와하라까 코리아
CD021-05

CD021 · 5번째 · 17분 · 원문 녹음

그믐날의 dharma desanā

අමාවක ධර්ම දේශනා

නිෂ්පාදනය වුනානම් එයින් එහාට පැවැත්මක් ගොඩනගන්න මානසිකත්වයක් ලෝක සත්‍යයක් ගොඩනැගලා නැහ හේතු නැ. පංචකාම භුක්තියන් එහාට ලෝක සත්‍යයාට දත්ත යන්නේ නැහ.

그만큼 만들어졌다면, 그 너머로 더 이어 가며 쌓아 올릴 마음가짐이 세상의 뭇 삶에게 생겨나지 않았고 그럴 까닭도 없습니다. 세상의 뭇 삶은 pañcakāma를 누리는 것 너머로는 나아가지 않습니다.

අන්න ඒ පංචකාම භුක්තියට අවශ්‍ය ප්‍රමාණය ගොඩ නැැගවට පස්සේ මොකද වෙන්නේ? ආරම්භ කරපු එක වැය වෙන්න පටන් ගන්නේ වේරම්භ වෙන්න පටන් ගන්න

그 pañcakāma를 누리는 데 드는 만큼 쌓아 올린 뒤에는 어떻게 될까요? 시작했던 것이 닳아 없어지기 시작합니다. 'verambha'가 되기 시작합니다.

වේ කියන්නේ වැය වෙනවා. කියන්නේ ක්‍රියාකාරීත්වය කිව්වේ මමත්වය බ කියන්නේ බිහි කිරීම මමත්වයේ ක්‍රියාකාරීත්වයට අවශ්‍ය දේ බිහි කිරීම වැය වෙන්න පටන් ගන්නව කියනවා වීර හම්බ වෙන්න පටන් ගත්තා. දැන් මේ චක්‍රය මේක තමයි ලෝක චක්‍රය.

've'는 써서 닳는다는 뜻이고, 'ra'는 움직임을, 'ma'는 '나'라는 생각을, 'bha'는 낳음을 말합니다. '나'라는 생각이 움직이는 데 필요한 것을 낳은 것이 닳기 시작한다는 말입니다. verambha가 시작되었습니다. 이제 이 바퀴, 이것이 바로 세상의 바퀴입니다.

දැන් මෙතනින් වේරම් වෙන්න පටන් ගැනීමේ මුල මොකක්ද රහට තිබිච්ච ගෙඩිය රස තෘෂ්ණාව නැසය පුබදුවා දෙන්න තෘෂ්ණාව නෙමෙයි රසය පුබදුවා දෙන්න ඒ මට්ටමට ගොඩනැගිච්ච ගෙඩිය එයින් එහාට තියෙන්න බැහැ

이제 여기서 verambha가 시작되는 뿌리는 무엇일까요? 맛있게 익어 있던 열매를 보세요. 맛을 탐하는 taṇhā를 위해서가 아니라, 맛을 즐겁게 해 주려고 그 정도까지 자라난 열매는 그 너머로 머물 수 없습니다.

දැන් ඊනා නාක්ක වෙන පැත්තට රහ නැති වෙන්න පටන් ගන්නා.

이제 시들어 가는 쪽으로 맛이 사라지기 시작합니다.

අපි ඉන එක කුඩු වෙන්න පටන් ගත්තා. ඊට පස්සේ කුළු වෙලා තිරන්න පටන් ගත්තා. මේ වෙර හර හම්බ වෙනවා. කාබන් ඩයොක්සයිඩ කියලා වාතය බවට පත් කරා තව පරිවර්තනය කරලා ගියා. ඒ ඒ වාසත බවට පත් වෙලා ද්‍රව්‍යස්තු බවට පත් කරලා හිතනම් කොටසෙන් කොටස විසිරු හැරි. දැන් වේරම්බ වුණා.

그것이 부서지기 시작했습니다. 그 뒤 썩어 무너지기 시작했습니다. 이렇게 verambha가 일어납니다. 이산화탄소라는 기체가 되었고, 또 바뀌어 갔습니다. 그것들이 기체가 되고 물질로 바뀌어 조각조각 흩어졌습니다. 이제 verambha가 되었습니다.

දැන් මොකද කරන්නේ? ඕකේ තව තවත් අපිට නොපෙන්න පැත්තෙන් බෙදගෙන බිදගෙන අභ්‍යාවකාශය ඉහළට යනකම් ගෙනිය.

이제 어떻게 할까요? 그것을 우리 눈에 보이지 않는 쪽에서 더 나누고 부수어, 하늘 높이 올라갈 때까지 가져갑니다.

මේ මිනිස් චක්‍රාටය තුළ මිනිස් පැවැත්ම සඳහා අවශ්‍ය කරන වායු මණ්ඩලයක් ඇත්තේ. ඒ වායු මණ්ඩලයේ මුදුම් පෙත්්ද කරගෙන නිසා වේරම්භ කරලා නවත්වනවා.

이 사람의 cakkavāḷa 안에는 사람이 살아가는 데 필요한 대기층이 있습니다. 그 대기층의 맨 꼭대기까지 올려 verambha로 만들어 멈춥니다.

ඒකට නිකා වේරම්භ වාතය. උඩම තියෙන වාතය වේරම්භ වාතය කියග ඔන්න ඕකයි. දැන් වීරම්භය පටන් ඉන්න චක්‍රයන්

그래서 그것을 verambha 바람이라 합니다. 맨 위에 있는 바람을 verambha 바람이라 하는 것이 바로 이것입니다.

ඕකයි. දැන් වීරම්භය පටන් ඉන්න චක්‍රයන් නැවතිලා නැ. අන්තක්කල්ප 20ක් මේ චක්‍රය දෙපැත්තට ක්‍රියාත්මක වෙනවා. ශක්තිය ගැබ්බෙලා තියෙන අර පරමාණව නත්තික බලේ ගැලා තියෙනවා එච්චර කාලෙකට. දැන් මෙතනින් ඊළඟට ආය ආරම්භ කරන්න පටන් ගන්නවා.

이제 verambha가 시작되었어도 바퀴는 멈추지 않았습니다. antarakappa 스무 번 동안 이 바퀴는 양쪽으로 돌아갑니다. 힘이 담긴 그 원자들에는 그만큼 오랫동안 힘이 들어 있습니다. 이제 여기서 다음으로 다시 시작하기 시작합니다.

ආරම්භ කරනකොට ජලය මුල් කරෙනයි ආය ආරම්භය පටන් ගන්නේ. අපි ඉස්සෙල්ලා යම ආරම්භය පටන් ගන්නකොට කාමවත් වස්තුුත් කාම ලෝකයේ ජලය මුල් කරනවා කියලා. මෙන්න මේලජරම්භ වාතයට ගෙනිච්ච අර දව්ය එතනින් ඒ පරමාණුවේ පටන් ගෙන යලි ආරම්භ කරන්න සුදුසු වෙලා එනකොට ලෝකයේ රස ධාතුවන් නිෂ්පාදනය කිරීමේ මූල දව්‍ය බවට පත්වෙලා දැන් හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන් මැගනීෂියන් ඉතින් ඔයාදි වශයෙන් නම් දාලා තියෙන්නේ ඔන්න ඔයවට.

