다.
පච්චයා තණ්හා මේ ආකාරයෙන් මේ තණ්හා කියන පදය විභංගප්රකරණයේහි පටිච්ච සමුප්පාද විභංගයෙහි විග්රහ වෙනවා. හොඳින් තේරුම්
이렇게 이 taṇhā라는 낱말이 Vibhaṅga-pakaraṇa의 paṭicca samuppāda vibhaṅga에서 풀이됩니다.
විභංගයෙහි විග්රහ වෙනවා. හොඳින් තේරුම් අරගන්න ඕන තණ්හා කියන පදයෙන් පෙන්නුවා කුමක්ද පෙන්නන්නේ?
잘 이해해야 합니다. taṇhā라는 낱말로 보여 준 것, 그것은 무엇을 보여 주는 것입니까?
ඒ තණ්හා කියන තැන කිව්ව වචනය මොකක්ද? අපි අද ආසාව කියලා වචනෙකින් භාවිතා කරනවා. ඇලම් කිරීම කියන වචනෙකින් භාවිතා කරනවා. නමුත් හොඳින් මේක තේරුම් අරගන්න ඕනේ ඒ ඇලුම් කිරීම ආකාරයෙන් සිද්ධ වෙන එකක්ද? මේ තණ්හා කියන මේ ස්ථානයේ යෙදෙන්නේ?
taṇhā라는 자리에서 말한 그 낱말은 무엇입니까? 우리는 오늘 이것을 '바람'이라는 말로 씁니다. '들러붙음'이라는 말로도 씁니다. 그러나 이것을 잘 이해해야 합니다. 여기 taṇhā라는 자리에 쓰이는 것이 그런 들러붙음의 방식으로 일어나는 것입니까?
සම්පස්සජා වේදනාවෙන් හටගන්න තණ්හාව කියනකොට තේරුම් අරගන්න ඕනේ.
samphassajā vedanā에서 생겨나는 taṇhā라고 할 때 이렇게 이해해야 합니다.
මේ ලෝකයේ නිච්චයි, සැපයි, ආත්මයි කියන දෘෂ්ටියට පිහිටලා මේ ලෝකේ හරි වටිනා දෙයක් සාර ධර්ම තියෙන දෙයක් කියලා හිතලා අන්න ඒ ආකාරයෙන් ඇතිවෙන්නා වූ යම්කිසි වින්දනයක් ලබනකොට එබඳු වින්දනය ප්‍රිය හැටියට මනාප හැටියට දකිනකොට ඒ තැනැත්තාට අවශ්‍ය වෙනවා යලි යලිත් ඒ මත ගොඩනගාගන්න හඹා යන්න.
이 세상이 nicca요 sukha요 attā라는 diṭṭhi에 서서, 이 세상을 아주 값지고 알맹이 있는 것이라 여기고, 그렇게 해서 일어나는 어떤 느낌을 누릴 때 그 느낌을 좋고 마음에 드는 것으로 보면, 그 사람은 거듭거듭 그 위에 쌓아 올리려고 쫓아가기를 바라게 됩니다.
එහෙනම් මෙන්න මේ බලාපොරොත්තුව නිසා මොකද වෙන්නේ? යළි යලිත් බලාපොරොත්තුවක් ඇති කරගන්නවා. වටිනා රූප මට මතන්න ඇත්නම්. වටිනා ශබ්ද යළි යලිත් ඇසුරු කරන්න ඇත්නම් මෙබඳු වටිනා සුවඳ ගන්ධය මට යළි යලිත් ඇසුරු කරන්න ඇත්නම් ඒ වගේම මෙබඳු රසය යළි යලිත් ඇසුරු කරන්න ඇත්නම් මෙබඳු ස්පර්ශය යළි යලිත් ඇසුරු කරන්න ඇත්නම් ඒ වගේම ධර්මයෝ යළි යලිත් හිතමින් ඒ පස්සේ පස මානසිකත්වය වැඩනගන්න ඇත්නම් කියලා. මෙන්න
그러면 이 바람 때문에 어떻게 됩니까? 거듭거듭 바람을 일으킵니다. 값진 rūpa를 내가 다시 누릴 수 있다면, 값진 소리를 거듭 가까이할 수 있다면, 이런 값진 향기를 거듭 가까이할 수 있다면, 또 이런 맛을 거듭 가까이할 수 있다면, 이런 감촉을 거듭 가까이할 수 있다면, 또 dharma들을 거듭 떠올리며 그런 마음가짐을 키울 수 있다면 하고 말입니다.
මානසිකත්වය වැඩනගන්න ඇත්නම් කියලා. මෙන්න මේ ආකාරයෙන් ඇති වෙනවා එක්තරා විදිහක ඇලුවීමක්. මෙන්න මේ අල්ලාගන්න ලක්ෂණය තමයි මෙතන තණ්හා කිව්වේ. සත්ත්ර තත්බිනන්දනි
이렇게 하여 일종의 들러붙음이 생깁니다. 바로 이 붙잡는 성질을 여기서 taṇhā라고 한 것입니다.
මෙතන තණ්හා කිව්වේ. සත්ත්ර තත්බිනන්දනි තෙයතීදං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා ආදී වශයෙන් මේ ස්ථානයේ මේ තණ්හා විග්රහ වෙනවා. එතකොට තව විදිහකින් තමයි රූප
'tatra tatrābhinandinī, seyyathidaṃ kāma-taṇhā bhava-taṇhā vibhava-taṇhā' 하는 식으로 이 자리에서 이 taṇhā가 풀이됩니다.
වෙනවා. එතකොට තව විදිහකින් තමයි රූප තණ්හා, සබ්ද තණ්හා, ගණන්ධ තණ්හා, රස තණ්හා, පොට්ඨබ්බ තණ්හා, ධර්ම තණ්හා කියලා පෙන්නේ. ඒවායින් ඒ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම කියන එක මේවාට ඒ තැන හාවෙන ලක්ෂණය තමයි මේ තණ්හා කියන වචනයෙන් කිව්වේ.
또 다른 방식으로는 rūpa-taṇhā, sadda-taṇhā, gandha-taṇhā, rasa-taṇhā, phoṭṭhabba-taṇhā, dhamma-taṇhā라고 보여 줍니다. 그 가운데 rūpa, 소리, 냄새, 맛, 감촉, dharma라는 이것들에, 그 자리에 들러붙는 성질을 이 taṇhā라는 낱말로 말한 것입니다.
ඒ ඒ තණ්හා හාවෙන නිසා තණ්හා කියන වචනයට හොඳ අර්ථයක් එනවා. තණ්හා කියන වචනය තෝරගන්න. ඉතාම පැහැදිලි ඒ තණ්ේ හා වෙනවා. තණ්හා හෙන නිසා තණ්හා කියනවා. ඔය ආකාරයෙන්
그 자리 그 자리에 들러붙기 때문에 taṇhā라는 낱말에 좋은 뜻이 나옵니다. taṇhā라는 낱말을 풀어 보십시오. 아주 또렷합니다. '그 자리(tan)에 붙는다(hā)'는 것입니다. 붙기 때문에 taṇhā라고 합니다.
තණ්හා හෙන නිසා තණ්හා කියනවා. ඔය ආකාරයෙන් තේරලා ගත්තහම අපිට හොඳට පැහැදිලිව තේරගන්න පුළුවන්. ඇයි එහෙම හාන්නේ? ඒ ඒ තැන හොඳයි
그렇게 풀어서 알아들으면 우리는 아주 또렷하게 이해할 수 있습니다.
පුළුවන්. ඇයි එහෙම හාන්නේ? ඒ ඒ තැන හොඳයි කියන මුලාව නිසා. නිච්චයි, සැපයි, ආත්මයි කියලා හිතා ඉන්නේ අනිච්ච වූ, දුක්ඛ වූ, අනත්ත වූ දෙයක් ගැන. මෙන්න මේ ටික තේරුම්
왜 그렇게 붙습니까? 그 자리가 좋다는 미혹 때문입니다. anicca이고 dukkha이며 anatta인 것을 두고 nicca요 sukha요 attā라고 여기고 있기 때문입니다.
