텔레비전 dharma 말씀: sammā saṅkappa
රූපවාහිනී ධර්ම දේශනා සම්මා සංකප්ප.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
Namo tassa bhagavato arahato sammāsambuddhassa.
අති පූජ්‍ය මහා සංඝරත්නයෙන් අවසරයි ශ්‍රද්ධා බුද්ධි සම්පන්න පින්වතුනි පින්වතියනි පින්වත් දරුනි
더없이 우러르는 saṅgha 보배께 허락을 구합니다. saddhā와 지혜를 갖춘 공덕 있는 여러분, 공덕 있는 여인들이여, 공덕 있는 아이들이여.
අපද බලාපොරොත්තු වන්නේ සම්මා සංකප්ප කියන මාර්ග අහංකය පිළිබඳව මනා අවබෝධයක් ඇති කර ගැනීමටයි.
오늘 우리가 바라는 것은 sammā saṅkappa라는 maggaṅga(길의 갈래)를 바르게 깨치는 것입니다.
මේ සම්මා සංක මාර්ග අංගයත් අපි වටහාගන්න ඕනේ. කුමක්ද මේ සම්මා කියලා කියන්නේ? මේ සං ලෝක එකතුව මීට පෙරත් අපි විග්රහ කළා.
이 sammā saṅkappa라는 길의 갈래도 우리는 알아야 합니다. 여기서 sammā라고 하는 것은 무엇입니까? 'saṃ', 곧 모임에 대해서는 앞서도 풀어 보았습니다.
මේ සං එකතුවෙන් මිදීමට කුමක්ද කරන්න ඕනේ? ඊට අවශ්‍ය වෙන්නේ යම් සංකල්පනාවක් ඇද්ද අන්න ඒ සංකල්ප්පය දකින්න ඕනේ.
이 saṃ, 곧 모임에서 벗어나려면 무엇을 해야 합니까? 그러려면 어떤 saṅkappa가 있는지, 바로 그 saṅkappa를 보아야 합니다.
එහෙනම් අව්‍යාපාද සංකල්ප, අවිශිංසා සංකල්ප, නික්කම්ම සංකල්ප කියලා මේ ටික මෙසේ විග්රහ වෙනවා.
그러면 abyāpāda saṅkappa, avihiṃsā saṅkappa, nekkhamma saṅkappa라고 이렇게 풀이됩니다.
එතකොට අව්යාපාත සංකප්පෝ, අවිහිංසා සංකප්පෝ, නික්කම්ම සංකප්පෝ, අයං වුජ්ජති සම්මා සංකප්පෝ කියලා එක්තරා කෙටි ක්‍රමයකින් විග්රහ වෙනවා. දැන් මෙහිදී
'abyāpāda saṅkappo, avihiṃsā saṅkappo, nekkhamma saṅkappo, ayaṃ vuccati sammā saṅkappo'라고 짧은 방식으로 풀이됩니다.
ක්‍රමයකින් විග්රහ වෙනවා. දැන් මෙහිදී අපි තේරුම් අරගන්න ඕනේ ඒ සම්මා සංකප්පය කියන මාර්ග අහංකය පිළිබඳව මහා චත්තාරික මහා චත්තාරීෂක සූත්‍රයට අනුකූලව තේරුම් අරගන්න පුළුවන් වෙනවා අපිට කුමක්ද පෙන්නුවේ? එහි අර්ථය කුමක්ද කියන කාරණය?
이제 여기서 우리가 알아야 할 것은, sammā saṅkappa라는 길의 갈래를 Mahācattārīsaka Sutta에 따라 깨칠 수 있다는 것입니다. 거기서 무엇을 보여 주었습니까? 그 뜻은 무엇입니까?
සම්මා සංකප්ප සම්මා සංකප්ප සේ දැනගනී. මිච්ඡා සංකප්ප මිච්ඡා සංකප්ප සේ දැනගනි. සම්මා සංකප්ප දෙයාකාරයි කියා දැනගනී එකක් කෙලෙස් සහිතයි සසර ගමනට සුගතියට හේතු වෙනවා. එකක් ලෝකෝත්තරයි නිවනට හේතු වෙනවා.
sammā saṅkappa를 sammā saṅkappa로 압니다. micchā saṅkappa를 micchā saṅkappa로 압니다. sammā saṅkappa가 두 가지임을 압니다. 하나는 kilesa가 섞여 있어 saṃsāra의 길과 sugati로 이끕니다. 다른 하나는 lokuttara이며 nibbāna로 이끕니다.
දැන් මෙතන්දි අපි තේරුම් අරගන්න ඕනේ. සම්මා සංකප්පයේ පිළිබඳව මනාව වැටහීමක් ඇති වෙන්න නම් ඔය කියපු කාරණා ටික තෝරගන්න ඕනේ.
이제 여기서 알아야 합니다. sammā saṅkappa를 잘 깨치려면 방금 말한 것들을 가려내야 합니다.
එහෙනම් මොනවද මේ සංකල්පනා? සම්මා සංක සම්මා සංකප්ප සේ දැනගනී මිච්ඡා සංක මිච්ඡා සංකප් සේ දැනගනී.
그러면 이 saṅkappa들은 무엇입니까? sammā saṅkappa를 sammā saṅkappa로 알고, micchā saṅkappa를 micchā saṅkappa로 압니다.
එහෙනම් මොනවද සම්මා සංකල්ප්ප කිව්වේ? අව්‍යාපාද සංකල්පය අවිහිංසා සංකල්පය නෙක්කම්ම සංකල්පය කියලා තුන් ආකාරයකින් විග්රහ වෙනවා.
그러면 sammā saṅkappa라고 한 것은 무엇입니까? abyāpāda saṅkappa, avihiṃsā saṅkappa, nekkhamma saṅkappa라고 세 가지로 풀이됩니다.
සම්මා සංකල්ප මිච්ඡා සංක මොනවද? කාම සංකප්පෙනම් කාම සංකල්ප ව්‍යාපාද සංකල්ප විහිංසා සංකල්ප කියලා වචන තුනකින් මිච්ඡා සංකල්ප විග්රහ වෙනවා. දැන් අපි තේරුම්
sammā saṅkappa에 맞서는 micchā saṅkappa는 무엇입니까? kāma saṅkappa, vyāpāda saṅkappa, vihiṃsā saṅkappa라는 세 낱말로 micchā saṅkappa가 풀이됩니다.
සංකල්ප විග්රහ වෙනවා. දැන් අපි තේරුම් අරගන්න මොනවද මේ සංක?
이제 알아봅시다. 이 saṅkappa란 무엇입니까?
අපි කල්පනා කරනවා. විවිධාකාර දේවල් ගැන කල්පනා කරනවා. මේ කල්පනා කිරීම කප්ප විතරයි.
우리는 생각합니다. 갖가지 것들에 대해 생각합니다. 이렇게 생각하는 것은 그저 'kappa'일 뿐입니다.
සංඛප්ප වෙන්නේ මොනවා නිසාද? මොනවා එක හරි එකතු කරගෙන? අවිද්‍යාව සමඟ තෘෂ්ණාව සමඟ එකතු වෙලා. අන්න ඒ එකතුවක් සමඟ කල්පනාවක් තියෙනවා නම් එතනත් කප්ප නැ කල්පනා සංකල්පනා වෙනවා.
그것이 saṅkappa가 되는 것은 무엇 때문입니까? 무엇과 하나로 묶여서입니까? avijjā와 함께, taṇhā와 함께 묶여서입니다. 그런 묶임과 함께 생각이 있다면, 거기서 kappa, 곧 생각이 saṅkappa가 됩니다.
ඒ වගේම ආර්ය මාර්ගය පූර්ණය කරගන්න අවශ්‍ය කරන ඒ වීත රාගී, වීත දෝෂී, වීත මෝහී වන ධර්මයට එකතු වෙලා හිතන් කල්පනා කරනවා නම් ඒවත් හොඳ පැත්තට සංකල්පනා වෙනවා.
또한 ariya 길을 채우는 데 필요한, rāga를 여의고 dosa를 여의고 moha를 여읜 dharma와 하나 되어 생각한다면, 그것들도 좋은 쪽으로 saṅkappa가 됩니다.
