와하라까 코리아
CD025-23

CD025 · 23번째 · 9분 · 원문 녹음

마음을 들여다보기

මනස දෙස බැලීම.

මේ අනිච්ච දුක්ඛ අනත්ත වශයෙන් බලනකොට මනස තුළින්ම නිසා මනස අනිච්ච දුක්ඛ අනත් වශයෙන් වැඩීමට සිත අකමැතිය ගැටුමෙන් නිදි හැකිය ආකාරය පාදලා දෙන්න

이렇게 anicca, dukkha, anatta로 볼 때, 바로 마음 그 자체 때문에 마음을 anicca, dukkha, anatta로 닦는 것을 마음이 싫어합니다. 이 다툼에서 벗어날 수 있는 길을 열어 보여 주십시오.

සිත අනිච්ච දුක්ඛ අනත්ත වශයෙන් බලන්න අටමැති වුණත් කැමැති වුනත් ඇත්ත බලන්න ඕනේ කැමැත්ත අකැමැත්ත වෙනම දෙයක්. ඒක පස්සේ

마음을 anicca, dukkha, anatta로 보십시오. 싫든 좋든 참을 보아야 합니다. 좋아함과 싫어함은 따로 있는 것입니다.

කැමැත්ත අකැමැත්ත වෙනම දෙයක්. ඒක පස්සේ හිදිලේ ඇත්ත අපි කොච්චර කැමති වුනත් අකැමැති වුනත් ඇත්ත ඇත්ත හැටියට දකින්න මම හිරේ හිටදියත් කමක් නෑහැ වරද වරද හැටියට දැක්ක හිර යන හින්දා වරද වරදිය දකින්නේ නැතුව ඉන්න වෙන්නේ.

그것은 그다음 일입니다. 우리가 아무리 좋아하든 싫어하든 참을 참 그대로 보아야 합니다. '감옥에 갇혀도 괜찮다, 잘못을 잘못으로 보겠다'고 해야 합니다. 잘못을 보면 감옥에 가게 되니까, 잘못을 잘못으로 보지 않고 지내게 되는 것입니다.

අපි හිතට වටාගත්තොත් නම් පුළුවන් බලන්න ඇති වෙේ

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

විලංගය වැටෙන්න ෙන වරදක් මම කළා. මේක හිරේ විලංග වැටෙන වරදක් මම කරිය කියලයි දැක් ඇහැ. හිරේ යන්න කැමති නැහ. නමුත් දැක් ඇහැ

'나는 수갑이 채워질 잘못을 저질렀다. 이것은 감옥에 가고 수갑이 채워질 잘못이다' 하고 보았습니다. 감옥에 가고 싶지는 않습니다. 그래도 보았습니다.

ඒ වගේ කය මනස අනිච්චද නැද්ද කියලා බලනවන

그처럼 몸과 마음이 anicca인지 아닌지 보는 것입니다.

අපි බලමු මනසේ මොනවද තිබුණේ? වේදනා තිබුණා, සංඥා තිබුණා, සංඛාර තිබුණා, විඤ්ඤාණ තිබුණා. දැන් පැයකට ඉස්සෙල්ලා මගේ

마음에 무엇이 있었는지 봅시다. vedanā가 있었고, saññā가 있었고, saṅkhāra가 있었고, viññāṇa가 있었습니다.

විඤ්ඤාණ තිබුණා. දැන් පැයකට ඉස්සෙල්ලා මගේ මනස තිබි වෙච්ච වේදනාව දැන් තියෙනවාන ඒ වේදනාව වෙනස් වෙලා නැ. පැයකට ඉස්සෙල්ලා

한 시간 앞서 내 마음에 있던 vedanā가 지금도 있습니까? 그 vedanā는 바뀌지 않았습니까?

ඒ වේදනාව වෙනස් වෙලා නැ. පැයකට ඉස්සෙල්ලා මගේ මනසෙන් ඇති කරගත්ත සංඥාවත් දැන් තියෙනවා. දැන් තියෙන්නේ වෙන සංඥාවත් ඒකමද

한 시간 앞서 내 마음으로 일으킨 saññā가 지금도 있습니까? 지금 있는 것은 다른 saññā입니까, 같은 것입니까?

පැයකට ඉස්සෙල්ලා මනසේ ක්‍රියාත්මය කියන සංඛාරද දැන් තියෙන්නේ?

