와하라까 코리아
CD025-10

CD025 · 10번째 · 8분 · 원문 녹음

kaṭhina cīvara

කඨින සිවුර.

මේ වස් සිවුර හා කඨින සිවුර අතර ඇති වෙනස මොකක්ද කියලා අහනවා. දැන් මේ වස් සිවුරයි කඨින සිවුරයි කියලා මේ අමුතුව එකක් නෙමෙයි එකම සිවුර මේ තියෙන්නේ. ඒක කලින් කලේ

사람들이 vassa cīvara와 kaṭhina cīvara의 차이가 무엇이냐고 묻습니다. 이른바 vassa cīvara와 kaṭhina cīvara는 서로 다른 별난 것이 아닙니다. 똑같은 cīvara입니다.

එකම සිවුර මේ තියෙන්නේ. ඒක කලින් කලේ සම්ප්‍රදායන් වෙන් කරගන්නවා මේ චරිතය වෙන් කරගන්නවා මනුස්සයෝ කි ඒක අවස්ථා දැකලා.

그것은 때에 따라 사람들이 그때그때의 형편을 보고 관습을 나누고 이름을 갈라 붙인 것입니다.

දැන් හාමුදුරුවෝ ඒ කාලේ මොකත කරන්නේ හාමුදුරුවන්ට සිවුරක් කටින එක තියෙන්නේ හාමුදුරුවන් ඒ කාලේ. භික්ෂූන් වහන්සේලා තමයි ඔය කඨින චීවරය කියන එක හැදුවේ. මොකද

그 시절 스님들이 어떻게 했느냐 하면, cīvara를 꿰매는 일은 스님들 몫이었습니다. 이른바 kaṭhina cīvara라는 것을 만든 것은 바로 bhikkhu들이었습니다.

තමයි ඔය කඨින චීවරය කියන එක හැදුවේ. මොකද සිවුරට කෑලි අරගෙන අලුතෙන්ම සිවුරක් වහනකොට සමහර තැන් ඇකිල්ලා සමහර අයට දිග ඇරිලා මේ ආකාරයෙන් සිවෙන සත් වෙනවා. සිවුර හරියට පෙරවගන්න බැහැ. සමහර තැන නූල් හිර වෙලා. දීලා මෙහෙම වෙනසක් වෙන්න බුදුරජාණන් වහන්සේට කිව්වා රාමුවක් හදන්න කියලා.

왜냐하면 천 조각들을 가져다 새로 cīvara를 꿰맬 때 어떤 곳은 오그라들고 어떤 곳은 늘어나는 식으로 바느질이 엇나갔기 때문입니다. cīvara를 제대로 두를 수 없었고, 어떤 곳은 실이 죄어 버렸습니다. 이렇게 어긋나는 일이 생기자 Buddha께서 틀을 하나 만들라고 말씀하셨습니다.

රාමුවක් හදලා ඉස්සෙල්ලා හිදි කෑල්ලට රාමුවට හිර කරගන්න ඊට පස්සේට ඒක හදලා හික් මහගන්න. ඉතින්

틀을 만들어 먼저 천 조각을 그 틀에 고정하고, 그다음에 그것을 맞추어 꿰매라는 것이었습니다.

ඊට පස්සේට ඒක හදලා හික් මහගන්න. ඉතින් එහෙම ක්‍රමයක් හරගත්තට පස්සේ භික්ෂූන් වහන්සේලා ඕකට හදාට කඨින චීවනය කියලා.

그렇게 그런 방법을 마련한 뒤로 bhikkhu들이 이것을 kaṭhina cīvara라고 불렀습니다.

කිනවා කිව්වේ ඒ හාමුවක් ඇතුලේ දාලා හදාගන්න වැඩ පිළිවිල ඔය ක්‍රමය තමයි බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ සිවුරක් හාමුදුරුවෝ හදාගත්ත ආකාරය හැබැයි කාලයක්

kaṭhina라고 한 것은 그 틀 안에 넣어 만드는 작업 방식을 가리킨 것이며, 그 방법이 바로 Buddha께서 계시던 때 스님들이 cīvara를 만들던 방식입니다.

