와하라까 코리아
CD025-27

CD025 · 27번째 · 9분 · 원문 녹음

bhāvanā의 빛 2

භාවනා ආලෝක.2

තාමේ ප්‍රශ්නයක් තියෙනවා මේ ආර්ය මෛත්‍රී භාවනාව වඩන විට මුලදී සිසේ සිට වඩන දිසාවට කිරණ සේඛාවක් ඇදීුවෙන් දැනු දැන් පිටතටත සිට හිස දෙසට ඇදී එන විදිහට ඒව දැනෙනවා.

아직 물음이 하나 있습니다. 이 ariya mettā bhāvanā를 닦을 때, 처음에는 머리에서 닦아 나가는 쪽으로 빛줄기가 끌려 나가는 것처럼 느껴지다가, 이제는 바깥에서 머리 쪽으로 끌려 들어오는 것처럼 느껴진다는 것입니다.

මේ දෙකෙහි වෙන ගොඩක් මේක විග්‍රහ වුණානේ දැන්නේ.

이 두 가지에 대해서는 앞서 많이 풀어 말했지요.

යම්කිසි චිත්ත ප්‍රහාදයෙන් ආලෝකය මතු කරන්නා වූ ශක්තියන් නැගෙනකොට තමන්ගෙන් විශ්වයට සම්බන්ධ වෙලා යනති විශ්වයෙන් තමන්ට සම්බන්ධ වෙන හැති තමා තුළම නැගෙන්නා වූ තමාගේම කොටසේ අයිති හරියත් ඔය තියෙන්නේ.

어떤 맑은 citta에서 빛을 끌어올리는 힘이 일어날 때, 나에게서 온 누리로 이어져 나가는 길과 온 누리에서 나에게로 이어져 오는 길이 있고, 내 안에서 일어나는 나 자신의 몫에 해당하는 부분도 거기에 있습니다.

තමන් විසින් කරන ලලද යහපත් දේවල් අනුකූලව යහපත් දේවල් සමාදියනවා.

자기가 한 좋은 일에 걸맞게 좋은 것들이 모여듭니다.

තමන්ගෙන් ලෝකයට පිට වෙලා යනවා. මේ දෙකම සිද්ධ වෙනවා චිත්ත කිරණ වශයෙන්.

또 나에게서 세상으로 흘러 나갑니다. 이 두 가지가 모두 citta의 빛줄기로 일어납니다.

ඉතින් මේක අපිට අමුතුවෙන් කරන්න දෙයක් නැහැ. නමුත් අපි ඉස්සෙල්ලා කිව්වේ ටික තමයි මෙතන ගන්න තියෙන්නේ. ඒ භාෂ පේන දේවල් ගැන බාහිර යන දේවල් ගැන බැඳීම අපිට අයිතියක් නැහැ. අවශ්‍යතාවයක් නැහැ. ඒවා වෙන්න පුළුවන්. ඒක වෙනවා. එහෙම නැතුවා

그러니 이것은 우리가 따로 해야 할 일이 아닙니다. 다만 앞서 말한 것을 여기서 받아들이면 됩니다. 눈에 보이는 것들, 바깥의 것들에 매달릴 까닭도 없고 그럴 필요도 없습니다. 그런 일은 일어날 수 있습니다. 실제로 일어납니다. 일어나지 않는다는 말이 아닙니다.

නෙමෙයි. සමහර වෙලාට මේ වගේ වඩනකොට ඒ පැත්ත ආලෝක කරගෙන යනවත් පේනවා. විශාල ආලෝක කදක් හැමතැනම විසල වගෙන පතුරුවගෙන යන හැටියටත් පේන්න පුළුවන්. දිසාව ිසාාව විතරගෙන ඒ පැත්ත ආලෝක වෙලා පේන්න පුළුවන්.

때로는 이렇게 닦다 보면 그쪽이 환해져 가는 것이 보이기도 합니다. 커다란 빛 덩어리가 사방으로 넓게 퍼져 나가는 것처럼 보일 수도 있고, 한 방향씩만 그쪽이 환해지는 것처럼 보일 수도 있습니다.

