Buddha의 덕 게송, anumodanā, 세상의 satta
බුදු ගුන ගාථාව,අනුමොදනාව , ලෝක සත්වයෝ.
මේ ඉටිපිසෝ ගාථාවේ මේ ඉතිපිසෝ ගාථාව කියන වචනයම තමයි අපි ඉස්සෙල්ලා පෙන්නන්නේ. ඉතිපිසෝ කියලා ගාථාවක් නෑ. ඉතිපිසෝ කියලා වචනයකුත් නෑ.
이 'itipiso 게송'에서, 'itipiso 게송'이라는 이 말 자체를 먼저 짚어 봅니다. 'itipiso'라는 게송은 없습니다. 'itipiso'라는 낱말도 없습니다.
ඉතිපි සෝ භගවා කියලම මේක ශබ්ද කරන්න පුරුදු වෙන්න ඕනේ. මේ අපිට කාලේ කියනවා වරද්දපු එකක්. නවගුණ ගාථාව වරද්දලා තියෙනවා ඉතිපි සෝ භගවා කියලා කියන්න උච්චාරණය කරන්න පුරුදු කරනවා. ඒ නිසා
'itipi so bhagavā'라고 소리 내어 읽는 버릇을 들여야 합니다. 우리 어릴 적에는 이것을 잘못 말하곤 했습니다. 아홉 덕목(navaguṇa)의 게송을 잘못 알고 있었습니다. 'itipi so bhagavā'라고 소리 내도록 버릇을 들입니다.
උච්චාරණය කරන්න පුරුදු කරනවා. ඒ නිසා බැරිලා ඉතිටිපි සෝ භගවා කියලා නවත්ත නවත්ත කියන්නෙත් ඒ පොඩ්ඩ ඒක තේරුම් ගන්න ඕන හින්දා. නමුත් ඕක නොදන්න ආය තවත් තියෙනවා
그래서 'itipi so bhagavā'라고 끊어 가며 말하는 것도 그 작은 점을 알아야 하기 때문입니다.
හින්දා. නමුත් ඕක නොදන්න ආය තවත් තියෙනවා තමන් ඉපි තෝ භගවා කියන ඉතිපිසෝ භගවා කියලම ප්‍රකාශ කරනවා. ඉතිපිසෝ කියන වචනයත් පාලියෙත් නැහැ ධර්මයට ගලපලත් නෑ. එහෙනම්
그런데 이것을 모르는 이들이 또 있어서, 'itipiso bhagavā'라고 그대로 말합니다. 'itipiso'라는 낱말은 Pāli에도 없고 dhamma에 맞지도 않습니다.
පාලියෙත් නැහැ ධර්මයට ගලපලත් නෑ. එහෙනම් මොකක්ද වෙන්නේ? ඉතිපතිපි සෝභගවා පදය වෙන් වෙන්නම කියන්න ඕන කියනකොට නැත්නම් මේක හරි භයානකයි. බුදු ගුණ කියන එක වෙනුවට ඊට වඩා ගැලපෙන්නේ නැති එකක් වෙනවා. ඉතිපිසෝ කියන
그러면 어떻게 됩니까? 'itipi so bhagavā'를 낱말마다 떼어서 말해야 합니다. 그렇지 않으면 이것은 아주 위험합니다. Buddha의 덕을 기리는 것이 아니라 오히려 맞지 않는 것이 되어 버립니다.
ගැලපෙන්නේ නැති එකක් වෙනවා. ඉතිපිසෝ කියන ගාථාවේ පදයක් හදාගන්න ගියොත් එහෙම ඉෂ්ටත්වය පිස දැමූ කියන අර්ථයකුත් ඕකේ.
'itipiso'라는 말로 게송의 낱말을 만들려 들면, '바람직함을 닦아 없앤'이라는 뜻도 그 안에 생깁니다.
ඉටිපි කියන වචනය වෙන් කර ගත්තොත් ඉති අපි ඉටිපි කියලා වචනයක් එනවා.
'itipi'라는 낱말을 떼어 보면 'iti api', 곧 'itipi'라는 낱말이 나옵니다.
අපි කියන පදයේ එනවා දර්ථය.
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
අල්තයන් පෙන්නන අර්ථයටත් මෙසේත් මෙසේද මේ මේ ආකාරයෙන් එහෙනම් මේ අර්ථය එනවා ඉති අපි ඉතිපි කියන වචනය
그 낱말들이 보여 주는 뜻은 '이렇게도, 이와 같이도'입니다. 그러면 이 뜻이 나옵니다. iti api, 곧 'itipi'라는 낱말입니다.
මේ ආකාරයෙන් ඒ භාග්‍යවතුන් වහන්සේ අරහන්නා වනක සම්මා සම්බුද්ධා වනසේක මේ ආදී වශයෙන් අර්ථය එනවා. ඉතිපි සෝ භගවා අරහං සම්මා සම්බුද්ධවාදී වශයෙන් විග්රහ කරනකොට
'이와 같이 그 Bhagavā께서는 arahaṃ이시고 sammāsambuddha이시다' 하는 식으로 뜻이 나옵니다. 'itipi so bhagavā arahaṃ sammāsambuddho' 하고 풀어 볼 때,
ඉසිපිසෝ භගවා කිව්වොත් එහෙම මුලදීම ඒ අර්ථය කැපෙනවා.
'itipiso bhagavā'라고 말해 버리면 처음부터 그 뜻이 끊어집니다.
ඉතිප පිසෝ භගවා කියලා වචනය ගත්තහම පිස පිසෝ කියන වචනයෙන් එන්නේ පිසිනවා කියන එකයි.
'itip piso bhagavā'라고 낱말을 잡으면, 'pisa, piso'라는 낱말에서 나오는 것은 '닦아 낸다'는 뜻입니다.
පිටි කියන වචනය පිස දැමූ නැත්නම් පිච. පිස දැමූ හිතක් ඇත්තේ පිචයි.
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
මෙන්න මගේ ඉෂ්ටත්වය නැත්නම් යහපත පිස දැමූ භාග්‍යවතුන් වහන්සේ කියන අර්ථයක් එනවා ඉතිෝ කියන වචනය ගත්තො. එහෙනම් ඒක සාපයක් වෙනවා මිසා කවදාවත් කර්මස්ථානයක් වෙන්නේ.
그러면 '나의 바람직함, 곧 좋음을 닦아 없앤 Bhagavā'라는 뜻이 나옵니다. 'itipiso'라는 낱말을 잡으면 말이지요. 그러면 그것은 저주가 될 뿐, 결코 kammaṭṭhāna가 되지 못합니다.
නවගුණ ශාන්තයක් එන්න පුළුවන්ද නවගුණ ශාන්තියක් ඇති වෙනම් ඉතිටි සෝභගවා එහෙමම භාවිතා කරලා හුළු වෙන්න ඕනේ කාලයත්
그래서야 아홉 덕목에서 오는 고요함이 생길 수 있겠습니까? 아홉 덕목에서 고요함이 생기려면 'itipi so bhagavā'를 그대로 써서 익숙해져야 합니다.
ඉතිලවලා
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
ශබ්දය පරද්දලා දුන්නට පස්සේ අපිට බුදු ගුණොත් වලින් ලැබෙන්නා වූ ශාන්තිය ලබාගන්න මුලින්ම පහරක් ගැහුවෙනවා.
소리를 틀리게 내 버리면, Buddha의 덕에서 얻는 고요함을 얻는 데 처음부터 한 대 얻어맞는 셈입니다.
ඔය වෙලා ඉටිපිසෝ කියන වචනය භාවිතා කරන්න එපි පදයේ භාවිතා කරනකොට ඉටිපි සෝ භගවා මේ මේ ආකාරයෙන් ඒ භාග්‍යවතුන් වහන්සේ ඒ අර්ථයෙන්ද ගන්න ඕනේ. ඉතින් ඉටිපි සෝ භගවා කියලම සබ්ද කරලා පුරුදු වෙනවා මිසා ඉතිපිසෝ භගවා කියන වචනය ගන්නම එපා.
그러니 'itipiso'라는 낱말을 쓰지 마십시오. 'api'라는 낱말로 쓸 때 'itipi so bhagavā'는 '이와 같이 그 Bhagavā께서는'이라는 뜻으로 받아들여야 합니다. 그러니 'itipi so bhagavā'라고 그대로 소리 내어 익히되, 'itipiso bhagavā'라는 말은 아예 쓰지 마십시오.
කර්මයෙන් වරදිනවා කර්මස්ථානෙත් වරදිනවා.
그러면 kamma로도 틀리고 kammaṭṭhāna로도 틀립니다.
දැන් මේ අපේ පන්සල් වල ස්වාමීන් වහන්සේලා මේ පූජා ආදී සිද්ධ කරලා හටා මේ පුණ්‍යානුමෝදනාවක් කරනකොට මේ විශාඛා ආදී වන්නාවූ අය දිව්‍ය සැප විඳලා මතු මෛත්‍රී බුදුරජාණන් වහන්සේ මේ බුදු වෙන කාලට නිවන් දකින්න කියලා මෙහෙම ප්‍රාර්ථනාවක් කරවනවා කියනවා. එතකොට මේ බුද්ධ ශාසනය ගෞතම බුද්ධ
이제 우리 절의 스님들이 pūjā 같은 것을 올린 뒤 puññānumodanā를 할 때, 'Visākhā 같은 이들처럼 하늘 세계의 즐거움을 누리다가, 앞으로 Metteyya Buddha께서 Buddha가 되실 때 nibbāna를 보기를' 하고 이렇게 바람을 빌게 한다고 합니다.
කියනවා. එතකොට මේ බුද්ධ ශාසනය ගෞතම බුද්ධ ශාසනයේදීමේ චතුරාර්ය සත්‍යය අවබෝධ කර නිවන් දකින ලෙසට එහෙම වෙනස් කරලා කිව්වොත් ඒක පව් සිද්ධ වෙනවද? නැත්නම් මොකද එහෙම කියන්නේ නැත්තේ කියලා මෙහෙමත් ප්‍රශ්නයක් අහනවා. දැන් මෙතනින් දැනගන්න ඕනේ කාරණා දෙකක් තියෙනවා.
그러면 이 Buddha sāsana, 곧 Gotama Buddha의 sāsana 안에서 바로 catu ariya sacca를 깨달아 nibbāna를 보도록 그렇게 바꾸어 말하면 그것이 pāpa가 됩니까? 아니면 왜 그렇게 말하지 않습니까? 하고 이런 물음도 합니다. 이제 여기서 알아야 할 것이 두 가지 있습니다.
දැන් ඒකත් තමයි පුද්ගලයෙක් මුලාවට පත්වෙලා අර අන්ධානුකරණය කියලා එකක් තියෙනවා. යම්කිසි කෙනෙක් කිව්වට පස්සේ ඒක කටපාඩක් කරගෙන කියනවා මොන අර්ථයට කිව්වද කියලා එහෙම දන්නේ නැතුව. ඉතින් මේ වගේ සිරිසක්
이것도 사람이 헷갈림에 빠진 것으로, 이른바 '눈먼 따라하기'라는 것이 있습니다. 누군가 말하면 그것을 외워서, 무슨 뜻으로 한 말인지도 모른 채 따라 말합니다.
