와하라까 코리아
CD025-28

CD025 · 28번째 · 9분 · 원문 녹음

Āṭānāṭiya paritta 가 생겨난 뿌리

ආටානාටිය පිරිතට මුල.

ආසානන් වහන්සේ සූත්‍රය දේශනා

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

මේකින් පෙන්නා තියෙන ගෙටියෙන් කියනවා නම් මිනිස්සුන් වහන්සේලාට මේ වෙන්න බුදුරජා මේ සතර වහන් දෙවියන්දිලා බුදුරජාණන් වහන්සේට ක්‍රියා සිත්නවා.

여기에 보여 준 대로 말하자면, bhikkhu 들에게… 이 일은 네 큰 하늘 임금(cātummahārājika devā)들이 Buddha 께 아뢴 데서 비롯됩니다.

ස්වාමීනි ඔබ වහන්සේ ධර්ම දේශනා කරනකොට පාන කාට වෙන් වෙන්න මොර මැරවංචාවෙන් වෙන් වෙන්න සුරාසු සුරාකාරයෙන් වෙන් වෙන්න මේ වගේ මේ වෙන් වෙන්න ධර්ම දේශනා කරනවා.

“스승님, 당신께서 dharma 를 가르치실 때, 산 목숨을 죽이는 일에서 떠나라, 주지 않은 것을 가지는 일에서 떠나라, 그릇된 짝짓기에서 떠나라, 이렇게 떠나라고 dharma 를 가르치십니다.

මුසාවාදයෙන් වෙන් වෙන්න සුරාමේරයෙන් වෙන් වෙන්න මෙහෙම ධර්ම දේශනා කරනකොට

거짓말(musāvāda)에서 떠나라, 술(surāmeraya)에서 떠나라, 이렇게 dharma 를 가르치실 때,

එක්තරහ පිරිසක් මේවට කැමති නැහ. වෙන් වෙන්න කැමති නැහැ. වෙන් වෙන්න අයක් කැමති නැහ. ඒවා ඇසුරු කරන පාර්ශ්ිකයෝ ඉන්නවා.

어떤 무리는 이런 것을 좋아하지 않습니다. 떠나기를 좋아하지 않고, 떠나는 이도 좋아하지 않습니다. 그런 것들을 가까이하는 쪽에 선 이들이 있습니다.

මේ වගේ නීච යක්ෂයෝ ඉන්නවා. සෞද්‍රක්ෂයෝ ඉන්නවා. මේ වගේ අය මේකට විරුද්ධ වෙලා.

이처럼 낮은 yakkha 들이 있고, 사나운 yakkha 들이 있습니다. 이런 이들이 이것에 맞섭니다.

සමහර වෙලත් ඒ අයට හිං කරනවා. ඉතින් ඔබ වහන්සේගේ ශ්‍රාවකය ඒ මාර්ගය ඉන්නවට කැමති නෑ. එහෙම හිංගී කරන කොටසක් ඉන්නවා. මේ කරන

때로는 그들이 그런 이들을 해코지합니다. 그래서 당신의 sāvaka 들이 그 길에 머무는 것을 좋아하지 않습니다. 그렇게 해코지하는 무리가 있습니다.

නෑ. එහෙම හිංගී කරන කොටසක් ඉන්නවා. මේ කරන හිංගී නිසා මොකද වෙන්නේ? ඔබ වහන්සේගේ ශ්‍රාවකීය මාගය වඩාගන්න බාධාවක් වෙනවා.

이 해코지 때문에 어떻게 됩니까? 당신의 sāvaka 들이 길(magga)을 닦는 데 걸림이 됩니다.

මාර්ගය අනුගමනය කරන අයට බාධාවක් එන නිසා අපේ බලිය ක්‍රියාත්මක කරන්න අපිට අවසරයක් දෙන්න ඕන. එන්ත් පුද්ගලයෝ අපි ගෙනිහිල්ලා

길을 따르는 이들에게 걸림이 오기에, 저희가 저희 힘을 쓸 수 있도록 들어주셔야 합니다.

