와하라까 코리아
CD025-11

CD025 · 11번째 · 26분 · 원문 녹음

고기를 먹어도 되는가?

මාංස අනුබවය සුදුසුද?

මේ දානකදී මස් මාංශ අනුභවය ගැන පැහැදිලි කර දෙන්න කියලා මේ තවත් ඉල්ලීමක් කරනවා.

이 dāna 자리에서 고기 먹는 일에 대해 밝혀 달라는 또 하나의 부탁이 들어왔습니다.

සිල් අරගත්ත අවස්ථාව ඒ වේවා කොයි අවස්ථාව යමක් පව් නම් පව සිල් ගත්ත වෙලාව නොගත්ත වෙලා කිය සිල් ගත්ත වෙලාවේ පව්ින්දා කරන්නේ නැහැ. සිල් ගත්ත නැත්නම් පව්ින්දා කරන කැත වැඩක්. ඒකනේ

sīla를 받은 때이든 어느 때이든, 어떤 것이 pāpa라면 그것은 pāpa입니다. sīla를 받았을 때는 pāpa라서 하지 않고, sīla를 받지 않았으면 pāpa라도 한다는 것은 볼썽사나운 일입니다. 그렇지요.

සිල් ගත්ත වෙලාවේ වේවා නොගත්ත වෙලාවේ ඒවා යමක් පව්ණන් නොකළ යුතු. යම පවුන් නැහනම් ගත්ත වෙලාවේ ඒවා නොගත්ත වෙලා ඒවා ඒකට ප්‍රශ්නයක් නැහ.

sīla를 받았을 때든 받지 않았을 때든, pāpa인 것은 하지 말아야 합니다. pāpa가 아니라면 받았을 때든 받지 않았을 때든 아무 문제가 없습니다.

ප්‍රශ්නේ තියෙන්නේ ඔතන යමක් වැරදි නම් යමක් පවුනම් සිල් ගත්තා හෝ නොගත්තා හෝ මහණ වුණා හෝ ගිහව හිටියා හෝ වැරදි නම් නොකළ යුතු හිටියේ. කාටත් මිදෙන්න තියෙන්නේ ක්‍රමය ඕකයි.

문제는 이것입니다. 무언가가 잘못이고 pāpa라면, sīla를 받았든 안 받았든, 출가했든 집에 머물든, 잘못이라면 하지 말아야 합니다. 누구에게나 벗어나는 길은 이것입니다.

පැවිද්ද කියන්නේ සිල් ගත්තා කියන්නේ අප්‍රමාදීව කටයුතු කරන්න වෙන් කර ගත්ත මොහොතක්. ඔච්චරයි ඕකේ තියෙන්නේ වෙනස.

pabbajjā, 곧 출가나 sīla를 받는다는 것은 appamāda로 지내려고 따로 떼어 둔 때일 뿐입니다. 다른 점은 그것뿐입니다.

ඒ මිසක් මේ වෙලාවට අහවල් එකපාව අනික් වෙලාවට ඒක පින් කියන්න එකක් නෙමෙයි. යමක්

이때는 이것이 pāpa이고 다른 때는 그것이 puñña라고 말할 수 있는 것이 아닙니다.

වැරදි නම් යමක් නොකළ යුතු නම් යමක් රාගයට ද්වේශයට මෝහයට හේතු වෙන නම් ඒක සිල් අරගෙන ඉන්නකොට හෝ නොගෙන ඉන්නකොට හෝ මහණ වෙලා ඉන්නකොට හෝ නැතුව ඉන්නකොට හෝ ඒක නොකළ වෙෙනෙක් ම විදෙන්නේ. යමක් නිසා උපාදානය හටගන්නවා නම් ඒ තණ්හාව නිසක්.

어떤 것이 잘못이고, 하지 말아야 할 것이고, rāga와 dosa와 moha의 바탕이 된다면, sīla를 지니고 있을 때든 아닐 때든, 출가해 있을 때든 아닐 때든 그것을 하지 않아야 벗어납니다. 무엇 때문에 upādāna가 일어난다면 그것은 taṇhā 때문입니다.

ඒක බිහි වුණත් පැවිදිුනත් තණ්හා නිසා, උපාදාන නිසා බිහි වුනාම පැවිදුනා කියලා වෙනසක් නෑහ දෙකම එක

집에 머물든 출가했든, taṇhā 때문에, upādāna 때문에 태어난 것이라면 출가했다고 해서 다를 것이 없습니다. 둘 다 같습니다.

මේ වේදනා නිසා තණ්හා ස්පර්ශ වේදනා කලායතනය නිසා ස්පර්ශ නාම රූප නිසා සලායතනය විඤ්ඤාණ නිසා නාම රූප සංඛාර නිසා විඤ්ඤාණ අවිජ්ජා නිසා සංඛාර ජී වුණත් පැවිදි වුනත් කාටත් ඕක කොහොම

vedanā 때문에 taṇhā, phassa 때문에 vedanā, saḷāyatana 때문에 phassa, nāmarūpa 때문에 saḷāyatana, viññāṇa 때문에 nāmarūpa, saṅkhāra 때문에 viññāṇa, avijjā 때문에 saṅkhāra — 집에 머물든 출가했든 누구에게나 이것은 마찬가지입니다.

පැවිදි තියෙන්නේ අප්‍රමාදය මුළු දවල් ටිකම පැවිදි යොමු කරන්න පුළුවන් අප්‍රමාදී අවස්ථාවක් ලබන ලොකු වාසනාව පැවිද්ද ඒකෙන් පෙළු දැනගෙන ගන්න පුළුවන් ඒ අය හැම මොහොතක් ක්ම අප්‍රමාදීව කටයුතු කරන. සිල්

출가에 있는 것은 appamāda입니다. 출가자는 하루 온종일을 거기에 쏟을 수 있습니다. appamāda로 지낼 기회를 얻는 큰 복이 바로 출가입니다. 그것을 알고서 그들은 매 순간 appamāda로 지냅니다.

මොහොතක් ක්ම අප්‍රමාදීව කටයුතු කරන. සිල් ගත්ත දවසට අප්‍රමාදීව දවසක් තුළ හරි වරුවක් හරි ගත කරනවා ලොකු වාසනාවක්. අනිත්

sīla를 받은 날 하루나 반나절이라도 appamāda로 보내는 것은 큰 복입니다.

වරුවක් හරි ගත කරනවා ලොකු වාසනාවක්. අනිත් වෙලාවටත්ම මොකද කරන්නේ ලැබෙන අවස්ථාව කොහොම හරි සියල්ල ඉවසගෙන අකම්පයව ඒ මාතියා වලාගන්න එක හදාගත්ත මට්ටමට දියුණු වෙනවා.

다른 때에도 무엇을 하느냐 하면, 얻는 기회마다 어떻게든 모든 것을 참고 흔들림 없이 그 길을 닦은 만큼 나아갑니다.

උත්සාහ බීරිය කරපු තරමට දියුණු. වල් පැල මතුවෙනවා වල් පැල නෙළෙමින් වදා පෝෂණය කරනාව වගේ ගිහි වත පෝෂණය කරන්න කියනවා.

애쓴 viriya만큼 나아갑니다. 잡초가 올라오면 잡초를 뽑으며 작물을 기르듯이, 집에 머무는 삶을 그렇게 기르라고 하십니다.

ඉතින් රාග ද්වේශ මෝහයන් ඉන්න කරුණු හුඟාක් වැඩියි. බහුලයි. ගිහිවෙයි. හැකි තරම් දුරට ඒවා ගලවන්නේ. ගලෝ ගලව සුද්ධ කරගන්න. එතකොට හොයාව වැඩෙනවා. ඒ වගේ මනා සිහියෙන් ඉඳලා.

집에 머무는 이에게는 rāga, dosa, moha가 생길 거리가 훨씬 많고 넘쳐납니다. 할 수 있는 만큼 그것들을 뽑아내고, 뽑아서 깨끗이 하십시오. 그러면 벼가 잘 자랍니다.

හොයාව වැඩෙනවා. ඒ වගේ මනා සිහියෙන් ඉඳලා. ඒ අය විසින් රාගයට, ද්වේශයට, මෝහයට එන ඒවා බලා බල බලා ඇලෙන්නේ නැතුව, ගැටෙන්නේ නැතුව මුලා වෙන්නේ නැතුව ආර්ය මාර්ගය සිහි කරලා ලැබෙන්න ලැබෙලාට හිදිහ කරගන්න ඕනේ. එහෙම

그처럼 바른 sati로 지내며, rāga와 dosa와 moha로 이끄는 것들을 살피고 또 살펴서 들러붙지 않고, 부딪치지 않고, 헷갈리지 않고, ariya magga를 떠올려 얻을 수 있는 만큼 이루어 내야 합니다.

ලැබෙන්න ලැබෙලාට හිදිහ කරගන්න ඕනේ. එහෙම කර ගත්තොත් ඒ අයටත් අප්‍රමාදයි. පැවිදි

그렇게 해 나가면 그들에게도 appamāda가 됩니다.

කර ගත්තොත් ඒ අයටත් අප්‍රමාදයි. පැවිදි අයට ස්වභාවයම අප්‍රමාදයට හේතු පිහිල්ලා තියෙනවා. අනිත් අය කැකී රස්සා කරන්න ඕනේ

출가자에게는 그 처지 자체가 appamāda의 바탕으로 갖춰져 있습니다.

තියෙනවා. අනිත් අය කැකී රස්සා කරන්න ඕනේ අභි දරුවන් පෝෂණය කරන්න ඕනේ තමන් කටයුතු කරන්න ඕනේ. ඒවා කරන ගමන් පුළුවන් තරම් ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව මුලාවට පත් වෙන්නේ නැතුව නැතුව හිටිය කරගන්න ඕනේ. වල්

다른 이들은 일을 해야 하고, 아내와 아이들을 먹여 살려야 하고, 자기 할 일을 해야 합니다. 그것들을 하면서 할 수 있는 만큼 들러붙지 않고, 부딪치지 않고, 헷갈리지 않고 지내도록 해야 합니다.

වෙන්නේ නැතුව නැතුව හිටිය කරගන්න ඕනේ. වල් පැල වැවෙනී නෙමෙයි. සරසාරක් හතක වල් පැලැවෙන නිසා දුර්වල වෙනවා නම් වල් පැල ගලවලා සුද්ධ කරලා රාත්තු කරනකොට සරසාර අස්සයන්ක් ගන්න පුළුවන් හා සමානයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ගිහි වතේ උපාස උපාසිකාවන්ම සැරිය. ඉතින් එහෙම

잡초가 자라지 않는 것이 아닙니다. 기름진 밭이 잡초 때문에 약해진다면, 잡초를 뽑아 깨끗이 하고 돌보면 좋은 거둠을 얻을 수 있는 것과 같다고 Buddha께서 집에 머무는 upāsaka와 upāsikā들에게 말씀하십니다.

උපාස උපාසිකාවන්ම සැරිය. ඉතින් එහෙම කටයුතු කරගන්න ඕනේ. ඉතින් එතකොට

그러니 그렇게 해 나가야 합니다.

කටයුතු කරගන්න ඕනේ. ඉතින් එතකොට මස් මාංස කියන වචනය පෙන්න මස් මාංසයේ ප්‍රාණඝාතයයි දෙකක්. මේක පටලවාගෙනමයි මේ වෙලා තියෙන්නේ.

