텔레비전 설법: kusala mūla paṭicca samuppāda
රූපවාහිනී ධර්ම දේශනා කුසල මූල පටිච්චසමුප්පාදය
ෝ අරහත අරහතෝ නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්සෝ
Namo tassa bhagavato arahato sammāsambuddhassa.
අතිඋතුන් මහා සංඝරත්නයෙන් අවසරයි ශ්‍රද්ධා බුද්ධි සම්පන්න පින්වතුනි
거룩한 mahā saṅgha께 허락을 구합니다. 믿음과 슬기를 갖춘 공덕 있는 여러분,
පින්වතනි පින්වත් දරු බැරිවෙනි අද දවසේදී වී අපි බලාපොරොත්තු වෙන්නේ ආර්ය මාර්ගයට පත් කරන පටිච්ච සමුප්පාදයක් තියෙන බව මීට පෙර දන්නවා. අන්න ඒ උත්තම පටිච්ච සමුප්පාදය අපි තේරුම් අරගන්න ඕනේ
공덕 있는 여러분, 공덕 있는 아이들이여, 오늘 우리가 바라는 것은 이것입니다. 우리는 이미 앞에서 ariya magga로 이끄는 paṭicca samuppāda가 있다는 것을 알았습니다. 바로 그 으뜸가는 paṭicca samuppāda를 우리는 알아들어야 합니다.
සියලුම කාරණා ලෝකේ හටගන්නේ අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් පමණක් නෙවෙයි.
세상의 모든 일이 avijjā와 taṇhā로만 생겨나는 것은 아닙니다.
අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් තොරව නිවන් දකින්නට හේතු වෙන වැඩවිලක් තියෙනවා පටිච්ච සමුප්පාදයට සිද්ධ වෙන අන්න ඒ පටිච්ච
avijjā와 taṇhā 없이 nibbāna를 보게 하는 작용이 paṭicca samuppāda에서 일어납니다.
සමුප්පාදයට සිද්ධ වෙන අන්න ඒ පටිච්ච සමුප්පාදය සොබ්ද කියන කාරණය අපිට ඕන හැටියට නොවෙයි. විභංගප්රකරණයේ
그 paṭicca samuppāda를 살피는 일은 우리가 바라는 대로 하는 것이 아닙니다.
හැටියට නොවෙයි. විභංගප්රකරණයේ ඒ පටිච්ච සමුප්පාද විභංගයේ තිබෙන ආකාරයෙන් නිවන් දකින්නට මගරන යම් ජාති හතරක් තියෙනවා. ඉස්ී ජාතිය,නී
Vibhaṅgappakaraṇa의 paṭicca samuppāda vibhaṅga에 나오는 방식에 따르면, nibbāna를 보는 길을 여는 네 부류가 있습니다.
යම් ජාති හතරක් තියෙනවා. ඉස්ී ජාතිය,නී ජාතිය, උපාසක ජාතිය, උපාසිකා ජාතිය කියන මෙන්න මේ ජාති සතර කෙනෙකුටයි නිවන් අවබෝධ වෙන්නේ. අන්න ඒ උත්තරුතර වන්නා වූ දිස්ස
bhikkhu 부류, bhikkhunī 부류, upāsaka 부류, upāsikā 부류라는 바로 이 네 부류의 사람에게 nibbāna 깨달음이 옵니다.
වෙන්නේ. අන්න ඒ උත්තරුතර වන්නා වූ දිස්ස ිස්සන උපාසක උපාසිකා කියන සිස නියම පටිච්ච සමුප්පන්න ධර්මතාව තමයි පහළ වෙන ආකාරය. මේ
그 으뜸가는 bhikkhu, bhikkhunī, upāsaka, upāsikā라는 참된 제자들이 나타나는 방식이 바로 paṭicca samuppanna dhamma입니다.
සමුප්පන්න ධර්මතාව තමයි පහළ වෙන ආකාරය. මේ උතුම් පටිච්ච සමුප්පාද චක්‍රය විග්රහ වෙනවා. මේ පටිච්ච සමුප්පාද චක්‍රයේ වෙනසක්
이 거룩한 paṭicca samuppāda의 바퀴가 이렇게 풀이됩니다.
වෙනවා. මේ පටිච්ච සමුප්පාද චක්‍රයේ වෙනසක් තියෙනවා. ඒක මේ පින්වතුන් තේරුම් අරගන්න ඕනේ. කුසල මූල පච්චයා සංඛාරා සංඛාර පච්චයා
이 paṭicca samuppāda 바퀴에는 다른 점이 있습니다. 공덕 있는 여러분은 그것을 알아들어야 합니다.
ඕනේ. කුසල මූල පච්චයා සංඛාරා සංඛාර පච්චයා විඤ්ඤාණං විඤ්ඤාණ පච්චයා නාමරූපං නාමරූප පච්චයා සලායතනං සලායතන පච්චයා පස්සෝ පස්ස පච්චයා වේදනා වේදනා පච්චයා පසාදෝ ප්‍රසාද පච්චයා අධිමුක්ඛෝ අධිමුක්ඛ පච්චයා භවෝ භව පච්චයා ජාති ජාති පච්චයා ජරා මරණං ඒව මේතීසං ධම්මානං සමුදයෝ හෝති මේතන් පටිච්ච
Kusalamūla paccayā saṅkhārā, saṅkhāra paccayā viññāṇaṃ, viññāṇa paccayā nāmarūpaṃ, nāmarūpa paccayā saḷāyatanaṃ, saḷāyatana paccayā phasso, phassa paccayā vedanā, vedanā paccayā pasādo, pasāda paccayā adhimokkho, adhimokkha paccayā bhavo, bhava paccayā jāti, jāti paccayā jarāmaraṇaṃ, evametesaṃ dhammānaṃ samudayo hoti.
මේතීසං ධම්මානං සමුදයෝ හෝති මේතන් පටිච්ච සමුප්පාදය විශේෂ අවස්ථා තුනක් මෙතටි අපිට කියවුණා.
이것이 그 paṭicca samuppāda이며, 여기서 우리에게 세 가지 남다른 점이 드러났습니다.
අවිද්‍යා පත්තෙන් හටගන්න පටිච්ච සමුප්පාද චක්‍රයේ දේශනාවට වැඩියේ මෙහි එක්තරා විශේෂත්වයක් තිබුණා. මොකක්ද මේ තියෙන්නේ විශේෂත්වය? අවිජ්ජා පච්චයා සංඛාරා කියන තැන කුසල මූල පච්චයා සංඛාරා කියලා.
avijjā를 조건으로 생겨나는 paṭicca samuppāda 바퀴의 가르침과 견주어, 여기에는 남다른 점이 있었습니다. 그 남다른 점이 무엇입니까? 'avijjā paccayā saṅkhārā' 자리에 'kusalamūla paccayā saṅkhārā'라고 했습니다.
වේදනා පච්චයා තණ්හා කියන තැන වේදනා පච්චයා පසාදයෝ කියලා හැදුවා. තණ්හා පච්චයා උපාදානං කියන එතන ප්‍රසාද පච්චයා අධිමක්ඛෝ කියලා. ඒව මේතස්ස කේවලස්ස දුක්ඛන්දස්ස සමුදයෝ හෝති කියන තැන ඒව මේසං ධම්මානං සමුදයෝ හෝති කියලා කෙළවර වුණා. දැන් හරි
'vedanā paccayā taṇhā' 자리에 'vedanā paccayā pasādo'라고 했습니다. 'taṇhā paccayā upādānaṃ' 자리에 'pasāda paccayā adhimokkho'라고 했습니다. 'evametassa kevalassa dukkhakkhandhassa samudayo hoti' 자리에서는 'evametesaṃ dhammānaṃ samudayo hoti'로 끝났습니다.
සමුදයෝ හෝති කියලා කෙළවර වුණා. දැන් හරි වැදගත් දෙයක් මෙච්චර කල් වැහිලා තිබුනේ. අපිට වැදගත් විදිහට ආර්ය මාර්ගය තෝරගන්න තිබිච්ච අවස්ථාව වැහිලා තිබි. අන්න ඒ
이제 아주 중요한 것이 지금껏 가려져 있었습니다. 우리가 ariya magga를 제대로 고를 수 있었던 기회가 가려져 있었던 것입니다.
තිබිච්ච අවස්ථාව වැහිලා තිබි. අන්න ඒ උතුම්ම අවස්ථාවේ පටිච්ච සමුප්පන්නව අපි නියම විදුවර දුක්, දුස්සනියක්ව උපාසකයෙක්ව උපාසිකාවක් කියනවා නම් ඒ ධර්මය ඇතුල් කරගෙන එතන්ට පත්වෙන ආකාරය හොඳින් තේරුම් අරගන්න ඕනේ. අවිද්‍යා ප්‍රත්‍යයෙන්
그 거룩한 자리에서 paṭicca samuppanna로 우리가 참된 bhikkhu, bhikkhunī, upāsaka, upāsikā가 된다고 한다면, 그 dhamma를 안에 들여 그 자리에 이르는 방식을 잘 알아들어야 합니다.
තේරුම් අරගන්න ඕනේ. අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංඛාර වෙලා හටගන්න ඒවා සසර ගමනට හති වෙනවා. කුසල මූල පත්වයෙන් හටගෙන හටගන්න
avijjā를 조건으로 saṅkhāra가 되어 생겨나는 것들은 saṃsāra 여정의 원인이 됩니다.
