텔레비전 dharma 말씀: bhava
රූපවාහිනී ධර්ම දේශනා භව
නමෝ තස්ස භගවත අරහත සම්මා සම්බුද්ධස්ස
Namo tassa bhagavato arahato sammā sambuddhassa.
ගෞරවනීය මහා සංඝරත්නය අවසරයි ශ්‍රද්ධා බුද්ධි සම්පන්න පින්වතුනි, පින්වතියනි, පින්වන් බැරි දරියනිමිනි. අද අපි
우러러 모시는 mahā saṅgha ratana께 허락을 구합니다. saddhā와 슬기를 갖춘 공덕 있는 여러분, 그리고 어린 벗들이여.
පින්වන් බැරි දරියනිමිනි. අද අපි බලාපොරොත්තු වන්නේ පටිච්ච සමුප්පාදයේ පෙන්නවන උපාදාන පච්චයා භවෝ කියන තැන පෙන්නපු භව කියන වචනය පිළිබඳව විග්‍රහයක් කරගන්නයි.
오늘 우리는 paṭicca samuppāda에서 보여 주는 'upādāna paccayā bhavo'라는 대목에 나오는 bhava라는 낱말을 풀어 보려 합니다.
හොඳින් තේරුම් අරගන්න ඕනේ.
잘 알아들어야 합니다.
මහා සාදරයක්වත්වන් පටිච්ච සමුප්පාදයට බැහැලා උතුම් ධර්මාවබෝධය ලබාගන්න බලාපොරොත්තු වෙන මේ පින්වත් පිරිස ගුරුවරයෙක් නැතුව ධර්මය අවබෝධ කරගන්න තියෙන උතුම් මාර්ගය හැතුද බුදුපියාණන් වහන්සේ දේශනා කරනවා මේ පටිච්ච සමුප්පාදය
크나큰 정성으로 paṭicca samuppāda에 들어가 거룩한 dharma 깨달음을 얻고자 하는 이 공덕 있는 여러분, 스승 없이 dharma를 깨달을 수 있는 거룩한 길로서 부처님께서 이 paṭicca samuppāda를 가르치십니다.
වහන්සේ දේශනා කරනවා මේ පටිච්ච සමුප්පාදය ගුරුවරයා මේ පටිච්ච සමුප්පාදය හරියට තේරුම් ගත්තා නම් ඒ හේතු වෙන්න පුළුවන් අනුන්ගේ ආධාරයක් නැතුව ධර්මය ධර්මය හැටියට අවබෝධ කරගන්න මෙන්න මේ උත්තරීතර ධර්මය මේ
이 paṭicca samuppāda가 곧 스승입니다. 이 paṭicca samuppāda를 바르게 알아들었다면, 그것이 남의 도움 없이 dharma를 dharma 그대로 깨닫는 까닭이 될 수 있습니다.
අවබෝධ කරගන්න මෙන්න මේ උත්තරීතර ධර්මය මේ ශ්රේෂ්තාවය තේරුම් අරගෙන අපි මේ එකින් එක පද විග්රහ කරලා පසුව මේ තුළින් පටිච්ච සමුප්පන්නව සත්වයාගේ මේ සසර ගමන සකස් වෙන ආකාරය විස්තර කරලා තේරුම් ගන්න බලමු.
이 더없이 높은 dharma의 뛰어남을 알고서, 낱말을 하나하나 풀이한 뒤, 이를 통해 paṭicca samuppanna로 생겨나는 satta의 saṃsāra 길이 짜여지는 모습을 자세히 살펴 알아봅시다.
භව කියන වචනය විග්රහ කරනකොට අත්ථි කාම බවෝ අත්ථි උප්පත්ත බව ආදී වශයෙන් විග්රහ වෙනවා.
bhava라는 낱말을 풀면 'atthi kamma bhavo, atthi upapatti bhavo' 하는 식으로 풀이됩니다.
ඒ වගේම ඒ භවය පිළිබඳව අත්ථි කර්ම භව අත්ථි උප්පත්ති බව කර්ම භවයක් තියෙනවා උප්පත්ති භවයක් තියෙනවා කියලා විග්රහ වෙනවා. දැන්
또 그 bhava에 대해 'atthi kamma bhava, atthi upapatti bhava', 곧 kamma bhava가 있고 upapatti bhava가 있다고 풀이됩니다.
භවයක් තියෙනවා කියලා විග්රහ වෙනවා. දැන් මෙහිදි අපි දැනගන්න ඕනේ මොකක්ද කර්ම භවය මොකක්ද උප්පත්තිය භවය මේ කාරණා ටික හොඳට තේරුම් අරගන්න ඕනේ.
이제 여기서 우리가 알아야 할 것은 무엇이 kamma bhava이고 무엇이 upapatti bhava인가 하는 것입니다. 이것들을 잘 알아들어야 합니다.
ධර්ම විග්රහ කිරීමේදී පෙන්නනවා. නොයෙක් ආකාරයෙන් විග්රහ කරලා පෙන්නනවා. මේ කර්ම භවය පිළිබඳව.
dharma를 풀이할 때 이 kamma bhava에 대해 여러 갈래로 풀어 보여 줍니다.
ඒ නිසා අපි දකින්න ඕනේ මොනවද අපි මේ කර්ම භවය තුළ සිද්ධ කරගන්නේ. කර්ම භවය කියලා අපි මොනවද අපි ඇසුරු කරලා ලබාගන්නේ? ජීවත්
그러니 우리가 이 kamma bhava 안에서 무엇을 이루어 내는지 보아야 합니다. kamma bhava라 하여 우리는 무엇을 가까이하여 얻는 것일까요?
අපි මොනවද අපි ඇසුරු කරලා ලබාගන්නේ? ජීවත් වෙලා ඉන්න සත්වයෙක් ඒ ජීවත් වෙලා ඉන්න කාලයේදී නොයෙක් ආකාර පුණ්‍ය කර්ම කරනවා. පාප කර්ම කරනවා. මේ කරන්නා වූ පුණ්‍ය කර්ම නිසා ඒ වගේම පුණ්‍ය භවයන් සකස් වෙනවා. පාප කර්ම නිසා පාප භවයට අවශ්‍ය කරන සම්පාදනය මනස තුළ සිද්ධ වෙනවා. මෙන්න මේ සිද්ධ
살아 있는 satta는 살아 있는 동안 여러 가지 puñña kamma를 짓고 pāpa kamma를 짓습니다. 이렇게 짓는 puñña kamma 때문에 puñña bhava가 짜여지고, pāpa kamma 때문에 pāpa bhava에 필요한 채비가 마음 속에서 일어납니다.
මනස තුළ සිද්ධ වෙනවා. මෙන්න මේ සිද්ධ වීමේදී භව කියන වචනය මොකක්ද පෙන්නන්නේ?
이렇게 일어날 때 bhava라는 낱말은 무엇을 보여 줍니까?
නිර්මානාත්මක ශක්තියක් බිහිවෙනවා ජාතියක් බිහි කරන්න අවශ්‍ය කරන මූල ශක්තිය ඉතාම ගැඹුරු තැනක් ජාති විවිධාකාරයි.
만들어 내는 힘이 생겨납니다. jāti를 낳는 데 필요한 뿌리 힘입니다. 아주 깊은 대목입니다. jāti는 갖가지입니다.
විවිධාකාර ජාති නිෂ්පාදනය කරන්නේ ඊට අනුකූල වූ විවිධාකාර භව හේතුකට වෙන.
갖가지 jāti를 만들어 내는 것은 그에 걸맞은 갖가지 bhava 때문입니다.
නැත්නම් භව කිව්වේ කුමක්ද? නිර්මාත්මක ශක්ති හේතුකට වෙන. අන්න ඒ නිර්මානාත්මක ශක්තිය තමයි නිකුත් කරන්නේ මේ භව කියන වචනයේදී සිද්ධ වෙන්නේ. එහෙනම් කර්ම භවය
달리 말해 bhava란 무엇입니까? 만들어 내는 힘 때문입니다. 바로 그 만들어 내는 힘을 내보내는 것이 bhava라는 낱말에서 일어나는 일입니다.
වචනයේදී සිද්ධ වෙන්නේ. එහෙනම් කර්ම භවය මොකක්ද සිද්ධ කරන්නේ?
그렇다면 kamma bhava는 무엇을 일으킵니까?
