와하라까 코리아
CD026-06

CD026 · 6번째 · 21분 · 원문 녹음

텔레비전 dharma 말씀: sammā vācā

රූපවාහිනී ධර්ම දේශනා .සම්මා වාචා

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

Namo tassa bhagavato arahato sammāsambuddhassa.

අති පූජ්‍ය මහා සංඝරත්නයෙන් අවසරයි ශ්‍රද්ධා බුද්ධි සම්පන්න පින්වතුනි පින්වතියනි පින්වත්ුවනි

높으신 큰 saṅgha 보배께 허락을 구합니다. 믿음과 슬기를 갖춘 복된 여러분, 복된 여성 신도 여러분, 복된 분들이여.

අද මේ පින්ව පිරිස බලාපොරොත්තු වන්නේ සම්මා වාචා කියන උතුම් වූ මාර්ග අංගය අර්ථවත්ව වටහාගන්න හොඳින් තේරුම් අරගන්න ඕනේ

오늘 이 복된 모임이 바라는 것은 sammā vācā라는 거룩한 maggaṅga를 뜻있게 알아듣는 것, 잘 깨우쳐 갖는 것입니다.

මේ සම්මා වාචා කියන මාර්ග අංගය නිවන් සාක්ෂාත් කර ගැනීම සඳහා දේශනා කරන ලද උත්තරීතර වන්නා වූ මාර්ගාංගය මේ බුද්ධ ශාසනයේ පමණයි පවතින්නේ.

이 sammā vācā라는 maggaṅga는 nibbāna를 몸소 깨닫기 위해 가르쳐 주신 가장 높은 maggaṅga로서, 이 Buddha sāsana에만 있습니다.

බුද්ධාත්පාද කාලයකදී ලොව්තුරා බුදුපියාණන් වහන්සේ නමත් දේශනා කරලා අර්ථ විවරණය කරලා දෙනතුරු නිවන් දකින්න හේතු වෙන සම්මා වාචාව ලෝක සත්වයා දකින්නේ නෑ.

Buddha께서 세상에 나타나신 때에 lokuttara Buddha께서 가르치시고 그 뜻을 풀어 주시기 전까지는, nibbāna를 보게 하는 sammā vācā를 세상 중생은 보지 못합니다.

එහෙනම් ඒ කාලේ සම්මා වාචා නැමති මාර්ග අංගයක් ලෝකේ තිබුණා. හැබැයි ඒක ලෞකිකයි කෙලෙස් සහිතයි සසර ගමනට හේතු වෙන මාර්ග අංගයක්.

그렇다면 그때에도 sammā vācā라는 maggaṅga가 세상에 있기는 했습니다. 다만 그것은 lokiya이고 kilesa가 섞여 있으며 saṃsāra의 길을 이어 가게 하는 maggaṅga였습니다.

එහෙනම් මෙතන්දි අපි දැකගන්න ඕනේ මේ පිළිබඳව බුදුපියාණන් වහන්සේ දේශනා කළ මහා චත්තාරීසක සූත්‍රයට අනුව තේරුම් අරගන්න ඕනේ මේ කියන්නා වූ මාර්ගංගය මනා වටහා ගැනීමකින් යුත්තව තේරුම් අරගන්න

그러니 여기서 우리는, 이에 대해 Buddha께서 가르치신 Mahācattārīsaka Sutta에 따라 이 maggaṅga를 바르게 알아듣고 똑똑히 깨우쳐야 합니다.

සැක නැතුව අර්ථවත්ත තේරුම් ගත්තා නම් නැවතත් අපිට ආර්යෂ්ඨාංගික මාර්ගය මොකක්ද කියලා කොහොමද පිළිපදින්නේ කියලා කාගේ මගෙන්වත් අහගන්න නැවත ගුරුවරයෙක් හොය හොයාන්න අවශ්‍යතාවයක් නෑ. හරියට තේරුම් අරගන්න ඕනේ ඒ මාර්ගය අනුගමනය කරලා ප්‍රතිඵල ලබාගන්න.

의심 없이 뜻있게 알아들었다면, ariya aṭṭhaṅgika magga가 무엇인지, 어떻게 따르는지를 누구에게, 저에게조차 다시 물을 까닭도, 다시 스승을 찾아다닐 까닭도 없습니다. 바르게 알아듣고 그 길을 따라 열매를 얻어야 합니다.

එහෙනම් අපි දකින්න ඕනේ ඒ මහා චත්තාරීෂක සූත්‍රයේ විග්‍රහ කර තිබෙන ආකාරයට මේ සම්මා වාචා කියන මාර්ගාංගය තෝරගන්න හැටි.

그러니 우리는 그 Mahācattārīsaka Sutta에 풀어 놓은 대로 이 sammā vācā라는 maggaṅga를 가려 아는 법을 보아야 합니다.

සම්මා වාචා සම්මා වාචාසේ දැනගනි. මිච්ඡා වාචා මිච්ඡා වාචා සේ දැනගනී. සම්මා වාචා දෙයාකාරයයි කියා දැනගනී එකක් ලෞකිකයි කෙලෙස් සහිතයි සසර ගමනට හේතු වෙනවා සුගතියට හේතු වෙනවා. අනික ලෝකෝත්තරයි නිවනට හේතු වෙනවා. මෙන්න මේ කියන කාරණා ටික සම්මා වාචා කියන මාර්ග අංගය පිළිබඳව තේරුම්ම තේරුම් කරගන්න ඕනේ.

sammā vācā를 sammā vācā로 알고, micchā vācā를 micchā vācā로 압니다. sammā vācā는 두 가지라고 압니다. 하나는 lokiya이고 kilesa가 섞여 있어 saṃsāra의 길을 이어 가게 하며 sugati로 이끕니다. 다른 하나는 lokuttara이고 nibbāna로 이끕니다. 바로 이것들을 sammā vācā라는 maggaṅga에 대해 꼭 깨우쳐야 합니다.

එහෙනම් මොනවද මෙතන විග්‍රහ කරලා පෙන්නන්නේ? මිත්‍යා වාචා කියලා මොනවද පෙන්නන්නේ? හොඳින් වටහා ගන්න ඕනේ

그렇다면 여기서 무엇을 풀어 보여 주고 있습니까? micchā vācā라고 무엇을 보여 주고 있습니까? 잘 알아들어야 합니다.

මුසාවාදා විසුනාවාචා තරුසාවාචා සම්පලාපායං උච්චති මිච්ඡා වාචා

"Musāvādā, pisuṇā vācā, pharusā vācā, samphappalāpā — ayaṃ vuccati micchā vācā."

බොරුව කේලම පරුෂ ප්‍රලාප කියන පිළිබඳ කතාවක් ඇත්නම් මෙන්න මේ ටික වැටෙනවා මිච්ඡා වාචාලට

거짓말, 사이를 갈라놓는 말, 거친 말, 쓸데없는 말에 얽힌 이야기가 있다면 바로 이것들이 micchā vācā에 들어갑니다.

මුසාවාදා වේරමණී පිසුනාවාචා වේරමණී පරුසා වාචා වේරමණී සම්ප්පලාපා වේරමණී අයං උච්චති භික්ඛවේ සම්මා වාචා

"Musāvādā veramaṇī, pisuṇā vācā veramaṇī, pharusā vācā veramaṇī, samphappalāpā veramaṇī — ayaṃ vuccati bhikkhave sammā vācā."

මුසාවාදයෙන් වෙන්වීමක් ඇත්්ද විසුනා වාචාවෙන් වෙන්වීමක් ඇත්්ද තරුසා වාචාවෙන් වෙන්වීමක් ඇත්ද සම්පලාපයෙන් වෙන්වීමක් ඇත්ද මේ සම්මා වාචා කියනවා.

거짓말에서 떠남이 있고, 사이를 갈라놓는 말에서 떠남이 있고, 거친 말에서 떠남이 있고, 쓸데없는 말에서 떠남이 있다면 이것을 sammā vācā라고 합니다.

දැන් මෙතනදි තේරුම් අරගන්න ඕනේ වැදගත් දෙයක්.

이제 여기서 알아 두어야 할 소중한 것이 하나 있습니다.