그러면, 고기라는 것과 고기에 얽힌 pāṇātipāta는 서로 다른 두 가지입니다. 이 둘을 헷갈려서 이렇게 된 것입니다.

අපි විසින් යම් පාපයක් කරනවා නම් ඒක අපිම දැනගන්න ඕනේ. දැන් මම සතුෙක් මැරුවාද නැද්ද කියලා බලනවා ම අර මස් ගන්නකොට කරවල

우리가 어떤 pāpa를 짓는다면 그것은 우리 스스로 알아야 합니다. 이제 내가 짐승을 죽였는지 아닌지를 살펴봅니다.

නැද්ද කියලා බලනවා ම අර මස් ගන්නකොට කරවල කෑල්ලක් ගත්තා මස් ගත්තා. මම සතෙක් මැරුද මම සතෙක් මැෙව්වද මරණ කියන මම අනුබල දුන්නද මම හොඳයි කියලා වර්ණනා කළාද ඔය හතර ප්‍රාණඝාතය පිළිබඳව තමන්ට පාපයක් පෙන්නන්නේ කාරණා හතර

고기를 살 때 말린 생선 한 토막을 샀다, 고기를 샀다고 합시다. 내가 짐승을 죽였는가, 내가 짐승을 죽이게 시켰는가, 죽이는 이를 내가 거들었는가, 내가 잘했다고 추어올렸는가 — pāṇātipāta에 대해 자기에게 pāpa를 보여 주는 것은 이 네 가지입니다.

අනුන් අනුබල කරගත්තා කියන එක අපිට සම්බන්ධයක් නැහැ.

남이 한 일은 우리와 상관이 없습니다.

එහෙම කරගන්න ගියොත් එහෙම ක්‍රියාවදයකට වැටෙනවා මේ ධර්ම මාගධීන් පිට යනවා. එහෙම ක්‍රියාවක් ගන්න ගියොත්. අනුන් අපි ඉතින් අපි මේක ගන්න හින්දා පරිභෝ කරන හින්දාන අනු කරන්නේ අපි සම්බන්ධයිනේ කියලා ගත්තොත් අපි අනුබල දෙන මට්ටම ඉක්මවා ගියා.

그렇게 엮어서 받아들이려 하면 그런 그릇된 견해에 빠져 이 dharma의 길 밖으로 나가게 됩니다. 우리가 이것을 사서 쓰니까 남이 하는 일에 우리도 엮여 있다고 받아들인다면, 우리는 '거듦'의 선을 넘어선 것입니다.

අනුබල දෙනවා කියන්නේ ජීවත් වෙලා ඉන්න සතයන් දැකලා. ඒ සතා මරණ හදන කෙනෙකුද ඒකට අවශ්‍ය ආයුධයක් හෝ අත පය බඳිනුවක් හෝ මොනවාහරි දෙයක් හෝ කමක් නෑ දීලා. ඒකට දෙන එකටයි අනුබලය කියන්නේ.

거든다는 것은, 살아 있는 짐승을 보고 그 짐승을 죽이려는 사람에게 필요한 무기나 손발을 묶을 것이나 무엇이든 건네주는 것입니다. 그렇게 건네주는 것을 거듦이라고 합니다.

ජීවත් වෙන්න ඉන්න සතයාව යමෙක් මරණ හදනවා නම් ඒ මරණ හදන පුද්ගලයාට දෙන්නා වූ උදව් උපකාරය තමයි අනුබලය.

살아 있는 짐승을 누군가 죽이려 한다면, 그 죽이려는 사람에게 주는 도움, 그것이 바로 거듦입니다.

මැරිච්ච හතාගිය අසත් එක්කලා අනුබලය සම්බන්ධයෙන් කරලා ඉවරයි ඒ ටික ඔක්කොම කරගත මිනිස්සු කරගෙන අපි මිනිස්සුට පව් කරන්න හොඳයි කියලා කියන්නේ නැහැ. ඒක වර්ණනා

이미 죽어 버린 짐승에 대해서는 거듦에 관한 일이 다 끝났습니다. 그 일은 모두 사람들이 해 버렸고, 우리는 사람들에게 pāpa를 지으라고, 잘한다고 말하지 않습니다. 추어올리지도 않습니다.

කරන්නේ නැහ. ඉතින් ඒ මිනිස්සු ඇයි ඒක කරගත්ත එක්ක ඒ මිනිස්සු සතුන් කරගත්ත මිනිස්සු සතු. ඉතිරි එයා තියන්නේ යම්

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

මිනිස්සු සතු. ඉතිරි එයා තියන්නේ යම් මලකුණක් න්න දර කෑල්ලක් හා සමාන් දෙයක්. සොඩක් හා සමානක්.

남아 있는 것은 송장, 장작 한 토막 같은 것, 흙덩이 같은 것입니다.

ඒ නිසා ඒකත් එකන සම්බන්ධයක් නෑ පාපයට.

그러므로 그것은 pāpa와 아무 상관이 없습니다.

ඉතින් පාපයට සම්බන්ධ නොවෙන දේවල් පාපය සම්බන්ධයි කියලා ගන්නේ අර සීමාව ඉක්මවාගේ හිතා. මැරීම මැරවීම අනුබල දීම වර්ණා කිරීම කියන හතර කාරණය ඉක්මවාගේ හිතා. යම් තැනකට බැස්සොත් අපි ඒක සීමාව ඉක්මවා ගිය තැනක් වෙනවා. පාපයට සම්බන්ධ දෙයක් පාපයක් කියලා

pāpa와 상관없는 것을 pāpa와 상관있다고 여기는 것은 그 선을 넘어서 생각하는 것입니다. 죽임, 죽이게 함, 거듦, 추어올림이라는 네 가지를 넘어서 생각하는 것입니다. 그런 데로 내려가면 우리는 선을 넘어간 자리에 서게 됩니다. pāpa와 상관없는 것을 pāpa라고 받아들인 셈이 됩니다.

ගත්තා වෙනවා. ඊට පස්සේ ඒක බුදු දහම කියලා කියන්න ගියේ. ධර්මය අධර්මය කළා වෙනවා. බුද්ධහම පෙන්නා තිබෙන දේ පිළිගත්තේ නැත්නම් අධර්මය ධර්මය කළා වෙනවා. ධර්මය අධර්මය කළා වෙනවා. යම් කෙනෙක් අධර්මය

그런 뒤 그것을 Buddha의 가르침이라고 말하려 들면 dharma를 adharma로 만든 것이 됩니다. Buddha의 가르침이 보여 준 것을 받아들이지 않으면 adharma를 dharma로, dharma를 adharma로 만든 것이 됩니다.

අධර්මය කළා වෙනවා. යම් කෙනෙක් අධර්මය ධර්මය කරලා ධර්මය අධර්මය කියලා දෘෂ්ටියෙන් ඉන්නතා තාක්කල් ඔහුට එම දෘෂ්ටියෙන් එම ලියෙන් ඉඳලා මළොත් එහෙන් කවදාවත් තිරිසන් හෝ අපායතීන දෙකෙන් උපදින අක දෘෂ්ටිය මුල් කරගෙන. කොච්චර එළු ගතු අයටියා බේරෙන්න.

누군가 adharma를 dharma로, dharma를 adharma로 여기는 diṭṭhi에 머무는 동안, 그 diṭṭhi를 지닌 채 죽는다면, 그 diṭṭhi 때문에 짐승이나 apāya, 이 두 곳에 태어납니다. 아무리 채소만 먹어도 벗어날 수 없습니다.

හරි භායනකයි.

아주 무서운 일입니다.

එලවලුත කියන්නේ කමක් නැහැ. තමන් කැමති. හැබැයි දෘෂ්ටිය අත් ඇරලා. ඒක පවු නිසා මම නිකන් ඉන්නවා කියන එකට බහින්න බැ.

채소를 먹는 것은 괜찮습니다. 자기가 좋아서라면요. 다만 diṭṭhi는 내려놓아야 합니다. '그것은 pāpa라서 나는 먹지 않는다'는 쪽으로 내려가서는 안 됩니다.

ප්‍රාණඝාත්‍ය පව් ඒක දැනගන්න ඕනේ.

pāṇātipāta가 pāpa라는 것, 그것을 알아야 합니다.

මස්කන්නඑක පව් කියලා ගත්තොත් එහෙම ධර්මයට විරුද්ධ එකක් වෙනවා. අධර්මයක් ධර්මය කරලා පැනෙව්වොත් ධර්මය අධර්මය කරලා කිව්වොත් ඒ පාපය මහා බලවත් ඒක මහා මුසාවාදයට වැඩෙනවා. මහා සාවවාදය පාප කර්මයක් වෙන්න.

고기 먹는 것을 pāpa라고 받아들이면 dharma에 어긋나는 것이 됩니다. adharma를 dharma로 내세우거나 dharma를 adharma라고 말하면 그 pāpa는 매우 무겁습니다. 그것은 큰 musāvāda로 자라납니다. 큰 musāvāda가 pāpa kamma가 됩니다.

ප්‍රාණඝාතය වැඩියි කෝටියක් මැරින්න හැටිය පාප කර්මයක් වෙනවා. ධර්මය අධර්මය කරලා අධර්මය ධර්මය කරලා පෙන්නන්න කිව්වා. ඒ

pāṇātipāta보다 무겁고, 천만 마리를 죽인 것보다 무거운 pāpa kamma가 됩니다. dharma를 adharma로, adharma를 dharma로 보여 주는 것이 그렇다고 했습니다.

පාපය මොකද වෙන්නේ? ඒ දෘෂ්ටිය අපටින්නවරුවෝ හිටියොත් ඒකාන්තයම ඔසවා ගත්ත පර බිමතිය තියෙනවා වගේ අපහගත ව

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

මාර්ගය වැඩෙන්නේ නැතුව යනවා. ශාන්තව පිරුනට හරියන්නේ නැ. ධර්මයන වන දෙයක්

길이 자라지 못한 채 가 버립니다. 고요히 sīla를 채워도 소용이 없습니다.

පිරුනට හරියන්නේ නැ. ධර්මයන වන දෙයක් ධර්මය කිව්වොත් අධර්මයක් ධර්මය කිව්වොත් ධර්මයක් අධර්මයක් කිව්වොත් ඔය දෘෂ්ටිය ඉන්න තාකල් හිත බලන්නද බැ. ඉතින් හිතලා

dharma가 아닌 것을 dharma라 하고, adharma를 dharma라 하고, dharma를 adharma라 하면, 그 diṭṭhi가 있는 동안에는 마음을 들여다볼 수조차 없습니다.

ඉන්න තාකල් හිත බලන්නද බැ. ඉතින් හිතලා බලන්න වැඩෙනවද කියලා එකක් වැඩිලා තියෙනවද මොකක්ද වෙලා තියෙන්නේ කියලා පොඩ්ඩක් හිතලා බලුවහම පෙන්නවා. එයා ඒ දෘෂ්ට ගත්ත වෙන්න

그러니 생각해 보십시오. 자라고 있는지, 무엇이 자라 있는지, 무슨 일이 일어났는지 조금만 생각해 보면 보입니다.

බලුවහම පෙන්නවා. එයා ඒ දෘෂ්ට ගත්ත වෙන්න අපිට අයිතියක් නෑහ.

그가 그 diṭṭhi를 지니는 것에 대해 우리에게는 어찌할 권리가 없습니다.

