와하라까 코리아
CD025-14

CD025 · 14번째 · 13분 · 원문 녹음

스스로 목숨 끊은 이가 죽은 뒤 겪는 일

සිය දිවි නසාගත් අයකුට මරනින් පසු සිදුවන දේ

දැන් මේ තව ප්‍රශ්නයක් නෙමෙයි සියදිවි නසාගත් අයෙකුට මරණින් මතු සිදුවන දෙ පහදා දෙන්නේ. සියදිවි නසාගන්න හේතු වුනේ යමක්ද?

이제 이것은 또 다른 물음이 아니라, 스스로 목숨을 끊은 이에게 죽은 뒤 일어나는 일을 풀어 주는 것입니다. 스스로 목숨을 끊게 된 까닭은 무엇이었습니까?

ඒ හේතුකාරයකට අනුකූල ඵලයක් තමයි මරෙන්න මරණින් මතු සිද්ධ වෙන්නේ.

바로 그 까닭에 걸맞은 열매(phala)가 죽은 뒤에 일어나는 것입니다.

ඉතින් ඒක සියදිවි හානි කර ගැනීමයි පෙන්නන්නේ පාපයක් හැටියට නෙමෙයි. සියදිවි හානි කරගන්න හේතු කාරක වෙච්ච යමක් ඇත්නම් අන්න ඊට අනුවයි ඒක මොකක්ද කියලා නිගමනය කරන්න.

그러니 이것은 스스로 목숨을 해치는 일 자체를 pāpa로 보여 주는 것이 아닙니다. 스스로 목숨을 해치게 만든 까닭이 있다면, 바로 그에 따라 그것이 무엇인지 가늠해야 합니다.

ජීවිතය විනාශ කරගත්තේ ඇයි? ඒකට හේතුව මොකක්ද? සමහර වෙලාට කෙනෙක්ගෙන් පළිගන්නත් ජීවිත විනාශ කරගන්නවා.

왜 삶을 무너뜨렸습니까? 그 까닭은 무엇입니까? 어떤 때는 누군가에게 앙갚음하려고 목숨을 끊기도 합니다.

හොඳ වැඩක් කරන්න හිටිය කියන නම් ගහපුහම පහකුප්යාගෙන ගෙනහ ලැබවා. දැන් හිතින් ගහට පියපු

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

ඔය ජාතියෙත් ඔහලා සේදිව හානි කරගන්නවා.

그런 식으로도 스스로 목숨을 해칩니다.

හැබැයි මේ සේදිව හානි කරගත් ගත්ත යම්කිසි උපක්‍රමයක් තියෙනවා නම් මේක බලන්න නේ විද්‍යානුකූල උපක්‍රමයක්ද? යහපත් උපක්‍රමයක්ද සාර්ථක ප්‍රතිකර්මයක්ද මේ කළේ?

그런데 스스로 목숨을 해친 데에 어떤 길(방편)이 있었다면, 이것을 살펴보십시오. 이치에 맞는 길이었습니까? 좋은 길이었습니까? 제대로 듣는 처방이었습니까?

වටිනා මිනිත් ජීවිතයක් අරගත්තා නම් වටිනා මිනිත් ජීවිතයේ තමන්ට ප්‍රශ්නයක් ආපුවහම ඒ ප්‍රශ්නය නිරාකරණය කරගන්න තමාගත්ත සීලනය කොච්චර දුරද විද්‍යානුකූලද සාර්ථකද මෙන්න මෙතනයි මේක තියෙන්නේ.

값진 사람의 삶을 얻었다면, 그 값진 사람의 삶에서 자기에게 어려움이 닥쳤을 때 그것을 풀려고 자기가 고른 길이 얼마나 이치에 맞고 얼마나 잘 되는 길인지, 바로 여기에 이 일이 달려 있습니다.

දැන් ඒ වෙලාවේදී බැරිවෙලා හරි මම ඉන්නකන් ඕකක් මෙහෙම කරනවා මම නැති දාලා ඕකට හොඳ මත්තුවක් කරන්නකෝ කියලා අනු මත්තු කරන බලාපොරොත්තුව මළොත් එහෙම දූෂය මානසිකත්වයෙන් තමයි සේදුවි හානි කර ගැනීම කළේ.

그때 견디지 못해서라도 '내가 있는 동안 저놈이 이렇게 하니, 내가 없어지고 나면 저놈에게 본때를 보여 주겠다' 하며 남을 해치려는 바람으로 죽었다면, 그것은 더럽혀진 마음가짐으로 스스로 목숨을 해친 것입니다.

හැබැයි ඒ කරගත්ත කර්මය විපාකය ඇවිදිලා ඔය ගිය ගිය තැන මට්ටෝ කරන්න සිද්ධ වෙනවා. අපි දන්න නැති පැත්තකට ගිහිල්ලා වැටෙනවා.

그런데 그렇게 지은 karma의 vipāka가 찾아와, 가는 곳마다 그 값을 치러야 합니다. 우리가 알지 못하는 쪽으로 가서 떨어집니다.

ගන්ධබ්බ ලෝකෙට ගිහිල්ලා අර සියඩිය හානි කරගත්ත එකා ඒකේ ඉන්නකොට ඕකෙත් ඉන්නවා අර කපටි සෑන ගිහිල්ලා. කපටි ගන්ධබ්බය ඕකෙක් ඉන්නවා.

gandhabba 세계에 가서, 스스로 목숨을 해친 그자가 거기 있을 때, 거기에도 교활한 여자들이 가 있습니다. 교활한 gandhabba가 거기 있습니다.

කොම මොකද කරන්නේ? අනේ ඔයා මොකද සේ දිවි විහාණය කරගත්තේ?

그들이 무엇을 합니까? '아이고, 당신은 왜 스스로 목숨을 끊었어요?' 하고 묻습니다.

ඉතින් පිරිමි එක එහෙම සියදිවි හාන කරගත්තා නම් ගන්ධබ්බ ගෑණු වැදිල්ලා අහනවා. අනකා

그러니 남자가 그렇게 스스로 목숨을 끊었다면 gandhabba 여자들이 다가와 묻습니다.