දෙන්න ඕන. එන්ත් පුද්ගලයෝ අපි ගෙනිහිල්ලා ඉවත් කරනවා. අපි ඒ සඳහා යක්ෂ සේනාධිපති 18 පත් කරලා තියෙනවා. ඉන්දෝම වර්ණෝච වාගත්්වාදයෝ කලාපති ආදී වශයෙන් විග්‍රහ කරන්න.

그런 자들을 저희가 데려가 치워 버리겠습니다. 저희는 이 일을 위해 yakkha senāpati 열여덟을 세워 두었습니다. Inda, Soma, Varuṇa, Bhāradvāja, Pajāpati 하는 식으로 나누어 이름을 듭니다.

මෙන්න මේ යක්ෂ සේනාධිපති 18 දෙනා අපි පත් කරලා ඉන්නේ දේව සභාවයෙන්. දේව මණ්ඩලයේ.

이 yakkha senāpati 열여덟을 저희는 deva 들의 모임, deva 들의 자리에서 세웠습니다.

ඔබ වහන්සේගේ ශ්‍රාවකයවට හිංගි හිංසා කරනවා නම් ඒ අයට පහසු විසහරණය සලසා දෙන්න ඒ අයට අපිට කිව්වහම අපි ගෙනිහිල්ලා ඒ අය එතනින් ඉවත් කරනවා. එයාට දඬුවන් හෝදෙනවා.

당신의 sāvaka 들을 해코지하고 괴롭히는 자가 있으면, 그들이 쉽게 벗어나도록 마련해 주려고, 그들이 저희에게 말하기만 하면 저희가 그자를 데려가 그곳에서 치워 버립니다. 그에게 벌도 줍니다.

මම දෙයක් කරන්නේ නැති වෙන්න බලාගන්නවා.

다시는 그런 짓을 못 하도록 지켜봅니다.

ඒසා ඔබ වහන්සේගේ සිව්වි පිරිසටම මේ ආරක්ෂාව අනුලන වදාරන්න කියලා ඉල්ලීමක් කරන.

그러니 당신의 네 무리 모두에게 이 지킴을 내려 주소서” 하고 청을 올립니다.

දැන් මේ ඉල්ලීම බුදුරජාණන් වහන්සේ අනුමත කළා.

Buddha 께서는 이 청을 받아들이셨습니다.

මේ අනුමත කිරීම තමයි පෙන්නලා තියෙන්නේ ඔය කියන ආතානාය සූත්‍රයෙ.

이 받아들이심이 바로 그 Āṭānāṭiya sutta 에 보여 있습니다.

ඉතින් ඒකට කියා මෙන්න මේ කට්ටියට මෙහෙම කියලා කියන්න කියලා. [උගුර කෑරීම] මේ පිරිස උගන්නන්න කියලා බුදුරජාණන් වහන්සේ කිව්වා ඒ කියනකොට අපිට බොහෝ වැදග රාජකාර තියෙන නිසා ඒ කියනවා ඇහෙනවා. ඇහෙනකොට අපි ඒ ස්ථාන බලලා ඒ කටයුතු කරලා දෙනවා කියලා මෙහෙම ඉල්ලීමක් කළා. ඒ කරපු ඉල්ලීම

그래서 “이 무리에게 이렇게 말하라고 하십시오, 이 무리에게 가르치라고 Buddha 께서 말씀해 주시면, 그것을 욀 때 저희는 바쁜 일이 많아도 그 소리가 들립니다. 들리면 저희가 그곳을 살펴 일을 처리해 드리겠습니다” 하고 이렇게 청을 했습니다.

මෙහෙම ඉල්ලීමක් කළා. ඒ කරපු ඉල්ලීම බුදුරජාණන් වහන්සේ අනුමත කරලා ිස්ූන් වහන්සේලාටියා මන්නේ උග්ගන්නාථ භික්ඛවේ ආතානායන් සක්කම් පරිපුනාථ භික්ඛවේ ආතා නාතයන් සක්කම් මේ ආදි වශයෙන් මන මේ ආතානාතිස්ස ඉගෙනගන්න කියන්න කියල කරදර දුරු කරගන්න එහෙම කරගන්න කියලා. ඉල්ලීමක් කරලා තියෙන්නේ කියලා. ඉතින් ඒක බුදුරජාණන් වහන්සේ අනුමත කිරීමක් සිද්ධ කළේ.