හාමුදුරුවෝ හදාගත්ත ආකාරය හැබැයි කාලයක් යනට මිනිුස මොකද කරන්නේ? ඕක බලා ඉඳලා ඔබ වහන්සේ හිට් වුන නැත් දෙනක අපි හදලා දෙන්න ඒකට දක්ෂය මොකද කරන්නේ ඒක අර ඒ මහන්සියත් ඔබ වහන්සේලා කරන්න ඕනේ අපි කරලා දෙන්නම් කියලා ඒ දුර හදලා දෙන්න පටන් ගත්තා. ඒක

그런데 시간이 지나자 사람들이 어떻게 했느냐 하면, 그것을 지켜보다가 '스님들께서 이 수고를 하실 필요 없이 저희가 만들어 드리겠습니다' 하며 그 cīvara를 만들어 드리기 시작했습니다.

කියලා ඒ දුර හදලා දෙන්න පටන් ගත්තා. ඒක පස්සේ හදාගත්ත ක්‍රමය. ඉතින් ඒක තමයි

그것은 나중에 생긴 방식입니다.

පස්සේ හදාගත්ත ක්‍රමය. ඉතින් ඒක තමයි වස්වුර හැටියට මිනිස්සු හදාගෙන හැමතෙනෙම ගිහිල්ලා ඔක්කොටම සමාදන් කරවලා නැන් අතගස්සලාගේ වින්ට තමයි ගම හැමතෙනම පාන්දරේ යන්නේ. මොකද යමකට මේ බුදුරජාණන් වහන්සේට හෝ ශ්‍රාවකයන් වහන්සේලා සිවුරා පූජා කිරීමේ හරි වාසනාවක් තියෙන නිසා. ඒ වාසනාවට අත හිත දීගන්න එක මහා පිනක් නිසා.

그래서 사람들은 그것을 vassa cīvara로 만들어 곳곳을 다니며 모두가 함께 받들고 손을 대게 하려고 새벽에 마을 곳곳을 돕니다. Buddha나 제자 스님들께 cīvara를 올리는 것은 큰 복된 일이고, 그 일에 손과 마음을 보태는 것이 큰 puñña이기 때문입니다.

ගම හැමතැනම පාන්දුරෝ සිත් අරගෙන බෙර ගහගෙන යන්න මොකටද පෙරහැර කරනවා කියන බෙර සද්දෙන්න මිනිස්සු ඇහෙල ඉනවා ඔන්න කට්න චීවරයක් ගෙන ඉන්දාව යන්න අතගහන්න කියලා.

새벽에 cīvara를 들고 북을 치며 마을 곳곳을 다니는데, 왜 행렬을 하느냐 하면 그 북소리를 듣고 사람들이 '아, kaṭhina cīvara를 가지고 가는구나, 나가서 손을 대자' 하고 알게 하려는 것입니다.

අර ගෙවල් වල ඉන්න මිනිස්සු පාන්තර ඇහැරල ඇදෙලා සිවරට අත ගහලා සාදු කියලා අනුබෝදන් වෙලා යනවා. බොහොම ගමක්ම අත ගහක සිවර ගිහිල්ලා හිතන් හාමුදුරන්ට පූජා කරන්න මිනිස්සු පුරුදු වුනා ඔය ක්‍රමයට මේ වස් සිවුරගෙන ගෙනියන්න හැපිව හැදින ඔය ක්‍රමය.

집에 있던 사람들이 새벽에 일어나 나와서 cīvara에 손을 대고 sādhu를 외치며 anumodanā합니다. 온 마을이 손을 댄 cīvara를 가져가 스님께 올리는 데 사람들이 익숙해졌고, 이렇게 vassa cīvara를 모시고 가는 방식이 생겨났습니다.