කර්ම භවයක් හේතු කරගෙන පුද්ගලයාට ඇති වෙනවා. තම තමන් විසින් යම්කිසි ධර්මයක් ඇසුරු කරා නම් පාප ධර්මයක් හෝ පුණ්‍ය ධර්මයක් හෝ එබඳු හෝ ලෝක ධර්මයක් ඇසුරු කරා නම් අවිද්‍යාවෙන් යුක්තව තෘෂ්ණාවෙන් යුක්තව ඇසුරු කිරීම හේතු කරගෙන ඒ පුද්ගලයාට බලාපොරොත්තුවක් ඇති වෙනවා මතු මතුත් මේ තුළ හැඳිය යුතුයි. අර අපි ඉස්සෙල්ලා
kamma bhava 때문에 사람에게 생겨납니다. 저마다 어떤 dhamma를 가까이했다면, pāpa dhamma든 puñña dhamma든 그런 세상의 dhamma든, avijjā와 taṇhā를 지닌 채 가까이한 탓으로 그 사람에게 '앞으로도 거듭 이 안에 얽혀 있어야겠다'는 바람이 생깁니다.
තුළ හැඳිය යුතුයි. අර අපි ඉස්සෙල්ලා පෙන්නවා දුන්නා උපාදානය කියලා කියනකොට බැඳිලා ඉන්නවා ගැලවෙන්න බැරුව මොනවටද කාමයට බැඳුනොත් කාමයන්ගෙන් ගැලවෙන්න බැහ. කාම වස්තුවීන්ගෙන් ගැලවෙන්න බැහැ බැඳිලා හැඳිලා. මෙන්න මෙබඳු තත්වයක් උඩ ඔහුට
앞서 upādāna를 보여 드렸을 때, 벗어나지 못하고 묶여 있다고 했지요. 무엇에 묶입니까? kāma에 묶이면 kāma에서 벗어날 수 없습니다. kāma의 대상들에서 벗어나지 못하고 묶이고 얽혀 있습니다.
හැඳිලා. මෙන්න මෙබඳු තත්වයක් උඩ ඔහුට අදහසක් ඇති වෙනවා මේ කාම දුක්තිය ලබාගන්න නම් තව තවත් දුරට මේ තුළ හැඳිය යුතුයි.
이런 처지에서 그에게 '이 kāma의 흡족함을 얻으려면 더욱더 이 안에 얽혀 있어야 한다'는 생각이 듭니다.
එහෙම වෙන්නේ කුමක් නිසාද? මන වඩන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශාදී මේවා එනකොට එකක්වත් හැඳිලා හිවල් නෙමෙයි. ඒ සියල්ලම හේතුවක් සමග මතුවෙන ඵල ධර්මය.
왜 그렇게 될까요? 마음을 사로잡는 rūpa, sadda, gandha, rasa, phoṭṭhabba 같은 것들이 올 때, 그 어느 것도 저절로 만들어져 있는 것이 아닙니다. 그 모두가 까닭과 함께 나타나는 열매 dhamma입니다.
ආශ්වාදයක් ඇති කරන්නා වූ වින්දරයක් ඇතිවෙනකොට තමයි ඒ වින්දනයට ඇලිලා ඒක බැඳෙන්නේ. නමුත් බැඳිලා ඉන්න පුළුවන්
assāda를 일으키는 느낌이 생길 때 그 느낌에 달라붙어 묶이는 것입니다.
බැඳෙන්නේ. නමුත් බැඳිලා ඉන්න පුළුවන් දේවල් නෙමෙයි ඒවා. අපි බැඳෙන්න හදනකොට
그러나 그것들은 묶인 채 머물 수 있는 것이 아닙니다.
දේවල් නෙමෙයි ඒවා. අපි බැඳෙන්න හදනකොට මොකද වෙන්නේ? ඒ ආශ්වාද අවස්ථාව ඉක්මන යනවා දෙවිය යනවා. දෙවිය ගියාට මොකද වෙන්නේ? මානසිකත්වයක් ඉරෙනවා. යළි යලිත් ඒ ආශ්වාද
우리가 묶이려 할 때 어떻게 됩니까? 그 assāda의 때가 빨리 지나가 버립니다. 지나가 버리면 어떻게 됩니까? 한 가지 마음가짐이 생깁니다.
මානසිකත්වයක් ඉරෙනවා. යළි යලිත් ඒ ආශ්වාද අවස්ථාව එබඳු අවස්ථාවක් ගොන්නාගත යුතුයි කියලා. මෙන්න මේ බලාපොරොත්තු ඇති වෙනකොට
'거듭거듭 그런 assāda의 때, 그런 때를 만들어 내야 한다'는 마음가짐입니다.
කියලා. මෙන්න මේ බලාපොරොත්තු ඇති වෙනකොට මොකද වෙන්නේ? අපි නොදැනුවත්ම එක්තරා දෙයක් සිද්ධ වෙනවා. මතු මතුුත් එබඳි දේ නිෂ්පාදනය කිරීමට අවශ්‍ය කරන මානසිකත්වය තුළින් උත්තරා ශක්ති විශේෂයක් නිදහස් වෙනවා. ලෝකයට නිදහස් වෙලා පිහිටෙනවා.
이런 바람이 생길 때 어떻게 됩니까? 우리도 모르게 한 가지 일이 일어납니다. 앞으로도 그런 것을 만들어 내는 데 필요한 마음가짐을 통해 남다른 힘이 풀려납니다. 세상으로 풀려나 자리 잡습니다.
යම්කිසි කර්මයක් කරනකොට ඒ කර්මය නිසා ඇති වෙන්නා වූ එබඳු වන්නා වූ මතු නිර්මාණයක් ඇති කරන ශක්ති විශේෂය ඊට අනුකූල තැන පිහිටනවා. එහෙනම් කාමයට හේතුකාරක වන ශක්ති
어떤 kamma를 지을 때, 그 kamma 때문에 생기는, 앞날의 만들어짐을 일으키는 힘이 그에 걸맞은 자리에 자리 잡습니다.
පිහිටනවා. එහෙනම් කාමයට හේතුකාරක වන ශක්ති විශේෂය කාම භවයේ පිහිටනවා. ඒ වගේම කාම භවය පිළිබඳව ආදීනව දැකලා හෝම ආකාරයකින් හෝ කාමයන්ගේ ඇලීම අත්ඇරනොත්, බැඳීම අත්හැරුවනොත්
그렇다면 kāma의 까닭이 되는 힘은 kāma bhava에 자리 잡습니다. 또 kāma bhava의 ādīnava를 보고 어떻게든 kāma에 대한 달라붙음을 놓고 묶임을 놓아 버리면,
ඔහු රූපාවචර ධර්ම කියන ලෝකයේ ශාන්ත වූ ප්‍රණීත වූ පංචකාමයට අසු නොවෙන බාහිර දෙයක් අරගෙන එහි බැඳිනවා. දැන් අපි
그는 rūpāvacara dhamma라는 세계의, 고요하고 빼어나며 다섯 kāma에 걸리지 않는 바깥의 것을 붙잡아 거기에 묶입니다.
දෙයක් අරගෙන එහි බැඳිනවා. දැන් අපි හිතමුකෝ මේ විදියහට යෝගියෙක් වන කෙනෙක් ශාන්ත පරිසරයක් ඒ වගේම නිසංසල ස්ථානයක් හරි ශාන්තයි ප්රීතයි කියලා හිත ගත්තා නම්
이제 이렇게 생각해 봅시다. yogī가 된 어떤 사람이 고요한 곳, 흔들림 없는 자리를 두고 참 고요하고 기쁘다고 마음에 두었다면,
එතන මන වඩන රූපත් නෑහ, ශබ්දත් නෑහ, ගන්ධ නෑහ, රසත් නෑහ, ස්පර්ශ. පංචකාමයට අයිති ඒවා නැති වුනාට පැවැත්මේදී ආශ්වා නිදහස් ආශ්වාදයක් ගෙන විදිහේ ස්වභාවයක් තියෙනවා.
거기에는 마음을 사로잡는 rūpa도, sadda도, gandha도, rasa도, phoṭṭhabba도 없습니다. 다섯 kāma에 딸린 것들은 없어도, 있음 속에서 홀가분한 assāda를 맛보는 바탕이 있습니다.
අන්න එබඳු දෙයක් ඇසුරු sit හිටියොත්. එහි උපාදාන කළොත් ඒකේ බැඳුනොත් ඒක ඇල්ලුනොත් ඒකෙන් බැඳීමෙන් අහත් වෙන්න බැරිනම්. අන්න එතන ඇති වෙනවා අර ලෝකයේ අර කාමාවචර නොවන්න රූපාවචර උපාදානයක්.
그런 것을 가까이하며 머물러, 거기에 upādāna하여 묶이고 붙잡혀 그 묶임에서 벗어날 수 없다면, 바로 거기서 kāmāvacara가 아닌 rūpāvacara upādāna가 생깁니다.
අන්න එතකොට භවය කුමක්ද වෙන්නේ? රූප භවයේ පිහිටනවා.
그러면 bhava는 어떻게 됩니까? rūpa bhava에 자리 잡습니다.
