들어가는 말
හැඳින්වීම
අප තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයාට මහත් වූ අනුකම්පාවෙන් යුතුව දේශනා කර වදාළ වූ පරම පවිත්‍ර ශ්‍රී සද්ධර්මය අර්ථ ධර්ම නිරුක්ති අනුව පහදා දෙමින් වර්තමානයේ ධර්මයේ වැසියතැන් විවර කරමින් වහරක ගෝනගල් දැනිය අරිය චින්තාශ්රමාධිපති අභිඤ්ඤාලාභී පූජ්‍යපාද ගරු වහරක අභේතනා ලංකාව ස්වාමීන් වහන්සේ විසින් පවත්වන්න යෙදුන ධර්ම දේශනා මෙම සංයුක්ත තැටියට අඩන් විය
우리 Tathāgata Sammā Sambuddha께서 세상의 중생들을 크게 가엾이 여기는 마음(anukampā)으로 가르쳐 주신, 더없이 깨끗한 거룩한 Saddhamma를 attha, dhamma, nirutti에 따라 밝혀 풀어 주시며, 오늘날 dharma의 가려진 곳들을 열어 보여 주시는 Waharaka Gonagaldeniya Ariya Chintāśrama의 으뜸 스님이시며 abhiññā를 얻으신 거룩하신 Waharaka Abhayaratanālaṅkāra 스님께서 펼치신 dharma 법문들이 이 콤팩트디스크에 담겨 있습니다.
ධර්මයෝ මනාකොට ප්රත්යක්ෂ කරගෙන ලැබී ඇති ක්ෂණ සම්පත්තියෙන් උපරිම ප්‍රයෝජන ගැන බවුන් වඩා මේ භයංකර සසරින් එගොඩ වීමට සියලු දෙනාම අධිතම් කරගනි
dharma를 잘 몸소 깨달아, 얻게 된 좋은 때(khaṇa sampatti)를 한껏 살려 bhāvanā를 닦아서, 이 무시무시한 saṃsāra를 건너가기로 모두 다 adhiṭṭhāna를 세우십시오.
අපයන් වහන්සේගේ ධර්ම දේශනා ඇතුලත් කොට මාවෙසින් සම්පාදනය කරන ලද ද නිවන් වඩන සිරි සදහම් සංයුක්ත තැටිවෙලේ 26වෙනි සංයුක්ත තැටියයි මේයි. මෙම සංයුක්තැටිය
우리 스님의 dharma 법문을 담아 제가 엮은 'Nivan Vaḍana Siri Saddhamma' 콤팩트디스크 묶음 가운데 스물여섯 번째 디스크가 바로 이것입니다.
සංයුක්ත තැටියයි මේයි. මෙම සංයුක්තැටිය ඇති විශේෂත්වය වනේ රූප වාහනියෙන් ප්‍රචාරය කරන ලැබූ අප ස්වාමීන් වහන්සේ විසින් දේසිත ආර්ය හට්රාංගික මාර්ගය පිළිබඳ දේශනා සියල්ල මෙම සංයුක්ත හැටියට ඇතුලත් කර තිබීමයි.
이 디스크의 남다른 점은, 텔레비전으로 내보낸 우리 스님의 ariya aṭṭhaṅgika magga에 관한 법문을 모두 이 디스크에 담았다는 것입니다.
අප ස්වාමීන් වහන්සේ හැමුවීමට අවශ්‍ය පින්වතුන් සෑම සසුර හදා දෙන දිනවලදී පුරපසෝස්සක හා අමාවග පොහය දිනවලදී වහරක ගෝනගල් දැනීය අරීය චින්තාශ්රමයට පැමිණීමෙන් ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ගමන් කිරීමට අවශ්‍ය අවවාදධානු ශාසනා ලබාගතක
우리 스님을 뵙고자 하는 분들은 토요일마다, 그리고 보름과 그믐 poya 날에 Waharaka Gonagaldeniya Ariya Chintāśrama로 오시면 ariya aṭṭhaṅgika magga를 걸어가는 데 필요한 가르침과 일러 주심(ovāda anusāsana)을 받을 수 있습니다.
ගමන් මාර්ගය නිට්ඨමුවේ සිට මාර්ග අංක 348 රුවන්වැල්ල යන බසයකින් පැමි පැමිණ කෝනගල්දිය හන්දියෙන් බැස බස්නාගොඩ පාරේ යර 200ක් පමුණ ඉදිරියට පැමිණෙන විට අරිය චින්තාශ්‍රමය හමුවේ. තම වාහන වලින් එන අය
오시는 길: Nittambuwa에서 348번 Ruwanwella 가는 버스를 타고 와서 Gonagaldeniya 갈림길에서 내린 뒤, Basnagoda 길로 200야드쯤 앞으로 오시면 Ariya Chintāśrama가 나옵니다.
චින්තාශ්‍රමය හමුවේ. තම වාහන වලින් එන අය නිට්ටඹුවේ සිට රුවන්ල්ලා යන පාරයේ පැමිණ ඌරාකොළහඳියෙන් වමට හැරී එතන සිට සැතැක්ම නමයක් පමණ පැමිණ විට ගෝනගල්ිය හන්දිය හමුවේ.
자기 차로 오시는 분들은 Nittambuwa에서 Ruwanwella 가는 길로 오다가 Urapola 갈림길에서 왼쪽으로 꺾어, 거기서 9마일쯤 오시면 Gonagaldeniya 갈림길이 나옵니다.
දැන් අපි මෙම සංයුක්ත තැටිය ඇති ධර්ම සාකච්ඡාවලට සවන් දෙමු.
이제 이 디스크에 담긴 dharma 이야기들을 들어 봅시다.