와하라까 코리아
CD026-07

CD026 · 7번째 · 20분 · 원문 녹음

텔레비전 dharma 말씀: sammā kammanta

රූපවාහිනී ධර්ම දේශනා සම්මා කම්මන්ත.

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

Namo tassa bhagavato arahato sammāsambuddhassa(거룩하시고 마땅히 받들어 모실 만하며 스스로 온전히 깨달으신 그분께 절합니다).

අති පූජ්‍ය මහා සංඝරත්නයෙන් අවසරයි

더없이 우러를 mahā saṅgha 보배께 허락을 구합니다.

ශ්‍රද්ධා බුද්ධිසම්පන්න පින්වතුනි පින්වතියනි උතුම් දරුදැරියනි

믿음과 슬기를 갖춘 복된 여러분, 복된 여성 여러분, 귀한 아이들이여.

අද අප බලාපොරොත්තු වන්නේ ආර්ය අෂ්ඨාංගික මාර්ගයෙහි සම්මා කම්මන්ත කියන මේ උතුම් මාර්ග අහංකයේ පිළිබඳව විතරත් පවිත්‍රාත්ම මකව කරුණු වටහාගත්තයි.

오늘 우리가 하려는 것은 ariya aṭṭhaṅgika magga 가운데 sammā kammanta라는 이 거룩한 길의 갈래를 두고 그 내용을 자세히 알아보는 것입니다.

අපි මොනවද මේ සම්මා කම්මන්ත කියලා කියන්නේ?

우리가 sammā kammanta라고 하는 것은 무엇입니까?

යහපත් කර්මාන්තය නිවැරදි කර්මාන්තය හරි කර්මාන්තය ආදී වශයෙන් අපිට මේවට මේ ආකාරයෙන් අර්ථ පෙන්නුවට නිවන් දැකීමට හේතු වෙන්න අපේ ක්‍රියාවෙන් කළ යුත්තේ මොකක්ද කියන එක ඔය ටිකෙන් කියවුනද කියලා හොඳින් තේරුම් අරගෙන බලන්න ඕනේ.

좋은 일, 바른 일, 옳은 일 같은 말로 그 뜻을 보여 주기는 하지만, nibbāna를 보는 데 이바지하도록 우리가 몸으로 해야 할 것이 무엇인지가 그 말들로 다 드러났는지 잘 알아듣고 살펴보아야 합니다.

එහෙනම් යහපත් කර්මාන්තය කියලා කියනකොට නොයෙක් ආකාරයෙන් ගොවි තැන් කරන ඒවා ඒ වගේම වෙළඳන් කරන ඒවා මේ වගේ දේවල් වලින් තමයි මේ යහපත් කරමාන්ත කියන්නේ අපි හිතාගත්තා නම් ඒ හිතාගත්ත කාරණාවලින් අපිට පුළුවන්ද යහපත් කර්මාන්තය තෝරගන්න අපි මේ ටික හිතලා බලන්න ඕනේ.

그렇다면 좋은 일이라고 할 때, 여러 가지로 농사짓는 일, 또 장사꾼이 하는 일 같은 것을 좋은 일이라고 우리가 생각했다면, 그렇게 생각한 것으로 좋은 일을 가려낼 수 있겠습니까? 이것을 곰곰이 생각해 보아야 합니다.

එහෙනම් අපිට යහපත් කර්මාන්තයක් සිද්ධ කරගන්න මාර්ගයක් තියෙනවා නම් නිවන් දකින්න පුළුවන්ද? ගොවිතැන් කර කර ඉඳලා. එහෙම නැත්නම් වෙනදාන් කරලා ඒක නිවන් මගක් වෙනවද?

그렇다면 좋은 일을 해 나갈 길이 있다고 해서 nibbāna를 볼 수 있겠습니까? 농사를 지으며 지내서, 아니면 장사를 해서 그것이 nibbāna의 길이 됩니까?

අබුද්ධෝත්පාද කාලේ ඔය ටික කරපු අයත් නිවන් මගක් වැඩුවද බුදුපියාණන් වහන්සේ දේශනා කර වදාරනවා මේ ආර්ය මාර්ගය තුළ තියෙන යම්කිසි මාර්ග අහංගයක් ඇත්නම් මේ ශාසනයෙන් බැහැර නෑ කියලා. එහෙනම් අපි අද දකින්න ඕනේ

Buddha께서 나타나시지 않은 때에 그런 일을 한 사람들도 nibbāna의 길을 닦았습니까? Buddha께서는 이 ariya 길 안에 있는 길의 갈래라면 무엇이든 이 sāsana 밖에는 없다고 가르치십니다.

බැහැර නෑ කියලා. එහෙනම් අපි අද දකින්න ඕනේ ශාසනය තුළ තියෙන ආර්ය මාර්ගය කුමක්ද කියන කාරණය

그러니 오늘 우리는 sāsana 안에 있는 ariya 길이 무엇인지를 보아야 합니다.

මහා චත්තාරිසක සූත්‍රය ආශ්‍රයෙන් අපි දැනගන්න ඕනේ මේ කියන්නා වූ සම්මා කම්මන්ත කියන මාර්ග අංගයේ හරියාකාරව වටහාගන්න

Mahācattārīsaka sutta에 기대어, 지금 말하는 sammā kammanta라는 길의 갈래를 바르게 알아들어야 합니다.

සම්මා කම්මන්තය සම්මා කම්මන්ත සහි දැනගනී මිච්ඡා කම්මන්තය මිච්ඡා කම්මන්ත සේ දැනගනී සම්මා කම්මන්තයේ දෙයා ක්‍රියාකාරයි කියා දැනගනී එකක් ලෞකිකයි කෙලෙස් සහිතයි සසර ගමනට හේතු වෙනවා. අනික ලෝකෝත්තරයි නිවනට හේතු වෙනවා. මෙන්න මේ කියන කාරණා ටික ඒ පිළිබඳව අපි දැකගන්න ඕනේ.

sammā kammanta를 sammā kammanta로 알고, micchā kammanta를 micchā kammanta로 압니다. sammā kammanta가 두 가지임을 압니다. 하나는 lokiya이고 kilesa가 섞여 있어 saṃsāra의 길로 이끕니다. 다른 하나는 lokuttara이고 nibbāna로 이끕니다. 바로 이 점들을 우리가 보아 알아야 합니다.

එහෙනම් මොනවද මිච්ඡා කර්මාන්ත කියලා කියන්නේ?

그렇다면 micchā kammanta라고 하는 것은 무엇입니까?

තාගාතයේ අත්තාදානයේ කාම මිත්‍යාචාරය කියන මේවට කියනවා මිත්‍යා කම්මන්ත නැත්නම් කානඝාත අදත්දාන සුරා සූද දුරාචාර මෙන්න මේ කටයුතු ටිකට කියනවා මිත්‍යා කම්මන්ත

산 목숨을 죽이는 것(pāṇātipāta), 주지 않은 것을 갖는 것(adinnādāna), kāmesu micchācāra, 이것들을 micchā kammanta라고 합니다. 다시 말해 목숨 죽이기, 남의 것 훔치기, 술과 노름과 그릇된 행실, 바로 이런 일들을 micchā kammanta라고 합니다.

එහෙනම් සම්මා කම්මන්තය මොකක්ද පානාතිපාතා වේරමණී අදින්නා දානා වේරමණී කාමේසු මිච්ඡාචාරා වේරමණී අයං උච්චති භික්ඛවේ සම්මා කම්මන්තෝ කියලා මෙසේ සම්මා කම්මන්තයක් පෙන්නනවා.

