와하라까 코리아
CD026-04

CD026 · 4번째 · 20분 · 원문 녹음

텔레비전 dharma 이야기: sammā diṭṭhi

රූපවාහිනි ධර්ම දේශනා -සම්මා දිට්ඨිය

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

Namo tassa bhagavato arahato sammā sambuddhassa.

අති ගෞරවනීය මහා සංඝරත්නයෙන් අවසරයි

더없이 우러러 모실 mahā saṅgha께 말씀 올릴 허락을 구합니다.

ශ්‍රද්ධා බුද්ධි සම්පන්න පින්වතුනි පින්වතියනි, පින්වත් දරදියනි

믿음과 슬기를 갖춘 여러분, 신도 여러분, 어린이 여러분.

අද අපි බලාපොරොත්තු වන්නේ උතුම් වූ ආර්යෂ්ඨාංගික මාර්ගය පිළිබඳව කරුණු වටහාගන්න බව හොඳින් තේරුම් අරගන්න ඕනේ. අපි ආර්යෂ්ඨාක මාර්ගය ගැන නොයෙක්

오늘 우리가 바라는 것은 거룩한 ariya aṭṭhaṅgika magga에 대해 그 요점을 붙잡아 잘 알아듣는 것입니다.

ඕනේ. අපි ආර්යෂ්ඨාක මාර්ගය ගැන නොයෙක් ධර්ම දේශනා ශ්‍රවණය කරලා තියෙනවා.

우리는 ariya aṭṭhaṅgika magga에 대해 여러 dharma 설법을 들어 왔습니다.

නමුත් අපි මේ ආකාරයෙන් මේ ධර්මය හොඳින් වටහා ගත්තද කියන කාරණය පළමුව තේරුම් අරගන්න ඕනේ. බුදුපියාණන් වහන්සේ දේශනා කරන

그러나 우리가 이 dharma를 이렇게 제대로 알아들었는지를 먼저 깨달아야 합니다.

අරගන්න ඕනේ. බුදුපියාණන් වහන්සේ දේශනා කරන ලද ඒ සූත්‍ර ධර්ම වල මහා චත්තාරීෂක සූත්‍රය කියන සූත්‍රයේ මේ ආර්යෂ්ඨාගය ආර්ය අෂ්ඨාංගික මාර්ගය ගැන මනා විග්‍රහයක් සිද්ධ කර තිබෙනවා. හරියාකාරව තේරුම් ගත්ත

부처님께서 설하신 sutta 가운데 Mahācattārīsaka sutta라는 sutta에서 이 ariya aṭṭhaṅgika magga를 잘 풀어 놓으셨습니다.

සිද්ධ කර තිබෙනවා. හරියාකාරව තේරුම් ගත්ත නම් අපිට නිවන් දකින්න මොකක්ද කරන්න ඕනේ? යායුතු මාර්ගය කුමක්ද කියලා මනාසය වටහාගෙන තවත් ආධාරයක් හොයන්නේ නැතුව මාර්ගය මොකක්ද කියලා හොයන්න තියෙන සැක දුරු කරලා ඒ උතුම් මාර්ගය පූර්ණය කරලා නිවන් සාක්ෂාත් කර ගැනීමේ හැකියාව ලැබෙනවා.

그것을 바르게 알아들으면, nibbāna를 보려면 무엇을 해야 하는지, 가야 할 길이 무엇인지를 잘 깨달아, 다른 기댈 곳을 찾지 않고, 길이 무엇인지 찾아 헤매는 의심을 떨쳐 버리고, 그 거룩한 길을 다 채워 nibbāna를 몸소 이룰 수 있게 됩니다.

අපි දකිනවා මොකක්ද? ඉදං කෝභ භික්ඛවේ දුක්ඛ නිරෝධගාමිණී පටිපදා අරිය සච්චං සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි මේ ආකාරයෙන් බුදුපියාණන් වහන්සේ දේශනා කරනවා

우리는 무엇을 봅니까? 'Idaṃ kho bhikkhave dukkhanirodhagāminī paṭipadā ariyasaccaṃ: sammā diṭṭhi, sammā saṅkappo, sammā vācā, sammā kammanto, sammā ājīvo, sammā vāyāmo, sammā sati, sammā samādhi.' 이렇게 부처님께서 설하십니다.

සම්මා දිට්ඨිය සම්මා සංකප්පය සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි දීලා මෙන්න මේකයි ආර්ය අෂ්ඨාංගික මාර්ගය කියන්නේ හිටියෙන් විග්‍රහ කර තිබෙනවා. දැන් මේ විග්‍රහය

sammā diṭṭhi, sammā saṅkappa, sammā vācā, sammā kammanta, sammā ājīva, sammā vāyāma, sammā sati, sammā samādhi를 들어 '바로 이것이 ariya aṭṭhaṅgika magga다' 하고 간추려 풀어 놓으셨습니다.

විග්‍රහ කර තිබෙනවා. දැන් මේ විග්‍රහය ඉතාම හොඳින් විග්‍රහ කරපු සූත්‍ර ධර්මයක් තමයි මහා චත්රීෂක සූත්‍රය කියන්නේ.

이제 이 풀이를 아주 잘 해 놓은 sutta가 바로 Mahācattārīsaka sutta입니다.

ඒ සූත්‍රයෙන් මේ ධර්මය තෝරගන්නවා නම් අපිට කිසීම සැකයක් නැතුව සැක කුකුස් නැතුව හරියටම තෝරගන්න පුළුවන් නිවන් මග කුමක්ද? අපි කොහොමද ඒ නිවන් මග යන්නේ කියන කාරණය තෝරගන්න පුළුවන්. දැන් සම්මා දිට්ඨි කියන

그 sutta로 이 dharma를 가려 본다면, 우리는 아무 의심도 망설임도 없이 nibbāna의 길이 무엇인지, 우리가 그 길을 어떻게 가는지를 정확히 가려낼 수 있습니다.

තෝරගන්න පුළුවන්. දැන් සම්මා දිට්ඨි කියන වචනය අපිට මේ කාලේ වෙනවිට තෝරලා තියෙන්නේ කොහොමද? යහපත් දැකීම, හරි දැකීම, නිවැරදි දැකීම. මේ කියන වචන තුනකින්ම සම්මා දිට්ඨිය කියන එක තෝරනවා කෙටියෙන්. දැන්

이제 sammā diṭṭhi라는 말을 오늘날 어떻게 풀이하고 있습니까? 좋은 봄, 옳은 봄, 바른 봄— 이 세 말로 sammā diṭṭhi를 짧게 풀이합니다.

දිට්ඨිය කියන එක තෝරනවා කෙටියෙන්. දැන් අපිට තේරුනද? යහපත් දැකීම කියනකොට නිවැරදි දැකීම කියනකොට හරි දැකීම කියනකොට සම්මා දිට්ඨි කියන වචනේ ලෝකෝත්තර අර්ථය වැටහුණද නිවන් දකින්න හේතු වෙන අර්ථය වැටහුණද

그런데 우리는 알아들었습니까? 좋은 봄, 바른 봄, 옳은 봄이라고 할 때, sammā diṭṭhi라는 말의 lokuttara 뜻, 곧 nibbāna를 보게 하는 뜻이 알아들어졌습니까?

බුදුපියාණන් වහන්සේ දේශනා කරනවා නිවන් දැකීමට හේතුකාර නෙමෙයි ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ එක අංගයක්වත් අංග නෙමෙයි ඕවට කියන්නේ අංග සම්මා දිට්ඨිය කියන්නේ අංගයක්, සම්මා සංකල්ප කියන්නේ හංගයක් මේ විග්‍රහ කරලා තේරුම් කරගන්න ඕනේ. අංග කියලා මේවට අද භාවිතා කරන්නේ අංග

부처님께서 설하십니다. nibbāna를 보는 데 원인이 되는 ariya aṭṭhaṅgika magga의 가지는 하나도 'aṅga'가 아닙니다. 이것들을 aṅga라고 부르지만, sammā diṭṭhi를 aṅga 하나라 하고 sammā saṅkappa를 'haṅga' 하나라 하는 이 점을 풀어서 알아야 합니다.

ඕනේ. අංග කියලා මේවට අද භාවිතා කරන්නේ අංග අටක් කියලා. මේවට කියන්නේ හංග අටක්. ආර්ය අත්ථ හංගික මාර්ගය. හංග කියන්නේ එක අර්ථයක්. අංග කියන්නේ තව අර්ථයක්. මෙහෙන් අපි තෝරාගන්න ඕනේ මෙන් එතකොට සම්මා දිට්ඨි

오늘날 이것들을 'aṅga 여덟'이라고 부르지만, 이것들은 'haṅga 여덟', 곧 ariya aṭṭha haṅgika magga라고 합니다. haṅga는 한 가지 뜻이고 aṅga는 또 다른 뜻입니다. 여기서 우리는 이것을 가려내야 합니다.

අපි තෝරාගන්න ඕනේ මෙන් එතකොට සම්මා දිට්ඨි කියන මාර්ග හංගිය විග්‍රහ කරනකොට කොහොමද තෝරගන්නේ?

