와하라까 코리아
CD025-26

CD025 · 26번째 · 9분 · 원문 녹음

bhāvanā와 빛 1

භාවනා ආලෝක 1

දැන් තව එකක් නේ භාවනා සමිදී වර්ණ ආලෝක පැතිරෙමින් පවතිනවා ඒ සමඟ ඉගැස්ීමක් ඇතිවී භාවනා මග කැඩෙනවා. එදිරියට යාමින් අපහසුතාවයක්ද දැනෙනවා. ඒ පාදා දෙන්න කියලම ඉල්ලීමක් කරනවා. සංඥා ඇති නැති යන ගතියකුත් දැනෙනවා කියලා කියනවා. ඒක මොකද කියලත් අහනවා. දැන්

이제 또 하나가 있지요. bhāvanā를 하는 동안 여러 빛깔의 빛이 퍼져 나가고, 그와 함께 몸이 움찔하는 일이 생겨 bhāvanā의 길이 끊어진다고 합니다. 맞서 나아가려 하면 어려움도 느껴진다고 합니다. 그것을 풀어 달라고 부탁합니다. saññā가 있는 듯 없는 듯한 느낌도 든다고 합니다. 그것이 무엇인지도 묻습니다.

කියලා කියනවා. ඒක මොකද කියලත් අහනවා. දැන් මෙතෙනදි දකින්න ඕනේ මෙහෙම දෙයක්. දැන් මේ බාහිර ආලෝකය එනවයි කියන එක සාමාන්‍ය ස්වභාවයක්. ඒක නොයෙක් හේතු කියලා.

이제 여기서 이런 것을 보아야 합니다. 바깥 빛이 온다는 것은 흔히 있는 일입니다. 그것은 여러 까닭에서 옵니다.

දැන් මේක හරි ගැඹුරු පැත්තක්. අපිට මේ පේන ශරීරය පෙනුනට අපේ ස්පර්ශ මේ සංඥා සංඥා ගෝචරත්වය ගෝචර වෙන සීමාව තියෙනවා මනෝ ලෝකයත් එක්ක. මේ භෞතික කායික ලෝකයට අමතරව උඩ යට වට හැමතෙනම විහිඳිලා ගිය මනෝ ලෝකයක් තියෙනවා අපි හැම කෙනෙකුට අපි යෝට කියනවා භවය කියලා. ඒ භවය අපේ මනසක් එක්ක සම්බන්ධවයි තියෙන්නේ.

이것은 아주 깊은 쪽의 이야기입니다. 우리에게 이 몸이 보이기는 하지만, 우리의 닿음과 saññā, 그것이 알아차려지는 테두리는 마음의 세계와 함께 있습니다. 이 몸의 세계 말고도 위아래와 둘레 어디에나 퍼져 있는 마음의 세계가 우리 모두에게 있습니다. 우리는 그것을 bhava라고 부릅니다. 그 bhava는 우리 마음과 이어져 있습니다.

අපේ කරන ලද පාප කර්ම පුණ්‍ය කර්ම වල ශක්ති විශේෂ. ඔය භව කියන කොටසේ කර්ම භවයේ පිහිටනවා. නරක ඒවා කළා නම් අඳුරුව පිහිටනවා. හොඳේ ඒවා කරා නම් දිට්ටමත්ව පිහිටනවා. මේක බොහෝ අනන්ත දුරට තියෙනවා. අපි ගොගලා තියෙන ආකාරය

우리가 지은 악한 kamma와 puñña kamma의 갖가지 힘이 그 bhava라는 부분, 곧 kamma-bhava에 자리 잡습니다. 나쁜 것을 했으면 어둡게 자리 잡고, 좋은 것을 했으면 밝게 자리 잡습니다. 이것은 끝없이 먼 데까지 있습니다. 우리가 쌓아 둔 그대로입니다.

එතකොට අපි යම්කිසි දෙයක් මේ මාධ්‍ය කරගෙන මේ ශරීරය මාධ්‍ය කරගෙන හිත මාධ්‍ය කරගෙන මෙතන ගොඩනගනකොට අර භවයට සම්බන්ධ අනුකූල දේවල් තමයි ඇදිලා ඉන්න පටන් ගන්නේ.

