ānāpāna 풀이
ආනාපාන විග්‍රහය.
ආනාපානසති භාවනාවෙන් සෝවාන් ආදී මාර්ගඵල මැඩීම නැහ. පුසුම ඉහල පහර ඇද්දා වැඩක් නැතයි නැතැම්මය අවඥාවෙන් පවන්නේ ඇයි කියලා ප්‍රශ්න.
ānāpānasati bhāvanā로 sotāpatti 같은 magga-phala를 얻을 수는 없다, 숨을 위아래로 끌어당겨 봐야 소용없다고 어떤 이들이 깔보듯 말하는 것은 왜인가 하는 물음입니다.
දැන් මෙතනින් දැනගන්න ඕනේ වැදගත් දෙයක් තියෙනවා. [උගුර කෑරීම] ආනාපාන සති භාවනාවයි හුස්ම විහල පහළ යවනයි කියන්නේ එකක්ද?
이제 여기서 꼭 알아야 할 중요한 것이 있습니다. [헛기침] ānāpānasati bhāvanā와 숨을 위아래로 보내는 것이 같은 것입니까?
දැන් මේකයි තෝරගන්න. හුස්ම විහල පහළ යවන එක ආනාපානසති භාවනාවද කියන එකයි තෝරගන්න ඕන. ආනාපානසති
이제 이것을 가려내야 합니다. 숨을 위아래로 보내는 것이 ānāpānasati bhāvanā인가 하는 것을 가려내야 합니다.
කියන එකයි තෝරගන්න ඕන. ආනාපානසති භාවනාවෙන් මොකක්ද වෙන්නේ? පහ කළ යුත්ත මොකක්ද? ඇසුරු කළ යුත්ත මොකක්ද? ආන කළ යුත්ත මොකක්ද? පාන කළ යුත්ත මොකක්ද? මෙන්න මේකයි තෝරාගන්න ඕනේ. බුදුරජාණන්
ānāpānasati bhāvanā로 무엇이 일어납니까? 버려야 할 것은 무엇입니까? 가까이해야 할 것은 무엇입니까? 'āna' 해야 할(들여야 할) 것은 무엇이고, 'pāna' 해야 할(내보내야 할) 것은 무엇입니까? 바로 이것을 가려내야 합니다.
මෙන්න මේකයි තෝරාගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මම විසින් පැන වූ ආනාපානසත්ති භාවනාවක් ඇත්නම් මේ ආර්ය විනයෙත් පිට එක නෑහ කියලා.
붓다께서는, 내가 가르친 ānāpānasati bhāvanā라면 그것은 이 ariya vinaya 밖에 있는 것이 아니라고 말씀하십니다.
භවත් ගෞතමයන් වහන්සේුත් වස් කාලයේදු විහරණයකින් ගත කළාද කියන අන්න පරිබ්රාජිකය ඇහුවොත් ආනාපාන සති විහරණය ගත කළා කියලා කියන්නේ.
'존귀하신 Gotama께서는 안거 동안 어떤 머묾으로 지내셨는가?' 하고 떠돌이 수행자들이 묻는다면, ānāpānasati의 머묾으로 지내셨다고 말해야 합니다.
ඒ ආනාපාන සතිය කුමක්ද කියලා ඇහුවොත් ඊට අරිය විහාරිය කියත්, බ්‍රහ්ම විහාරය කියත්, තථාගත විහාරය කියන නවත් එයා කියන්න.
그 ānāpānasati가 무엇이냐고 묻는다면, 그것을 ariya vihāra라고도, brahma vihāra라고도, Tathāgata vihāra라고도 말해야 합니다.
දැන් වෙනසක් පෙන්නන්නේ නැත් අනික් අයටවද
이것이 다른 이들의 것과 다름을 보여 주지 않습니까?
සිහ සූත්‍රය කියන සූත්‍රය බුදුරජාණන් වහන්සේ දේශනා කරනා සිහිය සේනාධිපතිට යමෙක් මට ආශ්වාසවාදී ගියානම්. කරුණු සහිතව කියන්නේ භවත් ගෞතමයන් වහන්සේ චාතුර් මාර්ගඵල සංඛ්‍යාත උත්තම ආශ්වාසයෙන් ආශ්වාසක වූ. එම උත්තම ආශ්වාසය සඳහා දහම් දෙසන්නේ එයින් සව්වඳු හික්මන්නේ යන්නේ මේ සත්‍ය කරණයි වෙන කරුණකින් නෙමෙයි.
Sīha sutta라는 경에서 붓다께서 Sīha 장군에게 말씀하십니다. 누군가 나를 'assāsavādī(편안함을 말하는 이)'라고 부른다면, 그것은 까닭이 있어 하는 말이다. 존귀하신 Gotama께서는 네 가지 magga-phala라는 으뜸가는 편안함으로 편안하게 하시는 분이고, 그 으뜸가는 편안함을 위해 dharma를 가르치시며, 제자들은 그것으로 길들여진다. 바로 이 참된 까닭에서이지 다른 까닭이 아니다.
එහෙනම් ලෝකයා හුස්ම ගැනීමෙන් ඇරීමෙන් ආශ්වාස ප්රශ්වාසයෙන් ආනාපානයක් පනවා. බුදුරජාණන් වහන්සේ පැව ආශ්වාසය මොකද මට ආශ්වාසවදී කියන නම් ඒ උංග පනවලා හරියන්නේ නැහ.
그러니 세상 사람들은 숨을 들이쉬고 내쉬는 것, assāsa-passāsa로 ānāpāna를 세웁니다. 하지만 붓다께서 말씀하신 assāsa는, 나를 assāsavādī라 부른다는 그 뜻에 그렇게 갖다 붙여서는 맞지 않습니다.
එතකොට අපි අද ආශ්වාස පස් ආනාපාන කියන්නේ මොකක්ද? බුදුරජාණන් වහන්සේද අනිත්‍ය
그러면 오늘 우리가 assāsa-passāsa의 ānāpāna라 부르는 것은 무엇입니까? 붓다께서도 anicca…(말이 끊김)
බුදුරජාණන් වහන්සේ පැන වූ ආනාපාන සත්‍ය ආපෝ කාය තේජෝ කාය වායෝ කාය පඨවි කාය ආදී වශයෙන් කියන්නා මේ කායන්ට අන්‍ය තර කායක් කියලා පෙන්නනවා.
붓다께서 가르치신 ānāpānasati는 āpo-kāya, tejo-kāya, vāyo-kāya, paṭhavi-kāya 같은 이런 몸들과는 다른 몸을 보여 줍니다.
ඒකට අයිති නැ. කායක් තමයි පෙන්නන්නේ. හැබැයි ඔය කාය නෙමෙයි. එහෙනම් වායෝ කාය නේද ඔය හුස්ම ගන්න ලන එකේ තියෙන්න.
그것에 속하지 않습니다. 보여 주는 것은 몸이긴 합니다. 하지만 그런 몸이 아닙니다. 그렇다면 숨을 들이쉬고 내쉬는 데 있는 것은 vāyo-kāya 아닙니까?
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ කායන්ට වඩා අන්‍ය තර කායක් මම පෙන්නන්නේ. දේශනා කරලා පෙලා තියෙනවා.
붓다께서는 '나는 그 몸들과는 다른 몸을 보여 준다'고 말씀하십니다. 그렇게 가르치신 것이 경전 본문에 있습니다.
හන්දාමයං ආනන්ද සබ්දේ සංඛාරා අනස්සාසිකා ආනන්ද මේ සියලු සංස්කාරයෝ අනස්සා ආශ්වාස ප්‍රශ්වාසයෝ කාය සංඛාරයි.
'Ānanda여, 모든 saṅkhāra는 anassāsika(편안함을 주지 못하는 것)이다.' Ānanda여, 이 모든 saṅkhāra는 편안함을 주지 못한다. assāsa-passāsa는 kāya-saṅkhāra이다.
කාය සංඛාර කාය සංචේතනා කාය සංඛාරක් කාය සංඛාරනවා මේ කාය සංචේතනා චේතනාව සමග යදුනා වූ දෙයක් සංඛාර
kāya-saṅkhāra란 kāya-sañcetanā가 kāya-saṅkhāra라는 것, 곧 몸으로 짓는 cetanā입니다. saṅkhāra란 cetanā와 함께 엮인 것입니다.
ම් සංඛාර නාම ධර්මයක්ද රූප ධර්මයක්ද සංඛාර නාම ධර්මය ආශ්වාස ප්‍රශ්වාස කියනවා වාතය නාම ධර්මයක්ද රූප ධර්මයක්ද ඒක වායෝ රූපය ඒක රූප ධර්මය
saṅkhāra는 nāma-dharma입니까, rūpa-dharma입니까? saṅkhāra는 nāma-dharma입니다. assāsa-passāsa라 하는 바람은 nāma-dharma입니까, rūpa-dharma입니까? 그것은 vāyo-rūpa, 곧 rūpa-dharma입니다.
එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරවා ශාස්වාස පස්වාසය කාය සංඛාර. කායද කාය සංඛාර?
그렇다면 붓다께서는 assāsa-passāsa가 kāya-saṅkhāra라고 가르치십니다. 몸이 kāya-saṅkhāra입니까?
කාය වෙනයි කාය සංඛාර වෙනයි. කාය කාය සංඛාර වේද කාය සංඛාර කාය වේද. කාය කාය වේ කාය සංඛාර නොවේ. කාය සංඛාර කාය සංඛාර වේ කාය නොවේ. ධර්මය විග්රහ කරලා
몸은 따로이고 kāya-saṅkhāra도 따로입니다. 몸이 kāya-saṅkhāra입니까, kāya-saṅkhāra가 몸입니까? 몸은 몸이지 kāya-saṅkhāra가 아닙니다. kāya-saṅkhāra는 kāya-saṅkhāra이지 몸이 아닙니다.
සංඛාර වේ කාය නොවේ. ධර්මය විග්රහ කරලා තියෙත් තැන බල්ල නැතුව ආවතක අපි කියන්න ගියහම අපිට සිද්ධ වෙන්නේ කායන්ට කාය සංඛාර කියලා හැවතෙන්නේ.
dharma를 풀어 놓은 곳을 보지 않고 아무렇게나 말하다 보면, 우리는 몸을 kāya-saṅkhāra라고 여기게 됩니다.
එහෙනම් හුස්ම ඉහළ පහළයක්න එක. කාය නිසා ඒ කාය සංඛාර නෙමෙයි. සංඛාර නාම ධර්මය.
그렇다면 숨을 위아래로 보내는 것은 몸 때문에 하는 것이지, 그것이 kāya-saṅkhāra는 아닙니다. saṅkhāra는 nāma-dharma입니다.
එහෙනම් බුදුරජාණන් වහන්සේ පෙන්නපු ශවාස පස්වාස කාය සංඛාර ආශ්වාස පස්වාසය ඒ කාය සංඛාරයි. විතර්ක විචාරයෝ වචී සංඛාරයි. වේදනා සංඥාව මනෝ සංඛාරයි.
그렇다면 붓다께서 보여 주신 'assāsa-passāsa는 kāya-saṅkhāra'라는 것에서 assāsa-passāsa는 kāya-saṅkhāra이고, vitakka-vicāra는 vacī-saṅkhāra이며, vedanā와 saññā는 mano-saṅkhāra입니다.
එහම් සංඛාර කොටස් වුණා. හිතේ හටගන්න කොටස් වුනා කාස්වාස පස්වාස විතර්ක විචාර වේදනා සංඥා කියන්නේ. සිත හා සම්බන්ධයි චේතනා හා සම්බන්ධයි.
이렇게 그것들은 saṅkhāra의 갈래가 되었습니다. assāsa-passāsa, vitakka-vicāra, vedanā-saññā라는 것은 마음에서 일어나는 갈래들이 되었습니다. 마음과 이어져 있고 cetanā와 이어져 있습니다.
කාය සංචේතනා කාය සංඛාරහා වචී සංචේතනා වචී සංඛාරා මනෝ සංචේතනා චිත්ත සංඛාර සංඛාර කිව්වේ ද්‍රව්‍ය වස්තුවලට නෙමෙයි. ඒක නාම ධර්මයක්.
kāya-sañcetanā는 kāya-saṅkhāra, vacī-sañcetanā는 vacī-saṅkhāra, mano-sañcetanā는 citta-saṅkhāra입니다. saṅkhāra라는 말은 물질로 된 것들을 가리킨 것이 아닙니다. 그것은 nāma-dharma입니다.
නාම ධර්මයක සංසිඳීමක් පෙන්නුවා කාය සංඛාර සංසිඳවන්න කියලා.
'kāya-saṅkhāra를 가라앉혀라' 하여 nāma-dharma 하나를 가라앉히는 것을 보여 주셨습니다.
එහෙනම් මොකක් නිසාද මේ සංසිඳව වන්නේ?
그렇다면 무엇 때문에 이것을 가라앉혀야 합니까?
යමක් පනසින්ඳුන්න ඕනේ 10ගෙන දෙනවානම් යම් සංඛාරයක්ට පත් කරනවා නම් ඒක පාප සංඛාරයක්ද පුණ්‍ය සංඛාරයක්ද
무언가를 가라앉혀야 한다면, 그것이 괴로움을 가져온다면, 어떤 saṅkhāra로 이끈다면, 그것은 pāpa saṅkhāra입니까, puñña saṅkhāra입니까?
නැම් දාහයට පත් කරනවා නම් දුක දුක්ඛම් කට්ටියලයක් ගෙනක් තියෙනවා නම් යම් සංඛාරයක් ඒක කවදාවත් කුසල සංඛාරයක් වෙන්න බැ.
불타오름으로 이끈다면, 괴로움을 가져오는 무언가가 있다면, 그런 saṅkhāra는 결코 kusala saṅkhāra일 수 없습니다.
ඒක අපුඤ්ඤාභි සංඛාරයක් වෙන්න ඕන.
그것은 apuññābhisaṅkhāra여야 합니다.
දාහයක් තියෙනවා. පුඤ්ඤාති සංඛාරයන්ගේ තියෙනවා හැඳවිලා.
