텔레비전 dhamma 설법 — bhava
රූපවාහිනි ධර්ම දේශනා - භවය
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
Namo tassa bhagavato arahato sammāsambuddhassa.
අති පූජ්‍ය මහා සංඝරත්නයෙන් අවසරයි
더없이 존귀한 큰 saṅgha 보배께 허락을 구합니다.
ශ්‍රද්ධා බුද්ධි සම්පන්න පින්වතුනි පින්වතියනි, පින්වත් දරු දැරියනි
믿음과 지혜를 갖춘 선한 이들이여, 선한 여인들이여, 선한 아이들이여.
අද අපාවට මාතෘකා කරගන්න බලාපොරොත්තු වන්නේ භවය සහනර්භවය කියන නෙමේ කාරණය
오늘 우리가 이야깃거리로 삼으려는 것은 bhava 와 punabbhava 라는 이 문제입니다.
භවය කුමක්ද? පුනර්භවය කුමක්ද කියන කාරණය? අපි මනාසය වටහාගන්න ඕනේ.
bhava 란 무엇인가, punabbhava 란 무엇인가 하는 문제를 우리는 잘 알아야 합니다.
ඇයි එහෙම කියන්නේ?
왜 그렇게 말하는가?
පටිච්ච සමුප්පාදය තුළින් ධර්මාවබෝධයක් ලබාගත යුතුයි. යෝ පටිච්ච සමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සති යන ශ්‍රේෂ්ඨ බුද්ධ දේශනා පරිදි යමෙක් පටිච්ච සමුප්පාදය දැකීමෙන් තමයි ධර්මය දැකගන්නේ.
paṭicca-samuppāda 를 통해 dhamma 를 깨달아야 하기 때문입니다. "yo paṭiccasamuppādaṃ passati so dhammaṃ passati" 라는 거룩한 부처님 말씀대로, paṭicca-samuppāda 를 보아야 비로소 dhamma 를 보게 됩니다.
ඒ නිසා උත්තම ඒ ශ්‍රී සද්ධර්ම සත්නය දැනගැනීමට තේරුම් ගැනීමට නම් භවය සහ පුනර්භවය කියන මේ කාරණා ඒ පටිච්ච සමුප්පාද ධර්මයට අනුකූලව අපි තේරුම් ගන්න බලාපොරොත්තු වෙන්න ඕනේ. ඉතින්
그러므로 그 거룩한 saddhamma 를 알고 이해하려면, bhava 와 punabbhava 라는 이 문제를 그 paṭicca-samuppāda dhamma 에 맞게 이해하려고 해야 합니다.
තේරුම් ගන්න බලාපොරොත්තු වෙන්න ඕනේ. ඉතින් කුමක්ද භවය කියන්නේ? කුමකටද පුනවය කියන්නේ?
그러면 bhava 란 무엇이고, 무엇을 punabbhava 라고 하는가?
මේ කාලේ වෙනවිට බොහොම අර්ථ හැඟිලා තියෙන්නේ. අපි වචන වශයෙන් භාවිතා කරගෙන ආවට අර්ථව වටහාගන්න බැයිනම් අපිට ධර්මාවබෝධයක් ලබාගන්න ඒක ලොකු අඩුපාඩුවක් වෙනවා. ඒ නිසා අපි තේරුම් අරගන්න ඕනේ
요즘에는 이 말이 여러 뜻으로 받아들여지고 있습니다. 우리가 말로만 써 왔을 뿐 그 뜻을 깨닫지 못한다면, dhamma 를 깨닫는 데 그것이 큰 모자람이 됩니다.
වෙනවා. ඒ නිසා අපි තේරුම් අරගන්න ඕනේ භවෝ දුවිදේන අත්ථි කම්ම බවෝ අති උප්පත්ත බවෝ වාදී වශයෙන් දේශනා කරනවා. භවයේ දෙයාකාරයි.
그러니 우리는 이해해야 합니다. "bhavo duvidhena atthi kammabhavo atthi upapattibhavo" 라고 가르치십니다. bhava 는 두 가지입니다.
උප්පත්ත භවයක් තියෙනවා. කර්ම භවයක් තියෙනවා. අතිම භවෝ කියන්නේ කර්ම භවයක් තියෙනවා. අථ උප්පත්ත භව කියන්නේ උප්පත්තිය භවයක් තියෙනවා. එහෙනම් මොකක්ද අපි භවය කිව්වේ අන්න ඒ කර්ම භවයට
upapatti-bhava 가 있고 kamma-bhava 가 있습니다. "atthi kammabhavo" 는 kamma-bhava 가 있다는 말이고, "atthi upapattibhavo" 는 태어남의 bhava 가 있다는 말입니다. 그러면 우리가 bhava 라고 한 것은 무엇인가? 바로 그 kamma-bhava 입니다.
එතකොට පුනර්භවය කොතනද සිද්ධ වෙන්නේ? උප්පත්තිය භවයක් සමග. දැන් මේ වචන කිව්වට
그러면 punabbhava 는 어디에서 일어나는가? upapatti-bhava 와 함께 일어납니다.
උප්පත්තිය භවයක් සමග. දැන් මේ වචන කිව්වට තේරුම් ගන්න අමාරුව එකපාර අපි එතින් එක විග්රහ කරලා තේරුම් අරගන්න ඕනේ.
이 말만 해서는 단번에 이해하기 어려우니 하나하나 풀어서 이해해야 합니다.
කර්ම භවයක් හටගන්නවයි කියන්නේ කුමක්ද කියන කාරණය අපි මනුස්සයෙක් උපමා කරගෙන මනුස්සයෙක් මනුස්සයෙක් මූලික කරගෙන අපි බලාපොරොත්තු වෙන්න ඕන ඔය ටික තෝරාගන්න අපි ඉස්සෙල්ලා පටිච්ච සමුප්පාදයට අනුකූලව යෙදෙන ආකාරය දැනගන්න පළමුව
kamma-bhava 가 생긴다는 것이 무엇인지, 사람 하나를 보기로 들어, 사람을 바탕으로 삼아 이것들을 가려내 보려고 합니다. 먼저 paṭicca-samuppāda 에 맞게 어떻게 들어맞는지 알아야 합니다.
අපි තේරුම් ගමු සාමාන්‍යයෙන් අපේ ජීවිතය තුළ අපි කරන හොඳ වැඩ සහ නරක වැඩ කියන මේ කාරණා දෙක කරනකොට කොට මේ අනුව ඇති වෙන්නා වූ වෙනස ඉස්සෙල්ලා තෝරගන්න ඕනේ.
먼저 이렇게 이해해 봅시다. 보통 우리 삶 속에서 좋은 일과 나쁜 일, 이 두 가지를 할 때 그에 따라 생기는 달라짐을 먼저 가려 알아야 합니다.
මානසිකත්වය කියන එක අපිට තේරෙනවා. මොකක්ද මානසිකත්වයක් කියන්නේ? වැටහෙනවා. පුද්ගලයා
마음가짐이라는 것은 우리가 압니다. 마음가짐이란 무엇인가? 알아들을 수 있습니다.
මානසිකත්වයක් කියන්නේ? වැටහෙනවා. පුද්ගලයා හොඳ විදිහට කියනකොට හොඳ විදිහට කරනකොට හොඳ විදිහට හිතනකොට ඒ කියන්නේ යහපත් දේ ගැන යහපත් විදිහට හිතනකොට කියනකොට කරනකොට ක්‍රමක් ක්‍රමෙන් ඒ පුද්ගලයා හොඳ පුද්ගලයෙක් වෙනවා. අපි දන්නවා හොඳ
사람이 좋게 말하고, 좋게 행동하고, 좋게 생각할 때, 곧 좋은 것에 대해 좋게 생각하고 말하고 행동할 때, 그 사람은 차츰 좋은 사람이 됩니다.