한 시간 앞서 마음이 움직이던 saṅkhāra가 지금 있는 것입니까?

පැයකට ඉස්සෙල්ලා තියච්ච බලාපොරොත්තු වුනොත් දැන් මනස පිහිටලා තියෙන්නේ.

한 시간 앞서 품었던 바람에 지금 마음이 머물러 있습니까?

මොහොතේ මොහොතට මනස වෙනස් වෙන්නේ නැද්ද? ඒ වෙනස් වෙනවානේ. විපරිණාමයක් නැද්ද මනස

마음은 순간순간 바뀌지 않습니까? 바뀌지요. 마음에 vipariṇāma, 곧 바뀌어 감이 없습니까?

ඔයට එහා වේදනා හැර, සංඥා හැර, සංඛාර හැ තවත් මනසක් පනවන්න පුළුවන්.

그 너머에, vedanā를 빼고 saññā를 빼고 saṅkhāra를 빼고 또 다른 마음을 세울 수 있습니까?

ඉතින් වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ හැරකු තවත් මනසක් පනවනවා නම් හේතු නැහ.

그러니 vedanā, saññā, saṅkhāra, viññāṇa를 빼고 또 다른 마음을 세운다면 거기에는 까닭이 없습니다.

වේදනාව වෙනස් වෙනවා නම්, සංඥාව වෙනස් වෙනවා නම්, සංඛාර වෙනස් වෙනවා නම්, විඤ්ඤාණ වෙනස් වෙනවා නම්. මනස කිව්වේ ඔය ටික. මනසේ වෙනස් වීම දකින්නද බැරි.

vedanā가 바뀌고, saññā가 바뀌고, saṅkhāra가 바뀌고, viññāṇa가 바뀐다면 — 마음이라고 한 것은 바로 그것들입니다. 마음이 바뀌는 것을 볼 수 없습니까?

ඒ වෙනස් වීම අපි කැමති ආකාරයට ධර්මතාවයක් පටන් හටගත්ත හැම මනසක් වෙනස් දෙනවද නැද්ද?

그 바뀜이 우리가 바라는 대로입니까? 그것은 dhammatā, 곧 본디 그러한 이치입니다. 일어난 마음은 모두 바뀝니까, 안 바뀝니까?

දැන් මනස කොඩුනැගි ඉන්නේ. ඇහැට රූප ස්පර්ශ වීමෙන් චක්ඛු විඤ්ඤාණ හටගන්නවා.

그러면 마음은 어떻게 지어져 있습니까? 눈에 rūpa가 닿아서 cakkhu-viññāṇa가 일어납니다.

කන්නට ශබ්ද ස්පර්ශ වෙනකොට සෝත විඤ්ඤාණ හටගන්නවා. ශබ්ද ස්පර්ශ නොවෙනකොටත් හටගන්නවා

귀에 소리가 닿을 때 sota-viññāṇa가 일어납니다. 소리가 닿지 않을 때에도 일어납니까?

එහෙනම් ඒ මොහොතේ හටගන්න අරමුණ නිසා ඒ මොහොත අනුකූලව හිත් හටගන්න බව අපිට පේනවා.

그렇다면 그 순간에 일어나는 대상 때문에, 그 순간에 맞추어 마음들이 일어난다는 것을 우리는 볼 수 있습니다.

එහෙනම් අරමුණක් ගැටීමේ හේතු වෙනම් හිත් හටගන්න.

그렇다면 마음들은 대상이 부딪치는 것을 까닭으로 일어납니다.

හිත් නිකන් හටගන්නේ නැත්නම්. අරමුණ වෙනස් වෙන්නේ නැද්ද?

마음이 그냥 저절로 일어나는 것이 아니라면, 대상은 바뀌지 않습니까?

අරමුණ වෙනස් වෙනවා නම් හිත් වෙනස් වෙන්නේ නැද්ද.

대상이 바뀐다면 마음도 바뀌지 않겠습니까?

හෙවනැල්ල හටගන්නේ ගහ නිසා නම් ඉරේලිය නිසා නම්. ගහ වෙනස් වෙනවා නම්, ඉරේලිය වෙනස් වෙනවා නම් හෙවනැල්ල වෙනස් වෙන්නේ නැද අනුකූලව?

그림자가 나무 때문에, 햇빛 때문에 생긴다면, 나무가 바뀌고 햇빛이 바뀔 때 그림자도 거기에 맞추어 바뀌지 않겠습니까?

