와하라까 코리아
CD025-17

CD025 · 17번째 · 22분 · 원문 녹음

pabbajjā 이후의 삶

පැවිදි ජීවිතය.

අද මේ බොහෝ දවසේ මේ පින්වත් පිරිස බලාපොරොත්තු වෙන කාරණා වශයෙන් දහම් ගැටළු නිරාකරණය කරගෙන සැක දුරු කරගෙන ආර්ය මාර්ගය අනුගමනය කරන්න අවශ්‍ය මාර්ගය පාදාගන්න බලාපොරොත්තු වෙන්නේ මෙවන් අවස්ථාවකදී මේ දහම් කරුණු දැනගැනීමට අත්‍යාවශ්‍යයි.

오늘 여기 모인 공덕 있는 분들이 오래도록 바라 온 것처럼, dharma에 관한 물음을 풀고 의심을 걷어 내어 ariya 길을 따르는 데 필요한 길을 열고자 하는 이런 자리에서는 이 dharma의 내용들을 아는 것이 꼭 필요합니다.

මේ අතරේදී විශේෂයෙන් පළමුව කියන්න තියෙන කාරණයක් තියෙනවා නිවන් දැකීමට කාරණයක් නෙමෙයි මේ ටික නම්

그런데 그 사이에 먼저 특별히 말해 둘 것이 하나 있습니다. 이 부분은 nibbāna를 보는 일과 관련된 이야기는 아닙니다.

ඔව් මේකෙදි පෙන්නන්න වෙනවා මේ අපේ මේ පින්වත් පිරිස යම්කිසි වැරදි මාර්ගයකට අසු තැනක් තියෙනවා.

네, 여기서 짚어 두어야 할 것이 있습니다. 우리 공덕 있는 분들 가운데 어떤 잘못된 길에 걸려든 곳이 있습니다.

මම මුල් කරගෙන මා කේ විශ්වාසය තබලා කරන්න හදන එක්තරා වැරදි වැඩපිලක් වෙලා තියෙනවා.

저를 앞세우고 저를 믿게 해서 벌이려는 어떤 잘못된 일이 생겨났습니다.

එත මම පැවිදි වෙන්න ඉස්සෙල්ලා යම්කිසි කරපු වැඩ කටුටක් තිබුණා ලෝක ශාන්තියට නිවන් දකින්න නෙමෙයි ලෝකයාගේ ලෞකික යහපත එක්තරා වැඩ කොටසක් මම ඒ කාලේ කරගෙන ගියා.

제가 pabbajjā를 받기 전에 세상의 평화를 위해 했던 일들이 있었습니다. nibbāna를 보기 위해서가 아니라 사람들의 세간적인 좋음을 위해, 그때 저는 어떤 일들을 해 나갔습니다.

අසනීපොළට බේත්දියම් මේ ගුප්ත ක්‍රම වලින් සමාධියට ලැබෙන ක්‍රම වලින් කළා.

아픈 사람들에게 숨은 방법, samādhi에서 얻은 방법으로 약을 지어 주었습니다.

ඔය ගෘහ නිර්මාණ ශිල්පයේ යම් යම් අවස්ථාවල තියෙන අඩුපාඩුවලට පැය ඉරිසුවරු දුන්න ක්‍රම ගුක්ත විදිහට හොයලා ඒවා යම් යම් ක්‍රම වලින් ලබා දීලා ඒකෙ විශාල සාර්ථයකුත් කරලා දුන්නා. තවා ලෞකික දේවල්.

집 짓는 일에서 어떤 경우에 생기는 모자람에 대해서는 옛 ṛṣi들이 남긴 방법을 숨은 방식으로 찾아내 여러 방법으로 건네주었고, 그 일로 큰 성과도 거두게 해 주었습니다. 이것도 세간의 일들입니다.

ඒ වගේම යන්ත්‍ර මන්ත්‍ර නැගත්ත්ව වැනි දේවල් වලින් සරන් තියෙන යම්කිසි ශාර්ථ සතිත් තියෙනවා නම් ඒවා ක්‍රමානුකූලව විද්‍යාුකූලව පැත්ත පෙන්නලා ඒවනුත් යම් ශාන්තියක් සිද්ධ කරා.

그와 마찬가지로 yantra, mantra, nakat 같은 것들 때문에 어떤 탈이 생겨 있으면, 그것들을 차근차근 이치에 맞게 바른 쪽을 보여 주어 그런 데에도 어느 만큼의 평안을 가져다주었습니다.

මෙන්න මේ වගේ අවස්ථාවල ඒ මගේ කටයුතු වලට සහයෝගය දෙන්න යම්කිසි කීහප දෙනෙක් මම සකස් කරගෙන හිටියා ඒ කාලේ. [උගුර කෑරීම] අද නෙමෙයි.

이런 일들에서 제 일을 돕도록 그때 몇 사람을 마련해 두었습니다. 오늘이 아니라 그때 일입니다.

නමුත් දැන් ඔය ප්‍රශ්නයක් වෙලා තියෙනවා තවමත් මම ඒවලට සම්බන්ධයි කියලා.

그런데 지금 제가 아직도 그런 일에 관련되어 있다는 문제가 생겼습니다.

ඒ සම්බන්ධතාවයන් ඒ විදිහට හේතු ගලා අපේ මේ පැමිණෙන පිරිස් වලට [උගුර කෑරීම] එදා කරපු වැඩ කටයුතු වල සහය දුන්න පිරිස් දැන් ඒවා මගේ මුවාෙන් කරගෙන යනවා.

그 관계가 그런 식으로 이어져, 우리에게 찾아오는 사람들에게, 그때 했던 일을 도왔던 사람들이 지금 그 일들을 제 이름을 방패 삼아 해 나가고 있습니다.

හැබැයි එදාස ප්‍රතිඵල ලැබෙන්නේ නැතුව ඒ අය නොයෙක් කඳනවා නගනවා.

그런데 그때 같은 결과가 나오지 않으니 그 사람들이 온갖 불만을 터뜨립니다.

අන්තිමට මට මතේ පැමිලිදි එවනවා. ටෙලිෆෝන් පෝල් එවනවා, දියුම් එවනවා. ඇවිලින් දැනුම් දෙන පණිවිඩ කියනවා. අනේ හාමුදුරුවනේ

결국 저에게 하소연을 보냅니다. 전화를 하고 편지를 보냅니다. 찾아와서 말을 전합니다. "아, 스님,

ඔබ වහන්සේ සම්බන්ධවලු ඔබ වහන්සේ මේවා කරලා දෙන්නේ. ඒවලු ඒගොල්ලෝ කරන්නේ. ඔබ වහන්සේට කොරසක් දෙනවලු.

스님께서 관련되어 계시고 스님께서 이 일들을 해 주신다고 하더군요. 그래서 그 사람들이 하는 거라고요. 스님께 몫을 드린다고 하더군요.

ඉතින් ශාසනය අධිර්තයට හින්දාස අපිත් ඒවා ගන් ගන්නේ නෑහ අපිත් බොහොම සන්තෝසයෙන් දෙනවා. නමුත් [උගුර කෑරීම] ඒ සාර්ථක වුණේ නෑ කියලා මේ වගේ පැමිලි කීපියක් මට ඇනවා.

그래서 sāsana가 잘되는 데 쓰인다니 우리도 따지지 않고 아주 기쁘게 드렸습니다. 그런데 잘되지 않았습니다." 이런 하소연이 몇 차례 저에게 왔습니다.

ඒකත් මහා කරදරයක් වෙලා තියෙනවා.

그것도 큰 골칫거리가 되었습니다.

දැන් මෙන්න මේ වගේ සිහි බුද්ධියෙන් යුත්තව කටයුතු කරන්න යමක් දැනුම් දීලා ඉන්නවා ඉස්සෙල්ලා.

그래서 이런 일에 깨어 있는 마음과 지혜로 대하도록 미리 알려 드리는 것입니다.

මොකද ඒ පිරිත් මේ ස්ථානයට ඇවිදිලා එහෙම කරන අවස්ථා තියෙනවා.

그 사람들이 이곳에 와서 그런 일을 벌이는 때도 있기 때문입니다.

හැබැයි මේක ලොකු ලොකු ප්‍රශ්නයක්.

그런데 이것은 아주 큰 문제입니다.

මේ කතායක් මට ඉස්සෙල්ලා කිය දීලා ඉල්ලෙන්නවා.

