와하라까 코리아
CD025-16

CD025 · 16번째 · 9분 · 원문 녹음

pañcasīla sutta

පංච සීල සුත්‍රය.

තවත් ඒ වගේ ප්‍රශ්නයක් තියෙනවා මේ පංචශීල සූත්‍රයේ එන පංචශීල සූත්‍රයේ එන පානාතිපාතා පටරතෝහ හෝති අදින්නාදානා පටරතෝහ හෝති කාමේසු මිච්ඡාචාරා පඨවිතෝති මුසාවාදා පඨවිරතෝති සුරාමේර මජ්ජ පමාදට්ඨානා පඨවිරතෝ හෝති.

또 그와 비슷한 질문이 있습니다. 이 pañcasīla sutta에 나오는, pañcasīla sutta에 나오는 'pāṇātipātā paṭivirato hoti, adinnādānā paṭivirato hoti, kāmesu micchācārā paṭivirato hoti, musāvādā paṭivirato hoti, surāmeraya majja pamādaṭṭhānā paṭivirato hoti'.

මෙන්න මේ ටික තමයි ආර්ය පුද්ගලයාගේ නැත්නම් සෝතාපන්න පුද්ගලයාගේ සීලය කියලා කියන්නේ.

바로 이것이 ariya puggala, 곧 sotāpanna의 sīla라고 하는 것입니다.

දැන් මෙතනින් අහනවා මේ පහාණ සීලං, වේරමණී සීලං, චේතනා සීලං, සංවර සීලං, අවික්කම සීලං කියන මේ ටිකට මේක සකස් වෙන ආකාරය මොකක්ද?

이제 여기서 묻습니다. pahāna sīla, veramaṇī sīla, cetanā sīla, saṃvara sīla, avītikkama sīla라는 이것들에 이것이 어떻게 맞아 들어가느냐는 것입니다.

එතකොට මේ පානාතිපාතා පඨවිලොතෝ හෝති කියන ඒවා සීල කොටස අයිතිය නේද? මේ සූත්‍රයේ හැටියට කියලා. ඒ කාරණය හරි. සීල කොටස අයිතියි.

그러면 이 'pāṇātipātā paṭivirato hoti'라는 것들은 이 sutta에 따르면 sīla 쪽에 속하지 않느냐는 것입니다. 그 말은 맞습니다. sīla 쪽에 속합니다.

පානාත්තිපාතා වේරමණී සික්ඛාපදං සමාධියාමි කිව්වොත් වතට අයිතියි. පානාතිපාතා පඨවිතෝහ හෝති කිව්වොත් සීල කොටසට අයිති.

'pāṇātipātā veramaṇī sikkhāpadaṃ samādiyāmi'라고 하면 vata에 속합니다. 'pāṇātipātā paṭivirato hoti'라고 하면 sīla 쪽에 속합니다.

පඨවිතෝහ හෝති කියන්නේ මොකක්ද? සතියෙන් වෙන් වෙනවා කියන එකයි. සතයෙන් පානගාතය නැමති වැඩපිලේ බැඳීමේ වෙන් වුන දාට කැමැත්ත නැති වුණ දාට බැඳෙන්න. එදාට කියනවා පානාතිපාතා පරතෝහ හෝති වුණා.

'paṭivirato hoti'란 무엇인가? 떨어져 나온다는 것입니다. 목숨을 해치는 일에 원함으로 묶이는 데서 참으로 떨어진 날, 원함이 없어진 날, 그날 'pāṇātipātā paṭivirato hoti'가 되었다고 합니다.

ප්‍රාණඝාතය නොකරන්න වේ එක අර්ථයක්. ප්‍රාණඝාතයෙන් පිළිබඳ කැමැත්තෙන් බැඳෙන්නේ නෑහ කියන එක තව අර්ථයක්.

목숨을 해치지 않는 것이 한 가지 뜻입니다. 목숨을 해치는 일에 원함으로 묶이지 않는다는 것이 또 한 가지 뜻입니다.

දැන් මෙතන පෙන්නලා තියෙන්නේ පානගාතයෙහි කැමැත්තෙන් බැඳෙන්නේ නැහැ. නමුත් පානගතයෙන් වෙන් වේවෙයි කියලා තමයි මේකට සිංහලට අර්ථ පෙන්නන්නේ.