불타오름이 있습니다. puññābhisaṅkhāra에도 그것이 섞여 숨어 있습니다.
ලෞකික වූ දෙයක් නම් ඒකේදේක් තියෙනවා. අනිත්‍යයි, දුකයි අනත්තයි. අනිත්‍ය වූ දුක්ඛ වූ අනත්ත වූ යකිසි දෙයක් ඇත්නම් ඒ සංඛාරයේ දාහ ගෙනදෙන සංඛාර දුක ගෙන දෙන සංඛාරය. අන්න ඒක දුරු කරන්න ඕනේ.
세간의 것이라면 거기에는 세 가지가 있습니다. anicca, dukkha, anatta입니다. anicca이고 dukkha이고 anatta인 무엇이 있다면, 그 saṅkhāra는 불타오름을 가져오는 saṅkhāra, 괴로움을 가져오는 saṅkhāra입니다. 바로 그것을 없애야 합니다.
එහෙනම් බුදුරජාණන් වහන්සේ දුරු කරන්න කිව්වේ කාය සංඛාර
그렇다면 붓다께서 없애라고 하신 것은 kāya-saṅkhāra입니다.
මොහොතක් මොහොතක් ප්රාසානයේ කය පිහිටවා දෙන ලෝක සත්වයා කයින් කරන වැඩ කොටසක් තියෙනවා.
순간순간 좋은 맛을 좇아 몸을 세우는 세상 중생에게는 몸으로 하는 일의 몫이 있습니다.
කායික ක්‍රියාවලියක් තුළින් ලෝක පැවැත්ම කරා හබා යනවන ඒ පුද්ගල එයා කාය සංඛාරයක් ගොඩනග.
몸의 움직임을 통해 세상살이를 좇아가는 그 사람은 kāya-saṅkhāra를 쌓습니다.
කායික ක්රියාකාරයත්වයක් තුළින් අවිද්‍යාව මත තෘෂ්ණාව මත ලෝකයේ හඹා යන තාක්කල් ඔහුට කයකින් බේරෙන්න බැහ.
몸의 움직임을 통해 avijjā에 기대고 taṇhā에 기대어 세상을 좇는 한, 그는 몸에서 벗어날 수 없습니다.
කයක් හටගැනීමේ හේතුවෙන් බේරෙන්න බැහ. කය පිළිබඳ ඡන්දර රාගයෙන් බේරෙන්න බැහ. ඒ නිසා කාය සංඛාරයක් දුරු කරන්න කිව්වේ මොකටද? ඔන්න ඔය කයක් හටගැනීමට හිතුනේ යම් ඡන්දර රාගයක් ඇත්්ද ඒ දුරු වීමටයි.
몸이 생겨나는 까닭에서 벗어날 수 없습니다. 몸을 향한 chanda-rāga에서 벗어날 수 없습니다. 그러니 kāya-saṅkhāra를 없애라고 하신 것은 무엇 때문입니까? 바로 그 몸이 생겨나는 까닭이 되는 chanda-rāga가 있다면, 그것을 없애기 위해서입니다.
දැන් ආශ්වාස ප්‍රශ්වාස කාය සංඛාර කියන මොකක්ද එතන තේරුද? කොහොමද වුනේ?
이제 'assāsa-passāsa는 kāya-saṅkhāra'라는 것에서 무엇을 알게 됩니까? 어떻게 된 것입니까?
මේ කය ඇතුළු කරගෙන ලෝකය අල්ලන්න යනවා. කයෙන් පහ කරමි ලෝකය ගැටෙන්න.
이 몸을 끌어안고 세상을 붙잡으러 갑니다. 몸으로 세상과 부딪치러 갑니다.
කායේ කායානුපස්සති වැහරදි ආසාපි සම්පජාන සතිමා විනෙයය ලෝකේ අභිජ්ජා දෝමනස්ස මෙන්න අභිජ්ජා දෝමනස්ස දෙකයි විනය කරන්න කිව්වේ.
'kāye kāyānupassī viharati ātāpī sampajāno satimā vineyya loke abhijjhā-domanassaṃ.' 여기서 다스리라고 하신 것은 abhijjhā와 domanassa 두 가지입니다.
කායානුපස්සනාව එහෙනම් ඇලීමයි ගැටීමයි යමකින් හටගන්නවද? මේ කය ක්‍රියාත්මක වනකොට අපි දකින්න ඕනේ.
kāyānupassanā입니다. 그렇다면 들러붙음과 부딪침은 무엇에서 생겨납니까? 이 몸이 움직일 때 우리는 그것을 보아야 합니다.
මන වඩන රූප මන වඩන ශබ්ද මන වඩන ගන්ධ මන වඩන රස මන වඩන පොට්ඨබ්බ පස්සේ මේ කය ක්‍රියාත්මක කරා පුද්ගලය යනවා ආසා කරන දේවට ඇලුම් කරන ඔහුට හටගන්නවා අවිද්‍යාව
마음에 드는 모습, 마음에 드는 소리, 마음에 드는 냄새, 마음에 드는 맛, 마음에 드는 닿음을 좇아 이 몸을 움직여 사람이 갑니다. 바라는 것들에 들러붙는 그에게 abhijjhā가 생겨납니다.
ඒවට විරුද්ධ වනකොට ගැටෙන්න යනවා. ඒකෙන් හටගන්නවා දෝමනක් මනා සිහියෙන් ඉඳලා මේ කය ක්‍රියාත්මක කරනකොට ඇලීමට ගැටීමට හේතු වෙනිය නම් වළක්වන්න ඕනේ.
그것들이 거스를 때는 부딪치러 갑니다. 그로부터 domanassa가 생겨납니다. 바른 sati로 머물면서 이 몸을 움직일 때, 그것이 들러붙음과 부딪침의 까닭이 된다면 막아야 합니다.
එහෙනම් මේ කය ක්‍රියාත්මක කරන්න මොකක්ද අපි බල අරගන්නේ ආධාර කරගන්න එක්තරා වායුවක් ආධාර කරගන්න.
그렇다면 이 몸을 움직이기 위해 우리는 어떤 힘을 빌립니까? 어떤 바람(vāyu)의 도움을 받습니다.
ඒ වායුව මේ ලෝකේ තියෙන වායුව නෙමෙයි. ඒක තමයි සිච්ච වායෝ රූපය හිතට රූපයක්. හිතෙන් ජනිත කරගන්නා රූපයක්.
그 바람은 이 세상에 있는 바람이 아닙니다. 그것이 바로 citta-ja vāyo-rūpa, 마음에서 비롯한 rūpa, 마음이 지어내는 rūpa입니다.
මේ අත උස්සන්න ඕනනම් මේකත් හරි බැකෝ එක වැඩ කරනවා වගේ. එක පැත්තක පින්තටර් එකක් අකුල වෙනවා. අනිත් පැත්තක දිගටනවා බැගෙ අන්න වැඩ කරනවා. ඔය ක්රමයම තමයි මේ අතේ සිද්ධ වෙන්නේ. ඇඟී සිද්ධ වෙන්නේ. මේ මස්විපිළු
이 손을 들어 올리려 하면, 이것도 꼭 굴착기가 일하는 것과 같습니다. 한쪽에서는 피스톤이 오므라들고 다른 쪽에서는 늘어나서 버킷이 움직입니다. 바로 그 방식이 이 손에서, 몸에서 일어납니다.
වෙන්නේ. ඇඟී සිද්ධ වෙන්නේ. මේ මස්විපිළු පිහිල්ලා තියෙන්නේ ශරීර බැකෝල් එකේ තියෙනවාටන් දෙක වගේ. එකක්ිල එනවා එකක් දිගැරෙනවා. එකක් දිගැරෙනවා එකක් වෙනවා. ඔය ක්‍රියාවලිය මනසෙන් කරගෙන යන ක්‍රියාව දති සූක්ෂම ක්රියාකාරීත්වයක් කොම්පියුටර්ය වගේ මනස තමයි ඒක මෙහෙ අවන්නේ.
여기 붙어 있는 살덩이들은 몸이라는 굴착기에 있는 피스톤 두 개와 같습니다. 하나가 오므라들면 하나가 늘어나고, 하나가 늘어나면 하나가 오므라듭니다. 그 움직임은 마음으로 해 나가는 아주 섬세한 작용입니다. 컴퓨터처럼 그것을 부리는 것은 마음입니다.
මනස නැමති පුද්ගලයා මනස්සා විසින් මෙහෙය වන කය නැමති මේ යන්ත්‍රය ක්‍රියාත්මක කරවන්නේ ඔයලීමයි දිගැරීමයි කියන පිස්ට දෙකේ ක්‍රියාකාරීත්වය.
마음이라는 사람, 마음 쓰는 이가 부리는 몸이라는 이 기계를 움직이게 하는 것은 오므림과 늘림이라는 두 피스톤의 작용입니다.
මාස පේසී තමයි මේ දෙක. එක පැත්තක වායුවක් කර්මේ වායුවක් මතු කරලා චිත්තට වායුවක් මතු කරලා. එක පැත්තක් අකුල වෙනවා එක පැත්තක් දිගනවා. ඒ දිගටිනකොට අකුල වෙනවා මොකද වෙන්නේ? පිම්බීමයි යකිලීමයි සිද්ධ වෙන්නේ.
이 둘이 바로 근육입니다. 한쪽에 바람을, citta-ja 바람을 일으켜 한쪽은 오므라들고 한쪽은 늘어납니다. 늘어나고 오므라들 때 무엇이 일어납니까? 부풀고 줄어드는 것이 일어납니다.
එකක් විම්බවෙනවා එකක් ඇගිලෙනවා. අත උඩට උස්සනකොට එක පැත්තක මාංස පේසික් අකුලෝ වෙනවා එකක් දිගාට වෙනවා. එතකොට අත විස්සේ වෙනවා.
하나는 부풀고 하나는 줄어듭니다. 손을 위로 들 때 한쪽 근육은 오므라들고 하나는 늘어납니다. 그러면 손이 올라갑니다.
ඇඟිල්ල යම්නකොටත් දිගානත් එහෙමයි. මේ කය ක්‍රියාත්මක කරන්නට සිද්ධ වෙන්නේ ඔන්න ඔය වාය ධාතු ක්‍රියාකාර
손가락을 굽힐 때나 펼 때도 그렇습니다. 이 몸을 움직이게 하는 것은 바로 그 vāyo-dhātu의 작용입니다.
මෙන්න මේ නිසා අපි දැනගන්න ඕනේ මේකෙදී කරන මේ අරිලීමයි දිගැරීමයි සිද්ධ කරන චිත්ත ක්‍රියාකලාපය නතර කොළො කය ක්‍රියාත්මක කරන්නේ නැහ.
그러니 우리가 알아야 할 것은, 여기서 이 오므림과 늘림을 일으키는 마음의 작용을 멈추면 몸이 움직이지 않는다는 것입니다.
එහෙනම් කුමකට ක්‍රියාත්මක නොකළ යුතුයි. යමක් යමක් නිසා ඡන්ද රාගය හටගන්නවා නම් එබඳුන්නා වූ දේ සඳහා කය ක්‍රියාත්මක නොකළ වීම. මනාසී විදිලා ඔහොම කරන්න.
그렇다면 무엇을 위해 움직이지 말아야 합니까? 무엇 때문에 chanda-rāga가 생겨난다면, 그런 것을 위해서는 몸을 움직이지 않는 것입니다. 바른 sati로 그렇게 하십시오.
මෙන්න මේ කරනවට මොකද වෙන්නේ? අර කරන කාය සංඛාරයක් ගොන්නුනම් පාප සහගතව සංඛාර නිරෝධ වෙනවා.
이렇게 하면 무엇이 일어납니까? 지을 뻔했던 kāya-saṅkhāra, 곧 pāpa가 섞인 saṅkhāra가 사라집니다(nirodha).
සංඛාරය විඤ්ඤාණයට ආහාරය
saṅkhāra는 viññāṇa의 먹이입니다.
කය ක්‍රියාත්මක කරලා යම්කිසි රාග ආශ්වාදයක් විඳිනවානම් ඒ සඳහා මේ කාමක කය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තානම් ඒ රාග විඤ්ඤාණය හටගැනීමට සංඛාරයක් බවට පත් වෙන ඔන්න ඔය කාය සංඛාරය මනා සිහිය ඉඳිලා කාය සංඛාරය දුරු කළොත් සංඛාර නිරෝධා විඤ්ඤාණය නිරෝධ ව ඒ විඤ්ඤාණය නිරෝධ වෙනවා. එහන් කාම විඤ්ඤාණය නිරෝධ වුනොත් අපිට අවශ්‍ය වැඩේ කරගත්තා.
몸을 움직여 어떤 rāga의 맛을 누린다면, 그것을 위해 이 kāma의 몸을 움직이기 시작했다면, 그 rāga-viññāṇa가 생겨나게 하는 saṅkhāra가 되는 것이 바로 그 kāya-saṅkhāra입니다. 바른 sati로 그 kāya-saṅkhāra를 없애면, saṅkhāra가 사라지면서 viññāṇa도 사라집니다. 그렇게 kāma-viññāṇa가 사라지면 우리가 해야 할 일을 해낸 것입니다.
මොකක්ද රාගක්ය නිබ්බාන රාගත්තය නිවනට හිතුන.
무엇입니까? rāgakkhaya가 nibbāna입니다. rāga가 다함이 nibbāna의 까닭이 되었습니다.
රාගය හටගත්තේ මොකක්ද තාම විඤ්ඤාණ කියන එකන් විඤ්ඤාණයේ රාගික නම් නාම රූප වැහැග රාගික ඒවා. රාග සහගත තරම උලනින් බේරෙන්න
rāga가 생겨난 것은 무엇에서입니까? kāma-viññāṇa라는 것에서입니다. viññāṇa가 rāga에 물들어 있다면 생겨나는 nāma-rūpa도 rāga에 물든 것들입니다.
රාගික ඒවා. රාග සහගත තරම උලනින් බේරෙන්න බැහැ කයාසාහනයට පත් කරන කය සංසිදුවන්න බැ.