දැන් අපි දකින්න ඕනේ මිච්ඡා සංකප්ප මිච්ඡා සංකල්ප සේ දැනගනී කියපු කාරණය විග්රහ කරලා. මොනවද මිච්ඡා සංකල්පනා කියලා හිතන් කියන්නේ?
이제 'micchā saṅkappa를 micchā saṅkappa로 안다'고 한 것을 풀어서 보아야 합니다. micchā saṅkappa라고 하는 것은 무엇입니까?
අවිද්‍යාව නිසා, තෘෂ්ණාව නිසා ලෝක සත්වයාට මේ ලෝකය හරි වටිනවයි කියන හැඟීම ඇතිවෙලා. මන වඩන රූප මන වඩන ශබ්ද මන වඩන ගන්ධ මන වඩන රස මන වඩන පොට්ඨබ්බ කියන මේ පංච කාමයන් මුල් කරගෙන මෙන්න මේවා හරි වටිනවාය කියන මේ දෘෂ්ටියෙන් යුත්ත වෙලා යම්කිසි පුද්ගලයෙක් ඒවා මුල් කරගෙන ඒවා ප්‍රධාර කරන කල්පනා සාගරයට බහිනවා. නැත්නම් කල්පනා කරන්න පටන් ගන්නවා.
avijjā 때문에, taṇhā 때문에 세상 중생에게 이 세상이 참 값지다는 느낌이 생겼습니다. 마음에 드는 모습, 마음에 드는 소리, 마음에 드는 냄새, 마음에 드는 맛, 마음에 드는 닿음이라는 다섯 kāma를 뿌리로 삼아 '바로 이것들이 참 값지다'는 diṭṭhi에 빠진 어떤 사람이, 그것들을 뿌리로, 그것들을 으뜸으로 삼아 생각의 바다로 뛰어듭니다. 곧 생각하기 시작합니다.
කාමයන් ගැන කල්පනා කරනවා. මේ මේ ආකාර මේ මේ කාම සම්භෝගය මට ලබන්න ඇත්නම් මෙබඳු ආකාර විඳින්න ඇත්නම් මේ මේ ආදී වශයෙන් කියලා පංචකාමය පිළිබඳව විවිධාකාරයෙන් නිතර හිමින් ඒ ආශ්වාදය මුල් අග්‍ර කරගෙන ඒ තුළින් ආශ්වාද ලබන බලාපොරොත්තු වෙන්නේ නිතර ඒ ගැන කල්පනා කර ඉන්නවා. මෙන්න මේ
kāma에 대해 생각합니다. '이런저런 kāma의 즐김을 내가 얻을 수 있다면, 이렇게 누릴 수 있다면' 하며 다섯 kāma에 대해 갖가지로 늘 생각하고, 그 맛(assāda)을 으뜸으로 삼아 그것으로 맛을 얻기를 바라며 늘 그것만 생각하고 지냅니다.
නිතර ඒ ගැන කල්පනා කර ඉන්නවා. මෙන්න මේ බඳු කල්පනා කර කර ඉන්න පුද්ගලයා අවිද්‍යාව නිසා ඇත්ත තෝරගන්න බැහැ හරි වටිනා දේවල් කියන දෘෂ්ටියට පත්වෙලා ඉන්නවා. හරවත් දේවල් හැටියට මේ අසාර දේවල් පේනවා. කිසිම
이렇게 줄곧 생각하며 지내는 사람은 avijjā 때문에 참을 가려내지 못하고 '참 값진 것'이라는 diṭṭhi에 빠져 있습니다. 알맹이 없는 것들이 알맹이 있는 것처럼 보입니다.
හැටියට මේ අසාර දේවල් පේනවා. කිසිම සාරත්වයක් ඉතුරු නොකර දුක ගින්න දාහය වෙහෙස මහන්සිය ගෙන දෙවලා ඒගොරට ඇද දමලා වටිනා දෙයක් කියන්නේ හැඟීමෙන් ආශ්වාදයෙන් මත් කරවලා කිසිම හරයක් ඉතුරු නොකර ඒ ධර්‍මයෝග එවිලා යනවා.
그것들은 아무 알맹이도 남기지 않고 괴로움과 불길과 타오름, 지침과 고단함을 가져다주며 구렁으로 끌어내리고, 값진 것이라는 느낌과 맛으로 취하게 만든 뒤 아무 알맹이도 남기지 않은 채 그 성품대로 닳아 사라져 갑니다.
මෙන්න මේ පඳු වන්නා වූ දෙයක් අපි දකින්නේ නැතුව අර්ථ දකින්නේ නැතුව අපි ඒ කාම සංකල්පනා හරි වටිනා දේවල් කියලා එබඳුන්නා වූ කාම වස්තු කිරෙහි නිතර කල්පනා කරමින් මේ ආකාරයෙන් අපි සිතුවිලි මෙහෙවන්න පටන් ගත්තහම මෙන්න මේකට කියනවා කාම සංකල්පනාව
이런 것을 보지 못하고 그 뜻을 보지 못한 채, 그런 kāma 대상들을 참 값진 것이라 여겨 늘 그것들을 생각하며 이런 식으로 생각을 굴리기 시작하면, 이것을 kāma saṅkappa라고 합니다.
දැන් මේ කාම සංකල්පනාවක් ඇති වෙනකොට අපිට මොකක්ද වෙන්නේ? ලෝකයේ ආශ්වාදයට හිතෙනවා. ලෝකයේ ප්‍රියමනාප ආකාරයෙන්ම හිතනවා.
이제 이런 kāma saṅkappa가 일어날 때 우리에게 무슨 일이 벌어집니까? 세상의 맛 쪽으로 생각이 갑니다. 세상을 아끼고 마음에 들어 하는 쪽으로만 생각합니다.
මේවා හරි වටිනා දේවල්, වැදගත් දේවල් කියලා හිතෙනවා. හරි නිච්ච දේවල්, සැප දේවල්, ආත්ම දේවල්. මේවා කැමති සේ පවත්වන්න පුළුවන් දේවල්. ඒ වගේම හරවත් දේවල් සාරවත් දේවල් කියන මේ හැඟීමෙන් යුක්තව ඒ තුළ පවත්වලා සැනසුමක් ලබාගන්න සුදුසු දේවල් කියන නිගමනයෙන් අවිද්‍යාවේ නිගමනය කියන්නේ ඒකයි. මෙන්න මේ අවිද්‍යාවේ නිගමනයෙන්
'이것들은 참 값지고 소중한 것들'이라고 여겨집니다. 참으로 늘 있고(nicca), 즐겁고(sukha), attā인 것들, 마음대로 다스릴 수 있는 것들이라고 여깁니다. 또 알맹이 있고 값진 것들이라는 느낌으로, 그 속에 머물며 편안함을 얻을 만한 것들이라고 결론짓는 것, 그것이 바로 avijjā의 결론입니다.
ඒකයි. මෙන්න මේ අවිද්‍යාවේ නිගමනයෙන් මේ ආකාර වන්නා වූ පංචකාම වස්තු බලාපොරොත්තු වෙලා ඒවා ලබාගන්න ලබාගත්ත ඒවා හැගන්නැකගෙන ඒ වගේම විරුද්ධ වෙනවා නම් ඒ විරුද්ධ වෙන්නේ නැති වෙන්න ඒවාගෙන තියාගෙන ආශ්වාද විඳින්න මෙන්න මේ ආකාරයෙන් ඇති කරගන්න බලාපොරොත්තු සම්මෝහයට කියනවා කාම සංකල්පනා පහළ කරනවා.
이 avijjā의 결론으로 이런 다섯 kāma 대상을 바라며, 그것들을 얻고, 얻은 것을 붙잡아 쥐고, 또 거스르는 것이 있으면 그것이 거스르지 못하게 하여 그것들을 지닌 채 맛을 누리려고 일으키는 바람의 미혹, 이것을 두고 kāma saṅkappa를 일으킨다고 합니다.
ඒ නිසාම තව එකක් සිද්ධ වෙනවා. මොකද එබඳු දේවල් රකින්න ගියාම රකින්න බැරි දේකුයිමේ රකින්න යන්නේ. තමා කැමති සේ නොපතින ධර්මතාවී දේවලීමේ රකින්න යන්නේ.
