텔레비전 dharma 설법: jāti
රූපවාහිනී ධර්ම දේශනා ජාති
සම්මා සම්බුද්ධස්ස
(Namo tassa bhagavato arahato) sammā sambuddhassa.
අති පූජ්‍ය මහා සංඝරත්නයෙන් අවසරයි
더없이 거룩하신 mahā saṅgha 보배께 허락을 구합니다.
ශ්‍රද්ධා බුද්ධි සම්පන්න පින්වතුනි පින්වතියනි, පින්වත් දරු දරියනි අද අප බලාපොරොත්තු වන්නේ පටිච්ච සමුප්පාදයේ නැමති උතුම් ධර්මයෙහි ධර්මකාණ්ඩයක් වන භව පච්චයා ජාති කියන මේ කොටසේ කියවෙන ජාති පිළිබඳව විග්‍රහයක් කරන්නයි.
믿음과 슬기를 갖춘 여러분, 그리고 아이들이여, 오늘 우리는 paṭicca samuppāda라는 거룩한 dharma의 한 갈래인 'bhava paccayā jāti'라는 부분에서 말하는 jāti를 풀어 보려 합니다.
මීට මුලදී මේ පින්වතුන් ශ්‍රවණය කරලා ඇති භව කියන අවස්ථාව පිළිබඳව නිර්මාණත්මක ශක්ති විශේෂයක් ගොඩනැගෙන හැටි ඒ හිතක් හටගන්නකොට ඒ හිතත් සමග සත්‍යය ගොඩනැගෙන හැටි අපි උපමා සහිතව විග්රහ කරලා පෙන්නුවා.
앞서 여러분이 들으신 bhava라는 단계에서, 무언가를 지어내는 남다른 힘이 어떻게 쌓이는지, 마음 하나가 일어날 때 그 마음과 함께 satta가 어떻게 이루어지는지를 우리는 비유를 들어 풀어 보였습니다.
දැන් අපි දකිනවා ඒ ජාතිය ස්වභාවයක් තියෙනවා. මෙලෝ පහළවෙනි ජාති ඒ වාගේම මේ අත්බැවක් කෙළවර කරලා මරණයෙන් පස්සේ ඊළඟට පහළුවෙන යම් අත්වක් කියලා තිබුණා නම් එහෙම හටගන්න ජාති. ඒ කියන්නේ මේ ජාති දෙකම අපි තෝරාගන්න ඕනේ. මෙලෝ පහළ වෙන ජාති
이제 우리는 jāti에 성질이 있음을 봅니다. 이 세상에서 나타나는 jāti가 있고, 또 이 삶을 마치고 죽은 뒤 다음에 나타나는 삶이 있다면 그렇게 생겨나는 jāti도 있습니다. 곧 이 두 jāti를 모두 가려 알아야 합니다.
අපි තෝරාගන්න ඕනේ. මෙලෝ පහළ වෙන ජාති තෝරාගත්හම තමයි පටිච්ච සමුප්පාදය පිළිබඳව ධර්මාවබෝධය ලබාගන්න ඉතාමත් පහසු වෙන්නේ.
이 세상에서 나타나는 jāti를 가려 알면 paṭicca samuppāda에 대한 dharma 깨달음을 얻기가 아주 쉬워집니다.
ඒනිසා අපි ගැඹුරුවෙන් තේරුම් ගන්නකොට මුලින්ම දැනගන්න ඕනේ මෙලොව ජාති පහළවෙන ආකාරය. භව පච්චයා ජාති කියනකොට ඒ භව නිර්මාණාත්මක ශක්ති විශේෂය මුල් කරගෙන අනුකූල ජාති පහළ වෙන හැටි ක්ෂණික ජාති පහළ වෙන හැටි ඒ වගේම ඒ අවස්ථාවල ජාතියල ස්වභාවය මෙසේ වටහාගන්න ඕනේ. මොනවද අපි මේ
그러므로 깊이 이해하려면 먼저 이 세상에서 jāti가 나타나는 모습을 알아야 합니다. 'bhava paccayā jāti'라고 할 때, 그 bhava라는 지어내는 힘을 뿌리로 삼아 그에 맞는 jāti가 나타나는 모습, 찰나의 jāti가 나타나는 모습, 그리고 그때그때 jāti의 성질을 이렇게 알아야 합니다.
ස්වභාවය මෙසේ වටහාගන්න ඕනේ. මොනවද අපි මේ ජාති කියන්නේ? ඉස්සෙල්ලම ජාති වටහාගන්න ඕනේ.
우리가 말하는 jāti란 무엇입니까? 먼저 jāti를 알아야 합니다.
මේ ලෝකයේහි යන්තාක් සජීවී අජීවී දේවල් පහළ වෙනවා නම් ඒ සජීවී අජීවී පහළ වෙන සියලු දේවල් වලට අපි නොයෙක් නම් තබාගන්න.
이 세상에 살아 있는 것과 살아 있지 않은 것이 나타나는 한, 그렇게 나타나는 모든 것에 우리는 여러 이름을 붙여 둡니다.
ඒ ඒ සම්මත කරගන්නවා එක එකාකාර නම් ඒ සමහර ජාති අපි පහළ කරගත්ත සම්මතය තුළ එකාකාරයෙන් පවතිනවා නෙමෙයි හැම දෙයක්ම එක ආකාර මාත්‍රයෙන් මාත්‍රය වෙනස් වෙනවා. ආකාර වෙනස් වෙනවා. හැබැයි ආකාර වෙනස් වුනත් අපි පනවාගත්ත සම්මතය තුළින් කතා කරන්න ඉඩ තියෙනවා. ඒක එක ජාතියක් හැටියට සම්මත කරගන්නවා. ක්ෂණිකව හටගෙන විනාශ වෙන ජාති තියෙනවා. මේක ජාති ක්‍රමයක්.
저마다 이름을 정해 두지만, 우리가 정한 약속 안에서 어떤 jāti도 한 모양으로 머무는 것이 아닙니다. 모든 것은 조금씩 조금씩 바뀝니다. 모양이 바뀝니다. 그러나 모양이 바뀌어도 우리가 정한 약속으로 말할 수 있습니다. 그것을 하나의 jāti로 정합니다. 찰나에 생겨나 사라지는 jāti도 있습니다. 이것이 jāti의 한 방식입니다.
චිත්තක්ෂණය හැටියට අපි හඳුන්වන ඒ සම්මතයෙන් හඳුන්වන්නේ ඇහිතිය පිය ගහන මොහොතක් පවා ඉතා එක ඉතාම සුළු මොහොතකදී වෙනස් වෙලා යන නැත්නම් ඇහිපියේ ගහන මොහොතක් කෝටි ගානකට බෙදලා පංගුවකදී හටගෙන විපරිණාමයට පත්වෙලා වැනසිලා යන ඉතා මාත්‍ර මොහොතක් තමයි චිත්තක්ෂණය කියන්නේ. අන්න ඒ චිත්තක්ෂණය කියන මොහොතත් මේ පටිච්ච සමුප්පාද චක්‍රයට අනුකූලවයි ක්‍රියාත්මක වෙලා හිතන් හටගෙන විපරිණාමයට පත්වෙලා වැනසීමේ කාරණයට එකක් සිද්ධ වෙන්නේ. එතන පටන්ගෙන අපි චිත්ත වී රීතියක්
우리가 cittakkhaṇa라고 부르는 것, 그 약속으로 부르는 것은, 눈 한 번 깜빡이는 순간보다도 훨씬 작은 순간에 바뀌어 가는 것, 곧 눈 깜빡할 순간을 수억으로 나눈 한 조각에서 생겨나 변하고 사라져 가는 아주 작은 순간을 cittakkhaṇa라고 합니다. 그 cittakkhaṇa라는 순간도 이 paṭicca samuppāda 바퀴에 맞게 움직여, 마음이 생겨나 변하고 사라지는 일이 일어납니다.
වෙන්නේ. එතන පටන්ගෙන අපි චිත්ත වී රීතියක් කියලා හැඳින්නවා නම් යම්කිසි තවත් ඉතාම සියුම් තත්ත්වයේදී ඊළඟ අවස්ථාවක් හැඳින්නවා නම් ඒ චිත්ත වීති කියන ඒවත් ඒ අවස්ථාවක් එක්තරා ජාතියක්. ඒකත් ඒ වගේම හටගෙන විපරිණාමයට පත්වෙලා වැනසිලා යනකම් ඒ සම්මතයෙන් කතා කරන්න පුළුවන්. නමුත් මේවා ඔක්කොම චිත්ත වීති සහ චිත්තක්ෂණ සර්ව ගෝචර දහම් මිසක් සාමාන්‍ය කෙනෙකුට දැනගන්න හැකියාවක් තියෙන දහම් නෙමෙයි.