හැබැයි බුදුපියාණන් වහන්සේ දේශනා කරපු ඒ සම්මා වාචා කියන මාර්ගාංගය අබුද්ධෝත්පාද කාලේ නෑ. එහෙනම් බොරු කියන්න නැතුව කේලන් කියන්නේ නැතුව පරුෂ වචන කියන්නේ නැතුව සලාප කියන්න නැතුව හිටපු අය ඒ කාලේ නොහිටියද

그런데 Buddha께서 가르치신 그 sammā vācā라는 maggaṅga는 Buddha가 나타나지 않은 때에는 없습니다. 그렇다면 거짓말도, 사이를 갈라놓는 말도, 거친 말도, 쓸데없는 말도 하지 않고 지낸 이들이 그때에는 없었을까요?

අන්‍ය අවිඥා ලාභීවෝ හිටපු යෝගියෙන් හිටියා බුදුපියාණන් වහන්සේ ලෝකේ පහළ වෙන්න ඉස්සෙල්ලත් ආලාර කාලාාම උද්ධකාරාම වැනි අය

abhiññā를 얻은 다른 수행자들이 있었습니다. Buddha께서 세상에 나타나시기 전에도 Āḷāra Kālāma, Uddaka Rāmaputta 같은 이들이 있었습니다.

එහෙනම් ඒ අය අවිඥා ලාභීව හිටියේ ධ්‍යාන ලාභීව හිටපු අය බොරු කිව්වද කේලං කිව්වද පරසව කිවද ප්‍රලාප කිව්වද එහෙම නැත්නම් එහෙම ඒවා නැති අයට සම්මා වාචා කිව්වා නම් ඒ ආර්ය විනය සම්මා වාචාද මෙන්න මෙතනදි

그렇다면 abhiññā와 jhāna를 얻고 지내던 그들이 거짓말을 했을까요, 사이를 갈라놓는 말을 했을까요, 거친 말을 했을까요, 쓸데없는 말을 했을까요? 그렇지 않다면, 그런 것이 없는 이들을 두고 sammā vācā라 한다면 그것이 ariya vinaya의 sammā vācā일까요?

ඒ ආර්ය විනය සම්මා වාචාද මෙන්න මෙතනදි තේරුම් ගන්න ඕනේ බුදුපියාණන් වහන්සේ පෙන්නා දෙනවා ලෞකික වූ කෙලෙස් සහිත වූ සසර ගමනට සුගතියට හේතු වෙන සම්මා වාචාවක් තියෙනවා. අන්න ඒ සම්මා වාචාව තමයි බොරු කියන්නේ නැතුව කේලන් කියන්නේ නැතුව පරුෂ වචන කියන්නේ නැතුව ප්‍රප කියන්නේ නැතුව ඉන්න කෙනාට ලැබෙන්න ඕන.

바로 여기서 알아들어야 합니다. Buddha께서는 lokiya이고 kilesa가 섞여 있으며 saṃsāra의 길과 sugati로 이끄는 sammā vācā가 있다고 보여 주십니다. 그 sammā vācā는 바로 거짓말도, 사이를 갈라놓는 말도, 거친 말도, 쓸데없는 말도 하지 않고 지내는 이에게 주어지는 것입니다.

එහෙනම් අපි දකින්න ඕනේ එකක් ලෝකෝත්තරයි. නිවනට හේතු වෙනවා. ඒ මොන සම්මා වාචාවද කොහොම ඒක ලැබෙන්නේ. මෙන්න මේ ටික අපි හරියාකාරව තේරුම් ගන්න ඕනේ සම්මා වාචා කියන මාර්ග අංගය තේරුම් ගන්නකොට.

그러니 우리는 다른 하나, 곧 lokuttara이고 nibbāna로 이끄는 것도 보아야 합니다. 그것은 어떤 sammā vācā이며 어떻게 얻는 것인가? sammā vācā라는 maggaṅga를 알아들을 때 바로 이것을 바르게 깨우쳐야 합니다.

දැන් මෙතෙන්දි අපි දකින්න ඕනේ. ඇයි බොරු කියන්නේ? ඇයි කේලන් කියන්නේ? ඇයි පරුෂ වචන කියන්නේ? ඇයි ප්‍රලාප කියන්නේ?

이제 여기서 우리가 보아야 할 것은 이것입니다. 왜 거짓말을 합니까? 왜 사이를 갈라놓는 말을 합니까? 왜 거친 말을 합니까? 왜 쓸데없는 말을 합니까?

අවිද්‍යා සහගතව තෘෂ්ටා සහගතව ලෝක සත්වයා මේ පංචකාමයෝ ප්‍රියයි මනාපයි යහපතයි කියන දෘෂ්ටියට බැහැලා ඒවා ලබාගෙන ඒවා තුළ ජීවත් වීම ඒවා තුළ පැවැත්ම හරි වැදගත් තැන අදහස ඇති කරගෙන අවිද්‍යාවේ නිගමනයට බැහැලා ඒවා බලාපොරොත්තු වෙන ලෝක සත්වයාට අත්‍යාවශ්‍ය වෙන කාරණා ටිකක් තියෙනවා.

avijjā에 덮이고 taṇhā에 휩싸여, 세상 중생은 이 pañcakāma가 사랑스럽고 마음에 들고 좋다는 견해에 빠져, 그것들을 얻어 그 안에서 사는 것, 그 안에서 이어지는 것이 옳고 소중한 일이라는 생각을 품고 avijjā의 결론에 빠져 그것들을 바랍니다. 그런 세상 중생에게는 꼭 있어야 할 것들이 있습니다.

මොනවද අත්‍යාවශ්‍ය වෙන්නේ? මන වඩන රූප ලබන්න නම් ඒකට අවශ්‍ය වෙන ඇහැට ගෝචර වෙන ඒ රූප වස්තු අවශ්‍යයි.

무엇이 꼭 있어야 합니까? 마음을 즐겁게 하는 모습을 얻으려면 그 눈에 비치는 모습의 대상들이 있어야 합니다.

මන වඩන ශබ්ද අහන්ත නම් ඒ සද්ද අහන්ත අවශ්‍ය වෙන්නා වූ යම් ද්‍රව්‍ය වස්තු ඇැත්ද බාහිර ලෝකෙන් ඒවා තමන්ට අවශ්‍යයි කනාව අවශ්‍යයි.

마음을 즐겁게 하는 소리를 들으려면 그 소리를 듣는 데 필요한 바깥 세상의 갖가지 물건들이 있어야 하고, 귀도 있어야 합니다.

මන වඩන ගන්ධ ලබන්න නම් නාසයත් අවශ්‍යයි. ඒ නාසයට ගෝචර කරගන්න යම් සුගන්ධයව ලෝකය ඇත්ද ඒවා අවශ්‍යයි.

마음을 즐겁게 하는 냄새를 얻으려면 코도 있어야 합니다. 그 코에 닿게 할 세상의 갖가지 좋은 냄새들도 있어야 합니다.

මන වඩන රස ලබන්න නම් දිව්‍යයි. ඒ වගේම බාහිර ලෝකයේ යම්තාක් රසයෝ ඇත්්ද ඒ රසයෝ අවශ්‍යයි. ඒ ටික අවශ්‍ය නිසා ඒ රසවස්තුන් අවශ්‍යයි. ඒ වාගේම මන වඩන පහස ලබන්න කය අවශ්‍යයි. කය ආශ්වාද ජනකව පවත්වන්න අවශ්‍යයි. ඒ වගේම ඒ කයෙන් ආශ්වාද ලබා ගැනීමට යමක් මුකුල් දෙනවද බාහිර ලෝකෙන් ඒවා අවශ්‍යයි.

마음을 즐겁게 하는 맛을 얻으려면 혀가 있어야 합니다. 또 바깥 세상에 있는 온갖 맛들이 있어야 합니다. 그것들이 있어야 하니 맛을 내는 것들이 있어야 합니다. 마찬가지로 마음을 즐겁게 하는 닿음을 얻으려면 몸이 있어야 합니다. 몸을 즐거움이 일어나는 상태로 지켜야 합니다. 또 그 몸으로 즐거움을 얻는 데 바깥 세상에서 무엇이 보태 주는 것이 있다면 그것들도 있어야 합니다.

මෙන්න මේ ටික බලාපොරොත්තුවෙන් මොකද වෙන්නේ ලෝක සත්වයා ඇස කන දිව නාසයේ ශරීරය පිනවන්න රූප සබ්ද ගන්ධ රස ස්පර්ශ කියන ආශ්වාදයන් ලබාගන්න ඒවට අවශ්‍ය කරන්නා වූ පසුතලයක් ලෝකයේ ද්‍රව්‍ය වස්තු අතරින් බලාපොරොත්තු වෙනවා.