그렇다면 sammā diṭṭhi라는 magga의 haṅga를 풀이할 때 어떻게 가려냅니까?

යහපත් දැකීම, හරි දැකීම, නිවැරදි දැකීම කිව්වට අපිට ඕක තේරුනේ නැහ.

좋은 봄, 옳은 봄, 바른 봄이라고 해도 우리는 그것을 알아듣지 못했습니다.

එහෙනම් කොහොමද අපි ඕක තෝරාගන්නේ සම්මා දිට්ඨිය දුක්ඛේ ඥානං දුක සමුදේ ඥානං දුක්ඛ නිරෝධයේ ඥානං දුක නිරෝධගාමිණී පටිපදාය ඥානං අයං උච්චති භික්ඛවේ සම්මා දිට්ඨි කියලත් කියනවා.

그러면 우리는 그것을 어떻게 가려냅니까? sammā diṭṭhi를 'dukkhe ñāṇaṃ, dukkhasamudaye ñāṇaṃ, dukkhanirodhe ñāṇaṃ, dukkhanirodhagāminiyā paṭipadāya ñāṇaṃ, ayaṃ vuccati bhikkhave sammā diṭṭhi'라고도 말합니다.

ඉතින් දුක පිළිබඳ ඥානය දුකට හේතුව පිළිබඳ ඥානය දුක නිරෝධ කිරීම පිළිබඳ ඥානය දුක නිරෝධ කරන මාර්ගය පිළිබඳ ඥානය සම්මා දිට්ඨියයි කියලා කිව්වා. නමුත් අපිට තේරුණාද?

그래서 dukkha에 대한 ñāṇa, dukkha의 원인에 대한 ñāṇa, dukkha를 그치게 함에 대한 ñāṇa, dukkha를 그치게 하는 길에 대한 ñāṇa가 sammā diṭṭhi라고 했습니다. 그러나 우리는 알아들었습니까?

හිතලා බලන්න ඕනේ හරියආකාරව අපිට තේරුණාද මේ විදිහට විග්‍රහ කව?

이렇게 풀이했을 때 우리가 제대로 알아들었는지 생각해 보아야 합니다.

අපි තේරුම් ගන්නවා මෙන්න මෙහෙම ටිකක්. පදවල ශබ්ද නිරුප්තියක් තියෙනවා මේක අද පොත් වල නෑ. මේක ඥාන ගෝචර නිරුක්ති ක්‍රමයක්. මේක පව් වෙනකොට මේ පින්වතුන්ලා තේරුම් ගන්න පුළුවන් වෙයි. මේ අර්ථය ධර්මානුකූලවද කියලා වැටහෙනකොට මේ ටික තේරගන්න පුළුවන්.

우리는 이렇게 조금 알아봅니다. 낱말의 소리에 따른 nirutti(말뜻 풀이)가 있는데, 이것은 오늘날 책에는 없습니다. 이것은 ñāṇa로 헤아리는 nirutti 방식입니다. 이것을 따라가면 여러분도 알아들을 수 있을 것입니다. 이 뜻이 dharma에 맞는지 알게 될 때 이것을 가려낼 수 있습니다.

මේ සං වචනයෙන් පෙන්නන්නේ මොකක්ද? යම් යම් තැනක එකතුවක් හටගන්නවා නම් මෙන්න මේ හටගන්න එකතුවන්ට කියනවා සං වෙනවා කියලා. සං කියන්නේ එකතුවක්.

이 'saṃ'이라는 말이 보여 주는 것은 무엇입니까? 어떤 곳에서든 모임이 생겨나면, 그렇게 생겨나는 모임을 'saṃ이 된다'고 합니다. saṃ은 모임입니다.

මොනවා එකතු වෙලාද මේ ලෝකේ හැදිලා තියෙන්නේ? ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව, පඨවි ධාතුව තව විදිහ කියනවා පස් ජල ගිනි සුලං මෙන්න මේ වගේ ධාතු හතරක එකතු වෙලා. ඒ එකතුවෙන් නොවේ සත්ව පුද්ගල හැදිලා තියෙනවා. ද්‍රව්‍ය වස්තු හැදිලා තියෙනවා.

무엇이 모여서 이 세상이 만들어져 있습니까? āpo dhātu, tejo dhātu, vāyo dhātu, paṭhavi dhātu, 달리 말해 흙·물·불·바람, 이런 네 dhātu가 모여서입니다. 그 모임으로 살아 있는 것들과 사람들이 만들어져 있고, 물건과 사물이 만들어져 있습니다.

මෙන්න මේ විදිහට සං එකතුවෙන් තමයි මේ හැදිච්ච අපිට පේන්නේ. ඇහැ හැදිලා තියෙනවා විදිහට. කන හැදිලා තියෙනවා, නාසය හැදිලා තියෙනවා, දිව හැදිලා තියෙනවා, කය හැදිලා තියෙනවා. මන හැදිලා තියෙන්නේ. වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ කියන චිත්ත චෛතසික ධර්මයන් එකතු වෙලා. හැදෙන්නේ එහෙමයි.

이렇게 saṃ, 곧 모임으로 만들어진 것이 우리에게 보이는 것입니다. 눈이 그렇게 만들어져 있습니다. 귀가 만들어져 있고, 코가, 혀가, 몸이 만들어져 있습니다. 마음은 vedanā, saññā, saṅkhāra, viññāṇa라는 citta와 cetasika dhamma가 모여 만들어져 있습니다. 그렇게 만들어집니다.

එහෙනම් මෙතනත් සංලාමයි හැදෙන්නේ.

그러니 여기서도 모임으로 만들어지는 것입니다.

එහෙනම් අපි දැනගන්න ඕනේ මොකක්ද? යම් තැනක දුක හටගත්තද? කුමක් තියෙන තැන දුක හටගන්නවද? ඇස තියෙන තැන, කන තියෙන තන, නාසය තියෙන තැන, දිව තියෙන තැන, කය තියෙන තන, මන තියෙන තැන සකස් වෙන තෙන සකස් වෙන්නේ දුක. මේක විග්‍රහ කරපුවහමයි

그렇다면 우리가 알아야 할 것은 무엇입니까? 어떤 곳에 dukkha가 생겼습니까? 무엇이 있는 곳에 dukkha가 생겨납니까? 눈이 있는 곳, 귀가 있는 곳, 코가 있는 곳, 혀가 있는 곳, 몸이 있는 곳, 마음이 있는 곳— 그것이 짜여지는 곳에서 짜여지는 것은 dukkha입니다.

වෙන්නේ දුක. මේක විග්‍රහ කරපුවහමයි තේරෙන්නේ. දුක්ඛ ආර්ය සත්‍යය විග්‍රහ කරන වෙලාවටයි මේ ටික හොඳට තේරුම් ගන්න හැකියාව ලැබෙන්නේ. එහෙනම් කොහොමද මේවා දුකයි කියලා

이것은 풀이해야만 알 수 있습니다. dukkha ariya sacca를 풀이할 때에야 이것을 잘 알아들을 수 있게 됩니다.

ලැබෙන්නේ. එහෙනම් කොහොමද මේවා දුකයි කියලා අපි ඉස්සෙල්ලා දැනගන්න ඕනේ මේ සංමා දිට්ඨිය තෝරාගන්නකෝ. අපි දැනගම්මු මේ සං එකතුව දුක නම් එකතුව නිසා නම් දුක ගොඩනැගෙන්නේ.

그러면 이 sammā diṭṭhi를 가려낼 때, 이것들이 어째서 dukkha인지를 우리가 먼저 알아야 합니다. 이 saṃ, 곧 모임이 dukkha라면, 모임 때문에 dukkha가 쌓아 올려진다는 것을 알아 둡시다.

මා කියන වචනයෙන් පෙන්නන්නේ කුමක්ද? මිදෙනවා. මාතු ජාති ජාති නම් මා මේ බාල සමාගමෝ මේ බාල සමාගමයන් නොවේවා. මට ජාති ජාතියටත් නොවේවා. මේ මිදේවා නොවේවා කියන්නා වූ අර්ථය තමයි මා කියන අදහතින් මේ පාලි ශබ්දයෙන් පෙන්නන්නේ. සං එකතුවෙන්

'mā'라는 말이 보여 주는 것은 무엇입니까? 벗어남입니다. 'Mā me bāla samāgamo'— 어리석은 이들과 어울리지 않기를, 이 태생 저 태생으로 태어나지 않기를. 이처럼 '벗어나기를, 그렇게 되지 않기를'이라는 뜻을 이 Pāli 말 'mā'로 보여 줍니다.

පාලි ශබ්දයෙන් පෙන්නන්නේ. සං එකතුවෙන් මිදීමට යමක් දැකිය යුතුද ඒ සම්මා දිට්ඨියයි කිව්වොත් දැන් අන්න අපිට ප්‍රශ්නය අහක් මතු වෙනවා. කොහොමද සංසින එකතුවෙන් මිදෙන්නේ? අන්න ඒකට ම විදෙන

saṃ, 곧 모임에서 벗어나기 위해 보아야 할 무엇이 있다면 그것이 sammā diṭṭhi라고 하면, 이제 우리에게 물음이 하나 떠오릅니다. saṃ이라는 모임에서 어떻게 벗어납니까?

