와하라까 코리아
CD026-03

CD026 · 3번째 · 21분 · 원문 녹음

텔레비전 dhamma 설법: punabbhava

රූපවාහිනී ධර්ම දේශනා -පුනර්භවය

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

Namo tassa bhagavato arahato sammā sambuddhassa.

අති පූජ්‍ය මහා සංඝරත්නයෙන් අවසරයි ශ්‍රද්ධා බුද්ධි සම්පන්න පින්වතුනි පින්වතිනි, පින්වත් දරුදියනි

더없이 거룩한 mahā saṅgha-ratana께 허락을 구합니다. 믿음과 슬기를 갖춘 puñña 있는 여러분, 여러분, 그리고 아들딸 여러분.

අද අප බලාපොරොත්තු වන්නේ පුනර්භවය සහ නැවත උපත පිළිබඳව ධර්ම දේශනාවක් සිද්ධ කරන්නයි.

오늘 우리가 하려는 것은 punabbhava, 곧 다시 태어남에 대한 dhamma 설법입니다.

අපි මුලදී වටහාගත්තා භවය කියන්නේ කුමක්ද කියන කාරණය කර්ම භවය සකස් වෙන ආකාරයේ මෙන්න මඳු කර්ම භවයක් හටගන්නකොට යහපත් අය යහපත් විදිහට බවට පත්වෙනවා. හොඳ බවට පත්වෙලා ඉන්නවා. නරක කොළොත් නරක බවට පත්වෙලා ඉන්නවා. මෙන්න මේ ආකාරයෙන් තමයි හොඳ බව හෝ නරක බව මෙලෝදී හටගන්නේ. දැන්

앞서 우리는 bhava가 무엇인지, kamma-bhava가 어떻게 짜이는지를 알아보았습니다. 이런 kamma-bhava가 생길 때 착한 사람은 착한 모습이 됩니다. 좋은 상태가 되어 있습니다. 나쁘면 나쁜 상태가 되어 있습니다. 바로 이렇게 이 세상에서 좋음이나 나쁨이 생겨납니다.

භවයෙන් පුනර්භවය හටගැනීම අපි තේරුම් ගන්න ඕන තැනක් තියෙනවා. හොඳ වැඩ කරගෙන යහපත් කර ඉන්න අය හොඳ වෙනවා වාගේම නරක වැඩ කරගෙන හිටියොත් එයා නරක තත්ත්වයට පත්වෙනවා. දැන්

이제 bhava에서 punabbhava가 생기는 것을 우리가 알아야 할 대목이 있습니다. 좋은 일을 하며 착하게 사는 사람이 좋아지듯이, 나쁜 일을 하며 살면 그는 나쁜 상태에 이릅니다.

මේ නරක වැඩ වලට අපි නොයෙක් නොයෙක් ආකාරයෙන් විග්‍රහ කරනවා. මොනවද නරක වැඩ? අපි කියනවා මේවා තිරිසං වැඩ. යම්කිසි අවඩක් කරපුවහම දුශ්චරිතයක් සිද්ධ කරපුවහම මේවට අපි කියනවා මෙයා තිරිසං වැඩ කියලා.

이제 이 나쁜 일을 우리는 여러 가지로 풀이합니다. 나쁜 일이란 무엇입니까? 우리는 이것을 짐승 짓이라고 합니다. 남에게 해가 되는 일을 하거나 duccarita를 저지르면, 우리는 이 사람이 짐승 짓을 했다고 말합니다.

මෙයා බළු වැඩක්නේ කරලා තියෙන්නේ. මේ ආදි වශයෙන් අපි කියනවා සමහර කටයුතු දැක්කහම කෙනෙකුට අවැඩක් වෙන නරක නීච නිග්‍රහයක්, නීච නින්දිත කටයුත්තක් සිද්ධ කළොත් එහෙම ඒවට අපි තිරිසන් වැඩු වැඩ කියලත් කතා කරනවා. දැන් අපි දැනගන්න ඕනේ පුනර් භවය

'이 사람은 개 같은 짓(baḷu 짓)을 했다'고도 합니다. 이렇게 우리는 어떤 행동을 보고 말합니다. 남에게 해가 되는 나쁘고 천한 괴롭힘, 천하고 손가락질받을 일을 하면 그것을 짐승 짓이라고도 말합니다.

කරනවා. දැන් අපි දැනගන්න ඕනේ පුනර් භවය සකස් වෙනකොට අපි හිතමු බළු වැඩකින් සකස් වුණා කියලා. මොනවද බළු වැඩ කියන්නේ? බළුව වැඩ හඳුනාගන්න ඕන

이제 우리가 알아야 할 것은, punabbhava가 짜일 때 그것이 개 같은 짓으로 짜였다고 해 봅시다. 개 같은 짓이란 무엇입니까? 개 같은 짓을 알아보아야 합니다.

ශබ්ද නිරුක්ති තුළින් අර්ථය වටහාගෙන බල කියන්නේ මොකද? හැබැයි මෙයා පොත් වල නෑහැ. හිතලා බලන්න බසක් ඉවත් කර දැම්මහම බහ ලූ නිසා බළු කියන අර්ථය එනවා. බළු කියන පදයේ නිරුක්තියක් දහම් නිරුප්තියක් යදෙන හැටි. පොත් වලින් හොයලා නම් මේක හොයාගන්න බැහැ. නමුත් හිතලා බලන්න මෙහි යථාර්ථය.

낱말 풀이(nirutti)를 통해 뜻을 알아보십시오. baḷu란 무엇이겠습니까? 이것은 책에는 없습니다. 생각해 보십시오. 말(bas)을 내던져 버리면, '말을 버렸다(bahalū)'는 데서 baḷu라는 뜻이 나옵니다. baḷu라는 낱말의 nirutti, dhamma nirutti가 이렇게 생깁니다. 책에서 찾아서는 이것을 찾을 수 없습니다. 하지만 그 참뜻을 생각해 보십시오.

බස මොකක්ද? සත්බ. අපිට තියෙනවා සත්සක්. කොයින්ද සත්බක් එන්නේ? ලොව්තුරා බුදුපියාණන් වහන්සේ වැනි උන්වහන්සේලා හෝ එහෙන උන්වහන්සේ පහළ වෙන්න පෙර යහපත් ගුණධර්ම ඇති රිසිවරු මේ අය පෙන්නුවා. යහපත් පැත්තක් පෙන්නුවා. අත්හරින්න පැත්තක් පෙන්නවා මෙබඳු බස ගන්න එපා.

말이란 무엇입니까? 바른 말(sat-bas)입니다. 우리에게는 바른 말이 있습니다. 바른 말은 어디서 옵니까? 세상을 넘어선 붓다와 같은 분들, 또는 그분이 나타나기 전에 좋은 덕을 갖춘 isi들이 이것을 보여 주었습니다. 좋은 쪽을 보여 주었습니다. 버려야 할 쪽도 보여 줍니다: 이런 말은 받아들이지 마라.

මොනවද? නරක පැත්තක් පෙන්නනවා. බොරු, කේලම්, පරුෂ, ප්‍රලාප, මෙබඳු දේවල් කතා කරන්න එපා. ඒ බස හොඳ නැහ. ඒ වගේම ප්‍රාණඝාත කරන්න හොඳ නෑ. හොරමැරවංචා සුරාසූ දුරාචාර කරන්න හොඳ නෑ. බොරු කේලම් පරුෂ වචන ප්‍රලාප හොඳ නෑ. ලෝභ සහගතව, ද්වේශ සහගතව, මෝහ සහගතව ජීවත් වෙන්න හොඳ නෑ. මේ ආකාරයෙන් ඒ හිරිසිවරු

무엇입니까? 나쁜 쪽을 보여 줍니다. 거짓말, 이간질, 거친 말, 쓸데없는 말, 이런 것을 하지 마라, 그런 말은 좋지 않다. 또한 산 목숨을 죽이는 것도 좋지 않다. 도둑질, 속임, 술, 그릇된 음행도 좋지 않다. 거짓말, 이간질, 거친 말, 쓸데없는 말은 좋지 않다. lobha를 품고, dosa를 품고, moha를 품고 사는 것은 좋지 않다.

වෙන්න හොඳ නෑ. මේ ආකාරයෙන් ඒ හිරිසිවරු කියන ධර්මාවබෝධයෙන් නැත්නම් ලෞකික ධර්මාවබෝධය ඇති ඒ පින්වත් පිරිසත් උතුම වූ ලොව්තුරා බුදුපියාණන් වහන්සේලාත් ලෝකයට දේශනා කළා මෙන්න මේ ආකාරයෙන් සද්ධර්මයක්.

이렇게 그 isi들, 곧 lokiya 깨달음을 갖춘 그 puñña 있는 이들과 거룩한 세상을 넘어선 붓다들께서 세상에 이와 같은 saddhamma를 설하셨습니다.