වෙනවා. කුසල මූල පත්වයෙන් හටගෙන හටගන්න සංඛාර නිවන් මග වඩන්න අවශ්‍ය පසු ඵලයට හේතු වෙනවා. හොඳින් තේරුම් අරගන්න ඕනේ
kusala mūla를 조건으로 생겨나는 saṅkhāra는 nibbāna 길을 닦는 데 필요한 결실의 원인이 됩니다.
හේතු වෙනවා. හොඳින් තේරුම් අරගන්න ඕනේ මේකේ තියෙන වෙනස. දැන් මොකක්ද පෙන්නන්නේ?
여기에 있는 차이를 잘 알아들어야 합니다.
මේකේ තියෙන වෙනස. දැන් මොකක්ද පෙන්නන්නේ? කුසල මූලය හැටියට පෙන්නන්නේ මොකක්ද?
그러면 무엇을 보여 주는 것입니까? kusala mūla로 보여 주는 것은 무엇입니까?
අලෝභෝ කුසල මූලං, අදෝෂෝ කුසල මූලං, අමෝහෝ කුසල මූලං. අලෝභය, අද්දේශය, අමෝහය කුසල මූලයයි. දැන් මෙතනදිත් හොඳට තේරුම් අරගන්න
Alobho kusalamūlaṃ, adoso kusalamūlaṃ, amoho kusalamūlaṃ. alobha, adosa, amoha가 kusala mūla입니다.
මූලයයි. දැන් මෙතනදිත් හොඳට තේරුම් අරගන්න ඕනේ. ලෞකික වූ අලෝභයක් අද්වේශයක් අමෝහයක් තියෙනවා. ලෝකෝත්තර මාර්ගයට නැ වෙච්ච අලෝභයක් අද්දේශයක් අමෝහයක් තියෙනවා. මෙන්න මේ කාරණය හොඳටම තුළින් පැහැදිලිව තේරුම් අරගන්න ඕනේ. එයා ලෝකෝත්තර පැත්තට ලැබෙන
이제 여기서도 잘 알아들어야 합니다. lokiya인 alobha, adosa, amoha가 있습니다. 그리고 lokuttara magga에 속하는 alobha, adosa, amoha가 있습니다. 바로 이 점을 아주 깊이, 또렷하게 알아들어야 합니다.
අරගන්න ඕනේ. එයා ලෝකෝත්තර පැත්තට ලැබෙන අලෝභ අද්වේශ අම්බවගෙන කොහොමද? කුසලය තෝරාගන්න වෙන කුමක්ද කියලා කුසල මූලය හොයාගන්න. එහෙනම් කුසල මූලය ඉන්නගෙන එහි
그 사람이 lokuttara 쪽에서 얻는 alobha, adosa, amoha는 어떤 것입니까? kusala를 고르려면 무엇이 다른지, kusala mūla를 찾아야 합니다.
හොයාගන්න. එහෙනම් කුසල මූලය ඉන්නගෙන එහි ප්රතිඵලයයි. එහෙනම් ප්‍රතිඵලය තුළින් හොයාගන්න ඕනේ. මේ අලෝභයේ මේ අද්දේශයේ මේ අමෝහයු ආකාරයෙන් පහළ වෙන එකක්ද කියලා පළමුව තෝරගෙන ඉන්න ඕනේ. එහෙනම් කොහොමද
그렇다면 kusala mūla를 지니고 있으면 그 결실이 있습니다. 그러니 결실을 통해 찾아야 합니다. 이 alobha, 이 adosa, 이 amoha가 어떤 방식으로 나타나는 것인지를 먼저 가려내고 있어야 합니다.
පළමුව තෝරගෙන ඉන්න ඕනේ. එහෙනම් කොහොමද දැනගන්නේ අපි ටිකේ කෝසානි විචය කේවලානි දිබ්බං මානුස කංච බ්‍රහ්ම කෝසං සබ්බෝස මූල බන්ධනා පමුත්තෝ කුසලෝතාදි පවුච්චතෝ තපස්ත්තා කියලා මේ උතුම් කුසලය මොකක්ද කියලා පෙලා තියෙනවා. දිව්‍ය කෝෂ, මනුස්ස
그렇다면 어떻게 압니까? 'Kosāni viceyya kevalāni, dibbaṃ mānusakañca brahmakosaṃ, sabbakosamūlabandhanā pamutto, kusalo tādi pavuccate tathattā'라고, 이 거룩한 kusala가 무엇인지 경전에 나와 있습니다.
කියලා පෙලා තියෙනවා. දිව්‍ය කෝෂ, මනුස්ස කෝෂ, බ්‍රහ්ම කෝෂ, සකලධ කර්ම කෝෂ පිළිබඳව ඒ අයත්මට හිටිය වෙන්නා වූ අවිද්‍යා තෘෂ්ණාවන්ගේ පහසක වීමක් කුසල්යයි කියන ලැබේ. මෙන්න මේ ආර්ය කුසලයෝ මෙන්න මේකයි.
deva의 곳간, 사람의 곳간, brahma의 곳간, 모든 kamma의 곳간에 대해, 그 곳간들에 머물러 있는 avijjā와 taṇhā에서 벗어나는 것을 kusala라고 합니다. 바로 이것이 ariya kusala입니다.
දස කුසලය කියලා එකක් තියෙනවා. හැබැයි ඒක ලෝක සම්මත කුසලයක්. ඒක නෑ කියන්නේ එහෙම නැහ. හැබැයි ඒක කෙලෙස් සහිතයි සසර ගමනට හේතු වන කුසලයා. නිවන් දැකීමට ආර්ය බවට
dasa kusala라는 것이 있습니다. 그러나 그것은 세상이 인정하는 kusala입니다. 그것이 없다는 말이 아닙니다. 다만 그것은 kilesa가 함께하는, saṃsāra 여정의 원인이 되는 kusala입니다.
හේතු වන කුසලයා. නිවන් දැකීමට ආර්ය බවට පත් කිරීමට හේතු වන කුසලයක් තියෙනවා. ඒකත් අලෝභයයි, අද්වේශයයි, අමෝහයයි. මේ දෙකේ වෙනස පළමුව තේරුම් අරන්න ඉන්න ඕනේ. නිවන්
nibbāna를 보고 ariya가 되게 하는 원인인 kusala도 있습니다. 그것도 alobha, adosa, amoha입니다. 이 둘의 차이를 먼저 알아들어야 합니다.
වෙනස පළමුව තේරුම් අරන්න ඉන්න ඕනේ. නිවන් දකින්න හේතු වෙන කෙනාගේ අලෝය ගොඩනැගෙන්නේ කොහොමද? සසර පැවැත්මට අවිද්‍යාව දුරුණ කරන කෙනාගේ අවිද්‍යාව මොකක්ද එයාගේ අලෝධය මොකක්ද මේ දෙක හොඳින් තේරුම් අරගන්න ඕනේ.
nibbāna를 보게 되는 사람의 alobha는 어떻게 쌓입니까? saṃsāra의 존속에 대한 avijjā를 없애는 사람에게 avijjā는 무엇이고 그의 alobha는 무엇인지, 이 둘을 잘 알아들어야 합니다.
ලෝකයෙහි ධර්මය අහලා ඒ වාගේම සුගතියට පත්වෙන්න හේතු වෙන ධර්මය දෙව්ලෝ උපදින්න බඹලව උපදින්න හේතු වෙන ධර්මය විතරක් අහන්න ලැබෙන්නේ අබුද්ධෝත්පාද කාලයවලක්.
세상에서 dhamma를 듣되, 다만 sugati에 이르게 하는 dhamma, deva 세계에 태어나게 하는 dhamma, brahma 세계에 태어나게 하는 dhamma만 들을 수 있는 것은 붓다께서 나오시지 않은 시대입니다.
ඒ වගේම මේ කාලේ වෙනසට බු බුද්ධ ධර්මයට අනුකූලව තේරුම් ගත්ත
또한 이 시대의 달라짐에 따라 붓다의 dhamma에 맞게 알아들은…
ඒ වගේම නිච්ච සැප ආත්ම වශයෙන් ඒ දෘෂ්ටියෙන් පෘතග්ජන ගතිතු ලක්ෂනෙන් ලෝකය ගැන හිතන අයත් යම්කිසි පැතිමක් බලාපොරොත්තුවක් ඇති කරගන්නවා ලෞකික ධර්මයක් අහලා පැහැදිලා. මොකක්ද මේකෙන්
또한 nicca, sukha, atta라는 견해로, puthujjana의 성품으로 세상을 생각하는 이들도 lokiya dhamma를 듣고 마음이 맑아져 어떤 바람과 기대를 품습니다.
ධර්මයක් අහලා පැහැදිලා. මොකක්ද මේකෙන් පෙන්නන්නේ?
이것이 무엇을 보여 줍니까?
කලෝභව කටයුකීමේ.
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
ඒ පුද්ගලයන්ට ලැබුණවා එක්තරා පියනක් අන්න ඒකෙන් උගටතියට යන්න පුළුවන්. බඹලව උපදින්න හේතු වෙන මාර්ගය වඩන්න ඔතන ඉස්්රය වෙනවා.
그런 사람들은 어떤 길을 얻어 그것으로 sugati에 갈 수 있습니다. brahma 세계에 태어나게 하는 길을 닦는 데 힘씁니다.