එහෙම පේන්න වෙනවා. තමයි ඉස්සරහ පැත්ත වැඩූ ආලෝකය එහෙමම තියෙද්දි දෙවැනි පැත්තට වන්න ආලෝකයක් හිටිනවා. අන්ත උඩ යට වට හැම තැනම ආලෝකිලා මුළු ආලෝක ගෝලයක් ඇතුලේ ඉන්නවා වගේ දැයෙනවා. මෙහෙම ක්‍රමයක් තියෙනවා.

그렇게 보이게 됩니다. 앞쪽에 닦아 놓은 빛이 그대로 있는 채로 다른 쪽에도 빛이 생깁니다. 위아래, 둘레 어디든 다 환해져서, 마치 온통 빛으로 된 공 안에 있는 것처럼 느껴집니다. 이런 길이 있습니다.

ඒක භාවනාව වැඩෙන වැඩන හැටියත් සිද්ධ වෙන දෙයක්.

그것도 bhāvanā가 자라나는 대로 일어나는 일입니다.

ඉස්සෙල්ලා මේ කෙදක් වාගේ විහිෙනවල දැකලා.

처음에는 한 줄기 빛이 퍼져 나가는 것처럼 보입니다.

ඊට පස්සේ වෙන්න පුළුවන් පෝල් කාක් විදට

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

විහිදිලා යනවා. කවරයක් කල්ලා යනකොට විදිලා හැමතැනම ආලෝක කරගෙන යනවා. ප්‍රෝචියක්

덮개를 펼쳐 나가듯 퍼지면서 어디든 환하게 밝혀 나갑니다.

හැමතැනම ආලෝක කරගෙන යනවා. ප්‍රෝචියක් හැුවා වගේ විහිදිලා යනවා. රෑස් ලයිට් එකක්

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

හැුවා වගේ විහිදිලා යනවා. රෑස් ලයිට් එකක් එයක් ඇල්ලුව වගේ ඇහ තරට විහිදිලා යනවා. මේ මේ ආකාරය වැඩෙන්න පුළුවන්. වැඩෙනවා. උලයට වට හැමතෙනම විහිදිලා යනවා ආලෝකය ඒක පසු දිවැසට හේතු වෙනවා.

빛줄기 불을 비춘 것처럼 눈이 닿는 데까지 퍼져 나갑니다. 이런 모습으로 자랄 수 있고, 실제로 자랍니다. 위로, 둘레로 어디든 빛이 퍼져 나가고, 그것이 나중에 dibba-cakkhu로 이어집니다.

ඉතින් ඒක විහිදීමේදී ලෝකය ලෝකය මුල් කරෙන විහිදවනකොට අනන්ත ලෝක සත්වයන්ට මිත් වැඩීම මුල් කරන්නේ විහිවන.

그렇게 퍼뜨릴 때 세상을 바탕으로 퍼뜨리는데, 끝없는 세상의 뭇 삶에게 mettā를 닦는 것을 바탕으로 퍼뜨립니다.

ඒකි ආකාශය ගෝචර වෙනවා දැහැන්න ආකාශයේ භෞතික ලෝකය නෙමෙයි මේ තියෙන්නේ. ආධ්‍යාත්මික ලෝකයම දැහැන්න ආකාශය ඒකෙහි විසිද යන්න. භෞතික ලෝකය පේනවා කියන්නේ එයා චතුයන්ට පත් වෙනවා හරි දවැස් ලැබුනාට පස්සේ හිට.

그러면 ākāsa가 드러나 보입니다. jhāna의 ākāsa에 있는 것은 몸으로 된 세상이 아닙니다. 마음의 세상 그 자체, jhāna의 ākāsa, 그 안으로 퍼져 나가는 것입니다. 몸으로 된 세상이 보인다는 것은 눈을 얻은 뒤, 곧 dibba-cakkhu를 얻은 뒤의 일입니다.

ඒ අවස්ථාවේදී ඒකේදි භෞතික ලෝකයක් පේන වෙන විදියහෙන ඒ ආලෝක විහදෙන්න පටන් ගන්නවා.