ඒ වගේම යම්කිසි අවස්ථාවක ඒ රූපාවචන ධර්මයන් ඇසුරු කරගෙන ඉන්නකොටත් බාහිර ලෝකයේ තිබෙන්නා වූ ඇලීම්, ගැටීම් නොයෙක් ආකාර විපරිත්ත සාවයන්, දහමරා ගැනීම මේ වගේ දේවල් තියෙනකොට හදවත කම්පා වෙනවා ක්‍රමක්‍රමයෙන් දුන වැඩෙන අයට. අනේ මේ ලෝක සත්‍යය පිළිබඳ දුක් වලට පත් වෙනවා නේද?
또 어떤 때에는 그 rūpāvacara dhamma를 가까이하고 있을 때에도, 바깥 세상의 달라붙음과 부딪침, 갖가지 뒤틀린 모습, 다툼 같은 것들이 있으면, 차츰 ñāṇa가 자라는 이들의 가슴이 흔들립니다. '아, 이 세상 사람들이 괴로움을 겪는구나.'
දෙබඳු අඳුනා තියෙමින් මේ දුක් වෙනවා නේද කියලා. මේවා අහන්න බලන්න නැති වෙනක ඉන්නවා නම් ඒ ප්රශ්නය මට එන්නේ නැහනේ. මෙන්න මෙවඳු අදහසක් හිතට එනවා. මෙන්න මේ අදහස
'서로 알면서도 이렇게 괴로워하는구나. 이런 것을 듣지도 보지도 않는 곳에 있다면 그런 걱정이 나에게 오지 않을 텐데.' 이런 생각이 마음에 듭니다.
මෙවඳු අදහසක් හිතට එනවා. මෙන්න මේ අදහස නිසා රූපාවචර ලෝකය ඇතුලේ ඉන්න නැත්නම් ඇහැගින් දලන තැන කනෙන්ට කනට ඇහෙන්න නැති තැනක් තියෙනවා නම් අන්න එහෙම තැන කොච්චර හොඳ කොච්චර හොඳද කියලා හිතෙනකොට අන්න එබඳුන්නා වූ මානසිකත්වය තුළින් දැනීම තුළ ඉන්න ස්වභාවයක් ඇති කරගන්න. දැනීමට ගෝචර
이 생각 때문에 rūpāvacara 세계 안에 머물거나, 아니면 눈으로 보이지 않고 귀로 들리지 않는 곳이 있다면 그런 곳이 얼마나 좋을까 하고 생각할 때, 그런 마음가짐을 통해 앎 속에만 머무는 바탕을 지니게 됩니다.
ඉන්න ස්වභාවයක් ඇති කරගන්න. දැනීමට ගෝචර වෙන බාහිර ලෝකයක් නැති ඒ දැනීම දැනීම ගෝචර වෙලා ජීවත් වීමේ ආසාව කියන එකේ ඉතුරු වෙන කොටසක් තියෙනවා. ජීවත් වෙන්න කැමතියි.
앎에 닿는 바깥 세상 없이 앎이 앎에만 닿아 살고자 하는 바람, 그 남은 부분이 있습니다. 살고는 싶은 것입니다.
ලෝකයේ රූප ශබ්ද ඇසුරු කරන්න කැමති නෑ. ගන්ධ රස ස්පර්ශ ඇසුරු කරන්න කැමති නෑ. මෙන්න මෙබඳු මානසිකත්වයක් නිසා උපදින ස්වභාවයක් තියෙනවා අරූප මානසිකත්වයක්.
세상의 rūpa와 sadda를 가까이하고 싶지 않고, gandha, rasa, phoṭṭhabba를 가까이하고 싶지 않습니다. 이런 마음가짐 때문에 태어나는 바탕, 곧 arūpa 마음가짐이 있습니다.
මෙන්න මෙතෙන්ට කියනවා එතන්ට පත් වුනොත් අරූප භවයක්. මෙන්න කාම බව, රූප භව අරූප බව කියන මේ භව තුනක ක්‍රියාත්මක වීමට ශක්තිය ගොන්න ආකාරය.
여기에 이르면 그것을 arūpa bhava라고 합니다. 이것이 kāma bhava, rūpa bhava, arūpa bhava라는 세 bhava가 움직이도록 힘을 쌓는 모습입니다.
එතකොට ඒ වස්තුවන් තුළ ජීවත් වීමට තියෙන බලාපොරොත්තුව නිසා යළි යලි මතු මතු පැවැත්මට තියෙන බලාපොරොත්තුව නිසා ඒ බලාපොරොත්තු වූ මානසිකත්වයෙන් ගොන්නවා. එබඳු පැවැත්මක් මතු නිර්මාණය කරලා දෙන්න අවශ්‍ය කරන ශක්ති විශේෂයක්. අන්න ඒ ගොඩනගන ශක්ති විශේෂයක් ඇති වෙනවා ඒකට කියනවා අපි භව කියලා. එතකොට ඒ වගේම ආකාරයෙන් මේ භව
그러면 그 대상들 안에서 살고자 하는 바람, 거듭거듭 앞으로 있고자 하는 바람 때문에, 그 바람의 마음가짐으로 그런 있음을 앞으로 만들어 주는 데 필요한 힘을 쌓습니다. 그렇게 쌓이는 힘이 생기는데, 그것을 우리는 bhava라고 합니다.
භව කියලා. එතකොට ඒ වගේම ආකාරයෙන් මේ භව විග්රහ වෙනවා. ඒකෝකාර බව, සතුෝකාර බව, පංචෝකාර බව, ආදී වශයෙන් විග්රහ වෙනවා. ඒ කියන්නේ ඔය ටිකමයි. ඇස, කන, දිව, ශරීරය
또 같은 방식으로 bhava는 ekavokāra bhava, catuvokāra bhava, pañcavokāra bhava 등으로 풀이됩니다. 그 뜻은 바로 이렇습니다.
කියන්නේ ඔය ටිකමයි. ඇස, කන, දිව, ශරීරය කියන මේ පහම ක්‍රියාත්මක වෙන යම්කිසි ආකාර ස්ථානයක් තියෙනවා නම්. අන්න ඒ ස්ථානයේදී රූප අරමුණු, සද්ද අරමුණු, ගන්ධ අරමුණු, රස අරමුණු, පොට්ඨබ්බ අරමුණු කියන මේ පංචකාම අරමුණු එනවා නම් මෙන්න මෙබඳු වැසරේ ජීවත් වෙන්න එන්න කෙනාට පංචෝකාර භවය කියලා හිතන් කියනවා ඒ වගේ තැනක පිට පිහිටරවා ගත්ත කෙනාට. ඒ වගේම එබඳි රූප බලන්න
눈, 귀, 혀, 몸 하는 이 다섯이 모두 움직이는 어떤 자리가 있다면, 그 자리에서 rūpa 대상, sadda 대상, gandha 대상, rasa 대상, phoṭṭhabba 대상이라는 다섯 kāma 대상이 온다면, 그런 곳에 살러 오는 이, 그런 곳에 자리 잡은 이를 두고 pañcavokāra bhava라고 합니다.
කෙනාට. ඒ වගේම එබඳි රූප බලන්න බලාපොරොත්තුවක් නැති. ඒ වගේම එයින් එහාට ගියේ ඒ සීමාව ඉක්මවා ගිහිල්ලා මානසික වින්දනයට හේතුකාරක වන්නා වූ භවයක් තියෙනවා. වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ සහ
또 그런 rūpa를 보려는 바람이 없고, 그 너머로 그 경계를 넘어가 마음의 느낌에 까닭이 되는 bhava가 있습니다.
තියෙනවා. වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ සහ මනෝ රූප තියෙන්නේ ඒවත් මනසටම සම්බන්ධ රූප කොටසක් ඇතුළු කරගෙන බාහිර හටගත්ත ලෝකය පිළිබඳ සම්බන්ධයක් නැති මෙන්න මේ ස්වභාවයක් තුළ හිත පිහිටවා ගන්නා වූ ස්වභාවයක් තියෙනවා. ඒ නිසා කියනවා වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ කියන හතර විද්‍යාමාන භවයට චතුවෝකාර භවය කියලා. ඒ වගේම සමහර
vedanā, saññā, saṅkhāra, viññāṇa, 그리고 마음에 딸린 rūpa 부분까지 함께 넣어, 바깥에 생긴 세상과 이어짐이 없는 이런 바탕 속에 마음을 자리 잡게 하는 바탕이 있습니다. 그래서 vedanā, saññā, saṅkhāra, viññāṇa 넷이 드러나는 bhava를 catuvokāra bhava라고 합니다.