다시 시작할 때는 물을 뿌리로 하여 시작합니다. 앞서 시작을 이야기할 때, kāma 세계의 사물들은 물을 뿌리로 한다고 했지요. 이 verambha 바람으로 가져간 그 물질들이 그 원자에서부터 다시 시작하기에 알맞은 때가 오면, 세상의 맛의 요소를 만드는 바탕 물질이 되어, 이제 수소, 산소, 질소, 마그네슘 등으로 이름 붙여 놓은 그것들이 됩니다.

දැන් ඕවට පත් කරලා ඉවරලා මොකය වැටෙනවා ආරම්භ කරගෙන. ආරම්භක ආකර්ෂණය ඉස්සෙල්ලා ආමහුව වෙන්නේ වලාකුළු වලට. අන්න වලාකුරට අහුවෙන්නේ කොහොමද? මෙහෙන් ගෙනියඉන්න ජලය සම්බන්ධ කරලා ඒකට මිශ්‍ර කරලා දෙනවා එතනින්.

이제 그것들로 바뀌고 나면 무엇이 시작되어 내려올까요? 처음 끌어당겨 붙잡히는 곳은 구름입니다. 구름에 어떻게 붙잡힐까요? 여기서 올려 보낸 물과 이어지고 섞여서 거기서 내려 줍니다.

දැන් අපි අදත් කියනවා නයිට්‍රජන් කියන පෝර වර්ගය වැහි වතුරය අදත් තියෙනවා කියලා. පරිසර වලින් ඔප්පු වෙනවා. නයිට්‍රජන් විතරක් නෙමෙයි තිබුණා. ගහක් කොලක් හැදිලා දෙන්න අවශ්‍ය කියන්නේ සියලුම සසායනෙවිදේ. ඔය වැහි වතුරේ තිබුණා.

오늘날에도 질소라는 거름이 빗물 속에 있다고 말하며, 환경 연구로도 밝혀집니다. 질소만 있었던 것이 아닙니다. 나무와 잎이 자라는 데 필요한 모든 화학 성분이 그 빗물 속에 있었습니다.

මිනිසා විසින් දූෂය වෙන්න අසාර මන ගති අසාර වෙන්න උඩට ගෙනිහිලා සාරත්වයට පරිවර්තනය කිරීමේ ශක්තිය අර මුලින් දුන්න ශක්තියට වහලා දමන්න ශක්තියක් බවට පත්වෙලා තාවකාලිකව වහනවා.

사람이 더럽혀 메마르게 만든 마음가짐, 메마른 것을 위로 가져가 알찬 것으로 바꾸는 그 힘—처음에 주어진 그 힘을 덮어 버리는 힘이 생겨나 그것을 잠시 덮습니다.

සූර්යයා වලාකුලය කිව්වනොත් අඳුරුව වෙන්නේ සූර්යයාගේ ආලෝකය නැති වෙලා නෙමෙයි. වහපු වලාකුල නිසා. සූර්යා එහෙමයි. සූර්යාලෝකය එහෙමම. වලාකුළ අහකුනුවොත් අර තිබුනා වගේ වැටෙනවා.

해가 구름에 가려 어두워지는 것은 햇빛이 없어져서가 아니라 덮은 구름 때문입니다. 해는 그대로이고 햇빛도 그대로입니다. 구름이 걷히면 예전처럼 비쳐 내립니다.

මෙන්න මේ වගේ අර චක්‍රය ක්‍රියාත්මක කෙනකොට සියලු රස ධාතුවෙන් පූර්ණ වන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ලබාදීමට අවශ්‍ය දේත් නිෂ්පාදනය කරන ශක්තිය අර වලාකුලකින් වැහුනාම අඳුරු වෙනවා වාගේ අර මිනිස්සුන්ගේ ලෝභ ද්වේශ මෝහ අන්ධකාරය වැඩි වෙනකොට ඒවය ක්‍රියාකාරීත්වය අඳුරු කරලා බාර කරලා ආපහු ගැනත් දෙනා නිෂ්පාදනය

이처럼 그 바퀴가 돌아갈 때, 모든 맛의 요소로 가득한 rūpa, sadda, gandha, rasa, phoṭṭhabba를 주는 데 필요한 것을 만들어 내는 힘이, 구름에 덮여 어두워지듯, 사람들의 lobha, dosa, moha의 어둠이 커지면 그 작용을 어둡게 가로막아 만들어 냄을 도로 거두어 갑니다.

ඒ නිසා ඒ වැහි වතුරට එකතු වෙලා මහ පොළොවට වතුර එනකොට රස ධාතු දුර්වල කරපු පෝර දුර්වල කරපු වතුරක් තමයි ඊළඟට හම්බ වෙන්නේ.

그래서 그것이 빗물에 섞여 땅으로 물이 내려올 때, 다음에 오는 것은 맛의 요소가 약해지고 거름이 약해진 물입니다.

ඒ නිසා පොළොවේ අවශ්‍ය කරන රස දේ වැඩෙන්න. ඒ අවශ්‍ය කරන දේ නිෂ්පාදනය කරන්න ඕන පෝර අර වතුරේ නැතුව යනවා. අඩුවෙලා යනවා. එයා වහලා තියෙන්නේ. ඒ නිසා පෝර අඩු වෙනකොට ගස් කොළන් වල තියෙන රසය ආයසරයක් අඩුවෙලා ලෝභ, ද්වේශ, මෝහය නිසා අඩු රසයක් භුක්ති විඳීමේ ඵලය ලබන්න වෙනවා මිනිස්සුන්ට ප්‍රවෘත්ත විපාකයක් වශයෙන්.

그래서 땅에서 필요한 맛있는 것들이 자라도록 그 필요한 것을 만들어 낼 거름이 그 물에서 없어져 갑니다. 줄어듭니다. 그것이 덮여 있기 때문입니다. 그래서 거름이 줄면 나무와 잎의 맛이 다시 한 번 줄어, lobha, dosa, moha 때문에 사람들은 pavatti vipāka로서 덜한 맛을 누리는 열매를 받게 됩니다.

පැවැත්ම තුළ මුලින් හදලා දුන්න එක ඒ විදිහට ගන්නේ නැතුව මිනිහාගේ ප්‍රයෝග විපත්තිය නිසා මිනිහා දුක් විඳ නිසා පත් වෙනවා තාවකාලික දුවක. නමුත් නැවත

존재 안에서 처음 만들어 준 것을 그대로 받지 못하고, 사람의 payoga vipatti 때문에 사람은 괴로움을 겪으며 잠시 어려움에 빠집니다.

නිසා පත් වෙනවා තාවකාලික දුවක. නමුත් නැවත අලෝභ අමෝහය ක්‍රියාත්මක වුනොත් ප්‍රයෝග සම්පත්තිය නැගිලා අරවා සුද්ධ වුනොත් ආයෙ රස පොළොවක් රෝගයට හම්බ වෙනවා. මෙන්න මේ ක්‍රමයට මේ චක්‍රය ආයුසරයා ගස් ගොඩන් හදලා ගෙඩි හදලා රසය ඉගෙනක් දීලා මිනිහට අවශ්‍ය සුඛෝභෝගීතය ලබා දීලා ආයෙත් තුවේ රම්බ වෙලා ගිහිල්ලා අර විදිහටම ආකාශී ඉහලට ගිහිල්ලා අර වැහි ජලයත් එක්ක ආරම්භ වෙලාආපහු ඇවිදිලා ආයෙත් තරක හදලා දීලා ඒවා බුක්ති ඉඳම ආයේ විවේරම්භ වෙලා ගිහිල්ලා ඔය චක්‍රය ඔය ක්‍රමයට අන්තක් කල්ප 20 විස්සක් ක්‍රියාත්මක වෙනවා.

