dharma와 vinaya로 보기 · 새 kammaṭṭhāna
ධර්මයට හා විනයට අනුව බැලිම. නව කර්මස්ථානය.
මේ ධර්මයට බහා බලන්න විනයට සසුඳන්න කියන එක මා මෙසේ අවබෝධ කරමින් ධර්මය යනු අනිච්ච දුක්ඛ අනත්ත තුළින් බැලීමයි. විනයට සැසඳීමේ අනු ලෝභ, ද්වේශ
'이것을 dharma에 비추어 보고 vinaya에 맞대어 보라'는 말을 저는 이렇게 알아듣습니다. dharma란 anicca, dukkha, anatta를 통해 보는 것입니다.
බැලීමයි. විනයට සැසඳීමේ අනු ලෝභ, ද්වේශ මෝහ මූලිකව ඇති වව්වක් දැන්සුන් මැසින් බලා සිත දෙස වැලීමයි. දැන් මේකෙත් ගැලපීම තියෙනවා.
vinaya에 맞대어 본다는 것은 lobha, dosa, moha에 뿌리를 둔 것이 일어나는지 마음을 살펴보는 것입니다.
වැලීමයි. දැන් මේකෙත් ගැලපීම තියෙනවා. හොඳයි ප්‍රශ්නයක් නැහ. මොකද අනිච්ච, දුක්ඛ, අනත්ත වශයෙන් බලන ධර්මයට අනුකූලව බලනකොට දකින්නත් ඕනේ අනිච්ච වශයෙන්, දුක්ඛ වශයෙන්, අනත්ත වශයෙන් බලන්නත් ඕනේ. ඒ වගේම ලෝභයට ද්වේශයට මෝහයට හේතු වෙන එක තරහ හිතන් ඒකෙන් හික්මනොත් විනයට අනුව හිත්නා. කොය දෙකමත් ඒක ගැලපෙනවා.
자, 여기에도 맞아떨어짐이 있습니다. 좋습니다, 아무 걸림이 없습니다. 왜냐하면 anicca, dukkha, anatta로 보는 dharma에 따라 볼 때는 anicca로, dukkha로, anatta로 보아야 하기 때문입니다. 그와 같이 lobha와 dosa와 moha의 씨앗이 되는 성냄 같은 것을 알아차리고 그것으로 스스로를 길들이면 vinaya에 따라 길들이는 것입니다. 두 쪽 다 맞아떨어집니다.
ඉතින් අනිච්ච වශයෙන්, දුක්ඛ වශයෙන්, අනත්ත වශයෙන් බලපුවහම ධර්මයට අනුකූලව බැලීම සිද්ධ වෙනවා. එතන මුල ගැලපෙනවා.
그러니 anicca로, dukkha로, anatta로 보면 dharma에 따라 보는 일이 이루어집니다. 거기서 뿌리가 맞아떨어집니다.
ඉතින් ඒ අනුව බැලීම පුරුදු කරගන්න මේ ලෝකයේ පවතින්නේ නාමරූප පමණ නාම රූප පහදා දෙන්න. දැන් ලෝකයේ පැවැත්ම හදාගන්නකොට
그러니 그렇게 보는 것을 몸에 익히려면, 이 세상에 있는 것은 nāmarūpa뿐이라는 것을 풀어 보이십시오.
දෙන්න. දැන් ලෝකයේ පැවැත්ම හදාගන්නකොට ලෝකයට අයිති හරියක් තියෙනවා නාම රූප විතරක් නෙමෙයි. නාම රූප කිහා විවිධාකාරයි. විවිධාකාර නාම රූපයන් විග්රහ වෙනවා.
이제 세상이 있음을 짜 맞추어 볼 때, 세상에 속하는 몫이 있는데 그것은 nāmarūpa만이 아닙니다. nāmarūpa라는 것도 여러 갈래입니다. 여러 갈래의 nāmarūpa가 풀이됩니다.
අවිජ්ජා, සංඛාර, විඤ්ඤාණ, නාමරූප, සලායතන, ස්පර්ශ, වේදනා, තණ්හා, උපාදාන, භව ජාති, ජරා මරණ මේ ටික ලෝකෙටයි. ඔය ටිකක් අයින් කරලා අංචික තියෙනවා අපි කියන්න බැහැ. ඔන්න ඔය ටික ලෝකේ විද්‍යාමාන. ලෝකේ යම් තැනක
avijjā, saṅkhāra, viññāṇa, nāmarūpa, saḷāyatana, phassa, vedanā, taṇhā, upādāna, bhava, jāti, jarāmaraṇa —이것들이 세상입니다. 이것들을 빼고 다른 무엇이 있다고 우리는 말할 수 없습니다. 자, 이것들이 세상에 드러나 있는 것입니다.
ඔය ටික ලෝකේ විද්‍යාමාන. ලෝකේ යම් තැනක නැද්ද අවිද්‍යා නිරෝධයි, සංඛාර නිරෝධයි, විඤ්ඤාණා නිරෝධයි, නාම රූප නිරෝධයි, සලායත නිරෝධයි, ස්පර්ශ නිරෝධයි, වේදනා නිරෝධයි, තණ්හා නිරෝධයි, උපාදා නිරෝධයි, භව නිරෝධයි ජාති නිරෝධයි ජරාමත් නිරෝධයි. එතකොට ලෝකේ නැ.
어딘가에 avijjā nirodha, saṅkhāra nirodha, viññāṇa nirodha, nāmarūpa nirodha, saḷāyatana nirodha, phassa nirodha, vedanā nirodha, taṇhā nirodha, upādāna nirodha, bhava nirodha, jāti nirodha, jarāmaraṇa nirodha가 있다면, 그때는 세상이 없습니다.
