Buddha dharma로 본 Darwin의 진화론
ඩාවින්ගේ පරිනාම වාදය බුද්ධ ධර්මයට අනුව
අපි අපේ සාකච්ඡාවට බහිමු.
이제 우리 이야기로 들어갑시다.
දැන් මේ ධාවින්ගේ පරිණාමවාදය ගැන අපිට එතව යුතු දෙයක් නොවනාට මේ සැකයක් තියෙනවා නම් මේ සැකය අයින් කරන තුරු දහම් මගට යන්න බැ.
Darwin의 진화론은 우리가 굳이 다룰 일은 아닙니다. 그래도 이에 대한 의심이 있다면, 그 의심을 없애기 전까지는 dharma의 길로 나아갈 수 없습니다.
එහෙනම් සැකේ සැකය දුරු කර ගැනීමට මේ පිළිබඳ යමක් තේරුම් ගන්න ඕනේ අපිට ඒ තහවුරු වෙලා තියෙන්නේ ඒ මතේ තහවුරුනේ මොන හේතු උඩද කියන එක දැනගන්න ඕනේ. බුදු දහමට අනුව
그러니 의심을 없애려면 이것에 대해 무언가를 알아야 합니다. 그 견해가 무엇을 근거로 굳어졌는지 알아야 합니다.
කියන එක දැනගන්න ඕනේ. බුදු දහමට අනුව ඒ සැකය දුරු වෙනකන් අපිට මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අවනත යොමු වෙන්න බැහ.
Buddha의 가르침에 따르면, 그 의심이 사라질 때까지 우리는 Buddha께서 가르치신 dharma를 따르고 그쪽으로 마음을 둘 수 없습니다.
ඒක නිසා ඒක තේරුම් අරගෙන ඉන්න වෙනවා.
그래서 그것을 알고 있어야 합니다.
යමක් වැරදි නම් ඒ වැරැද්දට හේතුව පෙන්නන්න පුළුවන් වෙන්න ඕනේ. යමක් හරි නම් ඒ හරි බවට හේතු පෙන්නන්නත් පුළුවන් වෙන්න ඕනේ.
무언가 틀렸다면 왜 틀렸는지 보여 줄 수 있어야 하고, 무언가 옳다면 왜 옳은지도 보여 줄 수 있어야 합니다.
ඒකයි දහම් තේරුම් ගන්න ක්‍රමය.
그것이 dharma를 이해하는 방법입니다.
දැන් විද්යාත්මයෝ හරියට දැනටම ඉන්න පිරිස් දාවිම්ගේ පටිණාමවාදයට මුල් බැහැගන්න හේතුව ඒක සෛලී ජීවයෙක් මොහොඳ ඇසුරු කරගෙන හටගත්තා.
오늘날 과학자들, 특히 지금 있는 사람들이 Darwin의 진화론에 뿌리를 내린 까닭은 이렇습니다. 홑세포 생명이 바다를 의지해 생겨났다는 것입니다.
ඒ මත්තේ එහෙමයි යන්නේ.
그 견해는 그렇게 이어집니다.
එතන පටන්ගෙන ක්‍රමයෙන් මුහුදු ජීන්ගෙන් ගොඩනැගිච්ච ලෝකයක් තුළ ක්‍රමක්‍රමයෙන් සකස් වෙලා හිතන් ගොඩමිබිම දෙකේ වාසය කරන්න පුළුවන් සත්තු සටගත්තා.
거기서부터 바다 생물로 이루어진 세상에서 차츰차츰 갖추어져, 땅과 물 두 곳에서 살 수 있는 동물들이 생겨났다는 것입니다.
ඔය ගෙම්බෝ වාගේ සත්ත ගොඩක්.
개구리 같은 동물들이 많습니다.
ඊට පස්සේ ඒකෙන් කොටසක්. ඒ සතුන්ගේ තියෙන අවශ්‍යතාවයක් මුල් කරගෙන පරිවර්තනය වෙන්න පටන් ගත්තා.
그 뒤 그 가운데 한 무리가 그 동물들의 필요를 바탕으로 바뀌기 시작했습니다.
ඉගිල්ලට සත්තු ඒ ප්‍රදේශය වලට අනුව කෑම හොයාගන්න ඉගිල්ල පැනලා පැලලා යන්න පුළුවන් ඉල ක්‍රමයෙන් දඟලලා උන්ට රතු වෙන ක්‍රමයක් ආවා. න් පක්ෂී ඉන්න වුණා.
날짐승들은 사는 곳에 따라 먹이를 찾으려고 날아오르고 뛰어다니며 차츰 몸부림치다가 날 수 있는 길이 생겨 새가 되었다고 합니다.
කොටසක් අර බලාගෙන ගිහිල්ලා හොයන්න පුළුවන් ු ඒ ජාති සත්තු වුණා. ඔය ක්‍රමයට තමයි මේ සත්ව ක්‍රම විකාශයක් ආවයි කියලා ඒගොල්ලෝ මතයක් පෙන්නන්න.
또 한 무리는 살펴보며 다니면서 먹이를 찾을 수 있는 그런 종류의 동물이 되었다고 합니다. 그런 식으로 동물의 진화가 일어났다는 견해를 그들은 내놓습니다.
පෙන්නන්න මේ සාක්ෂි මොනවද? පොසිල.
그것을 보여 주는 증거가 무엇입니까? 화석입니다.
පොසිල පර්යේෂණයෙන් තමයි ආදිම සත්වයා ශුද්‍ර ජීවීන් බව ඔප්පු කරන්න.
화석 연구로 맨 처음 동물이 아주 작은 생물이었음을 증명한다고 합니다.
ආදියේ හිටිය නම් මේ දැන් ඉන්න සත්තු. උන්ගේ ඇටකටුත් මේ පොසිලවල තියෙන්න ඕනේ. ඊට පැරණි ආදි සත්තුන්ගියා පොසිලවල තියෙනවා නම් ඇයි මේවා නැත්තේ කියන එක තමයි තර්කය.
처음부터 지금 있는 동물들이 있었다면 그들의 뼈도 이 화석들 속에 있어야 합니다. 그보다 오래된 옛 동물들이 화석에 있다면, 왜 이것들은 없느냐는 것이 그들의 논리입니다.
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දවදිු තලේ තියෙන සියලුම ගස් අඟල් හතරක කෑලි වලට කැපුව මේ මගේ පියාව වෙනුවෙයි මේ එයාගේ පියා වෙනුවේ මේ ඔහුගේ පියා වෙනුවෙයි මේ ඔහුගේ පියා වෙනුවේ කියලා කෑල්ලෙන් කෑල්ල අයින් කළොත් අර දවදිව තලයේ තියෙන සියලුම කෑලි ටික අයින් කරලා බලුනත් සියුල තව එහාට මිහත් මෙහාට නෑ.
Buddha께서는 이렇게 말씀하십니다. Jambudīpa 땅에 있는 모든 나무를 네 inch 조각으로 잘라 '이것은 내 아버지 몫, 이것은 그의 아버지 몫, 이것은 또 그의 아버지 몫' 하며 한 조각씩 치워 나가, 그 땅의 모든 조각을 다 치워 보아도 조상의 줄은 더 저편으로 이어져 끝에 닿지 않는다고 하십니다.
මේ සසර ගමන මේ කල්පය මුල ඒ තරම් අලාදිව ප්රියපොරව එච්චර අලාදියට යනවා කියලා.
이 saṃsāra의 길, 이 kappa의 시작은 그만큼 처음을 알 수 없이 아득하다는 말씀입니다.
දැන් විද්යාත්මයන්ගේ නවීන පර්යේෂණ අනුව වසර කෝටි 600කට පැරණී අර පොසිල්ල පොසිල වලට ගියහාම පසිල වලට එහා පසිල පරීක්ෂා කරනකොට ඒගොල්ලෝ නිගමනය කරනවා. ලෝකයේ වැඩීම වයස තියෙන්නේ කොටි 600යි. ඊට වඩා පැරි ලෝකයක් හම්බවෙලා නෑ කියලා.
이제 과학자들의 새 연구에 따르면, 60억 년 된 화석들, 그 화석 너머의 화석들을 살펴보고서 그들은 결론을 내립니다. 세상의 나이는 60억 년이며 그보다 오래된 세상은 찾지 못했다고 말입니다.
පර්යේ භාජනය කරලා තියෙන්නේ අරගත්ත පොසිට ඒවට ගිය ආයුෂ කාබරන පරිස්සනාදී පරිස්සර හදාගෙන ඒකට මොලින් මැනලා ඒකෙන් තමයි නිගමනය කරලා තියෙන්නේ.
가져온 화석을 탄소 시험 같은 검사 방법을 만들어 거기에 지난 세월을 재어서 결론을 내린 것입니다.
කෝටි 600කට පැරණි ලෝකයක් ගැනයි ඒගොල්ලෝ කියන්නේ. හැබැයි අවුරුදු කෝටි 600 කියනකොටම අර කෑලි වෙන් කරන අක්කරයක කෑලි වෙන් කරන්න ඉස්සෙල්ලා පිය පාරපුරේ මුල ඉවරයි.
그들은 60억 년 된 세상을 말합니다. 그런데 60억 년이라고 해 봐야, 앞의 조각 나누기 비유에서 한 acre 땅의 조각을 다 나누기도 전에 그 조상줄 셈은 끝나 버립니다.
පළවෙනියක් පැන ගියාම කොහොමහන්නද?
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
ලෝකේ මාවස කෝටි 600ක්. ඒකෙනු කාලයක් ගියාට පස්සේ නම් සත්වය හටගන්න පටන් ගත්තේ.