එකතුවෙන් මිදෙන්නේ? අන්න ඒකට ම විදෙන ක්‍රමය දැනගත්තා නම් අන්න ඒ දැකීම ඇති කෙනාට සම්මා දිට්ඨිය පිහිටනවා. හැබැයි මේක

바로 그것에서 벗어나는 길을 알았다면, 그렇게 보는 사람에게 sammā diṭṭhi가 자리 잡습니다.

කෙනාට සම්මා දිට්ඨිය පිහිටනවා. හැබැයි මේක මේ බුද්ධ ශාසනය ලැබෙනවා මිසක්. මේ සංඛීන එකතුවෙන් මිදීමට කිසීම ශාස්තෘවරයෙක් ක්‍රමයක් පෙන්නලා නැහ. එහම් නිවන් දකින

다만 이것은 이 Buddha sāsana에서만 얻을 수 있습니다. 이 saṃ의 모임에서 벗어나는 길을 보여 준 다른 스승은 아무도 없습니다.

ක්‍රමයක් පෙන්නලා නැහ. එහම් නිවන් දකින ක්‍රමයක් පෙන්නලා නෑහ. නිවන් කියලා පැවැත්මක් පෙන්නලා තියෙන්නේ. ඇස, කන, දිව, නාසය, ශරීරය, මන කියන මේ හයෙන් යමක් යම් තැනක තියෙන තැනක්ම සැනසුම කියලා පෙන්නුවා මිසක් මේ හයම යම් තැනක නැද්ද එතන දුක නෑ කියලා පෙන්නපු එකම ශාත්න් වහන්සේ බුදුපියාණන් වහන්සේ. අන්න ඒ බුදුපියාණන්

그러니 nibbāna를 보는 길을 보여 준 이도 없습니다. 그들은 nibbāna라고 하면서 어떤 있음을 보여 주었습니다. 눈, 귀, 혀, 코, 몸, 마음 이 여섯 가운데 무엇인가가 있는 어떤 곳을 평안이라고 보여 주었을 뿐입니다. 이 여섯이 모두 없는 곳에 dukkha가 없다고 보여 주신 오직 한 분 스승은 부처님이십니다.

බුදුපියාණන් වහන්සේ. අන්න ඒ බුදුපියාණන් වහන්සේ පෙන්නලා දුන්න ඒ ටික කරගන්න. සංඛණ එකතුවෙන් මිදෙන්න මොකක්ද දකින්න ඕනේ? අන්න ඒකේ දැකපු දාට සම්මා දිට්ඨිය ලැබෙනවා.

그 부처님께서 보여 주신 것을 해내십시오. saṃ의 모임에서 벗어나려면 무엇을 보아야 합니까? 그것을 보는 날 sammā diṭṭhi를 얻습니다.

දැන් අපි හොයාගෙන යන්න ඕනේ ඔන්න ඔය සංකීරණ එකතුවෙන් මිදීමට දැකිය යුත්ත කොහොමද ලබාගන්නේ. මෙන්න මේ සම්මා දිට්ඨිය තෝරාගන්නකොට අපි දකින්න ඕනෑ මෙන්න මේ ටික.

이제 우리는 그 saṃ의 모임에서 벗어나기 위해 보아야 할 것을 어떻게 얻는지 찾아가야 합니다. 이 sammā diṭṭhi를 가려낼 때 우리가 보아야 할 것은 바로 이것입니다.

ඇයි අපි මිදෙන්නේ? කොහොමද අපිට මිදෙන්න අවශ්‍ය වෙන්නේ? කුමක්ද දැනගත යුත්තේ? මේ ලෝකයේ යම්කිසි දෙයක් විද්‍යාමාන වෙනවා නම් රූපයක්, ශබ්දයක්, ගන්ධයක්, රසයක්, පොට්ඨබ්බයක්, ධර්මයක් කියන ලෝකයෙන් අරමුණු වෙන දෙයක් හෝ ඒවා ගෝචර කරගන්න මම කියන තන තියෙන ඇස, කන, නාසය, දිව, කය, මන කියන මේවා හෝ යමක් හටගත්තා නම් විද්‍යාමාන වෙනවා නම් කුමන හේතුවක් නිසා පිළිබඳ විද්‍යාමාන වෙලා තියෙන්නේ. ඒකේ ධර්මතාවය කුමක්ද? යම්කිසි ස්වභාවයකින් හටගන්නවා. ඒ හටගත්ත ස්වභාවය මොහොතක් මොහොතක් නෑ. ඒ ස්වභාවයෙන් වෙනස් ස්වභාවයට පරිවර්තනය වෙනවා.

왜 우리는 벗어납니까? 어째서 우리에게 벗어남이 필요합니까? 무엇을 알아야 합니까? 이 세상에 무엇이 나타난다면— rūpa, sadda, gandha, rasa, phoṭṭhabba, dhamma처럼 세상에서 대상이 되는 것이든, 그것들을 받아들이는 '나'라고 하는 곳에 있는 눈, 귀, 코, 혀, 몸, 마음이든— 무엇이 생겨나 나타난다면, 어떤 원인으로 나타나 있는 것입니까? 그 dhammatā는 무엇입니까? 어떤 성질로 생겨납니다. 그 생겨난 성질은 한순간도 그대로 있지 않습니다. 그 성질에서 다른 성질로 바뀌어 갑니다.

එකාකාරව පවතින දෙයක් නෑ. ඒකීව පවතිනවා වගේ පෙනුනට මොහොතක් මොහොතක් ගාහනී සිද්ධ වෙන්නේ කුමක්ද? එහි ස්වභාවය බිදී බිදී වෙනස් වෙනස් ආකාරයට පරිවර්තනය වෙනවා. වෙනස් වෙනස් පරිවර්තන ක්‍රියාවලියක් ලෝකේ නැත්නම් කිසිම දෙයක් මේ පැවැත්මේ දකින්න හම්බ වෙන්නේ නැහ. මොකක් නිසාද? ලෝකයේ පැවැත්මක් අනුව දකින්න හම්බෙන සියලු දේකම ස්වභාවයක් තියෙනවා මොහොතක් මොහොතක් පාසා පරිණාමයට පත්වීම තිබුත්ත්වය වෙනස් ආකාරයට පත්වීම එබඳු ධර්ම ස්වභාවයක් නැති තෙනක පැවැත්මක් හටගන්න ක්‍රමයක් නෑ මනාසීහ නුවණින් හිතලා බලනකොට මෙහි ඇත්ත පේනවා.

한결같이 머무는 것은 없습니다. 하나로 머무는 것처럼 보이지만, 순간순간 일어나는 것은 무엇입니까? 그 성질이 부서지고 또 부서져 이리저리 다른 모습으로 바뀌어 갑니다. 세상에 이렇게 달라지고 바뀌어 가는 흐름이 없다면 이 있음 속에서 아무것도 볼 수 없습니다. 왜 그렇습니까? 세상의 있음에서 볼 수 있는 모든 것에는, 순간마다 바뀌어 가고 지금 있는 모습이 다른 모습이 되는 성질이 있습니다. 그런 dharma의 성질이 없는 곳에는 있음이 생겨날 길이 없습니다. 슬기롭게 잘 생각해 보면 이 진실이 보입니다.

මෙන්න මේ හිටිය දැනගන්නකොට අපි දකිනවා එක දෙයක්. එහෙනම් අපි බඳු ධර්මතාවය මොකක්ද හටගත්ත දේවල් වලට හිමි ධර්මතාවය හටගත්ත යමක් ඇත්නම් මොහොතන් මොහොත විපරිණාමයට පත්වෙලා වෙනස් වෙලා යන ධර්මතාවයෙන් යුත්ත නම් ඒ හේතුවෙන්ම නම් ඒ හටගත්ත දේවල් විද්‍යාමාන වෙන්නේ. ස්ථිරව තිබුණ නම් එහෙම එකක් වෙන්න බැරි බව අපිට තේරෙනවා. එහෙනම් මේගේ නිත්‍ය ආකාරයකින් නැති මොහොතක් ගානේ වෙනස් වෙන මේ ධර්මතාවයකින් හටගත්ත දේවල් නම් තියෙන්නේ. එඳු දෙයක් තුළින් අපි

이렇게 알 때 우리는 한 가지를 봅니다. 그러면 그런 dhammatā는 무엇입니까? 생겨난 것들에 딸린 dhammatā입니다. 생겨난 무엇이 있다면, 그것이 순간순간 vipariṇāma에 이르러 달라져 가는 dhammatā를 지니고 있기에, 바로 그 까닭으로 생겨난 것들이 나타납니다. 굳건히 머물러 있다면 그럴 수 없다는 것을 우리는 압니다. 그렇다면 늘 그대로인 모습이 아니라 순간마다 바뀌는 이 dhammatā로 생겨난 것들만 있는 것입니다.