පුද්ගලයෙක් වෙනවා. අපි දන්නවා හොඳ පුද්ගලයන් නම් හොඳ මානසිකත්වයක් ඇති වෙනවා. යහපත් මානසිකත්වයක් ඇති වෙනවා.
우리가 알듯이 좋은 사람에게는 좋은 마음가짐이 생깁니다. 바른 마음가짐이 생깁니다.
යහපත් මානසිකත්වය කිව්වේ මොකක්ද? හොඳ වැඩ නෙමෙයි, හොඳ කතා නෙමෙයි. හොඳ ක්‍රියා නෙමෙයි. නැත්නම් හොඳ සිතුවිලිත් නෙමෙයි. ඒ තුළින් ගොඩනැගිච්ච මානසිකත්වයක්.
바른 마음가짐이란 무엇인가? 좋은 일도 아니고, 좋은 말도 아니고, 좋은 행동도 아니고, 좋은 생각도 아닙니다. 그것들을 통해 쌓아 올린 마음가짐입니다.
ඒ නිසා ඒ පුද්ගලයාට කියන්න පුළුවන් අපි හොඳ පුද්ගලයෙක්.
그래서 그 사람을 두고 좋은 사람이라고 말할 수 있습니다.
ඒ පුද්ගලයාගේ හැම කටේක්ම ඊට පස්සේ හොඳ විදිහටයි හිතට එන්නේ.
그 뒤로는 그 사람의 모든 일이 좋은 쪽으로 마음에 떠오릅니다.
යම්කිසි කටයුත්තක් කරන්න හිතනකොට, කියනකොට, ඒ වගේම කරනකොට ඔහුට නරක විදිහට කරන්න හිතෙන්නේ නැ.
어떤 일을 하려고 생각할 때, 말할 때, 또 행동할 때 그에게는 나쁘게 하고 싶은 마음이 들지 않습니다.
නරක විදිහට කරන්න කිය ඒ සඳහා ලැජ්ජාවක් බයක් ඇති වෙනවා. නරක වැඩ කෙරෙහි ලැජ්ජයි බයයි. මෙන්න මේ උතුම් ගුණයක් තමයි පාපයට ල්ජා වෙනවා, පාපයට බය වෙනවා කිව්යි.
나쁘게 하는 것에 부끄러움과 두려움이 생깁니다. 나쁜 일을 부끄러워하고 두려워합니다. 바로 이 거룩한 덕을 두고 pāpa 를 부끄러워하고 pāpa 를 두려워한다고 합니다.
අන්න ඒ තත්ත්වයට මානසිකත්වය උදා වෙන්න නම් මොකක්ද වෙන්න ඕනේ? කොහොමද ඒ මානසිකත්වය උදා වෙන්නේ?
마음가짐이 그런 상태에 이르려면 무엇이 있어야 하는가? 그 마음가짐은 어떻게 생기는가?
හොඳ විදිහට කියලා, හොඳ විදිහට කරලා, හොඳ විදිහට හිතලා. මොනවද හොඳ විදිහට කරනවා කියන්නේ?
좋게 말하고, 좋게 행동하고, 좋게 생각해서입니다. 좋게 행동한다는 것은 무엇인가?
අපි දන්නවා දස පුණ්‍යා කියලා කොටසක් අපිට අහනට ලැබිලා තියෙනවා. අපි නිතර අහලා තියෙනවා. දන් දෙනවා. සිල් සමාදන් වෙනවා. භාවනා කරනවා. බණ අහනවා. ඒ වගේම ධර්ම දේශනා
우리는 열 가지 puñña 라는 것을 들어 알고 있습니다. 자주 들어 왔습니다. dāna 를 베풀고, sīla 를 지키고, bhāvanā 를 닦고, bana 를 듣고, 또 dhamma 를 설합니다.
කරනවා. විදේත්තම් පුදනවා. වතාවත් කරනවා.
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
මේ ආදී වශයෙන් අපි කරනවා යහපත් වැඩ තියෙනවා. මෙන්න මේ වගේ අපි යහපත් වැඩ නිතර
이런 식으로 우리가 하는 좋은 일들이 있습니다.
තියෙනවා. මෙන්න මේ වගේ අපි යහපත් වැඩ නිතර කරන්න පටන් ගන්නකොට යම්කිසි නරක මානසිකත්වය ඒක අපි පෙර තිබුණා නම් එහෙම ඒ විදිහට හොඳ විදිහට හිතනකොට කියනකොට කරනකොට ක්‍රම ක්‍රමයෙන් පුද්ගලයාගේ මානසිකත්වය සුද්ධභාවයට පත්වෙනවා. මානසිකත්වය හොඳ බවට පත්වෙනවා. පෙර තිබුන නරක ගති අඩුවෙලා යනවා. යහපත් ගති මතුවෙලා යන එනවා. මෙන්න මේ ආකාරයෙන් හොඳ කෙනෙක් වුණා කියන වචනය අපිට දැනගන්න පුළුවන්. දැන් ගතිය හොඳයි.
이런 좋은 일을 자주 하기 시작하면, 전에 나쁜 마음가짐이 있었더라도 그렇게 좋게 생각하고 말하고 행동하는 가운데 사람의 마음가짐은 차츰 깨끗해집니다. 마음가짐이 좋아집니다. 전에 있던 나쁜 버릇이 줄어들고 좋은 버릇이 드러납니다. 이렇게 해서 '좋은 사람이 되었다'는 말의 뜻을 알 수 있습니다. 이제 버릇이 좋습니다.
දැන් අපිට පේනවා හොඳ බවට පත්වෙලා. යම්කිසි පුද්ගලයෙක් පෙර නරක බවට පත්වෙලා හිටියා නම් ඒ නරක වැඩ කරලා මොනවද නරක වැඩ කියන්නේ? ප්‍රාණඝාත කරලා, හොරමැර වංචා කරලා, සුරාසූ දුරාචාර කරලා, බොරු කියලා, කේලම් කියලා, පරුෂ වචන කියලා ප්රප දොඩෝලා ප්‍රලාප කියලා ලෝභ සහගතව කටයුතු කරලා, ද්වේශ සහගතව කටයුතු කරලා මෝහ සහගතව මෝහ සහගතව කටයුතු කරලා. මෙන්න මේ කියන්නා වූ
이제 좋아진 것이 우리 눈에 보입니다. 어떤 사람이 전에 나빠져 있었다면 나쁜 일을 해서입니다. 나쁜 일이란 무엇인가? 목숨을 해치고, 훔치고 속이고, 술과 노름과 그릇된 짓을 하고, 거짓말하고, 이간하는 말을 하고, 거친 말을 하고, 쓸데없는 말을 늘어놓고, lobha 에 끌려 행동하고, dosa 에 끌려 행동하고, moha 에 끌려 행동한 것입니다.
සහගතව කටයුතු කරලා. මෙන්න මේ කියන්නා වූ දස අකුසල් කියන මෙබඳු දේවල් අපි කරනකොට මේකට ආගම් භේදයක් නැහැ. කුලමල භේදයක්, ජාති භේදයක් නැහැ. කවුරු නමුත් මෙහෙම කරනවා නම් අපිට තේරෙනවා ක්‍රමක් ක්‍රමෙන් ඒ මනස නරක් වෙනවා. මනස
이렇게 말한 dasa akusala 같은 것들을 할 때, 여기에는 종교의 다름이 없습니다. 가문의 다름도, 민족의 다름도 없습니다. 누구든 이렇게 한다면 차츰 그 마음이 나빠진다는 것을 우리는 알 수 있습니다.
