와하라까 코리아
CD026-08

CD026 · 8번째 · 21분 · 원문 녹음

텔레비전 dharma desanā: sammā ājīva

රූපවාහිනි ධර්ම දේශනා සම්මා ආජීව

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

Namo tassa bhagavato arahato sammā sambuddhassa.

අති පූජ්‍ය මහා සංඝරත්නයෙන් අවසරයි ශ්‍රද්ධා බුද්ධි සම්පන්න පින්වතුනි, පින්වතියනි පින්වත් දරුනි

더없이 존경하는 큰 Saṅgha 스님들께 허락을 구합니다. saddhā와 슬기를 갖춘 착한 분들, 착한 여성분들, 착한 아이들이여.

අපද බලාපොරොත්තු වන්නේ සම්මා ආජීව කියන මේ මාර්ග අහංකය පිළිබඳව විග්‍රහයක් කිරීමටයි.

오늘 우리가 하려는 것은 sammā ājīva라는 이 magga aṅga를 풀어 보는 일입니다.

සම්මා ආජීව කියන මේ මාර්ග අහගය විග්‍රහ කරනකොට යහපත් ජීවිතය හරි ජීවිතය නිවැරදි ජීවිතය කියන වචන තුනකින් තමයි අපි මෙහි අර්ථය දැනගෙන ඉන්නේ. නමුත් මෙහිදී අපි තේරුම්

sammā ājīva라는 이 magga aṅga를 풀어 볼 때, 우리는 그 뜻을 '좋은 삶', '옳은 삶', '바른 삶'이라는 세 마디로 알고 있습니다.

දැනගෙන ඉන්නේ. නමුත් මෙහිදී අපි තේරුම් අරගන්න ඕනේ අපිට මේ නිවන් දැකීමට හේතු වෙන ජීවත් වීම නැහ නිවන් දැකීමට කෙසේත් ජීවත් විය යුතුද කියන කාරණය වැටහුණද කියලා අපි හොඳින් තේරුම් අරගන්න ඕනේ. කොහොමද ජීවත් වීම ගැන පෙන්නන්නේ?

그러나 여기서 우리가 알아야 할 것은, nibbāna를 보는 데 이바지하는 삶, 곧 nibbāna를 보려면 어떻게 살아야 하는지를 깨달았느냐 하는 점입니다. 이것을 잘 알아들어야 합니다. 삶에 대해 어떻게 보여 주고 있습니까?

වෙළම් කරමින්, ගොයිතැන් කරමින් දැහැමින් ජීවත් වෙනවා නම් ඒක සම්මා ආජීව කියලා තමයි අපි තේරුම් අරන් ඉන්නේ. බුදුපියාණන්

장사를 하고 농사를 지으며 dharma에 맞게 살면 그것이 sammā ājīva라고 우리는 알고 있습니다.

අපි තේරුම් අරන් ඉන්නේ. බුදුපියාණන් වහන්සේ ලෝකේ පහළ වෙන්න ඉස්සෙල්ලත් ඒ විදිහට ජීවත් වෙච්ච අය ලෝකේ හිටියා. නමුත් ඒ අය ජීවත් වෙලා හිටියට සම්මා ආජීව කියන මාර්ගාංගයක් වුණාද?

Buddha께서 세상에 나타나시기 전에도 그렇게 산 사람들이 세상에 있었습니다. 그런데 그 사람들이 그렇게 살았다고 해서 그것이 sammā ājīva라는 magga aṅga가 되었습니까?

බුදුපියාණන් වහන්සේ දේශනා කරනවා මේ මාර්ග හංග අටෙන් එකක්වත් අබුද්ධෝත්පාද කාලේ නෑ කියලා. අභුත්තෝත්පාද කාලයේ නිවන් දකින්න හේතු වෙන සම්මා ආජීවයක් ලෝකේ විද්‍යාමාන වෙන්නේ නෑ.

Buddha께서는 이 여덟 magga aṅga 가운데 하나도 abuddhuppāda 때, 곧 Buddha가 나지 않은 때에는 없다고 설하십니다. abuddhuppāda 때에는 nibbāna를 보게 하는 sammā ājīva가 세상에 나타나지 않습니다.

එහෙමනම් ඒ සම්මා ආජීවය මොකක්ද? අපි කොහොමද ඒ සම්මා ආජීවය තෝරාගන්නේ? අපි මේ පිළිබඳව මනා දහම් දැනුමකින් සිටිය යුතුයි.

그렇다면 그 sammā ājīva란 무엇입니까? 우리는 그 sammā ājīva를 어떻게 가려냅니까? 우리는 이에 대해 dharma를 잘 알고 있어야 합니다.

එහෙමනම් අපි දකින්න ඕනේ ඒ සම්මා ආජීව කියන මාර්ගාංගය කොහොමද අපි සකස් කරගන්නේ? නිවන් දැකීමට හේතු වෙන සම්මා ආජීව කියන මාර්ගාංගය කොහොමද අපි තේරුම් ගන්නේ?

그러니 우리가 살펴야 할 것은 sammā ājīva라는 magga aṅga를 우리가 어떻게 갖추느냐, nibbāna를 보게 하는 sammā ājīva라는 magga aṅga를 우리가 어떻게 알아듣느냐 하는 것입니다.

ඒ නිසා අපි දකින්න ඕනේ මහා චත්තාරීසක සූත්‍රය නමැති උතුම් සූත්‍රයෙහි පෙන්නා තිබෙන ධර්ම විග්‍රහය අනුව ඒ සම්මා ආජීව කියන මාර්ග අහංගය තෝරගන්න.

그래서 우리는 Mahācattārīsaka sutta라는 거룩한 sutta에서 보여 주는 dharma 풀이에 따라 sammā ājīva라는 magga aṅga를 가려내야 합니다.

සම්මා ආජීවය සම්මා ආජීවය සේ දැනගන්න. මිච්ඡා ආජීවය මිච්ඡා ආජීවය සේ දැනගන්නේ. සම්මා ආජීවය දෙයාකාරයි කියා දැනගනී එකක් ලෞකිකයි, කෙලෙස් සහිතයි සසර ගමනට සුගතියට හේතු වෙනවා. අනික ලෝකෝත්තරයි නිවනට හේතු වෙනවා. එහෙනම් මෙන්න මේ කියන කාරණා ටික

sammā ājīva를 sammā ājīva로 알고, micchā ājīva를 micchā ājīva로 압니다. sammā ājīva는 두 가지라고 압니다. 하나는 lokiya이고 kilesa가 함께하여 saṃsāra의 길과 sugati로 이끕니다. 다른 하나는 lokuttara이며 nibbāna로 이끕니다.