මේවා ඉතින් විශේෂ විශේෂ අමුතු දේවල් නෙමෙයි. හැබැයි මේවා මේ යහපතට මිනිස්සු හදාගත්ත දේවල් මිනිස්සුන්ගේ හොඳට මිනිස්සුන්ට පින්දහම් කරගන්න හදාගත්ත දේවල් නිසා. මේවා ඉතින් එහෙම වෙන්න ඇරියා උන්වහන්සේලා.

이런 것들은 특별하거나 별난 것이 아닙니다. 다만 사람들의 이로움을 위해, 사람들이 puñña를 짓도록 마련한 것들이기에 스님들께서도 그렇게 되도록 두셨습니다.

නමුත් මේවා මේ ධර්මය අධර්මය කිරීමට මේ ටික අයි තියෙන්නේ නැහ. බුදුරජාණන් වහන්සේ

그러나 이런 것들이 dharma를 adharma로 만드는 것은 아닙니다.

අයි තියෙන්නේ නැහ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම්කිසි දෙයක් වෙනස් කිරීමේදී මේ අර සත්තිස් බෝධි පාක්ෂික ධර්ම වෙනස් කරන්න යන්න එපා. කෙස් ගහකත් වෙනස් කරන්න

Buddha께서는 무엇이든 바꿀 때 서른일곱 bodhipakkhiya dhamma만은 바꾸려 하지 말라고 가르치십니다.

කරන්න යන්න එපා. කෙස් ගහකත් වෙනස් කරන්න ගියොත් මහා අපරාධයක් වෙනවා. ඒ අපරාධයේ ලෝකෙටම කරන අපරාධයක් වෙනවා. ශාසනය අතුරු දහන් වෙන්න න්න එනවා. ඊට අමතරව තිබෙන්නා

머리카락 한 올만큼이라도 바꾸려 들면 큰 잘못이 됩니다. 그것은 온 세상에 짓는 잘못이 됩니다. sāsana가 사라지게 됩니다.

දහන් වෙන්න න්න එනවා. ඊට අමතරව තිබෙන්නා වූ ඒවා සාමාන්‍ය දෙයක්. ඒවා එහෙම ගන් ගන්න බර පතර දේවල් නෙමෙයි කියලා. ඔය සාමාන්‍ය විනය පිළිබඳව තියෙන සාමාන්‍ය ප්‍රශ්න ඒවා ඒ තරම් ලොකු දේවල් නෙමෙයි. ලොකු ප්‍රශ්නේ

그 밖에 있는 것들은 평범한 것들입니다. 그렇게 무겁게 여길 것이 아니라는 말입니다. vinaya에 관한 평범한 문제들은 그리 큰 일이 아닙니다.

ඒ තරම් ලොකු දේවල් නෙමෙයි. ලොකු ප්‍රශ්නේ මොකක්ද මේ සතර සතිපට්ඨානයට ඇවිල් ගහලා වෙනස් කරන්න එපා.

큰 문제가 무엇이냐 하면, 네 satipaṭṭhāna에 손을 대어 바꾸지 말라는 것입니다.

සතර සම්‍යප්‍රධාන සතර ඉරධිපාද පංච ඉන්ද්‍රිය පංච බල සත්ත බොජ්ඣංග ආර්යෂ්ඨාංගික මාග මේ සත්තිස් බෝධි පාක්ෂික ධර්ම වලට සෙල්ලම් කරන්න යන්න එපා.

네 sammappadhāna, 네 iddhipāda, 다섯 indriya, 다섯 bala, 일곱 bojjhaṅga, ariya aṭṭhaṅgika magga, 이 서른일곱 bodhipakkhiya dhamma를 가지고 장난치려 하지 마십시오.

ඒකමහපරාධයක් වෙනවා. මුළු ශාසනය විනාශ කළා වෙනවා. ඔය ටික රැකගන්න. ඔය ටික වෙනස් කරන්න එපා. අන්න තිබෙන්නා වූ ශාරිත්‍ර වාරිත්‍ර කියන ඒවා ඒවා එතා ලොකු දේවල් නෙමෙයි. ඔය කාරණය පැහැදිලිව දේශනා කළා.