අනත්ත වූ දෙයක් ගැන. මෙන්න මේ ටික තේරුම් ගන්න බැරි නිසා තමයි අපි අවිද්‍යාවෙන් යුත්තව ඒවා හරි වටිනවයි කියලා ඒවා යලි යලිත් ගොළගාගෙන ඇසින් ඒවද රූපයන් අල්ලගෙන ඇසුරු කරන්න කනින් එබඳු ශබ්දයන් අසමින් ඇසුරු කරන්න නාසියෙන් එබඳු ගන්ධයන් ඇසුරු කරමින් ඒ මත අපේ පැවැත්ම ගෙනියන්න දිවෙන් රස ඇසුරු කරමින් කයෙන් පහස ඇසුරු කරමින් මනසෙන් එබඳු ධර්මයන් ඇසුරු කරමින් ඒ මත ජීවත් වෙන්න මානසිකත්වයක් උදා කරනවා අන්න ඒ මානසිකත්වය නිසා මොකද වෙන්නේ මේ තණ්හා කියන අවස්ථාව සසර ගමනො ගොඩනගන්න හේතු වෙනවා. අත්හරින්න හිතෙන්නේ නැහැ. පැවැත්මට
바로 이것을 이해하지 못하기 때문에 우리는 avijjā에 묶여 그것들이 아주 값지다고 여기고 거듭거듭 쌓아 갑니다. 눈으로 그런 rūpa를 붙잡아 가까이하고, 귀로 그런 소리를 들으며 가까이하고, 코로 그런 냄새를 가까이하며 그 위에서 우리 삶을 이어 가려 하고, 혀로 맛을, 몸으로 감촉을, 마음으로 그런 dharma들을 가까이하며 그 위에서 살아가려는 마음가짐을 일으킵니다. 그 마음가짐 때문에 어떻게 됩니까? 이 taṇhā라는 때가 saṃsāra 길을 쌓아 올리는 까닭이 됩니다.
වෙනවා. අත්හරින්න හිතෙන්නේ නැහැ. පැවැත්මට හිතෙනවා. පැවැත්ම ගොඩනගන්න හිතෙනකොට එක්තරා ශක්තියක් මතු වෙනවා මේකද එක්තරා ධර්මතාවයක් චිත්ත ශක්තිය කියලත් අපි ඒ කියන්නේ ඕකයි. කර්ම ශක්තිය කිව්වෙත් ඒකයි.
놓아 버리고 싶은 마음이 들지 않습니다. 이어 가고 싶어집니다. 삶을 쌓아 가고 싶을 때 어떤 힘이 솟아납니다. 이것도 하나의 dharmatā인데, 우리가 citta의 힘이라고 하는 것이 바로 이것이고, kamma의 힘이라고 한 것도 이것입니다.
අන්‍ය ශක්තියක් මතපු හාම මොකද වෙන්නේ? සසර ගමනට හේතු වෙන යමක් නිර්මාණය කරනවා තණ්හා තියෙන අවස්ථාවේ බැඳීම උමුල් කරගෙන ඒ නිසා තමයි සිද්ධ වෙන්නේ සසර ගමනට හේතු වෙන කාරණයක් වෙන්නේ මේ තණ්හා කියන කාරණය. ඒ ඒ
그런 힘이 솟으면 어떻게 됩니까? taṇhā가 있을 때 묶임을 바탕으로 saṃsāra 길의 까닭이 되는 무언가를 만들어 냅니다. 그래서 saṃsāra 길의 까닭이 되는 것이 바로 이 taṇhā입니다.
කාරණයක් වෙන්නේ මේ තණ්හා කියන කාරණය. ඒ ඒ තැන හාවෙන්න කොහෙද අපි අහව වෙන්නේ? ලෝකයට අයිති වනවද? රූප, ශබ්ද, ගන්ධ, රස, සොට්ඨබ්බ, ධර්ම කියන මේ හය බාහිර ලෝකයට අයිතියි. ඒවා ඇසුරු කරන්න නම් අපිට මොනවද
그 자리 그 자리에 붙는다고 하는데, 우리는 어디에 붙습니까? 세상에 속한 것입니까? rūpa, 소리, 냄새, 맛, 감촉, dharma라는 이 여섯은 바깥 세상에 속합니다.
අයිතියි. ඒවා ඇසුරු කරන්න නම් අපිට මොනවද ඕනැවෙන්නේ? ඇස, කන, නාසය, දිව, කය මන කියන හයක් වෙනවා. ඒ නිසා ඇස, කන, දිව, නාසය, කය, මන කියන මේ ටික එකුතු කරලා මම කියන ගොඩක් ගොඩගහගෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම කියන ඒවා වටිනවා ඒවා ඇතුරු කළ යුතුයි කියලා මගේ කියන ගොඩකෙට ගොඩගහගෙන මමයි මගේයි කියන දෘෂ්ට දෙකක් හදාගන්නවා.
그것들을 가까이하려면 우리에게 무엇이 필요합니까? 눈, 귀, 코, 혀, 몸, 마음이라는 여섯이 있습니다. 그래서 눈, 귀, 혀, 코, 몸, 마음이라는 이것들을 모아 '나'라는 무더기로 쌓고, rūpa, 소리, 냄새, 맛, 감촉, dharma가 값지고 가까이해야 할 것이라며 '내 것'이라는 무더기로 쌓아서, '나'와 '내 것'이라는 두 diṭṭhi를 만들어 냅니다.
හදාගෙන ඒකේ වටිනාකමක් දැකලා. ඒ තුළ ජීවත් වෙන්න තව තවත් ගොන්නගායෙන් තව තවත් ඉදිරියට පැවැත්ම ගෙන යන්න හැඟීමක් ඇති වෙනවා. මෙන්න මේ ඇතිවෙන හැඟීම නිසා මොකද
그렇게 만들어 놓고 거기서 값어치를 보고, 그 안에서 살려고 더욱더 쌓아 앞으로 계속 삶을 이어 가려는 마음이 생깁니다.
වෙනවා. මෙන්න මේ ඇතිවෙන හැඟීම නිසා මොකද වෙන්නේ? ඇසෙන් නික්මෙන්න බැහැ, ඇසෙන් ඉවත් වෙන්න බැහැ. යළි යළි ඇස ගොඩනගන්නා වූ මානසිකත්වය අපි ළඟ ගොඩනැගනවා. රූපයන්ගෙන් ඉවත් වෙන්න පුළුවන්කමක් නෑ. ඒ රූපයන් කරා හඹා වල විසින් ඒවා අල්ලගෙන හිටෙන මානසිකත්වයක් උදන නැගෙනවා. ඒ වගේම ඇස, කන,
이렇게 생기는 마음 때문에 어떻게 됩니까? 눈에서 벗어날 수 없고 눈을 떠날 수 없습니다. 거듭거듭 눈을 쌓아 올리는 마음가짐이 우리에게 쌓입니다. rūpa에서 벗어날 힘이 없습니다. 그 rūpa를 쫓아가 붙잡고 있으려는 마음가짐이 솟아납니다.
මානසිකත්වයක් උදන නැගෙනවා. ඒ වගේම ඇස, කන, දිව, නාසය, ශරීරය, මන කියන මේ ඉන්ද්රිය හය පවත්වන්න ඕන මානසිකත්වයක්ම තමයි ඇති වෙන්නේ. තව තවත් ඉදිරියට ඉඳිය යුතුයි.
또 눈, 귀, 혀, 코, 몸, 마음이라는 이 여섯 indriya를 지켜 가야 한다는 마음가짐이 생깁니다.
වෙන්නේ. තව තවත් ඉදිරියට ඉඳිය යුතුයි. ජීවත් විය යුතුයි. මොකටද? මෙන්න මේ ආකාරන්නා වූ ඒ තැන හරි වටිනවා. ඒ ඒ තැන අත්රලා යන්න බැහැ. ඒ ඒ තැනට හාලා ඉන්න ඕනේ කියලා හැඟීමක් ඇති වෙනවා. මෙන්න මේක තමයි අවිද්‍යාව නිසා ඇතිවෙන්නා වූ ඒ තැන හාවීම එහවත් තණ්හාමු. එහෙනම් ඔය තණ්හා කියන
더 앞으로 있어야 한다, 살아야 한다. 왜입니까? 이런 식으로 그 자리가 아주 값지기 때문입니다. 그 자리 그 자리를 놓고 갈 수 없다, 그 자리에 붙어 있어야 한다는 마음이 생깁니다. 바로 이것이 avijjā 때문에 생기는 그 자리에 붙음, 곧 taṇhā입니다.
එහවත් තණ්හාමු. එහෙනම් ඔය තණ්හා කියන වචනයට අවිද්‍යාව සමගයදෙන වචනයක්. අවිද්‍යාවත් එකයි තණ්හා යදෙන්නේ. ඉදිරිස්ථාවේදී අපි ඒක විග්රහ කරලා දෙනවා පටිච්ච සමහප්පාදයේ යදෙන ආකාරය. එතකොට අපි
그러니 이 taṇhā라는 낱말은 avijjā와 함께 쓰이는 낱말입니다. avijjā와 함께 taṇhā가 쓰입니다. paṭicca samuppāda에서 그것이 쓰이는 방식은 다음 때에 풀어 드리겠습니다.