වෙනවා. එහෙනම් මෙන්න මේ කියන කාරණා ටික මනාසේ තේරුම් අරගන්න ඕනේ මේ සම්මා ආජීව කියන මාර්ග අහංකය පිළිබඳව නිවන් දැකීමට බලාපොරොත්තු වෙන පින්වත් පිරිස තේරුම් ගත යුතු ආකාරය.

그러니 nibbāna를 보기를 바라는 착한 분들은 sammā ājīva라는 이 magga aṅga에 대해 바로 이 점들을 잘 알아들어야 합니다.

එහෙනම් ජීවත් වීමේදී යම්කිසි කෙනෙක් තුලා කූට, මානකූට ආදී වශයෙන් පෙන්නනවා. කපටිකම් විදිහට වෙළදා කරනවා නම් ඒ වගේම නොයෙක් ආකාරයෙන් කිරුම් මැනුම් සිද්ධ කරනවා නම් ඒ වගේම වැරදි විදිහේ වැඩ පිළිවෙලකින් ජීවත් වෙනවා නම්

그러면 살아가면서 어떤 사람이 tulākūṭa(저울 속이기), mānakūṭa(되 속이기) 같은 짓을 하고, 꾀를 부려 장사하고, 여러 가지로 무게와 치수를 속이고, 그릇된 방식으로 살아간다면,

මත් පැන් විකුණලා එහෙම නැත්නම් සුරාවෙන්, සූදුවෙන්, දුරාචාරයෙන් ජීවත් වෙනවා නම් ප්‍රාණඝාත කරලා ජීවත් වෙනවා නම්, හොරම මැරවන්ටා කරලා ජීවත් වෙනවා නම් මේ ආකාරයේ තමාගේ ජීවිතයේ අසත්ධර්මය තුළින් ගොඩනගාගත් කාමුවත් තුළ ඉඳගෙන අපේ ජීවත් වීමේ කටයුත්තට පස්සේ මග පාදා ගන්නවා නම් මෙන්න මේකට කියනවා මිච්ඡා ආජීවය.

술을 팔거나 술과 노름과 못된 짓으로 살아가거나, 목숨을 죽여 살아가거나, 도둑질과 살인을 하며 살아간다면, 이처럼 제 삶에서 asaddhamma로 쌓아 올린 kāma 속에 앉아 살아갈 길을 닦는다면, 바로 이것을 micchā ājīva라고 합니다.

යම්කිසි කෙනෙක් මේ මිච්ඡා ආජීවයෙන් ජීවත් වෙනවා කියනකොට මිච්ඡා ආජීවය දැනගනී.

어떤 사람이 이런 micchā ājīva로 살아간다고 할 때 micchā ājīva를 압니다.

එහෙනම් ඔය ටික දැනගත්තට මිච්ඡා ආජීවය දැනගත්තා වෙන්නේ නෑ. එහෙනම් කොහොමද දැනගන්න ඕනේ?

그런데 이것만 안다고 micchā ājīva를 안 것이 되지는 않습니다. 그러면 어떻게 알아야 합니까?

මිච්ඡා ආජීවය දැනගත්තා නම් ඒක හතර ආකාරයකින් විග්‍රහ කරලා දැනගත්තොත් තමයි මිච්ඡා ආජීවය මිච්ඡා ආජීවය හැටියට දැනගත්තා වෙන්නේ.

micchā ājīva를 안다는 것은, 그것을 네 가지로 풀어서 알아야 비로소 micchā ājīva를 micchā ājīva로 안 것이 됩니다.

ඒ කොහොමද එහෙම අපි දැකගන්නේ? මිච්ඡා ආජීවය කොහොමද හටගන්නේ? මොකක්ද මිච්ඡා ආජීවය කියන්නේ? ඒ මිච්ඡා ආජීවය දුරු කරපු හාම ලැබෙන ශාන්තිය මොකක්ද? ඒ මිච්ඡා ආජීවය දුරු කරන්න තියෙන මාර්ගය මොකක්ද? මෙන්න මේ කියන කාරණා හතර මිච්ඡා

그것을 우리는 어떻게 봅니까? micchā ājīva는 어떻게 생겨납니까? micchā ājīva란 무엇입니까? 그 micchā ājīva를 없애면 얻는 고요함은 무엇입니까? 그 micchā ājīva를 없애는 길은 무엇입니까?

මොකක්ද? මෙන්න මේ කියන කාරණා හතර මිච්ඡා ආජීවය පිළිබඳව දැනගත්තා නම් අපිට කියන්න පුළුවන් අපි මිච්ඡා ආජීවය ගැන දන්නවා කියලා. එහෙම නැතුව වැරදියට ජීවත් වීම මිච්ඡා ආජීවය කියලා කිව්ව පලියට අපිට මිච්ඡා ආජීව පිළිබඳව යථාර්ථවත් වැටහීම ආවේ නැහ. එහෙනම් අපි දැනගන්න ඕනේ කොහොමද මේ

micchā ājīva에 대해 바로 이 네 가지를 알았다면 우리는 micchā ājīva를 안다고 말할 수 있습니다. 그렇지 않고 그저 그릇되게 사는 것이 micchā ājīva라고 말했다고 해서 micchā ājīva를 참되게 깨달은 것은 아닙니다.

නැහ. එහෙනම් අපි දැනගන්න ඕනේ කොහොමද මේ මිච්ඡා ආජීවයක් ලෝක සත්වයාට හටගන්නේ. ඒකට හේතුව මොකක්ද? ඇයි මිච්ඡා ආජීවයට ලෝක සත්වයා පෙළඹෙන්නේ? මෙන්න මේ කාරණය මනාසේ නුවණින් ධර්මානුකූලව වටහාගන්න ඕනේ.

그러니 우리는 이 micchā ājīva가 세상 중생에게 어떻게 생겨나는지 알아야 합니다. 그 까닭은 무엇입니까? 왜 세상 중생은 micchā ājīva로 끌려갑니까? 바로 이 점을 dharma에 맞게 슬기롭게 잘 깨달아야 합니다.

මේ ලෝකයෙහි මන වඩන රූප, මන වඩන ශබ්ද, මන වඩන ගන්ධ, මන වඩන රස, මන වඩන ස්පර්ශ කියන මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ පහට කාමාශ්වාද විඳින බලාපොරොත්තු වෙන්. ඒවායින් පංචකාම ආශ්වාදයක් බලාපොරොත්තු වෙනවා නම් ලෝක සත්වයා මෙන්න මේ පංච කාමාශවාදය බලාපොරොත්තු වෙන්න තාක්කල් ඔහුට පුළුවන්කමක් නැහැ. මිච්ඡා ආජීවයෙන් සදහටම යථාර්ථවත්ව වෙන් වෙන්න. ඇයි එහෙම බැරි වෙන්නේ?