එහෙම දන්නේ නැතුව. ඉතින් මේ වගේ සිරිසක් තිබුණාම මේ නුවර යුගය ආදී ලබෙන යුගේ නුවර යුගේ යානි කාල අ මේ ශාසනය බොහොම පිරිහිලා තිබුණා පූජා කරලා පිරිහිලා තිබුණා. ඊට පස්සේ යැලිත් අලුත් කරලා. ඔය භාෂාව විශාර වශයෙන් ඉගෙනගත්ත හාමුදුරුවරු. ඒ වගේ අය නැවතත් එදා ෙරුන් වහන්සේලා හැටියට ඉඳලා. හදපු ගාථා මාලාවල් තියෙනවා. පිණදෙන වාක්‍ය මාලාවල් හැදුවා. මෙන්න මේ හදාපුවා තමයි මේ දැන් වෙනකන් අරගෙන එන්නේ පාරම්පරිව.
이런 풍습이 생긴 것은, Kandy 시대 같은 때에 sāsana가 아주 쇠퇴해 있었기 때문입니다. 그 뒤 다시 새롭게 되살렸습니다. 말을 널리 배운 스님들, 그런 이들이 그때 다시 장로 스님들로 지내며 만든 게송 모음들이 있습니다. 공덕을 나누는 말 모음들을 만들었습니다. 바로 이렇게 만든 것들을 지금까지 대대로 이어 오고 있는 것입니다.
එදා ඉඳන් තිබිච්ච සිද්ධි නෙමෙයි. මෑත කාලෙකදී ගොතාගත්ත හදාගත්ත දේවල් බව ඔප් වෙනවා. මොකද මීට ඉස්සෙල්ලා මෙහෙම පුණ්‍යානුමෝදනා කරන ක්‍රම ත්‍රිපිටකයේ කොතනකවත් නෑහ.
옛날부터 있던 것이 아닙니다. 가까운 때에 지어 만든 것임이 드러납니다. 왜냐하면 그 전에는 이렇게 puññānumodanā를 하는 방식이 Tipiṭaka 어디에도 없기 때문입니다.
ඉතින් මේ මේ කාලදී මොකද එක එක්කෙනා ඒ කාලේ වෙනකොට බොහෝකොටම දැන් ඔය අබේගිරි වාසී භික්ෂූන් වහන්සේලායි මේ වැඩේට මූල ආරම්භය
그런데 그 무렵에는 대부분 Abhayagiri에 머물던 bhikkhu들이 이 일의 시작을 마련했습니다.
දුන්නේ. අනිතාලම හැදීම. සජවරු එකතු කරගෙන
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
සජවරුන්ගෙන් ලාභකීති ප්‍රහංසා ලබාගන්න පිරිසක් හැටියට රාජ පාර්ෂියෝ කටයුතු කරලා. සජ්ජුරුවෝ ඒ පැත්තට පොළඹෝලා.
그들은 왕들에게서 이익과 이름과 칭찬을 얻으려는 무리로서 왕실 곁에서 움직였고, 왕들을 그쪽으로 이끌었습니다.
නිවන් දකින්න නෙමෙයි බුදු බව පටන් පෙළඹෙව්වා.
nibbāna를 보는 쪽이 아니라 Buddha 되기를 바라는 쪽으로 이끌었습니다.
නිවන් දකින්න පෙළඹ බෙව්වා නම් උන්වහන්සේලා පුළුවන් තරම් නිහියතමානය වෙලා චාම්භවට පත් වෙනවා මිසක් අර සශ්රීකත්ත්වයට පත් වෙන්නේ නැහ. එතකොට බලාපොරොත්තු ලාභිදි ප්‍රහංසා ලබන්න ඒක බාධාවක්. මේ හොඳම ක්‍රමය මොකක්ද? බුදු බව පතන්න පොළොඹෝන එක. ඒ නිසා
nibbāna를 보도록 이끌었다면 그분들은 될 수 있는 한 몸을 낮추고 소박하게 살았을 것이지, 그렇게 화려하게 되지는 않았을 것입니다. 그러면 바라던 이익과 칭찬을 얻는 데 그것이 걸림돌이 됩니다. 그러니 가장 좋은 방법이 무엇이겠습니까? Buddha 되기를 바라도록 이끄는 것입니다.
බුදු බව පතන්න පොළොඹෝන එක. ඒ නිසා හජවරුන්ට බුදුප පත පොළොඹෝලා ඒකට අවශ්‍ය සද්ධර්ම සත්නාවලිය වගේ පොත් ලියලා සජ්ජුරුවන්ට පරිත්‍යා කරලා සජ්ජුරුවන්ගේ හිත ඒ පැත්තට නැඹුරු කර්වා. මේ වගේ හදාගන්නීමාව තුළ ඒගොල්ලන්ට ඕනකම තියෙන මේ සම්පත්ති ඉඳගෙන කටයුතු කරන්න. ඒනිස අභේගිරිවාසීන් බොහෝකොටම මේ ලෞකික පැත්ත වර්ණා කළා.
그래서 왕들을 Buddha 되기를 바라도록 이끌고, 그에 필요한 'Saddharmaratnāvaliya' 같은 책을 써서 왕들에게 바치며 왕들의 마음을 그쪽으로 기울게 했습니다. 이렇게 짜 놓은 틀 안에서 그들은 바라던 넉넉함을 누리며 지낼 수 있었습니다. 그래서 Abhayagiri 사람들은 대부분 이 lokiya 쪽을 기렸습니다.
මිනිස්සුන්ගේ මේ දෙව්ලොව කාම සුගතිය ඒවයා ඉපදෙන හැටි සැප සම්පත් වල වටිනාකම මේවා වර්ණා කරලා ඒ පැත්තට හැරෙන විදිහට දහම් දෙසන් ඒ පැත්තට වැඩි වර්ණාවක් කරන්න පටන් ගෙන්නේ. ඊට අනුකූල වන්නාමේ හදාපු කටයුතු නිසා ඒ ආබාසය ලැබුවා වූ පහු කාලෙක භික්ෂූන් වහන්සේලා එබඳු වාක්‍යය හැදුවා.
사람들이 하늘 세계와 kāma sugati에 태어나는 모습, 즐거움과 넉넉함의 값어치 같은 것을 기리며, 그쪽으로 돌아서도록 dhamma를 설하고 그쪽을 더 크게 기리기 시작했습니다. 그에 맞추어 만든 일들 때문에, 그 물이 든 뒷날의 bhikkhu들이 그런 문장을 만들었습니다.
මෙන්න මේ හදපු වාක්‍ය රටාවක් තමයි මේ දිව්‍ය ලෝක සම්පත් මේ මේ විදිහට ඉඳගෙන
바로 이렇게 만든 문장 틀이 '하늘 세계의 넉넉함을 이렇게 누리며 지내다가'
ඇවිදිල්ලා තුුමනාසු ජාතාව වාගේ මේ මේ
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
තත්ත්වයට පත් වෙලා හිතනම් මෙහෙම නිවන් දකින්න පහු කාලෙක මෛත්‍රී බුදුන් වහන්සේ බුදු වුන කාලෙක නිවන් දකින්න කියලා මෙහෙම ක්‍රමයකට පුද්ගලයා මේ සසර හඳවන්න කටයුතු කළා. ඉතින් ඒ නිසා තමයි සිද්ධ වුණේ කලක්
이런 처지에 이르러, 뒷날 Metteyya Buddha께서 Buddha가 되실 때 nibbāna를 보라' 하는 식으로, 사람을 saṃsāra 속에 계속 떠돌게 하는 일을 했습니다.
කළා. ඉතින් ඒ නිසා තමයි සිද්ධ වුණේ කලක් යනකොට බොහෝකොටම ඒ ආභාසයේ දිගටම අන්දානුකරණයෙන් ගෙනාපු නිසා. මෙලෝදී නිවන් දකින්න පුළුවන් කියන දැන් නිවන් දකින්න අද පුළුවන් කියන මේ තත්ත්වය වැහිලා ගියා. ඒ
그래서 일어난 일은, 세월이 흐르며 대부분 그 물든 것을 눈먼 따라하기로 계속 이어 왔기 때문에, 이 생에서 nibbāna를 볼 수 있다는 것, 오늘 nibbāna를 볼 수 있다는 이 사실이 가려져 버린 것입니다.
පුළුවන් කියන මේ තත්ත්වය වැහිලා ගියා. ඒ නිසා වෙච්ච දෙයක් තමයි අද වෙනකොට ඔය ක්‍රමයට ඔය පුණ්‍යානුමෝදනාව වාක්‍යය සකස් කර ගැනීම. ඉතින් මේ වගේ දේවල් වලදී අපිට
그 때문에 오늘날 그런 식으로 puññānumodanā 문장을 짜게 된 것입니다.
කර ගැනීම. ඉතින් මේ වගේ දේවල් වලදී අපිට දෘෂ්ටියන්න පුළුවන් කමක් කසි ක්‍රම දෙකක් තියෙනවා. මෙලොවීම හදාම නිවන් දකීම කියන අර්ථය අදහස එන්නද හේතුකාරක වෙන්නේ. ඊට හේතුකාරක වන්නාවූ පිරිසයි.
이런 일들에서 우리가 볼 수 있는 길이 두 가지 있습니다. 이 생에서 바로 nibbāna를 본다는 뜻과 생각이 나오게 하는 바탕은 무엇입니까? 그 바탕이 되는 것은 무리입니다.
ඒ කියන්නේ හැම බුදුවරයෙක්ම මේ ලෝකයේ එනකොට බෝධිසත්ව පාරමිතා පුරාගෙන එනකොට යම්කිසි පිරිසක් එකතු වෙනවා. ඒ බුදු පිරිස ඒ ඒ යන තැන්වලදී ඒ වගේ විශේෂ අවස්ථාවලදී අර තමන්ගේ බෝධිසත්ව නායකයන් වහන්සේ ඇසුෙන්ම තමයි උපදින්නේ වට කරගෙන සැරි සලාගෙන සසර එන්නේ. ඒ විශේෂ අවස්ථාවල සසර පුරුද්දට සසර
곧 모든 Buddha가 이 세상에 오실 때, bodhisatta로서 pāramitā를 채우며 오실 때, 어떤 무리가 모여듭니다. 그 Buddha의 무리는 그분이 가는 곳마다, 그런 남다른 때마다, 자기들의 bodhisatta 지도자 곁에 바로 태어나, 그분을 둘러싸고 함께 saṃsāra를 지나 옵니다.
එන්නේ. ඒ විශේෂ අවස්ථාවල සසර පුරුද්දට සසර විශේෂත්වයටම තමන්ගේ නායකත්වයට නිරායාසයෙන්ම මේ පත් කරගන්නවා අර මහා බෝසතාණන් වහන්සේලා. ඉතින් උන්වහන්සේලා ඒ ආකාරයෙන් පත් කරගත්තට පස්සේ මොකද කරන්නේ?