නම් ගන්ධබ්බ ගෑණු වැදිල්ලා අහනවා. අනකා නම් අපි නම් එහෙමනේ. අර මායාට පළුවාගෙන ගන්ධබ්බ ලෝකේ කපාද බැඳගන්න මේ වගේ ක්‍රමයක් නැහ. හැබැයි ගිහිල්ලා හිතට මොකද

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

ක්‍රමයක් නැහ. හැබැයි ගිහිල්ලා හිතට මොකද කරන්නේ? අර මනුස්සයා කල්පනා කරනවා ඇත්තනම් මෙච්චර හොඳියක් හිටිය නමක් දැන් ප්‍රශ්නයක් නැහැ. මගනි කසාද බැඳගන්න කියලා ගන් දබ්බ ලෝකේ කසාදයක් බැඳගන්න. ඔවුන්ට

그런데 가서 마음에 무엇을 합니까? 그 사람은 '이렇게 좋은 여자가 있으니 이제 걱정 없다, 혼인하자' 하고 생각하여 gandhabba 세계에서 혼인을 합니다.

ගන් දබ්බ ලෝකේ කසාදයක් බැඳගන්න. ඔවුන්ට කියනවා ගන්ධබ්බ කොටස්. ගන්ධබ්බෝවා, ගන්දබ්බීවා, ගණන්බ්බ පාසජ්ජෝවා ගන්දබ්බ පෝතිකාව ගණධබ්බ පාරෝවා කියලා පෙන්නන්නේ.

그들을 gandhabba 무리라고 부릅니다. gandhabbā, gandhabbī, gandhabba-pārisajjā, gandhabba-potikā, gandhabba-pārā 하고 보여 줍니다.

ඔය ගන්ධබ්බ ලෝකේ ඉන්න විවාහ වෙච්ච අය දරුවෝ හදාගත්ත අයගේ හැටි. කොහෙ ගිහිල්ලා පවුල් වෙනවා.

그 gandhabba 세계에는 혼인한 이들, 아이를 키운 이들의 모습이 있습니다. 어디론가 가서 살림을 꾸립니다.

මෙහෙබ බැයි නම් ඒ හොඳ එකක් කියලා. හැබැයි මොකද වෙන්නේ? එහෙනම් වහකු පිබිලා බේරි සෙනක් නෙමෙයි හම්බ වුනේ.

'이건 좋은 일이구나' 합니다. 그런데 무슨 일이 일어납니까? 그렇다면 독을 마시고도 벗어날 곳을 얻은 것이 아닙니다.

අර කරපු කපටිකකමට කරපු අසාධාරණට පළිගන්න එකට තමා විසින් සාධාරණව වන්දිගෙවන්නේ නැතුව එක ට එක කරලා හිතම් මෙතනින් මැරිලා ගිහිල්ලා බේරෙන්න හැතුවට

저 교활함으로, 저지른 억울함에 앙갚음하려고, 그 일을 자기가 마땅히 갚지 않고 맞받아치며 '여기서 죽어 버리면 벗어나겠지' 하고 생각했지만,

අනුන් හිංගි කරලා අනුන්ට හිංසා කරලා අනුන්ගේ පවුල් කඩාක් කපල කරපු එක පාපය තමයි තමන්ට මේ දුක් විදිහට සිද්ධ වුණේ.

남을 괴롭히고 남에게 아픔을 주고 남의 가정을 깨뜨린 그 pāpa 때문에 자기에게 이런 괴로움이 닥친 것입니다.

සසර කරපු එකක්. ඔය කර්ම විපාකයෙන් බේරෙන්න විදිහක් නැතුව යථාර්ථය දකින්නේ නැතුව මැරිලා බේරෙන්න හැදුවට හම්බුවේ නැහ. මැරනට පස්සේ කොටු වෙන තැනට වහුවනවා. වහීලා මැරෙන්න බැරි තැනට එිලා එල්ලිලා මැරෙන්න බැරි ජාතියේ උප්පත්තියක් ලැබුවොා.

saṃsāra에서 지은 것입니다. 그 karma의 vipāka에서 벗어날 길 없이, 있는 그대로를 보지 못한 채 죽어서 벗어나려 했지만 그렇게 되지 않습니다. 죽은 뒤에 갇히는 곳에 묶입니다. 독을 마셔도 죽을 수 없는 곳, 목을 매도 죽을 수 없는 그런 태어남을 얻었습니다.

ගන්ධබ්බයාට එිලා මැරෙන්නත් බැහ. වහීලා ගන්ධයට මැරෙන්නත් බැ. දැන් එදා කල්ලන් තල්ලට මොකද කරන්නේ?

gandhabba는 목을 매도 죽지 않습니다. 독을 마셔도 gandhabba 몸은 죽지 않습니다. 그러면 이제 그때 어찌합니까?

ඊට හපන් දුක් විදින්න සිද්ධ වෙහම එතනි දැන් සියහණි කරගන්න ඕ කියලා කෑ ගහලා මොනවා කරන්න

그보다 더 모진 괴로움을 겪어야 하니, 거기서 '이제 스스로 목숨을 끊어야겠다' 하고 소리쳐 봐도 무엇을 할 수 있겠습니까?

සියදිවි හානි කරලා වේරාගන්න බැරි මේ මස්ලේ කය දුරු කරගෙන මස්ලියේ කයට ඒ වහබීලා හරි ගියාට අරමජ බලයෙන් හටගත්ත අර ගන්ධබ්බ කයට ඒ වහවලින් මරන්න බැහ අර දුක විඳින්න වෙනවා. දැන් මොනවා කරන්නද?

스스로 목숨을 끊어 벗어날 수 없습니다. 이 살덩이 몸을 버리려고 살덩이 몸에 독을 마셔 떠났더라도, ārammaṇa의 힘으로 생겨난 그 gandhabba 몸은 그 독으로 죽일 수 없어 그 괴로움을 겪어야 합니다. 이제 무엇을 하겠습니까?