අන්න ලෝකෙට අයිති හරියයි ලෝකෙට නැති හරියයි.
그것이 세상에 속하는 쪽과 세상에 속하지 않는 쪽입니다.
ලෝකෙත් නැති හරියක් පෙන්නන්න බැ. ලෝකය කිව්වේ ඔය ටිකයි ඔය ටික නැති කියන්නේ ලෝකේ ලෝකෝත්තරයි.
세상에 없는 쪽을 (세상 것처럼) 보여 줄 수는 없습니다. 세상이라고 한 것은 바로 이것들이고, 이것들이 없다는 것은 lokuttara입니다.
නාම රූප පමණක්ද කියට අර ගත්තහම තුළ ටික කරන්න.
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
ඊට ආකාරය නාම රූප තියෙනවා. ඉතින් ගතයි හිතයි නාම රූප කියලා ගත රූප හිත නාම කියලා මෙහෙමත් නාම රූප ක්‍රමයක් තියෙනවා.
그 밖의 갈래로도 nāmarūpa가 있습니다. 몸과 마음을 nāmarūpa라 하여, 몸은 rūpa, 마음은 nāma라고 하는 — 이런 nāmarūpa 갈래도 있습니다.
[උගුර කෑරීම]
(목을 가다듬는 소리)
හඳුන්වන්නට නමක් යෙදුවා නම් ඒ හඳුන්නට හෙතුව නම නාම කියලා යෙදුනවා. ඒ නමින් හඳුන්නපු ආකාරය ඇති රූපයක් ඇට නැක රූප කියලා එහෙමත් කියන්න පුළුවන් නාම රූප
무엇을 가리키려고 이름을 붙였다면, 그것을 가리키는 까닭에 nāma라고 합니다. 그 이름으로 가리킨 꼴을 지닌 것을 rūpa라고 — 그렇게도 nāmarūpa를 말할 수 있습니다.
කියලා එහෙමත් කියන්න පුළුවන් නාම රූප යම්කිසි හැඩ තලයක් ඇත්නම් ඒ කියන්නේ අම්මිතාවේ නාම හැඩ තලයට තනුව පිහිටිය දව්‍ය වත්තුර රූප එහෙමත් නාම රූප විග්රහ කරන්න පුළුවන්.
어떤 생김새가 있다면, 그 생김새에 붙인 것이 nāma이고, 그 생김새대로 자리 잡은 물질 덩이가 rūpa — 이렇게도 nāmarūpa를 풀이할 수 있습니다.
වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ නාම සතර මහාභූත සහ ඒන් හටගත්තා වූ උපාදාය රූප රූප මෙහෙමත් නාම රූප විග්රහ කරන්න පුළුවන්.
vedanā, saññā, saṅkhāra, viññāṇa는 nāma이고, 네 가지 mahābhūta와 그것에서 생겨난 upādāya rūpa는 rūpa — 이렇게도 nāmarūpa를 풀이할 수 있습니다.
එහෙනම් කැනට ඔබන විදියට මේ නාම රූප විග්රහණයහයෙන් යෙදෙනවා. ඉතින් මේකදි
그러니 자리에 맞추어 이 nāmarūpa 풀이가 쓰입니다.
විග්රහණයහයෙන් යෙදෙනවා. ඉතින් මේකදි තෝරාගන්න පහම ක්‍රමය තමයි නාම රූප කියන වචනය ගන්නකොට එකක් නෙවෙයි. පචිත්ර සමුප්පාදය පෙන්නපු 12 පැවැත්මට අයිති. අවිද්‍යාව පටන්ගෙන ජරලාරමයට යනක සෝක පරිදේව දුක්ඛ දොමනස උපාදාසත් ලෝකයට අයිති. ඒකේ හටගත්ත පදපති බල.
여기서 골라잡을 첫째 길은, nāmarūpa라는 말을 받아들일 때 그것이 하나가 아니라는 것입니다. paṭicca samuppāda가 보여 준 열두 가지 있음에 속합니다. avijjā에서 비롯해 jarāmaraṇa로 가는 것, soka, parideva, dukkha, domanassa, upāyāsa도 세상에 속합니다. 거기서 생겨난 것들을 살펴보십시오.
ඔය ටික තේරුම් අරගත්තහම ඔය ඔක්කොම අහුවෙනවා ඉ. මේ හොඳ කර්මස්ථාන තියෙන මේකෙන් බිදි බැඳීම යම් තැනක නැද්ද නොබැඳීම කිව්වහම උපාදානයක් නැහ. උපාදාන නැත්නම් භවයේ නෑහැ. භවය නැත්නම් ජාතියේ නෑහැ. ජාතියේ නැත්නම් ජරාමර.
이것들을 알아듣고 나면 모든 것이 다 손에 잡힙니다. 이것은 좋은 kammaṭṭhāna입니다. 이 가운데 묶임이 없는 곳이 있다면 — 묶이지 않음이라고 하면 upādāna가 없습니다. upādāna가 없으면 bhava도 없습니다. bhava가 없으면 jāti도 없습니다. jāti가 없으면 jarāmaraṇa도 없습니다.
දැන් අපි දැනගන්නවා රූප කියන්නේ මොනවද? අනිච්ච, දුක්ඛ, අනත්ත කොටසක්. වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ කියන්නේ අනිච්ච, දුක්ඛ, අනත්ත කියන කොටසට එවලානම් හරයක් නැති දෙයක් බව තේරුම් ගත්තා නම් දැන් අපිට තියෙන්නේ ඕකේ බැඳෙන එකද නොබැඳෙන එකද කියලා අපි නිගමනය කරන්න ඕනේ. එහම් ප්‍රඥාවේ නිගමනය මොකක්ද? නොබැඳීම හොඳයි.