그때가 되면 몸으로 된 세상이 보이는 식으로 빛이 퍼지기 시작합니다.

න් ඒවා කියන විශේෂ දේවල් නෙමෙයි. ඒවා හේතුේ ඵල ධර්මය ක්‍රියාත්මක වෙන හැදෙ.

그것들은 남다른 일이 아닙니다. 원인과 열매의 dhamma가 움직이는 모습입니다.

අතිරේක ඵල ප්‍රතිඵලය අපිට අවශ්‍ය අප්‍රමාණ ලෝක සත්ත්වය ඉන්න මෙච්චිතකින් ඒ ආශිර්වාදයෙන් යන්න හිතෙනා පතනවා මිසක් වෙන එකක් අපිට සමුතු වෙල දෙයක් හින් හිතන්න දෙයක් නැහ.

우리에게 필요한 덧붙은 열매는, 헤아릴 수 없는 세상의 뭇 삶이 mettā로 그 복을 받기를 바라는 것뿐, 그 밖에 따로 생각할 것은 없습니다.

අර ක්ද වැඩෙන එකයි ගන්න. එහෙම කරගෙන යන්න. ඒකු ප්‍රශ්නයක් නැහැ. මේ තව එකක් කෙටියෙන්

그 mettā가 자라는 것만 붙잡으십시오. 그렇게 해 나가십시오. 그것은 아무 문제가 없습니다.

ඒකු ප්‍රශ්නයක් නැහැ. මේ තව එකක් කෙටියෙන් ගත්තක් තියෙනවා මේ මාර්ගඵල මුලාභී උත්තමයාට ඔය මාර්ග වඩාගෙන යනකොට මේ මාර බලවේග ආදී දේවල් එන හැටි ඒ වගේම නොයෙක්

또 짧게 적어 온 물음이 하나 있습니다. magga-phala를 얻은 ariya가 그 길을 닦아 나갈 때 Māra의 힘 같은 것들이 어떻게 찾아오는지, 그리고

කමෘසාදීම ශරීරයට බලපෑම් ඇති කරන්න පුළුවන්ද කියන වහරු දෙවීම ආදී වශයෙන් වස්තු වුගායෙන්න පුළුවන්ද කියන එක මේවා

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

වස්තු වුගායෙන්න පුළුවන්ද කියන එක මේවා සිද්ධ වෙන්න ඔක්කොටම හේතු වෙන්නේ අපි ලෝකය තුළ දෘෂ්ටියෙන් තව අහුවෙලා ඉන්න හින්දා අපි ළඟ යමක් තියෙනවා නම් තමයි අනුකූල පුද්ගලයන්ට අපි ඇඟට එන්න හේතු වෙන්නේ.

이런 일들이 일어나는 까닭은 모두 우리가 아직 세상 안에서 diṭṭhi에 붙잡혀 있기 때문입니다. 우리에게 무언가가 있어야 그것에 맞는 이들이 우리 몸에 들어오게 됩니다.

අත්හැරීමයි නිදහස කියලා දැක්ක නම් අපි හරියට දැකේනවා අපි එතන ආවර්ධනා කළේ. නිවන ආවර්ධනා කළා නම් එකක් අහුවෙන්න අපි කොටසක් ඉතුරු වෙන්නේ නැහ. ලෝකයේ මොනවාහරි බාහිර දෙයක් අපිට සම්බන්ධ කරගත්තොත් තමයි අභ්‍යන්තරයේ බාහිර දේවල් ඇදලා එන්න හේතු වෙන්නේ. බාහිර දෙයක් ඇදලා එන්න හේතුවක් නැහැ. නිවන මුල් කරගත් නම් නිතරම නිවන සිහි කළාගන්න.