මේ දේශනා කරපු යම් ධර්මයක් ඇත්නම් උතුම් ධර්ම කොටසක් පිළිගන්නේ නැතුව ඒ බහා ඉවත දමලා දුශ්චරිත විදිහට කටයුතු කරනවා නම්, පාප විදිහට කටයුතු කරනවා නම් ලෝකයට එබඳු වන්නා වූ සත්බෙන ඒවා බොරු එබඳු බහා ගන්ධ දෙයක් නෑහැ, හරයක් නෑ කියලා ඒ පහ ඉවත දමලා කටයුතු කරනකොට කියනවා බළු විදිහට කටයුතු කරනවා. යම් කෙනෙක් බළු විදිහට කියනවා නම්,

이렇게 설해진 dhamma, 그 거룩한 가르침을 받아들이지 않고 그 말을 내던진 채 duccarita로 행동한다면, 죄 되게 행동한다면, 세상에 그런 바른 말을 두고 '그건 거짓이다, 그런 말은 쓸모없다, 알맹이가 없다' 하며 내버리고 행동할 때, 그를 개처럼 행동한다고 말합니다.

කරනවා. යම් කෙනෙක් බළු විදිහට කියනවා නම්, බළු විදිහට කරනවා නම්, බළු විදිහට හිතනවා නම් කර්ම භවය තුළින් ඔහු බළු බවට පත්වෙනවා මෙලෝම මිනිස් බල්ලක්.

누구든 개처럼 말하고, 개처럼 행하고, 개처럼 생각한다면, kamma-bhava를 통해 그는 개가 됩니다. 바로 이 세상의 사람 개입니다.

ඔහු දන්නේ නැතත් ඔහුට ඒක හොඳ වුණත් යථාර්ථයෙන් දැක්කොත් ඔහු මිනිස් බල්ලෙක් වෙලා ඉඳලා මරණාසන්න මොහොත එනවා. දැන්

그 자신은 모르더라도, 그에게는 그것이 좋게 여겨지더라도, 참모습으로 보면 그는 사람 개가 되어 살다가 죽음이 가까운 순간을 맞습니다.

වෙලා ඉඳලා මරණාසන්න මොහොත එනවා. දැන් මරණාසන්න මොහොතේ එනකොට ඒ පුද්ගල ගෙනාවා වූ කර්ම ශක්තිය නැත්නම් සසර පැවැත්ම තුළ මනුස්සයෙක් වෙලා උපදින්නද පටිසන්ධියේදී ගත්ත කර්ම ශක්තිය කෙළවර නම් අවසාන මොහොතෙදී ශෘත වෙලා නැවතත් පටිසන්ධියක් ලැබීමට හේතුකාර අවස්ථාවක් නම්. මෙන්න මේ

이제 죽음이 가까운 순간이 오면, 그 사람이 지니고 온 kamma의 힘, 곧 saṃsāra를 이어 가며 사람으로 태어나려고 paṭisandhi 때 얻은 kamma의 힘이 다하면, 마지막 순간에 cuti가 일어나 다시 paṭisandhi를 얻을 까닭이 되는 때가 됩니다.

ලැබීමට හේතුකාර අවස්ථාවක් නම්. මෙන්න මේ අවස්ථාවේදී ඔහු උපාදානය කරගෙන එහිවත් බැඳිලා හිටියේ අර බළු ධර්ම තුළ නම් මෙන්න මේ ධර්මතාවය තමයි අවසාන මොහොත වෙනකොට යළි මතු වෙලා එන්නේ. එහෙනම් බලු බවක් හටගත්තේ

바로 이때 그가 붙잡고(upādāna) 매여 있던 것이 그 개의 dhamma라면, 바로 이 성질이 마지막 순간에 다시 떠오릅니다.

මතු වෙලා එන්නේ. එහෙනම් බලු බවක් හටගත්තේ කුමක් නිසාද? ජීවත් වෙලා ඉන්නකොට මිනිස් බල්ලෙක් වුණේ කොහොමද? බළුව වැඩ කරලා මරණාසන්න මොහොතේදී කර්ම කර්ම නිමිති, ගති නිමිති කියන මෙන්න මේ තුනට අනුකූලව බළු විදිහට කරපු වැඩක් කර්ම වශයෙන් මතුවෙලා හීනයක් පේනවා වගේ පේන්න වෙනවා. එහෙම

그러면 개됨은 무엇 때문에 생겼습니까? 살아 있을 때 사람 개가 된 것은 어떻게입니까? 개 같은 짓을 하고, 죽음이 가까운 순간에 kamma, kamma-nimitta, gati-nimitta라는 이 셋에 따라 개처럼 했던 일이 kamma로서 떠올라 꿈을 꾸듯 보이게 됩니다.

හීනයක් පේනවා වගේ පේන්න වෙනවා. එහෙම නැත්නම් ඊට අනුකූල එබඳුන්නා වූ බළු වැඩවලට අනුකූල දර්ශනයක්. කර්ම නිමිත්තක් වශයෙන් එක්කෝ එබඳු වන්නා වූ ගති ලක්ෂණය පහළ කරපු එබඳුන්නා වූ අදහසක්. මෙබඳු දෙයක් මතුවෙලා මරණාසන්න මොහොත වෙනකොට ඔහුගේ මනසේ

아니면 그 개 같은 짓에 걸맞은 장면이 kamma-nimitta로 떠오르거나, 또는 그런 성질을 드러낸 생각이 gati-nimitta로 떠올라, 죽음이 가까운 순간에 그의 마음에서 움직입니다.

ක්‍රියාත්මක වෙනවා. ඇසයි, කනයි, නාසයයි, දිවයි, කයයි අඩන වෙලා තියෙන්නේ භාගෙට මැරිලා ඒවා අක්‍රියයි. මනස හොඳට ක්‍රියාත්මකයි. ක්‍රියාත්මක වෙන මනසට ආවේ මොකක්ද? ඔහු එතෙක් හුරු පුරුදු කලින් ආපු අර බළු ධර්මය බළු ගති ලක්ෂණය මෙන්න මේ බළු ගති ලක්ෂණය මතුවෙලා එනවා. ඊට හේතුකාරක

눈, 귀, 코, 혀, 몸은 약해져 반쯤 죽은 채 움직이지 않습니다. 마음은 잘 움직입니다. 움직이는 마음에 무엇이 왔습니까? 그가 그때까지 익혀 온 그 개의 dhamma, 개의 성질, 바로 이 개의 성질이 떠오릅니다.

ගති ලක්ෂණය මතුවෙලා එනවා. ඊට හේතුකාරක වන්නා වූ යම් කර්මයක් දර්ශනය වෙලා පේනකොට [උගුර කෑරීම] ඔහු පෙරදි කරන ලලද යම්කිසි කර්ම වේගයක් තිබුණා නම් එවලේ කළා හා සමානව එවලේ කෙරෙනවා හා සමානව මතුවෙලා පේන්න වෙනවා. මෙන්න මේ නියමය පරිදි. ඔහුට සිද්ධ

그 까닭이 된 어떤 kamma가 장면으로 보일 때, [헛기침] 그가 앞서 지은 어떤 kamma의 세기가 있었다면, 그때 한 것과 똑같이, 지금 하고 있는 것처럼 떠올라 보입니다. 바로 이 법칙대로입니다.

වෙනවා. මෙන්න මේ නියමය පරිදි. ඔහුට සිද්ධ වෙනවා නැවතත් එබඳුවන්නා වූ බළු බවක් යලි හටගන්න. අන්න ඒකට කියනවා පුනර්භවේ හෙවත් ජලි බවක් හටගත්තා පෙර පුරුදු කරපු බවට අනුව. මෙන්න මේ නිසා මොකක්ද සිද්ධ වුණේ? පුරුදු කරපු බළු බවට අනුකූලව යලි බවක් හටගත්තට කියනවා බළු පුනර් බව හටගත්තා.

그에게는 다시 그런 개됨이 생겨나게 됩니다. 그것을 punabbhava, 곧 앞서 익힌 bhava에 따라 다시 생긴 bhava라고 합니다. 그래서 무엇이 일어났습니까? 익혀 온 개됨에 따라 다시 bhava가 생긴 것을 두고 개의 punabbhava가 생겼다고 말합니다.

දැන් බළු පුනර් බව හටගත්තහම මොකක්ද සිද්ධ වෙන්නේ? දැන් මෙතන ඉතාම ගැඹුරු තැනක්, බොහොම සියුම් තෙනක් චුතියට අමතරව චිත්තක්ෂණයකවත් අතරක් නැති පටිසන්ධියක් සිද්ධ වෙන තැනක් පෙන්නනවා. ඉතාම හොඳින් මේ කාලේ වෙනකොට විශාල ප්‍රශ්නයක් වෙලා ගැටලුවක් වෙලා තියෙන එකක් මේ විස දෙන්නේ.

이제 개의 punabbhava가 생기면 무슨 일이 일어납니까? 여기는 아주 깊은 곳, 아주 미묘한 곳입니다. cuti 바로 뒤에 cittakkhaṇa 하나만큼의 틈도 없이 paṭisandhi가 일어나는 곳을 보여 줍니다. 요즘 큰 물음, 큰 골칫거리가 된 것을 여기서 풀어 줍니다.

හොඳින් තේරුම් අරගන්න ඕනේ. එහෙනම් ශුතියයි පටිසන්ධියයි අතර හතරක් නෑ කියපු තැනක් අපි අහලා තියෙනවා. අපේ අභිධර්ම දේශනාවලත් තියෙනවා. එහෙනම් මොකක්ද සිද්ධ වෙන්නේ?