그 청을 Buddha 께서 받아들이시고 bhikkhu 들에게 “Uggaṇhātha bhikkhave āṭānāṭiyaṃ rakkhaṃ, pariyāpuṇātha bhikkhave āṭānāṭiyaṃ rakkhaṃ” 하시며, 이 Āṭānāṭiya 를 배우라, 괴로움을 걷어 내는 데 그렇게 쓰라고 하셨습니다. 그런 청이 있었기에 Buddha 께서 받아들이심이 일어난 것입니다.

එතකොට දැන් මේකෙදි අහන්නේ අ මේ වගේ දෙයක් කරනකොට මේ ආර්ය මාර්ගය අනුගමනය කරන අයට එබඳු බාධක කරනවා නම් ඒ බාධක ඇතිවෙන දේවල් අහක් කර ගැනීමට. මොකද කරන්න ඕනේ කියන එකයි අහන්නේ.

그러면 여기서 묻는 것은, 이런 일이 벌어질 때, 이 ariya magga 를 따르는 이들에게 그런 걸림을 놓는다면 그 걸림이 생기는 것들을 치우려면 무엇을 해야 하느냐는 것입니다.

දැන් මෙතන හොඳ තේරුමක් තියෙනවා අපි ආර්ය මාර්ගය කොච්චරද පූර්ණය කරෙන්න අපි සුද්ධ වුණා. අශුද්ධ පුද්ගලයාගේ තිබෙන්නා වූ නීචකම ඌ අරින්නේ නැ.

여기에 좋은 뜻이 있습니다. 우리가 ariya magga 를 아무리 채워 깨끗해졌다 해도, 깨끗하지 못한 자가 지닌 낮음을 그자는 버리지 않습니다.

ඒක නීයාගේ හැති.

그것이 낮은 자의 생김새입니다.

සැරිත් මහ රහතන් වහන්සේ නිරෝධ සමාපත්තිය සමදිල නම් නන්ද කියන යක්ෂයදින් ටෝක්කක් යන්නවා.

Sāriputta 큰 arahant 께서 nirodha samāpatti 에 드셨을 때, Nanda 라는 yakkha 가 그분 머리를 내리쳤습니다.

අලි බාණ වල්ලන්න පුළුවන් ඒටෝකේ පාරහර ශක්තිය කොච්චරද කියන. ඒ තරම් ඒ වේදුවක් ටෝක්කා. උන්වහන්සේ නිරෝධ සමාපත්තිය සමාධ තිය නිසා උන්වහන්සේ දැනුන්නේ නැ.

그 주먹의 힘이 코끼리도 쓰러뜨릴 만큼이었다고 합니다. 그만큼 아픈 한 대였습니다. 그러나 그분은 nirodha samāpatti 에 들어 계셨기에 느끼지 못하셨습니다.

යක්ෂයියා නන්ද කියන යක්ෂය ඒ වෙලාවෙම එතනින් අත්ද්‍යවෙනු චුටර වෙලා ගිහිල්ලා අපාගත වුණා කියලා.

그 yakkha, Nanda 라는 yakkha 는 바로 그때 그 자리에서 떨어져 죽어 apāya 에 났다고 합니다.

අට මහා සේය උපන්නා කියලා.

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

ඉතින් මේ වගේ අවස්ථාවල මේ යක්ෂයන්ගිත් ස්වභාවයක් තියෙනවා සියලු වසය යෝමුණත් ඒවර කැමති නැහැ. කොරසහක් කැමති අය ඉන්නවා. කොරසක් අකැති අය ඉන්නවා.

이런 때에 yakkha 들에게도 생김새가 있습니다. yakkha 라 해도 모두가 그런 짓을 좋아하는 것은 아닙니다. 좋아하는 무리도 있고, 싫어하는 무리도 있습니다.