세상의 나이가 60억 년이고, 거기서 얼마쯤 시간이 흐른 뒤에야 동물이 생겨나기 시작했다고 합니다.
එතකොට දැන් මේකේ ඉදියන මුල හොයන්න විදිහක් නෑ.
그러면 그보다 앞선 처음을 찾을 길이 없습니다.
ලෝකයේ ආරම්භය ඉස්සෙල්ලා මුහුද ගිහිල්ලා ඒගොල්ලෝ නිගමනය කරනවා. ඉස්සෙල්ලා මුහුදු තලයක් හටගත්තා කොහොම හරි.
그들은 세상의 시작에 먼저 바다가 있었다고 결론 내립니다. 어떻게든 먼저 바다가 생겨났다는 것입니다.
ඒකේ තමයි පොසිලවල පළවෙනි ජීවීන් හටගත්ත බවට ඔප්පු කරන්න තියෙන්නේ පොසිල කියලා තියෙනවා. මේ ක්‍රමය තමයි විද්‍යාව දැනට හොයාගෙන තියෙන පරීක්ෂණවට ගත්ත දත්තයන් මතු කරලා තියෙන ඔය ක්‍රමය.
그 바다에서 첫 생물이 생겨났음을 증명하는 것이 화석이라고 합니다. 이것이 과학이 지금까지 찾아낸 시험으로 얻은 자료를 바탕으로 내놓은 방식입니다.
ඉතින් බුදුරජාණන් වහන්සේ කිව්ව විදිට බැලුවොත් එහෙම ඔයිට අර හුඟාක් ඈත කාලයක් ඊට වඩා දහසකට ඈත කාලයක් බැලුවත් තවත් එහාටයි.
그런데 Buddha께서 말씀하신 대로 보면, 그보다 훨씬 먼 때, 그보다 천 배 먼 때를 보아도 여전히 더 저편이 있습니다.
දැන් මේක විතර අපි කොහොමද ඔප්පු කරන්නේ හේතුවක් ඇතම ඔප්පු කරන්න බැහැ නැත්නම් බොලුවට කියලා හරියන්න නැහැ.
이제 이것을 우리가 어떻게 증명합니까? 까닭 없이는 증명할 수 없고, 막연히 말해서도 안 됩니다.
බුදුහාමුදුරුවෝ කියන එක අපි පිළිගන්න කිව්වට ඒක ධර්මානුකූල නැහ. ඒක න්‍යාය ධර්මයක් තියෙන්න ඕනේ පිළිගන්න
Buddha께서 말씀하셨으니 받아들이라고 하는 것은 dharma에 맞지 않습니다. 받아들이려면 그 이치가 있어야 합니다.
හිටියෙන් හරි පෙන්නවා දෙන්නා මේකේ න්‍යාය ධර්මය මොකක්ද කියලා.
그러니 여기에 어떤 이치가 있는지 보여 드리겠습니다.
එහෙම පොතිලවල මුහුද ජීවෙන් හටගන්නත්, අනිත් ජීවන් හට නොගන්නත් හේතුවක් තියෙනවා. හැබැයි ඒක අද විද්‍යාව තව හොයාගෙන නැහ. ඒ ක්‍රමක කතාව මොකක්ද කියලා.
화석에서 바다 생물은 나오고 다른 생물은 나오지 않는 데에는 까닭이 있습니다. 그러나 그것을 오늘날 과학은 아직 찾지 못했습니다. 그 과정이 어떤 이야기인지 봅시다.
මේ ලෝකෙට තියෙනවා මහාීප හයක්. මහද්ප හයක් තියෙනවා හයෙන් එකක් හැමලියම මුහුදට ගිලා බැහැර.
이 세상에는 큰 대륙(mahādīpa)이 여섯 있습니다. 여섯 가운데 하나는 언제나 바다에 가라앉아 있습니다.
කෝටි 100ීකට ඉද සැරයක්. ගිලාභැස්තක් නැවත මතුවෙනවා. ගිලාබැස මහද්පයක් නැවත මතුවෙනවා.
약 10억 년에 한 번, 가라앉았던 것이 다시 솟아오릅니다. 가라앉았던 큰 대륙이 다시 떠오릅니다.
කෝටි 600 පැනේ මහා ද්වීපයේ එකක් යට යනවා.
60억 년이 지나면 큰 대륙 가운데 하나가 가라앉습니다.
ඔය යට යනකොට එකක් උඩට එනකොට ඇතිෙනවා විශාල ජල ගැල්ලීමක්. විශාල ජල කම්පනයක්. භූමි කම්පනයක්, ජල කම්පනයක් විශාල විනාශයක්.
그렇게 하나가 가라앉고 하나가 솟아오를 때 엄청난 물의 흐름, 큰 물의 흔들림이 일어납니다. 땅이 흔들리고 물이 흔들리며 크게 무너집니다.
මෙන්න මේ මහා විනාසයේදී ඇතිවෙන ජල කඳන් එන්නේ. මුහුද භාගයකට වැඩි ජලකඳක්. ගොඩබිමට ගහගෙන යනවා අර කම්පනයත් එක්කලා ඉන්නවා වායු සැලිත් එක්ක.
이 큰 무너짐 때 생기는 물기둥이 밀려옵니다. 바다의 절반이 넘는 물덩이가 그 흔들림과 바람의 움직임과 함께 땅으로 덮쳐 갑니다.
ඒ වෙලාවේදී රටවල් ඔක්කොම හෝදා පාළුවට අහුවෙනවා. විශාල හෝදා පාළුවක් වෙලා විශාල ජන සංඛ්‍යාතයක් විනාශ වෙනවා. මේ අවුද කෝටි 100කට සැරයක් විතර වෙන එකක්.
그때 나라들이 모두 쓸려 폐허가 됩니다. 크게 휩쓸려 수많은 사람이 죽습니다. 이것은 약 10억 년에 한 번쯤 일어나는 일입니다.
හතක් යට යන ඇති වෙන්නා වූ අවපීඩනයයි. හතක් උඩට එනක ඇති වෙන්නා වූ උත්ේජන උත්පීඩනයයි. මේ දෙක මුල් කර තමයි මේ විනාශය හටගන්නේ.
땅덩이가 가라앉을 때 생기는 낮은 압력, 땅덩이가 솟아오를 때 생기는 높은 압력, 이 둘을 바탕으로 이 무너짐이 생깁니다.
දැන් අපිට ප්‍රශ්නේ තියෙන්නේ හතක් යට යන්න හතක් උඩට එන්න හේතුව මොකක්ද ඒකත් අපි දකින්න ඕනේ.
이제 우리의 물음은 땅이 가라앉고 솟아오르는 까닭이 무엇이냐는 것입니다. 그것도 보아야 합니다.
හරි ගැඹුරු තැනක් කොතන ලෝකයේ ගොඩබිමක් ඉස්සෙල්ලා හටගන්නකොට එකින් එකින් එක ගොඩබිමෙන් ගොඩබීම තමයි ඉස්සෙල්ලා හටගන්නේ.
아주 깊은 대목입니다. 세상에 처음 땅이 생길 때는 땅덩이가 하나씩 하나씩 먼저 생깁니다.
එක ගොඩබිමක් හටගෙන කෝටි 600ක් එනවා. තව පැත්තක තව ගුලියක් හටගන්නවා. තවත් කෝටි 600ක් යනවා තවලියක් හටගන්නවා. ඕහොම ගිහින් තමයි අර හය හටගන්නේ.
한 땅덩이가 생기고 60억 년이 흐릅니다. 다른 쪽에 또 한 덩이가 생깁니다. 또 60억 년이 흐르고 또 한 덩이가 생깁니다. 그렇게 해서 여섯이 생깁니다.
ඔය වෙලාවේදී මොකද වෙන්නේ?
그때 무슨 일이 일어납니까?
ඉස්සෙල්ලාම හටගත්ත එක අවුරුදු කෝටි 600ක් පැණි වෙනකොට ඒක ක්‍රමක්‍රමයෙන් ඇතිවෙන තාපයේ ක්‍රමයටම පරිණාමයට භාජනය වෙනකොට ඒ වගේම ජලයේ තාපයේ සීත උෂ්ණ දෙකට භාජනය වෙනකොට අර හටගත්ත ගොඩබිම
맨 먼저 생긴 것이 60억 년쯤 묵어 갈 때, 그것이 차츰 생기는 열의 흐름에 따라 바뀌어 가고, 또 물과 열, 차가움과 뜨거움을 겪을 때 그 생겨난 땅이 —
යපු අපි ක්‍රම සටාවට නිකන් හටගන්නේ නෑහැ ක්‍රම සටාවට ඒක හටගන්නේ ඒ රට උස්සන්න බලයක් තියෙනවා. මේ පොළොවේ හොඳ යටින්. මේ එක සක් මහපියක්වත් තවකට සම්බන්ධ නෑ.
아무렇게나 생기는 것이 아닙니다. 정해진 틀에 따라 생깁니다. 그 땅을 들어 올리는 힘이 땅 아래에 있습니다. 이 큰 대륙 하나하나는 다른 것과 이어져 있지 않습니다.
ලෝකේ නිර්මාණය වෙනකොට හැදෙන්නේ. එක්තරහ ක්‍රම සාවකට අනුව ලෝක සත්වයා ඇතුළු කරන අවිද්‍යාවේ ගති ලක්ෂණ වලට අනුව තමයි මේ ලෝකෙට ඉස්සෙල්ලාම රූපකාව ගොඩනැගෙන්නේ. පරමාු ගොඩනැගෙන්නේ.