මොකද හෙව නැැල්ල කියන්නේ දහිය සහ සූර්ය ආරෝකයේ ප්‍රතිචාරයන්ගෙන් හටගන්නා වූ දෙයක් නම්

그림자란 나무와 햇빛이 서로 맞물려 생겨나는 것이기 때문입니다.

හෙවැල්ල ගහ බිදුනොත් හෙවැල්ල තියෙයි. ගහ හෙළ වුනොත් හෙව නැැල්ල හෙල්ලෙන්නේ නැතුව තියෙ. සූර්යයාෝකය වැහනොත් හෙවනැල්ල වැටෙද්ද. එහෙනම් හෙවනැල්ල කියන්නේ ගහේ සහ

나무가 부러지면 그림자가 남아 있겠습니까? 나무가 흔들리면 그림자가 흔들리지 않고 있겠습니까? 햇빛이 가려지면 그림자가 드리워지겠습니까?

වැටෙද්ද. එහෙනම් හෙවනැල්ල කියන්නේ ගහේ සහ සූර්යාලෝකයේ ප්‍රතිබිම්බයක් හටගන්න ක්‍රමයක් නම්. ඒ වගේ මනස කියන්නේ ඇහැට

그렇다면 그림자란 나무와 햇빛이 비친 모습이 생겨나는 길일 뿐입니다.

ක්‍රමයක් නම්. ඒ වගේ මනස කියන්නේ ඇහැට රූපයක් ගතවීමේ කන්නට සද්දයක් වීමේ දිවට රසයක්, නාසයට ගන්ධයක්, ශරීරයට පොට්ඨබ්බයක් මනසට ධර්මයක් ගට්ටනය වීමේ ප්‍රතිඵලය න් ගට්ට වීම ඒ වස්තු අනිච්ච නම් කැපසියේ නැත්නම් වෙනස් වෙනවා නම් වෙනස් වෙන රූපය වෙනස් නොවෙන රූප මුල් කරගත්ත විඤ්ඤාණයක් පහළ වීම

그처럼 마음이란 눈에 rūpa가, 귀에 소리가, 혀에 맛이, 코에 냄새가, 몸에 phoṭṭhabba가, 마음에 dhamma가 부딪친 열매입니다. 부딪치는 그것들이 anicca라면, 곧 바뀐다면, 바뀌는 rūpa를 바탕으로 바뀌지 않는 viññāṇa가 나타나겠습니까?

වෙනස් වෙන ශබ්දය වෙනස් නොවෙන සබ්ද සෝත විඤ්ඤාණයක් පහළ වීම වෙනස් වෙන ගන්ධය වෙනස් නොවෙන ගාන විඤ්ඤාණයක් පහළ වීම වෙනස් වෙන රසයේ ි වෙනස් නොවෙන ජිහා විඤ්ඤාණයක් පහළ වෙනවද වෙනස් වෙන ස්පර්ශයකින් වෙනස් නොවෙන කාය විඤ්ඤාණයක් පහළ වෙනවද වෙනස් වෙන ධර්මයකින් වෙනස් නොවෙන මනෝ විඤ්ඤාණයක් පහළ වෙනවා.

바뀌는 소리로 바뀌지 않는 sota-viññāṇa가 나타납니까? 바뀌는 냄새로 바뀌지 않는 ghāna-viññāṇa가 나타납니까? 바뀌는 맛으로 바뀌지 않는 jivhā-viññāṇa가 나타납니까? 바뀌는 닿음으로 바뀌지 않는 kāya-viññāṇa가 나타납니까? 바뀌는 dhamma로 바뀌지 않는 mano-viññāṇa가 나타납니까?

දැන් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම මේවා ඇස කන දිවනාසේ ශරීරය මන කියන මේ අය ගට්ටනය ඉන්නා විඤ්ඤාණ පහළ. ඒ ගට්ටනය ස්ථිර

rūpa, 소리, 냄새, 맛, 닿음, dhamma 같은 것들이 눈, 귀, 혀, 코, 몸, 마음과 부딪쳐 viññāṇa가 나타납니다.