바로 이것들을 바라기에 무슨 일이 일어납니까? 세상 중생은 눈, 귀, 혀, 코, 몸을 즐겁게 하려고, 모습·소리·냄새·맛·닿음이라는 즐거움을 얻으려고, 그것들에 필요한 바탕을 세상의 물건들 가운데에서 바랍니다.

මෙන්න මේ බලාපොරොත්තු වෙන්න මානසිකත්වය කුමක්ද? ඒවා නිච්චයි, සැපයි, ආත්මයි කියන මේ දෘෂ්ටියේ. ඒවා හරවත් කියන දෘෂ්ටිය.

이렇게 바라는 마음가짐은 무엇입니까? 그것들이 늘 있고, 즐겁고, 나라는 견해입니다. 그것들이 알맹이가 있다는 견해입니다.

මෙන්න මේ දෘෂ්ටියෙන් බලාපොරොත්තු වෙන්නට මොකද කරන්නේ? මේ දෘෂ්ටියේ තියෙන තාක්කල් කවුරු එපා කිව්වත් ඒවා ලබා ගැනීමට කළ යුතු යමක් ඇත්්ද ඒවා ලබා ගැනීමේ බලාපොරොත්තුවක් ඇත්්ද ඒක අත්හරින්න බැහ. එහෙනම් ඒ වස්තු වලින් තියෙන ආසාව අත්හරින්න බැහ. එහෙනම් ක්ලේශ වස්තු කාමය අත්හැරගන්න බැහ. එපා කිව්වට නිකන් හිටියට යථාර්ථය හිතට ඉන්නේ නෑහ. එහෙනම් මොකද කරන්න ඕනේ? කවුරුවත් එපා

이 견해로 바라면서 무엇을 합니까? 이 견해가 남아 있는 한, 누가 하지 말라고 해도 그것들을 얻으려고 해야 할 일이 있고 얻으려는 바람이 있다면 그것을 놓을 수 없습니다. 그렇다면 그 물건들에 대한 바람을 놓을 수 없습니다. 그렇다면 kilesa의 대상인 kāma를 놓을 수 없습니다. 하지 말라는 말을 듣고 그저 가만히 있는다고 마음에 참모습이 자리 잡지는 않습니다.

නෑහ. එහෙනම් මොකද කරන්න ඕනේ? කවුරුවත් එපා කිව්වටවත් කාගෙවත් අනපනත් පරිදිවත් බොරු කෙල්ලම් පරස වචන නොකිය හිටියට නැත්නම් ඒවට අවශ්‍ය වෙන්නා වූ දේපොළ වස්තුව ගන්න එපා කියලා හිතන් කවුරුවක් කිව්වට අත්හැරියට හරියන්නේ නැහ. තමන්ට ඇත්ත පෙනෙන්න ඕනේ.

그렇다면 어떻게 해야 합니까? 누가 하지 말라고 해서, 누군가의 명령에 따라 거짓말, 사이를 갈라놓는 말, 거친 말을 하지 않고 지내거나, 그것들에 필요한 재산을 가지지 말라고 누가 말해서 놓아 버린다고 되는 것이 아닙니다. 스스로 참모습이 보여야 합니다.

හරයක් නැති බව කවද හරි දකින්න ඕනේ. එහෙනම් මෙන්න මේ මහා බලාපොරොත්තුව නිසා ලෝක සත්වයා පංචකාම ආශ්වාදයෙන් මත්වෙලා මුලාවට පත්වෙනවා. මෙන්න මේ මුලාවට පත්වීම නිසා

언젠가는 알맹이가 없다는 것을 보아야 합니다. 그러니 바로 이 커다란 바람 때문에 세상 중생은 pañcakāma의 즐거움에 취해 홀립니다.

පත්වෙනවා. මෙන්න මේ මුලාවට පත්වීම නිසා මොකද කරන්නේ? බොරුවෙන් රවටලා හරි, කේලමෙන් බිදවලා හරි පරුෂභාවයෙන් සැද බවට පත් කරලා හරි මොන විදිහේ ප්‍රලාප වැඩ කරලා ප්‍රප කතා කියලා හරි මගේ වස්තු ටික මම ලබාගන්න ඕනේ. මගේ ආශ්වාදයට අවශ්‍ය කරන පසුතලය හදාගන්න ඕන. මෙන්න මේ බලාපොරොත්තුව තියෙන

이렇게 홀리기에 무엇을 합니까? 거짓말로 속여서든, 사이를 갈라 깨뜨려서든, 거친 말로 남을 사납게 만들어서든, 어떤 쓸데없는 짓을 하고 쓸데없는 말을 해서든, 나는 내 것들을 얻어야 한다, 내 즐거움에 필요한 바탕을 만들어야 한다고 합니다.

හදාගන්න ඕන. මෙන්න මේ බලාපොරොත්තුව තියෙන නිසා තමයි බොරු කියන්න හිතෙන්නේ, කේලන් කියන්න හිතෙන්නේ, පරුෂ වචන කියන්න හිතෙන්නේ, ප්‍රලාප කියන්න හිතෙන්නේ. ඒසා ඒවා ප්‍රයෝජනාව කියලා හිතා ඉන්නේ ඔන්න ඔය හේතුව උඩ එහෙනම් මෙන්න මේ යථාර්ථය දක්කේ

바로 이 바람이 있기에 거짓말을 하고 싶어지고, 사이를 갈라놓는 말을 하고 싶어지고, 거친 말을 하고 싶어지고, 쓸데없는 말을 하고 싶어지는 것입니다. 그것들이 쓸모 있다고 여기는 것도 바로 그 까닭 때문입니다.

හේතුව උඩ එහෙනම් මෙන්න මේ යථාර්ථය දක්කේ නැති අවිද්‍යාවෙන් වැහිලා තෘෂ්ණාවෙන් වෙලිලා ඉන්න ලෝක සත්වයාට බොරුවෙන් බේරෙන්න බැහ කේලවෙන් ඉවත් වෙන්න පරුස වචනයෙන් ඉවත් වෙන්න පලාපයෙන් ඉවත් වෙලා සැනසෙන්න පුළුවන් කමක් නෑහ. පිරිසිදු වෙන්න පුළුවන් කමක් නෑහ. මෙන්න මේසා ලෝක සත්වයා මොකද

그렇다면 이 참모습을 보지 못하고 avijjā에 덮이고 taṇhā에 휘감긴 세상 중생은 거짓말에서 벗어날 수 없고, 사이를 갈라놓는 말에서, 거친 말에서, 쓸데없는 말에서 벗어나 편안해질 수 없습니다. 깨끗해질 수 없습니다.

කමක් නෑහ. මෙන්න මේසා ලෝක සත්වයා මොකද කරන්නේ? ඔය ආකාරයෙන් මිත්‍යා සහගතවන්නා වූ වාචාව ඇසුරු කරලා සතර අපා ගත වෙනවා. නොයෙක් දුක්ඛිතතාවයන්ට දුගතියට පත්වෙනවා.

그래서 세상 중생은 무엇을 합니까? 그렇게 그릇됨에 물든 말을 가까이하여 네 apāya에 떨어집니다. 갖가지 괴로움과 duggati에 이릅니다.

මෙන්න මිච්ඡා වාචා වල ස්වභාවය මෙන්න මේ ආකාරයෙන් දැනගන්න ඕනේ මෙහෙමයි මිච්ඡා වාචා දැනගන්නේ. එහෙනම් මිච්ඡා වාචා දැනගන්නකොට

micchā vācā의 본바탕은 바로 이렇게 알아야 합니다. micchā vācā는 이렇게 아는 것입니다.

දැනගන්නේ. එහෙනම් මිච්ඡා වාචා දැනගන්නකොට කොහොමද දැනගන්නේ? මෙන්න මේවයි මිච්ඡාවාචා කියන්නේ. මෙන්න මෙහෙමයි මිච්ඡාචා ගොඩනැගෙන්නේ. මෙන්න මේ දේ නැත්නම් මේ මිච්ඡාචා ගොඩනැගෙන්නේ නැහැ. ඒ ගොන්නැගෙන්න තියෙන මාර්ගය එහි ප්‍රඥාවෙන් යථාර්ථය යථා තත්වය දැනගැනීමයි කියලා වටහා ගත්තා නම් මෙන්න මෙසේ දැනගැනීම නිසා කියනවා මිච්ඡා වාචා මිච්ඡාවා සේ දැනගත්තා. නිකන්ම බොරු

그렇다면 micchā vācā를 알 때 어떻게 압니까? 이것들이 micchā vācā이다, micchā vācā는 이렇게 생겨난다, 이것이 없으면 micchā vācā는 생겨나지 않는다, 그것이 생겨나지 않게 하는 길은 paññā로 참모습, 있는 그대로의 모습을 아는 것이다 — 이렇게 알아들었다면, 이렇게 알기에 micchā vācā를 micchā vācā로 알았다고 합니다.