먼저 이야기 하나를 해 드려야겠습니다.

ඒක අවස්ථාවක සැරිුත් මහරහතන් වහන්සේ දානේ වළඳන වෙලාවක එක් පරිබ්බාජිකාවක් ඇවිදින් අහනවා.

한때 Sāriputta 아라한 스님께서 dāna를 드시고 계실 때 어떤 paribbājikā가 와서 묻습니다.

ස්වාමීනි ඔබ වහන්සේ උඩ බලාගෙනද දඟල්. නැත නැගෙනියන කියලා උත්තරයක් දුන්නා.

"스님, 스님께서는 위를 보며 드십니까?" "아니오, 자매여." 하고 대답하셨습니다.

එහෙනම් ඔබ වහන්සේ බිම් බලාගෙන දානේ වරදන්න කියලා. නැතන නැගෙනියන කියලා උත්තරයක් තියෙනවා.

"그러면 스님께서는 아래를 보며 드십니까?" "아니오, 자매여." 하는 대답이 있습니다.

එහෙනම් ඒ ඒ දිසාවන් දිශාව බලාගෙන දාන්නේ වළඳනවද කියලා ඇහුවා. නැතන නැගෙනියන කියලා උත්තරයක් දුන්නා. එහෙනම් අනු දිශාව බලාගෙන වළඳනවද කියලා ඇහුවා. නැතන නැගෙන කියලා උත්තරයක් දුනා.

"그러면 이쪽저쪽 방위를 보며 드십니까?" 하고 물었습니다. "아니오, 자매여." 하고 대답하셨습니다. "그러면 사이 방위를 보며 드십니까?" 하고 물었습니다. "아니오, 자매여." 하고 대답하셨습니다.

ඉතින් අහනවා ඔබ වහන්සේ උඩ බලාගෙන වළඳන්නෙත් නැත්නම්, බිම් බලාගෙන වළඳන්නෙත් නැත්නම් ප්‍රධාන දිශ නිසා බලාගෙන වළඳන්නෙත් නැත්නම්, අතුර දිශා බලාගෙන වළඳන්න නැත්නම් මොන දිශාව බලාගෙනද වරඳන්න? එහෙනම් බලන්න දිශාවක් නැහ. මට මේක තේරුම් කරලා දෙන්න කියලා.

그래서 묻습니다. "스님께서 위를 보며 드시지도 않고, 아래를 보며 드시지도 않고, 큰 방위를 보며 드시지도 않고, 사이 방위를 보며 드시지도 않는다면 어느 쪽을 보며 드십니까? 그러면 볼 쪽이 없지 않습니까. 이것을 저에게 풀어 설명해 주십시오."

උන්වහන්සේ දේශනා කරනවා නැගෙනියනි උඩ බලාගෙන වදනවා කියන්නේ නැත්රු බලාගෙන නැත් තියමින් ඔයිෙන් ජීවත් වෙන යම් කෙනෙක් ඉන්නවා නම් භික්ෂුව කොයි පැත්ත බලාගෙන වැළඳුවත් එයා උල බලාගෙන වරඳන කෙනෙ. මේක නොගැලපෙන වැළඳීම.

스님께서 말씀하십니다. "자매여, 위를 보며 먹는다는 것은 이렇습니다. 별을 보고 nakat을 짚어 주며 그것으로 살아가는 bhikkhu가 있다면, 그는 어느 쪽을 보고 먹든 위를 보며 먹는 사람입니다. 이것은 걸맞지 않은 먹음입니다.

නැකස් ආශ්‍ර කරමින්, ග්‍රහ කාර්ඛාවල විස්තර කියමින් ඒකෙන් ආය ජීවිතය පවත්වන එහෙම කටයුත්තක් කරනවා නම් යම් භික්ෂුවක් ඒ භික්ෂුව උඩ බලාගෙන වළඳන කෙනෙක් කියලා තියෙනවා. අන්න ඒක මම කරන්නේ නැ. ගැලපෙන්නේ නැති එකක්.

nakat에 기대고 별자리 일을 풀어 말해 주며 그것으로 삶을 꾸려 가는 그런 일을 어떤 bhikkhu가 한다면, 그 bhikkhu를 위를 보며 먹는 사람이라고 합니다. 저는 그런 일을 하지 않습니다. 걸맞지 않은 일입니다.

බිම් බලාගෙනවා කියන්නේ මොකක්ද? ගොවි තැන් කරමින් පොළොව කනිමින් මේ පොළොවේ තියෙන කටයුතු කරලා ඔය ගෘහ නිර්මාණ අර ආදී පෙන්නලා දීලා වාස්තු විද්‍යාව කරලා ඕජාතනම් ජීවනභාවය ගෙනියනවා නම් යම් භික්ෂූවක් ඒකට කියනවා බිම් බලාගෙන බලනවා. ඒකයි බිම් බලාගෙන වැලඳී. ඒක මේ ආර්ය විනයට ගැලපෙන්නේ නෑ. ඒකයි මම බිම්බලාගෙන වරදන්නේ නෑ කිව්වේ.

아래를 보며 먹는다는 것은 무엇입니까? 농사를 짓고 땅을 파며 땅 위의 일을 하고, 집 짓는 일 같은 것을 일러 주고 vāstu를 하여 그것으로 살아가는 bhikkhu가 있다면 그것을 아래를 보며 먹는다고 합니다. 그래서 아래를 보며 먹는 것입니다. 그것은 ariya vinaya에 맞지 않습니다. 그래서 제가 아래를 보며 먹지 않는다고 말한 것입니다.

යම්කිසි පුද්ගලයෙක් දිහා බලාගෙන වළඳනවා කියන්නේ ගිහියන්ගේ පණිවිඩ හුවමාරු කරමින් ඔය මගුල් තුලාදී කටයුතු කරමින්, ඕවට ඔපත්තත් උහෙවෙමින් තැන් තැනට යමින් මේ ජාතියවා කරනවා නම් එහෙම ඒකට කියනවා ප්‍රධාන දිශා බල බලා වන්දන කියලා. ඒවක් හරි හම්බගෙන වල්දනවා. මේ ආර්ය විනයට ගැලපෙන්නේ නෑහැ. ඒවා කරන්නේ නැහ. ඒකයි මම කිව්වේ දිශා බලාගෙන වළඳන්නේ නෑහ කියලා.

어떤 사람이 방위를 보며 먹는다는 것은, 재가자들의 소식을 이리저리 전해 주고 혼인 같은 일을 맡아 하며, 그런 일에 끼어들어 이곳저곳 돌아다니는 이런 일을 한다면 그것을 큰 방위를 보며 먹는다고 합니다. 그런 일로 벌어서 먹는 것입니다. 이것은 ariya vinaya에 맞지 않습니다. 저는 그런 일을 하지 않습니다. 그래서 제가 방위를 보며 먹지 않는다고 말한 것입니다.

අංග ශාස්ත්‍ර, ලස්සන ශාස්ත්‍ර මේවැන් හස්සරේකා ශාස්ත්‍ර මේ ජාතිය කියා මේකෙන් ජීවත් වෙනවා නම් අනු දිසා බලාගෙන වළඳනවා කියලා. මම ඒවා කරන්නේ නෑහ ඒ මේ සාර්ය විනයට ගැලපෙන්නේ නැති නිසා නිසයි. මෙන්න මේ නිසා ඔය ජාතිය බඳන්නේ නෑ. නිවන් නිවන

몸의 생김새를 보는 법, 상을 보는 법, 손금 보는 법, 이런 것들을 말해 주며 그것으로 살아간다면 사이 방위를 보며 먹는다고 합니다. 저는 그런 것을 하지 않습니다. 그것이 ariya vinaya에 맞지 않기 때문입니다.

මේ නිසා ඔය ජාතිය බඳන්නේ නෑ. නිවන් නිවන මුල් කරගෙන ශාන්තිය මුල් කරගෙන ඒ සඳහා පිහිටව වූ හිතකින් දැහැමින් පිණ්ඩපාතයෙන් ලැබෙන්නා වූ මේ දානය මම වළඳනවා. මට ඒ නිසා ඔය නිසා එකක්වත් නැහැ. ඒකයි මගේ කොයිදි සාපක් බලන බලන්නේ නෑහැ කිව්වේ ඔන්න ඕකයි කියලා. දැන් මේකත් අපි දැනගන්න ඕනේ

그래서 그런 식으로 먹지 않습니다. nibbāna를 바탕으로, 평안을 바탕으로, 그것을 위해 굳게 선 마음으로, piṇḍapāta로 바르게 얻은 이 dāna를 저는 먹습니다. 그러니 저에게는 그런 것이 하나도 없습니다. 그래서 제가 어느 쪽도 보지 않는다고 말한 것이 바로 이것입니다."