잘 알아들어야 합니다. cuti와 paṭisandhi 사이에 틈이 없다고 한 말을 우리는 들어 왔습니다. 우리 Abhidhamma 가르침에도 있습니다. 그러면 무슨 일이 일어나는 것입니까?

මරණාසන්න මොහොතේ හටගන්න චිත්ත වීතියක් තියෙනවා. මේක විග්‍රහ කරන්න ගියොත් තේරුම් ගන්න බොහොම අමාරුයි. නමුත් යන්තමෙන් හරි දැනගත් අයටත් දන්න අයටත් නොදන්න අයට තේරුම් ගන්නත් මෙන්න මෙහෙම චිත්ත වීතියක් ක්‍රියාත්මක වෙන හැටි පෙන්නනවා.

죽음이 가까운 순간에 생기는 citta-vīthi가 있습니다. 이것을 풀어 보려 하면 알아듣기가 아주 어렵습니다. 하지만 조금이라도 아는 이도, 아는 이도, 모르는 이도 알아들을 수 있도록 citta-vīthi가 이렇게 움직인다는 것을 보여 드립니다.

අතීත භවාංග භවාංග චලන භවාංග උපච්චද කියලා චිත්ත වීතියක චිත්තක්ෂණ 17කින් චිත්තක්ෂණ තුනක් ක්‍රියාත්මක වෙලා. ඊට පස්සේ පංචත්ර ආවජ්ජන කියන ආවර්ජන චිත්තක්ෂණයක් ලැබිලා. සම්පටිච්චන සන්තීර්ණ වත්තපන කියලා චිත්තක්ෂණන් තුනක් පහළ වෙලා. මෙන්න මේ ආකාරයෙන් ජවන චිත්තක්ෂණ කියලා ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා චිත්තක්ෂණ පහක් යනකම්.

atīta-bhavaṅga, bhavaṅga-calana, bhavaṅgupaccheda라고, 한 citta-vīthi의 17 cittakkhaṇa 가운데 세 cittakkhaṇa가 움직입니다. 그 뒤 pañcadvārāvajjana라는 āvajjana cittakkhaṇa가 생기고, sampaṭicchana, santīraṇa, voṭṭhapana라는 세 cittakkhaṇa가 나타납니다. 이렇게 javana cittakkhaṇa가 다섯 cittakkhaṇa 동안 움직이기 시작합니다.

ඒ කියන්නේ විග්‍රහ කරන්න ගියොත් කාල මදිෙනවා. තේරුම් ගන්න මේ ආකාරයෙන් අවසාන වෙන චිත්ත වීතිය චිත්තක්ෂණ 17ක් කියන කාලයක් තුළ චිත්ත නියමයක් ඒක. ඒ චිත්ත වීතියක් හටගත්තා නම් ඒ 17 කෙළවර වෙනකන් තව චිත්ත වීතියක් හටගන්නේ නෑ. තව හිතක් හටගන්නේ නෑ. මේ හිත හටගන්න එක්තරා ක්‍රමතාවක්. මෙන්න මේ ක්‍රමතාවේදී

이것을 다 풀어 보려면 시간이 모자랍니다. 이렇게 알아 두십시오. 마지막 citta-vīthi는 17 cittakkhaṇa라는 동안의 마음 법칙입니다. 한 citta-vīthi가 생겼다면 그 17이 끝날 때까지 다른 citta-vīthi는 생기지 않습니다. 다른 마음이 생기지 않습니다. 이것이 마음이 생기는 하나의 차례입니다.

ක්‍රමතාවක්. මෙන්න මේ ක්‍රමතාවේදී මරණාසන්නය හටගත්ත මේ චිත්තක්ෂණ 17ක චිත්ත වීසියේ අවසාන වෙනකන්ද රූපය නැත්නම් ඒ චිත්තය හටගන්න අවශ්‍ය කරන හරද රූපය කොහෙද තියෙන්නේ? මරණාසන්නව පනාදින පුද්ගලයා ළඟ. අන්න ඒ එයාගේ හදවත ඇසුරු කරගෙන හටගත්ත මෙන්න මේ රූපය ඇතුරේ තමයි මේ චිත්තක්ෂණ 17 යන්නේ. එහෙනම් චිත්තක්ෂණ 14ක් ගිහිල්ලා

이 차례에서, 죽음 가까이에 생긴 이 17 cittakkhaṇa의 citta-vīthi가 끝날 때까지 rūpa, 곧 그 마음이 생기는 데 필요한 hadaya-rūpa는 어디에 있습니까? 죽음을 앞두고 숨을 헐떡이는 사람 곁에 있습니다. 바로 그의 심장에 기대어 생긴 이 rūpa 안에서 이 17 cittakkhaṇa가 지나갑니다.

යන්නේ. එහෙනම් චිත්තක්ෂණ 14ක් ගිහිල්ලා තියෙනවා චිත්ත ජවන චිත්තක්ෂණ පහක් කියන කොටස යනකොට අතීත භවාංග භවාංග චලන භවාංග උපච්ඡේද ඒ වගේම පංචවාරා වජ්ජන සම්පටිච්චන සන්තීර්ණ වත්තපන ඒ වගේම ජවන පහක් මේ ආකාරයෙන් ගිහිල්ලා 13ක් ගිහිල්ලා තියෙනවා නැත්නම් 14ක් ගිහින් තියෙනවා. 15වෙනි චිත්තක්ෂණය චුති වුනා නම් 16 වෙන චිත්තක්ෂණය එනකොට නැත්නම් 14වෙනි චිත්තක්ෂණය චුත වුණා. 15 පටිසන්ධිය ලැබුවා. 16 17 කියන චිත්තක්ෂණ දෙකක් තව ඒ හරද රූපය ඇතුරේ ගෙවිල යන්නත් ඉතුරු වුණා.

그러면 14 cittakkhaṇa가 지나갔습니다. javana 다섯 cittakkhaṇa까지 가면 atīta-bhavaṅga, bhavaṅga-calana, bhavaṅgupaccheda, 그리고 pañcadvārāvajjana, sampaṭicchana, santīraṇa, voṭṭhapana, 또 javana 다섯이 이렇게 지나가 13, 아니 14가 지나갔습니다. 15번째 cittakkhaṇa에서 cuti가 되었다면 16번째 cittakkhaṇa가 올 때—아니, 14번째 cittakkhaṇa에서 cuti가 되었고 15번째에 paṭisandhi를 얻었습니다. 16, 17이라는 두 cittakkhaṇa가 그 hadaya-rūpa 안에서 지나가도록 아직 남았습니다.

පටිසන්ධිය කොහෙද ලැබුවේ? වරද්දාගත්තෙන මව්කුසක පටිසන්ධිය කියන වචනය. එහෙනම් පටිසන්ධියක් ලබන්නේ මව්කුසක නෙමෙයි. අවසාන චිත්ත වීතියේ ඒ චිත්තය අවසානයදී චිත්ත වීතිය අවසාන වෙන්න ඉස්සෙල්ලා. භවාංග ටිකක් ගිහිල්ලා පටිසන්ධියෙන් පස්සේ දැන් ඉපදිලා ඉවරයි. පිරිපතිසන්ධ අතර චිත්තක්ෂණය කවත් අතරක් නෑ කිව් ඔතනයි. මෙන්න මෙතන්ට පත්වෙලා ජාතිය පහළ කරලා ඉවරයි පටිසන්ධිය පහළ කරලා ඉවරයි. එහෙනම් මොකක්ද

paṭisandhi를 어디서 얻었습니까? '어머니 태 속의 paṭisandhi'라는 말을 잘못 알아들었지요. 그러니 paṭisandhi를 얻는 곳은 어머니 태 속이 아닙니다. 마지막 citta-vīthi에서, 그 마음이 끝날 무렵, citta-vīthi가 끝나기 앞서입니다. bhavaṅga가 조금 지나가고 paṭisandhi 뒤에 이제 태어남은 끝났습니다. cuti와 paṭisandhi 사이에 cittakkhaṇa 하나만큼의 틈도 없다고 한 곳이 바로 거기입니다. 여기에 이르러 jāti를 일으켜 마쳤고, paṭisandhi를 일으켜 마쳤습니다.

පහළ කරලා ඉවරයි. එහෙනම් මොකක්ද පටිසන්ධියදී හටගත්තේ? කර්මජ රූපයකින් පටිසන්ධිය හටගන්නවා. මේක හොඳින් තේරුම් අරගන්න ඕනේ. පටිසන්ධියට අවශ්‍ය වෙන්නේ කර්මඵලයෙන් හටගන්න රූපක් මව්කුසියේ ගැඹ හටගන්න උතුජ රූප නෙමෙයි. හොඳින් තේරුම් ගන්නවා ගැඹුරු විස්තරයක් අවශ්‍ය කාලයක් අවශ්‍ය පහු කාලයක හරි අවශ්‍ය වුනොත් මේ විග්‍රහ කරලා දෙන්නම්. හොඳින් තේරුම්

그러면 paṭisandhi에서 무엇이 생겼습니까? kammaja rūpa로 paṭisandhi가 생깁니다. 이것을 잘 알아들어야 합니다. paṭisandhi에 필요한 것은 kamma의 열매로 생기는 rūpa이지, 어머니 태 속 배아에서 생기는 utuja rūpa가 아닙니다. 잘 알아 두십시오. 깊은 풀이가 필요하다면, 나중에라도 필요할 때 이것을 풀어 드리겠습니다.