이 세상에서 마음을 끄는 모습, 마음을 끄는 소리, 마음을 끄는 냄새, 마음을 끄는 맛, 마음을 끄는 닿음, 곧 모습·소리·냄새·맛·닿음이라는 이 다섯에서 kāma assāda를 누리기를 바랍니다. 거기서 pañca kāma assāda를 바라는 한, 세상 중생은 micchā ājīva에서 참으로, 영원히 떨어져 나올 수 없습니다. 왜 그럴 수 없을까요?

ඔහුට මේ මඩ වඩන්නා වූ පංචකාම ආශ්වාදය වටිනවාය කියලා හිතෙනේ තාක්කල්. ඒක සාර ධර්මයක් කියලා හිතෙන්නේ තාක්කල්. ඒ තුළ ජීවත් වීමට ඇත්නම් කොච්චර හොඳද කියලා හිතෙන්නේ තාක්කල්. ඔහුට පුළුවන්කමක් නෑ. ඒ දෘෂ්ටියෙන් වෙන් වෙන්න. ඒක කොහොමද දෘෂ්ටියක් බවට පත් වෙන්නේ? අපි ඒකත් හොඳින් තේරුම් අරගන්න ඕනේ. මේ ලෝකයෙහි

마음을 키우는 이 pañca kāma assāda가 값지다고 여기는 한, 그것이 알찬 것이라고 여기는 한, 그 속에서 살 수 있다면 얼마나 좋을까 하고 여기는 한, 그는 그 diṭṭhi에서 떨어져 나올 수 없습니다. 그것이 어떻게 diṭṭhi가 됩니까? 우리는 그것도 잘 알아들어야 합니다.

හොඳින් තේරුම් අරගන්න ඕනේ. මේ ලෝකයෙහි මේ කියන පංචකාම ආශ්වාදය විදීමට මොනවද අපිට ඕන ඇවෙන්නේ? ඒ සඳහා මොනවද ලෝක සත්‍යයා ප්‍රයෝජනයට ගන්නේ?

이 세상에서 이 pañca kāma assāda를 누리려면 우리에게 무엇이 있어야 합니까? 그것을 위해 세상 중생은 무엇을 씁니까?

ඇස ප්‍රයෝජනයට ගන්නවා. රූප ප්‍රයෝජනයට ගන්නවා. කන ප්‍රයෝජනයට ගන්නවා ශබ්ද ප්‍රයෝජනයට ගන්නවා. නාසය ප්‍රයෝජනයට ගන්නවා ගන්ධය ප්‍රයෝජනයට ගන්නවා. දිව ප්‍රයෝජනයට ගන්නවා, සසය ප්‍රයෝජනයට ගන්නවා. කය ප්‍රයෝජනයට ගන්නවා. පොට්ඨබ්බයෝ හෙවත් කයට පහස දෙන්නා වූ දේවල් ප්‍රයෝජනයට ගන්නවා. මෙන්න මේවාට ගනීමට ලෝක සත්‍යයා ඇයි පෙළඹුනේ? මේ ආශ්වාදයට තියෙන ලැදිකම නිසා. ගිජුකම නිසා. එහෙනම් මේ ආශ්වාදයට

눈을 쓰고 모습을 씁니다. 귀를 쓰고 소리를 씁니다. 코를 쓰고 냄새를 씁니다. 혀를 쓰고 맛을 씁니다. 몸을 쓰고 phoṭṭhabba, 곧 몸에 닿음을 주는 것들을 씁니다. 세상 중생은 왜 이것들을 쓰도록 끌려갔습니까? 이 assāda에 대한 들러붙음 때문입니다. 탐냄 때문입니다.

නිසා. ගිජුකම නිසා. එහෙනම් මේ ආශ්වාදයට ගිජු වෙලා ලැබිවෙලා ලෝක සත්වයා එබඳුන්නා වූ ඇස කන, දිවනාසය ශරීරය මන පස්සේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම පස්සේ සැරිහරන්න පටන් ගන්නවා. ඇයි මේ පටන් ගන්නේ? මේවා හරයක් ඇති දේවල් හැටියට හිතා ඉන්න නිසා. එහෙනම් අපි යථාර්ථයෙන් දැක්කා

그래서 이 assāda를 탐내고 들러붙어, 세상 중생은 눈·귀·혀·코·몸·마음을 따라, 모습·소리·냄새·맛·닿음의 dharma를 따라 헤매기 시작합니다. 왜 그렇게 시작합니까? 이것들이 알맹이가 있는 것이라고 여기고 있기 때문입니다.

ඉන්න නිසා. එහෙනම් අපි යථාර්ථයෙන් දැක්කා නම් අපි දකින්න ඕනේ මේවා හරයක් ඇති දේවල්ද? කොහොමද හරයක් ඇති දේවල් වෙන්නේ? මෙන්න මේක අපි පළම හොඳට තේරුම් අරගන්න ඕනේ. එහෙනම් හරයක් ඇති දේවල් කියලා හිතා ඉන්න ඒවා ඇත්තද? ඒවය හරයක් අවංකවම තියෙනවද? දැන් මේක අපි හොඳට විග්‍රහ කරලා තේරුම් අරගන්න ඕනේ. සාරවත් දේවල් හැටියට අපි හිතා ඉන්නේ සාරත්වයක් දීපු නිසාද.

그러니 있는 그대로 본다면 우리는 살펴야 합니다. 이것들이 알맹이가 있는 것입니까? 어떻게 알맹이가 있는 것이 됩니까? 이것을 우리는 먼저 잘 알아들어야 합니다. 알맹이가 있다고 여기는 것들이 참으로 그렇습니까? 그것들에 정말 알맹이가 있습니까? 이제 이것을 잘 풀어 알아들어야 합니다. 우리가 알찬 것으로 여기는 것은 거기에 알맹이를 매겨 주었기 때문입니까?

අපිට අප්‍රමාණ සංසාරය අපි දැක්කේ නැති වුනාට දැකපු උත්තමයන් වහන්සේලා වසෙන් ලොව්තුරා බුදුපියාණන් වහන්සේ අග්‍ර කර ඒ දිවැස්ති මහා සංඝරත්නයක් ඇත්නම් උන්වහන්සේලාත් පෙන්නපු යම් සත්වයක් තියෙනවා මේ සසර ගමන කියලා දෙයක් ගැන. අපි ඉස්සෙල්ලාම මේකේ දැක්කේ නැ විශ්වාස කරන්නේ ඒ අති ශ්‍රේෂ්ඨ වන්නා වූ සත්‍යය ප්‍රකාශ කරන උත්තමයන් කෙරෙහි විශ්වාසය ලබලා. මෙන්න මේ මිසක් අපිට ඉස්සෙල්ලාම දිවැසක් නෑ බලාගන්න. එහෙනම් අපි මොකක්ද කරන්නේ?