මගේ කොටස මම අත්හරින්න.

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අනුන්ට අනුකම්පා කරනවා නම් තමා සතර සතිපට්ඨානය වත්නවා.

Buddha께서는 말씀하십니다. 남을 가엾이 여긴다면 스스로 네 가지 satipaṭṭhāna를 닦으라고.

තමා සතර සතිපට්ඨානය වඩනකොට අනුන්ට කරන උපකාරයක් ඕකයි.

스스로 네 가지 satipaṭṭhāna를 닦는 것, 그것이 남에게 주는 도움입니다.

ඒක උපකාරයක් වෙන්නේ කොහොමද? තමාට හිං හිංසා කරනවා දැකලා තමා අනු හිංසා කරන්නේ නැ.

그것이 어떻게 도움이 되는가? 자기가 해침을 당하는 것을 보고서, 자기는 남을 해치지 않게 됩니다.

ඒ නිසා තමාගේ මගනකොට අනුන්ට ඒක මෙතිකෙනවා.

그래서 자기 길을 닦을 때 그것이 남에게 mettā가 됩니다.

තමා පිළිගා මුල් කරගෙන තමා යම්කිසි යහපතට ඉන්නවා නම් මට ලෝභය මගේ හිතට ආවො රාගය මගේ හිතට ආවොත් මා දෘෂ්යයි.

자기를 앞세워 자기가 좋은 쪽에 서 있다면, '내 마음에 탐욕이 오면, 내 마음에 rāga가 오면 나는 더럽혀진다'는 것을 압니다.

ඒ නිසා මම කවදාවත් ලෝකයා රාගයට පත් කරන්නේ නැහ.

그러니 나는 결코 세상 사람들을 rāga에 빠뜨리지 않습니다.

මම ද්වේශයට පත් වුනොත් මම දූෂ්‍යයයි. ඒ දූෂ්‍යතාවය මම ඒක අවැදි දැනකිනවා. ලෝකයා දූෂ්‍යතාවයට පත් කරනවා නම් මම කරන්නේ අපරාධයක්.

내가 dosa에 빠지면 나는 더럽혀집니다. 그 더러움을 나는 괴로움으로 압니다. 세상 사람들을 그런 더러움에 빠뜨린다면 내가 하는 것은 몹쓸 짓입니다.

එහෙනම් මම කවදාවත් ලෝකයා දූෂ්‍ය භාවයට පත් කරන්නේ නැහ.

그렇다면 나는 결코 세상 사람들을 더러움에 빠뜨리지 않습니다.

අන්න තමා තමා වගින් හැදෙනකොට ලෝකයාට වඩන මෙතත් ඕකමයි කියලා පෙන්න.

그렇게 자기가 스스로 바로잡혀 갈 때, 세상에 닦는 mettā도 바로 이것이라고 보여 줍니다.

ලෝකය අටෙත් වැඩෙන්නේ එහෙමයි.

세상 사람들에게도 그렇게 자라납니다.

තමා තුළ ප්‍රහාදය මතුවෙනකොට ඒක ලෝකයාටත් ඒ ප්‍රහාදය මතුවෙනවා නම් ඒකත් අහපතයි. එතකොට ඒ තුළ වැඩෙන්නේ තමායි.

자기 안에 pasāda가 일어날 때 세상 사람들에게도 그 pasāda가 일어난다면 그것도 좋은 일입니다. 그때 그 안에서 자라는 것은 바로 자기 자신입니다.

න් තමා තුළ මග වඩනකොට ලෝකයාටත් ආධාරය ඔතන සිද්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේ උපමාව අපෙනවා.

자기 안에서 길을 닦을 때 세상 사람들에게도 도움이 거기서 일어납니다. Buddha께서 비유를 드십니다.

සැවල් කුලේ ඉන්න අය ඒ කාලේ අද සර්කස් ේනවා කියන්නේ නැහැ වැඩ කරනවා. අදත් සැටිකකනවා වගේ කියලා එහෙම කියන්නේ ඔය වගේ දේවල් කරලා හරි හම්බ කරගන්න ඕනේ එක ැද පෙන්නලා දක්ෂතාවයන් පෙන්නලා. මේ වගේ ඒ කාලේ තිබුණා

곡예사 집안 사람들은 그때 일을 했는데, 오늘날 서커스라고 부르는 것과 같습니다. 오늘날도 서커스 하듯이, 그런 것을 해서, 재주를 보여 주고 솜씨를 보여 주며 벌어먹어야 합니다. 그때에도 이런 것이 있었습니다.

උන ගහක් අරගෙන ඔය උන ගහ අල්ලගන්නවා මේ ගුරුවරයා එක්කනි. එයාගේ ගෝලයා මොකද කරන්නේ ඔය එයාගේ කටට නැගලා. අර ගුරුවයා කර්ට නගලා උන ගහට නගිනවා. උන ගහ උඩ ඉඳෙන සර්කස් පෙන්නනවා නොයෙක් ආකාරය හැම පෙන්නනවා.

대나무 장대를 하나 가져와서 스승이 그 장대를 붙잡습니다. 제자는 무엇을 하느냐 하면, 스승의 어깨에 올라타 장대로 오릅니다. 장대 위에서 갖가지 재주를 다 보여 줍니다.

ගට ඉන්න එක්කෙන බැලන්ස් කරගන්නවා. අර උණගහ උඩ ඉන්න එක්කෙනාත් වැටෙන්න නැති වෙන්න බැලන්ස් කරගෙන එයාගේ හැඟුම් පෙන් හම් මිනිස්සුන් පුරුදුට පත් කරලා මිනිස්සුන්ගේ ගානක් හම්බගෙන ඒගොල්ලෝ ජීවත් වෙනවා. මේක තමයි සැවුල් ජීවිත සරියාව. එදා කරපු හැටි.

아래에 있는 사람이 균형을 잡습니다. 장대 위에 있는 사람도 떨어지지 않게 균형을 잡고 재주를 보여 사람들을 즐겁게 하고, 사람들에게서 돈을 받아 살아갑니다. 이것이 곡예사들의 삶의 모습, 그때 하던 방식입니다.

මේදී සැනවල නායකයා කියනවා. එහෙනම් අර ගුරුවරයා කියනවා ගෝලයාට උඹ මාව යපානවා. මම උඹ රකින්නම්. එතකොට අපි දෙන්නටම යමක් හරි හම්බ කරගෙන ජීවත් වෙන්න පුළුවන්.

여기서 곡예사의 우두머리, 곧 그 스승이 제자에게 말합니다. '너는 나를 지켜라, 나는 너를 지키겠다. 그러면 우리 둘 다 무언가 벌어서 살 수 있다.'

ගෝලයා කියනවා ගුරුවරයාට ඉතින් ඒක එහෙම නෙමෙයි. ඔබේ කොටස කරන්න මම මගේ කොටස කරන්නේ.

제자가 스승에게 말합니다. '그렇게 하는 것이 아닙니다. 당신은 당신 몫을 하십시오. 저는 제 몫을 하겠습니다.'

ඔබේ කොටස ඔබ හරියට කරනකොට මාසක් කෙරිලා.

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

මගේ මාය කොටස මම හරියට කරනකොට ඔබට අපහසුවකුත් නැහැ.

'제 몫을 제가 제대로 하면 당신에게도 아무 어려움이 없습니다.'

අපි දෙනාම තම තමන්ගේ කොටස හරියට කරලා දැගමු.

'우리 둘 다 각자 자기 몫을 제대로 하며 해 나갑시다.'

මහණන්නේ අර ගෝලයා ගුරුවරයාට කිව්වා කතාවක් ඇට නම් ඔන්න ඕක හැබැවා.

bhikkhu들이여, 그 제자가 스승에게 한 말, 바로 그것이 옳다고 하십니다.

තමන් තමන්ගේ කොටස කරනකොට අනුන් අනුන්ගේ කොටස කරගන්නකොට දෙගම හද. තමන් බලාපොරොත්තුෙන හැබවි තමන්ගේ කොටස කරන්න තමන් අනුන්ගේ කොටස කරන්න හිටියොත් එහෙම තමන්ගේ කොටස අතරමන් වෙනවා.

자기가 자기 몫을 하고 남이 남의 몫을 할 때 둘 다 잘됩니다. 자기 몫을 해야 할 자기가 남의 몫을 하려 들면 자기 몫은 길을 잃습니다.

අනුන්ගේ කොටස අනුන් කරගත්තාය තමන් කොටස තමන් කරා. මෙන්න මේකයි මේ ආර්ය මාර්ගය වඩන්න ක්‍රමය.

남의 몫은 남이 하고, 자기 몫은 자기가 하는 것 — 바로 이것이 ariya magga를 닦는 방법입니다.

එන් තමා ලෝකයට මෙත් වඩිනවා නම් ලෝකයට යහපතක් කරනවා නම් තමා තමාගේ කුරස කරන්නේ. ඒක මනුට මෙත් වැරීමක් වඑනවා. කොහොමද වෙන්නේ?

그러니 자기가 세상에 mettā를 닦는다면, 세상에 좋은 일을 한다면, 자기는 자기 몫을 하는 것입니다. 그것이 남에게 mettā를 닦는 일이 됩니다. 어떻게 그렇게 되는가?

තමන් කය සංවර කරන්නේ කාය දෘත්සක් දුරු කරලා කාය සුතගිතියන් කටයුතු කරනකොට තමන්ගෙන් ලෝකයාට යම් අවඩක් වෙන්න තිබුණම් ඒකෙන් ලෝකයා නිදහස් මෙන්න ලෝකයට තමන් කරන එහාබ

자기 몸을 다스려 몸으로 짓는 나쁜 짓을 버리고 몸으로 바르게 지낼 때, 자기 때문에 세상에 생길 수 있던 해로움에서 세상이 벗어납니다. 이것이 자기가 세상에 하는 좋은 일입니다.

තමා මනෝ වචී දුෂ්චරිතයක් කරනවා නම් ඒකෙන් නිදහත් වුනහම ලෝකයාට වචී දුශ්චර්තය නිසා ඇති වෙන්නා වූ අවඩක් කරන නම් ඒකෙන් ලෝකයා නිදහස් වුණයට කරන යහපත

자기가 말로 나쁜 짓을 하고 있다면, 거기서 벗어날 때 세상은 말의 나쁜 짓 때문에 생길 해로움에서 벗어납니다. 그것이 세상에 하는 좋은 일입니다.

තමා මනෝ දුච්චරිතයක් කරනවා නම් තමා ඒකෙන් නිදහස් වුනහම ලෝකයාට මනෝ දුෂ්චරයා එයා සාපයක් දෝෂයක් තිබුණා ලෝකයාට ඒකේ යන්නේ නැ. ඒකෙන් ලෝකයා නිදහස් මෙන්න තමාගේ කොටස.

자기가 마음으로 나쁜 짓을 하고 있다면, 거기서 벗어날 때 마음의 나쁜 짓에서 오는 저주나 허물이 세상으로 가지 않습니다. 세상이 거기서 벗어나는 것, 이것이 자기 몫입니다.