නම් තියෙන්නේ. එඳු දෙයක් තුළින් අපි ප්‍රිය ස්වභාවයක්, මධුර ස්වභාවයක්, වටිනා ස්වභාවයක් මෙසේ පවතීවා කියලා බලාපොරොත්තුවක් වුනානම් අපේ බලාපොරොත්තුව හිස් බලාපොරොත්තුවක් වෙනවා මිසක් පවත්වන්න හැකි බලාපොරොත්තුවක් වෙන්නේ නෑහ කුමක් නිසාද? ඒ අපි ප්‍රිය ස්වභාවය මධුර ස්වභාවය යමකින් බලාපොරොත්තු වුනා නම් ඒ පැවැත්මේ බලාපොරොත්තු වූ යමයි කිව් යමක් කිව්ු යමක් ඇත්්ද අන්න ඒ මොහොත පාසා විපරිණාමයට පත්වෙන දෙයක්මයි. විපරිණාමයෙන් වැඩසලා යන දෙයකින් සැනසුමක් බලාපොරොත්තු වෙලා මේ මෙසේ පවතීවා මෙසේ වේවා කියලා කිව්වට ඒක වෙන්නේ නැත්නම්. ඒ නොවෙන බව නොදන්න අපි

그런 것에서 우리가 사랑스러운 성질, 달콤한 성질, 값진 성질이 이대로 머물기를 바란다면, 우리의 바람은 헛된 바람이 될 뿐 이룰 수 있는 바람이 되지 않습니다. 왜 그렇습니까? 우리가 어떤 것에서 사랑스러운 성질, 달콤한 성질을 바랐다면, 그 있음에서 바란 것이 무엇이든 그것은 순간마다 vipariṇāma에 이르는 것일 뿐입니다. vipariṇāma로 무너져 가는 것에서 평안을 바라며 '이대로 머물기를, 이렇게 되기를' 하고 말해도 그것은 이루어지지 않습니다.

වෙන්නේ නැත්නම්. ඒ නොවෙන බව නොදන්න අපි මොකද කරන්නේ? ඇත්ත පේන්නේ නැති අවිද්‍යාවෙන් එහෙම බෑ. ඒක එම වේවා මා කැමති සේ පවතිවා කියන දෘෂ්ටියට වැටෙනවා.

그렇게 되지 않는다는 것을 모르는 우리는 무엇을 합니까? 진실이 보이지 않는 avijjā 때문에, 그럴 수 없는데도 '그것이 그렇게 되기를, 내가 바라는 대로 머물기를' 하는 diṭṭhi에 빠집니다.

මෙන්න මේ දෘෂ්ටියට වැටනට මොකද වෙන්නේ? කවදාවත් ඒක ඉෂ්ට වෙන එකක් නෙමෙයි. විපරිණාමික ධර්මතාවයෙන් යුත් හැම දෙයක්ම විපරිණාමයට පත්වෙනකොට ඒවට ආසා පොඳගන්න බලාපොරොත්තු වෙන් ඒවා පවත්වන්න බලාපොරොත්තු වෙන් හිටියා නම් ඒ මානසිකත්වයෙන් ඒ ඇසුරු කරපු ඔහුට මොකද වෙන්නේ? අනේ කැඩී බිඳී විනාශ වී ගියා, කඩා පිත විනාශ කර දැමුව මම බලාපොරොත්තුවන ආකාරයෙන් වෙනස් වෙලා ගියා කියන්නා වූ සංවේගයට පත් වෙන්නවාමයි. එහෙනම් මේක ජාති

이 diṭṭhi에 빠지면 어떻게 됩니까? 그것은 결코 이루어지지 않습니다. vipariṇāma의 dhammatā를 지닌 모든 것이 바뀌어 갈 때, 그것들에 욕심을 붙이고 그것들이 머물기를 바라며 지냈다면, 그런 마음으로 그것들을 가까이한 그 사람은 어떻게 됩니까? '아, 깨지고 부서져 사라져 버렸구나, 망가져 버렸구나, 내가 바라던 대로가 아니게 바뀌어 버렸구나' 하는 saṃvega에 반드시 빠집니다.

සංවේගයට පත් වෙන්නවාමයි. එහෙනම් මේක ජාති භේදයක්, කුලමල භේදයක්, ආගම් භේදයක් නැහ. හැම කෙනෙකුටම මේ ධර්මතාවය මෙහෙමයි. එහෙනම් අපි දැනගන්න ඕනේ බුදු දහම කියන්නේ විද්‍යාවක් කිව්වේ ඒකයි. මේක වෙනම හදාගත්ත වෙනම පිරිසට තියෙන ආගමයි කියලා වෙන් කරපු හවරුවක් නෙමෙයි. හොඳින් තේරුම් අරගන්න ඕනේ

그러니 여기에는 태생의 차이도, 가문의 차이도, 종교의 차이도 없습니다. 누구에게나 이 dhammatā는 이렇습니다. 그래서 우리는 알아야 합니다. Buddha dhamma를 하나의 앎의 학문이라고 한 것은 바로 그 때문입니다. 이것은 따로 만들어 어느 무리만의 종교라고 따로 떼어 놓은 것이 아닙니다.

හවරුවක් නෙමෙයි. හොඳින් තේරුම් අරගන්න ඕනේ මෙන්න මේ ආකාරයෙන් සත්‍යය විද්‍යාව පෙන්නලා දුන්න බුදුපියාණන් වහන්සේ මේ පෙන්නා දුන්නේ අහවල් ජාතියට, අහවල් කුලයට, අහවල් ආගම ටික වෙන් කරලා නෙමෙයි.

잘 알아들어야 합니다. 이렇게 진실의 앎을 보여 주신 부처님께서는 이것을 어느 태생, 어느 가문, 어느 종교를 따로 갈라서 보여 주신 것이 아닙니다.

ඥානවන්තයෝ තේරුම් ගන්න ප්‍රඥාවන්තස්සයං ධම්මෝ නායං ධම්මෝ දුප්පඤ්ඤස්ස කියලා පෙන්නුවා. මේ ධර්මය ප්‍රඥාවන්තයාටයි. විද්‍යානුකූලව හිතන්න පුළුවන් කෙනාටයි.

슬기로운 이들이 알아듣도록 'paññavantassāyaṃ dhammo, nāyaṃ dhammo duppaññassa'라고 보여 주셨습니다. 이 dhamma는 슬기로운 사람을 위한 것입니다. 이치에 맞게 생각할 수 있는 사람을 위한 것입니다.

එහෙනම් මෙතනදි තේරුම් අරගන්න ඕනේ. මෙන්න මේ ආකාරයෙන් හටගත්ත යමක් විපරිණාමයට පත් වෙලා වැනසෙනවා. විපරිණාමයට පත්වීම ස්වභාවය කරගෙන ඒ හේතුවෙන්මයි හටගැනීමක් විද්‍යාමාන වෙන්නේ. මෙන්න මේ ධර්මය මේ මෙසේ නේද කියලා සිහි නුවණින් හොයලා බැලුවොත් මේ ධර්මයට අඩංගු නොවෙන දෙයක් ලෝකයේ යම් තැනක තියෙන්න පුළුවන්ද කියලා හිතලා බැලුවොත් එහෙම දෙයක් අපිට දකින්න නෑහ කියලා අපිට වැටහෙන්න පටන් ගන්නවා. එහෙනම් මොකක්ද වෙන්නේ? එබඳු ධර්ම

그러니 여기서 알아들어야 합니다. 이렇게 생겨난 무엇이든 vipariṇāma에 이르러 사라집니다. vipariṇāma를 제 성질로 삼기에 바로 그 까닭으로 생겨남이 나타나는 것입니다. 이 dharma가 정말 이러한가 하고 sati와 슬기로 찾아보고, 이 dharma에 들지 않는 것이 세상 어디엔가 있을 수 있는지 생각해 보면, 그런 것은 우리가 볼 수 없다는 것을 알기 시작합니다.

ගන්නවා. එහෙනම් මොකක්ද වෙන්නේ? එබඳු ධර්ම ස්වභාවයේ තියෙන දෙයක් මට කැමිසේ පවත්වන්න හිතුවට මගේ සිවිලට පොඩ්ඩක්වත් ඒවා අවනත නෑහ. ඒ ධර්ම ස්වභාවයෙන් මොහොතක්වත් වෙනස් වෙලා ඉවතට යන්නේ නැහ. ඒ ධර්මතාවයට අනුකූලව ගංගා ප්‍රවාහයක් ගලා යනවා වාගේ ඒ වෙනස් වීමේ ස්වභාවයෙන් වැනසීම කරා යනවා. හටගත්ත විද්‍යාමාන වෙලා පෙනිච්ච දේ වැනසීම කෙළවර කරනකන් ඔය ක්‍රමයට යනවා. එහෙනම් එබඳු

그러면 어떻게 됩니까? 그런 dharma의 성질에 있는 것을 내가 바라는 대로 머물게 하려 해도, 그것들은 내 뜻에 조금도 따르지 않습니다. 그 dharma의 성질에서 한순간도 벗어나 비켜 가지 않습니다. 그 dhammatā를 따라, 강물이 흘러가듯, 바뀌는 그 성질로 사라짐을 향해 갑니다. 생겨나 나타나 보인 것은 사라짐으로 끝날 때까지 그렇게 갑니다.