그런 남다른 때에 saṃsāra의 버릇대로, saṃsāra의 남다름대로, 저절로 그 큰 bodhisatta들을 자기들의 지도자로 삼습니다. 그분들을 그렇게 지도자로 삼은 뒤 무엇을 합니까?
අ උන්වහන්සේලාගේම ලැබූ දාසට අපටත් විමුක්ති මාර්ගය කියා දෙන්න අපිටත් සැනසුම ලබා දෙන්න කියලා. මෙහෙම උන්වහන්සේලා පිරිසල් කිර බෝසතුන් වහන්සේලා පසු පසුවා අනන්ත කාලේකන් එනවා.
'그분들이 얻으시는 날 우리에게도 vimutti의 길을 가르쳐 주시고 우리에게도 평안을 주십시오' 하며, 이렇게 그 무리는 bodhisatta들을 뒤따라 끝없는 세월을 옵니다.
මෙන්න මෙහෙම එන පිරිසක් තමයි මේ බුද්ධ ශාසනයක බුදු පිරිස කියන්නේ ඒ ශාසනයේ ඉන්නේ බුදු පිරිස. අන්න ඒ බුදු පිරිසට ඕනකම තියෙනවා. ඒ ඒ බුදරණන් වහන්සේගෙන් ගත්ත සසරේදී ආපු අර පාරමිතා ගුණය අනුවම බලාපොරොත්තුව අනුවම අදම නිවන් දකින්න ඕන. මේ බුදුපියාණන් වහන්සේ ඒ කාලය තුළ ම යථාබෝධය ලබාගන්න ඕන කියලා අදහස එනවා.
바로 이렇게 오는 무리가 한 Buddha sāsana의 'Buddha 무리'입니다. 그 sāsana에 있는 이들이 Buddha 무리입니다. 그 Buddha 무리에게는 바람이 있습니다. 저마다 그 Buddha에게서 받아 saṃsāra에서 쌓아 온 pāramitā의 덕에 따라, 그 바람에 따라 오늘 바로 nibbāna를 보아야 한다, 이 Buddha 아버지께서 계신 그때 안에 참된 깨달음을 얻어야 한다는 생각이 듭니다.
එතකොට යම්කිසි බුදුවරයන් ඒ වගේම අනික් බෝසතුන් වහන්සේලා කරාත් ඔය වගේ එක කල්ලි හැදෙනවා. කණ්ඩායම් හැදෙනවා. එතකොට උන්වහන්සේලා ඒ සසරේ එනකොට නායකත්වය උපදිනවා තැනින් තැන. උන්වහන්සේලා අවරක් කොටු වෙලා හිටන් පිරිසක් හැදෙනවා. ඒ වගේ
그러면 어떤 Buddha들, 그리고 다른 bodhisatta들 곁에서도 그렇게 무리가 생깁니다. 모임이 생깁니다. 그분들이 saṃsāra를 지나 올 때 곳곳에서 지도자로 태어납니다. 그분들을 둘러싸고 무리가 생깁니다.
කොටු වෙලා හිටන් පිරිසක් හැදෙනවා. ඒ වගේ දැන් මෛත්‍රී බෝසතන් වහන්සේ සසර එනකොට උන්වහන්සේ වදා හැටච්ච පිරිසක් උන්වහන්සේගේ පිරිස වශයෙන් තවත් ඉන්නවා. ගෞතම
그와 같이 Metteyya bodhisatta께서 saṃsāra를 지나 오실 때 그분이 가르쳐 이끈 무리가 그분의 무리로서 또 있습니다.
පිරිස වශයෙන් තවත් ඉන්නවා. ගෞතම බුදුරජාණන් වහන්සේ වටාපු බෝධිසත්වයන් වහන්සේ වතා වූ පිරිස අද වෙනකොට අද දදව නිවන් දකීම කියන කටයුත්තයෙන් ඒ මගට වැබැහැලා ඉන්නවා. දැන් අද වෙනකොට ඒ අදාදව නිවන් දකි කියලා ආපු පිරිසකින් විශාල පති පිරිසක්.
Gotama Buddha를 둘러싼, 그 bodhisatta께서 이끈 무리는 오늘날 '오늘 바로 nibbāna를 본다'는 일로 그 길에 들어서 있습니다. 이제 오늘에 이르러 '오늘 바로 nibbāna를 보라' 하고 온 무리 가운데 아주 큰 무리가
මනුස්සත්වයට පත් වෙලාත් නිවන් දැකලාත් ඉවරයි. ඉතුරු වෙලා තියෙන පොඩි පොඩි රලු
사람으로 태어나 nibbāna도 보고 이미 끝마쳤습니다. 남아 있는 것은 자잘한 몇몇뿐입니다.
ටික තමයි තවත් ඔය බහු පැහුවයි තියලා අද ඔහොමහරි කරගන්න බැහැ. දැන් ඉන්න පිරිස
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
ඔහොමහරි කරගන්න බැහැ. දැන් ඉන්න පිරිස අතරේ එක්තරා මට්ටමක ඉන්නේ. හැබැයි අර මේ
그들은 지금 있는 무리 가운데 어느 한 수준에 있습니다.
අතරේ එක්තරා මට්ටමක ඉන්නේ. හැබැයි අර මේ මෛත්‍රී බෝසන් වහන්සේගේ ඉන්න පිරිස තවත් ඔය පින්දහම් කරගෙන කටයුතු කරගෙන එදා වෙනකන් ඉන්න අදහසෙන් ඉන්න කට්ටිය තවත් මෙහෙ ඉන්නවා හුවක්. ඉතුරු ඉන්න වැඩි හරියක් ඒ අය. ඒ අයට අදහසක් එනවා කොහොමහරි අපි එදාට තමයි අපේ වැඩේ කරගන්නේ කියලා.
그런데 Metteyya bodhisatta의 무리로서, 공덕을 지으며 그날이 올 때까지 머물 생각으로 지내는 이들이 이곳에 아직 많이 있습니다. 남아 있는 이들 대부분이 그들입니다. 그들에게는 '어떻게든 우리는 그날에야 우리 일을 마친다'는 생각이 듭니다.
එහෙම ආපු කට්ටිය තමන්ට ඕන හැටි අදහස මතු කරලා ඉන්න පිරිසක් දහම් දෙසලා ඒක කියන එක ඒ අයගේ සිතක්. ඔය දෙගොල්ලන්ටම දොස් කියන්න බැහ. ඒ ඒ තමන්ගේ පැතුම් පරිය තමයි ඒ ස්ථානට යනකන් අදහස් එන්නේ. ඉතින් අපි
그렇게 온 이들은 자기 바람대로 생각을 드러내며 dhamma를 설하고 그렇게 말합니다. 그것이 그들의 마음입니다. 그 두 쪽 누구도 탓할 수 없습니다. 저마다 자기 바람에 따라 그 자리에 이를 때까지 그런 생각이 드는 것입니다.
ස්ථානට යනකන් අදහස් එන්නේ. ඉතින් අපි දැනගන්න ඕනේ. අපේ අදහස අදව නිවන් දකින්න නම් අපි තේරුම් ගන්නවා ඒ අදහස අවංකවම ඒක නම්. අපි මේ බුද්ධ ශාසනයේදී කෙළවර කර ගැනීමට මේ ගෞතම බුදුරජාණන් වහන්සේ පස්සේ ආපු බෝධිසත්වයන් වහන්සේ ආපු පිරිස. ඒ නිසා අපිට අදම නිවන් ඒ හේතුවෙන් ලැබෙයි. ඒකයි අපිට අර කවුරු මොනවා කිව්වත් එතන්ට හිත තියන්න බැරියි. අපි අදව නිවන් දකිනවා කියලා මේ තත්ත්වයට පත් වෙන්නේ ඒකයි.
그러니 우리는 알아야 합니다. 우리 생각이 오늘 바로 nibbāna를 보는 것이고 그 생각이 참으로 그러하다면, 우리는 이 Buddha sāsana에서 끝을 맺으려고 Gotama Buddha를 뒤따라, 그 bodhisatta와 함께 온 무리라고 알아듣습니다. 그래서 그 까닭으로 우리는 오늘 바로 nibbāna를 얻을 것입니다. 그래서 누가 무엇을 말해도 우리는 거기에 마음을 둘 수가 없습니다. 우리가 '오늘 nibbāna를 본다'는 이 자리에 서는 것이 그 때문입니다.
ඉතින් මේ ටික තේරුම් අරගෙන අපි අපේ බලාපොරොත්තුව තියාගන්න ඕනේ අදම නිවන් දකිනවා කියන මේ අදහස. ඒකෙන් අපිට එහපතක් වෙනවා. අපි අනික් අයට දෝ කියලා බැහ.
그러니 이것을 알아듣고 우리는 '오늘 바로 nibbāna를 본다'는 이 바람을 지녀야 합니다. 그것이 우리에게 좋은 일이 됩니다. 우리는 다른 이들을 탓할 수 없습니다.
උන්වහන්සේ වෙලාවේ යම්කිසි පාරමිතාවක් පුරාගෙන එහෙමනම් දැන් අසෝ මහා ශ්‍රාවකයන් වහන්සේලා බුදුයන්ඒ බුදුරජාණන් වහන්සේලාත් ඉන්නවා. ඒ අසු මහා ශ්‍රාවකයන් වහන්සේලා වෙන්න නැහැ අද සසර ගමනේ. හැබැයි නරක
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
වෙන්න නැහැ අද සසර ගමනේ. හැබැයි නරක තැන්වල ඉන්නවා කියලා අපි නිගමනය කරන්නත් බැහ. සමහරට ගුණධර්ම පුරාගෙන ඉන්න පුළුවන්.
하지만 그들이 나쁜 곳에 있다고 우리가 판단할 수도 없습니다. 어떤 이들은 덕목을 채우며 지내고 있을 수 있습니다.
එහෙම ඉන්න අය අපේ අතරේ භික්ෂු භික්ෂු උපාසක උපාසිකාගෙන සිව්වි පිරිස අතරෙම ඒ ගුණධර්ම වඩන ගමන් ඉන්න පුළුවන්. හැබැයි ඒ
그런 이들이 우리 가운데, bhikkhu, bhikkhunī, upāsaka, upāsikā의 네 무리 가운데서 그 덕목을 키우며 지내고 있을 수 있습니다.
ගුණධර්ම වඩන ගමන් ඉන්න පුළුවන්. හැබැයි ඒ අයට අපි කිව්වොත් එහෙම ඇයි ඔච්චර කල් යන්න වන්නේ අද නිවන් දකින්න කිව්වොත් ඒක වෙන්නේ නැහැ. වෙන්න හේතු නැහැ. මොකද ශ්‍රාවක පාරමිතාවක් පිරිලා තියෙනවා මතු අසුෝ මහා ශ්‍රාවකයන් වහන්සේලා වෙන්නේ. එහෙනම් ඒ අය අද කොහොමද අපි කොච්චර කිවත් ඒ තත්ත්ව ගන්නේ. අන්න ඒ නිසා අපි බලාපොරොත්තු වුනාට
그런데 그들에게 우리가 '왜 그렇게 오래 가야 합니까, 오늘 nibbāna를 보십시오' 하고 말해도 그렇게 되지 않습니다. 될 까닭이 없습니다. 왜냐하면 앞으로 여든 큰 제자(asīti mahāsāvaka)가 되기 위한 sāvaka pāramitā가 채워져 있기 때문입니다. 그러면 우리가 아무리 말해도 그들이 오늘 어떻게 그 자리를 받아들이겠습니까?