여기서 보여 주는 것은 목숨을 해치는 일에 원함으로 묶이지 않는다는 것입니다. 그런데 싱할라어로는 이것을 '목숨 해침에서 떨어질 것이다'라고 뜻을 풀어 줍니다.

පානාතිපාතා වේරමණී හෝති කිව්ව නම් පානාතිපාතයෙන් වෙන්වීවි. පානාතිපාතා පඨවිතෝ හෝති කියලයි පෙළහම තියෙන්නේ.

'pāṇātipātā veramaṇī hoti'라고 했다면 '목숨 해침에서 떨어질 것이다'가 됩니다. 그러나 경전 원문에는 'pāṇātipātā paṭivirato hoti'라고 되어 있습니다.

පානගාතයෙහි කැමැත්තෙන් බැඳෙන්නේ නැ. කොරමැර වංචාවල කැමැත්තෙන් බැඳෙන්නේ නෑ. එතකොට සතුරාසූ දුරාචාර වල කැමැත්තෙන් බැඳෙන්නේ නැ. බොරුවෙන් අනුන් රවට්ටන එකේ කැමැත්තෙන් බැඳෙන්නේ නැහ.

목숨을 해치는 일에 원함으로 묶이지 않습니다. 도둑질과 죽임과 속임에 원함으로 묶이지 않습니다. 또 그릇된 성행위에 원함으로 묶이지 않습니다. 거짓말로 남을 속이는 일에 원함으로 묶이지 않습니다.

මේ සුරාමේරේ මජ පවා දට්ඨානා පටවිත තියෙන හුඟා ගැඹුරු පදයක් ඔතනද තියෙන්නේ. මදයට ප්‍රමාදයට හේතු වෙන සරාවන්ගේ මිහිරියාවන්ගේ කැමැත්තෙන් බැඳෙන්නේ නෑ.

'surāmeraya majja pamādaṭṭhānā paṭivirato'라는 데에는 아주 깊은 말이 들어 있습니다. 취함과 방일의 원인이 되는 술과 단 술에 원함으로 묶이지 않는다는 것입니다.

කැමැත්තෙන් බැඳෙන්නේ නැත්නම් ඒක හිතේ හටගත්ත ගති ලක්ෂණයක්ද සංවරත්වයක්ද නැත්නම් සමාදානයක්ද?

원함으로 묶이지 않는다면, 그것은 마음에 생겨난 성품인가, saṃvara인가, 아니면 samādāna인가?

ඇයි කැමැත්තයෙන් බැඳීන්න එක නතර වුනේ. අසාර ලෝකය තුළ අුතුකන් අසාධාරණකම් කරන්නේ මොකටද මම? එහෙම කරලා ගන්න වටිනා දෙයක් තියෙනවද මේ අසාර ලෝකේ? ඔය යථාබෝධය තීරණය ආපුවහම නැගෙන නිගමනයක් තමයි කැමැත්තෙන් බැඳෙන්නේ නැති මානසිකත්වය.

왜 원함으로 묶이는 일이 멈추었는가? 덧없는 이 세상에서 내가 왜 옳지 않은 일, 공정하지 않은 일을 하겠는가? 그렇게 해서 얻을 만한 것이 이 덧없는 세상에 있는가? yathābodha로 그런 판단이 서면 떠오르는 결론, 그것이 바로 원함으로 묶이지 않는 마음가짐입니다.

එහෙන සංවරත්වයක් නිසා සමාදානයක් නෙමෙයි.

그러니 이것은 saṃvara 때문이지 samādāna가 아닙니다.

එහෙනම් මේ පහ පිළිබඳ සංවරත්වයක් ඇති වුනා නම් සංවරත් තියෙන සීලං ඒක සීලයක්.

그렇다면 이 다섯에 대한 saṃvara가 생겼다면, saṃvara가 있는 sīla, 그것이 하나의 sīla입니다.

කැමැත්තෙන් බැඳීම අත්හැරෙනකොටම ශ්‍රමණය වෙන් වුණේ නෑ තව. ඒ කියන්නේ සහමුලින් කෙළවර කළා කියන එක නෙමෙයි කියන්නේ. ඒ රහතන් වහන්සේ. කමනයේ වෙන්වීම කළේ රහතන් වහන්සේ. කැමැත්තෙන් බැඳීමේ වෙන්වීම කළේ ආර්ය පුද්ගලයා කැමැත්තක්. ප්‍රාණඝ ගාත

원함으로 묶이는 것을 놓아 버렸다고 해서 아직 완전히 가라앉아 떨어진 것은 아닙니다. 곧 뿌리째 끝냈다는 말이 아닙니다. 그것은 arahant입니다. 행위 자체에서 떨어지는 것은 arahant가 이룬 것입니다. 원함으로 묶이는 데서 떨어지는 것은 ariya puggala가 이룬 것입니다.