그 때문에 또 한 가지 일이 벌어집니다. 그런 것들을 지키려 하면, 지킬 수 없는 것을 지키려 드는 셈이기 때문입니다. 제 뜻대로 머물지 않는 dharma 성품을 지닌 것들을 지키려 드는 것입니다.
එහෙනම් කඩා කැඩෙන බිදෙන විනාශ වෙන දේවල් කඩන බිඳින විනාශ කරන දේවල් කැඩී බිඳී විනාශ වී යන දේවල් නොයෙක් ආකාර පුද්ගලයෝ විසින් පැහැරගන්න දේවල් තරඟ කරන දේවල් මෙන්න මේ ආකාරයෙන් විශාල වශයෙන් ගැටීමට හුතුවන ගැටීමට ගෝචර වන දේවල් තමයි මේ කාම වස්තු හැටියට අයිති කරගෙන හිමි කරගෙන භුක්තියන්ට බලාපොරොත්තු වෙන්නේ.
그러니 부서지고 깨지고 무너지는 것들, 부수고 깨고 무너뜨리는 것들, 부서지고 깨져 사라져 가는 것들, 여러 사람이 빼앗으려 드는 것들, 다투어 차지하려는 것들, 이렇게 크게 부딪침을 부르고 부딪침의 대상이 되는 것들을 바로 kāma 대상으로 제 것 삼아 차지하고 누리려고 바라는 것입니다.
මෙබඳු වන්නාවූ දේ ඇතුරු කර බලාපොත්තු වෙන පුද්ගලයා ඒ අදහසින් ඇසුරු කරන පුද්ගලයා මොකක්ද කරගන්නේ? ඔහුට හැම වෙලේම කරන්න බැරි දෙයක් කරන්න සිද්ධ වෙනවා. මේ මෙසේ මෙසේ නොකැඩේවා, නොබිදේවා, මෙසේ පවතීවා මා කැමති සේ පවතීවා යන අදහසක් තියාගෙන ඒ කාමය සහ කාම වස්තු ඇතුළු කරන්න ගියා නම් කවදාවත් සිද්ධ වෙන්නේ නැති අදහසක් මුල් කරගෙන ඉෂ්ට කරගන්න බලාපොරොත්තු වෙන කෙනෙක් වෙනවා. අවිද්‍යාවෙන් නිගමනයක් වෙනවා.
이런 것에 기대려 바라는 사람, 그런 뜻으로 그것을 가까이하는 사람은 무엇을 얻습니까? 그는 늘 할 수 없는 일을 해야 하게 됩니다. '이것이 이렇게 부서지지 않기를, 깨지지 않기를, 이대로 머물기를, 내 뜻대로 머물기를' 하는 생각을 품고 kāma와 kāma 대상에 기대려 한다면, 그는 결코 이루어지지 않을 생각을 뿌리 삼아 그것을 이루려 바라는 사람이 됩니다. avijjā에서 나온 결론이 되는 것입니다.
මෙන්න මේ වෙලාවේදී මොකද වෙන්නේ? කැඩෙන බිදෙන විනාශ වෙන දෙයක් නිසාම හැම මොහොතකම කැඩෙයිද බිඳෙයිද විනාශ කරයිද? බයෙන් තැටිගැනමෙන් ජීවත් වෙනවා. ඒ කාම වස්තුව කඩයිද වබිඳීද විනාශ කරයිද? මා රිසිදි සේ නොපවතින තත්ත්වයට පත් වෙයිද? පත් කරයිද? මේ ආදි වශයෙන් විවිධාකාර ආදීනවයන් පිළිබඳව ඒ කාම ආශ්වාදයට විරුද්ධව නැගෙන්න පුළුවන් දේවල් පිළිබඳව මහා ගට්ඨනයකට පත් කරමින් ගැටි ගැටී දැවි දැවී.
이때 무슨 일이 벌어집니까? 부서지고 깨지고 무너지는 것이기에, 매 순간 '부서질까, 깨질까, 망가질까' 하는 두려움과 떨림 속에 삽니다. '누가 그 kāma 대상을 부술까, 깰까, 망가뜨릴까? 내 뜻대로 머물지 않는 꼴이 될까, 누가 그렇게 만들까?' 이렇게 갖가지 ādīnava(허물)에 대해, 그 kāma의 맛을 거슬러 일어날 수 있는 것들에 대해 크게 부딪치며, 부딪치고 또 부딪치며 타고 또 탑니다.
එහෙම දෙයක් වුනොත් මම කවදාවත් ඉඩ දෙන්නේ නෑහ. මම තරැහ කරනවා. ඒ වගේම මම ඒ පිළිබඳව ඔබ කුක් කුමන ආකාරයෙන් හෝ ජයග්‍රහණය කරනවා. විරුද්ධ වාදී සමග සතන් කරනවා කියලා මෙන්න මෙබඳු මානසිකත්වයක් උදා කරගන්නවා.
'그런 일이 생기면 나는 결코 그냥 두지 않겠다. 나는 성을 내겠다. 그 일에서 어떻게 해서든 이기겠다. 맞서는 자와 싸우겠다' 하며 이런 마음가짐을 일으킵니다.
මෙන්න මෙබඳු මානසිකත්වයක් උදා කරගත්තහම කුමක්ද සිද්ධ වෙන්නේ? අන්න ඒ ගැටීමට පත්වෙනවා මනස දූෂ්‍යභාවයට පත්වෙනවා. එබඳු සිතුවිලි හිතන්න පටන් ගන්නවා. තමන්ටත් අවැඩ වෙනවා. ලෝකයටත් අවැඩ වෙනවා. විනාශයට පත්වෙන්නා වූ දූසේ සිතුවිලි මාලාවක් ඊර්ෂියාවෙන්, ක්‍රෝධයෙන්, වෛරයෙන්, මානයෙන්, ඵළිගැනීමෙන් මේ නොයෙක් ආකාරයෙන් යොදන්න පටන් ගන්නවා. මෙන්න මේ ආකාරයෙන්
이런 마음가짐을 일으키면 무슨 일이 벌어집니까? 그 부딪침에 빠지고 마음이 더럽혀집니다. 그런 생각을 하기 시작합니다. 자신에게도 해롭고 세상에도 해롭습니다. 무너짐으로 이끄는 dosa의 생각 줄기를 시샘, 노여움, 원한, māna, 앙갚음으로 갖가지로 일으키기 시작합니다.
යොදන්න පටන් ගන්නවා. මෙන්න මේ ආකාරයෙන් කටයුතු කරනවට මොකද වෙන්නේ? අන්න ව්‍යාපාද සංකල්පනා පහළ වෙනවා. හැම වෙලියම වැටෙන
이렇게 행하면 무슨 일이 벌어집니까? 바로 vyāpāda saṅkappa가 일어납니다.
සංකල්පනා පහළ වෙනවා. හැම වෙලියම වැටෙන පැත්තට වැනසිලා යන පැත්තටමයි අදහස් එන්නේ. යහපත් පැත්තට අදහසක් ඔහුට එන්නේ නෑ. ඒ අදහස ක්‍රියාත්මක කළොත් සතර අපා උප්පත්තියට හේතු වෙනවා. දුගතියට හේතු වෙනවා. නුවණ වැහෙන්න හේතු වෙනවා. නොයෙක් ආකාර වික්ෂිප්තතාවයන්ට හේතු වෙනවා.
늘 떨어지는 쪽, 무너져 가는 쪽으로만 생각이 듭니다. 좋은 쪽으로는 그에게 생각이 들지 않습니다. 그 생각을 행하면 네 apāya에 태어나는 까닭이 됩니다. duggati의 까닭이 되고, 지혜가 가려지는 까닭이 되며, 갖가지 어지러움의 까닭이 됩니다.
එබඳවන්නා වූ දේව පැත්තට වැටෙන්නා වූ ව්‍යාපාදයට වැටෙන්නා වූ සිතුවිලි තමයි ඔහු හිතන්න පටන් ගන්නේ. දූසයයි සිතුවිලි. මෙන්න මේ තත්ත්වයට පත් වුනහම කියනවා ව්‍යාපාද සිතුවිලි පහළ කළා. අන්න ව්‍යාපාද සංකල්පනා.