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
එහෙනම් කාය සංඛාර සංසිද්ධ වෙනකොට කය සංසිද්ධ වෙනවා. කය සංසිද්ධ වුනාම කය සමතුලිතයි. කය සමාධියට පිහිට වුවහම අසාන කාරිත්වය මිදුන කය කාමයා පස්සේ හඹා යන්න හේතුකාර කරන්නා වූ අසාහනය ගොඩනගන්න මෙන්න මේ කර ගැනීමට පෙන්නුවා ආනාපානයෙන් කාය සංඛාරයෙන් ක්‍රියාත්මක කරන එක වළක්ව ගන්න. එහෙනම් හුක්ම ගන්න එකයි අරින එකයි
그렇다면 kāya-saṅkhāra가 가라앉을 때 몸이 가라앉습니다. 몸이 가라앉으면 몸이 고르게 됩니다. 몸이 samādhi에 자리 잡으면, 흔들림에서 벗어난 몸이 됩니다. kāma를 좇아가게 만드는 그 흔들림을 쌓지 않도록, 바로 이것을 이루게 하려고 ānāpāna로 보여 주신 것이 kāya-saṅkhāra로 몸을 움직이는 것을 막는 것입니다.
ගන්න. එහෙනම් හුක්ම ගන්න එකයි අරින එකයි කියන එක ආනාපානය කියන්නේ ඒකා වායෝකන අරමුණක්. ඒක අබුද්ධෝත්පාද කාලෙත් තිබුණා.
그렇다면 숨을 들이쉬고 내쉬는 것을 ānāpāna라 하는 것은 vāyo-kasiṇa라는 대상입니다. 그것은 붓다가 나지 않은 때에도 있었습니다.
ඒ කාලේ ඉන්නේ යෝගීන සෝකයෙන් භාවනා කරලා රූපාවචය අරමුණක් නිසා ධ්‍යානලාභී වුණා. ධ්‍යානලාභි වෙලා හම් බඹල ූපන්නා මිසක් පොඩ්ඩක්වත් ඡන්ද රාගය දුරු කරන්න, අවිද්යාපණා දුරු කරන්න ඒක හේතු වුණේ නැහ.
그때의 요기들은 그것으로 bhāvanā를 하여 rūpāvacara 대상이기에 jhāna를 얻었습니다. jhāna를 얻어 brahma 세계에 태어났을 뿐, 그것이 chanda-rāga를 조금이라도 없애거나 avijjā와 taṇhā를 없애는 까닭이 되지는 못했습니다.
ඒ නිසා ඒක ලෞකිකයි, කෙලෙස් සහිතයි සුගතියට හේතු වෙන කාරණයක් වුණා. ලෝකෝත්තර වූ නිවනට හේතු වෙන්නා වූ ආනාපානයක් තියෙනවා. ඕක තේරුම් ගන්න ඒක වැහිද්ද පටන් නිවන් දකින ආනාපානය නැති වෙලා. ඉතින් ආනාපානයෙන්
그래서 그것은 세간의 것이고, kilesa가 함께하며, 좋은 태어남의 까닭이 되는 것이었습니다. 세간을 넘어선 nibbāna의 까닭이 되는 ānāpāna가 있습니다. 그것을 알아야 합니다. 그때부터 nibbāna를 보는 ānāpāna는 잊혀 버렸습니다.
ආනාපානය නැති වෙලා. ඉතින් ආනාපානයෙන් සෝවන් සකෘදාගාමී අනාගාමී හෝ මාර්ග ඵලයක් ලබනවා කියන්නේ ඔන්න ඔය ටික තේරුම් අර සංවර වුනොත් සෝවාන් වෙන නෙමෙයි. එයින් එහා ඵල ලබනවා. සෝවාන් වීම
그러니 ānāpāna로 sotāpatti, sakadāgāmi, anāgāmi의 magga-phala를 얻는다는 것은, 바로 그것을 알고 다스리면 sotāpanna가 되는 것이 아니라 그 너머의 phala를 얻는다는 것입니다.
ලබනවා. සෝවාන් වීම භාවනා කරලා ලබන්න බැහැ. ඒක දර්ශනය පහාත දර්ශනය පහ කළ යුතු ලබන්න සෝවන් ඵලය එහෙනම් බණ අහලා ලබාගන්න ඕනේ ඒක ධර්මාවබෝධය ලබාගන්න ඕනේ සෝවාන් ඵලය සකෘදාගාමී වීමෙන්
sotāpanna가 되는 것은 bhāvanā를 해서 얻을 수 없습니다. 그것은 dassana로 버려야 할 것(dassanena pahātabba)이니, sotāpatti phala는 dharma를 들어서 얻어야 하고, dharma를 깨달아서 얻어야 합니다.
ලබාගන්න ඕනේ සෝවාන් ඵලය සකෘදාගාමී වීමෙන් කාමරාධයයි පටිඝය තුරී කරනවා. අනාගාමී වීමෙන් කාමරාගත පටිඝ කෙළවර කරනවා. අන්න කාමරාධයයි පටිඝයයි තු කිරීම තමයි කිව්වේ
sakadāgāmi가 되면 kāma-rāga와 paṭigha가 엷어집니다. anāgāmi가 되면 kāma-rāga와 paṭigha를 끝냅니다. 바로 kāma-rāga와 paṭigha를 엷게 하는 것을 두고 하신 말씀이,
කාමරාධයයි පටිඝයයි තු කිරීම තමයි කිව්වේ කායේ කායානුපස්සති විරති ආතාපි සම්පජන්නව සතිමාවී ලෝකේ අභිජ්ජා දෝමනස්සා අභිජ්ජායවත් දැඩි ලෝභයයි දොම්නසයි දිග දුරු කළොත් ඇලීමයි ගැටීමයි දරු වීමේ ලබන ඵලය තමයි අනාගාමී ඵලය. එහෙනම් සකෘදාගාමී
'kāye kāyānupassī viharati ātāpī sampajāno satimā vineyya loke abhijjhā-domanassaṃ'입니다. abhijjhā, 곧 짙은 탐냄과 domanassa를 없애면, 들러붙음과 부딪침이 사라져 얻는 phala가 바로 anāgāmi phala입니다.
ඵලය තමයි අනාගාමී ඵලය. එහෙනම් සකෘදාගාමී වෙන්නද අනාගාමී වෙන්න පුළුවන්. යථාර්ථය දැනගත්ත පුද්ගලයා
그렇다면 sakadāgāmi도 anāgāmi도 될 수 있습니다. 참모습을 안 사람은,
ඇලීමට ගැටීමට පත් වෙන්නා වූ දේ සංවර කරපුහා මැති වෙන්නා වූ මානසිකත්ව අන්න ඒ මානසිකත්වය සමාධිගතයි. සමාධිගත
들러붙음과 부딪침으로 이끄는 것들을 다스렸을 때 생겨나는 마음가짐, 바로 그 마음가짐이 samādhi에 든 것입니다.
අන්න ඒ මානසිකත්වය සමාධිගතයි. සමාධිගත මානසිකත්වයෙන් නැවත ප්‍රඥාවෙන් මොකක්ද කරන්නේ? ප්‍රඥාවෙන් අරිහත් ඵලය ලබාෙනවා. මෝහය සේ කරලා දානවා.
samādhi에 든 마음가짐으로 다시 paññā로 무엇을 합니까? paññā로 arahatta phala를 얻습니다. moha를 다 없애 버립니다.
රාග ද්වේශය සේ කරන්න භාවනාවෙන් කරනවා සමාධියෙන් කරනවා. මෝහය සේය කිරීම ප්‍රඥාවෙන් කරනවා.
rāga와 dosa를 없애는 것은 bhāvanā로, samādhi로 합니다. moha를 없애는 것은 paññā로 합니다.
සීලය තුළින් සම්බන්ධ කිරීමෙන් සෝතාපන්න ඵලයට පත්වෙලා සීල පූර්ණය කරනවා. සමාධිය සකෘදාගාමී අනාගාමී පූර්ණ කරනවා. ප්‍රඥාව අරිහත් ඵලය පූර්ණය කරනවා. සීල සමා
sīla를 통해 sotāpatti phala에 이르러 sīla를 채웁니다. samādhi는 sakadāgāmi와 anāgāmi를 채웁니다. paññā는 arahatta phala를 채웁니다.
ප්‍රඥාව අරිහත් ඵලය පූර්ණය කරනවා. සීල සමා සකාධිපනා පූර්ණය වුනොත්රිසත්වය ඉතින් එතකොට
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
දැන් මේක හුස්ම ඉහළ පහළ ඇත්දාට වැඩක් නැතයි කියන එක අවඥාවෙන් පවසන්න හේතු ඒකයි.
이제 '숨을 위아래로 당겨 봐야 소용없다'고 깔보듯 말하는 까닭이 바로 그것입니다.
හුස්ම ඉහළ පහලා දැන් නිවන් දකින්න පුළුවන් කිවොත් අහනවා කොහොමද ක්‍රමය?
숨을 위아래로 해서 nibbāna를 볼 수 있다고 하면, 그 길이 어떠하냐고 묻습니다.
ඒ ක්‍රමය කියන්නේ. කොහොමද නිවන් දකින්නේ? කොහොමද යථාබෝධය ලැබෙන්නේ? ඒකේ මග මොකක්ද? ක්‍රමය මොකක්ද?
그 길이란 것은? 어떻게 nibbāna를 봅니까? 어떻게 참된 깨달음을 얻습니까? 그 길은 무엇입니까? 방법은 무엇입니까?
යම් යම් තැනක මේ කාය සතුටු හිතකින් පිහිටවනවා නම් ඒක දකින්නද
어느 자리에든 이 몸을 기쁜 마음으로 세운다면, 그것을 보는 것입니까?
යං යංවා කායෝ පනීතෝ හෝති යථා යථාවා කායෝ පනීත හෝති තථා තනං පජානාති
'yathā yathā vā panassa kāyo paṇihito hoti, tathā tathā naṃ pajānāti.'
යම් යම් ආකාරයෙන් මේ කය පිහිටවනවා කියලයි මේ සිංහල අර්ථ වෙන්නේ. පනහිත කියලා කියන්නේ ප්රීටවනවා කියන එක නෙමෙයි ප්රණීතියෙන් හිත තියෙනවානම් ප්‍රණිතය පිහිටවනවා.
'어떤 식으로든 이 몸을 세운다'는 것이 이 말의 싱할라 뜻입니다. paṇihita라는 말은 '기쁘게 한다'는 뜻이 아닙니다. 마음을 paṇīta(뛰어난 것)에 두면 paṇīta를 세우는 것입니다.
කාය ආශ්වාදයන්ගේ කය පිහිටවනවා නම් පනහිත වෙනවා.
몸의 즐김에 몸을 세운다면 paṇihita가 됩니다.
ප්රණීතයට හිත තිබ්බා වෙනවා. පංචකාම ප්රණීතයට හිත තිබ්බහම කියනවා හය ක්‍රියාත්මක කරන්න හිත තිබ්බ නම් කායෝ පනහිතෝ හෝ තථා තථානං පජානාති අන්න ඒ යථාර්ථයෙන් දකින්න ඕන. සත ධර්මයෙන්
paṇīta에 마음을 둔 것이 됩니다. 다섯 kāma의 paṇīta에 마음을 두었을 때, 몸을 움직이려고 마음을 두었다면 'kāyo paṇihito hoti, tathā tathā naṃ pajānāti', 바로 그것을 참모습대로 보아야 합니다.
යථාර්ථයෙන් දකින්න ඕන. සත ධර්මයෙන් දකින්න. සත ධර්මය මොකක්ද? කාමයන්ට අනුව කය පිහිටෙව්වොත් රාගයට හේතු වෙනවා මිසා, ද්වේශයට මෝහයට මුල පැදිනවා මිසක්. නිවනට පැදෙන්නේ නැහ. අන්න දැනගත්තා. එහෙනම් ඒක
tatha-dharma(참된 성품)로 보아야 합니다. tatha-dharma란 무엇입니까? kāma를 따라 몸을 세우면 rāga의 까닭이 될 뿐이고, dosa와 moha의 뿌리를 내릴 뿐, nibbāna에 이르지 않습니다. 그것을 알았습니다.
පැදෙන්නේ නැහ. අන්න දැනගත්තා. එහෙනම් ඒක ක්ෂේ කර දැම්මොත් මොකද වෙන්නේ රාගක්ෂය, ද්වේශක්ය, මෝහක්ය මේ නිවනට හිතු වෙනවා. අන්න ප්රණීතයට හිත පිහිට වල ඒක දකින හැද.
그렇다면 그것을 다 없애 버리면 무엇이 됩니까? rāgakkhaya, dosakkhaya, mohakkhaya, 이것이 nibbāna의 까닭이 됩니다. 이것이 paṇīta에 마음을 세우는 것을 보는 방식입니다.
අයින් කරන යම් ක්‍රියාවක් රාගයට, ද්වේශයට, මෝහයට හේතු වෙනවා නම් ඒක එසේ දැකලා. ඒක ශාන්ත නෑහ ප්‍රණීත නැහ. ශාන්ත වූ ප්‍රණීත වූ තත්ත්වය මොකක්ද? රාග අක්ෂයයි, ද්වේශයයි, මෝහයයි. රාග අක්ෂය කරන්න. ද්වේශය කරන්න මෝහය කරන්න මේ කය ප්රණීතිය
치워야 할 어떤 행위가 rāga, dosa, moha의 까닭이 된다면, 그것을 그렇게 보고 '그것은 santa하지도 않고 paṇīta하지도 않다'고 압니다. santa하고 paṇīta한 상태란 무엇입니까? rāgakkhaya, dosakkhaya, mohakkhaya입니다. rāga를 다하게 하고 dosa를, moha를 다하게 하십시오.