භවයට චතුවෝකාර භවය කියලා. ඒ වගේම සමහර කොටසක් ඉන්නවා වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ කියන මේ හිත සම්බන්ධ දහම් තිබුනොත් තමයි ලෝකය ගැන දැනෙන්නේ වැටහෙන්නේ පෙනෙන්නේ. ඒ නිසා එබඳුන්නා වූ දැනීමක්, වැටහීමක් පෙනීමක් අපිට නැත්නම් ඔය ප්‍රශ්න එකක්වත් නෑහ කියලා රූපය තිබුනහම මොකද වෙන්නේ කියලා රූපය පිළිබඳ කලකිරෙන්නේ නැතුව හිත පිළිබඳ කලකිරෙනවා.
또 어떤 이들은 'vedanā, saññā, saṅkhāra, viññāṇa라는 마음에 딸린 dhamma가 있어야 세상을 느끼고 알아차리고 보게 된다. 그러니 그런 느낌, 알아차림, 봄이 우리에게 없다면 그런 걱정은 하나도 없다. rūpa가 있다고 무슨 일이 있겠느냐' 하여, rūpa에 대해서는 싫증 내지 않고 마음에 대해 싫증을 냅니다.
හිත පිළිබඳව බලාපොරොත්තු අත්ඇරලා ගිහිල්ලා එතනින් උපාදානයෙන් නිදහස් වුණත් රූපයෙන් නිදහස් වෙන්න බැරුවහම අසං්ඥ සත්ත කියන ලෝකයක රූපය මුල් කරගෙන කර්ම ශක්තියෙන් පහළ කරනවා. අන්න ඒ රූ රූපස්කන්ධය උතුන පහල වෙන්න කියනවා ඒකෝකාර භව මෙන්න මේ භව කියන
마음에 대한 바람을 놓아 버려 거기서 upādāna에서 벗어나더라도 rūpa에서 벗어나지 못하면, asaññasatta라는 세계에 rūpa를 바탕으로 kamma 힘이 나타나게 합니다. 그 rūpa khandha가 나타나는 것을 ekavokāra bhava라고 합니다.
වෙන්න කියනවා ඒකෝකාර භව මෙන්න මේ භව කියන වචනයෙන් පෙන්නන්නේ යම් යම් තැනක නිර්මාණත්මක ශක්ති විශේෂයක් පහළ වෙනවද මෙන්න මේ පහළ කරනවද මෙන්න මේ පහළ කරන ශක්තියට කියනවා භව කියලා. එතකොට මේ භවයකින් මොකක්ද සිද්ධ
이 bhava라는 낱말로 보여 주는 것은, 어떤 자리에서 만들어 내는 남다른 힘이 나타나는지, 나타나게 하는지 하는 것이며, 이 나타나게 하는 힘을 bhava라고 합니다.
කියලා. එතකොට මේ භවයකින් මොකක්ද සිද්ධ කරන්නේ? ශක්ති විශේෂයක් නැතුව කිසිම දෙයක් ක්‍රියාත්මක කරන්න බැහ. ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව, පඨවිලි ධාතුව කියන මේ ධාතු හතර ක්‍රියාත්මක වෙන්නේ. අන්න ඒ ශක්ති විශේෂයට ගෝචර වෙලා. ශක්ති විශේෂය යම් ආකාරයද පිහිටන්නේ හැඩතලයක් ගත්තේ ඒ හැඩතලයට අනුකූලව තමයි ඒ ධාතු හතර හැඩගැහිලා පිහිටන්නේ. එතකොට තමයි ඒ ශක්ති
그러면 이 bhava로 무엇이 일어납니까? 힘 없이는 아무것도 움직이게 할 수 없습니다. āpo dhātu, tejo dhātu, vāyo dhātu, paṭhavī dhātu라는 네 dhātu가 움직이는 것도 바로 그 힘을 따라서입니다. 그 힘이 어떤 모양을 띠고 자리 잡느냐에 따라, 그 모양에 걸맞게 네 dhātu가 모양을 갖추어 자리 잡습니다.
හැඩගැහිලා පිහිටන්නේ. එතකොට තමයි ඒ ශක්ති විශේෂය හටගත්තේ යම් ස්වභාවයක් බලාපොරොත්තු වෙන්ද ඒ ස්වභාවයට අනුකූල රූපයක් ලෝකේ ගොඩනැගෙන්නේ. මේක තමයි ගැඹුරුම තැනක්. බොහොම සියුම්ම තේරුම් ගන්න ඕන දෙයක්.
그러니 그 힘이 생길 때 어떤 바탕을 바랐느냐에 따라, 그 바탕에 걸맞은 rūpa가 세상에 세워집니다. 이것이 가장 깊은 대목입니다. 아주 섬세하게 알아들어야 할 것입니다.
මෙන්න මේ භව ස්වභාවය කර්ම භව වශයෙන් ඉස්සෙල්ලා හටගන්නවා.
이 bhava의 바탕은 먼저 kamma bhava로 생겨납니다.
කර්ම භව වශයෙන් හටගෙන මොකද වෙන්නේ? ඒක භවෙහි කර්ම භවයේ පිහිටනවා. කර්ම භවයයි උප්පත්ත භවයයි කියන්න දෙකක් කිව්වේ අන්න ඒකයි. එහෙනම් උප්පත්තිය භවයට ඉස්සෙල්ලා හටගන්නේ මොකක්ද? කර්ම භවය. කර්ම භවය
kamma bhava로 생겨나 어떻게 됩니까? 그것은 bhava에, kamma bhava에 자리 잡습니다. kamma bhava와 upapatti bhava 두 가지를 말한 까닭이 바로 그것입니다. 그렇다면 upapatti bhava보다 먼저 생기는 것은 무엇입니까? kamma bhava입니다.
හටගන්නේ මොකක්ද? කර්ම භවය. කර්ම භවය හටගත්තට පස්සේ අපි නිෂ්පාදනය කරලා දැම්ම මිසක් ඊට පස්සේ අපි හිතන්න දෙයක් නැහැ. එහි පිහිටපුවා ගැන. හදලා තිබු දේ ගැන හිතන්නේ නැහැ. ඒක දකින්නෙත් නැහ. හැඟවිලා තියෙන්නේ. නමුත් අපි හදපු දේ ක්‍රියාත්මක වෙනවා කොම්පියුටර්වාලය ඒක ස්වභාවය ඒකයි.
kamma bhava가 생긴 뒤에는, 우리는 만들어 내놓았을 뿐 그 뒤로는 생각할 것이 없습니다. 거기 자리 잡은 것, 만들어 둔 것에 대해 생각하지 않습니다. 그것을 보지도 못합니다. 숨겨져 있습니다. 그러나 우리가 만든 것은 움직입니다.
වෙනවා කොම්පියුටර්වාලය ඒක ස්වභාවය ඒකයි. දත්තයක් කවලා තිබ්බට පස්සේ ඒ කොම්පීරයේ දත්තයට අනුකූලව ක්‍රියාත්මක වෙනවා වාළු.
컴퓨터의 바탕이 그렇습니다. 데이터를 넣어 두면 그 컴퓨터는 데이터에 따라 움직입니다.
භවයට ශක්තියක් විසිදවලා නිර්මාණත්මක ශක්තිය අවශ්‍ය දෙන්න ඉපදවන්න නිර්මාණය කරලා තිබ්බට පස්සේ හිතන්න දෙයක් නෑ දැන් යළිතේ ගැන ඒ ශක්තිය ක්‍රියාත්මක වෙලා හිතන් අවශ්‍ය දේ නිෂ්පාදනය කරන්න පටන් ගන්නවා. මෙන්න මේ නිසා විවිධාකාර ජාති ලෝකේ හටගන්නවා. න් මෙතනින් අපි දකින්න
bhava에 힘을 내보내, 필요한 것을 낳도록 만들어 내는 힘을 만들어 둔 뒤에는 이제 다시 생각할 것이 없습니다. 그 힘이 움직여 필요한 것을 만들어 내기 시작합니다. 이 때문에 갖가지 jāti가 세상에 생겨납니다.
ලෝකේ හටගන්නවා. න් මෙතනින් අපි දකින්න ඕනේ. මේ කර්ම බව හැදෙන හැටි. පාප කර්මයක් සිද්ධ කළොත් ඔහුට ඇතිවෙන්නේ බීසිත මානසිකත්වයක්.
여기서 우리는 kamma bhava가 만들어지는 모습을 보아야 합니다. pāpa kamma를 지으면 그에게 생기는 것은 더럽혀진 마음가짐입니다.