ආර්ය පුද්ගලයා කැමැත්තක්. ප්‍රාණඝ ගාත කරන්න කැමැත්තක් නැති තත්වයට පත්වුණා. මේ කැමැත්තක් නැති තත්ත්වයට පත්වෙනකොට ඒ ප්‍රාණඝාත ක්‍රියාවක් ඇත්නම් ඒ පිළිබඳව තිබෙන්නා වූ චෛත්සික දුර්වල වෙනවා.

목숨을 해치고 싶은 원함이 없는 상태에 이르렀습니다. 이렇게 원함이 없는 상태에 이르면, 혹 목숨을 해치는 행위가 있더라도 그에 관한 cetasika는 약해집니다.

දූෂය මානසිකත්වය ගොඩනගෙන චෛතසික දුර්වලයි. බල පිහිටන්නේ නෑ. සතර අපහ උප්පත්තියක් ඇති කරන්න පුළුවන් බලවේගයක් නිකුත් කරන්නේ නැහ.

더러운 마음가짐을 쌓는 cetasika가 약합니다. 힘이 서지 않습니다. 네 apāya에 태어나게 할 만한 힘을 내지 않습니다.

ඒ පාපිය මෙන්න මේ නිසා ඔහුගේ කැමැත්තට නොබැඳෙන මානසිකත්වයක් ඇති වුණා නම් එබඳු පාපය තුළින් සතර අපා කතා කිරීමට හේතු වෙන්නා වූ යම්කිසි දූෂ මානසිකත්වයක් පහවෙලා ගියා අද පහ වුණා පහ වුනාමයි නැවත මතු වෙන්නේ නැහැ. ඔන්න පහානසී

그 악행에 대해 바로 이 때문에 원함에 묶이지 않는 마음가짐이 생겼다면, 그런 악행을 통해 네 apāya로 가게 하는 어떤 더러운 마음가짐이 떨어져 나간 것입니다. 오늘 떨어져 나갔고, 떨어져 나가면 다시 올라오지 않습니다. 바로 이것이 pahāna sīla입니다.

නැවත වාරයක් එබන්ද දූෂ මානසිකත්වයක් ශ්‍රමණය කරන්න. ඒකයි වේරමනේ තියෙන්නේ. ප්‍රාණඝතය නොකරනවා කියන එක නෙමෙයි. කැමැත්තෙන් බැඳෙන මානසිකත්වය යමනය කරන්න අන්න වේරමනය තියෙන්නේ.

다시 한 번 그런 더러운 마음가짐을 가라앉히는 것, 그것이 veramaṇī에 있는 뜻입니다. 목숨을 해치지 않는다는 것이 아닙니다. 원함으로 묶이는 마음가짐을 다스리는 것, 거기에 veramaṇī가 있습니다.

කැමැත්තෙන් බැඳෙන විදිහ මානසික චේතනාවක් නැවත හටගන්න ඒකයි චේතනාශී

원함으로 묶이는 식의 마음의 cetanā가 다시 생겨나지 않는 것, 그것이 cetanā sīla입니다.

කැමැත්තෙන් බැඳෙන අසංවර ප්‍රත්‍යක් යටහට ගන්න නැහ ඒකයි සංවර සීලය කැමැත්තෙන් බැඳෙන්නා වූ ආකාර මානසිකත්වයක් නිසා මේ දුටු දහම ව්‍යමනය කරන්නේ නෑහැ නැත්නම් ඒකෙන් ඉවත් වෙලා යන්නේ නැහ. ඒක පිහිටනවා.

원함으로 묶이는, 다잡히지 않은 조건에 휘둘리지 않는 것, 그것이 saṃvara sīla입니다. 원함으로 묶이는 마음가짐 때문에 이 본 dharma를 내버리지 않습니다. 또는 거기서 떠나가지 않습니다. 그것이 자리 잡습니다.

ඒකා විචක්කම තියෙන්නේ. වෙන පංචසීලය

그것이 avītikkama에 있는 뜻입니다. 이것이 pañcasīla입니다.

