māra에게 걸려드는 까닭
මාරයන්ට අසුවන හැටි.
දැන් මේ මහා සමය සූත්‍රයේ තියෙන කොටස උත්මකින් විග්රහ කරලා තියෙනවා විමාර සේනා
이제 이 Mahāsamaya sutta에 있는 대목을 거룩한 분께서 이렇게 풀어 보이셨습니다. 'mārasenā…'
අභික්ඛන්තා තේ විජානාත වික්ඛෝ තේජ ආසපමකරුං සුත්තා බුද්ධ බුද්ධ ශාසනං වීත රාගං වීත රාගයහි පත්තා ඒසං ලෝමන්ති ඉංජය
'māra의 군대가 몰려왔으니 그대들은 알아차려라, bhikkhu들이여.' 붓다의 sāsana를 듣고 그들은 힘써 애썼습니다. māra의 군대는 rāga를 떠난 이들에게서 물러갔고, 그들의 털 하나조차 흔들지 못했습니다.
ආර්ය ශ්‍රාවකයාගේ ලෝම පංසයක කම්පා කිරීමට මාර පෙනාවද නොහැකි බවක් පෙන්නනවා කියන එකයි මේකෙන් පෙන්නන්නේ.
이것이 보여 주는 것은, māra가 ariya sāvaka의 털 하나조차 흔들 수 없다는 것입니다.
මේ ලෝමහංස කියන වචනයෙන් පෙන්නවා දැන් යම්කිසි පුද්ගලයෙකුට ලොමු ගැනීම කියන වචනයක් තියෙනවා. බයා කම්පාවක් ඇති වෙනවාහම ඇති වෙන්නා වූ දෙයක් තමයි ඇඟේ මවිල කෙලින් හිටිනවා කියලා කතාවට කියන්න ඕනේ. ඔන්න ඔය තත්ත්වයක්. ඉතින් මාර්ග සේනාවල් වලට
이 'lomahaṃsa'라는 말이 그것을 보여 줍니다. 어떤 사람에게 '털이 곤두선다'는 말이 있습니다. 두려워 떨림이 일어나면 생기는 일, 흔히 말하듯 몸의 털이 꼿꼿이 선다는 것, 바로 그런 모습입니다.
තත්ත්වයක්. ඉතින් මාර්ග සේනාවල් වලට පුළුවන්කමක් නැහැදු දෙයක් ඇති කරන්න කියන එකයි පෙන්.
그러니 māra의 군대에게는 그런 일을 일으킬 힘이 없다는 것을 보여 주는 것입니다.
දැන් මේක අහනවා මෙහි මාර සේනාව පැහැදිලි කරලා දෙන්න කියලා කියනවා.
이제 여기서 묻기를, 이 māra의 군대를 똑똑히 풀어 달라고 합니다.
මාර සේනාව වතින් ඉන්නවා කොටස් දෙකක්. එකක් සංඛාර මාර සේනාව අනික ජාති මාර සේනාව.
māra의 군대는 두 갈래로 있습니다. 하나는 saṅkhāra māra 군대, 다른 하나는 jāti māra 군대입니다.
දැන් මේක හුඟාක් පටලොවාගෙන තියෙන දෙයක්.
이것은 사람들이 몹시 헷갈려 온 것입니다.
කාමය අරතිය සාපි පාසාව බිය සැකය ගුණමකම දැඩි බව තමා උසත් කිරීම අනුන් පහත් කිරීම නොමගින් ඇබූ යස මේ ආදි වශයෙන් මාර සේනාද 10ක් ගැන විග්රහ වෙනවා මේ මනසේ තිබෙන්නා වූ ගති ලක්ෂණ 10ක් මනසේ නැගින්නා වූ කෙලෙස් මුල් කරගත්ත ගති ලක්ෂණ 10ක් මුල් වෙනවා. මේවා තමයි සංඛාර කොටසට වැටෙන්නේ.
kāma, arati, 주림과 목마름, 두려움, 의심, 은혜를 저버림, 고집, 나를 높이고 남을 낮춤, 그릇된 길로 얻은 이름 — 이렇게 열 가지 māra 군대가 풀이됩니다. 이것은 마음에 있는 열 가지 버릇, 마음에 일어나는 kilesa를 뿌리로 삼은 열 가지 버릇입니다. 이것들이 바로 saṅkhāra 쪽에 드는 것입니다.