이제 우리는 rūpa가 무엇인지 압니다. anicca, dukkha, anatta의 한 몫입니다. vedanā, saññā, saṅkhāra, viññāṇa도 anicca, dukkha, anatta라는 몫에 들어가, 알맹이가 없는 것임을 알아들었다면, 이제 우리에게 남은 것은 거기에 묶일지 묶이지 않을지를 가려 정하는 일입니다. 그렇다면 paññā가 내리는 판가름은 무엇입니까? 묶이지 않는 것이 좋다는 것입니다.
රූපයෙහි නොබැඳි, වේදනාවෙහි නොබැඳි, සංඥාවෙහි නොබැඳි, සංඛාරයෙහි නොබැඳි, විඤ්ඤාණයහි නොබැඳි. තවත් ලෝකේ ඉතුරු වුනේ නැහ. පහට විඳුන කරන. එහම් ලෝකේ නොබැඳීම කියන එක තමයි තියෙන්නේ.
나는 rūpa에 묶이지 않는다, vedanā에 묶이지 않는다, saññā에 묶이지 않는다, saṅkhāra에 묶이지 않는다, viññāṇa에 묶이지 않는다. 세상에 그 밖에 남은 것은 없습니다. 이 다섯으로 다 됩니다. 그렇다면 세상에 대해 남는 것은 묶이지 않음뿐입니다.
දැන් මේ කර්මස්ථාන මූල ධර්මය තේරුම් ගත්ත නම් බැඳීම වැඩක් නෑහ කියලා දැන් ඉතින් වැඩෙන්නයි වැඩෙන්න නම් යළි යලි වැඩක් නැති දේ වෙන් වෙනවා වෙන් වෙනවා කියලා ආවා දෙන්න ඕනේ.
이제 이 kammaṭṭhāna의 뿌리 dharma를, 곧 묶임은 쓸모없다는 것을 알아들었다면, 이제는 키워 가는 일만 남았습니다. 키워 가려면 쓸모없는 것에서 떨어져 나간다, 떨어져 나간다고 거듭거듭 되뇌어야 합니다.
රූපයෙහි නොබැඳි, වේදනාවෙහි නොබැඳෙමි, සංඥාවෙහි නොබැඳි, සංඛාරයෙහි නොබැඳි, විඤ්ඤානයෙහි නොබැඳෙමි. මමද සියලු ලෝක සියලු සත්වයෝ අවිද්‍යා බන්ධනය නිදහස් වෙත්වා. ඔය සියලුම බන්ධනක් කැපිලා ගිහිල්ලා නිදහස් වුණා.
나는 rūpa에 묶이지 않는다, vedanā에 묶이지 않는다, saññā에 묶이지 않는다, saṅkhāra에 묶이지 않는다, viññāṇa에 묶이지 않는다. 나도, 온 세상도, 모든 중생도 avijjā의 묶임에서 풀려나기를. 그 모든 묶임이 끊어져 풀려났습니다.
අඬ වෙන්න බැඳලා හෝණයක් කරලා අරවයක් තියෙනවානම් ආදී වශයෙන් ලෝකේ දෘෂ්ටි තියෙනවා නම් බැඳුන් තියෙනවානම් ලෝක සම්මත යක්කිසිදීට අසාතන කරපුවාලා තියෙනවා නම් මේ සියලුම බන්ධන ඉවරයි අවිද්‍යා බන්ධනය කැවිච්ච. අවිද්‍යාව නිසා බන්ධන තමයි ඔක්කොම
남을 괴롭히려고 묶어 두거나 주술 같은 것을 걸어 두었다면, 세상에 갖가지 diṭṭhi가 있다면, 묶임이 있다면, 세상에서 흔히 말하는 무엇으로 해코지를 해 두었다면 — 이 모든 묶임은 avijjā의 묶임이 끊어지면 끝납니다. 묶임이란 모두 avijjā 때문입니다.
මම ඉතින් ලෝකයයි ලෝක සත්වයයි ඔක්කොම ඉන්නවා නම් මේ ඔක්කොම විපාක කොටගෙන අවිද්‍යා බන්ධනය නිදහස් වෙච්චදා සසර ගමනට හිටිච්ච බන්ධනය ඉවරයි. ලෞකික ලෝකෝත්තර කියන දෙපැත්තෙම ප්‍රතිඵල ලැබෙන්නේ.
나도, 세상도, 세상의 중생도 모두 있다면, 이 모든 것을 열매로 삼아 avijjā의 묶임에서 풀려나는 날, saṃsāra의 길에 붙들어 매던 묶임은 끝납니다. lokiya와 lokuttara 두 쪽 모두에서 열매를 얻습니다.
එහෙනම් බැඳීමේ නික්ීම මානසිකත්වය ඇති වෙනවා. ඒක තමයි නිවනට හිමින් හිටියේ.
그러면 묶임에서 벗어난 마음가짐이 생깁니다. 그것이 바로 nibbāna로 이끄는 것입니다.
රූපයෙහි නොබැඳිමි, වේදනාව එහි නොබැඳිමි, සංඥාවෙහි නොබැඳි, සංඛාරයේහි නොබැඳිමි, විඤ්ඤාණයහි නොබැඳෙමි. මමද? සියලු ලෝක සියලු සත්වයෝ අවිද්‍යා බන්ධනයෙන් නිදහස් වෙත්වා. නිදහස් වෙත්වා, නිදහස් වෙත්වා කියලා හත් වතාවක් හරි තියෙනවා. ආය පටන්
나는 rūpa에 묶이지 않는다, vedanā에 묶이지 않는다, saññā에 묶이지 않는다, saṅkhāra에 묶이지 않는다, viññāṇa에 묶이지 않는다. 나도, 온 세상도, 모든 중생도 avijjā의 묶임에서 풀려나기를, 풀려나기를, 풀려나기를 — 이렇게 일곱 번쯤 하면 됩니다.
