와하라까 코리아
CD025-01

CD025 · 1번째 · 2분 · 원문 녹음

들어가며

හැඳින්වීම

අප තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයාට මහත් වූ අනුකම්පාවෙන් යුතුව දේශනා කර වදාළ වූ පරම පවිත්‍ර ශ්‍රී සද්ධර්මය

우리 Tathāgata Sammā Sambuddha 께서 세상 중생들을 크게 어여삐 여기시어 가르쳐 주신, 더없이 맑고 거룩한 Śrī Saddhamma,

අර්ථ ධර්ම නිරුක්ති අනුව පහදා දෙමින් වර්තමානේ ධර්මයේ වැසියතැන් විවර කරමින් වහරක ගෝනගල් දැනිය අරිය චින්තාශ්‍රමාධිපති අභිඤ්ඤාලාභී පූජ්‍යපාද ගරු වහරක අභේරතනා ස්වාමීන් වහන්සේ විසින් පවත්වන්නට යෙදුන ධර්ම දේශනා මෙම සංයුක්ත තැටියට අඩන් විය

그것을 attha·dhamma·nirutti 에 따라 풀어 밝히며 오늘날 dharma 의 가려진 곳들을 열어 보이시는, Waharaka Gonagaldeniya Ariya Chinthāshrama 의 으뜸이시며 abhiññā 를 얻으신 Pūjyapāda Waharaka Abhayaratana 스님께서 베푸신 dharma desanā 들이 이 CD 에 담겼습니다.

ධර්මයෝ මනාකොට ප්‍රත්‍යක්ෂ කරගෙන ලැබී ඇති ක්ෂණ සම්පත්තියෙන් උපරිවීම ප්‍රයෝජනගෙන බවුන් වඩයංකර සසරින් එගොඩ වීමට සියලු දෙනාම අධිතම් කරගනි.

dharma 를 잘 꿰뚫어 알고, 얻어진 khaṇa sampatti 를 한껏 살려 bhāvanā 를 닦아 saṃsāra 를 건너가도록 모두 adhiṭṭhāna 를 세웁시다.

අප ආර්යයන් වහන්සේගේ ධර්ම දේශනා ඇතුලත් කොට මාව විසින් සම්පාදනය කරන ලද නිවන් වඩන සෙලිසදහම් සංයුක්ත තැටිපෙලේ 25වෙනි සංයුක්ත තැටියයි මේ.

이것은 우리 ariya 스님의 dharma desanā 들을 담아 제가 엮은 'Nivan Vaḍana Selisadaham' CD 묶음의 스물다섯 번째 CD 입니다.

තම තමන්ට ධර්මය ඇති ගැටලු තැන් සාකච්ඡා කර ගැනීමටත් කර්මස්ථාන ලබා ගැනීමටත් සෑම සෙන්රාදානවලදී උදේ නමය සිට පවත්වනු ලබන විශේෂ බුද්ධ පූජාවෙන් පසුවද සෑම මාසෙ පෝය හා පසවස්සක පෝය දිනවලදී පවත්වන සීල ව්‍යාපයන් වලදී පුළුවන

저마다 dharma 에서 풀리지 않는 곳을 함께 이야기 나누고 kammaṭṭhāna 를 받으려면, 토요일마다 아침 9시부터 열리는 특별 Buddha pūjā 뒤에, 그리고 달마다 보름 pōya 날에 열리는 sīla 모임 때에 찾아오실 수 있습니다.

ගමන් මාර්ගය නිට්ඨබුවේ සිට මාර්ග අංක 348 රුවන් යන බසයකින් පැමිණ ගෝනගල් හන්දියෙන් බැස බස්නාගොඩ පාරේ යර 200ක් පමණ පැමිණෙන විට අරීය චින්තාශ්‍රමය හමුවේ. තම වාහන

오시는 길: Nittambuwa 에서 348번 Ruwanwella 가는 버스를 타고 와서 Gonagal 갈림길에서 내린 뒤, Basnagoda 길로 200야드쯤 걸어오면 Ariya Chinthāshrama 가 나옵니다.

විට අරීය චින්තාශ්‍රමය හමුවේ. තම වාහන වලින් එන අය නෙට්ටඹුවේ සිට රුවන්ල්ල යනපාරයේ පැමිණ උරාපල හන්දියෙන් වමට හැරී එතැන් සිට කිලෝමීටර් නමයක් පමණ පැමිණට ඉට ගෝනගල් දෙෙනිය හන්දිය හමුවේ. එමන්දියෙන් වමට හැරී යරත් 200සක් පමුණ පැමිණිට අරය චින්තාශ්‍රමය හමුවේ.

자기 차로 오시는 분들은 Nittambuwa 에서 Ruwanwella 가는 길로 와서 Urapola 갈림길에서 왼쪽으로 꺾은 뒤, 거기서 9킬로미터쯤 오면 Gonagal Deniya 갈림길이 나옵니다. 그 갈림길에서 왼쪽으로 꺾어 200야드쯤 오면 Ariya Chinthāshrama 가 나옵니다.

දැන් අපි මෙම සංයුක්ත ඇති ධර්ම සාකච්ඡාවලට සවන් දෙමු.

이제 이 CD 에 담긴 dharma 이야기 나눔에 귀를 기울여 봅시다.

번역 고르기