කරනකන් ඔය ක්‍රමයට යනවා. එහෙනම් එබඳු දෙයක් තුළ මම මෙසේ පවතීවා මේ මේසේ වෙනස් නොවීවා කියලා හිතුවානම් ඒක සිද්ධ වෙන්නේ නැහැ. සිද්ධ නොවෙන දෙයක් සිද්ධ වෙන හැටියට තවත් උත්සාහ කරනවා නම් අවිද්‍යාව හැර වෙන කුමක්ද කියන කාරණයයි ඒකේ පිළිතුර. එහෙනම්

그렇다면 그런 것 안에서 '나는 이대로 머물기를, 이것이 이대로 바뀌지 않기를' 하고 생각했다면 그것은 이루어지지 않습니다. 이루어지지 않는 것을 이루어지게 하려고 더 애쓴다면, 그것이 avijjā가 아니고 무엇이겠느냐는 것이 그 답입니다.

කුමක්ද කියන කාරණයයි ඒකේ පිළිතුර. එහෙනම් අවිද්‍යාවෙන් යුත්තව පුද්ගලයා පද නිගමනය කරගෙන බැහැගත්තා නම් මෙන්න මේකට කියනවා ඇත්ත තේරුම් ගන්න බැරි අවිද්‍යාව. මෙන්න මේ ඇත්ත තේරුම් ගන්න බැරි නිසා බැහැපු තීරණය මොකක්ද ඒවා තමන්ට ඕන හැටියට පවත්වා ගන්න ඕන. මා කැමති සේ පවත්වා ගන්න ඕනෑ කියන දෘෂ්ටිය එහෙනම් ඒ දෘෂ්ටිය මොකක්ද වෙන්නේ? මෙන්න මේ නිසා මිත්‍යා දෘෂ්ටියක් එනවා ඒ දෘෂ්ටිය. ඒ දෘෂ්ටියෙන් ඉන්න තාකල් පුද්ගලයාට සත්‍යය පේන්නේ නැතුව යනවා. මේවා

그러니 avijjā를 지닌 채 사람이 결론을 내렸다면, 이것을 진실을 알지 못하는 avijjā라고 합니다. 이 진실을 알지 못해서 내린 결정은 무엇입니까? '그것들을 내가 원하는 대로 지켜야 한다, 내가 바라는 대로 머물게 해야 한다'는 diṭṭhi입니다. 그러면 그 diṭṭhi는 무엇이 됩니까? 이 때문에 micchā diṭṭhi가 생기니, 그것이 바로 그 diṭṭhi입니다. 그 diṭṭhi로 지내는 동안 그 사람에게는 진실이 보이지 않게 됩니다.

පුද්ගලයාට සත්‍යය පේන්නේ නැතුව යනවා. මේවා ඇතුළු කරන්න ගිහිල්ලා ලැබෙන්නේ මොකක්ද? සැනසුම හොයාගෙන දුක පස්සේ යනවා. දුක විදිනවා. සැනසුම හම්බ වෙන්නේ නෑහැ. යලිත් හොය හොයා මතුවට යනවා. ඒ තුළ ඉනුත් දුක විදිනවා මිසක් සැනසුමට පත් වෙෙන දවසක් නෑහ කියලා. යම් දවසක තේරුම් ගත්තා නම් අන්න එදාට දුක්ඛේ ඥාණං පහළ වෙනවා. ප්‍රියයි

이것들을 붙들려 하여 얻는 것은 무엇입니까? 평안을 찾아 dukkha를 뒤쫓아 갑니다. dukkha를 겪습니다. 평안은 얻지 못합니다. 다시 찾고 또 찾아 앞으로 나아갑니다. 그 안에서도 dukkha를 겪을 뿐 평안에 이르는 날은 없다는 것을 어느 날 알았다면, 바로 그날 dukkhe ñāṇaṃ이 나타납니다.

එදාට දුක්ඛේ ඥාණං පහළ වෙනවා. ප්‍රියයි මනාපයි කියලා පසුපස්ස යන්නේ හරයක් නැති දෙයක් තුළ නේද? හරයක් නැති දෙයක් පස්සේ ගිහින්නේ නේද මේ දුකට පත් වෙන්නේ කියලා මෙන්න මේ තත්ත්වය දැනගත්තු දාට මොකද වෙන්නේ? දුක්ඛේ ඥානං දුක කියන්නේ මෙන්න මේකයි දුක හැදෙන හැරි දැනගන්නවා. දුක්ඛ

'사랑스럽다, 마음에 든다' 하며 뒤쫓는 것은 알맹이 없는 것 안에서가 아닙니까? 알맹이 없는 것을 뒤쫓아 가서 이 dukkha에 빠지는 것이 아닙니까? 이런 모습을 안 날 어떻게 됩니까? dukkhe ñāṇaṃ— 'dukkha란 바로 이것이다' 하고 dukkha가 만들어지는 길을 압니다.

මේකයි දුක හැදෙන හැරි දැනගන්නවා. දුක්ඛ සමුදයේ ඥානං මේ ආසාවෙන් පසුපත හඹායාම තමයි මේකට හේතුව කියලා දකිනවා දුක්ඛ සමුදය ඒකයි කියලා. ඒ හඹායම යම් දවසක නතර වුනාද දුක්ඛ

dukkhasamudaye ñāṇaṃ— 이렇게 욕망으로 뒤쫓아 가는 것이 바로 이것의 원인이라고, 그것이 dukkha samudaya라고 봅니다.

කියලා. ඒ හඹායම යම් දවසක නතර වුනාද දුක්ඛ නිරෝධී ඥානං අන්‍ය ඉදාට තමයි මේ දුක නැති වෙන මාර්ගය ආසාවෙන් පසුපයක්ම නතර කරපුයි ඒක වෙන්නේ කියලා දැනගත්තහම දුක්ඛ නිරෝධී ඥාණං පහළ වුණා. එහෙනම් අන්න අවශ්‍ය වෙනවා

그 뒤쫓음이 어느 날 멈추었다면, dukkhanirodhe ñāṇaṃ— 바로 그날, 이 dukkha가 없어지는 길은 욕망으로 뒤쫓기를 멈추는 데서 이루어진다고 알 때 dukkhanirodhe ñāṇaṃ이 나타났습니다.

ඥාණං පහළ වුණා. එහෙනම් අන්න අවශ්‍ය වෙනවා දුක්ඛ නිරෝධගාමිණී පටිපදාය ඥානං ඔන්න ඔය ටික දැනගත්තා කෙනාට ඕනැවෙනවා. අන්න ඒ ප්‍රතිපදාව තේරුම් අරගෙන ඒ තුළින් නිවන් අවබෝධ කරගන්න එහන් දුක දැක්ක කෙනාට දුකට හේතුව දැක්ක කෙනාට ඒ දුකට හේතු වන තෘෂ්ණාව දුරු කිරීමෙන් දුක නිරෝධ වෙනවය කියලා දැක්ක කෙනාට ඒ වාගේම එසේ දැනගෙන ඒ දුක නිරෝධ කිරීමට යථාබෝධය පූර්ණය කිරෙන් ප්‍රඥාවෙන් ධර්මාවබෝධය ලබාගත යුතුයි කියලා අන්න එතෙන්ට හිත තිබූ කෙනාට තමයි නිවන් දකින්න මාර්ගයක් ඕනෑ වෙන්නේ. සං එකතුවෙන්

그러면 dukkhanirodhagāminiyā paṭipadāya ñāṇaṃ이 필요해집니다. 이것들을 안 사람에게는 그것이 필요해집니다. 그 paṭipadā를 알아듣고 그것으로 nibbāna를 깨닫기 위해서입니다. 그러니 dukkha를 본 사람, dukkha의 원인을 본 사람, 그 dukkha의 원인인 taṇhā를 떨쳐 냄으로 dukkha가 그친다는 것을 본 사람, 그리고 그렇게 알고서 그 dukkha를 그치게 하려면 있는 그대로의 깨달음을 다 채워 paññā로 dhamma를 깨쳐야 한다는 데까지 마음이 이른 사람에게라야 nibbāna를 보는 길이 필요해집니다.

දකින්න මාර්ගයක් ඕනෑ වෙන්නේ. සං එකතුවෙන් මිදීමට ඔන්න ඔය ටික දකින්න ඕනේ. එහෙනම් දැකිය යුතු කොහොමද පෙන්නන්නේ? අන්න බුදුපියාණන් වහන්සේ දේශනා කරනවා මේ සම්මා දිට්ඨිය දකිනකොට දැකිය යුතු ආකාරය. සම්මා

saṃ의 모임에서 벗어나려면 바로 그것들을 보아야 합니다. 그러면 보아야 할 것을 어떻게 보여 줍니까? 부처님께서 이 sammā diṭṭhi를 볼 때 보아야 할 방식을 설하십니다.