කියලා හත් වතාවක් හරි තියෙනවා. ආය පටන් ගන්නා හොඳ කර්මස්ථාන ඕක කරගෙන යනකොට නිදහස් වෙලා යනවා තමන්ටම පින්. බැඳිලා තියෙන හිර වෙලා තියෙන මොනවාහරි හිර බන්ධන යක්කු බැඳලා තියෙනවා පිරීතව බැඳලා තියෙනවා කියලා හෙම මොනවාහ කියනවා ලෝක සම්මතය ඔක්කොම ගැලවිලයි. බලා තියදහස් වෙනවා.
다시 시작하십시오. 이 좋은 kammaṭṭhāna를 해 나가면 풀려나게 되고, 그것이 자기 자신에게 puñña가 됩니다. 묶여 있거나 갇혀 있는 무엇이든, 갇힘과 묶임, yakkha가 묶어 놓았다, peta가 묶어 놓았다고 세상에서 말하는 것들이 모두 풀려 버립니다. 묶임에서 벗어나 풀려납니다.
ඇසුරු කරන ප්‍රදේශය එනම් ඒ ප්‍රදේශයත් එක්ක සුද්ධ වෙලා. දිගට වඩන එකයි සටහන් කරලා තියාගන්න රූපයෙහි නොබැඳිමි වේදනාවෙහි නොබැඳෙමි සංඥාවෙහි නොබැඳිමි සංඛාරය එෙහි නොබැඳෙමි විඤ්ඤාණ එෙහි නොබැඳෙමි මමද සියලු ලෝක සියලු සත්වයෝ අවිද්‍යා බන්ධනෙන් නිදහස් වෙත්වා නිදහස් වෙත්වා නිදහස් වෙත්වා නිදහස් වෙත්වා නිදහස් වෙත්වා නිදහස් වේත්වා නිදහස් වෙත්වා
자기가 머무는 곳이 있다면 그곳과 함께 맑아집니다. 꾸준히 이어서 닦아 가십시오. 적어 두십시오: 나는 rūpa에 묶이지 않는다, vedanā에 묶이지 않는다, saññā에 묶이지 않는다, saṅkhāra에 묶이지 않는다, viññāṇa에 묶이지 않는다. 나도, 온 세상도, 모든 중생도 avijjā의 묶임에서 풀려나기를, 풀려나기를, 풀려나기를, 풀려나기를, 풀려나기를, 풀려나기를, 풀려나기를.
රූපයෙහි නොබැඳි, වේදනාව එෙහි නොබැඳිමි, සංඥාවෙහි නොබැඳිමි, සංඛාර එහි නොබැඳිමි විඤ්ඤාණ එහි නොබැඳිමි. මමද සියලු ලෝක සියලු සත්වයෝ අවිද්‍යා බන්ධනයෙන් නිදහස් වෙත්වා නිදහස් වෙත්වා නිදහස් වෙත්වා නිදහස් වෙත්වා නිදහස් වේත්වා නිදහස් වෙත්වා නිදහස් වෙත්වා.
나는 rūpa에 묶이지 않는다, vedanā에 묶이지 않는다, saññā에 묶이지 않는다, saṅkhāra에 묶이지 않는다, viññāṇa에 묶이지 않는다. 나도, 온 세상도, 모든 중생도 avijjā의 묶임에서 풀려나기를, 풀려나기를, 풀려나기를, 풀려나기를, 풀려나기를, 풀려나기를, 풀려나기를.
රූපය එෙහි නොබැඳිමි, වේදනාවෙහි නොබැඳිමි, සංඥාවෙහි නොබැඳිමි, සංඛාරයෙහි නොබැඳිමි, විඤ්ඤාණයෙහි නොබැඳිමි. මමද සියලු සත්වයෝ අවිද්‍යා බන්ධනයයිෙන් නිදහස් වේත්වා නිදහස් වෙත්වා නිදහස් වෙත්වා නිදහස් වෙත්වා නිදහස් වෙත්වා නිදහස් වෙත්වා නිදහස් වෙත්වා ඔය ක්‍රමයට වඩා
나는 rūpa에 묶이지 않는다, vedanā에 묶이지 않는다, saññā에 묶이지 않는다, saṅkhāra에 묶이지 않는다, viññāṇa에 묶이지 않는다. 나도, 모든 중생도 avijjā의 묶임에서 풀려나기를, 풀려나기를, 풀려나기를, 풀려나기를, 풀려나기를, 풀려나기를, 풀려나기를.
නිදහස් වෙත්වා ඔය ක්‍රමයට වඩා තමන්ටම තේරෙන්න පටන් ගෙන්නේ නිදහස් වෙලා දිය හැදෙන්න. බැඳිලා හිර වෙලා තිබිවිච්ච ඔක්කොම ඉහිරිය. ඇඟට හිර කරලා තියිච්ච හිරත බන්ධන ඉනා බන්ධන යස්ස බන්ධන කුටු බන්ධන ඔක්කොවත් ගැරවිලයි. හැබැයි දැනෙයි ටිකෙන්
그런 식으로 닦아 가면, 풀려나고 있다는 것을 스스로 알아차리기 시작합니다. 묶이고 갇혀 있던 것이 모두 풀립니다. 몸에 채워 두었던 갇힘과 묶임, 허리에 맨 묶임, yakkha의 묶임, 해코지의 묶임이 모두 풀려 버립니다. 다만 조금씩 느껴질 것입니다.