අපූර්වට විඳ විඳලා ඉඳ වෙනවා.

끝없이 겪고 또 겪으며 지내게 됩니다.

දැන් බේරෙන්න ක්‍රමයක් හදාගත්තට බේරෙන්න හම්බ වෙන්නේ නැ. එතන ගිහිලලාත් ඒක සිද්ධ වෙනා කරකද පාපය විපාක වශයෙන් වගේ. අපිට

이제 벗어날 길을 만들어도 벗어나지 못합니다. 거기 가서도 그것은 지은 pāpa의 vipāka로 일어나는 것과 같습니다.

වෙනා කරකද පාපය විපාක වශයෙන් වගේ. අපිට යම්කිසි අනිච්ච අප්‍රිය අරමුණක් ආපුවහම ඒක කුස්සල් නැතුව වහබිව්වා නම් ඒ හේතු ඒ අනිච්ච අප්‍රිය අරමුණට අපිට එහෙම මුහුණ දෙන්න සිද්ධ වුනේ කවදා හරි අනුන්ට දුවපු ගිනිගිනි.

우리에게 어떤 바라지 않고 싫은 ārammaṇa가 왔을 때, 그것을 견디지 못해 독을 마셨다면, 그 바라지 않고 싫은 ārammaṇa를 그렇게 맞닥뜨려야 했던 까닭은 언젠가 남에게 지른 불길 때문입니다.

අනුස හිං හිංසා කරපුවා සසරය කරපු ඇවිදිලා විපාක දෙන්න එනකොට අපිට කරන කරල පව් මීරිය මීසයේ විදින කලට දුක් දැඩි වේ ගිනිසය කියන දේට වැටෙනවා. අන්න ගිනි වශයෙන් දැඩිව දුක් විඳිඳ ආපු ඵලය ආපුවහම අනේ අපි මොකද මට මේ පාත් වුනේ මොකද මොන වරදක් වෙලාටද කියලා කෑ ගැහුවට හරියන්නේ නැහැ. අපේ අවිද්‍යාව නිසා

남을 괴롭힌 것들, saṃsāra에서 지은 것들이 찾아와 vipāka를 줄 때, 우리가 지은 pāpa가 무르익어 그것을 겪는 때에 괴로움이 모질어져 불길 같은 데로 떨어집니다. 그렇게 불처럼 모진 괴로움을 겪는 열매가 닥쳤을 때 '아이고, 우리가 왜, 나에게 왜 이것이 떨어졌나, 무슨 잘못을 했다고' 하고 소리쳐도 소용이 없습니다.

ගැහුවට හරියන්නේ නැහැ. අපේ අවිද්‍යාව නිසා පේන්නේ නැහ. සසරදි මෙහෙම දෙයක් කාට හරි කළපු එක විපාකෙන්නෙද මේ දුක්කම් කටළු වශයෙන් එන්නේ. ඒක අපි දකින්නේ නැහ. ඒක හරියට දැක්ක කෙනා මොකද කරන්නේ? මේකෙන්

우리의 avidyā 때문에 보이지 않습니다. saṃsāra에서 이런 일을 누군가에게 저지른 그 vipāka로 이 괴로움들이 덩어리째 오는 것입니다. 우리는 그것을 보지 못합니다.

හරියට දැක්ක කෙනා මොකද කරන්නේ? මේකෙන් මිදෙන්න තියෙන්නේ එකම තැනත් මිනිසත් බැවයි. ධර්මඥානයක් ලබාගන්න තියෙන අත්බැත් මිනිස් බැවයි. බුදුපියාණන් වහන්සේ පහළවී ධර්මය දේශනා කරා සිරි සද්ධර්ම සත්නය බපලන වටිනාම අවස්ථාව ලැබිලා තියෙන කාලේ මේ.

그것을 바르게 본 사람은 무엇을 합니까? 여기서 벗어날 단 하나의 자리는 사람으로 태어난 삶입니다. dharma 앎을 얻을 수 있는 때가 사람의 삶입니다. Buddha께서 나타나 dharma를 펴셨고, 거룩한 saddharma를 들을 수 있는 가장 값진 때를 얻은 것이 바로 지금입니다.

තේරුම් ගන්න පුළුවන් පැත්තක ඉපදිලා එබන් නුවරකුත් ඇතුව ඉන්න මම දැන් මේ මොන ජාතියෙන් හලි මැරෙන්න ඉස්සෙල්ලා මේ මූල ධර්මය කපා හරි ඉන්න ඕන මේ අවිද්‍යාව කපා හරි ඉන්නවා කියලා කටයුතු කරනවා නම් මෙන්න මේක ගුටිගාගෙන බාගෙන මැරල හරි කමක් නැහැ කරගත යුතු දේ. ගෑණු පිරිමින් කවුරු වුණා.

알아들을 수 있는 곳에 태어나 그만한 슬기도 갖춘 내가 '이제 어떻게 해서든 죽기 전에 이 뿌리를 끊어 놓아야 한다, 이 avidyā를 끊어 놓겠다' 하고 나선다면, 바로 이것이야말로 얻어맞고 끌려다니다 죽더라도 상관없이 해내야 할 일입니다.

කරගත යුතු දේ. ගෑණු පිරිමින් කවුරු වුණා. ඒ කෙනෙක්ගෙන් අනිකට කරදරවා කියලා මැරිලා හරියන්නේ නෑ. ඒක ඥානාන්තය වැඩින් නෙමෙයි.

여자든 남자든 누구든, 이 사람 저 사람에게 시달린다고 죽어서는 안 됩니다. 그것은 슬기로운 일이 아닙니다.

වටිනාකව දන්නවා නම් ලෝක සත්‍යයා ඒ ටික කරගන්නවා. නොදන්න නිසා මොකද කරන්නේ? අවිද්‍යාවෙන් වැහිලා මුලා තීරණයක් අරගෙන සියදිවි හාි කරගෙන ඒ පැත්තෙන් ඔහොම විනාශයට පත්වෙනවා.