දැන් සංඛාරය අත් තැනක තියෙනවා. ඒක මේ පැවැත් මහා සම්බන්ධ අවිද්‍යා සුෂ්යකයෙන් බැඳී බැඳිලා තියෙන දෙයක් නම් ඒ සංඛාර යම් තැනක ගොඩනාගත ආකාර සංඛාර පච්චයා විඤ්ඤාණං කියන මේ ක්රියාධාමය වළක්වන්න බැ.
이제 saṅkhāra가 있는 곳이 있습니다. 그것이 avijjā에 묶여 있는 것이라면, saṅkhāra가 쌓이는 곳에서는 'saṅkhāra paccayā viññāṇaṃ'이라는 이 흐름을 막을 수 없습니다.
එහෙනම් මේවා ගොඩනැකින්නේ සත්ව සන්තානයක් තුළම මිසක්. මේන් පිටද නෙවෙයි.
그렇다면 이것들은 오직 한 중생의 흐름 안에서만 쌓이는 것이지, 그 밖에서 쌓이는 것이 아닙니다.
කාමය ගොන්නැගෙනවා නම් හිතක් දුක දහමට ප්‍රියමනාපයට ශාන්තියට කැමැත්තක් නැති බව අරතිය ගොන්නැගෙනවා නම් හිතට සාපි පාසාවක් ගොන්නැගෙනවා නම් හිතක් තියෙන තැනයි ගොන්න නැැගෙන. හිතකටයි දැනෙන්නේ. බිය සැකය ගුණමුකම දැඩි බව ඔක්කොම දැනෙන්නේ හිතකට.
kāma가 쌓인다면 마음에 쌓입니다. dhamma와 즐거움과 고요함을 바라지 않는 것, 곧 arati가 쌓인다면 마음에 쌓입니다. 주림과 목마름이 쌓인다면 그것도 마음이 있는 곳에 쌓이고, 마음이 그것을 느낍니다. 두려움, 의심, 은혜를 저버림, 고집 — 모두 마음이 느끼는 것입니다.
මේ හිතකට දැනෙන ස්වභාවය තමයි මේ දසමාන සේනාව.
이렇게 마음이 느끼는 모습이 바로 이 열 가지 māra 군대입니다.
එහෙනම් හිතකට දැනන්නේ මේ දසමාර සේනාව යම් තැනකන ඒ හිතකට ගොඩනැගොට ගෙටනැගෙන්නේ මොකක්ද? අවිජ්ජා පච්චයා සංඛාරක් ඒකෝ මනෝ සංඛාර ඒකෙන් වැඩ කළොත් කාය සංඛාර කතා කළොත් පචී සංඛාර කොයි අ ඉතින් හරි අවිජා පච්චා සංඛාර ගොඩනැගෙන.
그렇다면 이 열 가지 māra 군대를 마음이 느끼는 곳에서, 그 마음에 쌓이는 것은 무엇입니까? 'avijjā paccayā saṅkhārā'입니다. 생각하면 mano saṅkhāra, 몸으로 움직이면 kāya saṅkhāra, 말하면 vacī saṅkhāra — 어느 쪽이든 avijjā paccayā saṅkhārā가 쌓입니다.