ටික ටිකෙන් ටික රත් වෙලා සිටිච්චිලා යනවා කන් ගන්න බලාගෙන එකක්වත් ඉතුරු වෙන්නේ
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
නැහැ සියල්ලෙම ක රූපයෙහි නොබැඳිමි, වේදනාවෙහි නොබැඳිමි, සංඥාවෙහි නොබැඳිමි, සංඛාරයෙහි නොබැඳිමි, විඤ්ඤාණයෙහි නොබැඳිමි. මමද සියලු ලෝක සියලු සත්වයෝ අවිද්‍යා බන්ධනයෙන් නිදහස්වා නිදහස් වෙත්වා නිදහස්වා නිදහස් වෙත්වා නිදහස් වෙත්වා නිදහස් වෙත්වා නිදහස්. නිවන
(하나도 남지) 않습니다, 모든 것에서. 나는 rūpa에 묶이지 않는다, vedanā에 묶이지 않는다, saññā에 묶이지 않는다, saṅkhāra에 묶이지 않는다, viññāṇa에 묶이지 않는다. 나도, 온 세상도, 모든 중생도 avijjā의 묶임에서 풀려나기를, 풀려나기를, 풀려나기를, 풀려나기를, 풀려나기를, 풀려나기를, 풀려나기를.
වෙත්වා නිදහස් වෙත්වා නිදහස්. නිවන කෙළවරගෙන තියෙන භාවනාව ලෝකයට බැඳිලා හැදිලා තියෙන මානසිකත්වයක් තියෙනම් බලා නැති නිදහස් වෙනවා. දුරුදු රූපයට බැඳිලා මානසිකත්වයක් තියෙනවා රූපය දකිනකොටම නොබැඳීම කියන එක ආශ්වාද වේදනාවක් ආවත් නොබැඳීම කියන එකමයි හිතෙන්නේ. දර්ශන සංඥාවක් ආවත් මොනවා හරි නොබැඳීම කියන එකමයි හිතට වෙන්නේ.
nibbāna를 끝자리로 삼은 bhāvanā입니다. 세상에 묶여 빚어진 마음가짐이 있다면 묶임 없이 풀려납니다. rūpa에 묶인 마음가짐이 있더라도 rūpa를 보는 그 자리에서 '묶이지 않는다'는 것만 떠오르고, 달콤한 vedanā가 와도 '묶이지 않는다'는 것만 떠오릅니다. 보는 saññā가 와도, 무엇이 와도 마음에는 '묶이지 않는다'는 것만 일어납니다.
හිතෙන් කයෙන් වචනයෙන් ගොඩනගෙන ආශ්වාදාත්මක වැඩපිලක් ඇත්නම් නොබැඳි වැඩක් නෑහ කියනඑක තමයි හිතේ. ඒ පන්දුව මානසිකත්වයක් තුළ හි පිහිටව මානසිකත්වයක් තියෙනවා වැඩක් නැති හිත් මානසිකත්වයක් කියලා නිදහස් වෙන එක තමයි ඉත. ඔය කියන්නේ නිවන.
마음과 몸과 말로 쌓아 올린 즐김거리가 있다면, '묶이지 않는다, 쓸모없다'는 것이 마음에 자리합니다. 그런 마음가짐 속에 자리 잡아, 이것은 쓸모없는 마음가짐이라 하며 풀려나는 것 — 그것이 바로 그것입니다. 그것이 nibbāna입니다.
ඒකන සියලු බාධක නැති වෙන්නේ ලෝකයට හෙස් ගැටීමක් තමයි මෛත්‍රී භාවනාත් එක්ක තියන්නේ එක තමයි මමද සියලු ලෝක සියලු සත්වයෝ අවිද්‍යා බන්ධනයෙන් නිදහස් වෙනවා. ලෝකයට සම්බන්ධ අනෙනකොට පොඩි වඉන කරලා ගෙයි මුල්ල වලලා තියෙනවා නම් එහෙමනේ සියලු ලෝක කියනකොට ඒකත් පසු වෙලා. අවිද්‍යා බන්ධන තමයි තිබුනේ ඒක නිදහස් වෙනවා ඉදිරියට යන.
거기서 모든 가로막힘이 사라집니다. 세상과의 부딪힘에 대해서는 mettā bhāvanā와 함께 하는 것이 있으니, 바로 '나도, 온 세상도, 모든 중생도 avijjā의 묶임에서 풀려나기를'입니다. 세상의 누군가가 작은 주술을 해서 집 귀퉁이에 묻어 두었더라도, '온 세상'이라고 말할 때 그것도 지나가 버립니다. 있던 것은 avijjā의 묶임이었고, 그것이 풀려나며 앞으로 나아갑니다.
කරගෙන කෙන්න යනකොට ආයේ කිසි කෙනෙකුට යකාටම හොල්ලන්න බැහැ. මාරයාටම හොල්ලන්න බැහැ. වැඩෙනකොට ඕක වදාගෙන යන්න ඕන.
이렇게 해 나가면 그 누구도, yakkha조차도 다시는 흔들 수 없습니다. Māra조차 흔들 수 없습니다. 자라 가면서 이것을 꾸준히 닦아 가야 합니다.