කියලා. දැන් මේකත් අපි දැනගන්න ඕනේ භික්ෂූන් වහන්සේ නමකට ගැලපෙන වැළඳීමක් ඇත්නම් සැදැහැවතුන් විසින් දැහැමින් දෙන දේකින් දානය වල්ලලා ඒ ආර්ය මාර්ගය පූර්ණය කරන්න කටයුතු කිරීම ප්‍රධාන කරගෙන කටයුතු කරනවා නම්, ප්‍රත්‍යවේක්ෂාවෙන් කටයුතු කරනවා නම් මෙන්න මේකයි මේ වැළඳීමයි ආර්යයන්ට ගැලපෙන්නේ.

이제 우리가 이것도 알아야 합니다. bhikkhu에게 걸맞은 먹음이 있다면, 믿음 있는 이들이 바르게 내어 준 것으로 dāna를 먹고, ariya 길을 채우는 일을 으뜸으로 삼아 살며, paccavekkhaṇā로 돌아보며 산다면, 바로 이 먹음이 ariya들에게 걸맞습니다.

ආර්යයන්ට කියන්නේ විශේෂයෙන් භික්ෂුන්ට ගැලපෙන්නේ.

ariya들에게라는 것은 특히 bhikkhu들에게 걸맞다는 뜻입니다.

එහෙනම් භික්ෂූන් වහන්සේ නමක් වශයෙන් පත්වෙන්න ඉස්සෙල්ලා ඒ ගිහි වතය කටයුතු කරනකොට ගිහියෙකුට ගැලපෙන්න දේවල් එදා කළාට අද අංශු මාත්‍රයකවත් මට ගැලපෙන්න බැහ. එදා තිබුණ පරිභෝගය.

그러니 bhikkhu가 되기 전, 재가자로 살 때 재가자에게 걸맞은 일들을 그때 했다 하더라도, 그때 누리던 것은 오늘 저에게 티끌만큼도 걸맞지 않습니다.

[උගුර කෑරීම] ඒ නිසා මුලදිම මම අපේ පිරිස්වලට කියලා තිබුණා. මේ මම දැන් කරන කටයුතු එහෙම මතුවට බලාපොරොත්තු වෙන්න එපා.

[헛기침] 그래서 처음부터 저는 우리 사람들에게 말해 두었습니다. 지금 제가 하는 이 일들을 앞으로도 기대하지 말라고.

යම් දවසක මේ තත්ත්වයෙන් පැවිට වුනොත් මම එදාට [උගුර කෑරීම] මේ කටයුත්තට කර සම්බන්ධතාවය මගේ ඉවරයි.

어느 날 제가 이 자리에서 pabbajjā를 받게 되면, 그날로 [헛기침] 이 일과 저의 관계는 끝입니다.

අංශු මාත්‍රයක්වත් මම නැගත් බලන්නවත් බේත් සේත් කියලා හිතන් ඒවයෙන් ජීවත් වෙන්නවත් වාස්තු විද්‍යාවෙන් ජීවත් වෙන්නවත් එබඳු දිකට සම්බන්ධ වෙන්නවත් කිසිම හැකියාවක් මට නෑ. ඒ නිසා දැන් කරන හරියක් දැන් කරගන්න ඊට පස්සේ මම දන්නේ නැ.

티끌만큼이라도 nakat을 보는 일, 약을 짓는다며 그것으로 살아가는 일, vāstu로 살아가는 일, 그런 일에 관계하는 일은 저에게 전혀 할 수 없는 일입니다. 그러니 지금 할 수 있는 만큼 지금 해 두십시오. 그 뒤로는 저는 모릅니다.

ඔය අවස්ථාව එකක්. ඒ නිසා යම්කිසි කෙනෙක් කියනවා නම් ඔය හරහ කරන ඒවා මේ නැගත් බලන ඒවා එහෙනම් මේ ග්‍රහ නිර්මාණ භාස් විද්‍යාන් හාමුදුරුවෝ සම්බන්ධයි. හාමුදුරුවටයි මේකෙන් කොටසක් යනවා. අපි ඒක දෙනවා ඔය ජාතියනම් අහුවෙන්න එපා. මේක හොඳට මතක තියාගන්න ඕනේ දන්න අයටක් කියන්න ඕනේ.

이것이 하나의 경우입니다. 그러니 누군가가 '몰래 하는 이 일들, nakat 보는 일들, 집 짓는 일, vāstu에 스님이 관계하신다, 스님께 여기서 몫이 간다, 우리가 그것을 드린다'고 말한다면, 그런 말에 걸려들지 마십시오. 이것을 잘 기억해 두고 아는 사람들에게도 알려야 합니다.

මම එහෙම කිසිම සම්බන්ධතාවයක් ඒවට නැහ.

저는 그런 일과 아무 관계가 없습니다.

නමුත් යම් කෙනෙක් තමන්ගේ වාසියට කියන්න පුළුවන් මාව පාවා දීලා ඔය ජාතිය වැඩ කරන්න පුළුවන්.

그러나 누군가는 자기 이익을 위해 그렇게 말할 수 있고, 저를 팔아 그런 일을 할 수도 있습니다.

ඒකෙන් පරිස්සම් වෙන්න ඕනේ මගේ එහෙම කිරීම සම්බන්ධතාවයක් ඒවට නෑ.

그것을 조심해야 합니다. 저는 그런 일을 하는 데 아무 관계가 없습니다.

තව විශේෂ කාරණයක් තියන්න තියෙනවා.

또 하나 특별히 말해 둘 것이 있습니다.

යම්කිසි පුද්ගලයෙක් ඔය වතුර ටැප් එකක් නැරාමයක් ඇරපුහම වතුර එනවා. යම්කිසි පුද්ගලයෙක්ගේ කරාමය ඇඩපුහම වතුර වෙනකොට එයා හිතුවොත් මේ කරාමේ ප්‍රාතිහාරියක් මේ මගේ ප්‍රාතිහාරියක් මේ කලාාමේ හරපුහම වතුර එන්නේ ඒකයි කියලා හරිද?

어떤 사람이 수도꼭지를 틀면 물이 나옵니다. 어떤 사람이 꼭지를 틀어 물이 나올 때, 그가 '이건 이 꼭지의 pāṭihāriya다, 나의 pāṭihāriya다, 그래서 이 꼭지를 틀면 물이 나오는 거다'라고 생각한다면, 맞습니까?

හරාමේ ඇලපුහම වතුර එනවා. වතුර එන පුද්ගලයාගේ ප්‍රාතිහාර්යක්වත් ඒ හරාමේ ප්‍රාතිහාරයක්වත් නෙමෙයි.

꼭지를 틀면 물이 나옵니다. 그것은 물을 트는 사람의 pāṭihāriya도 아니고 그 꼭지의 pāṭihāriya도 아닙니다.

එහෙනම් ඒ බටයට ඒ කරාමේල අගට එනකන් වතුර එන මහ ටැන්කින් සම්බන්ධතාවයක් වෙන වතුර තටකිය. දිය ධාරාවකින් සම්බන්ධතාවයක් තිබිච්ච නිසා ඒ බට විරුක්තිරිතව තිබිච්ච නිසා කවුරු කරාමැරියත් කරාමැරපුහම වතුර එනවා. පරිහරණය කරගන්න පුළුවන්.

그 관에서 꼭지 끝까지 물이 오도록 이어진 큰 물탱크가 있습니다. 물줄기로 이어져 있고 관이 끊기지 않고 있기 때문에, 누가 꼭지를 틀든 틀기만 하면 물이 나옵니다. 쓸 수 있습니다.

කොතනින් හරි බට කැඩුනා නම් අතරමක්. දැන් අර ප්‍රාතිහාර්ය පෙන්නන්න පුළුවන්ද කරාමේ ඇරලා?

만약 중간 어딘가에서 관이 깨졌다면, 이제 꼭지를 틀어서 그 pāṭihāriya를 보일 수 있겠습니까?