세상이 만들어질 때 그렇게 생깁니다. 어떤 틀에 따라, 세상 중생이 지닌 avijjā의 성질에 따라 이 세상에 맨 먼저 rūpa kalāpa가 쌓이고 paramāṇu가 쌓입니다.
සුද්ධාස්ථක ගොඩනැගි. මේ ගොඩනැගෙන සුද්ධාසක හටගන්නකොට හිතේ ගති ලක්ෂණයට අනුවයි සුද්ධාස්ථක ආකාරය ගන්න.
suddhaṭṭhaka가 쌓입니다. 이 suddhaṭṭhaka가 생길 때, 마음의 성질에 따라 suddhaṭṭhaka의 모양이 정해집니다.
මෙන්න මේ ආකාරයට අනුකූලව ලෝකයට කර්ම රූප චිත්ත රූප ගොඩනගනවා.
이 모양에 맞추어 세상에 kamma rūpa와 citta rūpa가 쌓입니다.
මේක තමයි ලෝක මූලය. ලෝකයට රූප වහල ඉන්න මුල ඔතනට හරි ගැඹුරු හරියක් ඔය විග්රහ වෙ
이것이 세상의 뿌리입니다. 세상에 rūpa가 생겨나는 뿌리가 바로 거기에 있습니다. 아주 깊은 대목이 그렇게 풀이됩니다.
තේජෝ වායෝ පඨවි ආකාශ කියලා මෙන්න මේ ප්‍රධාන ධාතු පහක ගති ලක්ෂණ ඉස්සෙල්ලා හිතේ හටගන්න අවිද්‍යාව නිසා.
tejo, vāyo, pathavī, ākāsa라는 이 주된 다섯 dhātu의 성질은 먼저 마음에 생기는 avijjā 때문에 생깁니다.
අවිද්‍යාවේ හටගන්න ගති ලස්සන වලදී අවිද්‍යාව නිසා ගන්න තීරණය මොකක්ද සත්වයා මේ ලෝකේ හරියට වටනවා අනිච්චයි සැපයි ආත්මයි.
avijjā에서 생기는 성질 가운데, avijjā 때문에 중생이 내리는 판단은 무엇입니까? 이 세상은 참으로 값지다, 영원하다(nicca), 즐겁다(sukha), 자아(atta)다 하는 것입니다.
ඕක තමයි ලෝක සත්‍යයා ගන්න මානසිකත්වය.
그것이 세상 중생이 지니는 마음가짐입니다.
ඔය මානසිකත්වය නිසා ලෝකයා බලාපොරොත්තු වෙනවා. මේ ලෝක සත්වයෝ බලාපොරොත්තු වෙනවා. එබඳුම මානසිකත්වය භුක්ති විඳින්නද ආශ්වාදය භික්ති වෙන විනයින්ද අවශ්‍ය කරන පරිසරයක්.
그 마음가짐 때문에 세상 사람들은 바랍니다. 세상 중생들은 그런 마음가짐을 누리고 그 맛(assāda)을 누릴 수 있는 환경을 바랍니다.
මෙන්න මේ බලාපොරොත්තුවෙන් හටගන්නකොට අවිද්‍යාවේ තීරණය මොකක්ද? ලෝකේ හරි වටිනවා.
이 바람으로 무언가 생길 때 avijjā의 판단은 무엇입니까? 세상은 참으로 값지다는 것입니다.
මෙන්න මේ වටිනා කියන තීරණය නිසා ලෝකයට ඕනැවෙනවා අනාදි සංසාරයේදී තිබිච්ච මතකයක් මතුවෙලා. ඊට අනුකූල එකක් යළි පහළ වුණා නම් කියලා බලාපොරොත්තු.
이 값지다는 판단 때문에 세상에 바람이 생깁니다. 처음 없는 saṃsāra에서 겪었던 기억이 떠올라, 그와 맞는 것이 다시 나타났으면 하고 바랍니다.
මෙන්න මේ බලාපොරොත්තුව මුල් කරගෙන යමක් හටගන්නකොට ඒ බලාපොරොත්තුව ගොඩනැගලා තියෙනවා චිත්තද රූප අනුකූලව
이 바람을 바탕으로 무엇이 생길 때, 그 바람은 citta rūpa에 맞추어 쌓여 있습니다.
අවිද්‍යාව නිසා වටිනවායි කියන දෘෂ්ටියක් ආවා නම් ඔහු බලාපොරොත්තු වෙන්නේ ඒ හම්බ වුන දේ දැඩි කරලා අල්ලගන්න දැඩිව අල්ලගන්න මානසිකත්වය අවිද්‍යාවේ නිගමනයක්.
avijjā 때문에 값지다는 diṭṭhi가 생겼다면, 그 사람은 얻은 것을 단단히 붙잡기를 바랍니다. 단단히 붙잡으려는 마음가짐은 avijjā가 내린 결론입니다.
මෙන්න මේක නිසා හදන රූප දැඩි දෙයක් ගොඩනගන්න අවශ්‍ය විදිහට පඨවි ධාතුවක් ගොඩනගන්න අවශ්‍ය වන විදිහට හටගන්නවා. ඝනී භවන දෙයක් ගොඩනගන්න අවශ්‍ය විදිහට.
이 때문에 만들어지는 rūpa는 단단한 것을 쌓을 수 있도록, pathavī dhātu를 쌓을 수 있도록 생겨납니다. 굳은 것을 쌓을 수 있도록 말입니다.
ඒ වගේම හටගත්තට පස්සේ ඒක ඔපනම් ගන්න බලාපොරොත්තු වෙනවා.
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
ඒකත් මනසික ස්වභාවයක්. තෙද ගතිය හෙවත් තේජෝ ලක්ෂණය ඒකෙන් පහළ වෙනවා.
그것도 마음의 성품입니다. 열의 성질, 곧 tejo의 특성이 거기서 나타납니다.
ඊට පස්සේ ගොඩනැගිච්ච දේ පරිහරණය කිරීමේදී එහෙම එහෙ සොළවන්න ඕනේ. කැලෙන එකක්. චලනය කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක ඕන තද මුරුල් ගතියෙන් යුක්ත වෙන්න ඕනේ.
그 뒤 쌓인 것을 쓸 때는 이리저리 흔들 수 있어야 합니다. 흔들리는 것이어야 하고 움직일 수 있어야 합니다. 단단하면서도 무른 성질을 갖추어야 합니다.
මෙන්න මේ නිසා ඒකේ හටගන්නවා බැඳෙන ගති ලක්ෂණයක්. සැලෙන ගති ලක්ෂණයක්. වායුමේය ගති ලක්ෂණයක් ඒකට අවශ්‍ය වෙනවා. වායුමේ ප්රදේශයකුත් ඒකට අවශ්‍ය වෙනවා. ඒකට අවශ්‍ය රූප පරිවර්තන වායෝ රූප හැදෙනවා ඒකේ.
이 때문에 거기에 묶이는 성질과 흔들리는 성질이 생깁니다. 바람의 성질이 필요해지고 바람의 영역도 필요해집니다. 그에 필요한 rūpa로 vāyo rūpa가 거기에 만들어집니다.
ඕකේ එකින් එකට බැඳෙන්න ඕනේ ආසාව නිසා. තෘෂ්ණාවෙන් අල්ලගත්තා. අවිද්යාවන්තන තෘෂ්ණාව එතන බැෙන ගති ලක්ෂණයක් හටගන්නවා.
그 안에서 하나하나가 서로 묶여야 합니다. 욕망 때문에, taṇhā로 붙잡았기 때문입니다. avijjā에 덮인 이의 taṇhā가 거기서 묶이는 성질을 만듭니다.
මේක නිසා හටගන්නේ ගින්න දැක්කහම දාහේ දැක්කහම ඕකේ මිදෙන ගති ලක්ෂණයක් තියෙනවා ඒ තුළම මිදගෙන මිදෙන්න බලන ලක්ෂණයක්. පැවැත්ම තුළ මිදගෙන කැනසිල්ල ඉන්න ලක්ෂණයක්.
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
මේකට අලෝභය අද්වේශය අමෝහය කියලා ටිකක් හැදෙනවා මානසික ගතියක්. ඒක නිදහස් ස්වභාවය.
여기에 alobha, adosa, amoha라는 마음의 성질이 조금 생깁니다. 그것은 자유로운 성품입니다.
නිදහස් ස්වභාවයට අනුකූලොව ආකාශ ස්වභාවයක් හටගන්නවා. ඒකට අවශ්‍ය කරන ප්‍රදේශයක්.
그 자유로운 성품에 맞추어 ākāsa의 성품이 생깁니다. 그것에 필요한 영역입니다.
ඒ ඔක්කොම අත්ඇලා දාලා පැත්තකට වෙනවා නිදහස් වෙනවා. එබඳු ලෝකයෙන් අහක් වෙනවා. එතකොට හටගන්නවා ආලෝක ලක්ෂණය.
그 모든 것을 놓아 버리고 비켜서서 자유로워집니다. 그런 세상에서 벗어납니다. 그러면 āloka의 특성이 생깁니다.
ඒ ආපෝ, තේජෝ, වායෝ, පඨවි ආකා, ආලෝක කියලා. එහෙනම් විඤ්ඤාණය කිව්වේ අන්තිම සුද්ධ කරපු කොටසට ගත්තහමහම ආලෝකය සම්බන්ධ කොටස මේ විදිහට ලෝකේ ධාතු හයකින් හටගැනීමේ ක්‍රමයක් හටගන්නවා.
그렇게 āpo, tejo, vāyo, pathavī, ākāsa, āloka라고 합니다. 그러니 viññāṇa라고 한 것은 마지막으로 맑혀진 부분, 빛과 이어진 부분입니다. 이렇게 세상이 여섯 dhātu로 생겨나는 틀이 생깁니다.