내려놓음이 곧 놓여남이라고 보았다면 우리는 바르게 본 것이고, 거기에 마음을 둔 것입니다. nibbāna에 마음을 두었다면 무언가에 붙잡힐 우리 몫이 남지 않습니다. 세상의 어떤 바깥 것을 우리에게 이어 붙여야만 바깥 것들이 안으로 끌려 들어옵니다. 그러니 바깥 것이 끌려 들어올 까닭이 없습니다. nibbāna를 바탕으로 삼았다면 늘 nibbāna를 떠올리십시오.

නිවන සිහි කරගෙන වඩන්න පුරුදු වෙන්න ඕන. ඒ නිවනසීකරණ වඩනකොට එතනින් ඒ වගේමේ බලවේගයන් ඇතුලෙන් තිබිච්ච ඒවා නැති වෙලා යනවා. දැන් අපි ඉස්සෙල්ලාමත් කිව්වේ ආනන්ද

nibbāna를 떠올리며 닦는 버릇을 들여야 합니다. 그렇게 nibbāna 떠올림을 닦으면 안에 있던 그런 힘들이 사라져 갑니다.

යනවා. දැන් අපි ඉස්සෙල්ලාමත් කිව්වේ ආනන්ද හාමුදුරුවන්ට මාර බලවේ නිසා බුදුරජාණන් වහන්සේට කපක් වැඩියාන් ආරාධනා කරන්න පුළුවන් නවත්තන්න තරා ශක්තියක් තිනවා කියලා මනස නවත්තන්න ඒ වසත්ති මාරයාගේ වැඩේ.

앞서도 말했듯이, Ānanda thera는 Māra의 힘 때문에 Buddha께 한 kappa 더 머물러 주시기를 청하지 못했습니다. 마음을 막아 세울 만한 힘이 있었던 것입니다. 그것은 Vasavatti Māra가 한 일입니다.

සෝවාන් මාර්ගයට ඵලය ලබලා හිටියා බුදුරජාණන් වහන්සේ ළඟම ඉඳලා ආනන් එතක ධර්ම භාණ්ඩාගාරික ආනන්ද හාමුදුරලා රෝගිය කරන්න පුළුවන් වුනා නම් අනිත් කෙනෙක් කරකොලත් කරන්න බැරිද පිස්වතවන්න බැරි. එහෙමත්

sotāpatti-phala를 얻었고 Buddha 곁에 가장 가까이 있던, dhamma의 곳간지기 Ānanda thera에게도 그렇게 할 수 있었다면, 다른 사람에게는 못 하겠습니까?

කරන්න බැරිද පිස්වතවන්න බැරි. එහෙමත් පුළුවන් ඉස් හදන්න බැ ආර්ය උත්ත කෙනෙකුට නමුත් විපුයාට කරවන්න පුළුවන් සී නැති

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

නමුත් විපුයාට කරවන්න පුළුවන් සී නැති කරවන්න අමාරය නමුත් විකල්පනය ගන්න අදහස එන්න නැති වෙන්නේ නවත්තන්න පුළුවන්.

sīla를 잃게 만들기는 어렵지만, 어떤 생각이 일어나는 것을 막을 수는 있습니다.

එහෙම වෙන්නේ මොකද අපි ළඟ මොනවා හරි අඩුරුවක් තියෙන නිසා. බාහිරු ලෝකයත් එක්කෙන බැඳීම් සම්පූර්ණන් නිදහස් වෙන්න ඒක නැති වෙලා යනවා.

그런 일이 일어나는 것은 우리에게 무언가 빈틈이 있기 때문입니다. 바깥 세상과의 매임에서 온전히 놓여나면 그것은 사라집니다.

ඉතින් අපි දකින්න ඕනේ අපේ මනසේ හිර වෙනවා අපි අනුන්ගේ මනස හිර කරනවා. අනුන්ට බාධා කළොත් අපේ මනස හිර වෙනවා. ඒකත් දකින්න. අනිත් කට ඉස්සෙල්ලා මම මේ නිවන් දකින්න කියලා එහෙම දක.

그러니 우리는 보아야 합니다. 우리가 남의 마음을 가두면 우리 마음이 갇힙니다. 남을 가로막으면 우리 마음이 갇힙니다. 그것도 보십시오. '남보다 먼저 내가 nibbāna를 보겠다'는 식으로 보는 것 말입니다.