ද්වේශය කරන්න මෝහය කරන්න මේ කය ප්රණීතිය හිත පිහිටවාගෙන ඒ සඳහා සංඛාර වලට ලැබ. එතකොට සංඛාර පච්චයා විඤ්ඤාණ විඤ්ඤාණ පච්චයා නාම රූපං ආදි වශයෙන් පටිච්ච සමුප්ච ශක්‍රයට පැලලා හින්න ජාතිය පහළ කරා. ඒක දැනගන්න ඕනේ. දැනගෙන මොකද කරන්නේ? සතා
이 몸의 paṇīta에 마음을 세우고 그것을 위해 saṅkhāra로 들어가면, saṅkhāra-paccayā viññāṇaṃ, viññāṇa-paccayā nāma-rūpaṃ 하는 식으로 paṭicca-samuppāda의 바퀴에 얽혀 태어남을 일으킵니다. 그것을 알아야 합니다.
දැනගන්න ඕනේ. දැනගෙන මොකද කරන්නේ? සතා කථාන පජානාති ඒක දැනගෙන සතභාවය දැනගන්න ඕනේ. සතභාවය කියන්නේ මොකක්ද? මෙබඳුන්නා වූ රාගයට, ද්වේශයට, මෝහයට හේතු වෙන ක්‍රියා අත්හැරපු සංඛාරය නිරෝධයි. සංඛාර නිරෝධන
알고 나서 무엇을 합니까? 'tathā tathā naṃ pajānāti', 그것을 알고 참된 성품을 알아야 합니다. 참된 성품이란 무엇입니까? 이런 rāga, dosa, moha의 까닭이 되는 행위를 내려놓은 saṅkhāra는 사라집니다(nirodha).
අත්හැරපු සංඛාරය නිරෝධයි. සංඛාර නිරෝධන විඤ්ඤා නිරෝධයි එහෙනම් නාම රූප, සලායතන, ස්පර්ශ වේදනා, තණ්හා, උපාදාන බව බව ජාති ඔක්කොම නිරෝධයි. මෙන්න සත ධර්ම. මෙන්න මේ තථ සත්වයට ගත වුණා අර කෙනා තථාගත වුණා. සතභාවයට ගත වුන කෙනා කියනවා තථාගත. තථාගත
saṅkhāra가 사라지면 viññāṇa가 사라지고, 그러면 nāma-rūpa, saḷāyatana, phassa, vedanā, taṇhā, upādāna, bhava, jāti가 모두 사라집니다. 이것이 tatha-dharma입니다. 바로 이 참된 성품으로 간 그이는 Tathāgata가 되었습니다. 참된 성품으로 간 이를 Tathāgata라 부릅니다.
සතභාවයට ගත වුන කෙනා කියනවා තථාගත. තථාගත කියන්නේ ආසන්න.
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
ඉතින් මෙතනින් අපි දකින්න ඕනේ. ඉතින් හුස්ම ඉහළ පහළ ඇරගැනීම කොහොමද රාවේෂය කරන්නේ, ද්වේශයේ සේය කරන්නේ, මෝහය සේය කරන්නේ.
그러니 여기서 우리가 보아야 할 것은, 숨을 위아래로 들이고 내는 것이 어떻게 rāga를 다하게 하고, dosa를 다하게 하고, moha를 다하게 하느냐는 것입니다.
මේක එක ඒක ක්‍රමයක් තියෙනවා. ඒකටම හිත තියාගෙන හිටපු පුද්ගලයා ඒකම ප්‍රගුණ නිරන්තරයෙන් ඒකේ හිටියේ. ඒ පුද්ගලයා රූපාවචර අරමුණක් භජනය කළා වෙනවා.
여기에 한 가지 방법이 있습니다. 거기에만 마음을 두고, 그것만을 늘 거듭 닦으며 그 안에 머문 사람은 rūpāvacara 대상을 가까이한 것이 됩니다.
ආශ්වාස පශ්වාස කරන වාතය කාමාවචර නෑ රූපාවචර. රූපාවචර අරමුණක් ඇසු කරනකොට රූපාවචර සංඛාර වැඩෙනවා.
assāsa-passāsa를 하는 바람은 kāmāvacara가 아니라 rūpāvacara입니다. rūpāvacara 대상을 가까이하면 rūpāvacara saṅkhāra가 자랍니다.
කාමාවචර විඤ්ඤාණයට ඉඩ නැහ. රූපාවචර විඤ්ඤාණයක් සංඛාර පච්චයා විඤ්ඤාණං කියලා වැඩෙනවා. හැබැයි සුගතියට හේතු වෙන බ්රම කයක් හටගන්න හේතු වෙන රූපාවචන විඤ්ඤාණයක් පහළ වෙනවා. අන්න ධ්යානලාභය
kāmāvacara viññāṇa가 들어설 자리가 없습니다. 'saṅkhāra-paccayā viññāṇaṃ'으로 rūpāvacara viññāṇa가 자랍니다. 하지만 좋은 태어남의 까닭이 되는, brahma의 몸이 생겨나게 하는 rūpāvacara viññāṇa가 나타납니다. 그것이 jhāna를 얻은 것입니다.
විඤ්ඤාණ පච්චා නාම රූපං කියලා ඒ හිතේ බැහැගන්නවා. ගන්ධ රාගයෙන් ඒ රූප ධර්මය රූපාවචර ආශ්වාදය බැහැගන්න.
'viññāṇa-paccayā nāma-rūpaṃ', 그 마음이 묶입니다. chanda-rāga로 그 rūpa-dharma, rūpāvacara의 맛에 묶입니다.
ඒකට ආයතන සලායතන වෙනවා. ඒ ස්පර්ශය ලබනවා. සලායතන පච්චයා පස්සෝ ඒ වින්ද්රණය විඳිනා පස්ස පච්චයා වේදනා
그것에 āyatana가 saḷāyatana가 됩니다. 그 phassa를 얻습니다. 'saḷāyatana-paccayā phasso', 그것을 겪습니다. 'phassa-paccayā vedanā'.
ඒක ඇලෙනවා. වේදනා පච්චයා තණ්හා ඒකේ බැඳෙනවා තණ්හා පච්චයා උපාදාන ඒ බවට පත්වෙනවා තණ්හා උපාදාන පච්චයා බව ඒ ජාතියට පත්වෙනවා බ්‍රහ්ම ජාතිය, භව පත්යා ජාති ජාතියෙන් එක වුණේ නෑ. ජාතිය කරා ගමන් කරන භාවනාවක් වුණා.
그것에 들러붙습니다. 'vedanā-paccayā taṇhā', 그것에 묶입니다. 'taṇhā-paccayā upādāna', 그 bhava에 이릅니다. 'upādāna-paccayā bhava', 그 jāti, brahma로 태어남에 이릅니다. 'bhava-paccayā jāti'. 태어남에서 벗어나지 못했습니다. 태어남을 향해 가는 bhāvanā가 되었습니다.
යම් භාවනාවක් තුළින් ජාතිය ගොන්න වෙනවා නම්, සසර ගොන්න වෙනවා නම් අවිද්‍යාවෙන්ද විද්‍යාවෙන්ද ගොන්නැග. එහෙනම් ඒ භාවනාව අවිද්‍යා සහගතද විද්‍යා සහගතද
어떤 bhāvanā로 태어남이 쌓인다면, saṃsāra가 쌓인다면, 그것은 avijjā로 쌓입니까, vijjā로 쌓입니까? 그렇다면 그 bhāvanā는 avijjā와 함께합니까, vijjā와 함께합니까?
අවිද්‍යා සහගත භාවනාවක් ගොන්න ඇගලා හිටන් සෝවාන් වෙනවා, සමුද්ධාගාමී වෙනවා, අනාගාමී වෙනවා, අරිහත් වෙනවා කියලා යමෙක් කියනවා
avijjā와 함께하는 bhāvanā를 쌓아 가면서 sotāpanna가 되고 sakadāgāmi가 되고 anāgāmi가 되고 arahant가 된다고 누군가 말한다면,
කෝහින්න කොතටන.
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
එහෙන අපිත් භාවනා කරලා අපිටත් මේ සුවේ දැවුණා කිව්වන. කවුරු හරි කියන්න ඕක තමයි සෝවාන්මී ඕක තමයි සකෘදාගාමීවට හරියන්න.
그렇게 우리도 bhāvanā를 하고 '나도 이런 편안함을 느꼈다'고 하면, 누군가는 '그게 바로 sotāpanna다, 그게 sakadāgāmi에 맞다'고 말해 줍니다.
හේතුඵල ධර්මය කිව්ව දැක්කා පටිච්ච සමුප්පාදය ධර්මය හිටුව ධර්මයට බහා බලපුවා කෝ බහා හිටියේ? පරිච්ච සමහම පාද ධර්මයට බහාබ බලනකොට බහා හිටින්න ඕනේ එහෙම බහා හිතින්නේ නැහනම් කොහොමද දන්නේ?
hetu-phala dharma라 하고 paṭicca-samuppāda를 보았다고 하는데, dharma에 넣어 맞춰 보았습니까? 어디에 맞았습니까? paṭicca-samuppāda dharma에 넣어 맞춰 볼 때 맞아야 합니다. 그렇게 맞지 않는다면 어떻게 압니까?
ඒන් ගැඹුරු වැඩියි. සියුම් තැනක් නිසා මේක ලේසතියෙන් තෝරාගන්න බැ.
그것은 너무 깊습니다. 섬세한 자리여서 이것은 쉽게 가려낼 수 없습니다.
කියියන්වාලේ කොරලා නිවන් දකින්න බැහ.
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
නිවන් දකින්නයි යථාර්ය තමන් දැනගෙන ඉන්න ඕනේ. යෝ පටිච්ච සමුප්පාදං පස්සති ධම්මං පස්සති යමෙක් පටිච්ච සමුප්පාදය දකි ලහු ධර්මය දක්. යෝ ධම්මං පස්ස විසෝම පස්ස යමේ ධර්මය මොකද බුදුන් දකින්න පුළුවන් තමක් නැහැ. පටිච්ච සමුප්පාදයෙන් මේක තෝරලා
nibbāna를 보려면 참모습을 스스로 알고 있어야 합니다. 'yo paṭicca-samuppādaṃ passati so dhammaṃ passati', 누구든 paṭicca-samuppāda를 보는 이는 dharma를 봅니다. 'yo dhammaṃ passati so maṃ passati', dharma를 보는 이가 붓다를 볼 수 있으니, 다른 길은 없습니다.
නැහැ. පටිච්ච සමුප්පාදයෙන් මේක තෝරලා තේරුම් ගත්තේ නැත්තේ. ඉතින් මේ යම්කිසි දෘෂ්ටියකට බදුනොත් අපිට ඒ දෘෂ්ටිය ඉඳලා හිතන් ඒ රජ්ජිය ඉඳලා කතා කරනවා මිසක් ගැටෙන්න වෙනවා නිසා.
paṭicca-samuppāda로 이것을 가려 알지 못한 것입니다. 그러니 어떤 diṭṭhi에 묶이면 우리는 그 diṭṭhi에 서서 생각하고 그 자리에 서서 말할 뿐이니 부딪치게 됩니다.
එහෙම බුදු දහමනෙ. බුදු දහම කිසිම දෘෂ්ටියකට කිසිම ලියකට බැඳිලා. ඒකෙන් ඉඳලා කරන කතා නැහැ. බුදු දහම හේතුඵල ධර්මයක්. ඒ නිසා කොතනවත් ගැටෙන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. මෙන්න ටන්නේ. ඔට මේ නෑ කියන්න
그것이 붓다의 가르침이지요. 붓다의 가르침은 어떤 diṭṭhi에도, 어떤 말뚝에도 묶여 있지 않습니다. 거기에 서서 하는 말이 없습니다. 붓다의 가르침은 hetu-phala dharma입니다. 그러니 어디에서도 부딪칠 까닭이 없습니다.
නැහැ. මෙන්න ටන්නේ. ඔට මේ නෑ කියන්න පුළුවන් සමතේ තියෙනවා නම් කියන්න. එතකොට මොනම විදිහ තවකිනවා ර්කලා උද්ගන්න බැහැත් අවතරයි කිව්වේ ඒකයි. නැත්නම් ඔය කැම නිවන් දකින හැටි කියන්නේ. හේතුඵල නැතුව කතා කරන්න ඕන. මේක ල්යට විචියට රන් කතා කරලා නිවන් දකින මොකක් හොයන්න ඔද? මෙන්න
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
නිවන් දකින මොකක් හොයන්න ඔද? මෙන්න මෙහෙමයි ඒකෙන් නිවන් දකින්නේ. මෙහෙමයි නිවන හරහා ළඟා වෙන්නේ. මෙහෙමයි යථාබෝධය ලැබෙන්නේ. ක්‍රමය කියන්න ඕනේ. ක්‍රමය දැනගන්න ඕනේ. ඉතින් ඒ නිසා අපි දකින්න ඕනේ
'자, 이렇게 해서 그것으로 nibbāna를 본다. 이렇게 해서 nibbāna에 다다른다. 이렇게 해서 참된 깨달음을 얻는다.' 방법을 말해야 합니다. 방법을 알아야 합니다.
දැනගන්න ඕනේ. ඉතින් ඒ නිසා අපි දකින්න ඕනේ හුස්ම අරගෙන ඇරීමෙන් ක්‍රමයෙන් නිවන් දකිනවා නම් මොකක්ද ඒ ක්‍රමය? ඒ නිවන් දකින්න යථාබෝධය ලැබෙන්නේ මොන සභාව වෙන්නේද? ලැබෙන ක්‍රමයක් තියෙන්නද?
그러니 우리가 보아야 할 것은, 숨을 들이고 내는 방법으로 nibbāna를 본다면 그 방법이 무엇이냐는 것입니다. nibbāna를 보는 참된 깨달음은 어떤 성품으로 얻어집니까? 얻는 방법이 있습니까?
මොහොතක් හරි ආර්ය මාර්ගය වැඩෙනවා නම් විදර්ශනාත්මකව අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනත්ත වශයෙන් ලෝකය ඇළුම් කරපු දෙයක් දැකලා. ඒ දේ තුළින් මාත්‍රයක් හරි උත්තර නිදහස් වුණා කියලා. ඒ මාතයෙ නිවන් දැකත්තා. ඒ මාතය ආර්ය මාගය වඩනවා.