그러면 우리가 이것을 바탕으로, 이 몸을 바탕으로, 마음을 바탕으로 여기서 무언가를 쌓아 올릴 때, 저 bhava와 이어져 있고 그에 맞는 것들이 끌려오기 시작합니다.

අපි ආලෝකයට හේතු වෙන්නේ. ආලෝක ස්වභාවය ඇති කරන බබලන ස්වභාවය ඇති කරන මානසිකත්වයක් ගොඩනැගුව අර විශ්වයේ ඈතර අපෙන් විහිදිලා තිබි වෙච්ච බබලන ස්වභාවය කර්ම විපාකයන්ට හිතු වෙන කොටස් ඇදලා ඉන්න පටන් ගන්නවා.

우리가 빛의 까닭이 됩니다. 빛의 성질, 반짝이는 성질을 일으키는 마음가짐을 쌓으면, 저 우주 멀리 우리에게서 퍼져 있던 반짝이는 성질, 곧 kamma-vipāka의 까닭이 되는 부분들이 끌려오기 시작합니다.

අපි ඒවා සමග සම්බන්ධ වෙනවා. ඒවා අපි සමඟ සම්බන්ධ වෙනවා. මෙන්න මේ සම්බන්ධතාවයෙන් තමයි විශ්ව සම්බන්ධතාවයක් ඇති වෙන්නේ.

우리가 그것들과 이어지고, 그것들이 우리와 이어집니다. 바로 이 이어짐으로 우주와의 이어짐이 생깁니다.

මනසකින් බඹලවටත් අපේ මනසේ සම්බන්ධයක් තියෙනවා. ඒ සම්බන්ධය නිසා අපි බඹලවට හේතුකාරක වන්නා වූ දැනක්ව වැඩුවොත් ඒ මාර්ගය අනුගමනය පුළුවන් ඒ බඹලෝ හා සම්බන්ධ වෙන්නා වූ ප්‍රදේශයට අපේ පුණ්‍ය ශක්තියේ ශක්ති විශේෂ විහිදිලා තියෙනවා නම් ඒවා අපි කරා ඇදිලා යනවා. එතකොට පේන්නේ ආලෝකයෙන් ඇදිලා. අපි

마음으로는 brahmaloka에도 우리 마음의 이어짐이 있습니다. 그 이어짐 때문에 brahmaloka에 이르게 하는 jhāna를 키우면 그 길을 따라갈 수 있습니다. brahmaloka와 이어지는 곳에 우리 puñña의 갖가지 힘이 퍼져 있다면, 그것들이 우리에게로 끌려옵니다. 그러면 그것이 빛으로 끌려오는 것처럼 보입니다.

යනවා. එතකොට පේන්නේ ආලෝකයෙන් ඇදිලා. අපි ඒවට සම්බන්ධ වෙනවා. අපෙන් එහාට එහිදිලා යනවා එහෙන් අපිට ඇදලා යනවා ඔය ජාත දෙකක් ේන්න පටන් ගන්නවා.

우리가 그것들과 이어집니다. 우리에게서 저쪽으로 퍼져 나가는 것과 저쪽에서 우리에게로 끌려오는 것, 이 두 가지가 보이기 시작합니다.

මෙන්න මේ වගේ දේවල් ඔය ආලෝක සංඥා එහ මෙහෙ දුවනවා ඔයි අතියෙනවා.

이런 것들 때문에 빛의 saññā가 이리저리 달리는 것입니다.

සමහර වෙලාවට පුච්චා දමන්න පුළුවන් යම්කිසි බලවේගයක් තියෙනවා නම් අර විස බලවේග අර ලං වෙලා ඇදිලා යන කොටසක් තියෙනවා මනසට ධර්ම වශයෙන් ඒවා ගොඩනැගිලා තියෙන්නේ කර්ම කර්ම වශයෙන් කර්ම විපාක වශයෙන් ගොඩනැගිලා. මේ

때로는 태워 없앨 수 있는 어떤 힘이 있다면, 저 독한 힘들이 다가와 끌려가는 부분이 있습니다. 마음에 dhamma로서 그것들이 쌓여 있는 것은 kamma로서, kamma-vipāka로서 쌓인 것입니다.