වාචා මිච්ඡාවා සේ දැනගත්තා. නිකන්ම බොරු කියන්නේ මේවයි කියලාං කියන්නේ මේවායි පසු වචන මේවා කියන්නේ මේවයි ප්‍රලාප කියන්නේ මේවයි අපි ඕක දන්නවනේ කොයි කාලද අපි දන්නේ කියලා. මෙහෙම හිටියට කවදාවත් පුළුවන්කමක් නැහැ යථාර්ථය දකින්න. එහෙනම් මිච්ඡාචා

그저 '거짓말이란 이것이고, 사이를 갈라놓는 말이란 이것이고, 거친 말이란 이것이고, 쓸데없는 말이란 이것이다, 우리는 그걸 진작부터 알고 있지 않느냐' 하고 지낸다면 결코 참모습을 볼 수 없습니다.

නැහැ යථාර්ථය දකින්න. එහෙනම් මිච්ඡාචා දැනගන්නවා කියන්නේ මෙන්න මේ ආකාරයෙන් මිච්ඡා වාචාවක් ගොඩනැකෙන්නේ කොහොමද? ඒකට හේතු මොනවද? ඒක නැති කරගන්නේ කොහොමද නැති කරන මග මොකක්ද කියලා මේ හතර ආකාරය වැටහීම හින් යුතුව දැනුනා නම් අන්න එදාට කියනවා මිච්ඡා වාචා මිච්ඡා වාචාසය දැනගත්තා.

그러니 micchā vācā를 안다는 것은 이렇습니다. micchā vācā가 어떻게 생겨나는가? 그 까닭은 무엇인가? 그것을 어떻게 없애는가, 없애는 길은 무엇인가 — 이 네 가지를 깨달음으로써 알게 되었다면, 바로 그날에 micchā vācā를 micchā vācā로 알았다고 합니다.

සම්මා වාචා සම්මා වාචාසය දැනගනී. එහෙනම් එතනත් තියෙනවා වෙනසක් මොකක්ද? යම්කිසි

sammā vācā를 sammā vācā로 압니다. 그렇다면 거기에도 다른 점이 있습니다. 그것은 무엇입니까?

එතනත් තියෙනවා වෙනසක් මොකක්ද? යම්කිසි පුද්ගලයෙක් මේ ලෞකික වූ ආදීනව දැකලා හරි නැත්නම් යම්කිසි විදිහක මෙසේ ජීවිතය ගත කළොත් සුගතියක උපදින්න පුළුවන් කියලා දැන් දුක් වින්දත් දැන් අපි මේ ආකාරයෙන් සංවර වෙලා හිටියත් මතු මෙවතු සුවේ ලැබෙනවනේ මේ දිව්‍ය සුවේ ලැබෙනවනේ කියලා මේ ආකාරයෙන් ලෝක සත්ත්වයා යම්කිසි දිව්‍ය බලාපොරොත්තුවක් දෙව් අත්බැවක් බලාපොරොත්තුන් බඹ අත්බැවක් බලාපොරොත්තුන් නැත්නම් අපාය යනවට බයි මෙබඳු බාහිරෙනගේ කියන කියමයක් මුල් කරගෙන මේ ආකාරයෙන් අත්හැරලා ඉන්න පුළුවන් ඔය ආකාරයෙන් බොරු කේලම් පස්සු වචන පොළප අත්ඇරලා. එහෙනම්

어떤 사람이 이 lokiya의 ādīnava를 보아서든, 아니면 어떤 식으로 이렇게 살면 sugati에 날 수 있다, 지금 괴로움을 겪더라도, 지금 이렇게 삼가며 지내더라도 앞으로 이런 즐거움, 이런 deva의 즐거움을 얻지 않겠느냐 하여 — 이렇게 세상 중생은 어떤 deva 세계를 바라고, deva로 나기를 바라고, brahma로 나기를 바라고, 아니면 apāya에 가는 것이 두려워서, 이런 바깥 가르침의 말을 바탕으로 삼아 거짓말, 사이를 갈라놓는 말, 거친 말, 쓸데없는 말을 놓아 버리고 지낼 수 있습니다.

කේලම් පස්සු වචන පොළප අත්ඇරලා. එහෙනම් වෙන් වෙලා අඉන්න පුළුවන් ක්‍රම. එහෙම හිටියට කවදාවත් නිවන් දකින අවබෝධය නෙමෙයි තියෙන්නේ. සසර ගමනට හේතු වෙන, සුගතියට හේතු වෙන සම්මා වාචාව කියන්න ඕකටයි. හැබැයි ඒකෙන්

그렇다면 떠나서 지낼 수 있는 길들이 있습니다. 그렇게 지낸다고 해서 결코 nibbāna를 보는 깨달음이 있는 것은 아닙니다. saṃsāra의 길을 이어 가게 하고 sugati로 이끄는 sammā vācā라고 하는 것이 바로 이것입니다.

සම්මා වාචාව කියන්න ඕකටයි. හැබැයි ඒකෙන් නිවන් දකින්න බැහ. හැබැයි එයා බොරු කියන්නෙත් නෑහැ. කේලන් කියන්නෙත් නෑහැ. පරුස වචන කියන්නෙත් නැහැ. ප්‍රලාප කියන්නෙත් නැහ. හැබැයි නිවන් දකින්න මදි සුගතියට යන්න ඇති. කෙලෙස් සහිතයි සසර ගමනට

하지만 그것으로는 nibbāna를 볼 수 없습니다. 물론 그 사람은 거짓말도 하지 않고, 사이를 갈라놓는 말도 하지 않고, 거친 말도 하지 않고, 쓸데없는 말도 하지 않습니다. 그러나 nibbāna를 보기에는 모자라고, sugati에 가기에는 넉넉합니다.

සුගතියට යන්න ඇති. කෙලෙස් සහිතයි සසර ගමනට හේතු වෙනවා. ඒ මට්ටමේ වටහා ගැනීමෙන්

kilesa가 섞여 있고 saṃsāra의 길을 이어 가게 합니다.

හේතු වෙනවා. ඒ මට්ටමේ වටහා ගැනීමෙන් අවිද්‍යාව දුරු කරන මිච්ඡා වාචා ලැබුණේ නෑ.

그 정도의 깨우침으로는 avijjā를 없애는 sammā vācā를 얻지 못했습니다.

එහෙනම් දැන් අපිට ප්‍රශ්නයක් වෙනවා අවිද්‍යාව දුරු කරන මිච්ඡා වාචා අපි කොහොම ලබාගන්නද? මොන විදිහින්ද අපිට අවිද්‍යාව දුරු කරන තෘෂ්ණාව දුරු කරලා හිතන් නිවන් සාක්ෂාත් කරන්නා වූ සම්මා වාචාව කොහොම ලබාගන්නද? ඒ ලැබෙන්නේ කොහොමද කියලා අපි

그렇다면 이제 우리에게 물음이 생깁니다. avijjā를 없애는 그 vācā를 우리는 어떻게 얻을까? 어떤 식으로 avijjā를 없애고 taṇhā를 없애 nibbāna를 깨닫게 하는 sammā vācā를 얻을까? 그것은 어떻게 얻어지는가?

ලබාගන්නද? ඒ ලැබෙන්නේ කොහොමද කියලා අපි දැන් මේ ගැන බලනකොට මනාසයේ තේරුම් ගන්න ඕනේ ආර්ය සම්මා වාචා පිට ලැබෙන හැටි ආර්ය

이제 이것을 살펴볼 때 우리는 ariya sammā vācā를 얻는 방법을 바르게 알아들어야 합니다.

ඕනේ ආර්ය සම්මා වාචා පිට ලැබෙන හැටි ආර්ය සම්මා වාචා ලබාගන්න නම් මොකද කරන්න ඕනේ? මූල ධර්මය හරියාකාරව මනාසී නුවණින් තේරුම් ගන්න ඕනේ. මොකක්ද මූල ධර්මය කිව්වේ? මේ

ariya sammā vācā를 얻으려면 무엇을 해야 합니까? 뿌리가 되는 dharma를 바르게, 슬기롭게 알아들어야 합니다.