그렇다면 sammā kammanta는 무엇입니까? "Pāṇātipātā veramaṇī, adinnādānā veramaṇī, kāmesu micchācārā veramaṇī, ayaṃ vuccati bhikkhave sammā kammanto(목숨 죽이기를 멀리함, 주지 않은 것 갖기를 멀리함, 감각 즐거움에서 그릇된 행실을 멀리함, bhikkhu들이여, 이것을 sammā kammanta라 한다)"라고 이렇게 sammā kammanta를 보여 주십니다.

එහෙනම් දැන් අපි දකින්න ඕනේ මිච්ඡා කම්මන්තයේ මිච්ඡා කම්මන්තයේ සේ දැනගන්නවා. සම්මා කම්මන්තයේ සම්මා කම්මන්තයේ සැනගන්නවා. අන්න සම්මා කම්මන්තය දෙයාකාරයි කියා දැනගන්නවා. එකක් ලෞකිකයි, කෙලෙස් සහිතයි සසර ගමනට හේතු වෙනවා. අනික ලෝකෝත්තරයි නිවනට හේතු වෙනවා. දැන් මේ ටිකේදී අපි

그러면 이제 우리가 보아야 할 것은, micchā kammanta를 micchā kammanta로 알고, sammā kammanta를 sammā kammanta로 아는 것입니다. 그리고 sammā kammanta가 두 가지임을 압니다. 하나는 lokiya이고 kilesa가 섞여 있어 saṃsāra의 길로 이끕니다. 다른 하나는 lokuttara이고 nibbāna로 이끕니다.

නිවනට හේතු වෙනවා. දැන් මේ ටිකේදී අපි තෝරාගන්නේ කොහොමද? මිච්ඡා කම්මන්තයේ මිච්ඡා කම්මන්තයේ සේ දැනගනී කියනකොට දැන් ප්‍රාණඝාතේ අත්තාදානයේ කාම මිත්‍යාචාරයේ මිච්ඡාකම්මන්ත කියා දැනගත්තා කිව්වහම දැනගැනීම සම්පූර්ණද?

이제 여기서 우리는 어떻게 가려냅니까? micchā kammanta를 micchā kammanta로 안다고 할 때, 목숨 죽이기, 주지 않은 것 갖기, kāmesu micchācāra를 micchā kammanta라고 알았다고 하면 그것으로 앎이 다 된 것입니까?

අපි ඊත් එහා දැනගත හරියක් තියෙනවත. මොකක්ද දැනගන්න ඕනේ? මේ මිච්ඡා කම්මන්තයයි මේ මිච්ඡා කම්මන්තයට හේතුවයි. මේ මිච්ඡා කම්මන්ත නිරෝධයයි. මේ මිච්ඡා කම්මන්ත නිරෝධ මාර්ගයයි කියලා දැනගත්තොත් නම් ඔය හතර ආකාරයෙන් අන්න එදාට දැනගත්තා වෙනවා මිච්ඡා කම්මන්තයේ මිච්ඡා කම්මන්තයේ සේ දැනගත්තා වෙනවා. එහෙනම් අපි දැනගන්න ඕනේ කොහොමද ඒ ටික කරගන්නේ?

우리가 그 너머로 알아야 할 부분이 있습니다. 무엇을 알아야 합니까? 이것이 micchā kammanta이고, 이것이 micchā kammanta의 까닭이며, 이것이 micchā kammanta의 그침(nirodha)이고, 이것이 micchā kammanta의 그침에 이르는 길이라고, 이렇게 네 가지로 알았을 때 비로소 micchā kammanta를 micchā kammanta로 안 것이 됩니다. 그러니 그것을 어떻게 해내는지 알아야 합니다.

අපි අර ඉස්සෙල්ලා බැලුවා වාගේමේ යථාර්ථය දකින්න පුරුදු වෙන්න ඕනේ.

앞서 살펴본 것과 똑같이 있는 그대로를 보는 데 익숙해져야 합니다.

මේ ආර්ය ධර්මය ඇතුළු කරන්නේ නැති. සද්ධර්මය අහලා නැති ප්‍රගුණ කරලා නැති. ලෝකයේ නිච්චයි, සැපයි, ආත්මයි කියන මේ දෘෂ්ටියෙන් මුලාවට පත්වීමෙන් පංචකාමයෝ හරවත් දේවල් හරි වැදගත් දේවල් කියලා සාරවත් දේවල් කියලා මුලා දෘෂ්ට්ටියෙන් අල්ලගෙන එහි ඇලී බැඳී සිටින්නා වූ මානසිකත්වයක් ඇති ඒ අවිද්‍යා සහගත මානසිකත්වයෙන් එබඳු ලෝකය ඇතුළු කරන පංචකාමයන්ගේ බැඳිලා ඉන්න මත්වෙලා ඉන්න ලෝක සත්වයාට මෙන්න මේ අවස්ථාවේදී සිද්ධ වෙන දෙයක් තියෙනවා. මට මේ ආශ්වාදය ලබා ගැනීම සඳහාු ආකාරයෙන් හෝ කමක් නෑ. මොන විදිහේ අවිත්තියක් අසාධාරණයක් හරි මට ප්‍රශ්නයක් නැහ. මට මේ ආශ්වාදය ලබා ගැනීමට මම ඒ දේ සිද්ධ කරනවා.

이 ariya dharma를 받아들이지 않고, saddhamma를 듣지도 익히지도 않은 채, 세상이 늘 있고(nicca) 즐겁고(sukha) 나(attā)라는 견해에 홀려, 다섯 감각 즐거움을 알찬 것, 값진 것, 알맹이 있는 것이라고 홀린 견해로 붙잡고 거기 들러붙고 묶여 있는 마음가짐, 그 avijjā가 섞인 마음가짐으로 그런 세상을 받아들이고 다섯 감각 즐거움에 묶여 취해 있는 뭇 삶에게 이때 벌어지는 일이 있습니다. "이 맛(assāda)을 얻을 수만 있다면 어떤 식이든 상관없다. 어떤 옳지 않은 일, 부당한 일이라도 나는 아랑곳하지 않는다. 이 맛을 얻으려고 나는 그 일을 한다."

මෙන්න මේ විදිහට මත්වීමෙන් එන තීරණයක් එනවා.

이렇게 취함에서 나오는 결정이 생겨납니다.

පංචකාමයන්ගෙන් මත්වීම නිසා මතුවෙන තීරණය නිසා මොකද කරන්නේ? ඒ මුලා දෘෂ්ටියෙහි මුලා තීරණයහි පිහිටලා ඔහු නිගමනය කරනවා මගේ මේ පංචකාම ආශ්වාද ලබා ගැනීම සඳහා සත්ව හිංසාවක් කරන්න වුනත් මම කරනවා. ප්‍රාණඝ ගහතයක් කරන්න ඕන ඒත් කරනවා. හොරමැර වංචාවක් කරන්න ඕනොත් මම ඒක කරනවා. ඊට වඩා මට ලොකුයි මගේ ආශ්වාදය සුරාවක් සෝදුවක් දුරාචාරයක් කරන්න යෙදුනොත් මොන අසාධාරණයක්වත් මම කරනවා. එහයි ආශ්වාදය මට ඊට වඩා ලොකුයි. මෙන්න මේ

다섯 감각 즐거움에 취해서 생겨난 그 결정 때문에 무엇을 합니까? 그 홀린 견해, 홀린 결정에 서서 그는 이렇게 마음먹습니다. "내 다섯 감각의 맛을 얻기 위해서라면 산 것을 해쳐야 해도 하겠다. 목숨을 빼앗아야 해도 하겠다. 도둑질과 속임수를 해야 해도 하겠다. 그보다 내 맛이 더 크다. 술이나 노름이나 그릇된 행실을 하게 되면 어떤 부당한 일이라도 하겠다. 그래, 그 맛이 나에게는 그보다 더 크다."