පටිච්ච සමහප්පාදයේ යදෙන ආකාරය. එතකොට අපි මෙතෙන් දකින්න ඕනේ මෙන්න මේ තණ්හා කියන අවස්ථාවේදී රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේවා තමයි ලෝක සත්වයා සසර ගමනක් ඇති කරවන්න හේතු වෙන කාරණා. ඒවට ප්‍රිය කරන නිසා තමයි අත්හැරින්න බැරි. ඒ ඒ තැන ඇලෙන්නේ ඒ නිසයි. අන්න ඒ ඇලුම් කිරීම තමයි අපි මේ ස්ථානයේ පෙන්නුවේ. අන්න ඒ තණ්හා
그러면 여기서 우리가 보아야 할 것은, 이 taṇhā라는 때에 rūpa, 소리, 냄새, 맛, 감촉이라는 이것들이 세상 중생에게 saṃsāra 길을 일으키는 까닭이라는 점입니다. 그것들을 좋아하기 때문에 놓을 수 없습니다. 그래서 그 자리 그 자리에 들러붙습니다. 바로 그 들러붙음을 이 자리에서 보여 드린 것입니다.
අපි මේ ස්ථානයේ පෙන්නුවේ. අන්න ඒ තණ්හා කියන වතමය සංස්පර්ශයෙන් හටගන්න වේදනාව සම්පස්සජා වේදනා ඒ සම්පස්සජා වේදනාවෙන් හටගන්නා වූ දේ තමයි ඒක අත්හරින්න බැරුව එහි ඇලෙන මානසිකත්වය. අන්න ඒක තමයි මෙතන අපි තණ්හා කියලා කිව්වේ. එහෙනම් මේ තණ්හා
그 taṇhā라는 것은, 닿음에서 생기는 vedanā, 곧 samphassajā vedanā, 그 samphassajā vedanā에서 생겨나는 것으로서 그것을 놓지 못하고 거기에 들러붙는 마음가짐입니다. 바로 그것을 여기서 taṇhā라고 했습니다.
අපි තණ්හා කියලා කිව්වේ. එහෙනම් මේ තණ්හා දුරු කළොළොත් මොකද වෙන්නේ? මතු මතුත් ඒවාය ඇලිලා බැඳිලා යන්නා වූ මානසිකත්වය දුරු වෙනකොටම ඒ තුළින් ගොළනැගෙන්නා වූ නොපෙනෙන ශක්ති විශේෂය ගොළනැගීම නතර වෙනවා. මොකක්ද මේ නොපෙන ශක්ති විශේෂය කියන්නේ? මේ ශක්ති විශේෂය තමයි සසර ගමනක් උදා කරන්න අවශ්‍ය කරන නොපෙනෙන ගැඹුරු සියලු ශක්තියක් නිකුත් කරන අවස්ථාව. මෙන්න මේ තණ්හා කියන
그러면 이 taṇhā를 없애면 어떻게 됩니까? 앞으로도 계속 그것들에 붙고 묶여 가는 마음가짐이 없어지는 바로 그때, 그로부터 쌓이던 보이지 않는 남다른 힘이 쌓이는 것이 멈춥니다. 이 보이지 않는 남다른 힘이란 무엇입니까? 이 힘은 saṃsāra 길을 열어 가는 데 필요한, 보이지 않는 깊은 온갖 힘을 내보내는 때입니다.
කරන අවස්ථාව. මෙන්න මේ තණ්හා කියන තත්ත්වයට වුනාම මොකද වෙන්නේ? ඒ පුද්ගලයාට ඒ දේ පිළිබඳ අමතක කරන්න බැරුව යනවා. ඒ දේ අතහරින්න බැරුව යනවා. යළි යළිත් ඒ ඇසුරෙන්න හිතෙනවා. මෙන්න මේ නිසා මොනවා
이 taṇhā라는 상태가 되면 어떻게 됩니까? 그 사람은 그것을 잊을 수 없게 됩니다. 그것을 놓을 수 없게 됩니다. 거듭거듭 그것을 가까이하고 싶어집니다.
ඇසුරෙන්න හිතෙනවා. මෙන්න මේ නිසා මොනවා ඇසුරෙන්නද හිතෙන්නේ? මන වඩන රූප ඇසුරේ ඉන්න මන වඩන ශබ්ද ඇසුරේ ඉන්න මන වඩන ගන්ධ ඇසුරේ ඉන්න මන වඩන රස ඇසුරේ ඉන්න මන වඩන ස්පර්ශ ඇසුරේ ඉන්න මන වඩන ධර්ම ඇසුරේ ඉන්ද මෙන්න මේ නිසා මොකද වෙන්නේ ඒ ඇසුරේන්ද යම් තැනක පිහිටෙව්වද හිත අන්න ඒකට කියනවා රූප තණ්හා, සද්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ඨබ්බ තණ්හා, ධර්ම තණ්හා කියලා. මෙන්න
그래서 무엇을 가까이하고 싶어집니까? 마음을 기쁘게 하는 rūpa 곁에 있고, 마음을 기쁘게 하는 소리 곁에 있고, 마음을 기쁘게 하는 냄새 곁에 있고, 마음을 기쁘게 하는 맛 곁에 있고, 마음을 기쁘게 하는 감촉 곁에 있고, 마음을 기쁘게 하는 dharma 곁에 있으려 합니다. 그래서 어떻게 됩니까? 그렇게 가까이하며 마음을 어느 자리에 두었다면, 그것을 rūpa-taṇhā, sadda-taṇhā, gandha-taṇhā, rasa-taṇhā, phoṭṭhabba-taṇhā, dhamma-taṇhā라고 합니다.
පොට්ඨබ්බ තණ්හා, ධර්ම තණ්හා කියලා. මෙන්න මේක ඇති වෙන්න හේතුව මොකද මේවා හරි වැදගත් දේවල් යන මානසිකත්වය ගොඩනැගුණ නිසා අන්න ඒ මානසිකත්වයෙන් ඒකා ඔහු බැඳී හිටිනවා. අන්න ඒ නිසා තමයි සසර ගමනට හේතු වෙන තණ්හා කියන කොටස මේ ආකාරයෙන් පහළ වෙන්නේ. ඒ කොටස සසර ගමනට හේතු වෙන්නේ.
이것이 생기는 까닭은 무엇입니까? 이것들이 아주 값진 것이라는 마음가짐이 쌓였기 때문이고, 그 마음가짐으로 그 사람은 묶여 있습니다. 그래서 saṃsāra 길의 까닭이 되는 taṇhā라는 부분이 이렇게 나타납니다. 그 부분이 saṃsāra 길의 까닭이 됩니다.
දැන් අපි මෙතනින් තේරුම් අරගන්න ඕනේ දෙබඳු වන්නා වූ මේ තණ්හාවල් කොයි කොයි ආකාරයෙන් පිහිටපුවහම කොයි කොයි තැනට හේතු වෙනවද? මොනවද තණ්හා? තව ක්‍රමය කියනවා නම් කාම
이제 우리가 여기서 이해해야 할 것은, 이런 taṇhā들이 어떤 식으로 자리 잡으면 어떤 자리의 까닭이 되느냐는 것입니다.
මොනවද තණ්හා? තව ක්‍රමය කියනවා නම් කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලත් තව ක්‍රමයකින් විග්රහ වෙනවා. මේ තණ්හා කියන
taṇhā란 무엇입니까? 다른 방식으로 말하면 kāma-taṇhā, bhava-taṇhā, vibhava-taṇhā라고도 풀이됩니다.
ක්‍රමයකින් විග්රහ වෙනවා. මේ තණ්හා කියන කාරණය පංචකාම සම්පත් පිළිබඳව ඒවා භුක්ති මේ ආශ්වාදය මුල් කරගෙන ඒ ඒ තැන බැඳී රැඳී හිටින්නා වූ ආශ්වාද දැනා වූ අවස්ථාවක් මුල් කරගෙන හිතේ හටගත්තා නම් යම්කිසි ගති ලක්ෂණයක්. අන්න ඒ ගති ලක්ෂණය නිසා මොකද කරන්නේ? කාම යම් තැනකද එතන ඉක්මවන්න බැරි. එතන බැඳුණු හැදුණු ස්වභාවයට පත් වෙනවා. මේකට කියනවා කාම තණ්හා වෙලා කාම තණ්හා වෙලා. එතකොට තව එකක් තියෙනවා. ඒ කාම
이 taṇhā는 다섯 가지 kāma의 누림에 대해, 그것을 누리며 그 assāda를 바탕으로 그 자리에 묶여 머무는 것입니다. 맛을 느낀 때를 바탕으로 마음에 어떤 성향이 생겼다면, 그 성향 때문에 어떻게 합니까? kāma가 있는 자리를 넘어서지 못합니다. 거기 묶이고 길든 상태가 됩니다. 이것을 kāma-taṇhā라고 합니다.