그것은 큰 잘못이 됩니다. sāsana 전체를 무너뜨리는 일이 됩니다. 그것들을 지키십시오. 그것들은 바꾸지 마십시오. 그 밖에 있는 관습과 예법 같은 것들은 그리 큰 일이 아닙니다. 이 점을 분명히 가르치셨습니다.

වෙනස් වෙන්නේ ධර්මය වෙනස් වෙන්නේ. ඔය සත්තිස් බෝධිපාක්ෂ තරමට පහරගෙන හිටිය. ඒ ටික වෙනස් කරන්න යන්න එපා.

dharma가 바뀐다는 것은 바로 그 서른일곱 bodhipakkhiya가 손상될 때입니다. 그것들은 바꾸려 하지 마십시오.

ඒ අතීත අනාගත තුන් කාලය වෙනස් කරන්න බැරි දහම් හැටියට පෙන්නුවා. එනි චරිත්‍ර වාරිත්‍රකම කලින් කල නොයෙක් නොය එක ආකාරයෙන් වෙනස් වෙනවා. ඒවයේ ඉතින් යම්කිසි කෙනෙක් යහපතට සිද්ධ කළා නම් යහපතක් වෙනවා නම් ඒකත් එක්ක අපි ඇති ප්‍රශ්නයක් නෑහැ කොහොම කළ.

그것들은 지난 때와 올 때와 지금, 세 때 모두에 바꿀 수 없는 dharma로 보여 주셨습니다. 그러나 관습과 예법은 때에 따라 여러 모습으로 바뀝니다. 그런 것들은 누군가 이로움을 위해 했고 그로써 이로움이 생긴다면, 어떻게 하든 우리에게 문제 될 것이 없습니다.

ඉතින් එදා භික්ෂූන් වහන්සේලාට ඒ සිවුරක් පූජා කරනවා අද වගේ මේ ඇඳුම් බොහොම සුලභ නෑහ. අති දුර්ලභයි. ඒ නිසා තමයි කාල කුඩියේ දාපුවා වේයෝ ආපුවා, මිනිවෝ කාපුවා, ගැප්ම පිහි දාපුවාේ සෝම් වල මිනිතලා දාපුවා ගත්තේ. ඒකේ අමුතු ආනිසංසයක් තියෙන නිසා නෙමෙයි. එදි දුර්ලභයි. හැබැයි තමන්ගේ

그때 bhikkhu들에게 cīvara를 올리던 시절에는 오늘처럼 옷이 흔하지 않았습니다. 아주 귀했습니다. 그래서 쓰레기 더미에 버린 것, 흰개미가 먹은 것, 쥐가 쏠은 것, 해산 때 쓰고 버린 것, 무덤에서 시신을 싸서 버린 천 같은 것을 가져다 쓰셨습니다. 거기에 무슨 특별한 ānisaṃsa가 있어서가 아닙니다. 그때는 귀했기 때문입니다.

නිසා නෙමෙයි. එදි දුර්ලභයි. හැබැයි තමන්ගේ වැඩේ ප්‍රයෝජන ගන්න තියෙන නිසා චාම නිහතමානී උන්වහන්සේලා කැතකුණු බලන්නේ නැතුව ඒවයෙන් තමන්ගේ වැඩේ කරගන්න කොටස් ගත්තා. උන්වහන්සේලාට වටිනාකමක් ඕනේ නැහැ ලෝක වටිනාකමක්. වැඩේ කරගන්න තියෙනවා නම් උන්වහන්සේලා එතන හිටපුයි. ඒ නිසා

하지만 자기 수행에 쓸 수 있었기에, 소박하고 겸손한 스님들께서는 보기 좋고 나쁨을 따지지 않고 그것으로 자기 일을 하려고 조각들을 가져오셨습니다. 스님들께는 세상의 값어치가 필요 없었습니다. 할 일을 할 수만 있다면 그것으로 되었습니다.