තමාගේ කොටස කරනකොට ලෝකයාට ශේතයකින් ලැබෙනවා. මෙන්න මේක කියනවා තමාට ලෝකයාට පතුරන්න පුළුවන් ශාන්තියයි කියලා. එහෙනම් තමා තමා කොටස කරන්න. ලෝකයා තම තමන් තම තමයි තම කරගත්තහම එකින් එක එක යහපත ඔය විදිහට සිද්ධ වෙනවා. මෙන්න මේ ක්‍රමය

자기 몫을 할 때 세상은 서늘함을 얻습니다. 바로 이것을 자기가 세상에 퍼뜨릴 수 있는 고요함이라고 합니다. 그러니 각자 자기 몫을 하십시오. 세상 사람들이 저마다 자기 몫을 하면 하나하나 좋은 일이 그렇게 일어납니다.

විදිහට සිද්ධ වෙනවා. මෙන්න මේ ක්‍රමය තේරුම් ගන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් මේ බුද්ධ දේශනාව

바로 이 방법을 알아들으라고 Buddha께서 말씀하십니다.

දේශනා කරනවා. දැන් මේ බුද්ධ දේශනාව පැත්තකින් දීලා අපි අනුන්ගේ තියෙන සත්තු මැරීම නවත්තන්නයි අනුගේ හොර කන්න නවත්තන්නයි ඕවට කල්ලි ගැහෙන්නයි ඕවට පදන කරන්නයි අල්ලපිය ඕකක් ඕකත් ගහ පිය පන්න බිය දෙන්න එපා සත්තු මරන්න ඕවට ගියොත් එහෙම මොකද වෙන්නේ? අපි දන්නෙව නැහ අපි අභ්‍යන්තරය කුණු වෙනවා.

그런데 이 Buddha의 말씀을 제쳐 두고, 우리가 남이 짐승 죽이는 것을 막겠다고, 남이 고기 먹는 것을 막겠다고 패거리를 짓고 줄지어 행진하며, '붙잡아라, 저것도 때려라, 짐승을 죽이게 두지 마라' 하고 나선다면 어떻게 되겠습니까? 우리도 모르는 사이에 우리 속이 썩어 갑니다.

ඉතින් මම තුළින් කෙනෙකුට එන හිංක් හිංසාවක් මට වළක්ද? මම ඒ ටික වළක්ලා දාන්නේ.

그러니 나에게서 남에게 가는 해침을 내가 막고 있는가? 나는 그것을 막아 둡니다.

අනුන් කරගන්න එක අනු වල වළක්කා ගත්තා. ඒක අනුගන්න මේක ආර්ය මාර්ගය.

남이 하는 것은 남이 막아야 하고, 그것은 남의 일입니다. 이것이 ariya magga입니다.

අද ආර්ය මාර්ගය වෙනකොට බාහිර මාර්ග අරගෙන කාය දන්න වචී දන්න මනෝදන්න කියලා නිගාත පුත්තපු දඬවා පනවන්න ගියොත් කාය කර්ම වචී කර්ම මනෝ කර්ම කියන තමාගේ චේතනාව සුද්ධ කරගන්න තියෙන මාධිය අහගෙන ගිහිල්ලා නිගණ්ඨ පුත්‍රයාගේ බනට වැටෙනවා.

그런데 오늘날 ariya magga 대신 바깥의 길을 가져와서, 몸의 daṇḍa, 말의 daṇḍa, 마음의 daṇḍa라며 Nigaṇṭha Nātaputta처럼 벌을 매기려 든다면, 몸의 kamma, 말의 kamma, 마음의 kamma라는 자기 cetanā를 깨끗이 하는 길을 듣고서도 Nigaṇṭha Nātaputta의 가르침에 빠지게 됩니다.

නිගණ්ඨ මාධ්‍ය නිවන් මගක් නෙමෙයි. ඉතින් දැනගන්න ඕනේ තමා තමාගේ මග කාය කර්ම වචී කර්ම මනෝ කර්ම කියන්නේ තමා තුළ නැගෙන ඒවා. කාය සංචේතනා වචී සංචේතනා මනෝ සංචේතනා ඒකයි සුද්ධ කරගන්නේ. තම තමන් තමන් එක සුද්ධ

Nigaṇṭha의 방식은 nibbāna로 가는 길이 아닙니다. 그러니 알아야 합니다. 자기의 길에서 몸의 kamma, 말의 kamma, 마음의 kamma란 자기 안에서 일어나는 것들입니다. 몸의 sañcetanā, 말의 sañcetanā, 마음의 sañcetanā, 그것을 깨끗이 하는 것입니다.

සුද්ධ කරගන්නේ. තම තමන් තමන් එක සුද්ධ කරගත්තහම ප්‍රශ්නය ඉවරයි. තමන් අනුන් ගැන හොයන්න ගියාම ප්‍රශ්නය දිගැස් වෙනවා. වැඩේ කෙරෙන්නේ නැ. ඉතින් ඒකෙන් දැනගන්න ඕනේ.

저마다 자기 것을 깨끗이 하면 문제는 끝납니다. 자기가 남의 일을 캐러 다니면 문제는 길어집니다. 일이 되지 않습니다. 그러니 그것을 알아야 합니다.

අපි සතෙක් මරණවා නම් ඒක මහා අපරාධයක්. ඒක අපි නොකළ වෙන්නේ. තම ගෙදර අනිත් කෙනා වරණවාගින් එයා බලාගන්නවා.

우리가 짐승을 죽인다면 그것은 큰 잘못입니다. 그것을 우리는 하지 말아야 합니다. 다른 사람이 죽인다면 그것은 그가 알아서 할 일입니다.

අපි අනුකම්පාවෙන් ආදර්ශයක් පෙන්නන්න පුළුවන් දේශනාවක් කරන්න පුළුවන් පහන්සින් අනුන්ට අනුශාසනා කිරීමේ යනත් යමක් වේද මේම දයාවයි මෙහෙම කරුණාවයි මෙහෙම අනුකම්පාවයි. කරනම් ඒ ටික කරන්න.

우리는 anukampā로 본보기를 보여 줄 수 있고, 가르침을 전할 수 있고, 맑은 마음으로 남에게 일러 줄 수 있습니다. 이렇게 하는 것이 dayā이고, 이렇게 하는 것이 karuṇā이고, 이렇게 하는 것이 anukampā입니다. 하려거든 그것을 하십시오.

ඒ ටික පෙනෙනකොට පිළිගන්න බැරි නම් ඔහුගේ තියෙන දුර්වලක. ඒකට මොනවා කරන්නද? ඒක බලි අයින් කරන්න පුළුවන් එකක් නෙමෙයි. යම් කෙනෙක් සුද්ධ වෙනවා නම් තමා ඥානවන්තව කරුණු තේරුම් අරන් සුද්ධ වෙනවා මිසක්. බලහත්කාරයෙන් කෙනෙක් සුද්ධ කරන්න බැහ.

그것을 보고도 받아들이지 못한다면 그것은 그의 약함입니다. 거기에 무엇을 하겠습니까? 그것은 억지로 없앨 수 있는 것이 아닙니다. 누군가 깨끗해진다면, 그것은 자기가 슬기롭게 이치를 알아듣고 깨끗해지는 것일 뿐, 억지로 남을 깨끗하게 할 수는 없습니다.

පුළුවන් නම් බුදුරජාණන් වහන්සේ මහා ප්‍රාතිහාරයයි. උන්වහන්සේ ලෝකෙම සුද්ධ කරලා ඉවරයි.

그럴 수 있다면 Buddha께서는 큰 pāṭihāriya로 벌써 온 세상을 깨끗이 하셨을 것입니다.

උන්වහන්සේට දික් කර වකල කැනීන් බඹලවට ගිහිල්ලා මෙහෙන්නත් පුළුවන්. ඔනම් මේ මහ

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

ගිහිල්ලා මෙහෙන්නත් පුළුවන්. ඔනම් මේ මහ පොළොව කම්පා කරන්නත් පුළුවන් උන්වහන්සේගේ මහා අධිෂ්ඨාන බලයක් ක්‍රියාත්ම කරන්න නම් මේ පොළොව ගිනිගන්නවන්නත් පුළුවන්. මහා අන්ධකාරයක් මවන්නත් පුළුවන්.

그분께서는 이 큰 땅을 흔드실 수도 있고, 큰 adhiṭṭhāna의 힘을 쓰신다면 이 땅을 불타게 하실 수도 있고, 큰 어둠을 지어내실 수도 있습니다.

ඒ මොනවා තිබුණකමක් නෑහැ ඒ ජාතියේ බල පෙන්නලා මිනිස්සු සුචරචරිත කරන්න.

그런 것이 있어도 상관없습니다. 그런 힘을 보여 준다고 사람들이 sucarita를 하게 되지는 않습니다.

ඒ නිසා බුදුරජාණන් වහන්සේ උඹලාගේ වැඩ උඹලක් කරගන්න මතන් දෙයක් නෑහැ කියලා බුද්ධඥ ඥානය දැකලා ඉන්නවා. නමුත් ඊට වඩා කලවචන ඥානයක් තියෙන අය වගේ අහගත්ත අය අපේ ඉන්නවා. අපි අනු හදන්න යනවා.

그래서 Buddha께서는 '너희 일은 너희가 해야 한다, 다른 길은 없다'는 것을 Buddha의 슬기로 보고 계십니다. 그런데 그보다 더 대단한 슬기라도 있는 듯이 들은 사람들이 우리 가운데 있습니다. 우리는 남을 고치러 나섭니다.

බලහත්කාරයෙන් අනු හදන්න යන ක්‍රමයක් අපි දඟල කොහොමහරි හදාගන්න ඕනේ. කොහොමහරි හදන්න ඕන කොහොම හරි කොහොමද හදන්නේ එහෙම ක්‍රමයක් තිබුනම් කොහොමහරි හදනේ බුදුරජාණන් වහන්සේ අපි ඔක්කොම හදන්නේ?

억지로 남을 고치는 방법으로 우리는 버둥거리며 어떻게든 고쳐야 한다, 어떻게든 고쳐야 한다고 합니다. 어떻게든, 어떻게 고친다는 말입니까? 그런 방법이 있었다면 Buddha께서 어떻게든 우리 모두를 고치지 않으셨겠습니까?

කොහොමහරි හදන්න ක්‍රමයක් තිබුනම් එහෙම බහත්කාරයෙන් ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ඒකාන්තයේ මේ මහා බුද්ධ බලය ක්‍රියාත්මක කරලා අපි ඔක්කොම හදනවා.

어떻게든 고칠 방법이 있었다면, 억지로라도 세상을 넘어선 Buddha께서 틀림없이 큰 Buddha의 힘을 써서 우리 모두를 고치셨을 것입니다.

ළඟ හිටපු දෙවිදස්සලට හදන්න බැරි වුණානේ? මොනවා කරන්න ඔච්චර බලලා තිබුණා. එහෙම ක්‍රමයක් හදන්නේ නැතුව ඉන්නවද මහා කර්ණාව ඒ කරනවා ඒ නිසා පින්වතු තම තමන් තමන් ප්‍රඥාවෙන් යුක්තව කරුණු තේරුවා නම් හැදෙනවා මිසක්. වෙනත් හැදෙන්න ක්‍රමයක් ලෝකට නෑහ.

곁에 있던 Devadatta도 고치지 못하셨지요? 어찌하겠습니까, 그만한 힘이 있었는데도요. 그런 방법이 있었다면 큰 karuṇā를 지니신 분이 그것을 하지 않고 계셨겠습니까? 그러니 여러분, 저마다 자기 paññā로 이치를 알아들으면 바로잡히는 것이지, 세상에 다른 바로잡히는 방법은 없습니다.