දිට්ඨිය දකිනකොට දැකිය යුතු ආකාරය. සම්මා දිට්ඨිය සම්මා දිට්ඨිය සේ දැනගනී මිත්‍යා දිට්ඨිය මිත්‍යා දිට්ඨිය සේ දැනගනී සම්මා දිට්ඨිය දෙයාකාරයි කියා දැනගනී එකක් ලෞකිකයි, කෙලෙස් සහිතයි, සසර ගමනට හේතු වෙනවා. අනික ලෝකෝත්තරයි නිවනට හේතු වෙනවා.

'sammā diṭṭhi를 sammā diṭṭhi로 알고, micchā diṭṭhi를 micchā diṭṭhi로 알며, sammā diṭṭhi가 두 가지임을 안다. 하나는 lokiya이고 kilesa가 함께 있으며 saṃsāra의 길에 원인이 된다. 다른 하나는 lokuttara이며 nibbāna에 원인이 된다.'

මෙන්න මේ කියන කාරණා ටික හරි ආකාර දැනගන්න ඕන. සම්මා දිට්ඨිය තෝරගන්නකොට මිච්ඡා දිට්ඨිය මිච්ඡා දිට්ඨිය සේ දැනගන්නේ කුමක්ද මේ පෙන්නන්නේ? දස වස්තුක මිත්‍යා දෘෂ්ටිය කියන වචනයකින් අපිට පෙලා තියෙනවා. නත්තිදානං, නත්තිඉට්ඨං නත්තිහුතං නත්ති සුඛර දුක්ඛානං කම්මානං ඵලං විපාකං නත්ති අයං ලෝකෝ නත්ති පරෝල ලෝකෝ ආදී වශයෙන් දහයක් පෙන්නලා තියෙනවා. දානයෙහි

이 점들을 바르게 알아야 합니다. sammā diṭṭhi를 가려낼 때, micchā diṭṭhi를 micchā diṭṭhi로 안다는 것이 보여 주는 것은 무엇입니까? '열 가지 micchā diṭṭhi'라는 말로 경전에 나와 있습니다. 'natthi dinnaṃ, natthi yiṭṭhaṃ, natthi hutaṃ, natthi sukatadukkaṭānaṃ kammānaṃ phalaṃ vipāko, natthi ayaṃ loko, natthi paro loko' 하는 식으로 열 가지를 보여 놓았습니다.

වශයෙන් දහයක් පෙන්නලා තියෙනවා. දානයෙහි විපාක නෑ. පූජාවෙහි විපාක නෑ. හෝමල විපාක නැහැ. ඒ වාගේම මව්ිය ඒ වගේම පින් පව්වල විපාක නෑ. මෙලොවා කියලා හිතන්න දෙයක් පරලොවෙන් මෙලොවක් එවීමක් මිලෝ ස්වභාවයක් සම්බන්ධයක් නැහැ. මෙලොවයෙන් පරලොවට කිසිම සම්බන්ධයක් නැහැ. ඒ වගේම මවුට සැලකවා කියලා, පියාට සැලකවා කියලා විශේෂයක් නැහැ. ඒ විපාකයක් නැහැ. මේ ආදී වශයෙන් ගන්න මිසිරිටු 10ක් ගැන අපේ ධර්මයේ විග්‍රහ වෙනවා. මේවා සුලභ නිසා එකක් නැහරි විග්‍රහ කරන්න අවශ්‍ය නැහැ. ඒ නිසා තේරුම් ගන්න

dāna에는 vipāka가 없다, pūjā에는 vipāka가 없다, homa에도 vipāka가 없다, 또 어머니에 대해서도, puñña와 pāpa에도 vipāka가 없다, 이 세상이라 할 것도 없고 저세상에서 이 세상으로 오는 일도 없다, 이 세상과 저세상은 아무 관계가 없다, 또 어머니를 받들었다고, 아버지를 받들었다고 특별한 것이 없고 그 vipāka도 없다— 이런 식으로 열 가지 micchā diṭṭhi가 우리 dhamma에 풀이되어 있습니다. 이것들은 흔하니 하나하나 풀이할 필요는 없습니다.

කරන්න අවශ්‍ය නැහැ. ඒ නිසා තේරුම් ගන්න ඕනේ මෙන්න මේ දස වස්තුක මිත්‍යා දෘෂ්ටියයි යමක් ඇත්්ද? මෙන්න මේ මිච්ඡා දිට්ඨිය මිත්‍යා දිට්ඨිය සහි දැනගනී. මෙන්න සම්මා දිට්ඨිය පිළිබඳව ආර්යයන් දකින සම්මා දිට්ඨිය දැනගන්නකොට දැනගත යුතු කරුණු.

그러니 알아야 합니다. 이 열 가지 micchā diṭṭhi가 있다면, 이 micchā diṭṭhi를 micchā diṭṭhi로 압니다. 이것이 sammā diṭṭhi에 대해, ariya들이 보는 sammā diṭṭhi를 알 때 알아야 할 점입니다.

මිච්ඡා දිට්ඨිය මිච්ඡා දිට්ඨිය සහි දැනගන්නේ. මෙන්න මේකේ වෙන් වුනා නම් සම්මා දිට්ඨිය සම්මා දිට්ඨිය සෙහි දැනගන්නේ. ඔය මිත්‍යා දෘෂ්ටිය දහෙන් දස අකුසල මිත්‍යා නැත්නම් දස වස්තුක මිත්‍යා දෘෂ්ටියෙන් වෙන්වෙලා මොනවද? දානේහි විපාක තියෙනවා.

micchā diṭṭhi를 micchā diṭṭhi로 압니다. 여기서 벗어났다면 sammā diṭṭhi를 sammā diṭṭhi로 압니다. 그 열 가지 micchā diṭṭhi, 곧 열 가지 akusala micchā diṭṭhi에서 벗어나면 무엇입니까?

වෙන්වෙලා මොනවද? දානේහි විපාක තියෙනවා. පූජාවලෝ විපාක තියෙනවා. පූජාවලෝ විපාක තියෙනවා. ඒ වගේම මේ මෙලොව මෙලෝ පරලෝක දෙයක් හේතුඵල වශයෙන් වෙන ක්‍රියාවලියක් තියෙනවා. මවුට සැලකීමේ පිනක් යහපතක් තියෙනවා. ක්‍රියාට සැලකීම යහපතක් පිනක් තියෙනවා. ඒ වගේම එයාදි වශයෙන් අපි ඒ දස වස්තුක මිත්‍යා දෘෂ්ටියෙන් වෙන් විශ්වාස කරන පැත්තක් තියෙනවා. ඒවා හරි මේ එහෙම

dāna에는 vipāka가 있습니다. pūjā에는 vipāka가 있습니다. 또 이 세상과 저세상이 원인과 결과로 이어지는 흐름이 있습니다. 어머니를 받드는 데 puñña와 좋음이 있습니다. 아버지를 받드는 데 좋음과 puñña가 있습니다. 이렇게 우리에게는 그 열 가지 micchā diṭṭhi에서 벗어나 믿는 쪽이 있습니다.

කරන පැත්තක් තියෙනවා. ඒවා හරි මේ එහෙම එකක් නෑහ කියන වචන නෙමෙයි තියෙන්නේ. ඒ ස්වභාවය එහෙමමයි. ඒ නිසා ඒවා යහපත් දේවල් මෙසේ තියෙනවා, පින්ව් තියෙනවා, හොඳ නරක තියෙනවා කියලා මේසේ තේරුම් ගත්තා නම් මොකද වෙන්නේ? මෙන්න මේකට කියනවා සම්මා දිට්ඨිය.

'그것이 맞다, 그런 것은 없다' 하는 말의 문제가 아닙니다. 그 본성이 바로 그러합니다. 그러니 좋은 일들이 이렇게 있고, puñña와 pāpa가 있고, 좋고 나쁨이 있다고 이렇게 알았다면 어떻게 됩니까? 이것을 sammā diṭṭhi라고 합니다.

සම්මා දිට්ඨියට පත්වුණා. දැන් මේ සම්මා දිට්ඨිය දෙආකාරයයි දැනගන්නේ. එකක් ලෞකිකයි, කෙලෙස් සහිතයි සසර ගමනට හේතු වෙනවා. මොකක්ද මේ ලෞකික වූ කෙලෙස් සහිත වූ සසර ගමනට හේතු වෙනවා. සුගතියට හේතු වෙනවා කිව්වේ මෙන්න මේ හොඳ නරක තේරුම් අරගෙන යොතුවා යුතුකම් තේරුම් අරගෙන දන්දයෙන්, ආදියෙන් පින්වත් තියෙනවා යහපතක් තියෙනවා කියලා තේරුම් අරගෙන ඒ හොඳ වැඩවල යෙදුනානම්, යහපත් දේවල් වල කටයෝ යෙදුනා නම් මෙන්න මේ හේතුව තුළින් ඔහුට මොකද වෙන්නේ? ලැබෙනවා සුගතියට යන්න හේතුකාරක වන පින. මෙන්න මේක තමයි ලෞකික සම්මා දිට්ඨිය.

sammā diṭṭhi에 이르렀습니다. 이제 이 sammā diṭṭhi가 두 가지임을 압니다. 하나는 lokiya이고 kilesa가 함께 있으며 saṃsāra의 길에 원인이 됩니다. lokiya이고 kilesa가 함께 있어 saṃsāra의 길에 원인이 된다는 것은 무엇입니까? sugati에 원인이 된다고 한 것은, 이렇게 좋고 나쁨을 알고 해야 할 도리를 알며, dāna 같은 것에 puñña가 있고 좋음이 있다고 알아 그 좋은 일들에 힘쓰고 좋은 일에 몸담았다면, 이 원인으로 그에게 어떻게 됩니까? sugati로 가는 원인이 되는 puñña를 얻습니다. 이것이 바로 lokiya sammā diṭṭhi입니다.