වෙලා. එතකොට තව එකක් තියෙනවා. ඒ කාම අත්හැරලා හිටියත් භව ඉක්මවන්න බැ. මොන බවද? කාමයට සඳහා විතරක් නෙමෙයි ලෝක සත්‍යයෝ ජීවත් වෙන්නේ. කාමයන් අත්හැරපු කෙනාටත් තාව මේ ලෝකේ ජීවත් වෙන්න හිතෙනවා. මොකටද? මොන මොනවා හරි දැනගන්න තේරුම් ගන්න
또 하나가 있습니다. kāma를 놓았더라도 bhava를 넘어서지 못합니다. 어떤 bhava입니까? 세상 중생은 kāma만을 위해 사는 것이 아닙니다. kāma를 놓아 버린 사람도 여전히 이 세상에 살고 싶어 합니다.
මොකටද? මොන මොනවා හරි දැනගන්න තේරුම් ගන්න මිත්‍ර ඇසුරේ ඉන්න පිරිස ඇසුරේ ඉන්න ඒ වගේම මේ ආකාරයෙන් තවත් තවත් දේවල් ඇති වෙනවා. මෙන්න මේ බඳු වන්නා වූ භවය හේතු
왜입니까? 무엇이든 알고 이해하려고, 벗들과 어울리려고, 무리와 어울리려고, 또 이런 식으로 더욱더 많은 것이 생깁니다.
වෙනවා. මෙන්න මේ බඳු වන්නා වූ භවය හේතු කරගෙන මේ වගේ ඉන්නවා නම් බ්‍රහ්මයෙක් වෙලා ඉන්න තියෙනවා නම්, දෙවියෙක් වෙලා ඉන්න තියෙනවා නම් විදියහක මගේ ජීවිත වැඩම ගත
이런 bhava를 바탕으로, 이렇게 있을 수 있다면, brahma가 되어 있을 수 있다면, deva가 되어 있을 수 있다면,
තියෙනවා නම් විදියහක මගේ ජීවිත වැඩම ගත කරන්න තියෙනවා නම් සත්තතානාන් වහන්සේයකින් ගැමෙන්න තියෙනවා නම් මේ ආදී වශයෙන් ඇති
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
ගැමෙන්න තියෙනවා නම් මේ ආදී වශයෙන් ඇති වෙන්නා වූ තණ්හා කොරසක් ඇති වෙනවා. ඒක රූප
이런 식으로 생겨나는 taṇhā의 한 부분이 생깁니다.
වෙන්නා වූ තණ්හා කොරසක් ඇති වෙනවා. ඒක රූප බලන්නත් නෙමෙයි. සද්ද අහන්නත් නෙමෙයි ආශ්වාද ගන්න නෙමෙයි. ගඳ සුවඳන් දැනගන්නත් නෙමෙයි. ගහ බලන්නත් නෙමෙයි විශන්නත් නෙමෙයි. නමුත් හිතක හටගන්නා වූ එක්තරා
그것은 rūpa를 보려는 것도 아니고, 소리를 들으려는 것도 아니고, 맛을 즐기려는 것도 아니고, 냄새와 향기를 맡으려는 것도 아니고, 닿아 보려는 것도 아닙니다.
නෙමෙයි. නමුත් හිතක හටගන්නා වූ එක්තරා දෙයක් තමයි උසස් ලෙස ජීවත් වෙන්න ඕනේ.
그러나 마음에 생기는 어떤 것이 있으니, 곧 높게 살아야 한다는 것입니다.
තත්වනාන්තරයක් හැටව ජීවත් වෙන්න ඕනේ. ඒ
높은 자리에 올라 살아야 한다는 것입니다.
වගේම වහිරී සාක්ෂ ලීලාින් ජීවත් වෙන්න ඕනේ
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
මේ මේ ආදී ගති ලස්සන මෙන්න මේ එක භවයන්ට හිත තියලා ඒ භවයන් එතනට ඇතුල් කර ඉන්න ඒ ස්ථානයේ ඉඳ හිතුවහම අන්න ඒ තුළ ගොන්න මානසිකත්වයෙන් භව තණ්හා මතු වෙනවා. ඒ වගේම
이런 등등의 성향으로, 이런 bhava들에 마음을 두고 그 bhava 안에 들어가 있으려 그 자리에서 생각하면, 그 안에 쌓인 마음가짐으로 bhava-taṇhā가 솟아납니다.
මානසිකත්වයෙන් භව තණ්හා මතු වෙනවා. ඒ වගේම විභව තණ්හා කියන වචනයකින් පෙන්නනවා තව දෙයක් තියෙනවා. මොකද ඒකෙත් කාරණා ටිකක් මේ කාලේ අර්ථ විග්රහ කිරීමේදී තියෙනවා. සසර ගමනක් නෑ. නැත්නම් මේ පින්පව් කියලා දෙයක් නෑ. මේ ආදී වශයෙන් ගන්නා වූ එක්තරා මිත්‍යා දෘෂ්ටිය, ගති ලක්ෂණයක් නිසා පුද්ගලයා ඇති කරගන්නා වූ තණ්හාවේ විභව තණ්හාව හැටියට මේ කාලේ විග්රහ වෙනවා.
또 vibhava-taṇhā라는 말로 보여 주는 다른 것이 있습니다. 요즘 뜻을 풀이할 때 몇 가지가 있기 때문입니다. saṃsāra 길은 없다, 또는 puñña와 pāpa라는 것은 없다, 이런 식으로 받아들이는 어떤 micchā-diṭṭhi, 그런 성향 때문에 사람이 일으키는 taṇhā가 요즘 vibhava-taṇhā로 풀이됩니다.
ඊටත් වඩා තව වැදගත් දෙයක් කොටම තේරුම් ගන්නකොට ඒකට කරගත යුතු දෙයක්. කුමක්ද? තමන් බලාපොරොත්තු වෙන්නා වූ යම්කිසි ස්වභාවයක් ඇත්නම් ඒ ස්වභාවය තමන්ට නැති නිසා ඇති වෙන්නා වූ දාහයෙන් හටගන්නවා කෙසේ හෝ මම එතන ගොඩනගා ගත යුතුයි. අන්න ඒ වගේ නොලැබුණු දේ පිළිබඳ තණ්හාවක්. නොලැබුන දේ ලබා ගැනීමේ තණ්හාවක් ඇති වෙනවා. අන්බඳු අවස්ථාවත් මේ විභව තණ්හා කියන කොටසට ගැෙනවා. එහෙනම් මොකද වෙන්නේ? මෙන්න මේ
그보다 더 중요한 것이 있으니, 이해할 때 해야 할 일입니다. 무엇입니까? 자신이 바라는 어떤 모습이 있는데 그것이 자신에게 없어서 생기는 타는 마음에서 '어떻게든 나는 그것을 쌓아 이루어야 한다'는 마음이 생깁니다. 그렇게 얻지 못한 것에 대한 taṇhā, 얻지 못한 것을 얻으려는 taṇhā가 생깁니다. 그런 때도 이 vibhava-taṇhā라는 부분에 들어갑니다.
ගැෙනවා. එහෙනම් මොකද වෙන්නේ? මෙන්න මේ ආකාරයෙන් මේ තණ්හා කියන මානසිකත්වය ගොන්නැගුනහම වටිනා දෙයක් තියෙනවා හරි වටිනා දෙයක් ඒ නිසා මට ඒක දාලා යන්න බැහැ. ඒකේ මම බැඳිලා හැඳිලා ඉන්න ඕනේ කියලා.
그러면 어떻게 됩니까? 이렇게 taṇhā라는 마음가짐이 쌓이면, '값진 것이 있다, 아주 값진 것이다, 그러니 나는 그것을 버리고 갈 수 없다, 거기에 묶이고 길들어 있어야 한다'고 여깁니다.
මෙන්න මානසිකත්වය තුළින් තමයි ලෝක සත්වයාට එබඳු බලාපොරොත්තු සහගත පැවැත්මේ බලාපොරොත්තුව ඇති වෙන්නේ. මෙන්න මේ නිසා ලෝක සත්වයා කාමයන් අච්චරලා ගියත් භවය අත්හරින්න බැරි නිසා එතන බැඳිලා හිතිනවා.
바로 이 마음가짐을 통해 세상 중생에게 그런 바람 섞인 삶에 대한 바람이 생깁니다. 이 때문에 세상 중생은 kāma를 놓고 가더라도 bhava를 놓을 수 없어 거기 묶여 있습니다.
ඒ නිසා අපි දකින්න ඕනේ මෙන්න මේකෙන් තණ්හාව කුමක්ද? තණ්හාවට හේතුව කුමක්ද? තණ්හා නිරෝධය කුමක්ද? තණ්හා නිරෝධ මාර්ගය කුමක්ද? කියන මෙන්න මේ කාරණා හත තේරුම් ගත්තා නම් අන්න ඒ තේරුම් ගැනීම නිසා ඒ පුද්ගලයාට ඇතිවෙන දෙයක් තමයි මානසිකත්වය තුළින් යථාබෝධය දකින නුවණ හතරක් පහළ වෙනවා. තණ්හාව කියන්නේ කුමක්ද? තණ්හාවට
그러니 우리는 여기서 보아야 합니다. taṇhā란 무엇인가? taṇhā의 까닭은 무엇인가? taṇhā nirodha란 무엇인가? taṇhā nirodha의 길은 무엇인가? 이 네 가지를 이해했다면, 그 이해 때문에 그 사람에게 생기는 것은, 마음을 통해 참된 깨달음을 보는 네 가지 슬기가 나타난다는 것입니다.