ක්‍රමක් ක්‍රමෙන් ඒ මනස නරක් වෙනවා. මනස නරක් වුනහම පුද්ගලයා නරක පුද්ගලයෙක් වෙනවා. ඒකයි කිව්වේ ආගම් භේදයක් මේකට නෑහ. කුළමල භේදයක්, ජාති භේදයක් මේකට නැහ. මේ විදියට නරක විදියට වැඩ කළොත් කාටත් සිද්ධ වෙන්නේ නරක කෙනෙක් වෙන්න. එහෙනම් අපිට
마음이 나빠지면 그 사람은 나쁜 사람이 됩니다. 그래서 여기에는 종교의 다름이 없다고 한 것입니다. 가문의 다름도, 민족의 다름도 없습니다. 이렇게 나쁘게 일하면 누구에게나 일어나는 일은 나쁜 사람이 되는 것입니다.
වෙන්නේ නරක කෙනෙක් වෙන්න. එහෙනම් අපිට හොඳට පැහැදිලිව පේනවා. ඒ පුද්ගලයාගේ ඇති වුන භව මොකක්ද? නරක බව. එහම් නරකභාව ඇති වුණේ කුමක් නිසාද? නරක වැඩ කරලා, නරක විදිහට හිතලා, නරක විදිහට කියලා. එහෙනම්
그러면 우리에게 분명히 보입니다. 그 사람에게 생긴 상태는 무엇인가? 나쁨입니다. 그 나쁨은 무엇 때문에 생겼는가? 나쁜 일을 하고, 나쁘게 생각하고, 나쁘게 말해서입니다.
විදිහට හිතලා, නරක විදිහට කියලා. එහෙනම් හොඳ වෙන්න ඕනනම් මොකද කරන්න ඕනේ? නරක වැඩ අත්හැරලා හොඳ වැඩ කරන්න පටන් ගත්තහම් දන් දෙනවා. සිල් සමාදන් වෙනවා. යහපත් ගුණයෙන් මෛත්‍රී සිතින් භාවනා සිද්ධ කරනවා. ඒ වගේම පින්දීම පින් අනුමෝදන් කිරීම බණ ඇහීම බණ දෙසීම මේ වගේ යහපත්
그러면 좋아지려면 무엇을 해야 하는가? 나쁜 일을 버리고 좋은 일을 하기 시작하면, dāna 를 베풀고 sīla 를 지키며, 좋은 덕과 mettā 마음으로 bhāvanā 를 닦습니다. 또 puñña 를 나누어 주고, puñña 를 함께 기뻐하고, bana 를 듣고, bana 를 설하는 이런 좋은 일들을 합니다.
දේවල් පිත්තම් පදීම
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
වතාවත් කිරීම ගුණවතුන්ට දරු කිරීම මේ ආදී හොඳ වැඩ කරනකොට මොකද වෙන්නේ?
시중을 들고, 덕 있는 이들을 공경하는 이런 좋은 일을 할 때 무엇이 일어나는가?
ක්‍රමක්‍රමයෙන් ඔහුගේ මානසිකත්වය හොඳ වෙනවා. හොඳ වුනාට පස්සේ මොකක්ද වෙන්නේ? අපිට දැන් අත්දකින්න ලැබෙනවා. ජාති කුල ආගම්භයේ දෙයක් නැතුව ඔහු හොඳ කෙනෙක් වුණා කියන්නා වූ මේ තත්ත්වය අපිට දැක්ගන්න ලැබෙනවා. මෙන්න නරක බවට පත්වුණා එක ක්‍රමයකින්, හොඳට පත්වුණා එක ක්‍රමයකින්.
차츰 그의 마음가짐이 좋아집니다. 좋아진 뒤에는 무엇이 일어나는가? 이제 우리가 몸소 겪어 알 수 있습니다. 민족이나 가문이나 종교의 다름 없이 그가 좋은 사람이 되었다는 이 상태를 우리는 볼 수 있습니다. 이렇게 한 방식으로는 나빠졌고, 한 방식으로는 좋아졌습니다.
අපිට මේ ස්වභාවයෙන්ම ලෝකේ දකින පේන අත්දකින්න පුළුවන් දෙයක්.
이것은 이 세상에서 저절로 보이고 겪어 알 수 있는 일입니다.
දැන් අපි මේ ක්‍රමය සිද්ධ වුණේ කොහොමද කියලා පටිච්ච සමුප්පාද ධර්මය තුළින් තේරුම් ගත්තා නම් එහෙම අපිට හුඟාක් ලේසි වෙනවා මේ ධර්ම න්‍යාය තේරුම් ගන්න යමක් සිද්ධ වෙන්නේ හේතුඵල ක්‍රියාධාමයකට අනුව මුලින් පටන් ගන්නවා එක විදිහකට ඒ පටන් ක්‍රමක්‍රමයෙන් අනුපූර්ව ගලාගෙන ඇවිදිල්ලා ඒ නරක බවට පත්වෙන තන්කම් ආපු වැඩ පිළිවිලා තියෙනවා. එක්තරා සිද්ධාන්ත මාලාවක්. අන්න
이제 이 방식이 어떻게 일어났는지 paṭicca-samuppāda dhamma 로 이해했다면, 이 dhamma 의 이치를 이해하기가 훨씬 쉬워집니다. 어떤 일은 원인과 결과의 작용에 따라 일어납니다. 처음에 한 방식으로 시작하여 차츰 차례대로 흘러와 그 나쁨에 이르기까지 오는 과정이 있습니다. 하나의 원리 사슬입니다.
තියෙනවා. එක්තරා සිද්ධාන්ත මාලාවක්. අන්න ඒ සිද්ධාන්තය දැනගන්න නම් පටිච්ච සමුප්පාදය නැමති සිද්ධාන්තයෙන් ඔය ටික දැනගන්න ඕනේ. දැන් අපි පොඩ්ඩක් ඒ ගැන
그 원리를 알려면 paṭicca-samuppāda 라는 원리로 이것들을 알아야 합니다.
දැනගන්න ඕනේ. දැන් අපි පොඩ්ඩක් ඒ ගැන හිතලා බලමු. මොකටද මේ කියන්නේ? භවය හැදෙන හැරි තෝරගන්න. මොකක්ද භවය කියන්නේ? කර්ම භවය කියන්නේ මොකක්ද? ඒ කර්ම භවයේ ස්වභාවය මොකක්ද කියලා තේරුම් ගන්නා මේ බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් කර්ම භවයක් හදනකොට
이제 그것을 조금 생각해 봅시다. 왜 이것을 말하는가? bhava 가 생기는 방식을 가려내기 위해서입니다. bhava 란 무엇인가? kamma-bhava 란 무엇인가? 그 kamma-bhava 의 성품이 무엇인지 이해하려는 것입니다.
වෙන්නේ. එහෙනම් කර්ම භවයක් හදනකොට යම්කිසි මනුස්සයෙක් මනුස්සයෙක් උපමා කරලයි මේ ගත්තේ පාසුව සඳහා.
그러면 kamma-bhava 가 만들어지는 것을 보는 데, 알기 쉽게 하려고 사람 하나를 보기로 든 것입니다.
මනුස්සයෙක් විසින් හිතෙන්, කයෙන්, වචනයෙන් කර්මයක් සිද්ධ කරනකොට පුණ්‍ය කර්මයක් හෝ පාප කර්මයක් සිද්ධ කරනකොට අන්න ඒ කරපු ක්‍රියාවලිය යම් සිද්ධාන්තයට අනුකූලවයි සකස් වෙලා එන්නේ. සිද්ධාන්තයකට අනුකූලව තමයි ඒ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ.
사람이 마음으로, 몸으로, 말로 kamma 를 지을 때, puñña kamma 든 pāpa kamma 든 지을 때, 그 지은 과정은 어떤 원리에 맞게 짜여 옵니다. 원리에 맞게 그 과정이 일어나는 것입니다.