거기서부터 cittavīthi라고 부르는 것, 또 아주 미세한 상태에서 다음 단계를 부른다면, 그 cittavīthi라는 것도 하나의 jāti입니다. 그것도 생겨나 변하고 사라질 때까지 그 약속으로 말할 수 있습니다. 그러나 이 cittavīthi와 cittakkhaṇa는 모두 모든 것을 아시는 분의 영역에 속하는 dharma일 뿐, 보통 사람이 알 수 있는 dharma가 아닙니다.
නමුත් න්‍යාය ධර්මය වටහාගන්න පුළුවන්. යම්කිසි අපිට අපිට තේරෙන්නේ වැටහෙන්නේ රාග හිතක් හටගත්තා, ද්වේශ හිතක් හටගත්තා, මෝහ හිතක් හටගත්තා මේ ආදී වශයෙන් කියන හිතක් හටගත්ත අවස්ථාවට එනකොට අර කියන චිත්ත වීති කෝටි ප්‍රකෝටි ගානක් එකතු වෙලා හැදිච්ච සම්පිණඩනයක්. අන්න ඒ සංඛින්දනයකින් හටගත්තා වූ අවස්ථාවට අපි කියනවා හිත් ජාති. දැන් හිත් තුලක් ජාති තියෙනවා. රාග
그러나 그 이치의 dharma는 알 수 있습니다. 우리가 알아차리는 것은 rāga 마음이 일어났다, dosa 마음이 일어났다, moha 마음이 일어났다 하는 식으로 마음이 일어난 때에 이르러서인데, 그것은 저 cittavīthi가 셀 수 없이 모여 이루어진 덩어리입니다. 그 덩어리로 생겨난 때를 우리는 마음의 jāti라고 합니다.
ජාති. දැන් හිත් තුලක් ජාති තියෙනවා. රාග හිත් එක ජාතියක්, ද්වේශ හිත්ත අවතියක්, මෝහ හිත්ත අවජාතියක් ඒ වගේම මේ ඒක ඵල හිත් මාර්ග හිත් මේ ආදි වශයෙන් කියන එකින් එකට ඒවත් හිත් ජාතිය. ඒ වගේම අපේ මේ ජීවත් වෙන
이제 마음 안에도 jāti가 있습니다. rāga 마음이 한 jāti, dosa 마음이 또 한 jāti, moha 마음이 또 한 jāti이며, phala 마음, magga 마음 같은 것들도 하나하나가 마음의 jāti입니다.
ඒවත් හිත් ජාතිය. ඒ වගේම අපේ මේ ජීවත් වෙන ඒ සත්වයෙක් වශයෙන් ජීවත් වෙන කාලයේදී හටගන්න යම්කිසි ශරීරයක් ඇතනම්. උපතේ පටන් ගෙන වර්ණය දක්වා ඒ මනුස්සයා කියන සම්මතයෙන් සම්මත කරලා තියෙනවා නම් මනුස්සයෙක් හැටියට කුඩා කාලේ ඉඳලම මනුස්සයෙක්, ලදරුවත් මනුස්සයෙක්, දරුවත් මනුස්සයෙක්, ළමයත් මනුස්සයෙක්, ගැටවරයත් මනුස්සයෙක්, කරුණයත් මනුස්සයෙක්, වැඩිහිටියත් මනුස්සයෙක්, මහල්ලත් මනුස්සයෙක් මනුස්සයා කියන සම්මතයෙන් භාවිතා කරන්න පුළුවන් යම් කාලයක් තියෙනවද? අන්න ඒ කාලයත් එක්තරා ජාතියක්. එතකොට මේ
또 우리가 한 satta로 살아가는 동안 생겨나는 몸이 있다면, 태어날 때부터 죽을 때까지 '사람'이라는 약속으로 정해 두었다면, 어릴 때부터 사람이고, 갓난아이도 사람, 아이도 사람, 소년도 사람, 젊은이도 사람, 어른도 사람, 늙은이도 사람이니, '사람'이라는 약속으로 쓸 수 있는 어떤 기간이 있지 않습니까? 그 기간도 하나의 jāti입니다.
අන්න ඒ කාලයත් එක්තරා ජාතියක්. එතකොට මේ අතරදී හටගන්නේ ජාති තියෙනවා. අපි අර බාලයා කිව්වේ බාල ජාති. ගැටවරයා කිව්වහම ගැටවර ජාති තරුණයා කිව්වොත් තරුණ ජාති මේවත් ජාති කියන අංශයට ගන්න පුළුවන්. එහෙනම් මේ ජාතියක් සම්මත කරගන්නේ කොහොමද? යම්කිසි සම්මතයකට පිහිටෝවලා ඒ සම්මතය තුළින් කතා කරන්න පුළුවන් ආරම්භයේ පටන්ගෙන ඒක වැහැරිලා ගිහිල්ලා වැනසෙන මොහොතක් දක්වා. කතා කරන්න පුළුවන් නම් ඒක ජාතියක්.
그러면 그 사이에도 생겨나는 jāti들이 있습니다. 아이라 하면 아이 jāti, 소년이라 하면 소년 jāti, 젊은이라 하면 젊은이 jāti, 이것들도 jāti라는 갈래에 넣을 수 있습니다. 그러면 jāti는 어떻게 정해집니까? 어떤 약속에 기대어 그 약속으로 처음부터 시들어 사라지는 순간까지 말할 수 있다면 그것이 하나의 jāti입니다.
මේවයෙන් සමහර ජාති සජීවී නැත්නම් සත්ව පුද්ගලදී අතරට අයිති. ඒ වගේම ඒ තත්ත්වයෙන් නික්මිය ලෝකෙට සම්බන්ධ වුනාම ඒවා අජීවී කොටස් වලටත් වැටෙනවා. නමුත් ඒවයත් ජාති තියෙනවා.
이 가운데 어떤 jāti는 살아 있는 것, 곧 satta와 사람에 속합니다. 또 그 상태를 벗어나 바깥 세상과 이어지면 살아 있지 않은 것에도 듭니다. 그러나 그것들에도 jāti가 있습니다.
දස්වැල් කියන්නේ ජාති. ඉතින් ඒ වගේම තත්ව කියන්නේ කුණු ජාති කියන්නේ ජාති.
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
වාසෙට්ඨ කියන බ්රාහ්මයාට වාසිට්ඨ සූත්‍රය කියන සූත්‍රය දේශනා කරපු දේශනාවක් තියෙනවා බුදුපියාණන් වහන්සේ මේ මෙලොව ජාති පිළිබඳව වැදගත්ම දහම් කාණ්ඩයක් විග්රහ කරලා. දැන්
Vāseṭṭha라는 brāhmaṇa에게 설하신 Vāseṭṭha Sutta라는 설법이 있는데, 거기서 부처님께서는 이 세상의 jāti에 관한 가장 중요한 dharma 부분을 풀어 주셨습니다.
වැදගත්ම දහම් කාණ්ඩයක් විග්රහ කරලා. දැන් අපි දකින්න ඕනේ අන්න ඒ බුදුපියාණන් වහන්සේ දේශනා කළේ ජාති ක්‍රමය එක ක්‍රමයක්. ඒ වගේම සසර ගමනකදී මේ එක කයක් මැරිලා තවත් උප්පත්තියට කයක් හටගන්න එනකන් ඒ අවස්ථාව විග්රහ කිරීමට පෙන්නන්නා වූ පටිච්ච සමුප්පාද ජාති ක්‍රමයකුත් තියෙනවා. මේවා
이제 우리가 보아야 할 것은, 부처님께서 설하신 그 jāti 방식이 하나의 방식이라는 점입니다. 또 saṃsāra 길에서 한 몸이 죽어 다음 태어남으로 몸이 생겨날 때까지의 그 때를 풀어 보이는 paṭicca samuppāda의 jāti 방식도 있습니다.
සමුප්පාද ජාති ක්‍රමයකුත් තියෙනවා. මේවා පටලවා ගන්න හොඳ නැහ. එකින් එක ඒ අවස්ථ තැනට ඔබන විදිහට ජාති පෙන්නපු ආකාරයෙන් දකින්න ඕනේ. එහෙනම් එතන ජාති පෙන්නන්න එක
이것들을 뒤섞으면 좋지 않습니다. 하나하나 그 자리에 맞게 jāti를 보이신 방식대로 보아야 합니다.