එක භාවනා කරන ළමයා බලාගන භාවනා කරන්න කියලා ළමයා එ අයට දීලා උදාහරයි ඉක්මන් නිවන් දක්. ඔය [උගුර කෑරීම] ජාතිකා කරන

이를테면 어떤 사람이 bhāvanā를 하겠다며 '아이 좀 봐 주세요' 하고 아이를 남에게 맡기고는 어서 nibbāna를 보겠다고 합니다.

නිවන් දක්. ඔය [උගුර කෑරීම] ජාතිකා කරන නැත්නවා. ඉක්මන් කරලා එය අනිට දාම ම

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

නැත්නවා. ඉක්මන් කරලා එය අනිට දාම ම ඉක්මන් වඑන්න ඕන. එහෙම ගියාහම තාම සිර වෙනවා.

서둘러서 그것을 남에게 떠넘기고 빨리 가려고 합니다. 그렇게 가면 오히려 아직 갇히게 됩니다.

එහෙම දිවල්ල යන පරසා වෙන්න ඕනේ.

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

ඉඳගෙන භාවනා කිරීම විතර නෙමෙයි ඒක ලැබුච්ච අවස්ථාව කරන දෙයක්. හැදුන හැටිය ලැබෙනවා නම් පුළුවන් තරම් තමන්ගේ ඉතින් වැඩ සටහන සකස් කරගන්න ඕනේ ප්‍රමාණුකපල සක්කෝ කියලා

앉아서 bhāvanā를 하는 것만이 아닙니다. 그것은 얻은 틈에 하는 일입니다. 틈을 얻는 대로, 될 수 있는 만큼 자기 하루 짜임을 잘 맞추어야 합니다.

සකස් කරගන්න ඕනේ ප්‍රමාණුකපල සක්කෝ කියලා කියන්නේ ඒක සකස් කරගන්න ඕනේ. සැකැස්මක් ඇත

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

කියන්නේ ඒක සකස් කරගන්න ඕනේ. සැකැස්මක් ඇත තමන්ගේ වැඩ පිළිවිල සදාන් ලැබෙන වෙලාවන් නිදහස් වෙලාවක් ඒකට වෙන් කරනවා. අපිට ඕන වෙලාව නෙමෙයි නැති වෙලාව.

그것을 맞추어야 합니다. 짜임을 갖추어 자기 일의 차례 속에서 얻는 시간, 비어 있는 시간을 거기에 떼어 둡니다. 우리가 바라는 시간이 아니라 일이 없는 시간입니다.

ක්‍රමක්‍රමයෙන් හැඩ ගැහිලා එනකොට මේ ආර්ය සාමෝධ වැටිලා ක්‍රමක්‍රම කල්නකොට අපේ වැඩ ඊට අනුකූල වෙනවා. අපි මේ භෞතික ලෞකික රහාමූක ඉන්නේ. ඉඳලා වැඩලා පුරුදු වෙන්නේ. රැසි රසාවට යන ඒවා, කණ්ඩ බොන්න හදන ඒවා අපි හදාන්න තියෙන්නේ ලෞකික ක්‍රම සාව. ඒ නිසා අපිට ඕන ඉල්ලාට උදේ පාන්දර වෙලාව ගන්න කිව්වට එහෙම ගන්න බැහැ.

차츰차츰 모양이 잡혀 오면서 이 ariya의 고요가 자리 잡고 조금씩 나아가면, 우리 일도 그에 맞게 됩니다. 우리는 몸으로 된 lokiya 세상에 살고 있고, 그렇게 살며 자라 온 버릇이 있습니다. 맛을 좇아가는 것, 먹고 마시려는 것처럼 우리가 해야 할 것은 lokiya의 방식입니다. 그래서 새벽 이른 시간을 내라고 해도 원하는 대로 그렇게 낼 수가 없습니다.

