ariya mettā의 값어치
ආර්ය මෛත්‍රියේ අගය.
දැන් මේ තව කන නම ඒතං සන්තං ඒතං පනිතං ආදි වශයෙන් මේ නිවන ශාන්ත බව ප්‍රණීත බව සිහි කරලා වඩනකොට කර්මස්ථානයක් වශයෙන් වඩනකොට ආර්ය මෛත්‍රී කමටහනත් වැඩිය යුතුද කියලා අහනවා. දැන් මෙතනින් මේකයි පෙන්නන්නේ. මේ
이제 또 어떤 이는, 'etaṃ santaṃ etaṃ paṇītaṃ' 같은 말로 이 nibbāna가 고요하고 빼어나다는 것을 떠올리며 kammaṭṭhāna로 닦을 때, ariya mettā kammaṭṭhāna도 닦아야 하느냐고 묻습니다.
අහනවා. දැන් මෙතනින් මේකයි පෙන්නන්නේ. මේ මේ
이제 여기서 보여 주는 것은 이것입니다. 이…
දැන් මෙතන පෙන්නන්නේ මේ පළමුව නිවන ශාන්තිය දැකීම ආර්ය මාර්ගය ලබා දීමට හේතු වෙනවා. සතිය ශ්‍රේෂ්ඨයි එහෙත් වෛරයෙන් නොමිති.
이제 여기서 보여 주는 것은, 먼저 nibbāna의 고요함을 보는 것이 ariya magga를 얻게 하는 까닭이 된다는 것입니다. sati는 가장 뛰어나지만, 그것으로 미움에서 벗어나지는 못합니다.
ලෝකයාගේ වෛර වලින් මිදෙන්න බැහැ සතිය ශ්‍රේෂ්ඨ වුණාට. අපි ඒ ටික කරගන්න ඉඩ
sati가 가장 뛰어나다 해도 세상 사람들의 미움에서는 벗어날 수 없습니다.
ශ්‍රේෂ්ඨ වුණාට. අපි ඒ ටික කරගන්න ඉඩ දෙන්න නැතුවක වහන බාන පාස්තික බලවේග තියෙනවා.
우리가 그 일을 해낼 수 있게 놓아두지 않는 어떤 힘들이 있습니다.
සසර අපි සකස් කරගත්ත යම්කිසි අඩුපාළු වෙන බාධක තියෙනවා. මේ බාධක ජය ගන්න මේ ආර්ය මෛත්‍රී භාවනාව වැඩෙන්න ඕනේ. ප්‍රඥා ශාසනය
saṃsāra에서 우리가 지어 온 어떤 모자람 때문에 생기는 걸림돌들이 있습니다. 이 걸림돌들을 이겨 내려면 이 ariya mettā bhāvanā를 닦아야 합니다.
මෛත්‍රී භාවනාව වැඩෙන්න ඕනේ. ප්‍රඥා ශාසනය වඩන්න බැහැ කරුණා ශාසනය අත්හැරලා. ඒ දෙක අවශ්‍යයි. එහෙනම් මෛත්‍රී භාවනාව අයින්
karuṇā sāsana를 내버리고서는 paññā sāsana를 닦을 수 없습니다. 그 둘이 다 있어야 합니다.
අවශ්‍යයි. එහෙනම් මෛත්‍රී භාවනාව අයින් කරලාස්ථානයේ විදර්ශනා කර්මාස්ථානය විතරක් වඩලා නිවන් දකින්න මග පාදාගන්න බැහැ. ඒකට බාධා පැන්වෙ කරන්න මෛත්‍රී කර්මස්ථානයේ අවශ්‍ය වෙනයි.
그러니 mettā bhāvanā를 빼 버리고 vipassanā kammaṭṭhāna만 닦아서는 nibbāna를 보는 길을 열 수 없습니다. 그 길의 걸림돌을 치우려면 mettā kammaṭṭhāna가 있어야 합니다.
ඉතින් ඒක ටිකක් වඩලා ඊට පස්සේ අරකට බහින්න පුළුවන්.
그러니 그것을 조금 닦은 뒤에 저것으로 들어갈 수 있습니다.