ස්වාමීන් වහන්ස ඔව් ඔබ වහන්සේ දැන් ඔය ඔක්කොම මනි කාරණය බුදුරජාණන් වහන්සේ බිවන් පන් අවස්ථාව නේද ඔය පොර

(질문자) 스님. (스님) 예. (질문자) 스님께서 지금 말씀하신 이 모든 이야기는 붓다께서 parinibbāna에 드실 무렵의 일 아닙니까, 그…

නෑ බොහොම මහානාම සාක්ෂි කුමාරයාට මහානාම මේ සාක්ෂේ දේශනාවේ සූත්‍රාවෙ දේශනා කරනවා.

(스님) 아닙니다. Sākya 왕자 Mahānāma에게, Mahānāma sutta에서 설하신 것입니다.

එතකොට ආනන්ද හාමුදුරුවන් වඩාවේ පස්වෙනි පදය කියනකොටද

(질문자) 그러면 Ānanda 스님이 울었던 것은 다섯 번째 구절을 말할 때입니까?

පස්වෙනි පදය නෙමෙයි. ආනන්ද හාමුදුරුවෝ දුක් වුණා බුදුරජාණන් වහන්සේ පිරණවා පානවා කියන්නේ මේ වචනය කියනකොට ඇහෙනකොට ඒ පිළිබඳව සෝක වුණා. ආනන්ද මේ සියලු සංඛාරයෝ ගෙවෙන සුළුවයි වැනසෙන සුළුයි කියලා මම පෙන්නලා තියෙනවා නේද?

(스님) 다섯 번째 구절이 아닙니다. Ānanda 스님은 붓다께서 parinibbāna에 드신다는 이 말을 듣고 슬퍼했습니다. 'Ānanda, 모든 saṅkhāra는 닳아 없어지는 것이고 무너지는 것이라고 내가 보여 주지 않았느냐?'

ඒක දැක්කේ නැද්ද? හටගත්ත යමක් ඇත්නම් විපරිණාමයට පත් වෙනවා වැනසෙනවා කියන එක මම ඉස්සර කියා තියෙනවා නේද? ඕක වටහගන්න ඕක සිහි කරන්න ඒකයි පෙන්නුවේ. ආනන්ද

'그것을 보지 못했느냐? 생겨난 것이 있다면 변하여 무너진다고 내가 예전에 말하지 않았느냐?' 그것을 깨닫고 그것을 떠올리라고 그렇게 보여 주신 것입니다.

සිහි කරන්න ඒකයි පෙන්නුවේ. ආනන්ද හාමුදුරුවන්ට අන්තිම ඔබට මෙහෙමද? ඇයි දුක් වෙන්නේ එතකොට මේ හටගන්න හැමදේමත් විපරිණාමයට පත් වෙලා මෙහෙම වැනසිලා යනවා කියලා ඔහොම ධර්මතාවයක් බව කියා තියෙනවනේ. ඉතින් ඒ ධර්මතාවයනේ මේ ක්‍රියාත්මක වෙන්නේ. දුක් වුනාට වැඩක් තියෙනවද ඒක පෙන්නවා.

Ānanda 스님에게 마지막으로, '그대는 왜 이러는가? 왜 슬퍼하는가? 생겨나는 모든 것은 변하여 이렇게 무너져 간다는 그런 dharma의 이치를 말해 두지 않았는가. 지금 일어나는 것도 바로 그 이치이니, 슬퍼한들 무슨 소용이 있는가' 하고 보여 주신 것입니다.

ශරීත් හාමුදුරුවෝ පිරණුම්පා වෙලාවේදී ආනන්ද හාමුදුරුවන්ට අනේ ස්වාමීන්ට දිසාවන් වැටෙහෙන්නේ නැ. ධර්මයවත් මතක හිටින්නේ නැ. මහ කම්පාවක්. මෙහෙම කන්න ඇයි ආනන් ඇයි ආනන්ද

Sāriputta 스님이 parinibbāna에 드셨을 때 Ānanda 스님은 '아, 스승님, 방향도 잡히지 않습니다. dharma조차 기억나지 않습니다' 하며 크게 흔들렸습니다. 그렇게 말하자 '왜 그러는가, Ānanda, 왜 그러는가, Ānanda?'