한순간이라도 ariya magga가 자란다면, vipassanā로 세상이 들러붙어 있던 것을 anicca로, dukkha로, anatta로 보고, 그것에서 조금이라도 벗어났다면, 그만큼 nibbāna를 본 것입니다. 그만큼 ariya magga를 키우는 것입니다.
වෙන මාර්ගයකට ගිහිල්ලා මේකට බහිනවා කිව්වා. එහෙම නිකන් බුදුරජාණන් වහන්සේ දේශනා කරු ආනාපාන සතිය නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ආනාපාන සතිය සතර සතිපට්ඨානයෙන්.
다른 길로 갔다가 이리로 들어온다고들 했습니다. 붓다께서 가르치신 ānāpānasati는 그런 맨숭맨숭한 것이 아닙니다. 붓다께서는 이 ānāpānasati가 네 가지 satipaṭṭhāna를 채운다고 가르치십니다.
මේ ආනාපාන සතිය සත්තට්ඨ බොජ්ඣංග දීච්චයි. මේ ආනාපාන සතිය ආර්යෂ්ඨාංගික මාර්ගයෙන් පූර්ණයි. එහෙනම් ටික ආනාපාන සතිය ටිකක්
이 ānāpānasati는 일곱 bojjhaṅga를 채웁니다. 이 ānāpānasati는 ariya aṭṭhaṅgika magga로 가득 찹니다.
පූර්ණයි. එහෙනම් ටික ආනාපාන සතිය ටිකක් වඩලා ඊට පස්සේ විදර්ශනා කරන්න කියලා අපි කියනවා ඇයි ඉන්නවා. භාවනා කර්මස්ථානායතම තියෙන ආනාපාන සතිය එහෙමනේ. එතන හිත ටිකක් සමතය කරගන්න ආනාපාන සතිය වඩන ඊට පස්සේ විදර්ශනාව වදන්න කියලා.
그런데 우리는 왜 ānāpānasati를 조금 닦고 그다음에 vipassanā를 하라고 말합니까? kammaṭṭhāna 목록에 있는 ānāpānasati가 그렇지요. 거기서는 마음을 조금 samatha로 만들려고 ānāpānasati를 닦고, 그다음에 vipassanā를 닦으라고 합니다.
බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ආනාපාන හදී සතර සතිපට්ඨානය සූ එහෙනම් සතර සතිපට්ඨානය ටිකක් වඩලා මොකක්ද ආයතන සතර සතිපට්ඨානය විදර්ශනා භාවනාව වඩනවා කියන්නේ සතර සතිපට්ඨානය වරෙන්න එතකොට සත්ත බොජ්ජංග එක වාර ආර්යස්සානිකා කියඩි ඔක්කොම විදර්ශනා භාවනාව බුදුරජාණන් වහන්සේ දේශනා කළා ආනාපාන හතීමේ සියල්ලෙන් පූර්ණයි. ඕ
붓다께서 가르치신 것은 ānāpānasati가 네 가지 satipaṭṭhāna를 채운다는 것입니다. 그렇다면 네 가지 satipaṭṭhāna를 조금 닦고 다시 무엇을 합니까? vipassanā bhāvanā를 닦는다는 것이 곧 네 가지 satipaṭṭhāna를 닦는 것이고, 그러면 일곱 bojjhaṅga, ariya aṭṭhaṅgika magga, 모두가 vipassanā bhāvanā입니다. 붓다께서는 ānāpānasati가 이 모든 것으로 가득 찬다고 가르치셨습니다.
එතකොට ඒ ආනාපාන හතිය මොකක්ද ඒක විග්රහ වෙන්නේ. අපේ හෙළටුවා තිබිච්ච කාලෙක මේවා ඔක්කොම තිබුණා.
그렇다면 그 ānāpānasati가 무엇이며 어떻게 풀이됩니까? 우리 싱할라 aṭṭhakathā가 남아 있던 때에는 이런 것이 모두 있었습니다.
හැබැයි යම්කිසි ලාභ දීර්ඝ ප්‍රහංසා තකා එක්තරා පිරිසක් බමුණු මතගෙන බමුණු මෙහෙගින් මහණ වෙලා. ඒවය තිට බමුණු වාද වේදයේ තිබා වූ ආනාපාන සති විග්‍රහය අපේ බුදු දහට ගැත්වලා. දුන්නට පස්සේ ඔවුන්ගේ
그런데 이득과 이름과 칭찬을 노린 한 무리가 브라만의 생각을 지닌 채 브라만 쪽에서 출가하여, 브라만의 교설과 veda에 있던 ānāpānasati 풀이를 우리 붓다의 가르침에 끌어들였습니다.
බුදු දහට ගැත්වලා. දුන්නට පස්සේ ඔවුන්ගේ ආනාපාන සතිය හුස්ම ගැනීමයි පින කිරීමයි අතිනග ඉන්නා මෙන්න ආනාපාන සතිය. එදා කටන් අපේ අය හරි නිවන් සිද්ධ වුනේ ඕකයි. ඉතින්
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
අපේ අය හරි නිවන් සිද්ධ වුනේ ඕකයි. ඉතින් මේ ආනාපාන සති භාවනාව නොයේ ක්‍රමෙන් බලන්න පුළුවන්. එහෙමත් ක්‍රම තියෙනවා. විවිධාකාර ක්‍රම තියෙනවා. මේ ක්‍රම තුළින් යායුතු ක්‍රමයක් තියෙනවා.
그러니 이 ānāpānasati bhāvanā는 여러 방식으로 볼 수 있습니다. 그런 방법들도 있습니다. 갖가지 방법이 있습니다. 이 방법들 가운데 따라가야 할 방법이 있습니다.
එකද ඒක තිබෙන්නා වූ ගිනිහ දැකලා. ඒ දාය අඩු පැත්තක් දැකලා මීට වඩා මේක ශාන්තයි. ඒකට වුණා. හය පරම ශාන්ත කියලා ගන්නේ නැ. එතෙන්ට ගියාට පස්සේ දකිනවා ඊට වඩා මෙන්න මේ කොටසක් අරහම ශාන්තයි ිසක්.
지금 있는 것의 불길을 보고, 그 불타오름이 덜한 쪽을 보고 '이것이 저것보다 고요하다' 하여 그리로 갑니다. 그것을 가장 고요하다고 여기지 않습니다. 거기에 이른 뒤에는, 그보다 이 부분을 내려놓으면 더 고요하다는 것을 봅니다.
ඒකට බහි හැට පරම සාන්තයි කියලා ගන්න ඒකෙත් මෙන්න මේ අඩුපාදුව තියෙනවා. ඒකේ අත්හරිහම මේ සාන්තයි ප්රිතයි යතාව බඳිනවා. නොය විදි ගිහිල්ලන් නවානුකූර සමාපත්තියෙන් නිරෝධාපත්තියකට හම වදිනකා යන්න ඕනේ.
그리로 들어가서도 그것을 가장 고요하다고 여기지 않고, 거기에도 이런 모자람이 있다고 봅니다. 그것을 내려놓으면 이것이 고요하고 뛰어나다 하며 나아갑니다. 이렇게 여러 길을 거쳐 아홉 anupubba samāpatti를 지나 nirodha samāpatti에 이르기까지 가야 합니다.
මෙන්න මෙහෙම තිලා නිරෝධියට හම්බිති දාපු ඒ විහාට යන්න තැනක් නෑහ කෙළවරයි. ඔන්න ඕක දකිනවා. මේක ක්‍රමයක්.
이렇게 가서 nirodha에 이르면, 그 너머로는 갈 곳이 없습니다. 끝입니다. 바로 그것을 봅니다. 이것이 한 가지 방법입니다.
මෙහෙම යන්න පුළුවන් ක්‍රම තියෙනවා. එකපාරට සියල්ලම අනිත්‍යයි දුක්ඛයි අනත්තයි කියලා යන ක්‍රම එකක්. ඒක ප්‍රඥාවන්තය මහා ප්‍රඥාවන්ත.
이렇게 갈 수 있는 방법들이 있습니다. 한꺼번에 '모든 것이 anicca이고 dukkha이고 anatta이다' 하며 가는 방법이 하나 있습니다. 그것은 지혜로운 이, 크게 지혜로운 이의 것입니다.
කෙනෙක් මරණාඛ මොහොතද එයාගෙන් අහනවා. නිකන් කෙනෙක් නෙමෙයි ධර්මය අහලා තියෙන කෙනෙක්, තේරුම් ගත්ත කෙනෙක් මරණාසන්න මොහොතක එනවලුන. තවත් මේ තමන්ගේ පරම්පරාව ගැනවා. තමන්ගේ අුරුවන් ගැනවා. ඒවයි රූපතුන් ගැන හිතා ඉන්නවා නම් ඒ අය දාලා මට යන්න බැහ. ඔයාදි වශයෙන් හිතා ඉන්නවා නම් එයා
어떤 이가 죽음에 다다른 순간에 그에게 묻습니다. 아무나가 아니라 dharma를 듣고 알아들은 사람이 죽음 가까운 순간에 이르렀다고 합시다. 그가 아직 자기 집안을, 자기 아이들을, 딸과 아들을 생각하며 '이들을 두고 나는 갈 수 없다' 하는 식으로 생각하고 있다면,
ඔයාදි වශයෙන් හිතා ඉන්නවා නම් එයා යායුසරයක් මනුෂ සංඛාරයෙන් තව පිරිහිලා නෑහැ. කෙළවර කරලා නෑ. මේ වෙලාවට එයාට ගන්න
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
නෑහැ. කෙළවර කරලා නෑ. මේ වෙලාවට එයාට ගන්න කියන ක්‍රමයක් තියෙනවා. ඔබ දැන් රූපතුන් ගැන හිත හිත හිටා හිටියත් මැරෙනවා. එහෙම නොහසුවත් මැරෙනවා. මරණය ඒකාට ඇවිදින තියෙන්නේ. ඉතින් එතන හිතුොත් ඔබට සිද්ධ වෙන්නේ ආයුසරයක් කොහු අතර උපදිනේද?
이때 그에게 일러 주는 방법이 있습니다. '당신이 지금 딸과 아들을 생각하고 또 생각하며 있어도 죽습니다. 그러지 않아도 죽습니다. 죽음이 이미 당신에게 와 있습니다. 거기에 마음을 두면 당신은 다시 한 번 누구 사이에 태어나겠습니까? 사람들 사이에 태어납니다.'
මනුස්සයෝ අතර ඉපදින්නේ. මනුස්සයෙක් වශයෙන් ඉපදිලා මෙච්චර කල් සැකක් විඳද අත්දැකීම මොකක්ද සැනසුමක් ලැබුවද? තව පතුනත්ම මොකද වෙන්නේ මේ ආදී වශයෙන් අහන්න කියලා පෙන්නවනවානේ මනුස්සයාගේ මරණාපන්න මොහොත
'사람으로 태어나 이토록 오래 즐거움을 누렸지만 그 겪음은 무엇이었습니까? 위안을 얻었습니까? 다시 태어나면 또 어떻게 되겠습니까?' 이런 식으로 사람의 죽음 가까운 순간에 물으라고 보여 줍니다.
ඒත් එච්චරන කියලා දැනගත්තහම කොයිට වඩා හොඳක් තියෙනවා චාතර් මහා රාජිතය කියලා. ඒ දේවතාවන් ඊට වඩා තරා ආයුෂයි. ඒ තරා සුඛ වීම යුක්තයි. මනුස්සතියට වඩා බොහෝ ඉල සැපයක් තියෙනවා. ඒ ගැන හිතයි. ඔයි හොඳයි.
'그것이 고작 그만큼이라는 것을 알았다면, 그보다 나은 것이 있습니다. Cātummahārājika라는 곳입니다. 그 devatā들은 그보다 목숨이 길고 더 큰 즐거움을 누립니다. 사람 세상보다 훨씬 큰 즐거움이 있습니다. 그것을 생각하십시오. 그게 더 낫습니다.'
එතකොට අර ම මොකද අර ඉස්සෙල්ලා හිටපු ධර්මචරියාවෙන් සන්රියාවෙන් ගත කරපු කෙනෙක් යම් හිතුමක් හිතුවොත් ඒක ඉස්ත වෙනවා කිය අපි ඉන්න.
그러면 왜 그렇습니까? 앞서 dharma대로 살고 바르게 살아온 사람이 어떤 생각을 하면 그것이 이루어진다는 것을 우리는 알고 있습니다.
ඒක එයාට පේන්න පටන් ගන්නවා ධාතුන් මහාරාජිය පත්ය. ධාතුන් මාරාජ අරමුණු වෙනවා. එයා කියනවා ධාතුන් මහාරාජ්‍යය හරි හොඳයි තම.
그에게 Cātummahārājika 세계가 보이기 시작합니다. Cātummahārājika가 마음의 대상이 됩니다. 그는 'Cātummahārājika가 참 좋다'고 합니다.
හැබැයි ඔයි තවලා හොඳ එකක් තියලා. නවත්තන්නේ නෑ ඔත සාවතිස ගියා ලෝකේ තියෙෙනවා. ඒ ගැන හිතන්නනේ. ඒකේ ශක්තිය බලන්න අර මරණාසන්න මොහොතක් චිත්තයට පේන්න පටන් ගන්නවා තාවක තියස්ස ලෝකේ තත්වය. ආ ඒක හිතනවා කොච්චර හොඳ ඔය හිතේ. ආහා නවත්වින්
'하지만 그보다 더 좋은 것이 있습니다. 멈추지 마십시오. 그 위에 Tāvatiṃsa 세계가 있습니다. 그것을 생각하십시오. 그 힘을 보십시오.' 그러면 죽음 가까운 순간의 마음에 Tāvatiṃsa 세계의 모습이 보이기 시작합니다. 아, 그는 그것이 얼마나 좋은지 생각합니다.