මෙතන්දිට අපි දකින්න ඕනේ අවිද්‍යාව කිව්වේ මොකක්ද? වෙන මුලටම ආයුසරයක් අපි පෙර උගන්නපු එහෙනම් පෙර දැනුවත් වෙච්ච පටිච්ච සමුප්පාදයේ ඒ සිද්ධාන්තයන් පිළිබඳව නැවතත් සිහි කරගන්න ඕනේ. මොකක්ද අවිද්‍යාව කිව්වේ?
여기서 우리는 보아야 합니다. avijjā 란 무엇인가? 맨 처음으로 돌아가, 앞서 배워 알게 된 paṭicca-samuppāda 의 그 원리들을 다시 떠올려야 합니다. avijjā 란 무엇이라고 했는가?
ඇත්ත ඇති ආකාරයෙන් පේන්නේ නෑ. සත්‍යය සත්‍යාකාරයෙන් වැටහෙන්නේ නෑ. ඒ නිසා අපි බහිනවා නිගමනයකට.
참된 것이 있는 그대로 보이지 않습니다. 진리가 진리대로 알아지지 않습니다. 그래서 우리는 어떤 결론에 이릅니다.
මොකක්ද නිගමනය? මේ ලෝකයේ අපි ප්‍රිය කරන මනාප කරන පැවැත්මක් තියෙනවා නම් අන්න ඒ පැවැත්ම හරි හොඳ එකක්. ඒකේ පවතින එක හරි වටිනවා. ඒක අපි කැමති සේ පවත්වාගන්න ඕනේ. ඒ වගේම මේක හරි සැප සනීප සැප සහගත දෙයක්. ආශ්වාද විඳගෙන ඉන්න සුදුසුයි නැත්නම් ආත්මාදී වශයෙන් ඇසුරු කරග ඉන්න සුදුසුයි කියලා. නිච්චයි, සැපයි, ආත්මයි කියන මෙන්න මේ දෘෂ්ටියට අනුකූලව.
그 결론은 무엇인가? '이 세상에서 우리가 좋아하고 마음에 들어 하는 존재가 있다면 그 존재는 참 좋은 것이다. 그 안에 머무는 것은 참 값지다. 그것을 우리가 바라는 대로 이어 가야 한다. 또 이것은 참 즐겁고 편안한 것이다. assāda 를 누리며 지낼 만하다, 아니면 attā 로 여기며 기대어 지낼 만하다'라고 하는 것입니다. nicca, sukha, attā 라는 이 diṭṭhi 에 따른 것입니다.
ඒ දෘෂ්ටියෙන් පිහිල්ලා හිතන් අපි ඒක ගන්න ගියොත් හරි වටිනාදියක් හැටියට පේනවා ඔය කියන ආශ්වාද මොනවද මන වඩන රූප මන වඩන ශබ්ද මන වඩන ගන්ධ මන වඩන රස මන වඩන පහස මන වඩන ධර්ම ඇස කන දිව නාසය ශරීරයේ මන කියන මේ ඉන්ද්රිය හයට ගෝචර වෙන යම් ආශ්වාද ධන වන යම් අරමුණු ඇත්්ද අන්න ඒ අරමුණු පිළිබඳවයි මේ ප්‍රියයි මනාපයි යහපතයි හරි වඩිනවා කියලා ඒවා තුළ පවතින එක ඒවා යලි යලිත් පවත්වන එක කොච්චර හොඳද කොච්චර ආශ්වාද කියලා මෙන්න මේ මානසිකත්වයක් ඇති වෙන්නේ කුමක් නිසාද ඒවා ඒ සාරත්වයක් තියෙනවද අසාරත්වයක්ද තියෙන්නේ කියලා ධර්මානුකූලව දැකලා සත්‍යය විනිච්චයකට වහින්න බැරි වුණා නම් අන්න ඒ වෙලාවේදී ඇතිවෙන දෙයක් තමයි ඒවා හරි හොඳයි කියන්නා වූ මුලා සහගත අදහස්
그 diṭṭhi 에 서서 생각하며 받아들이면 그것이 참 값진 것으로 보입니다. 그 assāda 란 무엇인가? 마음을 끄는 형상, 마음을 끄는 소리, 마음을 끄는 냄새, 마음을 끄는 맛, 마음을 끄는 닿음, 마음을 끄는 dhamma 입니다. 눈, 귀, 혀, 코, 몸, 마음이라는 이 여섯 indriya 에 걸리는, assāda 를 주는 대상들이 있다면, 바로 그 대상들을 두고 '이것은 사랑스럽고 마음에 들고 좋고 참 값지다, 그 속에 머무는 것, 그것을 거듭거듭 이어 가는 것이 얼마나 좋은가, 얼마나 즐거운가' 하는 마음가짐이 생기는 것은 무엇 때문인가? 거기에 알맹이가 있는지 알맹이가 없는지를 dhamma 에 맞게 보아 참된 판단에 이르지 못했다면, 바로 그때 생기는 것이 '그것들은 참 좋다'는 미혹된 생각입니다.
මෙන්න මේකට කියනවා අවිද්‍යාවෙන් යුක්ත වුණා. මේ අවිද්‍යාව පිළිබඳව පොදුවේ ගත්ත අදහසක්.
이것을 두고 avijjā 를 품었다고 합니다. 이것은 avijjā 에 대해 두루 받아들이는 생각입니다.
අවිද්‍යාව කියන්නේ විග්රහ කරගෙන යනකොට මහාසාගරය වාගේ පටිච්ච සමුප්පාදයේ සෑම කර්ණක්ම විග්රහ කරනකොට මහාසාගරයට බැසවා එන්නද එන්න විග්රහ සහිතයි. එහෙනම් අවිද්‍යාව ප්‍රභේද සහිතයි. අවිද්‍යාවේ යම් යම් ස්වභාවයක් ඇත්ද ඒ ස්වභාවයට අනුකූලවයි ඒ සංඛාර එහෙත් සිතිවිලි ක්‍රියාව වදන් නැගෙන්න පටන් ගන්න
avijjā 란, 풀어 나가면 큰 바다와 같습니다. paṭicca-samuppāda 의 고리 하나하나를 풀어 가면 큰 바다에 들어가는 것처럼 갈수록 풀이가 깊어집니다. 그러니 avijjā 에는 갈래가 있습니다. avijjā 에 어떤 성품이 있든 그 성품에 맞게 saṅkhāra, 곧 생각과 행동과 말이 일어나기 시작합니다.
රාග සහගත පැත්තට හිත නැඹුරු වුනා නම් රාග සහගත නම් අවිද්‍යාවෙන් බැහැපු නිගමනේ රාග සහගත අවිද්‍යාවක් හටගත්තා. එහෙනම් සිතුවිලි සහගතාගතයි. ක්‍රියා සහගතා සහගතයි. ඒ වගේම වදන් වචන සාග සහගතයි. ද්වේශ සහගත
마음이 rāga 쪽으로 기울었다면, avijjā 로 내린 결론이 rāga 에 물든 것이라면, rāga 에 물든 avijjā 가 생긴 것입니다. 그러면 생각도 rāga 에 물들고, 행동도 rāga 에 물듭니다. 또 말도 rāga 에 물듭니다.