그러나 다시 alobha, amoha가 작용하면 payoga sampatti가 일어나 그것들이 깨끗해지고, 세상은 다시 맛있는 땅을 얻게 됩니다. 이런 식으로 이 바퀴는 다시 나무와 숲을 만들고 열매를 맺어 맛을 주고, 사람에게 필요한 즐거움을 준 뒤 다시 verambha가 되어, 같은 식으로 하늘 높이 올라가 빗물과 함께 다시 시작해 돌아와, 다시 그것들을 만들어 주고, 그것을 누리고 나면 다시 verambha가 되어 갑니다. 그렇게 이 바퀴는 antarakappa 스무 번 동안 돌아갑니다.

ඒකේ ආවේෂ අන්තක්කල්ප වෙච්චක් යනකම්. ඊට එහා පවත්වන්න බැරි නිසා. අන්න ලෝකේ ආරම්භයේදී හටගත්තා අන්තක්කල්පය මුලින් හටගත්ත ඒවා. දැන් විනාශ වෙන්න ඕනේ. අන්න අන්තක්කල්ප භික්ෂ ලෝකයේ පවතින කාලය ඇවිල්ලා ලෝකය විනාශ වෙන කාලය පටන් ගන්නවා එතන.

그 기운이 antarakappa 스물이 다할 때까지입니다. 그 너머로는 이어 갈 수 없기 때문입니다. 세상이 시작될 때 생겨난 antarakappa들, 처음 생겨난 것들이 이제 무너져야 합니다. antarakappa 스물 동안 세상이 머무는 때가 지나면, 거기서 세상이 무너지는 때가 시작됩니다.

සංවර්ත සංවර්තස්සී, විවර්ත විවර්තස්සාීය කියලා. මේ ලෝකේ ඇකිලිලා යනකිලිලා පවතින විවෘත වෙන විවෘත වෙලා පවතින කියන ආකාර හතරකින්න.

saṃvaṭṭa, saṃvaṭṭaṭṭhāyī, vivaṭṭa, vivaṭṭaṭṭhāyī라고 하여, 이 세상이 오그라들고, 오그라든 채 머물고, 펼쳐지고, 펼쳐진 채 머무는 네 가지 모습이 있습니다.

අන්තක්කල්ප 20 ගානේ අන්තක්කල්පවක් මහාකල්ප එකක් කියලා. මේ ලෝකේ හටගැනීමත්, හටගෙන පැවතීමත් විනාශයත්, විනාශ වෙලා පැවතිත් කියන මේ කාල හතර එක වුණා. මහාකල මහා කල්ප එකක් කියන විශාල කාලාන්තරයක ආයුෂකට සිද්ධ වෙන සිද්ධාන්තයක් හැටියට මේ කාලේ බුද්ධ දේශනාවේ බුදුරජාණන් වහන්සේගේ මහා ඥානය දැකලා දේශනා කරලා තියෙන්නේ.

antarakappa 스물씩인 것 넷을 mahākappa 하나라고 합니다. 이 세상의 생겨남, 생겨나 머묾, 무너짐, 무너진 채 머묾, 이 네 때가 합쳐진 것이 mahākappa 하나입니다. 그토록 긴 시간의 수명 동안 일어나는 이치로서, 부처님께서 큰 지혜로 보시고 가르치신 것입니다.

දැන් මේ යන්නේ ඒ විදිහට. සකස් වුණා සකස් වෙලා පවතින කාලේ. විවර්ත විවර්තස්ථාය. විවෘත වුණා. දැන් විවෘතව පවතිනවා කාලයේ මේ යන්නේ. අන්තාකල්ප විස්තා. දැන් අන්තාකල්ප 15ක් විතර ගෙවිලා. බුද්ධාන්තර හතර පහකින් හතරකුත් ගෙවිලා.

지금은 그렇게 흘러가고 있습니다. 갖추어졌고 갖추어진 채 머무는 때, vivaṭṭa, vivaṭṭaṭṭhāyī입니다. 펼쳐졌고, 이제 펼쳐진 채 머무는 때를 지나고 있습니다. antarakappa 스물 가운데 이제 열다섯쯤 지났습니다. 부처님 다섯 분의 시기 가운데 넷도 지났습니다.

තවත් එකක් යන කාලය පහුවෙලා ගෙවිල්ල යනකම්ම තව අන්තක්කාල පහකහයක් මේ ලෝකේ වැනසීමට තව ඉද තියෙනවා. එතකන් ඕක ක්‍රියාත්මක.

또 한 분의 시기가 지나갈 때까지, 이 세상이 무너지기까지 antarakappa 대여섯 개가 더 남아 있습니다. 그때까지 그것이 돌아갑니다.

ඔන්න ඔය කාලේ අන්තක්කල්ප 20 සම්පූර්ණ වුනහම මේ වෙලාව වෙනකොට ඒන්තක් කල්පය තුළත් මේ ලෝක සත්‍යය මේකේ ඉන්නවා. ඉන්න ලෝකේ දැන්.

그렇게 그때 antarakappa 스물이 다 차면… 지금 이때에도 그 antarakappa 안에 세상의 뭇 삶이 여기 있습니다. 지금 머무는 세상입니다.

දැන් මේ ඉන්න මොන ලෝකෙද?ක් කල්පන්තක් කල්පයක් තුළ අලෝභ, අද්දේශ, අමෝහයෙන් නිෂ්පාදනය කරලා දුන්න ලෝකය තුළයි මේ ඉන්නේ.

지금 우리가 있는 곳은 어떤 세상일까요? antarakappa 안에서 alobha, adosa, amoha로 만들어 준 세상 안에 우리가 있습니다.

හැබැයි දැන් මේකේ ඉන්න කාලය තුළ මොකක්ද කරලා තියෙන්නේ? ලෝභ, ද්වේශ, මෝහයෙන් මේක දූසිත කරනවා.

그런데 여기 있는 동안 무엇을 했습니까? lobha, dosa, moha로 이것을 더럽힙니다.

විෂන්තක්කල්පයක් මේ දූෂිත කරන්න ඒ කිරෙනත් මේකෙද ඒ රූප කලාපන්තක්කල්පයක්

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

ගියහම අලෝභ, අද්වේශ, අමෝහයෙන් මුලින්ම ලබා දුන්න විෂයන්තක්කක් කල්පය දැන් ගෙවිලා ඉවරගන්න. දැන් ඒ පරමාණු දැ ඇවිල්ලා ඒ ඔක්කොම අතුරු දහම් වෙන්න ඕනේ. ශක්තිය වෙනවා අක්‍රිය.

그것이 지나면, alobha, adosa, amoha로 처음 주어진 antarakappa들이 이제 다 지나갑니다. 이제 그 원자들이 모두 사라져야 합니다. 힘이 움직이지 않게 됩니다.