ගන්නේ. අන්න ඒ නිසා අපි බලාපොරොත්තු වුනාට ඒක හරියන්නේ නැහ. ඉතින් ඒ නිසා අපිට එහෙම අනු අනුන් ගැන ප්රශ්නය ගන්නේ නැතුව අපි ගැන හිතලා අපි වැඩී කරගන්න ඕනේ. අනික අය එහෙම කරන්න පුළුවන් හේතු ඇති වුණේ. එහෙමත් වෙන්න පුළුවන්. ඉතින් ඒ වෙලාවේදී අපි
그러니 우리가 바란다고 해서 그것이 맞아떨어지지 않습니다. 그래서 우리는 남에 대한 물음을 붙들지 말고 우리 자신을 생각하며 우리 일을 해야 합니다. 다른 이들이 그렇게 할 만한 까닭이 생겼을 수도 있습니다. 그럴 수도 있습니다.
වෙන්න පුළුවන්. ඉතින් ඒ වෙලාවේදී අපි එතෙන්ට ගැටි වුණේ නැත්නම් ඒක තීරණය කරලා නිගමනය කළේ නැත්නම්. ඒගොල්ලෝ කියනකොට අපේ අදහස කොහොමත් පිහිල්ලා නැහැ. චේතනා පිහිල්ලා නැහැ. මතු මෛත්‍රී බෝ ස්වාමන් වහන්සේගෙන් බුදු මේ නිවන් දකින්න හිතක් එන්නේ නැහැ. එහෙනම් ඔබ වහන්සේලා කැමැත්තක්
그러니 그때 우리가 거기에 얽매이지 않고, 그것을 따져 판단하지 않는다면, 그들이 무어라 말해도 우리 생각은 어찌 되었든 꺾이지 않습니다. cetanā가 꺾이지 않습니다. 앞으로 Metteyya bodhisatta에게서 nibbāna를 보겠다는 마음이 생기지 않습니다.
එන්නේ නැහැ. එහෙනම් ඔබ වහන්සේලා කැමැත්තක් ඔබ වහන්සේලා කොරගන්න මගේ කැමැත්ත න අදම කරගන්න කියන අදහස අපි ගන්නකොට අර ගොඩේ හිටියත් අපි එතෙන්ට අහුවෙන්නේ නැහැ. ඒනිසා අපිට කමක් නැහැ. ඒ අය කොහොම කිව්වා. අපි අපේ වැඩ කරගන්නඑකයි තියෙන්නේ.
그러니 '여러분은 여러분 바람대로 하십시오. 내 바람은 오늘 바로 해내는 것입니다' 하는 생각을 우리가 지니면, 그 무리 속에 있더라도 우리는 거기에 걸려들지 않습니다. 그러니 우리는 괜찮습니다. 그들이 어떻게 말하든, 우리는 우리 일을 할 뿐입니다.
නිර්වාණ අවබෝධය ලැබීමට පාරමී ධර්ම පිරිය දැන් පාරමී ධර්ම පූර්ණය කරන ක්‍රමයක් තියෙනවා.
nibbāna를 깨닫기 위해 pāramī를 채워야 합니다. 이제 pāramī를 채우는 방식이 있습니다.
ලොව්තුරා බුදුභා පතන උන්වහන්සේලා දාන පාරමිතා, උපාරමිතා, පරමාර්ථ පාරමිතා කියන මේ ආකාරයෙන් පාරමිතා තුනක් පූර්ණ කරන්න ඕන සාරා සංකා සංක තොළ සංඛය කල්ප ලක්ෂ ගණන් තියෙනවා. විවරණ ගත්තන් පටන් ඊට ඉස්සෙල්ලා පූර්ණය කර ඉන්න ඕනේ. ඒකට කියන්නේ ලොව්තුරා බුද්ධත්වයට කරන පාරමිතා
lokuttara Buddha 되기를 바라는 분들은 dāna pāramitā, upapāramitā, paramattha pāramitā, 이렇게 세 가지 pāramitā를 채워야 합니다. 넷 asaṅkheyya와 십만 kappa 같은 긴 세월이 있습니다. vivaraṇa(예언)를 받은 때부터, 그리고 그 전부터 채우고 있어야 합니다. 그것을 lokuttara Buddha 됨을 위한 pāramitā 닦음이라고 합니다.
වැඩීම. ලොව්තුරා බුද්ධුවෙන්න බැ පාරමිතා ඒකාත්තයෙන් සම්පූර්ණ කරනකන් එතකම්ම ලොව්තුරා බුද්ධත්වයක් ලෝකේ පහළ වෙන්න බෑ කෙනෙකුට
pāramitā를 빠짐없이 다 채울 때까지는 lokuttara Buddha가 될 수 없습니다. 그때까지는 누구에게도 lokuttara Buddha 됨이 세상에 나타날 수 없습니다.
ශ්‍රාවකයන් වහන්සේලා ඒ වගේම ඉන්නවා. පසේ බුදුරජාණන් වහන්සේලා ඉන්නවා. ඒ තත්ත්වයට පත්වෙන්නත් කාලාන්තරයක් යනකොට එබු ශ්‍රාවක ගුණයක් පූර්ණය කරෙන ආපිස ප්‍රතිඵලයක් තමයි කවදා හරි පසේ බුද්ධත්වයට පත් වෙන්න දාටත් හේතු වාසනා වෙලා ඒ හිත මතුවෙලා එන්නේ. ඒ
sāvaka들도 그와 같이 있습니다. pacceka Buddha들도 있습니다. 그 자리에 이르는 데에도 오랜 세월이 걸리며, 그렇게 sāvaka 덕목을 채운 결실로 언젠가 pacceka Buddha가 되는 날에도 까닭과 vāsanā가 무르익어 그 마음이 솟아오는 것입니다.
හේතු වාසනා වෙලා ඒ හිත මතුවෙලා එන්නේ. ඒ වගේ ශ්‍රාවකයන් වහන්සේලා අතර අග්රස් ශ්‍රාවක ආදී වෙන්නත් ඒකාසංඛ්‍ය කල්ප ලක්ෂයක් ආදී වශයෙන් කාලයක් පුරෙන් පුරන්න තියෙනවා. අසෝ මහා ශ්‍රාවකාදීන් වෙන කල්ප ලක්ෂයක් පෙරුම් පුරන්න තියෙනවා. සාමාන්‍ය ශ්‍රාවකයන් වහන්සේලාට එහෙම එකක් නෑහ.
그와 같이 sāvaka 가운데 agga sāvaka 같은 이가 되는 데에도 한 asaṅkheyya와 십만 kappa 같은 세월을 채워야 합니다. 여든 큰 제자 같은 이가 되려면 십만 kappa를 채워야 합니다. 보통 sāvaka들에게는 그런 것이 없습니다.
හැබැයි ඉතින් අපිට මේ එකපාරම මේ හිත ආවා කියලා කිව්වට මේ එකපාර ආපු හිතක් නෙමෙයි. සසරේ බොහෝ කාලයක් තුළ ප්‍රගුණ කරගෙන ආපු එකක් තමයි අදත් ශ්‍රාවකයෙක් වශයෙන් ඒ මාර්ගය අනුගමනය කරන්න මග පැහැදිලි. හැබැයි පාරමිතා නියමයක් නෑ. මෙච්චර පිරිය යුතුයි මෙච්චර කළ යුතුයි ආදී වශයෙන් එහෙම නියමයක් නෑ. යම් කෙනෙකුට තේරුම් බලන්න පුළුවන්
그러나 우리에게 이 마음이 갑자기 왔다고 해도, 이것은 갑자기 온 마음이 아닙니다. saṃsāra의 오랜 세월 동안 익혀 온 것이기에, 오늘도 sāvaka로서 그 길을 따르는 길이 뚜렷합니다. 다만 pāramitā에 정해진 틀은 없습니다. 이만큼 채워야 한다, 이만큼 해야 한다 하는 정해진 틀이 없습니다.
නෑ. යම් කෙනෙකුට තේරුම් බලන්න පුළුවන් ධර්මඥානය පහළ වුනාද යම් දවසක එදාට හිතිගිය කරගන්න ඔහුට හේතු වාසනා ලැබෙනවා. හැබැයි ලැබුණු දාට කල්පනා කරලා පූර්වය නිවාසානුස්සති ඥානය එහෙම පහළ වැඩුවොත් එහෙම පෙනෙයි කල්ප ගානකට ඉස්සෙල්ලා මම මේ විදිහට ආපු ගමනක් නේද මේ කියලා. ඒකර්තයේ තියෙෙනවා. ඒක අපිට ගහ ප්‍රශ්නයක් නැහැ.
누구든 알아볼 수 있는 dhamma의 앎이 어느 날 나타나면, 그날 그것을 해낼 까닭과 vāsanā를 얻습니다. 다만 얻은 날 돌이켜 보며 pubbenivāsānussati ñāṇa 같은 것을 일으킨다면, '몇 kappa 전부터 내가 이렇게 걸어온 길이 아닌가' 하고 보일 것입니다. 그런 뜻이 있습니다. 그것은 우리에게 문제가 되지 않습니다.
එහෙම බල බලා පූර්ණ කරන ගමනක් නෙමෙයි. අදම ලබනවාය කියන හැඟීමෙන් ප්‍රඥාව ප්‍රඥාවෙන් උපරිවම ප්‍රයෝජන අරගෙන අප්‍රමාදව කළ යුතු වැඩපිලක් මේ ආර්ය මාර්ගය ලැබුණ දාස කොණම් බැලුවොත් තමන් කොච්චර දුර ඉඳන් ආවද කියලා තමන්ට තේරුම් ගන්න පුළුවන් නුවණක් පහළ වෙන අයත් ඉන්න පුළුවන් ත්‍රිවිද්‍යා පහළ වුනොත් දකිනවා. ත්‍රිවිද්‍යාලාභී වුනොත් දකිනවා. එහෙම දැකගන්න පුළුවන්.
그렇게 따져 가며 채우는 길이 아닙니다. 오늘 바로 얻는다는 마음으로 paññā를 한껏 써서 게으름 없이 해야 할 일이 이 ariya magga입니다. 그 길을 얻은 날 돌아보면, 자기가 얼마나 먼 곳에서 왔는지 알 수 있는 슬기가 나타나는 이들도 있을 수 있습니다. tevijjā가 나타나면 봅니다. tevijjā를 얻으면 봅니다. 그렇게 볼 수 있습니다.
ඉතින් ඔය ටික තේරුම් ගන්න ඕනේ.