ඉන්නා විඤ්ඤාණ පහළ. ඒ ගට්ටනය ස්ථිර නැත්නම්. ඉස්තර නැති ඇහැකින්, රූපයකින්, කනකින්, ශබ්දයකින්, නාසයකින්, ගන්ධයකින්, දිවකින්, රසයකින්, කයකින්, පොට්ඨබ්බයකින්, මනසකින් ධර්මයකින් ස්ථිර වන්නාවූ විඤ්ඤාණයක් පිහිටන්න හේතු කියනවන එහෙම විඤ්ඤාණයෙන් නිත්‍යද අනිත්‍යද?

그 부딪침이 늘 그대로가 아니라면, 그대로 있지 않는 눈과 rūpa, 귀와 소리, 코와 냄새, 혀와 맛, 몸과 phoṭṭhabba, 마음과 dhamma로 늘 그대로인 viññāṇa가 자리 잡을 까닭이 있습니까? 그런 viññāṇa는 nicca입니까, anicca입니까?

එහම් අනිත්‍ය වූ විඤ්ඤාණයක් අපි කැමති සේ පවත්වන්න පුළුවන්. කැම දේ හටගන්න එකක්ද විඤ්ඤාණය කියන අරමුණු කැටීම හටගන්න එකක්.

그러면 anicca인 viññāṇa를 우리가 바라는 대로 붙들어 둘 수 있습니까? viññāṇa는 바라는 대로 생겨나는 것입니까, 대상이 부딪쳐서 생겨나는 것입니까?

අරමුණු ගැටීමෙන් හටගන්න විඤ්ඤාණයක් නම් අරමුණු ගැටීම නතර ඒ විඤ්ඤාණය අපි කොච්චර කැමතිනත් එසේ පවතින්නේ නැහැ. කොච්චර කැමතිතුනත් තියන්න බැහැ.

대상이 부딪쳐 생겨나는 viññāṇa라면, 부딪침이 멈출 때 그 viññāṇa는 우리가 아무리 좋아해도 그대로 남지 않습니다. 아무리 좋아해도 붙들어 둘 수 없습니다.

එහෙනම් විඤ්ඤාණය අනිත්‍ය නැද්ද?

그렇다면 viññāṇa는 anicca가 아닙니까?

ඒ කැමති අරමුණක් එසේ පවතින්න අපි කැමතියි නැවොත් ඒක වෙන්නේ නැහ ගෙවිලා යනවා. මොකද විඤ්ඤාණය පහළ කරපු මූල ධර්මය ගෙවෙනවා නම් වෙනස් වෙනවා නම් ඒ විඤ්ඤාණය පවතින්න විදිහක් නැහ. එහෙනම් ඒක විඤ්ඤාණයක් හොඳයි

좋아하는 대상이 그대로 남기를 바라지만 그렇게 되지 않고 닳아 없어집니다. viññāṇa를 나타나게 한 뿌리 dhamma가 닳고 바뀐다면, 그 viññāṇa가 남아 있을 길이 없기 때문입니다.

විදිහක් නැහ. එහෙනම් ඒක විඤ්ඤාණයක් හොඳයි ප්‍රියයි මනාපයයි මට ඕනට පවත්වන්න ඕනේ කියලා හිතුවොත් වෙයි ඒක වෙන්නේ නැත්නම්. ඒ විඤ්ඤාණය

그러면 '이 viññāṇa는 좋고, 사랑스럽고, 마음에 드니 내 뜻대로 붙들어 두어야지' 하고 생각한다고 그렇게 되겠습니까? 되지 않습니다.

ඒක වෙන්නේ නැත්නම්. ඒ විඤ්ඤාණය අපිට අනිච්ච දෙයක් කැමේ පවතින්නේ නැති දෙයක් දුක ගැන දෙනවා කියනකොට ඒ විඤ්ඤාණය සැපගෙන දෙනවද ඒ විඤ්ඤාණය හරයක් ගන්න පුළුවන්ද එතකොට හරයක් හැටික් විඤ්ඤාණය කියලා ඉතුරු වෙනවද එහෙනම් මම කියලා ගන්න මගේ කියලා ගන්න මගේ ආත්මය කියලා ගන්න මොන විඤ්ඤාණයද ඕම්ම විඤ්ඤාණයක් ඉතින් ඕක ඇත්ත

그 viññāṇa가 anicca이고 바라는 대로 남지 않는 것이어서 dukkha를 준다고 할 때, 그 viññāṇa가 즐거움을 줍니까? 그 viññāṇa에서 알맹이를 얻을 수 있습니까? 알맹이라 할 viññāṇa가 남습니까? 그렇다면 '나'라고, '내 것'이라고, '나의 attā'라고 붙잡을 viññāṇa가 어느 것입니까? viññāṇa란 그런 것입니다.