ඉතින් ඒ නිසා ක්‍රමක්‍රමය කල්ලයනකොට අපි මේ ලෝකෝත්තර පැත්තට ගැලපෙන ආර්ය සාමුවක් බොඩ නැගෙනවා. එතකොට ක්‍රමක් ක්‍රමය අපි පරිවර්තනයක් වෙනවා. ඒක අපි අමුතෙන් ආයාසයෙන් කරන්න දෙයක් නැහැ. සංක්‍රමන සීලීව සිද්ධ වෙනවා. ඊට පස්සේ ඊට අංකුල

그러니 차츰차츰 나아가다 보면 lokuttara 쪽에 맞는 ariya의 고요가 솟아오릅니다. 그러면 우리는 조금씩 바뀌어 갑니다. 그것은 우리가 따로 애써서 하는 일이 아닙니다. 부드럽게 옮겨 가듯 일어납니다.

සීලීව සිද්ධ වෙනවා. ඊට පස්සේ ඊට අංකුල නිදහස් වෙී. මේ කොතනක හරි අනුන්ට

그 뒤에는 그에 맞게 놓여납니다.

නිදහස් වෙී. මේ කොතනක හරි අනුන්ට බලවේගයන්ගෙන් කිසිම දේකේ අනුන්ට බාධකයක් පුණවන්නේ නැතුව කරන තමන්ට බාධකය ෙන්නේ නැහැ. අනුන්ට බාධක පමණපු විපාක හෝ දැන් කරන ඒවා හෝ තමයි තමන්ට බාධක වෙන්නේ. අනුන්ට බාධකයක් පමුණව නැතුව තමන්ගේ වැර කරගන්න පුරුදු වෙන. එතකොට සමන්ධ බාධකන

어디에서든 어떤 힘으로든 남에게 걸림을 주지 않고 하면 자기에게도 걸림이 생기지 않습니다. 남에게 걸림을 준 vipāka이든 지금 하는 일이든, 그것이 자기에게 걸림이 됩니다. 남에게 걸림을 주지 않고 자기 일을 해 나가는 버릇을 들이십시오.

කරගන්න පුරුදු වෙන. එතකොට සමන්ධ බාධකන තියෙනවා. අනුට බාධක පමුණ තාකල් හේතුවේ ඵලයන් අතන කරන්න වෙනවා. කොච්චර මත ඉන්න

그렇지 않으면 이어진 걸림이 있습니다. 남에게 걸림을 주는 동안에는 원인의 열매를 거기서 겪어야 합니다.

ඵලයන් අතන කරන්න වෙනවා. කොච්චර මත ඉන්න එපා කිව්වත් හරියන්නේ. හේතු කනවාය පල බාධකයා තමන්ට තේරෙනවා බාධක අනුප කමිනීම විභාගය තමන් තියෙනවා. ඒක පමෝපය විභාගය ඔය

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

විභාගය තමන් තියෙනවා. ඒක පමෝපය විභාගය ඔය දෙකෙන් පේරෙදකින් අනුත බාධක පමුණා කවදාවත් කියලා තමන් හරි තරම් අදුරලට තමන්ගේ වැඩි කරගන්න අන්ත බාධක නැතුව හුරු කරගන්න ඕනේ.

그러니 그 두 가지로 보아 결코 남에게 걸림을 주지 않겠다고 스스로 잘 익혀서, 남을 가로막지 않고 자기 일을 해 나가도록 길들여야 합니다.

මේ මිනිස් කයේ ශරීරෝ පමණ තිබෙන්නේද කියලා ක දැන් මේ මිනිස් කයේ ශරීර කියන්නේ ඒක කය ද්ජ කය ත්ජ කය චතු කය කියලා. කය හතරක් හැදෙන ආකාරය පෙන්නනවා. කර්ම ශක්තියෙන් හටගන්න කර්ම කාය තමයි ඒක කාය කියන්නේ.

이 사람 몸에는 몸이 몇 개 있느냐는 물음입니다. 이 사람 몸은 ekaja kāya, dvija kāya, tija kāya, catuja kāya라고 하여 네 가지 몸이 생겨나는 모습을 보여 줍니다. kamma의 힘으로 생겨나는 kamma의 몸이 ekaja kāya입니다.

