와하라까 코리아
CD024-18

CD024 · 18번째 · 4분 · 원문 녹음

'sabba pāpassa akaraṇaṃ…' gāthā의 뜻

"සබ්බ පාපස්ස අකරණං..." ගාථාවේ තේරුම

තව මේ ප්‍රශ්නය දැන් මීට ඉස්සෙල්ලත් මේක ඇහුවා මේ සබ්බ පාපස්සකරණ නම් කුසල අසපම් පදාතන මේ ගාථාවේ තේරුම්. මේක ඉස්ස ඉස්සෙල්ලා කිව්වා.

이 물음은 전에도 나왔습니다. 'sabba pāpassa akaraṇaṃ, kusalassa upasampadā'라는 이 gāthā의 뜻이 무엇이냐고요. 이것은 앞서 이미 말씀드렸습니다.

මේ සබ්බ පාපස්ස මේ සියලුම පව්යි යමක් ඇත්්ද මේ නොකෙරෙන තත්ත්වයට පත් වුනහමයි බාහිත පාපී හෙවත් බැහැර කළ පව් ඇත්තා කියන අරිහත්යට පත් වෙන්නේ.

sabba pāpassa, 곧 모든 pāpa를 하지 않게 되는 자리에 이르렀을 때에야 bāhita pāpī, 다시 말해 pāpa를 밀어낸 이라고 하는 arahatta에 이르게 됩니다.

අපි කරගත යුත්ත කවද හරි අන්න ඒ බැහැර කළ පව් ඇැත්තා කියන තත්ත්වයට පත්වෙන එකයි.

우리가 언젠가는 해내야 할 일이 바로 그 pāpa를 밀어낸 이라는 자리에 이르는 것입니다.

බුදුරජාණන් වහන්සේ පෙන්නුවේ ඔන්න ඔතෙට පත්වෙන්න.

Buddha께서 보여 주신 것은 바로 그 자리에 이르는 길입니다.

ඒකට පත්වෙන්න මොකක්ද කරන්න ඕනේ? කුසලස්ස උපසම්පදා කුසලයෙන් පූර්ණ වෙන්න ඕනේ.

그 자리에 이르려면 무엇을 해야 합니까? kusalassa upasampadā, 곧 kusala로 가득 채워져야 합니다.

කුසලයෙන් පූර්ණය වෙච්ච කෙනාටයි ප්‍රඥාව වැඩිලා. සියලු පව් බැහැර තත්ත්වයට පත්වෙන්න පුළුවන් වෙන්නේ. හැබැයි කුසලයෙන්

kusala로 가득 채워진 이에게만 paññā가 자라나, 모든 pāpa를 밀어낸 자리에 이를 수 있습니다.

පත්වෙන්න පුළුවන් වෙන්නේ. හැබැයි කුසලයෙන් පූර්ණ වෙන්නේ නැත්නම් කුසලය කියලා කියන්නේ ආර්ය අෂ්ඨායක මාර්ගය සම්මා සමාධිය.

그런데 kusala로 가득 채워진다는 것은 무엇입니까? 여기서 kusala라고 하는 것은 ariya aṭṭhaṅgika magga, 곧 sammā samādhi입니다.

සම්මා සමාධිය පූර්ණය කරගන්න නම් ස්චිත්ත පරිෝ දපනං කියන තමන්ගේ මේ සිත්පෙල දමනය කරන්න ඕනේ. මූලික වන්නා වූ ලෝක පැවැත්මට ආසාවන්ත ඇලීමට ගැටීමට මුලාවට ගොදුරු වෙන්න නොදී ප්‍රඥාව ප්‍රගුණ ප්‍රඥාවෙන් ක්‍රමෙන් සිත් දමනය කරගන්න ඕන අන්න ඒ සිත් දමනය කරපු කෙනාට වැඩෙන්නේ ආර්ය අෂ්ඨායක මාර්ගය ලැබෙන්නේ සම්මා සමාධිය අන්න කුසලලා සපසම්පදා වෙනවා. සම්මා සමාධියට සම්මා ඥානය

sammā samādhi를 채우려면 sacitta pariyodapanaṃ, 곧 자기 마음의 흐름을 다스려야 합니다. 뿌리가 되는 세상살이에 대한 바람, 들러붙음, 부딪침, 어리석음에 휘둘리지 않도록, paññā를 기르고 그 paññā로 차츰 마음을 다스려야 합니다. 그렇게 마음을 다스린 이에게 ariya aṭṭhaṅgika magga가 자라고 sammā samādhi가 얻어집니다. 그것이 바로 kusalassa upasampadā입니다.