සාරිපුත් පිරණුවාම පනද ේ සීලස්කන්ධ අර නම් පිරුනා පැවට එතන ප්‍රශ්නයක් වෙලා පාලුවක් කියලා දඟනේ නෑ ස්වාමීන් ඔබේ සමාධිකන්ධය තරම් පිරුනා පැවද කියලා අහනවා. ඒත් නෑහ ස්වාමීන්. ඔබේ ප්‍රඥාකන්ධයෙ ප්‍රඥා ස්කන්ධේ අරම් පිරුණව පැවර ඒත් නෑ. ඔබේ විමුක්ති ස්කන්ධය අරන් පරණව පැවර ඒත් නැහැ. එහෙනම් ඔබේ විමුක්ති ඥාන ස්කන්ධය අරන් පිරෙනව පැවර ඒත් නැ. එහෙනම් ඔබේ මොනවා අරන්තම් පැවරද ඔබ දුක් වෙන්නේ?

'Sāriputta가 parinibbāna에 들 때 그대의 sīlakkhandha를 가지고 들어가서 거기 문제가 생겨 허전하다는 것이냐?' '아닙니다, 스승님.' '그대의 samādhikkhandha를 가지고 parinibbāna에 들었느냐?' 하고 묻습니다. '그것도 아닙니다, 스승님.' '그대의 paññākkhandha를 가지고 들었느냐?' '그것도 아닙니다.' '그대의 vimuttikkhandha를 가지고 들었느냐?' '그것도 아닙니다.' '그렇다면 그대의 vimuttiñāṇadassanakkhandha를 가지고 들었느냐?' '그것도 아닙니다.' '그렇다면 그대의 무엇을 가지고 parinibbāna에 들었기에 그대가 슬퍼하는가?'

උන්වහන්සේ ගෙනා වූ මහා දුක්ඛස්කන්ධය කෙළවර කරගත්තා. ඉතින් ඔබ දුක් වෙන්නේ මොකද?

'그분은 자신이 지고 온 커다란 dukkhakkhandha를 끝냈다. 그런데 그대는 왜 슬퍼하는가?'

ඔබ දුක් වෙන්න වටිනවා. ඔබේ සීලස්කන්ධය, සමාධිස්කන්ධය, ප්‍රඥා ස්කන්ධය, විමුක්ති ස්කන්ධය, විමුක්ති ඥාන ස්කන්ධය අරන් පිරුණා පෑවනම් එහෙම ඔබට දුක් වෙන්න. මොකද කියන්නේ ඒකයි ඔබට පාලි. කාටවත් ඔය ටික ගන්න බැහැනේ. යථාබෝධයෙන් තම ලැබූ හරියා තියෙනවා නම් ඔය ටිය කාටවත් ගන්න බැහැ. ගෙනියන්න බැහැ. කාටවත් නැති කරන්න බැහැ. එහෙනම් ඔබට කවුරු මොනවා වුණක් ඔබට ප්‍රශ්නයක් වෙන්න දෙයක් නැහැ. ඔබට පාඩුවක් වෙන්න දෙයක් නැහ. ඔය ටික මතක තියාගන්න කියලා පෙන්නවා. ඒකයි පෙන්නන්නේ.

'그대가 슬퍼할 만한 일은, 그대의 sīlakkhandha, samādhikkhandha, paññākkhandha, vimuttikkhandha, vimuttiñāṇadassanakkhandha를 가지고 parinibbāna에 들었다면 그때 슬퍼할 일이다. 왜냐하면 그것이 그대에게 손실이기 때문이다. 그러나 누구도 그것들을 가져갈 수 없지 않은가. yathābodha로 스스로 얻은 것이 제대로 있다면 그것들은 누구도 가져갈 수 없다. 들고 갈 수 없다. 누구도 없앨 수 없다. 그렇다면 누구에게 무슨 일이 생기든 그대에게 문제가 될 것은 없다. 그대에게 손실이 될 것은 없다. 그것들을 잘 기억해 두어라' 하고 보여 주십니다. 그것을 보여 주시는 것입니다.

ඉතින් මේ ටික තේරුම් ගත්තහම මේ පංච සීල සූත්‍රය කියන වචනය ගත්තහම පංච සීල කිව්වෙත් ඔය ටිකමයි. කැමැත්තක් නැතිවීම. කැමැත්තක් නැතිවීම සීලයක්.

그러니 이것을 이해하고 나서 pañcasīla sutta라는 말을 보면, pañcasīla라고 한 것도 바로 이것입니다. 원함이 없어지는 것. 원함이 없어지는 것이 sīla입니다.