යම් කෙනාට බාධකයක් නැතුව වැටින බව පේනවන ප්‍රශ්නයක් නැහ වෙලා යන එක. මග බාධකයක් ඇවිදිලා මොනවැන් හරි මාර බාධක ඇවිදිලා හරි හිර වෙන බව පේනවා නම් බාහිර ලෝකෙන් හරි ඇතිවෙන බාධක ඇවිදලා හිලා කරදර වෙන බව පේනවා නම් ඒ වෙලාවට වඩන්න ඕනේ අරක මෛත්‍රී කර්මස්ථාන එහෙම නැත්නම් මේ මෛත්‍රී කර්මස්ථානය සහිතවන්නා වූ දෙයක් මේකට ගන්න ඕනේ.
어떤 이가 걸림 없이 자라 가는 것이 보인다면, 아무 문제 없이 그대로 나아가면 됩니다. 그러나 길에 걸림돌이 생기거나 무언가 Māra의 걸림돌이 생겨 막히는 것이 보인다면, 또는 바깥 세상에서 생긴 걸림돌이 닥쳐 괴롭히는 것이 보인다면, 그때에는 저 mettā kammaṭṭhāna를 닦아야 합니다. 그렇지 않으면 이 mettā kammaṭṭhāna가 함께 들어 있는 것을 여기에 가져와야 합니다.
එතකොට මොකද දැන් අපි මේක ගන්නකොටම මමද සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත සරවෙත්ත අන්තිමට ගන්නවා ඒක මේ කර්මස්ථාන එතන කර්මස්ථානයක් තියෙනවා මෛත්‍රී භාවනාවක් තියෙනවා. ඊම එකට යනවා. මේ ගාථාව
왜냐하면 우리가 이것을 할 때 끝에 '나와 모든 중생이 nibbāna라는 가장 높은 즐거움으로 즐거워지기를' 하고 마무리하기 때문입니다. 거기에 kammaṭṭhāna가 있고 mettā bhāvanā가 있습니다. 둘이 함께 갑니다.
භාවනාවක් තියෙනවා. ඊම එකට යනවා. මේ ගාථාව කියලා අන්තිමට ගන්නවා අර විදිහට මමද සියලු ලෝක සියලු සත්වයෝ මේ නිබ්බාන පරම සුඛයෙන් සුගීත් අර වෙත්වා කියලා ඒක අවසන් වෙලා ආය පටන් ගන්නවා කර්ම ඒතං සන්තං කියන එක එහෙම දෙක එකට ගන්න ඕනේ. අරගෙන වඩන්නේ. දැන් සැම
이 gāthā를 끝에 그렇게 '나와 모든 세상, 모든 중생이 이 nibbāna라는 가장 높은 즐거움으로 즐거워지기를' 하고 읊어 마친 뒤, 다시 'etaṃ santaṃ'을 시작합니다. 그렇게 둘을 함께 가져가야 합니다. 함께 가지고 닦는 것입니다.
දෙක එකට ගන්න ඕනේ. අරගෙන වඩන්නේ. දැන් සැම භාවනාවක්ම වඩනකොට ඒ භාවනාවෙන් ලෝකයට ආශිර්වාද පැටීමත් කියලා වැඩුවොත් තමයි භාවනාව අපි දෙකෙන් යුක්ත වෙන්නේ. මෛත්‍රී කර්මස්ථානයක් වෙනවා විදර්ශනා කර්මස්ථානයක් වෙනවා දෙකම වෙනවා.
이제 어떤 bhāvanā를 닦든, 그 bhāvanā로 세상에 복을 빌어 보낸다는 마음으로 닦으면 그때 우리 bhāvanā가 두 가지를 다 갖추게 됩니다. mettā kammaṭṭhāna도 되고 vipassanā kammaṭṭhāna도 되어 둘 다가 됩니다.
දැන් අපි අර උදේ වඩපු කර්මස්ථානයේ ඒත් ඒ වගේනේ. දැන්මේ අපි රූප උපාදානයෝ අනිච්චයි දුක්ඛයි අනත්තයි වේදනා උපාදානය අනිච්චයි දුක්ඛා අනත්තයි ඕක ලියා තියාගන්න
이제 우리가 아침에 닦은 kammaṭṭhāna도 그와 같지요. 이제 '이 rūpa upādāna는 anicca, dukkha, anatta이다. vedanā upādāna는 anicca, dukkha, anatta이다.' 이것을 적어 두십시오.
කර්මස්ථානයක් වසන වදන්න අත්වැල් දෙයක් නෑහ. දැන් මේ කියන බණ හොඳටම ඇති තේරුම් අරම් සමන් තනිය වඩාගන්න.