헤아릴 수 없는 saṃsāra를 우리는 보지 못했지만, 그것을 본 거룩한 분들, 곧 lokuttara Buddha를 으뜸으로 하여 하늘눈을 지닌 큰 Saṅgha가 계신다면, 그분들도 이 saṃsāra의 길이라는 것에 대해 어떤 참됨이 있다고 보여 주셨습니다. 우리는 처음에 이것을 보지 못한 채, 참됨을 밝히시는 그 더없이 거룩한 분들께 믿음을 두고 받아들입니다. 그것 말고는 우리에게 처음부터 볼 하늘눈이 없습니다. 그러면 우리는 무엇을 합니까?

උන්වහන්සේලාගේ ශක්ේත්‍රවන්නා වූ සත්‍ය ධර්මය කිරෙහි විශ්වාසය තබලා අපිට නොපෙනුනට මෙහෙම දෙයක් නෑ කියන්න බෑ. එහෙනම් මේ එන ගමන තුළ අපි මොකක්ද මෙච්චර කල් කළේ කරලා තියෙන්නේ?

그분들의 거룩한 참 dharma에 믿음을 두면, 우리 눈에 보이지 않는다고 해서 그런 것이 없다고 말할 수는 없습니다. 그렇다면 이 걸어온 길에서 우리는 이제껏 무엇을 해 왔습니까?

පංචකාම ආශ්වාදය හොයාගෙන ඒ පසුපත සැනසිල්ල හොයාගෙන හඹා ගියා. ඒ හඹායාම හේතු කොගෙන ඒ සඳහා අවශ්‍ය උපකරණ රැස් කළා. එයි ඒ උපකරණ රැස් කළේ පංචකාම ආශ්වාදය හරි වටිනවයි කියන මේ දෘෂ්ටියේ පිහිටලා. එහෙනම් ඒ රැස් කරපු අයම් මොනවද අපි අරගත්තේ? ඒ පංචකාම ආශ්වාදය විදීමට නම් ඇස, කන, දිව, නාසයේ, ශරීරයේ මන ඕනේ. ඒවා තමයි ආධ්‍යාත්මික ඔකරණ.

pañca kāma assāda를 찾아, 그 뒤에 있는 편안함을 찾아 쫓아다녔습니다. 그렇게 쫓아다니느라 그에 필요한 도구들을 모았습니다. 왜 그 도구들을 모았습니까? pañca kāma assāda가 아주 값지다는 이 diṭṭhi에 머물렀기 때문입니다. 그렇다면 모은 것으로 우리는 무엇을 가졌습니까? pañca kāma assāda를 누리려면 눈·귀·혀·코·몸·마음이 있어야 합니다. 그것들이 ajjhattika(안쪽) 도구입니다.

රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශාහිර ඔක කරන ඕනේ. මෙන්න මේ දෙපසක උපකරණ බලාපොරොත්තුවක් ඇතිවෙනවා ආශ්වාදයේ ප්‍රියතාවය මුල් කරගෙන.

모습·소리·냄새·맛·닿음이라는 bāhira(바깥) 도구도 있어야 합니다. assāda를 좋아하는 마음을 뿌리로 하여 이 두 쪽 도구에 대한 바람이 생깁니다.

මෙන්න මේ නිසා ලෝක සත්‍යයාට කවදාවත් ඇස කන දිවනාසය ශරීරය කෙරෙහි තියෙන ඡන්ද රාගය දුරු කරගන්න බෑ. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්මයන් කෙරෙහි තියෙන ඡන්දරාගය දුරු කරගන්න බෑ. ඒ ඡන්දරාගයෙන්ට වැටන පුද්ගලයා ඒ නිසාම වැටෙන්නා වූ මත්වීමක් ඇති වෙනවා මේ කාමයන් නිසා.

이 때문에 세상 중생은 눈·귀·혀·코·몸에 대한 chanda rāga를 결코 없애지 못합니다. 모습·소리·냄새·맛·닿음의 dharma에 대한 chanda rāga를 없애지 못합니다. 그 chanda rāga에 빠진 사람에게는 바로 그 때문에 이 kāma로 말미암은 취함이 생겨납니다.

කාමයන්ගේ මත්වීම නිසා මොකද වෙන්නේ? අවිද්‍යාවෙන් අන්ධ වෙනවා. ඒ වගේම තෘෂ්ණාවෙන් වෙලිලා අන්ධභාවයට පත්වෙනවා.

kāma에 취하면 어떻게 됩니까? avijjā로 눈이 멉니다. 또 taṇhā에 휘감겨 눈먼 상태가 됩니다.

මෙන්න මේ තත්ත්වයට පත් වුනොත් ඔහුට මොකක්ද වෙන්නේ. කාමයන්ගෙන් අන්ධ වෙච්ච පුද්ගලයාට ඒවා හරි ආශ්වාදයි කියන යම් දෘෂ්ටියක් ආවා නම් ඒකෙන් මිදෙන්න පුළුවන් කමක් නෑහ. යථාබෝධය ලබාගන්න නුවණ වටහාගන්න නුවණ මතු කරගන්න පුළුවන් කමක් නෑ. එහෙනම් මොකද වෙන්නේ? මෙන්න මේ හේතුව නිසා ලෝක සත්වයාට සිද්ධ වෙනවා. ඒ වටිනවා කියන දෘෂ්ටියේ පිහිටලා යළි යලිත් එපඳුන්නා වූ ඒ මිත්‍යා දෘෂ්ටිය ගොඩනගාගන්න.

이런 상태가 되면 그에게 무슨 일이 생깁니까? kāma에 눈먼 사람에게 그것들이 아주 즐겁다는 diṭṭhi가 생기면 거기서 벗어날 수 없습니다. 있는 그대로 깨닫고 알아차리는 슬기를 끌어낼 수 없습니다. 그러면 어떻게 됩니까? 바로 이 까닭으로 세상 중생은 그것이 값지다는 diṭṭhi에 머물러 그런 micchā diṭṭhi를 거듭거듭 쌓게 됩니다.