ගන්න ඕනේ. මොකක්ද මූල ධර්මය කිව්වේ? මේ ලෝකේ යම් දෙයක් හටගන්නවද? නිකන් හටගන්නේ නෑ හේතුවක් නිසයි හටගන්නේ. හටගෙන විද්‍යාමාන වෙලා පේනවද? මායා දර්ශනයෙකුයි හැමතැනම පේන්නේ. ඒවය ස්වභාවයෙන් මොකක්ද මොහොතක් ගානේ විපරිණාමයට පත්වෙනවා වැනසිලා යනවා. මෙබඳ ස්වභාවය ඇති දෙයින් ගොඩනැගිච්ච දේ ඇරෙන්න මේ ලෝකේ තවත් සදාතනිකව පවතින දෙයක් ලෝකේ විද්‍යාමාන නෑ පේන්න නැහැ.

뿌리가 되는 dharma란 무엇입니까? 이 세상에 무언가가 생겨납니까? 그냥 생겨나지 않습니다. 까닭이 있어서 생겨납니다. 생겨나서 뚜렷이 보입니까? 어디서나 보이는 것은 허깨비 같은 모습뿐입니다. 그것들의 본바탕은 무엇입니까? 순간마다 바뀌어 무너져 갑니다. 이런 본바탕을 지닌 것들로 지어진 것 말고는, 이 세상에 영원히 이어지는 것은 드러나지도 보이지도 않습니다.

වෙබඳු වන්නා වූ ලෝකයක මොනවද මම හරයක්වත් කියලා අල්ලගන්නේ? අල්ලගන්න වැදගත් දෙයක් ලෝකේ නෑහ. එහෙනම් වන්නා වූ ලෝකයක මොනවද මම අල්ලගෙන හොඳයි කියලා ගන්න තියෙන්නේ.

이런 세상에서 나는 무엇을 알맹이라고 붙잡겠습니까? 붙잡을 만한 소중한 것이 세상에 없습니다. 그렇다면 이런 세상에서 내가 붙잡아 좋다고 여길 것이 무엇이 있겠습니까?

එහෙනම් මෙබඳුවන්නා වූ දෙයක් ලබාගන්න මම මොනවට බොරු කියලා මොනවට කවට්ටලා ගන්න මොනවා ආශ්වාදයක් ගන්න මොනවා අයිති කරගන්නද බොරු කියලා අනුන් කවට්ටලා මොනවට කේරන් කියලා අනු බිඳවන්නද බිඳවලා මම මොනවා ලබාගන්නද

그렇다면 이런 것을 얻으려고 내가 무엇 때문에 거짓말을 하고, 무엇 때문에 속이겠습니까? 무슨 즐거움을 얻으려고, 무엇을 차지하려고 거짓말로 남을 속이겠습니까? 무엇 때문에 사이를 갈라놓는 말로 남을 깨뜨리고, 깨뜨려서 무엇을 얻겠습니까?

මොනවට පරුෂ වචන කියලා අනික් අය සැඩ බවට පත් කරන්න මට මොනවා කරගන්නද

무엇 때문에 거친 말로 남을 사납게 만들어 내가 무엇을 하겠습니까?

ලෝක සත්වයා මුලාව නිසා වැටිලා තියෙන්නේ දුක මදිවට තවත් සැද බවස පත් කර ඒ ලෝක සත්වයා තල්ලනවා නම් පෙන්නනවා නම් මොකක්ද ඒක ඇති හරය ඒක ඇති වැඩක් නැහ. එහෙනම් මේ

세상 중생이 홀림 때문에 빠져 있는 괴로움으로도 모자라, 그 중생을 더 사납게 만들어 밀어붙이고 드러낸다면 그것에 무슨 알맹이가 있으며 무슨 보람이 있겠습니까? 아무 보람이 없습니다.

ඒක ඇති හරය ඒක ඇති වැඩක් නැහ. එහෙනම් මේ ප්‍රලාප කියමින් ලෝක සත්වයා ලෝකයේ මුලාවට පත් කරන තැන්වල තව තවත් ඇලී ගැලී වාසය කරන්න මග පාදනවා නම් ඒක මොන තරම් අපරාධයක්ද

그렇다면 쓸데없는 말을 하면서 세상 중생이 세상을 홀리게 하는 것들에 더욱더 달라붙고 빠져 살도록 길을 터 준다면, 그것은 얼마나 큰 잘못입니까?

මුලා වෙලා ඉන්නවා වදිවට තවත් මුලාට මග පාදනවා නම් වැඩක් නෑහ නේද කියලා මෙන්න මේ ආකාරයෙන් අසාර ලෝකයේ අසාර වශයෙන් දැකලා යම්කිසි ඔය බොරු කේලම් පරු වචන ලාප භාවිතේ හරයක් නෑ මෙන්න මේ හේතුව නිසයි හරයක් නැත්තේ කියලා යම්කි වැටෙහි ගියා නම් අන්න ඒ ඥාන ශක්තියෙන් වැටහිච්ච කෙනාට මනසෙන්ම ඉවත් වෙලා යනවා. බොරු කේලං පරුචන ප්‍රලාප කියන මේ මිච්ඡා වාචා ඇසුරු කිරීමේ තිබුණා වූ කැමැත්ත සතියෙන් වෙන්වෙලා යනවා යථාර්ථය දැකලා මිච්ඡා වාචා විරතියට පත්වෙනවා. එහෙනම් මෙන්න මෙතෙන්ට පත්වුන

홀려 있는 것으로도 모자라 더 홀리도록 길을 터 준다면 보람이 없지 않겠느냐 — 이렇게 알맹이 없는 세상을 알맹이 없는 것으로 보고, 거짓말, 사이를 갈라놓는 말, 거친 말, 쓸데없는 말을 쓰는 데에는 알맹이가 없다, 바로 이 까닭에 알맹이가 없다고 누군가 깨달았다면, 그 앎의 힘으로 깨달은 사람에게서는 마음에서부터 그것들이 떨어져 나갑니다. 거짓말, 사이를 갈라놓는 말, 거친 말, 쓸데없는 말이라는 이 micchā vācā를 가까이하려던 바람이 sati로 떨어져 나가고, 참모습을 보아 micchā vācā에서 물러나는 virati에 이릅니다.

පත්වෙනවා. එහෙනම් මෙන්න මෙතෙන්ට පත්වුන කෙනාට මොකද වෙන්නේ? විරති චෛතසික කියලා කියනවා මිච්ඡා වාචා කියන මේ මාර්ග අංගයක්.

그렇다면 여기에 이른 사람에게는 무슨 일이 일어납니까? 이것을 virati cetasika라 하며, maggaṅga라고 합니다.

මෙන්න මෙතනින් තේරුම් අරගන්න ඕනේ මිච්ඡා වාචාවෙන් වෙන්වෙලා සම්මා වාචාවට පත් වුනා නම් මිච්ඡා වාචා කියන්නා වූ මේ තත්ත්වයේ වෙන්වෙලා ඉන්න තත්ත්වයට කියනවා මාර්ග අංගයක්. අන්න ඒකට කියනවා සම්මා වාචා කියලා. අන්න සංයන

바로 여기서 알아들어야 합니다. micchā vācā에서 떠나 sammā vācā에 이르렀다면, micchā vācā라는 이 상태에서 떠나 있는 상태를 maggaṅga라고 합니다. 바로 그것을 sammā vācā라고 합니다.

කියනවා සම්මා වාචා කියලා. අන්න සංයන එකතුවෙන් මිදීමට වචනය වන්නේ කොහොමද කියලා දැන් දකිනවා. එහෙනම් මොනවද ඇතුළු කරන්න

saṃ이라 하는 모임에서 벗어나는 데 말이 어떻게 쓰이는지 이제 봅니다.

දැන් දකිනවා. එහෙනම් මොනවද ඇතුළු කරන්න තියෙන්නේ? සං කියන එකතුවෙන් මිදීමට යම්කිසි දෙයක් කළ යුතුද වැරදි ආකාරයෙන් ඇසුරු කරපු බොරු කේළම් පරුෂ වචන පලාපොළිවෙන් විය යුතුයි. එහෙනම්

그렇다면 무엇을 넣어야 합니까? saṃ이라는 모임에서 벗어나려고 해야 할 무언가가 있다면, 그것은 그릇되게 가까이했던 거짓말, 사이를 갈라놓는 말, 거친 말, 쓸데없는 말에서 떠나는 것이어야 합니다.