ඔය ටික අක්‍රිය වෙනකොට දැන් ඒවා මොනවටවත් ප්‍රතිචාර දක්වා අපි තියෙනවා මේ ලෝකේ පරමාණු ක්‍රියාවලියා ගැන විද්‍යාත් නය හොයාගෙන තියෙනවා ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන සහ නියුට්‍රෝන කියලා.

그것들이 움직이지 않게 되면 이제 그것들은 아무것에도 반응하지 않습니다. 이 세상의 원자 작용에 대해 과학이 전자, 양성자, 중성자를 찾아냈습니다.

නියුට්‍රෝන කියන්නේ අක්‍රිය රූප කියලා පෙන්නනවා. අක්‍රිය කිරණ කොටස ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන වැඩ කරනවා. ඔය ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන කියන අවස්ථාව තමයි සහ මුලේදී ඔක්කොම තිබුණේ. නීට්‍රෝන නෑ.

중성자는 움직이지 않는 rūpa, 움직이지 않는 빛살 부분이라고 보여 줍니다. 전자와 양성자는 일을 합니다. 처음에는 모두 전자와 양성자 상태로만 있었고 중성자는 없었습니다.

කල්‍යාන්න යන්න මොකද වෙන්නේ? මුලින් නිෂ්පාදනය කරපු අයට අර නිදහස් වෙලා තියෙන අක්‍රිය පරමාන්දන අක්‍රිය රූප කලාප වැඩි වෙන්න පටන් ගන්නවා ක්‍රමක්‍රම බලය අඩුවෙන්න අඩු වෙන්න විනාශ වෙන අන්තක්කල්ප පටන් ගන්නකොට අර අන්තක්කල්ප විස්ක නිෂ්පාදනය කරක ඔක්කොම අක්‍රියන්න.

kappa가 흘러가면 어떻게 될까요? 처음 만들어 낸 것에서 풀려난 움직이지 않는 원자들, 움직이지 않는 rūpa kalāpa가 차츰차츰 늘어나기 시작합니다. 힘이 줄고 또 줄어, 무너지는 antarakappa가 시작될 때에는 antarakappa 스물 동안 만들어 낸 것이 모두 움직이지 않게 됩니다.

දැන් තියෙන්නේ ලෝ රාගයෙන්, ද්වේශයෙන්, මෝහයෙන් ආරම්භ කරලා ලෝභයට, ද්වේශයට, මෝහයට බැහැලා ක්‍රියා කරපු ඇන්ඩියට වැඩි වෙනවා. ඒවා ගිනි.

이제 남은 것은, rāga, dosa, moha로 시작하여 lobha, dosa, moha에 빠져 움직였던 것들이 늘어나는 것입니다. 그것들은 불입니다.

ඒවා ඇති වෙන්නේ දෙවෙනි ලක්ෂණය. දැන් එතන පටන් ගෙන මොකද වෙන්නේ? සිසිලි ලක්ෂණය දුන්න අලෝභ, අද්වේශ අම්මෝහය ඒවයි කාලය අක්‍රියයි.

그것들이 생겨나는 것이 두 번째 성질입니다. 이제 거기서부터 어떻게 될까요? 시원한 성질을 주던 alobha, adosa, amoha는 그때 움직이지 않습니다.

ලෝභ, ද්වේශ, මෝහය දැවෙනි ලක්ෂණය ඒවා ක්‍රියාත්මකයි. දැන් මේ ලෝකේ ශාන්තිය පවත්වන්න බැරි කාල අන්න ලෝකේ විනාශයට මුල පුරන වෙනවා. ලෝකේ දැවෙන්න මුල පුරනවා.

lobha, dosa, moha의 불타는 성질은 움직입니다. 이제 이 세상의 고요를 지킬 수 없는 때, 세상이 무너지는 뿌리가 채워집니다. 세상이 불타는 뿌리가 채워집니다.

දැන් දැවෙන්න මුල පුරාගත්තහම අන්තක්කල්පස්සෙන් පස්සේ ඉතුරු තියෙන්නේ දැවෙන ඒවම නිසා. එකම ගිනි ජාලාවක් හා සමානව දැවෙන ඒවා බවට පත් වෙනවා ලෝක. අන්තක්කල්පස්ස තුළ මොකක්ද සිද්ධ වෙන්නේ? දැවි දැවී ලෝකය ගිනිගන්නා

불탈 뿌리가 채워지면, antarakappa가 지난 뒤 남는 것은 불타는 것들뿐이므로 세상은 하나의 불꽃 그물처럼 불타는 것이 됩니다. antarakappa 안에서 무엇이 일어날까요? 타고 또 타서 세상에 불이 붙습니다.

මෙන්න මේ කාලට කියනවා ලෝකේ විනාශ වෙන කාල ඉරහතක් පායනවා කියලා එහෙම කියන්නේ ඔය කාල විශාල විනාශයක් වෙලා. මේ මුළු ලෝකෙම දැවිලා තැවිලා බතුරලා හිඳිලා ඔක්කොම විනාශ වෙලා ගිහිල්ලා. එකම දුමාරයක් බවට පත්වෙලා. ඒ දුමාරයට කාබන කොටසක් තියෙනවා ඒකත් විචිලා යනවා. ඒක තත් ඇවිල්ලා යනවා.

이때를 두고 세상이 무너질 때 해가 일곱 개 뜬다고 말합니다. 그렇게 말하는 것은 그때 큰 무너짐이 일어나기 때문입니다. 이 온 세상이 타고 달아올라 녹고 부서져 모두 무너져 하나의 연기가 됩니다. 그 연기에는 탄소 부분이 있는데, 그것도 흩어져 사라져 갑니다.

අන්තක්කල්ප 20ක් යනකොට අර ගිනි කිරණ වශයෙන් තිබිච්ච කොටන් දැවිලා දැවිලා ඒවැත් ආයුෂරයි ඒවත් අක්‍රිය.

antarakappa 스물이 지나면 그 불빛살로 있던 부분들도 타고 또 타서, 그것들도 다시 움직이지 않게 됩니다.

දැන් අක්‍රිය ද්‍රව්‍යයක් තියන විදිහක් නෙමෙයි ඔක්කො මනසේ ආපු රූප නිසා. අපි දන්න නැති පැත්තක්. මනසෙන් ම රූප වලට ලෝභ, ද්වේශ, මෝහය නිසාම අපි ගැතිවෙලා. අපිට ඒවා ඉක්මවා යන්න බැහ. ඒ නිසා අපි මේ ලෝකයකට ප්‍රතිචාර දක්වන ද්‍රව්‍යස්තුමය ලෝකයක් අපිට ලෝකයක් වෙලා තියෙන්නේ ඒකයි.

이것은 움직이지 않는 물질이 그냥 있는 식이 아니라, 모두 마음에서 온 rūpa 때문입니다. 우리가 모르는 쪽입니다. 마음으로 rūpa에, lobha, dosa, moha 때문에 우리는 붙잡혔습니다. 우리는 그것을 넘어설 수 없습니다. 그래서 우리에게 반응하는 물질의 세상이 우리의 세상이 된 것입니다.