ඔහු සිද්ධ වෙලා ඒ ටික කරනකොට මොකක්ද වෙන්නේ? යළි යලිත් මතුත් බලාපොරොත්තුවක් ඇතිවෙනවා. එබඳුන්නා වූ වාදයෝ මතු මතුත් විඳිය යුතුයි. අන්න ඒ බලාපොරොත්තුව මුල් කරගෙන ඒ සඳහා මේ උපකරණ ටික යළි යලිත් මම රැස් කරගත යුතුයි. මෙන්න මේ අධිෂ්ඨානය නිසා මේ අදහස නිසා ලෝක සත්වයාට සිද්ධ වෙනවා ඔය කියන්නා වූ ආධ්‍යාත්මික වූ මම කියන තැනත් බාහිරින් තිබෙන මගේ කියන එකත් ඇසුරු කරන්න.

그가 그렇게 그것들을 하게 될 때 무엇이 됩니까? 거듭거듭 앞으로도 바라는 마음이 생깁니다. 그런 assāda를 앞으로도 계속 누려야 한다, 그 바람을 뿌리로 하여 그것을 위한 이 도구들을 내가 거듭거듭 모아야 한다. 이 다짐 때문에, 이 생각 때문에 세상 중생은 안쪽의 '나'라는 것과 바깥에 있는 '내 것'이라는 것에 기대게 됩니다.

මමයි මගේ කියන මේ දෘෂ්ටිය අත්හරගන්න බැරුව ලෝක සත්වයා එහි බැඳීමක් වුනානම් ඔය මුලාව නිසා මෙන්න මේක තමයි මිත්‍යා විදිහට ජීවත් වීමට මුලපාදන්නේ. මුල් වෙන්නේ ඒකයි.

'나'와 '내 것'이라는 이 diṭṭhi를 내려놓지 못하고 세상 중생이 거기에 묶이면, 그 헷갈림 때문에 바로 이것이 그릇되게 사는 길을 엽니다. 그 뿌리가 바로 이것입니다.

පංචකාම ආශ්වාදය හරි වැදගත් කියන මේ දෘෂ්ටියේදී මේවා නිකන් ලැබෙන ඒවා නෙමෙයි. මේවා ලබාගන්න ලෝක සත්ත්වය පොර කනවා. ඇස, කන, දිව, නාසය, ශරීරය හදාගෙන සැකගන්න, පෝෂණය කරගන්න පොර කනවා. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන ඒවා එකතු කරගන්න ඒවට අවශ්‍ය උපකරණ රැස් කරගෙන ඒවා පවත්වාගන්න පොර කනවා. මම කරගන්න, මගේ කරගන්න උත්සාහ කරනවා. මේ උත්සාහය එක්කෙනෙක් දෙන්නෙක් කරන දෙයක් නෙමෙයි. ලෝක සත්වයෝ කවුරුත් එකතු වෙලා මහා තරඟට බැහැලා.

pañca kāma assāda가 아주 중요하다는 이 diṭṭhi에서 보면 이것들은 거저 얻어지는 것이 아닙니다. 이것들을 얻으려고 세상 중생은 다툽니다. 눈·귀·혀·코·몸을 가꾸고 돌보고 기르려고 다툽니다. 모습·소리·냄새·맛·닿음을 모으고, 그에 필요한 도구를 모아 지키려고 다툽니다. 나로 삼고 내 것으로 삼으려 애씁니다. 이 애씀은 한두 사람이 하는 것이 아닙니다. 세상 중생이 모두 함께 큰 겨루기에 뛰어들었습니다.

බොහෝම දුක සේ මොන දුකක් වින්දත් පසු බහින්නේ නැතුව ඒ පසේ හඹාය යමින් කෙළවරක් නැති දුක් කරදරට වෙහෙත බාජනය වෙමින් ඔය පස්සේ හඹා යන මානසිකත්වයක් උදා වෙනවා. මේ මහා පොරේ නිසා මේ තරඟය නිසා පුද්ගලයාට සිද්ධ වෙනවා තරඟ කරන්න ඒවට පොරකන්න. මෙන්න මේ නිසා මොකද වෙන්නේ?

아무리 큰 괴로움을 겪어도 물러서지 않고 그 뒤를 쫓아가며, 끝없는 괴로움과 시달림과 지침을 겪으면서도 그것을 뒤쫓는 마음가짐이 생겨납니다. 이 큰 다툼 때문에, 이 겨루기 때문에 사람은 겨루고 그것들을 두고 다툴 수밖에 없게 됩니다. 이 때문에 어떻게 됩니까?

නිදහසේ ලබාගන්න පුළුවන්කමක් නැති දේට තරඟ කරන්න සිද්ධ වෙනකොට පොරකන්න සිද්ධ වෙනකොට අුක්තිය අසාධාරණය නැගිලා ඉන්න පටන් ගන්නවා පුද්ගලයාගේ මනසට අනිකාට ගහලා හරි මරලා හරි මගේ ආශ්වාදය ලබාගන්න ඒ ආශ්වාදය ජීවිතය ගත කරන්න ඒ අවශ්‍ය දේ මම අරගන්න ඕනේ. හොරමැර වංචාවෙන්

마음대로 얻을 수 없는 것을 두고 겨루고 다투게 되면, 옳지 못함과 고르지 못함이 사람의 마음에 솟아오르기 시작합니다. 남을 때리든 죽이든 내 assāda를 얻어야 한다, 그 assāda의 삶을 살기 위해 필요한 것을 내가 가져야 한다고 합니다.

අවශ්‍ය දේ මම අරගන්න ඕනේ. හොරමැර වංචාවෙන් අරගෙන හරි සුරාසූ දුරාචාර වලින් හරි බොරු කේළම් පරුවචන ප්‍රලාප භාවිතා කරලා හරි රැස් කරගත්ත දේට ලෝභ වෙලා හරි දූසිත හිත ඇති කරලා හරි ඒ වය ආශ්වාද වශයෙන් බැඳිලා මෝඩ වෙලා හරි ඒවා රැකගෙන ඉන්නවා නමුත් ඔහු දන්නේ නෑ ඇහ ඔහු මෝඩ වැඩක් කරන බව ඔහු ඉතා ප්‍රියමනාප යහපත් දෙයක් කරනවා මට යහපත ලැබෙනවා නම් මගේ ලාභය ලැබෙනවා නම් ඒක මට කොච්චර ශ්‍රේෂ්ඨද කියලා මෙහෙම අදහසක් එනවා.

도둑질과 살인과 속임수로 가져오든, 술과 노름과 못된 짓으로든, 거짓말·이간질·거친 말·쓸데없는 말을 써서든, 모은 것에 욕심을 내서든, 더러운 마음을 일으켜서든, 그것들에 assāda로 묶여 어리석어져서든, 그것들을 지키며 삽니다. 그러나 그는 자기가 어리석은 짓을 하고 있음을 알지 못합니다. 오히려 아주 마음에 들고 좋은 일을 하고 있다, 나에게 좋은 것이 오고 내 이익이 생긴다면 그것이 나에게 얼마나 훌륭한가 하는 생각이 듭니다.