දැන් ලෝකෝත්තර සම්මා දිට්ඨිය දෙයාකාරයි කියා දැනගන්නේ. එහෙනම් එකක් ලෞකිකයි අනික ලෝකෝත්තරයි. දැන් ලෝකෝත්තර සම්මා දිට්ඨිය මොකක්ද? මෙන්න මෙතෙනදි දැනගන්නවා අපි අර

이제 lokuttara sammā diṭṭhi입니다. 두 가지라고 안다고 했지요. 하나는 lokiya이고 다른 하나는 lokuttara입니다. 그러면 lokuttara sammā diṭṭhi는 무엇입니까?

මොකක්ද? මෙන්න මෙතෙනදි දැනගන්නවා අපි අර මුලදී පෙන්නු ආකාරයෙන් මේ පැවැත්මේ ප්‍රියයි, මනාපයි, යහපතයි කියලා කොතනක හෝඳු ආකාරයකින් හෝ වේවා. සියුම් හෝ ඝන හෝ සීන වූ, ප්‍රීත වූ, දුර වූ, ළඟ වූ ඇසයයි යමක් යම් තැනක්කනම් එහි ප්‍රියයි, මනාපයි, යහපතයි, හොඳයි කියන මේ දෘෂ්ටියක් ඇත්්ද? කනයි, දිවයි, නාසයයි, කයයි, මනයි යන යමක් ඇත්තනම් මේවා හොඳයි කියන දෘෂ්ටියක් යම් කෙනෙකුට තියෙනවා නම් මෙන්න මේ තියෙන දෘෂ්ටියෙන් අල්ලගත්තේ කොහෙද? කොතන හරි පැවැත්මද? දෙවියෙක් වෙලා හරි, භවයෙක් වෙලා හරි, මනුස්සයෙක් වෙලා හරි කොතන හෝ කවුරු වෙලා හරි පැවැත්මක් බලාපොරොත්තු වුනා නම් ඔය ඉන්ද්‍රිය හයත් සමග එකතු වෙලා ඉදීමක් බලාපොරොත්තු වුනා නම් මෙන්න මේ බලාපොරොත්තු වෙන එක හරයක් නෑහ කියලා දැනගන්න ධර්මයක් තියෙනවා. මොකක් නිසාද?

여기서 우리는 처음에 보여 드린 대로 압니다. 이 있음 속에서 어디서 어떤 모습으로든— 미세하든 거칠든, 낮든 뛰어나든, 멀든 가깝든— 눈이라는 것이 어디에 있든, 그것이 사랑스럽고 마음에 들고 좋고 훌륭하다는 diṭṭhi가 있습니까? 귀, 혀, 코, 몸, 마음이라는 것이 있을 때 이것들이 좋다는 diṭṭhi가 누군가에게 있다면, 그 diṭṭhi로 붙든 것은 어디입니까? 어디서든 이어지는 있음 아닙니까? deva가 되든, brahma가 되든, 사람이 되든, 어디서 누가 되든 있음을 바랐다면, 그 여섯 indriya와 함께 어울려 지내기를 바랐다면, 이 바람은 알맹이가 없다고 알게 하는 dharma가 있습니다.

දැනගන්න ධර්මයක් තියෙනවා. මොකක් නිසාද? විපරිණාමයට පත්විය වැනසිෙන දෙයක් තුළ මා බලාපොරොත්තු වෙන යමක් ඇත්නම් ඒකේ පවතින්න පුළුවන්ද මා බලාපොරොත්තු වෙන ආකාරයෙන්ගේ පිහිටා හිටියේද එසේ නොවන දෙයක් එසේ වේවායයි බලාපොරොත්තුවක් හැටම් අරුත් සුන් බලාපොරොතුවක් මිස කරවත් බලාපොරොත්තුවක් වෙන්නේ නැහ. සැනසුමට හේතු වෙන්නේ නෑහැ. සැනසුම බලාගෙන දුක් විඳින එකක් වෙනවා කියලා ධර්මානුකූලව තේරුම් ගත්තා නම් අසාරයි අසාරයි කියලා දකිනවා. මොනවද අසාර

왜 그렇습니까? vipariṇāma에 이르러 사라지는 것 안에서 내가 바라는 무엇이 있다면, 그것이 내가 바라는 대로 머물러 있을 수 있습니까? 그렇게 되지 않는 것이 그렇게 되기를 바라는 것은 뜻 없는 헛된 바람일 뿐 쓸모 있는 바람이 되지 않습니다. 평안의 원인이 되지 않습니다. 평안을 바라다가 dukkha를 겪는 일이 될 뿐이라고 dharma에 맞게 알았다면, '알맹이 없다(asāra), 알맹이 없다' 하고 봅니다.

අසාරයි අසාරයි කියලා දකිනවා. මොනවද අසාර වෙන්නේ? ඇස අසාරයි. රූපය අසාරයි. කන අසාරයි, ශබ්දය අසාරයි, නාසය අසාරයි, ගන්ධය අසාරයි, දිව අසාරයි තසය අසාරයි, කය අසාරයි, පොට්ඨබ්බ අසාරයි, මන අසාරයි, ධම්ම අසාරයි. අසාරත්තට්ේන අනත්තා අන්න අනත්ත දකිනවා. මෙන්න මේ අනත්ත සහගත්ත අසාර දේවල්

무엇이 asāra입니까? 눈이 asāra입니다. rūpa가 asāra입니다. 귀가 asāra, sadda가 asāra, 코가 asāra, gandha가 asāra, 혀가 asāra, rasa가 asāra, 몸이 asāra, phoṭṭhabba가 asāra, 마음이 asāra, dhamma가 asāra입니다. 'asārakaṭṭhena anattā'— 거기서 anatta를 봅니다.

දකිනවා. මෙන්න මේ අනත්ත සහගත්ත අසාර දේවල් මේවා කියලා දැක්කට පස්සේ කොහේ හිත බැඳගන්නද? කවුරු වෙන්නද? කෙබඳ ස්වභාවයට පත්වෙලා ඉන්නද? එහෙම අල්ලන්න මට එකම දෙයක්වත් මේ පැවැත්ම තුළ නෑහ කියලා දැනගත්තහම ලෝකයෙහි අසාරත්වය දැක්ක කෙනා අසාරවන්නා ලෝකය මම මොනවාය ඇලෙන්නද මොනවා හොඳයි කියලා ගන්නද කියලා කියන මෙන්න මේ නිගමනයට බහිනවා මේ ප්‍රඥා නිගමනයට මෙන්න මේ නිගමනයට බැහැපු කෙනාට මොකද වෙන්නේ? ලෝකෝත්තර වන සම්මා දිට්ඨිය පහළ වුණා. ඇත්ත

이것들이 anatta를 지닌 asāra한 것들임을 본 뒤에는 어디에 마음을 묶겠습니까? 누가 되겠습니까? 어떤 모습이 되어 지내겠습니까? 그렇게 붙들 것이 이 있음 안에 하나도 없다는 것을 알 때, 세상의 asāra함을 본 사람은 '알맹이 없는 이 세상에서 내가 무엇에 들러붙겠는가, 무엇을 좋다고 붙들겠는가' 하는 결론, 곧 이 paññā의 결론에 이릅니다. 이 결론에 이른 사람은 어떻게 됩니까? lokuttara sammā diṭṭhi가 나타났습니다.

ලෝකෝත්තර වන සම්මා දිට්ඨිය පහළ වුණා. ඇත්ත ඇති ආකාරයෙන් දැක්කා නිවන් දකින සම්මා දිට්ඨිය පහළ වුණා. මෙන්න මේ ටික තෝරගත්තහම

진실을 있는 그대로 보았습니다. nibbāna를 보는 sammā diṭṭhi가 나타났습니다.