그러니 그것을 알아들어야 합니다.
දැන් මේ තවත් මේ වගේම අර අන්තගාමී වලට වැටෙන ප්‍රශ්නයක් තමයි මේ තියෙන්නේ. මේ ලෝකයේ පෙරසිටි සත්වයන් හැර අලුත් සත්වයන් බිහි වෙනවාද? එසේ නොවීනම් නිවන් යෑමෙන් සත්වයන් අඩුවී. දීර්ඝ කාලයකින් හෝ ලෝකය හිස්වන්නේද? දැන් මේ කාරණය අපි දකිනකොට
이제 이와 같이 또 한쪽 끝(anta)에 빠지는 물음이 있습니다. '이 세상에 예전부터 있던 satta 말고 새 satta가 생겨납니까? 그렇지 않다면 nibbāna에 들면서 satta가 줄어들어, 오랜 세월 뒤에는 세상이 비게 됩니까?'
හිස්වන්නේද? දැන් මේ කාරණය අපි දකිනකොට මේක අපිට තෝරගන්න බැරි කාරණා මෙන්න මෙහෙම තියෙනවා. බුදුරජාණන් වහන්සේ එක අවස්ථාවක
이제 이 문제를 볼 때, 우리가 가려낼 수 없는 것들이 이렇게 있습니다.
තියෙනවා. බුදුරජාණන් වහන්සේ එක අවස්ථාවක ඇත්්ටේරිය වනාන්තරයක් බැද්දෙයි යනකොට ඇට්ටේරිය කොළ ටිකක් අතින් අල්ලලා. අහනම් මහණෙනි මේ මගේ අතරහු වෙච්ච ඇට්ේරිය කොළද වැඩියි. මේ කැලේ තියෙන ඇටේරිය කොළද වැඩියි. ස්වාමීනි අතරහු වෙච්ච එක කොහොම උපමා කරන්නද බොහොම පොඩ්ඩ මේ කැලේ පොළම විශාලයි. මහණෙනි මම දැනගෙන දේශනා නොකරපු දහම් මේ කැලෑකොළ විතරයි. ඇති.
Buddha께서 한 번은 aṭṭeriya 숲을 지나가시다가 aṭṭeriya 잎을 조금 손에 쥐고 물으셨습니다. 'bhikkhu들이여, 내 손에 든 aṭṭeriya 잎이 많으냐, 이 숲에 있는 aṭṭeriya 잎이 많으냐?' '스승님, 손에 든 것을 어찌 견주겠습니까. 아주 조금입니다. 이 숲의 잎이 훨씬 많습니다.' 'bhikkhu들이여, 내가 알고도 설하지 않은 dhamma는 이 숲의 잎만큼 있다.
මම දැනගෙන දේශනා කරපු දහම් මේ අතේ තියෙනකො ටික විතරයි. මොකද හේතුව? චතුරාර්ය සත්‍යය අවබෝධ කරන්නේ විමුක්තිය ලබාගන්නත්වයක් අනිත් දහම වල නැති නිසා මම ඒවා කිව්වේ නැ.
내가 알고서 설한 dhamma는 이 손에 든 잎 몇 장뿐이다. 무엇 때문인가? catu ariya sacca를 깨닫고 vimutti를 얻게 하는 힘이 다른 dhamma에는 없기에 나는 그것들을 말하지 않았다.
ඔබලට තිබින්න ප්රශ්නය මොකක්ද? මේ සසර ගමනේ තියෙන දුක නිවාගන්න මේ පැවැත්මේ දුක නිවාගන්න අන්න ඒ සඳහා යමක් කළ යුතුද අන්න ඒ ටික මම ඔබට මේ අතේ තිබිච්ච කොළ ටික වගේ දුන්නා. මම දන්න වැඩක් නැති නිසා දේශනා නොකළ දහම් මේ කැලෑකොළ විතර තියෙනවා.
그대들의 문제는 무엇인가? 이 saṃsāra 길의 dukkha를 끄고, 이 있음의 dukkha를 끄기 위해 무엇을 해야 하는가, 바로 그것을 나는 이 손에 든 잎처럼 그대들에게 주었다. 내가 알지만 쓸모가 없어서 설하지 않은 dhamma는 이 숲의 잎만큼 있다.'
එහෙනම් බුදුරජාණන් වහන්සේ දන්නේ නෑහ කියලා කියන්න බැහැ අපේ මුල හෝ හැදෙන හැටි හෝ.
그러니 Buddha께서 우리의 뿌리나 생겨나는 모습을 모르셨다고 말할 수 없습니다.
නමුත් බුදුරජාණන් වහන්සේ දැකපු එක දෙයක් පෙන්නනවා. කල්ප කෝටි සතයක් ඈත ඉඳන් බලාගෙන ආවත් තව තවත් ඈත ඉඳන් එන පිරිසක් මේ කට්ටිය අලුතෙන් පහළ වෙච්ච අය මෙතන නැහ. අලුතෙන් පහළ වෙන සතෙ ගැන බුදුරජාණන් වහන්සේ පෙන්නලා නැහැ. මුලාවට පත් වෙච්ච පිරිසක් ඉන්නවා කියලා පෙන්නවා. අලුතෙන් පහළ වෙච්ච සත්ව ඉන්නවා කියලා දැක්කා හැටියට කියන.
그러나 Buddha께서는 보신 한 가지를 보여 주십니다. 천억 kappa 먼 데서부터 살펴 와도 더 먼 데서 오는 무리일 뿐, 새로 생겨난 이들은 여기에 없습니다. 새로 생겨나는 satta에 대해서 Buddha께서는 보여 주시지 않았습니다. 헷갈림에 빠진 무리가 있다고 보여 주십니다. 새로 생겨난 satta가 있다고 '보았다'면서 말하는 이들 말입니다.
අසං භාවනා වඩලා මහාකල්ප 500ක් අසංය ඉපදිලා ඉඳලා. එතනින් චුත වෙලා හිතන්න නැවතත් මනුස්ස වෙලා ඉඳලා යම්කිසි කෙනෙක් දිවසක් පහළ කරලා දිවසකින් දැක්කොත් තමන්ගේ පෙර බව තමන්ට පේන්නේ ඊළඟ අත්බැව පේන්නේ අඛඤ්ඤලා හිටපු පිණිසක්.
asañña 명상을 닦아 큰 kappa 오백 동안 asañña로 태어나 있다가, 거기서 떨어져 다시 사람으로 태어난 어떤 이가 dibbacakkhu를 일으켜 그 눈으로 본다고 생각해 보십시오. 자기 앞 삶을 볼 때 바로 앞 삶에 보이는 것은 아무 인식 없이 있던 무리입니다.
ඉස්සෙල්ලා හිටියාද කියලා බලපුවහම ඉස්සෙල්ලා හිටපු තැනක් දකින්නේ නැහැ. එයා හිතාගන්නවා ලෝකේ අහම්බෙන් මම ඉස්සෙල්ලා පහළ වෙනවා මේ මගේ පළවෙනි අත්දැව මම පහළ වුනේ අහම්බය. එහෙනම් අහම්බෙන් ලෝකේ පහළ වෙන සත්වය ඉන්නවා වෙන ක්‍රමයකින්. කියලා මේ දෘෂ්ටියට බැහැලා ලෝකයට මෙහෙම දෘෂ්ටියක් දෙනවා. නව සත්වය පහළ වෙනවා කියලා මම දැකලා තියෙනවා කියලා. මෙන්න මේක ඒ නිසා හටගන්න
그 전에 있었는지 살펴보아도 그 전에 있던 곳이 보이지 않습니다. 그는 '나는 세상에 우연히 처음 생겨났다. 이것이 나의 첫 삶이다. 내가 생겨난 것은 우연이다' 하고 생각합니다. '그렇다면 다른 방식으로 세상에 우연히 생겨나는 satta가 있다'고 하며 이 diṭṭhi에 빠져, 세상에 '새 satta가 생겨나는 것을 내가 보았다'는 견해를 펼칩니다.
තියෙනවා කියලා. මෙන්න මේක ඒ නිසා හටගන්න දෘෂ්ටියක් මිසක් ඔවුන්ගේ නොදැනුවත්කමට කියන එකක් මිසක්. දැනුවත් වුනා නම් අසං්ඥ සත්‍යයේ මහා කල්ප 500ක් ඉඳලා එතන්ට ආවේ. ඒකයි දැක්කේ නැතේ තියෙන්නේ.
바로 이것은 그 때문에 생기는 diṭṭhi일 뿐이며, 그들이 모르기 때문에 하는 말일 뿐입니다. 알았다면, asaññasatta로 큰 kappa 오백을 지내고 거기서 왔다는 것을 알았을 것입니다. 그래서 보지 못한 것입니다.
මහාකල්ප 500ක් ඈත බලන්න පුළුවන් දිවෙසක් ලෞකික යෝගියෙකුට නැති නිසා. කවදාවත් ඔයින් එහාට යන්න බැහ කියලා පෙන්නවා.
큰 kappa 오백 너머를 볼 수 있는 dibbacakkhu가 lokiya yogī에게는 없기 때문입니다. 결코 그 너머로는 갈 수 없다고 보여 주십니다.
ආර්යයෙත් දැක්කා නම් ආර්ය වු දිවසට පේනවා මහාකල්ප 500 නෙමෙයි. තව කෙළවරක් නැති ඈත අතර බලාගෙන ගියා තවත් බැිය එහ.
ariya가 보았다면, ariya의 dibbacakkhu에는 큰 kappa 오백이 아니라 끝없이 먼 데까지 보아 가도 그 너머가 또 보입니다.
ඒ නිසා ඒ අයට පේනවා සතාගේ මුලක් හොයන්න ගියොත් එහෙම අප්‍රමාණ දුර බලන්න බලන්න තව අපිට පේනවා. එහෙනම් මේ තරම් දුරකෙලා එනවා අපිට දුක විදගෙන ආවා. තවත් යථාබෝධය නැත්නම් දුක විදෙන යන්න වෙනවා අහම විතයි
그래서 그들에게는, satta의 뿌리를 찾아 나서면 헤아릴 수 없이 먼 데까지 보아도 계속 더 보입니다. 그렇다면 이렇게 먼 데서부터 우리는 dukkha를 겪으며 왔습니다. 참된 깨달음이 없으면 앞으로도 dukkha를 겪으며 가야 합니다. 끝이 없습니다.
කෙළවරක් නැහැ. ලැබිච්ච අවස්ථාවෙන් ප්රෝජන අරගෙන මේකෙන් නිදහස් වෙනවා කියලා මාර්ගය වදාගත්තා නම් දුකෙන් නිදහස්. ඉතින් මේ ටික තමයි බුදුරජාණන් වහන්සේ පෙන්නුවේ. ඒ නිසා නොසෙවිය යුත්ත හොයලා ඔබ ළඟට වැඩක් නැහ.
얻은 기회를 살려 '이것에서 벗어난다' 하고 길을 닦았다면 dukkha에서 벗어납니다. 바로 이것을 Buddha께서 보여 주셨습니다. 그러니 찾지 말아야 할 것을 찾아봐야 그대에게 쓸모가 없습니다.