එහයි ආශ්වාදය මට ඊට වඩා ලොකුයි. මෙන්න මේ ආකාරයෙන් ආශ්වාදයෙන් මත් වෙච්ච පුද්ගලයා තාන අත්තාදාන කාම මිත්‍යාචාර කියන මෙන්න මේ තුන් ආකාරයෙන් කායික ක්‍රියාවලීන්ගෙන් වැරදි දුශ්චරිත කරන්න පටන් ගන්නවා.

이렇게 맛에 취한 사람은 목숨 죽이기, 주지 않은 것 갖기, kāmesu micchācāra라는 이 세 가지 몸의 행위로 잘못된 duccarita를 저지르기 시작합니다.

මෙන්න මේ ආකාරයෙන් කරන්න ආකාරය මේකයි කියලා දැනගත්තා නම් දැනගන්නවා. එහෙනම් මේ අවිද්‍යාව නිසා තෘෂ්ණාව නිසා ලෝක සත්ත්වයා බහින තීරණයක් නේද මේ? ඔහුට වෙන් වෙන්න බෑහ නේද වේශයෙන්? ඔහු කොහොම ඕකෙන් වෙන් වෙන්නද?

이렇게, 저지르는 방식이 이것이라고 알았다면 아는 것입니다. 그렇다면 이것은 avijjā 때문에, taṇhā 때문에 뭇 삶이 빠져드는 결정이 아닙니까? 그는 거기서 떨어져 나올 수 없지 않습니까? 그가 어떻게 그것에서 벗어나겠습니까?

එහෙනම් මේ අතරතුර ඒ යථා ධර්මය අහපු නැති සද්ධර්මය ශ්‍රවණය නොකරපු මෙවඳු වන්නා වූ මුලා ලෝකයේ මුලා පුද්ගලයන් ඇතුළු කරගෙන එසේ වැඩිච්ච මනසක් ඇති පුද්ගලයා අන්න ඒ මානසික මුලාව නිසාම බැහැගත්ත තීරණයක් අනුව තමයි ප්‍රාණඝාත කරන්නේ, අදත්තාදාන කරන්නේ, කාම මිත්‍යාචාර කරන්නේ. මෙන්න මේ කාරණය දැනගන්නවා. එහෙනම් ඒකට හේතුව දැනගත්තා.

그러니 이러는 동안, 참된 dharma를 듣지 않고 saddhamma를 귀 기울여 듣지 않은 이런 홀린 세상의 홀린 사람들 틈에서 그렇게 자란 마음을 가진 사람은, 바로 그 마음의 홀림 때문에 빠져든 결정에 따라 목숨을 죽이고, 주지 않은 것을 갖고, kāmesu micchācāra를 저지릅니다. 바로 이 점을 압니다. 그렇다면 그 까닭을 안 것입니다.

කානගාතී අසාධාරණත්වවේ, හොරමැර වංචාවන්ගේ අසාධාරණත්වවේ, සුරා සූ දුරාචාර්යන්ගේ අසාධාරණත්වවේ මෙන්න මේ ආකාරයෙන් දැනගත්ත තේරුම් ගත්ත කෙනා මොකද වෙන්නේ? අන්න එහෙම දැනගත්තා නම් අර කියන සද්ධර්මය අහලා ආර්ය ධර්මයන් වුරු කරලා ඒ තුළින් දැනගන්නවා මේවා අසාධාරණයි නොකළ යුතු දේවල් ලෝකයටත් අවඩයි මටත් අවඩයි කියන කාරණය එසේ දැනගත්තේ නැති අර අසන්මය ඇතුළු කරපු පුද්ගලයා මොකද කරන්නේ? අන්න ඒ ආකාරයෙන් කටයුතු කරවා නම් අන්න ඒ නිසා තමයි මේ ප්‍රාණඝාථා අදත්තාදාන කාම විත්‍යාචාර හටගන්න හේතුව ඒක දකිනවා. ඒ තෘෂ්ණාවට බැඳිලා ඒ අවිද්‍යාවෙන් බැරිලා කරපු කාරණය නිසයි එහෙම හටගන්නේ. එහෙනම්

목숨 죽이기의 부당함, 도둑질과 속임수의 부당함, 술과 노름과 그릇된 행실의 부당함을 이렇게 알고 깨달은 사람은 어떻게 됩니까? 그렇게 알았다면 앞서 말한 saddhamma를 듣고 ariya dharma를 익혀 그로써, 이것들은 부당하고 해서는 안 되는 일이며 세상에도 해롭고 나에게도 해롭다는 것을 압니다. 그렇게 알지 못하고 그릇된 dharma를 받아들인 사람은 어떻게 합니까? 그런 식으로 행한다면 바로 그 때문에 목숨 죽이기, 주지 않은 것 갖기, kāmesu micchācāra가 생겨난다는 까닭을 봅니다. 그 taṇhā에 묶이고 그 avijjā에 빠져서 한 일 때문에 그렇게 생겨나는 것입니다.

කරපු කාරණය නිසයි එහෙම හටගන්නේ. එහෙනම් වෙන් වෙන්නේ කුමක් නිසාද? මෙන්න මේ ආකාරයෙන් යථාර්ථය දැකලා අයිුතු අසාධාරණ බව දැකලා මේ ආකාරයෙන් ලෞකික අදහසකින් යම් කෙනෙක් වෙන් වුණා නම් අන්න ඒ පුද්ගලයාත් ප්‍රාණඝාත කරන්න හොඳ නෑ. හොරම මැරවංචා කරන්න හොඳ නැ. සුරාසූ දුරාචාර කරන්න හොඳ නෑ. ඒවා දුශ්චරිත කොටසට වැටෙනවා. නොකළ යුතු කොටසට වැටෙනවා කියලා මෙන්න මේ ආකාරයෙන් ඒවයෙන් වෙන් වෙනවා. දැන් මොකක්ද සිද්ධ වෙන්නේ? අන්න ඒ වෙන්වීමක් ඇටනම් කියනවා ලෞකික වූ කෙලෙස් සහිත වූ සසර ගමනට හේතු වෙන සම්මා කම්මන්තය. දැන් මෙතෙන්දි

그렇다면 무엇 때문에 벗어납니까? 이렇게 있는 그대로를 보고 옳지 않고 부당하다는 것을 보아 lokiya한 생각으로 누군가가 벗어났다면, 그 사람도 "목숨을 죽이는 것은 좋지 않다. 도둑질과 속임수를 하는 것은 좋지 않다. 술과 노름과 그릇된 행실을 하는 것은 좋지 않다. 그것들은 duccarita 쪽에 든다. 해서는 안 되는 쪽에 든다" 하고 이렇게 그것들에서 벗어납니다. 이제 무엇이 일어납니까? 그런 벗어남이 있다면 그것을 lokiya이고 kilesa가 섞여 있으며 saṃsāra의 길로 이끄는 sammā kammanta라고 합니다.

හේතු වෙන සම්මා කම්මන්තය. දැන් මෙතෙන්දි අපි දැනගත්ත දෙයක් තියෙනවා කුමක්ද? මිච්ඡා කම්මන්තයේ මිච්ඡා කම්මන්ත සී දැනගැනීමට මග පාදගත්තා. එහෙනම් අපි දන්නවා මෙන්න මෙහෙමයි අවිද්‍යාව නිසා. තෘෂ්ණාව නිසා මිත්‍යා කර්මාන්තයට ලෝක සත්වයා පෙළඹෙන්නේ. එහි මුල ඒකයි. එහෙනම් එතකොට හටගන්න මිත්‍යා කර්මාන්තයක් හැටම්. නැත්නම් තාන අදත් ආදාන කා මිත්‍යාචාර්ය වටනම් අවඩයි අසාධාරණයි.