පුද්ගලයත් ඉන්නවා. කරරාමයෙත් තියෙනවා. පුද්ගලයා ක්‍රියාත්ම වෙලාමේ වැටිනවා වතුර එන්නේ. වතුර එන්න විදිහක් නෑහ.

사람도 있고 꼭지도 있습니다. 사람이 움직여 틀어도 물이 나올 길이 없습니다.

එහෙනම් ඒවයි එක දෙයක් තියෙනවා. මහත්ත එක්ක හිටපු ඒ පින්වත් පිරිත් මගේ ආශිර්වාදය කියන්නේ මම පුද්ගලිකව දැන් අද ලබාගත්ත එකක් නෙමෙයි. සංසාරයේ බොහෝ ඈත් ඉඳන් පුරපු එක්තරා ශක්තියක්. ශ්‍රාවක පාරමිතාවක ශක්තිය බුදුපියාණන් වහන්සේලාගේ පටන්ගෙන එන සම්බන්ධතාවයක් මුල් කරගෙන ලැබුණු ශක්තියක් තමයි මම කරන වැඩවල්දී ඒ කටයුතුට සම්බන්ධ වුණේ.

그러니 이 한 가지가 있습니다. 저와 함께했던 그 공덕 있는 분들이여, 저의 축복이라는 것은 제가 개인으로 오늘 얻은 것이 아닙니다. saṃsāra에서 아주 먼 옛날부터 채워 온 어떤 힘입니다. sāvaka pāramī의 힘, 붓다들로부터 이어져 온 인연을 바탕으로 얻은 힘이 바로 제가 했던 일들에 함께했던 것입니다.

මම ඔය කාලේ පෙලා තියෙනවා මෙහෙම දෙයක්. නැගත් කියන ඒවා ලෝක සම්ප්‍රදායක් අනුව අද හදනවා.

저는 그때 이런 것을 보았습니다. nakat이라는 것을 오늘날에는 세상의 관습에 따라 만들어 냅니다.

ඒ හදන නැගත් තියෙන ඒවට හැදුවට [උගුර කෑරීම] ඔය නැගට කියන එක අසුරු කෙනා. ඇයිපිය මොහොතක්. මොහොතේ කිව්වේ මොහොතයි කිව්වේ ඒකයි.

있는 nakat에 맞추어 만든다 해도, [헛기침] nakat이라는 것은 손가락 한 번 튕기는 사이, 눈 한 번 깜박하는 순간입니다. 순간이라고 한 것이 바로 그 뜻입니다.

නමුත් ඔය සාම්ප්‍රදාක නැගත්ත වලදී වෙනවා මෙන්න මේ විනාඩිය දෙක ඇතුලත මෙන්න මේ නැගත තියෙනවා කියලා.

그런데 관습적인 nakat에서는 '바로 이 1~2분 안에 이 nakat이 있다'고 합니다.

එයා නැගත්තක් නැගතට ඇහිපිය ගහන මොහොත් බැලුවොත් 3000 ගානක් වැටෙනවා. 3හ00ක් විතර. එහෙනම් විනාඩියකින් 3600 එකක විතර තමයි ඔය කියන සුද්ධ නැගත තියෙන්නේ.

nakat 하나 안에서 눈 깜박하는 순간을 헤아려 보면 3000번쯤 됩니다. 3600번쯤 됩니다. 그러니 1분에 3600분의 1쯤 되는 순간에만 참된 nakat이 있는 것입니다.

ඔය කිසිම නැත් කරුවයෙකුට නැගත් වෙලාවක් දීලා ඕක අල්ලා දෙන්න බැහ විනාඩියක් ඇතුලට. විනාඩියෙන් 3600 එකක නම් නැගත තියෙන්නේ. 3599ක්ම නැගත නැති වෙලාව.

어떤 nakat 보는 사람도 nakat 시간을 정해 주며 1분 안에서 그것을 붙잡아 줄 수는 없습니다. 1분에 3600분의 1에만 nakat이 있다면, 3599번은 nakat이 없는 시간입니다.

ඉතින් කොහොමද අල්ලන්නේ?

그러면 어떻게 붙잡겠습니까?

ඒ නිසා ඒක අහුවෙන්න ක්‍රමයක් තියෙනවා. මනසාචේ පසන්නේන භාසතිවා කරෝතිවා තෝනං සුඛමං වීති ඡායාවනපායන කියන බුද්ධ දේශනාව ප්‍රසන්න මනසකින්ව කරන කියන දේකන්ගේ ඡායාව මතුවෙලා පේනවා වාගේ මතුවෙලා එනවා වාගේ ඒ කියන වෙලාව සුද්ධතාවයන් අහුවෙලා කටයුත්ත යහපත අතර හිටෙනවා. එහෙනම් අන්න ඒ

그래서 그것을 붙잡는 방법이 있습니다. 'manasā ce pasannena bhāsati vā karoti vā, tato naṃ sukham anveti chāyā va anapāyinī'라는 붓다의 가르침입니다. 맑은 마음으로 하고 말하는 것에는 그림자처럼 따라 떠오르듯, 그 시간의 깨끗함이 붙잡혀 그 일이 좋음 안에 머뭅니다.

කටයුත්ත යහපත අතර හිටෙනවා. එහෙනම් අන්න ඒ ප්‍රහන්න මනස ඇතිවෙන ක්‍රමේ ඔය ජෝතිසය පෙලා නෑ. ඉස්සරලා තිබුණා.

그런데 그 맑은 마음이 일어나는 방법을 그 jyotiṣa는 보여 주지 않습니다. 예전에는 있었습니다.

නමුත් අද ඒවා වැහිලා ගිහිල්ලා නාව ශේෂ වශයෙන් හැඟිලා අද නමට කරගෙන යනවා පුරුද්දට සාප්‍රදායිකව මෙන්න නැගතකලා හදලා දෙනවා.

그러나 오늘날 그것은 덮여 버리고 이름만 남아, 오늘은 이름뿐으로, 버릇대로, 관습을 따라 nakat을 만들어 줍니다.

කසිපුටියක් ගහලා හොඳ කුණුහරපට කිය කියිය

kasippu 한 잔을 들이켜고 온갖 상스러운 말을 늘어놓으면서,

මෙහාට ව දැන් ගන්න ඔය යකඩි වික්මන් කරලා වෙලාව පහිනවා කියලා අරගෙන ඉටන් ඇන්න ගම

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

අින්නේ මොකක්ද මනසා පදුට්ඨේන භාසතිවා කරෝතිවා සිද්ධ වුනා. තෝනං දුක්ඛමං වේටි චක්කං ආහතෝ පදං කියලා ගුණා පසුපත කරත් වෙනවා වගේ බලාදින්න වෙනවා. ඒ දුෂ්ට මානසිකත්වයෙන් කරනකොට වෙන නැගතහුවෙන තැන.

그때 무슨 일이 일어납니까? 'manasā ce paduṭṭhena bhāsati vā karoti vā, tato naṃ dukkham anveti cakkaṃ va vahato padaṃ', 수레바퀴가 소의 발자국을 따라가듯 그렇게 되는 것을 보게 됩니다. 그런 더러운 마음으로 할 때는 nakat이 붙잡히지 않는 자리가 됩니다.

ඒ නිසා ඒ දුෂ්ට මානසිකත්වය යම් කෙනෙකුගේ නැතුව ලාභ කීති ප්‍රහංසා පිළිබඳ කිසි බලාපොරොත්තුවක් නැතුව ලෝකානුකම්පාවෙන් යහපතේ පිහිටලා අවිහිංසාවාදීව යම් ශාන්තියක් පතුරවමින් කරන කටයුත්තක් තියෙනවා නම් ඔයට රාහු කාලේ තියා මොන කාලේ නැගැල්ලුවත් ඕකේ අහුවෙනවා. කෑම වලාකුලකම සරිවක් ඇත

그러니 누군가에게 그런 더러운 마음이 없이, 이득과 이름과 칭찬을 바라는 마음 없이, 세상을 가엾이 여기는 마음으로, 좋음에 굳게 서서, 해치지 않으며, 어떤 평안을 퍼뜨리며 하는 일이 있다면, rāhu kālaya는 말할 것도 없고 어떤 때에 시작하든 거기에 붙잡힙니다.