ඒ වගේම වදන් වචන සාග සහගතයි. ද්වේශ සහගත පැත්ත ප්‍රිය කරලා අවිද්‍යාවෙන් තීරණය කරා නම් ගැටීලා හැපිලා මම ජය ගන්නවා. ඒක තමයි ජයග්රාශී මාර්ගය. මේ ආදි වශයෙන් අවිද්‍යාවෙන් ගත්තා නම් නිගමනයක්. ඒක ද්වේශ සහගත අවිද්‍යාව. එහෙනම් අවිද්‍යාව
dosa 쪽을 좋아하여 avijjā 로 '부딪치고 맞서서 내가 이긴다, 그것이 바로 이기는 길이다' 하는 식으로 결론을 내렸다면, 그것은 dosa 에 물든 avijjā 입니다.
ද්වේශ සහගත අවිද්‍යාව. එහෙනම් අවිද්‍යාව බෙදිච්ච හැටි. බෙදුන හැටි අපිට පේනවා. රාග සහගත අවිද්‍යාව අපි තෝරාගන්න ඕනේ.
그러면 avijjā 가 나뉜 모습, 갈라진 모습이 우리에게 보입니다. rāga 에 물든 avijjā 를 우리는 가려내야 합니다.
අවිද්‍යාව අවිද්‍යාවක් කිව්වට හරියන්නේ නෑ. විග්රහ කරලා එකින් එක බලාගෙන යනකොට මහා සාග්රයට බැස්සවා වාගේ අවිද්‍යාවේ ප්රභේත දකින්න පුළුවන්. එහෙනම් මෙන්න මේ ආකාරය අපි ඉස්සෙල්ලාම මේ මූලික වශයෙන් තරමක් දුරලට විග්රහ කරලා අපි අරගන්නවා.
avijjā 를 그저 avijjā 라고만 해서는 맞지 않습니다. 풀어서 하나하나 살펴 가면 큰 바다에 들어가듯 avijjā 의 갈래를 볼 수 있습니다. 그러니 이 방식을 우리는 먼저 기본으로 어느 정도 풀어서 받아들입니다.
මේ සංඛාර සකස් වෙනවා නැත්නම් හිතෙන්, කයෙන් වචනයෙන් යම්කිසි ප්‍රියමනාප දේකට බැඳිලා යම්කිසි ආකාරවන් ක්‍රියාත්මක වීමක් කරනවා නම් අන්න ඒ සිතිවිලි ක්රියාවදන් ක්‍රියාත්මක කරනවා නම් යම්කිසි අවිද්‍යාවේ තීරණයකට බැහැලා රාගය හොඳයි කියලා, ද්වේශය සහගත ඉන්න එක හොඳයි කියලා මේ ආදී වශයෙන් බැහැපු නිගමනයක් තියෙනවා නම් අන්න ඒ නිගමනයට අනුකූලව ඔහු කටයුතු කරගෙන යනවා.
이 saṅkhāra 가 짜인다는 것, 곧 마음과 몸과 말로 어떤 좋아하는 것에 묶여 어떤 식으로 움직이는 것, 그 생각과 행동과 말을 움직이는 것은, avijjā 의 어떤 판단에 이르러 'rāga 가 좋다', 'dosa 를 품고 있는 것이 좋다' 하는 식으로 내린 결론이 있다면 그 결론에 따라 그가 행동해 가는 것입니다.
පුණ්‍ය කටයුතු වලට හෝ පාප කටයුතු වලට මේ ආකාරයෙන් බැහැලා අපි කටයුතු කරගෙන යනකොට මොකක්ද සිද්ධ වෙන්නේ?
puñña 의 일이든 pāpa 의 일이든 이렇게 빠져들어 해 나갈 때 무엇이 일어나는가?
අවිද්‍යාවෙන් යුත්ත වේක නිගමනය කළා නම් මෙසේ පැවැතීම හොඳයි කියලා හොඳින් හෝ නරකින් හෝ පැවැත්ම හොඳයි කියලා නිගමනය කළා නම් අවිද්‍යාවේ නිගමනයට බැහැලා ඒ තමා බැහැගත්ත තීරණයට ගත්ත අරමුණට අනුකූලව හිතන්න පටන් ගන්නවා. ඊට අනුකූලව කියන්න පටන් ගන්නවා. ඊට අනුකූලව කරන්න පටන් ගන්නවා. එහෙනම් මෙන්න මේකට කියනවා අවිද්‍යා සහගතව හිතනවා. අවිද්‍යා සහගතව කියනවා, අවිද්‍යා සහගතව කරනවා. අපි දැන්
avijjā 를 품고 '이렇게 존재하는 것이 좋다', 좋은 것으로든 나쁜 것으로든 '존재하는 것이 좋다'고 결론을 내렸다면, avijjā 의 결론에 빠져 자기가 내린 판단, 자기가 잡은 대상에 맞게 생각하기 시작합니다. 그에 맞게 말하기 시작합니다. 그에 맞게 행동하기 시작합니다. 그러면 이것을 두고 avijjā 에 물들어 생각하고, avijjā 에 물들어 말하고, avijjā 에 물들어 행동한다고 합니다.
කියනවා, අවිද්‍යා සහගතව කරනවා. අපි දැන් අරගත්තොත් හොඳ ගතිය අරගත්තා නම් දන් දෙනවා. සිල් සමාදන් වෙනවා. එයාදි වශයෙන් යහපත් ගුණ පූර්ණය කරනවා. ඒවා බොහොම හොඳයි. ඒවා තුළ පැවැත්ම හොඳයි කියලා ගත්තා නම් හොඳ වුනත් අවිද්යාවෙන්ම එක්තරා කොටසක් ඒකක්. නමුත් අපි ලෝකය අනුව බලනකොට ලෝකේ හොඳ පැත්ත. නමුත් පැවැත්ම හොඳයි කියලා ගත්තහම අවිද්‍යා සහගත පැත්ත. දැන් අපි බලන්නේ අවිද්‍යාව නිසා හටගන්න හැකියි.
이제 좋은 버릇을 들었다고 해 봅시다. dāna 를 베풀고 sīla 를 지키는 등 좋은 덕을 채웁니다. 그것들은 참 좋습니다. 그러나 그것들 속에서 존재하는 것이 좋다고 받아들였다면, 좋은 것이라 해도 그것은 avijjā 의 한 부분입니다. 세상의 눈으로 보면 세상의 좋은 쪽이지만, 존재가 좋다고 받아들이면 avijjā 에 물든 쪽입니다. 이제 우리가 보는 것은 avijjā 때문에 생길 수 있는 것입니다.
අවිජා පච්චයා සංඛාරා කියනකොට තත්ත කතමා අවිජ්යා පච්චයා සංඛාරා මේ අවිද්‍යා පත්තයෙන් සංඛාර වෙනවා කියන්නේ කුමක්ද? පුඤ්ඤාභි සංඛාරා අපුඤ්ඤාභි සංඛාරා ආනිඤංජ්ජාභි සංඛාරායං උච්චති අවිජ්ජා පච්චයා සංඛාරා මේ ආකාරයෙන් පුඤ්ඤාභි සංඛාරයත් අවිද්‍යා ප්‍රත්‍යයෙන් වෙනවා කියලා දේශනා කරනවා. එහෙනම් මේ පින
"avijjā-paccayā saṅkhārā" 라고 할 때, "tattha katame avijjā-paccayā saṅkhārā", 곧 avijjā 를 조건으로 saṅkhāra 가 생긴다는 것은 무엇인가? "puññābhisaṅkhārā apuññābhisaṅkhārā āneñjābhisaṅkhārā, ime vuccanti avijjā-paccayā saṅkhārā". 이렇게 puññābhisaṅkhāra 도 avijjā 를 조건으로 생긴다고 가르치십니다.