ප්‍රහාද රූප කය ඒක චිත්තජ රූපයන්ගෙන් වැට වුනාම පස්සේ ඒක චිත්තජ කලින් වට වෙනවා.

pasāda rūpa의 몸이 cittaja rūpa에 둘러싸이면, 그 뒤로 cittaja로 감싸이게 됩니다.

ඒකම ගනී භවන. චිත්ත සුවපත් වෙච්ච කර්ම චිත්ත දෙක සේතු විපරිසියට අනුකූල බාධන රූජක හැදෙනවා. ඒ කියන්නේ හැදෙන හැදෙන රූපතු රූප බවට පත් වෙලා හදන්න ඒවා ගනී භවනය වෙනවා. ඒකෙන් හටගත්ත සර බුජ කය

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

භවනය වෙනවා. ඒකෙන් හටගත්ත සර බුජ කය වෙනවා. කර්ම චිත්තකින් හටගන්න රූප ඒ මොහොතේ විතරයි. ඒ මොහොත ඉක්මගීකමයි තුුද්ධ රූප වෙනවා. ඉතින් ඉතු රූප වෙලා කය වටාන්න පුළුවන් මේ කය ටික ිජ කාය වෙනවා. ඉතින් දෙවි බ්‍රහ්මයෝනේ ත්‍රිජකාක වෙනවා. කනබුණ ආහාරයක් ගත්තට පස්සේ චතුරිත කාය වෙනවා.

그것으로 생겨난 것이 dvija kāya가 됩니다. kamma와 citta로 생겨나는 rūpa는 그 찰나에만 있습니다. 그 찰나가 지나면 utu rūpa가 됩니다. 그렇게 utu rūpa가 되어 몸이 자랄 수 있으니, 이 몸이 tija kāya가 됩니다. 그래서 deva와 brahmā는 tija kāya입니다. 먹고 마시는 āhāra를 받아들인 뒤에는 catuja kāya가 됩니다.

චතුර කාය නේ දැන් පූසම ආහාර ගත්තහම ගන්ධබ්බයා වෙනවා. චතුරාය ගන්ධබ්බයක්.

catuja kāya란, 이제 āhāra를 받아들이면 gandhabba가 되는 것입니다. catuja가 gandhabba입니다.

ගනීපාන මේ සතර මහා මේ සතර ධාතුන්ගෙන් හටගත්තා ආහාර ගත්තහම කරජ කය හැදෙනවා. ඒ පස්වෙනි කයක් වෙනවා. ඒකත් ඒක කරජ කයත් එක්ක එනකොට කය පහකට සම්පන්නක් තමයි මනසයාගේ සත්වයා කියන්නේ. මස්ලේ සති සත්වයාට පස්ාකාර කයට සම්පිණඩනයක් වෙනවා.

이 네 가지 mahā-bhūta, 네 dhātu로부터 생겨나 āhāra를 받아들이면 karaja kāya가 생깁니다. 그것이 다섯째 몸이 됩니다. 그 karaja kāya까지 함께하면, 다섯 몸이 합쳐진 것이 바로 사람이라는 삶입니다. 살과 피로 된 삶에게는 다섯 가지 몸이 한데 뭉쳐집니다.

ඔක්කොම එකම කයේ ක්‍රියාකාරීත්වය. පළවෙනි කය ආකෘතිය දෙවෙනි එකට. ඒ දෙකේ එකතුවේ ආකෘතිය තුන්වෙනි එකට ඒ තුනේ ආකෘතිය හතරවෙනි එකට ඒ හතරෙම ආකෘතිය පස්වෙනි එකට තනවා. ඇවිදිලා ඇවිදිලා සැකිල්ලක් සකස්

모두 한 몸의 움직임입니다. 첫째 몸의 꼴을 둘째에, 그 둘을 합친 꼴을 셋째에, 셋의 꼴을 넷째에, 넷 모두의 꼴을 다섯째에 지어 넣습니다.