ඒ නිසා අපිට පුළුවන් කමක් නෑහ මේ ලෝකේ ඒ ඒ නිෂ්පාදනය කිරීමේදී අඩංගු කරපු ශක්තිය ඉක්මවාය. ගැටෙන හැපෙන ශක්තියක් මේකේ හදපු නිසා. අපිට මේ වස්තු වලින් පරාවර්තනය වෙලා විනිවිද යන්න ශක්තියක් නැහ. අපි ගැටෙනවා හැපෙනවා. ඒ ගති ලක්ෂණ නිසා ද්‍රව්‍ය වස්තු විනිවිධ යන්න අපිට බැහ.

그래서 우리는 이 세상을 만들 때 담긴 힘을 넘어설 수 없습니다. 부딪히고 맞닥뜨리는 힘으로 만들어졌기 때문입니다. 우리에게는 이 물체들을 꿰뚫고 지나갈 힘이 없습니다. 우리는 부딪히고 맞닥뜨립니다. 그 성질 때문에 우리는 물체를 꿰뚫고 지나갈 수 없습니다.

ඒ නිසා අපි මේ මහ පොළොවේ ඉන්නවා. හැබැයි මේ අතර තුනදී අරිහත්යට පත් වෙලා අවිඥා ලාභී වෙච්ච රහතන් වහන්සේලාට ඔය ශක්තිය ජයගෙන තියෙන නිසා. මේ මහ පොළො එක පැත්තකින් කිසිදලා අනිත් පැත්තෙන් යන්න පුළුවන් කිසි වෙනසක් නැහ.කුත් නෑහ මකුත් නැහ. පරමානුක බලය තුළින් මේ විශ්වය හදලා තියෙන ලෝභ, ද්වේශ, රාග, ද්වේශ, මෝහයන්ගෙන් හදපු බලයේ විනිවිද යන්න පුළුවන් ශක්තියක් තිය නිසා උන්වහන්සේට මේ වහපොළොව චිත්ත බලයට යටත්.

그래서 우리는 이 땅 위에 있습니다. 그러나 그 가운데 arahant가 되어 abhiññā를 얻은 arahant 스님들은 그 힘을 이겨 냈기 때문에, 이 땅의 한쪽으로 뚫고 들어가 다른 쪽으로 나올 수 있고, 아무 다름도 거리낌도 없습니다. 원자의 힘으로 이 우주를 만든 lobha, dosa, rāga, moha로 지어진 힘을 꿰뚫을 수 있는 힘이 있기 때문에, 그분께는 이 땅이 마음의 힘 아래 놓입니다.

උන්වහන්සේගේ අධිෂ්ඨාන බලයට යටත් නිසා උන්වහන්සේට ඔන්න උඩින් ගිය හැකි ඔනම් පොළොව යටින් ගිය හැකි ඔන්න ජලය මතුවිට යන්න පුළුවන් යලය යට යන්න පුළුවන්. ජලය යට ලෝකයක් මවාගන්න එහෙම ඉන්නත් පුළුවන්. මේ ලෝකේ උන්වහන්සේලාගේ පාලනයට බල කරවන්න බැහැ මේ ලෝකෙට ලෝකය දෙවෙනි වෙනවා. ඒක බොහොම අති දුර්ලභව අභිඥාලාභී මහරහතන් වහන්සේලා ලැබෙනි එහෙම උතුමන්ට ලැබෙන දෙයක්.

그분의 adhiṭṭhāna 힘 아래 놓이므로 그분은 원하면 위로 갈 수 있고, 원하면 땅 밑으로 갈 수 있고, 물 위로도 물 밑으로도 갈 수 있습니다. 물 밑에 세상을 지어 머물 수도 있습니다. 이 세상은 그분들을 다스리려 힘을 쓸 수 없고, 세상이 그분들 아래로 물러납니다. 그것은 아주 드물게 abhiññā를 얻은 큰 arahant 스님들, 그런 거룩한 분들만 얻는 것입니다.

අන්න ඒ පුද්ගලයෝ මොකද කරන්නේ මේ ලෝකේ ප්‍රතිචාර දක්ෂනට ගොදුරු වෙලා. ඒ තුළ ජීවත් වෙමයි. ඔය ඉන්න කාලේදී අර වැනසෙන්න පටන් ගන්න කාලේදී රාගයෙන්, ද්වේශයෙන්, මෝහයෙන් ගිනි අරගෙනවා. ඒ නිසාම හටගත්තමේ භෞතික ගින්නේ ක්‍රමක්‍රමයෙන් උෂ්ණ වැඩි වෙනකොට මේ සතු ඔක්කොම මැරිලා යනවා.

그런데 보통 사람들은 무엇을 합니까? 이 세상의 반응에 사로잡혀 그 안에서 살아갑니다. 그렇게 사는 동안, 무너지기 시작하는 때에 rāga, dosa, moha로 불이 붙습니다. 바로 그 때문에 생겨난 물질의 불이 차츰 뜨거워지면 이 뭇 삶들이 모두 죽어 갑니다.

මේ ලෝකේ විනාශ වෙනකන් සතුවත් වෙන්නේ නැහැ මනුස්ස කයකින් මිනිස්ලේ කයකින් හැබැයි මස්ලේ කයින් හදාගෙන ඉඳලා මස්ලේ කයින් පරිහරණය කරන්න පුළුවන් ලෝකෙට තමයි දැන් ලෝභ, ද්වේශ, මෝහ කළේ.

이 세상이 무너질 때까지 뭇 삶은 사람의 몸, 살과 피의 몸으로 머물지 못합니다. 그런데 lobha, dosa, moha가 해 놓은 것은 바로 살과 피의 몸을 지어 그 몸으로 쓸 수 있는 세상입니다.

දැන් මේක දැවෙන්න පටන් ගන්නකොට ලෝභ, ද්වේශ, මෝහයෙන් හටගන්න තිබිච්ච කයත් මැරිලා යනවා. පිච්චි යනවා. ඒවා පරිහරණය කරච්ච ද්‍රව්‍යස්තු පිච්චිවා.

이제 이것이 불타기 시작하면 lobha, dosa, moha로 생겨난 몸도 죽고 타 버립니다. 그 몸이 쓰던 물건들도 탑니다.

හැබැයි සත්වයා පිච්චු වුනට අර අන්තරා භවිකෝ හිතින්න නැත්නම් අර සූක්ෂම කායිකත්වය පුච්චන්න බැහ එහෙම. අරකින්නෙන් ඒක පිච්චෙන්නේ නැ.

그러나 뭇 삶의 몸이 타더라도 그 antarābhavika의 마음, 곧 그 미세한 몸은 태울 수 없습니다. 그 불로는 그것이 타지 않습니다.

ග්‍රව්ව්‍ය වස්තුයා පිච්චු වුනට වාතය පුච්චන්න බැරුව වාගේ ගද සුවඳ ගින්නෙන් පුච්චන්න බැරුව වාගේ. ඒ මට්ටමෙන් හටගත්ත සූක්ෂම කායිකත්වය මනුස්සයෝ ජීවත් වෙනවා දැන් මේක.

물체가 타도 공기는 태울 수 없듯, 냄새와 향기를 불로 태울 수 없듯, 그 수준으로 생겨난 미세한 몸으로 사람들은 이제 살아갑니다.