මෙන්න මේ අදහස නිසා මුලාවට පත් වූ ඒ පාප කර්මයන් කරන්න පාපසේ ජීවත් වෙන්න ඔහුගේ මානසිකත්වය දූෂ්‍යභාවයට පත්වෙලා එහි ඇලෙන්න පටන් ගන්නවා. මෙන්න මේ ඇලීම නිසා මොකක්ද සිද්ධ වෙන්නේ? ඒ ලෝක සත්ත්වයාට ජීවත් වීම සඳහා යම් අකටත්තක් කරනවා නම් ඒකෙන් බේරෙන්න හිතෙන්නේ නෑ වෙන් වෙන්න හිතෙන්නේ නැහ. මෙන්න මේ නිසා මොකද වෙන්නේ? මිත්‍යා ජීවිතයකට මග පෑදෙනවා. වැරදි ජීවිතයකට මග පෑදෙනවා. මෙන්න මේ ආකාරයෙන්

이 생각 때문에 헷갈림에 빠져 pāpa kamma를 짓고 악하게 살도록 그의 마음가짐이 더러워져 거기에 들러붙기 시작합니다. 이 들러붙음 때문에 무엇이 생깁니까? 그 세상 중생은 살기 위해 어떤 못된 짓을 하더라도 거기서 벗어나거나 떨어져 나올 생각을 하지 않습니다. 이 때문에 어떻게 됩니까? 그릇된 삶으로 가는 길이 열립니다. 잘못된 삶으로 가는 길이 열립니다.

ජීවිතයකට මග පෑදෙනවා. මෙන්න මේ ආකාරයෙන් මිච්ඡා ආජීවය ගොඩනැගෙනවා. දැන් අපි දැනගත්තා මෙන්න මිච්ඡා ආජීවය කියලා කියන්නේ හත දෙයක්. අසාර වන්නා වූ මිත්‍යා ජීවිතයක් ගත කරලා කැනසුමක් කවදාවත් ලැබෙන්න. අවසානයේ දූෂ්‍ය වූ මානසිකත්වයකින් දුගතිගාමී වීම මිසක් සැනසුමට පත්වීමක් වෙන්නේ නෑ. මෙන්න මේ

이렇게 micchā ājīva가 쌓여 갑니다. 이제 우리는 micchā ājīva가 어떤 것인지 알았습니다. 알맹이 없는 그릇된 삶을 살아서는 결코 편안함을 얻지 못합니다. 끝내 더러워진 마음가짐으로 duggati로 떨어질 뿐, 편안함에 이르지는 못합니다.

සැනසුමට පත්වීමක් වෙන්නේ නෑ. මෙන්න මේ තත්ත්වය තේරුම් ගන්න බැරුවන. ඒ ඒ අවස්ථාවේ ලැබෙන්නා වූ ඉතා පටු මනසකින් ඒ පුංචි ආශ්වාදයක් අල්ලගෙන කරන්නා වූ අසත්ධර්ම හේතු කරගෙන එසේ ජීවත් වීම හේතු කරගෙන ඔහුට මහා විනාශයට පත්වෙන්න සිද්ධ වෙනවා. එහෙනම්

이 형편을 알아듣지 못하여, 그때그때 생기는 아주 좁은 마음으로 작은 assāda 하나를 붙잡고 짓는 asaddhamma 때문에, 그렇게 사는 것 때문에 그는 큰 망함에 이르게 됩니다.

මහා විනාශයට පත්වෙන්න සිද්ධ වෙනවා. එහෙනම් මොකද වෙන්නේ? මෙන්න මිච්ඡා ආජීවය දැනගත්තා නම් මිච්ඡා ආජීවය සකස් වෙන හැටි දැනගත්තා. ඒකට හේතුව දැනගත්තා. අවිද්‍යාව නිසා, තෘෂ්ණාව නිසා, මුලාව නිසා ලෝක සත්වයා ඒ හේතු කරගෙන ඒ හේතුවේ ඵලයක් වශයෙන් මිච්ඡා ආජීවය ගොඩනගන්න පටන් ගන්නවා. එහෙනම් මිච්ඡා ආජීවයයි මිච්ඡා ආජීවයට හේතුවයි අපි දැනගත්තා. දැන් මොකද වෙන්නේ? ඒකෙන්

그러면 어떻게 됩니까? micchā ājīva를 알았다면 micchā ājīva가 어떻게 이루어지는지를 안 것입니다. 그 까닭을 안 것입니다. avijjā 때문에, taṇhā 때문에, 헷갈림 때문에 세상 중생은 그것을 까닭으로 삼아, 그 까닭의 열매로서 micchā ājīva를 쌓기 시작합니다. 이렇게 우리는 micchā ājīva와 micchā ājīva의 까닭을 알았습니다.

දැනගත්තා. දැන් මොකද වෙන්නේ? ඒකෙන් ලැබෙන්නා වූ ආදීනව දකින්න දකින්න දකින්න පුළුවන් නම් අන්න ඒ වෙලාවේදී අපිට පුළුවන් වෙනවා මේ මිච්ඡා ආජීවයෙන් වෙන් කෙනාට කවදාවත් ඒ දූෂ මානසිකත්වය උදා වෙන්නේ නෑ. එහෙනම් මිච්ඡා ආජීවය නිසා වැන දූෂ්‍ය මානසිකත්වයකින් යම්කිසි දූෂ්‍ය ඵලයක් ලැබෙනවද ඒ දූෂ්‍ය ඵලය ලබන්න දැන් හේතුවක් නෑ. හේතුවක් නිසා ඵලයක් හටගන්නවා. හේතුව නිරෝධ නම් ඵලය නිරෝධ වෙනවා. එහෙනම් අපි

이제 어떻게 됩니까? 거기서 오는 ādīnava(재앙)를 보고 또 볼 수 있다면, 바로 그때 우리는 이 micchā ājīva에서 떨어져 나올 수 있게 되고, 떨어져 나온 사람에게는 그 더러운 마음가짐이 결코 생기지 않습니다. 그러니 micchā ājīva로 생긴 더러운 마음가짐에서 어떤 더러운 열매가 맺힌다 해도, 이제 그 더러운 열매를 얻을 까닭이 없습니다. 까닭이 있어 열매가 생깁니다. 까닭이 그치면 열매도 그칩니다.