이제 여기서 우리가 알게 된 것이 무엇입니까? micchā kammanta를 micchā kammanta로 알 길을 열었습니다. 그래서 우리는 압니다. 뭇 삶은 이렇게 avijjā 때문에, taṇhā 때문에 micchā kammanta로 끌려갑니다. 그 뿌리가 바로 그것입니다. 그렇다면 그때 생겨나는 micchā kammanta, 곧 목숨 죽이기, 주지 않은 것 갖기, kāmesu micchācāra는 해롭고 부당합니다.

එහෙනම් අවට සහගත වූ දුශ්චැරිත වූ අවසාධාරණ වූ යම්කිසි කටයුත්තක් කරනවා නම් මෙන්න මේ තෘෂ්ණාව මුල් කරගෙන හටගත්ත කාමයන්ගේ මත්වීමෙන් විකෘති මානසිකත්වයෙන් ලෝක සත්ත්වයා බහින තීරණයක් තමයි මේ කටයුතු මේ කියන්නා වූ මිත්‍යා කර්මාය කර්මාන්තයට බැහැ ගන්නවා නම් බැහැගන්නේ මෙහෙමයි. මෙන්න මේ ටික තේරුම් ගත්ත පුද්ගලයා දැනගත්තා මෙන්න මිච්ඡා කර්මාන්තය මෙත මෙන්න මිච්ඡා කම්මන්තයට හේතුව එහෙනම් මේ යථාබෝධය දැක්ක කෙනා ඊට පස්සේ මොකද කරන්නේ?

그렇다면 해로움이 섞인, duccarita인, 부당한 어떤 일을 한다면, 그것은 taṇhā를 뿌리로 하여 생겨난 감각 즐거움의 취함과 일그러진 마음가짐으로 뭇 삶이 빠져드는 결정입니다. 지금 말하는 micchā kammanta에 빠져든다면 이렇게 빠져드는 것입니다. 이것을 깨달은 사람은 "여기 micchā kammanta가 있고, 여기 micchā kammanta의 까닭이 있다"고 알았습니다. 그러면 이 있는 그대로의 깨침을 본 사람은 그 뒤에 무엇을 합니까?

මේකෙ වෙන අවඩ අසාධාරණය දැකලා අනිච්ච වශයෙන්, දුක්ඛ වශයෙන්, අනත්ත වශයෙන් ලෝකයේ යථාර්ථය තේරුම් ගත්තා නම් ඒ තැනත්තාට ලැබෙනවා අසාරවන්නා ලෝකයේ මොනවට මම මේවා කරන්නද? මොන ලාභයක් ලබාගන්නද? මෙන්න මේ ආකාරයෙන් තේරුම් අරගත්ත පුද්ගලයා මොකද කරන්නේ?

여기서 생기는 해로움과 부당함을 보고, anicca로, dukkha로, anatta로 세상의 참모습을 깨달았다면, 그 사람에게 "알맹이 없는 세상에서 무엇 때문에 내가 이런 짓을 하겠는가? 무슨 이득을 얻겠다고?" 하는 생각이 듭니다. 이렇게 깨달은 사람은 무엇을 합니까?

ලෞකික වශයෙන් කෙලෙස් සහිතවන්නා වූ සසර ගමනට සුගතියට හේතු වෙන මිච්ඡා කම්මන්තයත් ඉක්මෝලා ආර්ය වූ ලෝකෝත්තර වූ සම්මා කම්මන්තයට බහින තැනක් තියෙනවා. අන්න

lokiya로서 kilesa가 섞여 saṃsāra의 길에서 sugati로 이끄는 micchā kammanta까지도 넘어서서, ariya이고 lokuttara인 sammā kammanta로 들어서는 자리가 있습니다.

සම්මා කම්මන්තයට බහින තැනක් තියෙනවා. අන්න එතනට බහින්න ඉක්මවන්නේ කොහොද මේ මිත්‍යා කම්මන්තයේ. අන්න ඒක තමයි අපි දැන් දැනගන්න ඕනේ. ලෝකයේ අනිච්ච වශයෙන්, දුක්ඛ වශයෙන්,

그 자리로 들어서려면 이 micchā kammanta를 어디에서 넘어섭니까? 바로 그것을 우리가 이제 알아야 합니다.

ඕනේ. ලෝකයේ අනිච්ච වශයෙන්, දුක්ඛ වශයෙන්, අනත්ත වශයෙන් දකිනවා. එහෙනම් මේ ලෝකයේ ඇස, කන, දිව, නාසය, ශරීරය, මන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ ලෝකයට අයිති ලෝකේ විද්‍යාමාන වෙන මෙබඳු වන්නා වූ පැවැත්මත් තුළ තිබෙන දේවල් අනිච්ච වශයෙන් දකිනවා, දුක්ඛ වශයෙන් දකිනවා, අනත්ත වශයෙන් දකිනවා. මේ ආකාරයෙන් දකිනකොට මොකද

세상을 anicca로, dukkha로, anatta로 봅니다. 그러니까 이 세상의 눈, 귀, 혀, 코, 몸, 마음, 그리고 형상, 소리, 냄새, 맛, 닿음 같은, 이 세상에 속하고 세상에 드러나는 이런 있음 안에 있는 것들을 anicca로 보고, dukkha로 보고, anatta로 봅니다.

වශයෙන් දකිනවා. මේ ආකාරයෙන් දකිනකොට මොකද වෙන්නේ? මේ ලෝකය තුළ මම කැමති සේ කොච්චර පවත්වන්න හැදුත් විපරිණාමයට පත්වීම වැඩසීම ධර්මතාවය උරුම කරගෙන තියෙන ලෝකයේ මට ඕන විදිහට කුමක්වත් පවත්වන්න බැහ. බැරි දෙයක් කරන්න හදලා මුලා වෙනවා පමණයි කියලා වැටහුණා නම් අන්න ඒ පුද්ගලයා මොකද කරන්නේ?

이렇게 볼 때 무엇이 일어납니까? 이 세상에서 내가 바라는 대로 아무리 붙들어 두려 해도, 바뀌고 무너지는 성품을 물려받은 세상에서는 무엇 하나 내 뜻대로 붙들어 둘 수 없다, 할 수 없는 일을 하려다 홀릴 뿐이라고 알게 되었다면, 그 사람은 무엇을 합니까?

සාර ධර්මයක් ලැබෙන්නේ නෑ කොච්චර දුක සේ ඇසුරු කළත්. අසාරෝම ගෙවිලා යනවා මිසක්. ඉතුරු කරන සාර ධර්මයක් නෑහ. දුක විඳින්න මගපාදලා කෙළවර වෙනවා මිසක් අල්ලගන්න හරයක් ඇත්තේ නෑහ කියලා. මෙන්න මේ ආකාරයෙන් තේරුම් ගන්න පටන් ගත්තා නම් මොකද වෙන්නේ?

아무리 괴롭게 붙들고 지내도 알맹이 있는 것은 얻지 못한다. 알맹이 없이 닳아 없어질 뿐, 남겨 둘 알맹이는 없다. 괴로움을 겪을 길을 열고 끝날 뿐, 붙잡을 알맹이는 없다고, 이렇게 깨닫기 시작했다면 무엇이 일어납니까?

ධර්මානුකූලව සත්‍යය අයට අනුකූලව තේරුම් ගත්තා වෙනවා ප්‍රාණඝාතයන්ගේ අසාරත්වය හොරමැර වංචාවන්ගේ අසාරත්වය සුරා සූද දුරාචාරල අසාරත්වය එහෙනම් මෙන්න මේ ටික හරියාකාර තේරුම් ගත්ත කෙනාට මොකද වෙන්නේ? අසාර දේ තේරුම් ගත්තා නම් අසාර

dharma에 맞게, 참에 맞게 깨닫게 됩니다. 목숨 죽이기의 알맹이 없음, 도둑질과 속임수의 알맹이 없음, 술과 노름과 그릇된 행실의 알맹이 없음을. 그렇다면 이것을 바르게 깨달은 사람에게 무엇이 일어납니까?