වශයෙන් කර්ම විපාක වශයෙන් ගොඩනැගිලා. මේ පාප ධර්මයන්ගේ එන බලවේග අර සුද්ධ කෙනල්ලින් පුච්චා හරි. පුච්චා හරිනකොට

악한 dhamma에서 오는 이 힘들을 저 맑은 이들이 태워 쫓아냅니다.

කෙනල්ලින් පුච්චා හරි. පුච්චා හරිනකොට සමහර වෙලාවට මල්ලි පත් වෙලා යනවා වගේ එකපාර දැනෙනවා. පැත්තෙන් පැත්තෙන් බිරිහිලා

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

අඳුරු ආලෝකවිල යනවා. ිවිධ වර්ණාකාරයෙන් නැගිලා යනවා. මෙහෙම ඒවත් අපි වැකුණ.

어두운 빛으로 사라져 가기도 하고, 여러 빛깔로 피어오르기도 합니다. 이런 것들도 우리가 겪습니다.

හැබැයි මේ එකක්වත් මේ බාහිර ලෝකයේ ක්‍රියාකාරීත්වය අපි හිතුවක් නැතම් සිද්ධ වෙන එකක්. මේවා එකක්වත් අපේ භාවනාවට අයිති ඒවා නෙමෙයි. මේවා බලබලා ඉන්න ගියහම විස්ිත්‍ර වෙන්න. මේවා අපිට බලන්න අවස්තාවයක් නැහැ.

하지만 이 가운데 어느 것도 바깥 세계의 움직임이며, 우리가 생각하든 않든 일어나는 것입니다. 이것들 가운데 어느 것도 우리 bhāvanā에 속한 것이 아닙니다. 이것들을 자꾸 들여다보고 있으면 마음이 흐트러집니다. 우리에게는 이것들을 볼 겨를이 없습니다.

ගහට පෝර දැම්මහම දළුවෙන හැටි බලන්න ඕනේ නැහැ. දල් ආපුහම ඉතින් වැඩේ ගන්න පුළුවන්. ඇයි බැලුවන්න නොබලුව කියලා දල් එන එක වෙනස් වෙන්නේ නැහැ. පෝර හරියට දැම්ම නම් සාත්තු හරියට කළානවා. අතු වෙනට අතු වෙනවා බැලුවොත් පේනවා. සිතුිලි එන වෙලාවට සිතුිලි එනවා බැලුවොත් පේනවා. බුබුළු එන වෙලාවට බුබුලු වෙනවා බැලුවොත් පේනවා. නොබැලුවොත් ඒක එන්නේ නැද්ද සාම්

나무에 거름을 주고 나서 싹이 트는 모습을 지켜볼 필요는 없습니다. 싹이 나오면 그때 거두면 됩니다. 보았느냐 안 보았느냐에 따라 싹이 나오는 일이 달라지지 않습니다. 거름을 제대로 주고 돌봄을 제대로 했다면, 가지가 날 때가 되면 가지가 납니다. 보면 보입니다. 움이 틀 때가 되면 움이 틉니다. 보면 보입니다. 봉오리가 맺힐 때가 되면 봉오리가 맺힙니다. 보면 보입니다. 안 본다고 그것이 오지 않겠습니까?

බැලුවත් නොබැලුවත් හේතු ඵලය ඒ අනුව ක්‍රියාත්මකලා එනවා. ඒ වගේ අපිට එන ඵලය ගැන බල පලා යන්න ඕනේ නැහැ විස්ිත්ත වෙනවා. අපේ වැඩේ කරන්නයි අපිට තියෙන්නේ.

보든 안 보든 까닭과 열매는 그에 따라 움직여 옵니다. 그처럼 우리에게 오는 열매를 자꾸 들여다보며 갈 필요가 없습니다. 마음만 흐트러집니다. 우리에게 있는 것은 우리 일을 하는 것뿐입니다.

