kamma 치러 내기
කර්ම ගෙවිම.
කර්ම බලවේ කර්ම ප්‍රවාහ ගලාන්ත විරුද්ධව මැඩ පැවැත්වීම
kamma의 힘, kamma의 흐름이 흘러가는 것에 맞서 그것을 눌러 막는 것,
මේ ආදී වශයෙන් මේ පෙන්නන යනම් මේ කර්මය
이런 것들로 kamma를 보여 줍니다.
දැන් කර්මය වැලැක්කීම කියන්නේ මෙහෙමයි.
이제 kamma를 막는다는 것은 이렇습니다.
අපිට පුළුවන් වළක්න්න පුළුවන් කර්ම තියෙනවා බැරි කර්ම තියෙනවා. ඒකත් අපි කර්මය කරපු ස්වභාවය අනුවමයි සිද්ධ වෙන්නේ.
우리가 막을 수 있는 kamma가 있고, 막을 수 없는 kamma가 있습니다. 그것도 우리가 kamma를 지은 모습에 따라 일어납니다.
වළක්වන්න පුළුවන් විදියේ කර්මයක් අපි කළානම් ඒකට ප්‍රතිකර්මයක් තියෙනවා වළක්වාගන්න පුළුවන් විදියේ ප්‍රතිකර්මයක්.
막을 수 있는 종류의 kamma를 우리가 지었다면, 그에 맞서는 paṭikamma, 곧 막아 낼 수 있는 paṭikamma가 있습니다.
ප්‍රතිකර්ම නැති කර්ම තියෙනවා. ආනන්තර පාප කර්මයක් කළොත් ප්‍රතිකර්ම නැහ. ඒකට වළක්වාකාගන්න ක්‍රමයක් ඒකෙන් බේරෙන්න අපිට නැහ.
paṭikamma가 없는 kamma도 있습니다. ānantariya pāpa kamma를 지으면 paṭikamma가 없습니다. 그것을 막을 길도, 거기서 빠져나갈 길도 우리에게는 없습니다.
යම් කෙනෙක් සතයෙක් මරණා මොන විදිහෙන් ඔවත් යන්න හිතක් නොතිය.
어떤 사람이 짐승을 죽일 때, 어떻게든 달아날 틈을 조금도 남겨 두지 않고,
විදත්වේ ගුලගින් ගත්තහම ඔහුට යන්න තියෙන ඔක්කොම සිරිචික වහල එක පැත්තකින් දුක්
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
හිටියෙනවා. ඔහුට යන්න දෙනක් නෑහ පොළම දෙයක් නැහැ. එකොට මැරෙන්න වෙනවා එක්කෝ ගෝචර වෙන්න. දැන් මේ විදිහේ කර්මයක් කළොත්
그 짐승에게는 갈 곳도 없고 뛰어 달아날 곳도 없습니다. 그러면 죽거나 붙잡힐 수밖에 없습니다.
ගෝචර වෙන්න. දැන් මේ විදිහේ කර්මයක් කළොත් ඒ කර්මය විපාය ආපුවහම අපිට මොන ජාතිය ප්රතිකරමයක්ද බෙහෙත් ගන්න ගියාහම දොසන ලේලේ පේන්නෙත් නැ. කරන්න ගිය තියෙනවා වැහිලා. අපිට ලෝකයට ගෝචර වෙන්න සිද්ධ වෙනවා. කර්මය විපාකයට ගෝචර වෙන්න සිද්ධ වෙනවා. දැන් මෙහෙම මේවා තියෙනවා. හැබැයි
이제 이런 kamma를 지으면, 그 kamma의 vipāka가 왔을 때 우리가 어떤 paṭikamma를 할 수 있겠습니까? 약을 구하러 가도 보이지 않습니다. 하려던 길이 다 막혀 있습니다. 우리는 세상에 붙잡히게 되고, kamma의 vipāka에 붙잡히게 됩니다. 이런 것들이 있습니다.
වෙනවා. දැන් මෙහෙම මේවා තියෙනවා. හැබැයි සියලු කර්ම එහෙම ඒවා නෙමෙයි.