කෙනෙක් පාප කර්මයක් සිද්ධ කළත් ඒ සිද්ධ කරන්නේ මොකක් නිසාද? පංචකාම සම්පත්තියේ අසීමිත වටිනාකමක් හිතට අරගෙන නිච්චයි, සැපයි, ආත්මයි කියන මේ දෘෂ්ටිය නිසා ඒ සීමාව ඉස්මවා යන විදිහේ මානසිකත්වයක් ගොන්න ලැබුනහම මොනම අත්තියක්, මොනම අසාධාරණයක් කරලා හරි කමක් නෑහ. මම ඒ ආශ්වාද බුද්ධය ලබන්න ඕන කියන මානසිකත්වයක් ගොඩනැග. මෙන්න මේ ගොඩනැගීම නිසා අයිත්ය
누군가 pāpa kamma를 짓는다면 그것은 왜입니까? 다섯 kāma의 넉넉함에 끝없는 값을 매기고, nicca, sukha, atta라는 diṭṭhi 때문에 그 선을 넘어서는 마음가짐이 쌓이면, '어떤 잘못, 어떤 옳지 못한 짓을 해서라도 괜찮다, 나는 그 assāda를 얻어야 한다'는 마음가짐이 쌓입니다.
ගොඩනැග. මෙන්න මේ ගොඩනැගීම නිසා අයිත්ය අසාධාරණය කියන වචන වල තිබෙන දැරම්කම වැහිලා යනවා. වැහිලා ගිහිල්ලා ඒවා තමාගේ ආත්මලාභයට ගෝචර කරගත්ත දෙයක් බවට පත් කරගන්න. හැබැයි
이렇게 쌓이기 때문에 '잘못', '옳지 못함'이라는 말이 지닌 무게가 가려집니다. 가려져서 그것들을 자기 잇속에 맞는 것으로 바꾸어 버립니다.
ගෝචර කරගත්ත දෙයක් බවට පත් කරගන්න. හැබැයි මේ ටික සිද්ධ කරනට මොකද වෙන්නේ? අපේ මනස තුළ එක්තරා ක්‍රියාත්මක වීමක් වෙනවා. ඒ ඒ ගති ස්වභාව මනසට එනකොට ඒ මොහොතෙම ජාති ක්‍රියාත්මක වීමක් වෙනවා. දැන් ඕක හොඳින්
그런데 이렇게 할 때 어떻게 됩니까? 우리 마음 속에서 어떤 움직임이 일어납니다. 그런 버릇과 바탕이 마음에 올 때, 바로 그 때 jāti가 움직입니다.
ක්‍රියාත්මක වීමක් වෙනවා. දැන් ඕක හොඳින් තේරුම් අරගන්න ඕනේ. ක්ෂණිකව උපදින ජාති තියෙනවා. ඒ ක්ෂණිකව හටගන්න කර්ම බව මුල් කරගෙන
이제 이것을 잘 알아들어야 합니다. 그 자리에서 곧바로 태어나는 jāti가 있습니다. 그 자리에서 곧바로 생기는 kamma bhava를 바탕으로 해서 말입니다.
අපි හිතමුක යම්කිසි කෙනෙකුට ද්වේශ සහගත බවට පත්වෙන්න හේතුකාරක වෙන්නේ ද්වේශයට හේතුකාරක වෙච්ච අරමුණක් පසු පස ගැටුනේ හඹා යෑම. එබඳු අවස්ථාවක් තුළ පුද්ගලයා ප්‍රාණඝාත හැදත් ආදා හොර මැරවංචා ආදී වශයෙන් කරන දේවල් වලදී ඇති වෙනවා ද්වේශය මුල් කරගත්ත ගැටුම් ඇතිවෙන ස්වභාවයක්. මේ
예를 들어, 누군가가 dosa에 차게 되는 까닭은 dosa를 일으키는 대상을 쫓아가 부딪치는 것입니다. 그런 때에 사람은 pāṇātipāta, adinnādāna, 거짓과 속임 같은 짓을 하면서 dosa를 뿌리로 한 부딪침이 일어나는 바탕이 생깁니다.
මුල් කරගත්ත ගැටුම් ඇතිවෙන ස්වභාවයක්. මේ අනි දූෂ්‍ය කරන අවස්ථාවක් ආවොත් මානසිකත්වය දූෂ්‍ය වන බව වටහා ගන්නකොටම ඒ බව හටගන්නකොටම එහි නිර්මාණය අපේ කය තුළම සිද්ධ වෙන්න කාරණා යදෙනවා. මුල ඇතිල්ල යනවා, සෞද්ර බවට පත්වෙනවා. බේ තෝප කරනවා. මේ වගේ එක්තරා ජාති ක්‍රියාත්මක වීමක් මේ තුළ සිද්ධ වෙනවා. අන්න එතකොට අපි දකිනවා
이렇게 남을 해치는 때가 오면, 마음가짐이 더럽혀졌음을 알아차리는 바로 그때, 그 bhava가 생기는 바로 그때, 그것의 만들어짐이 우리 몸 안에서 일어날 채비가 갖추어집니다. 얼굴이 일그러지고 사나워지며 피가 끓어오릅니다. 이렇게 어떤 jāti의 움직임이 이 안에서 일어납니다.
තුළ සිද්ධ වෙනවා. අන්න එතකොට අපි දකිනවා කර්ම භව නිසා කර්ම ජාති හටගන්න හැටි. මේ එක අංශයක්. එහකම් මෙලොව ජීවත් වෙන
그러면 우리는 kamma bhava 때문에 kamma jāti가 생기는 모습을 봅니다. 이것이 한 쪽 면입니다.
එක අංශයක්. එහකම් මෙලොව ජීවත් වෙන සත්වයෙක් පාප කර්මයක් මදුත්ය මානසිකත්වයකින් සිද්ධ කරනවා නම් ඒකදියේ මූලෙන්ම පිළිදුම් කරන්න පටන් ගන්නවා ඒ රූපය මොකක්ද සිද්ධ වුනේ? භව නැමති ශක්තියක් ක්‍රියාත්මක ගොඩනැගිලා මේ ශරීරයේ තිබෙන්නා වූ සතර මහාභූතයන්ට ඒවා සම්බන්ධ වෙලා සතර මහාභූතය අනුකූලතාවයට පත් කරනවා.
그러므로 이 세상에 사는 satta가 더럽혀진 마음가짐으로 pāpa kamma를 짓는다면, 그것이 바로 얼굴에서부터 드러나기 시작합니다. 그 rūpa에 무슨 일이 일어난 것입니까? bhava라는 힘이 움직여 쌓여서, 이 몸에 있는 네 mahābhūta와 이어져 네 mahābhūta를 그에 맞게 바꾸는 것입니다.
එහෙනම් දූෂය නම් ඒ මානසිකත්වය නැත්නම් ඒ භවයේ දූෂය නම් ඒ හටගන්න ජාතියත් දූෂයා ආකාරයෙන්ම සිද්ධ වෙන බව ඔප්පු කරමින් ඒ දූෂ්‍ය වූ මානසිකත්වයෙන් සෞර මූණක් ඇති කරනවා. කවදාවත් ශාන්ත මුහුණක් ඇති කරන විදිහට හැදලයක් දෙන්න ඒ බව ක්‍රියාත්මක වෙන්නේ නැහ. ඒ වගේම කපටි ගති ලක්ෂණ වලින්
그러니 그 마음가짐이, 곧 그 bhava가 더럽혀졌다면 생겨나는 jāti도 더럽혀진 모습으로 일어남을 보여 주며, 그 더럽혀진 마음가짐으로 사나운 얼굴을 만듭니다. 그 bhava는 결코 고요한 얼굴을 만드는 쪽으로 모양을 주며 움직이지 않습니다.
වෙන්නේ නැහ. ඒ වගේම කපටි ගති ලක්ෂණ වලින් කටයුතු කරන පුද්ගලයෙක් ඒ ආකාරයෙන් ගත්තොත් අර භව ස්වභාවය කපටි ස්වභාවයක්ම ගන්න. නිර්මාත්මක ක්‍රියාවලිය මොකක්ද? කපටි ස්වභාවයක් පෙන්නුම් කරන ජාතින් ඉපදීම. ඒ නිසා මුහුණ බැලුවහම හරි කපටි මුහුණ කියලා කියන්න පුළුවන්කමක් ලැබෙනවා. සියුම්
또 교활한 버릇으로 행동하는 사람을 보면, 그 bhava의 바탕도 교활한 바탕을 띱니다. 만들어 내는 움직임은 무엇입니까? 교활함을 드러내는 jāti가 태어나는 것입니다. 그래서 얼굴을 보면 '참 교활한 얼굴이다'라고 말할 수 있게 됩니다.