වෙන්නේ? අසාර දේ තේරුම් ගත්තා නම් අසාර වන්නා වූ ප්‍රාණඝාතය මොනවට කරන්නද? අසාර වන්නා වූ හොරමැරවංචා මොකට කරන්නද? අසාර වූ සුරාසූ දුරාචාරයන් පස්සේ ගිහිල්ලා මොනවා කරන්නද හරයක් නෑනේ. අසාරවන්නාවුදී අවයට සහගතදී කොහොමත්ම හරයක් නෑහ. ඒක නීච්ච දහම් වලට වැටෙනවා. හරයක් නැතිවන්නා වූ ඒ අතේවල් පස්සේ යන්න මට මොනවා හේතුවක්වත් නෑ කියලා. ධර්මාවබෝධයක් මේ ආකාරයෙන් ලැබිලා

알맹이 없는 것을 깨달았다면, 알맹이 없는 목숨 죽이기를 무엇 하러 하겠습니까? 알맹이 없는 도둑질과 속임수를 무엇 하러 하겠습니까? 알맹이 없는 술과 노름과 그릇된 행실을 쫓아가서 무엇을 하겠습니까, 알맹이가 없는데요. 알맹이 없고 해로움이 섞인 것에는 어떻게 해도 알맹이가 없습니다. 그것은 낮은 dharma에 듭니다. 알맹이 없는 그것들을 쫓아갈 까닭이 나에게는 하나도 없다고 여깁니다.

කියලා. ධර්මාවබෝධයක් මේ ආකාරයෙන් ලැබිලා හිතන් ඒ යථාබෝධය නිසා යම් ප්‍රාණඝාතයෙන් වෙන්වීමක් වුනාද අදත් ආදානයෙන් ඒ වතේ හොරමැර වංචාවන්ගේ වෙන්වීමක් වුණාද? කාම මිත්‍යාචාරයන්ගේ වෙන්වීමක් වුනාද මෙන්න මේ නිසා ඒ ශාන්ත වූ ප්‍රණිත වූ නිවි සැනසීමට පත් වුනා නම් මෙන්න මේ අවස්ථාවට පත්වුන කෙනාට කියනවා ලෝකෝත්තර වූ සම්මා කම්මන්ත මාර්ගය වැඩූ කෙනා. මෙන්න මෙතන්ට පත් වෙනවා

이렇게 dharma를 깨쳐 그 있는 그대로의 깨침 때문에 목숨 죽이기에서 벗어났는지, 주지 않은 것 갖기, 곧 도둑질과 속임수에서 벗어났는지, kāmesu micchācāra에서 벗어났는지, 그리하여 그 고요하고 뛰어난, 꺼져 가라앉은 평안에 이르렀다면, 이 자리에 이른 사람을 lokuttara인 sammā kammanta의 길을 닦은 사람이라고 합니다.

මාර්ගය වැඩූ කෙනා. මෙන්න මෙතන්ට පත් වෙනවා නම් මොකද වෙන්නේ? මෙන්න මෙතන්දි අපි දැනගන්නවා සම්මා කම්මන්තයේ සම්මා කම්මන්තයේ සේ දැනගනී. මිච්ඡා කම්මන්තයේ මිච්ඡා කම්මන්තයේ සේ දැනගනී. සම්මා කම්මන්තයේ දෙයාකාරයි කියලා දැනගනී එකක් ලෞකිකයි, කෙලෙස් සහිතයි, සසර ගමනට හේතු වෙනවා. අනික ලෝකෝත්තරයි නිවනට හේතු වෙනවා කිව්ව දහම මෙන්න මෙසේ තේරුම් ගත්තට පස්සේ ඔහු ලබාගත්තා තව දෙයක් මොනවද? තවත් සම්මා දිට්ඨියක් ලැබුවා. මොකක්ද ඒ ඊළඟ සම්මා දිට්ඨිය? සම්මා කම්මන්තයේ පිළිබඳ සම්මා දිට්ඨිය වෙන තවත් වැදගත් දෙයක්. එහෙනම්

여기에 이르면 무엇이 일어납니까? 바로 여기서 우리는, sammā kammanta를 sammā kammanta로 알고, micchā kammanta를 micchā kammanta로 알며, sammā kammanta가 두 가지임을, 하나는 lokiya이고 kilesa가 섞여 saṃsāra의 길로 이끌고, 다른 하나는 lokuttara이고 nibbāna로 이끈다고 하신 dhamma를 이렇게 깨닫고 난 뒤, 그가 또 얻은 것은 무엇입니까? 또 하나의 sammā diṭṭhi를 얻었습니다. 그 다음 sammā diṭṭhi는 무엇입니까? sammā kammanta에 대한 sammā diṭṭhi가 되는 또 하나의 소중한 것입니다.

දිට්ඨිය වෙන තවත් වැදගත් දෙයක්. එහෙනම් සම්මා කම්මන්ත කියන මාර්ගාංගය ආර්ය ධර්මය තුළින් වටහාගත්ත සම්මා දිට්ඨිය පරිවාහාර කරෙන්න තියෙන්නේ. එහෙනම් තව මොකක්ද වෙන්නේ? මෙහි දැනගත්තා වූ මේ මාර්ග හංගිය ධර්මානුකූලව තේරුම් ගත්ත කෙනාට වටිනා දෙයක් වැටහෙනවා. මොකක්ද? අපි

그렇다면 sammā kammanta라는 길의 갈래는 ariya dharma로 깨달은 sammā diṭṭhi가 둘러싸고(parivāra) 있는 것입니다. 그러면 또 무엇이 일어납니까? 여기서 알게 된 이 길의 갈래를 dharma에 맞게 깨달은 사람에게 값진 것이 보입니다.

වටිනා දෙයක් වැටහෙනවා. මොකක්ද? අපි මෙඳුන්නා වූ ප්‍රාණඝාතත්දාන කාමෙත් මේවයයින් කෙරෙනවා නම් මේවා කවදාවත් හරයක් ඇති දේවල් නෙමෙයි විනාශයට පත්වෙන දේවල්, දුගතියට පත්වෙන දේවල්, සසර මුලාවට පත්වෙන දේවල් නීච දේවල් අත්හැරිය යුතුයි, නොවැලිය යුතුයි, මිදිය යුතුයි කියලා වටහාගත්තා නම් ධර්මාවබෝධයෙන් ඒ මාර්ගය තුළින්ම නිවන් මග බව වටහාගත්තා නම් අප්‍රමාදව මම ඒ මාර්ගය අනුගමනය කරලා ඊට අනුකූලව මගේ හිත කය වචනය සකස් කරලා ඊට අනුකූල වෙන්න ඕනෑ කියන මේ මානසිකත්වය සකස් කරගන්න ඕනෑ කියන්නා වූ අධිෂ්ඨානයකින් අප්‍රමාදව කටයුතු කරන්න පටන් ගත්තා නම් මෙන්න මෙතන්දි ඇතිවෙනවා සම්මා කම්මන්ත මාර්ග අහංගය පිළිබඳව පරිවාර කළ සම්මා වායාම මාර්ග අංගය ඊළඟට මොකද

무엇입니까? 우리가 이런 목숨 죽이기, 주지 않은 것 갖기, kāmesu micchācāra 같은 것들을 한다면, 이것들은 결코 알맹이 있는 것이 아니고 무너져 버리는 것, duggati로 떨어지는 것, saṃsāra의 홀림에 빠지는 것, 낮은 것이니 내려놓아야 하고 들러붙지 말아야 하고 벗어나야 한다고 깨달았다면, dharma를 깨쳐 바로 그 길이 nibbāna의 길임을 깨달았다면, "게으르지 않게 그 길을 따라 내 마음과 몸과 말을 거기에 맞게 다듬어 맞춰야 한다"는 이 마음가짐을 갖춰야 한다는 굳은 다짐(adhiṭṭhāna)으로 게으름 없이 행하기 시작했다면, 바로 여기서 sammā kammanta라는 길의 갈래를 둘러싸는 sammā vāyāma라는 길의 갈래가 생겨납니다.