하지만 모든 kamma가 그런 것은 아닙니다.
ඉතින් අපි දැනගන්නවා කර්මය කරපු හැටියටයි විපාකය ක්‍රියාත්මක වෙන්නේ. ඒ ප්‍රතිකර්ම
그러니 우리는 kamma를 지은 대로 vipāka가 작동한다는 것을 압니다.
විපාකය ක්‍රියාත්මක වෙන්නේ. ඒ ප්‍රතිකර්ම ඉඩ තියෙන දැන් ඉස්සර මිනිස්සු ඒ පුරුද්දට යුද්ධයක් කරන්න ගියා නම් තුන් වතාවක් ප්‍රතිඥාවක් දෙනවා. යුද්ධ කරනවද යටත් වෙනවදැම තියාගන්නවා. තුන් වතාවකිනුත් අහලා යටත් වෙන්නේ නැත්නම් තමයි යුද්ධ කරන්නේ.
paṭikamma의 여지가 있는 것을 보자면, 옛사람들은 그 관습대로 싸움을 하러 가면 세 번 알렸습니다. 싸우겠느냐, 항복하겠느냐 하고 물었습니다. 세 번을 물어도 항복하지 않을 때에야 비로소 싸웠습니다.
හතෙන් මරන්න ගියාම හැංගිලා ඉන්න හතාට එහෙනම් පෙන්නන හතාට විදින්නේ නැහ. දුරු අත කොළලා කියලත් සද්දයක් කරනවා.
화살로 짐승을 잡으러 가서도 숨어 있는 짐승에게 그냥 쏘지 않고, 먼저 소리를 내어 알립니다.
දුලින් දුන්නට ගහනවා. ඔහුට යන්න පුළුවන් නම් යන්න ඉඩලා තමයි මරන්නේ. ඉඩ තියලා මරනවා.
활시위를 튕겨 소리를 냅니다. 짐승이 달아날 수 있으면 달아날 틈을 준 뒤에야 죽입니다. 틈을 주고 죽입니다.
එහෙනම් ඔයටත් කවද හරි මාංචික විපාකයක් ආවො බේරෙන්න ඉඩ තියෙන එකක් තමයි එන්නේ.
그렇다면 당신에게도 언젠가 그런 vipāka가 오면, 빠져나갈 여지가 있는 것이 옵니다.
ඔන්නම් අර හතාප දුන්නා වගේ බේරෙන්න ඔන්නම් බේරියන් කියා දුන්නා වගේ උඹටත් ඔන්නනම් බේරියන්ගෙන් ජාති විපාකයක් තමයි ඉන්නේ.
그 짐승에게 빠져나갈 수 있으면 빠져나가라고 알려 준 것처럼, 당신에게도 빠져나갈 수 있으면 빠져나가는 그런 종류의 vipāka가 옵니다.
කර්ප හැරියටයි විපාකය. කර්මණය කරපු හැටියට. ඉතින් අපි අත්තට තියෙන ඒවයි හුඟක්
kamma를 지은 대로 vipāka가 옵니다. kamma를 지은 그대로.
හැටියට. ඉතින් අපි අත්තට තියෙන ඒවයි හුඟක් තියෙනවා. බේරෙන්න ඉඩ තියලා ඉඩ ඉඩ තියලා තියෙන්නේ කර්ම. ඒ නිසා අපිටත් පුළුවන්
실제로 우리에게 있는 것 가운데 많은 것이 빠져나갈 여지를 남겨 둔 kamma입니다.
තියෙන්නේ කර්ම. ඒ නිසා අපිටත් පුළුවන් එහෙම එකින් උපක්‍රම සීලිය හෝ බේරෙන්න කර්ම පහකයේ එහෙම අවස්ථාවල අන්න ඒ නිසා මේ
그러니 우리도 그런 때에는 이런저런 방법이나 sīla로 kamma에서 빠져나갈 수 있습니다.