그는 이렇게 dosa 쪽으로 떨어지는, vyāpāda로 떨어지는 생각을 하기 시작합니다. dosa의 생각입니다. 이 지경에 이르면 vyāpāda 생각을 일으켰다고 합니다. 이것이 vyāpāda saṅkappa입니다.
එතකොට මොකද වෙන්නේ? කාම සංකල්පනා ව්‍යාපාද සංකල්පනා පහළ කරලා ඒ සංකල්පනාවේ නිකන් ඉන්නේ නෑ. ගහනවා, මරනවා, වනසනවා, කපනවා, කොටනවා කෙසේ හෝ මම ජය ගන්නවා කියලා. අනුත හිංගි කරලා හිංසා කරලා පීඩනයට පත් කරලා තලලා පෙල්ල දාලා හරි මගේ වැඩේ මම කරගන්නවා කියන මේ මානසිකත්වය උදා කරගෙන එබඳුන්නා වූ සංකල්පනාවන්ට බහිනවා. මෙන්න මේවට කියනවා විහිංසා සංකල්පනාවන්ට බැස්සා. එහෙනම් කාම
그러면 어떻게 됩니까? kāma saṅkappa와 vyāpāda saṅkappa를 일으키고는 그 생각에만 머물러 있지 않습니다. '때리고, 죽이고, 무너뜨리고, 베고, 찍어서라도 어떻게든 내가 이기겠다. 남을 괴롭히고 해치고 짓누르고 짓밟아서라도 내 일을 해내겠다'는 마음가짐을 일으켜 그런 생각에 빠져듭니다. 이것을 vihiṃsā saṅkappa에 빠졌다고 합니다.
විහිංසා සංකල්පනාවන්ට බැස්සා. එහෙනම් කාම සංකල්පනා, ව්‍යාපාද සංකල්පනා, විහිංසා සංකල්පනා කියන මෙන්න මේ සංකල්පනා තුනට බැස්සතාම කියනවා මිච්ඡා සංකල්පයට බැත්සා. මෙන්න මිච්ඡා සංකල්පයේ මිච්ඡා සංකල්පයේ සේ දැනගනීම. ඊළඟට මොකද කරන්නේ? සම්මා
그러니 kāma saṅkappa, vyāpāda saṅkappa, vihiṃsā saṅkappa라는 이 세 가지 생각에 빠지면 micchā saṅkappa에 빠졌다고 합니다. 이것이 micchā saṅkappa를 micchā saṅkappa로 아는 것입니다.
දැනගනීම. ඊළඟට මොකද කරන්නේ? සම්මා සංකල්පයේ සම්මා සංකප්පයේ සේ දැනගනී සම්මා සංකල්ප්පය මොකක්ද? අව්‍යාපාද සංකප්පෝ, අවිහිංසා සංකප්පෝ, නික්කම්ම සංකප්පෝ අයං උච්චති සම්මා සංකප්පෝ අව්‍යාපාද සංකල්පනා, අවිහිංසා සංකල්පනා, නික්කම්ම සංකල්පනා මෙන්න මේවට තමයි සම්මා සංකප්ප කියන්නේ. එහෙනම් දැන් සම්මා
다음에는 무엇을 합니까? sammā saṅkappa를 sammā saṅkappa로 압니다. sammā saṅkappa란 무엇입니까? 'abyāpāda saṅkappo, avihiṃsā saṅkappo, nekkhamma saṅkappo, ayaṃ vuccati sammā saṅkappo.' abyāpāda saṅkappa, avihiṃsā saṅkappa, nekkhamma saṅkappa, 바로 이것들을 sammā saṅkappa라고 합니다.
සම්මා සංකප්ප කියන්නේ. එහෙනම් දැන් සම්මා සංකල්ප තෝදාගන්නකොට අපි දැනගන්නවා මේල එතකොට ක්‍රම දෙකින්. මොකක්ද එක ක්‍රමයක් තමයි ලෞකික වූ, කෙලෙස් සහිත වූ සසර ගමට හේතු වෙන සම්මා සංකප්පය. එහෙනම් මොකක්ද ඒ
그러면 이제 sammā saṅkappa를 가려낼 때 우리는 이것이 두 갈래임을 압니다. 그 하나는 무엇입니까? lokiya이고 kilesa가 섞인, saṃsāra 길의 까닭이 되는 sammā saṅkappa입니다.
හේතු වෙන සම්මා සංකප්පය. එහෙනම් මොකක්ද ඒ කියන්නේ? අනේ මේ ලෝකේ කවුරුත් එක හොඳින් ඉන්නවා නම් කෙනෙකුට කරදරයක් වෙන්නේ නැත්නම් හොඳ සෙතක් ශාන්තියක් සිද්ධ වෙනවා නම් දෙසක් දුකක් ඇති වෙන්නේ නැත්නම් සිංඝි හිංසාවක් ඇති වෙන්නේ නැත්නම් කවුරුත් මිතුර වාගේ ජීවත් වෙනවා නම් කොච්චර හොඳද කියලා මෙන්න මේ ලෞකික මෛත්‍රී සහගත හිතක් උදා කරගන්නවා. මෙන්න මේ මෙත්තා සහගත හිත හැටියට මේ ලෝකයේ සත්වයින්ට මේ පැවැත්ම තුළ සුව පතමින් මේ පැවැත්ම තුළ සැනසුම පතමින් මේ පැවැත්මේ ආශ්වාද පතමින් යම්කිසි ආකාර වන්නා වූ පැතුමක් පතනවද සිතුවිල්ලක් හිතෙනවද මෙන්න මේවා ලෞකික වූ කෙලෙස් සහිත වූ සසර ගමනට හේතු වෙන සම්මා සංකප්පයේ අව්‍යාපාද සංකල්පනා
그러면 그것은 무엇을 말합니까? '아, 이 세상 누구나 잘 지낸다면, 누구에게도 걱정거리가 없다면, 좋은 편안함과 고요함이 깃든다면, 미움과 괴로움이 생기지 않는다면, 괴롭힘과 해침이 없다면, 모두가 벗처럼 산다면 얼마나 좋을까' 하며 이런 lokiya mettā가 깃든 마음을 일으킵니다. 이 mettā가 깃든 마음으로 세상 중생들에게, 이 있음(bhava) 안에서 행복을 바라고, 이 있음 안에서 편안함을 바라고, 이 있음의 맛을 바라며 어떤 바람을 빌거나 어떤 생각이 일어난다면, 이것들이 lokiya이고 kilesa가 섞인, saṃsāra 길의 까닭이 되는 sammā saṅkappa의 abyāpāda saṅkappa입니다.
එහෙනම් මොකද වෙන්නේ?
그러면 어떻게 됩니까?
අවිහිංසා සංකල්පනා අනේ මේ ලෝක සත්වයන්ට කපන්නේ, කොටන්නේ නැත්නම්, ගහන්නේ මරන්නේ නැත්නම්, හිංගියක්, හිංසාවක් දුකක් වේදනාවක් එන්නේ නැත්නම් කෙනෙක් කෙනෙක්ට එබඳු වදයක් දෙන්නේ නැත්නම්. කොච්චර හොඳද අනේ එහෙම ශාන්ත නම් කොච්චර හොඳද මනුස්සයෝ, සත්යෝ. අනේ ඒ සියලු සත්යන්ටම ඒ ශාන්ති සේ ලැබිලා යහපත් වේවා. ආකාරයෙන් මේ මිත් හිතක් වඩනවා නම් පැවැත්මත් තුළ සැනසුම වඩන මෙත් හිතක් මෙන්න මේකට කියනවා ලෞකික වූ කෙලෙස් සහිත වූ සසර ගමනට සුගතියට හේතු වෙන මේ හිත නැත්නම් සංකල්පනාව එහෙනම් සම්මා සංකප්පයේ අව්‍යාපාද සහ අවිහිංසා සංකල්පනා
avihiṃsā saṅkappa입니다. '아, 이 세상 중생들을 베지 않고 찍지 않는다면, 때리지 않고 죽이지 않는다면, 괴롭힘과 해침, 괴로움과 아픔이 오지 않는다면, 누가 누구에게 그런 고통을 주지 않는다면 얼마나 좋을까. 아, 그렇게 고요하다면 사람들과 중생들이 얼마나 좋을까. 아, 그 모든 중생이 그 고요함을 얻어 잘되기를.' 이렇게 mettā 마음을 키운다면, 있음 안에서의 편안함을 키우는 mettā 마음, 이것을 lokiya이고 kilesa가 섞인, saṃsāra 길과 sugati의 까닭이 되는 마음, 곧 생각이라고 합니다. 이것이 sammā saṅkappa의 abyāpāda와 avihiṃsā saṅkappa입니다.