මේ ආදී වශයෙන් මේ විදියට බණක් අහලා අනේ අපිත් බලාපොරතු වෙනවා මතු දෙවියෙක් වෙන්න මතු බ්‍රහ්මයෙක් වෙන්න මතු හොඳ සත්වයට පත් වෙලා හිතන් හොඳ කෙනෙක් වෙන්න සැප සම්පත් ඇති උපදින්න මේ වගේ තැනකට යන්න මෙහෙම බලාපොරොත්තුව අදහස් ඇති කරගෙන තව මේ බලාපොරොත්තුව අත්හරින්නේ නැති. ඒ සඳහා තමා
이런 식으로 설법을 듣고는 '아, 우리도 다음에 deva가 되고, 다음에 brahma가 되고, 다음에 좋은 존재가 되어 착한 사람이 되고, 넉넉하게 태어나 이런 곳에 가고 싶다'고 바람과 뜻을 품고, 그 바람을 놓지 않습니다.
බලාපොරොත්තුව අත්හරින්නේ නැති. ඒ සඳහා තමා සතිය කියාගන්නා වූ තමා සතිය ලෝභකින් තියාගන්නේ නැතුව ගන්ධී මාදී කටයුත සිද්ධ කරනවා. අන්න ඒ නිසා ඔහුටත් හටගන්නවා අලෝධී බවක්. මෙන්න මේ අවලෝධයක් තියෙනවා නම් මේ
그것을 위해 자기 재산을 욕심내어 움켜쥐지 않고 dāna 같은 일을 합니다. 그래서 그에게도 alobha의 성품이 생겨납니다.
බවක්. මෙන්න මේ අවලෝධයක් තියෙනවා නම් මේ අලෝධය ලෞසිකයි කෙලෙස් සහිතයි සසර ගමනට හේ තියෙනවා හැබැයි තීන් පැත්ත. ඒ වගේම
이런 alobha가 있다면, 이 alobha는 lokiya이고 kilesa가 함께하며 saṃsāra 여정의 원인이 됩니다. 다만 좋은 쪽입니다.
තියෙනවා හැබැයි තීන් පැත්ත. ඒ වගේම සමියෙන් සමාදානයෙන් ඉන්නවා මෙත් සිතක් පතුරවමින් ලෝක සත්යයෙන්ට යහපත් දින සිටීන් සලකමින් ඒ වගේම වෛර කෝද කරන්නේ නැතුව මිත්තර ධර්මයන් පතුරවමින් මෙහෙම ජීවත් වෙන ක්‍රමයක් තියෙනවා ආදේශයක්. අන්න
또한 사이좋게, 평화롭게 지내며 mettā 마음을 퍼뜨리고, 세상 존재들에게 좋은 마음으로 대하며, 원한과 성냄 없이 벗의 마음을 퍼뜨리며 이렇게 살아가는 방식이 있습니다. 이것이 adosa입니다.
ජීවත් වෙන ක්‍රමයක් තියෙනවා ආදේශයක්. අන්න ඒ අේශයත් එබඳුන්නා වූ බඹලෝක උපදින්න පිගතියක උපදින්න හේතුකාර වෙන දෙයක්. ඒ නිසා ඒවය අදහසතින් ඒ පලාපොරොත්තුවෙන් යුත්තව අේශයෙන් සමගියෙන් ඉන්න මිත්කින් ඉන්න පිරිදෙන අන්න ඒකත් ලෞකික වශයෙන් ලබන අද්වේශයක්. එතකොට ඒ වගේම දසවක මිත්‍යා
그런 adosa도 brahma 세계에 태어나게 하고 sugati에 태어나게 하는 원인이 됩니다. 그래서 그런 뜻과 그런 바람을 지니고 adosa로, 사이좋게, mettā로 지내는 사람들, 그것도 lokiya로 얻는 adosa입니다.
අද්වේශයක්. එතකොට ඒ වගේම දසවක මිත්‍යා දෘෂ්ටියයි කියලා තිබෙන පාපයට ගෝචර පැත්ත අත්හැරලා. ඒ වගේම අර නත්ති දානං නත්ථිත්තං නත්තිහිතං නත්ති සුකර දුක්ඛතානං කම්මානං ඵලං විපාකං නත්ථි මාතා නත්ති පුතා නත්ථීමං ලෝකෝ නත්ති පරෝල ලෝකෝ එයාදී වශයෙන් විග්රහ කරලා තියෙන 10යක් තියෙනවා. දසවතක මිත්‍යා දෘෂ්ටිය කියලා. අන්න ඒකෙන් අනිත්
또한 dasavatthuka micchā diṭṭhi라는 pāpa의 영역을 버립니다. 'natthi dinnaṃ, natthi yiṭṭhaṃ, natthi hutaṃ, natthi sukatadukkatānaṃ kammānaṃ phalaṃ vipāko, natthi mātā, natthi pitā, natthi ayaṃ loko, natthi paro loko' 하는 식으로 풀이된 열 가지가 있는데, 이것을 dasavatthuka micchā diṭṭhi라고 합니다.
මිත්‍යා දෘෂ්ටිය කියලා. අන්න ඒකෙන් අනිත් පැත්ත අත්ථි දානං අත්ථිං අත්ථි සුඛර දුක්ඛානං කම්මානං ඵලං විපාකං ආදී වශයෙන් ඒ දානයින් තියෙනවා. ඒවා දානය යහපත් ඒ වාගේම මේ ජාවල් වල යහපතක් තියෙනවා සිනක් තියෙනවා. මේ අදි වශයෙන් ඒවා පිළි අරගෙන මව් පියෝගි වශේෂයෙන් ඉන්නවා පින්තව් කිය දෙයක් තියෙනවා. මෙලොව පරලෝ කියා දෙයක් තියෙනවා කියලා විශ්වාස කරලා මේ ආකාරයෙන් යහපත් ජීවිතයක් ගත කරමින් සුගතියක් බලාපොරොත්තු වෙන ගති ලක්ෂණයක් ඇති අන්න ඒ විශ්වාසය ඇතිවීම වනට කියනවා ලෞකික වන්නා වූ අමෝහය. එතකොට ලෞකික සම්මා දිට්ඨිය
그 반대쪽은 'atthi dinnaṃ, atthi yiṭṭhaṃ, atthi sukatadukkatānaṃ kammānaṃ phalaṃ vipāko' 하는 식입니다. dāna는 좋은 것이고, 이런 일들에는 좋음이 있고 결실이 있다고 받아들여, 부모를 특히 공경하고, puñña라는 것이 있고 이 세상과 저 세상이 있다고 믿어, 이렇게 좋은 삶을 살며 sugati를 바라는 성품이 생기는 것, 그 믿음이 생기는 것을 lokiya amoha라고 합니다.
වූ අමෝහය. එතකොට ලෞකික සම්මා දිට්ඨිය මෙන්න මේ තත්ත්වයට පත්වෙලා යම්කිසි කෙනෙක් ඉන්නවා නම් අන්න ඒ අලෝභයයි, අද්වේශයයි, අමෝහයයි තිබුනට පැවැත්මේ ආසාව පැවැත්ම බලාපොරොත්තුව නැති වෙලා නැති නිසා. අන්න ඒ අලෝභය අද්වේශය, අමෝහය අවිද්‍යා පත්යා පුඤ්ඤාභි සංඛාරා කියන කන්ටයි අහුවෙන්නේ.
그러면 lokiya sammā diṭṭhi, 곧 이런 상태에 이른 사람이 있다면, 그에게 alobha, adosa, amoha가 있더라도 존재에 대한 갈망과 존재에 대한 바람이 사라지지 않았기 때문에, 그 alobha, adosa, amoha는 'avijjā paccayā puññābhisaṅkhārā'라는 자리에 걸려듭니다.
හොඳින් ඕක තේරුම් ගන්න ඕනේ. එහෙනම්
이것을 잘 알아들어야 합니다.
අවිද්‍යා පත්යා පුඤ්ඤාභිසංඛාරා කියන කෙනා අවිද්‍යාව ලෝභයයි කියලා ගත්තොත්, මෝහයයි කියලා ගත්තොත් එහෙම අපිට ධර්මය වරදිනවා.
그렇다면 'avijjā paccayā puññābhisaṅkhārā'에서 avijjā를 lobha라고 받아들이거나 moha라고 받아들이면 우리는 dhamma를 잘못 알게 됩니다.
එහෙනම් අවිද්‍යාව කියන්නේ භවගාමී කර්මයක් ලෙස. අවිද්‍යාව මෝහයයි කියලා ගන්න බැ.
그렇다면 avijjā란 bhava로 이끄는 것입니다. avijjā를 moha라고 받아들일 수는 없습니다.
අවිද්‍යාව විග්රහ කරනකොට කාරණා 23ක් විග්රහ කරලයි අවිද්‍යාව කියන්නේ මොකක්ද කියලා පෙන්නන්නේ. යං අඥානං අදස්සනං අනධි සමයෝ අසම්බෝධෝ අප්පති වේදෝ අපච්චක්ක සම්මං මේ ආදී වශයෙන් පෙන්නලා එක මේ චතුරාර්ය සත්‍යය පිළිබඳ නොදැනීමේ පටන් ගන්නේ. ඒ නොයැටහෙන ස්වභාවයොත් අවිද්‍යාවත් අයිතියි.
avijjā를 풀이할 때 스물세 가지를 풀이하여 avijjā가 무엇인지 보여 줍니다. 'yaṃ aññāṇaṃ adassanaṃ anabhisamayo asambodho appaṭivedho apaccakkhakammaṃ' 하는 식으로 보여 주는데, 그것은 cattāri ariyasaccāni를 모르는 데서 시작합니다. 깨닫지 못하는 그 성품도 avijjā에 속합니다.