දැන් මේ ක්‍රමය හටගත්ත ලෝකය තුළ ලෝක සත්ත්වයා බලාපොරොත්තු වෙන ක්‍රම සටක් තියෙනවා එකින් එකට එකින් එකට සදයි. ආකර්ෂණ වැඩියි.
이제 이렇게 생긴 세상 안에는 세상 중생이 바라는 틀이 있어서, 하나하나가 서로 끄는 힘이 큽니다.
ද්වේශය මුල් කරගත්තහම ද්වේශය නිසා ලෝක සත්වයා අනුන්ගේ දේවල් බාහිර දේවල් අනුන් නසලා හරි වනසලා හරි අන්ත ගිනි දීලා හරි ඒ ක්‍රමයෙන් ඔවුන් සතු කරගන්න බලනවා.
dosa를 바탕으로 하면, dosa 때문에 세상 중생은 남의 것, 바깥의 것을 남을 죽이거나 망치거나 불을 질러서라도 자기 것으로 만들려 합니다.
ද්වේශාධික පුද්ගලයාගේ බලය ක්‍රියාත්මක වෙනවා බලින්න. ඒක නිසා ගිනි බලය අනිත් බලයන්ට වඩා ආකර්ෂණය වැඩියි.
dosa가 센 사람의 힘이 어떻게 움직이는지 보십시오. 그래서 불의 힘은 다른 힘들보다 끄는 힘이 큽니다.
ලෝභී පුද්ගලයා මොකද කරන්නේ? දෙන්න නෑ දෙන්නේ නෑ කියලා අල්ලගෙන බදාගෙන ඉන්නවා. ගැටෙන්න ශක්තියක් නැහ.
lobha가 많은 사람은 어떻게 합니까? 주지 않는다, 주지 않는다 하며 붙잡고 끌어안고 있습니다. 맞설 힘은 없습니다.
නමුත් අනිත් පුද්ගලයා මොකද කරන්නේ? ගැටෙන එක මරලහයි ගන්නවා. ඉතින් මැරුවක් දෙන්නේ නෑහ කියලා බදාගෙන ඉන්නවා. ඊට හරියක් හොරගන්න බැරු.
그러나 다른 사람은 어떻게 합니까? 맞서는 자를 죽여서라도 빼앗습니다. 그래도 이 사람은 죽어도 안 준다며 끌어안고 있어서 제대로 빼앗을 수가 없습니다.
අර තද ලක්ෂණය වැඩියි, මෝහය වැඩියි. මෝහය රක්ෂණය නිසා තද දෙයක් ලෝකේ හටගන්න හේතු වෙනවා.
그 단단한 성질이 크고 moha가 큽니다. moha의 특성 때문에 세상에 단단한 것이 생기게 됩니다.
මේවා හටගත්තහම ඒ හේතුවෙන් හටගත්ත රූපකලාපයන්ගේ ස්වභාවය ගන්න ආකර්ෂණයක් ඒ ගතියට අනුකූලයි.
이것들이 생기면, 그로 인해 생긴 rūpa kalāpa가 그 성품을 띠게 하는 끄는 힘이 그 성질에 맞추어 작용합니다.
දැන් අපි පුංචි උපමාවක් මෙතන්ට ගන්න ඕනේ තෝරාගන්න.
이제 여기서 작은 비유 하나를 들어야겠습니다.
අපි එක එක මට්ටමේ බල පහක් තියෙනවා. පුද්ගලයෝ අරගෙන ළමයි අරගෙන එක වයසය ළමයි කට්ටියක් ගන්නවා. එක එකනම් හයයි හටියෙන් වැඩි අඩුවයි ඔය වෙනස තියෙන අය.
서로 다른 다섯 수준의 힘이 있다고 합시다. 사람들을, 아이들을 데려옵니다. 같은 나이의 아이들 무리를 데려오는데, 저마다 몸집과 힘에 차이가 있는 아이들입니다.
අපි දිනුම් කනවක් දීලා කියනවා. කවුරුහරි මේ දිනන් කරුව අල්ලගත්ත හැටියට පළවෙනි ාගේ ඊළඟ හිටපු මට්ටමට දෙවෙනි ත්‍යාගේ ඊළඟ මට්ටම එයාට තුන්වෙනි ත්‍යාගේ. ඊළඟ මට්ටමට හතරවෙනි ත්‍යාගේ. ඒකෙන එකට ශ්‍යා වටිනාකම අඩු.
그리고 결승 기둥을 세워 놓고 말합니다. 누구든 이 기둥을 잡는 차례대로 첫째에게 첫째 상, 다음 사람에게 둘째 상, 그다음에게 셋째 상, 그다음에게 넷째 상을 준다고. 상은 차례로 값이 줄어듭니다.
මේ ළමයි කට්ටිය ඔක්කොම යවනවා. තමන්ගේ බල පුළුවන් කාරකම දැන් ඉතින් ක්රියාත්මකත් එයාගේ ලබාගන්න ඔක්කොම නිදහස් කරලා ඇගුනම් අර ළමයි තියෙන්නේ. කවුරු ඉස්සෙල්ලා ගියා. ියක්
이 아이들을 모두 보냅니다. 저마다 힘과 재주를 다해 얻으라고 모두 풀어 놓습니다. 누가 먼저 갈까요?
තියෙන්නේ. කවුරු ඉස්සෙල්ලා ගියා. ියක් වෙලා යනකොට මොකද කරන්නේ? වැඩියෙන්ම බල තියෙන එකා ගිහිල්ලා කනු අල්ලගිලා. අනික පල්ලු කරලා පල්ලු කරලා පැනලා ගිහිල්ලා අනිකත් තෙරපගෙන ගිහිල්ලා පළවෙනියට කනුවාගෙන ඉන්නේ ශක්තිය වැඩියම වෙන්නේ වුණේ.
시간이 지나면 어떻게 됩니까? 가장 힘센 아이가 가서 기둥을 잡습니다. 다른 아이들을 밀치고 밀치며 뛰어넘고, 다른 아이를 밀어내고 가서 첫째로 기둥을 잡고 있는 것은 가장 힘센 아이입니다.
ඒ කට්ටිය පරාජය කරන්න බැරි හින්දා ඊළඟ බලමට්ටමේ කට්ටිය තමයි ඒ වටේ ඉන්නේ ඊළඟ කට්ටිය.
그 아이를 이길 수 없으니, 그 둘레에 있는 것은 다음 수준의 힘을 가진 아이들입니다.
ඊටත් වඩා දුර්වලේ උන් පරාජය කරන්නත් බැරි හින්දා ඊළඟ මත්ය.
그보다 약한 아이들은 그들도 이길 수 없으니 그다음 층에 있습니다.
ඔහොම ඔහොම ගිහිල්ලා අනිත් කටියන්න බැරිම එකක් ගන්න තෑගක් නැත්නම් ශක්තියක් නැත්නම් පොර කාල බේරෙන්න එතන තෑගන්න පැත්තෙලේ නිකන් ැඩි සරසරා ඉන්නවා.
그렇게 해서 가장 힘없는 아이들은 받을 상도 없고 힘도 없으니, 얻어맞지 않으려고 상 받는 자리 가장자리에서 그냥 서성거립니다.
දැන් මෙන්න මෙහෙම ක්‍රමයක් හැදෙන්නේ නැද්ද? අපි දිනුම් කරනවදලා ඔ පරීක්ෂණය ඔහොම කළා නම් ඔහොම ක්‍රමයක් හැදෙනවා.
이런 틀이 생기지 않겠습니까? 상을 걸고 이 시험을 그렇게 하면 그런 틀이 생깁니다.
මෙන්න මේ වගේ අර ගිනිගතිය ඇති කරන දාහ ගතිය ඇති කරන බලය අනිත් සියල්ල ළඟින් බල කරගෙන ඒකට කියන්නේ ශක්තිය නිකුත් කරනවා ඔවා
이와 같이 불의 성질, 열의 성질을 일으키는 힘이 다른 모든 것을 힘으로 눌러 가운데를 차지하고 기운을 내놓습니다.
මේ නිකුත් කරපු ගිනි රූප නැත්නම් තේජස් රූප ඒ ටික මාධ්‍යය වෙලා හිටිනවා යම් තැනක ලෝක මාධ්‍යය ඒ හේතුවෙන් ලෝකය මැද ගිනි.
이렇게 내놓은 불의 rūpa, 곧 tejo rūpa가 어느 곳에서 세상의 한가운데가 됩니다. 그래서 세상의 한가운데는 불입니다.
ලෝක අභ්‍යන්තරයේ අධික ගින්නක් හටගන්න ඒ කොටස් පිහිටන්න හේතු ඔන්න ඕකයි.
세상 속에 큰 불이 생기고 그 부분이 자리 잡는 까닭이 바로 이것입니다.
ඊට පස්සේ ලෝභියව හිපු පුද්ගලයාස ඒ ගිනි මට්ටම ඉක්මහමන්න බැරි නිසා. එයින් නිකුත් කරපු ශක්තියක් අඩංගු වෙලා තියෙන්නේ ඊළඟ කොටස එතනින් ගැලවිලා ගිහිල්ලා ඒ වටේ හිෙනවා. ඒක තමයි ලෝකේ වටේ තියෙන සිලාගෝලය.
그다음 lobha가 많은 이는 그 불의 층을 넘을 수 없으니, 그가 내놓은 기운이 담긴 다음 부분이 거기서 떨어져 나와 그 둘레에 자리 잡습니다. 그것이 세상 둘레에 있는 돌 층입니다.