හිතනවා කොච්චර හොඳ ඔය හිතේ. ආහා නවත්වින් ඉදිරිපත්. යාම කියා ලෝකයක් තියෙනවා ඒ ගැන හිතන්න. ඒක තත්ත්වය බලන්නකෝ. ඒක ඔතන දාස. අර හිතට පේන්න පටන් ගන්නවා එයාව දිව්‍ය ලෝකේ තත්ත්වය
'아, 멈추지 말고 앞으로 가십시오. Yāma라는 세계가 있습니다. 그것을 생각하십시오. 그 모습을 보십시오.' 그러면 그의 마음에 그 deva 세계의 모습이 보이기 시작합니다.
නවත්තන්නේ නෑ ඒක ඔයිටද හොඳයි පිරිසිද කියලා දිව්‍ය ලෝකයක් තියෙනවා ඔ ගැන හිතලා බලන්න ඒ ලෝකේ අරමුණු වෙනවා.
'멈추지 마십시오. 그보다 좋은 Tusita라는 deva 세계가 있습니다. 그것을 생각해 보십시오.' 그 세계가 마음의 대상이 됩니다.
ඒක හිතලා කොච්චර හොඳ කොච්චර සුවද ඔය අදහස් එනවට කියලා නෑ නවතිල එපා. නිම්මාන සති ලෝකයක් තියෙනවා ඒක බලන්න ඒක ඊට වඩා හොඳයි කියලා හිටියා. ඕකේ නම් දැන් පරනිමිත වසවක් ගියා ලෝකයක් තින්න ඒක කොහොමද කියනේ?
'그것을 생각하며 얼마나 좋은가, 얼마나 편안한가 하는 생각이 든다고 해서 멈추지 마십시오. Nimmānarati 세계가 있습니다. 그것을 보십시오. 그것이 더 좋습니다.' 그다음에는 'Paranimmitavasavattī 세계가 있습니다. 그것은 어떻습니까?'
ඔයාදි වශයෙන් කාම ලෝකය ගෙනියන්න පුළුවන් ඉහළම සම්පත්තිය නිර්මාණ අපි පරණිමික වසවරති කියන ලෝකයට මනස ගාන්න. ඊට පස්සේ
이런 식으로 kāma 세계가 가져다줄 수 있는 가장 높은 풍요, Paranimmitavasavattī라는 세계까지 마음을 끌어올립니다.
වසවරති කියන ලෝකයට මනස ගාන්න. ඊට පස්සේ තියෙනවා ඕකේ රාග රාග ගිහි තියෙනවා. දාහයේ තියෙනවා. ඔය රාග දාහයෙන් කොච්චර නිදහස් වෙනක්ද? බබලව බඹලවට හිත තියා. අන්න
그다음에는, '거기에도 rāga, rāga의 불길이 있습니다. 불타오름 속에 있습니다. 그 rāga의 불길에서 얼마나 벗어나 있습니까? brahma 세계에 마음을 두십시오.'
නිදහස් වෙනක්ද? බබලව බඹලවට හිත තියා. අන්න එතන හිත ධ්‍යාන කරා වෙලා සමාධිගත වෙනවා ධ්‍යාන සමාධිය තියෙනවා එතන මෙන්න මේ සමාධියෙන් ගිහිල්ලා බඹලවට හිත තියෙනවා.
거기서 마음이 jhāna에 들어 samādhi에 듭니다. 거기에는 jhāna-samādhi가 있습니다. 바로 이 samādhi로 가서 brahma 세계에 마음을 둡니다.
එතන එතන තියෙන්නේ රාගය හා සම්බන්ධ නෑහැ. කාමරාගයෙන් තෝරයි. දැන් මනස පැහැදිලි. සාමරාජගය නිසා යම් විශ්විතභාවයක් තිබුරුනම් සාකච්ඡ බාධකය ඉවරයි. දැන් කියනවා ඔතනත් අනිච්චයි
거기 있는 것은 rāga와 이어져 있지 않습니다. kāma-rāga에서 벗어나 있습니다. 이제 마음이 맑습니다. kāma-rāga 때문에 어떤 흐트러짐이 있었다면, 그 걸림은 끝났습니다.
බාධකය ඉවරයි. දැන් කියනවා ඔතනත් අනිච්චයි දුක්ඛා අනත්තයි අල්ලන්න කෙනක් නෑහැ හිතලා බලන්න. ඇත්තන ඉන්නේ කොහේ අල්ලන්නේ. එහෙම නැතුව යන්න තැනක් නෑහ තියන්න එයක් නැහ.
이제 말합니다. '거기에도 anicca, dukkha, anatta입니다. 붙잡을 것이 없다고 생각해 보십시오. 참으로 어디에 붙잡을 것이 있습니까?' 그 밖에 갈 곳도 없고 둘 것도 없습니다.
මරණයක් ආටබිරිනවා පානවා අනිසක් ගමන ඉවරයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පැවිදි වෙලා සියක් කවුරුත් දලිය මහත්තන්න නාමක් දියේ තියෙන්නා වූ චිත්ත ස්වභාවයක්. ඔය
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
දියේ තියෙන්නා වූ චිත්ත ස්වභාවයක්. ඔය ගිහියෙක් මරණාසන්න මොහොතේදී ඔතෙන්ට ගි අහලා ආපු අන්තිම අවසානයේ ඔය චිත්ත ස්වභාවයක් දෙකම සමානයි. ඔය දෙකේ වෙනසක්.
재가자가 죽음 가까운 순간에 들어서 그곳에 이르러 맞는 마지막 끝의 그 마음 성품과 [앞의 마음 성품은] 둘 다 같습니다. 그 둘에는 다름이 없습니다.
දැන් සෙල්ලම මෙන්න තව ක්‍රමයක්. දැන් මෙහෙම ක්‍රම තියෙනවා. සියල්ලම අනිත්‍යයි දුක්ඛයි අනත්තයි කියලා එනවා ඔක්කොම සබ්බ ලෝකේ අනිසර සංඥා කියලා යන ක්‍රමයක් තියෙනවා. සුවාස දහපත් ධර්මස්කන්ධ කියන්නේ
자, 또 다른 방법이 있습니다. 이런 방법들이 있습니다. 모든 것이 anicca, dukkha, anatta라 하며 오는 방법, 'sabba-loke anabhirata-saññā'라 하며 가는 방법이 있습니다. 팔만사천 dhammakkhandha라는 것이 바로 그것입니다.
ඒකයි. හැබැයි මොන ශ්‍රමණය හරි තියෙන්න ඕනේ කෙළවර නිවනට යනකන් කියන්න පුළුවන්. මෙහෙමයි නිවන් දක්වා අන්න ඒක මේ නිවන් දක්වන්න ක්‍රමයක් කියලා අන්න මත. හේතුව ඇති. ඉතින් ඒ වගේ අපි අහන්න ඕනේ.
다만 어떤 방법이든, 끝내 nibbāna에 이를 때까지 '이렇게 해서 nibbāna를 본다'고 말할 수 있어야 합니다. 그래야 그것이 nibbāna를 보여 주는 방법이라는 견해가 됩니다. 까닭이 있습니다.
හේතුව ඇති. ඉතින් ඒ වගේ අපි අහන්න ඕනේ. ඕකෙන් කොහොමද යන්නේ?
그러니 그렇게 우리는 물어야 합니다. 그것으로 어떻게 갑니까?
කාම ලෝකයේ කාමදාහයන්ගේ වෙන්වීමට මේ සාන්තා ප්‍රණීතයි කියලා මේ හුලඟ සාන්තා පනිතයික් කියලා එතනින් අරමුණ තිබ්බානම් එයාටත් පුළුවන්කමක් තියෙනවා එතනින් ගිහිම් වායෝ කසිනය මෙහිත වලා අමතයි මේ දුක් ගැහැන්නා වූ ලෝකය මේ කාම ලෝකෙයට වැඩිය හොඳයි. හැබැයි ඔතන ගිය ගමක් හිතන්න මේකත් හේතුවක් නිසා නැ ඵලය මේක ගොඩනැගාවක් ගත්ත මානසිකත්වයක්. යමක් ගොන නැගුවා නම් ගෙවීමක් වැනසීමක් තියෙනවා. එහෙනම් මට මේකේ අල්ලන්න දෙයක් නෑහැ කියලා හිතටියා නම් එහෙම විදර්ශනා කරලා නම් එතනින්ම ගමන ඉවරයි. අන්න නිවන් මගයි.
kāma 세계의 kāma 불길에서 떨어져 나오려고 '이 바람은 고요하고 뛰어나다' 하며 거기에 대상을 두었다면, 그 사람도 거기서 vāyo-kasiṇa로 나아갈 수 있습니다. 이 괴로운 kāma 세계보다 낫습니다. 하지만 거기에 간 뒤 생각해야 합니다. '이것도 까닭이 있어 생겨난 결과요, 쌓아 올려 얻은 마음가짐이다. 쌓아 올린 것이라면 닳아 없어지고 무너짐이 있다. 그러니 여기에 내가 붙잡을 것이 없다.' 이렇게 생각하고 vipassanā를 했다면 바로 거기서 길이 끝납니다. 그것이 nibbāna의 길입니다.
හැබැයි නිවන් මග විග්රහ කරන්නේ නැතුව ඕකෙන් නිවන් දකින්න පුළුවන් ඕකෙන් නිවන් දකින්න පුළුවන් කහොමද නිවන් දකින්නේ ම කියන්න දන්නේ නැහනම්.
하지만 nibbāna의 길을 풀이하지 않고 '그것으로 nibbāna를 볼 수 있다, 그것으로 nibbāna를 볼 수 있다' 할 뿐, 어떻게 nibbāna를 보는지 말할 줄 모른다면,
ඒ ඒ කර්මස්ථානාචාරය ඇසුරු කරන මාරි කොහොමද අනාපත වෙනවා අපි යථාර්ථය තියන?
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
ඒකයි යථාර්ථය දකින්න ඕනේ. ඒකින් එකෙ ක්‍රම තියෙනවා. හැබැයි නිවන කරා යන හැටි පෙන්නන්න බැරිනම්. ඒ ක්‍රමය අනුගමනය කරලා නිවන් දකින්න බැහ. ඒකේ යන ක්‍රම තියෙනවා. ඒ ක්‍රමය දකින්න ඕනේ. කොස් කොලයක් අර
그래서 참모습을 보아야 합니다. 저마다의 방법이 있습니다. 하지만 nibbāna로 가는 방식을 보여 줄 수 없다면, 그 방법을 따라가서는 nibbāna를 볼 수 없습니다. 그것으로 가는 방법이 있습니다. 그 방법을 보아야 합니다.
ඒ ක්‍රමය දකින්න ඕනේ. කොස් කොලයක් අර මේකෙන් නිවන් දකින හැටි කියන්න කිව්වා කොස් කොලේ නිවන් දරගෙන හැටි කියන්න පුළුවන් හරියට දැක්ක මේ පාස් අරගෙන පාපිස්සෙ නිවන් මග කියන්න කිව්වොත් නිවන් දකින්න මගක් පාපිස්සෙන් දේශනා කළ හැ. මේ පුළු කුණන් නිවන් දකින්න මග කියන්න කිව්ව මේ කුලුණෙන් නිවන් දකින්න මග කියන්න පුළුවන්.
잭프루트 잎 하나를 두고 이것으로 nibbāna를 보는 길을 말해 보라 하면, 잭프루트 잎으로 nibbāna를 보는 길을 말할 수 있습니다. 바르게 본 이라면, 이 발깔개를 들고 발깔개로 nibbāna의 길을 말해 보라 하면, 발깔개로 nibbāna를 보는 길을 가르칠 수 있습니다. 이 기둥으로 nibbāna를 보는 길을 말해 보라 하면, 이 기둥으로 nibbāna를 보는 길을 말할 수 있습니다.
මේ විදිය ආලෝකේ තියෙන බුද්ධකෙන් නිවන් දකින්න මම කියන්න කිව්නුප කියන්න පුළුවන්.
이 전등 불빛의 전구로 nibbāna를 보는 길을 말해 보라 해도 말할 수 있습니다.
මේ හැම එකක්ම තියෙනවා නිවන් දකින්න මගක් පෙන්නන්න. ඒ නිසා ඉගෙන ගන්න දෙයක් නෑහ නිවන් මග දේශනා කළා. දැනගන්න ඕන. හැම දේකින්ම පුළුවන්. මොකද එහේ කිව්වේ? මේ හැම දෙයක්ම තියෙන්නේ හටගත්තා නම් විපරිණාමයට පත් වෙලා වෙනසෙනවා.
이 모든 것에는 nibbāna를 보는 길을 보여 줄 것이 있습니다. 그러니 따로 배울 것이 없을 만큼 nibbāna의 길은 가르쳐졌습니다. 알아야 합니다. 모든 것으로 할 수 있습니다. 왜 그렇게 말했습니까? 여기 있는 모든 것은 생겨났다면 바뀌어 달라지기 때문입니다.
උත්සාහයෙන් වීරියෙන් ගොඩනගෙන ඒවා. ගොඩනැගිච්ච. උත්සාහයෙන් වීරයෙන් යමක් ගොඩන නැගුවා නම් ඒක කවදාව සදා නිරෝ පවතින්නේ නැහැ. එහෙනම් ඔය වගේ තමයි සියල්ලලා බලන්න.
애씀과 힘씀으로 쌓아 올린 것들입니다. 쌓아 올린 것입니다. 애씀과 힘씀으로 무언가를 쌓아 올렸다면 그것은 결코 영원히 머물지 않습니다. 그러니 모든 것을 그렇게 보십시오.
ඒව උපහර. මෙසේ සංසන්දනය කළා. අන්න සංසන්දනය කරලා දහම් දකින ක්‍රමයක් තියෙනවා. මේ ක්‍රමය අනුගමනය කරලා නිවන් දකින්න පුළුවන්. ඒවා අහවල් භාවනාවෙන් නිවන් දකින්න බැහැ කියලා කියන්නත් බැහැ.
그것들은 비유입니다. 이렇게 견주어 보았습니다. 견주어 보며 dharma를 보는 방법이 있습니다. 이 방법을 따라 nibbāna를 볼 수 있습니다. 그러니 이러저러한 bhāvanā로는 nibbāna를 볼 수 없다고 말할 수도 없습니다.