නොකරඉඳීමක් තියෙනවා නම් වතක් රැහැකලම කර ඉන්නවා නම් ජීවිත හිතිලා මම ප්‍රාණඝාත කරන්නේ නැහැ. හොර මැරවංචා කරන්නේ නැහැ. ඒක සමය කිරීම වෙන්මේ ශික්ෂාපදයක් සමාදන් වුණා. ඒක සමාදානය ඒක වතක්. වතක් නැතුව

하지 않고 지내는 것이 있다면 그것은 vata입니다. 꼭 지켜 내며 '목숨이 걸려도 나는 목숨을 해치지 않겠다, 도둑질·죽임·속임을 하지 않겠다'고 하며 지낸다면, 그것은 sikkhāpada를 samādāna한 것입니다. 그것은 samādāna이고 vata입니다.

වුණා. ඒක සමාදානය ඒක වතක්. වතක් නැතුව මෙතන්ට පත් වෙන්නේ ජීවිත හේතුවරා ප්‍රාණඝාතයක් කරන්නේ නැහැ හොරමැරවංචාවක් කරන්නේ නෑහ ආදී වශයෙන් ඒ ඒ ටික නැති වෙන්නේ අරිහතුන් වහන්සේගෙන්. අරිහතුන් වහන්සේගෙන් අරකින ශික්ෂණය පූර්ණ නිසා.

vata 없이 이 자리에 이르는 것, 곧 목숨이 걸려도 목숨을 해치지 않고 도둑질·죽임·속임을 하지 않는 등 그 하나하나가 없어지는 것은 arahant에게서입니다. arahant에게는 그 sikkhā가 온전하기 때문입니다.

උන්වහන්සේගෙන් එබ දෙයක් ජීවිතේ හේතුරා සිද්ධ වෙන්න හේතු නැහ.

그분에게서는 그런 일이 목숨이 걸린다 해도 일어날 까닭이 없습니다.

එතකොට රහතන් වහන්සේ දැන ප්‍රාණඝාතයක් කරන්නේ නැහැ හොරකමක් කරන්නේ නැහැ කාමයි තුන එක එදෙන්නේ නැහැ. බොරු කියන්නේ නැහැ.

그러니 arahant는 알면서 목숨을 해치지 않고, 도둑질하지 않고, 성행위를 하지 않고, 거짓말을 하지 않습니다.

මතර මත් බො නැත්ත කියන්නේ පන්ිධිකාරක පරිබෝග වලදන්න නැ. ඔන්න ඒ පහ රහතන් වහන්සේට අභව්ව්‍යයි.

그리고 쌓아 두고 누리는 일(sannidhikāraka paribhoga)을 하지 않습니다. 바로 이 다섯이 arahant에게는 abhabba, 곧 일어날 수 없는 일입니다.

සෝතාපන්න පුද්ගලයා දැන මව් මරන්නේ නෑහැ, පියා මරන්නේ නැහැ, රහතන් මරන්නේ නැහැ. බුද්ධ ශරිතය ලේව් උපද්දන්නේ නැහැ. සංඝ භේදය කරන්නේ නැහැ. නියත මිත්‍යා දෘෂ්ටිකයෙක් වෙන්නේ නැහැ මේ ටික අභව්‍යය. ඔය හය පොළ සෝවාන් වෙච්ච පටන් අභව්‍යයි.

sotāpanna는 알면서 어머니를 죽이지 않고, 아버지를 죽이지 않고, arahant를 죽이지 않습니다. 붓다의 몸에 피를 내지 않습니다. saṅgha를 쪼개지 않습니다. niyata micchādiṭṭhi를 지닌 사람이 되지 않습니다. 이것들이 abhabba입니다. 이 여섯은 sotāpanna가 된 때부터 abhabba입니다.

මව්ම මරන්නේ නෑහැ ක්‍රියා මරන්නේ නැහැ රහතන් මරන්නේ නැහැ. ප්‍රවාන ගාතයක් කරන්නේ නැහ කියලාවත් කිව්වේ නැහැ. ඒ රහතන් වහන්සේයි කිව්ේ. ඉතින් ඕක පටලවා ගත්තහම අද තේරාගන්න බැන්යට පත් වෙනවා.