බුදුරජාණන් වහන්සේ දන්නේ නෑහ කියන ප්‍රශ්නයකුත් මෙතන නැ. ඉතින් නව සත්‍යය පහළ වුනත් අපේ දුකෙන් මිදීම නැහ. පහළ නොවිලා මේ ලෝකේ හිස් වුනත් අපේ දුකෙන් මිදීම නැහැ. අපි නිවන් දැක්කේ නැත්නම්. තම තමන් නිවන් අවබෝධ කරලා කෙළවර කර ගත්තොත් තම තමන්ට දුකෙන් නිදහ ලෝකයේ සත්‍ය කවක්ද පහළ වුණේ කියලා දැනගත්තත් නැත්නම් ඔහුට නිවන් දැකීමක් ඒ හේතු වෙන්නේ නැහ.
Buddha께서 모르셨다는 문제도 여기에는 없습니다. 새 satta가 생겨나도 우리가 dukkha에서 벗어나는 것은 아닙니다. 생겨나지 않아 이 세상이 비더라도, 우리가 nibbāna를 보지 못했다면 우리가 dukkha에서 벗어나는 것은 아닙니다. 저마다 nibbāna를 깨달아 끝을 맺으면 저마다 dukkha에서 벗어납니다. 세상에 satta가 언제 생겨났는지 알았다 해도, 그것이 그에게 nibbāna를 보는 까닭이 되지는 않습니다.
කොච්චර කල්ල ඉඳන් එනවද අලුත් සත්ව පහළ වෙනවද මේ ලෝකේ ඔක්කොම නිවන් දැකවොත් මොකද වෙන්නේ කියන ප්‍රශ්නයට පිරික් හොයාගත්තත් නැතම්. ඒක නිවන් මගක් හෝ නිවනට අදාල කිසිම අංශු මාත්‍රයක් සම්බන්ධයක් ඒකේ නැහැ. මේවා ඔක්කොම කෙළවලක් නැති පර්යේෂන මනසකට එන ගලා එන සිතුිවිලි.
얼마나 오래전부터 오는가, 새 satta가 생겨나는가, 이 세상 모두가 nibbāna를 보면 어떻게 되는가 하는 물음에 답을 찾든 못 찾든, 그것은 nibbāna의 길도 아니고 nibbāna와 티끌만큼의 이어짐도 없습니다. 이것들은 모두 끝없이 따지려는 마음에 흘러드는 생각들입니다.
ඒවා හරි ආශ්වාදයි. හැඟවිච්ච දෙයක් දැනගන්න කිසිම ඕනකමක් තමන්ට නැතුව හරි ආශ්වාදයි. ඒක තමයි ලෝකේ හැටියේ. මේකත් පෘථග්ජන මානසිකත්වයක තියෙන එක්තරා ස්වභාවයක් තමයි වැඩකට නැති දේවල් කොච්චර වැඩ කර නැති වුනා
그런 것들은 아주 달콤합니다(assāda). 알 필요가 전혀 없는 것을 아는 일이 참 달콤합니다. 그것이 세상의 생김새입니다. 이것도 puthujjana 마음에 있는 한 가지 성질입니다.
වැඩකට නැති දේවල් කොච්චර වැඩ කර නැති වුනා නම් දැනගන්න ඕනේ. ඒ තියෙන ආසාව කවුරු හරි අතමිට මොලවා වගේ නැවිදිලා ගියොත් එහෙම
쓸모없는 것들일수록, 아무리 쓸데없어도 알고 싶어 합니다. 그런 바람이 있어서, 누가 주먹을 꼭 쥔 채 곁을 지나가면,
ළඟින්. එකෙකුට එහෙම බොරුව අන් හරි හොරෙන් පෙරලා හිටියා බකුට කරරෙන්නේ ගියොත්. අනික්
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
අයට මොකද හිතෙන්නේ? මොකක්ද ඔම පින්වෙහකෝ. ඉතින් ඉවරයක් නැ.
다른 이들은 무슨 생각이 듭니까? '저게 뭐지?' 하고요. 그렇게 끝이 없습니다.
ඉතින් ඕන තරම් වර්ණනා කරලා හිටිය හැ. අර මනුස්සයාගේ අත කඩලා හරි බලන්න පුළුවන් නම් ඇවිල්ලිදි ඇරලා තියෙන්නේ මොකක්ද කියලා බලාගන්න. බලකමහම තනකොළොල හොඩක් වෙන්න පුළුවන් මුකුල් නැති වෙන්නත් පුළුවන්. ඒ වුනාට මොනවා වුනත් වැඩක් නැති වුණත් ඕක බලාගන්න ඕනේ. මොකක්ද තියෙන්නේ?
아무리 타일러도 소용없습니다. 그 사람의 손을 비틀어서라도 무엇을 쥐고 있는지 보고 싶어 합니다. 보면 풀잎 한 줌일 수도 있고 아무것도 없을 수도 있습니다. 그래도 무엇이든, 쓸모가 없어도 그것을 보아야 합니다. '무엇이 들었지?'
ඔය පුංචි ළමෙන්ගේ පටන් ගෙන්න ඕක තියෙනවද ඔය සෙල්ලම් බරුවක් ගේක්දනම ඇතුලේ තියෙන එක බලන්න ඕනේ. පොඩ්ඩක් කියලා ඇහැටම තල්ලු කරලා ඉන්න කඩනවා. ඇතුලේ තියෙන ඒවා බලන ඉන් මොනවද තියෙන්නේ කියලා බලන්න ඕනේ. දැන් මේක මේ මනුස්සයෙග තියෙන එක්තරා ස්වභාවයක්.
어린아이 때부터 그것이 있습니다. 장난감 상자 안에 들어 있는 것을 보고 싶어 합니다. 이리저리 밀고 부숩니다. 안에 든 것들을 보려고, 무엇이 들었는지 보아야 합니다. 이것이 사람에게 있는 한 가지 성질입니다.
පර්යේෂණ වන පර්යේෂණ ආසාව එක් මහා ඡන්දරාවලයක්.
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
මේක මහා උපාදානයක්. ඔය පර්යේෂණ උපාදානය තියෙන තාක්කාල සත්වයාට භවය ඉවර කරන්න බැ.
이것은 큰 upādāna입니다. 그 따지기 upādāna가 있는 한 satta는 bhava를 끝낼 수 없습니다.
ඔහුට පර්යේෂනය ජය ගන්නේ කවක්ද? එදා වෙනකන් ඔහුගේ මනස උපාදානය බැඳිලා. හැබැයි ඒ කවදාවත් දැනගන්න බැරි දෙයක් පස්සේ යනවා නම් උපාදානයෙන් නිරෝධ වෙන්න බැහැ. භවෙන් නිරෝධ වෙන්න බැහැ. සසර ගමන හැබිලේම මනසත්ව
그가 따지기를 언제 이겨 냅니까? 그날까지 그의 마음은 upādāna에 묶여 있습니다. 결코 알 수 없는 것을 뒤쫓는 한 upādāna에서 그칠 수 없습니다. bhava에서 그칠 수 없습니다.
නිරෝධ වෙන්න බැහැ. සසර ගමන හැබිලේම මනසත්ව සමඟ ගමනක පරිවේශන මට්ටමෙන් ගමන් කරනවා.
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
ඉතින් වැඩ කරන නැති ඒවට හොයන්න ගියහම ගවේෂණය කරන්න ගියහම ඒසනය කරනවා කියන්නේ ඒ තැන බැඳි බැඳී හොයන එක.
쓸모없는 것을 찾아 나서면, gavesana를 하려 들면 — esana를 한다는 것은 거기에 묶이고 또 묶여 찾는 것입니다.
ඉතින් ගව ඒසනය කරන්න ගිය කෙනාට මොකද වෙන්නේ? ගවේක වශයෙන්ම ඒසනය කරන්න වෙනවා.
그러면 소(gava)를 찾으러(esana) 나선 사람은 어떻게 됩니까? 소의 모습으로 찾아다니게 됩니다.
අධ්යව යන්නේ මුලා මුල් කරගෙන මුලා අධ්යවකිලා ගවේෂණය කරන්න ගියහාම ගවේෂණ සංඛාරය තමයි ගවේක වශයෙන් ඔසවා දෙන සංඛාරය කවද හරි සිද්ධ වෙන හරකයෙක් වෙනවා.
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
හරයක් ඇති සංඛාරයක් නෙමෙයි ගොඩක් බලාපොරොත්තුවක් උපාදානයක් නෙමෙයි තිබුනේ. අන්න ඒ වගේ අවස්ථා තියෙනවා. ඉතින් අපි
알맹이 있는 saṅkhāra도 아니고, 큰 바람이나 upādāna도 아니었습니다. 그런 경우들이 있습니다.
අන්න ඒ වගේ අවස්ථා තියෙනවා. ඉතින් අපි දැනගන්න ඕනේ අර අනවශ්‍ය දේවල් හොයන එකේ කිසිම තේරුමක් නෑහ කියන එක දකින්නේ. කවදා හරි මේ ලෝකේ අසාරයි කියලා දැක්කතා තාද.
그러니 우리는 그런 쓸데없는 것들을 찾는 데 아무 뜻이 없다는 것을 보아야 합니다. 언젠가 이 세상이 알맹이 없다(asāra)고 보게 될 때 말입니다.
දැන් අපි අහනවා හොඳයි ඒ ජාතිය පරික්ෂණ කරන කෙනෙක්ගෙන් කවුරු හරි ඇහුවොත් ඔය කැලේ තියෙන කැන්ඩ ගහක් හරි මොනවා හරි ගහක් පෙන්නලා. අර ගහේ මුල් කීයක් තියෙනවද? බලමුද හාර කියලා ඇහුවොත් හායි.
이제 물어봅시다. 그런 따지기를 하는 사람에게 누가 저 숲에 있는 kenda 나무든 무슨 나무든 하나를 가리키며 '저 나무에 뿌리가 몇 개나 있는지 파 볼까?' 하고 묻는다면,
කවුරුහරි අහනවා අර කැනට ගහේ මුල් කීයක් තියෙනවද? [උගුර කෑරීම] අර ගහේ කොළ කීයක් තියෙනවදැනලා බලමුද? අපි ගිහිල්ලා. කියලා ඇහුවොත් තර මනුස්සය මොකද කියන්නේ. ඔබට පිස්සුද කැන්ද කොළගන්න අපි නැති වැඩේ මොකක්ද ඔය ගහ කොළො කක් තිබුණා කියලා අපි නිගමනයා කරනවා. ඇයි එහෙම කියන්න
누가 '저 kenda 나무에 뿌리가 몇 개 있나? [헛기침] 저 나무에 잎이 몇 장 있는지 가서 세어 볼까?' 하고 묻는다면, 그 사람이 뭐라고 하겠습니까? '당신 미쳤소? kenda 잎을 세다니, 우리가 그런 쓸데없는 짓을 왜 하오? 그 나무에 잎이 몇 장 있었다고 판단해서 무엇하오?'