කළ සම්මා වායාම මාර්ග අංගය ඊළඟට මොකද වෙන්නේ? තමන් එදා කරන කියන හිතන හැම කටයුත්තක් හැටීම මනාසීයෙන් ඉන්නකොට තමන්ට පේන්න පටන් ගන්නවා මෙන්න වැරදි පැත්තේ එකක්. මෙන්න ප්‍රාණඝාතයට අදත් ආදානයට කාම මිත්‍යාචාරයට ගෝචර වෙන ජාතිය අදහසක්. මෙන්න එබඳු සිතුවිල්ලක්, ක්‍රියාවක්, කතාවක්. එහෙනම් දකින්න පටන් ගන්නවා. එහෙම නැතුව ඒකෙන් අහක් වුනහම යථාබෝධය තුළින් ආවේ නැතුව සාමාන්‍ය ලෝක සිරිතක් වශයෙන් යමක් අතරන අදහසක් නම් එතන්දිත් පේන්න පටන් ගන්නවා. ලෞකික වූ කෙලෙස් සහිත වූ සසර ගමනට හේතු වෙන මට්ටමෙන් සුගතියට හේතු වෙන මට ව්ටමයෙන් සීමා වෙච්ච ප්‍රාණඝාත අදත්තා දාන කාමත්‍යාචාර්යන්ගේ වෙන්වීමේ අසාසක් මෙන්න ඒකත් වැටහෙන්න පටන් ගන්නවා. යථාබෝධය

그 다음 무엇이 일어납니까? 그날 자기가 하고 말하고 생각하는 모든 일을 알아차림(sati)으로 지켜보고 있을 때 자기에게 보이기 시작합니다. 여기 그릇된 쪽의 것이 있다, 여기 목숨 죽이기, 주지 않은 것 갖기, kāmesu micchācāra 쪽에 닿는 종류의 생각이 있다, 여기 그런 생각이, 행동이, 말이 있다고. 그렇게 보기 시작합니다. 또 그것에서 비켜났을 때, 있는 그대로의 깨침에서 나온 것이 아니라 보통 세상의 관습으로 무언가를 피하는 생각이라면 그것도 보이기 시작합니다. lokiya이고 kilesa가 섞여 saṃsāra의 길로 이끄는 수준, sugati로 이끄는 수준에 머문, 목숨 죽이기와 주지 않은 것 갖기와 kāmesu micchācāra에서 벗어남의 알맹이 없음, 그것도 알아보기 시작합니다.

ඒකත් වැටහෙන්න පටන් ගන්නවා. යථාබෝධය ලබාගෙන යථාබෝධය පූර්ණ වීම නිසා අසාරයි කියන ලෝකයේ යථාර්ථය වටහීම නිසා අත්හැරීමක් නොයල්මක් මිදීමක් වුනානම් යම් ප්‍රාණඝාතයක අදත් ප්‍රාදානයක කාමත්‍යාචාරයක මෙන්න ලෝකෝත්තර වූ මාර්ගාංගය වැඩීම හේතු කොටගෙන මෙබඳු ආකාරයෙන් අත්හැරී නොඇලී මිදී ගිහිල්ලා පාපයන්ගෙන් වෙන් ස්වභාවයක් මෙන්න මේ ටික වැටහෙන්න පටන් ගන්නකොට මෙන්න මේකෙන් නිවන කරා යනතුරු සතියට ගෝචර වෙන්න පටන් ගන්නවා මා විසින් මේ ආකාරයෙන් මේ අදහසේනෙයි මේවා අත්හැරිය යුත්තේ. මේවා අත්හැරී යන්න මෙසේ වැඩිය යුතුයි කියලා ධර්ම මාර්ගය තේරුම් ගියා නම් වැටෙහි ගියා නම් මොකද වෙන්නේ? සම්මා

있는 그대로의 깨침을 얻고 그 깨침이 온전해져 알맹이가 없다는 세상의 참모습을 깨달았기에, 목숨 죽이기, 주지 않은 것 갖기, kāmesu micchācāra에서 내려놓음, 들러붙지 않음, 벗어남이 있었다면, 곧 lokuttara인 길의 갈래를 닦은 덕분에 이렇게 내려놓고 들러붙지 않고 벗어나 악에서 떨어진 성품, 이것이 보이기 시작할 때, 여기서부터 nibbāna에 이를 때까지 sati에 잡히기 시작합니다. "나는 이런 생각으로 이것들을 내려놓아야 한다. 이것들이 내려놓아지도록 이렇게 닦아야 한다"고 dharma의 길을 깨닫고 알아보게 되었다면 무엇이 일어납니까?

නම් මොකද වෙන්නේ? සම්මා කම්මන්තය පිළිබඳව සම්මා සතියෙන් යුක්ත වෙලා ඒ මාර්ගාංගයෙන් පරිවාර කරනවා. එහෙනම් සම්මා කම්මන්ත කියන මාර්ගාංගය සම්මා දිට්ඨි, සම්මා වායාම, සම්මා සති කියන මාර්ගාංග තුනකින් පරිවාර කරලයි තියෙන්නේ.

sammā kammanta에 대해 sammā sati를 갖추어 그 길의 갈래로 둘러쌉니다. 그러므로 sammā kammanta라는 길의 갈래는 sammā diṭṭhi, sammā vāyāma, sammā sati라는 세 갈래가 둘러싸고 있는 것입니다.

මෙන්න මේ ආකාරයෙන් වටහාගත්ත දවසට පේනවා මේ ආර්ය මාර්ගය පූර්ණය කරන කෙනාට විශේෂ මාර්ගයක් ලැබුණා. සම්මා සංකප්ප කියන මාර්ග අංගය වැටහුණා. ඒ මාර්ගය තුළින් මග සතර සතිපට්ඨානය වැඩෙන හැටි පෙවුණා. සතර සම්යක් ප්‍රධාන නැමත ඒ සතිස් බෝධි පාක්ෂික ධර්ම වලට අංග කොටස වැඩෙන ආකාරය මෙතේ පෙනුනා. මේ සම්මා වායාම මාර්ග අංගයක් සමඟ යෙදුනා ආකාරය.

이렇게 깨달은 날, 이 ariya 길을 채워 가는 사람에게 특별한 길이 열린 것이 보입니다. sammā saṅkappa라는 길의 갈래가 깨달아졌습니다. 그 길로 네 satipaṭṭhāna가 자라나는 모습이 보였습니다. 네 sammappadhāna라고 하는 그 서른일곱 bodhipakkhiya dhamma의 갈래들이 자라나는 모습이 여기서 보였습니다. 이것이 sammā vāyāma라는 길의 갈래와 함께 어우러진 모습입니다.