그 값어치를 알고 세상의 참을 안다면 그것들을 해냅니다. 모르기 때문에 무엇을 합니까? avidyā에 덮여 어리석게 마음먹고 스스로 목숨을 해쳐, 그쪽으로 그렇게 무너집니다.

තමන්ගේ යම්කිසි කෙනෙකුට කරදරයක් නම් තමා ලබාගත්තා වූ ඵලයකුත් තියෙනවා නම් මේ වැඩ කරන නැති කාය තව පවත්වනකන් වැඩක් නෑහ කියලා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාල භික්ෂූන් වහන්සේලා සේදියව හානි කරගෙන තියෙනවා. හැබැයි ඒ සේව හානි කර ගැනීම

자기가 누군가에게 짐이 되고, 또 자기가 얻은 열매도 이미 있다면 '이 쓸모없는 몸을 더 끌고 갈 까닭이 없다' 하여, Buddha께서 계시던 때에 bhikkhu들이 스스로 목숨을 해친 일이 있습니다.

තියෙනවා. හැබැයි ඒ සේව හානි කර ගැනීම කාගෙවත් පළිගන්නවත් ප්‍රශ්නය කට දෙන්න බැරුවවත් එහෙම දෙයක් නෙමෙයි. වැඩක් නැති අසාරක කාය තව ටිකක් තියා කියලා අනුට කරදර කරන්නේ මොකටද?

그런데 그 스스로 목숨을 해친 일은 누군가에게 앙갚음하려거나 어려움을 맞닥뜨리지 못해서 한 그런 것이 아닙니다. '쓸모없고 알맹이 없는 몸을 조금 더 붙들고 있으면서 왜 남을 귀찮게 하겠는가.'

අනුත බාධා පමුණවට වැඩිය හොඳයි. මෙට මේ කෙළවර කරලා දැම්මහම කියලා. ඒකේ හානි කර ගැනීමක් තියෙනවා මම ලෝකයේ සාරත්වය කියලා ගන්න යමක් තිවන් නම් ඒ බලාපොරොත්තු අත්හැරියා. එහෙනම් මම දැන් එතන නැහ. උපාදාන නිරෝධන මට භවයකුත් නැහ. එහෙනම් මේ මැරෙනකම් පවත්වන කුණුගොල්ල තවත් මොකට පවත්වන්නද කොයි මොහොතේ මලක් කමක් නැහ මිලි ඉක්මට මලාන වැඩි හොඳයිනේ කියලා. ඒකට

'남에게 걸림이 되느니 이것을 여기서 끝내 버리는 편이 낫다' 하는 것입니다. 거기에는 이런 식으로 목숨을 해치는 일이 있습니다. '내가 세상에서 알맹이라고 붙잡을 것이 있었다면 그 바람을 이미 내려놓았다. 그러니 나는 이제 거기에 없다. upādāna가 그쳤으니 나에게 bhava도 없다. 그렇다면 죽을 때까지 이 썩은 덩어리를 무엇 하러 더 끌고 가겠는가. 어느 때 죽어도 상관없다. 죽을 바에는 빨리 죽는 편이 낫지.'

ඉක්මට මලාන වැඩි හොඳයිනේ කියලා. ඒකට අවශ්‍ය කරන්නා උපක්‍රමයක් අරගෙන සමහර වෙලට දැලිපිහෙන් බෙල්ල කපාගෙනත් මැරිලා තියෙනවා. හැබැයි අවස්ථාව බලනකොට

그렇게 하여 그에 필요한 길을 골라, 어떤 때는 면도칼로 목을 베어 죽은 일도 있습니다.

තියෙනවා. හැබැයි අවස්ථාව බලනකොට උන්වහන්සේට බුදුරජාණන් වහන්සේ පෙන්නවා. ඒ හේතුවෙන් ඔහු මන්ධ බුද්ධ වැඩක් කරගත්තේ නැහ. ඔහුට කරගන්න තියෙන්නේ යථාර්ථය ඔහු පූර්ණය කරගෙන හිටියා. මේ කුණු කය වැඩක් නැති බව දැනගෙන ඒකෙන් ඉවත් වුණා. ඒකමහු සසර ගමනක් කෙළවර කරලා ඉක්මනින් ඒ දුකේ නිදහස් වෙලා කෙළවර කරගත්තා කියලා. ඒ විදිහට බුදුරජාණන් වහන්සේ පෙලා තියෙනවා එබන්ද භික්ෂූන් ගැන. ඒ නිසා ඒක අපි

그런데 그 경우를 보면 Buddha께서 그분에 대해 밝혀 주십니다. 그는 어리석은 일을 한 것이 아닙니다. 그가 이루어야 할 있는 그대로의 참을 그는 이미 다 채우고 있었습니다. 이 썩은 몸이 쓸모없음을 알고 거기서 떠났습니다. 그로써 그는 saṃsāra 길을 끝내고 빨리 그 괴로움에서 풀려나 끝을 맺었다고, Buddha께서 그런 bhikkhu들에 대해 그렇게 보여 주셨습니다.

එබන්ද භික්ෂූන් ගැන. ඒ නිසා ඒක අපි යම්කිසි විදිහක සියද නසාගත්ත ආකාරය ඒ ඇති කරගත්ත දූෂ්‍යය හෝ මානසිකත්වය ස්වභාවය අනුව තමයි. ඒකේ විපාකය ඵල දෙන්නේ.

그러므로 어떤 식으로 스스로 목숨을 끊었는지, 그때 품은 더러움이나 마음가짐의 성품에 따라서입니다. 그에 따라 그 vipāka가 열매를 맺습니다.

ප්‍රාණඝාතයක් කිරීමේ විපාකයයි දිවහාන කර ගැනීමේ විපාකයයි දෙකේදී ප්‍රාණඝාත පාප කර්මයා සියදිවි හාන කර ගැනීමට නෑහ. ඒකයි වෙනස.