විග්‍රහ කරලා දෙන්නම්. හොඳින් තේරුම් අරගන්න ඕන. පටිසන්දික්ඛණයේ විපාකාභයාකතානං, කට්චාච රූපානං කම්ම පච්චේන පච්චයෝ විපාක පත්තේන පච්චයෝ ආදී වශයෙන් විග්‍රහ වෙනවා.

잘 알아들어야 합니다. 'Paṭisandhikkhaṇe vipākābyākatānaṃ khandhānaṃ kaṭattā ca rūpānaṃ kamma-paccayena paccayo, vipāka-paccayena paccayo' 하는 식으로 풀이됩니다.

පටිසන්ධි මොහොතේදී මේ කර්මජ රූප සහ ඒ කර්ම රූපයන් සහ ඒ හටගත්තා වූ කර්මච බලයෙන් හටගත්ත අව්‍යාකෘත රූප. ඒ කර්ම බලය සහ සම්බන්ධ වෙලා හිතන් මොකක්ද වෙන්නේ? අන්න හටගන්නවා කර්මජ රූපයන්ගෙන් ඊළඟ අත්බැවරු. නැත්නම් බලු ගතිය තිබුණේ, බළු භව තිබුණේ. භවට අනුකූල ජාතිය හටගෙන කර්මජ බලුභ බවෙන් කර්මජ බළු ජාතිය හටගන්නවා. මේ චුති

paṭisandhi 순간에는 이 kammaja rūpa들과, 그 kamma의 힘으로 생긴 abyākata rūpa들이 있습니다. 그 kamma의 힘과 이어져 마음은 어떻게 됩니까? 바로 kammaja rūpa들에서 다음 attabhāva가 생깁니다. 곧 개의 성질이 있었고 개의 bhava가 있었으니, 그 bhava에 걸맞은 jāti가 생겨, kammaja 개 bhava에서 kammaja 개 jāti가 생깁니다.

කර්මජ බළු ජාතිය හටගන්නවා. මේ චුති පටිසන්ධි වෙලා ඉවරයි. එහෙනම් දැන් මොකක්ද සිද්ධ වුනේ? මිනිහා කර්මජ බල්ලෙක් වෙලා අති සියුම් රූපයක්. ඇහැට පේන එකක් නෙමෙයි. ප්‍රසාද රූප කියන්නේ ඉතාම සියුම් දෙයක්.

이렇게 cuti와 paṭisandhi가 끝났습니다. 그러면 이제 무엇이 일어났습니까? 사람이 kammaja 개가 되었는데, 그것은 아주 미세한 rūpa입니다. 눈에 보이는 것이 아닙니다. pasāda rūpa란 아주 미세한 것입니다.

මෙන්න මේ කර්ම රූපයෙන් හටගෙන ඒ චිත්තක් විදිය ඉවරෙනකොට දැන් මේ කර්ම ජොව හටගත්ත ශරීරයට යළි හිත් හටගැනීමට අවශ්‍ය කරන වස්තු රූපය හැදිලා ඉවරයි. ඉතාම ගැඹුරු පැත්තට්ටක් පසුකාලික හරි විග්‍රහ කරලා තේරුම් ගන්න. කාය දසක, භාව දසක, වස්තු දසක

이 kamma rūpa에서 생겨나 그 citta-vīthi가 끝날 즈음, 이제 kammaja로 생긴 이 몸에 다시 마음이 생기는 데 필요한 vatthu-rūpa가 만들어져 있습니다. 아주 깊은 부분이니 나중에라도 풀어서 알아 두십시오.

තේරුම් ගන්න. කාය දසක, භාව දසක, වස්තු දසක කියලා පරමාණු තුනක් තමයි මේ පටිසන්ධිය අවස්ථාවේ ඉස්සෙල්ලාම කර්ම බලයෙන් පහළ වෙන්නේ. මෙන්න මේ වස්තු දසකය කියන කොටස පහළ වුනාට පස්සේ නැවත හිත් හටගැනීමට අවශ්‍ය කරන වස්තු රූපය පහළ වෙලා ඉවරයි. එහෙනම් එතන පටන්ගෙන චිත්ත රූප හැදින්න

kāya-dasaka, bhāva-dasaka, vatthu-dasaka라는 세 알갱이가 이 paṭisandhi 때 맨 먼저 kamma의 힘으로 나타납니다. 이 vatthu-dasaka라는 부분이 나타난 뒤, 다시 마음이 생기는 데 필요한 vatthu-rūpa가 나타나 있습니다.

එහෙනම් එතන පටන්ගෙන චිත්ත රූප හැදින්න පටන් ගන්නවා. දැන් කර්මජ බල්ලන් අතිසියුම් බල්ලක් කර්මජ රූපයයි අරගත්තේ ගති රූපයට උරුම වෙලා බලු රූපයෙන් හැද ගැහිලා ඉවරයි. ඇහැට පේන එකෙක් නෙමෙයි. ඇයිපිය ගහන මොහොතක මේක සිද්ධ වෙලා ඉවරයි. අන්න ඊළඟ

그러면 거기서부터 cittaja rūpa가 만들어지기 시작합니다. 이제 kammaja 개, 아주 미세한 개가 kammaja rūpa만을 지닌 채 gati의 rūpa를 물려받아 개의 rūpa로 짜여 버렸습니다. 눈에 보이는 것이 아닙니다. 눈 깜빡할 사이에 이것이 일어나 버렸습니다.

මේක සිද්ධ වෙලා ඉවරයි. අන්න ඊළඟ අවස්ථාවේදී පත් වෙන්නේ මොකක්ද? අන්න ඒ කර්ම රූපයන්ගේ ඉතුරු වන්නා වූ රූප පහළ කරලා පූර්ණ කරනවා. චක්ඛු දසක සෝත දසක ගාන දසක ජිව්හා දසක කියලා. ඒ වගේම දසක කියන්නේ පරමාණුව සමග එකතු වෙච්ච රූප 10ේ සම්පින්ද එපදු ඒවා 70වත් සකස් වෙලා ඉවරයි. ඊළඟ

그다음 단계에서는 무엇에 이릅니까? 그 kamma rūpa들의 나머지 rūpa를 드러내어 채웁니다. cakkhu-dasaka, sota-dasaka, ghāna-dasaka, jivhā-dasaka입니다. dasaka란 알갱이와 함께 모인 rūpa 10개의 묶음입니다. 그렇게 70개가 짜여 있습니다.

එපදු ඒවා 70වත් සකස් වෙලා ඉවරයි. ඊළඟ අවස්ථාවේ එනකොට තවම ව්කුසකැට ගියේ නැහැ. මෙන්න මෙතෙන්ට ආපු එකාට කියනවා සංජාතිකයා.

다음 단계에 이르러서도 아직 어머니 태로 가지 않았습니다. 여기에 이른 이를 saṃjātika라고 합니다.

ජාති කියන අවස්ථාවක් තියෙනවා කතංච භික්ඛවේ ජාති මහන ජාතිය කියන්නේ මොකක්ද? යං තේසං තේසං සත්තානං සම්ිතම් සත්ත නිකායේ ජාති සංජාති දෙකයි ඔක්කන්ති තුනයි. එහෙනම් අභිනබ්බත්ති හතරවෙනි එක කන්දානම් පාතු බව පස්වෙනි එක ආයතනානං ප්‍රතිලාභෝහවත් ආයතන ප්‍රතිලාභයේ හයවෙනි අවස්ථාව මෙන්න මේ බඳු අවස්ථා හයක සම්පිණඩනයට කියනවා අයං උච්චති භික්ඛවේ ජාති. මෙන්න මේ හයට ජාතිය කියන්නේ. මෙන්න

jāti라는 단계가 있습니다. 'Katamā ca bhikkhave jāti?' jāti란 무엇인가? 'Yā tesaṃ tesaṃ sattānaṃ tamhi tamhi sattanikāye jāti'—jāti가 첫째, saṃjāti가 둘째, okkanti가 셋째, abhinibbatti가 넷째, khandhānaṃ pātubhāvo가 다섯째, āyatanānaṃ paṭilābho, 곧 āyatana를 얻음이 여섯째 단계입니다. 이런 여섯 단계를 모은 것을 두고 'ayaṃ vuccati bhikkhave jāti'라고 합니다. 바로 이 여섯을 jāti라고 합니다.

