와하라까 코리아
CD023-01

CD023 · 1번째 · 2분 · 원문 녹음

들어가며

හැඳින්වීම

වහරක ගෝනගල් දෙෙනිය අරිය චින්තාශ්‍රමාධිපති අභිඥාලාභී පූජ්‍යපාද ගරු වහරක අභරතනාංකාර ස්වාමීන් වහන්සේ විසින් ලෝක සත්වයාට මහත් වූ අනුකම්පාව වෙන් යුතුව වැසී ඇති නිවන් දෝට විවර කරමින් අප තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කර වදාළ වූ ඒ නිර්මල බුද්ධ ධර්මය අර්ථ ධර්ම නිරුක්ති අනුව පහදා දෙමින් වර්තමානයේ ධර්මයේ වැසියතැන් විවර කරමින් මින් පවත්වන්න යෙදුන ධර්ම සාකච්ඡා නැම සංයුක්ත හැටියට අඩන්විය

와하라카 고나갈데니야 아리야 찐따슈라마의 으뜸 스님이시며 abhiññā를 얻으신 존귀한 와하라카 아바야라타날랑카라 스님께서 세상의 살아 있는 것들을 향한 크나큰 anukampā로, 덮여 있던 nibbāna의 문을 열어 보이시며, 우리 Tathāgata Sammā Sambuddha께서 설하신 그 맑은 Buddha dharma를 attha·dhamma·nirutti에 따라 풀어 밝히시고, 오늘날 dharma의 덮여 있던 자리들을 열어 보이시며 나누신 dharma 이야기들이 음반으로 담겼습니다.

අප ආර්යයන් වහන්සේගේ ධර්ම දේශනාව ඇතුලත් කොට මා විසින් සම්පාදනය කරන ලද නිවන් වඩන සිරි සදහම් සංයුක්ත තැටිවෙලේ 23වෙනි සංයුක්ත තැටියයි මේ.

이것은 우리 Ārya 스님의 dharma desanā를 담아 제가 엮은 '니완 와다나 시리 사다함' 음반 묶음 가운데 스물셋째 음반입니다.

අප ආර්යයන් වහන්සේ විසින් නිවන් දැකීමට දැකිය යුතු ධර්මය නම් මේය ඇයි බුද්ධ ධර්මයේ හරය විග්‍රහ කරමින් කර තිබූ ඉතා වටිනා දේශනාවක්

우리 Ārya 스님께서 'nibbāna를 보려면 보아야 할 dharma는 바로 이것이다'라고 Buddha dharma의 알맹이를 풀어 밝히신, 매우 값진 desanā가 있습니다.

මීට පෙර සංයුත තැටියකට අඩංගු කර තිබුණත් එම දේශනාවේ ඇති වටිනාකම නිසාම මෙම සංයුක්ත තැටියටද එම දේශනාව ඇතුලත් කෙළෙමි.

앞서 다른 음반에 이미 담았지만, 그 desanā가 지닌 값어치 때문에 이 음반에도 그 desanā를 넣었습니다.

මෙම සංයුක්ත තැටිය ඇති මුල්ම දේශනා දෙක වශයෙන් සඳහන් වන්නේ එම දේශනාවයි.

이 음반의 맨 처음 두 desanā로 실린 것이 바로 그 desanā입니다.

තම තමන්ට ධර්මයේ ඇති ගැටලු තැන් සාකච්ඡා කර ගැනීමටත් බවුන් වැඩීම සඳහා කර්මස්ථාන ලබා ගැනීමටත් සෑම සෙනසුරු වදා දෙනවලදී උදේ නමය සිට පවත්වන්නු ලබන විශේෂ බුද්ධ පූජාවෙන් පසුවද සෑම මාසෙ පෝය හා පසරොස්සක පෝය දිනවලදී පවත්වන සීල ව්‍යාපාරන් වලදී පු පුළුවන

저마다 dharma에서 막히는 곳을 함께 이야기 나누고, bhāvanā를 닦기 위한 kammaṭṭhāna를 받으려면, 토요일과 일요일마다 아침 아홉 시부터 열리는 특별한 Buddha pūjā 뒤에, 그리고 달마다 pōya 날과 pasaḷosvaka pōya 날에 열리는 sīla 모임 때 찾아오실 수 있습니다.

ගමන් මාර්ගය නිට්ටඹුවේ සිට මාර්ග අංක 348 අට රුවන් වැල්ලා යන බසයකින් පැමිණ ගෝනගල් දෙනිය හන්දියෙන් බැස බස්නාගොඩ පාරේ යර 200ක් ගමන පැමිණෙනට විට ආර්ය චින්තාශ්‍රමය හමුවේ.

오시는 길: 니탐부와에서 348번 루완웰라행 버스를 타고 와서 고나갈데니야 갈림길에서 내려 바스나고다 길을 따라 200야드쯤 걸어오시면 아리야 찐따슈라마가 나옵니다.

තම වාහන වලින් එන අය නෙට්මුවේ සිට උවන් යන පාරයේ පැමිණ ඌරා පොළහන් හන්දෙන් වමට හැරී එතන සිට කිලෝමීටර් නමයක් පමණ පැමිණට ගෝනගල්දෙනී හන්දිය හමුවේ.

자기 차로 오시는 분들은 니탐부와에서 루완웰라 가는 길을 따라오다가 우라폴라 갈림길에서 왼쪽으로 돌아, 거기서 9킬로미터쯤 오시면 고나갈데니야 갈림길이 나옵니다.

දැන් අපි මෙම සංයුක්ත තැටිය ඇති ධර්ම සාකච්ඡාවලට සවන් දෙමු.

이제 이 음반에 담긴 dharma 이야기들을 들어 봅시다.

번역 고르기