හැම දෙනම තියෙන බාධක දුරු වෙනවා ජයග්‍රහණය ලැබෙනවා. ආය පරාජය කරන්න කමතෙක් ඕක කෙටි භාවනාව පංචස්කන්ධය මුළු කරගෙන දකින එක. තව ඉතින් කියනවා ගැඹුරු භාවනාව ඕකම විග්රහ භාවනාව
모든 사람에게 있는 가로막힘이 걷히고 이김을 얻습니다. 다시 꺾을 수 있는 것이 없습니다. 이것은 pañcakkhandha를 바탕으로 삼아 보는 짧은 bhāvanā입니다. 또 깊은 bhāvanā라고 하는 것도 바로 이것을 풀어 가는 bhāvanā입니다.
දැන් ඔය තියෙන්නේ පංචස්කන්ධ. සලායතන භාවනාවක් තියෙනවා ඕකම හතම ගන්න.
지금 이것은 pañcakkhandha입니다. saḷāyatana bhāvanā도 있는데, 이것을 그대로 여섯으로 받아 하십시오.
ඇසෙහි නොබැඳමි රූපයෙහි නොබැඳමි චක්ඛු විඤ්ඤාණයෙහි නොබැඳෙනි චක්ඛු සම්පස්සයෙහි නොබැඳෙනි චක්ඛු සම්පස්ස ජා වේදනාවෙහි නොබැඳමි.
나는 눈에 묶이지 않는다, rūpa에 묶이지 않는다, cakkhu-viññāṇa에 묶이지 않는다, cakkhu-samphassa에 묶이지 않는다, cakkhu-samphassajā vedanā에 묶이지 않는다.
කනෙහි නොබැඳිමි, ශබ්දයෙහි නොබැඳමි සෝත විඤ්ඤාණයෙහි නොබැඳිමි. සෝත සම්පස්සය එයෙහි නොබැඳිමි සෝත සම්පස්ස ජා වේදනාවෙහි නොබැඳිමි. නාසය එෙහි නොබැඳිමි, ගන්ධ එහි නොබැඳිමි ගාන විඤ්ඤාණ එහි නොබැඳිමි ාන ඝාන සම්පස්සය එහි නොබැඳිමි ඝාන සම්පස්ස ජා වේදනාවෙහි නොබැඳිමි. දිවෙහි නොබැඳිමි,
나는 귀에 묶이지 않는다, 소리에 묶이지 않는다, sota-viññāṇa에 묶이지 않는다, sota-samphassa에 묶이지 않는다, sota-samphassajā vedanā에 묶이지 않는다. 나는 코에 묶이지 않는다, 냄새에 묶이지 않는다, ghāna-viññāṇa에 묶이지 않는다, ghāna-samphassa에 묶이지 않는다, ghāna-samphassajā vedanā에 묶이지 않는다.
වේදනාවෙහි නොබැඳිමි. දිවෙහි නොබැඳිමි, රසයෙහි නොබැඳිමි ජිව්හා විඤ්ඤාණය එෙහි නොබැඳිමි. ජිව්හා සම්පස්සයෙහි නොබැඳිමි ජිව්හා සම්පස්ස ජා වේදනාවෙහි නොබැඳිමි.
나는 혀에 묶이지 않는다, 맛에 묶이지 않는다, jivhā-viññāṇa에 묶이지 않는다, jivhā-samphassa에 묶이지 않는다, jivhā-samphassajā vedanā에 묶이지 않는다.
කයෙහි නොබැඳමි, පොත්තය එයෙහි නොබැඳිමි, කාය විඤ්ඤාණය එෙහි නොබැඳිමි. කාය සම්පස්සය එෙහි නොබැඳිමි කාය සම්පස්ස ජා වේදනාවෙහි නොබැඳිමි. මනෙහි නොබැඳිමි ධර්මයෙහි
나는 몸에 묶이지 않는다, phoṭṭhabba에 묶이지 않는다, kāya-viññāṇa에 묶이지 않는다, kāya-samphassa에 묶이지 않는다, kāya-samphassajā vedanā에 묶이지 않는다.
නොබැඳිමි. මනෙහි නොබැඳිමි ධර්මයෙහි නොබැඳිමි මනෝ විඤ්ඤාණයෙහි නොබැඳිමි. මනෝ සම්පස්සයෙහි නොබැඳිමි මනෝ සම්පස්ස ජාීනාවෙහි නොබැඳිමි. මමද සියලු ලෝක සියලු සත්වයෝ අවිජ්ජා වන්දනයෙන් නිදහස් වේත්වා නිදහස් වෙත්වා ඒකත් අර කරන ඕක විග්රහ
나는 mano에 묶이지 않는다, dhamma에 묶이지 않는다, mano-viññāṇa에 묶이지 않는다, mano-samphassa에 묶이지 않는다, mano-samphassajā vedanā에 묶이지 않는다. 나도, 온 세상도, 모든 중생도 avijjā의 묶임에서 풀려나기를, 풀려나기를.
නිදහස් වෙත්වා ඒකත් අර කරන ඕක විග්රහ භාවනා
그것도 바로 이 풀어 가는 bhāvanā입니다.
තමන් කැමති එකක් තමන්ට යෝජන එකක් කරගෙන
자기가 좋아하는 것, 자기에게 맞는 것을 골라 하십시오.
නැහ පතු
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
ලෝකෙම තියෙන බන්ධනේ ඇහිලන්න ඒකට පහගානේ හිතිස් පොළක් කියෙනවා නොබැඳී කියලා ඇති. ඇහැට පහයි, කනට පහයි, නාසයට පහයි මුල් කරන්නේ පස්කොළක වන්දනකි යනවා.
온 세상에 있는 묶임을 풀기 위해, 다섯씩 서른 군데에서 '묶이지 않는다'고 말하면 됩니다. 눈에 다섯, 귀에 다섯, 코에 다섯 — 이렇게 하면 서른 군데의 묶임이 끊어져 나갑니다.