ජාති. මෙන්න මේ හයට ජාතිය කියන්නේ. මෙන්න මේ අවස්ථාව ජාතියක් විග්‍රහ කරලා තියෙන හය අවස්ථාව විග්‍රහ කරගන්න බැරි නිසා අද පටලවාගෙන තියෙනවා චුති පටිසන්ධිය අතර හතරක් නෑහ කියන එක තෝරගන්නත් බැරුව ඒ වගේම ගන්ධබ්බයෙක් නැත්නම් අන්තරා භවිතියෙක් කියලද හඳුන්වන ඒ ගන්ධබ්බයෙක් ඉන්නවා කියලා නැත්නම් නැවත උපදිනතුරු මව්කුසයකින් උපදිනතුරු මව්කුසයකට යනතුරු අතර කාලය හොයාගන්න බැරුව ඉන්නවා. ඔන්න අතර කාලය

jāti를 풀이한 이 여섯 단계를 풀어내지 못해서 오늘날 헷갈리고 있습니다. cuti와 paṭisandhi 사이에 틈이 없다는 말을 가려내지 못하고, 또 gandhabba 또는 antarābhavika라고 부르는 gandhabba가 있다고 하면서도, 다시 태어날 때까지, 어머니 태에서 태어날 때까지, 어머니 태로 들어갈 때까지의 그 사이 기간을 찾아내지 못하고 있습니다.

හොයාගන්න බැරුව ඉන්නවා. ඔන්න අතර කාලය මොකක්ද සංජාති කියන අවස්ථාව ජාතිය අවස්ථාව චෘති පටිසන්ධිය අතර හතරක් නැති අවස්ථාව අන්න ඒ සංජාති කියන සූක්ෂම කායිකයා චිත්ත රූපයන්ගය සහ කර්මච රූපයන්ගෙන් හැදිලා මෙන්න මේ කර්මය ආහාර කෙරෙන්න උපාදාන කරගෙන ජීවත් වෙනවා තණ්හා උපාදාන කර ජීවත් වෙනවා කියලා බුදුපියාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ කියන ගන්ධබ්බයක්. මෙන්න මේ

그 사이 기간이란 무엇인가 하면, saṃjāti라는 단계입니다. jāti 단계는 cuti와 paṭisandhi 사이에 틈이 없는 단계입니다. 그 saṃjāti라는 미세한 몸을 지닌 이가 cittaja rūpa와 kammaja rūpa로 만들어져, kamma를 먹이로 붙잡고 살며 taṇhā를 붙잡고 산다고 붓다께서 설하십니다. 이것이 바로 gandhabba입니다.

මෙන්න මේ කියන ගන්ධබ්බයක්. මෙන්න මේ ගන්ධබ්බයා ඊට පස්සේ මොකද වෙන්නේ? සියුම් කායික රූපයකින් නැත්නම් අර සියුම් කර්මජ සහ චිත්තජ රූපයන්ගෙන් සකස් වෙලා උතුජ පරිවර්තනය හෙවත් වෘතු පරියාසයට හටගත්ත රූපයන්ගෙන් නික්ත වෙලා ත්‍රිජ කායිකරි නැමැති කයකින් මේ ආකාරයෙන් ඇහැට නොපෙනෙන සියුම් කයකින් යුතව බලු කයකින් පිට වෙලා යනවා. කොයාටද යන්නේ? තමන්ට ඕන හැටියට යන්න

이 gandhabba는 그 뒤 어떻게 됩니까? 미세한 몸의 rūpa, 곧 그 미세한 kammaja와 cittaja rūpa로 짜이고, utu의 바뀜, 곧 철의 바뀜으로 생긴 rūpa로 이루어진, 세 가지에서 생긴 몸이라는 몸, 이렇게 눈에 보이지 않는 미세한 몸을 지니고 개의 몸으로 빠져나가 갑니다.

යනවා. කොයාටද යන්නේ? තමන්ට ඕන හැටියට යන්න බැ. හුළඟට අහුණ පණඩෙලාපත හුළඟට ඕන පැත්තට ගෙනියනවා වාගේ. කර්ම ශක්තියට ගෝචර වෙච්ච මේ කියන්නා වූ කර්ම චිත්ත සියුම් කය ඒකට ගෝචර වෙලා මේ ගන්ධබ්බයා කර්ම ප්‍රවාහයට පසු වෙනවා. මෙන්න මේ කර්ම ප්‍රවාහට අසුලා කර්ම ශක්තියට අනුකූලව යම්කිසි බලුගැමක් යම් තැනක හටගන්නවද ඒ තාක්කල් කරකෝමින් කියා ඉන්නවා. කොහෙ තියා ඉන්නේ? මේ විශ්වය

어디로 갑니까? 제 마음대로 갈 수는 없습니다. 바람에 걸린 나뭇잎을 바람이 제 가는 쪽으로 데려가듯이, kamma의 힘에 붙잡힌 이 kamma-citta의 미세한 몸이 거기에 붙잡혀, 이 gandhabba는 kamma의 흐름에 휩쓸립니다. 이 kamma의 흐름에 걸려, kamma의 힘에 맞는 어떤 개의 태가 어딘가에 생길 때까지 맴돌며 머뭅니다.

කියා ඉන්නවා. කොහෙ තියා ඉන්නේ? මේ විශ්වය තුළම අපිට ඇහැට නොපෙන අති සියුම් රූප කලාපයන්ගෙන් හටගත්තා කයකින්. මෙන්න මේක බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා මෙහෙම කයක් තියෙන බව වචගොත්ත පරිබ්‍රාජික අහන ප්‍රශ්නයකදී බුදුපියාණන් වහන්සේ දේශනා කරනවා. ඉතින් වච්ච ගෝත්තගේ මේ ප්‍රශ්නයට

어디에 머뭅니까? 바로 이 우주 안에, 우리 눈에 보이지 않는 아주 미세한 rūpa-kalāpa로 생긴 몸으로 머뭅니다. 이런 몸이 있다는 것을 붓다께서는 Vacchagotta paribbājaka가 물은 물음에서 설하셨습니다.

කරනවා. ඉතින් වච්ච ගෝත්තගේ මේ ප්‍රශ්නයට අහනවා බුදුරජාණන් වහන්සේ වච මේ කයත් අත්හැරියා මතු කයකට ගියෙත් නෑහ. ඒ අතර සත්වයා ජීවත් වෙන්නේ තණ්හාව උපාදාන කරගෙනයි කියලා මම කියනවා කියලා වචගොත්ත පරිබ්‍රාජක ප්‍රශ්නයට බුදුරජාණන් වහන්සේ පිළිතුරක් දුන්නා. වචොත්ත මොකක්ද අහන්නේ?

Vacchagotta의 이 물음에 붓다께서는 'Vaccha여, 이 몸도 버렸고 다음 몸으로도 아직 가지 않은 그 사이에 중생은 taṇhā를 붙잡고 산다고 나는 말한다'라고 Vacchagotta paribbājaka의 물음에 답하셨습니다.

පිළිතුරක් දුන්නා. වචොත්ත මොකක්ද අහන්නේ? ස්වාමීනි මේ කයත් අත්හැරියා මතු කයකට ගියෙත් නෑහ. මේ අතර සත්වයා කුමක් උපාදාන කරන් ජීවත් වෙනවද කියලා ප්‍රශ්නයක් ඇහුවා.

Vacchagotta는 무엇을 물었습니까? '스승이시여, 이 몸도 버렸고 다음 몸으로도 가지 않았을 때, 그 사이에 중생은 무엇을 붙잡고 삽니까?' 하고 물었습니다.

එහෙනම් මේ ප්‍රශ්නයට බුදුරජාණන් වහන්සේ හතරක් නෑහ කියලා උත්තර දුන්නේ නෑහ වතෙනවා. ඔතන පෙන්නනවා හතරක් තිබුණත් තණ්හාව උපාදානය කරන්නේ ඒ කාලේ ජීවත් වෙනවා කියලා. එහෙනම් චුති පටිසන්ධිය අතර හතරක් නෑහ කියන එක වරුවක් නෙමෙයි. ඒ තමයි ජාති කියන අර

그러니 이 물음에 붓다께서는 틈이 없다고 답하지 않으셨습니다. 거기서 보여 주시는 것은, 틈이 있더라도 그동안 taṇhā를 붙잡고 산다는 것입니다. 그러니 cuti와 paṭisandhi 사이에 틈이 없다는 말도 틀린 것이 아닙니다.

එක වරුවක් නෙමෙයි. ඒ තමයි ජාති කියන අර ජාතිය විග්‍රහ කරපු හය අවස්ථාවේදී පළමුවම පෙන්නපු ජාති කියන අවස්ථාවේ හතරක් නැති එකයි ඒ පෙන්නුේ. අන්න සංජාති කියන අවස්ථාව තමයි ඔය ගන්ධබ්බ අවස්ථාව කියලා පෙන්නුවේ.

그것은 jāti를 풀이한 여섯 단계 가운데 맨 처음 보인 jāti라는 단계에 틈이 없다는 것을 보여 준 것입니다. 그리고 saṃjāti라는 단계가 바로 그 gandhabba 단계라고 보여 준 것입니다.

මෙන්න මේ ගන්ධබ්බ අවස්ථාවේ යම්කිසි බලු කුසක් සකස් වෙනතුරු බළු සංවාසයක් එදිලා ඊට අනුකූලව ගැබක් බළුගැක් සකස් වෙලා එතෙන්ට මේ කර්ම ශක්තියෙන් ඇදලා යනකන් ඉන්නේ කොහෙද? ඔය සංජාති අවස්ථාවේ නැත්නම් ගන්ධබ්බ අවස්ථාවේ. අන්න ඔක්කන්ති වෙනවා

이 gandhabba 단계에서, 어떤 개의 태가 마련될 때까지, 곧 개들의 짝짓기가 일어나 그에 맞게 개의 배아가 짜이고 이 kamma의 힘으로 그리로 끌려갈 때까지 어디에 머뭅니까? 그 saṃjāti 단계, 곧 gandhabba 단계에 머뭅니다.