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
සංඥා උපාදානය අනිච්චයි, දුක්ඛයි අනත්තයි. සංඛාර උපාදානය අනිත්‍යයි, දුක්ඛයි අනත්තයි. විඤ්ඤාණ උපාදානය අනිත්තයි, දුක්ඛයි අනත්තයි. මමද සියලු ලෝක සියලු
saññā upādāna는 anicca, dukkha, anatta이다. saṅkhāra upādāna는 anicca, dukkha, anatta이다. viññāṇa upādāna는 anicca, dukkha, anatta이다.
දුක්ඛයි අනත්තයි. මමද සියලු ලෝක සියලු සත්වයෝ අන්න අපි ගත්ත මේ භාවනාව එක. රූප උපාදානයෙන් නිදහස් යුතුවා. වේදනා උපාදානයෙන් නිදහස්වා. සංඥා උපාදානයෙන් නිදහස් වෙත්වා. සංඛාර උපාදානයෙන් නිදහස් යුතුවා. විඤ්ඤාණ උපාදානය නිදහස් වෙත්වා.
'나와 모든 세상, 모든 중생이' — 바로 그것이 우리가 가져온 이 bhāvanā입니다 — 'rūpa upādāna에서 벗어나기를, vedanā upādāna에서 벗어나기를, saññā upādāna에서 벗어나기를, saṅkhāra upādāna에서 벗어나기를, viññāṇa upādāna에서 벗어나기를.'
දැන් උපාදාන නිරෝධනා භව නිරෝධයි භව නිරෝධනා නම් ජාති නිරෝධයි. ජාති නිරෝධ නම් ජරා මරණ සෝක පරිදේව දුක්ඛ දවමනම් උපාස ඔක්කොම නිරෝධයි. නිරෝධ භාවනාවක්.
이제 upādāna가 그치면 bhava가 그치고, bhava가 그치면 jāti가 그치며, jāti가 그치면 jarā, maraṇa, soka, parideva, dukkha, domanassa, upāyāsa가 모두 그칩니다. 이것은 nirodha bhāvanā입니다.
අපි උපාදානය ආදී නෝ දකින්න ඕනේ. උපාදානයත් උපාදානයට හේතුවත්, උපාදාන නිරෝධයත්, උපාදා නිරෝධ මාර්ගයක්. ඔය හතර ඕක ගැන ගත්තා නම් ඔය උපාදාන භාවනාව වැඩියි හැ.
우리는 upādāna 같은 것들을 보아야 합니다. upādāna, upādāna의 까닭, upādāna의 그침, upādāna가 그치는 길. 이 넷을 붙잡았다면 그 upādāna bhāvanā는 닦인 것입니다.
එතකොට පංච උපාදානස්කන්ධය පිළිබඳව භාවනාවක් හොයන්න.
그러면 pañca upādānakkhandha에 대한 bhāvanā를 찾아보십시오.
මේ උපාදාන කියනද? රූප උපාදානය අන් අපි අරගත්තා. මොනව රූප උපාදාන කියන්නේ? රූප රූප සද්ද රූප ගන්ධ රූප රස රූප පොට්ඨබ්බ රූප කියන මේ පංච පංච ඉන්ද්‍රියන්ට අරමුණු වෙන්නේ ඔක්කොම රූප.
upādāna란 무엇일까요? 저기 우리가 rūpa upādāna를 가져왔습니다. rūpa upādāna란 무엇입니까? rūpa rūpa, sadda rūpa, gandha rūpa, rasa rūpa, phoṭṭhabba rūpa — 이렇게 다섯 indriya의 대상이 되는 것은 모두 rūpa입니다.
ඇහැට පෙන රූප විතරක් නෙමෙයි ඔය කියන්නේ. සද්දයක් සද්ද රූපයක්. ගන්ධයට කියනවා ගන්ධ රූප රසයට කියනවා රස රූප ස්පර්ශයන්ට කියනවා පොට්ඨබ්බ රූප. මේ කියන්නා වූ හැම රූපයක් පස්සේම හඹා යන මානසිකත්වය අපිට තියෙනවා නම් ඒවා ප්‍රියයි මනාපයි කියලා. අන්න ඒකට කියනවා රූප උපාදානය.
눈에 보이는 모습만을 말하는 것이 아닙니다. 소리는 sadda rūpa입니다. 냄새를 gandha rūpa라 하고, 맛을 rasa rūpa라 하며, 닿음을 phoṭṭhabba rūpa라 합니다. 여기서 말한 모든 rūpa를 좋고 마음에 든다며 뒤쫓아 가는 마음이 우리에게 있다면, 바로 그것을 rūpa upādāna라고 합니다.