යළි යලි ගොඩනැගෙනවා නම් මේ කාමය අර්තය සාපි පාසාවදී මේ අරමුණු යළි යළි ආවර්ජනා කරමින් ගොඩනැගෙනවා නම් යම් තැනක සංඛාර පච්චයා විඤ්ඤාණං කියන එක ගොඩ නැැගිලා විඤ්ඤාණ පච්චයා නාම රූපං කියලා ඊට අනුකූලයම ඒ හිතේ බැහැගෙන විඤ්ඤාණය බැහැගෙන නාම රූපච්චා සලායතනං කියලා ඇස කන දිවනාය ශරීරයේ ඒවට ආයතන වෙලා සලායතන පත්තයා පස්සව කියලා ඊට අනුකූලන්නා වූ අරමුණ ස්පර්ශ කරමින් පස්ස පච්චයා වේදනා කියලා ඒ ලබන්නා වූ අනුකූල වින්දනයක්වම වදමින් වේදනා පච්චයා තණ්හා කියලා ඊතනතුුකූලත ඇලිමින් තණ්හා පචයා උපාදානං කියලා ඊට අනුකූලව බැඳෙමින්. කටයුතු කරන උපාදාන පච්චයා බව කියල මෙලෝදිම කර්ම බව ලබනවා. අන්න මාර ධර්මයන්ගේ කර්ම බව ලබනවා.
kāma, arati, 주림과 목마름 같은 이 대상들을 거듭거듭 떠올리며 거듭거듭 쌓아 가면, 어느 곳에서 'saṅkhāra paccayā viññāṇaṃ'이 일어나고, 'viññāṇa paccayā nāmarūpaṃ'이라 하여 그에 맞게 마음에, viññāṇa에 자리 잡고, 'nāmarūpa paccayā saḷāyatanaṃ'이라 하여 눈·귀·코·혀·몸이 그것들의 āyatana가 되고, 'saḷāyatana paccayā phasso'라 하여 그에 맞는 대상과 닿고, 'phassa paccayā vedanā'라 하여 그에 맞는 느낌을 맛보고, 'vedanā paccayā taṇhā'라 하여 그에 맞게 들러붙고, 'taṇhā paccayā upādānaṃ'이라 하여 그에 맞게 묶여 움직이며, 'upādāna paccayā bhavo'라 하여 바로 이 세상에서 kamma bhava를 얻습니다. 바로 그렇게 māra의 dhamma들의 kamma bhava를 얻는 것입니다.
ඕකට කියනවා කර්ම භවය ඔය කර්ම භවයේ ඉඳලා හටන් යක්කිසිතු කෙනෙක් ඒ උපාදාන කර හිටන් ගියොත් එහෙම උප්පත්ත භවයට පත්වෙනවා. ඒ උපාදානය
이것을 kamma bhava라 합니다. 이 kamma bhava에서부터 누군가가 그 upādāna를 붙든 채 계속 나아가면 uppatti bhava에 이릅니다. 그 upādāna가…
කාමය මුල් කරගත්ත පුද්ගලයා කාමකයෝ යම් තැනකද කාමයට හේතුකාරයෝ යම් තැනක නම් ඉන්නේ. කාමකයෙක් හැටියට භවය ලබලා හිටම් භව ජාති වලා කාම ජාතිය උපදිනවා.
kāma를 뿌리로 삼은 사람, kāma를 좇는 이들은 kāma의 까닭이 되는 것들이 있는 곳에 머뭅니다. kāma를 좇는 이로서 bhava를 얻어 머물면, jāti 가운데 kāma의 jāti로 태어납니다.
අනේ ජාතිය තියෙනවා. සංඛාරය අත්නකිනම් ජාතිය තියෙනවා. අරතිය යම් තැනක නම් අරතියට අනුකූල වන්න සැනක උප්පත්තිය ලබනවා. එබත් ජාතිකයෙක් වෙනවා.
그렇게 jāti가 있습니다. saṅkhāra가 있는 곳이라면 jāti가 있습니다. arati가 있는 곳이라면 arati에 맞는 곳에 태어남을 얻어, 그런 무리의 하나가 됩니다.
සාපි භාව පිළිබඳ පෙළිමින් අයිත් අසාධාරණකම් කරනවා නම් ඔහු ඒ සඳහා කටයුතු කරන පුද්ගලයා ඊට අනුකූලවන්නාවූ තැනක ඒ හේතුවෙන් උපාදානය කර ගියොත්. ජාතිය උපදිනවා ඊට අනුකූ
주림과 목마름에 시달리며 바르지 못한 짓을 한다면, 그것을 위해 움직이는 그 사람이 그 까닭으로 upādāna를 붙든 채 그에 맞는 곳으로 가면, 그에 맞는 jāti로 태어납니다.