සම්මා දිට්ඨි මාර්ගාංගය ප්‍රගුණයට පත්වීමත් නිසා මොකද වෙන්නේ? එකින් එකට යථාබෝධය පූර්ණභාවයට පත්වෙන්න පත්වෙන්න සම්මා දිට්ඨියෙන් ලැබූ තීරණය තමයි මේ ලෝකයේ අසාරත්වය මිසක් සාරයි කියලා ගන්න හරයක් ඇතයි කියලා ගන්න එකක්වත් නෑහ කියලා තේරු. එහෙනම් මේකෙන් මොකක්ද වෙන්නේ? අසාර ලෝකය අත්හැරීම හැර නොයල් හැර මිදීම හැර තවත් සැනසුමට කළ යුතු දෙයක් නෑ කියලා නිවන මුල් කරගත්ත හිත පිහිටියා නම් ඒ ශාන්තභාවී යුතු ප්‍රණීතභාවයට පත් වුණා වූ මානසිකත්වය තුළින් ඔහු නිවන් අවබෝධ කරගන්නවා. මෙන්න

sammā diṭṭhi라는 길의 갈래가 무르익게 되면 무엇이 일어납니까? 하나하나 있는 그대로의 깨침이 온전해져 갈수록, sammā diṭṭhi로 얻은 결론은 이 세상에는 알맹이 없음뿐이고 알맹이 있다고, 값지다고 붙잡을 것은 하나도 없다는 깨달음입니다. 그러면 이로써 무엇이 일어납니까? 알맹이 없는 세상을 내려놓고, 들러붙지 않고, 벗어나는 것 말고는 평안을 위해 할 일이 없다고 nibbāna를 뿌리로 삼은 마음이 자리 잡았다면, 그 고요하고 뛰어난 데 이른 마음가짐으로 그는 nibbāna를 깨닫습니다.

තුළින් ඔහු නිවන් අවබෝධ කරගන්නවා. මෙන්න මේ ආකාරයෙන් යථාභෝධයට පත්වීමට නම් කුබන්ද කරන්න ඕනේ. මේ ආකාරයෙන් සම්මා දිට්ඨිය සම්මා කර්මන්තය පිළිබඳව සම්මා දිට්ඨියත් ඒ වගේම සම්මා වායාමයත්, සම්මා සතියත් තෝරගන්න ඕනේ. මෙන්න මේ ආකාරයෙන් පරිවාහාර කන තියෙනවා නම් මෙබඳ වන්නා වූ සම්මා කම්මන්තය තමයි මේ ආර්ය විනයේ සම්මා කම්මන්ත මාර්ගාංගය කියන්නේ. ඉතින් හොඳින්

이렇게 있는 그대로의 깨침에 이르려면 무엇을 해야 합니까? 이렇게 sammā kammanta에 대한 sammā diṭṭhi, 그리고 sammā vāyāma와 sammā sati를 가려 알아야 합니다. 이렇게 둘러싸여 있다면, 바로 이런 sammā kammanta를 이 ariya vinaya에서 sammā kammanta라는 길의 갈래라고 합니다.

කම්මන්ත මාර්ගාංගය කියන්නේ. ඉතින් හොඳින් තේරුම් අරගන්න ඕනේ. මේ ආකාරයෙන් අපි වටහා ගත්තේ නැත්නම් අපිට පුළුවන්කමක් නෑ කවදාවත් නිවන් සාක්ෂාත් කිරීමට හේතුකාරක වන මාර්ගාංගය හරියාකාරව තෝරාගන්න.

그러니 잘 알아들어야 합니다. 우리가 이렇게 깨닫지 않으면 nibbāna를 몸소 이루는 데 이바지하는 길의 갈래를 결코 바르게 가려낼 수 없습니다.

හැමදාමත් සම්මා සංකල්ප්ප කියන්නේ මොකක්ද? නැත්නම් සම්මා කම්මන්ත කියන්නේ මොකක්ද? අහපුවහම යහපත් කර්මාන්ත කියනවා. තවත් විග්‍රහ කරපුහම සතුන් මරන්නේ නැහැ හොරකම් කරන්නේ නැහැ. කාම වර්ධවා තිරෙන්නේ නැහ. ඒකයි යහපත් කර්මාන්තය කියනවා. මෙන්න මේ ආකාරයෙන් කෙටි තැනක ඉඳලා මේ ධර්මය අහලා මේ ආර්යෂ්ඨාංගික මාර්ගය තෝරගන්න බැහැ. ඒ නිසා

늘 sammā saṅkappa란 무엇이냐, 또는 sammā kammanta란 무엇이냐고 물으면 좋은 일이라고 합니다. 더 풀어 말하면 산 것을 죽이지 않고, 도둑질하지 않고, 감각 즐거움에서 그릇된 행실을 하지 않는 것, 그것이 좋은 일이라고 합니다. 이렇게 얕은 자리에서 이 dharma를 들어서는 이 ariya aṭṭhaṅgika magga를 가려낼 수 없습니다.

ආර්යෂ්ඨාංගික මාර්ගය තෝරගන්න බැහැ. ඒ නිසා මහා චත්තාරීසක සූත්‍ර අනුසාරයෙන් අද අපි මේ ආකාරයෙන් විග්‍රහ කර දුන්නේ මේ කියන්නා වූ සම්මා කම්මන්ත මාර්ගාංගය තෝරා බේරා ගන්න ආකාරය. දැන් අපිට තේරෙනවා මිච්ඡා කම්මන්තයක් ඇත්නම් ඒක හටගත්තේ කොහොමද? මිච්ඡා කම්මන්තය හැදෙන හැති හේතුව මිච්ඡා කම්මන්ත නිරෝධය මිච්ඡා කම්මන්ත නිරෝධ කරන මාර්ගය ඔය ටික අපිට දැන් ඔතනින් වැටහුණා.

그래서 오늘 Mahācattārīsaka sutta를 따라 지금 말한 sammā kammanta라는 길의 갈래를 가려내는 법을 이렇게 풀어 드렸습니다. 이제 우리는 압니다. micchā kammanta가 있다면 그것이 어떻게 생겨났는지, micchā kammanta가 생기는 까닭, micchā kammanta의 그침, micchā kammanta를 그치게 하는 길, 이것들을 이제 이로써 깨달았습니다.

ඒ වගේම සම්මා කම්මන්තය වැටහුණා. ඒකෙන් ලෞකික වූ සම්මා කම්මන්තය මේකයි. ඒක හටගන්නේ මෙහෙමයි. ලෞකික වූ සම්මා කම්මන්තය හටගන්නේ මෙන්න මේ ආකාරයටයි.

마찬가지로 sammā kammanta도 깨달았습니다. 그 가운데 lokiya인 sammā kammanta는 이것이고, 그것은 이렇게 생겨납니다. lokiya인 sammā kammanta는 바로 이런 식으로 생겨납니다.

ලෞකික වූ සම්මා කම්මන්තයක් ඇත්නම් ඒ තුළත් අපි ඉක්ම යන්න ඕනේ. යථාබෝධි ලැබෙනකොට ඒ ලෞකික අත්වයත් ඉක්ම යන්න ඕනේ. එහෙනම් ඉක්ම යනකොට ලෝකෝත්තර ධර්මය තුළින් ඒ ප්‍රාණඝාතත් ආදාන කාම් මිත්‍යාචාර මතු සිද්ධ නොවෙන්න සමුච්ඡේද ප්‍රහාණ වෙන ආකාරය තෝරාගත්තහම අපි දකිනවා අන්න ඒකෙන් නිරෝධ කරගන්න හැටිය. එහෙනම් ඒ ආකාරයෙන්

lokiya인 sammā kammanta가 있다면 우리는 그것도 넘어서야 합니다. 있는 그대로의 깨침을 얻을 때 그 lokiya인 상태도 넘어서야 합니다. 그렇게 넘어설 때 lokuttara dharma로 목숨 죽이기, 주지 않은 것 갖기, kāmesu micchācāra가 다시는 일어나지 않도록 뿌리째 끊어지는(samuccheda pahāna) 방식을 가려내면, 그것으로 그침을 이루는 법을 보게 됩니다.