[උගුර කෑරීම]

[헛기침]

ඉතින් ඒ වගේ අපිට මොකක්ද ගන්නේ? සිතක්ක සචාර පීති සුඛ ඒකග්ගතා මේ ධ්‍යානංග පහ පළවෙනි ප්‍රථම ධ්‍යානය සිතක්ක සවිචාර කියන්නේ බාහිර ලෝකයෙන් අපි ගත්ත එකක් නෙමෙයි අපේ කර්මස්ථානය අරත්ව වටහාගත්ත කර්මස්ථානය සිහි කරනකොට ඒක තමයි සවිතක්ක සවිතාර වෙන්නේ.

그러면 그처럼 우리는 무엇을 붙잡습니까? vitakka, vicāra, pīti, sukha, ekaggatā, 이 다섯 jhānaṅga가 첫째 jhāna입니다. vitakka와 vicāra란 바깥 세계에서 우리가 가져온 것이 아닙니다. 우리의 kammaṭṭhāna, 그 뜻을 깨달아 안 kammaṭṭhāna를 떠올릴 때, 그것이 바로 vitakka와 vicāra가 되는 것입니다.

ඒකේ තියෙන්නේ අව්‍යාපාද සංකල්පනා අවිහිංසා සංකල්පනා නෙක්කම්ම සංකල්පනා ඒවා සම්මා සංකල්ප නැගීමකින්දන්නේ? සම්මා දිට්ඨිය කර්මස්ථානයේ අර්ථය සම්මා දිට්ඨියට ගෝචර නම් ඒක සිහි කරනකොට සම්මා සංකල්පය අපි මතුවෙනවා.

그 안에는 abyāpāda의 생각, avihiṃsā의 생각, nekkhamma의 생각이 있습니다. 그것들은 sammā saṅkappa가 일어나는 것 아닙니까? kammaṭṭhāna의 뜻이 sammā diṭṭhi에 잡힌다면, 그것을 떠올릴 때 우리에게 sammā saṅkappa가 떠오릅니다.

ඒ වචනය කියනකොට අතළඟ සම්මා වාචා ක්‍රියාත්මක වෙනවා. ඊට අනුව කරනකොට සම්මා කම්මන්ත ක්‍රියාත්මකයි. අපිම අභ්‍යන්තරයමයි මේ ඔක්කොම අපේ ජීවිතය පවතින්නේ සම්මා ආජීවය අපේ උත්සාහය අපි මයිතිය තියෙන සම්මා වාය මේ ශරීරය අසුලක් අපි පිටනේ.

그 말을 할 때 곧바로 sammā vācā가 움직입니다. 그에 따라 행할 때 sammā kammanta가 움직입니다. 이 모든 것이 바로 우리 안에 있습니다. 우리 삶이 이어지는 sammā ājīva도, 우리의 애씀, 우리가 지닌 sammā vāyāma도 이 몸에 기대어 있는 것이지 밖이 아닙니다.

සතිය නැගෙන්නේ මේ තුළ තියෙන මනසෙමයි. සම්මා සතියමයි පිටනෙන්නේ. සමාධිය නැගෙන ඇලීම් ගැටීම් නැති වනසම මිසක් පිටනෙ.

sati가 일어나는 것도 이 안에 있는 마음에서입니다. sammā sati는 밖이 아닙니다. samādhi가 일어나는 것도 들러붙음과 부딪침이 없는 마음에서이지 밖이 아닙니다.

එහෙනම් ආර්යෂ්ඨාංගික මාර්ගය වැඩෙන්නේ ආධ්‍යාත්මය තුළ මිසක් බාහිර ලෝකේ නෙමෙයි.

그렇다면 ariya aṭṭhaṅgika magga가 자라는 것은 자기 안에서이지 바깥 세계가 아닙니다.

දැන් මේ ආර්යෂ්ඨාංගිකඒ මාධ්‍ය වැඩෙන්නේ කොහෙද කියලා බලාගන්න ඕනේ. ආධ්‍යාත්මය තුළ වැඩෙන එකක් නෙදා බාහිර ලෝකේ වැඩන එකක් නෙමෙයි. එහෙනම් බාහිර ලෝකයක් කිය ඇඟිලි ගහන්න හොයන්න දෙයක් නැහැ. මග වැඩෙනවද කියලා. මග වැඩනම් කමා තුළ බලන්න ඕනේ. එහෙනම් බාහිර ලෝක ආලෝකයන්න බලන්න වත් අපිට අවශ්‍ය වෙන්නේ නැහැ.