විඤ්ඤාණයද ඕම්ම විඤ්ඤාණයක් ඉතින් ඕක ඇත්ත නම් අපි කැමැති වුනත් අකැමතුුනත් ඇත්ත බොරු වෙනවද

이것이 참이라면, 우리가 좋아하든 싫어하든 참이 거짓이 됩니까?

කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් හෝ කම නැ ඇත්ත ඇති ආකාරයෙන් දකින්න පුරුදු වුනොත් අසාරයි අසාරයි විඤ්ඤාණයක් අසාරයයි විඤ්ඤාණය කියන එක වැලක් හැච්ච එකක් නෙමෙයි එහෙම පවතින එකක් නෙමෙ මේකේ යථාර්ථය දකිනවා. දැක විඤ්ඤාණයෙන් මිදෙනවා.

좋아하든 싫어하든 상관없이 참을 있는 그대로 보는 데 익숙해지면, viññāṇa는 알맹이가 없다, 알맹이가 없다고 봅니다. viññāṇa는 늘 그대로 머무는 것이 아님을, 그 참모습을 봅니다. 보고 나서 viññāṇa에서 풀려납니다.

ඈ

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

මම ඔතන අහනේ මේ ධර්මතා අවබෝධ කරගන්න ඒවා මතක තියාගන්න ඕනා කි මනස අනිත්‍යයි කියලා අතන

제가 거기서 여쭙는 것은, 이 dhammatā들을 깨달으려면 그것들을 기억해 두어야 하는데, 저기서는 마음이 anicca라고 하니…

මනස කැමැති සේ නැති එකක් නිසා මනසට අරමුණු මතක තියාගන්න එක කැමැත්තෙන් කරන එකක් නෙමෙයි. ඒ මනසේ ස්වභාවය මනසේ ස්වභාවයක් තියෙනවා අතීත අරමුණු දැනගන්නවා. අනාගතය මතක් වෙනවා. දැන් ක්‍රියාත්මකන ඒවා වැටහෙනවා.

마음은 바라는 대로 되는 것이 아니므로, 마음에 대상을 기억해 두는 것도 바라서 하는 일이 아닙니다. 그것은 마음의 바탕입니다. 마음에는 그런 바탕이 있어서, 지난 대상을 알고, 앞일이 떠오르고, 지금 움직이는 것들이 알아차려집니다.

ඒකට ඡන්දර රාජය නෙමෙයි. ඒවට බැඳෙන යම් ඡන්ද රාදයක් ඇත්්ද ඒ උපාදානය මනසේ උපාදානය නැති කරනවා මිසා මනස නැති කරන්න සිද්ධ වෙනවා. මනසේ ක්‍රියාකාරීත්වය උපාදානය.

그것은 chanda-rāga가 아닙니다. 거기에 묶이는 chanda-rāga가 있다면, 버려야 하는 것은 그 upādāna, 곧 마음에 대한 upādāna이지 마음을 없애야 하는 것이 아닙니다. 문제는 마음의 움직임에 대한 upādāna입니다.

මනසේ ක්‍රියාකාරීත්වය ලෝක ක්‍රියාකාරීත්වයක්. ලෝක ක්‍රියාකාරීත්වයට අපි සසර ගමන රැඳලා තමන්ටවත් හේතු වුනාගන්න බැහැ. එහි ඡන්දර රාගයෙන් බැඳුනොත් ඒක තමයි සසර ගමනට එන්නේ උපාදානය. උපාදා නිරෝධ කරන

마음의 움직임은 세상의 움직임입니다. 세상의 움직임 그 자체가 우리를 saṃsāra 길에 묶어 두는 까닭이 되지는 않습니다. 거기에 chanda-rāga로 묶이면, 그것이 바로 saṃsāra 길로 이끄는 upādāna입니다.

සසර ගමනට එන්නේ උපාදානය. උපාදා නිරෝධ කරන එක භව නිරෝධ වෙනවා අපිට ඕනේ ඒකයි.

upādāna가 그치면 bhava가 그칩니다. 우리가 바라는 것은 그것입니다.