ඒ නිසා ලෝකයාගේ ප්‍රඥාවන්ත ආයන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස මේ ධර්ම ප්‍රඥාවන්තයට දුෂ්ඥට නෙමෙයි කියලා දේශනා කළා. ඒ අනන්ත බුදු බණ නෑහ. යම් කෙනෙකුට

그래서 'paññavantassāyaṃ dhammo, nāyaṃ dhammo duppaññassa', 이 dharma는 슬기로운 이를 위한 것이지 어리석은 이를 위한 것이 아니라고 말씀하셨습니다.

කළා. ඒ අනන්ත බුදු බණ නෑහ. යම් කෙනෙකුට කියන වතාල දෙයක් කරන්න බැහ. තමා සීහ

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

කියන වතාල දෙයක් කරන්න බැහ. තමා සීහ නුවණින් යෝනිසෝ මනසිකාරයෙන් ලිත්තව කටයුතු කරලා නුවණින් දහම් දැකලා තේරුම් අරගෙන තම තමා හැදෙන්න ඕනේ. අනුන් හදන්න මාතෘයක්වත් වෙන ක්‍රමයක් නෑහ. බලහත්කාරයෙන් අනු හදන්න බැ.

자기가 sati와 슬기를 갖추고 yoniso manasikāra로 지내며, 슬기로 dharma를 보고 알아들어서 저마다 바로잡혀야 합니다. 남을 고칠 다른 방법은 털끝만큼도 없습니다. 억지로 남을 고칠 수는 없습니다.

ඒකයි කාරණ. ඉතින් අපි මේ අනුන් හදන්න යන එක නෙමෙයි. [උගුර කෑරීම] අපි පාවක් කෙරෙනවා නම් ඒක අයින් කරන්න ඕනේ. මොනවද

그것이 까닭입니다. 그러니 우리는 남을 고치러 가는 것이 아닙니다. [헛기침] 우리에게서 pāpa가 지어지고 있다면 그것을 걷어 내야 합니다.

කෙරෙනවා නම් ඒක අයින් කරන්න ඕනේ. මොනවද කරන්නේ? දස අකුසලය මා තුළින් කෙරෙනවා නම් මම වහාම ඒක මනාසියෙන් ඒක නතර කරගන්න ඕනේ. තම තමන් කරගන්න ඕනේ. අනිත් කෙනාට ඒකේ

무엇을 해야 하는가? 열 가지 akusala가 나에게서 일어나고 있다면 나는 곧바로 바른 sati로 그것을 멈춰야 합니다. 저마다 스스로 해야 합니다.

තම තමන් කරගන්න ඕනේ. අනිත් කෙනාට ඒකේ වටිනාකම කියා දෙන්න පුළුවන් දේශනාවක. ඔහුට නුවණ තියෙනවා නම් තේරුම් ගන්න පුළුවන් නම් ඒ මට්ටමෙන් ඔහු ඒක තේරුම් ගන්නේ. හැබ බැයි නම් මොනවා කරන්න?

다른 사람에게는 가르침으로 그 값어치를 일러 줄 수 있습니다. 그에게 슬기가 있어 알아들을 수 있다면 그만큼 그는 알아듣습니다. 그렇지 않다면 어찌하겠습니까?

බැරි ලෝකය හදන්න ගියොත් අපිට විසිද්ධ වෙන්න එනවා. කවදාවක් කරන්න බැරි දෙයක්. කරන්න බැරි දෙයක් කරන්න ගියොත් කැමති සේ නැති ලෝකේ කැම සේ පවත්වන්න දැන කියලා පැටන අපි අනිච්චයි අනිච්චයි කියන එක කියන්න වෙන පැත්ත.

고칠 수 없는 세상을 고치려 들면 우리가 괴로움을 겪게 됩니다. 결코 할 수 없는 일입니다. 할 수 없는 일을 하려 들면, 뜻대로 되지 않는 세상을 뜻대로 굴리려 드는 것이 되어, 우리가 anicca, anicca라고 말하는 것과 반대쪽으로 가게 됩니다.

කැමති සේ හදන්න බැරි අපිට ඕනේ හදන්න යන තාක්කාල අපිට කවදාවත් සැනසුමක් නැහැ. වැරදි මගා වෙනවා. ඉතින් අපි හැම දේමේ

뜻대로 고칠 수 없는 것을 우리 마음대로 고치려 드는 동안에는 우리에게 결코 편안함이 없습니다. 그릇된 길이 됩니다.

වැරදි මගා වෙනවා. ඉතින් අපි හැම දේමේ බලන්න ඕනේ අපි තුළ තිබෙන්නා වූ අඩ වඩුවා හදාගන්න විසක් අනික හදන්න නෙමෙයි. ඒ ඒ අය ඒ අය හැදෙන්න ඕනේ. තම තමාගේ ඥාන මට්ටමට හැදෙන්නේ. අපිට කරා එකම දේ මොකක්ද? මෙන්න

그러니 우리는 모든 일에서 우리 안에 있는 모자람을 고치려 해야지, 남을 고치려 해서는 안 됩니다. 그 사람들은 그 사람들대로 바로잡혀야 합니다. 저마다 자기 슬기의 깊이만큼 바로잡힙니다.

හැදෙන්නේ. අපිට කරා එකම දේ මොකක්ද? මෙන්න සත්‍ය මාර්ගය මෙන්න හේතුඵල අහන අයට දේශනා කරනවා. බලහත්තාරෙන් කියලා යන්නේ නැහැ. ධර්මයට අගෞරවයක් කරන්නේ නැහ. ගෞරවයෙන් බණ අහන කෙනෙකුට ඒක ගැන මග පාදලා දෙන්න.

우리가 할 수 있는 단 하나는 무엇인가? '여기 참된 길이 있다, 여기 원인과 결과가 있다'고 듣는 이들에게 가르쳐 주는 것입니다. 억지로 말하러 가지 않습니다. dharma를 업신여기지 않습니다. 공경하며 가르침을 듣는 이에게 그 길을 열어 줍니다.

බලහත්තාරේ බණ කියන්න ගිහිල්ලා ඒ පුද්ගලයාත් වෙනාසයි ධර්මයටත් අගෞරවයක් තමුනුත් දූෂය වෙනවා. ගැලපෙන්නේ නැතුව යනවා. ගැලපෙන්න නැති වෙන වැඩ කරන්න නැතුව සුදුසු දේ අපි කරුවහම ඉවරයි.

억지로 가르침을 말하러 가면 그 사람도 망가지고, dharma도 업신여기게 되고, 자기도 더럽혀집니다. 어울리지 않게 되어 버립니다. 어울리지 않는 일을 하지 말고 알맞은 일을 하면 그것으로 됩니다.

ඉතින් මේ වගේ තර්ක වාද අද මේ ලෝකේ බොහෝම කරගෙන දන්න මස් මාස ආප්පච්චිය බුදුහාමුදුරුවෝ මස් මාස කල මහා කරුණාවෙන් යුත්තයි. දැන් මේ වගේ අද දෘෂ්ටිය වලින්

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

යුත්තයි. දැන් මේ වගේ අද දෘෂ්ටිය වලින් අපි කතා කරන්නවා. දැන් මේ දෘෂ්ටියන් කතා කරන්න ගියොත් එහෙම

이제 이런 diṭṭhi들로 우리가 이야기를 합니다. 이런 diṭṭhi로 이야기하려 들면,

මෙච්චර අපි වෙනාවපු ත්‍රිපිටක ධර්මය තුළ සියප පොළොකට වැඩියි. ඒ පරිහරණය කරපු බවට කරුණු තියෙනකො. තෙන්නුවහම කියනවා. ඒ ධර්මයට පස්සේ හදාගත්තයක් වෙන්න. ඕකන වෙන්න බැහැ. ඒකක් නෑහ කියලා. දැන් මොකද වෙන්නේ?

우리가 이어받은 Tipiṭaka dharma 안에 백 군데가 넘게 그것을 드셨다는 근거가 있는데, 그것을 보여 주면 '그것은 나중에 지어 넣은 것이다, 그럴 리 없다, 그런 것은 없다'고 말합니다.

බැහැ. ඒකක් නෑහ කියලා. දැන් මොකද වෙන්නේ? ඒ ධර්මය වැරදි නම් වැරදි ධර්මය යම්තාක් කල් ගෙනාව නම් ගෙනක් තියෙන්නේ අධර්මයක් ධර්මය කියලා ධර්මයක් අධර්මය කරලානේ.

이제 어떻게 되는가? 그 dharma가 틀렸다면, 틀린 dharma를 들여온 것이라면, 들여온 것은 adharma를 dharma라 하고 dharma를 adharma로 만든 것이지요.

එහෙනම් අධර්මයක් ධර්මය කරලා ධර්මයක් අධර්මය කරලා ත්‍රිපිටකය යම් දවසක පටන් ගින්න ගෙනාව නම් එකතු කරලා. එදා පටන් මුළු සංඝ පරම්පරාවම අපාය වෙනවා.

그렇다면 adharma를 dharma로, dharma를 adharma로 만들어 Tipiṭaka를 어느 날부터 엮어 들여왔다면, 그날부터 saṅgha의 대물림 전체가 apāya로 가게 됩니다.

අටම වහනට කියන්න ඕනේ. මොකද හේකියේ?

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

අධර්මයක් ධර්මය කරලා ධර්මයක් අධර්මය කරලා මෙන්න බුදු ධර්මය කියලා හම් යම් කෙනෙක් ත්‍රිපිටකය ගෙනාව නම් ගෙනාපු තැන් පටන් ඒ පරපු ඒක අනුබත කරපු තැන් පටන් ඒක ඇසුරු කරලා හිටන් ඒ දෘෂ්ටියේ ඉන්න තාක්කල් ඒ පරම්පරාවම අපාය

adharma를 dharma로, dharma를 adharma로 만들어 '여기 Buddha의 dharma가 있다'며 누군가 Tipiṭaka를 들여왔다면, 들여온 때부터, 그 대물림이 그것을 따른 때부터, 그것에 기대어 그 diṭṭhi에 머무는 동안 그 대물림 전체가 apāya로 갑니다.

හැබැයි ඒ අපාය බවය හොඳට දන්න නෑයි ඕක ලියා තියෙන්නේ. සෙල්ලමෙන් ගිහිලුවට ගත්තා නෙමෙයි. අකුරක් එහෙම වෙනස් වුනොත් මහමික් වෙනසුනා තරම් බොහොම භයානක විදියට අදහස වෙනස් නොවෙන්න එහෙම තමයි එදා ධර්මය දෙනාවේ.

그런데 그 apāya의 무서움을 잘 아는 이들이 그것을 적었습니다. 장난삼아 받아 든 것이 아닙니다. 글자 하나라도 바뀌면 크게 달라질 만큼, 아주 무섭게 여겨 뜻이 바뀌지 않도록, 그렇게 그때 dharma를 이어 왔습니다.

එහෙම ගෙනාපු ධර්මය තුළ යම් කෙනෙක් වංචනිකව ඒකට ඉඩ දුන්න නම් වංක් කරන්න. එදා ඒකට බලධාරීන් ව හිටපු යන්තා ේර පරපුරක් හිටියා නම් ඒ ඉඩීම නිසාත් ඒගොල්ලෝ ඒක අනුගාමී තියනේ. එහෙම වුණ නම් මොකද වෙන්නේ? වෙනස්

그렇게 이어 온 dharma 안에 누군가 속임수로 비틀 틈을 내주었다면, 그때 힘을 쥐고 있던 Thera의 대물림이 있었다면, 그 틈을 내준 탓에 그들도 그것을 따른 셈이 됩니다.