ඊළඟට මොකද කරන්නේ? මේ ලෝකයේම ශාන්ත පැවැත්ම හොඳයි, කටුක පැවැත්ම නරකයි කියලා යම්කිසි ආකාරයකින් එක එක පුද්ගලයෝ නරක පැති වලින් දුක දෙන වැඩි දුක දෙන පැති වලින් අහක් කරලා සුවයි සුවයි කිය සැනසුමයි සැනසුමයි කිය සුගති පැත්ත ඇසුරු කරන්න පටන් ගන්නවා. කාම ලෝකය දුකයි කියලා හිතන් හිතලා කාම ලෝකයෙන් අහක් වෙලා ඉන්න ශාන්ත වූ ප්‍රණීත වූ රූපාවචර ලෝකේ කොච්චර හොඳද අරූපාවචර ලෝකේ කොච්චර හොඳද? ඒ ස්වභාවය කොච්චර හොඳද අත්හැරිලා සැනසිලා ඉන්නවා නම් කොච්චර හොඳද කියලා ඉඳීමේ සැනසීමක් පැවැත්මේ සැනසීමක්ම පතනවා. මේ සැනසීමක් බලාපොරොත්තු වුනා නම් මේ පැවැත්ව තුළ නිච්චයි, සැපයි, ආත්මයි කියන දෘෂ්ටියෙන් ගත්තා නම් එතන අවිද්‍යාව තියෙනවා. මෙන්න මේ අවිද්‍යාව සහගත නමුත් පැවැත්ම හොඳ නිසා සුගති පැවැත්ම නිසා සුගති පැවැත්මට ඔහු අයිති වෙනවා. මෙන්න මේ පැවැත්මට වෙනකොට කාමයන්ගෙන් නික්මි ගිහිල්ලා ඒ රූපාවචර පැවැත්ම හොඳයි කියලා ගත්තහම අන්න ඒකට කියනවා ලෞකික නික්කම්ම සංකල්පනා
다음에는 무엇을 합니까? 바로 이 세상에서 고요한 있음은 좋고 거친 있음은 나쁘다 하여, 하나하나의 사람들이 괴로움을 주는 나쁜 쪽, 괴로움이 큰 쪽을 멀리하고 '행복이다, 행복이다, 편안함이다, 편안함이다' 하며 sugati 쪽에 기대기 시작합니다. kāma 세계는 괴롭다고 생각하여 kāma 세계에서 떠나, '고요하고 빼어난 rūpāvacara 세계는 얼마나 좋은가, arūpāvacara 세계는 얼마나 좋은가, 그런 모습은 얼마나 좋은가, 내려놓고 편안히 지낸다면 얼마나 좋은가' 하며 머묾의 편안함, 있음의 편안함을 바랍니다. 이런 편안함을 바라되 이 있음 안에서 nicca, sukha, attā라는 diṭṭhi로 받아들였다면 거기에는 avijjā가 있습니다. 이렇게 avijjā가 섞여 있지만 있음이 좋기에, sugati의 있음이기에 그는 sugati의 있음에 속하게 됩니다. 이런 있음에 이르러 kāma에서 벗어나 그 rūpāvacara 있음이 좋다고 받아들이면, 그것을 lokiya nekkhamma saṅkappa라고 합니다.
ගිහි ජීවිතයට වඩා පැවිද්ද හොඳයි. ගිහි කරදර එතන නැහ. මේ ආදි වශයෙන් හොඳ එකක් හොයාගෙන ඉන්නවා. මේ ලෝකේ හොඳ එකක් කොතනකවත් නෑ කියලා යථාර්ථයෙන් දකින්න ඕනේ එක හොඳ තැන් දකිනවා. අරීට වඩා මේක හොඳයි කියලා පේන්න මට්ටම ඉක්මෝලා ගිහිල්ලා මෙතන සදාතන එකයි කියන හැඟීමට එනවා. මෙන්න මේ බඳු හැඟීමකින් යුක්තව අනාර්යෝ පවා භාවනා කරනවා. මෛත්‍රී භාවනා කරනවා. මෙන්න මේ විදිහට කාමයන්ගෙන් වෙන් වෙලා ඒ විදිහට ඉන්නකොට මෙන්න මේකට කියනවා නික්කම්ම සංකල්පනා ලෞකික ඒවා. ලෞකික අව්‍යාපාද අවිහිංසා නික්කම්ම කියන සංකල්පතුන වයාකාරයි. මෙන්න මේකෙන් අපි දැනගන්න ඕනේ
'집에 사는 삶보다 pabbajjā가 낫다. 거기엔 집안 걱정이 없다.' 이런 식으로 좋은 것을 찾아다닙니다. 이 세상 어디에도 좋은 것은 없다는 것을 있는 그대로 보아야 하는데, 좋은 곳들을 봅니다. '저것보다 이것이 낫다'고 보이는 수준을 넘어가서는 '여기가 영원한 것'이라는 느낌에 이릅니다. 이런 느낌을 품은 채 ariya가 아닌 이들조차 bhāvanā를 합니다. mettā bhāvanā를 합니다. 이렇게 kāma에서 떨어져 그렇게 지낼 때, 이것을 nekkhamma saṅkappa라 하되 lokiya의 것입니다. lokiya인 abyāpāda, avihiṃsā, nekkhamma라는 세 saṅkappa가 이러합니다.
වයාකාරයි. මෙන්න මේකෙන් අපි දැනගන්න ඕනේ සම්මා සංකප්පයේ ලෞකික පැත්තයේ එහෙනම් අපි
이로써 우리는 sammā saṅkappa의 lokiya 쪽을 알아야 합니다.
සම්මා සංකප්පයේ ලෞකික පැත්තයේ එහෙනම් අපි ඊළඟට මොකක්ද කරන්න ඕනේ? තව එකක් තියෙනවා ලෝකෝත්තරයි. නිවනට හේතු වෙන සම්මා සංකයක්. අන්න ඒ සම්මා සංකපය අපි ඊළඟට බලන්න ඕනේ මොකක්ද කියලා. එහෙනම් ඒ තත්ත්වය කොහොමද අපි ලබාගන්නේ?
그러면 다음에 우리는 무엇을 해야 합니까? 또 하나가 있습니다. lokuttara이며 nibbāna의 까닭이 되는 sammā saṅkappa입니다. 그 sammā saṅkappa가 무엇인지 다음에 보아야 합니다. 그러면 그 경지를 우리는 어떻게 얻습니까?
අන්න එතෙන්දි අපි දකිනවා මොහොතක් පාසා ගෙවි ගෙවී වැනසිලා යන මොහොතින් මොහොත ගෙවි ගෙවී වැනසෙන දෙයින් නිර්මිත වෙච්ච ලෝකේ ඒ ධර්මතාවය කරගෙන තිබෙන ලෝකේ එකාකාර මොහොතක්වත් නොපළඳ ස්වභාවය ඇති ලෝකයේ මම යමක් බලාපොරොත්තු වුණා නම් කවදාවත් ඒක එසේ පවතිවා කියලා හිතුවා නම් එසේ පවතින්න විදිහක් නෑහ.
거기서 우리는 봅니다. 순간마다 닳고 닳아 무너져 가는, 순간에서 순간으로 닳아 무너지는 것으로 지어진 세상, 그런 dharma 성품을 지닌 세상, 한 순간도 한결같이 머물지 않는 성품의 세상에서 내가 무엇을 바라고 그것이 그대로 머물기를 생각한다 해도, 그대로 머물 길은 결코 없습니다.