උන්වහන්සේලා එතන හිටපුයි. ඒ නිසා උන්වහන්සේලා ඒවා පරිහරණය කරන්න පටන් ගත්තහම මිනිස්සු කල්පනා කළා. ඇයි ඉතින් මෙච්චර මේ කහල් ගොඩේ දාන්නේ මෙච්චර වටිනාක

그래서 스님들께서 그런 것들을 쓰기 시작하시자 사람들이 생각했습니다. '왜 이렇게 쓰레기 더미에 버리는가, 이렇게 값진 것을…'

උන්වහන්සේලා ගන්න විදේමු ආපු හාම ඕක පොහනේ දිරි දාන්න දන්න ඕනේ. උන්වහන්සේ ගොඩක් ගන

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

විදි වති නැහැ. ඊට වඩා හොඳයි අපි ිමු කිය ශ්‍රද්ධාවන්ත අය ස්වාමීනි මේ මියෝ කපු එකක් තියෙනවා. මොකද දෙනවා. ඉතින්

'차라리 우리가 드리는 게 낫겠다' 하고, 신심 있는 이들이 '스님, 쥐가 쏠은 천이 하나 있습니다' 하며 드렸습니다.

එකක් තියෙනවා. මොකද දෙනවා. ඉතින් උන්වහන්සේලා මේ කැලේ හෙව්වේ ඒක විශේෂ දෙයක් නිසා නිවන් දකින්න වෙන්නේ විශේෂ දෙයක් නෙමද කඩේසෙ ගත්ත නිවන් දකින හින්දා නෙමෙයි. එදා ගත්තේ නැති නිසා. ඊට පස්සේ

스님들께서 그런 조각을 찾으신 것은 그것이 특별해서, nibbāna를 보는 데 특별한 것이어서가 아닙니다. 가게에서 산 것으로는 nibbāna를 볼 수 없어서도 아닙니다. 그때는 달리 얻을 수가 없었기 때문입니다.

නෙමෙයි. එදා ගත්තේ නැති නිසා. ඊට පස්සේ ළඟට ගුනහම කරන. ආ එහෙනම් හොඳයි තියන්න ඕක ඒක අරගෙන උන්තිලා හිටිය කරගත්තා. මළ

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

මිනිතලා දානකට වෙන ක්‍රමයක් ගත්තා මළිනියේ පෙට්ටිය දාන්න සම්ප්‍රදායික මිනිස්සු හෙද්දතන එක ඒක එක ඒක තියලා නිසන් දැම්මා. බිස්සුන් වහන්සේලා හෙදිගන්නවා දැකලා ඊට පස්සේ ඒකට දහන්න ඕනැ කුණු ගන්නා ඕනේ නැ. ඕක ඔහොම දෙමුක කියලා ඒ වෙනුවෙම වෙන පූජා කරනවා කියලා පූජා කළා. ඉතින් ඕකේ තමාද

시신을 싸는 천에 대해서도 다른 방식을 택했습니다. 관례대로 시신을 관에 넣을 때 천을 함께 놓아 두었는데, bhikkhu들이 그것을 가져가시는 것을 보고는, 그 뒤로 '쓰레기를 주워 가실 필요 없이 이렇게 드리자' 하며 그 일을 위해 따로 올렸습니다.

කරනවා කියලා පූජා කළා. ඉතින් ඕකේ තමාද පාන්සුක පූලය කියන එක හැටිය. ඕවා එකක්වත්

그것이 이른바 paṃsukūla라는 것입니다.