පහකයේ එහෙම අවස්ථාවල අන්න ඒ නිසා මේ ආචින්තිය කර්ම විසයක් කිව්වේ මේක විග්රහ කරලා ඉවර කරන්න බැරි නිසයි. මේක අති සිවුන්. අචිත්තයි කිව්වේ හිතන්න පොඩ්ඩක්වා බෑහ කියන එක නෙමෙයි.
그래서 acinteyya kamma-visaya라고 한 것은 이것을 다 풀어 밝힐 수 없기 때문입니다. 이것은 아주 미묘합니다. acinteyya라고 한 것은 조금도 생각할 수 없다는 뜻이 아닙니다.
හිතාගන්න පුළුවන් හරියක් තියෙනවා. හිතට ගෝචර වෙන්නේ නැති හරියක් තියෙනවා. පර්වජ්ඤ
생각으로 알 수 있는 부분이 있고, 마음이 닿지 않는 부분이 있습니다.
ගෝචර වෙන්නේ නැති හරියක් තියෙනවා. පර්වජ්ඤ ගෝචර හරියක් තියෙනවා. රාග ගෝචර හරියක් තියෙනවා.
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
චතුරාර්ය සත්‍යය අවබෝධ කර ගැනීමට යන මාර්ගයේදී යම්කිසි කර්ම ඵලේගයන් වැඩ පවත්වා ගන්න යම්කිසි කොටසක් අපිට අවශ්‍ය වෙනවා. ඒ ටිකේ අපිට පුළුවන් කමක් තියෙනවා. ඒකට අවශ්‍ය වෙන ප්රතිකර්මය කරගන්න.
catu-ariyasacca를 깨닫는 길로 가면서, kamma의 열매를 이어 가는 어떤 부분이 우리에게 필요해집니다. 그 부분에서는 우리가 그에 필요한 paṭikamma를 해낼 수 있습니다.
අපි වැඩි හරියක් මේ කර්ම කරපුවහම කර්මය විපාකය නෙමෙයි අපිට එන්නේ. අපි වර්ධනය කරගන්න එක.
우리가 kamma를 지을 때 대부분 우리에게 오는 것은 kamma의 vipāka가 아니라, 우리가 스스로 키운 것입니다.
දැන් කෙනෙක් අපිට බනිනවා. කර්මය විපාකයේ බැනුන් අහන්න වෙන එක විතරක් නම්. බැැනුන් අහලා ඉන්න බැ අපි ඒකට ගහන්න යනවා. ගහන ගිහිලා උගින් ඔලුව පළාගන්නවා. ඌ බලවත් නම් ගහනවා ඔලුව පැලෙන්න. දැන් ඔලුව පැලෙන්න ගහගත් එක පෙර කර්මය නෙමෙයි අපි දැන් කරගත්තේ ඒක. අර බැනු අහලා හදයක් නැති වෙනවා ඒක බැ අහලා නිහඬ ඔය විදියනම් එහෙම කර්මය ටිකා වූ යන්න ගියා.
이제 누가 우리를 욕한다고 합시다. kamma의 vipāka로는 욕을 듣는 것까지만입니다. 그런데 욕을 듣고 가만있지 못하고 우리가 때리러 갑니다. 때리러 갔다가 그에게 머리가 깨집니다. 그가 힘이 세면 머리가 깨지도록 때립니다. 이제 머리가 깨지도록 맞은 것은 지난 kamma가 아니라 우리가 지금 지은 것입니다. 욕을 듣고 소리 없이 잠자코 그렇게 있었다면, 그 kamma는 조금 치러져 지나갔을 것입니다.
අපි ඒකේ සද්ද නැතුව වන්නේ නැතුව අපි ඒකට එක එක කට එක කරන්න ගියොත් මොකද වෙන්නේ. ඒක පෙර කර්මයෙන් ආපු සේ මේ අවස්ථාවේ බලවත් කරගන්න.
우리가 거기서 잠자코 있지 않고 이런저런 말대꾸를 하려 들면 어떻게 될까요? 지난 kamma로 온 것을 이 순간에 더 크게 키우는 것입니다.