ඕකේ අහුවෙනවා. කෑම වලාකුලකම සරිවක් ඇත කියලා කතාවක් තියෙනවා ඉංග්‍රීසීකාරයග ඒක ඒ වගේ ඕනයි නරකයි කියන වෙලාවක ඉතාම හොඳ වෙලාවක් ඔය අසේ තියෙනවා. ඕක කවදාවත් වෙලාව බල බලා අල්ලන්න බැ. ප්‍රන්න මනසට ඕක

영국 사람들 말에 '모든 구름에는 은빛 테두리가 있다'는 말이 있습니다. 그와 같이 나쁘다고 하는 때에도 그 안에 아주 좋은 순간이 있습니다. 그것은 결코 시간을 들여다보며 붙잡을 수 없습니다. 맑은 마음에 그것이 붙잡힙니다.

අහුවෙනවා. මෙන්න මේ ගැඹුරු නශාත්‍රයක් තියෙනවා මේක හැඟවිලා තිබිච්ච එකක් මම ඒ කාලේ මතු කරලා. ඊට අනුකූලව කටයුතු කරනවා ලෝක සම්ප්‍රදාය නැකට හදලා දෙන්න.

바로 이런 깊은 nakat이 있습니다. 이것은 감추어져 있던 것인데 제가 그때 드러내었습니다. 그에 맞추어, 세상의 관습대로 nakat을 만들어 주는 일을 했습니다.

මම දන්නවා ඒකෙන් නෙමෙයි හරි මනසාචයේ පසන්නන භාසතිවා කරවතිවා ධර්මය. ඒක ධර්මානුකූල ක්‍රමයක්.

저는 압니다. 그것으로 되는 것이 아니라 'manasā ce pasannena bhāsati vā karoti vā'라는 dharma로 되는 것입니다. 그것은 dharma에 맞는 방법입니다.

ඉතින් ලෝක සම්ප්‍රදාය නැගතක් හදන ක්‍රමයක් තියෙනවා. ඒක මිනිස්සු මේ සම්ප්‍රදාය හොයෙන හින්දා ඒක දෙනවා. නැ ඔය සම්ප්‍රදායකවත් අවශ්‍ය නැහ. හැබැයි ඉතින් ඔය ටික ඉගෙන ගත්ත කෙනෙක් ඕකෙන් කරන්න කිය තර ටික නැතුව. අර මම මුලින් කිව්ව ටික නැතුව මොකද අරක පල දෙන්නේ කොහොමද?

그러니 세상의 관습으로 nakat을 만드는 방법이 있습니다. 사람들이 그 관습을 찾기 때문에 그것을 건네주는 것입니다. 아니, 그 관습조차 필요하지 않습니다. 그런데 그 부분만 배운 사람이, 그것으로 하라고 한 내용 없이, 제가 처음에 말한 그 부분 없이 한다면 그것이 어떻게 열매를 맺겠습니까?

[අඬන]

[우는 소리]

කෝපයක් අරගත්තොත් කෝපයෙත් අපි උදු කුරු කරලා ගෙනියනකොට ඔන්නම් ඕකට වහ දාලා තියන්නත් පුළුවන්. ඔන්නම් අමෘතය දාලා තියන්නත් පුළුවන්. දෙකම කෝප්පේ හිටිනවා.

잔 하나를 들어 바로 세워 들고 갈 때, 그 안에 독을 넣어 둘 수도 있습니다. 감로를 넣어 둘 수도 있습니다. 둘 다 잔 안에 들어 있습니다.

දැන් මේ වහ හෝ අමෘතයම කියනකට දයාපේක්ෂනා තුළින් ඒ ප්‍රතිඵලය එනවා මිසා කෝපය ඵලින්දෙ කෝපය කරන දෙයක්ද?

독이든 감로든 그 안에 담긴 것을 통해 그 결과가 오는 것이지, 잔이 열매를 내는 것입니까? 잔이 하는 일입니까?

එහෙනම් ඔය වාස්තු විද්‍යාව කටයුතු කරන මම ඒක හරි යම්කිසි ක්‍රමයට එපදු ක්‍රෝප්ප ටිකක් තියෙනවා. දොස් නැති කරන ක්‍රමයක්.

그러니 vāstu 일을 하던 저에게도 어떤 방식으로 그런 잔이 몇 개 있었습니다. 탈을 없애는 방법입니다.

එක්තරා විදියහ ද්‍රව්‍ය වස්තු ගැප් කරලා හදන එකක්. හැබැයි ඕකට පුරවන්න ඕනේ අර කරුණා, මෛත්‍රී සිලි ජලාසයෙන්ම පුරවන්න ඕනේ.

어떤 재료와 물건들에 힘을 불어넣어 만드는 것입니다. 그런데 그것은 karuṇā, mettā, sīla의 물로 채워야 합니다.

ඒක කරන්නේ කවුද

그것을 누가 합니까?

ඒක මම ඉදා කළේ මගේ මේ අත්බැ හදාගත්ත පුද්ගලික බලයකින් නෙමෙයි. සසර බොහෝ කාලන්තරයක් බුද්ධාන්තර ගානක ඉඳන් ගෙනාපු ශ්‍රාවක පාරමිතා සත්‍ය. ඒ නිසා ඒ මම අත ගහලා ඒ ආශිර්වාදය ගැප් කරලා හදපු වෙලාවේදී ඒවක් ඉදිරි ප්‍රශ්නයක් වෙලා නැහැ. දහස් තැනක් කරලා තියෙනවා. යහපතක් මිසක් අයහපතක් මාසරයක්වත් වෙලා නැහ.

그때 저는 그것을 이번 삶에서 만든 개인의 힘으로 한 것이 아닙니다. saṃsāra의 아주 오랜 세월, 여러 붓다 사이의 시대부터 가져온 sāvaka pāramī의 진실입니다. 그래서 제가 손을 대어 그 축복을 불어넣어 만들었을 때 그것들은 뒤에 문제가 되지 않았습니다. 수천 곳에서 했습니다. 좋음뿐, 겨자씨만 한 나쁨도 생기지 않았습니다.

ඒ සඳහා සේවයට ගත්ත පිරිසේ කෝප ටික හදන හැටි දන්නවා. දැන් ගිහිල්ලා කෝප්පතිය තියලා එනවා. පුරන්නේ මොන ලාභය කීර්ය ප්‍රහංසා නම් ඒක මුල් වුනේ වෙන්නේ අර කුණ හරියන්නේ කොහොමද?

그 일을 위해 데려온 사람들은 잔 만드는 법을 압니다. 지금 가서 잔을 놓고 옵니다. 무엇으로 채웁니까? 이득과 이름과 칭찬이 그 뿌리라면, 그것은 썩은 것일 뿐인데 어떻게 효과가 있겠습니까?

[උගුර කෑරීම] හැබැයි මගේ දැන් ඒහා සම්බන්ධය නැති වුණත් ඒකට මම ක්‍රමයක් තියා තියෙනවා පින්වත් පිරිසට මේ සම්බන්ධය කඩාගන්න එපා.

[헛기침] 그런데 지금 저와 그 일의 관계는 없어졌지만, 그것을 위해 저는 공덕 있는 그분들에게 방법 하나를 남겨 두었습니다. 이 관계를 끊지 말라고.

ඔබලාට මම මේ සම්බන්ධයට සම්බන්ධ කරගන්නේ. ලාභ කීති ප්‍රහංසා ලබාගෙන ජීවත් වෙන්න මේ ලෞකිකත්වය වැජබෙද එකක් නෙමෙයි.

제가 여러분을 이 관계에 이어 둔 것은 이득과 이름과 칭찬을 얻어 살라고, 이 세간살이를 불리라고 한 것이 아닙니다.

මේ ලැබෙන දේකින් ලැබෙන ලාභයකින් ඔබලා තමන්ගේ සිය පවුල් ඔබ අික් අයට තමන්ට කවදා හරි මම ගිය දවසක වෙන් වෙච්ච දවසක පැවිද්දිලා හරි ගිය දවසක මා පසු පස නිදහසේ ඉන්න මාර්ගයක් පාදාගන්න දැන්මියව්වෙන් ඒ අයට නිදහස් පහසුකමාන් සලසලා දීලා නිදහස් වෙන්න බලන්න

여기서 들어오는 것, 거기서 생기는 이득으로 여러분 자신과 가족, 다른 사람들이, 언젠가 제가 떠나는 날, 헤어지는 날, pabbajjā를 받고 떠나는 날 제 뒤에서 자유롭게 지낼 길을 열도록, 지금부터 그들에게 자유로운 바탕을 마련해 주고 자유로워지도록 하라고 한 것입니다.