ගිනිගෝලයට වඉන්නේ සිරාගෝලයක්. මේ ලෝකේ මාධ්‍ය ගිනි වටේ තියෙන්නේ සිලාගෝලය.
불덩이 둘레에 돌 층이 있습니다. 이 세상 한가운데 불 둘레에 있는 것이 돌 층입니다.
දැන් මේ සිලාගෝලය අඟට මොකද වෙන්නේ? ඒකේ තිබෙන්නා වූ යම්කිසි කොටසක් තියෙනවා. තෘෂ්ණාවෙන් ඇදගන්න ගතිය ආපෝ ගතිය ඒ ගතියට අර සිරියාගෝලය පහු කරින්න ඇත් මැතට යන්න බැරි නිසා. ඊළඟ වටහවුම මට හිටෙනවා අර ජල ගෝලය.
이제 이 돌 층 가에서는 무엇이 일어납니까? 거기에 있는 어떤 부분이 있습니다. taṇhā로 끌어당기는 성질, 곧 āpo의 성질은 그 돌 층을 넘어 더 나아갈 수 없기에, 그다음 둘레에 물 층이 자리 잡습니다.
අන්න ඒ හින්දා කොටස. ඒ ජලගෝලයේ මට්ටමේදී එක්රහ කොටසක් ඒකෙන්.
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
අරකින් ජලගෝල මට්ටමෙන් එහාට හිටිනවා. ආයුහ සැරයා පංචකාම ආශ්වාදයට බැඳුණු ඊළඟ කොටස.
그 물 층 너머에 다시, 다섯 감각 욕망의 맛에 묶인 다음 부분이 있습니다.
අරවා ගැටෙන කොටස. ඊළඟට ඇලෙන කොටස. අන්න ඇලෙන කොටසට අයිති ද්‍රව කොටස ඊළඟ මට්ටමක් තියෙනවා. ඇලීමට පළවෙනි දැනීලා
부딪치는 부분, 그다음 달라붙는 부분입니다. 달라붙는 부분에 속한 액체 부분이 그다음 층에 있습니다.
තියෙනවා. ඇලීමට පළවෙනි දැනීලා ඒ තුළ ඇලීම තුළ ගැටෙන කොටසක්. පංචකාම ආස්වාදය කොටස අන්න ඒ කොටස ඒකේ පාවින
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
ඊළඟ ද්‍රව්‍යට තමයි පෘථිවි පිටත්ර කොටස නැත්නම් මහා ද්ප කොටස
그다음 물질이 땅의 바깥 부분, 곧 큰 대륙 부분입니다.
අන්න ඒ තුළ තමයි ඔය ක්‍රමයට තමයි ලෝකය තුළ ලෝක විහය හටගන්නේ. ලෝක නිර්වාණය හටගන්නේ ඔහොම මෙන්න මේ හටගන්න කොටසේදී.
바로 그 안에서, 그런 틀로 세상이 펼쳐지고 세상이 만들어집니다. 이 생겨나는 부분에서 말입니다.
අර උඩ තියෙන අව්වට වැස්සට සීත සීතලට උෂ්ණට ක්‍රියාත්මක වෙලා. අර හටගත්ත ලෝකයක් හරියට ඉස්සෙල්ලා මේ වතුරේ පාවෙලා හිටින්නේ. හුලංග ගහපු වැලුමයක් වතුරට දැම්මහම තියෙන්නේ යම් ආකාරයද ඔන්න ඔය ආකාරයෙන්. ඕකයි රටාව.
위의 햇볕과 비, 추위와 더위를 받아, 생겨난 그 땅은 처음에는 물 위에 떠 있습니다. 바람을 넣은 풍선을 물에 넣으면 떠 있는 것과 같은 모양입니다. 그것이 틀입니다.
එතකොට මේ රටක් උස්සගෙන ඉන්නේ ඔන්න ඔය කියන බැලුමේ විදිට හුලන්ට එෙව්වා වාගේ. රට මැද තියෙනවා ගෑස් කොටසක්. ඒ ගෑස් කොටසෙන් තමයි ඒ රට උස්සයි ඉන්නේ. අර මුහුදේ උඩට මතු කරෙන්න ඉන්නේ.
그러니 땅을 들어 올리고 있는 것은 그 풍선처럼 바람이 들어 있는 것과 같습니다. 땅 가운데에 gas 부분이 있습니다. 그 gas 부분이 땅을 들어 올려 바다 위로 솟게 합니다.
ඒකේ හටගන්නේ විස්තර වශයෙන්. ගැඹුරුම කොටසක් යට වෙනම තියෙනවා. ගෑත් කොටසක්. මහද්පයක මෙන්න මේ කොටස.
자세히 말하면, 큰 대륙의 가장 깊은 부분 아래에 따로 gas 부분이 있습니다. 바로 이 부분입니다.
අර ක්‍රමක්‍රමයෙන් ඇති වෙන්නා වූ අර ගනීභවන පස තුනී වෙලා යනකොට දිරා යනකොට ගනී භවනයෙන් අර ගල් ගතිය තියෙන මහීපයේ තිබෙන්නා වූ ගල් ගතිය තුන වෙලා යනකොට ඒකෙන් වැහිලා තිබිච්ච ඉස්තරය තුනී වෙන්න තුනී වෙන්න අර අප්‍රමාණ වරකින් හොරවෙන් තෙරපගෙන හිටපු අර ඇතුලේ තියෙන පීඩනයෙන් අර හට පලාගෙන මිතරයා තුනී ගල පලාගෙන එකපාර එළියට එනවා.
차츰 생긴 그 굳은 흙이 얇아지고 삭아 가면서, 큰 대륙의 돌 성질이 얇아지면, 그것을 덮고 있던 층이 점점 얇아지고, 헤아릴 수 없이 오랜 세월 안에서 밀어 대던 압력이 그 얇은 돌을 깨고 한꺼번에 밖으로 터져 나옵니다.
එළියට ආපු ගමන් ඒ රට උසන්න බැහැ බක්ාලේ යහට යනවා.
밖으로 터져 나오자마자 땅을 받칠 수 없어 그 땅은 가라앉습니다.
මෙන්න සිද්ධ වෙන සිද්ධිය මේ හතක් යට යනකොට අනිත් හටවල් ඔක්කොම හෝදා පාලුවට ලක්වෙලා. අර අවපාතයක් තිබිච්ච සැනට වටින් තිබිච්ච සොන්බොර ද්‍රව්‍ය වස්තු ඔක්කොම ගහගෙන ඇවිල්ලා 60ක්ම ගානක මහා තට්ටුවක් හැදෙනවා කාලයක් යනකොට අර මහා විනාශය වෙලා.
이것이 일어나는 일입니다. 이 땅이 가라앉을 때 다른 땅들은 모두 휩쓸려 망가집니다. 움푹 꺼진 자리로 둘레에 있던 진흙과 온갖 것들이 모두 쓸려 들어와, 큰 무너짐이 지나고 시간이 흐르면서 60쯤 되는 두께의 큰 층이 만들어집니다.
ඊට පස්සේ ඒ තට්ටුව එතනට හොන්බොර වශයෙන් තැන්පත් වෙනවා. තැන්පත් වෙලා යන පීඩනයෙන් ඔන්න ඔය ටික ආයසරයක් ගලක් බවට පත් වෙනවා අර හොළුබරු යට කරගෙන. ගෙනිට කුණු කන් දාල් ඔක්කොම යට කරගෙන.
그 뒤 그 층은 거기에 진흙으로 가라앉아 쌓이고, 쌓인 무게의 압력으로 다시 돌이 됩니다. 진흙을 아래에 깔고, 나무와 썩을 것들을 모두 아래에 묻은 채로 말입니다.
ඊට පස්සේ ඒවා දිරලා. ඒවය ගෑස් කොටස ආයස සැරයක් අර ඉස්තරෙන් ඇතුලේ පිරෙනවා. ඔය ගෑස් එක වැඩි වෙන්නද වැඩි වෙන්න මොකදන්න හට උඩට උස්සන්න දඟලනවා. අර ගෑස් ශක්තිය වැඩි වෙනකොට උඩ ආය තෙරපනවා.
그 뒤 그것들이 썩어 그 gas가 다시 층 안에 찹니다. gas가 늘고 또 늘면 땅을 위로 들어 올리려고 몸부림칩니다. gas의 힘이 커지면 위를 다시 밀어 올립니다.
අර උඩින් වැහිච්ච ඉෂ්ටරය ගනීභාන වෙලා තියෙන නිසා. ඒක උඩට දඟලනකොට තව හටක් ඔය වගේ වෙලාවක අර වගේම විනාශ වෙලා යට යනවා. අන්න යට යනකොට ඇති වෙන කැලඹීමේදී. හරි උඩට එන්න දඟලපු හටබුස්කාරලා උඩට ගහගෙන ඉන්නවා. ඇදිලා වතුරේ ආයේ පාවෙලා හිටියානවා. තුනෙන් දෙකක්
위를 덮은 층이 굳어 있기 때문입니다. 그것이 위로 올라오려 몸부림칠 때, 그런 때에 또 다른 땅이 앞에서처럼 무너져 가라앉습니다. 그렇게 가라앉으며 생기는 소용돌이 속에서, 위로 올라오려 몸부림치던 땅덩이가 솟아올라 다시 물 위에 떠 있게 됩니다.
වතුරේ ආයේ පාවෙලා හිටියානවා. තුනෙන් දෙකක් විතර වතුර යට තුනෙන් එකක් වතුර උඩට පෝවිද
삼분의 이쯤은 물 아래에, 삼분의 일은 물 위에 떠 있습니다.