මේ සතරවන් දෙවි ඇවිදිලා බුදුරජාණන් වහන්සේට කියනවා රාමීනි ශරීරට මේ කොතල සජ්ජරුවන්ගේ රාජා. කොතල රජ්ජුරුවෝ සාමෙන් සමාදානයෙන් ඉදින්න පනවලා තියෙනවා. ඒ යනගන්න පිරිසකුත් මේ ඉන්නවා හටවැසි වතරේ දාමරික කොටසක් ඉන්නවා කැනින් තැන. ඒවා පිළිගන්නේ නැති අය.

이 네 하늘 임금이 와서 Buddha 께 말합니다. “스승님, 이것은 꼭 임금의 나라와 같습니다. 임금은 사람들이 서로 다투지 않고 고요히 살도록 규칙을 세워 둡니다. 그것을 따르는 무리도 있지만, 나라 곳곳에 말썽꾼 무리가 여기저기 있습니다. 그것을 받아들이지 않는 이들입니다.

සජ්ජුරුවෝ එයාට හට යහපතෙසාම ඔහුට දුවන් කරනවා. ඔහුගේ ඒකහට නෙමෙයි. පොදු යහපතට ඒ වගේ අපිත් මේ පොදු යහපතට වටිනා යහපතට අපි මේක කටයුතු කරනවා කිය තමයි ඉල්ලීමක් වලින්නේ.

임금은 나라가 잘되도록 그에게 벌을 줍니다. 그 한 사람 때문이 아니라 모두가 잘되도록 하는 것입니다. 그처럼 저희도 모두가 잘되도록, 값진 좋음을 위해 이 일을 하겠습니다” 하는 것이 바로 그 청입니다.

ඒක ලෝකේ හැදි කවදාත් යහපත් ගුණයේ දකින්න කැමති නැති අය බොහෝ ඉන්නවා. ඒවට නිගරු කරන අය බොහෝ ඉන්නවා. ඒ අසත්පු කවදත් ඒවා කරනවා. බුදුරජාණන් වහන්සේටත් නීත නිග්‍රහ කෙළවරක් නැතුව කළා.

세상이 생긴 뒤로 언제나 좋은 됨됨이를 보기 싫어하는 이들이 많이 있습니다. 그것을 깎아내리는 이들도 많습니다. 그런 asappurisa 들은 언제나 그런 짓을 합니다. Buddha 께도 끝없이 헐뜯고 꾸짖었습니다.

ලොව්තුරා බුදු වුණත් ඒවයෙන් වකින්න පුළුවන් කමක් නැහැ. උන්වහන්සේගේ බුද්ධ ඵලය බලවත් තිබිච්ච නිසා උන්වහන්සේට කාගෙවසන්න පස්සේ යන්න ඕන කමක් තිබුණේ නැහ.

세상을 넘어선 Buddha 라 해도 그것을 피할 수는 없습니다. 다만 그분의 Buddha 열매가 힘셌기에, 그분은 누구 뒤를 따라가 기댈 까닭이 없었습니다.

හරියට කොස් ගහක් හිටවා ගත්තහම බිල්ල ගහක් හිටවහම ඕකේ ඇේ හිටව පුංචි බැලේ කාලේ ගොළු බෙල්ලත් ඕක කනවා.

꼭 잭프루트 나무나 빵나무를 심었을 때와 같습니다. 씨를 심어 난 어린 싹일 때는 달팽이도 그것을 갉아 먹습니다.

ගොළුබෙල්ලටක් ගෝචරා. වඳුරටක් ගෝචරා එළුවටක් ගෝචරා පුංචි කාලේ.

어릴 때는 달팽이에게도 먹이, 원숭이에게도 먹이, 염소에게도 먹이입니다.

හැබැයි පුංචි කාලේ වැටහ කඩුලලා බැඳිලා අපි ආරසා කරනවා ගහ ලොකු වෙනවා. ඊට පස්සේ අලි අයට කඩන්නත් බැහ.

하지만 어릴 때 울타리를 둘러 막대를 묶어 우리가 지켜 주면 나무는 커집니다. 그 뒤로는 코끼리조차 꺾지 못합니다.