තියනේ. එහෙම වුණ නම් මොකද වෙන්නේ? වෙනස් කරපු කට්ටියයි ඉඩ දීපු කට්ටියයි අද වෙනකම් බලපුහම පරම්පරහම අපාය මිස නිවන් දකින හම්බ වෙනවා.

그렇게 되었다면 어떻게 되겠습니까? 바꾼 무리와 틈을 내준 무리, 오늘까지 그 대물림 전체가 apāya로 갈 뿐 nibbāna를 볼 수 없게 됩니다.

සතර භයානක බව උච්චර දන්නවා. දයානුකම්පාවය ලෝකෙට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේ දෙන උන්වහන්සේලා ත්‍රිපිටකය වෙනස් කරලා හිතම් ත්‍රිපිටකය වරද්දලා ලිව්වා කියලා කිව්වොත් ලාභයක්, කීතියක්, ප්‍රහංසාවත් අකා ආශ්වාදයක් රස ආශ්වාදයක් තකා මස් මාස කරන්න හොඳයි කියන එක මිව්වා කිව්.

그 무서움을 그분들은 그만큼 잘 압니다. dayā와 anukampā로 Buddha께서 세상에 가르치신 것을 전해 준 그분들이 Tipiṭaka를 바꿨다, 일부러 Tipiṭaka를 틀리게 적었다고 한다면, 이득이나 이름이나 칭찬을 바라고, 먹는 즐거움과 맛의 즐거움을 바라고 고기를 먹어도 좋다는 것을 지어 넣었다고 말하는 셈입니다.

මේක අපිට පිළිගන්න හේතු තියෙනවද කියලා බලන්න ඕනේ ඇවිට.

이것을 우리가 받아들일 까닭이 있는지 살펴보아야 합니다.

එහෙනම් උන්වහන්සේලා අතියා තියෙන්නේ ඇත්ත නම් එහෙම අනි අතරට මොකද වෙන්නේ?

그렇다면 그분들이 그렇게 했다는 것이 참이라면 그분들은 어떻게 되겠습니까?

අපි එහෙම ගත්තොත් ඒක වැරදි කියලා අපිට මොකක් වෙන්නේ?

우리가 그렇게 받아들였는데 그것이 틀렸다면 우리는 어떻게 되겠습니까?

වරදපු තැන් පටන් වරදපු කට්ටියයි අපාගතේ. ආයු විරදින්න හම්බ වෙන්නේ නැහ. පොඩි වැරක් එහෙම නෙමෙයි. උන්වහන්සේලා වැරද්දුව නම් උන්වහන්සේලා වැරදියේ. අපි හටන නම් අපි ගිය.

틀린 때부터 틀린 무리는 apāya로 갑니다. 다시 빠져나올 길이 없습니다. 작은 잘못이 아닙니다. 그분들이 틀렸다면 그분들이 틀린 것이고, 우리가 틀렸다면 우리가 가는 것입니다.

උන්වහන්සේලා වාද ගත්තේ නැත්නම් කව අපිට සහ සිමන වලා. අපි ඔහොම වචනයක්

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

කව අපිට සහ සිමන වලා. අපි ඔහොම වචනයක් කියන්නේ ත්‍රිපිටකයට පස්සේ එකතු කළා කියන්නේ.

우리가 그런 말을 한다는 것은 Tipiṭaka에 나중에 보태 넣었다고 말하는 것입니다.

දැන් අපේ විදිහට කවුරු හරි ඇවිදිලා හැටහම පදිච්චි වුනොත් එහෙම අපි අපි නිකන් ඉන්නවද අපේ ගෙදර අපි ඒකට විරුද්ධව මොනවාහරි ක්‍රියාත්මාගයක් ගන්නේ නැද්ද. එහෙනම්

이제 우리 처지에서, 누군가 와서 우리 땅에 눌러앉는다면 우리가 가만히 있겠습니까? 우리 집에요. 거기에 맞서 무언가 손을 쓰지 않겠습니까?

ක්‍රියාත්මාගයක් ගන්නේ නැද්ද. එහෙනම් තේරවාදී පරසුය ත්‍රිපිටකය වෙනස් කරන්න කවුරුහ ඇඟිල් ගහලා ඔය ත්‍රිපිටකය වෙනස් කරලා වෙන එකක් දැම්මා කිව්වො ඒක දැනගන්න හේතුවක් නැද්ද දහබල් කාලේ මෙන්න මෙහෙ බලාහත්තාරාරයෙන් මේ වගේ ැරක් වෙලා මේක හදලා තියෙනවා මෙහෙම. එහෙම අපිට

그렇다면 Theravāda 대물림의 Tipiṭaka를 바꾸려고 누군가 손을 대서 그 Tipiṭaka를 바꾸고 다른 것을 넣었다면, 어느 때 여기서 억지로 이런 일이 벌어져 이렇게 만들어졌다는 것을 알 길이 없겠습니까?

වෙලා මේක හදලා තියෙනවා මෙහෙම. එහෙම අපිට දැනගන්න එහෙම ත්‍රිපිටකය පිළිබඳ එහෙම දැනගන්න ප්‍රශ්නයක් නපු තැනක්වත් තියෙනවද? 2500ක ත්‍රිපිටකයකට එහෙම නගුපු තැනකට දැනගන්නවත් අපිට කරුන්නේ නෑහ.

그렇게 우리가 알 수 있는, Tipiṭaka를 두고 그런 문제가 일어난 자리가 하나라도 있습니까? 2500년 된 Tipiṭaka에 그런 일이 일어난 자리를 우리는 알지도 못합니다.

තිබුණ එකක් වෙනස් කළා කියන්න. ඒකට හේතු වකයෙන් පෙන්නන්න එහෙම කරුණුත් නෑ.

있던 것을 바꿨다고 말할 만한, 그것을 까닭을 들어 보여 줄 근거도 없습니다.

එතකොට අනිසරය අහනවා මෙහෙම දෙයක්. ආශ්වාද බලාපොරොත්තුවෙන් තමන්ට රසාදය විඳින බලාපොරත්ය වෙනස් කාලා කියන්න නිගමනයකට ඉන්නවා නම් එනත් නිගමනය කරන්න ඕන එක දෙයක්.

그러면 또 이런 것을 물어봅시다. 즐거움을 바라고, 자기가 맛을 즐기려는 바람으로 바꿨다는 결론에 이른다면, 거기서 또 따져 보아야 할 것이 하나 있습니다.

දිවට ගන්න. රසා ආශ්වාදයද ලෝකයාට වැඩි. ප්‍රිය කයට ගන්න. පොට්ටබ්බ ආස්වාදය කාමාස්වාදය තාස්්වාදයට වැඩිය කාමාශ්වාදය පළවෙනි වෙලා තියෙන්න බව හැම පරීක්ෂණයකම පෙලා තියෙන දෙයක්. අත්දැකීම් සහිත දෙයක්.

혀를 봅시다. 세상 사람들에게 맛의 즐거움이 더 큽니까? 몸을 봅시다. phoṭṭhabba의 즐거움, kāma의 즐거움 — 맛의 즐거움보다 kāma의 즐거움이 첫째라는 것은 모든 살펴봄에서 드러난 것이고, 겪어서 아는 것입니다.

එහෙනම් තමන්ට ඕන ආස්වාදයන්ට අනුකූලව ත්‍රිපිටකයේ සස්වාදය මුල් කරගෙන වෙනස් කරන්න නම් කාමාස්වාදය මුල් කරන්නේ කොච්චර වෙනස් කරන්න ඕනේ.

그렇다면 자기가 바라는 즐거움에 맞춰 맛의 즐거움을 앞세워 Tipiṭaka를 바꾸려 했다면, kāma의 즐거움을 앞세워서는 얼마나 많이 바꿨어야 하겠습니까?

එක තැනක් පෙන්නන්න තියෙනවා.

한 군데라도 보여 줄 수 있습니까?

කෙත් ගහක ඉඩක් පෙලා නැහ කාමාදයට ඉඩ තියලා. ලියපු ත්‍රිපිටකයේ

적힌 Tipiṭaka에는 kāma의 즐거움에 머리카락 한 올만 한 틈도 내준 곳이 없습니다.

ආශ්වාදයන් මුල් කරගෙන ආස්වාදය නිසා ත්‍රිපිටකය වෙනස් කරන්න නම් පළවෙනම වෙනස් කළ යුත්තේ කාම ආශ්වාදය කියන තැන. එහෙනම් හාමුදුරුවෝ ගෑණියක් ගත්තට කමක් නෑහැ කියලා ලියාලා තියෙන්නේ බැ කොතන හ තියෙනවද තියන පෙන්නන

즐거움을 앞세워, 즐거움 때문에 Tipiṭaka를 바꾸려 했다면 가장 먼저 바꿔야 할 곳은 kāma의 즐거움이라는 대목입니다. 그렇다면 스님이 아내를 얻어도 괜찮다고 적힌 곳이 어디 있습니까? 있다면 보여 주십시오.

ගෑියක් ඕනේ නෑහැ. කාම පුරුටකට ඉල්ල තියලානේ.

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

එහෙනම් ඒ ත්‍රිපිටකයේ එච්චර ඒ ටික කියන්නේ කොහොමද අපි වැඩ වෙනස් කරන්න. සසා්වාදයට ඔච්ච වෙනස් කරන්න නම් කාමාශවාදයට කොච්චර වෙනස් කරන්න බැ වෙනස් වෙලා. ඉතින් ඒ නිසා

그렇다면 Tipiṭaka에서 그만큼 그것을 말하는데 어떻게 우리가 바꿨다고 하겠습니까? 맛의 즐거움을 위해 그만큼 바꾸려 했다면 kāma의 즐거움을 위해서는 얼마나 바꿨어야 하겠습니까. 바뀌지 않았습니다.

වෙනස් කරන්න බැ වෙනස් වෙලා. ඉතින් ඒ නිසා හිතු මතයට කතා කරන්න ගිහිල්ලා තම තමන්ගේ අත්තලෝම ටික දෙන්න ගිහිල්ලා ධර්මයා ධර්මය කරගත්තොත් ධර්මයා ධර්මය කරපු උපාපය දෙනවා සත්ව මැරුපයට අලා කෝටියක් වැඩියි සෙල්ලමක් නෙ ඉතින් අපි පරිසා වෙන්න ඕනේ එක

그러니 제멋대로 말하려 들고 저마다 제 생각을 내세워 dharma를 adharma로 만들면, dharma를 adharma로 만든 pāpa는 짐승 천만 마리를 죽인 것보다 무겁습니다. 장난이 아니지요.

සෙල්ලමක් නෙ ඉතින් අපි පරිසා වෙන්න ඕනේ එක කෙනාගේ හතයි ත්‍රිපිටකය අනුකූලව ගිහිලා ත්‍රිපිටකය වෙනස් කරන්න ගිහිල්ලා කතා කරන්න ගිහිල්ලා අමාරු වැටෙන්න යන්න හොඳ හරි බයන එකක් ධර්මය අධර්මය කරන්න ගියොත් මහා විනාශයක් වෙනවා ඊට පවල

그러니 우리는 조심해야 합니다. 어떤 사람의 생각을 따라가서 Tipiṭaka를 바꾸려 들고 그렇게 말하려 들다가 어려움에 빠지면 아주 무서운 일입니다. dharma를 adharma로 만들려 하면 큰 망가짐이 옵니다. 그보다도,

ඔන්න නොකාඉන්න දෘෂ්ටියට පත් වෙන්නේ එපා ඔච්චරයි කියන්න තියෙන්නේ

먹지 않겠다는 diṭṭhi에 빠지지 마십시오. 드릴 말씀은 그뿐입니다.