නිරෝධ නම් ඵලය නිරෝධ වෙනවා. එහෙනම් අපි දැනගත්තා මෙන්න මේ දූෂ්‍ය හේතුව නිසයි මේ මිච්ඡා ආජීවය හටගන්නේ. මෙන්න මේ දූෂිය හේතුව යම් තැනක නැද්ද එතන මේ මිච්ඡා ආජීවයට හේතු නැති නිසා ඔහු මිච්ඡා ආජීවයෙන් වෙන්වෙන තත්ත්වයට පත්වෙනවා. ශාන්ත වූ නිවන එතනයි තියෙන්නේ. අන්න ඒ

그러니 우리는 이 더러운 까닭 때문에 micchā ājīva가 생긴다는 것을 알았습니다. 이 더러운 까닭이 없는 곳에서는 micchā ājīva의 까닭이 없으므로 그는 micchā ājīva에서 떨어져 나온 상태에 이릅니다. 고요한 nibbāna가 바로 거기에 있습니다.

ශාන්ත වූ නිවන එතනයි තියෙන්නේ. අන්න ඒ ශාන්ත වූ නිවන මිච්ඡා ආජීවයෙන් වෙන්වීම තුළ ලැබෙන ශාන්ත වූ ප්‍රණීත වූ සුවයක් තියෙනවා. නිදහස් සුවයක්. එන් පෙර තිබුණා වූ මිත්‍යා දූසිතතාවේ දැම්මා ළඟ නැහැ. ඒකට හේතුමා ළඟ නැහැ. මම ඒකෙන් වෙන් වුණා අත්හැරී ගියා, නොවැලී ගියා මිදී ගියා. මෙන්න මේ ශාන්තව නිවනක් ඇත්්ද මේ තමයි මිච්ඡාවෙන් වෙන්වීමෙන් ලබන ශාන්තිය.

그 고요한 nibbāna, micchā ājīva에서 떨어져 나옴 속에서 얻는 고요하고 뛰어난 즐거움이 있습니다. 풀려난 즐거움입니다. 전에 있던 그릇되고 더러운 것이 이제 내 곁에 없습니다. 그 까닭도 내 곁에 없습니다. 나는 거기서 떨어져 나왔고, 내려놓았고, 엉키지 않았고, 벗어났습니다. 이런 고요한 nibbāna가 있다면, 이것이 바로 micchā에서 떨어져 나와 얻는 고요함입니다.

එහෙනම් ඒකට මාර්ගය මොකක්ද? ඇත්ත ඇති ආකාරයෙන් දකින්න ඕනේ. මොකක්ද දැකිය යුත්තේ? හේතුව දකින්න ඕනේ. හේතුව දැකලා හේතුව නිරෝධ කළොත් තමයි මේ ඵලය නිරෝධ වෙන්නේ මේ මානසිකත්වය නිරෝධ වෙන්නේ. මෙන්න මේ ටික තේරුම් අරගත්තහම මොකද වෙන්නේ? අන්න මිච්ඡා ආජීවය පිළිබඳව දැනගත්තා වෙනවා.

그러면 거기에 이르는 길은 무엇입니까? 참된 것을 있는 그대로 보아야 합니다. 무엇을 보아야 합니까? 까닭을 보아야 합니다. 까닭을 보고 까닭을 그치게 해야 이 열매가 그치고 이 마음가짐이 그칩니다. 이것을 알아들으면 어떻게 됩니까? 그러면 micchā ājīva에 대해 안 것이 됩니다.

එහෙනම් අපි මොකක්ද කරන්න ඕනේ? එහෙනම් මිච්ඡා ආජීවය වෙන්වෙලා සම්මා ආජීවයට පත්වෙන්න ඕනේ.

그러면 우리는 무엇을 해야 합니까? micchā ājīva에서 떨어져 나와 sammā ājīva에 이르러야 합니다.

දැන් සම්මා ආජීවයට පත්වෙනකොට මිච්ඡා ආජීවය මිච්ඡා ආජීවයේ සේ දැනගනී සම්මා ආජීවය සම්මා ආජීවයසේ දැනගනී සම්මා ආජීවයේ දෙයාකාරයි කියා දැනගන්නේ. එකක් ලෞකිකයි, කෙලෙස් සහිතයි සසර ගමනට හේතු වෙනවා. සුගතියට නම් හේතු වෙනවා. හැබැයි නිවනට හේතු වෙන්නේ නෑ. එහෙනම් තවත් සම්මා ආජීවයක් තියෙනවා ලෝකෝතරයි නිවනට හේතු වෙනවා. එහෙනම් මෙන්න මේ සම්මා ආජීවය පිළිබඳව මේ දෙආකාරයක් තේරුම් අරගන්න ඕනේ.

이제 sammā ājīva에 이를 때, micchā ājīva를 micchā ājīva로 알고, sammā ājīva를 sammā ājīva로 알며, sammā ājīva가 두 가지라고 압니다. 하나는 lokiya이고 kilesa가 함께하여 saṃsāra의 길로 이끕니다. sugati로는 이끕니다. 그러나 nibbāna로는 이끌지 않습니다. 그리고 또 하나의 sammā ājīva가 있으니 lokuttara이며 nibbāna로 이끕니다. 그러니 sammā ājīva에 대해 이 두 가지를 알아들어야 합니다.

එහෙනම් සුගතියට හේතු වෙන දැහැම ජීවිතයක් යම් කෙනෙක් ගත කරනවා නම් අබුද්ධෝත්පාද කාලයෙත් එහෙමයි හිටියා. ඒ නිසා ඒ කියන සම්මා ආජීවය ලෞකික වූ, කෙලෙස් සහිත වූ සුගතියට හේතු වෙන සම්මා ආජීවය අබුද්ධෝත්පාද කාලයත් ලෝකේ තිබුණා. එහෙනම් අපි දැනගන්න ඕනේ ඒකත් ඒ ආකාරයෙන්. සම්මා ආජීවය දෙආකාරයෙන් ලෞකික වූ කෙලෙස් සහිත වූ සම්මා ආජීවයක් තේරුම් ගන්න ඕනේ.

sugati로 이끄는 바른 삶을 어떤 사람이 산다면, abuddhuppāda 때에도 그렇게 산 사람들이 있었습니다. 그러니 lokiya이고 kilesa가 함께하며 sugati로 이끄는 그 sammā ājīva는 abuddhuppāda 때에도 세상에 있었습니다. 우리는 그것도 그렇게 알아야 합니다. sammā ājīva를 두 가지로 보되, lokiya이고 kilesa가 함께하는 sammā ājīva를 알아들어야 합니다.