පරුෂ වචන පලාපොළිවෙන් විය යුතුයි. එහෙනම් ඒවා හටගත්තේ කුමක් නිසාද? අවිද්‍යාව නිසා තෘෂ්ණාව නිසා ලෝකය අල්ලගන්න බලාපොරොත්තුවෙන් ලෝකය කෙරෙහි ආශ්වාදයෙන් මත්වෙලා ඒ සඳහා ප්‍රයෝජනය ගැනීමට ගත්තා අනුන් සවට්ටන්න අනුන් බෙදවන්න අනුන් සැද බවට පත් කරන්න අනුලාවට පත් කරලා තමාගේ වාසිය ලබාගන්න කටයුතු කළා නම් මෙන්න මේබදුවන්නා වූ බලාපොරොත්තු කෙළවරයි. එදාට

그렇다면 그것들은 무엇 때문에 생겨났습니까? avijjā 때문에, taṇhā 때문에, 세상을 붙잡으려는 바람으로, 세상에 대한 즐거움에 취해 그것을 쓸모 있게 이용하려고, 남을 속이고 남을 갈라놓고 남을 사납게 만들고 남을 홀리게 하여 제 이익을 얻으려 했다면, 이제 이런 바람이 끝납니다.

මේබදුවන්නා වූ බලාපොරොත්තු කෙළවරයි. එදාට මොකද වෙන්නේ? ඔහු මිච්ඡා වාචාවෙන් වෙන් වුණා. සම්මා වාචාවේ පිහිටලා ආර්ය ධර්මයට පත්වුණා. මෙන්න මේ ආකාරයෙන් ආර්ය ධර්මය

그날 무슨 일이 일어납니까? 그는 micchā vācā에서 떠났습니다. sammā vācā에 자리 잡아 ariya dharma에 이르렀습니다.

පත්වුණා. මෙන්න මේ ආකාරයෙන් ආර්ය ධර්මය තේරුම් ගත්ත නම් යම් කෙනෙක් ඒ තැනැත්තාට පුළුවන්කම ලැබෙනවා. නිවන් සාක්ෂාත් කිරීමට හේතු වෙන ආකාරයෙන් කටයුතු සම්පූර්ණ කරගන්න. වචනය නිසා යම් සංඛාරයක් ගොඩනැගුණ

이렇게 누군가 ariya dharma를 알아들었다면, 그 사람은 nibbāna를 깨닫게 하는 방식으로 할 일을 다 마칠 수 있게 됩니다.

කරගන්න. වචනය නිසා යම් සංඛාරයක් ගොඩනැගුණ නම් පාප සංඛාරයක් ගොඩනැගුණ නම් දැන් ඒ සංඛාර හෙවත් වචී සංඛාරයක් ගොඩනැගෙන්න විදිහක් නෑහ. යථාවබෝධය ලබලා යථාබෝධය තුළින් අන්න ඒ කියන්නා වූ වැරදි ආකල්පයෙන් ගත්ත වචන අත්ඇලා ගියාට පස්සේ. එහෙනම් වචී

말 때문에 어떤 saṅkhāra가, pāpa saṅkhāra가 지어졌다면, 있는 그대로 깨달아 그 깨달음을 통해 그릇된 마음가짐으로 붙잡았던 말들을 놓아 버린 뒤에는 이제 그 saṅkhāra, 곧 vacī saṅkhāra가 지어질 길이 없습니다.

ගත්ත වචන අත්ඇලා ගියාට පස්සේ. එහෙනම් වචී සංඛාර නැත්නම් මොකද වෙන්නේ? වචී සංඛාර නිසා යම් විඤ්ඤාණයක් පහළ වුණා නම් අන්‍ය බඳන්නා වූ, ලෞකික වූ කෙලෙස් සහිතවන්නා වූ විඤ්ඤාණයක් පහළ වෙන්න විදිහක් නෑහ. මෙපුවන්නා වූ වචන භාවිතක් නැත්නම්. එහෙනම්

그렇다면 vacī saṅkhāra가 없으면 무슨 일이 일어납니까? vacī saṅkhāra 때문에 어떤 viññāṇa가 일어났다면, 이런 말 씀씀이가 없을 때에는 다른 것에 묶이는, lokiya이고 kilesa가 섞인 viññāṇa가 일어날 길이 없습니다.

මෙපුවන්නා වූ වචන භාවිතක් නැත්නම්. එහෙනම් ඒ වචන භාවිතාවක් නැත්නම් සංඛාර නැමති ආහාරය නැහැ. ආහාරය නැතිවීම නිසා මොකද වෙන්නේ? විඤ්ඤාණයට ආහාරය නිරෝධ වුනොත් විඤ්ඤාණ නිරෝධ වෙනවා. එහෙනම් මොකක්ද සිද්ධ

그렇다면 그런 말 씀씀이가 없으면 saṅkhāra라는 먹이가 없습니다. 먹이가 없어지니 무슨 일이 일어납니까? viññāṇa의 먹이가 nirodha 되면 viññāṇa가 nirodha 됩니다.

විඤ්ඤාණ නිරෝධ වෙනවා. එහෙනම් මොකක්ද සිද්ධ වෙන්නේ? විඤ්ඤාණ නිරෝධ නම් නාම රූප නිරෝධයි. නාම රූප නිරෝධ නම් සලායත නිරෝධයි. කලායත නිරෝධ නම් ස්පර්ශ නිරෝධයි. ස්පර්ශ නිරෝධ නම් වේදනා නිරෝධයි. වේදනා නිරෝධ නම් තණ්හා නිරෝධයි. තණ්හා නිරෝධ නම් උපාදාන නිරෝධයි. උපාදාන නිරෝධ නම් භව නිරෝධයි. භව නිරෝධ නම් ජාති නිරෝධයි.

그렇다면 무슨 일이 일어납니까? viññāṇa가 nirodha 되면 nāmarūpa가 nirodha 됩니다. nāmarūpa가 nirodha 되면 saḷāyatana가 nirodha 됩니다. saḷāyatana가 nirodha 되면 phassa가 nirodha 됩니다. phassa가 nirodha 되면 vedanā가 nirodha 됩니다. vedanā가 nirodha 되면 taṇhā가 nirodha 됩니다. taṇhā가 nirodha 되면 upādāna가 nirodha 됩니다. upādāna가 nirodha 되면 bhava가 nirodha 됩니다. bhava가 nirodha 되면 jāti가 nirodha 됩니다.

මෙලෝදි මහු බොරුවෙන්, කේළමෙන්, පරිසොවයෙන්, පලාපයෙන් ඉවත් බවට පත්වෙලා ඒ ජාතියේ විඤ්ඤාණයක් තිබුනම් ඒ විඤ්ඤාණය නිරෝධ කරපු ජාතියට පත්වෙනවා. නැත්නම් මොනවද? ඒක නැති ජාතිය නම් ආර්ය ජාතියයි.

이 세상에서 그가 거짓말, 사이를 갈라놓는 말, 거친 말, 쓸데없는 말에서 벗어나게 되면, 그 jāti에 viññāṇa가 있었다면 그 viññāṇa를 nirodha 한 jāti에 이릅니다. 다시 말해 무엇입니까? 그것이 없는 jāti가 바로 ariya jāti입니다.

අන්න ආර්ය ජාතියට පත්වෙන්නට මිච්ඡා වාචාවෙන් වෙන්වෙලා සම්මා වාචාවෙන් ආර්ය සම්මා වාචාව තේරුම් අරගෙන ඒ අනුගමනය කරපුම ලැබෙන ප්‍රතිඵලය මෙන්න මේ ආකාරයෙන් අපි තෝරගන්න ඕනේ ආර්ය මාර්ගය තුළ මිච්ඡා වාචා කියන්නා වූ ධර්මය වෙන්වෙලා සම්මා වාචා කියන ගුණයට පත්වෙන මේ ධර්මතාවය මෙසේත් තේරුම් ගන්න ඕනේ. මෙන්න මේ ආකාරයෙන් අපිට

바로 그 ariya jāti에 이르려면 micchā vācā에서 떠나 sammā vācā로, ariya sammā vācā를 알아듣고 그것을 따랐을 때 얻는 열매를 우리는 이렇게 가려 알아야 합니다. ariya magga 안에서 micchā vācā라는 dharma에서 떠나 sammā vācā라는 덕에 이르는 이 dharma의 이치를 이렇게도 알아들어야 합니다.