ගන්ධබ්බ අවස්ථාවේ. අන්න ඔක්කන්ති වෙනවා කියන්නේ ඊළඟ අවස්ථාව. සංජාතයෙන් ඔක්කන්තියට යනවා කියන්නේ ඔන්න ඔය හටගත්ත ඔය බුගන්ධයා ඔක්කන්තිවත් උප්පත්තිස්ථානයට යනවා. අන්න ඔක්කන්තික්ඛනේ නාම රූපං අඤ්ඤමඤ්ඤං සහජාත පටච්චේන පච්චයෝ ධර්මය පැහැදිලිව පෙලා තියෙනවා. ඔක්කන්ති වෙනාව

okkanti란 그다음 단계입니다. saṃjāti에서 okkanti로 간다는 것은, 그렇게 생긴 그 gandhabba가 okkanti, 곧 태어날 자리로 들어가는 것입니다. 'Okkantikkhaṇe nāmarūpaṃ aññamaññaṃ sahajāta-paccayena paccayo'라고 dhamma가 Pāḷi에 뚜렷이 나와 있습니다.

පැහැදිලිව පෙලා තියෙනවා. ඔක්කන්ති වෙනාව විදේදී නාම රූපයෝ නාම රූපයන්ට සහජාත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යයෙන් ප්‍රත්‍යයෝ එයින් මේට මෙයින් ඒට කියලා අර බළු ගැබ ඇතුල තිබෙන්නා වූ බලු කලලේ අල්ලගෙන අර ගන්ධබ්බයක් ගිහිල්ලා අපි පිහිටනවා ඔය ආකාරයෙන්. මෙන්න ඔක්කම් තිබුණා. අන්න අභිනිබ්බත්ත කියන්නේ

okkanti 순간에 nāma-rūpa가 nāma-rūpa에게 sahajāta-paccaya로 조건이 됩니다. aññamañña-paccaya로, 저것이 이것에게, 이것이 저것에게 조건이 되어, 그 개의 태 안에 있는 개의 kalala를 붙잡고 그 gandhabba가 가서 자리 잡습니다. 이렇게 okkanti가 있었습니다.

තිබුණා. අන්න අභිනිබ්බත්ත කියන්නේ අභ්‍යන්තර නිර්මාණයක් වේද? දැන් කොහෙද නිර්මාණය වෙන්නේ? මක්ලේ කයක් බළු ගැව ඇතුලේ නැත්නම් බැල්ලියගේ බඩ ඇතුලේ දැන් නිර්මාණය වෙනවා අර මනෝමය කයට අනුව දැන් මනෝමය බලු ගන්ධබ්බයාගේ කයේ ස්වභාවයට අනුව හරියට කාන්දමට කාන්ද මැදෙනවා වාගේ එතනදි සිද්ධ වෙන්නේ මොකක්ද කනබුණ ආහාරයෙන් එන ඕජස අර ගන්ධබයාගේ රූප සටහන්ට අනුකූල රූප සටහනක් හදන්න ඊට අනුකූල වන්නා වූ හැද තලයක් ඇති ඉන්ද්‍රියන් ඇති බලු ඉන්ද්‍රියන්ගෙන් යුක්ත වනසයක් බළු ගැතුලේ සකස් කරනවා මෙන්න මේකට කියනවා අභිනබ්බත්ති අභ්‍යන්තර ට නිර්මාණයක් වේවා. ඔය ටික සකස්

abhinibbatti란 안에서 만들어지는 것입니다. 이제 어디서 만들어집니까? 개의 태 안, 곧 암캐의 배 안에서 이제 그 manomaya 몸에 따라, 그 manomaya 개 gandhabba의 몸 모습에 따라 만들어집니다. 마치 자석에 쇠붙이가 끌려가듯이, 거기서 무엇이 일어납니까? 어미가 먹고 마신 먹이에서 오는 ojā가 그 gandhabba의 모습에 맞는 모습을 짓고, 그에 맞는 바탕을 갖추고 indriya를 갖춘, 개의 indriya를 지닌 몸을 개의 태 안에서 짜냅니다. 이것을 abhinibbatti, 곧 안에서 만들어짐이라고 합니다.

අභ්‍යන්තර ට නිර්මාණයක් වේවා. ඔය ටික සකස් වුනාට පස්සේ දැන් බළු ස්කන්ධ පහළ වෙලා. දැන් බලු රූපස්කන්ධය ගැබ ඇතුලේ. දැන් ඒ රූපස්කන්ධය ඇතුළු කරපු වේදනාව දැනෙනවා. ඒ සංඥා හැඳිනවා. එතකොට බලු සංඛාර සහ බළු විඤ්ඤාණ පහළ වෙලා බලු පංචස්කන්ධය ඇති හටගන්නකොට කියනවා කන්දානං පාතු බවෝ දැන් හැදිලා ඇවිරයි තව ගැබ ඇතුලේ. එළියට

그것이 마련된 뒤 이제 개의 khandha가 나타났습니다. 이제 개의 rūpa-khandha가 태 안에 있습니다. 이제 그 rūpa-khandha에 깃든 vedanā를 느낍니다. saññā로 알아봅니다. 그러면 개의 saṅkhāra와 개의 viññāṇa가 나타나 개의 pañcakkhandha가 생길 때, 이것을 'khandhānaṃ pātubhāvo'라고 합니다. 이제 다 만들어졌지만 아직 태 안에 있습니다.

හැදිලා ඇවිරයි තව ගැබ ඇතුලේ. එළියට බහිනකොට මොකද වෙන්නේ? යළි ආයතන ප්‍රතිලාභී ලබනවා. ඇහැට රූපය, කනට, ශබ්දය, නාසයට, ගන්ධයේ දිවට, රසේ, කයට බලු පොට්ඨබ්බ ඔක්කොම, බළු ස්පර්ශමයි ඔක්කොම අරගෙන බළු ධර්මයන්ගේ හේතුව බළු මනසකින් උපදිනවා. මෙන්න උපන්නට පස්සේ ආයතන ප්‍රතිලාභය ලැබුවා. දැන් මෙතන්දි අතර කාලයකුත් තිබුණා

밖으로 나올 때는 어떻게 됩니까? 다시 āyatana-paṭilābha를 얻습니다. 눈에 모양, 귀에 소리, 코에 냄새, 혀에 맛, 몸에 개의 phoṭṭhabba를 모두, 개의 phassa를 모두 받아, 개의 dhamma를 까닭으로 개의 마음을 지니고 태어납니다. 이렇게 태어난 뒤 āyatana-paṭilābha를 얻었습니다.

ලැබුවා. දැන් මෙතන්දි අතර කාලයකුත් තිබුණා මෙච්චර කල් ගැටලුවක් කියලා අතිවිච්ච ප්‍රශ්නේ අතර කොහෙද හිටියේ කියන ප්‍රශ්නයට බුදු දහමින් පිළිතුරක් නැති හැටියට හිතාගෙන හිටියා. දැන් අද හොඳට තේරුම් ගන්න පුළුවන්. කාලයට බුදු දහම හොඳට පැහැදිලි පිළිතුරු තියෙනවා. අභිධර්මයට විරුද්ධත් නෑහ. චුති පටිසන්ධිය අතර අතලකුත් නෑහ.

이제 여기에 사이 기간도 있었습니다. 지금까지 골칫거리라 여겨 온, '그 사이에 어디에 있었느냐'는 물음에 붓다의 가르침에는 답이 없다고 생각해 왔습니다. 이제 오늘은 잘 알 수 있습니다. 붓다의 가르침에는 아주 뚜렷한 답이 있습니다. Abhidhamma와 어긋나지도 않습니다. cuti와 paṭisandhi 사이에 틈도 없습니다.

නමුත් ඉපදින සත්වයාට මව්ගැපකට ගිහිල්ලා මව්ගැහිතන්න ඉස්සෙල්ලා අතර කාලයක් තියෙනවා. ඒක තමයි සංජාති කාලය කියන්නේ. ඒ කාලයේ මාස ගානක් අවුරුදු ගානක් වෙන්නත් පුළුවන්. දවස් ගානක් වෙන්නත් පුළුවන්. ඒ අවශ්‍ය කරන්නා වූ ගැබ පරිසරය හැදෙනකන් ඔය ආකාරයෙන් ඉඳීමයි ඒ පෙන්නන්නේ. මෙන්න මේ විදිහට ගිහිල්ලා මනුස්සයෙක් බල්ලෙක් වුණා කියන්නේ ඔහොමයි. එහෙනම් මනුස්සයෙක්

그러나 태어나는 중생이 어머니 태에 가서 자리 잡기 전에 사이 기간이 있습니다. 그것을 saṃjāti 기간이라고 합니다. 그 기간은 몇 달, 몇 해가 될 수도 있고 며칠이 될 수도 있습니다. 필요한 태의 환경이 마련될 때까지 그렇게 머문다는 것을 보여 주는 것입니다. 이렇게 하여 사람이 개가 되었다는 것이 바로 이런 것입니다.