생명을 죽인 vipāka와 스스로 목숨을 해친 vipāka, 이 둘을 놓고 보면 생명을 죽이는 pāpa karma는 스스로 목숨을 해치는 데에는 없습니다. 그것이 다른 점입니다.

ඈ

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

තේරුණා. ලබාගන්න මනුස්සත් එක්ක නැවත උපදින්න පුළුවන්ද කියලා ඒ වගේ අය

알겠습니다. 그런 사람들이 다시 사람들 사이에 태어날 수 있느냐는 것이지요.

ඒ කියන්නේ එතන ඒකත් ගන්නේ තීරණය කරන්න වෙන්නේ අර මැරිච්ච ආකාරය අනුවයි දැන් මැරි මිය ගිය පුද්ගලයා එපා වෙලා මලා නම් එපා වෙලා ගියේ මේ ලෝකයාට ඉරිසියා කරලා ලෝකයා සමඟ මේ ඉන්න බැරි අදහසක් අරගෙනම් ලෝකයා අසත්පුරුෂයි මුන්ව එක්කලා මම ඉන්න නෑහ මේ ආදි වශයෙන් තමා විසින් චථාර්ථය දකින්නේ නැතුව බැහපු තීරණයකින් නම් අවිද්‍යා සහකරතව ගත්ත තීරණයකින්ා. ඔහුට කවදාවත්

그 말은, 그것 또한 그 죽은 모습에 따라 정해진다는 것입니다. 죽은 사람이 넌더리가 나서 죽었다면, 넌더리가 나서 떠난 것이 이 세상 사람들을 시샘하여 세상 사람들과 함께 살 수 없다는 생각을 품고 '세상은 못된 자들뿐이다, 이놈들과 함께 살지 않겠다' 하는 식으로, 있는 그대로를 보지 못한 채 빠져든 마음먹음, avidyā와 함께한 마음먹음으로 그랬다면,

සහකරතව ගත්ත තීරණයකින්ා. ඔහුට කවදාවත් සිතක් පහළ වෙන්නේ නෑහ නැවත වාරයක් ඇවිදිලා මිනිස්සු අතර ඉන්න ඒ ජාතියේ උපාදානයක් තිබිච්ච නැති නිසා. ඔහුට මිනිස් ආශ්‍රයට

그에게는 다시 한 번 와서 사람들 사이에 살겠다는 마음이 결코 일어나지 않습니다. 그런 upādāna가 없었기 때문입니다.

තිබිච්ච නැති නිසා. ඔහුට මිනිස් ආශ්‍රයට එන්න පුළුවන් විදිහේ පරිසරයක් ගොඩනැගෙන්නේ එන කාලන්තරයක් යනකම් ඒ පාප කර්මය කවද ගෙවිලා ඉවර වෙන්නේ ඒ තා කල් ඔහුට අවුරුදු කෝටි ප්‍රකෝටි ගානක් කියන්නත් පුළුවන්. ඒතා කල් ඔහුට හම්බ වෙන්නේ නැහ. මිනිස් පිරිසක් ඇතුලට නැවත ඇතුල් වෙන්න විදිහේ පරිසරයක් වාර්ණයක් ගොඩනැගෙන්නේ නැහ. ඒකයි හේතු.

그가 사람들 곁으로 올 수 있는 여건이 생기는 것은 긴 세월이 흘러 그 pāpa karma가 언젠가 다 갚아져 끝날 때입니다. 그때까지가 수억 수천억 해라고 할 수도 있습니다. 그때까지 그는 얻지 못합니다. 사람들 무리 속으로 다시 들어갈 수 있는 여건이 생기지 않습니다. 그것이 까닭입니다.

ින් යම්කිසි අවස්ථාවක එතන හිටියත් ඒ ගන්ධබ්බාර බණ අහන්න පුළුවන්. බණ අහන්න පුළුවන් කනක් තියෙනවා. ඒ අවස්ථාවේදී ඒ දෘෂ්ටිය කැපුනොත් යම් විදිහකින්. හැබැයි

하지만 어떤 때 거기 있더라도 그 gandhabba는 baṇa를 들을 수 있습니다. baṇa를 들을 수 있는 귀가 있습니다. 그때 어떤 식으로든 그 dṛṣṭi가 끊어진다면,

දෘෂ්ටිය කැපුනොත් යම් විදිහකින්. හැබැයි එතන දුගති උප්පත්තියක් ලබලා තිබුනොත් නම් ලේසියක් නෑහ. නමුත් තේරුම් ගන්න පුළුවන් තැනක ඉන්නවා නම් ස්වාමීන් වහන්සේ නමක් හරි ධර්ම දේශනා කරනකොට ඒ ධර්මයක් ශ්‍රවණය කරලා. අර තියන මුලා දෘෂ්ටිය කපා ගත්තොත් එහෙම එතෙන්දි. ඒ දෘෂ්ටිය නැති වුනානම් අරකෙන් නිදහස් වෙලා ඔහුට මගක් පෑද වෙන්න පුළුවන් ආයශයක් උප්පත්තියක් ලබන්න. හැබැයි

다만 거기서 duggati에 태어났다면 쉽지 않습니다. 그러나 알아들을 수 있는 곳에 있다면, 스님 한 분이라도 dharma를 펼 때 그 dharma를 듣고 그 어리석은 dṛṣṭi를 거기서 끊는다면, 그 dṛṣṭi가 없어졌다면 거기서 풀려나 그에게 길이 열려 다시 태어남을 얻을 수 있습니다.

පුළුවන් ආයශයක් උප්පත්තියක් ලබන්න. හැබැයි කෙනෙක්ගේ තියෙන ගති ලක්ෂණ හරි අමාරුයි කෙනෙක් දේශනා කරලා එකපාරක අයින් කරන්න. ඒක හරි අමාරු දෙයක්. කුරු පුරුදු කරගත්ත ගති ලක්ෂණයක් තියෙනවා නම් ලේසියෙන් අයින් කරන්න බැහ. බැහැපු දෘෂ්ටියක් තියෙනවා නම් ලේසියෙන් අයින් කරන්න බැහ. ඒකේ මධ්‍යස්ථව

하지만 한 사람이 지닌 버릇과 됨됨이는 누군가 설해 준다고 한 번에 떼어 내기가 무척 어렵습니다. 그것은 무척 어려운 일입니다. 오래 길들여 온 버릇이 있다면 쉽게 떼어 낼 수 없습니다. 깊이 빠져든 dṛṣṭi가 있다면 쉽게 떼어 낼 수 없습니다.