දකින්න ඕනේ. එහෙනම් එතන ජාති පෙන්නන්න එක ක්‍රමයක් මෙතනින් මැරිලා ඒ අවස්ථාවේදී සුති පටිසන්ධි ආදි වශයෙන් හටගත්ත මොහොතේ පටන්ගෙන සත්වයෙක් හැටියට මව්කුසයකින් බිහි වෙනකන් හටගන්න කාලය තුළත් ඒ කාල පදාසයෙක් ඇති කරලා එහි වෙන ක්රියාධාමය මේවයි කියලා පෙන්නලා එහෙමත් ජාති ක්‍රමයක් පෙන්නනවා. ජාති, සංජාති, ඔක්කන්ති,
그러면 거기서 jāti를 보이는 한 방식은, 여기서 죽어 그때 cuti와 paṭisandhi 같은 것으로 생겨난 순간부터 satta로서 어머니 태에서 태어날 때까지의 기간을 두고, 그 안에서 일어나는 흐름이 이것이라고 보여 주는 jāti 방식입니다.
පෙන්නනවා. ජාති, සංජාති, ඔක්කන්ති, අභිනිබ්බත්ති කන්දානං පාතුාවෝ ආයතනානං පටිලාභෝ අයං උචති බුක්ඛවේ ජාති කියලා මෙන්න මෙහෙම සත්වයෙක්ගේ සසර පැවැත්මේදී. එක කයක් කෙළවර වෙලා නව කයක් ලබන තුළු ඒ ඇති වෙන්නා වූ සිද්ධාන්තය ජාති කියන නමින් විග්රහ කරපු තැනුත් තියෙනවා. ඒ ඒ පිළිබඳවයි. එතකොට හිතක් හටගන්නවා නම්
'jāti sañjāti okkanti abhinibbatti khandhānaṃ pātubhāvo āyatanānaṃ paṭilābho, ayaṃ vuccati bhikkhave jāti'라고, 이처럼 satta의 saṃsāra 삶에서 한 몸이 끝나고 새 몸을 얻는 가운데 일어나는 원리를 jāti라는 이름으로 풀어 놓은 곳도 있습니다. 그것은 그것대로에 관한 것입니다.
පිළිබඳවයි. එතකොට හිතක් හටගන්නවා නම් හිතක් හටගෙන වැනසිලා යනවා නම් ඉතාම මොහොතකින් සිද්ධ වෙන ජාතියක් එතන සිද්ධ වෙන්නේ. හටගෙන ගෙවිලා යන ජාතිය. ඉතින්
그리고 마음이 일어난다면, 마음이 일어나 사라진다면, 거기서 일어나는 것은 아주 짧은 순간에 일어나는 jāti입니다. 생겨나 다해 가는 jāti입니다.
වෙන්නේ. හටගෙන ගෙවිලා යන ජාතිය. ඉතින් මෙන්න මේ ආකාරයෙන් මේ ජාති කියන වචනයේදී මේ ලෝකේ හටගත්ත සෑම දෙයක්ම පැවැත්මේ තියෙන සෑම දෙයක්ම අවස්ථාවල ඉතා ජාතීන්ගේ පටන් ඉන්න. ඉතා මහජාති වශයෙන් හඳුන්වන්න පුළුවන්. මෙන්න මේ අවස්ථා වේදයෙන් අපි සම්මත කරගෙන තියෙනවා. මෙන්න මේ සම්මත කරගත්ත හැම ජාතියක්ම මේ ජාති කියන කොටසට වැටෙනවා. එහෙනම් මේ ලෝකේ හටගත්ත යම් දෙයක්
이처럼 jāti라는 낱말에서, 이 세상에 생겨난 모든 것, 있는 모든 것은 여러 때에 아주 작은 jāti에서부터 아주 큰 jāti까지로 부를 수 있습니다. 이런 갈래로 우리는 약속해 두었습니다. 이렇게 약속한 모든 jāti가 이 jāti라는 부분에 듭니다.
වැටෙනවා. එහෙනම් මේ ලෝකේ හටගත්ත යම් දෙයක් විද්‍යාමාන වෙනවා නම් මේ සියල්ලම සංඛතයි පටිච්ච සමුප්පන්නාය කියා මේ ධර්මය පැහැදිලිව විග්රහ වෙනවා. එහෙනම් සත්වයා කියනට විතරක් නෙමෙයි පටිච්ච සමුප්පාදය මුළු විශ්වයේ ලෝකයෙන්ම විග්රහ කරන්න පටිච්ච සමුප්පාද ධර්මය න්‍යාය ධර්මයක් බව තේරුම් ගන්න ඕනේ. ඒ නිසයි පෙන්නන්නේ මහා
그러면 이 세상에 생겨나 드러나는 무엇이든 이 모두가 saṅkhata이며 paṭicca samuppanna라고 이 dharma는 분명히 풀어 줍니다. 그러니 paṭicca samuppāda는 satta만이 아니라 온 우주와 세상을 풀어 주는 이치의 dharma임을 알아야 합니다.
තේරුම් ගන්න ඕනේ. ඒ නිසයි පෙන්නන්නේ මහා සාගරය වැනි පටිච්ච සමුප්පාදයේ වෙරලේදී පටුයි ඒ වගේම ගැඹුර අඩුයි. ඇතුිලියා යන්න මැදට යන්න ප්‍රමාණයෙන් විශාලයි ගැඹුරෙන් වැඩියි. මෙන්න මේ වගේ උපමාවක් පෙලා තියෙනවා. පටිච්ච සමුප්පාදය තුළින් දහම්
그래서 paṭicca samuppāda는 큰 바다와 같아서, 물가에서는 좁고 얕지만 안으로 들어가 가운데로 갈수록 넓고 깊다는 비유가 pāḷi에 있습니다.
තියෙනවා. පටිච්ච සමුප්පාදය තුළින් දහම් විග්රහ කර යනකොට ගැඹුරට යන්න මහා පොළුල් විෂයක් බවට පත්වෙනවා. ඒ වගේම එන්න එන්න ගැඹුරුවේ. නමුත් තේරුම් ගන්න පුළුවන් වුනාම අපිට අවශ්‍ය කරන කොටස තෝරාගත්තොත් නිවන් අවබෝධ කරගන්න ඒ ටික හොඳටම ඇති. ලෝකයේ සැකදුරු කරගන්න මේ පැවැත්ම පිළිබඳ සැකදුරු කරගන්න අවශ්‍ය දහම් ටික තෝරගත්තා නම් පටිච්ච සමුප්පාදයෙන් අපිට ඒ ටික හොඳටම ඇති සැක නැතුව ධර්ම මාර්ගය අවබෝධ කරලා නිවන් දක ගැනීමේ කටයුත්ත කරගන්න. ඉතින් අපි දකින්න
paṭicca samuppāda로 dharma를 풀어 갈수록 깊이 들어가 매우 넓은 주제가 됩니다. 또 갈수록 깊어집니다. 그러나 이해할 수 있게 되어 우리에게 필요한 부분을 골라 잡으면 nibbāna를 깨닫기에 그것으로 넉넉합니다. 세상에 대한 의심, 이 삶에 대한 의심을 없애는 데 필요한 dharma를 골라 잡았다면, paṭicca samuppāda에서 그만큼이면 의심 없이 dharma의 길을 깨달아 nibbāna를 보는 일을 하기에 넉넉합니다.
ගැනීමේ කටයුත්ත කරගන්න. ඉතින් අපි දකින්න ඕනේ මේ ආකාරයෙන් මේ ජාති හටගන්නකොට කොහොමද ඒ ජාති හටගන්නේ? මෙලොව ජාති හටගන්න ක්‍රමයක් බුදුපියාණන් වහන්සේ දේශනා කළා. අපි විශේෂයෙන් දකින්න ඕනේ අන්න ඒ ජාති හටගන්න ක්‍රමය ඉස්සෙල්ලා. මොකද
그러니 우리는 이렇게 jāti가 생겨날 때 그 jāti가 어떻게 생겨나는지 보아야 합니다. 부처님께서는 이 세상에서 jāti가 생겨나는 방식을 설하셨습니다. 우리는 특히 그 jāti가 생겨나는 방식을 먼저 보아야 합니다.
හටගන්න ක්‍රමය ඉස්සෙල්ලා. මොකද බුදුපියාණන් වහන්සේගේ වාසෙට් බාහ්මණයක් දේශනා කරන දේශනාවකදී පෙන්නනවා. ලෝක සත්වයා විසින් එක එක ජාති පනවාගෙන තියෙනවා. ඒ නිසා ලෝක සත්වයාගේ කුල ගෝත්‍ර එක විදිහේ ජාති පනවාගෙන ලෝක සත්වයා භේදන්න වෙනවා. ඒ වගේම උද්දාම වෙනවා. සීන ජාතියක් කියලා පහත් කොට සලකනවා. මෙහෙම ක්‍රමයක් මේ ලෝකේ
왜냐하면 부처님께서 Vāseṭṭha brāhmaṇa에게 설하신 설법에서 이렇게 보여 주시기 때문입니다. 세상 사람들은 저마다 jāti를 정해 놓았습니다. 그래서 세상 사람들의 가문과 핏줄로 한 가지 jāti를 정해 놓고 사람들이 서로 갈라섭니다. 또 우쭐합니다. 낮은 jāti라며 낮추어 봅니다.