ජාතියක්, කුලමල භේදයක්, ආගම් භේදයක් කිසිම දෙයක් මේකට සම්බන්ධ නැහැ. කවුරු හිතුවත් ඔච්චරයි. මම මෙසේ මට ඕන හැටියට මේ පැවතීවා කිවට එහෙම ධර්මතාවයකින් ගොඩනැගිච්ච දෙයක් නෙමෙයි ලෝකේ කියන්නේ. මේ ලෝකය හැමතැනම
태생도, 집안의 다름도, 믿음의 다름도 이와는 아무 상관이 없습니다. 누가 생각하든 그뿐입니다. '내가 바라는 대로 이것이 머물기를' 한다고 해서, 세상이란 그런 dharma 성품으로 지어진 것이 아닙니다.
නෙමෙයි ලෝකේ කියන්නේ. මේ ලෝකය හැමතැනම කෙබඳුද හටගත්ත නම් විපරිණාමයට පත් වෙලා විනාශ වෙනවා. විපරිණාමයට පත්ියේ වැනසෙන දේකම උදා වීම සිද්ධ වෙනවා. මතුවීම සිද්ධ වෙනවා. හේතුවක් නිසා හටගන්න ඵලයක් නැත්නම් ඉතිගන්නවා. හේතු නිරෝධය වෙනකොට ඒ ඵල නිරෝධ වෙනවා. මේ පඳු ධර්මතාවයක් තුළ තිබෙන
이 세상은 어디서나 무엇이 생겨나든 바뀌어(vipariṇāma) 무너집니다. 바뀌어 무너지는 것에서만 일어남이 있고 드러남이 있습니다. 까닭으로 생긴 열매는 그렇지 않으면 사라집니다. 까닭이 사라지면 그 열매도 사라집니다.
වෙනවා. මේ පඳු ධර්මතාවයක් තුළ තිබෙන ස්වභාවයක් තියෙනවා. හටගත්තේ යමක් ඇට නම් මොහොතක් ගානේ විපරිණාමයට පත්වීමෙන් වැඩනසිලා යනවා. ඒ වගේම විපරිණාමයට පත්වෙන ස්වභාවය නිසාමයි යමක් හටගන්නේ. නිත්‍ය ස්වභාවයක් ඇත්නම් යම් තැනක යමක් හටගන්නේ නැහැ. එහෙනම් ස්ථිරව පවතින්නේ නැති ධර්මතාවයක් නිසයි සකස් වෙන්නේ. මෙන්න
이런 dharma 성품 안에 깃든 모습이 있습니다. 무엇이 생겨났다면 순간마다 바뀌어 무너져 갑니다. 또 바뀌는 성품 때문에 비로소 무엇이 생겨납니다. 늘 그대로인 성품이라면 어디서도 무엇이 생겨나지 않습니다. 그러니 굳게 머물지 않는 dharma 성품 때문에 지어지는 것입니다.
ධර්මතාවයක් නිසයි සකස් වෙන්නේ. මෙන්න වන්නා වූ ලෝකයක් තුළ මම ප්‍රියයි, මනාපයි, යහපතයි කියලා මොනවා බලාපොරොත්තු වෙන්නද? මොන කාමයක් ඇතුළු කරලා ඒ වගේ ආශ්වාදයි කියන හැඟීමකින් අල්ලන්නද? එහෙම වටිනා දෙයක් නෑහ කියලා දැනගත්තහම එහෙනම් මට එබඳුන්නා වූ කාමයන්ගෙන් ඇති වැඩක් නෑහ. අන්න නික්ම සංකල්පනා ආර්යයන්ගේ. එහෙනම් මම
이런 세상 안에서 내가 무엇을 아끼고 마음에 들고 좋다고 바라겠습니까? 어떤 kāma에 기대어 그것을 맛이라 여기며 붙잡겠습니까? 그런 값진 것은 없다고 알게 되면, '그러면 나에게 그런 kāma는 아무 쓸모가 없다'고 합니다. 이것이 ariya들의 nekkhamma saṅkappa입니다.
අන්න නික්ම සංකල්පනා ආර්යයන්ගේ. එහෙනම් මම මේ බඳු වන්නා වූ ලෝකය තුළ මොනවා ලබාගන්න සරණ කරන්නද? මොනවා ලබාගන්න වටිනාදයක්ද මේ හරයක්ද මේ ලෝකේ තියෙන්නේ. මට නම් හරයක් ඇති දෙයක් කියලා අපි එන්නේ නැහැ මේ ලෝකේ කිසි දෙයක් කියලා දැක්කදාට එහෙනම් මම වෛර කරන්නේ මොකටද කාටවත් මොනවා ලබාගන්නද මොනවට මොනවා ලබාගන්න මම කනුට හිං හිංසා කරනවද කියලා මේ ආකාරයෙන් අනුන්ට දුක් කරදර දෙන බලාපොරොත්තු නැති වෙනවා. හිංගිහිංසා කරන බලාපොරොත්තු නැති වෙනවා. මෙන්න මේ වෙලාවට කියනවා අව්‍යාපාද සංකල්පනා අවිහිංසා සංකල්පනා ධර්මාවබෝධයෙන් ලබනවා කියලා.
'그러면 이런 세상에서 내가 무엇을 얻으려고 기대겠는가? 무엇을 얻으려고? 이 세상에 값진 것, 알맹이 있는 것이 있는가?' 이 세상 어떤 것도 알맹이 있는 것이 아니라고 보는 날, '그러면 내가 왜 미워하겠는가? 누구에게서 무엇을 얻으려고? 무엇 때문에, 무엇을 얻으려고 내가 남을 괴롭히고 해치겠는가?' 하여 남에게 괴로움과 걱정을 주려는 바람이 사라집니다. 괴롭히고 해치려는 바람이 사라집니다. 이때 abyāpāda saṅkappa와 avihiṃsā saṅkappa를 dharma를 깨쳐서 얻는다고 합니다.
මෙන්න මෙතන්ට පත් වුනාට පස්සේ අන්න නිවන් දැකීමට හේතු වෙන ලෝකෝත්තර වූ නික්කම්ම සංකල්පනා අව්‍යාපාද අවින්තා සංකල්පනා ලැබෙන ආකාරය. මෙන්න මේ ආකාරයෙන් අපි දුටුවහම අපි දැනගත්තා ලෝකෝත්තර වූ නිවනට හේතු වෙන්නා වූ සම්මා සංකප්පයේ මේකයි.
여기에 이른 뒤, 바로 이것이 nibbāna를 보는 까닭이 되는 lokuttara nekkhamma saṅkappa, abyāpāda·avihiṃsā saṅkappa를 얻는 방식입니다. 이렇게 보았을 때 우리는 lokuttara이며 nibbāna의 까닭이 되는 sammā saṅkappa가 이것임을 알았습니다.
මෙන්න මේ ටික තේරුම් ගත්තහම අපි දැන් කාරණා තුනක් තේරුම් ගත්තා. මිච්ඡා සංකයේ මිච්ඡා සංකල්පය හැටියට දැනගත්තා. සම්මා සංකප්පයේ දෙයාකාරයි කියලා දැනගත්තා. එකක් ලෞකිකයි සිලිස් සහිතයි සතර ගමනට හේතු වෙනවා. අනෙක ලෝකෝත්තරයි නිවනට හේතු වෙනවා. මෙන්න මෙබඳු ආකාරෙ මේ තුන් ආකාරයුලන් දැනගත්තා නම් මෙන්න මේකට කියනවා සම්මා සංකල්ප පිළිබඳ සම්මා දිට්ඨිය පහළ වුණා.
이것을 깨치면 우리는 이제 세 가지를 깨친 것입니다. micchā saṅkappa를 micchā saṅkappa로 알았습니다. sammā saṅkappa가 두 가지임을 알았습니다. 하나는 lokiya이고 kilesa가 섞여 saṃsāra 길의 까닭이 되고, 다른 하나는 lokuttara이며 nibbāna의 까닭이 됩니다. 이렇게 이 세 가지로 알았다면, 이것을 sammā saṅkappa에 대한 sammā diṭṭhi가 일어났다고 합니다.