වෙනවා කියලා දේශනා කරනවා. එහෙනම් මේ පින කියනවා යහපත් දේවල් ලෝකේ හොඳයි කියලා කියන ඒවත් පැවැත්මේ ආසාවෙන් පැවැත්මට හොඳයි කියලා ගත්තා නම් පැවැත්මේ ආසාව පැවැත්මේ කැමැත්ත සමග බැඳිලා ඒ හොඳ දේවල් කරන්න පටන් ගත්තොත් අවිජා පච්චයා පුඤ්ඤාභි සංඛාරා කියන තන්ට වැටෙනවා. දැන් අපි
그러면 이 puñña, 세상에서 좋다고 하는 좋은 일들도 존재에 대한 갈망으로 '존재하기에 좋다'고 받아들였다면, 존재의 갈망, 존재의 바람에 묶여 그 좋은 일을 하기 시작하면 "avijjā-paccayā puññābhisaṅkhārā" 라는 자리에 떨어집니다.
සංඛාරා කියන තන්ට වැටෙනවා. දැන් අපි දකින්න ඕනේ මෙන්න මේ පුඤ්ඤාභි සංඛාරයක් එවත් පිනක් සිද්ධ කරනකොට හිතෙන් හිතලා ඒ වාගේම වචනයෙන් කියලා ක්‍රියාවෙන් කරලා මේ ආකාරයෙන් සිද්ධ කරනවා නම් ඒ අවිද්‍යා සහගතව මෙන්න මොහොට නැගෙනවා එක්තරා දෙයක් මොකක්ද පුඤ්ඤ අභිසංඛාර කියන කොටස මෙන්න පුඤ්ඤාභිසංඛාර කියන එකේ විශේෂත්වයක් තියෙනවා. ඒ කරන පින සසර ගමන හා සම්බන්ධයි. සසර ගමනේ පැවැත්මේ ලබන්නා වූ සැප සම්පත් සමඟ සම්බන්ධයි. එහෙනම් මෙන්න මේ ආකාරයෙන්
이제 우리는 이 puññābhisaṅkhāra 를 보아야 합니다. puñña 를 지을 때 마음으로 생각하고, 말로 하고, 행동으로 하여 이렇게 짓는다면, avijjā 에 물든 채 바로 그 순간에 어떤 것이 일어납니다. 무엇인가? puñña-abhisaṅkhāra 라는 부분입니다. 이 puññābhisaṅkhāra 에는 특별한 점이 있습니다. 그렇게 짓는 puñña 는 saṃsāra 의 길과 이어져 있습니다. saṃsāra 의 길에서 존재로서 누리는 즐거움과 재물과 이어져 있습니다.
සමඟ සම්බන්ධයි. එහෙනම් මෙන්න මේ ආකාරයෙන් පුඤ්ඤාභි සංඛාරයක් සිද්ධ කරනකොට සංඛාර පච්චයා විඤ්ඤාණං කියලා එම ස්ථානයේදී විඤ්ඤාණයක් හටගන්නවා. මෙන්න මේකට කියනවා අභිසංඛාර විඤ්ඤාණ. විඤ්ඤාණ කියන වචන
이렇게 puññābhisaṅkhāra 를 지을 때 "saṅkhāra-paccayā viññāṇaṃ" 이라 하여 바로 그 자리에서 viññāṇa 가 생깁니다. 이것을 abhisaṅkhāra-viññāṇa 라고 합니다.
අභිසංඛාර විඤ්ඤාණ. විඤ්ඤාණ කියන වචන කියනකොට විග්රහ සහිතයි. ඒ ඒ තැනට ඔබන විදිහට තේරුම් අරගන්න ඕනේ. සංඛාර පච්චයා විඤ්ඤාණං කියන මූල සිද්ධාන්තයේ තිබෙන පද මාලාව කිව්ව ඵලියට කියපු තේරුම් ගත්ත පමණින් එයින් වටහාගන්න බැහැ ඒ මොන මොන විඤ්ඤාණද කියලා. ඒ නිසා මෙතන අපි දැනගන්න ඕනේ භවය හටගැනීමට හේතු වෙන්නේ. නැත්නම් ජීවත් වෙලා ඉන්න මනුස්සයෙක්ගේ ඒ ජීවිතයේ පවතින කාලය තුළම ඇතිවෙන්නා වූ යම් බවක වෙනස් වීමක් යම් ස්වභාවයකට පත්වීමක් තියෙනවා නම් අන්න ඒ පත්වීම ඇතිවෙන සිද්ධාන්ත මාලාවයි මේ පළවෙනි පටිච්ච සමුප්පාදයෙන් නැත්නම් මේ භවයේ පෙන්නවෙන පටිච්ච සමුප්පාදයෙන් විග්රහ කරන්නේ. දැන්
viññāṇa 라는 말에는 여러 풀이가 있습니다. 그때그때 자리에 맞게 이해해야 합니다. "saṅkhāra-paccayā viññāṇaṃ" 이라는 근본 원리의 낱말들을 말한 그대로만 이해해서는 그것이 어떤 viññāṇa 인지 알 수 없습니다. 그러므로 여기서 알아야 할 것은 bhava 가 생기는 원인입니다. 곧 살아 있는 사람의 삶이 이어지는 동안 생기는 어떤 상태의 바뀜, 어떤 성품에 이르는 일이 있다면, 그 이름이 생기는 원리 사슬을 이 첫 번째 paṭicca-samuppāda, 곧 이 bhava 에서 드러나는 paṭicca-samuppāda 로 풀이하는 것입니다.
පටිච්ච සමුප්පාදයෙන් විග්රහ කරන්නේ. දැන් අපි ඒකෙන් දැනගන්නවා අන්න අභිසංඛාර හෙවත් අර අවිද්‍යාව සමග බැඳිලා සසර පැවැත්මට හේතු වෙන ඒකට කාරණාව මතු කරලා දෙන ඒ බඳු ඵලයක් ඇති කරවන යම්කිසි හේතුවක් වශයෙන් එබඳුන්නා වූ පින් සිහිලි ගත්තා නම් සසර ගමනට හේතු වෙන්නා වූ විඤ්ඤාණයක් හටගන්නවා අභිසංඛාර විඤ්ඤාණය
이제 우리는 그것으로 알게 됩니다. abhisaṅkhāra, 곧 그 avijjā 와 묶여 saṃsāra 존재의 원인이 되고, 그런 결과를 낳는 어떤 원인으로서 그런 puñña 를 마음에 받아들였다면, saṃsāra 길의 원인이 되는 viññāṇa 가 생깁니다. 바로 abhisaṅkhāra-viññāṇa 입니다.
මෙන්න මේක තමයි සසර ගමනට හෙවත් පුනර්භවයට බීජය සසර ගමනට ට හේතුවෙන උප්පති භවයට බීජය උප්පති භවය කියන එක තමයි පුනර්භවය කිව්වේ. එහෙනම් කර්ම භවය කියන එක තමයි භවය කිව්වේ. භවෝ දුවිදේන අත්ථි කම්ම භවෝ අත්ථි උප්පත්තිය භවෝ කිව්වේ මෙන්න මෙතෙටයි.
이것이 바로 saṃsāra 길, 곧 punabbhava 의 씨앗입니다. saṃsāra 길의 원인이 되는 upapatti-bhava 의 씨앗입니다. upapatti-bhava 가 바로 punabbhava 라고 한 것입니다. 그러면 kamma-bhava 가 바로 bhava 라고 한 것입니다. "bhavo duvidhena atthi kammabhavo atthi upapattibhavo" 라고 한 것이 바로 이것입니다.
එහෙනම් අපි තේරුම් ගන්න ඕනේ ඉස්සෙල්ලාම හටගන්නේ අපිට උප්පති බවට ඉස්සෙල්ලා කර්ම බව. කර්ම බව හටගන්නේ මොකෙන්ද? මෙන්න මේ
그러면 우리는 이해해야 합니다. upapatti-bhava 보다 먼저 생기는 것은 kamma-bhava 입니다. kamma-bhava 는 무엇으로 생기는가?