මෙන්න මේ වගේ ඒවත් කරව විපාක කියන්න බැහ. ඒවා මෙලෝජි කරගත්ත ඒවා. සියල්ල පරලොවට බාර දෙන්න බැ. පර්ලොව සියල්ලම කර්ම පගොවල සම්බන්ධ නෑහ කියන්නත්.
이런 것들은 kamma의 vipāka라고 할 수 없습니다. 이 세상에서 만든 것들입니다. 모든 것을 다른 생에 떠넘길 수는 없습니다. 그렇다고 다른 생이 kamma의 열매와 아무 상관이 없다고 말할 수도 없습니다.
කර්මය මුල් වෙනවා. කර්මය දායාද වෙනවා. කම්මස්ස කෝමි කම්මදා දායාදෝ කම්මය යෝනි, කම්ම බන්ධ කම්ම පටිසරණෝ යං කම්මං පරිස්සාමිති කල්‍යාණංවා පාපකංවා තස්ස දායාතෝ භවිත් ඔය ටික කියනවා.
kamma가 뿌리가 되고, kamma가 물려받는 몫이 됩니다. 'kammassakomhi kammadāyādo kammayoni kammabandhu kammapaṭisaraṇo, yaṃ kammaṃ karissāmi kalyāṇaṃ vā pāpakaṃ vā tassa dāyādo bhavissāmi' 하고 그렇게 외웁니다.
දැන් බුදුරජාණන් වහන්සේට සුන්දරී පරිබ්‍රාජිකාව මරලා පැල්ලේ හඟවලා ඉස්ත්‍රී දූසකයෙක්, මිනී මරුවෙක් කියන ඔය ප්‍රචාරය ඇහුවා. උන්වහන්සේට ඒ නින්දාව වින්ද සිද්ධ වුනා ිස්ුන් වහන්සේලා පංචියකුත් එක්ක හැබැයි කර්ම විපාකය එච්චරයි. උන්වහන්සේ
이제 붓다께서는, Sundarī paribbājikā를 죽여 덤불에 숨겨 놓고 '여자를 더럽힌 자, 사람을 죽인 자'라고 퍼뜨린 소문을 들으셨습니다. 그분은 bhikkhu 오백 명과 함께 그 욕됨을 겪어야 했습니다. 하지만 kamma의 vipāka는 그만큼뿐이었습니다.
හැබැයි කර්ම විපාකය එච්චරයි. උන්වහන්සේ නිහඬ ඔදිත් ිස්ුන් වහන්සේලාත් ඒකට කම්පා වුණේ නැ. යමෙක් බොරු කියනවා නම්
그분은 잠자코 계셨고, bhikkhu들도 거기에 흔들리지 않았습니다.
වුණේ නැ. යමෙක් බොරු කියනවා නම් ඔව් පරලෝධී යම් තැනක්ද කරලා බොරු කියලා බොරු කරලා ඒක හඟවනවා නම් ඔහුටත් එන එතන. ඔය දෙන්නම පරලෝදී සමානයි කියලා. මෙන්න මේ
누가 거짓을 말한다면, 또 무엇을 해 놓고도 하지 않았다고 거짓말하여 그것을 숨긴다면, 그에게도 같은 것이 온다고, 그 둘은 다음 세상에서 똑같다고 하셨습니다.
ඔය දෙන්නම පරලෝදී සමානයි කියලා. මෙන්න මේ කාරණය ඒ අයට කියන්න බැ.
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
ඒවට අර මිනිස්සු අර කර්ම වේගය ගෙවිල්ලා ගියා ඒකට ගැටුේ නැති නිසා.
그러자 그 사람들, 그 kamma의 기세는 다 치러져 지나갔습니다. 거기에 맞서 다투지 않았기 때문입니다.
උන්වහන්සේලා උන්වහන්සේලාටම සාප කරගන්නවනවා. මේක වෙන්න බැරි දෙයක්. මේකේ
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
කරගන්නවනවා. මේක වෙන්න බැරි දෙයක්. මේකේ මොකක් හරි වෙනකොට තියෙනවා කියලා හොයන වට අහුවුණා මේක වෙන ඒව ටිකක් කරලා අනුගණු කරපු වැඩක් කියලත් දැනගත්තා. දැනගෙන
'이건 있을 수 없는 일이다, 여기에는 무언가 있다' 하고 찾다가 들통이 났고, 이것이 다른 이들이 꾸며 시킨 일이라는 것도 알게 되었습니다.