වෙනවා. තණ්හාව කියන්නේ කුමක්ද? තණ්හාවට හේතුව කුමක්ද? තණ්හා නිරෝධය කුමක්ද? තණ්හා නිරෝධයට මාර්ගය කුමක්ද? කියලා. මෙන්න මේ හතර ඥාන දර්ශනයක් පහළ වුණා නම් තණ්හා මුල් කරන්න හටගත්ත මේ ඥාන දර්ශන හතර චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරවලා නිවන් අවබෝධ කරන්න හේතු වෙනවා. ඒ නිසා හොඳින් තේරුම් අරගන්න ඕනේ. මේ කියන්නා වූ උත්තතරන ධර්ම මාර්ගය තුළින් අපිට නිවන් දකින්න පුළුවන්.
taṇhā란 무엇인가? taṇhā의 까닭은 무엇인가? taṇhā nirodha란 무엇인가? taṇhā nirodha에 이르는 길은 무엇인가? 하고 말입니다. 이 네 가지 ñāṇa-dassana가 나타났다면, taṇhā를 바탕으로 생긴 이 네 ñāṇa-dassana가 cattāri ariya sacca dharma를 깨닫게 하여 nibbāna를 깨닫는 까닭이 됩니다. 그러니 잘 이해해야 합니다. 말씀드리는 이 위없는 dharma 길을 통해 우리는 nibbāna를 볼 수 있습니다.
ඒ කාරණය හරියට තේරුම් ගත්තා නම් ඒ ඥාන හතලත් තණ්හා මුල් කරගෙන පහළ වෙනවා. අන්න තණ්හා තණ්හා හැටියට තේරුම් බලගත්තා නම් ඒ වගේම තණ්හාවෙන්ම ඇති වෙන්නා වූ තණ්හාවට හේතුව තේරුම් ගත්තා නම්, තණ්හා නිරෝධය තේරුම් ගත්තා නම්, තණ්හා නිරෝධ කියන මාර්ගය තේරුම් ගත්තා නම් අන්න ඒ කාරණය අපිට මේ පටිච්ච සමුප්පාදයේ තණ්හා කියනකොට තෝරා ගැනීමේ අතුහට යහපත් කාරණය සිද්ධ කළා වෙනවා. හැඳින් තේරුම් අරගන්න ඕන. ඒ නිසා
그것을 바르게 이해했다면 그 네 가지 ñāṇa도 taṇhā를 바탕으로 나타납니다. taṇhā를 taṇhā로 알아보았다면, 또 taṇhā에서 생기는 taṇhā의 까닭을 이해했다면, taṇhā nirodha를 이해했다면, taṇhā nirodha라는 길을 이해했다면, 그것이 바로 paṭicca samuppāda에서 taṇhā라고 할 때 가려 뽑은 좋은 일을 이룬 것이 됩니다. 잘 이해해야 합니다.
වෙනවා. හැඳින් තේරුම් අරගන්න ඕන. ඒ නිසා තණ්හාව කියලා හටගන්නකොට ඒ තැන ඇදෙන බැඳෙනවා.
그래서 taṇhā가 생기면 그 자리에 끌려가고 묶입니다.
යෝ එතකොට අන්න ඒ තණ්හාවක් යම් තැනක හටගත්තා නම් ඒ තණ්හාව නිරෝධ කරගත්ත දවසට අපිට නිවන ලැබෙනවා. ගෝතස්සා යේව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ තාගෝ පඨිනසග්ගෝ මුක්ති අනාලයෝ මේ දුක්ඛ නිරෝධ ආර්ය සතිය බුදුපියාණන් වහන්සේ දේශනා වෙන ආකාරය. එහෙනම් මෙන්න මේ තණ්හාව නිරෝධ
그러니 그 taṇhā가 어느 자리에 생겼다면, 그 taṇhā를 nirodha한 날 우리는 nibbāna를 얻습니다. 'yo tassāyeva taṇhāya asesavirāganirodho cāgo paṭinissaggo mutti anālayo' — 이것이 dukkha nirodha ariya sacca를 부처님께서 가르치신 방식입니다.
වෙන ආකාරය. එහෙනම් මෙන්න මේ තණ්හාව නිරෝධ කර ගැනීම ඔය ක්‍රමයට සිද්ධ වෙනවා. එහෙනම් ඒ තණ්හා නිරෝධ කරගත්තහම ඒ හේතුට එන උපාදාන නිරෝධ වෙනවා භව නිරෝධ වෙනවා, ජාති නිරෝධ වෙනවා, ජරා මරණ නිරෝධ වෙනවා කියලා මේ ආකාරයෙන් මේ පටිච්ච සමුප්පාදයේ ඒ ආකාරයෙන් විග්රහ වෙනවා. හොඳින් තේරුම් අරගන්න ඕනේ.
그러니 이 taṇhā nirodha는 그런 식으로 이루어집니다. 그러면 그 taṇhā를 nirodha하면 그것 때문에 오는 upādāna가 nirodha하고, bhava가 nirodha하고, jāti가 nirodha하고, jarā-maraṇa가 nirodha한다고 이 paṭicca samuppāda에서 그렇게 풀이됩니다. 잘 이해해야 합니다.
අන්න ඒ තණ්හා කියනකොට අද වටහාගත්තා නම් මේ ආකාරයෙන් ඒ තැන ඇලෙන බැඳෙන මානසිකත්වය ඇයි උදා වෙන්නේ? මේ ලෝකේ නිච්චයි, සැපයි, ආත්මයි කියලා මේ මුලා දෘෂ්ටියේ තියෙන නිසයි. ඒ දෘෂ්ටිය අත්හැරලා දැන් මට අත්හරි
taṇhā라고 할 때 오늘 알아들었다면, 이렇게 그 자리에 붙고 묶이는 마음가짐은 왜 생깁니까? 이 세상이 nicca요 sukha요 attā라는 이 미혹된 diṭṭhi에 있기 때문입니다.
නිසයි. ඒ දෘෂ්ටිය අත්හැරලා දැන් මට අත්හරි ඉඳම් මොකද කරන්න ඕනේ? ඒ තණ්හා කරපු දේ තණ්හාවට බදාගන්න හේතු වෙච්ච මූල ධර්මය අනිච්ච දෙයක්, දුක්ඛ දෙයක්, අනත්ත දෙයක් කියලා ධර්මානුකූලව දැකලා තේරුම් අරන්න තියෙන්න ඕනේ. මෙන්න මේ ටික හරියාකාරව
그 diṭṭhi를 놓으려면 이제 무엇을 해야 합니까? taṇhā를 일으킨 것, taṇhā로 끌어안게 한 뿌리 dharma를 anicca인 것, dukkha인 것, anatta인 것이라고 dharma에 맞게 보고 이해해야 합니다.
තියෙන්න ඕනේ. මෙන්න මේ ටික හරියාකාරව තේරුම් ගත්තා නම් මොකද වෙන්නේ? අපිට පුළුවන්කමක් ලැබෙනවා. එහි තණ්හාවේ යථාර්ථය වටහාගන්න. හරි වටිනා දෙයක් හිතා හිටපු ඒ තණ්හා කාරක ධර්මය. නැත්නම් ඇස, කන, දිව, නාසය, ශරීරය, මන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම කියන මෙන්න මේ කාරණා ටික නැත්නම් මේ ලෝකයට අයිති කොටස් ටික. මේවා පිළිබඳව අනිච්ච වශයෙන් දැක්ක නම් මේවා කැමති සේ පවත්වන්න පුළුවන් දේවල් නෙමෙයි.
이것을 바르게 이해했다면 어떻게 됩니까? taṇhā의 참모습을 알아볼 힘이 생깁니다. 아주 값지다고 여겼던 그 taṇhā를 일으키는 dharma, 곧 눈, 귀, 혀, 코, 몸, 마음과 rūpa, 소리, 냄새, 맛, 감촉, dharma라는 이것들, 다시 말해 이 세상에 속한 부분들입니다. 이것들을 anicca로 보았다면, 이것들은 마음대로 지켜 갈 수 있는 것이 아닙니다.