ස්වාමීන් වහන්සේ ඔව්

(묻는 이) 스님. (스님) 네.

කියන්නේ කිරියව්වරු වුණට කන්න

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

මෙහෙමයි තියෙන්නේ. ලෝකයේ ඉන්න මනුස්සයෙන්ගේ තියෙන දෘෂ්ටිය එක විදිහක් දෘෂ්ටි සියල්ල ඉවත් බුදුරජාණන් වහන්සේ තව විදිහක්. ලෝකයේ ඉන්න දෘෂ්ටිය එක විදිහක්.

이렇습니다. 세상 사람들이 지닌 diṭṭhi는 한 가지이고, 모든 diṭṭhi를 떠나신 Buddha의 것은 또 다른 것입니다. 세상의 diṭṭhi는 한 가지입니다.

ආර්යන්ගේ ඉරදියක් තියෙනවා. ලෝකයා යමක් පිළිකුල් කියාද ආර්යව පිරිකුල් නොකරයි. මේ පළවෙනි ආර්ය රිදියි. ලෝකයා පිළිකුල් යන යමක් කියයිද ආර්යෝ පිළිකුල් නොකරයි.

ariya들의 iddhi라는 것이 있습니다. 세상 사람들이 역겹다고 하는 것을 ariya는 역겹게 여기지 않습니다. 이것이 첫째 ariya iddhi입니다. 세상 사람들이 역겹다고 말하는 것을 ariya들은 역겹게 여기지 않습니다.

දැන් දෙවියෝ පිළිකුල් කරන ඒවා ලෝකයාටයි තියෙන්නේ. දෙවියෝ කියන්නේ ආර්යෝ නෙමෙයි. ඒගොල්ලෝ සුද්ධවන්තය වින්හනවා. සුද්ධවන්තයෝ සැට පිරිසිද්ධ දෙයක් අපිරිසිදයක් ලෝකේ වෙන් කරගන්න

그런데 deva들이 역겹게 여기는 것은 세상 사람들 쪽의 것입니다. deva는 ariya가 아닙니다. 그들은 깨끗함을 따집니다. 깨끗함을 따지는 이들은 깨끗한 것과 더러운 것을 세상에서 갈라놓습니다.

එහෙම වෙන් කරගත්ත නිසා මොකද කරන්නේ? එතන ප්‍රශ්නයක් මතු වෙෙනවා. දැන් හොඳයි ඌරුමස්

그렇게 갈라놓았기 때문에 무엇을 하는가? 거기서 문제가 생깁니다. 자, 좋습니다.

ප්‍රශ්නයක් මතු වෙෙනවා. දැන් හොඳයි ඌරුමස් වලට වරා දැන් මරණ ගෙදරට ගිහින් ආවො දේවාලේ

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

වලට වරා දැන් මරණ ගෙදරට ගිහින් ආවො දේවාලේ වහනවා නේද?

이제 초상집에 갔다 오면 devāla 문을 닫지 않습니까?

මර ගෙදට ගිහිල්ලා හටම් ගිහින් ආපු ටිකට අර කුණලේව කලා ආවද නෑ නිකන් දිට ගොඩවෙලා ආපු ටිකට දේවාලේ දවස් තුන හතරක් වහනවා. ගම ගමේ මරණයක් වුනොත් කිසි දවසක් වහනවාද?

초상집에 다녀온 것만으로, 송장을 만지고 왔느냐 하면 아니고 그저 문간에 들렀다 온 것만으로 devāla를 사나흘 닫습니다. 마을에 죽음이 나면 닫지 않은 날이 있습니까?

දැන් ඔය ජාතිකාගේ ඒගොල්ලෝ කරනවා. හැබැයි කුණු වෙලා පනුවන් ගහලා ඔය මළමි ගිහිල්ලා ාම් අමුසෝන දැමට පස්සේ පනුවන් ගහපු එකේ පනුව ටික අහලා එනම් රෙඩ හෝ දගෙන ගිහිල්ලා එනම් හාමුදුරුවොත් ඉවර හදාගන්නවා. දැන් හාමුදුරුවන්ට කෙලි තිබුණාද?

그런 사람들은 그렇게 합니다. 그런데 썩어서 구더기가 끓는 송장을 묘지에 버린 뒤, 구더기 끓던 그 천을 걷어 오거나 가져다가 스님은 빨아서 가사를 만듭니다. 그 스님에게 kili가 있었습니까?

දැන් ඕක ඇඳගත හාුදුව නම් දෙවියන් වඳිනවා.

그것을 걸친 스님이라면 deva들이 절을 합니다.

එතකොට මිනිස්සු අද හිතට ඉන්නවා දේවාලයට ගමේ මළවෙනි අකුරනම් දේවාලට දෙයිය වෙන්නේ.

그런데 사람들은 오늘날 마을에 초상이 나면 devāla의 신이 kili를 탄다고 생각합니다.

අර පනුවන් ගහලා තිබිච්ච පණුගොඩල හිටකන් හෙද හෝදලා ඒ කුණු ගඳ ගහද්ද හෝදලා ඕකේ සිවුරක් හදාගෙන මහපු හාමුදුරුවන්ට උළඟට ඇගි වඳිනවා දේව. දෙයන්ට කිරි දිවිලා නෑ එතන.

구더기가 끓던 그 천을 빨고 또 빨아서, 썩은 냄새가 나는데도 빨아서 가사를 지어 꿰맨 스님 곁에 deva가 다가와 절을 합니다. 거기서 deva에게 kili가 닿지 않았습니다.

අර දේවාලේ ඉන්න දේවලට විතරක් කිරි දිගිලා තියෙෙනවා. දැන් මොන කීල්ලක්ද තියෙන්නේ?

그 devāla에 있는 신들에게만 kili가 닿아 있습니다. 이제 무슨 kili가 있다는 겁니까?

ඒක අවස්ථාවක දැන් අපි කියනවා සිව් සිය ගව් අසල ූනං නරෝ යම්කල දෙවියෝ තමන්ගෙල දැවති කුණු කරචි පිළිකුල දැන් මෙහෙම කවිලිා තියෙනවා. හැබැයි මේ කවිලිව බුදුරජාණන් වහන්සේ නෙමෙයි.

어떤 때 우리는 '사백 gāvuta 밖에서도 사람의 썩은 냄새가 나서 deva들이 역겨워한다'고 말합니다. 이런 노래가 지어져 있습니다. 그러나 이 노래는 Buddha께서 하신 것이 아닙니다.

ඕවා කිව්වේ ඔය ධර්මය කිව්වේ ඊට පෑත කාලෙකදී මේ ආගම් වලට පහර ගහන්න ඒ කාලේ හදපු කවියෝ.

그런 것을 말한 것은, 훗날 다른 종교들을 치려고 그때 노래를 지은 사람들입니다.

දැන් මොකද තියෙන්නේ බුදුරජාණන් වහන්සේ අරණ්‍ය සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. රසිවරු හත්දෙනෙක් ඒ කියන්නේ භාවනායෝගී ිරිවරු හත්දෙනෙක්. ඉන්නවා දැකලා සට දෙවියන්ට හිතුනා. මේ ගුණය ගැන දැකලා පෙිලා. මේ අයට බලන්න ඉන්නේ.

Buddha께서 설하신 Arañña sutta라는 sutta가 있습니다. 일곱 isi, 곧 bhāvanā에 힘쓰는 일곱 isi가 있는 것을 보고 Sakka deva가 생각했습니다. 이분들의 덕을 보고, 이분들을 뵈러 가자고.

මිනිස් වෙසක් මවාගෙන ඇවිදිලා ඒ රිසිවරු හත්දෙනා ඉන්න ගල් ළඟට ආවා.

사람의 모습을 지어내어 그 일곱 isi가 있는 바위 곁으로 왔습니다.

බොහොම තීක්ෂණ කඩසා පුද්ගලය පේන්න කියලා අර

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

ික්ෂියවරු අහනවා. ඔබ කවුද ස්වාමීන් වහන්සේ සක්‍රවි.

그 isi들이 묻습니다. '그대는 누구십니까?' 'Sakka입니다.'

මෙහෙම උත්තරයක්.

이런 대답이었습니다.

එයා අර ඉංගිරිසිවරු කියනවා ඇවැත්නි බොහෝ කාලයක් දත් නොබැද්ද බුලත් නොක මේ කිලිටු ඇඳුන් සහිතව ඉන්න අපි ළඟ මිනිස් ගත තියෙනවා. ඉතින් ඔබලා පිරිසිදුව ඉන්න කට්ටිය මේ ළඟට එන්න එපා කැතයි. ඉක්මන් කරලා ඈත් එන්න අපේ දුකන් එනවනේ.

그러자 그 isi들이 말합니다. '벗이여, 오랫동안 이도 닦지 않고 bulat도 씹지 않고 때 묻은 옷을 입고 지내는 우리에게서는 사람 냄새가 납니다. 깨끗하게 지내는 그대들은 이 곁에 오지 마십시오, 언짢습니다. 어서 멀리 가십시오, 우리 냄새가 가지 않습니까.'

ළඟට ඇවිදිලා දන ගහලා වැඳලා කියනවා. ස්වාමීනි සීල ගුණයෙන් සීල සුගන්ධයෙන් යුත්ත ඔබ වහන්සේලාගේ කයෙන් යන යම් කිරිටක් ඇත්ද දුගාගක් ඇත්්ද මට ඒක මල්මාලයක්. ඒ මල්මාලාව සමානව මම දරනවා කියලා ළඟට ඇවිදිලා පාවන්ද කියලා පෙන්නවා.

그는 가까이 와서 무릎을 꿇고 절하며 말합니다. '스님들이시여, sīla의 덕과 sīla의 향기를 갖추신 그대들의 몸에서 나는 어떤 때나 냄새가 있다면 그것은 저에게 꽃다발입니다. 그 꽃다발처럼 저는 그것을 받아 지니겠습니다.' 그렇게 말하고 가까이 와서 발에 절을 올리는 모습을 보여 줍니다.

මේ සක්‍රවි විඳන් දෙවියන්ගේ නායකයෝ දැන් නායකයාගේ බුද්ධහම පෙන්නලා තියෙන අදහස ඕකයි. කෝ කලකිරි හෝ ඇඟේ ගඳ

이분이 Sakka, deva들의 우두머리입니다. 그 우두머리를 들어 Buddha께서 보여 주신 뜻이 바로 이것입니다. 어디에 kili가 있고, 어디에 몸 냄새가 있습니까?

සීල සුගන්ධයෙන් යුත්ත ඔබ වහන්සේලාගේ කයෙන් යන දුර්ගන්ධයක් ඇත්්ද අපිට එක්ක මල්මාලයක්. මල්මාලයක් සමාන ඔට දරනවා.

'sīla의 향기를 갖추신 그대들의 몸에서 나는 나쁜 냄새가 있다면 그것은 저에게 꽃다발입니다. 꽃다발처럼 그것을 지니겠습니다.'