පාන්සුක පූලය කියන එක හැටිය. ඕවා එකක්වත් මේ ධර්ම විනය විරෝධී කියලාවත් සේවන් දකින බාධා වෙන ඒවා නෙමෙයි. ඕවා මිනිස්සු යහපතට උදව්වට උපකාරයට ඒ අවස්ථාවල මේ භික්ෂූන් වහන්සේලා කරන කටයුතු කප තමන්න කරන්න පුළුවන් ඒවා කරලා දීන්න පටන් ගත්තා. මේක පහු කාලෙක සිද්ධ වෙච්ච දෙයක්. ඔය ඉස්සර

그 가운데 어느 것도 dharma와 vinaya에 어긋나거나 nibbāna를 보는 데 걸림돌이 되는 것이 아닙니다. 그것들은 사람들의 이로움과 도움을 위해, 그때그때 bhikkhu들이 하셔야 할 일을 할 수 있도록 해 드리기 시작한 것입니다.

පහු කාලෙක සිද්ධ වෙච්ච දෙයක්. ඔය ඉස්සර කාලේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ අද්ද තියෙෙන සැලකිල්ල භික්ෂූන් වහන්සේලාට එදා තිබුනේ නැහැ.

이것은 나중에 생긴 일입니다. 옛날 Buddha께서 계시던 때에는 오늘 bhikkhu들이 받는 대접이 그때는 없었습니다.

500 භික්ෂූන් වහන්සේලා එක්කලා අර ගේරංජාවට ගිහිල්ලා ඉන්න වෙලාවේදී තුන් මාසයක් එක බලු බල්ලෙක් ආවද බලන්න වතුර පොතක් දෙන්නේ.

오백 bhikkhu와 함께 Verañjā에 가서 머무실 때, 석 달 동안 개 한 마리라도 와서 물 한 그릇 주는지 보십시오.

ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ පන්ස භික්ෂූන් වහන්සේලා වස්සා ආරාධනා කරවා වස්සා ආරාධනා කරපු බඹුනාට මතක නැති වුණා එහෙම ආරාධනාවක් කරවා. වස්පිලි අරගෙන බුදුරජාණන් වහන්සේ අර ආවා සේරංජා ප්‍රදේශයේ

세상에 견줄 이 없는 Buddha와 오백 bhikkhu에게 vassa를 지내 달라고 청했던 brāhmaṇa는 자기가 그런 청을 했다는 것을 잊어버렸습니다. vassa를 지키기로 하고 Buddha께서 Verañjā 지방에 오셨습니다.

ගමේ එක මිනිහෙවත් වතුර පොදබ ආවද කවුද ආද කියලා බලන්න ඇවිදිලා නැහේ. තුන් මාසෙම යවහල් වළඳ වළඳ හිටියේ තියෙන්නේ.

마을 사람 하나도 물 한 그릇 들고 누가 왔는지 보러 오지 않았습니다. 석 달 내내 보리만 드시며 지내셨습니다.

අර වෙළෙන්ද ටිකක් යවහල් යනකොටත් එිලා ඒකත් යම්කිසි දෙවියන්ගේත් වරමක් මුල් ලැබිච්ච දෙයක්. ඒ වෙලාවේදී අස්සයින්ට කන්න තිබිච්ච ආහාරය වෙනම මුකුත් තිබුනේ නැහැ. ඒ ටිකෙන් පූජා කරලා යන්න ි. ඔන්න තුන් මාසයක් යවහා වළඳමින් ඒකේ ජීවත් වෙන්නේ. යවහ වළඳලා

그 보리도 지나가던 상인들에게서 얻은 것이었고, 그것마저 어떤 신의 도움으로 처음 얻게 된 것이었습니다. 그때 그들에게는 말에게 먹일 먹이 말고는 따로 아무것도 없었습니다. 그것을 조금 올리고 갔습니다. 그렇게 석 달 동안 보리를 드시며 지내셨습니다.

වළඳමින් ඒකේ ජීවත් වෙන්නේ. යවහ වළඳලා ඉන්නකම අපේ වටවිපිතා ඉන්න මිනිස්සු එකවත් ඉඳලා නැහැන නැහැ. කවුද මේ ආවේ බලන්න.