භාවනාවේ ක්රමතා වරද්දා ගත්තොත් කොහොමත් නිවන් දකින්න බැ ඔය හැම ක්‍රම සාවකුම කියන් නිවන් දකින ක්‍රමයක්. ඒ ක්‍රමය තේරුම් ගන්න අනිච්ච වශයෙන්, දුක්ඛ වශයෙන්, අනත්ත වශයෙන් බලන තැනක් තියෙනවා. අන්න ඒ අනුව බලලා වුනේ කියලා කෙලවර කරගන්න.
bhāvanā의 방법을 그르치면 어떻게 해도 nibbāna를 볼 수 없습니다. 그 모든 방법이 저마다 nibbāna를 보는 방법이라고 합니다. 그 방법을 알려면 anicca로, dukkha로, anatta로 보는 자리가 있습니다. 그에 따라 보고 끝을 맺으십시오.
අහවල් භාවනාව හරද කිව්වොත් ඒක නැහ කියලා උත්තර වෙන්න බැහ.
이러저러한 bhāvanā가 맞느냐고 물으면, '그건 아니다'라고 답할 수는 없습니다.
ඒ ක්‍රමය දැනගන්න ඕනේ හරි. හැබැයි ඒ නිවන් දකින ක්‍රමය ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දුන්න දහම තුළින් අහලා තේරුම් අරගෙන ඒ තුළින් නිගමනය කරනවා මිසක්. ලෞකික මොලයකට මොන විදිහකවත් ඒ ක්‍රමය එන්නේ නැහ. ඒ නිසා ලෞකිකත්වය තුළ බැඳෙන්නා වූ මගක්ම ඉන්නවා නිසා ශාන්තයි ශ්රවණිතයි කියලා. නිවනට ඝෝචර කරන්න ක්‍රමයක් එන්නේ නැහැ.
그 방법을 알아야 하는 것은 맞습니다. 하지만 nibbāna를 보는 그 방법은 세상을 넘어선 붓다께서 주신 dharma를 듣고 알아들어 그것으로 매듭짓는 것일 뿐, 세간의 머리로는 어떻게 해도 그 방법이 나오지 않습니다. 그래서 세간에 묶이는 길에 머물러 '고요하다, 뛰어나다' 하기에 nibbāna를 겨냥하는 방법이 나오지 않습니다.
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම්කිසි කෙනෙකුට මානසිකත්වය ඒ විදිහට කරගන්න බැරිනම්. ඔය වගේ ඔය වගේ අරමුණක් ගන්න අරන් ඒ යථාර්ථයට පත්වෙලා හිතන් මම යම්කිසි මේ අරමුණක් අරගෙන මේ ධ්‍යානයට පත් වුනේ මේ සමාධියට පත් වුනේ. ඒක ඉන්ද නෙමෙයි. මෙන්න මේ මිදීමටයි. ඒ ටික සිද්ධ වුණා දැන් මට ඒ අරමුණේ වැඩක් නැහ කිය ඉහළ වෙන්නේ. අරමුණක් හරි. ඒ අරමුණ අල්ලන්නේ නැහැ.
붓다께서는 이렇게 가르치십니다. 누군가 마음가짐을 그렇게 할 수 없다면, 그런 대상을 잡고 그 참모습에 이르러 이렇게 생각해야 합니다. '내가 이 대상을 잡고 이 jhāna에 든 것, 이 samādhi에 든 것은 거기 머물려는 것이 아니라 바로 이 벗어남을 위해서다. 그것이 이루어졌으니 이제 나에게 그 대상은 쓸모가 없다.' 그렇게 위로 올라갑니다. 대상은 있지만 그 대상을 붙잡지 않습니다.
අන්න ඒවා කියන්නේ ආධාර මාර්ගයක් තියෙනවා. ඒ ක්‍රමෙන් ඒක දන්න කෙනාට ඒකත් පුළුවන්. ඒක නොදන්න කෙනාට ඒක ඇලෙනවා නිසා ඒ ගන්ධ රාගය දුරු කරගන්න බැහැ මූල ධර්මය දැක්කේ නැ. ඒකයි
그런 것을 돕는 길이 있다고 합니다. 그 방법으로, 그것을 아는 이에게는 그것도 됩니다. 그것을 모르는 이는 들러붙기에 그 chanda-rāga를 없앨 수 없습니다. 뿌리 dharma를 보지 못했습니다. 그래서입니다.
ඉතින් එහෙම ක්‍රමයක් තියෙනවා. ඉතින් ඒක හරියට දකින්න ඕනේ.
그러니 그런 방법이 있습니다. 그러니 그것을 바르게 보아야 합니다.
ආනාපාන කියන වචනයෙම ගන්නකොට ගන්න ඕන මොකක්ද? පහ කළ යුත්තවද දකින්නත් ඕනේ? ඇති කළ යුතු දකින්න ගත්තත් ඕනේ. ඇයි පහ කරන්න? යමක් අනිත්ත නම්, දුක්ඛ නම්, අනත්ත නම් පහ කරන්න
ānāpāna라는 낱말 그대로 받아들일 때 무엇을 받아들여야 합니까? 버려야 할 것도 보아야 하고, 일으켜야 할 것도 보아야 합니다. 왜 버립니까? 무엇이 anicca이고 dukkha이고 anatta라면 버려야 합니다.
හිත බලින්න එපා.
마음을 묶지 마십시오.
එහෙනම් මේ ලෝකයේ උපාදාන වශයෙන් යම්කිසි හිත බදින්නේ අනිච්ච බව, දුක්ඛ බව, අනත්ත බව හරියට වැටහිත නැති නිසා.
그렇다면 이 세상에 upādāna로 마음이 묶이는 것은 anicca인 성품, dukkha인 성품, anatta인 성품이 바르게 드러나지 않았기 때문입니다.
ඒ නිසාම ලෝකයේ පැවැත්මක් ශාන්තයි ප්රහිතයි නිගමනය කරන. ඒ නිසාම තමයි අපි යන්න බැරි යථාර්ථය ින්න බැරි හේතු වෙයි. කායික වූ මානසික වූ ආස්වාද මාත්‍රයක් ලැබිච්ච ගමන් ඒකට නිවන කියලා හැමතෙනවා.
바로 그 때문에 세상살이가 고요하고 뛰어나다고 결론짓습니다. 바로 그 때문에 우리가 나아가지 못하고 참모습을 알지 못하는 까닭이 됩니다. 몸이나 마음의 맛을 조금만 얻어도 곧바로 그것을 nibbāna라고 여깁니다.
ඒ වෙලාවේදී අපි දකින්න ඕනේ. ඒ ආශ්වාදය කුමක ඵලයද ඒ ආශ්වාදය සැපවාසයෙන් හෝ දැලන්නේද? ඒක සැප වේදනාවක්.
그때 우리는 보아야 합니다. 그 맛은 무엇의 결과입니까? 그 맛은 즐거움으로 느껴지는 것입니까? 그것은 sukha vedanā입니다.
වේදනාවට හේතුව මොකක්ද? පැවැත්මක් නම් හටගත්තේ වේදනාවක් වශයෙන් දැනෙනවා. පස්ස පත්යා වේදනා ස්පර්ශයයි හේතු. ඒක ස්පර්ශ ප්රත්තයෙන් හටගත්ත එකයි. ස්පර්ශය හටගත්ත වේදනාවක් ඇත්නම් ඒක සසර කල්. ඒක නිවන නෙමෙයි.
vedanā의 까닭은 무엇입니까? 무언가가 생겨났다면 vedanā로 느껴집니다. 'phassa-paccayā vedanā', phassa가 까닭입니다. 그것은 phassa를 조건으로 생겨난 것입니다. phassa로 생겨난 vedanā가 있다면 그것은 saṃsāra의 것입니다. 그것은 nibbāna가 아닙니다.
නිවනට යනවා නම් කියන්නේ ආනන්තරික සමාධිය. න අන් අන්තර්ක සමාධිය ආනන්තරික සමාධිය. ආහාරයක් වශයෙන් අන්තර්ගත වෙන එකක් නෙමෙයි.
nibbāna로 간다는 것은 ānantarika samādhi입니다. ānantarika samādhi입니다. 먹이로 안에 담기는 것이 아닙니다.
එහෙනම් මූල ධර්මයක් අතින් යම්කිසි අරමුණක් අරගෙන අරමුණක බැඳිලා අරමුණක් නිසා ලබන්නා වූ ආශ්වාදයක් නෙමෙයි නිවන.
그렇다면 nibbāna는 어떤 대상을 잡고, 대상에 묶여, 대상 때문에 얻는 맛이 아닙니다.
අරමුණකින් බැඳිලා මන ආශ්වාදයක් ඇත්නම් ලෞකිකයි. ලෞකික ආශ්වාදය නිවන හැවතින. සමහර අය ප්රභාසවර හිත නිවනයි. වචනයෙන් හැකි ආලෝකය නිවනයි මේ ජාතිය පොත්ලේ යතිය.
대상에 묶인 마음의 맛이 있다면 그것은 세간의 것입니다. 세간의 맛을 nibbāna라고 여깁니다. 어떤 이들은 'pabhassara citta가 nibbāna다', '빛이 nibbāna다' 하는데, 이런 것들이 책에 있습니다.
ආලෝකය නිවනයි කියලා ගත්තොත්. අපි විමර්ශනය කරන්න ඕනේ ආලෝකය වශයෙන් වැටහුණේ. රූපයක්ද නැද්ද? ආලෝක රූපය ආකාර වැටුනා.
빛이 nibbāna라고 받아들인다면, 우리는 빛으로 드러난 것이 rūpa인지 아닌지 살펴보아야 합니다. 빛이라는 rūpa가 어떤 모습으로 드러났습니다.
දැන්නා නේද ආලෝකයක් කියලා. දැන්නේ වේදනාව හඳුනා ගත්තා නේද? ආලෝකයක් කියලා. ඒ සංඥාව ඒක ප්‍රියයි මනාපයි කියලා බැඳුනා නේද? ඒ සංඛාරය ඒකේ හිත පිහිටවා ගත්තා නේද හොඳයි කියලා. ඒක විඤ්ඤාණ. රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ යම් තැනක තියෙනවා නම් ආලෝකය නිවන වෙනවා. පංචස්කන්ධය පංචස්කන්ධය දුකක්කන්ධය නම් ඒ ආලෝකය දුක්ඛන්ධයක් මිසා නිවනද?
빛이라고 느끼지 않았습니까? 느낀 것은 vedanā입니다. 빛이라고 알아보지 않았습니까? 그것은 saññā입니다. 그것이 좋고 마음에 든다고 묶이지 않았습니까? 그것은 saṅkhāra입니다. '좋다' 하며 그것에 마음을 세우지 않았습니까? 그것은 viññāṇa입니다. rūpa, vedanā, saññā, saṅkhāra, viññāṇa가 있는 곳이라면 빛이 nibbāna가 됩니까? 다섯 khandha가 dukkha-khandha라면, 그 빛은 dukkha-khandha일 뿐이지 nibbāna입니까?
අන්න තෝරගන්න නැ. ඒ නිවන තෝරගන්න ධර්මය තුළින් විමර්ශනය කරන්න ඕනේ. කවුරුවක් කිව්වට ඇත්තට ඒකේ නිවනද නැද්ද කියලා අපි සැකැයි හිතන්න දයක් නැහැ. ධර්මය තියෙන අතන සරණ ධර්මය තුළින් විමසුම ගත්තහම ඒක නිවන නෙවෙයි කියලා ඒකාන්තය ශක්ති දක්සේ දී.
바로 그것을 가려내야 합니다. 그 nibbāna를 가려내려면 dharma를 통해 살펴보아야 합니다. 누가 말했든 그것이 참으로 nibbāna인지 아닌지 우리가 의심할 필요가 없습니다. dharma라는 의지처로 살펴보면 그것이 nibbāna가 아니라는 것이 틀림없이 드러납니다.
එහෙනම් ආලෝකයක් නිවන නෙමෙයි. ආලෝකයට හිටෙනි වෙලක් අය ඉදිරි ගෙටවා වගේ දැක්කා මම සෝවාන් වුණා කියලා එනකම් ඔය ජාතිය ඒවා තියෙනවා. මොකද අපි අටුවා පොත්තලා තියෙනවා.
그러니 빛은 nibbāna가 아닙니다. 빛을 눈앞에 본 듯하여 '나는 sotāpanna가 되었다' 하기까지 하는 그런 것들이 있습니다. 왜냐하면 우리 aṭṭhakathā 책에 있기 때문입니다.
අකු ම ඉදිරිපොත්නකොට යමක් දැක්කා වාගේ සෝවාන් පලදීන නිවන දකිනවා කියලා. ඉතින් ඒක
눈앞에 무언가를 본 듯이 sotāpatti phala에서 nibbāna를 본다고 되어 있습니다.
සෝවාන් පලදීන නිවන දකිනවා කියලා. ඉතින් ඒක පාරටේ හිත ගැත්ත නමක් ගාලා යනවා. විදිට ගේ එළඳිය ගියාවා
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
ඔය බොහොම නිසන්නව ඉන්න වෙලාවක ගාලා බැන්නොත් එහෙම මොකද තියෙන්නේ කරුවිසි වුනා කියලා කියන්නේ.
아주 고요히 앉아 있을 때 누가 소리를 지르면 어떻게 됩니까? 깜짝 놀랐다고 하지요.
එකපාර ඔලුවෙන් පරවිදුනා වගේ එළිය දකිනවා. එළියක් විල්ලා ගිය වගේ අන්න ඒ වගේ නාය භාවනා කර ඉන්නට බොල්බක් වටනම් ඔය වෙලාවට ගියාවම අපි අහලා තියෙනේ දෘෂ්ටිය මොකක්ද විදත් නවා වගේ දකිනවා දැක්කාහමයි නිවන ආහම නිවන දැක්කා. මොකද එලියක් දැක්කා එකපාරට අර දිව උපමාවට හරි කියියෙනවා. එහි මම සෝවා වුණා කියලා හිතාගෙන. දැන් මේ වගේ හැටෙන්න
갑자기 머리에서 번쩍하듯 빛을 봅니다. 빛이 번쩍 지나간 듯이. 그처럼 bhāvanā를 하며 앉아 있는데 그때 전구가 터지기라도 하면, 우리가 들어 온 견해 때문에 번개가 치는 듯 보고, 보았으니 'nibbāna를 보았다' 합니다. 갑자기 빛을 보았으니 번개의 비유에도 맞는다 하며, '나는 sotāpanna가 되었다'고 여깁니다.