අන්න ඒ චතුරාර්ය සත්‍යය පිළිබඳ නොවැටීම නිසා තමයි ලෝක සත්‍යය මේ සසර පැවැත්ම හොඳයි කියලා ඒ ඒ සුගතිය හොඳයි කියලා සැටමක් ඇති කරගන්නේ. අන්න ඒ නිසා
바로 그 cattāri ariyasaccāni를 깨닫지 못하기 때문에 세상 존재들이 이 saṃsāra의 존속이 좋다, 그 sugati가 좋다고 여기는 생각을 품는 것입니다.
සැටමක් ඇති කරගන්නේ. අන්න ඒ නිසා අවිද්‍යාව පුණ්‍ය ධර්මයක් පාප ධර්මයක් කියලා වෙන් කරන්න බැ. භවගාමී ධර්මයක් කියලා විග්රහ කරන්න පුළුවන්. එහෙනම් පාප
그러므로 avijjā를 puñña dhamma, pāpa dhamma로 나눌 수는 없습니다. bhava로 이끄는 것이라고 풀이할 수 있습니다.
කියලා විග්රහ කරන්න පුළුවන්. එහෙනම් පාප ධර්මයක් බවට පත්වෙන්නේ මේ අවිද්‍යාවේ ඒ විදිහට තියාගෙන ඉිහිල්ලා කියනවා මෝහෝ, පමෝහෝ සම්මෝහෝ වාදි වශයෙන් ඒ කොටස් තියෙනවා පාප පැත්තට නැට පස්සේ. එහෙනම්
그렇다면 pāpa dhamma가 되는 것은, 이 avijjā가 그렇게 머물러 있다가 pāpa 쪽으로 기운 뒤에 'moho, pamoho, sammoho' 하는 부분들이 생기는 것입니다.
තියෙනවා පාප පැත්තට නැට පස්සේ. එහෙනම් ප්රදිසිතු තනකින් විග්රහ කරලා තියෙනවා අවිද්‍යාව කියන්නේ මෙන්න මේ සියල්ල අවිද්‍යාවට අයිතියි. ඒකෙන් ඔය එකතුන්
그렇다면 스물세 가지로 풀이되어 있는데, avijjā란 바로 이 모든 것이며 모두 avijjā에 속합니다.
අවිද්‍යාවට අයිතියි. ඒකෙන් ඔය එකතුන් පෙන්නවා දෙනවා දුම්මේජ්ජන්, බාල්ලයන්, මේ ආදී වශයෙන් පටන් ගත්ත කෙනා. අන්න එතන සටන්
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
ආදී වශයෙන් පටන් ගත්ත කෙනා. අන්න එතන සටන් ගෙන යන්න මොකක්ද? පාප සත්ල නැඹුරුවෙලා ගිහිල්ලා මෝහෝ පමෝහෝ සම්මෝ ඒවාදී වශයෙන් ගිහිල්ලා තියෙනවා. මෝහෝ අකුසල මූලං අයං ඉතිති අවිද්‍යා කියලා අන්ති වට කෙළවර වෙන ඒ යම්කිසි අවිද්‍යා පිළිබඳ විග්‍රහයක්.
거기서 이어지는 것은 무엇입니까? pāpa 쪽으로 기울어 'moho, pamoho, sammoho' 하는 식으로 나아갑니다. 'moho akusalamūlaṃ, ayaṃ vuccati avijjā'로 끝나는 것이 그 avijjā에 대한 풀이입니다.
මෙන්න මෙතනදි දැනගන්න ඕනේ. එහෙනම් ඒ අවිද්‍යාවට සම්බන්ධ ආර්ය මාර්ගයේ කුසල මූලය වශයෙන් පෙන්නපු අලෝභය අේශය අම්මෝය හටගන්නේ කොහොමද කියලා දකින්න ඕනේ. එහෙනම්
바로 여기서 알아야 합니다. 그렇다면 그 avijjā와 관련하여, ariya magga의 kusala mūla로 보여 준 alobha, adosa, amoha가 어떻게 생겨나는지 보아야 합니다.
හටගන්නේ කොහොමද කියලා දකින්න ඕනේ. එහෙනම් ඒක දකිනකොට මේ ලෝකයේ පැවැත්මට අයිති වෙන ලෝකයට සම්බන්ධ යමක් ඇක්ද ඇස කන දිවනාසයේ ශරීරය මන කියන ටිකයි රූප ශබ්ද ගන්ධ රස පොට්ඨබ්බ ධර්ම කියන ටිකයි. ඒ ටිකට අහුවෙන්න යම්තාක් දෙයක්ද ගෝචර දෙයක්ද ඔය ටිකට ඇරෙන්න තවත් ලෝකයක් පනවන්න බැහ. ලෝකයයි කියලා පනවන්නේ ඔන්න ඔය ටිකයි.
그것을 볼 때, 이 세상의 존속에 속하는 것, 세상과 관련된 무엇이 있습니까? 눈, 귀, 혀, 코, 몸, 마음이라는 것들과 rūpa, sadda, gandha, rasa, phoṭṭhabba, dhamma라는 것들입니다. 그것들에 걸려드는 것, 그 영역에 드는 것 말고 다른 세상을 내세울 수는 없습니다. 세상이라고 내세우는 것은 바로 그것들뿐입니다.
එහෙනම් ඔය ටික පිළිබඳව අනිච්ච වශයෙන්, දුක්ඛ වශයෙන්, අනත්ත වශයෙන් ධර්මානුකූලව දැක් කෙනෙකුට මේවා තුළ එකකවත් මට අල්ලගන්න හොඳයි කියලා ගන්න එකක් නෑහ නේද කියලා. ධර්මාවබෝධයක් ලැබෙනවා. මෙන්න මේ
그렇다면 그것들을 anicca로, dukkha로, anatta로 dhamma에 맞게 본 사람에게는 '이 가운데 내가 좋다고 붙잡을 만한 것은 하나도 없지 않은가' 하는 dhamma의 깨달음이 생깁니다.
ධර්මාවබෝධයක් ලැබෙනවා. මෙන්න මේ ධර්මාවබෝධයදී නිගමනයකට වහිනවා. එබඳ ලෝකයෙහි ඇලීමෙන් බැඳීමෙන් වෙන් වුනාම නෙද සැනසින. අල්ලගත්ත දුක කරදර එතන නේද මෙන්න මේ ධර්මඥ ඥානයට පත්වෙලා එකයි යම් කෙනෙක් ඒ හේතුවෙන් ලෝකය බැඳීමෙන් අහත් වෙලා අත්හරි නොවැලී නිදන ස්වභාවයට පත් වෙනවා නම් මෙන්න මේකට කියනවා ආර්ය අලෝභයෝ මම මොනවට මොනවා
이 dhamma의 깨달음에서 결론에 이릅니다. '그런 세상에 들러붙고 묶이는 데서 떨어지면 평안하지 않은가. 붙잡으면 괴로움과 시달림이 거기 있지 않은가.' 이 dhamma의 앎에 이르러, 그 때문에 세상의 묶임에서 떨어져 놓아 버리고 들러붙지 않는 고요한 성품에 이른다면, 이것을 ariya alobha라고 합니다.
මේකට කියනවා ආර්ය අලෝභයෝ මම මොනවට මොනවා ලබාගන්න ගැටින්නද ඇලෙන්නද සම්පාද ලෝක සත්‍යයා සමග සරණ කරන්නද මේ මුලා සාකගත හිස් ලෝකය මොනවද වටිනාදියක් තියන්නේ එත්තරදි කරන්නද මම ලැබෙන හැටියට ජීවත් වෙනවා මට මේ ලෝකෙට සරණය කරලා පොරාලා බදාගෙන ගොඩ ගහගෙන කරන්න දෙයක් නැහැ. ඒ නිසා මට ගැටෙන්න හේතුවක් නෑ කියලා ධර්මානුකූලව දැකලා මේ ආකාරයෙන් ද්වේශයෙන් ඉවත් වීමක් වෙනවා. මෙන්න මේකට කියනවා ආර්ය අද්වේශය. ඒ වගේම ලෝකය අනිචයි, දුක්ඛයි,
'내가 무엇을 얻겠다고 부딪치고 들러붙겠는가, 세상 존재들과 다투겠는가. 이 미혹으로 가득한 텅 빈 세상에 무슨 값진 것이 있다고 그렇게 하겠는가. 나는 얻어지는 대로 살아간다. 이 세상과 다투고 싸우며 끌어안고 쌓아 올릴 일이 내게는 없다. 그러니 내가 부딪칠 까닭이 없다'고 dhamma에 맞게 보아, 이렇게 dosa에서 벗어나게 됩니다. 이것을 ariya adosa라고 합니다.