තනවා. ඇවිදිලා ඇවිදිලා සැකිල්ලක් සකස් වෙනවා විදිහට ඉන් කවුරු හරි වෙඩ තියලා හරි බෝම්බයක් ගාලා හරි හදිසි අන්තරක හරි මලොත් අර පස්වෙනි හටගත්ත කා විඳිලා යනවා. අනිත් හතර විඳින්න බැහැ ඒ නිසා එයා ගණන්ධබ්ය හැටියට පැත්තකට යනවා.

겹겹이 틀이 짜이는 식입니다. 그래서 누가 총에 맞거나 폭탄이 터지거나 갑작스러운 사고로 죽으면, 그 다섯째로 생겨난 몸이 부서져 나갑니다. 나머지 넷은 부서질 수 없으니, 그는 gandhabba로서 한쪽으로 비켜납니다.

ගණබ්බයක් රූපසම කාලයක ගන්ධබ්ය කසින්නේ.

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

එතකොට මේ කය මහන් පැත්තට පැලා තියෙනවා වගේ දකිනවා කියන්නේ ඒකයි. දැන් ඔකර කනට එහෙම

그때 이 몸이 한쪽으로 쪼개진 것처럼 본다는 것이 바로 그것입니다.

දකිනවා කියන්නේ ඒකයි. දැන් ඔකර කනට එහෙම කයෙන් අහකට යනවා කියන්නේ ඔය කියන අර සූක්ෂම කොටස මස්ලිය කය පැත්තකට දාලා විතිරා. ඔය එකට සහජාත ප්‍රත්‍යයෙන් බැඳිලා

이제 그렇게 몸에서 빠져나간다는 것은, 그 미세한 부분이 살과 피로 된 몸을 한쪽에 두고 떠나는 것입니다.

විතිරා. ඔය එකට සහජාත ප්‍රත්‍යයෙන් බැඳිලා තියෙනවා. එකන්න එක අන්‍ය ඔනසාවයෙන් සම්බන්ධයි. කයෙන් කයෙන්

그것들은 sahajāta paccaya로 함께 묶여 있고, 서로서로 aññamañña paccaya로 이어져 있습니다.

සම්බන්ධයි. කයෙන් කයෙන් එකක් නා කළොත් ඒක අත්ල අහකට යනවා. උප්පත්ත

몸들 가운데 하나가 무너지면 그것은 떨어져 나갑니다.

එකක් නා කළොත් ඒක අත්ල අහකට යනවා. උප්පත්ත ශක්තිය තියෙනවා නම් පටිසන්ධියක් දීපු ශක්තිය තියෙනවා නම් කොච්චර කාලෙකට හරි ඒ අත්බැව ගෙනියන්න. ඒතා කල් අර කර්මකයි ක්‍රියාත්මකයි. ඒ කර්මකාය ක්‍රියාත්මක කල්

태어남의 힘, 곧 paṭisandhi를 준 힘이 남아 있으면 얼마 동안이든 그 삶을 이어 갑니다. 그동안은 그 kamma의 몸이 움직이고 있습니다.

ක්‍රියාත්මකයි. ඒ කර්මකාය ක්‍රියාත්මක කල් චිත්ත කයයි කයයි ක්‍රියාත්මකයි. ඒකේන් කරම බොන ආහාරයක් ගන්ධබ්බයුට කර්ම ශක්තියෙන් හරි පහළ වෙලා කෑවා නම් කිව්වානම් එතකොට අර චතු කායගේ සූක්ෂම කාය වෙනවා. මේ ප්‍රේතය

그 kamma의 몸이 움직이는 동안은 citta의 몸과 몸이 움직입니다. 그래서 먹고 마시는 āhāra가 kamma의 힘으로 gandhabba에게 나타나 그것을 먹는다면, 그때 catuja kāya의 미세한 몸이 됩니다.

චතු කායගේ සූක්ෂම කාය වෙනවා. මේ ප්‍රේතය ඉන්නේ සූක්ෂම චතුර කාය කරය උන් නෑ.

이 peta는 미세한 catuja kāya로 있습니다. karaja kāya는 없습니다.

වෙන්නේ

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

번역 고르기