දැන් මේ ආකාරයෙන් හැදෙන්නා වූ කොටසක් හැදෙන ජාති කොටසක්. දස මාර සේනාවේ සංඛාර ඇතිරි හැදෙනකොට දසමාර සේනාවේ සංඛාරයෙන් ගොණැති ජාති බාහිර.
이제 이렇게 만들어지는 한 갈래, 만들어지는 jāti의 갈래가 있습니다. 열 가지 māra 군대의 saṅkhāra가 만들어질 때, 열 가지 māra 군대의 saṅkhāra로 쌓인 jāti는 바깥의 것입니다.
එහෙනම් අභ්‍යන්තර මාර සේනාවේ යන්තැනක බාහිර මාර සේනාව ඊට අනුකූලව බාහිර ඉන්නවාම ඉන්න ඕනේ. පටිච්ච සමුප්පාදය හැබානම් ඉන්න ඕනේ.
그렇다면 안의 māra 군대가 있는 곳에는, 그에 맞게 바깥의 māra 군대도 바깥에 반드시 있어야 합니다. paṭiccasamuppāda가 참이라면 있어야 합니다.
එහෙනම් එතන්දි මොකද වෙන්නේ?
그렇다면 거기서 무슨 일이 일어납니까?
බාහිරියට හටගන්න ජාතියක් අපිට සම්බන්ධ වෙනවා නම් අපි ළඟ ඇති වෙන්න ඕනේ අනන්තර ප්‍රත්‍යය
바깥에 생겨난 jāti가 우리와 이어지려면, 우리에게 anantara paccaya가 생겨야 합니다.
සමනන්තර ප්‍රත්‍ය අපි නගිතු වෙල්ල මොකක්ද
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
සම ආහාරයක් අපි ඇතුලත් වෙන්න ඕන.
우리가 그에 맞는 āhāra 안으로 들어가야 합니다.
එහෙනම් කාම සහගත අමනුස්සයෝ ඉන්නවා නම් කාම සහගත්තා අමනුස්සයට අපිව කපිත කරන්න. අපි ළඟ සමනන්තර ප්‍රත්‍යේ එහෙවත් අපි ළඟ කාම අදහස් තියෙන්න ඕනේ.
그렇다면 kāma에 물든 사람 아닌 존재들이 있다고 할 때, kāma에 물든 그 존재들이 우리를 흔들려면 우리에게 samanantara paccaya가, 곧 우리에게 kāma의 생각이 있어야 합니다.
කාම අදහස් අපි ගොන්නැගෙනවා නම් එතනින් අර අනන්තරයේ ඇදලා එනවා සමනන්තරය අනන්තරමනන්තර ප්‍රත් දෙකතුවෙන් හටගන්නවා
우리에게 kāma의 생각이 쌓이면, 거기서 그 anantara가 끌려옵니다. samanantara — anantara와 samanantara 두 paccaya로 생겨납니다.
කාම කුලපුව
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
අපි වචනය කියනවා.
우리가 말을 합니다.
කාමදහය මතුවෙන්න පටන් ගන්නවා. අන්න එතකොට මොකද තියන්නේ අර බාහිර අමනුෂයන්ට බලවේගයක් ඇති වෙනවා අපි ළඟ තියෙන කොටස ඇදලා.
kāma의 생각이 떠오르기 시작합니다. 바로 그때 무슨 일이 일어납니까? 바깥의 그 사람 아닌 존재들에게, 우리에게 있는 그 몫을 끌어당기는 힘이 생깁니다.
අපි ළඟ ඇදෙන්න කොටසක් නැත්නම් කොච්චර බාහිර ලෝකේ අනන්තරයන් තිබුණත් ඇදෙන්න විදිහක් න.
우리에게 끌려갈 몫이 없다면, 바깥 세상에 anantara가 아무리 많이 있어도 끌려갈 길이 없습니다.