අද්වේශය. ඒ වගේම ලෝකය අනිචයි, දුක්ඛයි, අනත්තයි. නිච්චයි, සුඛයි, අත්තයි, ආත්තයි, අත්තයි කියන්නා වූ යම්කිසි වෙලාවක් නැත්නම් ඒකේ හරයක් නැහ. අනිත්‍යයි විචාය අනත්තයි කියන මේ ශක්තිය මම අවබෝධ කරලා තියෙන්නේ දැකලා තියෙන්නේ. එහෙනම් එබඳු වන්නා වූ දෙයක් තුළ මට තවයි මනාපයි කියලා අල්ලන්න වටිනා දෙයක් නෑහනේද කියලා යම් මිත්‍යා දෘෂ්ටියක් ගැලවිලා ගිහිල්ලා මේ
또한 세상은 anicca이고 dukkha이고 anatta입니다. nicca, sukha, atta라고 할 만한 때가 없다면 그 안에 알맹이가 없습니다. anicca, dukkha, anatta라는 이 힘을 나는 깨달았고 보았습니다. 그렇다면 그런 것 안에서 '이것은 내 마음에 든다'며 붙잡을 값진 것이 없지 않은가 하여, micchā diṭṭhi가 떨어져 나갑니다.
මිත්‍යා දෘෂ්ටියක් ගැලවිලා ගිහිල්ලා මේ ලෝකයේ මායා දර්ශනයන්ගෙන් ආශ්වාද මායාවෙන් වැහිච්ච දුකට ලෝක සත්වයා පස් කරනවා. ඒ හරියට ආශ්වාද මායාව ඇමක් වාගේ අමත් දයාලා දිලි බානවා වාගේ දුකට පත් වෙනවා ලෝකය අල්ලන්න ගිහිල්ලා ලෝක සත්වයා. එහෙනම්
세상 존재들은 이 세상의 허깨비 같은 모습, 달콤함이라는 허깨비에 가려진 괴로움 속으로 빠져듭니다. 마치 달콤함이라는 허깨비가 미끼와 같아서 미끼를 물고 낚싯바늘을 삼키는 것처럼, 세상 존재들은 세상을 붙잡으려다 괴로움에 빠집니다.
අල්ලන්න ගිහිල්ලා ලෝක සත්වයා. එහෙනම් එබඳුන්නා ලෝකය මොන සාරත්වයක්ද කියලා අසාරයි කියලා දැක්කහම අමෝහය හටගන්නා ලෝකෙට මුලා ඉන්නේ නෑහ. මෙන්න මේ කියන අලෝධයයි,
그렇다면 그런 세상에 무슨 알맹이가 있느냐, 알맹이가 없다고 보게 되면 amoha가 생겨나 세상에 미혹되어 있지 않습니다.
මුලා ඉන්නේ නෑහ. මෙන්න මේ කියන අලෝධයයි, අද්දේශයයි, අමෝහයයි මුල් කරගෙන එහෙනම් කරන්න තියෙන්නේ මොකක්ද? මේ ලෝකයෙන් වෙන්වීමටත් නම් ලෝකයේ ආදීනමනව වෙන් කිරීමේ කටයුත්තක් කරන්න තියෙනවා. ඒ වාගේම අත්හරි නොඇලීම් ිදීමේ ශාන්ත වූ මේවන පිළිබඳව ශාන්තනිතන්ද නිදහස් වෙයින් සිහි කරලා හිත පිහිටවන්න ඕන. ඒතං සන්තං ඒතං පනීතං යදිං සබ්බ සංඛාර
이 alobha, adosa, amoha를 바탕으로 삼아 해야 할 일은 무엇입니까? 이 세상에서 떨어지려면 세상의 ādīnava를 보고 떼어 내는 일을 해야 합니다. 또한 놓아 버리고 들러붙지 않는 고요한 nibbāna에 대해, 그것이 고요하다는 것을 풀려남으로써 떠올려 마음을 세워야 합니다.
ඕන. ඒතං සන්තං ඒතං පනීතං යදිං සබ්බ සංඛාර සමතෝ සබ්බූපදි පටිිනිස්සග්ගෝ තණ්හක්ඛතයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානන්තිම ශාන්තයි එහෙම ප්‍රණීතයි. කුමක්ද? යදිං සබ්බ සංඛාර සමථය
'Etaṃ santaṃ etaṃ paṇītaṃ yadidaṃ sabbasaṅkhārasamatho sabbūpadhipaṭinissaggo taṇhakkhayo virāgo nirodho nibbānanti' — 이것은 고요하고, 그렇게 빼어납니다.
ප්‍රණීතයි. කුමක්ද? යදිං සබ්බ සංඛාර සමථය මේ සියලු සංඛාරයන්ගේ සමථයක් ඇත්්ද සබ්බූපදි පටිිනිමිනිස්සද්ධෝ සීල උපදීමගේ බැඳීම් වල පිළි නොදැන්මක් ඇත්්ද තණ්හයෝ තණ්හාවේ ක්ෂේක් ඇත්්ද විරාගෝ විරාගික ස්වභාවක් ඇත්්ද රාගයෙන් වෙන් වීමක් ඇත්්ද නිරෝධෝ මේ සැරි සැටීමෙන් නැවතන ස්වභාවයක් ඇත්්ද මෙන්න මේ නිබ්බානන්ති මේ බැඳීම් වලින් නිත්‍ය වෙන්නා වූ නිවනක් ඇත්්ද මෙන්න මේක ශාන්තයි ප්‍රණීතයි කියලා
무엇이 그렇습니까? 'yadidaṃ sabbasaṅkhārasamatho', 모든 saṅkhāra가 가라앉음이 있다면, 'sabbūpadhipaṭinissaggo', 모든 upadhi의 묶임을 놓아 버림이 있다면, 'taṇhakkhayo', taṇhā가 다함이 있다면, 'virāgo', 탐냄을 여읜 성품, rāga에서 떨어짐이 있다면, 'nirodho', 이렇게 떠도는 데서 멈추는 성품이 있다면, 'nibbānanti', 이 묶임들에서 영원히 떨어진 nibbāna가 있다면,
මෙන්න මේක ශාන්තයි ප්‍රණීතයි කියලා දැක්කාට පස්සේ නිවන ශාන්ත වශයෙන් ප්‍රණීත වශයෙන් මෙනෙහි කිරීමත් ඒ වගේම ලෝකය ආදීන වශයෙන් අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනත්ත වශයෙන් මෙනෙහි කිරීමක් තියෙන්නේ මෙන්න මේ කාරණා දෙක සිද්ධ කරනවා නම් මෙන්න මේ දරහා තමන්ගේ හිත කය වචනය හැසිවනවා නම් මේකට කියනවා කුසල මූල පට්ටෙන් සංඛාර ගොඩනවා.
바로 이것이 고요하고 빼어나다고 본 뒤에, nibbāna를 고요한 것으로, 빼어난 것으로 마음에 새기고, 또한 세상을 ādīnava로, anicca로, dukkha로, anatta로 마음에 새기는 것, 이 두 가지를 해 나가고 이로써 자기의 마음과 몸과 말을 이끈다면, 이것을 'kusala mūla를 조건으로 saṅkhāra를 쌓는다'고 합니다.
අන්න ආර්ය සංඛාරයක් නිවන් දකින්න හිතුව තියෙන්නේ. ඒ ටික නොකම නිවන් දකින්න බැහැ. ඒ නිසා අපි දකිනවා ඔන්න නිවන් දැකීමට අවශ්‍ය කරන ආර්ය සංඛාර ඔව්වයි. සංඛාර
바로 그것이 nibbāna를 보는 원인이 되는 ariya saṅkhāra입니다. 그것 없이는 nibbāna를 볼 수 없습니다. 그래서 우리는 nibbāna를 보는 데 필요한 ariya saṅkhāra가 바로 그것들이라고 봅니다.
අවශ්‍ය කරන ආර්ය සංඛාර ඔව්වයි. සංඛාර පච්චයා විඤ්ඤාණන් එතනත් හටගන්නවා විඤ්ඤාණයක්. ඒ විඤ්ඤාණය මොකක්ද? කුසල විඤ්ඤාණයක් ආර්ය ධර්මයට ගෙනියන්නා වූ විඤ්ඤාණයක් නෙස පාප විඤ්ඤාණයක් නෙමෙයි.
'saṅkhāra paccayā viññāṇaṃ', 거기서도 viññāṇa가 생겨납니다. 그 viññāṇa는 무엇입니까? kusala viññāṇa, ariya dhamma로 이끄는 viññāṇa이지 pāpa viññāṇa가 아닙니다.
එහෙනම් ලෝකෝත්තර බවට පත් කිරීමට මූලා වන විඤ්ඤාණයක් පහළ වෙනවා විදිහට විඤ්ඤාණ සත්්යාං නාම රූපං ඒකේ වහින්න මොනවද? ආර්ය ධර්මයට අනුකූල දෙයක්ම බහිනවා මිසක්. බාහිර ලෝභ ද්වේශ මෝසකත ලෝක සම්මත දෙයක් බහින්නේ නෑ. නාම රූපයා සලායතනං ඇස කනේනාසය ශරීරය
그렇게 lokuttara가 되게 하는 바탕인 viññāṇa가 나타나듯이, 'viññāṇa paccayā nāmarūpaṃ'에는 무엇이 들어옵니까? ariya dhamma에 맞는 것만 들어올 뿐, 바깥의 lobha, dosa, moha 같은 세상이 인정하는 것은 들어오지 않습니다.