මේ භව නිරෝධයෙන් ජාති නිරෝධ වෙනවා. එහෙනම් මනස මනස පිළිබඳ චන්ද රාගියෙන් බැඳුනොත් මතු මතු මනසක් හටගන්න හේතු වෙනවා.

이 bhava-nirodha로 jāti-nirodha가 이루어집니다. 그러니 마음에, 마음에 대한 chanda-rāga로 묶이면 앞으로 또 마음이 생겨나는 까닭이 됩니다.

දැන් හටගත්තා මනස කියන්නේ පෙර භවයෙන් හටගත්ත විපාකස්කන්ධය. පෙර භවයේ ඡන්දර රාගය බැඳුන එක හටගත්ත විපාකස්කන්ධය සිත වෙන කවද? එදා වෙනකන් මනසේ ක්‍රියාකාරයත් තේ

지금 생겨난 마음은 지난 bhava에서 생겨난 vipāka-khandha입니다. 지난 bhava의 chanda-rāga로 묶였기에 생겨난 vipāka-khandha입니다. 그것이 언제까지 이어집니까? 그날까지 마음의 움직임도 이어집니다.

කවද? එදා වෙනකන් මනසේ ක්‍රියාකාරයත් තේ යනවා. ඇස කන දිවනාසය ශරීරයේ සම්බන්ධතාවයෙන් ගොඩිනා කරනවා. ඒවා ඇසුරු කරන මනස ගොඩනැගෙනවා. මනස ගොඩනැගෙන එක

눈, 귀, 혀, 코, 몸과 이어져서 지어집니다. 그것들에 기대어 마음이 지어집니다.

කරන මනස ගොඩනැගෙනවා. මනස ගොඩනැගෙන එක නෙමෙයි ඡන්දර රාගය කියන්නේ. ගොඩක්ගි මනසල ආසාවෙන් බැඳීම වටිනවා කියලා හිටීම ඒක ඡන්දරාගය. චන්දරාගය දුරු කරගන්නවා මිසා

마음이 지어지는 것이 chanda-rāga가 아닙니다. 마음을 애착으로 붙들고 값지다고 여기며 사는 것, 그것이 chanda-rāga입니다.

ඡන්දරාගය. චන්දරාගය දුරු කරගන්නවා මිසා මනස දුරු කරලා ලොව්තුරා බුදු වුණේ නැහ.

버리는 것은 chanda-rāga이지, 마음을 버려서 lokuttara Buddha가 된 것이 아닙니다.

ලොව්තුරා බුදුරජාණන් වහන්සේත් අරම් මනසෙන් අතීතයේ හෙව්වාගෙන කෙනෙක් තව ඉන්නවද

lokuttara Buddha만큼 그 마음으로 지난날을 더듬어 찾은 이가 또 있습니까?

කෙළවරක් නැති අනන්ත සංසාරේ ආපු ගමන දැකේ සෝතුා බදුනාට පස්සේ වුණේ.

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

ඒ මත උන්වහන්සේගේ මතක නැත්තේද එතකොට අපේ මතකය කොහොමද උදුරාන් වහන්සේගේ මතකය කොහොමද බුදුරජාණන් වහන්සේගේ මතකය අංඛ පා මාත්‍රයක් නැතුව තියෙන්නේ. හැබැයි උන්හාහන්සේ චන්ද රාගිය මිදෙන්නේ. අපි මතක් වෙනවට බයයි. මතක් වීම චන්දාගියලා වරද්දගත හින්.

그러면 그분은 기억을 잃으셨습니까? 우리 기억은 어떻고, arahant의 기억은 어떻습니까? Buddha의 기억은 털끝만큼도 모자람 없이 남아 있습니다. 다만 그분은 chanda-rāga에서 풀려나셨습니다. 우리는 기억이 떠오르는 것을 두려워합니다. 떠오르는 것을 chanda-rāga로 잘못 알았기 때문입니다.

මතක් වීම සිහි කිරීම. සිහි නැති වුනාහමයි මතක නැති වෙන්නේ. මේ සිහි නැති කරන එක අපිට කියා දීලා තියෙන්නේ හිතන්න එපා. අතීතය හිතන්න එපා කියලා. අතීතය ඡන්දරාය නිදහස් වෙතයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ

떠올리는 것은 sati입니다. sati를 잃을 때 기억이 없어집니다. 이 sati를 없애는 것을 우리에게 가르쳐 왔습니다. '생각하지 말라, 지난날을 생각하지 말라'고요. 그러나 Buddha께서 가르치신 것은 지난날에 대한 chanda-rāga에서 풀려나라는 것이었습니다.