어머니를 죽이지 않고 아버지를 죽이지 않고 arahant를 죽이지 않는다고 했지, 목숨을 해치지 않는다고는 말하지 않았습니다. 그것은 arahant라고 했습니다. 이것을 뒤섞어 버리면 오늘날 이해하지 못하는 처지에 빠집니다.

න සෝවානුද්ධ මිනටවද කියලා ඇහුව කලාතුරකින් හෝ වෙන්න පුළුවන්. කරනවා කියන එක කෙනෙක්. හැබැයි කැමැත්තක් නම් නෑහ කුඩාූප මරන්න.

'sotāpanna도 목숨을 해칩니까?' 하고 묻는다면, 드물게라도 그럴 수는 있습니다. 하는 사람이 있을 수 있습니다. 그러나 작은 벌레 하나라도 죽이고 싶은 원함은 없습니다.

පඨවිතෝ තියලා ඉන්නේ. කැමැත්තෙන් බැඳීමෙන් වෙන් වෙලා. ප්‍රාණඝ ගාථා අසු මාත්‍රයක් කරන්න කැමතිය. අුත්‍යක් අසාධාරණයක් කරන්න කැමති නැ. අත්තිය අුත්ත හැටියට පේනවා අසාධාරණය අසාධාරණ හැටිය වැටහෙනවා පේනවා. ඒ නිසා කැමති නැහ. කරන්න සිද්ධ වෙන්න පුළුවන්. අකමැත්ත

paṭivirato로 지냅니다. 원함으로 묶이는 데서 떨어져 있습니다. 목숨 해침을 티끌만큼도 하고 싶어 하지 않습니다. 옳지 않은 일, 공정하지 않은 일을 하고 싶어 하지 않습니다. 옳지 않은 것이 옳지 않은 것으로 보이고, 공정하지 않은 것이 공정하지 않은 것으로 깨달아지고 보입니다. 그래서 원하지 않습니다. 해야만 하게 될 수는 있습니다. 원하지 않으면서요.

අකමැත්තකීම සියල් කරන්න සිද්ධ වුණා කියලා එහෙම එකක් එන්නේ නෑහ රහතන් වහන්සේට

원하지 않는데도 해야만 하게 되었다는 그런 일은 arahant에게는 오지 않습니다.

උන්වහන්සේගේ ජීවිතයේ දෙවෙනි කරලා ඉන්න කියලා කියන. ප තව ප්‍රශ්නය ඇති හේතුඵල

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

කියලා කියන. ප තව ප්‍රශ්නය ඇති හේතුඵල ධර්මතාවය අවබෝධ කොටගෙන විදර්ශනා නුවන මෙහෙයවා. කෑම ඵල විපාකයකටම හේතුවක් ඇති බව දැන හේතුව නිරෝධ කිරීම ප ධර්මයට කිරීමට ධර්මයට බහාබ බැඳිය යුතුයි. මෙසේ යම් ක්‍රියාවක්, කතාවක් හෝ සිතුවිල්ලක් හේතුඵල දහම හේතුඵල දහමට බහා බැලීම ධර්මයට බහා බැලීම කළ යුතු ආකාරය උදාහරණ සහිතව පැහැදිලි කරලා දෙන්න කියලා ඉල්ලීමක් කරනවා.

또 다른 질문이 있습니다. '인과의 이치를 깨달아 vipassanā 지혜를 이끌어, 모든 결과에는 원인이 있음을 알고 그 원인을 멸하기 위해 dharma에 비추어 살펴보아야 합니다. 이처럼 어떤 행동이나 말, 생각을 인과의 dharma에 비추어 보는 것, dharma에 비추어 보는 것을 어떻게 해야 하는지 예를 들어 설명해 주십시오' 하는 요청입니다.

දැන් බුදුරජාණන් වහන්සේ ඉතාම පහත ක්‍රමයක් පෙන්නුවා. මොකක්ද මේ පෙන්නුවේ?

붓다께서는 아주 쉬운 방법을 보여 주셨습니다. 무엇을 보여 주셨을까요?

හොඳයි අපි ඒ ප්‍රශ්නය අපේ දානමාන කතලින් පසුව නැවත අපි සාකච්ඡාවට ගමු. එතෙක් සෑම දෙනාටම යතක් වෙන්නේ.

좋습니다. 그 질문은 dāna 공양을 마친 뒤에 다시 이야기합시다. 그때까지 모두 평안하기를 바랍니다.

번역 고르기