මෙහෙම කියලා යිද? එහෙනම් හරි ඉස්සර පාවෙදරලා ගියා. දැන් කෝ කිලිටිය? කෝ කිලි.

이렇게 말하지 않았습니까? 그러고는 앞서처럼 발에 절하고 떠났습니다. 이제 kili가 어디 있습니까? 어디 kili가 있습니까?

අපේ දේවාලේ ඉන්න අයට කිරි තිබුණද? දෙවියන්ට නම් කිරි තිබිලා නෑ. සීලවන්තය ගුණවන්තය දැකලා.

우리 devāla에 있는 이들이라면 kili를 탔겠지요? deva에게는 kili가 닿지 않았습니다. sīla를 지닌 이, 덕 있는 이를 보고서는요.

එහෙනම් දෙවියන්ට කිරි මොනවද? යමෙක් පාප කහටින් යුත්ත නම් දුශ්චශියෙන් යුත්ත නම් මෙන්න මේක දෙවිය කිව්වා. හැබැයි ඒකේ ඉහළම

그렇다면 deva에게 kili란 무엇인가? 누군가 pāpa의 때에 물들어 있고 나쁜 행실을 지니고 있다면, 바로 이것을 deva는 kili라고 했습니다.

මෙන්න මේක දෙවිය කිව්වා. හැබැයි ඒකේ ඉහළම මට්ටමෙන් ඉන්න දේවාල්වල පින්වතුන් දෙහි කෑල්ලක් ගාලා සුදු පිරිවඩයක් හැඳෙන්න ගියාම හිතනවා සියි කියලා. එයිද? තවත්

그런데 그보다 더 높은 데 있다는 devāla의 사람들은 라임 한 조각을 문지르고 흰 옷을 입고 가면 깨끗해졌다고 생각합니다. 그렇습니까?

කන්නවා නම් ඇවිදින තවත්.

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

දෙවියන්ට නම් ඒකෙන් ඒ ජාති කිරුනු දෙවියන්ට නෑහ. දෙවිය සලකන්නේ දුෂ්චරිතය කලකිළුටක් හැටියට. දුශ්චරිතය කුණක් හැටියට. අන්න නරෝ කියලා ඔන්න ඔය දුශ්චැරත කුණුබදුවල තියෙනවා ඔන්න ඔය නරයින්ගේ නම් ගව් 400 පරලං වෙන්න කැමති.

deva에게는 그런 종류의 kili가 없습니다. deva는 나쁜 행실을 때로 여기고, 나쁜 행실을 썩은 것으로 여깁니다. '사람아(naro)'라고 한 것은, 나쁜 행실이라는 썩은 것 속에 있는 그런 사람들에게서 400 gāvuta 떨어지고 싶어 한다는 것입니다.

එහෙම ු ඉන්නවා නම් පැත්ත පළතයන්ට කැමති නැහැ. දුෂ්චරිත දුර්ගන්ධයට කැමතිනේ.

그런 이가 있으면 곁에 가기를 싫어합니다. 나쁜 행실의 악취를 싫어하는 것이지요.

සීල සුගන්ධයෙන් යුත්ත ගුණ සුගන්ධයෙන් යුක්ත ඉන්න අය මොන ජාතියේ ගඳ ගහන වැඳගෙන හිටියා.

sīla의 향기와 덕의 향기를 갖추고 사는 이들에게는, 어떤 냄새가 나든 deva가 절하며 곁에 있었습니다.

නාල් නැතුව හිටියත්, දක්මදින්න නැතුව හිටියත්, බුලක්කන්නේ නැතුව හිටියත්. ඒ දුර්ගන්ධය ගණන් ගන්නේ නෑහැ දේවතාව. මල් මාලාවක් හා පමාණයි තියෙනවා. මේ බුදු දහම ඕකයි.

씻지 않고 있어도, 이를 닦지 않고 있어도, bulat를 씹지 않고 있어도 그 냄새를 deva는 개의치 않습니다. 꽃다발과 같습니다. Buddha의 가르침은 이것입니다.

ඉතින් දුශ්චරිතයේ අද තැන්පත් වෙලා ඉදා එහි කෑල්ලක් ගාලා නාගෙන ඇවිදිල්ලා සුදුරෙද්දකුවේ පිරිවතුරි වැඳ හිසම් දේවලට ගියහම හරියයි.

그런데 나쁜 행실에 푹 잠겨 있으면서 라임 한 조각 문지르고 씻고 와서 흰 옷을 입고 devāla에 가면 다 괜찮다는 것입니다.

ඒ මොනද ඉහද? එන් මේවා තමයි අපි රවත්තපු තැන්.

그게 무슨 말입니까? 바로 이런 것들이 우리가 헤매던 자리입니다.

බුදුරජාණන් වහන්සේ සෝහන වැඩ හිටියා. ිස්සුන් වහන්සේලා සෝහන් වල හිටියා.

Buddha께서는 화장터에 머무셨습니다. bhikkhu들도 화장터에 머물렀습니다.

කෝ කිලි මළ ගෙදෙට ඇවිදලා හැන් ගිය ඉන්න එහට කපු කපුලහට දෙයියෝ වෙන්නේ නෑ පළවතට දවස් ගානක් යන.

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

හැබැයි අර කුණුවෙන මළමෙනී පනුවන් ගහපු මළිනී අර අමසෝනට ගිලා ඉන්න හාමුදුරුවල ළඟට දෙවි අයිදි වඳින්න. අර සෝහන අත්ඇරලා දෙන්න

그런데 그 썩어 가는 송장, 구더기 끓는 송장을 묘지에 버린 천을 걸친 스님 곁에는 deva가 와서 절을 합니다.

දෙවි අයිදි වඳින්න. අර සෝහන අත්ඇරලා දෙන්න කෝකුණු කොසෙන්න කිරිකුම් කියන්න

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

යම් ඔව්

(묻는 이) 네.

ඉතින් මොකද යම්කිසි දෘෂ්ටියකින් නම් යමක් හැදුවේ. ඒ දෘෂ්ටියට අනුකූල දෙයක්නේ නිකට නැගින්නේ.

그러니 어떤 diṭṭhi로 무언가를 만들어 냈다면, 그 diṭṭhi에 맞는 것이 마음에 떠오르는 것이지요.

මේක කිලට අහු වෙනවා මේක කිල්ල අහනොත්කුරනවා කියලා මේක නාස් වෙනවා කියලා මේ දෘෂ්ටිය නම් හිටියේ. ඒ දෘෂ්ටියට අනුකූල දෙයක් ඒ ගැබ්බ වෙන්නේ. ඉතින් ඒක පුරනවා හේතුරණුවන ඵලය ඒක එහෙම විය යුතුම.

'이것은 kili에 걸린다, 이것은 kili에 닿으면 더럽혀진다, 이것은 망가진다'는 diṭṭhi에 머물러 있었습니다. 그 diṭṭhi에 맞는 것이 그 안에서 생겨납니다. 그래서 그것이 채워집니다. 원인에 따른 결과로서 그것은 그렇게 될 수밖에 없습니다.

දුර්භික්ෂභාවය, අමනුෂභය, රෝක බය කියන තුන්බියෙන් ගිය විශාලා මහනුවට කුණු කන්තල් කොච්චර තිබ්දිද බුදුරජාණන් වහන්සේ වැඩියි. සතර සූත්‍රය දේශනා කරනකොට බල පිහිටියේ නැද්ද?

굶주림의 두려움, amanussa의 두려움, 병의 두려움이라는 세 가지 두려움에 시달린 Vesālī 큰 도성에 썩은 더미가 얼마나 있었겠습니까. Buddha께서 그곳에 가셨습니다. Ratana sutta를 설하실 때 힘이 서지 않았습니까?

අර කුණු සුද්ධ කරෙන්න ගිහිල්ලා හෙදිලා ගිහිල්ලා එනම් සස්තිතයට පත් වුනේ නැද්ද බුද්ධ බලක පිහිටියේ නැද්ද බුද්ධ බලය කිල් අහුණද ඔය කුණු කොච්චර මළිනි ගොරවල් ලස්සද ගියා කියන්නේ.

그 썩은 것을 치우러 가서 씻겨 내고 편안함에 이르지 않았습니까? Buddha의 힘이 서지 않았습니까? 그 썩은 것과 수많은 송장 더미 때문에 Buddha의 힘이 kili에 걸렸다고 합니까?

උන්වහන්සේ වඩනකොටම අර කුණු ඔක්කොම හෝදෙනිලා උන්වහන්සේගේ දිය පැත්ත ජය ගත්තා මිසක්. ශාන්තිය ජයගත්තා මිසක්. ශාන්තිය කියලා අහුණාද? හරි වැඩේ මෙහාට මතක් වෙච්ච දෙයක් නිවැසත් ඉවරයි, බුදුසත් ඉවරයි. එහෙමත් එකක් වුණාද?

그분께서 오시자마자 그 썩은 것이 모두 씻겨 나가고 그분 쪽이 이겼을 뿐입니다. 고요함이 이겼을 뿐입니다. 고요함이 kili에 걸렸습니까? '아, 여기 와서 생각났는데 nibbāna도 끝났고 Buddha됨도 끝났다' — 그런 일이 있었습니까?

බණ අහල්ලක එච්ච දේක හැටියේ. මේ දුර්භික්ෂ බයන්, අනුනුස්ස බයික්, ලෝක බයෙන් තියෙන විශාල මහනුවර වඑකට ගිහිල්ලා කීලට අහුනානේ කියලා බුදුරජාණන් වහන්සේ එහෙම කියා තියෙනවද එහෙම එකක් වුණාද?

가르침에서 들은 대로라면, 이 굶주림의 두려움, amanussa의 두려움, 병의 두려움이 있는 Vesālī 큰 도성에 가서 kili에 걸렸다고 Buddha께서 말씀하신 적이 있습니까? 그런 일이 있었습니까?

බුදු බල කිලලා අහුවෙන්නේ නෑහ. එහෙම එකක් නෑහ බුදු බලවල.

Buddha의 힘은 kili에 걸리지 않습니다. Buddha의 힘에는 그런 것이 없습니다.

ඔය දේවතා බල සහ හදාගත්ත යම්කිසි දෘෂ්ට ගතිකෙන්ගේ දෘෂ්ටිය තනුව ඒ අය බල හැදෙන්නේ එහෙම නිසා. ඒවට ඒවා ඒ ආකාරයෙන් වෙනවා. ඒක නොන්නේ නැ. සකස් කරලා දෙනකොට ගත්ත දෘෂ්ටියට අනුව තමයි ඒක ගොන්නැගෙන්නේ.

deva의 힘과 어떤 diṭṭhi를 지어 지닌 이들의 힘은 그들의 diṭṭhi에 따라 만들어지기 때문입니다. 그런 것들에는 그런 식으로 일어납니다. 그렇지 않을 수 없습니다. 짜 맞춰 줄 때 지닌 diṭṭhi에 따라 그것이 쌓이는 것입니다.

ඒ නිසාමයි ඒක එහෙම වෙන්නේ. ඒක එහෙම නොවී බැහැ. ඒකයි හේතුඵලය.

그래서 그렇게 되는 것입니다. 그렇지 않을 수 없습니다. 그것이 원인과 결과입니다.

ඒක අපි දකින්න

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

번역 고르기