පහත් කොට සලකනවා. මෙහෙම ක්‍රමයක් මේ ලෝකේ තියෙනවා. හැබැයි අසාධාරණ ජාති මනින්න ක්‍රමයක්. ඒකට හේතුඵල ඇති ක්‍රමයක් නෙවෙයි. ඒ නිසා ලෝකයා ලෝක සත්‍යයා විසින් විවිධාකාර ජාතින් සම්මත කරගෙන තියෙන්නේ යම්කිසි මාන්‍යයෙන් එහෙම නැත්නම් එබඳන්නා වූ ඒ පුද්ගලයන්ගේ ආත්මලාභය ඒ වගේම ආත්මභිමානය වැනි ස්වභාවයන් මුල් කරගෙන තමයි එහෙම පනවාගෙන තියෙන්නේ. හැබැයි හේතු ප්රත්යක් ඇති නියම ක්‍රමයක් ඒ ජාති වලට නෑහ කියලා පෙන්නුවා. ඒකදි බුදුරජාණන්
이런 방식이 이 세상에 있습니다. 그러나 이는 공정하지 않게 jāti를 재는 방식이며, 원인과 결과가 있는 방식이 아닙니다. 그러므로 세상 사람들이 여러 jāti를 정해 놓은 것은 māna, 곧 그런 사람들의 자기 이익과 자기 자랑 같은 성품을 뿌리로 삼아 정한 것입니다. 그러나 그런 jāti에는 원인과 조건이 있는 참된 방식이 없다고 보여 주셨습니다.
නෑහ කියලා පෙන්නුවා. ඒකදි බුදුරජාණන් වහන්සේ උපමාවක් පෙන්නනවා. මේ ලෝකේ ගත් ජාති වැය ජාති තියෙනවා. ඒවා එක එක දේට එක එක වෙනස්. සමහරගේ ඒවා කිරි සහිතයි සමහර ඒවා කිරි නෑ. සමහර ඒවා කටු සහිතයි සමහර ඒවා කටු නෑ. උපතින්ම ප්‍රබේද තියෙන ජාතිය නිසා ඒකේ ජාති වෙන් කිරීම සාධාරණයි. දස්සැල්ලා ආදියන. ඒ වගේම
거기서 부처님께서 비유를 드십니다. 이 세상에는 나무 jāti, 덩굴 jāti가 있습니다. 그것들은 저마다 다릅니다. 어떤 것은 진(젖)이 있고 어떤 것은 없습니다. 어떤 것은 가시가 있고 어떤 것은 없습니다. 태어날 때부터 갈래가 있는 jāti이므로 그것을 jāti로 나누는 것은 옳습니다. 나무와 덩굴 같은 것들이 그렇습니다.
කිරීම සාධාරණයි. දස්සැල්ලා ආදියන. ඒ වගේම හොඳේ මත්තය ඉන්නවා. ලොකු කුඩා කොටස්
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
හොඳේ මත්තය ඉන්නවා. ලොකු කුඩා කොටස් ඉන්නවා. එකින් එකට වෙනස් වර්ගය ඉන්නවා. සංඝවාස වශයෙන් කරන්න බැහ. ජාතිය බෝ කිරීමට එකින් එකට සම්බන්ධ කරන්න බැහැ. එම විවිධාකාර ජාතීය ඉන්න නිසා මස් ජාතීන් කියන එකේ සාධාරණත්වයක් තියෙනවා. ශ්‍රී
크고 작은 무리가 있습니다. 저마다 다른 종류가 있습니다. 함께 살며 짝지을 수 없습니다. 종을 퍼뜨리려고 서로 이을 수 없습니다. 이렇게 여러 jāti가 있으므로 물고기 jāti라는 것에는 타당함이 있습니다.
කියන එකේ සාධාරණත්වයක් තියෙනවා. ශ්‍රී ජාතීන් කියලා ඉන්නවා. මේ විවිධ ආකාර කුණි කොටස් ඉන්නවා. එහෙම අතරත් වෙනසක්
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
කොටස් ඉන්නවා. එහෙම අතරත් වෙනසක් ප්‍රභේදයක් තියෙනවා. නමුත් මනුස්ස ජාතිය කිව්වහම ඒ ජාතියන් වෙන් කරන්න පුළුවන් ප්‍රබේදය නැහ. ලේට ලේ සමානයි. මසට මස සමානයි. ඒ වගේම ආකාරයට ආකාර සමානයි.
그런 것들 사이에는 차이와 갈래가 있습니다. 그러나 사람 jāti라고 하면 그 jāti를 나눌 수 있는 갈래가 없습니다. 피는 피와 같고 살은 살과 같습니다. 또 생김새도 생김새와 같습니다.
කාමයන් මුරු කරගෙන නැහෙනම් යම්කිසි ජාතිය බෝ කරන්නා වූ සංසාරගයේදී සමානව සංසාර්ගයට යදෙන්න පුළුවන්. මෙන්න මේ ආකාර වන්නාවූ සම්බන්ධතාවයන් නිසා දක්කොළන් වල කෙන සතුන්ගේ ජාති වෙන් කරපු ප්‍රභේද වෙන් කරපු ක්‍රමයට මිනිස් ජාතිය වෙන් කරන්න බෑ කියලා පෙන්නුවා. එහෙනම් බුදුරජාණන් වහන්සේ
kāma를 뿌리로 하여 종을 퍼뜨리는 짝짓기에서도 똑같이 어울릴 수 있습니다. 이러한 관계 때문에 풀과 나무, 짐승들의 jāti를 갈래로 나눈 방식으로 사람 jāti를 나눌 수 없다고 보여 주셨습니다.
පෙන්නුවා. එහෙනම් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා වැදගත් දෙයක්. ඒ වුනාට හේතු සාධක ඇතුව හේතුඵල සහිතව ජාති බෙදන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා හැබැයි මිනිස්සු දැනට යුදාගෙන කියන ක්‍රමය නෙමෙයි.
그러니 부처님께서는 중요한 것을 보여 주십니다. 그렇지만 원인을 갖추고 원인과 결과에 따라 jāti를 나눌 수 있는 방식이 있습니다. 다만 사람들이 지금 쓰는 방식은 아닙니다.
යම්කිසි කෙනෙක් හොරකම් කරනවා නම් ඔහුට හොරා කියන්න වටිනවද නැද්ද කියලා බුදුරජාණන් වහන්සේ අහනවා. එහෙනම් ඔහු හොර ජාතිකි අන්න ජාති වේදයක්.
누가 도둑질을 한다면 그를 도둑이라 부를 만한가 아닌가 하고 부처님께서 물으십니다. 그렇다면 그는 도둑 jāti입니다. 이것이 jāti의 갈래입니다.
කුලවතෙක් හෝ කුලහීමෙක් හෝ කවුරුන් හෝ වේවා රජෙක් කියන කෙනෙක් වේවා. සාමාන්‍ය වැසියෙක් වේවා. හොරකම් කරනවා නම් ඔහුට හොරා කියන නම වටිනවා. අන්න ඒක ජාතියක් බිහි වෙන හැටි.
좋은 가문의 사람이든 낮은 가문의 사람이든, 누구이든, 왕이라 하는 사람이든 보통 백성이든, 도둑질을 한다면 그에게 도둑이라는 이름이 걸맞습니다. 이것이 jāti가 생겨나는 모습입니다.
මිනී මරනවා නම් මිනී මරුවා කියන්න වටිනවා. මංකල කනවා නම් මංකල කරුවා කියන්න වටිනවා. නීත වැඩ කරනවා නම් නීතයා කියන්න වටිනවා. දුනවත් වැඩ කරනවා නම් දුනවතා කියන්න වටිනවා.
사람을 죽이면 살인자라 부를 만합니다. 강도질을 하면 강도라 부를 만합니다. 비천한 짓을 하면 비천한 자라 부를 만합니다. 덕스러운 일을 하면 덕 있는 사람이라 부를 만합니다.
මේ ආකාරයෙන් සමාහපත් හෝ අයහපත් වැඩ පිළිවීල අනුව ඒ පුද්ගලයා ඒ තත්ත්වයට පත්වෙලා මෙලෝදි ජාතියකට පත් වෙනවා. මෙන්න මේ ජාති ලබන ක්‍රමය නියම පටිච්ච සම්පන්නව දැක්කේ නැත්නම් ඔහුට නිවන් මග හොයාගන්නත් බැහ කියලා බුදුරජාණන් වහන්සේ ඒ වාසෙට සූත්‍රය පෙලා තියෙනවා.