보리를 드시며 지내시는 동안 둘레에 사는 사람 하나도 누가 왔는지 보러 오지 않았습니다.

අද මේ කැලේ ගල් වෙනකට හාමුදුරුවෙක් ආවා කියලා යන්තා ආරංචි වුනොත් එහෙම ගමින් කීයක් යනවද කී කොටසක් යනවද බලන්න එදා උපකාර කරනවද?

오늘날 이 숲 바위 어딘가에 스님 한 분이 오셨다는 소문만 들려도 마을에서 얼마나 많은 사람이 찾아가는지 보십시오. 그때는 누가 도와주었습니까?

ඉතින් ඒ නිසා අද තියෙන සංඝ සැලකිල්ල බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ තිබුනේ නැහ. ඔය සංඝ සැලකිල්ල ඇති වුනේ කාලයක් ගියාට පස්සේ මේ ධර්මය ප්‍රසිද්ධ වෙලා ධර්මය වටිනාක මිනිස්සු දැකලා බෞද්ධත්වය ලෝකේ ගිහියන් අතර බෞද්ධත්වය ප්‍රචලිත වෙලා, උපාසක උපාසිකාව වර්ධනය වෙලා, ගරු භක්තිය ඇතිවෙලා එහෙම එන්න එන්න තමයි භික්ෂූන් වහන්සේලාට පුදුම ගෞරවයක් ඇති කරන්න පටන් ගත්. අද තියෙන ගෞරවය ලොව්තුරා බුදුරජාණන් වහන්සේටවත් එදා තිබිලා නැහැ.

그러니 오늘 있는 saṅgha에 대한 대접은 Buddha께서 계시던 때에는 없었습니다. 그런 대접은 시간이 지나 dharma가 널리 알려지고, 사람들이 dharma의 값어치를 알아보고, 세상의 재가자들 사이에 불교가 퍼지고, upāsaka와 upāsikā가 늘어나 존경과 믿음이 생기면서 차츰차츰 bhikkhu들께 놀라운 존경을 드리기 시작한 것입니다. 오늘 있는 존경은 그때 세상에 견줄 이 없는 Buddha께조차 없었습니다.

පැහැදිලිව පේනවා. දැන් මෙන්න මේවා කාලෙක මිනිස්සු ඔය හද හදා දෙන්න හිටියේ නැහැ. පස්සේ කාලෙක තමයි අඩු පාලු බල බලා හැමපස්ථානයක්ම කරන්න පටන් ගත්තේ. එදා

분명히 보입니다. 이런 것들을 그때는 사람들이 만들어 드리지 않았습니다. 나중에 가서야 모자란 것을 살펴 가며 모든 곳에서 해 드리기 시작한 것입니다.

හැමපස්ථානයක්ම කරන්න පටන් ගත්තේ. එදා හිටියේ බොහොම ප්‍රසිද්ධුව පැහැදුණු කලාතුරකින් කෙනෙක් තමයි ඒවා කලේ අර අනා අනේ පිට සිටුතුමා වාගේ අය. අද ඔයගේ හැමතැනම ඉන්න අය ඕකට ගියේ නෑ. නමුත් අද

그때는 아주 이름나고 믿음이 깊은, 드물게 있는 사람들, 저 Anāthapiṇḍika 장자 같은 이들만이 그런 일을 했습니다. 오늘처럼 곳곳에 있는 사람들이 거기에 나서지는 않았습니다.

හැමතැනම ඉන්න අය ඕකට ගියේ නෑ. නමුත් අද නම් මොකද වෙන්නේ? විශාල ශ්‍රද්ධාවකින් භක්තියකින් භික්ෂූන් වහන්සේ නමක් කියන නමට පවා සිවුරට පවා ගරු කරමින් ගරු සත්කාරව ඇඳුම් පිඳුම් කරන ක්‍රමයක් අද තියෙනවා. අද තියෙන භක්තිය එදා ශාසනය කිරෙහි තිබුනේ නෑ විදිහට.