වුණා කියලා හිතාගෙන. දැන් මේ වගේ හැටෙන්න ඒකයි කියන්නේ යථාර්ථය දකින්න හරි අමාරු ධර්මය හරියට තේරුම් ගත්තේ නැත්නම්. සෝතාපන්න ඵලය තේරුම් ගන්න හැබත් බැහැ එක ඵලයක් තෝරගන්න බැහැ.
이제 이런 일이 생기는 것, 그래서 dharma를 바르게 알지 못하면 참모습을 보기가 아주 어렵다고 하는 것입니다. sotāpatti phala를 알 수도 없고, phala 하나도 가려낼 수 없습니다.
ඉතින් අපි දකින්න ඕනේ හරිය ආකාරව ආනාපානය කියන්නේ මොකක්ද?
그러니 우리는 ānāpāna가 무엇인지 바르게 보아야 합니다.
ඒ හුස්ම ගැනීමෙන් ඇරීමෙන් ගන්න ක්‍රමයකුත් තියෙනවා. හැබැයි හුස්ම අල්ලගෙන නෙමෙයි.
숨을 들이쉬고 내쉬는 것으로 하는 방법도 있습니다. 하지만 숨을 붙잡는 것이 아닙니다.
ඉතින් ඕක විග්රහ වෙනවා. අටුවාවල විග්රහ කරනවා නිමිත්තේ ඒවා නාසික්ගේ ආදී වශයෙන් වදින තැන බලන්න කියලා. දැන් ඕක දෙපැත්තටම කැපෙන දහමක්. ලෞකිකත්වය අර්ථයකුත් තියෙනවා ලෝකෝත්තර අර්ථයකුත් තියෙනවා.
그것이 풀이됩니다. aṭṭhakathā에서는 nimitta를 코끝 같은 데, 숨이 닿는 곳을 보라고 풀이합니다. 그런데 이것은 양쪽으로 갈리는 dharma입니다. 세간의 뜻도 있고 세간을 넘어선 뜻도 있습니다.
මුඛ නිමිත්ත කියන්නේ කට කියන එක ලෞකික අර්ථය සොළ පොර කියන එක
mukha-nimitta에서 mukha를 '입'이라 하는 것은 세간의 뜻입니다.
මූක්ඛ්ය නිත්ත කියලා කියන්නේ මූක්ඛ්ය කියලා කියන්නේ අපි ප්‍රධාන කරගත්තො මූක්ඛ්ය නිමිත්ත මොකක්ද නීවරණ
mukhya-nimitta라고 할 때 mukhya란 우리가 으뜸으로 삼은 것을 말합니다. mukhya-nimitta는 무엇입니까? nīvaraṇa…
නාසික අග්ග නාසික අග්ග ඇසුරු කිරීම අග්‍ර එපා. නාසික තියන්න ලෝකය ඇසුරු කරන යමක් ඇත්නම් නම් ඒක අග්‍ර කරපු තාක්කල් ලෝකය මට ලෝකය අග්රහ කරන එකක් නෑහැ. නැ ආසික ස්වාම නාසතිකදය හිත පිහිටවන්න. එහෙනම් මොකෙද හි
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
නාසතිකදය හිත පිහිටවන්න. එහෙනම් මොකෙද හි පිහිටව්වා. නිවන් මග හෝ නිවන හි පිහිටවා කියනවා මොකිත් ඒවා නාසිකව.
그렇다면 어디에 마음을 세웠습니까? nibbāna의 길이나 nibbāna에 마음을 세우라는 것을 'nāsika'라고 말합니다.
එක්කෝ නිවන් වගේ හි පිහිටවා ගන්න. එක්කෝ නිවන හිට පිහිටවන්න ඔතනයිනේ ඔතන.
nibbāna의 길에 마음을 세우든가, nibbāna에 마음을 세우든가, 바로 그것입니다.
ඉතින් හුස්ම ගණන් කරන්න කියලා ගණන අනුපුබ්බංචන සුපන තබන කියලා මෙහෙම විග්‍රහයක් කරලා තියෙනවා.
그런데 '숨을 세라' 하며 gaṇanā, anubandhanā, phusanā, ṭhapanā라고 이렇게 풀이해 놓았습니다.
අවිධර්මයත් විග්රහ කරනවා. විසුද්ධි මාර්ගයෙත් ගණන විග්රහ කරනවා. විශුද්ධි මාර්ගයේ ගණනය විග්රහ කරන අය හුස්ම ගයිද එකයිදෙකයිතුයිහතරයි පහයි. 1යිදෙකතුයිහතයි පහයිහයි ගයින්න. ගණන හැටි පුත්ම ගයිනික පේනවා. අනුපුබ්බන්තයට පෙන්නනවා එයිදෙකහයි කියලා ආයදහතුහයි කියලා ගන්නේ ඕ 10 තැනකම් අනුපූලීව දැන් ගණන අනුබ්බන් තන විශුද්ධි මාර්ගය පෙන්නන්නේ ඇහොම
Abhidhamma도 풀이합니다. Visuddhimagga에서도 gaṇanā를 풀이합니다. Visuddhimagga의 gaṇanā를 따르는 이들은 숨을 하나, 둘, 셋, 넷, 다섯 하고 셉니다. 하나, 둘, 셋, 넷, 다섯, 여섯 하고 셉니다. 세는 방식은 숨을 세는 것으로 보입니다. anubandhanā로는 하나, 둘 … 여섯 하고, 다시 … 하며 열까지 차례로 셉니다. 이렇게 gaṇanā와 anubandhanā를 Visuddhimagga는 보여 줍니다.
විභංග ප්‍රකරණය ආනාපාන විභංගය කියලා තියෙනවා. ආනාපාන බිඳලා පෙන්නපුමුකොට මෙතන පෙන්නනවා ගණන කියන්නේ මොකක්ද? මේ ප්රථමධ්යානයයි මේ ද්තියි අධ්යානයයි මේ තෘතියි අධ්යානයයි මේ චතුරත්ත ධ්‍යානයයි කියලා ගණන දැනගන්න මේමේ කවඳි අන්න පළවෙනි ධ්‍යාන යන්න දෙවෙනි දැහැ තුන්වෙනි තැන හතරවෙනි දෙන්න වෙන ගණන අනුපුබ්බ්බන්ද පළවෙනි ගැහැණක් දෙවෙනි එකට ගියා, තුන්වෙනි එකට ගියා, හතරවෙනි එකට ගියා. ආපව් බැහැලා
Vibhaṅga pakaraṇa에 ānāpāna vibhaṅga가 있습니다. ānāpāna를 쪼개어 보여 주는 거기서는 gaṇanā가 무엇인지 보여 줍니다. '이것은 첫째 jhāna, 이것은 둘째 jhāna, 이것은 셋째 jhāna, 이것은 넷째 jhāna' 하고 세어 아는 것, 첫째 jhāna, 둘째, 셋째, 넷째로 가는 것이 gaṇanā입니다. anubandhanā는 첫째 jhāna에서 둘째로 가고, 셋째로 가고, 넷째로 간 것입니다.
එකට ගියා, හතරවෙනි එකට ගියා. ආපව් බැහැලා ඉන්නේ. අනුප්පජ්ජන කරන්න සුපන එක එක දැහැිත් දැහැ ඉන්ද සපන ඉන්න ඕනලාව පසන් කරගන්න ගණන අනුපුබ්බාචනයට උපන්න අපන ධර්මය ඔහොම පෙන්නුන
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
හුස්ම කලින්න පෙන්නනවා හිත්තිමාර
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
මේ ආනාපාන සතිය මහා ප්‍රාඥා පනවනවා මිස මෝඩයක් නැහ දෘෂ්ඥාට ආනාපානයක් නොකිය බුදුරජාණන් වහන්සේ බොහෝ කොට දේශනා කරපු සූත්‍ර
이 ānāpānasati는 크게 지혜로운 이에게 가르치는 것이지, 어리석은 이를 위한 것이 아닙니다. 어리석은 이에게는 ānāpāna를 말하지 않는다고 붓다께서 많은 sutta에서 가르치셨습니다.
විරුද්ධිවාරිය කියනවා ආනාපාන සතිය මෝහ ධර්මිතයට සප්ප්‍රාය ඕ ගැලේ. ත්‍රිපිටකය ගන්නවද? විරුද්ධි මාර්ගය ගන්නවද?
Visuddhimagga는 ānāpānasati가 moha가 짙은 기질에 맞는다고 말합니다. 맞습니까? Tipiṭaka를 따르겠습니까, Visuddhimagga를 따르겠습니까?
විරුද්ධි මාර්ගය කියනවා මෝඩියාට ආනාපාන සතිය. බුදුරජාණන් වහන්සේ කියන ආනාපාන සතිය මෝඩයට නොකියෙ. මෝලය මෝරයාට ආනාපානක් නොතියි. මහා ප්‍රඥාවන්තයට ආනාපාන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සූත්‍ර පිටකින් සූත්‍ර ඕන තරම් තියෙනවා. විශුද්ධි මාර්ගයේ කියනවා ආනාපාන හදිය මෝරය අට හරි හරියන්න. ඔව් ගැලී මොකෙන් බලවත්
Visuddhimagga는 ānāpānasati가 어리석은 이를 위한 것이라 합니다. 붓다께서 말씀하신 ānāpānasati는 어리석은 이에게 말하지 않습니다. 어리석은 이에게는 ānāpāna가 없습니다. 크게 지혜로운 이에게 ānāpāna를 붓다께서 가르치십니다. sutta piṭaka에 그런 sutta가 얼마든지 있습니다. 그런데 Visuddhimagga는 ānāpānasati가 어리석은 이에게 맞다고 합니다. 맞습니까? 어느 쪽이 더 힘이 있습니까?
පොතේ තිබෙන පලියට යථාර්ථය ගන්න කිව්වත් ධර්මය දකිලා නැ විමර්ශනය කෝද මේ කොතනද ගලපන්නේ
책에 있다는 것만으로 참모습이라 받아들이라 하지만, dharma를 보지도 않았고, 살펴봄은 어디 있으며, 이것이 어디에 맞습니까?
ඉතින් හොඳට ත්රිපිටකගේ පෙළහම තුළ ගැලපෙන තැන් ඔක්කොම පසුලුවලා පැහැදිලිව තියෙද්දී තවත් අපි කියනවා ිසිදුර හරියට ගියා තියෙනවද හරි මගක් තියෙනවා කියලා කොහොමද කියන්නේ?
Tipiṭaka 본문 안에서 맞는 곳들이 모두 또렷하게 드러나 있는데도, 또 다른 바른 길이 있다고 우리가 어떻게 말합니까?
ඉතින් ඕන පණ්ඩිතයෙක්කින් ගිලානම් මේක නැත්නම් අහන්න දැකපු අය බලපු අය කියන්න නැද්ද මේවා කියලා කියනම ඔප්පු කරලා පෙන්නන්න ධරමානුකූල ගැලපෙන්න වීමයි කියලා. ධර්මයට ගැලපෙන්නේ නැත්නම් විනයට බහා හිතින්නේ නැත්නම් කොහොමද අපි පිළිගන්නේ. ඒ අනුගමනය කරපු අය කවුද ලබලා තියෙන්නේ? කෝ ලැබුව අවුරුදු කීයක් කරලා තියෙනවද? කාලය ගෙවලා තියෙනවද?
그러니 어느 학자에게든 물어보십시오. 보고 살펴본 이들이 말해야 하지 않습니까? 이것이 dharma에 맞는다고 증명해 보여야 합니다. dharma에 맞지 않고 vinaya에 들어맞지 않는다면 우리가 어떻게 받아들입니까? 그것을 따른 이들 가운데 누가 얻었습니까? 어디서 얻었습니까? 몇 해나 했습니까? 세월을 보냈습니까?
ඕන තරන් උත්සාහය වීරිය වඩලා තියෙනවා. පැය දවල් උත්සාහ කරලා තියෙනවා. ලැබූ කෙනා ඉතින් මේක දැක්ක ගන්නවා ඇයි නැත්තේ කියන එක. හේතුව වැරදි නම් ඵලය වැරදි. හේතුව හරි නම් ඵලය හරි. පොතෙ දකින්න ඕක නිකන් හේතුව
애씀과 힘씀은 얼마든지 기울였습니다. 밤낮으로 애썼습니다. 그런데 얻은 이는? 그것을 보아야 합니다. 왜 얻지 못했느냐는 것입니다. 까닭이 그르면 결과도 그릅니다. 까닭이 바르면 결과도 바릅니다.
නම් ඵලය හරි. පොතෙ දකින්න ඕක නිකන් හේතුව වැරදි කියලා මෙන්න වැරදින්න හේතුව. මෙන්න හරියන්න හේතුව. හරි හේතුව හරි හැටියට පෙන්නන්නත් වුනා වැරදි හේතුව මෙන්න මෙහෙමයි වැරදි කියලා පෙන්න. පුද්ගලයෝ ගී
책에서 그것을 보아야 합니다. 그저 까닭이 그르다고만 할 것이 아니라 '여기 그르게 되는 까닭이 있고, 여기 바르게 되는 까닭이 있다'고, 바른 까닭은 바르게 보여 주고 그른 까닭은 '이렇게 해서 그르다'고 보여 주어야 합니다.
මෙහෙමයි වැරදි කියලා පෙන්න. පුද්ගලයෝ ගී කෙනයක් කවෙන්න නැ. ඒ ධර්මය කොහොමද හේතුඵල වශයෙන් හරියන්නේ ඒක දකින
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)