මෙන්න තවත් විශේෂ දෙයක්. සම්මා සංකප්ප කියන ආර්ය වූ මාර්ගාංගය සම්මා දිට්ඨි නැති සම්මා සංකල්පය පිළිබඳ සම්මා දිට්ඨිය පරිවාහාර කරගන්නවා. වට කරගෙන පවතිනවා.
여기 또 하나 특별한 것이 있습니다. sammā saṅkappa라는 ariya maggaṅga는 sammā saṅkappa에 대한 sammā diṭṭhi를 둘레(parivāra)로 거느립니다. 그것에 둘러싸여 있습니다.
ඒ වාගේම එතන් පටන් ගෙන මොකද කරන්නේ? දැන් ඔතන දකිනවා ඒ සම්මා සංකප්පය දකිනකොටම මෙයින් කුමක් අග්‍රද ශ්‍රේෂ්ඨද සසර දුක කෙළවර කරලා සදහට දුකෙන් නිදහස් වීමට යම් සංකල්පනාවක් ලැබෙනවද උදව් දෙනවද මුරුකුල් දෙනවද ඒකම ශ්‍රේෂ්ඨයි අග්රහයි කියලා දකිනකොට මොකද වෙන්නේ? අන්න ඒක දැකලා හිතන් ඔහුට නිකන් ඉන්න පුළුවන් කමක් නැහැ. එතන පටන් ගෙන ඒ සඳහා ඔහු උත්සාහ කරනවා.
또한 거기서부터 무엇을 합니까? 이제 거기서 sammā saṅkappa를 보는 바로 그때, 이 가운데 무엇이 으뜸이고 가장 빼어난지, saṃsāra의 괴로움을 끝내고 영원히 괴로움에서 벗어나는 데 어떤 생각이 얻어지고 돕고 받쳐 주는지, 바로 그것이 가장 빼어나고 으뜸이라고 볼 때 어떻게 됩니까? 그것을 보고 나면 그는 가만히 있을 수 없습니다. 거기서부터 그는 그것을 위해 애씁니다.
ලෝකයේ පැවැත්මට හේතු වෙන්න දෙයෙන් වෙන් වෙන්න උත්සාහ කරනවා. මෙන්න වෙමදිය යම් උත්සාහයක් ඇත්්ද ඔහු පාපයෙන් වෙන් වෙනවා. කුසලයේ පිහිටමින් ආර්ය මාර්ගය වැඩීමට හේතු වෙනවා. මෙන්න මේ ආකාර වන්නා වූ යම් උත්සාහයක් හැට නම් මේකෙට කියනවා සම්මා සංකප්ප මාර්ග අංගයේ පරිවාහාර කරගෙන ඇති සම්මා වායාම කියන මාර්ග අංගය. එහෙනම් මොකද
세상의 있음의 까닭이 되는 것에서 떨어지려 애씁니다. 이렇게 애쓰는 만큼 그는 pāpa에서 떨어집니다. kusala에 머물며 ariya 길을 닦는 까닭이 됩니다. 이런 애씀이 있다면, 이것을 sammā saṅkappa maggaṅga를 둘러싼 sammā vāyāma라는 maggaṅga라고 합니다.
සම්මා වායාම කියන මාර්ග අංගය. එහෙනම් මොකද වෙන්නේ? මනා සතියෙන් ඔහු දකිනවා මෙන්න මේ ලෝකෝත්තර වූ නිවනට හේතු වෙන්නා වූ සම්මා සංකප්පය යම් යම් තැනක ඇතුළු කළාද ඒ හේතුවේ ලැබෙන්නේ නිවනයි. ඒ නිවනට ගෝචර වෙලා පවතින්නේ. මෙන්න මේකේ දැනගෙන ඒ ඒ තමන් කරන
그러면 어떻게 됩니까? 그는 바른 sati로 봅니다. 이 lokuttara이며 nibbāna의 까닭이 되는 sammā saṅkappa를 어디에 들이든 그 까닭으로 얻는 것은 nibbāna이고, 그것은 nibbāna를 대상으로 머문다는 것을.
පවතින්නේ. මෙන්න මේකේ දැනගෙන ඒ ඒ තමන් කරන කියන හිතන කටයුතු තුළින් ඊට අනුකූල කල්පනාව මුල් කරගත්තා නම් නිවනට හේතු වෙන සම්මා සංකප්පය වැඩිය යුතුයි නිතර කටයුතු කළ යුතුයි කියලා මනා සිහියෙන් අරගෙන මේ මාර්ගය මේ සිතුවිල්ල නිවනට හේතු වෙන එකක් නෙමෙයි ලෝකයට හේතු වෙන එකක්. මේ සිතුවිල්ල පාප පැත්තට හේතු වෙන එකක්. ඒවා නීචයි. ඒ වගේම ලෝකයට හේතු වෙන එකක් සුගතියට හේතු වෙනවා සාමාන්‍යයි. ශ්රීත වශයෙන් තියෙන්නේ
이것을 알고, 자신이 하고 말하고 생각하는 일들을 통해 그에 맞는 생각을 뿌리로 삼으려면 nibbāna의 까닭이 되는 sammā saṅkappa를 닦아야 하고 늘 행해야 한다는 것을 바른 sati로 붙잡습니다. '이 생각은 nibbāna의 까닭이 아니라 세상의 까닭이 되는 것이다. 이 생각은 pāpa 쪽의 까닭이 되는 것이다. 그것들은 낮다. 또 세상의 까닭이 되는 것은 sugati의 까닭이 되니 보통이다.'
වෙනවා සාමාන්‍යයි. ශ්රීත වශයෙන් තියෙන්නේ නිවනට හේතු වෙන්නාම කල්පනයි කියලා තමා ඇසුරු කරන්නා වූ කල්පනාවන් පිළිබඳව මෙසේ වටහාගෙන අත්හැරිය යුත්ත අත්හැර දැමලා සාමාන්‍යයෙන් ගත යුතු සුබති පැත්තක තැනට ඔබන විදිහට අරගෙන ඒ කටයුතු කරගෙන මුදුන් මල්කඩක් හා නැත්නම් බොහෝම විසලින් දරාගෙන නිවන් දැකීමට හේතු වෙන සම්මා සංකප්පය තේරුම් අරගෙන සෑ දවල් අප්‍රමාදව වඩන්න පටන් ගත්තා නම් මෙන්න මේ බඳු වන්නා වූ සතියකින් වටහා ගැනීමට කියනවා සම්මා සංකප්පය වටක් කර ඇති සම්මා සතිය මෙන්න මේ
'빼어난 것은 nibbāna의 까닭이 되는 생각뿐이다' 하며 자신이 기대는 생각들을 이렇게 깨쳐, 버려야 할 것은 버리고, 보통으로 받아들일 sugati 쪽은 알맞게 받아들여 그 일을 하며, 머리 위의 꽃다발처럼 소중히 받들어 nibbāna를 보는 까닭이 되는 sammā saṅkappa를 깨쳐 밤낮으로 appamāda로 닦기 시작했다면, 이런 sati로 깨치는 것을 sammā saṅkappa를 둘러싼 sammā sati라고 합니다.
සංකප්පය වටක් කර ඇති සම්මා සතිය මෙන්න මේ නිසා ආර්ය වූ සම්මා සංක මාර්ගාංගයේ ඒ පිළිබඳව ඇති සම්මා දිට්ඨියත්, සම්මා වායාමයත්, සම්මා සතියත් කියන මාර්ග අංග තුනකින් වට කරලා තියෙන නිසා මෙන්න මේකට කියනවා ආර්යෝ විසින් දැනගත යුතු ආර්යෂ්ඨාංගික මාර්ගයේ සම්මා සංකප මාර්ගාංගය වටහගත්තා කියලා. එහෙනම් අපි
이렇게 ariya인 sammā saṅkappa maggaṅga는 그에 대한 sammā diṭṭhi, sammā vāyāma, sammā sati라는 세 maggaṅga로 둘러싸여 있기에, 이것을 ariya들이 알아야 할 ariya aṭṭhaṅgika magga의 sammā saṅkappa maggaṅga를 깨쳤다고 합니다.