දැන් රූප උපාදාන තෝරගන්න ඕනේ. ඒ රූප උපාදාන දැනගන්නවා රූප උපාදාන වලට හේතුව දැනගන්නවා. මොනවද රූප උපාදාන කුමක් නිසාද හටගන්නේ? තණ්හා පච්චයා උපාදාන එහෙනම් රූප තණ්හා, සද්ද තණ්හා, ගන්ධ තණ්හා, රත තණ්හා, පොට්ඨබ්බ තණ්හා තියෙනවා තණ්හා පච්චයා උපාදානින් උපාදානය දුරු කරන්න බැහ. එහෙනම් දැනගන්න ඕනේ.
이제 rūpa upādāna를 가려 알아야 합니다. rūpa upādāna를 알고, rūpa upādāna의 까닭을 압니다. rūpa upādāna란 무엇이며 무엇 때문에 생겨날까요? 'taṇhā paccayā upādāna'입니다. 그러니 rūpa taṇhā, sadda taṇhā, gandha taṇhā, rasa taṇhā, phoṭṭhabba taṇhā가 있습니다. taṇhā paccayā upādāna이니, 그것을 모르고서는 upādāna를 없앨 수 없습니다. 그러니 알아야 합니다.
මේවා අනිච්ච වෙන්නේ කොහොමද අනිච්චයි දුක්ඛයි අනත්ත කියලා අහදින ඕවා බලනවා. උපාදානයන් පස්සේ ගියොත් භව වෙනවා. භව වුනොත් ජාති වෙනවා. ජාති වන ජරා මරණය නිදහස් වෙන්න බැහැ. අන්න දැනගන්න ඒකයි.
이것들이 어떻게 anicca가 되는지, anicca, dukkha, anatta라고 하며 이것들을 살펴봅니다. upādāna를 뒤쫓아 가면 bhava가 생기고, bhava가 생기면 jāti가 생기며, jāti가 생기면 jarā와 maraṇa에서 벗어날 수 없습니다. 바로 그것을 알아야 합니다.
දැන් අයින් කරගන්නේ කොහොමද? ඇයි උපාදාන පස්සේ යන්නේ ඇයි මේ හඹා යන්නේ ඊ පස්සේ ඒවා ප්‍රියයි මනාපය කියන නිසා. ඒ නිසා හටගන්න එකක් තමයි තණ්හා. තණ්හා නිසයි මේ උපාදානය. අන්න උපාදානයට හේතුව තණ්හාව.
이제 어떻게 떼어 낼까요? 왜 upādāna를 따라가고 왜 이렇게 뒤쫓아 갈까요? 그것들이 좋고 마음에 든다고 여기기 때문입니다. 그래서 생겨나는 것이 바로 taṇhā입니다. taṇhā 때문에 이 upādāna가 있습니다. 바로 upādāna의 까닭은 taṇhā입니다.
උපාදාන නිරෝධ කරනම් තණ්හා නිරෝධා උපාදා නිරෝධ තණ්හා නිරෝධ කරන එක උපාදා නිරෝධ වෙන්නේ නැහ. හ ඒකට කියන මාර්ගය මොකක්ද
upādāna를 그치게 하려면, 'taṇhā nirodhā upādāna nirodho'입니다. taṇhā를 그치게 하지 않고서는 upādāna가 그치지 않습니다.
වෙන්නේ නැහ. හ ඒකට කියන මාර්ගය මොකක්ද අනිච්ච වශය උපාදානය අනිච්ච වශයෙන් දකිනවා නම් දුක්ඛ වශයෙන් දකිනවා අනත්ත වශයෙන් දකිනවා උපාදානය පිළිබඳ සම්මා දිට්ඨිය
그렇다면 그에 이르는 길이란 무엇일까요? upādāna를 anicca로 보고, dukkha로 보고, anatta로 본다면, 그것이 upādāna에 대한 sammā diṭṭhi입니다.
අන්න උපාදානය සම්මා දිට්ඨිය පහළ වුණාන වශයෙන් කල්පනා කරන දුක් වශයෙන් කල්පනා කරනවා අනත්ත වශයෙන් කල්පනා කරන සම්මා සංකල්පය
그렇게 upādāna에 대한 sammā diṭṭhi가 생겨나면, anicca로 헤아리고 dukkha로 헤아리고 anatta로 헤아리는 것, 그것이 sammā saṅkappa입니다.
අනිත්
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)