කියන්න පුළුවන්කමක් ලැබෙනවා. සියුම් පරීක්ෂා කරලා බැලුවේ. මුහුණෙන්ම පේනවා තිබෙන හොර ගතිය කපටිකම මේ ආදී වශයෙන් අපි කියනවා. ඒ වගේ මුලාවට පත්වෙච්ච ගතියක්
섬세하게 살펴보면 '얼굴에서부터 도둑 기질과 교활함이 보인다'고들 말합니다.
කියනවා. ඒ වගේ මුලාවට පත්වෙච්ච ගතියක් තියෙනවා නම් මුලා සහගතවන්නා වූ භව ස්වභාවයක් ඉපදවනවා. ඒකෙන් මතුවින්නේ කුමක්ද? මානසිකත්වය මුලා සහගතයි. ඒ හටගන්නා වූ නිර්මාණත්මක ශක්තිය ඊට අනුකූල රූප නදවන්න ශරීරයේ සතර මහාභූතයන් ක්‍රියාත්මක කරවන්න හේතු වෙනකොට මුලා සහගත පුද්ගලයාගේ මූණුවර මහා මෝඩ මූහුණක් පෙන් පටන් ගන්නේ. එහෙනම් මණ්ඩ බුද්ධිගේ ගති ලක්ෂණයක් මූලයෙන් පෙන්නුම් කරන්න පටන් ගන්නේ. ඒ වගේම ඥානවන්තව, කරුණාවන්තව,
그처럼 moha에 빠진 버릇이 있다면 moha에 찬 bhava의 바탕을 낳습니다. 그로부터 무엇이 드러납니까? 마음가짐이 moha에 차 있습니다. 거기서 생기는 만들어 내는 힘이 그에 맞는 rūpa를 만들도록 몸의 네 mahābhūta를 움직이게 할 때, moha에 찬 사람의 얼굴은 아주 어리석은 얼굴을 보이기 시작합니다. 둔한 슬기의 버릇을 얼굴에서부터 드러내기 시작하는 것입니다.
ගන්නේ. ඒ වගේම ඥානවන්තව, කරුණාවන්තව, මෛත්‍රී සහගත්තව කටයුතු කරන කෙනෙක්ගේ භව ස්වභාවය ඊට අනුකූලව පහළ වෙනවා. අන්න ඒ ශක්තිය අර ඇඟේ තියෙන සතර මහාභූතයන්ට ගෝචර වෙලා ක්‍රියාත්මක වෙනකොට ඊට අනුකූලව ශාන්ත තත්ත්වට හැඩගැහෙනවා. එතකොට ශාන්ත මූහුණක් ඒ වගේම කරුණා මෛත්‍රී සහගත මූහුණුවරක් හටගන්නවා. ලේ පවිත්‍ර වෙනවා. මේ ආදී වශයෙන් ශාරීරික වෙනස් තමක් පවා කරන්න පටන්
또 ñāṇa를 갖추고 karuṇā와 mettā를 지니고 행동하는 사람의 bhava 바탕은 그에 맞게 나타납니다. 그 힘이 몸에 있는 네 mahābhūta에 닿아 움직일 때, 그에 맞게 고요한 모습으로 모양을 갖춥니다. 그러면 고요한 얼굴, karuṇā와 mettā가 깃든 얼굴이 생겨납니다. 피가 맑아집니다. 이처럼 몸이 바뀌는 일까지 일으키기 시작합니다.
ගන්නවා. මේ කර්ම භව නිසා ඇති වෙන්නා වූ ස්වභාවයන් මේ ආකාරයෙන් තේරුම් ගන්න ඕනේ. අන්න අත්ථි කර්ම්ම බවෝ කිව්වේ අන්න ඒකයි.
kamma bhava 때문에 생기는 바탕들을 이렇게 알아들어야 합니다. 'atthi kamma bhavo'라고 한 것이 바로 그것입니다.
අත්ථි උප්පත්තිය බවෝ දැන් ඒ දෙවෙනි අවස්ථාව එහම් කර්ම බවක් ලෝකය හටගැනීමට ආගම් භේදයක් කුලමල භේදයක් ජාති භේදයක් නෑහ. හේතුවට අනුකූලව ඵලයක් ලැබෙන නිසා
'atthi upapatti bhavo', 이제 그 둘째 자리입니다. 그러니 kamma bhava가 세상에 생겨나는 데에는 믿는 가르침의 다름도, 집안의 다름도, 겨레의 다름도 없습니다.
නෑහ. හේතුවට අනුකූලව ඵලයක් ලැබෙන නිසා ද්වේශ මානසිකත්වයක් යම් කෙනෙකුට හටගත්තොත් ඔහු ජාතිකයෙක් ඒවා. ආගමිකයෙක් ඒවා. ඔහුහිට පිහිටන්නා වූ දෙයක් තමයි බේෂ මානසිකත්වයේ ඵලය වශයෙන් දිස්යයූ මූහුණුවරක් සාරීක ස්වභාවයක් ආරම්භයේ අපිට පේන හරියට පෙනෙන්නේ. අපිට පෙනෙන්නේ ඒ සිද්ධ වෙන
까닭에 따라 열매가 오기 때문에, 누군가에게 dosa 마음가짐이 생기면 그가 어느 겨레이든 어떤 가르침을 믿든, 그에게 자리 잡는 것은 dosa 마음가짐의 열매로 드러나는 얼굴과 몸의 모습입니다. 처음에는 우리 눈에 보이는 만큼만 보입니다.
පෙනෙන්නේ. අපිට පෙනෙන්නේ ඒ සිද්ධ වෙන ක්‍රියාවලියකින් බොහොම සුළු කොටසයි. නමුත් අපිට නොතෙනෙන්නා වූ කොටස විශාලයි. යම්කිසි
우리가 보는 것은 그 일어나는 흐름의 아주 작은 부분일 뿐입니다. 그러나 우리가 보지 못하는 부분은 큽니다.
අපිට නොතෙනෙන්නා වූ කොටස විශාලයි. යම්කිසි වෙන ඉනස් වීමක් ඇති කරන ශක්තියක් නිරුත් වුනාම අර භව ශක්තිය කියන ශක්තිය මතු වුනහම අන්න ඒ ශක්තිය තුළින් අපිට පේන හරිය විතරයි මේ ඇඟෙන් මූලයෙන් පේන්න පටන් ගන්නේ. නමුත් ඒ ශක්තිය එක්තරා විදිහට ඉතාම රූපකලාප අද කියන හැටියට කියනම් මේ චිරණ විශේෂ මේ ආකාරයෙන් කියන තත්ත්වයට පත්වෙලා විශ්වයට නිදහස් වෙලා අනන්තව විහිදුලා යනවා. මෙන්න මේ විදියට විසිදු යනකොට මොකද
어떤 바뀜을 일으키는 힘이 생겨날 때, bhava 힘이라는 힘이 나타날 때, 그 힘을 통해 우리 눈에 보이는 만큼만 몸과 얼굴에서 보이기 시작합니다. 그러나 그 힘은, 오늘날 말로 하자면 아주 잘디잘은 rūpa kalāpa, 가루 같은 모습이 되어 온 누리로 풀려나 끝없이 퍼져 갑니다.
යනවා. මෙන්න මේ විදියට විසිදු යනකොට මොකද වෙන්නේ? අපිට මෙතන පැත්තේ අපි ඇසුරු කරන පරිසරයට විහිදෙනවා. තවත් දුලට විසිලා හිම් ලෝකයට විසිදෙනවා. තවත් එහා සක්වලට විහිදෙනවා. මේ විදිහට විහිල්ලා දස දහසක් සක්වල කියන ප්‍රදේශය වෙලාත් විහිදිලා යනවා. නමුත් මේක අපිට පේන්නේ නැහ. මෙන්න
이렇게 퍼져 갈 때 어떻게 됩니까? 우리가 여기서 가까이하는 둘레로 퍼지고, 더 멀리 온 세상으로 퍼지고, 더 너머 cakkavāḷa로 퍼집니다. 이렇게 퍼져 만 개의 cakkavāḷa라는 곳까지 퍼져 갑니다. 그러나 이것은 우리 눈에 보이지 않습니다.
යනවා. නමුත් මේක අපිට පේන්නේ නැහ. මෙන්න මේ ශක්ති විශේෂයෙන් මෙහෙම විහිදු මොකද වෙන්නේ? අන්න ඒවා අපි හිතනවා කර්ම භවයට අවශ්‍ය කරන්නා වූ ශක්ති තැන්පත් වෙනවා. ඒ නිසා දූෂ්‍ය කරන කටයුතු දූෂ්‍ය කාරණා ඒ පැත්තට පිහිටෙනවා. කර්ම භවය එක පැත්තක්.
이 힘이 이렇게 퍼지면 어떻게 됩니까? 우리 생각으로는 kamma bhava에 필요한 힘이 쌓여 자리 잡습니다. 그래서 해치는 일, 더럽히는 일들은 그쪽에 자리 잡습니다. kamma bhava는 한쪽입니다.