කියලා අපි නිගමනයා කරනවා. ඇයි එහෙම කියන්න ඇහුවේ මොන හරයකටද ඔහෙ යන්නේ? මොකක්ද සාරත්වය? අපි ඔයකත් අහන්න අන්න ඒ වැඩක් නැති දේක සාරත්වයක් නෑහ. ඒක පස්සේ ගියා දැනගත්ත දවසට ඒ ගැන හොයලා වැඩකුත් නෑහ කියන නිගමන එනවා.
'왜 그런 걸 물었소? 무슨 알맹이를 찾아 가는 거요? 무슨 값어치가 있소?' 하고 우리도 묻습니다. 그런 쓸모없는 것에는 값어치가 없습니다. 그것을 쫓아가 알게 된 날, 그것을 찾아봐야 소용없다는 판단이 섭니다.
මෙන්න මේ වගේ යං සත්වයට නෙමෙයි ලෝකයේ පවතින රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ අතර කිසිම සාරත්වයක් නෑහ කියලා දැනගත්තහම ඕවා පස්සේ හොයන්න තිච්ච බලාපොරොත්තුව ඉවරෙච්ච දාට පෙර හිටියද මතු ඉන්නවද? කොහේ යනවද? මොනවා කරන්න වෙයිද? ඔය ප්‍රශ්න එකක්වත් නැහැ. අර ලෝකේ සත්තු ඉන්නවද? මේ ලෝකේ සත්තුද අතන මොනවද තියෙන්නේ? මෙතන මොනවද තියෙන්නේ? ඔය සියලු ප්‍රශ්නයම නිරාකරණය වෙලා විසිඳිවරයි. ඔය ලෝකය හරයක් නෑහ කියලා වැටුනාට පස්සේ.
바로 이와 같이, satta뿐 아니라 세상에 있는 rūpa, vedanā, saññā, saṅkhāra, viññāṇa 가운데 아무 알맹이도 없다는 것을 알게 되면, 그것들을 뒤쫓아 찾으려던 바람이 끝난 날, '전에 있었나, 앞으로 있을까, 어디로 가나, 무엇을 하게 될까' 하는 물음은 하나도 남지 않습니다. '저 세상에 satta가 있나, 이 세상의 satta는, 저기에는 무엇이 있나, 여기에는 무엇이 있나' 하는 그 모든 물음이 다 풀려 버립니다. 이 세상에 알맹이가 없다고 꿰뚫은 뒤에는 말입니다.
අර කැඳ මුල් ගින්න ගියේ නැති බවයි කැඳ කොළ ගින්න ගිය නැති බවයි ගස් වල හරයක් නැති නිසා, වැඩ කර නැති නිසා එයා අපිට ඒ තීරණය ආවා වගේ වාගේ වැඩක් නැති දේවල් හොයන මානසිකත්වය ඉවර වෙනවා. එදාට පර්යේෂණ මනස ඉවරයි. හීත්තෙන්ට එනඑකම කවදාවත් ඕක අරින්න
kenda 뿌리를 세러 가지 않은 것, kenda 잎을 세러 가지 않은 것이 나무에 알맹이가 없고 쓸모가 없기 때문인 것처럼, 그런 판단이 서듯이 쓸모없는 것을 찾는 마음이 끝납니다. 그날 따지는 마음이 끝납니다.
ඉවරයි. හීත්තෙන්ට එනඑකම කවදාවත් ඕක අරින්න බැහ. ඒගමන්ම හරි ආසාවක් තියෙනවා. ඒක හොයන්න කොච්චර හරයක් නැති වුණා. මොකද හේතුව? හරයක් නෑහ කියන එක නොවැටහෙච්ච එක කොකමයි. එහෙනම් අවිද්‍යාව මයි හරයක් නෑහැ කියලා වැටෙහෙෙන හරයක් තියෙනවා කියලා වැටහෙන අවිද්‍යාව අවිද්‍යාවේ නිගමනයක් තමයි කෙරවරක් නැති අසාර පර්යසන
마음이 거기까지 이르지 않으면 결코 그것을 놓을 수 없습니다. 그와 함께 아주 큰 바람이 있습니다. 그것을 찾는 데 아무리 알맹이가 없어도 말입니다. 왜 그렇습니까? 알맹이가 없다는 것을 꿰뚫지 못했기 때문입니다. 그렇다면 그것이 바로 avijjā입니다. 알맹이가 없다는 것을 꿰뚫지 못하고 알맹이가 있다고 여기는 avijjā, 그 avijjā가 내린 결론이 끝없는 알맹이 없는 따지기입니다.
ඒ තාකල් කොච්චර කිවල් කොතනවා. එහෙම කියලා හරියන්නේ නෑහ කොහෙ හොයාගන්න පුළුවන්. කොච්චර ලොකුවට යන්න ඕනේ නැහ.
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
මේ සසර පැවැත්මට හේතු වෙන සත්වයෙක්ගේ මේ සසර ගමනට පෙනි පෙනී තිබෙන එක භවයකින් තව භවයකට ඒ භවයන් තව භවයට ගමන් කරන්නා වූ මේ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන හේතුඵල ක්‍රියාකාරීත්වය 24 ආකාරයෙන් ප්‍රත්‍ය වෙන හැටි පෙන්නලා හිතට සූවිසි පට්ඨානය දේශනා කරලා තියෙනවා. ඇව්වොත් එහෙම වැටහෙනවද කියලා.
saṃsāra를 이어 가게 하는 satta의 이 saṃsāra 길에서, 한 bhava에서 다른 bhava로, 또 그 bhava에서 다른 bhava로 옮겨 가는 움직임이 일어나는 까닭과 결실의 움직임이 스물네 가지로 paccaya가 되는 모습을 보여 주시며 스물네 가지 Paṭṭhāna를 설하셨습니다. 들어 보면 알아듣겠습니까?
සූවිසි පට්ඨානය කියන මේ පොඩ්ඩ තෝරගන්න බැරුව කෝටියක් පට්ඨානය දුන්නොත් එහෙම විසයි.
스물네 가지 Paṭṭhāna라는 이 작은 것도 가려내지 못하면서 천만 가지 Paṭṭhāna를 준다면 어찌 되겠습니까.
24 සිද්ධිය ඔන්න ඔච්චරයි. හැබැයි සතාගේ මුල හොයන්න ගියොත් ඕගේ කෝටියක් පට්ඨානයක් තියෙනවා කිව්වොත් එහෙම 24 තෝරගන්න බැත්ත කෝටියක් සෝවාරාගන්න කිව්වොත් පුළුවන් වේ.
스물네 가지 일은 그것뿐입니다. 그러나 satta의 뿌리를 찾아 나서면, 거기에 천만 가지 Paṭṭhāna가 있다고 한다면, 스물네 가지도 가려내지 못하는 이에게 천만 가지를 가려내라고 하면 할 수 있겠습니까?
එහෙනම් අපිට හිතාගන්න බැරි. තේරුම් ගන්න බැරි. විශාල විග්‍රහයක්, විශාල සිද්ධියක්. යම්කිසි වෙන කෙනුට කියන්න ගියොත් එහෙම 24 තෝරගන්න බැරි එකා කෝටියක් විතර සම්බන්ධයෙන් හටගත්තයා කොහොම කියලා තේරුම් ගනි තේරුම් ගන තියා හිතාගන්නත්.
그렇다면 우리가 떠올릴 수도, 알아들을 수도 없는 엄청난 풀이, 엄청난 일입니다. 다른 누구에게 말하려 해도, 스물네 가지도 가려내지 못하는 이가 천만 가지쯤의 이어짐으로 생겨난 것을 어떻게 알아듣겠습니까. 알아듣기는커녕 떠올리지도 못합니다.
එහෙනම් බුදුරජණන් වහන්සේලා මේක දකින්නේ නෑහ කියලා කියන්න බැහ. එහෙම එකක් බුද්ධ දේශනාවෙම තියෙනවා. මම දේශනා කළ දත් දහම් මේ කැලෑකොළ විතරයි. ඇති. එහෙනම් උන්වහන්සේ මේක දන්නේ නෑහ කියලා එහෙම නිගමනය කරන්න බැහ.
그러니 Buddha께서 이것을 보지 못하신다고 말할 수 없습니다. 그런 말씀이 Buddha의 가르침에 바로 있습니다. '내가 알고 있는 dhamma는 이 숲의 잎만큼 있다.' 그러니 그분이 이것을 모르셨다고 판단할 수 없습니다.
පුංචි ළමයෙක්ගෙන් අපි අහනවා. ළමයෙක් අහනවා ළමයෙක් අහනවා. තාත්ය අරක මොකක්ද කියලා ලොකු බිල්ලීන් එකේ. තත්තුු ගානක බිල්ලින් එක අහනවා. මේක මොකක්ද අහපු හාම මොකද කරන්නේ?
어린아이가 묻습니다. 아이가 묻습니다. 큰 건물을 보고 '아빠, 저게 뭐예요?' 하고요. 몇 층짜리 건물을 보고 '이게 뭐예요?' 하고 물으면 어떻게 합니까?
ඉතින් ඔය ළම සෙලවරක් ළමයා ප්‍රශ්න අහන්න පුරුදු වෙනවා. ඉතින් ඕක බිල්ලන ැ බිල්ලන එක කිව්වේ මොකක්ද ඕගේ ප්‍රශ්න ඉවරයක්.
그렇게 아이는 묻는 버릇이 듭니다. '그건 건물이야' 하고 말해 주면 '건물이 뭐예요?' 하고, 물음이 끝이 없습니다.
ඊට පස්සේ මොකද කරන්නේ ඒක ඉදි අනිරේ ආික් අහනවා කොහොමද වුනේ? ඕක සජේ එකක් ඒ රජයේ කිව්වේ මොකක්ද අසරයක් කිව්වා අහනවා. දැන් ඉතින් එකෙන් එක කියා දෙන්න ගියාම මේ ළමයානක දත්තයක් නැහැ මේ එකක්වත් කියා දෙන්න
그다음에는 '그건 어떻게 생겼어요?' 하고 묻습니다. '그건 나라에서 지은 거야' 하면 '나라가 뭐예요?' 하고 묻습니다. 이제 하나하나 가르쳐 주려 하면, 이 아이에게는 그 가운데 하나라도 가르쳐 줄 바탕 앎이 없습니다.
කවුද ඕක හැදුවේ? ඉංජිනේරුව ඉංජිනේරුව කියන්නේ කවුද ඊට පබ ඒ ප්රශ්නය කියා දෙන්න ඕනේ. ඉතින් අන්තිමට ගියහාම මේ එකක් නෑහර ඒ ළමයාට කියා දෙන්න ගියවො ඒ ළමයාට කෝ දත්තයක්.
'누가 그걸 지었어요?' '기술자가.' '기술자가 누구예요?' 그 물음도 가르쳐 줘야 합니다. 그렇게 끝까지 가 보면, 그 아이에게 가르쳐 주려 해도 그 아이에게 바탕 앎이 어디 있습니까.