දැන් මිනිස්සු ඉන්නේ මස්ලේ කයෙන් නෙමෙයි සූක්ෂම කයෙන්. අර මලාට පස්සේ ගෙවල් වලට යන පේන අය ඉන්නවා කියලා පෙන්නන්නේ. දර මැහියවලු, අගුපිල්ලවලු, ගන්ධබ්වදිලා ඉන්නවා කියලා. අන්න ඒබු ගන්ධබ්බ කයකින් තමයි මේ ලෝකේ ඉන්නේ.

이제 사람들은 살과 피의 몸이 아니라 미세한 몸으로 있습니다. 죽은 뒤 집에 나타나 보이는 이들이 있다고들 하지요. 장작 시렁에, 부뚜막에 gandhabba가 되어 있다고요. 바로 그런 gandhabba 몸으로 이 세상에 있는 것입니다.

හැබැයි මේ ලෝකේ ඉඳගෙන ඉන්නකොට ඉස්සෙල්ලා ලෝභකක් කරපු ද්වේශයෙන් දැවිච්ච වතුුවහම ඔක්කොම අඩු වෙලා. ඒවා දැවි දෙවි යනවා. පිච්චි පිචි යනවා. කවුරුවත් හිමිකාරයෙක් නැහ. එහෙම කරන්න දේකුත් නැ.

그러나 이 세상에 머무는 동안, 전에 lobha를 품고 dosa로 불태웠던 물건들은 모두 줄어 없어졌습니다. 그것들은 타고 또 타 버립니다. 아무 주인도 없습니다. 그렇게 할 것도 없습니다.

එතකොට මතක් වෙන්න පටන් ගන්නවා ක්‍රමක්. අනේ අපි මොකටද ලෝභ වුණේ? ද්වේශයෙන් දැවි තැවි එක එක ගහම රාගත්තේ මොකටද වැඩක් නැතිකටනේ. මොනවා රගෙන්නද මෙන්න මානසිකත්වය සුද්ධ වෙන උපක්‍රමයක් ලෝක ස්වභාවයෙන් ලැබෙනවා.

그러면 차츰 떠오르기 시작합니다. '아, 우리는 왜 lobha를 품었던가? 왜 dosa로 불타며 이것저것 붙잡았던가? 쓸모도 없는데. 무엇을 붙잡으려 했던가?' 이렇게 마음이 깨끗해지는 길이 세상의 본성에서 주어집니다.

එතකොට එ මිනිස් ගන්ධබ්බ කයෙන් ඉන්නේ නැහැ අර මිනිස් අන්තරාභංගික කයෙන් ඉන්නේ. ඒ කයෙන් ඉඳගෙන මේ ලෝකේ දිහා බලනකොට ඇලෙන්න ගැටෙන්න මුලා අවශ්‍ය කරන පංචකාම වස්තු දකින්න නෑ. එයා පිච්චිලා ගිහිල්ලා.

그때 그는 사람의 몸이 아니라 그 사람의 antarābhavika gandhabba 몸으로 있습니다. 그 몸으로 이 세상을 바라보면 달라붙고 부딪히고 헷갈리는 데 필요한 pañcakāma 대상이 보이지 않습니다. 그것들은 다 타 버렸습니다.

මෙන්න මෙතන්ට පත් වුනාම ක්‍රමක්‍රමය තිබි වෙච්ච ලෝභ ද්වේශ මෝහ අහක්ලා අලෝභ අද්වේශ අමෝහ නැගින්න පටන් ගන්නා. ඒ අත්බැු ක්ෂේ වෙලා ගිහිල්ලා අපි චුත වෙනකොට නැවත පටිසන්ධි ලබන්නේ දැන් අලෝභ අද්වේශ අමෝහ සංඛාරයන්ග

여기에 이르면 차츰 있던 lobha, dosa, moha가 물러나고 alobha, adosa, amoha가 일어나기 시작합니다. 그 몸이 다하여 우리가 cuti할 때, 다시 paṭisandhi를 얻는 것은 이제 alobha, adosa, amoha의 saṅkhāra로입니다.

සතර අපාගතෙන් සත්වයෝ හිටියා තුන්ටත් සිද්ධ වෙන්නේ ඔය. ගන්ධබ්බ කයට පත් වුනහම අරමුණු වෙන්න තිබිච්ච ලෝභ ද්වේශ මෝහ අරවුන් නැති නිසා. අපායවත් තිබිච්චා නැති නිසා. ඒ සත්වයන්ට ස්වභාවයම අලෝභ අසම මානසිකත්වයට හේතු වයෙදෙනවා. ඒක යහපත් නිසා සුගති උප්පත්ත ලබනවා. සුගති උප්පත්ති පේනවා.

네 apāya에 있던 뭇 삶들에게도 이렇게 됩니다. gandhabba 몸이 되면 대상이 될 lobha, dosa, moha의 대상이 없기 때문이고, apāya도 남아 있지 않기 때문입니다. 그 뭇 삶들에게는 본성 자체가 alobha 같은 마음가짐의 까닭이 됩니다. 그것이 좋기 때문에 sugati에 태어납니다. sugati에 태어남이 보입니다.

ලෝකේ ඔක්කො මෙහෙ විනාශ වෙන්න විනාශ වෙන්න වායු පටලයක් වගේ දුමාරයක් වාගේ නසා ලෝකයක් කියා දෙයක්.

이곳 세상이 모두 무너지고 또 무너져, 공기막처럼, 연기처럼, 세상이라는 것이 사라집니다.

මේ ලෝකේ පිටලා වායුවක් බවට පත් වෙනවා ඔහොම ගිහිල්ලා දැවිලා දැවිලා ගිහිල්ලා. වායුවක් බවට පත් වුනාම දැන් දකින්න හම්බෙන්නේ වායුව තමයි අරමුණු වෙන්නේ. අන්න වායු අරමුණේ හිත හිටුවහම මේක කර්මස්ථානය.

이 세상이 타서 공기가 됩니다. 그렇게 타고 또 타서 공기가 되면, 이제 보이는 것은 공기이고 그것이 대상이 됩니다. 그 공기라는 대상에 마음을 머물게 하면 이것이 kammaṭṭhāna입니다.

රූපාවචර කර්මස්ථානයත් දැන් වෙන මොකුත් නෑහ මේ අල්ලන්න දෙයක්. ලෝක සත්‍ය රූපාවචර වායෝ කසින කර්මස්ථානයට වැඩෙනවා. වඩන්න දෙයක් නැහැ. වෙන එකක් දකින්න අරමුණු කරන්නේ නැති නිසා හැමිලේම අරමුණු වෙන්නේ එච්චරක් නිසා. ඔවුන්ට වැඩෙනවා වායෝකසින සමාපත්තිය.

rūpāvacara kammaṭṭhāna 말고는 이제 붙잡을 다른 것이 없습니다. 세상의 뭇 삶은 rūpāvacara vāyokasiṇa kammaṭṭhāna로 닦여 갑니다. 따로 닦을 것도 없습니다. 다른 것을 볼 대상으로 삼지 않으니 늘 그것만이 대상이 되기 때문입니다. 그들에게 vāyokasiṇa samāpatti가 자랍니다.