ප්රහන්නව ශාන්තව කරන පුණ්‍ය කටයුතු වල ශක්තිය තව පැත්තකට හිතනවා. මේ දෙක ඒකට කලවන් වෙන්නේ නැහැ. මේ විශ්වය තුළ මේ භවය
맑고 고요하게 하는 puñña 일의 힘은 다른 쪽으로 간다고 봅니다. 이 둘은 서로 섞이지 않습니다.
කලවන් වෙන්නේ නැහැ. මේ විශ්වය තුළ මේ භවය තුළ එහෙනම් මේ කියන්නා වූ භවයේදී භව ශක්තිය විහිල්ලා පැටිලා අපටන කර්ම භවයෙන් හටගන්න ඒවා තමයි අපි මැරෙනකම් කරන පින්ව කියලා කියන්නේ. මැරෙනක කරා වූ පින් හෝ පව්
이 온 누리 안에서, 이 bhava 안에서, 그러니 지금 말하는 이 bhava에서 bhava 힘이 퍼져 자리 잡아 kamma bhava로 생기는 것이 바로 우리가 죽을 때까지 짓는 puñña와 pāpa라고 하는 것입니다.
කියලා කියන්නේ. මැරෙනක කරා වූ පින් හෝ පව් හෝ කළා නම් කරපු අවස්ථාව ක්‍රියාත්මක අවස්ථාව ඒ මොහොතේ ගෙවිත් ඔය විදිහට අපි අල්ලගත්ත දේකින්, බැඳෙන හැඳෙන දේකින්, සසර ගමනේ බලාපොරොත්තු, පැවැත්මේ බලාපොරොත්තුව සහිතව ඉඳගෙන අපි එහෙමනම් වටිය ගොඩනැගී. අපිට එබඳුම ඒ ගොඩනැගී දේ අනුකූලව පැවැත්මක් ගොඩනැගලා ඒක විපාකය අපි තරා එන විදිහට තමයි ඒට විසිදුණු අන්න ඒ ශක්ති විශේෂය පිහිටන්නේ. මෙන්න මේක තමයි අපි
죽을 때까지 지은 puñña나 pāpa가 있다면, 지은 그때, 움직인 그때는 그 자리에서 지나가 버려도, 그렇게 우리가 붙잡은 것, 묶이고 얽힌 것으로, saṃsāra 길의 바람과 있음의 바람을 지닌 채 우리가 그렇게 쌓아 올렸다면, 그 쌓은 것에 맞게 있음이 세워져 그 vipāka를 우리가 받도록, 바로 그렇게 그 퍼진 힘이 자리 잡습니다.
විශේෂය පිහිටන්නේ. මෙන්න මේක තමයි අපි කියන්නේ කර්ම ශක්තිය කියලත් ඔබ හඳුන්වන්නේ ඔන්න ඕකටයි. මේක අපි ලෝක සත්වයා එබඳු
우리가 말하는, 여러분이 kamma 힘이라 부르는 것이 바로 이것입니다.
ඔන්න ඕකටයි. මේක අපි ලෝක සත්වයා එබඳු ආකාරයෙන් කිව්වත් මේ හේතුඵල න්‍යායෙන් අහකට පයින්න කාටවත් බෑහගමක් ගැන කතා කරලා ආගමක් නෑ කියලා මම මෙබඳු ජාතිකයෙක්, මෙබඳ පොළවතයෙක් මේ ආදි වශයෙන් තමා මොනවා මේ ලෝකේ සම්මත කරගත්තත් ඒ සම්මත වලට බිඳරින්න බැහැ මේ හේතුඵල න්‍යාය ධර්මය කාටත් පොඩුවේ. ඒ නිසා මේසා කවුරු හෝ වේවා යහපත්
세상 satta가 이것을 어떻게 말하든, 이 까닭과 열매의 이치에서 누구도 비켜 갈 수 없습니다. 믿는 가르침을 들먹이며 '나는 믿는 가르침이 없다', '나는 이런 겨레다, 이런 사람이다' 하고 스스로 세상에서 무엇을 정해 두더라도, 그 정해 둔 것으로 이것을 깨뜨릴 수 없습니다. 이 까닭과 열매의 dharma는 모두에게 똑같습니다.
පොඩුවේ. ඒ නිසා මේසා කවුරු හෝ වේවා යහපත් දෙයක් කළොත් යහපත් ප්‍රතිඵලයක් ලබා දෙන්නටත් අයහපත් දෙයක් කළොත් අයහපත් ප්‍රතිඵලයක් ලබා දෙන්නටත් හේතුකාර වන විදිහේ තී විශේෂයක් විකුත් කරන ධර්ම නියමයක් තමයි මේ මේ ආකාරයෙන් අපි උපාදාන පච්චයා බහුවෝ කියන තැන පෙටව භව ශක්තිය නිර්මාණත්මක හැකියාව නිර්මාණත්මක ශක්ති විශේෂය
그러므로 누구든 좋은 일을 하면 좋은 열매를, 나쁜 일을 하면 나쁜 열매를 주는 까닭이 되는 남다른 힘을 내보내는 dharma niyāma가 바로, 이렇게 우리가 'upādāna paccayā bhavo'라는 대목에서 보여 준 bhava 힘, 만들어 내는 힘, 만들어 내는 남다른 힘입니다.
එතකොට මෙන්න මේ ශක්ති විශේෂය පිහිටන ලෝක තියෙනවා. මෙතනින් පටන් වෙන අටුත දසද දහසක් සක්වලටත් පිහිදෙන ශක්ති විශේෂයක්. හැබැයි
그러면 이 힘이 자리 잡는 세계가 있습니다. 여기서부터 만 개의 cakkavāḷa에까지 퍼지는 힘입니다.
සක්වලටත් පිහිදෙන ශක්ති විශේෂයක්. හැබැයි මේ ශක්ති විශේෂය විසිදවනකොට අපි මොකක්ද මුල් වුනේ? යම්කිසි තත්වයක් අපිට අව අපි දොඩනගාපු ක්‍රියා කලාපය මුල් කරගෙන සිතුවිලි ක්රියාවදන් මුල් කරගෙන යම්කිසි මානසිකත්වයක් තුළ ඉන්ත හිටම් අන්න එබඳු පැවැත්මත් එක්ක ඉන්ත හිටපු ඔන්න ඔය කාරණය අපි වට කරගෙන එබඳු පැවැත්මක් හටගැනීමට හේතුකාර විදිහට පිහිටනවා. මෙන්න මෙබඳු
그런데 이 힘을 내보낼 때 무엇이 바탕이 되었습니까? 우리가 쌓아 올린 몸짓들을 바탕으로, 생각과 말과 몸짓을 바탕으로 어떤 마음가짐 속에 머물며, 그런 있음과 함께 머물던 그 일을 우리가 감싸 안아, 그런 있음이 생겨나는 까닭이 되도록 자리 잡습니다.
හේතුකාර විදිහට පිහිටනවා. මෙන්න මෙබඳු වන්නා වූ කාරණයක් මෙහෙම පිහිටපුවහම ඔන්න ඒ ශක්ති විශේෂය ක්‍රියාත්මක වෙලා තමයි ජාතියක් හටගැනීමට අනුකූල ජාතියක් හටගැනීමට අවශ්‍ය කරන නිර්මාණය සිද්ධ වෙන්නේ. ඒ නිසා
이런 일이 이렇게 자리 잡으면, 그 힘이 움직여 jāti가 생겨나는 데, 그에 맞는 jāti가 생겨나는 데 필요한 만들어짐이 일어납니다.
අවශ්‍ය කරන නිර්මාණය සිද්ධ වෙන්නේ. ඒ නිසා සෑම සත්වයෙකුටම නිර්මාණාත්මක මහා ස්කන්ධයක්. මේ විශ්වය පිහිටලා හා සම්බන්ධව තියෙනවා. තමා හා සම්බන්ධව තියෙන කොටස තමා මූලික කරගෙන අනුකූල ද්වේශතාවයත් පැවැත්මේ බලාපොරොත්තුවක් නිසා පැවැත්ම මේ ජීවිතය මරණයෙන් කෙළවර කරන්න ඇතිවේ ඊළඟ භවයකට හේතුකාරක වන්නාවූ ශක්තිය ක්‍රියාත්මක වෙන අවස්ථාවක් හැදෙනවා. අන්න
그러므로 모든 satta에게는 만들어 내는 커다란 덩어리가 이 온 누리에 자리 잡아 이어져 있습니다. 자기와 이어진 그 부분이 자기를 바탕으로, 그에 맞는 기울기와 있음의 바람 때문에, 이 삶이 죽음으로 끝날 때 다음 bhava의 까닭이 되는 힘이 움직이는 때가 만들어집니다.