ඉතින් ඕක සමථ විදර්ශනා යුගනත්වය වැඩෙන භාවනක් වැඩෙනවා, මාර්ග ඵලක් ලැබෙනවා. ඔක්කොම ලැබෙනවා.
그러니 이것은 samatha와 vipassanā가 함께 자라는 bhāvanā입니다. bhāvanā가 자라고, magga-phala를 얻습니다. 모든 것을 얻습니다.
ඕක කියිය කියිය ඉන්නකොට පෘථග්ජනව ඉන්න පුද්ගලය කිය කියිය හිටියොත් කල්‍යාණ පෘථග්ජනය බවට පත්වෙනවා. නැත්නම් අනුලෝම තත්ත්වයට පත්වෙලා සෝතාපන්නත්වය හිතෙන අනුලෝමනය ලැබෙනවා.
puthujjana로 있는 사람이 이것을 되뇌고 되뇌며 지내면 kalyāṇa puthujjana가 됩니다. 아니면 anuloma 자리에 이르러 sotāpanna로 가는 anuloma ñāṇa를 얻습니다.
ආර්යක ඉදිරි එක වචනයක් ඒ සැරයක් අහගෙන යනකොට ඵලය ලබලා හිතන් සෝතාපන්න ඵලයට පත් වෙනවා. ඕකේ සම්පූර්ණ භාවනාවේ ඔය තියෙනවා.
ariya 앞에서 한마디 말씀을 한 번 듣고 가는 사이에 phala를 얻어 sotāpatti-phala에 이릅니다. 이 안에 온전한 bhāvanā가 다 들어 있습니다.
ඊට පස්සේ ආයුෂයක් අ කමුතිය වෙනා පරපත්ත වෙලා හිතයි භාවනාව වඩාගෙන යන්න සකෘදාගාමිත් වෙනවා, අනාගාමීත් වෙනවා කවදා හරි අරි සත්ත්වයට පත් වෙනවා. එතන්ට යනකාමය භාවනාවත් ඇති.
그 뒤로는 목숨이 이어지는 동안 게으르지 않고 마음과 bhāvanā를 닦아 가면 sakadāgāmī도 되고 anāgāmī도 되며, 언젠가는 arahant의 자리에 이릅니다. 거기까지 가는 데 이 bhāvanā로 넉넉합니다.
බැඳෙන යමක් තිබෙනවා. ඒක අසාරත්වය දැකලයි පටන් ගන්නවා. දුරු දහම් දෙපාරක් දකින්න දෙයක් නැහ. අනිච්ච වශයෙන්, දුක්ඛ වශයෙන්, අනත්ත වශයෙන් දැක්කනම් තීවරණයක් ආවා බැඳෙන එක වැඩක් නැහැ. නොබැඳෙන එක වැරදි. නිගමනය ආපු නිගමනය ඇලි ඇලි ආවර්ජනය කරනවා මාර්ගය වැටෙනවා.
묶이는 무언가가 있습니다. 그것의 알맹이 없음을 보는 데서 시작합니다. 깊은 dharma를 두 번 볼 일은 없습니다. anicca로, dukkha로, anatta로 보았다면 판가름이 났습니다. 묶이는 것은 쓸모없고, 묶이지 않는 것이 옳다고. 다다른 그 판가름을 거듭거듭 되새기면 magga에 들어섭니다.
මූල ධර්මය අහපු නැති කියන එක හරියන්නේ නැ. ඇයි බැඳෙන්නේ නැත්තේ? රූපය බැඳෙන්නේ නැත්තේ ඇයි වේදනාව බැඳෙන්නේ නැත්ත. ඒක අනිච්ච නිසා, දුක්ඛ නිසා, අනත්ත නිසා, අසාර නිසා කියලා වැටහිලා තියෙන්නේ. අසාර නම් මම මොකක්ද ගතේ තීරණය අතහැරීම හර නොයල් හැරදීම හැර වෙන එක තීරණයක් නැහැ කියලා ඔය ඔ තීරණය ආපු දෙනා. ඒකාතයෙන් සෝතාවන්න.
뿌리 dharma를 듣지 못했다는 말은 맞지 않습니다. 왜 묶이지 않습니까? 왜 rūpa에 묶이지 않고, 왜 vedanā에 묶이지 않습니까? 그것이 anicca이기 때문에, dukkha이기 때문에, anatta이기 때문에, 알맹이가 없기 때문이라는 것을 알아차렸기 때문입니다. 알맹이가 없다면 내가 내릴 판가름은 무엇인가 — 내려놓음, 붙잡지 않음, 놓아 버림 말고는 다른 판가름이 없다고 그 판가름에 이른 사람은 틀림없이 sotāpanna입니다.
ඒ නිසා එයාට තියෙන්නේ තුළ ටික වැටෙන්න ඇලීම ගැටීම දුරු වෙන්න අවශ්‍ය කර්මස්ථානය වලාගෙන යන ඒක. වැන්නද වැටෙන්න දකිනන්
그러니 그에게 남은 것은, 남은 것들이 떨어져 나가고 들러붙음과 부딪힘이 걷히도록 필요한 kammaṭṭhāna를 닦아 가는 일입니다.
වලාගෙන යන ඒක. වැන්නද වැටෙන්න දකිනන් නිදහස් වනා නිදහස් වෙලා යනවා. ගැටෙෙන සෙනක් ඇත්ත වෙනවා. ඉතින් ඔහොම තිගන් ටිකට පුද්දු වෙලා යනවා.