ඒ ගහන ගොළු බෙල්ලා මොනවා කරන්නද?

그런 나무에 달팽이가 무엇을 하겠습니까?

නමුත් ගොළු බෙල්ලාට කරන්න බැරියිද පුංචි කාලරි වැලේ කොඩි වෙලා එන අර ඇටේ එන කාලේ කරන්න බැරිද ඔහුට ඒක ඇහෙ මෙන්න මේ වගේ මේ

그러나 어릴 때, 여린 싹이 덩굴처럼 돋아날 때, 씨에서 막 나올 때는 달팽이가 해코지할 수 있지 않습니까? 그때는 그것이 그의 먹이입니다.

කරන්න බැරිද ඔහුට ඒක ඇහෙ මෙන්න මේ වගේ මේ ආර්ය මාර්ගය අනුගමනය කරන ලදරුව අවස්ථාවක් තියෙනවා. සෝවාන මාර්ග අනුගාමීයාතරක් ඉන්නවා. ගිහි පැත්ත පැත්තෙම උපාස උපසී පිරිස හතරෙම ඉන්නවා. ඒ මාර්ග අනුගමනය කරලා

바로 이처럼 ariya magga 를 따르는 데에도 어린 때가 있습니다. sotāpatti magga 를 따르는 이들까지 있습니다. 집에 사는 쪽에도 upāsaka, upāsikā 가 있어, 네 무리 모두에 있습니다.

පිරිස හතරෙම ඉන්නවා. ඒ මාර්ග අනුගමනය කරලා අනාගාමී ඵලයට පත් වෙනකන්ම කාම රාග පටිඝ දුරු කරලා නැති නිසා ඇලීමෙන් පහර ගහන්න පුළුවන් ගැටීමෙන් පහර ගහන්න පුළුවන්.

그 길을 따라 anāgāmī 열매에 이를 때까지는 kāmarāga 와 paṭigha 를 아직 없애지 못했기에, 달라붙음으로 칠 수도 있고 부딪힘으로 칠 수도 있습니다.

ඇලීමට ගැටීමට හිත කම්පා වෙනවා. කම්පා කරන්න යමක් තියෙන නිසා ඒ වැලින් උන් කරන්න පුළුවන් ඇලෙන්න හෝ ගැටෙන්න හෝ සලස්සන එකයි මාර පාක්ෂික කියගින්න කරන්න පුළුවන්. ඇලීම

달라붙음과 부딪힘에 마음이 흔들립니다. 흔들릴 무언가가 있기에, 그 틈으로 달라붙거나 부딪히게 만드는 것, 그것이 Māra 편이라는 자들이 할 수 있는 일입니다.

මාර පාක්ෂික කියගින්න කරන්න පුළුවන්. ඇලීම ගැටීම ඉක්මෙව්ව දාලා මාර පාක්ෂික කියන්න හිත කම්පා කරන්න උන්ගේ විෂය එතන නැති නිසා. අනාගාමී පුද්ගලයන් එහාට කම්පා කරන්න ක්‍රමයක් නෑහ.

달라붙음과 부딪힘을 넘어서고 나면 Māra 편이라는 자들은 마음을 흔들 수 없습니다. 그들이 손댈 자리(visaya)가 거기에 없기 때문입니다. anāgāmī 부터 그 위로는 흔들 길이 없습니다.

නමුත් අර පල්ලෙහා ඉන්න මට්ටනම කල්‍යාණ සෘතජ්ජනයාගේ පටන් ගෙන සෝවාන් සුදාගාමී මෙතෙට එනකම් ඔය ඇලීමෙන් ගැටීමෙන් පහර ගන්න පුළුවන්. මාර පස්සේක ඉන්න හිතට පවා අරන්න

그러나 저 아래에 있는 kalyāṇa puthujjana 부터 sotāpanna, sakadāgāmī 까지는 그 달라붙음과 부딪힘으로 칠 수 있습니다.

පුළුවන්. මාර පස්සේක ඉන්න හිතට පවා අරන්න පුළුවන්. සෝවාන් වෙලා හිටපු ආනන්ද

Māra 쪽에 선 자가 마음까지 사로잡을 수 있습니다.