그러나 오늘은 어떻습니까? 큰 신심과 믿음으로 bhikkhu라는 이름에조차, cīvara에조차 존경을 바치며 정성껏 옷가지를 마련해 드리는 방식이 오늘 있습니다. 오늘 있는 믿음은 그때 sāsana에 대해 이런 식으로 있지 않았습니다.

ඉතින් ඒ මේවා මේ සාමාන්‍ය දේවල් මේවා එතන ගණන් ගන්න ප්‍රශ්න නෙමෙයි. ඉතින් එදා ඒ වගේ සිති සිවුරු දුර්ලභ කාලී දුර්ලභ කාලයේ දෙන්නා වූ කර්කසෙත් මහත්ඵලයි මහානිසංස ඒක විශේෂයක්.

그러니 이런 것들은 평범한 일이며, 거기서 따질 만한 문제가 아닙니다. 다만 그때처럼 cīvara가 귀하던 때에 드리는 것은 거친 것이라도 큰 결실과 큰 이익, 곧 mahapphala mahānisaṃsa가 있다는 것이 특별한 점입니다.

සුලභ කාලයේදී දෙන්නා වූ කර්කස තමන්ට දුක් ගෙන දෙන්න හේතු වෙනවා.

흔한 때에 거친 것을 드리면 그것이 자신에게 괴로움을 가져오는 원인이 됩니다.

ප්‍රණීතිය තියාගෙන රූක්ෂයෙන් දන් දුන්නොත් ඇට සැකලිවන් ප්‍රේතය වෙන්නත් හේතු වෙනවා.

좋은 것을 쥐고 있으면서 거친 것으로 dāna를 하면 뼈만 남은 peta가 되는 원인이 되기도 합니다.

මොකද ප්‍රණීතිය තියාගෙන දුනා දන් දුන්න තියෙන නෙමෙයි. ලෝභකම කරපු එක. ඒක වෙනම චේතනාවක්. ඒ ලෝභ චේතනාව මතු වුනොත් එහෙම ඒ චේතනාවෙන් මහා දු්ගතියට යන්න හේතු වෙනවා.

왜냐하면 좋은 것을 쥐고 있으면서 준 것은 dāna를 한 것이 아니라 인색함을 부린 것이기 때문입니다. 그것은 다른 cetanā입니다. 그 인색한 cetanā가 일어나면 그 cetanā 때문에 큰 duggati로 가는 원인이 됩니다.

ඒ නිසා ඒ වගේ ප්‍රණීතිය තියෙද්දී ප්‍රණීතිය තියාගෙන රූතයෙන් දන්. දුර්භික්ෂ කාලයක කරකොළ මැල්ලුමක් දුන්නත්ම ආහාරයක් දුන්නත් මහත්ඵල මහානිසාංස තියෙනවා. මොකද ඒ කාලේ හැටියට ඒක වටිනවා. ඒ නිසා ආහාරය නෙමෙයි තියෙන්නේ ඒක පරිසරයේ තියෙන සුලභ දුර්ලභාවත් අනුවයි ඒක වෙන්නේ.

그러니 그렇게 좋은 것이 있는데도 그것을 쥐고 거친 것으로 dāna를 하는 것과 달리, 굶주림이 든 때에는 푸성귀 무침 한 그릇을 드려도, 먹을 것을 조금만 드려도 mahapphala mahānisaṃsa가 있습니다. 그 시절 형편으로는 그것이 값지기 때문입니다. 그러니 먹을 것 자체가 아니라, 그 둘레 형편에서 그것이 흔한지 귀한지에 따라 그렇게 되는 것입니다.

ඉතින් ඒ නිසා මේ අපිට බාහිර දේවල් මේ ඔච්චර ප්‍රශ්නම් ගන්න දේවල් නෙමෙයි.

그러니 이런 바깥의 일들은 우리가 그렇게까지 문제 삼을 것들이 아닙니다.

번역 고르기