එහෙනම් දස මාර සේනාව යන්න හේතුව මොකක්ද දස මාර සේනාවේ ඇදෙන්න තිබිච්ච කාම අර්ථි සාපි පාසා බිය සැක ගුණමුඛප දැඩිවා ආදී වශයෙන් තිබ්ච මේ දස මාරසේ සේනා සංඛාරය අභ්‍යන්තරය ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් සමනන්තරේ තන නැති තෙරෙන නිසා අනන්තරය දෙන විදිහක් නැති නිසා මාර පාක්ෂික වෙන්නට එතන අල්ලන්න එකක් නෙමෙයි. අල්ලන්න එකක් නැහනම් මොකද කරන්න ඕනේ කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් පරාජය පාරගන්න වෙනවා.
그렇다면 열 가지 māra 군대가 물러가는 까닭은 무엇입니까? 끌려갈 수 있었던 열 가지 māra 군대, 곧 kāma, arati, 주림과 목마름, 두려움, 의심, 은혜를 저버림, 고집 같은 이 māra 군대의 saṅkhāra가 안에서 움직이지 않는다면, samanantara가 없으니 anantara를 내줄 길도 없어서, māra 쪽에서는 거기서 붙잡을 것이 하나도 없습니다. 붙잡을 것이 없으면 어떻게 해야 합니까? 좋든 싫든 지고 물러설 수밖에 없습니다.
කොකු තියෙන බෝලයක් තියෙන්න. කෙකි තියෙන ඒවට කොකෝල පටලවල ඇත්්ද හැ. කොකුඩිය ගලෝ මෝලේ නිකන් දානවා. කෙකී
고리가 달린 공이 하나 있다고 해 봅시다. 갈고리가 있는 것에 고리가 걸려 엉키지 않겠습니까? 고리를 떼어 내고 공만 그냥 던져 봅니다.
තිබනින්ම
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
කෙකී කොයි විවාගේ තමයි ආධ්‍යාත්මික සංඛාර සහ බාහිර ජාති.
갈고리가 무엇과 같으냐 하면, 안의 saṅkhāra와 바깥의 jāti입니다.
බාහිර රෝගය කොකු තියෙනවාන. කෙ තියෙනවාන අදින්න ඒ දාලා අදින්න පටලවන්න කොකුව අපි ළඟ නැත්නම් පටලවා ගන්න බැ.
바깥에 고리가 있지 않습니까? 갈고리가 있어서 끌어당기고, 던져서 당기고 엉키게 합니다. 그러나 우리에게 고리가 없다면 엉키게 할 수 없습니다.
එහෙනම් මාර පාක්ෂ ඉන්න පටලවන්න විදිහක් නැහැ. අපි ළඟ කොක තිබුණේ නැත්නේ. කෙකි උළඟේ තිබන්න කමක් නැ.
그렇다면 māra 쪽은 엉키게 할 길이 없습니다. 우리에게 고리가 없었으니까요. 갈고리가 그들 곁에 있어도 상관없습니다.
බෝලෙට කොකු එකත ගහලා තියෙන තාක්කල් හැම අතරම ඇත්දහ.
공에 고리가 박혀 있는 동안에는 언제나 걸려듭니다.
කොකු ටික ගලවලලා බෝලේ විතර නිකන් දලා තොපි වලින් ඇද පියා කිව්වොත් අදින්නේ බෝලයට පටලන්න සෙනක් නෑහ. එක කෙක්කක්වත් කොක්කක් නැති නිසා.
고리를 다 떼어 내고 공만 그냥 던져 놓고 '너희 갈고리로 당겨 보라'고 해도, 공을 엉키게 할 길이 없습니다. 고리가 하나도 없기 때문입니다.
ඒ වගේ අපි කොකු නැති වෙච්ච දාසක කෙච්චර තිබෙනත් ලෝකයෙන් අපිව කොටු කරන්න බක තමයි දකින්න
그처럼 우리에게 고리가 없어진 날에는, 갈고리가 아무리 많이 있어도 세상이 우리를 가둘 수 없다는 것을 보아야 합니다.