이처럼 좋거나 나쁜 행실에 따라 그 사람은 그 상태에 이르러 이 세상에서 한 jāti가 됩니다. 이 jāti를 얻는 방식을 paṭicca samuppanna로 바르게 보지 못하면 nibbāna의 길도 찾을 수 없다고 부처님께서 그 Vāseṭṭha Sutta에 보여 두셨습니다.
එහෙනම් අපිත් අපි දැනගන්න ඕනේ. මෙලොව ජාති පහළ වෙන ක්‍රමය තේරුම් ගත්තොත් තමයි අපිට පුළුවන්කම ලැබෙන්නේ නිවන් දකින මග හරියට හොයාගන්න. යම් යම් ක්රියාකලාපයක් සිද්ධ
그러니 우리도 알아야 합니다. 이 세상에서 jāti가 나타나는 방식을 이해해야만 nibbāna를 보는 길을 바르게 찾을 수 있습니다.
හොයාගන්න. යම් යම් ක්රියාකලාපයක් සිද්ධ කරනකොට අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් බැඳිලා අපි කරන හොඳ හෝ නරක ක්‍රියාකලාපයන් නිසා නිරෝධී අපි ජාතියකට පත්වෙනවා. දැන් අන්න ඒක පටිච්ච සමුප්පන්නව දැක්කොත් තමයි පටිච්ච සමුප්පාදය තෝරගන්න හැකියාව ලැබෙන්නේ. ඒ අපි ජාති හටගන්න පටිච්ච
어떤 행위를 할 때 avijjā와 taṇhā에 묶여 우리가 하는 좋거나 나쁜 행위 때문에 우리는 한 jāti에 이르게 됩니다. 그것을 paṭicca samuppanna로 보아야만 paṭicca samuppāda를 가려 알 수 있습니다.
ලැබෙන්නේ. ඒ අපි ජාති හටගන්න පටිච්ච සමුප්පාදය විග්රහ කරගන්නකොට මේ මෙලොව හටගන්න ජාති නැත්නම් ප්‍රවෘත්ත ජාති එහෙනම් උපන් බෞකුසයකින් උපන්තයන් පටන් මරණය දක්වා ජීවත් වෙන කාලය තුළ විවිධාකාර ජාතීවීන්ට පත්වෙන ආකාරය පළමුව දැනගන්න ඕනේ. තොරා කිව්වහම මව්කුසේගෙන් හොරෙක්
jāti가 생겨나는 paṭicca samuppāda를 풀어 볼 때, 이 세상에서 생기는 jāti, 곧 pavatti jāti, 다시 말해 어머니 태에서 태어나서부터 죽을 때까지 사는 동안 여러 jāti에 이르는 모습을 먼저 알아야 합니다.
ඕනේ. තොරා කිව්වහම මව්කුසේගෙන් හොරෙක් බිහි වුණේ නෑ. දරුවෙක් බිහි වුණා. එතකොට ඒ වගේම මංකල්ල කරරුවා කිව්වොත් මංකල්ලකාරයෙක් මව්කුසෙන් බිහි වුනේ නැහැ. පසුව හැදුන කෙනෙක්. බේබ්ඩා කිව්වහම මව්කුසෙන් බිහි වුණේ නැහැ. පසුවකීම වැඩපිලික් නිකා වෙච්ච දෙයක්. මෙන්න මේ වගේ
도둑이라 해도 어머니 태에서 도둑이 태어난 것이 아닙니다. 아이가 태어났습니다. 강도라 해도 어머니 태에서 강도가 태어난 것이 아닙니다. 뒤에 그렇게 된 사람입니다. 술꾼이라 해도 어머니 태에서 태어난 것이 아닙니다. 뒤에 한 행실 때문에 된 것입니다.
වැඩපිලික් නිකා වෙච්ච දෙයක්. මෙන්න මේ වගේ එක කාරණයක් අරගෙන අපි දකින්න ඕනේ ජාතියක් දොරනැගෙන හැටි පටිච්ච සමුප්පාදයට අනුව. දැන් අපි මේක එකක් විග්රහ කරලා බලමු.
이렇게 한 가지를 잡아서 paṭicca samuppāda에 따라 jāti가 생겨나는 모습을 보아야 합니다. 이제 이것 하나를 풀어 봅시다.
වැදගත්ම දෙයක් තියෙනවා මේ ජාති විග්රහයේදී මොකද ඒ ඒ ජාති මෙලෝදි හටගන්න හැටි දැනගත්තොත් පරලොයි ජාතියත් ඊට අනුකූලයි කියලා තේරුම් අරගන්න ඕනේ. එහෙනම් මෙලෝ යම් ජාතියක් ලැබුවා නම් කර්ම භවයේ ලැබූ කර්ම ජාතිය ඒකයි. අන්න එබඳු පුද්ගලයා ඒ ස්වභාවය ඇසුරු කරලා ඒ ස්වභාවයෙන් මිය ගියොත් ඊට අනුකූල වන්නා වූ ජාතියක් තමයි උප්පත්ත ජාති වශයෙන් ඊට අනුකූලව ඊළඟ භවයේ ලැබෙන්නේ. මේක වෙනස් කරන්න බැරි සිද්ධාන්තයක් අන්න ඒක තේරුම් අරගන්න ඕනේ.
jāti를 풀 때 가장 중요한 것이 있습니다. 이 세상에서 저마다의 jāti가 생겨나는 모습을 알면 다음 세상의 jāti도 그에 맞는다는 것을 알아야 합니다. 이 세상에서 어떤 jāti를 얻었다면 그것이 kammabhava에서 얻은 kamma jāti입니다. 그런 사람이 그 성품을 가까이하며 그 성품으로 죽으면, 그에 맞는 jāti가 upapatti jāti로서 다음 bhava에서 얻어집니다. 이것은 바꿀 수 없는 원리이니 그것을 알아야 합니다.
දැන් අපි මෙතෙන්දි එක දෙයක් අරගම් අපි ඒක නමගනවා බේබද්දා මේ ලෝක සම්පතයේ මව්කුසෙන් උපන්න නැති මව්කුසෙන් බිහි වෙලා පහු කාලෙක තමා විසින් කරන ලද කටයුත්තක් නිසා ලැබූ එක්තරා නාමයක්. බේබද්ධා කියන ජාතිය ඒ ජාතිය මව්කුසෙන් උපන්නේ නැහැ. තමා විසින් කරන ලදා වූ කර්මයට අනුකූලව හටගත්තේ. මෙන්න මේක තේරුම් අරගන්න ඕනේ මේ දේ බද්ධා කියන තත්ත්වය හැදුන හැටි. අවිද්‍යා, පච්චයා, සංඛාරා කියන මෙන්න මේ සිද්ධාන්තය අනුව අපි දකින්න ඕනේ බේ බද්ධ හැදුන හැටි. මෙලෝජී ජාතියක් පහළ වෙන හැටි. ඉස්සෙල්ලාම. එහෙනම්
이제 여기서 한 가지를 잡아 이름을 붙여 봅시다. 술꾼은 이 세상에서 어머니 태에서 태어난 것이 아니라, 태어난 뒤 어느 때에 자기가 한 일 때문에 얻은 한 이름입니다. 술꾼이라는 jāti, 그 jāti는 어머니 태에서 태어나지 않았습니다. 자기가 지은 kamma에 맞게 생겨났습니다. 이 술꾼이라는 상태가 생긴 모습을 알아야 합니다. avijjā paccayā saṅkhārā라는 이 원리에 따라 술꾼이 생긴 모습, 이 세상에서 jāti가 나타나는 모습을 먼저 보아야 합니다.
ජාතියක් පහළ වෙන හැටි. ඉස්සෙල්ලාම. එහෙනම් බේ බදු ධර්මය කියන්නේ මොකක්ද? බත් පැැන් ප්රහාණය කරලා මත් පැපැන් වලින් ලබන්නා වූ ඒ රසස්වාදයක් නැන් ලෝකයා ඒවා කරන්නේ නැහ. ලෝකයේ ප්‍රිය ස්වභාවයක්, මධුර ස්වභාවයක් සසාවාදයක් ඇති නිසාමයි පුද්ගලයෝ වැරදි වැද කරන්න කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙනවා. අන්න ඒ වගේ අපිත් දකිනවා අපේ නුවණට තේරෙනවා ඒක එහෙමයි කියලා. එහෙනම් අපි
그러면 술꾼의 dharma란 무엇입니까? 먹고 마실 것을 제쳐 두고 술에서 얻는 그 맛이 없다면 세상 사람들은 그것을 하지 않습니다. 세상에 좋아할 만한 성품, 달콤한 성품, 맛봄(assāda)이 있기에 사람들이 그릇된 일을 한다고 부처님께서 보여 주십니다. 그처럼 우리도 그렇다는 것을 보고 슬기로 압니다.