කියන්නේ ඔහොමයි. එහෙනම් මනුස්සයෙක් බල්ලෙක් වඑනකොට ඉස්සෙල්ලාම වුනේ මොකක්ද? ඉස්සෙල්ලාම මිනිහා මිනිස් බල්ලෙක් වුණා. අන්න භවට පත්වෙලා භව ලබාගෙන හිටියා. ඒ මිනිස් බල්ලා වෙලා මරණාසන්න මොහොතේදී අර කර්ම කරම නිමිති, ගතිනිති මතු කරගෙන ඒ තුළින් අරගත්තා වූ ස්වභාවය මොකද වෙන්නේ? හටගත්තා වූ පටිච්ච සමුප්පාදයක් එතන

그러면 사람이 개가 될 때 맨 처음 일어난 것은 무엇입니까? 맨 처음에 사람이 사람 개가 되었습니다. 그렇게 bhava에 이르러 bhava를 얻어 살았습니다. 그 사람 개가 되어 죽음이 가까운 순간에 그 kamma, kamma-nimitta, gati-nimitta를 떠올리고, 그것을 통해 얻은 성질은 어떻게 됩니까?

හටගත්තා වූ පටිච්ච සමුප්පාදයක් එතන ක්‍රියාත්මක වෙනවා. අන්න එතෙන්දි මොකක්ද වුනේ? අපි කිව්වා චිත්ත වීතියා පහළ වෙලා එන ආකාරයක්. අවසාන මග්නාසාන චිත්ත වීතිය සකස් වෙන හැටි. අන්න බු ධර්මයක් අරමුණු වුණා කර්මයට විපාකයක් වශයෙන් කම්මා විපාකාවත්තන්ති අන්න කර්ම විපාකය ගැන දුන්නා මොකක්ද මුලදී සකස් වෙලා තිබිච්ච අභිසංඛාර විඤ්ඤාණය හෙවත් අර කර්ම භවයේ පිහිටපු ඒ විඤ්ඤාණයේ අන්න ඒ විඤ්ඤාණයේ බීජයයි. ඒ බීජය ඇදිලා ඇවිදිල්ලා දැන් සකස් වෙනවාම කොතනද?

생겨난 하나의 paṭicca-samuppāda가 거기서 움직입니다. 거기서 무엇이 일어났습니까? 우리는 citta-vīthi가 나타나는 모습, 곧 마지막 죽음 가까운 citta-vīthi가 짜이는 모습을 말했습니다. 그 개의 dhamma가 kamma의 vipāka로서 대상이 되었습니다. 'kammā vipākā vattanti'라고, kamma의 vipāka를 내주었습니다. 처음에 짜여 있던 abhisaṅkhāra-viññāṇa, 곧 그 kamma-bhava에 자리 잡은 그 viññāṇa의 씨앗입니다. 그 씨앗이 끌려와 이제 어디에서 짜이는 것입니까?

යම්කිසි තෙනක කරපු කර්මය යළි කළා හා සමානව මතුවෙලා ඉන්නවා. කර්මය කුඹුරයි. ඒ කළ විඤ්ඤාණයක පිහිටන විඤ්ඤාණයේ බීජයයි. තෘෂ්ණාව ජලයයි. අවිද්‍යාව බැම්මයි. මෙන්න මේ විදිහට අවිද්‍යාව බැම්මෙන් වටුවෙලා, කර්මය නැමති කුඹුරින් තෘෂ්ණාව නැමති ජලයෙන් තෙත් වෙලා අභිසංඛාර විඤ්ඤාණය නැති අර බළු ගතියෙන් හටගත්ත බළු වැඩ කරලා හටගත්ත බළු හිතෙන් හටගත්ත අභිසංඛාර විඤ්ඤාණය නැමැති බීජය පිහිටුවහම මොකද වෙන්නේ? නැවතත් බළුගති ලක්ෂණයම මතුවෙලා පුනර්භවයට හේතු ලබනවා. නැවත භවයක් හරගන්න

어느 곳에서 지은 kamma가 다시, 지었던 그대로 떠올라 있습니다. kamma는 논이고, viññāṇa에 자리 잡는 viññāṇa는 씨앗이며, taṇhā는 물이고, avijjā는 둑입니다. 이렇게 avijjā라는 둑에 둘러싸이고, kamma라는 논에서 taṇhā라는 물에 젖어, abhisaṅkhāra-viññāṇa, 곧 그 개의 성질로 생기고 개 같은 짓을 해서 생긴 개의 마음에서 생긴 abhisaṅkhāra-viññāṇa라는 씨앗을 심으면 어떻게 됩니까? 다시 바로 그 개의 성질이 떠올라 punabbhava의 까닭을 얻습니다.

පුනර්භවයට හේතු ලබනවා. නැවත භවයක් හරගන්න හේතුව අන්න අරමුණු වුණා කම්මා විපාකාවත්තන්ති කියලාමය විපාකයක් ගැන දුන්නා. විපාකෝ කම්ම සම්බවෝ මෙන්න දෙවෙනි වතාව මරණාසන්න මොහොතේදී කර්මය රැහැස් කරන වෙලාව නැත්නම් මෙන්න ඊළඟ පටිච්ච සමුප්පාදය හැදෙන වෙලාව. පුනර්භවයේ පටිච්ච සමුප්පාදය සකස් වෙන හැති. මෙන්න මේ අවසාන මොහොත

다시 bhava를 일으키는 까닭이 대상이 되어, 'kammā vipākā vattanti'라고 vipāka를 내주었습니다. 'Vipāko kammasambhavo'—이것이 두 번째로, 죽음이 가까운 순간에 kamma가 드러나는 때, 곧 다음 paṭicca-samuppāda가 만들어지는 때입니다. punabbhava의 paṭicca-samuppāda가 짜이는 모습입니다.

සකස් වෙන හැති. මෙන්න මේ අවසාන මොහොත වෙනකොට මොකද වෙන්නේ? අවිද්‍යාව දුරු කරලා තිබුණේ නැත්නම් ඇත්ත දැකලා තිබුණේ නැත්නම් ඔහු පිහිටන්නේ කොතනද? ඒ බලු ධර්මයෙන්ම බොහොම හොඳයි, ප්‍රියයි, මනාපයි කියන මානසිකත්වය තුළ. එහෙනම් ඒක තමයි බලු අවිද්‍යාව. දැන් මොකද වෙන්නේ? මරණාසන්න මොහොතෙදී ඔහු ඊට අනුකූලව ඔහුට මැවිච්ච පරිසරයේ මැවිච්ච ලෝකයේ ඊ අනුකූලූ හිතෙන් කයෙන් වචනයෙන් බළු විදිහට කටයුත කිරීම පටන් ගන්නවා. කය පනා දිනවා පැත්තක මනසින්

이 마지막 순간이 되면 어떻게 됩니까? avijjā를 걷어 내지 않았다면, 참을 보지 않았다면, 그는 어디에 자리 잡습니까? 바로 그 개의 dhamma를 '아주 좋다, 사랑스럽다, 마음에 든다'고 여기는 마음가짐 속에 자리 잡습니다. 그러니 그것이 바로 개의 avijjā입니다. 이제 어떻게 됩니까? 죽음이 가까운 순간에 그는 그에 맞게, 그에게 지어진 환경, 지어진 세계 속에서 그에 맞는 마음과 몸과 말로 개처럼 행동하기 시작합니다.

පටන් ගන්නවා. කය පනා දිනවා පැත්තක මනසින් හටාගත්ත සිහිනමය කයකින් සිහින ලෝකේ කය

몸은 한쪽에서 숨을 헐떡이고 있는데, 마음으로 생긴 꿈같은 몸, 꿈속 세계의 몸과 같은 몸을 지니고 그는

වැනි කයකින් යුත්තව ඔහු හේතුල හැරැටි

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

සරාගෙන එතන නිකුත් කරගන්නවත් යළි කර්මයක් නිකුත් කරගන්නවා නම් සංඛාර ගොඩ නගාගන්නවා. අන්න දෙවෙනි අවස්ථාවට යන පුනර්භවයට හේතු වෙන අවිජ්‍යා පච්චයා සංඛාරා හැදෙන හැති.

거기서 다시 kamma를 내놓는다면 saṅkhāra를 쌓아 올립니다. 이것이 두 번째 단계로 가는, punabbhava의 까닭이 되는 'avijjā-paccayā saṅkhārā'가 만들어지는 모습입니다.

විපාක අරමුණක් වශයෙන් බළු ධර්මයක් ආවා. ඒ බළු ධර්මය තුළ ඇවිදිල්ලා මෙන්න මේ විදියට විපාකයක් හටගත්තා. දැන් මේ බළු ධර්මයන් නිසා හටගත්තා විපාකයෙන් මොකක්ද සිද්ධ වුනේ? සංඛාර පච්චයා විඤ්ඤාණං කියලා අන්න හටගත්තා පටිසන්ධි විඤ්ඤාණ කියන අවස්ථාව

vipāka의 대상으로 개의 dhamma가 왔습니다. 그 개의 dhamma 속에 들어와 이렇게 vipāka가 생겼습니다. 이제 이 개의 dhamma 때문에 생긴 vipāka로 무엇이 일어났습니까? 'saṅkhāra-paccayā viññāṇaṃ'이라고, paṭisandhi-viññāṇa라는 단계가 생겼습니다.