බව. කර්ම බව හටගන්නේ මොකෙන්ද? මෙන්න මේ විදිහට අපි පින්කම් කරනවා නම් නැත්නම් එබඳු යහපත් දේ කරනවා නම් හටගන්න සංඛාරයන්ගෙන් හටගන්නවා අභිසංඛාර නැත්නම් පුඤ්ඤාභි සංඛාර පුඤ්ඤාභි සංඛාරයෙන් හටගන්නවා පුඤ්ඤාභි සංඛාර පච්චයා පුඤ්ඤාභි විඤ්ඤාණං අන්න පුඤ්ඤාභි සංඛාර විඤ්ඤාණං මේ ආකාරයෙන් පටිච්ච සමුප්පාදය විග්රහ කරනට ගන්න ඕනේ. සිද්ධාන්තයට අනුකූලව විග්රහ කරගන්න ඕනේ. එහෙනම් පුඤ්ඤාභි සංඛාරයන්ගෙන් හටගන්නේ මොනවද? අභිසංඛාරයට අනුකූල වන්නා වූ පුඤ්ඤාණයක්.
이렇게 우리가 puñña 일을 하거나 그런 좋은 일을 하면, 거기서 생기는 saṅkhāra 로부터 abhisaṅkhāra, 곧 puññābhisaṅkhāra 가 생깁니다. puññābhisaṅkhāra 로부터 "puññābhisaṅkhāra-paccayā puññābhiviññāṇaṃ", 곧 puññābhisaṅkhāra-viññāṇa 가 생깁니다. 이렇게 paṭicca-samuppāda 를 풀이해야 합니다. 원리에 맞게 풀이해야 합니다. 그러면 puññābhisaṅkhāra 로부터 생기는 것은 무엇인가? abhisaṅkhāra 에 맞는 viññāṇa 입니다.
අන්න මේ විඤ්ඤාණයක් හටගත්තහම මොකද දැන් මැරිලා නෑහැ තව මේ විඤ්ඤාණය පටිසන්ධි විඤ්ඤාණය කියන එක නෙමෙයි. මේ පැවැත්ම තුළ යන භවය හටගැනීමට මුල් වෙන පටිච්ච සමුප්පාද ක්‍රමයයි මෙතන කියවෙන්නේ.
이 viññāṇa 가 생겼을 때, 아직 죽은 것이 아니므로 이 viññāṇa 는 paṭisandhi-viññāṇa 가 아닙니다. 여기서 말하는 것은 이 존재 속에서 이어지는 bhava 가 생기는 바탕이 되는 paṭicca-samuppāda 의 방식입니다.
අන්න ඒ නිසා දකින්න ඕනේ අන්න ඒ විඤ්ඤාණයක් හටගන්නවා අභිසංඛාර විඤ්ඤාණය කියලා. එහෙනම්
그러므로 보아야 합니다. 그 viññāṇa, 곧 abhisaṅkhāra-viññāṇa 가 생깁니다.
හටගන්නවා අභිසංඛාර විඤ්ඤාණය කියලා. එහෙනම් මේ හටගන්න විඤ්ඤාණය මොකක්ද? මෙන්න මේ විඤ්ඤාණය තුළින් හටගන්න දෙයක් තමයි ජීවත් වෙලා ඉන්න අපේ මානසිකත්වය වෙනස් වීම. හොඳ
그러면 이렇게 생기는 viññāṇa 는 무엇인가? 이 viññāṇa 를 통해 생기는 것이 바로 살아 있는 우리의 마음가짐이 바뀌는 것입니다.
වෙලා ඉන්න අපේ මානසිකත්වය වෙනස් වීම. හොඳ වැඩ කරගෙන යනකොට අපේ මානසිකත්වය වෙනස් වෙනකොට අපිට දකින්න පුළුවන් නව විඤ්ඤාණයක් පහළ වෙලා. ඉස්සෙල්ලා හොඳ වැඩ කරන්න හිතක් තිබුනේ නැහ. හොඳ වැඩ කරගෙන යනකොට කල්‍යාණ යන්න මොකද වෙන්නේ? හොඳ වැඩ කරන හිතක් මතුවෙලා එනවා. දැන් හොඳ වැඩ කරන්න හිතෙනවා. එහයි ප්‍රියමනාපයක් ඇති වෙනවා.
좋은 일을 해 나가며 우리 마음가짐이 바뀔 때, 새로운 viññāṇa 가 나타났음을 볼 수 있습니다. 전에는 좋은 일을 하려는 마음이 없었습니다. 좋은 일을 해 나가며 시간이 흐르면 무엇이 일어나는가? 좋은 일을 하는 마음이 드러납니다. 이제는 좋은 일을 하고 싶어집니다. 거기에 즐거움이 생깁니다.
මොකක්ද වුනේ? අන්න අභිසංඛාරය විඤ්ඤාණයක් පහළ වුන බවට ලකුණේ.
무엇이 일어난 것인가? 바로 abhisaṅkhāra-viññāṇa 가 나타났다는 표시입니다.
ඉස්සෙල්ලා නැති මානසිකත්වයක් දැන් තියෙන්නේ. හොඳ මානසිකත්වයක්. හොඳ මානසිකත්වයට හැමලීමේම ගෝචර වෙන්නේ මොනවද? හොඳ වැඩ පිළිබඳව අදහම හොඳ වැඩවල ක්රමටත් ඒවය සටහන් මනෝසටහන් මෙන්න මේවා තමයි ඒ පුණ්‍ය විඤ්ඤාණයේ බැහැගන්න නාම රූප. මෙන්න මේ පුණ්‍ය විඤ්ඤාණය බැහැගන්න. මෙන්න මේ නාම රූප වලට කියනවා විඤ්ඤාණ පච්චයා නාම රූපං කියන සිද්ධාන්තය ක්‍රියාත්මක වුණා.
전에 없던 마음가짐이 이제 있습니다. 좋은 마음가짐입니다. 좋은 마음가짐에 늘 걸리는 것은 무엇인가? 좋은 일에 대한 생각, 좋은 일의 방식, 그것들의 자국, 마음의 자국, 바로 이것들이 그 puñña-viññāṇa 가 붙잡는 nāma-rūpa 입니다. 이 puñña-viññāṇa 가 붙잡는 이 nāma-rūpa 를 두고 "viññāṇa-paccayā nāmarūpaṃ" 이라는 원리가 작동했다고 합니다.
දැන් මෙතනදි මොකක්ද සිද්ධ වෙන්නේ? අන්න නාම රූපච්ඡා සලායතනං කියලා ඇස, කන, දිව, නාසය, ශරීරයේ මන කියනම මේ ඉන්ද්රිය හයේ ඒ හොඳ වැඩවලට ආයතන වුණා. ආයතන වෙලා හිතන් ඒ හේතුව මොකද වුනේ? පුණ්‍ය කර්මයට පුණ්‍ය මානසිකත්වයට ඒකෙට අවශ්‍ය කරන දේවල් යලි යලි ගොඩනගන්න හේතුකාරන විදිහට ක්‍රියාත්මක කරවන්න පටන් ගත්තහම ඒවා පුණ්‍ය ධර්මයට ආයතන බවට පත්වුණා. අන්න නාමරූපච්චයා සලායතනං කියන සිද්ධාන්තයෙන් ජීවත් වෙලා යහපත් කටයුතු කරගෙන ඉන්න පුද්ගලයාගේ මානසිකත්වයේ නැවතත් ලෝකයට ඇස, කන, දිවනාසය, ශරීරය, මන කියන ඒ ඉන්ද්‍රියන් තුළින් යොමු වෙච්ච ආකාරය.