දිට්ඨිය පහළ වුණා. මෙන්න මේ ටික තෝරගත්තහම අපි දැන් සම්මා දිට්ඨියේ දෙයාකාරය දැනගත්තා ලෞකික වූ කෙලෙස් සහිත වූ සසර ගමට හිතු වෙන සම්මා දිට්ඨිය අබුද්ධෝත්පාද කාලයේ තිබුණා. අබුද්ධෝත්පාද කාලී ලෝකේ විද්‍යාමාන වුණා. නමුත් මේ නිවන් දකින සම්මා දිට්ඨිය කවදාවත් ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය තුළින් තේරුම් අරගෙන් ලබනකන් කාටවත් ලබන්න බැහැ. ඒ නිසා කියනවා නිවන් දකින සම්මා දිට්ඨිය බුද්ධෝත්පාද කාලය තුළ බුදුපියාණන් වහන්සේගේ ධර්මය තුළින් ලබනවා මිසක් වෙන ක්‍රමයකින් ලබන්න බැහැ කියලා මෙන්න මේකයි පෙන්නුවේ. ඒද අද අපි දකින්න ඕනේ සම්මා

이것을 가려내고 나면, 이제 우리는 sammā diṭṭhi의 두 가지를 알았습니다. lokiya이고 kilesa가 함께 있으며 saṃsāra의 길에 원인이 되는 sammā diṭṭhi는 부처님이 나지 않은 때(abuddhuppāda kāla)에도 있었습니다. 부처님이 나지 않은 때에도 세상에 나타났습니다. 그러나 nibbāna를 보는 이 sammā diṭṭhi는 세상을 넘어선 부처님께서 설하신 dhamma로 알아듣고 얻기 전까지는 누구도 결코 얻을 수 없습니다. 그래서 nibbāna를 보는 sammā diṭṭhi는 부처님이 나신 때(buddhuppāda kāla)에 부처님의 dhamma로 얻을 뿐 다른 방법으로는 얻을 수 없다고, 바로 이것을 보여 주셨습니다.

පෙන්නුවේ. ඒද අද අපි දකින්න ඕනේ සම්මා දිට්ඨියේ ස්වභාවය ඔයාකාරයි. එහෙනම් මේ

오늘 우리가 보아야 할 sammā diṭṭhi의 본성은 이러합니다.

දිට්ඨියේ ස්වභාවය ඔයාකාරයි. එහෙනම් මේ විදිහට දකිනකොට මොකද වෙන්නේ? දැන් අපි දැනගත්තා සම්මා දිට්ඨිය පිළිබඳව සම්මා දිට්ඨියක් අපිට පහළ වුණා. මෙන්න සම්මා

그러면 이렇게 볼 때 어떻게 됩니까? 이제 우리는 알았습니다. sammā diṭṭhi에 대한 sammā diṭṭhi가 우리에게 나타났습니다.

දිට්ඨියක් අපිට පහළ වුණා. මෙන්න සම්මා දිට්ඨිය තව විශේෂයක්. දුටු සම්මා දිට්ඨිය පිළිබඳ සම්මා දිට්ඨිය මොකක්ද? මිත්‍යා දෘෂ්ටිය මිත්‍යා දෘෂ්ටිය වශයෙන් දැනගත්තා සම්මා දිට්ඨිය සම්මා දිට්ඨිය සම්මා දිට්ඨිය වශයෙන් වෙන් කරගත්තා සම්මා දිට්ඨිය ඒ වගේම සම්මා දිට්ඨිය එකක් ලෞකිකයි එකක් ලෝකෝත්තරයි කියලා දැනගත්තා සම්මා දිට්ඨිය මෙන්න මේ ආකාරයෙන් සම්මා දිට්ඨිය ආකාරය දැනගත්තා නම් මේකට එනවා සම්මා දිට්ඨිය පිළිබඳ සම්මා දිට්ඨිය පහළ වුණා. ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් හිට

여기 sammā diṭṭhi의 또 다른 특별한 점이 있습니다. 본 sammā diṭṭhi에 대한 sammā diṭṭhi란 무엇입니까? micchā diṭṭhi를 micchā diṭṭhi로 안 것이 sammā diṭṭhi이고, sammā diṭṭhi를 sammā diṭṭhi로 가려낸 것이 sammā diṭṭhi이며, 또 sammā diṭṭhi가 하나는 lokiya이고 하나는 lokuttara라고 안 것이 sammā diṭṭhi입니다. 이렇게 sammā diṭṭhi의 모습을 알았다면, 여기에 sammā diṭṭhi에 대한 sammā diṭṭhi가 나타났다고 합니다.

වුණා. ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් හිට ඔහුට නිකන් ඉන්න බැහැ යථාබෝධය දැකලා ඉවරයි. සත්‍යය දැකලා ඉවරයි. එහෙනම් ඔහු හැම දේම මොකද කරන්න ඕනේ? එබඳුන්නා වූ අසාර ලෝකයෙන් මිදෙන්න ඕනේ අත්හැරී නොලී යන්න ඕන එතනින් බිදුනාන යම් නිවනක් ඇත්්ද ඒම ශාන්තයි එහෙම ප්‍රණීතයි කියන හිත ලබාගෙන නිවනට හිත පිහිටවනවා එතනින් හිත පිහිටවාගෙන ඔහොම මොකද කරන්නේ? අන්න නිවන කරා පිහිටියා වූ සතියෙන් යුත්ව ලෝකය ඇලීම්රිමින් මිත්‍යා දෘෂ්ටියෙන් මිදෙමින් ආර්ය සම්මා දිට්ඨියේ පිහිටමින් කටයුතු කරන්න මනසක් සකස් කරන්න පටන් ගන්නවා.

그 뒤에는 어떻게 됩니까? 이제부터 그는 가만히 있을 수 없습니다. 있는 그대로를 이미 보았습니다. 진실을 이미 보았습니다. 그러면 그는 무엇을 해야 합니까? 그런 asāra한 세상에서 벗어나야 합니다. 놓아 버리고 들러붙지 않고 가야 합니다. 거기서 벗어난 nibbāna가 있다면 '그것만이 고요하고 그것만이 뛰어나다'는 마음을 얻어 nibbāna에 마음을 세웁니다. 거기에 마음을 세우고 그는 무엇을 합니까? nibbāna를 향해 세워진 sati를 지니고, 세상에 들러붙음을 버리며, micchā diṭṭhi에서 벗어나며, ariya sammā diṭṭhi에 자리 잡으며 지내도록 마음을 가다듬기 시작합니다.

මෙන්න මේ නිසා හටගන්නවා ඒ සම්මා දිට්ඨිය වටාපීටපු සම්මා වායාමය කියන පරිවාර මාර්ග හංග. එහෙනම් එතනට මොකද වෙන්නේ? මනා

이 때문에 그 sammā diṭṭhi를 둘러싸는 sammā vāyāma라는, 곁따르는(parivāra) magga의 haṅga가 생겨납니다.

හංග. එහෙනම් එතනට මොකද වෙන්නේ? මනා සතියෙන් යුක්තව තමාගේ හිත ක්‍රියාවතන පසුපස නැත්නම් තමන්ගේ ක්‍රියාකලාප විදින විඳින්නා වූ වේදනා සිතිවිලිවල ස්වභාවය ලෝක ධර්මවභාවය සතර සතිපට්ඨානය වටහා ගනිමින් සම්මා සතියෙන් යුක්ත වෙනකොට මෙන්න මේ ආකාරයෙන් සකස් වෙලා හිතන් පරිවාර ධර්ම තුනකින් වට කරනවා ආර්ය සම්මා දිට්ඨිය සම්මා සතිය සම්මා වායාම සහ සම්මා දිට්ඨිය කියන තුනි. මෙන්න මේ ආකාරයෙන් පරිවාහාර කරගත්ත සම්මා දිට්ඨියක් ඇත්ද නිවන් දකින්නට අවශ්‍ය වෙන ආර්යෝ දැකගත යුතු සම්මා දිට්ඨිය මේකයි. මෙසේ මේ සම්මා

그러면 거기서 어떻게 됩니까? 바른 sati를 지니고 자기 마음의 움직임을 뒤따라, 곧 자기 행동과 겪는 vedanā와 생각의 성질, 세상 dharma의 성질, 네 가지 satipaṭṭhāna를 알아 가며 sammā sati를 갖출 때, 이렇게 가다듬어진 마음이 세 가지 parivāra dhamma로 ariya sammā diṭṭhi를 둘러쌉니다. sammā sati, sammā vāyāma, 그리고 sammā diṭṭhi 이 셋입니다. 이렇게 둘러싸인 sammā diṭṭhi가 있다면, nibbāna를 보는 데 필요한, ariya들이 보아야 할 sammā diṭṭhi가 바로 이것입니다.

සම්මා දිට්ඨිය මේකයි. මෙසේ මේ සම්මා දිට්ඨිය තේරුම් අරගෙන උතුම් නිර්වාණ මාර්ගය පූර්ණය කරගන්න අධිෂ්ඨාන කරගන්න සෑම සියලු දෙනට යහපතක් වේවා. සිතවතා චම්හි

이렇게 이 sammā diṭṭhi를 알아듣고 거룩한 nibbāna의 길을 다 채우겠다고 굳게 마음먹으십시오. 모든 분께 좋은 일이 있기를 바랍니다.

සියලු දෙනට යහපතක් වේවා. සිතවතා චම්හි සම්බං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තෝ සබ්බේ භූතා අනුමෝදන්තූ සබ්බේ සත්තා අනුමෝදන්තූ සබ්බ සම්පත්ති සිද්ධියා Ja

Ettāvatā ca amhehi sambhataṃ puññasampadaṃ, sabbe devā anumodantu, sabbe bhūtā anumodantu, sabbe sattā anumodantu, sabba sampatti siddhiyā.

번역 고르기