ඔන්න ඔය පොරොඳුව දීලා තමයි මම එදා ඒ පිරිසට ඒ කටයුතු කළේ.

바로 그런 약속을 하고서 저는 그때 그 사람들에게 그 일을 맡겼습니다.

නැත්නම් මේ ලාභයක් හිතියක් හරි හම්බ කරගෙන ඒකෙන් මේ ලෞකික ජීවිතයක් ගොඩන්නගන්න ඒකට දෙන ආධාර කරන කුණුගොඩක් වශයෙන් නෙමෙයි.

그렇지 않고 이득이나 무엇을 벌어 그것으로 세간살이를 쌓아 올리는 데 보태는 쓰레기 더미로 준 것이 아닙니다.

එදා ඒ පොරුන්දුවේ හිටියට කොච්චර මේ ධර්මය ගත්තා කිව්වත් ඔය ටික කලුණා. ඒ ටික සිද්ධ වුණේ නෑ.

그때 그 약속 안에 있었다 해도, 아무리 이 dharma를 받아들였다고 말해도, 그 부분은 깨졌습니다. 그것은 이루어지지 않았습니다.

මම වෙෙනුනාට පස්සේ ඒකෙන් පොඩ්ඩක් කෑත් වුණා. හැබැයි මේක කවුරුවත් දන්නෙත් නෑහැ කාටවත් හොයන්නත් බැහ. සිද්ධ වෙච්ච සිද්ධිය

제가 떠난 뒤로 그 일이 조금 틀어졌습니다. 그런데 이것은 아무도 모르고 아무도 찾아낼 수 없습니다. 일어난 일입니다.

එදා ලැබෙල්ල තිබිච්චෙත් හිතුනා ඇති වෙයි කියලා.

그때 받아 둔 것만으로도 충분하리라고 생각했던 것입니다.

ද ඉතින් අපි නිකන් පස්සෙන් ගියාහම අපිට පස් වැනි වැනි ඉන්න වෙයි. මෙච්චර කල් ගත්ත ක්‍රමය නෑනේ කියලා. කිව්ව ටික පිරීහරින

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

ක්‍රමය නෑනේ කියලා. කිව්ව ටික පිරීහරින කරෙන්නේ නැති නිසා ඒ ටික කලන්ගේ වැඩ බලාගත්තා රිය කාලයක්.

일러 준 것을 지키지 않았기 때문에 그들은 오랫동안 자기들 일만 챙겼습니다.

අවශ්‍ය කාලේ පැන්නාවා. ප්‍රතිඥාව කැඩුණා. ආශිර්වාදය විදිය ගියා.

필요한 때는 지나갔습니다. 약속은 깨졌습니다. 축복은 흩어져 버렸습니다.

ඒ ආශිර්වාදය නොබිදගෙන කටයුතු කළා නම් අද ඔ ඊට වඩා විශේෂ තත්ත්වයට ඉන්නවා.

그 축복을 깨뜨리지 않고 일했다면 오늘 그들은 그보다 훨씬 나은 자리에 있을 것입니다.

ඒ අය විසින් කඩාගත්ත මම මොනවා කරන්න ඒ ආශිර්වාදය කඩාගත්තේ නැත්නම් අදස්සය කරන ඒවට අර උල්පත සම්බන්ධයි. මම බලයෙන් අයින් කළා නෙමෙයි. ඒ අය සමහ විසින් ප්‍රතිඥාව ගැනීමෙන් ඒ අවස්ථාව නැති කරගන්නවා. දැන්

그들 스스로 깨뜨렸으니 제가 무엇을 하겠습니까. 그 축복을 깨뜨리지 않았다면 오늘 하는 일들에도 그 샘이 이어져 있었을 것입니다. 제가 힘으로 떼어 낸 것이 아닙니다. 그들 스스로 약속을 깨뜨려 그 기회를 잃어버린 것입니다.

ගැනීමෙන් ඒ අවස්ථාව නැති කරගන්නවා. දැන් ඉතින් මම එදා කරපු කටයුතු මම පස්සේ ගිහිල්ලා කරපු අද කරන්න ගියාට එදාගත්ත ප්‍රතිඵලය ගන්න බැ.

이제는 제가 그때 했던 일을 나중에 가서 오늘 다시 한다 해도 그때 얻은 결과를 얻을 수 없습니다.

හැබැයි එක දෙයක් තියෙනවා. මෙන් කවුරු හරි අතින් අහන්න පුළුවන් අපි ඒක කරගන්න මේකටත් බුදුරජාණන් වහන්සේ දේ දේශනා කරපු දහමකින් මට පිළිතුරක් දෙන්න වෙනවා.

그런데 한 가지가 있습니다. 누군가 '그러면 우리가 그 일을 어떻게 해야 하느냐'고 물을 수 있습니다. 여기에도 저는 붓다께서 가르치신 dharma로 답해야 합니다.

මොකද හේතුව? දේවදත්තට විශාල ලැබීමක් ලැබුණා. හැබැයි දේවදත්ත ගුණයෙන් හොඳින් හඉඳලා ගුණය පිරිහිවාගන්න කාලේත් අර ලැබීම දේවදලාට හම්බවු.

왜 그렇습니까? Devadatta는 큰 공양을 받았습니다. 그런데 Devadatta가 덕을 잘 지키다가 덕에서 떨어져 나간 때에도 그 공양은 Devadatta에게 들어왔습니다.

අජාසත රජ්ජුරුවෝ දන් 500ක් හිඳ දෙනවා දේවදත්තට එදා තිබිච්ච පැහැදීමකට ප්‍රාග්‍යහාරය දැකලා පැහැදීමකට

Ajātasattu 왕이 Devadatta에게 dāna 500개를 바칩니다. 그때 가졌던 믿음, pāṭihāriya를 보고 생긴 믿음 때문입니다.

පහු කාලෙකදී අර සත්‍ය නැතිවෙලා හිටම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් ප්‍රතික්ෂේපෙලා ලාභකීති ප්‍රහංසාප පත්සේ යන්න බලාපොරොත්තු වෙන වැඩපිටක් හදාගත්තා දේවධ

나중에 그 진실함이 사라지고 붓다의 dharma에서 등을 돌려, Devadatta는 이득과 이름과 칭찬을 좇으려는 일을 꾸몄습니다.

මේ ශරීත් හාමුදුරුවෝ මේක කිව්වහම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කාගේ නමුත් ලැබෙන ලාභයක් තියෙනවා නම් ඒකට පහර ගහන්න එපා ඒක ධර්මතාවයෙන්ම ඉස්මතු වෙන දවසක් එයි අපි නිහළ වෙමු.

Sāriputta 스님께서 이것을 말씀드리자 붓다께서 말씀하십니다. "누구에게든 들어오는 이득이 있다면 그것을 치지 마라. dhammatā에 따라 저절로 드러날 날이 올 것이다. 우리는 잠자코 있자.

අපේ වචනයක් නිසා ඒ අයට පහර ගැහුවනොත් ලාභයක් ඒ ලැබෙන ලාභය කඩ වුනොත් ඒක ධර්මානුකූල.

우리 말 한마디 때문에 그들을 치게 되어 그들이 받는 이득이 끊긴다면, 그것이 dharma에 맞는 일이겠느냐.

ඒ නිසා ධර්මය තුළින් ඒක විසිරඳයි අපි ඉස්සකන් එහඬ වෙමු මොනව කියන්න එපාය ගැන කියලා. අර ලැබෙන ලාභයටත් වචනයක් නොකියා උන්වහන්සේ නිහඬ වුනා.

그러니 dharma를 통해 그것은 풀릴 것이다. 우리는 미리 잠자코 있자. 그에 대해 아무 말도 하지 마라." 그렇게 말씀하시고, 들어오는 그 이득에 대해 한마디도 하지 않고 붓다께서는 잠자코 계셨습니다.

නමුත් වැඩිල්ල ඇඳ ඉස්සෙල්ලා ධර්මතාවය ක්‍රියාත්මක කරලා ඒකම මතු කරලා දුන්නා හර වැඩකට අපි තවත් කොටු වෙලා යනවද කියලා මිනිස්සු වෙනස් වෙලා ියලා.