ඒ වගේ මම ආකාරයෙන් මෙසේ පිහිටිය යුතුයි මෙසේ පැවතිය යුතුයි කියලා හිතුවට එසේ පවතින දේවල් නෙමෙයි නොයෙක් මේක ආකාරයෙන් වෙනස් වෙනවා. අන්න ඒ ආකාරයෙන් වෙනස් වෙමින් වෙනස් වෙලා යනකොට මොකද වෙන්නේ? අපේ බලාපොරොත්තුව ඒක නෙමෙයි නම් අපිට ඕන විදිහට පැවැත්වීම නම්, නමුත් සිද්ධ වෙන්න ඊට වෙනස් දෙයක් නම් ඒකාන්තයෙන් එතන වික්ෂිතාවයක් ඇති වෙනවා. දුකක් හටගන්න හේතු වෙනවා. මෙන්න මේ කාරණය තේරුම් ගත්තහම
그처럼 '이렇게 자리 잡아야 한다, 이렇게 이어져야 한다'고 생각해도 그렇게 이어지는 것이 아니라 여러 식으로 바뀝니다. 그렇게 바뀌어 가면 어떻게 됩니까? 우리 바람은 그것이 아니라 우리가 바라는 대로 이어 가는 것인데, 일어나는 것이 그와 다르다면 반드시 거기서 흐트러짐이 생깁니다. dukkha가 생기는 까닭이 됩니다.
හේතු වෙනවා. මෙන්න මේ කාරණය තේරුම් ගත්තහම අපි දකින්න ඕනේ අන්න ඒ විස්ිත්ත භාවයට පත්වුණා නම්, දුකට අසානයට හේතු වුණා නම් ඒ ඇසුරු කරපු නිසාම තමයි අපිට ඒ දුක ගොඩනැගෙන්නේ. එහෙනම් තණ්හාවේ යම් තැනක බැඳුනොත් තමයි එබඳු දුකක් ගොඩනැගෙන්නේ කියලා අපි හරි ආකාරවල දැක්ක නම් මොකද වෙන්නේ? අපිට පුළුවන්කම ලැබෙනවා එබඳු දේ වැඩක් නෑහ කියලා වටහාගන්න. අන්න වැඩක් නෑහ
이것을 이해하면 우리는 보아야 합니다. 그렇게 흐트러진 상태가 되었다면, dukkha와 불편함의 까닭이 되었다면, 그것을 가까이했기 때문에 바로 그 dukkha가 쌓이는 것입니다. 그러니 taṇhā로 어느 자리에 묶이면 그런 dukkha가 쌓인다고 우리가 바르게 보았다면 어떻게 됩니까? 그런 것은 쓸모없다고 알아볼 힘이 생깁니다.
වැඩක් නෑහ කියලා වටහාගන්න. අන්න වැඩක් නෑහ කියලා වටහාගත්තා නම් චතුරාර්ය සත්‍යය දකින ඥානය පහළ වීමට හේතුකාරක වන නුවණක් ඒ පහළ වුණේ තිලක්ෂණ දැකීමෙන් හටගන්න නුවණ. මෙන්න මේ නුවණ වටුනා නම් මොකද වෙන්නේ? අන්න අපි තණ්හා කරපු යම්කිසි දෙයක් ගැන තිබුනේනම් මේක තණ්හාවෙන් බැඳෙන්න වටිනා දෙයක් නෙමෙයි. ඒ ඒ දේ හොඳයි, ප්‍රියයි මනාපයි කියලා බැඳී රැඳී ඉන්න තරම් මනසට ගන්න තරම් වටිනා දෙයක් නෙමෙයි කියලා ටිකෙන් ටික වැටහෙන්න පටන් ගන්නවා. යම් දවසක මේ
쓸모없다고 알았다면, cattāri ariya sacca를 보는 ñāṇa가 나타나는 까닭이 되는 슬기가 나타난 것인데, 그것은 tilakkhaṇa를 보아서 생기는 슬기입니다. 이 슬기가 자라면 어떻게 됩니까? 우리가 taṇhā를 품었던 어떤 것에 대해, '이것은 taṇhā로 묶일 만큼 값진 것이 아니다, 이것저것이 좋다, 사랑스럽다, 마음에 든다며 묶여 머물고 마음에 담아 둘 만큼 값진 것이 아니다'라고 차츰 알아차리기 시작합니다.
වැටහෙන්න පටන් ගන්නවා. යම් දවසක මේ ආකාරයෙන් වැටහෙන්න පටන් ගත්තා නම් මොකද වෙන්නේ? යම්කිසි ඒ වස්තුන් කෙරෙහි ගොඩනැගිලා තිබෙන මානසිකත්වය ගොඩනැගි නැගියු තිබුන මානසිකත්වය තමයි තණ්හා කියන්නේ. අන්න ඒක නැවත නැවතත් උදා නොවෙන සත්වයෙන්නට පත්වෙන්න පටන් ගන්නකොට තියෙනවා තණ්හා නිරෝධ වෙන්න පටන් ගත්තා. අන්න තණ්හා නිරෝධ වීම නැන් කුමක්ද සිද්ධ වෙන්නේ?
어느 날 이렇게 알아차리기 시작하면 어떻게 됩니까? 그 대상들에 쌓여 있던 마음가짐, 쌓아 올려져 있던 그 마음가짐이 바로 taṇhā입니다. 그것이 다시는 일어나지 않는 상태에 이르기 시작할 때, taṇhā nirodha가 시작된 것입니다. 그렇게 taṇhā가 nirodha하면 무엇이 일어납니까?
ආයෙත් නැවතත් සසර ගමනට හේ තියෙන බැඳීමක්, කඩීමක් කඩලා ගියා. අන්න ඒ කන්නහම තණ්හක්ඛයෝ සබ්බ දුක්ඛං ජනාති කිව්ව තණ්හාව ක්ෂය කිරීමේ සියලු දුකිනවා කියන්නා වූ නිවන් අවබෝධය සිද්ධ වෙනවා. හොඳින් තේරුම් අරගන්න ඕනේ. මේ ආකාරය මේ තණ්හා කියන මා
다시 saṃsāra 길로 이끄는 묶임이 끊어져 나갔습니다. 그렇게 끊어지면 'taṇhakkhayo sabbadukkhaṃ jināti', 곧 taṇhā를 다하면 모든 dukkha를 이긴다고 한 nibbāna 깨달음이 일어납니다. 잘 이해해야 합니다.
අරගන්න ඕනේ. මේ ආකාරය මේ තණ්හා කියන මා තණ්හා කියන්නා වූ මේ පටිච්ච සමුප්පාදය කොටස මෙසේ හොඳින් තේරුම් අරගන්න එහෙනම් ඒ තැන බැඳ බවක් ැඳෙන බවක් ඒ තණ්හා වෙනක් තිබුණා නම් අපේ මානසිකත්වය තුළින් ඒක දුරු කරගන්න අපි මොකක්ද කරන්න ඕනේ? එහි අනිච්චතාවය දකින්න ඕනේ දුක්ඛතාවය දකින්න ඕනේ. යද අනිච්චං සංදුක්ඛං යං දුක්ඛං
이렇게 taṇhā라고 하는 이 paṭicca samuppāda의 부분을 잘 이해하십시오. 그러면 그 자리에 묶이고 붙는 taṇhā가 있었다면, 우리 마음에서 그것을 없애려면 무엇을 해야 합니까? 그것의 anicca임을 보아야 하고, dukkha임을 보아야 합니다.
ඕනේ. යද අනිච්චං සංදුක්ඛං යං දුක්ඛං තදනත්තා යමක් අනිච්චද ඒ දුක්ඛයි යමක් අනිච්ච නම් දුක්ඛ නම් ඒක අනත්තයි කියලා පෙන්නු මේ මූල ධර්මකූලව එයි අනත්ත බව දකින්න ඕනේ. මොකක්ද අනත්තයි කියන්නේ? අසාරත්තේන අනත්තා කියලා විග්රහ වෙනවා. සාරත්වයක් නැති නිසා හරයක් නැති නිසා අනත්තයි. අපි අද තේරුම් අරගන්න ඕනේ අනත්ත
'yad aniccaṃ taṃ dukkhaṃ, yaṃ dukkhaṃ tad anattā' — 무엇이든 anicca인 것은 dukkha이고, anicca이고 dukkha인 것은 anatta라고 보여 주신 이 뿌리 dharma에 따라 그것의 anatta임을 보아야 합니다. anatta란 무엇입니까? 'asārakaṭṭhena anattā'라고 풀이됩니다. 알맹이가 없기 때문에, 고갱이가 없기 때문에 anatta입니다.
අනත්තයි. අපි අද තේරුම් අරගන්න ඕනේ අනත්ත කියන්නේ මොකක්ද? සාරත්වයක් නෑ. හරයක් නෑ. අල්ලගෙන හිටියයි කියලා, බැඳි බැඳී රැඳී රැඳී හිටියයි කියලා අපිට ලැබෙන දෙයක් නෑහ. මොකක්ද ලැබෙන්න තියෙන හරය? හරයක් නැතුව දුක වෙහෙට ගෙන දෙනවා. ලැබෙන දෙයක් නෑ කෙළවර වෙනවා ගෙවිද යනවා. එහෙනම් මන වඩන
오늘 우리가 이해해야 할 것은 anatta가 무엇이냐는 것입니다. 알맹이가 없습니다. 고갱이가 없습니다. 붙잡고 있었다고, 묶여 머물러 있었다고 우리가 얻는 것은 없습니다. 얻을 고갱이가 무엇입니까? 고갱이 없이 dukkha와 고됨만 안겨 줍니다. 얻는 것 없이 끝나 버리고 닳아 없어집니다.