තේරෙනවා ඒක එහෙමයි කියලා. එහෙනම් අපි දකින්න ඕනේ. යම්කිසි මත්වැන් වීමේ ආශ්වාදයක් ඇති නිසාම ලෝක සත්වයා ඒකට පෙළඹේ වෙනවා. එහෙනම් ඒකෙට පෙළඹු වහම මට්තැන් වීමට අයිතිවන ධර්ම කොටසක් තියෙනවා. ධර්මකාණ්ඩයක්. ධර්ම කියන්නේ මොනවද? ඒ මට්ටන් වීම දීමෙන් බේ බද්ධා නැමති සත්වය උදා කරවලා ඒ තත්ත්වය දරා සිතින්න හේතු වෙන්නේ බේ බදු ධර්මය. ඒක දකින්න ඕනේ. බේ
그러니 우리는 보아야 합니다. 술 취함에 맛봄이 있기에 세상 사람들이 그리로 끌립니다. 그리로 끌리면 술 취함에 속하는 dharma 부분, dharma 갈래가 있습니다. 그 dharma란 무엇입니까? 술에 취하게 하여 술꾼이라는 satta를 일으키고 그 상태를 지니게 하는 것이 술꾼 dharma입니다. 그것을 보아야 합니다.
වෙන්නේ බේ බදු ධර්මය. ඒක දකින්න ඕනේ. බේ කියන වචනය පෙන්නනවා බීම. බදු කියන වචනය පෙන්නනවා බද්ධ වුණා. බීමට බද්ධ වුණ නිසා කෙනා බීබ්දා. ඒ කියන්නේ බීම අත්හරගන්න බැරි තත්වයට පත්වුන කෙනා. මත්තයන් බීලා මත්තයන් බීම අත්රගන්න බැරි තත්ත්වයට පත් වුනා නම් එයාට කියනවා දේ බද්ධා කියන වචනය අපි හැඳුන්න හැටි. අන්න මත්වැන් බීේ ධර්මතාවය පියයි මනාපයි හරි සේයි වටිනවා කියලා ගත්තා නම් අන්න ඒක තමයි දේ බඳු අවිද්‍යාව. එහෙනම් අවිද්‍යාවත් අපි අර
'bē'라는 말은 마심을 뜻하고 'badu'라는 말은 묶였음을 뜻합니다. 마심에 묶였기에 술꾼(bēbaddā)입니다. 곧 술을 놓을 수 없는 상태에 이른 사람입니다. 술을 마시다가 술을 놓을 수 없는 상태가 되었다면 그를 bēbaddā라고 부르는 것입니다. 술 마시는 일을 좋고 마음에 들고 옳고 값지다고 여긴다면 그것이 바로 술꾼의 avijjā입니다.
අවිද්‍යාව. එහෙනම් අවිද්‍යාවත් අපි අර ඉස්සෙල්ලා කිව්වා වාගේ එක වචනයකින් කිව්වට විවිධාකාරයෙන් විග්රහ වෙලා විස්තර වෙලා යනවා පටිච්ච සමුප්පන්නව මේ ජාතිය විග්රහ කරනකොට එක එක ජාතිය හටගන්නේ ඊට අනුකූල අවිද්‍යාවෙන්. එහෙනම් බේබදුකම හොඳයි
avijjā도 앞서 말했듯 한 낱말로 말하지만 여러 가지로 풀리고 펼쳐집니다. 이 jāti를 paṭicca samuppanna로 풀 때 저마다의 jāti는 그에 맞는 avijjā에서 생겨납니다.
අවිද්‍යාවෙන්. එහෙනම් බේබදුකම හොඳයි කියන්නා වූ නැත්නම් බීමත්ව හොඳයි කියන්නා වූ යම්කිසි මානසිකත්වයක් කෙනෙකුට ලැබිය හිටිලා. ඔහු එතන පිහිටියා නම් හරයක් නැති දෙයක් හරයක් ඇති දෙයක් හැටියට ගැනීමේ මූල ධර්මයට ඔහු වැටෙනවා. වැටින නිසා මොකද කරන්නේ? දේ බඳු අවිද්‍යාව ඔහු කරා පිහිටනවා. කොයිෙන්ද ඒකයි ලැබෙන්නේ? අසත්පුරුෂ ආශ්‍රය මුල් කරගෙන තමයි අවිද්‍යාව පහළ වෙන්නේ කියලත් පෙන්නුවා.
그러니 술꾼 노릇이 좋다, 취함이 좋다는 어떤 마음가짐을 누가 얻어 거기에 자리 잡았다면, 그는 알맹이 없는 것을 알맹이 있는 것으로 여기는 뿌리 dharma에 떨어집니다. 떨어져서 어떻게 됩니까? 술꾼 avijjā가 그에게 자리 잡습니다. 그것은 어디서 옵니까? asappurisa를 가까이함을 뿌리로 avijjā가 나타난다고도 보여 주셨습니다.
එහෙනම් බේබඳු වැඩ කරන අය ඒ විදිහට කටයුතු කරන අය දැක්කහම ඒක හරි ප්‍රියයි මනාපයි හැටියට මානසිකත්වයෙන් වැරදි ආකල්පයෙන් ගත්තහම දේ බෞද්ධ වූ අවිද්‍යාව ගොඩනැගුනහම ඒ යම් පුද්ගලයෙක් මීට පෙර දීලා නැති පුද්ගලයා ඔය මානසිකත්වය උඩ ඉඳලා. ටිකෙන් ටික ඒ පැත්තට හුරු පුරුදු වෙනවා. එක්කෝ තමන්ට අසත්පුරුෂ ආශ්‍රය හෙවත් එබඳුන්නාවූ තමන්ගේ පාහපමි මිත්‍ර ආශ්‍රයක් හෝ ලැබුනොත් ඒ ආශ්‍රයේදී ඒකේ වටිනාකම් කියමින් පෙන්නනකොට අන්න ඒ සත්‍ය ඇසුරු කරනවා. ඇසුරු කරලා මොකද වෙන්නේ? හිතෙන් කයෙන් වචනයෙන් ඒ දීමක්කමට අයිති වැඩපිළිවිල්ල පිළිබඳව කටයුතු කරන්න පටන් ගන්නවා මූලිකව මොකද වෙන්නේ? අවිජ්යා පට්ඨයා සංඛාරා කියලා ඔහුගේ දේපදු සකස් කිරීම සිද්ධ වෙනවා. මෙන්න සංඛාර කියන
그러니 술꾼 짓을 하는 사람들, 그렇게 행동하는 사람들을 보고 그것을 좋고 마음에 드는 것으로 그릇된 마음가짐으로 받아들여 술꾼 avijjā가 쌓이면, 전에 마셔 본 적 없는 사람도 그 마음가짐 위에서 조금씩 그쪽으로 익숙해집니다. 아니면 asappurisa, 곧 그런 pāpamitta를 사귀게 되면, 그 사귐에서 그것의 값어치를 말하며 보여 줄 때 그 사람들을 가까이합니다. 가까이하면 어떻게 됩니까? 마음과 몸과 말로 술 마시는 일에 속하는 행실을 하기 시작합니다. 뿌리에서는 무엇이 일어납니까? avijjā paccayā saṅkhārā로 그의 술꾼 됨이 지어지는 일이 일어납니다.
කිරීම සිද්ධ වෙනවා. මෙන්න සංඛාර කියන වචනයෙන් චේතනා වලට සංඛාර කිව්වට සංඛාර කියන වචනයේ අර්ථය මොකක්ද? සකස් කරනවා කියන එක මූලික අර්ථය. මොකක්ද සකස් කරන්නේ? ඒ දේට අනුකූල දේ සකස් කරනකොට ඒ නමින් අපි භාවිතා කරනවා. එහෙනම් හිත තුළින් සකස් කරනකොට කියනවා චේතනා ගොරනගනවා. අන්න හිත තුළින් චේතනා ගොරනගන්න පටන් ගත්තට පස්සේ අපි මොකද කරන්නේ? සකස් කරගත්තා චේතනා. කාය සංචේතනා කාය සංඛාරා වචී සංචේතනා වචී සංඛාරා මනෝ සංචේතනා මනෝ සංඛාරා අන්න සංඛාර පෙන්නවපු ක්‍රමයක්. ඒ ක්‍රමයට අපි මොකක්ද
saṅkhāra라는 말로 cetanā를 saṅkhāra라고 하지만, saṅkhāra라는 말의 뜻은 무엇입니까? '짓는다'는 것이 바탕 뜻입니다. 무엇을 짓습니까? 그것에 맞는 것을 지을 때 그 이름으로 씁니다. 마음으로 지을 때 cetanā를 짓는다고 합니다. 마음으로 cetanā를 짓기 시작한 뒤 우리는 무엇을 합니까? cetanā를 지어 냈습니다. kāya sañcetanā는 kāya saṅkhārā, vacī sañcetanā는 vacī saṅkhārā, mano sañcetanā는 mano saṅkhārā — 이것이 saṅkhāra를 보이신 방식입니다.