මෙන්න මේකෙන් ලෝක සත්වයා මෙතනින් ගිහිල්ලා භව තලය උපදිනවා. අර දුගතිලින් මිදිලා සෑම සත්යක යන ක්‍රමය ඕකයි.

이것으로 세상의 뭇 삶은 여기서 떠나 brahma 세계에 태어납니다. 그 duggati에서 벗어나 모든 뭇 삶이 가는 길이 바로 이것입니다.

ඔන්න බඹ තලියට ගියාට පස්සේ ආයසරයා මෙහෙ අටමහන අරකත් ඉවරයි අලු වෙලා ඒවය හිටපු අයත් බඹ තලි ගිය අනුක්‍රමය අන්තක්කල්ප තුළ තියෙන ඔ ක්‍රියාදාමය

brahma 세계로 간 뒤, 여기서는 여덟 큰 niraya도 끝나 재가 되고, 거기 있던 이들도 brahma 세계로 갑니다. 이것이 antarakappa 안에서 일어나는 그 흐름의 차례입니다.

අන්තක්කල්ප ගියාට පස්සේ මේ රෝ දැවිලා දැවෙන්න දෙයක් නෑ. පර අන්තිම සුද්ධාර්ථය කට්ටිය කියලා අතුරු දහ.

antarakappa가 지난 뒤에는 이것이 다 타서 더 탈 것이 없습니다. 마지막 suddhaṭṭhaka 무리라 하는 것까지 사라집니다.

ඊට පස්සේ මේ සීමාව තුළ තවත් මොකවත් නැතුව අන්කල්ප 20ක් තියෙනවා. මොකද ඒකට හේතුව? නිෂ්පාදනය කරන අය නිෂ්පාදනය කරන මානසිකත්වයක් දැන්නේ නැහැ. දැන් තියෙන්නේ බ්‍රහ්ම මානසිකත්වයක්.

그 뒤 이 경계 안에는 아무것도 없이 antarakappa 스물이 흐릅니다. 왜 그럴까요? 만드는 이들에게 이제 만들어 내는 마음가짐이 없습니다. 지금 있는 것은 brahma 마음가짐입니다.

ලෝක සත්ත්වයාගේම මනසෙන් ඉපදෝපු නිසා. ජලිත් අන්තාකල්පස්සක ආයු කාලය ගෙවෙනකන් අර බ්‍රහ්මයන්ට මානසිකත්වයා පහළ වෙන්නේ නැහ. කාමාවචර මානසිකත්වයා පහළ වෙන්නේ නැ. අන්න ඒ කාලේ මේ ලෝකේ නොහැදි තියෙන කාලේ. ඔය අන්තක්කල්ප විස ගියාම සාතර ආයු කරර වෙළ යුතු බ්‍රහ්මෙන්ට මානසිකත්වය මතු වෙනවා කාම මානසිකත්වය එතකොට මොකද සම්පත්තිය කර මහාමයක වරසාව කියලා ඉස්සරා වගේම හැදිලා.

세상의 뭇 삶 자신의 마음에서 생겨났기 때문입니다. antarakappa 스물의 수명이 지날 때까지 그 brahma들에게는 그런 마음가짐이 일어나지 않습니다. kāmāvacara 마음가짐이 일어나지 않습니다. 그때가 이 세상이 만들어지지 않은 채 있는 때입니다. 그 antarakappa 스물이 지나 수명이 다해 가는 brahma들에게 kāma 마음가짐이 일어납니다. 그러면 sampatti를 이루는 큰 구름의 비가 앞서처럼 내려 다시 만들어집니다.

අර ක්‍රමයටම ලෝකේ ආරම්භ වෙලාආය සැරයක් අලෝභ අජ්ය සම්මෝහ ගතිය ඇති බ්‍රහ්ම කායික මනුස්සතින් ආයේ මේ ලෝකෙට එනවා අලුත් පිරිසක් වදන. ආවට පෘථග්ජයන ගතිය නිසා. අර ලෝභ ද්වේශ මෝහයන් ආහි නැගිලා ිලලා ආයෙර වගේ දූලා හිටන් සතර අපාතනකෙහෙම ඇවිල්ලා තිබිලා අන්තක් කල්ප විස්සක් ලෝක පවචන කාලි වෙනකොට ආය තර වගේම ගෙනි අරගෙන අරහරි විනාශ වෙන. ඔය චක්රය කවදාවක් පටන් ගත්තත් කොද

그 방식 그대로 세상이 다시 시작되어, 다시 한 번 alobha, adosa, amoha 성질을 지닌 brahma 몸의 사람들이 새로운 무리로 이 세상에 옵니다. 와서는 puthujjana 성질 때문에 그 lobha, dosa, moha가 다시 일어나 예전처럼 더럽혀, 네 apāya까지 생겨나고, antarakappa 스물의 세상 머무는 때가 다하면 다시 예전처럼 불이 붙어 무너집니다.

වෙන. ඔය චක්රය කවදාවක් පටන් ගත්තත් කොද කියන්න බැරි. අනන්ත කාලයක් ඒ මහා දිවසකින් බැලුවත් උන්වහන්සේලා දකිනවා. තව තවත් බැලුවොත් කල්ප ලක්ෂයක් බැලුවා, කෝටියක් ප්‍රකෝටියක් බැලුවාත් තව තවත් ඔය චක්‍රය ඔහොම යනවා සත්වය මේක සැට සරනවා විදිහට. ඕක දකින එක තමයි ලොව්තුරා බුදුරජාණන් වහන්සේලා දැකලා පෙන්නන්නේ. අනාදිමත්

이 바퀴가 언제 시작되었는지는 말할 수 없습니다. 끝없는 시간을 그 큰 dibba 눈으로 보아도 그분들은 그렇게 봅니다. 더 보아, 십만 kappa, 천만, 억만 kappa를 보아도 이 바퀴는 그렇게 계속 갑니다. 뭇 삶이 이렇게 떠도는 모습으로요. 그것을 보는 것이 바로 lokuttara 부처님들께서 보시고 보여 주시는 것입니다.

වහන්සේලා දැකලා පෙන්නන්නේ. අනාදිමත් කාලයකින්ා ලෝක සත්‍යයෝ මේ සසර මේ විතර කල්පයෙන් කල්පයට පැවැත්න අනන්ත කාලය තුළ මේ කල්පයක් මෙහෙම ගෙව ගෙව බබලවට යනවා මෙහට එනවා. බඹලවට යනවා මෙහාට එනවා මේ චක්‍රය ගෙවනවා කියලා. මේක තමයි සත්වයාගේ සසර ගමන.

시작을 알 수 없는 때부터 세상의 뭇 삶은 이 saṃsāra에서 kappa에서 kappa로 이어지는 끝없는 시간 속에서, 한 kappa씩 이렇게 보내며 brahma 세계로 갔다가 여기로 오고, brahma 세계로 갔다가 여기로 오며 이 바퀴를 돕니다. 이것이 뭇 삶의 saṃsāra 길입니다.