ක්‍රියාත්මක වෙන අවස්ථාවක් හැදෙනවා. අන්න ඒ අවස්ථාව අනුකූලව ඊත අනුකූල වන්නාව නිර්මාණය කරන්න අවශ්‍ය පැතන නැඹරු කරලා පිහිටෙනකොට මේකට කියනවා උපපත්ති භවය පිහිටියා. මරණාසන්න මොහොතක හෝ නැත්නම් මේ
그 때에 맞게, 그에 걸맞은 것을 만드는 데 필요한 쪽으로 기울어 자리 잡을 때, 이것을 upapatti bhava가 자리 잡았다고 합니다.
පිහිටියා. මරණාසන්න මොහොතක හෝ නැත්නම් මේ ජීවිත පැවැත්ම ඉවැරෙලා නව ජීවිත පැවැත්මක් ආරම්භ කරනකොට අන්න ඒ භව නිර්මාණය තමයි ඊළඟ නිර්මාණය සකස් වෙලා ඉන්නේ. ඒ නිසා තමයි එක
죽음이 가까운 때에, 또는 이 삶이 끝나 새 삶을 시작할 때, 바로 그 bhava의 만들어짐이 다음 만들어짐으로 짜여 있는 것입니다.
නිර්මාණය සකස් වෙලා ඉන්නේ. ඒ නිසා තමයි එක ජාති ප්‍රභේද වශයෙන් පිරිසංගි වෙලා එහෙමනම් යක්ෂයට ගහට කියන කොටස ඔතන පැත්තට ගිහිල්ලා ඒකේ නැත්නම් මනුස්සය කියන පැත්තකට ගිහිල්ලා මනුස්සයෙන් ඊධාකාර කෙලේ ගැති ඥානවන්තය, ඥානයෙන් අඩුවය ඒ වගේම වීර්යවන්තය ඒ වගේම වීර්යයෙන් හීන අය ඒ වගේම අසනීප වැඩි අය, අසනීප අඩුවය මෙසෙහි වන්නා වූ ජාති ලක්ෂණ. පාටික ප්රභදේද හටගන්න හේතු වෙන්නේ ඔන්න මේ භව ප්රවේද නිසයි. ඒ නිසා මේ භව තේරුම් අරගත්තා නම්
그래서 jāti의 갈래로 나뉘어, yakkha나 나무 같은 쪽으로 가기도 하고, 사람 쪽으로 가기도 하며, 사람 안에서도 여러 가지로 나뉩니다. 슬기로운 이와 슬기가 모자란 이, viriya가 큰 이와 viriya가 모자란 이, 병이 많은 이와 병이 적은 이 같은 jāti의 모습, 갖가지 갈래가 생기는 까닭은 바로 이 bhava의 갈래 때문입니다.
නිසයි. ඒ නිසා මේ භව තේරුම් අරගත්තා නම් භවය දකිනවා. මේ භවයට හේතුව දකිනවා. මොකද හේතුව? පැවැත්මේ බලාපොරොත්තුව මුල් කරගත්ත
그러므로 이 bhava를 알아들었다면 bhava를 봅니다. 이 bhava의 까닭을 봅니다. 그 까닭은 무엇입니까?
හේතුව? පැවැත්මේ බලාපොරොත්තුව මුල් කරගත්ත නිච්ච, සුඛ, ආත්ම කියන දෘෂ්ටිය මුල් කරගත්ත ඒ නිසා මේ ගොඩන නගාගන්න අවශ්‍ය කරන්නා වූ ආකාරය බැඳුව හිතකින් ඇති බූර්ෂ මානසිකත්වය හෝ පැහැපත් හිතකින් හෝ පැවැත්මට හේතුකාරක මානසිකත්වය දෙන්න ලැබුවා නම් අන්න ඒ ගොන්නගාගත්ත මානසිකත්වය තමයි මතු භවයට තවත් උපපත්ති භවයට හේතු වෙන්නේ. ඒක උප්පත්ති භවයට අනුකූලවගියොත්
있음의 바람을 바탕으로 한, nicca, sukha, atta라는 diṭṭhi를 바탕으로 한 것입니다. 그래서 이것을 쌓는 데 필요한 방식으로, 묶인 마음에서 생긴 더럽혀진 마음가짐이든 맑은 마음이든, 있음의 까닭이 되는 마음가짐을 내주었다면, 그렇게 쌓은 마음가짐이 앞날의 bhava, 또 다른 upapatti bhava의 까닭이 됩니다.
වෙන්නේ. ඒක උප්පත්ති භවයට අනුකූලවගියොත් භව පත්යා ජාති කියලා ඊළඟ අවස්ථාව සිද්ධ වෙනවා. ඒක වළක්වන්න පුළුවන්කමක් නැ ඒක ධර්මතාවයක්. මෙන්න මේ ආකාරයෙන් භව තේරුම්
그것이 upapatti bhava에 맞게 흘러가면 'bhava paccayā jāti'라는 다음 자리가 일어납니다. 그것은 막을 수 없습니다. 그것은 dhammatā입니다.
ධර්මතාවයක්. මෙන්න මේ ආකාරයෙන් භව තේරුම් අරගන්න ඕන. භවයත් භවයට හේතුවත් මේ භව නිරෝධ කරන්න නම් මතු ජාති හටගන්න විදිහක් නැහැ. නිරෝධයි. එහෙනම් එයින්ම සසර ගමනේ දෙකවත් තිනා කියපු දු කෙළවරයි ඒ ශාන්ත වූ නිවනයි. මෙන්න මේ නිවන්ට මාර්ගය මොකක්ද?
이렇게 bhava를 알아들어야 합니다. bhava와 bhava의 까닭을 말입니다. 이 bhava를 nirodha하면 앞으로 jāti가 생겨날 길이 없습니다. nirodha입니다. 그렇다면 그것으로 saṃsāra 길의 괴로움이 끝납니다. 그것이 고요한 nibbāna입니다.
නිවනයි. මෙන්න මේ නිවන්ට මාර්ගය මොකක්ද? භවයේ ආදීව දැකලා, භවයේ වෙෙනවීමේ ආනිසංස සිහි කරලා මේ ආකාරේ යන මාර්ගයක් තියෙනවා. ඒ මාර්ගය අනුගමනය කළොත් ඔය දුකින් මිදිලා නිවන් සාක්ෂාත් කිරීමේ පරම ඵලය උදා වෙනවා.
이 nibbāna로 가는 길은 무엇입니까? bhava의 ādīnava를 보고, bhava에서 벗어남의 ānisaṃsa를 떠올리며 이렇게 가는 길이 있습니다. 그 길을 따르면 그 괴로움에서 벗어나 nibbāna를 이루는 가장 높은 열매가 옵니다.
ඒ නිසා භවය මුල් කරගෙන මේ ආකාරයෙන් භවයත් භවයට හේතුවත් භව නිරෝධයක්, භව නිරෝධ මාරියත් හොයාගන්න යාන හතර පහළ වුණා නම් ඒ නිවන් වගක් මේ ආකාරයෙන් නිවන් අවබෝධ කරගන්න පුළුවන්. මේ උත්තම ධර්මය ඇසුරු
그러므로 bhava를 바탕으로 이렇게 bhava와 bhava의 까닭, bhava nirodha와 bhava nirodha로 가는 길을 찾아내는 네 가지 ñāṇa가 생겨났다면, 이렇게 nibbāna를 깨달을 수 있습니다.
කරගන්න පුළුවන්. මේ උත්තම ධර්මය ඇසුරු කරලා එතන් නිවන් සාක්ෂාත් වෙල සංසාර දුක් කෙලවර කරගන්න කියලා අධිෂ්ඨාන කරනවා සෑම දෙනාට යහපතක් වේවා. සිට්ඨාතාචංහි
이 거룩한 dharma를 가까이하여 nibbāna를 이루고 saṃsāra의 괴로움을 끝내시기를 adhiṭṭhāna 합니다. 모두에게 좋은 일이 있기를 빕니다.
දෙනාට යහපතක් වේවා. සිට්ඨාතාචංහි සබතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තෝ සබ්බේ භූතා අනුමෝදන්තෝ සබ්බේ සත්තානුමෝදන්තූ සබ්බ සම්පත්ති සිද්ධියා ඉදමේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝති සබ්බ දුක්ඛා පමුච්ච ත
Ettāvatā ca amhehi sambhataṃ puñña sampadaṃ, sabbe devā anumodantu, sabbe bhūtā anumodantu, sabbe sattā anumodantu, sabba sampatti siddhiyā. Idaṃ me puññaṃ āsavakkhayāvahaṃ hotu, sabba dukkhā pamuccatu.