නෑ. නාම රූපයා සලායතනං ඇස කනේනාසය ශරීරය ආයතන වෙන්නේ මොනවටද අන්න ඒ කියන්නා වූ ආර්ය ධර්මයට අනුකූල දේ කරන්න. සලායතන
'nāmarūpa paccayā saḷāyatanaṃ', 눈, 귀, 코, 몸 같은 āyatana는 무엇을 위한 것입니까? 바로 그 ariya dhamma에 맞는 일을 하기 위한 것입니다.
ආර්ය ධර්මයට අනුකූල දේ කරන්න. සලායතන පත්යා පස්සවෙනා ආර්ය ධර්මයට අනුකූල ශාන්තියක් ඇත්්ද? ධ්‍යාන මාර්ග සලාදී ශාන්තියක් හැද ඒකයි ස්පර්ශ කරන්නේ පස්ස පච්චයා වේදනා ඒ කියන්නාවූ නිරාමිස සුවය මුල් කරගත්ත ඒ සිත වින්දනය නිරාමිස සිත වින්දනයයින්නේ. වේදනා පටායා තණ්හාය වෙන්නේ
'saḷāyatana paccayā phasso', ariya dhamma에 맞는 고요함이 있습니까? jhāna, magga, phala 같은 고요함이 있지 않습니까. 그것에 닿습니다. 'phassa paccayā vedanā', 곧 nirāmisa 즐거움을 바탕으로 한 마음의 느낌, nirāmisa 마음의 느낌입니다.
වින්දනයයින්නේ. වේදනා පටායා තණ්හාය වෙන්නේ නැහැ. එහෙනම් මොකක්ද වෙන්නේ බැඳෙන්න දෙයක් ඒක නෑහැ කියලා දැකලා ඉවරයි. වේදනා පට්ටා
'vedanā paccayā taṇhā'가 되지 않습니다. 그러면 무엇이 됩니까? 묶일 것이 없다는 것을 이미 보아 마쳤습니다.
ඒක නෑහැ කියලා දැකලා ඉවරයි. වේදනා පට්ටා පසාදය ප්‍රසාදය නැග චිත්ත ප්‍රසාදය නැගෙනවා. අන්න පස්සද්ධය නැගිලා එනවා.
'vedanā paccayā pasādo', pasāda가 일어나 마음의 맑음이 일어납니다. 바로 passaddhi가 일어나 옵니다.
ප්රහාද පත්යා අධිම ඔක්කව මුදුන් පත් වෙනවා අන්න ඒ සත්යතාන් අන් ඒ ප්‍රහාදය මුදුන් පත් වෙනවා. අන්න ඒ බවින් මිහි පත්වෙනවා අභිමුක්ඛ පච්චයා බවෝ කියලා බවකට
'pasāda paccayā adhimokkho', 정점에 이릅니다. 바로 그 진실함으로 그 pasāda가 정점에 이르고, 그 상태로 굳건해집니다.
පත්වෙනවා අභිමුක්ඛ පච්චයා බවෝ කියලා බවකට මොකක්ද බව? එක්කෝ භික්ෂූ බව භික්ෂුනී බව එක්කෝ උපාසක බව උපාසිකා බව නියම භික්ෂූක්, නියම භික්ෂුණියක්. නියම උපාසකයෙන් නියම උපාසකයෙන් බිහි කරන්නේ ඔන්න මේ ක්‍රමය
'adhimokkha paccayā bhavo', 어떤 bhava에 이릅니까? bhikkhu의 상태나 bhikkhunī의 상태, 또는 upāsaka의 상태나 upāsikā의 상태입니다. 참된 bhikkhu, 참된 bhikkhunī, 참된 upāsaka, 참된 upāsikā를 길러 내는 것이 바로 이 방법을 통해서입니다.
තුළින්. ඒ නිසා මෙලෝ පහළ වෙන්නා වූ ජාති තුනින්ම ජාති හතරෙන් කෙනෙක් බවට පත් වපුම්ම අන්න ඒ පසුතලය හිටපු කෙනාට යථාබෝධය ලැබෙනවා. අන්න එයා නිවන් දක්ක ගන්නවා.
그러므로 이 세상에 나타나는 네 부류 가운데 하나가 되면, 그 바탕에 선 사람에게 있는 그대로의 깨달음이 옵니다. 그는 nibbāna를 보게 됩니다.
එහෙනම් භව පච්චයා ජාති කියලා අන්‍ය තුනින් පහළ වෙන ජාතිය නිසා ජාති පච්චයා දරා මරණං කියලා ශුවා වුනත්, භික්ෂුණිය වුණත්, උපාසකයා වුණත්, උපාසිකාව වුනත් ජරාවට පත් වෙනවා මරණයට පත් වෙනවා වළක්කන්න බැහැ.
그렇다면 'bhava paccayā jāti'로 그렇게 나타난 jāti 때문에 'jāti paccayā jarāmaraṇaṃ'이라, bhikkhu든 bhikkhunī든 upāsaka든 upāsikā든 늙음에 이르고 죽음에 이르는 것은 막을 수 없습니다.
නමුත් එක දෙයක් සිද්ධ වෙනවා. ඒවනීත කේවල අස දුත්තක්ඛන්දස්සන සමුදයෝ හෝති කියන වැටුන්නේ නැහැ. දුක්ඛන්තරයාවට වැටිලා සසර ගමනට හිති වෙන්නේ නැහ. ධර්මය පහළ කරලා දුන්නා චතුරාර්ය සත්‍යය අවබෝධ කරලා දුන්නා. ඒතිය සා ධම්මා සමුදය හෝති කියලා ඒ පටිච්ච සමුප්පාදය කෙළවර වෙනවා. එහෙනම්
그러나 한 가지가 일어납니다. 'evametassa kevalassa dukkhakkhandhassa samudayo hoti'라는 데로 떨어지지 않습니다. 괴로움 속으로 떨어져 saṃsāra 여정의 원인이 되지 않습니다. dhamma를 드러내 주었고 cattāri ariyasaccāni를 깨닫게 해 주었습니다. 'evametesaṃ dhammānaṃ samudayo hoti'로 그 paṭicca samuppāda는 끝납니다.
පටිච්ච සමුප්පාදය කෙළවර වෙනවා. එහෙනම් අපිට වඩන්න තියෙන පටිච්ච සමුප්පාදයක් තියෙනවා නිවන් දකින්න නිකන් හිටිය අර නිවන් දකින්න බැහ. සත්‍යාබෝධය ලබා ගැනීමට
그렇다면 우리가 닦아야 할 paṭicca samuppāda가 있습니다. nibbāna를 보려고 그저 가만히 있어서는 nibbāna를 볼 수 없습니다.
නිවන් දකින්න බැහ. සත්‍යාබෝධය ලබා ගැනීමට ලෝකයේ යථාර්ථය දැකලා ඊට අනුකූලව අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනත්ත වශයෙන් තේරුම් අරගෙන ඊට අනුව හිතලා කියලා ඊට අනුව හිත කය වචනයලා ඒ ධර්ම මාර්ගයට අනුසලව කටයුතු කරගෙන යනකොට ඒකාන්තයෙන් නියම ිස්සුවක් ිස්සවනයක් උපාසකක් උපාසිකාවක් කියන නියම සූ පිරිස උත්තමයන් බවට පත්වෙලා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමේ මාර්ග ඵල අවබෝධය සිද්ධ වෙන් නිවන් අවබෝධ කරනවා.
진리를 깨닫기 위해 세상의 실상을 보고, 그에 맞게 anicca로, dukkha로, anatta로 알아듣고, 그에 따라 생각하고 말하며, 마음과 몸과 말을 그 dhamma의 길에 맞게 행해 나가면, 반드시 참된 bhikkhu, bhikkhunī, upāsaka, upāsikā라는 참된 네 무리의 으뜸가는 이들이 되어, cattāri ariyasaccāni를 깨닫는 magga와 phala의 깨달음이 일어나 nibbāna를 깨닫습니다.
මෙන්න මේ උත්තරුත්ත වන්නා වූ සත්යමාර්ය හොඳින් තේරුම් අරගන්න ඕනේ. ඒ සත්‍ය මාර්ගය හරියට වටහාගත කෙනකොට තමයි මේ නිවන් දැකීම සඳහා ධර්ම මාර්ගය වැටෙන්නේ. ඒ නිසා හොඳින්
이 으뜸가는 진리의 길을 잘 알아들어야 합니다. 그 진리의 길을 바르게 알아들을 때 비로소 nibbāna를 보기 위한 dhamma의 길에 들어서게 됩니다.
සඳහා ධර්ම මාර්ගය වැටෙන්නේ. ඒ නිසා හොඳින් තේරුම් අරගන්න නිවන් දකින්නට අවශ්‍ය හැම කෙනෙක්ම ඒ උත්තරීතර වන්නා වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න අවශ්‍යයි. එසේ අවශ්‍ය නම් මේ කුසල මූල පත්වයෙන් හටගන්නා වූ මේ ආර්ය පටිච්ච සමුප්පාදය හොඳින් තේරුම් අරගන්න ඕනේ. ආර්ය පටිච්ච සමුප්පාදය අනුගමනය කරලා නිවන් දකින මාර්ගයක් තියෙන බව තේරුම් අරගන්න ඕන. ඒ නිසා බාහිර තියෙන
그러니 잘 알아들으십시오. nibbāna를 보고자 하는 사람은 누구나 그 으뜸가는 cattāri ariyasaccāni를 깨달아야 합니다. 그래야 한다면, 이 kusala mūla를 조건으로 생겨나는 ariya paṭicca samuppāda를 잘 알아들어야 합니다. ariya paṭicca samuppāda를 따라 nibbāna를 보는 길이 있다는 것을 알아들어야 합니다.