이제 이 ariya aṭṭhaṅgika magga가 어디서 자라는지 살펴보아야 합니다. 자기 안에서 자라는 것 아닙니까? 바깥 세계에서 자라는 것이 아닙니다. 그렇다면 바깥 세계를 가리키며 길이 자라는지 찾을 것이 없습니다. 길이 자라는지는 자기 안에서 보아야 합니다. 그렇다면 바깥 세계의 빛들은 볼 필요조차 없습니다.

එහෙනම් ධ්‍යානංග පහම ආධ්‍යාත්මිකයි. සවිතක්ක සවිතාරා අපි තුළ මිසක් ිඩනෙද. ඒ තුළින් නැගෙන්නා වූ නිදහසේ විවේක ප්‍රීතියක් නැගෙනම් ප්‍රීතිය මේ කය මුල් කරගෙන මනස මුල් කර මෙතන නැගිනවා නිසා. තමා තුළ නැගි නිසා. ප්‍රීතිය බාහිර ලෝකයේ නෙමෙයි.

그렇다면 다섯 jhānaṅga는 모두 자기 안의 것입니다. vitakka와 vicāra도 우리 안에서이지 밖이 아니지 않습니까? 그것을 통해 일어나는 자유로운 viveka의 pīti가 일어난다면, 그 pīti는 이 몸을 바탕으로, 마음을 바탕으로 여기서 일어나는 것입니다. 자기 안에서 일어나기 때문에 pīti는 바깥 세계의 것이 아닙니다.

කයට දැන්නේ සුවයක් තියෙනවා නම් සුඛය කයේ මිසක් බාහිර නැහ. හිතේ එකක බවක් තියෙනනම් ආධ්‍යාත්මය තුළ මිසක් බාහිර නෙමෙයි. එහෙනම් ධ්‍යානංග පහම ආධ්‍යාත්මික. දැන්

몸에 느껴지는 편안함이 있다면 sukha는 몸에 있는 것이지 밖이 아닙니다. 마음이 하나로 모인 상태가 있다면 그것도 자기 안에 있는 것이지 밖이 아닙니다. 그러므로 다섯 jhānaṅga는 모두 자기 안의 것입니다.

එහෙනම් ධ්‍යානංග පහම ආධ්‍යාත්මික. දැන් ධ්‍යානක පහෙන් දෙකක් ඉස්සෙල්ලා ගැලවිලා යනවා. සිතක්ක සවිචාර අත්ඇරලා ගියා. ප්‍රීති සුඛගතා තියෙන ධ්‍යාන තුන ඇතුලට තියෙන්නේ තුනක් ඉපේ. ප්‍රීතියත් අත්ඇලා ගියා ඇතුලේ තියෙෙන දෙකක් ඉපදි සුඛ ඒකග්ගතාව සුඛයත් අත්ඇලා ගියා ඇතුලේ තියෙන එකක් ඉුර ඒකග්ගතාවය ඒක උපේක්ෂාට පත් වුනාම චතුප ධ්‍යානයට යනකම ඇතුලේ නිසා පිට එකක්වත් තින්නා.

이제 다섯 jhānaṅga 가운데 둘이 먼저 떨어져 나갑니다. vitakka와 vicāra를 놓아 버렸습니다. pīti, sukha, ekaggatā가 있는 jhāna에서는 안에 셋이 남습니다. pīti도 놓아 버리면 안에 둘, sukha와 ekaggatā가 남습니다. sukha도 놓아 버리면 안에 하나, ekaggatā가 남습니다. 그것이 upekkhā에 이르러 catuttha jhāna로 갈 때까지 모두 안이므로, 밖의 것은 하나도 없습니다.

එහෙනම් පිට බලාගෙන මේ ධ්‍යාන හොයන්න පුළුවන්. ධ්‍යානව නම් ඇතුල. තමා තුළ දැන් තමා තුළ බලන නම් ගැස්සීම කොහෙන්ද ඉන්නේ? ඔය දිගැත්තෙන්නේ මොකද?

그렇다면 밖을 바라보며 이 jhāna를 찾을 수 있겠습니까? jhāna라면 안입니다. 이제 자기 안을 본다면 움찔함이 어디서 오겠습니까? 그 움찔함은 왜 생깁니까?