මාර්ගාංගය වටහගත්තා කියලා. එහෙනම් අපි හරියට මෙන්න මේ ටික තේරුම් ගත්තහම අපිට දැනගන්න පුළුවන්. මොකක්ද? කාගෙන්වත් මීට පස්සේ අහන්න දෙයක් නැහ. කුමක් අපි ලැබිය යුතුද? කොමන මාර්ගයක් අනුගමනය කළ යුතුද? කුමන මාර්ගයක් අනුගමනය කිරීම තුළින් අපි නිවන් දැකිය යුතුද කියලා කාගනෙවත් දැන් අහන්න දෙයක් නෑ. එහෙනම් මෙන්න මේකයි ආර්ය
그러면 이것을 제대로 깨치면 우리는 알 수 있습니다. 무엇을? 이제부터는 누구에게도 물을 것이 없습니다. 무엇을 얻어야 하는가, 어떤 길을 따라야 하는가, 어떤 길을 따라 nibbāna를 보아야 하는가를 이제 누구에게도 물을 것이 없습니다.
අහන්න දෙයක් නෑ. එහෙනම් මෙන්න මේකයි ආර්ය ධර්මය තුළ සම්මා සංකප කියන මාර්ගන්ගේ හරියආකාරව මේ ටික තේරුම් අරගත්තා නම් අපට අදම වමුණත් පුළුවන් වෙනවා. ඒ උත්තරීතර වන්නාවූ නිවන් සාක්ෂාත් කරගන්නේ කුමක් කල්පනා කරලද? කුමන විදිහට කල්පනා කරලද කියලා තේරුම් ගන්න. ඒ වගේම අපිට තේරෙනවා
그러니 이것이 ariya dharma 안의 sammā saṅkappa라는 maggaṅga입니다. 이것을 제대로 깨쳤다면 우리는 오늘 바로 알 수 있습니다. 그 더없는 nibbāna를 무엇을 생각하여, 어떻게 생각하여 이루는지를 깨치십시오.
කියලා තේරුම් ගන්න. ඒ වගේම අපිට තේරෙනවා මිච්ඡා සංකපයක් ඇතුළු කරන්න ගියා නම් ඒක දුගතියට හේතු වෙනවා. කවදාවත් සැනසුම කරා යන්නේ නෑහ. මනස මොට වෙන්න හේතු වෙනවා. ප්‍රඥාව දුරු වෙන්න හේතු වෙනවා කියලා අපිට වැටහෙනවා. ඒ පැත්ත අත්හැරිය යුතුයි හීන දහම් කියලා දකිනවා. එහෙනම් ලෝක සම්මතල
또한 우리는 압니다. micchā saṅkappa에 기대려 하면 그것은 duggati의 까닭이 되고, 결코 편안함으로 가지 않으며, 마음이 무뎌지는 까닭이 되고 paññā가 멀어지는 까닭이 된다는 것을 깨칩니다. 그쪽은 버려야 할 낮은 dharma라고 봅니다.
දහම් කියලා දකිනවා. එහෙනම් ලෝක සම්මතල ෞකික වූ යහපතක් ඇත්නම් මෛත්‍රී සිරිතක් ඇත්නම් එබඳුන්නා වූ යහපතක් කරන අදහසක් ඇත්නම්. ඒවා සාමාන්‍යයයි ලෝකෙට අයිතියි කියලා දැනගන්නවා. ලෝකයෙට අයිති වන්නා වූ දේ දැනගත්තා නම් මොකද වෙන්නේ? මධ්‍යම දහම් කියලා දැනගන්නවා. ආර්ය ධර්මය වන නිවන්
그러면 세상이 인정하는 lokiya의 좋음이 있다면, mettā의 행실이 있다면, 그런 좋은 일을 하려는 생각이 있다면, 그것들은 보통이고 세상에 속한다고 압니다. 세상에 속하는 것을 알았다면 어떻게 됩니까? 가운데쯤의 dharma라고 압니다.
කියලා දැනගන්නවා. ආර්ය ධර්මය වන නිවන් සාක්ෂාත් කිරීමට ලෝකයේ තිබෙන්නා වූ අනිච්චතාවය, දුක්ඛතාවය, අනත්තතාවය තේරුම් අරගෙන අසාරත්වය වටහාගෙන අසාර වන්නා වූ ලෝකය තුළින් අත්හැරීන් වැලීම් විදිය යන පැත්තට මේ සංකල්පනාව ගොළනැගුණා නම් අන්න ඒ යුත්ත විතර සංකල්පනාව ප්‍රණීතයි කියලා දැනගෙන ඒ මාර්ගය අනුගමනය කිරීමේ නිවන් සාක්ෂාත් කර ගැනීමට සිතිය යුත්ත පළමුව වටහා ගන්නවා. මෙන්න මේ ආකාරයෙන් තේරුම්
ariya dharma인 nibbāna를 이루기 위해 세상에 있는 anicca, dukkha, anatta를 깨치고 알맹이 없음을 깨쳐, 알맹이 없는 세상에서 놓아 버리고 떨어져 나가는 쪽으로 이 생각이 세워졌다면, 바로 그 생각이 빼어나다고 알고, 그 길을 따라 nibbāna를 이루기 위해 생각해야 할 것을 먼저 깨칩니다.
වටහා ගන්නවා. මෙන්න මේ ආකාරයෙන් තේරුම් අරගත්තා නම් අපිට දැනගන්න පුළුවන් වෙනවා. ඒ උත්තරීතර වන්නා වූ සම්මා සංකප්ප මාර්ගාංගය මෙසේ ප්‍රගුණ කරගන්න ඕනේ. මෙන්න මේ මාර්ගය අනුගමනය කළොත් අපිට නිවන් දකින්න පුළුවන්, නිවන් අවබෝධ කරන්න පුළුවන් කියලා වටහාගත්තා නම් යලිත් කෙනෙක්ගෙන් තව ගුරුවරයෙක් හොයාගෙන යන්න ඕනේ නැහැ. මේ සම්මා සංකල්ප කියන්නේ නිවන් මග මොකක්ද කියලා අහගන්න. එහෙනම් අද හොඳින්
이렇게 깨쳤다면 우리는 알 수 있습니다. 그 더없는 sammā saṅkappa maggaṅga를 이렇게 닦아야 한다는 것을. 이 길을 따르면 nibbāna를 볼 수 있고 nibbāna를 깨칠 수 있다고 알았다면, 다시 누군가를 찾아 또 다른 스승을 구하며 'sammā saṅkappa란 무엇인가, nibbāna의 길은 무엇인가' 하고 물을 필요가 없습니다.
මග මොකක්ද කියලා අහගන්න. එහෙනම් අද හොඳින් තේරුම් අරගන්න ඕනේ. මේ උත්තරීතර මාර්ගය අනුගමනය කරලා සත්යයාබෝධය ලබාගන්න ආර්යෂ්ඨාංගික මාර්ගය වඩන්න තමාගේ මනස ප්‍රගුණ කරගන්න පුහුණු වෙන්න මේ උත්තර විතර මාර්ගයේ උතු නිවන් සාක්ෂාත් කරන්න හේතු වාසනා වෙනවා. සෑම දෙනාට නිවන් සාක්ෂාත් කරන්න හේතු වාසනා වේවා.
그러니 오늘 잘 깨쳐야 합니다. 이 더없는 길을 따라 sacca를 깨치기 위해 ariya aṭṭhaṅgika magga를 닦고 자기 마음을 길들이고 익혀, 이 더없는 길로 nibbāna를 이루는 복된 인연이 되기를. 모두가 nibbāna를 이루는 복된 인연을 얻기를 바랍니다.
වතාචම්හි සම්බඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තෝ සබ්බේ භූතානුමෝදන්තූ සබ්බේ සත්තානුමෝදන්තෝ සබ්බ සම්පත්ත සිද්ධියා සාදු සාදු සාදු ද
Ettāvatā ca amhehi sambhataṃ puññasampadaṃ, sabbe devā anumodantu, sabbe bhūtā anumodantu, sabbe sattā anumodantu, sabbasampattisiddhiyā. (이만큼 우리가 쌓은 puñña를 모든 deva, 모든 bhūta, 모든 중생이 함께 기뻐하여 온갖 복을 이루기를.) Sādhu, sādhu, sādhu.