බව තේරුම් අරගන්න ඕන. ඒ නිසා බාහිර තියෙන සියලුම දෘෂ්ටි අත්හැරලා යම් පෙනෙකුට නිවන් දකින්න ඕනනම්. අරයා ගෙනාවද මෙයා කොහොමද ගෙනාවෙන් ඒපතේද අරපතේ කොහොමද තිබුනේ ආදී වශයෙන්. පරම්පරාවෙන් ගෙනාවේ කොහොමද ආදී වශයෙන් ගන්න කිසිම දෙයක් නෑහ. මිසක්කව
그러므로 누군가 nibbāna를 보고자 한다면 바깥의 모든 견해를 버려야 합니다. '저 사람이 가져왔나, 이 사람은 어떻게 가져왔나, 이쪽에서는, 저쪽에서는 어떠했나', '대대로 어떻게 전해 왔나' 하는 식으로 받아들일 것은 아무것도 없습니다.
වශයෙන් ගන්න කිසිම දෙයක් නෑහ. මිසක්කව මනාවූ නිවනී යුක්තව නිදහස් චින්තනය යථාර්ථය හිතලා නිවන් දකින වාගියා බුදුපියාණන් වහන්සේ දේශනා කරලා තියෙන බව හොඳින් තේරුම් අරගෙන ප්‍රඥාව මෙහෙවලා ඔයකින් චතුරාර්ය සත්ත්වය ධර්මය අවබෝධ කරන්න අවශ්‍ය වෙන ඒ පටිච්ච සමුප්පාද ධර්මය තේරුම් ගන්න ඕන කුසල මූල පටිච්ච සමුප්පාද ධර්මය මෙන්න මේ ධර්මය අනුගමනය කරට එතනුවන් සාක්ෂාත් කරන්න හේතු වාසනා ලැබෙනවා. ඒ
오히려 바른 슬기를 갖추어 자유롭게 사유하고 실상을 생각하여 nibbāna를 보는 길을 붓다께서 설하셨다는 것을 잘 알아듣고, paññā를 써서 cattāri ariyasaccāni를 깨닫는 데 필요한 그 paṭicca samuppāda dhamma, 곧 kusala mūla paṭicca samuppāda dhamma를 알아들어야 합니다. 이 dhamma를 따르면 그 경지를 실현할 원인이 되는 복을 얻습니다.
සාක්ෂාත් කරන්න හේතු වාසනා ලැබෙනවා. ඒ නිසා කර්මය හොඳින් වටහාගෙන ඒ ආර්ය මාර්ගය පූර්ණය කරගන්න බලාපොරොත්තු වෙන්න එබඳු ආකාරයෙන් සත්‍යාවබෝධය ලබාගත්ත කෙනාට උතමන් සාක්ෂාත් කරන්න වාසනා ලැබෙනවා. ඒ සත්‍යතාවය මේ සෑම දෙනාටම ලැබේවා කියන්නා වූ අධිෂ්ඨානය ඇති කරගන්න ඕනේ. ඒ හොඳින්
그러므로 이것을 잘 헤아려 그 ariya magga를 온전히 이루기를 바라십시오. 그렇게 진리를 깨달은 사람에게는 으뜸가는 경지를 실현할 복이 옵니다. '그 진리가 이 모든 이에게 오기를' 하는 adhiṭṭhāna를 세워야 합니다.
වූ අධිෂ්ඨානය ඇති කරගන්න ඕනේ. ඒ හොඳින් තේරුම් අරගන්න එබඳු වන්නා උත්තරීතර මාර්ගයන් කාලයක් තුළ වැහිලා තිබුණා. එබු ශේත්‍ර වන්නා වූ ඒ ආර්ය මාර්ගය තේරුම් අරගෙන මතු කරගත්ත දාට හැම කෙනෙකුටම පුළුවන් ගුරුවරයෙක් නැතිවන් දැකීමට මග පාදාගන්න. බුදුපියාණන් වහන්සේ දේශනා කරනවා
그것을 잘 알아들으십시오. 그런 으뜸가는 길이 한동안 가려져 있었습니다. 그 거룩한 ariya magga를 알아듣고 드러낸 날부터는 누구나 스승 없이도 nibbāna를 보는 길을 열 수 있습니다.
පාදාගන්න. බුදුපියාණන් වහන්සේ දේශනා කරනවා 44ක් නුවන ඇති එකේ නැත්නම් 77ක් නුවන ඇති. පටිච්ච සමුප්පාදය යම් කෙනෙක් දකිනවා නම් ඔහුට ගුරුවරයෙක් අවශ්‍ය නැහැ. ඔහුට නිවන් දැකීමට බාධක නැති වන නිවන් දකින්නට ඒ ටික ඇති කියලා දේශනා කරනවා. එහෙනම් අපි දකින්න
붓다께서는 마흔네 가지 ñāṇa나 일흔일곱 가지 ñāṇa를 갖추어 paṭicca samuppāda를 보는 사람이 있다면 그에게는 스승이 필요 없고, 그가 nibbāna를 보는 데 걸림이 없으며, nibbāna를 보는 데 그것으로 넉넉하다고 설하십니다.
ඇති කියලා දේශනා කරනවා. එහෙනම් අපි දකින්න ඕනේ මොනවද ඒ ආකාරයෙන් කෙන්නේ? අවිජ්ජා, සංඛාර, විඤ්ඤාණ, නාම රූප, සලායතන, ස්පර්ශ වේදනා, තණ්හා, උපාදාන භව ජාති, ජරා මරණ කියන මේ අවිද්‍යාව මේ හැම තැනකම ඉදිලා තියෙනවා.
그렇다면 우리는 그렇게 무엇을 보아야 합니까? avijjā, saṅkhāra, viññāṇa, nāmarūpa, saḷāyatana, phassa, vedanā, taṇhā, upādāna, bhava, jāti, jarāmaraṇa라는 이 모든 자리에 avijjā가 자리 잡고 있습니다.
එහෙනම් අපි දකින්න ඕනේ අවිද්‍යාව මුල් කරගත්ත හටගත්තා වූ යම්කිසි තරමක් සංඛාර, විඤ්ඤාණ ආදී 11ක් කාරණා තියෙනවා. මෙන්න මේ 11 පිළිබඳව යථාර්ථයෙන් දකින්න ඕනේ. ඒ වගේම
그렇다면 우리는 avijjā를 바탕으로 생겨난 saṅkhāra, viññāṇa 같은 열한 가지가 있다는 것을 보아야 합니다. 이 열한 가지를 있는 그대로 보아야 합니다.
11 පිළිබඳව යථාර්ථයෙන් දකින්න ඕනේ. ඒ වගේම දකින්න ඕන නිවන් දැකීමට හේ තියෙන කාරණය දකින්න ඕනේ. හේ තියෙන්නා වූ සංඛාරය දකින්න ඕන විඤ්ඤාණ දකින්න ඕන. ආර්ය මාර්ගයට හේතු වෙන විඤ්ඤා සංඛාර විඤ්ඤාණ නාවරට සලායතන ආදී ඒ ආකාරයෙන් තේරුම් අරගෙන ලෝකයේ තිබෙන්නා වූ ලෝක පැවැත්මටහන අවිද්‍යා සහගත වූ සංඛාර විඤ්ඤාණ නාම රූප සලායතන ස්පර්ශ වේදනාදී වශයෙන් තේරුම් අරගෙන මේ ආකාරයෙන් මූල ධර්මය තේරුම් ගත්තා නම් ඒ කාරණය තේරුම් ගැනීම නිසා කාරණා 11ට ඥාන 11ක් එනවා. මේ අවිද්‍යා එතකොට මේ සංඛාර මේඒත ඔය
또한 nibbāna를 보는 원인이 되는 것을 보아야 합니다. 원인이 되는 saṅkhāra를 보아야 하고 viññāṇa를 보아야 합니다. ariya magga의 원인이 되는 saṅkhāra, viññāṇa, nāmarūpa, saḷāyatana 같은 것을 그렇게 알아듣고, 세상의 존속에 속하는 avijjā와 함께한 saṅkhāra, viññāṇa, nāmarūpa, saḷāyatana, phassa, vedanā 같은 것들을 알아들어, 이렇게 근본 dhamma를 알아들었다면, 그것을 알아들음으로써 열한 가지에 대해 ñāṇa가 옵니다.
එනවා. මේ අවිද්‍යා එතකොට මේ සංඛාර මේඒත ඔය වගේම එක කාරණයට හතරෙන්නේ මෙහෙමයි. මේ සංඛාර කියලා දැනගන්නවා. ඒ වගේම මේ සංඛාර වලට හේතුව කියලා දැනගන්නවා. මේ සංඛාරය නිරෝධයයි කියලා දැනගන්නවා. මේ සංඛාරය නිරෝධ කරන මාර්ගයයි කියලා දැනගන්නවා. මෙතෙක් දේශනා තුළින් මේ පින්වතුන්ට ඔය ටික
이것이 avijjā, 이것이 saṅkhāra 하는 식으로, 한 가지에 대해 네 가지가 이렇게 옵니다. '이것이 saṅkhāra'라고 압니다. 또한 '이것이 saṅkhāra의 원인'이라고 압니다. '이것이 saṅkhāra의 nirodha'라고 압니다. '이것이 saṅkhāra를 nirodha하는 길'이라고 압니다.