සපසම්පදා වෙනවා. සම්මා සමාධියට සම්මා ඥානය පහළ වෙලා සියලු කෙලෙස්ගෙන් මිදී යනකොට සියලු පව් වලින් නිදහස් වෙනවා. සබ්බ පාසා කරන කියන තැනට පත් වෙනවා.

sammā samādhi에서 sammā ñāṇa가 일어나 모든 kilesa에서 풀려날 때, 모든 pāpa에서 벗어납니다. sabba pāpassa akaraṇaṃ이라는 자리에 이르는 것입니다.

සබ්බ පාප සකරණං කියන තත්ත්වට පත්වෙන්න කුසල උපසම්පදා කියන ආර්ය අෂ්ඨාංගික මාර්ගය සම්මා සමාධිය වැඩෙන්න ශ්‍රිත්ත පරිෝද අපනං කියන ලෝභයට ද්වේශයට මෝහයට යන සිත්විපිල දමනය කරලා ඔතෙන්නට පත් කරගන්න වැඩපිල්ලලා තියෙනවා මෙන්න මේක බුද්ධානු ශාසනාව ඒ තමයි

sabba pāpassa akaraṇaṃ이라는 자리에 이르려면, kusala upasampadā라는 ariya aṭṭhaṅgika magga, 곧 sammā samādhi가 자라야 하고, sacitta pariyodapanaṃ이라는, lobha와 dosa와 moha로 흘러가는 마음의 흐름을 다스려 그 자리에 이르게 하는 닦음의 길이 있습니다.

තියෙනවා මෙන්න මේක බුද්ධානු ශාසනාව ඒ තමයි බුද්ධානු ශාසනා කිව්වේ මෙන්න මේකයි බුද්ධාඥාව මෙන්න මේ ටික මෙහෙම කරගන්න පිළිවෙල අන්න ඒ අනුපිළිවෙල ක්‍රමය තමයි ඔය පෙන්නන්නේ. ඉතින් අපි ඉස්සෙල්ලා සියලු පව්

바로 이것이 buddhānusāsana입니다. buddhāna sāsanaṃ이라고 한 것이 바로 이것, Buddha의 가르침입니다. 이것들을 이렇게 해 나가라는 차례, 그 차례대로의 길을 보여 주는 것입니다.

පෙන්නන්නේ. ඉතින් අපි ඉස්සෙල්ලා සියලු පව් දුරු කරගන්න හදලා හිටියොත් එහෙම හරියන්නේ නැහැ. ඒක තමයි අන්තිම ප්‍රතිඵලය. මුලට

그러니 우리가 맨 먼저 모든 pāpa를 떨쳐 내려고 들면 그것은 맞지 않습니다.

නැහැ. ඒක තමයි අන්තිම ප්‍රතිඵලය. මුලට පදයට ඒක කිව්වට අනුගමනය කරන්න ඕනෑ. අග ඉඳලා මුලට ප්‍රතිඵලය ඉඳන් අගට තමයි කියන්නේ. විග්‍රහ කරන්නේ ගාථා විග්‍රහ කරන්නේ එහෙමයි. එහෙනම් සියලු පව් දුරු

그것이 마지막 열매입니다. 첫 줄에 그것을 말했지만, 따라 할 때는 끝에서부터 처음으로 거슬러 가야 합니다. 열매에서 시작해 끝까지 말하는 것입니다. gāthā를 풀이할 때는 그렇게 풀이합니다.

කරන්නේ එහෙමයි. එහෙනම් සියලු පව් දුරු කරගන්න ඕනනම් සම්මා සමාධියට පත්වෙන්න ඕනේ. සම්මා සමාධියට පත් වුනහම අමුතුවෙන් කරන්න දෙයක් නෑහ. සම්මා ඥානය පහළ කරලා සම්මා විමුක්තියට පත් කරනකොට ඒක කරන්නේ සම්මා සමාධිය.

그렇다면 모든 pāpa를 떨쳐 내고 싶다면 sammā samādhi에 이르러야 합니다. sammā samādhi에 이르면 따로 더 할 일이 없습니다. sammā ñāṇa를 일으켜 sammā vimutti에 이르게 하는 것은 sammā samādhi가 합니다.

සම්මා සමාධියට පත් වෙනන්න වැඩපිල අපි කරන්න ඕනේ. ඒක තමයි ආර්යෂ්ඨායක මාර්ගයේ වඩන කොටස එහෙනම් ස්වචිත්ත පරිෝධ අපන සිත්පෙල දමනය කරන කොටසපෙල

우리가 해야 할 것은 sammā samādhi에 이르는 닦음입니다. 그것이 ariya aṭṭhaṅgika magga에서 길러 가는 몫이고, 곧 sacitta pariyodapanaṃ, 마음의 흐름을 다스리는 몫입니다.