තේරුම් ගන්න ඕනේ. මෙන්න මේ ආකාරයෙන් අපිට වැට වුණා නම් කුමක්ද වෙන්නේ? අපිට පුළුවන්කම ලැබෙනවා ආර්ය මාර්ගය තුළ සම්මා වාචා හඳුනගෙන ඒ මාර්ගය තුළින් උතුම් නිවන් සාක්ෂාත් කරන්න. දැන් අපි තේරුම් ගන්න ඕනේ

이렇게 우리가 깨달았다면 무슨 일이 일어납니까? 우리는 ariya magga 안에서 sammā vācā를 알아보고 그 길을 통해 거룩한 nibbāna를 깨달을 수 있게 됩니다.

සාක්ෂාත් කරන්න. දැන් අපි තේරුම් ගන්න ඕනේ මිච්ඡාවාචා හොයාගත්තා සම්මා වාචා හොයාගත්තා සම්මා වාචා දෙයාකාරයි කියලා දැනගත්තාක් කෙලෙස් සහිතයි සසර ගමනට හේතු වෙනවා. සුගතියට හේතු වෙනවා කියලා දැනගත්තා. අනික ලෝකෝත්තරයි නිවනට හේතු වෙනවා කියලා දැනගත්තා. මෙන්න මේ ආකාරයෙන්

이제 우리가 알아들어야 할 것은 이것입니다. micchā vācā를 찾아냈고, sammā vācā를 찾아냈고, sammā vācā는 두 가지라는 것을 알았습니다. kilesa가 섞여 있어 saṃsāra의 길을 이어 가게 하고 sugati로 이끈다는 것을 알았습니다. 다른 하나는 lokuttara이고 nibbāna로 이끈다는 것을 알았습니다.

වෙනවා කියලා දැනගත්තා. මෙන්න මේ ආකාරයෙන් කරුණු තේරුම් අරගත්තහම අපිට පුළුවන්කම ලැබෙනවා කෙනෙක්ගෙන් අහන්න නැතුව තව කෙනෙකුට ගැටි වෙන්නේ නැතුව දැන් මම අනුගමනය කළ යුතු මගේ වචන කෙසේ හැසිරවිය යුතුද කුමන ආකාරයෙන් වචන හැසිරෙව්වොත් මට නිවන් දකින්න පුළුවන්ද නිවන් දැකීමට හේතු වෙන්නේ නම් නිකන් වචන හැසිරිවට බැහැ යථාබෝධයෙන් ඒ තත්ත්වයට පත්වෙන්න ඕන යථාබෝධය තුළින් එතනට පත්වෙලා හිතන් ඒ මග හැසිව්වොත් තමයි ඔහුට පුළුවන්කම ලැබෙන්නේ උතු නිවන් සාක්ෂාත් කරගන්න දැන් අපි

이렇게 일들을 알아들으면 우리는 누구에게 묻지 않고도, 다른 사람과 부딪치지 않고도, 이제 내가 따라야 할 내 말을 어떻게 다스려야 하는지, 어떤 식으로 말을 다스리면 nibbāna를 볼 수 있는지 알 수 있게 됩니다. nibbāna를 보는 데로 이끌려면 그저 말만 다스려서는 안 됩니다. 있는 그대로의 깨달음으로 그 자리에 이르러야 합니다. 있는 그대로의 깨달음을 통해 거기에 이르러 그 길을 걸어갈 때에야 그는 거룩한 nibbāna를 깨달을 수 있게 됩니다.

උතු නිවන් සාක්ෂාත් කරගන්න දැන් අපි දැකගන්න ඕනේ මෙන්න මේ ආකාරයෙන් ආර්ය මාර්ගය පූර්ණය කරගැනීමේ මිච්ඡා වාචා වලින් වෙන්වෙලා සම්මා වාචාවට පත්වෙලා ඒ උත්තර විතර මාර්ගය ප්‍රණ කරගන්න. දැන් අපි

이제 우리는 이렇게 ariya magga를 채워 가는 가운데 micchā vācā에서 떠나 sammā vācā에 이르러 그 가장 높은 길을 채워 가는 것을 보아야 합니다.

විතර මාර්ගය ප්‍රණ කරගන්න. දැන් අපි කල්පනා කරලා බලමු බොහෝකට මේ මුල් පටන් ගන්නකොට එකපාරම උපරිමේටම නැගෙන්න පුළුවන්කමක් ලෝක සත්වයාට නෑ. එහෙනම් මොකද

이제 곰곰이 생각해 봅시다. 대개 처음 시작할 때 세상 중생이 단번에 맨 꼭대기까지 오를 수는 없습니다.

පුළුවන්කමක් ලෝක සත්වයාට නෑ. එහෙනම් මොකද වෙන්නේ? යම්කිසි බොරුවක්,මක්, පරුසයක්, කලාපයක් ඇසුරු කරන්න වෙනකොට සහමුලින් කෙලෙස් දුරු කරපු නැති කෙනෙකුට ඒ කියන තත්ත්වයට සිහියට 100ීක් පූර්ණ කරලා එන්න පුළුවන්කමක් නෑ. එහෙනම් සිද්ධ වෙන්නේ මොකක්ද?

그렇다면 어떻게 됩니까? 어떤 거짓말, 사이를 갈라놓는 말, 거친 말, 쓸데없는 말을 가까이하게 될 때, kilesa를 뿌리째 없애지 못한 사람은 그 자리를 백 퍼센트 채워서 올 수 없습니다. 그렇다면 무슨 일이 일어납니까?

අපි හිතාගන්න ඕනේ යම් යම් මට්ටමකින් යමක් මට අත්හැරිය හැකිද ඒ මට්ටම අත්හරිනවා.

우리는 어느 정도까지 내가 무언가를 놓을 수 있는지 헤아려, 그 정도만큼 놓아야 합니다.

යම්කිසි ආසාවෙන් බැඳීමක් අත්හැරියා නම් බොරුවෙන් අනුන් රවට්ටලා කේලෙමෙන් අනුන් බිදවලා මම මොනවා ලබාගන්නද කියලා මට යම්ම අවබෝධයක් ලැබුණා නම් අමුතුවෙන් අත්හරින්න දෙයක් නැහැ. ඒ මට්ටම අත්හැරම්. එහෙනම්

어떤 바람의 묶임을 놓았다면, 곧 거짓말로 남을 속이고 사이를 갈라놓는 말로 남을 깨뜨려서 내가 무엇을 얻겠느냐는 깨달음을 얻었다면, 따로 애써 놓을 것이 없습니다. 그만큼은 놓입니다.

දෙයක් නැහැ. ඒ මට්ටම අත්හැරම්. එහෙනම් අත්හරින්න බැරි හරියක් තියෙනවා කියලා දැනුනානම් අපි දැනගන්න ඕනේ මට තව යථාබෝධය පිරිලා නැති හරිය තමයි අත්හරින්න බැරි.

그렇다면 놓을 수 없는 부분이 있다고 느껴진다면, 우리는 그 놓을 수 없는 부분이 바로 내게 있는 그대로의 깨달음이 아직 차지 않은 부분임을 알아야 합니다.

එහෙනම් මම මොකක්ද ඒ සඳහා කරන්න ඕන? ලෝකය අනිච්ච වශයෙන්, දුක්ඛ වශයෙන්, අනත්ත වශයෙන් නිතර සිහි කරනවා. මොනවද අනිච්ච

그렇다면 그것을 위해 나는 무엇을 해야 합니까? 세상을 anicca로, dukkha로, anatta로 늘 떠올립니다.

වශයෙන් නිතර සිහි කරනවා. මොනවද අනිච්ච වශයෙන් සිහි කරන්නේ? මේ ලෝකේ කැමති සේ පවතන්න පුළුවන් එකක් නෙමෙයි. ස්ථිරව පවතින ස්ථිරත්වයක් නිසා හටගත්ත දෙයක් ලෝකේ නැත්නම් මොහොතක් පාසා ගෙවි ගෙවී වැනසී යන ධර්මතාවය උරුම කරගෙන හිමි කරගෙන ඒ තුළින් ගොඩනැගිච්ච දේවල් නම් මේ ලෝකයේ තියෙන්නේ. එබඳු ඒවා තුළ මොන හරයක්ද මට අල්ලගන්න තියෙන්නේ. එබඳු අසාර දේවල් පසේ මම ගියොත්

무엇을 anicca로 떠올립니까? 이 세상은 바라는 대로 이어질 수 있는 것이 아닙니다. 굳건함에서 생겨난 것은 세상에 없고, 순간마다 닳고 닳아 무너져 가는 이치를 물려받아 지니고 그것으로 지어진 것들만 이 세상에 있습니다. 그런 것들 속에서 내가 붙잡을 무슨 알맹이가 있겠습니까?