හටක් උඩ විස්සන මහාපේ යට ගියේ එක හරි එතකොට ඒක උඩට එනකොට යට ගිය මහත් අලුතෙන් යට ගිය මහද්දපයට ආයුසරයක් අවුරුදු කෝටි විතර පස්සේ විනාශයක් වෙලා. යන සොන්බොර ඔක්කොම එක තමයි ඒක ස්රයක් හැදෙනවා.
한 땅이 솟고 큰 대륙 하나가 가라앉은 것입니다. 그렇게 그것이 솟아오를 때, 새로 가라앉은 큰 대륙에는 다시 수억 년 뒤에 무너짐이 일어나, 쓸려 온 진흙이 모두 모여 한 층을 이룹니다.
මෙන්න මේක ඊළඟට දැවිලා ගිහිල්ලා හිතන් අර විතර ඉස්සර වෙලා ඇතුලේ ගෑස් පිරනකොට ඒක උඩට එන්න හදනකොට ඔය කෝටි 100ීක් යනකොට තව හතක් දිරා.
이것이 다음으로 삭아 가고, 다시 안에 gas가 차서 위로 올라오려 할 때, 약 10억 년이 지나면 또 한 땅이 삭습니다.
ඒක පුපුරලා ඇට යනකොට අරහට මතු වෙනවා. ඔන්න ඔය ක්රමයත අවුරුදු කෝටින් 100ීන් සිත එක මහා ද්වීපයක් යට යනවා එකක් විදෙනවා. ඔන්නම ක්‍රම සටාවක් ලෝකේ ආදියේ පටන් අනාලාදී හටගන්නවා. ඔය චක්‍රය ක්‍රියාත්මක වෙී ලෝකේ හි තියෙනවා.
그것이 터져 내려앉을 때 다른 땅이 솟아오릅니다. 이런 틀로 약 10억 년마다 큰 대륙 하나가 가라앉고 하나가 솟습니다. 이런 틀이 세상 처음부터 처음 없이 이어집니다. 그 바퀴가 돌아가며 세상이 있습니다.
දැන් මේ වෙලාවේදී යම්කිසි රටක් යට යනකොට ඒ රටේ හිටපු සියලුම මනුස්සයෝ අර මහා විනාශයට අහුවෙලා යට ගිහිල්ලා අර හොන්බොරවලට අහුවෙලා යටට ගියාට පස්සේ ගක්කොළන් ගව්ව්ය වස්තු ඔක්කොම අර ඉස්රයට යට වෙලා. ඕකේ තැම්බිලා පිච්චිලා කොටසක් ගෑස් වෙන කොටසක් ගල් අඟුරු බවට පත් වෙනවා. අන්න ඒ ගල් අඟුරු තමයි අද රටක්ලා ගල් අඳුරු ගන්නවා ආර කියලා ගන්නේ.
이제 어떤 땅이 가라앉을 때, 그 땅에 살던 모든 사람이 그 큰 무너짐에 휩쓸려 가라앉고 진흙에 묻혀 아래로 내려간 뒤, 나무와 잎, 온갖 것들이 모두 그 층 아래에 묻힙니다. 거기서 찌고 타서 일부는 gas가 되고 일부는 석탄이 됩니다. 바로 그 석탄을 오늘날 나라들이 캐내어 씁니다.
ඔන්න එදා හිටම මිනිස්සු කොහෙද ඉන්නේ කියලා දැක්කහම දැන් හොයාගන්න බැහැ. එහෙනම් ගල් අඳුර පරීක්ෂා කරලා නැහැ. මී ඇටකඩු ගල් අඟුරු වෙච්ච හොයාගන්න අනාදී හිටපු මිනිස්සුන්ගේ අගුරු හොයන්න ඕන. කොයිද හිටියේ ඇක කටු හොයන්න ඕන නම් හොයන්න ඕනේ ගල් අඳුරුව.
그러니 그때 살던 사람들이 어디에 있는지 지금은 찾을 수 없습니다. 석탄은 조사하지 않았습니다. 석탄이 된 뼈를 찾아야 합니다. 처음 모를 옛날에 살던 사람들의 숯을 찾아야 합니다. 그들의 뼈를 찾으려면 석탄을 살펴야 합니다.
දැන් රටේ යට ගියාට පස්සේ මොකද වෙන්නේ? රටේ තිබිච්ච කඳුන යට ගියාට පස්සේ දූපත වෙනවා. මුදේ දූපත් වෙනවා. උඩට තාවට පස්සේ ඒක තමයි කඳුනේ. නැ එවරස් දූපත කට උඩටාවට පස්සේවරස් කඳු පුදුන වෙලා.
이제 땅이 가라앉은 뒤에는 어떻게 됩니까? 땅에 있던 산들은 가라앉은 뒤 섬이 됩니다. 바다의 섬이 됩니다. 다시 솟아오르면 그것이 산이 됩니다. Everest도 섬이었다가 솟아오른 뒤 Everest 산꼭대기가 되었습니다.
මුහුද එයාට දුපත වෙලා තියෙන එකක්. මුහුදු ජීවීන්ගෙන් බෙලිටු වාදිය ගිහිල්ලා ඕකේ තමයි බිල්ලු වාසස්ථානය කරගන්නේ. අදත් එවරස් කඳුනට කපලා බැලුවහම හරස් කරගෙන තියෙනවා බිකටු. මුහුදු බලිකට තියෙනවා ගිය විදිහ දන්නේ නැ.
바다에서 섬으로 있던 것입니다. 바다 생물 가운데 조개 같은 것들이 거기를 삶터로 삼았습니다. 오늘도 Everest 산을 잘라 보면 가로질러 조개껍데기가 박혀 있습니다. 바다 조개껍데기가 있는데 어떻게 그리 갔는지 모릅니다.
ආපුදිය හොයන්නත්. සිද්ධ වුණේ ඔය ක්‍රමය.
어떻게 왔는지 찾지도 못합니다. 실제로 일어난 것은 바로 이 틀입니다.
දැන් මේ රටක් උඩට එනකොට උඩට ආපු රටේ දැන් මුහුණ මනුස්සයෝද ජීවත් වෙන්නේ? සත්තුද? මුහුද සත්තුද? අන්න මුහොඳ සත්තු. දැන් උඩ පස්සේ හටගන්න අර බෙලිකටු ආජවියෙන් හටගත්ත අර පොතිලා හටගැනීමට හේතු වෙච්ච අර ගොුණු ගල් මිස්‍ර නැත්නම් අර බෙලිකටු බිරලා ඒකෙන් හටගත්තා වූ ඒ ගල් මිශ්‍රණයකින් ඕක උඩට ඇදින් හයි වෙනකොට ඕකේ මුහොදේ හිපු සත්තුන්ගේ ගේටි වෙන්නා වූ පුංචි සතුන්ගේ පවා මොහොඳ සත්තුන්ගේ පුංචි ශරීරය තමයි අරවට ගොටු කොටු වෙන්නේ. ඔන්න ඔවා තමයි පොසිලා කියන්නේ.
이제 땅이 솟아오를 때 그 솟은 땅에 사람이 삽니까, 짐승이 삽니까? 바다 짐승이 삽니다. 바로 바다 짐승입니다. 솟아오른 뒤, 조개 같은 생물로 생겨 화석이 생기는 까닭이 된 돌 섞임, 곧 조개껍데기가 삭아 생긴 돌 섞임이 위로 끌려 올라 굳을 때, 바다에 살던 짐승들, 아주 작은 짐승들까지 그 작은 몸이 거기에 박힙니다. 그것이 화석입니다.
ඉතින් ඔය පොසිලා ගිහිල්ලා අවුරුදු 600ක් අවුරුදු කෝටි 600ක් ඇනවට පරණීව මහාීපේ පොසිල හම්බ වෙනවා. ඔය පොසිලේ පරීරීක්ෂා කරලා කියනවා ලෝකේ අවුරුදු 600යි පැරණි කියලා. ලෝකේ පැරනදි හෙව්වේ මහද්දීපය යට ගිහින් වරට එක පැරණි එක. දැන් ලෝකේ පැණිඑක
그렇게 60억 년보다 오래된 큰 대륙의 화석이 나옵니다. 그 화석을 조사하고서 세상이 60억 년 되었다고 말합니다. 그들이 세상의 나이를 찾은 것은 가라앉았다 올라온 큰 대륙 가운데 오래된 것일 뿐입니다.
ගිහින් වරට එක පැරණි එක. දැන් ලෝකේ පැණිඑක හොම හටෝ විද්‍යාව උපකරණය
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
ඉතින් ඕක පරිස්ස කරනවා මොකද වෙන්නේ? ඕකේ තියෙන මුහුද ජීවන්ගේ ඇටකටු අර පොසිලාසය තිබිලා හයාගෙන්නේ නැ. ලෝකයේ පළවෙනි ජීව මුහුදේ හටගත්තේ මෙන්න පොසි ලෝවල ඉන්නවා කියලා ඕක පෙන්නලා හිතන්න ලෝකේ ආරම්භය පෙන්නවද හදන
그것을 조사하면 어떻게 됩니까? 거기에 있는 바다 생물의 뼈가 화석 속에 있는 것을 찾아냅니다. 세상의 첫 생물은 바다에서 생겼고 여기 화석에 있다며, 그것을 보여 세상의 시작을 보이려 합니다.
බුදුරජාණන් වහන්සේ පෙන්නපු එක පෙන්නන්න කොහෙන්ද පෙන්නන්නේ
Buddha께서 보이신 것을 보이려면 어디서 보이겠습니까?