ලේසියෙන් අයින් කරන්න බැහ. ඒකේ මධ්‍යස්ථව ඉන්න කෙනෙකුට නම් ඒ දෘෂ්ටිය බැඳිලා නැති නිසා ඒක ඉක්මනින් අයින් කරගත්ත. ඔය තරම් දැඩි දෙයක් කරගන්න යම් කෙනෙක් පෙළඹෙනකොට ඒ පෙළඹෙන්නේ ඒ දෘෂ්ටියේ කිහපු නිසා. ඒ නිසා ඒ නිසා එහෙමයි හරි අමාරුවි ගොඩගන්න නැමත.

그 가운데서 치우치지 않고 있는 사람이라면 그 dṛṣṭi에 묶여 있지 않으니 그것을 빨리 떼어 냅니다. 그토록 모진 일을 하려고 누군가 내몰릴 때, 그렇게 내몰리는 것은 그 dṛṣṭi에 빠져 있기 때문입니다. 그러니 그런 이는 건져 올리기가 무척 어렵습니다.

ඉතින් අපිට ඉතින් ඒක වැඩකුත් නැහැ. ඒක එයාගේ වැඩක්. ලෝකයාගේ තිබෙන ඒවට මුක්කු ගහන්න ගියාම අපේ වැඩේ පවත්ෙනා. අනේ ඉතින්

그러니 그것은 우리가 할 일도 아닙니다. 그것은 그 사람의 일입니다. 세상 사람들이 지닌 것들을 떠받치러 나서면 우리 일이 멈춰 버립니다.

ගහන්න ගියාම අපේ වැඩේ පවත්ෙනා. අනේ ඉතින් අම්මා ගොඩගන්න ඕනේ නැහ තාත්තා ගොඩ ගන්න

'아이고, 어머니를 건져야 해, 아버지를 건져야 해.'

ඕනැ. මෙයා වහබියලා මලා කොහොමහරි මාත හදපු එක්කනාසියි අපිට අපේ කර තියන්නේගම කරනවා

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

එක්කනාසියි අපිට අපේ කර තියන්නේගම කරනවා මිසක්. එයින් එහාට දැඩිව අල්ලන්න යන්න හොඳ නෑහැ ඒ පිළිබඳව. මොකද නියගේ ඥාති

우리는 우리가 할 수 있는 것을 할 뿐입니다. 그 너머로 모질게 붙잡으려 드는 것은 그 일에 대해 좋지 않습니다.

නෑහැ ඒ පිළිබඳව. මොකද නියගේ ඥාති මිත්‍රාදීන්න පින් පෙත්් දෙනවා නම් යමක් කරලා අපි යහපත් දෙයක් කරලා. අපිට ඊට එහා කරන්න දෙයක් නැහැ ඒ කියන්නේ. ලැබීම හෝ

왜냐하면 우리 친척과 벗들에게 puñña를 나누어 준다면, 무언가를 해서 좋은 일을 한 것입니다. 우리가 그 너머로 할 수 있는 일은 없다는 말입니다.

කරන්න දෙයක් නැහැ ඒ කියන්නේ. ලැබීම හෝ නොලැබීම ඔවුන්ගේ කර්ම ශක්තිය සතු. ඒකත් එක්කලා අපිට දැන් ඉතින් පින් දීලා ඉවලා හිතක ආය සාත්තරයක් අහන්න ඕනේ නැහැ කොහොමද අම්ම පින් අරන් ගොඩාවද ඒකට ගියොත් එහෙම තමයි අපි වැරෙන්නේ. ඉතින් අපි ඒ උපාදානයට

받느냐 못 받느냐는 그들의 karma의 힘에 달려 있습니다. 그러니 puñña를 나누어 준 뒤에 다시 점쟁이를 찾아가 '어머니가 puñña를 받아 건져졌습니까?' 하고 물을 까닭이 없습니다. 그렇게 나서면 바로 우리가 그르치는 것입니다.

තමයි අපි වැරෙන්නේ. ඉතින් අපි ඒ උපාදානයට ගියා වෙනවා. එතකොට ඉතින් අපේත් වෙනසක් නැහැ. අපේ භවය තවදුරට ඉන්නවා. මොකද මට ඉන්න හේතු තියෙනවා. අම්මා ගොඩගන්නකන් මට ඉන්න ඕනේ. අපේ අදහස ඕක නම් කවදා හරි

그러면 우리는 그 upādāna로 간 셈이 됩니다. 그때는 우리도 다를 것이 없습니다. 우리 bhava가 더 이어집니다. 왜냐하면 나에게 남아 있을 까닭이 있기 때문입니다. '어머니를 건질 때까지 나는 남아 있어야 한다.'

මට ඉන්න ඕනේ. අපේ අදහස ඕක නම් කවදා හරි ඉතින් අම්මා ගොඩ ගන්න බැරි තැනක හිටියොත් එහෙම තාත්තා ගොඩගන්න බැරි තැනක හිටියොත් එහෙම තෘෂ්ටගත වෙලා ඒ කාලයා ගොඩ එනකන් ඉන්ද වෙනවා නේද?

우리 생각이 그렇다면, 언젠가 어머니가 건질 수 없는 곳에 있거나 아버지가 건질 수 없는 곳에 있다면, dṛṣṭi에 사로잡혀 그들이 건너올 때까지 남아 있어야 하지 않겠습니까?

අපිට සසරට අපේ ගමන ඉවර.

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

මේ ඔක්කොම ටික නිවන් දක්කන කන් ම ඉන්න නෑහ කියලා ඌට කවදාවත් නිවන් නැහ.

