와하라까 코리아
CD024-01

CD024 · 1번째 · 2분 · 원문 녹음

들어가는 말

හැඳින්වීම

අප තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයාට මහත් වූ අනුකම්පාවෙන් යුතුව දේශනා කර වදාළා වූ පරම පවිත්‍ර ශ්‍රී සද්ධර්මය අර්ථ ධර්ම නිරුක්ති අනුව පහදා දෙමින් වර්තමානයේ ධර්මයේ වැසිය තැන් විවර කරමින් වහරක ගෝනගල්ිය අරිය චින්තා ශ්‍රමාධිපති අභිඥාලාභී පූජ්‍යපාද ගරු වහරක අභිරතනාංකාර ස්වාමීන් වහන්සේ විසින්

우리의 Tathāgata Sammā Sambuddha께서 세상 중생을 크게 가엾이 여기시어 설하신, 더없이 맑은 거룩한 saddhamma를 attha, dhamma, nirutti에 따라 풀어 밝히시고, 오늘날 dharma가 가려진 곳들을 열어 보이시는, Waharaka Gonagaldeniya Ariya Chintā Āśrama의 어른이시며 abhiññā를 얻으신 거룩하신 Waharaka Abhayaratanālaṅkāra 스님께서

පවත්න්ත යදුන ධර්ම දේශනා මෙමත් සංයුක්ත හැටියට අඩම් වියණන් වහන්සේගේ ධර්ම දේශනාව ඇතුලත් කොට මාව

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

වහන්සේගේ ධර්ම දේශනාව ඇතුලත් කොට මාව විසින් සම්පාදනය කරන ලද නිවන් වඩන සිරි සඳහාදහම් සංයුක්ත තැටිපිළි 24වෙනි සංයුක්ත තැටියයි මේ.

저희가 엮은 'Nivan Vaḍana Siri Saddham' 콤팩트디스크 묶음의 스물네 번째 디스크가 바로 이것입니다.

මෙම සංයුක්ත හැටිවලට අඩම් කර ඇති ධර්මයෝ මනාකොට ප්‍රත්‍යක්ෂ කරගෙන බවුන් වඩා ලැබිය ඇති ක්ෂණ සම්පත්තියෙන් උපරිම ප්‍රයෝජනයගෙන මේ භයංකර සසරෙන් එබුඩ වීමට සියලු දෙනාම අධිතන් කරගත්තා.

이 디스크들에 담긴 dharma를 잘 몸소 깨달아 bhāvanā를 닦고, 얻어 가진 khaṇa sampatti에서 가장 큰 이로움을 거두어, 이 무서운 saṃsāra에서 벗어나기로 모두가 adhiṭṭhāna를 세웁시다.

තම තමන්ට ධර්මයේ ඇති ගැටලු තැන් සාකච්ඡා කර ගැනීමටත් භවන් වැඩීම සඳහා කර්මස්ථාන ලබා ගැනීමටත් සෑම සෙන්සුරවා දා දෙනවලදී උදේ නමය සිට පවත්වන් ලබන විශේෂ බුද්ධ පූජාවෙන් පසුවද සෑම මාසෙ පෝය හා පසෝස්ක පෝය දිනවලදී පවත්වන සීල ව්‍යාපාරයන් වලදී පුළුවන

저마다 dharma에서 걸리는 곳을 함께 이야기 나누고 bhāvanā를 닦기 위한 kammaṭṭhāna를 받으려면, 토요일과 일요일마다 아침 9시부터 열리는 특별 Buddha pūjā가 끝난 뒤에, 그리고 달마다 돌아오는 pōya 날과 보름 pōya 날에 열리는 sīla 모임 때에 오실 수 있습니다.

ගමන් මාර්ගය

오시는 길

නිට්ටමුවේ සිට මාර්ග අංක 348 රුවන්වන් යන බසයකින් පැමිණ ගෝනගල්ිය හන්දියෙන් බැස බස්නාගට පාරේ යරද 200ක් පමණ පැමිණෙන විට අරිය චින්තා ශ්‍රමය හමුවේ. තම වාහන වලින් එන අය නෙට්ඹුවේ සිට

Nittambuwa에서 Ruwanwella로 가는 348번 버스를 타고 와서 Gonagaldeniya 갈림길에서 내려 Basnagoda 길로 200야드쯤 오시면 Ariya Chintā Āśrama가 나옵니다.

හමුවේ. තම වාහන වලින් එන අය නෙට්ඹුවේ සිට රුවන්ල්ලා යන පාරේ පැමිණ ඌරා පොළ හන්දියෙන් වමට හැරී එතන සිට සැතැක්පුම් නමයක් පමණ පැමිණින්නට විට ගෝනගල් දෙයිය හන්දිය හමුවේ.

손수 차를 몰고 오시는 분들은 Nittambuwa에서 Ruwanwella로 가는 길을 따라 오다가 Urapola 갈림길에서 왼쪽으로 돌아, 거기서 9마일쯤 오시면 Gonagaldeniya 갈림길이 나옵니다.

දැන් අපි මෙම සංයුක්තැටි ඇති ධර්ම සාකච්ඡාවලට සවන් දෙමු.

이제 이 디스크에 담긴 dharma 이야기를 들어 봅시다.

번역 고르기