හැබැයි දැන් බුදුරජාණන් වහන්සේ පෙන්නපු එකේ අන්න උාත්තා මෙහෙමයි උාත්තා මෙහෙමයි කියලා බලාගෙන ගියා අන්න උගේ තාත්තා ලෝකේ මහත් දිව්‍ය යට යන කාලේ එකත් එක්ක යට ගිහිල්ලා අන්න උවා ගල් අඟුරු වෙලා තියෙනවා. ඕක දකින්න ඕනේ. ඒකක් එ තාත්තා
그런데 Buddha께서 보이신 것에서 '그의 아버지는 이렇고, 그 아버지는 이렇다' 하며 따라가 보면, 그의 아버지는 큰 대륙이 가라앉을 때 함께 가라앉아 석탄이 되어 있습니다. 그것을 보아야 합니다.
තියෙනවා. ඕක දකින්න ඕනේ. ඒකක් එ තාත්තා දැන් බැලිහ යට යන්න ඉස්සෙල්ලා ිච ආය සැරයක් කෝටි ගාණක් එහා නැත්කම් බැලී තාත්තා පරපු
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
ඒක පලාගෙන ගියාම අනික් සටය යට ගිය ගේ ඊග අනික අය ඉන්නවා. මොකද යට ගිය සතක් උඩාවට පස්සේ ආයසරයක් මිනිස්සු කාලයක් විනාශ වෙලා ගිහිල්ලා ගල් වැදි යුගියක් හැදිලා ක්රමක්රමය ක්‍රම විකාශනයෙන් ආය දියුණු වෙලා මුහුදු වයත් අතර හදාගෙන ආය තරුද කෝටි ගාන කරා අර අනිත් කතාට ආක්‍රමණය කරන්න.
그것이 터져 나가면 다른 땅이 가라앉고, 다른 사람들이 있게 됩니다. 가라앉았던 땅이 솟아오른 뒤에는 다시 한동안 사람들이 망하고 돌의 시대가 생겼다가, 차츰 발전해 다시 나아가 바다를 건너는 배를 만들고, 다시 수억 년에 걸쳐 다른 땅으로 건너가 차지하기 때문입니다.
අලුත් ගිය අලුත් පිරිස කොයිද? ජීවත් වෙලා හිටපු හටගටු පිටිසැගෙන් ආපු අය තමයි අලුතෙන් ගිහින් ඒකේ පදිංචි වුණේ.
새로 건너간 새 무리는 어디 사람들입니까? 살아남은 다른 땅에서 온 사람들이 새로 가서 거기에 자리 잡은 것입니다.
රටක් යට යන්න ඕන හිටපු කට්ටියද අපේ ආදී පරම ඒ රටේ ඉඳලා යට ගිය. එහෙනම් මේක බලාගෙන ඊහාර බුදුරජාණන් වහන්සේ පෙන්නපු කෑලි එකෙන් එක අයින් කරපු තහපිය පරපුරි කරවර කරන්න බැහැ කිව්වේ ඕක. ලෝකේ ඔය කාබන පරීක්ෂණයෙන් හොයලා පොල පරීක්ෂා කරලා පිය පරපුරේ කියලා හොයන්න බැරි ඔන්න ඔය හේතු.
땅이 가라앉을 때 거기 있던 무리, 우리 옛 조상은 그 땅에 있다가 함께 가라앉았습니다. 그러니 이것을 보면, Buddha께서 조각을 하나씩 치워도 조상줄을 끝낼 수 없다고 하신 것이 바로 이것입니다. 세상에서 탄소 시험으로 찾고 화석을 조사해도 조상줄을 찾을 수 없는 까닭이 바로 이것입니다.
විද්යාත්යෝ දත්තයන් දැක නැති නිසා. එයින් එහට හොයන්න ක්‍රමයක් නැසේ එයා ලෝකේ අවුරුදු කෝටි 600ක් පැරණි කොයිතිලවල ඉස්සෙල්ලා සත්තු හිටියා. ඒ තමයි ඉස්සෙල්ලා හටගත්ත සත්තු කියලා. මෙහෙම කියන කතාවක් තියෙනවා.
과학자들은 그 자료를 보지 못했기에 그 너머를 찾을 길이 없어서, 60억 년 된 화석에 먼저 동물이 있었고 그것이 처음 생긴 동물이라고 하는 이야기가 있는 것입니다.
මේ ඉතා මෑතකදී ඔය කතාවට ලොකු ප්‍රශ්නයක් වුණා. මොකද එක පොසිලියක් හර පරීක්ෂා කරනකොට ඒ පොසිලේ තියෙනවා මිනිස් අඩියා. දැන් ඒගොල්ලොන්ට ලොකු ප්‍රශ්නයක් වුණා මේ මිනිස්සු නැති කාලේ මිනිස් වැඩියක් තියෙන පොසිලයක් කොයිෙන්ද අපිට හම්බුනේ කියලා.
그런데 아주 최근에 이 이야기에 큰 문제가 생겼습니다. 어떤 화석을 조사하는데 그 화석에 사람 발자국이 있었던 것입니다. 사람이 없던 때의 사람 발자국이 있는 화석을 어디서 얻었느냐며 그들에게 큰 문제가 되었습니다.
දැන් ඒක කරද වාසිය වෙන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්නපු ක්‍රමයට අනුව දැන් මේ ලෝකේ යට ගිහිල්ලා එකක් උඩටන්නට හටගත්ත එකේදී තවත් එහක මහා ද්වීපයක හිටපු යම්කිසි ඉතුරු වෙච්ච එකෙක්ගේ යම්කිසි ක්‍රම හටාවකින් අපි හිතමු දැන් ක්ලේන් තියෙනවා ඒ වගේ දියුණු රටවල් තියෙනවා. ඒ මෙහෙකින් ගිහිල්ලා අර රට ගොඩ පැත්ත නම් හටගත්ත ඒකේ අඩියක් තමයි අර පොසිලියට අහුවෙලා පස්සේ කාලෙක හොයාගෙන මෙන්න මෙහෙම එකක් කියලා හොයාගන්නේ. මේ
그것은 어떻게 된 것입니까? Buddha께서 보이신 틀에 따르면, 이 세상에서 한 땅이 가라앉고 다른 땅이 솟아 생긴 그곳에, 저편 큰 대륙에 있던 어떤 살아남은 사람이 어떤 방법으로, 이를테면 지금 비행기가 있고 그처럼 발전한 나라들이 있듯이, 여기서 건너가 그 땅에 남긴 발자국이 화석에 박혀 나중에 발견되어 이런 것이 있다고 찾아낸 것입니다.
මෙන්න මෙහෙම එකක් කියලා හොයාගන්නේ. මේ ලෝකය විනාශ වුනාට පස්සේ සියල්ලෝම විනාශ වෙන්නේ නෑහ කොටසක් යම්කිසි උපක්රමශීලියව විද්‍යා නවීන විද්‍යාවේ දක්ෂතාවය උඩ අවස්ථාවක් තුළ උපක්රමශීලීව ඉන්න පුළුවන් කොටසක්. සමහර වෙලාවට චන්ද්‍රිකා හදාගෙන චන්ද්‍රිකාව නැගලා චන්ද්‍රිකාවෙන් ගිහිල්ලා උඩට ගිහින් හිටියොත් එහෙම අර මහා කම්පනයට එයා වෙන්නේ නැහ.
이 세상이 무너진 뒤에도 모두가 망하지는 않습니다. 어떤 무리는 꾀를 써서, 새 과학의 솜씨로 어떤 때를 버텨 낼 수 있습니다. 때로는 인공위성을 만들어 타고 위로 올라가 있으면 그 큰 흔들림을 겪지 않습니다.
ඊට පස්සේ මේ සතර මොකද වුනේ කියලා බලන්න ගිහින අරමැදින් ගොඩ බැහැලා අඩියක් ගඇහුවා නම් එහෙම අන්න ඒ අිය තියෙන පොසිලිය හම්බවෙනවා. පස්සේ කාලයක හම්බවුණක තමයි මිනිස්රිය තියෙන පොසිලයක් හම් හම්බවුන ක්‍රමය.
그 뒤 이 땅에 무슨 일이 있었는지 보러 가서 그 가운데에 내려 발을 디뎠다면, 그 발자국이 있는 화석이 나옵니다. 나중에 사람 발자국이 있는 화석이 발견된 것은 그런 방식입니다.
අන්න එහෙම ක්‍රමයක් මේ ලෝකේ හැදෙනවා. ඔය ලෝකය විනාශ වෙනකොට නවීන විද්‍යාවෙත් එක්තරා දියුණු මට්ටමක ආපු කාලික තමයි මහා විනාසය සිද්ධ වෙන්නේ. ඔය කාලේ වෙනකොට එහෙම කාලයක් එන බවට මිනිස්සු දැනගත්තහම ඒ නවිද්යා ක්‍රම වලින් දැනගත්තහම චන්ද්රිකාවන දේවල් හදාගෙන අවුරුදු ගණන් ආහාර ගන්න පුළුවන් ඔය ප්‍රතිවර්ග හදාගෙන ජලය නිෂ්පාදනන් හදාගෙන ඕයා ගිහිල්ලා අවුරුදු ගණන් ඉන්න පුළුවන් විදිහේ ක්රමතාවක් හදාගන්නවා ජීවත් වෙන්න. චන්ද්රිකායමිති දෙයක් හදාගෙන ඒවයෙන් ආකශ ගත වෙලා ඉන්නවා. මේ රට ඔක්කොම විනාශ වෙන්න ආපහු වහිනවා ඒගොල්ලෝ. බැහැලා හිතන් ආය සැරයක් නවීන්න යුගයක් හදාගන්නවා.