කෙළවර වෙනවා ගෙවිද යනවා. එහෙනම් මන වඩන රූපයක් අල්ලගන්න බලාගෙන හිටියා නම් අපිට කවදාවත් එතන හිත තබාගෙන ඉන්න හැදුවට ඒ මනවරණ රූපය එකාකාර පවතින එකක් නෙමෙයි. ඒ ඒ මොහොතක් ගානේ වෙනස් වෙලා යනවා. අපි කැමතියි මේ මේ ආකාරයෙන් පවතිනවා නම් අපි හිතුවට එක එසේ වෙන්නේ නැහැ. ඒක විවිධාකාරයට පත්වෙනවා. කැමති නැති ස්වභාවයට පත්වෙනවා. එහෙනම් මොකක්ද සිද්ධ
그러니 마음을 기쁘게 하는 rūpa를 붙잡으려 하고 있었다면, 아무리 거기에 마음을 두려 해도 그 마음을 끄는 rūpa는 한결같이 머무는 것이 아닙니다. 순간순간마다 바뀌어 갑니다. 우리가 이렇게 머물렀으면 하고 바라도 그렇게 되지 않습니다. 이리저리 바뀌고, 바라지 않는 모습이 됩니다.
ස්වභාවයට පත්වෙනවා. එහෙනම් මොකක්ද සිද්ධ වෙන්නේ? අකමැති දේවල් එනවා එනවට කැමති නැහ. කැමති දේවල් යනවා. යනවට කැමති නෑහ. නමුත් කැමති නැති දෙයක්ම තමයි එතන සිද්ධ වෙන්නේ. ප්‍රියමනාප වන වඩන රූපයක් තියෙනවා
그러면 무엇이 일어납니까? 싫은 것들이 오는데, 오는 것이 싫습니다. 좋은 것들은 가는데, 가는 것이 싫습니다. 그러나 거기서 일어나는 것은 바로 싫은 일입니다.
වෙන්නේ. ප්‍රියමනාප වන වඩන රූපයක් තියෙනවා නම් මේක මෙසේ පවතිනවා නම් කොච්චර හොඳද කියලා කැමැත්තක් තියෙනවා එසේ පවතින්නේ නැහැ. මේකට බාධක එන්නේ නැත්නම් කොච්චර හොඳ අදහසක් එනවා. නමුත් ඒකේ එසේ පවතින්නේ නැහැ. බාධක එනවා. එහෙනම් කැමති සේ නැහැ.
사랑스럽고 마음을 기쁘게 하는 rūpa가 있다면 '이것이 이대로 머문다면 얼마나 좋을까' 하는 바람이 있지만 그대로 머물지 않습니다. '여기에 걸림이 오지 않는다면 얼마나 좋을까' 하는 생각이 들지만 그대로 머물지 않고 걸림이 옵니다. 그러니 마음대로 되지 않습니다.
එහෙනම් අපි දකිනවා මන වඩන ශබ්දයක් එනකොට එහි තණ්හාවෙන් බැඳෙන්න හේතුව මොකක්ද? කොච්චර වටිනවද මේ ශබ්දය? කොච්චර වැදගත් දෙයක්ද කියන හැඟීම. එහෙනම් ඒ ශබ්දය යථාර්ථය දකිනකොට ඒ මන වඩන ස්වභාවය ඇති ශබ්දයේ අපි කැමති සේ එන්නෙත් නැහ. කැමති සේ පවත්වන්න පුළුවන් දේකුත් නෙමෙයි. ඒවට විරුද්ධතාවයක් එනකොට අපි කැමති නැහැ. නමුත් විරුද්ධතාවයන් එනවා. මෙන්න මේ
그러면 우리는 봅니다. 마음을 기쁘게 하는 소리가 올 때 거기에 taṇhā로 묶이는 까닭은 무엇입니까? '이 소리가 얼마나 값진가, 얼마나 소중한 것인가' 하는 느낌입니다. 그 소리의 참모습을 보면, 그 마음을 기쁘게 하는 소리는 우리가 바라는 대로 오지도 않고, 마음대로 지켜 갈 수 있는 것도 아닙니다. 그것을 거스르는 것이 올 때 우리는 싫어하지만, 거스르는 것들은 옵니다.
නමුත් විරුද්ධතාවයන් එනවා. මෙන්න මේ ආකාරයෙන්ද සිද්ධ වෙන්නේ? කැමති සේ පවත්වන්න බැරි තත්ත්වයක්, මානසික අත්වයක් තමයි අපිට උදා වෙන්නේ. නමුත් අපි බලාපොරොත්තු වෙන්නේ කෙසේ හෝ කැමති සේ පවත්වන්න ඕන කියලා. එහෙනම් කැමති සේ පවත්වන්න බැරි බව හරියට දැනගත්තා නම් අපිගේ එදාට ඇත්ත දැක්කා වෙනවා. මෙහි
이런 식으로 일어나지 않습니까? 마음대로 지켜 갈 수 없는 상태, 그런 마음 상태가 우리에게 옵니다. 그러나 우리는 어떻게든 마음대로 지켜 가야 한다고 바랍니다. 그러니 마음대로 지켜 갈 수 없다는 것을 제대로 알았다면, 그날 우리는 참을 본 것이 됩니다.
අපිගේ එදාට ඇත්ත දැක්කා වෙනවා. මෙහි යථාර්ථය නම් අපි කොච්චර කැමති වුනත්. මන වඩන රූප මන වඩන රූප ආරියට කොච්චර තණ්හායු බැඳුනත් කැමති සේ පවත්වන්න පුළුවන්ද ඒක නෙමෙයි අපි මේ බැඳිලා උත්සාහ කරන්න කියලා වැටෙහි ගියා නම් එදාට මොකද වෙන්නේ එතෙක් කල් කරපු මුලා සහගත වැඩපිළිවල පුළුවන්ද බලාපොරොත්තුව අත්ඇරලා යනවා. මළ උද්ධ වෙන්න පටන් ගන්නවා. මෙන්න මේ ආකාරයෙන් මානසික සශුද්ධතාවයක් ඇති වෙන්නද මොකද වෙන්නේ? අන්න රූප තණ්හාවට තිබෙන අවස්ථාව ඉවරයි. ශබ්ද තණ්හාවට තිබෙන අවස්ථාව ඉවරයි. ඒ වගේම
여기서 참모습은 이렇습니다. 우리가 아무리 좋아해도, 마음을 기쁘게 하는 rūpa에 아무리 taṇhā로 묶여도 그것을 마음대로 지켜 갈 수 있습니까? '아니다, 우리가 이렇게 묶여 애써 봐야 소용없다'고 알아차렸다면, 그날 어떻게 됩니까? 그때까지 해 온 미혹된 일들에 대한 바람을 놓아 버리고, 마음이 맑아지기 시작합니다. 이렇게 마음의 맑음이 생기면 어떻게 됩니까? rūpa-taṇhā가 머물 자리가 끝납니다. sadda-taṇhā가 머물 자리가 끝납니다.
ශබ්ද තණ්හාවට තිබෙන අවස්ථාව ඉවරයි. ඒ වගේම ගණධයක් එනවා. අපි ප්‍රියමනාප වශයෙන් එන ගණන්ධයක් ආපුවහම අපි බලාපොරොත්තු වෙනවා මේ ගණන්ධයේ මම මෙසේ පවතිනවා නම් මම කැමතියි මේ ආකාරයෙන් මේ ගන්ධය මට දැනෙනවා නම්, වැටහෙනවා නම්, මෙසේ තියෙනවා නම් කියලා මෙහෙම අදහසක් එනවා. නමුත් අපේ කැමැත්ත කොච්චර තිබුනත් ඒ කැමැත්තට අනුකූලව සිද්ධ වෙන්නේ නෑ වෙනස් වෙලා යනවා. මේ බඳු ගන්ධයට
또 냄새가 옵니다. 사랑스럽고 마음에 드는 냄새가 오면 우리는 바랍니다. '이 냄새 속에 내가 이렇게 머문다면 좋겠다, 이 냄새가 이렇게 느껴지고 알아진다면, 이렇게 있다면' 하는 생각이 듭니다. 그러나 우리 바람이 아무리 커도 그 바람에 맞게 일어나지 않고 바뀌어 갑니다.