පිටන් එයාව ලව කන්න යන්න එහලායි ටිකත්

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

වෙන්න. එහ ගැත්තෙනකොට මෙහෙ ගැස්ෙනවා. හිතෙත් බාහිරයි. බාහිර හිතෙන් ධ්‍යාන ලබන්න බැහ. ඒ නිසා හැමේම දකින්න ඕනේ බාහිර

저쪽이 흔들릴 때 이쪽이 움찔합니다. 그 마음도 바깥입니다. 바깥 마음으로는 jhāna를 얻을 수 없습니다.

ලබන්න බැහ. ඒ නිසා හැමේම දකින්න ඕනේ බාහිර ඕන යාව තිබිච්චාල හේතු තනුව ඵලය හැදෙන බාහිර වෙන එකක් හැදෙන්නේ නැහැ. හේතුව යහපත් නම් බාහිර ඵලය යහපත් වෙන්නේ.

그러므로 늘 보아야 합니다. 바깥에 무엇이 있든 까닭에 따라 열매가 생기는 것이지, 바깥이 열매를 만들지 않습니다. 까닭이 좋으면 바깥 열매도 좋아집니다.

අභ්‍යන්තර ඵලය මර ඕනේ. ඒක තමයි සමාධිය ලබාගෙන්නේ. සමාධිය තියෙන කරම ඔක්කොම තියෙන්නේ? ධ්‍යානංග පහම අභ්‍යන්තරය මිසක් බාහිර නෙමෙයි කියලා දැනගෙන අභ්‍යන්තරයට හිත තියන්න වනකොට ලස්සන ධ්‍යාන වැඩෙවා. පිටස්රලා බලන්න දෙයක් ධ්‍යාන වලට නැ.

안의 열매가 생겨야 합니다. 그것이 samādhi를 얻는 것입니다. samādhi에 이르기까지 모든 것이 어디에 있습니까? 다섯 jhānaṅga가 모두 안이지 밖이 아니라는 것을 알고 안에 마음을 둘 때 아름다운 jhāna가 자랍니다. jhāna에는 밖을 내다볼 것이 없습니다.

ඉතින් ඕක දකින්න ඕනේ.

그러니 그것을 보아야 합니다.

පිටස්සර අරමුණක් ආපුවහම ඒක භය අරමුණක් නම් අරමුණෙන් හිත ගලවාගන්න පුළුවන්.

바깥 대상이 왔을 때 그것이 두려운 대상이라면, 그 대상에서 마음을 떼어 낼 수 있습니다.

මොකද පිටස්ස තමයි මාර භාක්ෂිතය ඔක්කොම අපිට උගුලපු කරන්න ඉන්නේ. අභ්‍යන්තරය නෙමෙයි. පිටස්තරින් හද බලන්න ගිහිල්ලා ඉඩ

왜냐하면 바깥에야말로 Māra의 무리가 모두 우리를 덫에 걸리게 하려고 기다리고 있기 때문입니다. 안이 아닙니다.

නෙමෙයි. පිටස්තරින් හද බලන්න ගිහිල්ලා ඉඩ දුන්නොත් තමයි පින්ාගන්නේ නැතුව.

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

මේ බාහිර ලෝකය ඇව ඇඟිලිගහන්න ගියාට පස්සේ හින වෙච්ච මූලනක් අරන් හත දල දෙකක් ආපු දට්ටක් මුණක් පෙන්නනවා. දැන් බෙන්නේ නැදේ.

이 바깥 세계에 손을 대기 시작하면, 무서운 모습을 하고 엄니 두 개가 튀어나온 얼굴을 보여 줍니다. 이제 두렵지 않겠습니까?

එහෙනම් හොඳ ලස්සන ැඳගෙන තියෙන සෙ ගලවල දාන්න නිර්වත්ව පේනවා. මේවා තමයි මාර්ග පහසීම ස්වාම.