මෙතෙක් දේශනා තුළින් මේ පින්වතුන්ට ඔය ටික වැටහිලා ඇති. ඒ නිසා තේරුම් අරගන්න ඕනේ මෙන්න මෙහෙම ඥාන හතරක් පහළ වෙනවා සංඛාර පිළිබඳව. ඒ වගේම 77ක් ඥාන බවට පත් වෙන ක්‍රමයක් තියෙනවා. මොකක්ද පෙන්නන්නේ?
지금까지의 설법을 통해 공덕 있는 여러분은 그것을 알아들었을 것입니다. 그러니 saṅkhāra에 대해 이렇게 네 가지 ñāṇa가 나타난다는 것을 알아들어야 합니다. 또한 일흔일곱 가지 ñāṇa가 되는 방법이 있습니다.
ක්‍රමයක් තියෙනවා. මොකක්ද පෙන්නන්නේ? අතීතයේ යම් කෙනෙක් සංඛාර තේරුම් අරගෙන සංඛාර වලට හේතුව තේරුම් අරගෙන සංඛාර නිරෝධය තේරුම් අරගෙන ඒ මාර්ගය වඩලා නිවන් දැක්කන්න නම් මෙන්න මේ ක්‍රමය මිසක් ඒ වෙන ක්‍රමයක් නෙමෙයි. මෙන්න මෙහෙම දකිනවා. මතු අනාගතයේ යම් කෙනෙක් නිවන් අවබෝධ කරනවා නම් මෙන්න මේ ක්රමයම නිවන් අවබෝධ කරනවා මිසක් වෙන ක්‍රමයකින් නෙමෙයි කියලා දකිනවා.
무엇을 보여 줍니까? 과거에 누군가 saṅkhāra를 알아듣고, saṅkhāra의 원인을 알아듣고, saṅkhāra의 nirodha를 알아듣고, 그 길을 닦아 nibbāna를 보았다면, 그것은 바로 이 방법이지 다른 방법이 아니었다고 이렇게 봅니다. 앞으로 미래에 누군가 nibbāna를 깨닫는다면 바로 이 방법으로 nibbāna를 깨닫지 다른 방법으로가 아니라고 봅니다.
නිවඩු වැටහෙන ඥානයක් නැත්නම් මේකත් උද්දාමේල වටිනාදයක් නෙමෙයි අනිච්ච, දුක්ඛ, අනත්ත කියන මේ ත්රිලක්ෂණයට අයිතිය කියලා දකිනවා. මෙන්න මේ ආකාරයෙන් හතක් ඥාන පහළ වෙනවා. එක කාරණයක් මුල් කරගෙන. ඒ වගේම ඒක
이렇게 깨닫는 ñāṇa도 들떠할 만큼 값진 것이 아니며, anicca, dukkha, anatta라는 이 tilakkhaṇa에 속한다고 봅니다. 이렇게 한 가지를 바탕으로 일곱 가지 ñāṇa가 나타납니다.
වෙනවා. එක කාරණයක් මුල් කරගෙන. ඒ වගේම ඒක තව එකක් කියන්නම් ඔය අනුසාරයෙන් තෝරලාගන්න ඕනේ. විඤ්ඤාණ දකිනවා. විඤ්ඤාණ වලට හේතුව දකිනවා. විඤ්ඤාණ නිරෝධය දකිනවා. විඤ්ඤාණය ළට මාර්ගය දකිනවා ඥාන හතරයි. ඒ ආකාරයෙන් කටයුතු කරලා ඒ මාර්ගය විඤ්ඤාණ බෝධ කරා නම් නිවන් අවබෝධ කළා එහෙම ඇති. එහෙනම් අතීතයේ
또 하나를 말해 드릴 테니 그에 따라 가려내십시오. viññāṇa를 봅니다. viññāṇa의 원인을 봅니다. viññāṇa의 nirodha를 봅니다. viññāṇa의 nirodha로 가는 길을 봅니다. 이것이 네 가지 ñāṇa입니다. 그렇게 행하여 그 길로 viññāṇa를 깨달았다면 nibbāna를 깨달은 것입니다.
නිවන් අවබෝධ කළා එහෙම ඇති. එහෙනම් අතීතයේ යම් කෙනෙක් නිවන් අවබෝධ කරා නම් විඤ්ඤාණ දැකලා, විඤ්ඤාණ වලට හේතය දැකලා, විඤ්ඤාණ රෝධය දැකලා, විඤ්ඤාණ රෝධ මාර්ගය දැකලා මේ ප්රමෙන් මිරි මිසක් වෙන ක්‍රමයකින් නෙමෙයි. මේකයි ඒ ක්‍රමය. මතු අනාගතය යම් කමෙක් නිවන් අවබෝධ කරනවා නම් මේ ක්‍රමයමයි වෙන ක්‍රමයකින් නෙමෙයි. වටහන නෝනාක් නැත්නම් උද්දාමීන්ද වටිනා දෙයක් නෑහැ. මේකත් අනිත්‍යයි දුක් අනත්තයි මතක සියල්ල දීකුත් නැහැ. මෙන්න මේ ආකාරයෙන් මේ
그렇다면 과거에 누군가 nibbāna를 깨달았다면 viññāṇa를 보고, viññāṇa의 원인을 보고, viññāṇa의 nirodha를 보고, viññāṇa nirodha의 길을 보아 이 방법으로였지 다른 방법이 아니었습니다. 이것이 그 방법입니다. 앞으로 미래에 누군가 nibbāna를 깨닫는다면 바로 이 방법이지 다른 방법이 아닙니다. 이 ñāṇa도 들떠할 만큼 값진 것이 아니며, 이것 또한 anicca, dukkha, anatta이니 붙잡을 것이 없습니다.
දීකුත් නැහැ. මෙන්න මේ ආකාරයෙන් මේ ආකාරයෙන් නුවණ හතක් පහළ වෙනවා විඤ්ඤාණ පිළිබඳව ඒ ආකාරයෙන් නාම රූප සලායතන ස්පර්ශ වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා වරකිට කියන්න ඔය නුවණ හතගානේ පහළ වුනාම 67ක් ඥාන දර්ශනයක් පහළ වෙනවා. මෙන්න මේ පටිච්ච
이렇게 viññāṇa에 대해 일곱 가지 ñāṇa가 나타납니다. 그렇게 nāmarūpa, saḷāyatana, phassa, vedanā, taṇhā, upādāna, bhava, jāti, jarāmaraṇa에 대해서도 일곱 가지씩 ñāṇa가 나타나면 일흔일곱 가지 ñāṇadassana가 나타납니다.
දර්ශනයක් පහළ වෙනවා. මෙන්න මේ පටිච්ච සමුප්පාදය පිළිබඳක් ඥාන දර්ශනය මනාසය වැටහෙනවා නම් ඒතාන්තයෙන් හෝ සෝතාපන්නයි. එයි මෙහා ඵලයක් මිසක් කයින් එෙහා නැහැ. ඒ වාගේම පරසත්ව සහිතයි අනුබය ආධාරයක් ඕනේ නැහැ. උතුන් නිවන් සාක්ෂාත් කරන්න හිතු
이 paṭicca samuppāda에 대한 ñāṇadassana가 바르게 깨쳐진다면 그는 반드시 sotāpanna입니다. 적어도 그 phala이지 그보다 아래가 아닙니다. 또한 스스로 아는 것이어서 다른 이의 도움이 필요 없습니다. 거룩한 nibbāna를 실현하는 원인이 됩니다.
වෙනවා. ඒ නිසා මේත්තම පටිච්ච සමුප්පාද ධර්මය අනුගමනය කරලා උතුන් නිවන් සාක්ෂාත් කරන්න අධිෂ්ඨාන කරගන්න සෑම දෙනාට යහපතක් වේවා. තෙට්ඨාතාචං හේහි සබතං පුඤ්ඤ සම්පදං
그러므로 이 paṭicca samuppāda dhamma를 따라 거룩한 nibbāna를 실현하겠다는 adhiṭṭhāna를 세우십시오. 모든 이에게 좋은 일이 있기를 바랍니다.
වේවා. තෙට්ඨාතාචං හේහි සබතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තෝ සබ්බේ භූතානුමෝදන්තෝ සබ්බේ සත්තානුමෝදන්තෝ සබ්බ සම්පත්ති සිද්ධියා ඉදන්මේ පුණ්‍යං ආසවක්ඛයාවං හෝති සබ්බ දුක්ඛා පමුත්තෝ
Ettāvatā ca amhehi sambhataṃ puññasampadaṃ, sabbe devā anumodantu, sabbe bhūtā anumodantu, sabbe sattā anumodantu, sabbasampattisiddhiyā. Idaṃ me puññaṃ āsavakkhayāvahaṃ hotu, sabbadukkhā pamuccatu.
සාදු සාදු සාදු ද
Sādhu! Sādhu! Sādhu!