සිත්පෙල දමනය කරන කොටසපෙල දමනය වෙන්නේ සම්මා දිට්ඨියෙන් බණ අහලා තේරුම් අරගෙන ඊට අනුකූලව ගැන සම්මා සංකල්පය තුළින් යථාබෝධය පූර්ණ වෙනකොට වාටා කම්මන්ත ආජීව කියන මේ ටික සුද්ධ වෙනවා.

마음의 흐름은 이렇게 다스려집니다. sammā diṭṭhi로 dhamma를 듣고 알아들어, 그에 맞게 sammā saṅkappa를 통해 있는 그대로의 앎이 채워지면, vācā, kammanta, ājīva라는 이것들이 깨끗해집니다.

අත්හරිනවා. හොර මැරවංචා අත්හරිනවා. සුරාසූ උදුරාචාර අත්හරිනවා. මහා බලවත් පාප කොටස් අත්හැරිලා යනවා. මුසාවාද පෙසුනාවචරසාවාච සම්පලප අත්ඇරලා සම්මා වාචා පූර්ණ වෙනවා.

내려놓습니다. 도둑질과 거친 짓, 속임수를 내려놓습니다. 술과 그릇된 몸가짐을 내려놓습니다. 크고 무거운 pāpa들이 떨어져 나갑니다. musāvāda, pisuṇā vācā, pharusā vācā, samphappalāpa를 내려놓아 sammā vācā가 채워집니다.

අසාධාරණ ජීවත් වීම අසාධාරණ වැඩපිලි අත්හැරලා එනවා සම්මා ආජීව පූර්ණ වෙනවා.

올바르지 않은 살림살이와 올바르지 않은 일을 내려놓고 나와 sammā ājīva가 채워집니다.

එතකොට යථාභූතයට උත්සාහය නැගිලා සම්මා වායා පූර්ණ වෙලා ඇත්ත වැටහිලා සම්මා සතිය පිහිටලා සම්මා සමාධිය අකම්පය පිහිටනවා. කුසලා සෝප සම්පදා විදිහට ලැබෙනවා. ගන්න

그러면 있는 그대로를 향한 애씀이 일어나 sammā vāyāma가 채워지고, 참된 것이 알아지며 sammā sati가 자리 잡고, sammā samādhi가 흔들림 없이 자리 잡습니다. 그렇게 kusalassa upasampadā로 얻어집니다.

කුසලා සෝප සම්පදා විදිහට ලැබෙනවා. ගන්න හැමතැන බැඳෙන විසෙන දමනය කරගන්න ක්‍රමය එන්නම් සචිත්ත පරිවෝදාපනම් කරන ක්‍රමය

붙잡는 곳마다 들러붙는 마음을 다스리는 길, 그것이 sacitta pariyodapanaṃ을 하는 길입니다.

ආර්යෂ්ඨාංගික මාර්ගය ආරම්භය ආර්ය අෂ්ඨාංගික මාර්ගය ඵලය සම්මා සමාධිය අන්න කුසල රස උපසම්පදා කරන කොටස සමාධිය ලැබෙන ඵලය සම්මා ඥානය අන්න ඒ සම්මා විමුක්තිය ඒකෙන් තමයි සියලු පව් බැහැර කරන තැන

시작은 ariya aṭṭhaṅgika magga입니다. ariya aṭṭhaṅgika magga의 열매는 sammā samādhi이고, 그것이 kusalassa upasampadā의 몫입니다. samādhi에서 얻는 열매는 sammā ñāṇa, 그리고 sammā vimutti입니다. 그것으로 모든 pāpa를 밀어내는 자리에 이릅니다.

ඔය ක්‍රමයට ආර්ය අෂ්ඨාංගයක මාර්ගය වඩලා සම්මා සමාධියට පත්වෙලා මතු කරගන්නා වූ මහා ප්‍රඥාවෙන් සියලු පවුල් බැහැර කරපු අරිහත්යට පත්වෙන්න ඕක තමයි බුදුරජාණන් වහන්සේලා පෙන්නපු ධර්මානුශාසනාව

그렇게 ariya aṭṭhaṅgika magga를 길러 sammā samādhi에 이르고, 거기서 끌어낸 큰 paññā로 모든 pāpa를 밀어낸 arahatta에 이르는 것, 그것이 바로 Buddha들께서 보여 주신 dhammānusāsana입니다.

ගාථාව කිය කිය කිය කිය කිය හිටියට යන්න බැහැ. ගාථාවට අනුකූලව පිළිවැතලා එතනට පත් වෙන්න ඕනේ.

gāthā를 외우고 또 외우기만 해서는 갈 수 없습니다. gāthā에 맞게 닦아서 그 자리에 이르러야 합니다.

න

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

번역 고르기