එයාළඟ නැති දත්වයකින් එයාට යමක් පැහිදිලි කරලා දෙන්නේ කොහොමද මෙන්න මේ වගේ මේ සසර ගමනේ ආදිමුල ගැන අහනකොට මේ ආධිමුලේ තිබෙන සිද්ධාන්ත බලන්න ගියොත් අපිට ගෝචර කරගන්න පුළුවන් මානසිකත්වයට අයිති නැති තේරුම් ගන්න බැරි හරියක් ඔය තුළ තියෙනවා. එහෙනම් ඒ වගේ දෙයක් විග්රහ කරන්න ගියොත් එහෙම කවට තේරුම් ගන්න. එ ලෝක විෂය අචින්තියයි, සත්ව විචින්තියයි.
그 아이에게 없는 바탕 앎으로 어떻게 무엇을 밝혀 줄 수 있겠습니까. 바로 이처럼 saṃsāra 길의 첫 뿌리를 물을 때, 그 첫 뿌리에 있는 이치를 보려 하면, 우리가 붙잡을 수 있는 마음에 속하지 않는, 알아들을 수 없는 부분이 그 안에 있습니다. 그러니 그런 것을 풀어 주려 해도 누가 알아듣겠습니까. 세상이라는 영역은 acinteyya이고, satta도 acinteyya입니다.
මේ අචින්තිය විෂයක් පිළිබඳව හිතලා හටම්මාද පත්වයට පත් වෙන්න එපා අවමාද වෙනවා. නැත්නම් ිස්තුවට පත් වෙනවා. තෝරගන්න බැහ කියලා පෙන්නුවා. ඒ සිද්ධ වෙන සිද්ධිය
이 acinteyya 영역을 생각하다가 미침(ummāda)에 빠지지 마라, 그러면 넋이 나가거나 시달림에 빠진다고, 가려낼 수 없다고 보여 주셨습니다.
කියලා පෙන්නුවා. ඒ සිද්ධ වෙන සිද්ධිය මොකක්ද අපේ මනස ඉඩ නෑහ ඒක තෝරගන්න. දත්තේක් නැහැ. එහෙනම් සර්වචතා ඥානය පහළ කරන්න ඕනේ අනාවර්ණත් ඥානය පහළ වෙන්න ඕනේ. ලොව්තුරා බුද්ධත්වයට පත් වෙන්න ඕනේ ඔය දත්තයන් පූර්ණ වෙන්න ඕනේ.
그 일어나는 일이 무엇인지 가려낼 자리가 우리 마음에는 없습니다. 바탕 앎이 없습니다. 그러려면 sabbaññuta ñāṇa를 일으켜야 하고 anāvaraṇa ñāṇa가 나타나야 합니다. lokuttara Buddha가 되어야 하고, 그 바탕 앎이 가득 차야 합니다.
ඒක තේරුම් ගන්න යම් ශ්‍රාවකයෙක් නැත්නම් කොච්චර සත්‍යය වුණා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ කොච්චර ඇතක් නෙමෙයි ගිජ්ජ කුට පර්වතය පාමුල යන පෙරේතර රැලක් උන්වහන්සේ දැක්කා.
그것을 알아들을 sāvaka가 없으면, 아무리 참이라도 Buddha께서는 밝히지 않으십니다. 그리 멀지 않은 Gijjhakūṭa 산 밑을 지나가는 peta 무리를 그분께서 보셨습니다.
එදා බෝ මැරදි සුතූපපාත ඥානය ලෝ බලන වෙලාවේ. ඊට හුඟක් කාලෙකට පස්සේ මුගලන් හාමුදුරුවෝ පිරිත දැක්. දැකලා එහෙනම් හිනා පහළ වුණා. ඇවැත්නේ ඇයි හිනා පහළ කරන්න. මේ ගිජ්ජ කූඩර පර්වතය පාමුල මට පේනවා මහා පෙරේතරක්.
그날 bodhi 나무 밑에서 cutūpapāta ñāṇa로 세상을 살피시던 때였습니다. 그보다 한참 뒤에 Moggallāna 스님이 그 무리를 보았습니다. 보고서 웃음을 지었습니다. '벗이여, 왜 웃습니까?' '이 Gijjhakūṭa 산 밑에 큰 peta 무리가 보입니다.
භික්ෂූන් ඉන්නවා, භික්ෂුණීන් ඉන්නවා. සාමනේරයෝ ඉන්නවා, සාමනේරියෝ ඉන්නවා, ශික්ෂාමානාවෝ ඉන්නවා. උපාසකයෝ ඉන්නවා, උපාසිකාව ඉන්නවා මහා රැලා ඔක්කොම ගිනි අරන් ඔක්කොම පාත ගත්තය පාතර අරගෙන එක භාජන ගත්තය භාජනය අරගෙන ඒවයෙන් පිට වෙන්නේ ගිනි. පිච්චි පිච්චි කෑක් ගහ මේ වටේ යනවනේ.
bhikkhu들이 있고, bhikkhunī들이 있고, sāmaṇera들이 있고, sāmaṇerī들이 있고, sikkhamānā들이 있고, upāsaka들이 있고, upāsikā들이 있는데, 그 큰 무리가 모두 불이 붙은 채 발우를 들고 그릇을 들고 있으며, 거기서 불이 뿜어져 나옵니다. 타고 또 타며 울부짖으면서 이 둘레를 돌아다닙니다.'
තවත් දිවැක් තියෙනවා අනිත් භික්ෂූන් වහන්සේලා උන්වහන්සේලා බලවා පේන්නේ නැහ. ඔබලට පේන්නේ නැතුවට අර මම දැක්කන්නේ.
다른 bhikkhu들에게도 dibbacakkhu가 있었지만 그분들이 보아도 보이지 않았습니다. '그대들에게 보이지 않아도 나는 보았습니다.
බුදුරජාණන් වහන්සේ බහත් ගෞතමයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ අහලා බලන්නක බුදුපියාණන් අහන්නකෝ ඉහින් ගිහිල්ලා ඇහුවා. අහන්න කියනවා මහණනි එදා බෝ මැරදී චුටි පටිසන්ධී ඥානයෙන් ලෝභල් වෙලාවයි මම ඔය පිරතන හලලා දැක්කම්.
Buddha께, Gotama Buddha께 여쭈어 보십시오.' 그래서 가서 여쭈었습니다. Buddha께서 말씀하셨습니다. 'bhikkhu들이여, 그날 bodhi 나무 밑에서 cutūpapāta ñāṇa로 세상을 살피던 때 나는 그 무리를 보았다.'
ස්වාමීනි කිව්වේ නැත්තේ මම එදා කිව්වා නම් මම විතරයි දැකලා තිබු. ඔබ ලතන එකම සාක්ෂියක්වත් නැහැනේ. ඔබලට එක්කෙනෙකුට නොපෙන්න දෙයක් මම කිව්වොත් ඔබලා කොහොම විශ්වාස කරන්නේ. ඒ නිසයි මම ඒක නොකිව්ේ. අද ඔබලා අතර සාක්ෂියක් ඉන්නවා ඕගොල්ලන් සාක්ෂි. ඒ නිසයි ඕක මම ඇත්ත කියලා කිව්වේ. අන්න ඒ
'스승님, 왜 그때 말씀하지 않으셨습니까?' '내가 그때 말했다면 나만 보았을 뿐, 그대들에게는 증인이 하나도 없지 않았느냐. 그대들 누구에게도 보이지 않는 것을 내가 말하면 그대들이 어찌 믿겠느냐. 그래서 나는 그것을 말하지 않았다. 오늘은 그대들 가운데 증인이 있다. 그대들이 증인이다. 그래서 나는 그것이 참이라고 말한 것이다.'
නිසයි ඕක මම ඇත්ත කියලා කිව්වේ. අන්න ඒ වගේ අවස්ථා තියෙනවා බුදුරජාණන් වහන්සේ සාක්ෂි පනවන්නවා කෙනෙක් නැත්නම්. එහෙම කොච්චර ඇත්ත වුණත් දැනගෙන හිටියත් ලෝකෙට කියන්නේ නැහ. පනවන්නේ නෑ එහෙම දෙයක්. පුබ්බා කෝටි න පඤ්ඤායතිය කියලා පෙන්නවා. දිස්සයතතිය නෙවෙයි. දකින්නේ නෑහ කියලා පෙන්නන්නේ නැහ. පනවන්නේ නැහ. මුල් කෙලවලට පනවන්නේ නෑහ කියලා පෙන්නවා.
그처럼 Buddha께서는 증인으로 세울 이가 없으면, 아무리 참이고 알고 계셔도 세상에 말씀하지 않으시는 때가 있습니다. 그런 것을 내세우지 않으십니다. 'pubbā koṭi na paññāyati'라고 보여 주십니다. 'na dissati'(보이지 않는다)가 아닙니다. 보지 못한다고 보여 주시는 것이 아닙니다. 내세우지 않는다는 것입니다. 처음 끝을 내세우지 않는다고 보여 주십니다.
පනවන්නේ නැත්තේ මොකද ඒකෙන් වැඩක් නැති නිසා. තේරුම් ගන්න හැකියාවක් නැති නිසා. ඉතින් අපිට අවශ්යතාවයෙකුත් නෑහ ඒක දැනගත්තා අපි විඳින දුකෙන් අංශු මාත්‍රයක්වත් නැති කරන්න ඒ දැනගත්තත් දැනගැනීමට හරයක් ඇති දෙයක් නෙමෙයි. ඒ නිසා
내세우지 않으시는 까닭은 그것이 쓸모없기 때문이고, 알아들을 힘이 없기 때문입니다. 우리에게도 그것은 필요 없습니다. 그것을 안다고 해서 우리가 겪는 dukkha를 티끌만큼도 없애지 못합니다. 알아도, 알 만한 알맹이가 있는 것이 아닙니다.
දැනගැනීමට හරයක් ඇති දෙයක් නෙමෙයි. ඒ නිසා අපි යථාර්ථයෙන් දැනගන්න ඕනේ මේ දුකයි කියලා දැනගන්න ඕනේ නැහැ. මේ දුකට හේතුවක් කියලා දැනගන්න මේ දුක්ඛ නිරෝධයක් දැනගන්න මේ නිරෝධ මාර්ගයක් කියලා දැනගන්න මාර්ගය අනුගමනය කරලා දුකෙන් නිදහස් වෙන්න ඕනේ. මේ තමයි අපි සියලුම හරවත් බලාපොරොත්තු ප්‍රතිඵලය. ඔය ටික තේරුම් ගත්ත නම් චතුරා
그러니 우리는 참되게 알아야 합니다. '이것이 dukkha이다'라고 알고, '이것이 dukkha의 까닭이다'라고 알고, '이것이 dukkha의 그침이다'라고 알고, '이것이 그침에 이르는 길이다'라고 알아서, 그 길을 따라 dukkha에서 벗어나야 합니다. 이것이 우리의 모든 알맹이 있는 바람의 결실입니다.
ප්‍රතිඵලය. ඔය ටික තේරුම් ගත්ත නම් චතුරා සත්‍ය දැක් කියන්නේ ඔය
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)