පුළුවන්. සෝවාන් වෙලා හිටපු ආනන්ද හාදුරුවන්ට බුදුරජාණන් වහන්සේට කල්පයක් වැඩ සිටිනත් නැහැ එක්ක ආරාධනා කරන්න බැරි වෙන විදිහට මාරයා වහගෙන හි තියන්නේ මනස මර දිව්‍ය පුත්‍ර හැකියාවක් තිබුණා සෝවාන් වෙච්ච පුද්ගලයාගේ මනස වහන්න. ආනන්ද හාමුදුර බුදුරජාණන් වහන්සේ ළඟ ඉද්දඇත් වහන්න පුළුවන්.

sotāpanna 였던 Ānanda 스님이 Buddha 께 한 kappa 동안 머물러 주시라고 청하지 못하도록 Māra 가 그 마음을 덮어 두었습니다. Māra devaputta 에게는 sotāpanna 가 된 사람의 마음을 덮을 힘이 있었던 것입니다. Ānanda 스님이 Buddha 곁에 있을 때조차 덮을 수 있었습니다.

එහෙනම් ඇලීම ගැටීම තුළ තියෙන රදකම් කරන ඒකේ ඒ වශරයෙහි ඉන්න පුද්ගලයාට ඒකේ ඉන්න දාක්කල් පුළුවන්කමක් තියෙනවා ඒ පහර ගහන්න.

그렇다면 달라붙음과 부딪힘 안에 머물러 있는 사람에게는, 그 안에 있는 동안은 저들이 칠 수 있는 틈이 있습니다.

ඒක ඉක්මනෙව්වට පස්සේ පහර ගහන්න බැහැ පිටින් ඉඳන් හිං හිංසා කරලා කෝඩිසටන් කරලා ගියයි. මනසට සින්ඳන්න බැ.

그것을 넘어선 뒤에는 칠 수 없습니다. 밖에서 해코지하고 괴롭히고 소란을 피우다 갈 뿐, 마음에는 손댈 수 없습니다.

අන්න එහෙම එකක් තියෙනවා. මනසට ින්ාගත්තහම තමයි මේ හිං හිංසා ඔක්කොම කරන්න මනස වික්ෂිප්ත කරන්න හේතු ලැබෙන්නේ. මේ වෙලාවට ආරක්ෂාවක් තියෙන්න ඕනේ.

바로 그런 것이 있습니다. 마음을 붙잡았을 때에야 이 모든 해코지를 하고 마음을 흐트러뜨릴 까닭이 생깁니다. 이럴 때에는 지킴이 있어야 합니다.

ඉතින් තමන් ආරක්ෂාවක් අනික් අයගෙන් ඉල්ලුව ආර්ය ශාසනය තුළ එහෙම රැකවෙන්න බලාගෙන ඉන්න. ආර්ය ශාසනය තුළ උපරිමේට යන්න උන්වහන්සේලා නිහඳයි. උන්වහන්සේලා ඉන්නේ විය යුක්ති සුවෙ. බාහිර ලෝකය බල බලා ඒ පැත්තේ තරන් කරන්න යන්නේ නැ. හැබැයි ඒකට

그래서 스스로를 지켜 달라고 남들에게 청한 것입니다. ariya sāsana 안에서 맨 끝까지 간 분들은 그렇게 지켜 주기를 기다리지 않으며 고요합니다. 그분들은 vimutti 의 즐거움 속에 계십니다. 바깥 세상을 살피며 그쪽으로 다투러 가지 않으십니다.

පැත්තේ තරන් කරන්න යන්නේ නැ. හැබැයි ඒකට ඉන්නාම මේ ලෝකේම ඉන්නවා කොටසක් පුණ්‍ය විදි ලැබූ අය දේවතාව පාක්ෂික දේවතාව ඉන්නවා. බුද්ධ පාක්ෂික දේවතාව ශාසන පාක්ෂික කාලේ අන්න ඒගොල්ලෝ මොකද කරන්නේ? අරකිඩේ උදව් කරන්න නැහ. ඒ නිසා ඒ උදව්ව ගන්න කියලා පෙන්නන්න හේතුව ඒකයි.