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

ඉතින් අපි මොකද වෙන්නේ? විසිද්ධ වෙලා හිටන් එක්කෝ එක විස්ථිත්ත වෙනවා. බය එක්කෝ බය වෙනවා. එක්කෝ රාගයට ඇදිලා යනවා. ඒ ලෝකේ

그러면 우리는 어떻게 됩니까? 흐트러지거나, 아니면 두려워하거나, 아니면 rāga에 끌려갑니다.

බය වෙනවා. එක්කෝ රාගයට ඇදිලා යනවා. ඒ ලෝකේ මොනවද පෙන්නන්න හගෙන ඒවටන. ඊට පස්සේ ඇවිදිලා හනම් ශටන්තර දෙන්නා. ඔබ හොඳ

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

උත්තමය මේ කාලේ ඉඳන් ඔබ පස්සේ අපි ආවා. ඔබ ඔතෙට පත් වෙන එකකන් තමයි අපි බලා හිටියේ. ඔබ දැන් මාර්ගඵල ලබලා ඔබ දැන් ඉහළ තැනක ඉන්නේ. අපිත් ඔබතුමා වහ මගේ එකතු වෙලා එකතු වෙලා හිටිය. වැඳගෙන උදාගෙන ලඟ වෙලා

'훌륭하신 분이여, 오래전부터 우리는 당신 뒤를 따라왔습니다. 당신이 그 자리에 오르기만을 우리는 기다려 왔습니다. 당신은 이제 magga-phala를 얻어 높은 자리에 계십니다. 우리도 당신과 함께 모여 있었습니다.'

එකතු වෙලා හිටිය. වැඳගෙන උදාගෙන ලඟ වෙලා අපේ හිතා නම ගන්නවා එහෙම නැමුට පස්සේ අපිත් මොකද කරන්නේ මානාකාරකම නිසා අපි ඉන්නේ අපි ඉන්නේ උද්දාමය ඇත්තා කියලා. ඒ

절하며 다가와 우리 마음을 기울게 합니다. 그렇게 기운 뒤 우리는 어떻게 합니까? 우쭐함 때문에 들떠서 그것이 참이라고 여깁니다.

ඉන්නේ අපි ඉන්නේ උද්දාමය ඇත්තා කියලා. ඒ පැත්තට එලා උන් එක කතාවට බහරට බැහලා ටිකක් ගියාට පස්සේ හොඳට දැන් මනස සමාධිය වැටෙනවා ඒ පැත්තට බාහිරට ගියා කියලා. හුන්නා හොඳටම ගලවාගන්න වැරත දැන් උන්ට බැඳිලා ඉන්නවා.

그쪽으로 가서 그들의 말에 넘어가 바깥으로 내려가 조금 지나면, 바깥으로 갔기 때문에 마음이 samādhi에서 떨어집니다. 그들을 떼어 내려 해도 이제는 그들에게 묶여 있습니다.

ඊට පටන් උව්වල් දාලා පටන් ගන්න පැත්තේ. හොඳ කුණුහරගිය එකේ බයිනවා.

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

කවුරුහලා හිදාගත්ත කියලා ඉතින් මොකද

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

වෙන්නේ අපි උන්ව කතා කරගෙන උන්ගේ කොළොපන් කර ජීවත් වෙනවා. අන්තිට බලනකොට බය වෙලා කෑ ගහනවා. හීන පේනවා කියලා කෑ ගහනවා. විස්සිත වෙනවා. අන්තිට මනස පාලනය කරගන්න අපිට බැරි වෙනවා. මේ වෙන දෙයක්. ඉතින් ඒ නිසා බොහෝම

우리는 그들과 말을 주고받으며 그들에게 휘둘리며 살게 됩니다. 끝내 두려워서 소리를 지릅니다. 꿈이 보인다며 소리를 지릅니다. 마음이 흐트러집니다. 끝내 우리는 마음을 다스릴 수 없게 됩니다. 이런 일이 일어납니다.

වෙනවා. මේ වෙන දෙයක්. ඉතින් ඒ නිසා බොහෝම පරිසම් වෙන්න ඕනේ. ඔය බාහිර මුලාන්ගේ ස්වභාවයක්මයි බාහිර ධ්‍යාන හෝ සමාධිය නැහ.

그러니 아주 조심해야 합니다. 그것은 바깥의 홀림이 지닌 성질일 뿐이며, 바깥에는 jhāna도 samādhi도 없습니다.