කරපු වැඩක් කියලත් දැනගත්තා. දැනගෙන උන්වහන්සේ සලකන්න පටන් ගත්තා බුදුරජාණන් වහන්සේ දින හතයි ඕක ඉවසන්න ඕනේ. කර්ම වේගය ගෙවිල ඉවරයි දින හත ඕකට කම්පාවෙන් ලන්න එපා කියලා. ඉතින් ඒ වගේ අපි කර්ම වේගයක්
알고 나서 사람들은 그분을 다시 받들기 시작했습니다. 붓다께서는 '이레 동안만 이것을 견디면 된다. kamma의 기세는 이레면 다 치러진다. 거기에 흔들리지 말라'고 하셨습니다.
එපා කියලා. ඉතින් ඒ වගේ අපි කර්ම වේගයක් එනකොට කම්පා වීම නිසා ඒකට ප්‍රතිචාර දක්වන්න නිසා. එන එක අපි මහත් කරගෙන හිටන් අපි ඒකෙන් දුක් විඳිනවා.
그처럼 우리도 kamma의 기세가 올 때 흔들리고 맞대응하기 때문에, 오는 것을 우리가 더 크게 키워 그것으로 괴로움을 겪습니다.
ඒක එන් ඇරේ දැරියා නම් ඒක ගෙවිලා ඉවර වෙනවා.
오는 대로 그것을 견뎌 낸다면, 그것은 다 치러져 끝납니다.
ගෙවන්නපු ආපහු ඇව්වොත් මොකද වෙන්නේ අපි ඒ ගෙවා ගන්න පුස්ස පුස්ස ව්යංපි කරෝති ස්පර්ශ කරමින් ගෙවන්නේ. ඒකයි කියන්නේ.
치렀는데 다시 오면 어떻게 될까요? 우리는 그것을 'phuṭṭhaphuṭṭhaṃ byantīkaroti', 곧 닿는 대로 닿으면서 치러 냅니다. 그것을 말하는 것입니다.
ඉතින් ස්පර්ශ කරමින් ගෙවන්නේ ආපු වේදනාව එහෙම ඉවසනවා ගෙවනවා. එහෙම ගෙව්වා නම් ඒක ගෙවිලා යනවා.
닿으면서 치러 낸다는 것은, 온 vedanā를 그렇게 견디며 치르는 것입니다. 그렇게 치렀다면 그것은 다 치러져 사라집니다.
ඒ කර් කර කර්මද ඈ බුදුන් වහන්සේ පටන් කර්මක්ද
(물음) 그것이 kamma입니까? 네? 붓다께도 kamma가 있었습니까?
ඔව් ඉස්සෙල්ලා එක්තරා මේ යෝගියෙක් මේ හිමාලියේ ඉඳලා හිටන් ගමට ආපු වෙලාවක උන්වහන්සේ ඒ කාලේ බෝධිසත්ව කාලේදී
네, 예전에 어떤 yogī가 히말라야에 머물다가 마을로 내려왔을 때, 그분은 그때 bodhisatta 시절에
උන්වහන්සේ මේමේ දිහා පාපම ආචාර්යවතු.
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
ගෝලයෝ 500ක් එක්කතු වෙලා හිතන් අර කාම භෝගියෙක් දන් දෙන්න එපා දුස්සීලය කියලා දොස් කිව්වා. නමුත් එහෙම කාම භෝගිය කික්වත් දෘස්සීලය කිවත් නෙමෙයි උන්වහන්සේ හොඳ ඊට පේන්නේ. නමුත් ඒ කරපු අපරාධයට උන්වහන්සේට සිද්ධ වුණා විපාක විදින්න අර පන්ක් එකතු වුනා එතන. ඒ 500යි බුදුරජාණන් වහන්සේට තමයි එදා අර විපාකය විඳ සිද්ධ වේන්නේ. ඉතින් ඒ නිසා එන එන විපාකය බොහොම
제자 오백 명과 함께, 그 yogī를 두고 '감각의 즐거움에 빠진 자에게 dāna를 하지 말라, 계를 어긴 자다' 하고 헐뜯었습니다. 그러나 그는 감각의 즐거움에 빠진 자도, 계를 어긴 자도 아니었고 좋은 이였습니다. 그런데 그 저지른 잘못 때문에 그분은 vipāka를 겪어야 했고, 그 오백 명도 거기에 함께 모였습니다. 그 오백 명과 붓다께서 그날 그 vipāka를 겪으셔야 했던 것입니다.