하지만 그 대신 이 세상에는 한 무리가 있습니다. puñña 를 지어 그 열매를 받은 devatā 들, 편을 드는 devatā 들이 있습니다. Buddha 편 devatā, sāsana 편 devatā 들, 그들은 무엇을 합니까? 돕지 않겠습니까? 그 도움을 받으라고 보여 주는 까닭이 바로 그것입니다.

වැඩුණු කෙනාට මේ උදව් අවශ්‍ය නැහැ. වැඩෙන කෙනාට අවශ්‍ය

다 자란 이에게는 이 도움이 필요 없습니다. 자라나는 이에게 필요합니다.

ඉතින් ඒක තමයි එතන මේ පෙන්නන්නේ මාරන්ධනය එන හැටි ඒවා වැලකීමට ගතියු පියවරල් ආධාර වුනේ ඔන්න ඔය තැන්

그래서 여기서 보여 주는 것은 Māra 의 굴레가 오는 방식, 그리고 그것을 막으려고 내딛는 걸음에 도움이 된 것이 바로 이런 자리라는 것입니다.

බුදුරජාණන් වහන්සේ කොතනකවත් පෙලලාන එබඳු ආධාරයක් ගන්න එපා කියලා. ඒක පිළිසරණ කරගන්නවා කියන එක එහෙම නෙමෙයි. කෙනෙක්ගෙන්

Buddha 께서는 어디에서도 그런 도움을 받지 말라고 보이지 않으셨습니다. 그것을 기댈 곳(paṭisaraṇa)으로 삼는다는 것은 그런 뜻이 아닙니다.

කරගන්නවා කියන එක එහෙම නෙමෙයි. කෙනෙක්ගෙන් ආධාරයක් උපකාරයක් ගැනීම සරණයෑම නෙමෙයි. ඕක අද වරද්දගෙන දෙවියන්ට පූජාවට්ටයක් තිබුත් මිත්‍යා දෘෂ්ටිකයෙක් වෙනවා කියලා මේ වගේ කතා කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා

누군가에게서 도움이나 거듦을 받는 것은 saraṇa 에 가는 것이 아닙니다. 오늘날 이것을 잘못 알아, devatā 에게 pūjā 쟁반 하나만 놓아도 micchā diṭṭhi 를 지닌 사람이 된다는 식의 말을 합니다.

කතා කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තමා හරි හම්බ කරගත්ත දේ යම් දේවතාවෙකුට එබඳු ඇපස්සානයක් කරනවා නම් ගරු කරරුවක් කරනවා නම් එයි සතුටු වෙන දේවතාව අතවරුවගේ ආරක්ෂා කරනවා. ඒ කරපු පුද්ගලයා. දෙවියන්ගේ ආශිර්වාදය ලබන්නා වූ අභිවෘද්ධියක් නෙ පිරිහීමක් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. මේ බුදුරජාණන්

Buddha 께서는 이렇게 가르치십니다. 자기가 바르게 벌어 얻은 것으로 어떤 devatā 를 받들고 높이 모시면, 그로써 기뻐한 devatā 가 그 사람을 지켜 준다고 하십니다. 그렇게 한 사람은 devatā 의 āśīrvāda 를 받아 잘되어 가고, 기울어짐이 없다고 Buddha 께서 가르치셨습니다.

දේශනා කරලා තියෙන්නේ. මේ බුදුරජාණන් වහන්සේ කොතනකත් පෙන්නනැහැ දෙවියන්ට පූජාවක් දෙන්න එපා කියලා.

Buddha 께서는 어디에서도 devatā 에게 pūjā 를 올리지 말라고 보이지 않으십니다.

එතකොට අ අර වජීන්ත දේශනා කරපු අපරිහානීය ධර්ම හතින්. හයවෙනි කාරණය මොකක්ද? මෙතෙක් කාලයක් බුද පූජාති දේවාලාදියට ඒ බුද්ධ පූජා නොකිහිලා ඉතු කරන්න. ඒක ඔබල අභිවෘද්ධියට හිතු වෙනවා කියලා.