ඔන්න ඔතන තියෙන්නේ අර ඉස්සෙල්ලා පෙන්නපු අර කර්ම බවය හටගත්ත කර්ම විඤ්ඤාණය නෙමෙයි ඒකේ බීජය. දැන් උප්පත්තිය විඤ්ඤාණයටයි උප්පත්තිය හටගන්න විඤ්ඤාණයටයි හටගත්තේ. ඔන්න වර්ණාසන්න මොහොතේ හටගත්ත සංඛාර පච්චයා විඤ්ඤාණං කියන ත කියවුනේ පටිසන්ධි විඤ්ඤාණය හටගත්ත තැන. මෙන්න මේ පටිසන්ධි

거기에 있는 것은 앞서 보인 kamma-bhava에서 생긴 kamma-viññāṇa가 아니라 그 씨앗입니다. 이제 생긴 것은 태어남의 viññāṇa, 태어남을 일으키는 viññāṇa입니다. 죽음이 가까운 순간에 생긴 'saṅkhāra-paccayā viññāṇaṃ'이라는 말이 가리키는 곳이 바로 paṭisandhi-viññāṇa가 생긴 곳입니다.

විඤ්ඤාණය හටගත්ත තැන. මෙන්න මේ පටිසන්ධි විඤ්ඤාණය සකස් වුනහම මොකද වෙන්නේ? මෙන්න මේ විඤ්ඤාණය නිසා නාම රූප බැහැගන්නවා නැත්නම් බළු ගති ලක්ෂණයමයි ඒ හිතේ බැහැගෙන බළු ආකාරයට ගත හිත සකස් වෙලා එනවා. මෙන්න

이 paṭisandhi-viññāṇa가 짜이면 어떻게 됩니까? 이 viññāṇa 때문에 nāma-rūpa가 내려앉습니다. 곧 바로 그 개의 성질이 그 마음에 내려앉아, 개의 모습으로 몸과 마음이 짜여 나옵니다.

බළු ආකාරයට ගත හිත සකස් වෙලා එනවා. මෙන්න මේ විඤ්ඤාණය සකස් වුනාට පස්සේ මොකක්ද වෙන්නේ? ඔන්න ඔය හටගත්ත සියුම් නාම රූපය තුළින් ඒ බලු විදියට සකස් වෙච්ච ඇස, කන, දිවනාසය, ශරීරය වන ආයතන වශයෙන් ලබාගෙන ඒ බළු ස්පර්ශු වේදනා, බළු තණ්හා, බළු උපාදාන වලට පත්වෙලා බළු බවට පත්වෙනවා අන්න බළු උප්පත්තිය බව නැත්නම් පුනභවය බවට පත් වුනාට පස්සේ භව පච්චයා ජාති කියලා අර සූක්ෂම ජාතිකය සකස් වුනහම අන්න ජාති කියන අවස්ථාව සම්පූර්ණ වුණා. දැන් ඉතින් මේකට

이 viññāṇa가 짜인 뒤에는 어떻게 됩니까? 그렇게 생긴 미세한 nāma-rūpa를 통해 개의 모습으로 짜인 눈, 귀, 혀, 코, 몸이라는 āyatana를 얻고, 개의 phassa와 vedanā, 개의 taṇhā, 개의 upādāna에 이르러 개의 bhava에 이릅니다. 개로 태어날 bhava, 곧 punabbhava에 이른 뒤 'bhava-paccayā jāti'라고 그 미세한 jātika가 짜이면, jāti라는 단계가 다 이루어졌습니다.

අවස්ථාව සම්පූර්ණ වුණා. දැන් ඉතින් මේකට කියනවා අපි බළු ජාතියට පත්වුණා. දැන් මේ ආකාරයෙන් තේරුම් අරගන්න ඕනේ. ඒක හරක් ජාතිය හටගන්න හැටි එක සත්ව ජාතිය හටගන්න හැටි. ඒ සංසාරයන්ගේ ස්වභාවයන් හැටින්නේ කොහොමද ඒ නම තුළ තියෙනවා ඒ සතා හටගත ක්‍රියාවලියේ ස්වභාවය ඒ නමේ කරපු වැඩ පිළිවිලේ ස්වභාවය මේවා පහුකාලෙකදී නැවත විස්තර කරලා දෙන්නම් හොඳින් තේරුම් අරන්න ඕනේ මෙන්න මේ ආකාරයෙන් චුතියයි

이제 이것을 두고 우리가 개의 jāti에 이르렀다고 말합니다. 이렇게 알아들어야 합니다. 그것이 소의 jāti가 생기는 모습이고, 한 짐승 무리가 생기는 모습입니다. saṃsāra를 떠도는 그들의 성질이 어떠한지는 그 이름 안에 있습니다. 그 짐승이 생겨난 과정의 성질, 그 이름으로 해 온 일의 성질—이런 것들은 나중에 다시 자세히 풀어 드리겠습니다. 잘 알아들어야 합니다.

ඕනේ මෙන්න මේ ආකාරයෙන් චුතියයි පටිසන්ධියයි සිද්ධ වෙන්නේ ඔහොමයි. මතු උපතට යන්නේ ඔහොමයි. මෙන්න මේ ආකාරයෙන් යනකොට තමයි මිනිහෙක් මැරිලා සතයෙක් වෙන ආකාරය. නැත්නම් ඔය විදිහට එකින් එක විග්‍රහ කරගන්න පුළුවන්. පටිච්ච සමුප්පාදය

이렇게 cuti와 paṭisandhi가 일어나는 것이 이와 같습니다. 다음 태어남으로 가는 것이 이와 같습니다. 이렇게 갈 때 사람이 죽어 짐승이 되는 모습이 이렇습니다. 또 그렇게 하나하나 풀어 볼 수 있습니다.

විග්‍රහ කරගන්න පුළුවන්. පටිච්ච සමුප්පාදය මහාසාගරය වාගේ නිසා කොතරම් හිටියත් සත්ව සංඛ්‍යාවක් ඒ ගති ලක්ෂණට අනුකූලව හටගන්න පටිච්ච සමුප්පාද ක්‍රියාවලියෙන් තේරුම් ගත්තහම මේ ලෝක සත්වයා සකස් වෙන්නේ මෙහෙමයි. හේතුව මේකයි කියලා දැක්ක හැ. ඒ හේතුව නිරෝධ කර දැම්මා නම් සකස් වෙන්නේ නැහැ ගමන ඉවරයි. ඒකට මාර්ගය ආර්ය

paṭicca-samuppāda는 큰 바다와 같기에, 아무리 많은 중생이 있더라도 그 성질에 맞게 생기는 paṭicca-samuppāda의 흐름으로 알아들으면, 이 세상 중생이 이렇게 짜이고 그 까닭이 이것이라고 보게 됩니다. 그 까닭을 nirodha 해 버린다면 더는 짜이지 않고 여정은 끝납니다.

නැහැ ගමන ඉවරයි. ඒකට මාර්ගය ආර්ය අෂ්ඨාංගාික මාර්ගය ආර්ය අෂ්ඨාංගික මාර්ගය අපි තෝරගන්න බලාපොරොත්තු වෙමු. අන්න එදාට අපිට පුළුවන් වෙනවා මෙපදුවන්නා වූ මේ සසර ගමනේ යථාර්ථය දැකලා දුකෙන් නිදහස් වෙනවා කියන තත්ත්වය තේරුම් ගන්න. ඒ නිසා අද මේ

그에 이르는 길은 ariya aṭṭhaṅgika magga입니다. ariya aṭṭhaṅgika magga를 우리는 앞으로 풀어 보려 합니다. 그날이 오면 우리는 이와 같은 saṃsāra 여정의 참모습을 보고 dukkha에서 벗어난다는 것을 알 수 있게 될 것입니다.

කියන තත්ත්වය තේරුම් ගන්න. ඒ නිසා අද මේ ආකාරයෙන් මේ පින්වතුන්ට මේ උතුම් ධර්මාවබෝධය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා සෑම සියලු දෙනාට යහපතක් වේවා.

그러므로 오늘 이렇게 여러분께 이 거룩한 dhamma의 깨달음이 있기를 바랍니다. 모든 이에게 좋은 일이 있기를.

සිත්තාවචතම්මේහි සම්පතං පුඤ්ඤ සපදං සබ්බේ දේවා අනුමෝදන්තෝ සබ්බේ භූතානුමෝදන්තෝ සබ්බේ සත්තානුමෝදන්තෝ සබ්බ සම්පත්ති සිද්ධියා

'Ettāvatā ca amhehi sambhataṃ puññasampadaṃ, sabbe devā anumodantu, sabbe bhūtā anumodantu, sabbe sattā anumodantu, sabbasampattisiddhiyā'—우리가 이만큼 쌓은 puñña를 모든 deva가 함께 기뻐하고, 모든 존재가 함께 기뻐하고, 모든 중생이 함께 기뻐하여 모든 좋은 것을 이루기를.

번역 고르기