කරගන්න හැටිය. එහෙනම් ඒ ආකාරයෙන් ලෞකිකත්වයේ ඉක්මෝන මාර්ගය මොකක්ද මේ ආර්යෂ්ඨායක මාර්ගය මෙසේ වටහාගෙන අනුගමනය කිරීමයි කියලා දැනගත්තහම අන්න අපිට පුළුවන්කමක් ලැබෙනවා. අනුසය විඳහැරගෙන පාප දෘෂ්ටීන්ගෙන් වෙන්වෙලා මේ ආකාරයෙන් සුද්ධ කරගෙන ප්‍රාණඝාත් චේතනා නැති, අත්තාදාන චේතනා නැති, කාමත්‍යාචාර චේතනා නැති. ඒ නිසාම පාරිශුද්ධ වන්නා වූ සීල ගුණයට පත්වෙන අති පාරිශුද්ධ වන්නා වූ විශුද්ධියක් ඇති සීල ගුණයට පත්වෙන්න හේතු වාසනා ලබන්න. එහෙනම් සීල විශුද්ධියක් පහළ

그렇다면 그렇게 lokiya를 넘어서는 길이 무엇인지, 곧 이 ariya aṭṭhaṅgika magga를 이렇게 깨달아 따르는 것이라고 알 때, 우리에게 할 수 있는 힘이 생깁니다. anusaya를 꿰뚫어 내던지고 악한 견해에서 벗어나 이렇게 깨끗이 하여, 목숨 죽이려는 뜻도 없고, 주지 않은 것을 가지려는 뜻도 없고, kāmesu micchācāra의 뜻도 없게 되니, 바로 그 때문에 깨끗한, 더없이 깨끗하고 맑은 sīla의 덕에 이르는 복을 얻으시기를 바랍니다.

වාසනා ලබන්න. එහෙනම් සීල විශුද්ධියක් පහළ වෙන්න ඕන ආර්ය මාර්ගය පූර්ණය කරගන්න සීල විශුද්ධිය ඇතිවෙන්නේ කොහොමද අපි හිතාගෙන උත්සාහය විරියෙන් නවත්තගෙන හිටියට මදි යථාබෝධය දැකලා ඒ යථාර්ථවත් ඥානය තුළින් යම්කිසි අවබෝධයක් තුළින් යම් අත්හැරීමක් නොඇල්ක් කෙලෙස් කසට බිදී යාමක් වුනා නම් මෙන්න මේ නිසා හටගන්නා වූ ශුද්ධභාවය කවදාවත් නැවත අශුද්ධ භාවයට පත්වෙන්නේ නැහ.

그렇다면 ariya 길을 채우려면 sīla visuddhi가 나타나야 합니다. sīla visuddhi는 어떻게 생겨납니까? 우리가 마음먹고 애쓰며 힘으로 억눌러 참고 있는 것으로는 모자랍니다. 있는 그대로를 보고 그 참된 앎으로, 어떤 깨침으로 내려놓음, 들러붙지 않음, kilesa 찌꺼기의 부서짐이 있었다면, 그 때문에 생겨난 깨끗함은 결코 다시 더러워지지 않습니다.

මෙන්න මේ නිසා එබඳු ආකාරයෙන් ලබන සශුද්ධතාවයක් ඇත්ද මෙන්න මේ කියන්නා වූ සීල ගුණය අතිශුද්ධයි. ඒ නිසා ඒකට කියනවා විසුද්ධි සීලයෙන්. අන්න සීලයෙන් විසුද්ධියට පත්වීමෙන් ප්‍රාණඝාත අදත් අදන කාම්මිත්‍යාචාර අත්හැරීමෙන් ආර්ය මාර්ගය පූර්ණය කරන කෙනාට ලැබෙන්නා වූ මේ ශාන්තියෙන් මේ ආකාරියා තේරුම් අරගන්න ඕනේ.

그러니 그렇게 얻은 깨끗함이 있다면 지금 말한 이 sīla의 덕은 더없이 깨끗합니다. 그래서 그것을 sīla로 이룬 visuddhi라고 합니다. sīla로 visuddhi에 이르고, 목숨 죽이기, 주지 않은 것 갖기, kāmesu micchācāra를 내려놓아 ariya 길을 채우는 사람이 얻는 이 고요함을 이렇게 알아들어야 합니다.

මෙතේ තේරුම් අරගත්තා නම් අපිට පුළුවන් වෙනවා එහෙනම් මොනවද අපි අර කියන විදිහට ප්‍රාණඝාත නොකර හිටියට හොර මැරවංචා නොකර හිටියට සුරා සූ දුරාචාර නොකර හිටියට සම්මා සම්බන්තය නම් පූර්ණ වුණේ නෑ. එහෙනම් කොහොමද පූර්ණ කරගන්නේ? යථාබෝධය තුළින් අසාර ලෝකයෙහි අසාරත්වය වටහාගෙන අසාර ලෝකයේ මොනවට ප්‍රාණඝාත කරන්නද? අසාර ලෝකයේ හොර මැරවංචා කරලා අනුන් රවටලා මොන ජයක් ලබාගෙන මොන ප්‍රයෝජනයක් ගන්න මේ අසාර ලෝකය තුළ සුරාවෙන් සූදුවෙන් දුරාචාරයෙන් අනාචාර වලින් මොන සැනසුමක් ලබාගන්නද කියලා මෙන්න මේ ආකාරයෙන් තමන්ට වැටහෙන්න පටන් ගත්තා නම් අන්න අත්හැරී යනවා යථාබෝධය තුළින්

여기서 알아들었다면 우리는 알 수 있게 됩니다. 앞서 말한 대로 목숨을 죽이지 않고, 도둑질과 속임수를 하지 않고, 술과 노름과 그릇된 행실을 하지 않고 지냈다고 해서 sammā kammanta가 온전해진 것은 아닙니다. 그러면 어떻게 온전하게 합니까? 있는 그대로의 깨침으로 알맹이 없는 세상의 알맹이 없음을 깨달아, "알맹이 없는 세상에서 무엇 하러 목숨을 죽이겠는가? 알맹이 없는 세상에서 도둑질과 속임수로 남을 속여 무슨 승리를 얻고 무슨 쓸모를 얻겠는가? 이 알맹이 없는 세상에서 술과 노름과 그릇된 행실과 못된 짓으로 무슨 평안을 얻겠는가?" 하고 이렇게 스스로 알아보기 시작했다면, 있는 그대로의 깨침으로 내려놓아집니다.

මෙන්න මේ අත්හැරීමයි ආර්ය අත්හැරීම ආර්යයන්ගේ පාපයෙන් මිදීම මේ ධර්මය තේරුම් අරගෙන මේ සම්මා කමන්ත මාර්ගාංගය පූර්ණය කරලා උතුන් නිවන් සාක්ෂාත් කරන්න අධිෂ්ඨාන කරගන්න සෑම දෙනාට යහපතක් වේවා.

바로 이 내려놓음이 ariya의 내려놓음, ariya들의 악에서 벗어남입니다. 이 dharma를 알아듣고 이 sammā kammanta라는 길의 갈래를 채워 거룩한 nibbāna를 몸소 이루도록 굳게 다짐하는 모든 분께 좋은 일이 있기를 바랍니다.

චිත්තාවතාහි සබතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තෝ සබ්බේ භූතා අනුමෝදන්තෝ සබ්බේ සත්තා අනුමෝදන්තූ සබ්බ සම්පත්ති සිද්ධියා ඉදමී පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝ සබ්බ දුක්ඛා පමුච්චතු සාදු සාදු සාදු සාදු

Ettāvatā ca amhehi sambhataṃ puñña sampadaṃ, sabbe devā anumodantu, sabbe bhūtā anumodantu, sabbe sattā anumodantu, sabba sampatti siddhiyā. Idaṃ puññaṃ āsavakkhayāvahaṃ hotu, sabba dukkhā pamuccatu(이제까지 우리가 쌓은 이 puñña를 모든 deva가, 모든 bhūta가, 모든 뭇 삶이 함께 기뻐하기를, 모든 복이 이루어지기를. 이 puñña가 āsava의 다함으로 이끌기를, 모든 괴로움에서 벗어나기를). Sādhu sādhu sādhu sādhu.

번역 고르기