그러면 저 Vajjī 사람들에게 가르치신 일곱 aparihāniya dhamma 가운데 여섯째는 무엇입니까? 이제까지 해 오던 Buddha pūjā 며 devāla 들에 올리던 pūjā 를 그만두지 말고 이어 가라, 그것이 너희가 잘되는 까닭이 된다는 것입니다.

ඉතින් අද කියන හැටියට කියන්නේ පූජාවක් අරන් ගිය කතා කර එහෙම එයා මිත්‍යා දෘෂ්ටික. දැන් මෙහෙම බණ කියනවා.

그런데 오늘날 하는 말로는, pūjā 를 들고 갔다는 이야기만 해도 그는 micchā diṭṭhi 를 지닌 사람이라고 합니다. 요즘은 이렇게 bana 를 합니다.

බුදුරජාණන් වහන්සේගේ ධර්මයට ගැලපෙන්නේ නැහ. බුදුරජාණන් වහන්සේ එහෙම දේශනා කරලා නැහැ.

이것은 Buddha 의 dharma 에 맞지 않습니다. Buddha 께서는 그렇게 가르치지 않으셨습니다.

පිළිසරණ කරගන්න කිව් නිවන් සඳහාමත් දෙවියෝ පිළිසරණයි කිව්වොත් ඒතනම විදත්‍යා දෘෂ්ටිය. නිවන සඳහා කවුරුත් පිළිසරණ

기댈 곳으로 삼으라는 것, 곧 nibbāna 를 위해서도 devatā 가 기댈 곳이라고 말한다면 바로 거기서 micchā diṭṭhi 가 됩니다.

දෘෂ්ටිය. නිවන සඳහා කවුරුත් පිළිසරණ කරගන්න බැහැ. උදව්වක්කු උපකාරයක් ගන්න ඕන කියන එකෙ උදව්වක් උපකාරයක් දෙන්න පුළුවන් නම් ඒක ගැනීමේ කිසි ප්‍රශ්නයක් නැහැ. මේ ලෞකික උදව් උපකාර කරන්න ලෞකික පුණිර්ධි තියෙන දේවතාව.

nibbāna 를 위해서는 누구도 기댈 곳으로 삼을 수 없습니다. 도움이나 거듦을 받는 것으로 말하자면, 도움과 거듦을 줄 수 있다면 그것을 받는 데는 아무 탈이 없습니다. 이런 lokiya 도움과 거듦을 주는 것이 lokiya 바람(patthanā)을 지닌 devatā 들입니다.

ඒගොල්ලන්ගේ මට වට්ටම හැරීන් කරලා දෙනවා.

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

ඒකම බුදුරජාණන් වහන්සේ එයාට අධභූතියි අපිට පිරිහීමක් නෑහ කියලා දේශනා කළා නිසා. ඒක මිත්‍යා දෘෂ්ට වෙන මාර්ගයක් කියලා දේශනා කළේ නැහ. විමුක්තිය සඳහා යම් කෙනෙක් බාහිර

바로 그 때문에 Buddha 께서 그에게는 잘됨이 있고 우리에게 기울어짐이 없다고 가르치셨으므로, 그것을 micchā diṭṭhi 가 되는 길이라고는 가르치지 않으셨습니다.

කළේ නැහ. විමුක්තිය සඳහා යම් කෙනෙක් බාහිර ශාසනයකවන්නා වූ බාහිර බුද්ධ රත්නය, ධර්ම සත්නය, සංඝරත්නය ඇරෙන්න විමුක්තිය සඳහා තවත් දෙයක් බලාපොරොත්තු වෙනවා නම් තව පිරිසක්. ඔහු යරාගි දැක කෙනෙක් නෙමෙයි.

vimutti 를 위해 누군가가 바깥 sāsana 에 있는 것을, 곧 Buddha ratana, dhamma ratana, saṅgha ratana 말고 vimutti 를 위해 다른 무언가를 바란다면, 또 다른 무리를 바란다면, 그는 sammā diṭṭhi 를 지닌 사람이 아닙니다.

번역 고르기