그런 틀이 이 세상에 생깁니다. 세상이 무너질 때 큰 무너짐은 새 과학이 어느 높은 수준에 이른 때에 일어납니다. 그때 그런 때가 온다는 것을 사람들이 과학으로 알게 되면, 인공위성 같은 것을 만들고, 몇 해 동안 먹을 수 있는 먹을거리를 만들고, 물을 만드는 장치를 만들어, 몇 해 동안 살 수 있는 틀을 만듭니다. 인공위성 같은 것을 만들어 하늘에 올라가 있다가, 이 땅이 모두 무너지고 나면 다시 내려옵니다. 내려와서 다시 새 시대를 엽니다.
හැබැයි ඒ යුගය හැදුට ආයසරයක් ඒවා පරීක්ෂණය කරන්න දැන් නවීන උපකරණ කර්මානසාලා මකුත් නැති නිසා ඒවා ඔක්කොම දිරකඩ වෙලා යනවා. අර ඉතුරු වෙච්ච විදිස මොකද කරන්නේ? ඉන්න
그런데 그 시대를 열어도, 그것들을 다시 손볼 새 장비와 공장 같은 것이 없으니 모두 낡아 망가집니다. 그러면 남은 사람들은 어떻게 합니까?
ඉතුරු වෙච්ච විදිස මොකද කරන්නේ? ඉන්න පුළුවන් තැනක වැඩිගයට වහෙනවා අයිසැරයා. බැහැලා කාලයක් යනකොට ඕනේ ඒගොල්ලෝ දීලා ආයි සැර කැරී සත්වයට එන්න. ඉතින් අවුරුදු කෝටි
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
සැර කැරී සත්වයට එන්න. ඉතින් අවුරුදු කෝටි 100 විතරයි ඔය වෙනස වෙනවා.
그렇게 약 10억 년쯤마다 이런 변화가 일어납니다.
අන්න ඒක තමයි කෝටි 600කට වැඩි පැරණි ප්රථියක් හොයන්න බැරි.
그래서 60억 년보다 오래된 땅을 찾을 수 없는 것입니다.
ඒ දාවිංග්ය පටිනාමාදයෙන් අරගෙන ක්‍රම විකාසනය ගත හරියන්නේ නැත්තේ ඕකයි. ඉතින් සත්වයාගේ මූල ධර්මය බුදුරජාණන් වහන්සේ දේශනා කරපු බ්‍රහ්ම කල්පික මනුස්සයා ලෝකම්භයනට ලෝකයට බැහැලාපු ඒ මේ අර ඉස්සෙල්ලම හටගත්ත අර ඕපපාතික ශරීර නම් මේ ලෝකේ දාපු හැටි. ඊට පස්සේ සංශේජයජ වන්නා වූ මේ යම්කිසි රසායන සංිපතින් යම් යම් තැන එකතු වෙලා ඒවයෙන් හටගත්ත සත්වයින්ගේ මූලික ආරම්භය ඒවා නිසා සංශේල සත්වය බිහිවෙලා උන්ගෙන් අනිත් සැරේ ජාතිය බෝ කරන්නා වූ ස්ථිරී පුරුෂ වශයෙන් කොටස් එක්ක බිහිවෙලා ඒකෙන් හටගත්ත ජාති බිහිවීමෙන් අන්ඩජ ජලාභිජ කොටස බිහිවෙලා ආයි ලෝකය හටගන්නවා.
Darwin의 진화론으로 진화를 받아들이는 것이 맞지 않는 까닭이 이것입니다. 중생의 근본 이치는 Buddha께서 가르치신 대로입니다. brahma와 같은 사람이 세상 처음에 이 세상에 내려온 것, 맨 먼저 생긴 opapātika 몸이 이 세상에 나타난 방식이 그것입니다. 그 뒤 saṃsedaja, 곧 어떤 화학 결합이 여기저기 모여 그로부터 중생의 첫 시작이 생겨 saṃsedaja 중생이 나고, 그들에게서 다음에 씨를 퍼뜨리는 여자와 남자의 무리가 나며, 그로써 생긴 태어남으로 aṇḍaja와 jalābuja 무리가 나서 다시 세상이 이루어집니다.
ඕක තමයි ලෝකේ යන ක්‍රමය. ඉතින් ඕක හරි ගැඹුරු විද්‍යාවක් මේ විද්‍යාවට හොරාගන්න උපකරණවලට ගෝචර නෑහ වෙන්නේ. ඉතින් මේ නිසා තමයි අපි මේ ලෝකේ අගමුල හොයන්න ගියොත් එහෙම හොල් මාදෙනවා පීස්සෙක් එනවා කියලා පෙන්නවා. හොයන්න යන්න එපා. හොයලා තේරුම් කරගන්න ඔබ ඕගොල්ලන්ට උපකරණ නැහැ. දත්තයක් නෑහ කියලා පෙන්න ඒකයි. ඉතින් මෙහෙම දේවල්
그것이 세상이 굴러가는 틀입니다. 그것은 아주 깊은 앎이어서 이 과학이 찾아내는 장비에는 잡히지 않습니다. 그래서 우리가 이 세상의 처음과 끝을 찾으러 가면 미치게 된다고 보이신 것입니다. 찾으러 가지 마라, 찾아서 알아낼 장비가 너희에게 없다, 자료가 없다고 보이신 까닭이 그것입니다.
නෑහ කියලා පෙන්න ඒකයි. ඉතින් මෙහෙම දේවල් දකිනකොට පෙරවිසු කඳපිළව දකින නුවන ලදුවයි. ජාති එකක් දකිනවා, දෙකක් දකිනවා. තුනක්, හතරක් පහක්, 10ක්, 15ක්, 20ක්, 30ක් 50ක්, 60ක්, 100ක්, 2000ක් 10ක්, 2000ක් ලක්ෂයක්, කෝටියක්, ප්‍රකෝටියක්. මෙහෙම බලාගෙන යන්න පුළුවන් සංවර්ත කල්ප විවර්ත කල්ප සංවර්ත ව්යවස්ථාීය කල්ප ආදි වශයෙන් මේ ලෝකේ හටගන්න හැටි විනාශ වෙන හැති කලින් කල හැති මේවා තමන්ගේ දිවසකින් දැකලා කවදහ ඔය වෙච්ච සිද්ධිය දකිලා ඔය ක්‍රමෙන් දක් ගන්නවා මිසක්. විද්‍යාව උපකරණ වලින් ඕක හොයන්න බැහැ. ඒනි ඒ නිසා ඒ නුවන නැති කෙනෙකුට මේකට දැනගන්න දත්තයන් නැති නිසා කිව්වා සාමාන්‍ය මනුස්සයෝ ඔය හොයන්න යන්න එපා.
그러니 이런 것들을 보는 것은 pubbenivāsa ñāṇa를 얻었기 때문입니다. 한 생을 보고, 두 생을 보고, 셋, 넷, 다섯, 열, 열다섯, 스물, 서른, 쉰, 예순, 백, 천, 만, 십만, 천만, 그보다 더 많은 생을 보아 나갈 수 있습니다. saṃvaṭṭa kappa, vivaṭṭa kappa, saṃvaṭṭaṭṭhāyī kappa 같은 식으로 이 세상이 생겨나는 모습, 무너지는 모습, 때마다의 모습을 자기 dibba cakkhu로 보고, 언제 그 일이 일어났는지 보아서 그렇게 알아내는 것이지, 과학 장비로는 그것을 찾을 수 없습니다. 그래서 그 앎이 없는 사람에게는 이것을 알 자료가 없으니, 보통 사람들은 그것을 찾으러 가지 말라고 하셨습니다.
අනික් අයහ මොකද කරන්නේනේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය ඇත්ත බව පේනවා අර ටිකක් දුර යනකොට ඒ අයත් දන්නවා අපිට මේක හොයන්න පුළුවන් එකක් නෙමෙයි බුදුරජාණන් වහන්සේග ඇත්ත කියලා රැක නැතුව විශ්වාසයක් ඇති වෙනවා. එහෙනම් මේ සියලු දන්න බුදුරජාණන් වහන්සේ මේ සංවර්ත කරලම විවර්ත කරලව මේකේ කෙළවරක් නැති වෙන අනන්ත සංසාර ගමන මෙහෙක් ලෝක ස්වභාවය මේකයි කියලා පෙන්නපුහම ඒක විශ්වාස කරලා ඒ පස්සේ ගිහිල්ලා හරයක් නෑහැ. විමුක්තියට හරයක් නැති බව දන්නවා. නමුත් ඇත්ත ඒකයි කියලා දන්නවා. දැනගිල්ලා ඒක අත්ලා දාවෙලා විමුක්තිය ලබාගන්නවා. ඒකයි ක්‍රමය. ።
다른 이들은 어떻게 합니까? 조금 나아가 보면 Buddha께서 가르치신 dharma가 참이라는 것이 보입니다. 그들도 이것은 우리가 찾아낼 수 있는 것이 아니며 Buddha의 말씀이 참이라고 의심 없이 믿게 됩니다. 그러면 모든 것을 아시는 Buddha께서 saṃvaṭṭa와 vivaṭṭa를 거듭하는, 끝이 없는 saṃsāra의 길과 세상의 성품이 이러하다고 보이시면 그것을 믿고, 그 뒤를 쫓아가는 데에는 알맹이가 없음을, vimutti에 아무 보탬이 되지 않음을 압니다. 그러나 참은 그것이라는 것을 압니다. 그렇게 알고서 그것을 놓아 버리고 vimutti를 얻습니다. 그것이 방법입니다.