වේන්නේ. ඉතින් ඒ නිසා එන එන විපාකය බොහොම සුළු එකක්. අපි ඉවසිල්ලෙන් ඒක ගෙව්වොත් ඒක ගෙවෙනවා. ගෙවාගන්නේ නැතුව අපි ඒක හැපි හැබි යනකොට අපි ඒක ආපහු තල්ලු කරනවා. තල්ලු කරන් තල්ලු කරපහු වෙනවා. ඒක ගේවලා ඉවර කරන්න.
그러니 오는 vipāka는 아주 작은 것입니다. 우리가 참으며 그것을 치르면 치러집니다. 치르지 않고 부딪치며 가면 우리는 그것을 다시 밀어냅니다. 밀어내면 밀린 것이 되돌아옵니다. 그것을 치러 끝내야 합니다.
දැන් මධුරුව කණ්ඩාපුවහම අපි පන්න ගානෙම කියලා කරන්නේ ඌ නොමැරි ඉන්නකම් කැරේ
이제 모기가 물 때 우리는 쫓을 때마다, 그것이 죽지 않는 한 빙빙 돌며
කැරිගන්න පැත්ත දෙවි
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
ආ ලේවි ලවලා එක නිකන් හිටියම මොකද කරන්නේ දෙපාරක් ලේබුවොන්න ලේවි ඇන්න ගිය. එක සැරෙන් ගෙවාගන්න තියම කීවා දෙයක් විදින්න.
피를 빨게 두고 그냥 가만히 있으면 어떻게 될까요? 두 번 빨려 하지 않고 피를 빨고는 가 버립니다. 한 번에 치러 버리고 겪을 것을 겪으면 된다고 했습니다.
ඒ මධුර ලේ ටික විලා කියන්නේ අපිට ඇදිසි පාරිවකුත් නැහැ. අපිට අමාවකුත් නැහැ. අපි ඒකෙන් නිහඬව හිටියා නම් ඒවා දුරුව ආයහර විදියන්න එන්නේ නැහැ. ඌ පන්න පන්න මන කැරෙහි කැරකී ආයුහ සැරයක් ඌ කැර විඳිනවා. එක පොළ විතරලා වේරෙන්න තිබිවිච්ච එක දහම පොළක් දුක් විදිහ ඉහස අපි ඇඳරෙනවා. අන්න ඒ වගේ.
그 모기가 피 조금 빨았다고 우리에게 갑작스러운 병이 생기지도 않고 손해도 없습니다. 거기서 잠자코 있었다면 그것이 다시 와서 물지 않습니다. 그런데 쫓을 때마다 빙빙 돌다가 다시 와서 여러 번 뭅니다. 한 번으로 빠져나갈 수 있었던 것을 열 번이나 괴로움을 겪으며 우리가 헤맵니다. 바로 그와 같습니다.
එහෙම එකක් තමයි කර්ම විපාසය ගෙවන්නේ නැතුව ඒක නිදෙන්නේ නැතුව හැබැරියොත් එහෙම ප්‍රතිචාර කරන්න නැවත නැවතත් ආපහු වෙනවා ඒක ඉතින් ඒකෙන් බේරෙන්න ඕනේ වික්රමණයස
그와 같이 kamma의 vipāka를 치르지 않고, 그것을 가라앉히지 않고 맞대응하면 거듭거듭 되돌아옵니다. 그러니 거기서 빠져나와야 합니다.