අපේ අභ්‍යන්තරය ඒ කරගන්න ඕනේ. අභ්‍යන්තරයේ අනුසය සමග කෙලෙස් විදිලා ගියාට පස්සේ බාහිර ඕන තරම් බැරිහැ බැලුව එයා මොනවා කරලා තුන්ට කවත්තට බැහැ. මනස විස්තිර කරන්න හේතු වුණේ නැ. එහෙනම් මුලින්ම

우리 안에서 그것을 이루어야 합니다. 안의 anusaya와 함께 kilesa가 부서져 나간 뒤에는, 바깥을 아무리 보아도 그것이 무엇을 하든 그를 흔들 수 없습니다. 마음을 흐트러뜨리는 까닭이 되지 않습니다.

කරන්න හේතු වුණේ නැ. එහෙනම් මුලින්ම දැනගන්න ඔතන පටන් ගන්නකොට උද්ගහන විදිෙන අවස්ථාවක් එනකොටම පටන් ගන්නවා වැඩි. කොතන පටන් ගෙනම භූතය, ප්‍රේතයෝ, අමනුස්සයෝ ඥාති ඔය ඔක්කොම ලැහැතිලා ඔක්කොම පටන් ගන්නවා.

그러니 먼저 알아 두십시오. 거기서 시작할 때, uggaha nimitta가 나타나는 때가 오자마자 일이 시작됩니다. 어디서든 bhūta, peta, amanussa, 친척들, 이런 것들이 모두 다가와 모두 시작합니다.

ඒක හැටිය. ඉතින් ඕකට අහුවෙනවා 99ක් භාවනා කරන්න යන 99ක් සැරදෙනවා. එකෙක් බේරෙනවා. හැබැයි අහගෙන හරි කොහොමහරි

그것이 그 모습입니다. 그래서 여기에 걸려듭니다. bhāvanā를 하러 가는 이들 가운데 아흔아홉은 그르칩니다. 하나만 살아남습니다.

එකෙක් බේරෙනවා. හැබැයි අහගෙන හරි කොහොමහරි උපක්‍රමයෙන් බේරිත කෙනා බාහිර එකක්වත් බලන්න යන තමන්ගේ ගැඩි කරගන්න. තමා තුළ

하지만 들어서든 어떻게든 슬기로운 방법으로 살아남은 사람은 바깥 것은 하나도 보러 가지 않고 자기를 굳건히 합니다.

බලන්න යන තමන්ගේ ගැඩි කරගන්න. තමා තුළ දකින්න පුළුවන්. එහෙනම් ඉගන් අහේනා කළේ. මේ දුකක් දුකට සමුදයත් එහෙනම් ලෝකයත් ලෝකයට සමුදයත්, ලෝක නිරෝධයත් ලෝක නිරෝධ මාර්ගයක් මේ කය තුළ පනවනවා. පිට නෙවෙයි

자기 안에서 볼 수 있습니다. 그래서 dukkha와 dukkha의 samudaya, 곧 loka와 loka의 samudaya, loka nirodha와 loka nirodha에 이르는 길을 이 몸 안에서 밝혀 보이신 것입니다.

මාර්ගයක් මේ කය තුළ පනවනවා. පිට නෙවෙයි තැන මෙතනින් බලාගන්න තමා තුළින් බලාගන්න තියෙන එක වෙන පිනක් කරලා පිටක් බලන්න ගිය

밖이 아니라 바로 여기서, 자기 안에서 살펴보아야 할 것입니다.

තියෙන එක වෙන පිනක් කරලා පිටක් බලන්න ගිය දාට අපි හැමතෙනෙම පැවතිනවා. ඕකට අහු

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

දාට අපි හැමතෙනෙම පැවතිනවා. ඕකට අහු වෙන්නේ ඔබ ගැස්සීම් කල්පන එකක්වත් නෑහැ තමා තුළ හිත තියාගත්තා.

여기에 걸리지 않는 것은 움찔함도 이런저런 생각도 하나 없이 자기 안에 마음을 두었을 때입니다.

වරද්දාගන්න නැතුව කරගන්න

그르치지 말고 해 나가십시오.

번역 고르기