වෙන්නේ නෑ වෙනස් වෙලා යනවා. මේ බඳු ගන්ධයට බඳු විරුද්ධතාවයක් නොවෙනවා නම් කොච්චර හොඳ හැඟීමක් එනවා. නමුත් අපේ ඒ හැඟීම ආවට අපේ හැඟීම අංශු මාත්‍රයක්වත් අහන්නේ නැහ. ඒ විරුද්ධතාවයන් දොරනැගිලා එබඳුන්නා වූ ඒ අපේ මානසිකත්වය එන එහත්ම් ප්රියවරණ මන වඩන ගන්ධ ස්වභාවය වෙනස් වෙලා යනවා. අන්න ඒ වෙනස් වෙලා ගියහාම මොකද වෙන්නේ? අපි කැමති සේ නැතිකමේ දුක විදි සිද්ධ වෙනවා. යං
'이런 냄새에 이런 거스름이 오지 않는다면 얼마나 좋을까' 하는 느낌이 듭니다. 그러나 그런 느낌이 와도 그것은 우리 느낌을 티끌만큼도 들어주지 않습니다. 거스르는 것들이 쌓여 우리 마음을 거슬러 오고, 사랑스럽고 마음을 기쁘게 하던 냄새의 모습이 바뀌어 갑니다. 그렇게 바뀌어 가면 어떻게 됩니까? 우리가 바라는 대로 되지 않는 dukkha를 겪게 됩니다.
සේ නැතිකමේ දුක විදි සිද්ධ වෙනවා. යං සිච්චං නොලබති තම්පි දුක්ඛං මෙන්න මේ ආකාරයෙන් කැමති දෙයක් ලැබෙන්නේ නැද්ද ඒක දුකයි කියන්නා වූ මේ ආකාරය දුකට හේතු වෙනවා. එහෙනම් අපි දකිනවා මේ විදිහට රූප
'yampicchaṃ na labhati tampi dukkhaṃ' — 이처럼 바라는 것을 얻지 못하면 그것도 dukkha라는 이 방식이 dukkha의 까닭이 됩니다.
වෙනවා. එහෙනම් අපි දකිනවා මේ විදිහට රූප තණ්හාවෙන්, ශබ්ද තණ්හාවෙන්, ගන්ධ තණ්හාවෙන්, සස තණ්හාවෙන්, පොට්ඨබ්බ තණ්හාවෙන්, ධර්ම තණ්හාවෙන් කියනවා. මේ සයපොළඟ තණ්හාවෙන් බැඳිලා ඉන්න හැදුවත් ඒ තණ්හාවට හේතුකාරක වෙච්ච ප්‍රියමනාප ධර්මය ප්‍රියමනාප ස්වභාවය කවදාවක් කැමති සේ පවතින එකක් නෙමෙයි. කැමති සේ පවතින්නේ නැති එක ඒකට ඕන ධර්මතාවය අපි ඒක නොහිතන නිසයි ඒක වැටහෙන්නේ නැත්තේ. මනාසේ හිතන්න
그러면 우리는 봅니다. 이렇게 rūpa-taṇhā, sadda-taṇhā, gandha-taṇhā, rasa-taṇhā, phoṭṭhabba-taṇhā, dhamma-taṇhā라고 하는 이 여섯 무리의 taṇhā로 묶여 있으려 해도, 그 taṇhā의 까닭이 된 사랑스럽고 마음에 드는 dharma, 사랑스럽고 마음에 드는 모습은 결코 마음대로 머무는 것이 아닙니다. 마음대로 머물지 않는다는 그 dharmatā를 우리가 생각하지 않기 때문에 그것을 알아차리지 못하는 것입니다.
නිසයි ඒක වැටහෙන්නේ නැත්තේ. මනාසේ හිතන්න පටන් ගත්තොත් ඒක ඇත්ත නේද කියලා අපිට වැටහෙනවා. ඒක නම් ඇත්ත අපි මොනවරද ඒකේ අපි බලාපොරොත්තු කොහොමද ඇත්තක් වෙන්නේ? ඒක අපි කැමි සේ පවත්වන්න අරට කොහොමද හැකියාවක් ලැබෙන්නේ කියලා වැටහුණා නම් එදාට මුලා සහගත මානසිකත්වයෙන් තුන බලාපොරොත්තු සියුම් වෙලා යනවා කෙළවර වෙලා යනවා. අන්න එහෙම වුණානම් මොකද වෙන්නේ? තණ්හා නිරෝධයන සිද්ධ වෙනවා. තණ්හා නිරෝධ වුනානම් මොකද
제대로 생각하기 시작하면 '그것이 참이구나' 하고 알아차립니다. 그것이 참이라면, 거기에 대한 우리 바람이 어떻게 참이 되겠는가, 그것을 우리 마음대로 지켜 갈 힘이 어떻게 생기겠는가 하고 알아차렸다면, 그날 미혹된 마음가짐에서 나온 바람들이 엷어지고 끝나 갑니다. 그렇게 되면 어떻게 됩니까? taṇhā nirodha가 일어납니다.
සිද්ධ වෙනවා. තණ්හා නිරෝධ වුනානම් මොකද වෙන්නේ? ඒතං සන්තං ඒතං පනීතං ඒම ශාන්තයි, ඒම ප්‍රණීතයි. අන්න යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බූපදි පටිිනිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානන්ති කියන මේ ආකාරයෙන් තන්න නිවන් ශාන්තිය උදා වෙනවා. එහෙනම් ඒ සඳහා
taṇhā가 nirodha하면 어떻게 됩니까? 'etaṃ santaṃ etaṃ paṇītaṃ' — 이것은 고요하고, 이것은 뛰어납니다. 'yadidaṃ sabbasaṅkhārasamatho sabbūpadhipaṭinissaggo taṇhakkhayo virāgo nirodho nibbānaṃ' — 이렇게 nibbāna의 고요가 찾아옵니다.
නිවන් ශාන්තිය උදා වෙනවා. එහෙනම් ඒ සඳහා තිබෙන මාර්ගය ඔය විදිහට අපි දකින්න ඕනේ. තණ්හාව කියන්නේ කුමක්ද කියලා බලලා එහි අනිච්ච වශයෙන්, දුක්ඛ වශයෙන්, අනත්ත වශයෙන් ආදීනව බලන්න පුරුදු වෙන්න ඕනේ. තණ්හාවෙන් නික්මියාම හෙවත් නිරෝධය කොච්චර ශාන්තද ප්‍රණීත කියන ආනිසංස බලන්න පුරුදු වෙන්න ඕනේ. මෙන්න මේ කාරණා දෙක කරගෙන යනවා නම් ආර්ය මාර්ගය වැඩෙනවා. වැඩෙන කෙනාට ඒ හිත නිවන් සාක්ෂාත් කරන හැකියාව ලැබෙනවා.
그러니 그것을 위한 길을 그렇게 보아야 합니다. taṇhā가 무엇인지 살펴보고, 그것의 ādīnava를 anicca로, dukkha로, anatta로 보는 데 익숙해져야 합니다. taṇhā에서 벗어남, 곧 nirodha가 얼마나 고요하고 뛰어난지 그 ānisaṃsa를 보는 데 익숙해져야 합니다. 이 두 가지를 해 나가면 ariya magga가 자랍니다. 그것이 자라는 사람의 마음은 nibbāna를 몸소 이룰 힘을 얻습니다.
ඒ නිසාද මේ පින්වතුන් මේ ආකාරයෙන් තණ්හාව තේරුම් අරගෙන තණ්හාවට හේතුව තේරුම් අරගෙන තණ්හා නිරෝධය තේරුම් අරගෙන තණ්හා නිරෝධ මාර්ගය වඩලා ඔතන් නිවන් සාක්ෂාත් කරලා අධිෂ්ඨාන කරගන්න සෑම දෙනාට යහපවතක් වේවා.
그러니 공덕 있는 여러분, 이렇게 taṇhā를 이해하고, taṇhā의 까닭을 이해하고, taṇhā nirodha를 이해하고, taṇhā nirodha의 길을 닦아 거기서 nibbāna를 몸소 이루도록 adhiṭṭhāna 하시기를, 모두에게 좋은 일이 있기를 바랍니다.
බුට්ඨා වතාචම්හි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තෝ සබ්බේ භූතා අනුමෝදන්තෝ සබ්බේ සත්තා අනුමෝදන්තූ සබ්බ සම්පත්ති සිද්ධියා ඉදන්නේ පුණ්‍යං ආසවක්ඛයාං හෝ සබ්බ දුක්ඛා පමුත්යතු Eh
Ettāvatā ca amhehi sambhataṃ puññasampadaṃ, sabbe devā anumodantu, sabbe bhūtā anumodantu, sabbe sattā anumodantu sabbasampattisiddhiyā. Idaṃ me puññaṃ āsavakkhayāvahaṃ hotu. Sabbadukkhā pamuccantu. — 우리가 이렇게 모은 공덕을 모든 deva가, 모든 존재가, 모든 중생이 함께 기뻐하여 모든 좋은 것을 이루기를. 이 공덕이 āsava를 다하게 하기를. 모든 dukkha에서 벗어나기를.