'이들 모두가 nirvāṇa를 볼 때까지 나는 남아 있겠다' 하는 자에게는 결코 nirvāṇa가 없습니다.

කවද මේ ලෝක සතු කුණු කන්දාල ටික හත් වලා ඔක්කොම නිවන් දියඉන්න. ඉතින් ඔය දෘෂ්ටියක් එහෙම කෙනෙකුට හෙම මහා අනාථ දෘෂ්ටියක්. කරන්න බැරි දෙයක්.

이 세상 중생이라는 썩은 무리가 언제 모두 nirvāṇa를 보겠습니까? 그러니 그런 dṛṣṭi는 누구에게나 몹시 기댈 데 없는 dṛṣṭi입니다. 할 수 없는 일입니다.

ඒනිසා ඒ වගේ අම්මා ගොඩ එනකන්, තාත්තා ගොඩ එනකන් සහෝදරයා සහෝදරී ගොඩ එනකන්, දුවප පුතා ගොඩ එනකන් මම ඉන්නවා කියලා එහෙම ගියොත් එහෙම ඒ මිනිහාට කවදාවක් කවදා නිවන් හම්බවෙදී දන්න. මොකද හේතුව? ලෝක සත්වයින්ගේ දෘෂ්ටිය අපිට ඕන හැටියට කපන්න බැහැ.

그러므로 그처럼 '어머니가 건너올 때까지, 아버지가 건너올 때까지, 형제자매가 건너올 때까지, 딸과 아들이 건너올 때까지 나는 남아 있겠다' 하고 나선다면, 그 사람이 언제 nirvāṇa를 얻을지 누가 알겠습니까. 왜 그렇습니까? 세상 중생의 dṛṣṭi를 우리가 바라는 대로 끊을 수는 없기 때문입니다.

ඒ අය ගොඩේ එනකන් මම ඒ පස්සේ යනවා කිව්වොත් එහෙම. කවක්ද ඔවුන් ගොඩ එන්නේ? එදා වෙනකන් මට පස්සේ යන්න එනවා. ඔහුන් අනන්ත සංසාරය මුලා වෙච්ච පුද්ගලය නම් මටත් උන් පස්සේ ගිහින් ගිහින් ගමන් කර ඉන්නවා මගේ වැඩේ කිරෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි දැනගන්න

'그들이 건너올 때까지 나는 그들 뒤를 따라가겠다' 한다면, 그들이 언제 건너오겠습니까? 그날이 될 때까지 나는 뒤따라가야 합니다. 그들이 끝없는 saṃsāra에 어리석게 빠진 사람들이라면 나도 그들 뒤를 따라 끝없이 떠돌게 되고, 내 일은 끝나지 않습니다.

කිරෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි දැනගන්න ඕනේ අනුන්ගේ වැඩේ අනුන් කරගන්න මගේ වැඩේ මම කරගන්න මට කරන්න පුළුවන් එකම දේ මොකක්ද මේ ධර්මය මෙන්න මට කරන්න පුළුවන් යථා පෙන්වා දීනම්

그러니 우리가 알아야 할 것은, 남의 일은 남이 하고 내 일은 내가 한다는 것입니다. 내가 할 수 있는 단 하나는 무엇입니까? 이 dharma, 있는 그대로를 보여 주는 것, 그것이 내가 할 수 있는 일입니다.

පුළුවන් නම් පිරිගන්න ඔන්නම් අනුගමනය කරලා මිදෙන්න. ඔයි නිහාරට ඔබයි මගේ අතට සම්බන්ධයක් නෑහ.

할 수 있다면 받아들이고, 바란다면 따라 하여 벗어나십시오. 그 너머로는 당신과 나 사이에 아무 이어짐이 없습니다.

මෙන්න මගේ යුතුකම්. ඒ ටික තෙස් ගහට මම කරනවා. ඒ ඉන්න තාක්කල් තියෙන්නේ සම්මතය. ඔය ටහාට මගේ සම්බන්ධයක් නැහැ. ඔතන හිටියෙන

여기 나의 몫이 있습니다. 그것들을 나는 해 나갑니다. 살아 있는 동안 그것은 sammuti입니다. 그 너머로는 나와 아무 이어짐이 없습니다.

ඔය ටහාට මගේ සම්බන්ධයක් නැහැ. ඔතන හිටියෙන අපි ඡන්ද රාගයෙන් බැඳිලා නැහ. උපාදානය කරලා නැහැ. එහෙනම් අපිට ඔවුන් වුන්නද නැද්ද ඔවුන්ට මොකද කරන්න ඕනේ කියලා ඒ සඳහා ඉන්දියේ හිතිවේ තියෙන මාර්ගයක් මාධ්‍යයක් අපිට නැති නිසා. සසර ගමනෙන් නිදහස් වීමට

거기 있더라도 우리는 chanda-rāga로 묶여 있지 않습니다. upādāna를 하지 않았습니다. 그러니 그들이 있든 없든, 그들에게 무엇을 해 주어야 하는가를 두고 거기 매여 있을 길이나 수단이 우리에게는 없기 때문입니다.

අපිට නැති නිසා. සසර ගමනෙන් නිදහස් වීමට හිතින මානසිකත්වය අපිට කොනැගෙනවා. අපි එතන ඉන්න ඕනේ. ඒ කියන්නේ අනුන්ගැහි නොතකා ඉන්නවා නොබලා ඉන්නවා කියන එක නෙමෙයි. ඉහලින්ම බලනවා. ඒක තමයි යුතුකම. ඒක හරියට කරන්න ඕනේ.

saṃsāra 길에서 풀려나려는 마음가짐이 우리에게 자라납니다. 우리는 그 자리에 있어야 합니다. 그렇다고 남의 일을 아랑곳하지 않고 돌보지 않는다는 말이 아닙니다. 가장 잘 돌봅니다. 그것이 해야 할 몫입니다. 그것을 제대로 해야 합니다.