ඉතින් ඕකේද අපි දකින්න ඕනේ ගමනේ ස්වභාවය දැනගත්තහම අවිද්‍යාවයි තෘෂ්ණාවයි නිසා මේ ගමනට කොටු වෙලා ලෝක සත්වයා දුක් විඳිනවා මිසක්. හරයක් නැත්ත දෙයක් හරයක් තියෙනවා කියලා හිතාගෙන මුලාව පස යනවා මිස. හරයක් හම්බ වෙන්නේ නැත්නම් ඒක චැක්ක දවසට හරයක් නැති ලෝකේ මම මොකට අවිද්‍යාවේ තෘෂ්ණාවෙන් බදනවද කියලා හිතනකොට අවිද්‍යාවේ තෘෂ්ණාවෙන් නිරෝධ වෙනවා. ප්‍රඥා පහළ වෙනවා. අන්න එදාට මේකේ මිදුලා ගියාම ලෝකයා

그러니 우리가 여기서 보아야 할 것은 이것입니다. 이 길의 본성을 알고 나면, 세상의 뭇 삶은 avijjā와 taṇhā 때문에 이 길에 갇혀 괴로움을 겪을 뿐이고, 알맹이 없는 것을 알맹이 있다고 여겨 헷갈림 쪽으로 갈 뿐입니다. 알맹이를 얻지 못한다는 것을 아는 날, '알맹이 없는 세상에 내가 왜 avijjā와 taṇhā로 묶이는가' 하고 생각하면 avijjā와 taṇhā가 nirodha 됩니다. paññā가 일어납니다.

වෙනවා. අන්න එදාට මේකේ මිදුලා ගියාම ලෝකයා යමක් යම් තැනක හටගන්නවද වැසෙනවද? නැවත

그날 여기서 벗어나면, 세상의 무엇이 어디서 생겨나고 닫히는지가 보입니다.

හටගන්නවද ඒ හටගැනීමත් තියෙන සියලු සම්බන්ධය වුනාම හටගැනීමේ යමක් ඇට නම් හටගැනීමෙන් වෙමු. හටගැනීමක් යම් තැනක

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

නැද්ද විනාශයක් එතන නැත්නම් ඒ තමයි නිවනේ ප්‍රතිඵලය එහෙනම් එතන හටගැනීමක් නැති නිසා ජරාවක් ව්‍යාධියක් මරණයක් සෝකයක් පරිදේවත් දුකක් දොමනක් උපාසය ආයසයක් මුලාවක් ඇත්තේ නැහ. මෙච්චර විඳ මුලා වෙච්ච දුකක් විඳනම් සත්වයෙක් වශයෙන් පවත්වෙනා මුලාව කෙළවරයි. දුක කෙළවරයි දුක නිදහස් වුණා සත්වයා ඉවරයි.

어떤 곳에 생겨남이 없다면 거기에는 무너짐도 없으니, 그것이 nibbāna의 열매입니다. 그러면 거기에는 생겨남이 없으므로 늙음, 병, 죽음, soka, parideva, dukkha, domanassa, upāyāsa, 헷갈림이 없습니다. 이토록 헷갈려 괴로움을 겪어 온, 뭇 삶으로 이어지는 헷갈림이 끝납니다. 괴로움이 끝나고, 괴로움에서 풀려나, 뭇 삶이라는 것이 끝납니다.

මේක තමයි ස්වභාවය. සත්වයා වශයෙන් පේන්න තිබෙන ඔය ටික ප්‍රඥාව තින් ආවට පස්සේ අත්හැරව් හරි අත්හැරලා ගියා පැවැත්ම කෙළවර වුණා. පැත්ම කෙළවරට කියනවා විමුක්තිය ලැබුවවා. විමුක්තිය ප්‍රතිඵලය කොයි පැත්තෙන් ගිය කියන්නේ කෙළවර විමුක්තිය. ප්‍රතිඵලය තියෙන්නේ විමුක්තිය. ඕක තේරුම් ගත්තහම යථාර්ථය වැටහෙනවා.

이것이 본성입니다. 뭇 삶으로 보이는 그것을 paññā로 알고 난 뒤 놓아 버리고 떠나면 존재가 끝납니다. 존재의 끝을 vimutti를 얻었다고 합니다. vimutti가 열매입니다. 어느 쪽으로 가든 끝은 vimutti이고, 열매는 vimutti입니다. 이것을 알아들으면 참모습이 드러납니다.

අද දවසේ ප්‍රශ්න ඔකටම උත්තර හම්බ වුණා. අපි ඉදිරියටත් ඔය වගේ ලැබෙන අවස්ථාවලට තවත් සාකච්ඡා කරලා දහම් මග වඩාගන්න හැමලේම උත්සාහ කරන්න ඕනේ. ලෝකේ අසාරත්වය හැමලේම තේරුම් ගන්න උත්සාහ කරන්න ඕනේ. මොන ධර්මයකින් හෝ ලෝකේ සුන්දරත්වයක හිත බඳින්න එකක් ඔතනකවත් ඒ ධර්මය කෙළවරටම යන්න ඕනේ.

오늘의 물음들에 모두 답을 얻었습니다. 앞으로도 이런 기회가 올 때 더 이야기 나누며 dharma의 길을 닦도록 늘 애써야 합니다. 세상의 알맹이 없음을 늘 알아듣도록 애써야 합니다. 어떤 dharma로든 세상의 아름다움에 마음을 묶는 것이 있다면, 그 dharma는 끝까지 가야 합니다.

කොච්චර සුන්දර වස්තුවක් වශයෙන් පෙන්නාගෙන හිතුලත් අන්තිම අසාරාඛා දකින තෙන්නඑක එකක්ද බණ අහන්න ඕනේ. එතකොට දාන කතා, සීල කතා, සග්ග කතා, ආදීනව කතා ඔක්කොම බහු කරෙන්න කියන්න එක්කම්ම කතාවෙන් කෙළවර කරපුම නිවන එතනටයි යන්නේ කො කතා පහක් කරලා යන්න බැ. පටන් ගන්නේ මෙහෙමයි. ශික්ෂණය මෙහෙමයි. ඉතින් ඒ වගේම පැවැත්ම සුඛයෙන් මෙච්චරයි. ආදීනව මෙච්චර මහත් ඒ හරයක් නෑහ. නිකන්ම ඔක්කොම ඉවර කළා.

아무리 아름다운 것으로 보이더라도 마지막에는 그 알맹이 없음을 보는 데까지 가는 desanā를 들어야 합니다. 그래서 dāna kathā, sīla kathā, sagga kathā, ādīnava kathā를 모두 함께 이야기하고 끝맺어야 nibbāna로 갑니다. 이 이야기들을 거치지 않고는 갈 수 없습니다. 시작은 이렇고, 닦음은 이렇습니다. 그렇게 존재의 즐거움은 이만큼이고, ādīnava는 이만큼 크며, 거기에는 알맹이가 없습니다. 그렇게 모든 것을 끝맺었습니다.

ඔය කියන කතා පහෙන් ගියාම නිවන් දකින ධර්ම දේශනාවක් වෙනවා. කොයි පැත්තෙන් ගියා ඔය ටික හරි නම් නිවන් දකින්න ධර්ම දේශනාවයි ඕක තේරුම් ගන්න ඕනේ.

그 이야기 다섯으로 나아가면 nibbāna를 보는 dharma desanā가 됩니다. 어느 쪽으로 가든 그것이 바르다면 nibbāna를 보는 dharma desanā라는 것을 알아들어야 합니다.

번역 고르기