පෙන්නවපු ක්‍රමයක්. ඒ ක්‍රමයට අපි මොකක්ද කරන්නේ? කයින් යම්කිසි ආකාරයෙන් මේ බීකම මුල් කරගෙන සීම මුල් කරගෙන ඊට අනුකූල වන්නා වූ දේට කය හසුරවන්න පටන් ගත්තා නම් හිතෙන්. අන්න කාය සංඛාර ගොඩනැගුණ අවිද්‍යාව මුල් කරගත්ත වැඩපිළිවල පැත්තට වචනය ඒකට භාවිතා කළා වචී සංඛාර ගොඩනගාගත්තා. ඒ වගේම හිත ඇවිල්ලඒ පැත්තට නැඹුරු කරලා කියාගත්තා නම් මනෝ සංඛාරක් ගොඩනගාගත්තා. අන්න අවිද්‍යා පට්ඨයා සංඛාරක් කියන දේ අවිද්‍යාවෙන් දේදු සංඛාරය පහළ වුණා. දැන් සංඛාර පටච්චයා විඤ්ඤාණං
그 방식대로 우리는 무엇을 합니까? 마음으로 이 술 마심을 뿌리 삼아 그에 맞는 쪽으로 몸을 움직이기 시작했다면 kāya saṅkhāra가 지어진 것입니다. avijjā를 뿌리 삼은 행실 쪽으로 말을 썼다면 vacī saṅkhāra를 지은 것입니다. 또 마음을 그쪽으로 기울여 생각했다면 mano saṅkhāra를 지은 것입니다. 이렇게 avijjā paccayā saṅkhārā, 곧 avijjā에서 술꾼 saṅkhāra가 나타났습니다.
පහළ වුණා. දැන් සංඛාර පටච්චයා විඤ්ඤාණං කියන ඊළඟ අවස්ථාව වෙනවා හිත කටි ගැන්වෙනා දේපත්ති ධර්මය කියන්නේ හොඳ ධර්මයක් නෙමෙයි. හිත කිරිත කරන පාප ධර්මයක්. ඒ වගේම නුවණ මන්ධ බුද්ධක බවට පත්ව කරන ධර්මයක්. නමුත් ඒකෙසේ කල්පතියා තේරුම් ගත්තේ නැතුව වටිනාදයක් කියන මුලා මානසිකත්වයටලා.
이제 saṅkhāra paccayā viññāṇaṃ이라는 다음 단계가 옵니다. 마음을 물들이는 술 마시는 dharma는 좋은 dharma가 아닙니다. 마음을 더럽히는 pāpa dharma입니다. 또 슬기를 흐리고 어리석게 만드는 dharma입니다. 그러나 그것을 그렇게 알지 못하고 값진 것이라는 어리석은 마음가짐에 빠졌습니다.
ඒ විදිහට ගත්තහම මානසිකත්වය ක්‍රමක්‍රමෙන් ඒ පැත්තට නැඹු වෙනකොට කහට ගැන්නවුණු මානසිකත්වයක් ඇති වෙනවා සංඛාර පච්චයා විඤ්ඤාණක් කියලා දේ බදු විඤ්ඤාණයක්. එහෙනම් බේ ධකාරයෙන් භද විඤ්ඤාණය මෙන්න ප්‍රබේද වෙන් කරගන්න හැටි පටිච්ච සමුප්පා චක්‍රය න්‍යාය ධර්මය සංඛාර පච්චයා විඤ්ඤාණං කියන එක දැන් බේබඳු ජාතියක් හටගන්න හැටි වන්න ඕනම් බේබඳු සංඛාරයෙන් බේබදු විඤ්ඤාණයක් හටගත්තා කියලා මෙතෙදි විග්රහ කරලා චක්ඛයෙන් හදාගන්න ඕනේ ගණන හදාගන්න හැති. විඤ්ඤාණ පච්චයා නාම රූපං අන්න බේපදු
그렇게 받아들여 마음가짐이 차츰 그쪽으로 기울면 물든 마음가짐이 생깁니다. saṅkhāra paccayā viññāṇaṃ, 곧 술꾼 viññāṇa입니다. 이렇게 술꾼 saṅkhāra에서 술꾼 viññāṇa로 갈래를 가르는 모습이 paṭicca samuppāda 바퀴의 이치입니다. saṅkhāra paccayā viññāṇaṃ이란, 술꾼 jāti가 생겨나는 모습에서는 술꾼 saṅkhāra에서 술꾼 viññāṇa가 생겼다고 여기서 풀어, 셈을 맞추듯 바퀴에 맞추어 보아야 합니다.
හැති. විඤ්ඤාණ පච්චයා නාම රූපං අන්න බේපදු විඤ්ඤාණයට බේබඳු නාම රූප බහිනවා. මොනවද? බීමට සම්බන්ධව තිබෙන්නා වූ මත්තන් වර්ග ඒ වගේට අවශ්‍ය කරන දේවල් ඊට අවශ්‍ය කරන පාප මිත්‍රයෝ ඊට අවශ්‍ය කරන්නා වූ රැඳුම් මේ ආදී සියල්ලම බැහැගෙන මොකද වෙන්නේ ඒ හිතට බහින්න පටන් ගන්නවා ඉස්සෙල්ලා ඒවා බැහැ. අන්න විඤ්ඤාණ පච්චයා නාම රූපං ටික මුලෝදී හටගත්ත හැටිය. නාම රූපච්චයා සලායතනං කියලා
viññāṇa paccayā nāmarūpaṃ — 술꾼 viññāṇa에 술꾼 nāmarūpa가 내려앉습니다. 무엇입니까? 마심에 얽힌 여러 술, 그에 필요한 것들, 그에 필요한 pāpamitta, 그에 필요한 모임 자리 등 모든 것이 내려앉아 그 마음에 들기 시작합니다. 전에는 그것들이 없었습니다. 이것이 viññāṇa paccayā nāmarūpaṃ이 이 세상에서 생겨난 모습입니다.
හටගත්ත හැටිය. නාම රූපච්චයා සලායතනං කියලා ඇස කන දිවනාසය ශරීරය මනඉත ආයතන බවට පත් වෙනවා. අන්න ආයතන බවට පත් වුනාම මොකද වෙන්නේ? දේ බදු නාම රූපයන්ගෙන් බේබඳු සලායතන පහළ වුණා. සලායතන පච්චයා පස්ස
nāmarūpa paccayā saḷāyatanaṃ — 눈, 귀, 혀, 코, 몸, 마음이 āyatana가 됩니다. āyatana가 되면 어떻게 됩니까? 술꾼 nāmarūpa에서 술꾼 saḷāyatana가 나타났습니다.
සලායතන පහළ වුණා. සලායතන පච්චයා පස්ස කියලා දීමත් කමේ ස්පර්ශය එහි ආශ්වාදය ස්පර්ශ කරනවා. අන්න එතකොට බේබදු ස්පර්ශය එතන ලැබුවා. සලායතන පච්චයා පස්සක බේබදු සලායතනයන් බේදු ස්පර්ශ පච්චයා වේදනා කියනකොට බේ බදු ස්පර්ශයෙන් බේබදු වේදනාව වින්දනය ඒ වගේම වේදනා පච්චයා තණ්හා කියනකොට බේබඳු වින්ධනය නිසා බේබඳු තණ්හය හා වුණා අන්න එතෙන්ට ඇරිලා හිටියා. තණ්හා පට්යා උපාදානං කියන සිද්ධාන්තයෙන් බේබදු තණ්හාවෙන් බේබඳු උපාදානයට බැඳුනා. උපාදාන පත්තයා බව කියන එකින් දේ බදු උපාදානයෙන් බේබධු බවට බැඳුනා. මේ පටිච්ච සමුප්පා
saḷāyatana paccayā phasso — 술 마심의 닿음, 그 맛을 닿습니다. 그때 거기서 술꾼 phassa를 얻었습니다. saḷāyatana paccayā phasso로 술꾼 saḷāyatana에서 술꾼 phassa가, phassa paccayā vedanā라 할 때 술꾼 phassa에서 술꾼 vedanā, 곧 느낌이 생기고, 또 vedanā paccayā taṇhā라 할 때 술꾼 느낌 때문에 술꾼 taṇhā가 생겨 거기에 들러붙었습니다. taṇhā paccayā upādānaṃ이라는 원리로 술꾼 taṇhā에서 술꾼 upādāna에 묶였습니다. upādāna paccayā bhavo로 술꾼 upādāna에서 술꾼 됨(bhava)에 묶였습니다.