ඒ යුතුකම ඉක්මවාගේ ඡන්දරයක් තමයි අර බැඳිලා ඉන්නේ. බැඳිලා ඉන්න එකෙපෙන්නේ. බැඳුන කවදාවත් වෙනස් කරන්න බැහ. ඔබයි පමයි

그 몫을 넘어서는 chanda-rāga가 바로 묶여 있는 것입니다. 묶여 있는 것으로 드러납니다. 묶인 것은 결코 바꿀 수 없습니다.

බැඳුන කවදාවත් වෙනස් කරන්න බැහ. ඔබයි පමයි දෙන්නයි කළා එකට නිවන් දකිමු කියතනම් ඔය මහා මොට්ටකමට ගෑණු මිනිස්සු පතනවා. දෙන්න නෑ කියලා එකට නිකන් දකින්නවා. හාහා හා

'당신과 나 둘이 함께 nirvāṇa를 보자' 한다면, 그런 큰 어리석음으로 여자와 남자가 빕니다. 둘이 함께 nirvāṇa를 보자고요. 하하하.

ඔබත් එක්කලා මන්න නිවන් දකින්න කියලා ගෑහට කියලා මිනිහා යනවා මොනවා හරි වත්කම ඌ ගිහිල්ලා බල්ලෙක් පේනවා. බඩු වැඩ කර. දැන් ඉතින් ගෙදර ඉන්න බාරය ආව හිතා ඉන්නවා ස්වාමීන් පරුෂයත් එක්ක නිවන් දකින්න. දැන් බල්ලත් එක්ක නිවන් දකින්නද? පස්සේ බලනකොට එයා බල්ලෙක්.

'당신과 함께 nirvāṇa를 보겠다' 하고 아내에게 말하고 남편이 떠납니다. 무슨 재물에라도 매여 그는 가서 개가 됩니다. 개 노릇을 합니다. 이제 집에 남은 아내는 남편과 함께 nirvāṇa를 보겠다고 생각하며 지냅니다. 이제 개와 함께 nirvāṇa를 봅니까? 나중에 보니 그는 개입니다.

ඉතින් බල්ලත් එක්ක ඉඳන් දැක් එහින්. අනේ අපි දෙන්නා එක ජීවත් වෙන්නේ. මතු සංසාරයෙත් එකට තියෙන්නේ. ගෑනි හරක් වැඩ කරනවා මිනිහා බළු වැඩ කරනවා. දෙන්න ඉසරකයෙක් එක්කලා ඉන්නා අනිකා බල්ලෙක් වෙලා දැන් බල්ල හරිකය එකට ඉන්නේ කොහොම දෙකට ජීවත්

그러니 개와 함께 지내며 '아이고, 우리 둘은 함께 삽니다. 다음 saṃsāra에서도 함께입니다' 합니다. 아내는 소 노릇을 하고 남편은 개 노릇을 합니다. 둘 가운데 하나는 소가 되고 다른 하나는 개가 되었으니, 이제 개와 소가 어떻게 함께 삽니까?

දෙන්න ක එකට යන්න සංසාරය පැතුව කන. ගොං වැස්සියක් වෙලා ඉන්නවා ගෑනි. බල්ලෙක් වෙලා ඉන්නවා මිනිහා. දැන් දෙන්නා කියලා එකතු වෙන්නෙන්න පුළුවන්ද ගිහිල්ලා එහෙඟක්.

둘이 함께 가자고 saṃsāra를 빌었는데, 아내는 암소가 되어 있고 남편은 개가 되어 있습니다. 이제 둘이라고 가서 하나로 합쳐질 수 있습니까?

ඉතින් මේ වගේ මුලාවට පත්වෙන්න දේවල් ලෝකයා කරනවා. මුලා සහගත පැතුම්. මේ මෝලය පැතුම් වලට යන්න හොඳ නෑ. මෙයා තුච්ච නින්දිත පැතුම්. අපි දැනගන්න ඕන සියලු ලෝක

이처럼 세상 사람들은 어리석음에 빠질 일들을 합니다. 어리석은 바람들입니다. 이런 어리석은 바람으로 나아가는 것은 좋지 않습니다. 이것은 하찮고 부끄러운 바람입니다.

පැතුම්. අපි දැනගන්න ඕන සියලු ලෝක සත්වයන්ට කවද හරි නිවන් ලැබේවා. ශාන්තියට පත් වෙලා කවද හරි මිදේවා. කරන්න පුළුවන් යමක් ඇට නම් මම ඔය ආශිර්වාද කර ඕකෙත් බැඳිලා නැහැ. ඒකත් මම උපාදානය කර නැහ කියන තැනඉන්න ඕනේ. උපාදානයක් කියන තාක්කාල අපිට

우리가 알아야 할 것은 이것입니다. '모든 세상 중생이 언젠가 nirvāṇa를 얻기를. 고요에 이르러 언젠가 벗어나기를.' 할 수 있는 무언가가 있다면 나는 그렇게 빌어 주되, 그것에도 묶여 있지 않고 그것도 upādāna 하지 않았다는 자리에 있어야 합니다.

තැනඉන්න ඕනේ. උපාදානයක් කියන තාක්කාල අපිට සසරින් ගැලවිල්ලක් නැහැ. ලෝක සත්වයා ගැන හෝ තමන් ගැන හෝ කවුරු ගැන හෝ එ උපාදානයෙන් තොරව උපාදානයට බැඳෙන්නේ නැතුව කළ යුතුකම ඉටුතු කිරීම හමනම් කරලා බෞද්ධයෝ මිදෙන්න ඕනේ තමන්ගේ වැඩේ කරගෙන ඕකයි තේරුම් ගන්න ඕනේ Ja.

upādāna가 있는 한 우리에게 saṃsāra에서 풀려남은 없습니다. 세상 중생에 대해서든 자기에 대해서든 누구에 대해서든 그 upādāna 없이, upādāna에 묶이지 않고 해야 할 몫을 다하면서, Buddha를 따르는 이들은 자기 일을 해내어 벗어나야 합니다. 바로 이것을 알아야 합니다.

번역 고르기