이제 여기서 무엇이 일어나는가? "nāmarūpa-paccayā saḷāyatanaṃ" 이라 하여 눈, 귀, 혀, 코, 몸, 마음이라는 이 여섯 indriya 가 그 좋은 일들의 āyatana 가 되었습니다. 그렇게 āyatana 가 된 까닭은 무엇인가? puñña kamma 와 puñña 마음가짐에 필요한 것들을 거듭거듭 쌓아 올리는 원인으로 작동하기 시작하자, 그것들이 puñña dhamma 의 āyatana 가 된 것입니다. 이것이 "nāmarūpa-paccayā saḷāyatanaṃ" 이라는 원리로, 살면서 좋은 일을 하는 사람의 마음가짐이 다시 눈, 귀, 혀, 코, 몸, 마음이라는 그 indriya 들을 통해 세상으로 향한 모습입니다.
මේවයෙන් යොමු වෙලා මොකද වෙන්නේ? නැවත නැවත බැහැගන්න නාම රූප මොනවද? පුණ්‍ය අදහස් පුණ්‍ය කර්මයන්ට හේතුකාරක වන්නා වූ ආකාර මේවා තමයි මතු වෙලා එන්නේ. එහෙනම් දැන් මොකක්ද වෙන්නේ? අන්යබඳු වන්නා වූ පුණ්‍ය අදහස් මුල් කරගෙන ඇති වෙන්නා වූ ඒ නාම රූප කියන්නේ ඒවයි ඒවා බැහැගත්තහම ආයතන බවට පත් වුනා නම් ආයතන වශයෙන් ඇස, කන, දිවනාසය, ශරීරය, මන ඒ පුණ්‍ය ධර්මයට අනුව ක්‍රියාත්මක වුණා. දැන් ලබන ස්පර්ශයක් ඇටනම් පුණ්‍ය ධර්මයන්ගේ ස්පර්ශය ඒක බොහොම ශාන්තයි. එහම් සලායතන පච්චයා පස්සෝ කියන කාරණයෙන් ස්පර්ශය වන ඕකයි පුණ්‍ය ධර්ම ස්පර්ශයයි දැන් ලැබුවේ. ඒකයි කිව්වේ
이것들을 통해 향하여 무엇이 일어나는가? 거듭거듭 붙잡는 nāma-rūpa 는 무엇인가? puñña 의 생각들, puñña kamma 의 원인이 되는 방식들, 바로 이것들이 드러나 옵니다. 그러면 이제 무엇이 일어나는가? 그런 puñña 의 생각을 바탕으로 생기는 nāma-rūpa 란 바로 그것들이고, 그것들을 붙잡아 āyatana 가 되었다면, āyatana 로서 눈, 귀, 혀, 코, 몸, 마음이 그 puñña dhamma 에 따라 작동했습니다. 이제 받는 phassa 가 있다면 그것은 puñña dhamma 의 phassa 이며 참 고요합니다. 그러니 "saḷāyatana-paccayā phasso" 라는 원리로 생긴 phassa, 바로 puñña dhamma 의 phassa 를 이제 받은 것입니다.
ස්පර්ශයයි දැන් ලැබුවේ. ඒකයි කිව්වේ සාගරයට බැසා වාගේ පටිච්ච සමුප්පාදය විග්රහ කරනකොට සිද්ධාන්තයට අනුකූලව ඒ ඒ ධර්මයන් විග්රහ කරන්න පුරුදු වෙන්න ඕනේ. දැන් මොකක්ද සිද්ධ වෙන්නේ? මෙන්න මෙබඳු ආකාරයෙන් ඒ පුණ්‍ය ධර්ම විග්රහ එනකොට.
그래서 바다에 들어가듯 paṭicca-samuppāda 를 풀이할 때, 원리에 맞게 그 dhamma 들을 하나하나 풀이하는 버릇을 들여야 한다고 한 것입니다. 이제 무엇이 일어나는가? 이런 방식으로 그 puñña dhamma 가 풀이되어 올 때 말입니다.
අන්න අපි දැනගන්නවා මේ ස්පර්ශය නිසා හටගන්නේ පුණ්‍ය වේදනාවක්, පුණ්‍ය වින්දනයක් ඒ වගේම පුණ්‍ය තණ්හා නැත්නම් පුණ්‍ය තණ්හා නෙමෙයි කියන්නේ පුණ්‍ය ප්‍රසාදයක්. ඒ ප්‍රසාදයෙන් ලැබෙනවා මුදුන් පත්වීමක් පුණ්‍ය අධිමුක්ඛ තණ්හාඒ ප්රහාද පත්යා අධිමුක්ඛෝ කියලා එතන පෙන්නන්නේ.
우리는 압니다. 이 phassa 때문에 생기는 것은 puñña 의 vedanā, puñña 의 누림, 그리고 puñña 의 taṇhā, 아니 puñña 의 taṇhā 가 아니라 puñña 의 pasāda 입니다. 그 pasāda 로 꼭대기에 이름을 얻습니다. puñña 의 adhimokkha 입니다. taṇhā 자리에 pasāda 가 오고, "pasāda-paccayā adhimokkho" 라고 거기서 보여 줍니다.
අන්න ඒ අධිමක්ඛා වූ තත්ත්වයෙන් බවට පත්වෙනවා. අන්න පුණ්‍ය බවට පත්වුණා. මෙන්න මේක තමයි කර්ම බව. මෙලෝදී ලැබුවා වූ මේ කර්ම බවක් නම් අන්න ඒ කර්ම බව තුළින් මොකද වෙන්නේ? මතු උපතක් හටගැනීමට හේතු කාරක වන ශුත වෙලා පටිසන්ධියක් ලබන්නා වූ අවස්ථාව වමිට නැත්නම් මරණාසන්න චිත්ත වීතියේදී මෙන්න මේ ආකාරයෙන් ඇවිදිලා ඒ පුණ්‍ය භවින් අන්න ඇති වෙනවා. උප්පත්තිය බවට නැත්නම්
그 adhimokkha 의 상태로 bhava 에 이릅니다. puñña 의 bhava 에 이른 것입니다. 이것이 바로 kamma-bhava 입니다. 이 세상에서 얻은 이 kamma-bhava 라면, 그 kamma-bhava 를 통해 무엇이 일어나는가? 다음 태어남이 생기는 원인이 되어, 죽어서 paṭisandhi 를 얻는 때에, 곧 죽음에 가까운 citta-vīthi 에서 이렇게 와서 그 puñña bhava 로부터 생겨납니다.
අන්න ඇති වෙනවා. උප්පත්තිය බවට නැත්නම් පුන භවයට අපි නැවත බලාපොරොත්තු වෙමු. ඒ පුනර් භවය පිළිබඳව අපි සාකච්ඡා කරමු. මේ
upapatti-bhava, 곧 punabbhava 는 다음에 다루기를 바랍니다. 그 punabbhava 에 대해서는 다음에 이야기합시다.
පුනර් භවය පිළිබඳව අපි සාකච්ඡා කරමු. මේ සෑම දෙනාට ධර්මාවබෝධය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
이 모든 이가 dhamma 를 깨닫기를 바랍니다.
ත්තාවතාචම්මේහි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තෝ සබ්බේ භූතා අනුමෝදන්තෝ සබ්බේ සත්තා අනුමෝදන්තෝ සබ්බ සම්පත්තී සිද්ධියා Ja.
Ettāvatā ca amhehi sambhataṃ puññasampadaṃ, sabbe devā anumodantu, sabbe bhūtā anumodantu, sabbe sattā anumodantu, sabbasampattisiddhiyā. (우리가 쌓은 이만큼의 puñña 를 모든 deva 와 모든 존재와 모든 살아 있는 이가 함께 기뻐하여, 모든 복을 이루기를.)