그러나 오래지 않아 dhammatā가 움직여 그것을 드러내 주었고, '우리가 잘못된 일에 더 갇혀 가는 것인가' 하며 사람들이 마음을 바꾸었습니다.

දැන් මයෙන් ඇහුවොත් යම් කෙනෙක් ඇදිල්ලා අහව කටය මෙහෙම එකක් කරනවා මොකද කියන්නේ? ඒගොල්ලන් කැමැත්තක් ඒගොල්ලෝ කරගත්ත මට එපා කියන්නවත් කරන්න කියන්නවත් එකක් වගේ සම්බන්ධ කරන්නේ නෑහ කියලා. මම අදත් තියෙනවා ඒ අයට ඔයාලට කැමති නම් එකක් ගන්න. හැබැයි මම සම්බන්ධ කරන්න එපා.

이제 누군가 와서 저에게 '저들이 이런 일을 하는데 어떻게 생각하십니까?' 하고 묻는다면, 그것은 그들이 좋아서 하는 일이고, 저는 하지 말라고도 하라고도 하며 끼어들지 않는다고 말합니다. 저는 오늘도 그들에게 말해 두었습니다. 원한다면 하나 해 보라고. 그러나 저를 끌어들이지는 말라고.

ලැබෙනු නො කියලා ඔයගොල්ලෝ බලාගෙන ඔයලගේ නිගමනයක් කරගන්න. පුද්ගලයෙක්ගේ ලාභයට පහළ ගහන එක භික්ෂූක් වශයෙන් මට ගැලපෙන්නේ නැති නිසා.

되든 안 되든 여러분이 보고 스스로 판단하라고 했습니다. 한 사람의 이득을 치는 것은 bhikkhu로서 저에게 걸맞지 않기 때문입니다.

ඕක කරන්න එපා කියන වචනය මම කාටවත් කියන්නේ නැ.

그것을 하지 말라는 말을 저는 누구에게도 하지 않습니다.

ඒ අයට ලැබෙන්න තියෙන ලාභයක් සාධාරණය හෝ අසාධාරණී ලැබෙනවා නම් ලැබීමට පහර ගහන එක මට හොඳ.

그들이 받을 이득이 옳게든 그르게든 들어온다면, 그 받음을 치는 것은 저에게 좋은 일이 아닙니다.

ඒක ඔය කට්ටිය බලාගන්න ඕනේ. හැබැයි මම එකක් කියනවා මේ කිසිම දේකට මම සම්බන්ධ නෑහ අංශු මාත්‍රයක්වත්.

그것은 그 사람들이 알아서 할 일입니다. 다만 저는 한 가지를 말합니다. 저는 이 어떤 일에도 티끌만큼도 관계가 없습니다.

දැන් මම ආශිර්වාද කරලා මේක කොරපන් කියලා කියන්න යන්නෙත් නෑ. යම් කෙනෙක් කියනවා නම් ගණන් ගන්න එපා මම සබ්බ සතයක්වත් ඒවයෙන් ජීවත් වෙන්නේ නැහ. මම ඒ අයට දැනුඳිලා තියෙනවා ඊට පස්සේ.

이제 제가 축복을 내리고 '이것을 하라'고 말하러 가지도 않습니다. 누가 그렇게 말한다면 귀담아듣지 마십시오. 저는 그런 일에서 나온 동전 한 닢으로도 살지 않습니다. 그 뒤로 저는 그들에게 그렇게 알려 두었습니다.

ඔය කියන කතාවක් ඔයගොල්ලෝ කියනවනේ. අපි නම් එහෙම එකක් කියලා නෑහ කියලා.

그러면 그들은 '그건 여러분이 하는 이야기지요. 우리는 그런 말을 한 적이 없습니다' 하고 말합니다.

එක ස්ථානයක යම්කිසි වැඩක් කරලා රුපියල්ක් මේකෙන් දෙකෙන් පංගුවත් හාමුදුරුවන්ට හාමුදුරුවෝ තමයි මේවා කරලා දෙන්නේ කියලා කිව්වයි කියලා. ඒ පින්වතුන් මට මැසිවිල්ලක් කිව්වා.

어떤 곳에서 무슨 일을 해 주고는, '여기서 나오는 한 루피에서 반은 스님 몫이다, 스님께서 이 일을 해 주시는 것이다'라고 말했다고, 그 공덕 있는 분들이 저에게 하소연을 했습니다.

මම හසු මාතෘකවත් දන්නෙත් නැති දෙයක්. අත ගහලත් නැති දෙයක්, හිතන්නෙත් නැති දෙයක්.

저는 무슨 이야기인지조차 모르는 일입니다. 손댄 적도 없고 생각해 본 적도 없는 일입니다.

ඉතින් ඒගොල්ලෝ බොහොම ණය වෙලාව හිතන් හවෙලා නමක් හාමුදුරුවන්ට දුනට මොකද හාමුදුරුවෝ

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

නමක් හාමුදුරුවන්ට දුනට මොකද හාමුදුරුවෝ ඒවා වෙනකුත් කරන්නේ නැහැ. මේ ස්ථානයේ වැඩක්නේ කරන්නේ. ඒක කොහොමත් අපත යන්න එකක් නෙමෙයි කියලා 14ද000ක් සෙලා දුන්න.

'스님께서는 이런 일을 다른 데서는 하지 않으십니다. 이곳의 일을 하시는 겁니다. 그러니 어차피 헛되이 가는 것이 아닙니다' 하고 말하며 14,000을 내주었다고 합니다.

මම අහසක් පොළවත් දන්නේ නැහ. දැන් මගේ නමකුලා තියෙන ආකාරයක් මම වෙන්නේ. ඒගොල්ලෝ කියනවා මම එහෙම කිව්වේ නැහැ.

저는 하늘도 땅도 모르는 일입니다. 지금 제 이름이 그렇게 쓰이고 있는 모양입니다. 그 사람들은 '나는 그렇게 말하지 않았다'고 합니다.

මම කිව්වේ නැත්නම් ඒක ඔයගොල්ලෝ සතුයක්. මට ප්‍රශ්නයක් නෑහ. හැබැයි එකක් හිතාගන්න බැරි වෙලා හරි ඔය විදිහට ප්‍රතිඥාවක් දීලා මෙහෙගෙන ගෙනලා මට එහෙම මේ දෙන මුදලක් වශයෙන් මේ ස්ථාණ අභිවදිකත් දෙන්න එපා. අසූචි ගෙනක් දෙන්න එක ඊට වඩා හොඳයි. මට අසූච කන්න දීලා යන්නේ ඊට වඩා හොඳයි. එහෙම මුදලකින් මොනවත් මම පෝෂණය කරලා යන්න එපා කියලා. ඔයගොල්ලෝ කළා කියනවා නෙමෙයි.

말하지 않았다면 그것은 여러분 일이니 저는 상관없습니다. 그러나 한 가지, 미처 생각하지 못해서라도 그런 식으로 약속을 해서 저에게 주는 돈이라며 가져와 이곳을 키우라고 내놓지는 마십시오. 차라리 똥 한 무더기를 주는 것이 낫습니다. 저에게 똥을 먹으라고 주고 가는 편이 낫습니다. 그런 돈으로 무엇이든 먹여 살리려 하지 마십시오, 하고 말했습니다.

එපා කියලා. ඔයගොල්ලෝ කළා කියනවා නෙමෙයි. මට කළා කියන්න එකක් කරව ගත්ත මිනිස්සු කියනවා. ඒකයි මම මේ කියන්නේ. හැබැයි ඕයගොල්ලෝ නොකරනවා නම් කමක් නෑහැ මට ප්‍රශ්නයක් නැහැ. කරනවා නම් ඊට වඩා හොඳයි මට අසුචි ගනක් දීලා යන්න. කියලා මම කියලා හරියා. කියලා හරියා නෙමෙයි මම ටෙලිෆෝන් කරලා යලු කිව්වා. මෙන්න මේක හොඳට මතක තියාගන්න.

여러분이 했다고 하는 것이 아니라, 일을 맡긴 사람들이 저를 위해 한 것이라고 말한다는 것입니다. 그래서 이렇게 말하는 것입니다. 여러분이 하지 않는다면 괜찮습니다, 저는 상관없습니다. 그러나 한다면 차라리 저에게 똥 한 무더기를 주고 가는 편이 낫다고 말해서 돌려보냈습니다. 그냥 돌려보낸 것이 아니라 전화를 걸어 그렇게 말했습니다. 이것을 잘 기억해 두십시오.