තියෙන්නේ. එබඳු අසාර දේවල් පසේ මම ගියොත් මට සිද්ධ වෙනවා කවදා හරි ඒ අසාරත්වයෙන් මුලාවට පත්වෙන්න. එහෙනම් මම යලි යලිත්

그런 알맹이 없는 것들을 내가 뒤쫓아 간다면, 언젠가는 그 알맹이 없음에 홀리게 될 것입니다.

මුලාවට පත්වෙන්න. එහෙනම් මම යලි යලිත් මොකද කරන්න ඕනේ? මගේ හිත බැඳෙනවා නම් බොරු කියන්න කේලන් කියන්න මොනවා හෝ යහපතක් මට ඒකකින් ලබන්න ඕනේ නැත්නම් මෙහෙම නොකළොත් මට ජීවත් වෙන්න බැහැ කියලා හැඟෙනවා නම් අපි දැනගන්න ඕනේ මාර්ගය කවදාව තව වඩලා ඉවර නෑහ කියලා. එහෙනම් මාර්ගය පූර්ණ වෙනවද

그렇다면 나는 거듭거듭 무엇을 해야 합니까? 거짓말을 하고 사이를 갈라놓는 말을 하는 데 내 마음이 묶인다면, 그것으로 무언가 좋은 것을 얻어야 한다거나 이렇게 하지 않으면 살 수 없다고 느껴진다면, 우리는 길을 아직 다 닦지 못했다는 것을 알아야 합니다.

නෑහ කියලා. එහෙනම් මාර්ගය පූර්ණ වෙනවද නැද්ද කියලා බලාගන්නේ කොතනින්ද? අපි

그렇다면 길이 다 채워졌는지 아닌지는 어디서 알아봅니까?

නැද්ද කියලා බලාගන්නේ කොතනින්ද? අපි විසින් ඒ ආකාරයෙන් අවස්ථාවක් එනකොට ජීවිතයේ හේතුවක් සඳහාවත් මට මේ බොරු කියන්න අවශ්‍යතාවයක් නෑ. කියලාමෙන් බිදුවන්න පරිසනය සැවට පත් කරන්න අවස්තාවයක් නෑහ. ප්‍රප දොරමින් ලෝකයාම මුලා කරන්න අවශ්‍යතාවයක් නෑහ. අසාර ලෝකයක් තුළ මොනවට මොනු කුමක් නිසා මේවා අරගන්නද?

그런 때가 왔을 때 우리 스스로, 살면서 어떤 까닭으로도 나는 이 거짓말을 할 필요가 없다, 사이를 갈라놓는 말로 깨뜨리거나 거친 말로 사납게 만들 일이 없다, 쓸데없는 말을 늘어놓아 세상 사람들을 홀릴 필요가 없다, 알맹이 없는 세상에서 무엇 때문에, 무슨 까닭으로 이것들을 붙잡겠느냐 — 이렇게 됩니다.

මෙන්න මේ ආකාරයෙන් සමා වෙච්ච දවසක් වුනොත් අරිහත් ඵලයට පත් වුනොත් වැටෙහි අන්තිමටම සහමුලින්ම අත්හැරියේ කෙළවර මෙතනයි. එහෙනම්

이렇게 다 끝나는 날이 오면, arahatta phala에 이르면, 깨달아 마지막까지 뿌리째 놓아 버림의 끝이 바로 여기입니다.

සහමුලින්ම අත්හැරියේ කෙළවර මෙතනයි. එහෙනම් උන්වහන්සේගෙන් කවදාවත් මොන හේතුවක් නිසාවත් මුසාවාදයක්, වෘසනාවාචාවක්, පරුසාවාචාවක් සම්පප්පලාපයක් නිසා ලෝකයට අවැඩක් සිද්ධ වෙන්නේ නැහ. එහෙනම් මෙඳු

그렇다면 그분에게서는 결코 어떤 까닭으로도 거짓말, 사이를 갈라놓는 말, 거친 말, 쓸데없는 말 때문에 세상에 해로운 일이 일어나지 않습니다.

අවැඩක් සිද්ධ වෙන්නේ නැහ. එහෙනම් මෙඳු අවස්ථාවන් අපි හරියට තේරුම් අරගත්තා නම් අපිට පුළුවන්කමක් ලැබෙනවා. අනුපූර්ව ශික්ෂාවක් තුළින් අනුපූර්ව මාර්ගයක් තුළින් උතුන් නිවන් සාක්ෂාත් කරගන්න.

그렇다면 이런 때들을 우리가 바르게 알아들었다면, 차례를 밟는 배움과 차례를 밟는 길을 통해 거룩한 nibbāna를 깨달을 수 있게 됩니다.

ප්‍රතිඵලය ගැන අපි කලබොලව. මාර්ගය වැඩීමෙන් පමණයි අපි කරගෙන යා යුත්තේ. මාර්ගයේ අවබෝධය යළා ලැබුණද? ලැබෙන

열매를 두고 우리는 조급해할 것이 없습니다. 우리는 길을 닦는 것만 해 나가면 됩니다.

යුත්තේ. මාර්ගයේ අවබෝධය යළා ලැබුණද? ලැබෙන මට්ටමට අත්හැරී නොවැලී මිදී ගිහිල්ලා ඒ සීල පූර්ණය වෙනවා. අන්න ඒ නිසා අපි ඒ

길에 대한 깨달음을 얻었습니까? 얻은 만큼 놓이고 달라붙지 않고 벗어나, 그 sīla가 채워집니다.

සීල පූර්ණය වෙනවා. අන්න ඒ නිසා අපි ඒ මාර්ගය දැනගෙන ප්‍රඥාව මුල් කරගෙන මේ ආර්ය මාර්ගය පුරන්න උත්සාහ කරන්න ඕන කටයුතු කරන්න ඕන. ඒ නිසා මෙතෙක් මේ කිව් ආකාරයෙන්

그러니 우리는 그 길을 알고 paññā를 바탕으로 삼아 이 ariya magga를 채우려 애쓰고 힘써야 합니다.

කරන්න ඕන. ඒ නිසා මෙතෙක් මේ කිව් ආකාරයෙන් උත්තර විතර වන්නා වූ ආර්යෂ්ඨාංගික මාර්ගය සම්මා වාචා තෝරාගත්තා වටහා ගත්තා ඒ මාර්ගය අනුගමනය කරලා සැක නැතුව ආර්ය මාර්ගය අනුගමනය කරමින් යථාර්ථයෙන් උතු නිවන් සාක්ෂාත් කරනලා අධිෂ්ඨාන කරගන්න සෑම සියලු දෙනාට යහපතක් වේවා. චිත්තාවතා චංහේහි

그러니 지금까지 말한 대로 가장 높은 ariya aṭṭhaṅgika magga 가운데 sammā vācā를 가려내고 알아들었으니, 그 길을 따라 의심 없이 ariya magga를 걸으며 참모습으로 거룩한 nibbāna를 깨닫겠다고 adhiṭṭhāna 하십시오. 모든 이에게 좋은 일이 있기를 바랍니다.

දෙනාට යහපතක් වේවා. චිත්තාවතා චංහේහි සම්බඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තූ සබ්බේ භූතා අනුමෝදන්තූ සබ්බේ සත්තා අනුමෝදන්තූ සබ්බ සම්පත්ති සිද්ධියා ඉදමී පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝ සබ්බ දුක්ඛා පමුච්ච

Ettāvatā ca amhehi sambhataṃ puññasampadaṃ, sabbe devā anumodantu, sabbe bhūtā anumodantu, sabbe sattā anumodantu, sabbasampattisiddhiyā. Idaṃ puññaṃ āsavakkhayāvahaṃ hotu, sabbadukkhā pamuccatu.

සාදු සාදු සාදු

Sādhu, sādhu, sādhu.

번역 고르기