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
බ මාහිර ලෝකේ තියෙන බාධකයක් තිබුණම් ලෝක සත්‍යය අර ඔය සිතින් වෙත් වඩන්නකොට අප්‍රමාණ මෛත්‍රිය වැටිලා ඒ පැත්තෙන නිදහස් වෙනවා එන බාධක කරදර ඳු වෙලා. ඉතින් ඔය ක්‍රමයට වඩාගන්න පුළුවන්.
바깥 세상에 가로막힘이 있다면, 세상 중생을 향해 마음으로 닦아 갈 때 끝없는 mettā가 자리 잡아 그쪽에서도 풀려나고, 다가오는 가로막힘과 괴로움이 걷힙니다. 그런 식으로 닦을 수 있습니다.
ඊගහ භාවනාව සුදක්මයි ඒකින් කරන්න පුළුවන් නම් ඒකත් කරන්න.
다음 bhāvanā는 섬세한 것입니다. 그것으로 할 수 있다면 그것도 하십시오.
ඇස රූපය චක්ඛු විඤ්ඤාණය චක්ඛු සම්පත්තය චක්ඛු සම්පස්සදා වේදනාව ඔය පහටයි අරණ බැනි කියලා ලැබෙන්න ඕනේ. කන සබ්දයේ සෝත විඤ්ඤාණය සෝත සම්පත්තිය සෝ සම්පත්ජා වේදනා නාසයේ ගන්ධයේ ගාන විඤ්ඤාණය ගාන සම්පත්තිය ගාන සම්පත්ත වේදනා. දිව රසය ජිව්හා විඤ්ඤාණය ජිව්හා සම්පත්තය ජිව්හා සම්පත්ත වේදනා කය පොට්ඨබ්බය කාය විඤ්ඤාණය කාය සම්පත්තය කාය සම්පස්සා වේදනා ඔය ආකාරයෙන් මන ධර්මයෝ මනෝ විඤ්ඤාණ මනෝ සම්පස්ස මනෝ සම්පස්සදා වේදනා ඔය කියන කාරණා පහදා හයට 30ක් වෙනවා හිතිස්පොලක් වෙනවා. ඔය පොළ
눈, rūpa, cakkhu-viññāṇa, cakkhu-samphassa, cakkhu-samphassajā vedanā — 이 다섯에 '묶이지 않는다'가 닿아야 합니다. 귀, 소리, sota-viññāṇa, sota-samphassa, sota-samphassajā vedanā. 코, 냄새, ghāna-viññāṇa, ghāna-samphassa, ghāna-samphassajā vedanā. 혀, 맛, jivhā-viññāṇa, jivhā-samphassa, jivhā-samphassajā vedanā. 몸, phoṭṭhabba, kāya-viññāṇa, kāya-samphassa, kāya-samphassajā vedanā. 그런 식으로 mano, dhamma, mano-viññāṇa, mano-samphassa, mano-samphassajā vedanā. 이렇게 다섯을 여섯에 곱하면 서른, 곧 서른 군데가 됩니다.
30ක් වෙනවා හිතිස්පොලක් වෙනවා. ඔය පොළ නොබැඳෙනකොට ලෝකයෙන් ඉවරයි. ලෝකයෙන් බැඳීම ඉවරයි. සියල්ලෙන් නිදහස් වුණා කියන එකයි එතන තියෙන්නේ. සබ්බ ලෝකය අනගිරත ඔය දස
그 서른 군데에 묶이지 않으면 세상과는 끝입니다. 세상에 대한 묶임이 끝납니다. 모든 것에서 풀려났다는 것, 그것이 거기 있는 것입니다.
එතන තියෙන්නේ. සබ්බ ලෝකය අනගිරත ඔය දස සංඥාවෙන් වැඩෙන වඩන්න කිව්ව සංඥාවක් ඔය කිව්වේ. සියලු ලෝකයම බැස තබ්බ ලෝකය අනභිරප සංඥා කියන සංඥාවකය වැඩෙනවා. පහාණ සංඥා, විරාග සංඥා, නිරෝධ සංඥා සබ්බ ලෝකය අනබිරත සංඥා ඔතෙන්නට වෙන එක ඕක ඕන. ඉතින්
sabbaloke anabhirata saññā — 열 가지 saññā 가운데 닦으라고 하신 saññā가 바로 이것입니다. 온 세상을 즐기지 않는 sabbaloke anabhirata saññā라는 saññā가 자랍니다. pahāna saññā, virāga saññā, nirodha saññā, sabbaloke anabhirata saññā — 바로 이것이 여기서 일어나야 합니다.
සංඥා ඔතෙන්නට වෙන එක ඕක ඕන. ඉතින් කර්මස්ථාන බොහොම ලස්සනට කියෙනවා. මොනවත් ඉගෙනගන්න දේවක් නැ. අමුතුවෙන් ආර්ය අෂ්ඨාංගික මාර්ගය වෙනම ඉගෙන ගන්න දේකුත් නැහැ. සත්ත බොජ්ජන්ගේ වෙනම ඉගෙන ගන්න දේකුත් නැහැ. ඉතින් සතර සතිපට්ඨානය වෙන දැනගන්න නම් ඔය තුළින්ම යන්න පුළුවන් ඔක්කොම ඔක්කොම ඔතන තියෙන්න
그러니 kammaṭṭhāna가 아주 아름답게 말해져 있습니다. 따로 배울 것이 없습니다. ariya aṭṭhaṅgika magga를 따로 배울 것도 없습니다. satta bojjhaṅga를 따로 배울 것도 없습니다. cattāro satipaṭṭhāna를 알고자 해도 바로 이것을 통해 갈 수 있습니다. 모든 것이, 모든 것이 거기에 들어 있습니다.