ඉතින් ඒ නිසා ඊට පස්සේත් මේ තවත් මේ ප්‍රශ්න තමයි මේ එන්නේ. මේකත් මේ මේවා තියෙන්නෙත් එහෙම එක්ක ඒවිල්ලා කියපු එකක්. ඉතින් මේකෙදි මට කියන්න තියෙන්නේ මගේ කිසිම සම්බන්ධයක් මේවට නැහ.

그런데 그 뒤로도 이런 문제들이 또 찾아옵니다. 이것들도 그런 식으로 엮어서 말한 것들입니다. 그래서 여기서 제가 할 말은, 저는 이런 일들과 아무 관계가 없다는 것입니다.

යම්කිසි කෙනෙකුට කරගන්න ඕනම් මම යම් ක්‍රමයක් කරලා තියෙනවා. ආශිර්වාද පූජාවක් කෙනසු දවස වලට සිද්ධ කරනවා. අන්න ඒ වෙලාවේදී ඕගොල්ලන්ට ඕන කරන ආශිර්වාද කරන දෙයක් ඒ පූජාව ටික සම්බන්ධ කරගෙන ඒ සිත ලබාගෙන සංසාරයේ වෙච්ච ලෝක සත්‍යය වෙච්ච ණයත් තුළ සත් තියෙනවා නම් ඒ පින් අනුබෝධන් කරලා ඒවා ගෙවලා ඒ ආශිර්වාදය ගැත්වෙන්න ඔයගොල්ලන්ට ඕන දෙයක් කරගන්න ඔය සියල්ලම පරාද කරලා ජයග්‍රහණය කරන්න. හැබැයි ඒකෙත් වගකීම බාර ගන්නේ නෑහ. මොකක්ද හේතුව? මේක යහපතයි තම තමන් කරගත්ත මට්ටමටලයි තමන්ට ප්‍රතිඵල. නමුත් මේ හරි ක්‍රමයක් වෙනවා ඒක අන්න ඒ ආශීර වදය ලබාගන්න කියලා මම කියා තියෙනවා.

누군가 꼭 하고 싶다면 제가 마련해 둔 방법이 있습니다. 정해진 날에 축복 pūjā를 올립니다. 바로 그때 여러분이 바라는 축복의 일을 그 pūjā에 이어, 그 마음을 얻고, saṃsāra에서 진 빚이 있다면 그 공덕을 anumodanā하여 갚고, 그 축복이 깃들게 하여, 여러분이 바라는 일을 이루고 그 모든 것을 이겨 내십시오. 그러나 그것에 대해서도 저는 책임을 지지 않습니다. 왜냐하면, 이것은 좋은 일이지만 저마다 해낸 만큼만 자기에게 결과가 오기 때문입니다. 다만 이것이 바른 방법이 되니 그 축복을 받으라고 저는 말해 두었습니다.

නිසා ඔයිෙන් එහා දෙයක් බාහිරායක සම්බන්ධ වෙලා මම කිසිම දෙයක් දැන් කරන්නේ නෑහ.

그러니 그 밖에 바깥 일에 관계하여 저는 지금 아무것도 하지 않습니다.

හොඳට මතක තියාගන්න මාව කොටු කරරෙන්න මම කිව්වා කියලා කැවට එන්න එපා. මම සම්බන්ධ නෑහ. අනික් අයගේ වැඩවට මම එපා කියන්නේ

잘 기억해 두십시오. 제가 말했다며 저를 옭아매려 들지 마십시오. 저는 관계가 없습니다.

නෑහ. අනික් අයගේ වැඩවට මම එපා කියන්නේ නැහැ. එදා මාත්තය කියලා කරපු බැල ඔක්කොම කරත් කියව්වත් මට කමක් නේ. පුළුවන්. ඒක පුළුවන්ද? හැබැයි ද කියන එක දැනගෙන ඒ අය කරන්න ඕනේ. හැබැයි සෙල්ලමක් නෙවෙයි. මේ

다른 사람들의 일을 두고 저는 하지 말라고 하지 않습니다. 그때 제가 했던 일들을 모두 그들이 하든 말하든 저는 상관없습니다. 할 수 있겠지요. 그게 될까요? 다만 그것이 무엇인지 알고서 해야 합니다. 그리고 이것은 장난이 아닙니다.

කරන්න ඕනේ. හැබැයි සෙල්ලමක් නෙවෙයි. මේ ලෝකේ නොපෙන්න බලවේගත්ත කියලා කරන සටනක් සාමාන්‍ය මනුස්සයන්ට කරන්න ගියොත් බැලු බැලුව තැන මහා විනාශයක් වෙනවා. නොපෙන ලෝකේ ඉන්න අමනුස්ස බලවේග මාර බලවේග විවිධාකාරයි.

이것은 이 세상의 보이지 않는 힘들과 맞서는 싸움인데, 보통 사람이 하려 들면 그 자리에서 큰 무너짐이 일어납니다. 보이지 않는 세상에 있는 amanussa의 힘, Māra의 힘은 여러 가지입니다.

ඕවා දන්න නැති කෙනෙක් එදා කරපුවා කරන්න ගියොත් එහෙම ඒ ආශිර්වාදයෙන් පිටව ඒවා කරලා ඒ සිල්ලමෙන් බේරෙන්න බැහ. එක්කෝ තමන්ට විනාශයක් වෙන්න පුළුවන් එක් නික් අයට විනාශයක් වෙන්න පුළුවන් හොඳ වෙනු නරක වෙන්නත් පුළුවන්. හැබැයි වුනා නොවුණා ඒක ඒ අය දැනගන්න ඕනේ. තමන් දැනෙන්න කටයුතු කරගන්නා. කිසිම එකක්වා මට සම්බන්ධ කරන්න එපා. මගේ ඒවා සම්බන්ධයක් නැහැ. ඔය දැනුම්

그런 것을 모르는 사람이 그때 했던 일을 하려 들면, 그 축복 밖에서 그런 일을 하다가는 그 놀음에서 빠져나올 수 없습니다. 자기에게 해가 미칠 수도 있고 다른 사람에게 해가 미칠 수도 있으며, 좋게 될 수도 나쁘게 될 수도 있습니다. 그러나 되든 안 되든 그것은 그들이 알아야 할 일입니다. 스스로 알고서 하십시오. 어떤 것도 저와 엮지 마십시오. 저는 그런 일과 관계가 없습니다.

එපා. මගේ ඒවා සම්බන්ධයක් නැහැ. ඔය දැනුම් දුන්නේ හැමදෙනාටකම දන්නත ප්‍රත්තාරය කරන්න. හාමුදුරුවෝ කොයිම වෙලාවකවත් මෙහෙම සම්බන්ධයක් නෑහ කියලා හාමුදුරුවෝම අපිට කිව්වා. ඒ නිසා අපි කවුරුත් කිව්වත්වක් පිළිගන්නේ නැහැ. හාමුදුරුවෝ සම්බන්ධයි මේ වැඩවලට කියලා කවුරුහරි මම කරපු විස්තර කරපු වැඩ කිව්වොත් එහෙම ඒ කාලේ ඒ වගේ දැනුත් සම්බන්ධයි කියලා පිළිගන්න එපායට වැරදි. ඕක මම පළමුවා කියලා හිටියමොකද හැම

이것은 모든 사람이 알고 널리 알리라고 말씀드린 것입니다. '스님께서는 어느 때에도 이런 관계가 없다고 스님께서 직접 우리에게 말씀하셨다. 그러니 누가 무슨 말을 해도 우리는 받아들이지 않는다.' 누군가 스님이 이런 일에 관계한다며, 제가 했던 일, 제가 풀어 말했던 일을 들먹이며 그때 그랬으니 지금도 관계한다고 말한다면, 받아들이지 마십시오. 틀린 말입니다.

වැරදි. ඕක මම පළමුවා කියලා හිටියමොකද හැම දෙනාටම දැනගන්නවා. නැත්නම් තව දුරටත් මේවා වගේ ඇබ අහුවෙන්න පුළුවන්. ครับ

모든 사람이 알아야 하기에 이것을 먼저 말씀드린 것입니다. 그렇지 않으면 앞으로도 이런 덫에 걸릴 수 있습니다.

번역 고르기