බේබධු බවට බැඳුනා. මේ පටිච්ච සමුප්පා චක්‍රය අපේ වැඩ පිරියට දාලා බලන හැටි. මහා සාගරයක් ඔ වගේ ඒකයි. මූල සිද්ධාන්තය දමලා බලන්න ඕන අවශ්‍ය ජාතිය හටගන්න හැටි.
이것이 paṭicca samuppāda 바퀴를 우리 행실에 넣어 보는 방법입니다. 큰 바다와 같다는 것이 바로 이것입니다. 바탕 원리를 넣어서 필요한 jāti가 생겨나는 모습을 보아야 합니다.
එහෙනම් මොකද වුනේ? බේබදු භව නිසා භව පච්චයා ජාති කියන සිද්ධාන්තයෙන් බේබදු බවේ බදු ජාතිය හටගත්තා. අන්න දැන් එයාට කියනවා බේබ්දා. දැන් මොකද වෙන්නේ? දැන් එයා මලොත් එහෙම දේ බදු යාසිකයෙක් මලා කියන වචනේ දකින්නා දේ බද්ධයෙක් මලා. මෙලෝදි මතු පටිච්ච සම උපාසක්යකින් දැනගත්තා ඒක ජාතියක් ගොඩනැගෙන හැති. ඔය ක්‍රමයට එහෙම
그러면 어떻게 되었습니까? 술꾼 bhava 때문에 bhava paccayā jāti라는 원리로 술꾼 jāti가 생겼습니다. 이제 그를 술꾼이라 부릅니다. 이제 어떻게 됩니까? 이제 그가 죽으면 '술꾼 하나가 죽었다'는 말을 보게 됩니다. 이 세상에서 paṭicca samuppāda로 jāti가 이루어지는 모습을 알게 되었습니다.
ජාතියක් ගොඩනැගෙන හැති. ඔය ක්‍රමයට එහෙම තමයි හොරකම. හොරකම මුල් කරගෙනත් ඔය ක්‍රමයට බලන්න ඕනේ. එතකොට ඒ වගේම වැදගත්කම යහපත් දේවල් ගුණවත්කම ඒ හැම එකක්ම ඒ ධර්මතාවය ඒ පටිච්ච සමුපචක්කයට දාලා එතේ බැලුවොත් මෙලෝ ජාති පහළ වෙන හැටි දැනගන්නවා. මේ මෙලෝ පහළ වෙන යම් ජාතියක් අවිද්‍යා සහගතද? තෘෂ්ණා සහගතවද ඒ හැම ජාතියක්ම සතර පැවැත්මටයි. එහෙනම් අපි
그 방식대로 도둑질도 그렇습니다. 도둑질을 뿌리 삼아서도 그 방식대로 보아야 합니다. 또 존귀함, 좋은 것들, 덕스러움, 그 모두를 그 dharma대로 paṭicca samuppāda 바퀴에 넣어 보면 이 세상에서 jāti가 나타나는 모습을 알게 됩니다. 이 세상에 나타나는 어떤 jāti든 avijjā를 품었든 taṇhā를 품었든, 그 모든 jāti는 saṃsāra에 머무르게 하는 것입니다.
ජාතියක්ම සතර පැවැත්මටයි. එහෙනම් අපි දකින්න ඕනේ ඒ පැවැත්මයෙන් ඉවත් වුනාට පස්සේ නිවන් දකින්න විහේ තියෙන පටිච්ච සමුප්පාදයක් තියෙනවා මෙච්චර කල් වැහිලා අපි අන්න ඒ පටිච්ච සමුප්පාදය මතු අවස්ථාව ගන්න බලාපොරොත්තු වෙමු. ඒක අපිට
그러니 우리는 그 머무름에서 벗어난 뒤 nibbāna를 보는 길에 있는 paṭicca samuppāda가 있다는 것을 보아야 합니다. 그동안 가려져 있던 그 paṭicca samuppāda를 다음 때에 다루려 합니다.
ගන්න බලාපොරොත්තු වෙමු. ඒක අපිට අත්‍යාවශ්‍ය වෙනවා නිවන් දැකීමට ආර්ය වීමට අවශ්‍ය කරන මෙලව පහළ වෙන පටිච්ච සමුප්පාද ජාතිය හටගන්න හැටි. අන්න ඒ ටික බලාගත්තහම අපිට පුළුවන් පර්ලෝ ජාති හටගැනීම පිළිබඳව ඉහපසුව නැවතක් ගැඹුරු විසයට වහින්න. ඒ නිසා අපි දැන් බලාපොරොත්තු වෙමු. මෙලෝ
그것은 우리에게 꼭 필요합니다. nibbāna를 보고 ariya가 되는 데 필요한, 이 세상에서 나타나는 paṭicca samuppāda의 jāti가 생겨나는 모습입니다. 그것을 보고 나면 뒤에 다음 세상의 jāti가 생겨나는 일에 관해 다시 깊은 주제로 들어갈 수 있습니다.
නිසා අපි දැන් බලාපොරොත්තු වෙමු. මෙලෝ ජාති හටගන්න පරිච්ච සමුප්පාදය ගත්තා වාගේම ජරා මරණයට හටගැනීමට අපි එතෙන්ටම එකතු කරගත්තා. එබඳි ජාතියක් හටගත්තා නම් ඒ විනාවේ වැනසීමාන්තයෙන් මිස උරුමයි ජරාවට පත්වීම උරුමයි. ඒකේ ජරාවත් ඒක මරණයත් ඒ සමඟ ඒකේ කෙළවර සිද්ධ වෙනවා. එහෙනම් ජාති පත්යා ජරා මරණං කියන එකත් එතෙන්දි සිද්ධ වෙනවා. අපි අද මේ පටිච්ච සමුප්පාදය මෙසේ
그래서 이제 우리는 그렇게 하기를 바랍니다. 이 세상의 jāti가 생기는 paṭicca samuppāda를 다룬 것처럼, jarā-maraṇa가 생기는 것도 거기에 함께 넣었습니다. 그런 jāti가 생겼다면 그것은 사라짐으로 끝날 수밖에 없고, 늙음에 이르는 것이 그 몫입니다. 그것의 늙음과 그것의 죽음과 함께 그 끝이 일어납니다. 그러니 jāti paccayā jarāmaraṇaṃ도 거기서 일어납니다.
වෙනවා. අපි අද මේ පටිච්ච සමුප්පාදය මෙසේ මේ මෙලොව ජාතියක් හටගන්න හැපි බැලුවා වගේම මෙලොව යහපත් ජාතියක් ආර්ය ජාතියක් හටගන්න පටිච්ච සමුප්පාදයක් තියෙනවා මේ කාලේ වැහිලා අපි ඒ විභංග ප්‍රකරණයේ තිබෙන ඒ උත්තම ධර්මය ඊළඟ අවස්ථාව ගන්න බලමු. සෑම කිසිලිාට එහපතක් වේවා. සිත්තාවතා හේහි
오늘 우리는 이 paṭicca samuppāda로 이 세상에서 jāti가 생겨나는 모습을 보았는데, 그처럼 이 세상에서 좋은 jāti, ariya jāti가 생겨나는 paṭicca samuppāda가 있으나 이 시대에 가려져 있습니다. Vibhaṅga pakaraṇa에 있는 그 높은 dharma를 다음 때에 다루어 보겠습니다. 모두에게 좋은 일이 있기를 빕니다.
කිසිලිාට එහපතක් වේවා. සිත්තාවතා හේහි සබ්බං පුණ්‍ය සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තෝ සබ්බේ භූතා අනුමෝදන්තෝ සබ්බේ සත්වා අනුමෝදන්තෝ සබ්බ සම්පත්ති සිද්ධියා ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයාං හෝතෝ සබ්බ දුක්ඛා පමුච්ච ත
Ettāvatā ca amhehi sambhataṃ puñña sampadaṃ, sabbe devā anumodantu, sabbe bhūtā anumodantu, sabbe sattā anumodantu, sabba sampatti siddhiyā. Idaṃ me puññaṃ āsavakkhayaṃ hotu, sabba dukkhā pamuccatu. (이만큼 우리가 쌓은 puñña를 모든 deva가, 모든 bhūta가, 모든 satta가 함께 기뻐하여 모든 복이 이루어지기를. 이 나의 puñña가 āsava를 다하게 하기를, 모든 dukkha에서 벗어나기를.)