හිතක් නවින්ද.

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

අතීතය හිතු නැහ නම් ඒ වෙල අත්යස්සෙක් පා් කොල්ලම අධියේ.

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

ඉතින් අතීතයේ අතීතය සිහි ගැන වෙනවා කියන එක එකක්. අති චන්ද රහතෙන් බැඳෙනවා කියන එක තව ඒකක්. චන්ද රහියෙන් බැඳෙන එකයි දුරු කරන්න කිව්වේ සිහි ගන්නවන එකනේ.

그러니 지난날을 떠올리는 것이 하나이고, chanda-rāga로 묶이는 것이 또 하나입니다. 버리라고 하신 것은 chanda-rāga로 묶이는 것이지, 떠올리는 것이 아니지 않습니까?

ඒකයි මේ සිහි සිහි කරන එක අතීතය සිහි කරන එක චන්දරාගේ නම් බුදුරජාණන් වහන්සේ තරම් චන්දාගය මැති තව පුද්ගලයෙක් ඉන්නවද

그래서 지난날을 떠올리는 것이 chanda-rāga라면, Buddha만큼 chanda-rāga가 큰 사람이 또 있겠습니까?

ඇයි බුදුරජාණන් වහන්සේ තරම් අතීත සිහි කරනු තව කෙනෙක් ඉන්නවද

왜냐하면 Buddha만큼 지난날을 떠올리는 이가 또 있습니까?

අත්දැව කල්ප කෝටි සතර හස්තරයකට ඉස්සෙල්ලා බැලුවත් උන්වහන්සේට පේන්නේ. කීය හැද මහ අහවල් කාලේ මෙන්න මෙහෙම අධ්‍යවති මට මෙහෙම හම්බවෙලා. ඔබට මම මෙහෙම එකක් කිව්වා කියලා බෝධිසත්වලයකට තියෙනවා.

네 asaṅkheyya와 십만 kappa 앞을 돌아보아도 그분께는 보입니다. '아무개 때에 이러이러하게 이런 이를 만났고, 그대에게 내가 이렇게 말했다' 하는 것이 bodhisatta 시절의 일로 다 남아 있습니다.

ඒ මතකේ චන්දරාගය නම් ෙදුරාණන් වහන්සේ තරම් චන්දරාගය මෙච්චකින් තව ඉන්නවා.

그 기억이 chanda-rāga라면, Buddha만큼 chanda-rāga가 많은 이가 또 있겠습니까?

ඉතින් අපි දකින්න චන්දරාගය එකක්. මතකය තව එකක්. මතකය අවශ්‍යයි. මතකය නැති කර ගත්තොත් එහෙම අපිට යථාර්ථය දැනගන්න එබැ.

그러니 우리가 보아야 할 것은, chanda-rāga가 하나이고 기억은 또 하나라는 것입니다. 기억은 있어야 합니다. 기억을 없애 버리면 우리는 참모습을 알 수 없습니다.

මතකය නැති කරන සිතක් අපේ නැහ.

우리에게는 기억을 없애는 마음이 쓸모없습니다.

අද දවසේ ඉවරයි.

오늘은 여기까지입니다.

දාවත් ගෙවිලා ගියා. නැවතත් ආපුවහම මේවල ප්‍ශ්න ඔත අරගන්න හැම ප්‍රශ්නයකෙන්ම තේරුම් ගන්න මේ ප්‍රශ්නය විසඳ විඳීම නෙමෙයි අපි කරන්න ඕනේ. ඒ විසඳ ගත්තට පස්සේ

때가 다 지났습니다. 다시 올 때 이런 물음들을 가지고 오십시오. 모든 물음에서 깨달으십시오. 우리가 할 일은 이 물음을 풀어 맛보는 것이 아닙니다.

නෙමෙයි අපි කරන්න ඕනේ. ඒ විසඳ ගත්තට පස්සේ ඉතින් මේකට හරයක් තිබිච්චියක් අපිට අහුණ ගුණේ නැහැ. ඒක දැනෙන හරයක් නැ කන පස්සේ යනවටිය හරයක් නැති ඇස කන දිවනාසය සජීය මන රූප සබ්ද ගිද රාග නිවන් දකින අහන්න එතන් දින

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

번역 고르기