කොහොමද අපි ඒක තේරුම් ගන්නේ? ලෞකික වූ දහම් තියෙනවා. ිරිසි දේශනාව තියෙනවා, රිසි භාෂිතයේ තියෙනවා. මේවා කරන්න ගියොත් දුගතියට පත්වෙනවා. අපාගත වෙන්න වෙනවා. දුක් වෙන්න කවදාවත් එහෙම ජීවත් වෙලා විනාශයට පත් කරගන්න එපා. යහපත් ජීවිතයෙන් දුගතිගාමී වෙන්න එපා කියලා. මේ පිළිබඳව

그것을 어떻게 알아듣습니까? lokiya dharma가 있습니다. isi들의 가르침이 있고, isi들의 말씀에 있습니다. 이런 짓을 하면 duggati에 떨어지고 apāya에 가게 된다, 괴롭게 된다, 결코 그렇게 살아 스스로를 망치지 마라, 좋은 삶을 버리고 duggati로 가지 마라 하는 것입니다.

දුගතිගාමී වෙන්න එපා කියලා. මේ පිළිබඳව කියපු දහම් විශ්වාස කරන මට්ටමේදී ඒ ලෞකික දහම් මට්ටමේ ඔය ටික තේරුම් අරගෙන යම්කිසි පුද්ගලයෙක් නිගමනය කරගත්තොත් දුගතිගාමී වෙන්නේ නැතුව ඒ කියම විශ්වාස කරලා මම යහපස්සේ ජීවත් වෙනවා. යහපස්සේ ජීවත් වෙලා එබඳුන්නා වූ දුගතියට පත් වෙෙන යමක් ඇත්්ද මම එතනින් මිදිලා හිතන් සැනසිල්ලේ ඉන්නවා කියලා. ඉදීම නැත්නම් මේ පැවැත්ම අත්හැරපු නැති පැවැත්මියේ දූෂිතතාවයෙන් වෙන්වෙන මානසිකත්වයක් ලෞකික වශයෙන් උදා කරගන්නවා.

이에 대해 말한 dharma를 믿는 수준에서, 그 lokiya dharma의 수준에서 이것을 알아듣고 어떤 사람이 다짐한다면, 'duggati로 가지 않도록 그 말을 믿고 나는 바르게 살겠다. 바르게 살아서 그런 duggati로 떨어질 것이 있다면 거기서 벗어나 마음 편히 지내겠다' 합니다. 그렇게 존재를 내려놓지는 못했지만, 존재 속의 더러움에서는 떨어져 나오는 마음가짐을 lokiya 방식으로 일으킵니다.

මෙසේ උදා කරගත්ත පුද්ගලයත් අසාධාග්නයක් නොකර අකට විත්තක් නොකර දැහැමින් සාමෙන් හරි හම්බ කරගෙන ජීවත් වෙලා සන්තෝස වෙනවා. මම විදිහට ජීවත් වෙන්නේ නැහ. ක සැනසිල්ලේ ජීවත් වෙනවා. මෙන්න මේ බඳුන්නා වූ අදහසක්

이렇게 마음가짐을 일으킨 사람도 옳지 못한 일을 하지 않고 못된 짓을 하지 않으며 바르고 평화롭게 벌어서 살며 만족합니다. '나는 그릇되게 살지 않는다, 편안하게 산다' 합니다.

ජීවත් වෙනවා. මෙන්න මේ බඳුන්නා වූ අදහසක් ඇති කරගත්තහම මොකද වෙන්නේ? අන්න ඒ ආජීවය තමයි ලෞකික වූ කෙලෙස් සහිත වූ සුගතියට හේතු වෙන සම්මා ආජීවය. හැබැයි නිවන් දකින්න හේතු කාරකයක් එතන නැහැ. එහෙනම් ඔයක තමයි අබුද්ධෝත්පාද කාලයේත් ලෝකේ තිබුණ සම්මා ආජීවය. එහෙනම් දැන් අපි ඒකත්

이런 생각을 일으키면 어떻게 됩니까? 그 ājīva가 바로 lokiya이고 kilesa가 함께하며 sugati로 이끄는 sammā ājīva입니다. 그러나 거기에는 nibbāna를 보게 하는 까닭이 없습니다. 그것이 abuddhuppāda 때에도 세상에 있던 sammā ājīva입니다.

සම්මා ආජීවය. එහෙනම් දැන් අපි ඒකත් දැනගන්නවා. කුමක් නිසාද ඒක හටගන්නේ? ලෝකයේ සියලු ධර්මයන්ගේ යථාර්ථය දැක්කේ නැහැ. අනිච්ච වශයෙන්, දුක්ඛ වශයෙන්, අනත්ත වශයෙන් ලෝකයට අයිති සියලු දේ තුළ ඒ ස්වභාවය ඉක්මවලා තියෙන එකක්වත් නෑහ නේද කියලා. ධර්මානුකූලව විමර්ශනය නොකරපු නිසා ඒ ධර්මය අහන්නට නොලැබිච්ච නිසා එසේ සිහි කරන්න බැරිව වෙච්ච නිසා ලෝක සත්වයාට පැවැත්මෙන් නිදහස් වීමට අවශ්‍ය කරන්නා වූ අවිද්‍යාව දුරු කරන ධර්මාවබෝධිය නැහ. අන්න

이제 우리는 그것도 압니다. 그것은 무엇 때문에 생깁니까? 세상 모든 dharma의 참모습을 보지 못했습니다. 세상에 속한 모든 것 가운데 anicca, dukkha, anatta라는 그 성품을 넘어선 것은 하나도 없지 않느냐고 dharma에 맞게 살펴보지 않았기 때문에, 그 dharma를 들을 기회가 없었기 때문에, 그렇게 떠올릴 수 없었기 때문에, 세상 중생에게는 존재에서 풀려나는 데 필요한, avijjā를 없애는 dharma 깨달음이 없습니다.

අවිද්‍යාව දුරු කරන ධර්මාවබෝධිය නැහ. අන්න ඒ නිසා මොකද කරන්නේ? පැවැත්ම තුළ සැනසුමක් පතාගෙන සැනසුම් සුභයා සුගතිය සැනසුමක් පතාගෙන අන්න ඒ පැයුමේ හිතෙන නිසා පැවැත්මට හේතුකාරක වන්නා වූ දැහැමි ජීවත් වීම ඔලෝ ඔහු ඉන්නවා. අන්‍ය බඳු විඳීමක් ඇත්නම් මොකද වෙන්නේ? මෙන්න මේ නිසා තමයි සම්මා

그래서 어떻게 합니까? 존재 속에서 편안함을 바라고, 좋은 것과 sugati의 편안함을 바라며, 그 바람이 마음에 있기 때문에 존재의 까닭이 되는 바른 삶 속에 그는 머뭅니다. 그런 누림이 있다면 어떻게 됩니까?

මොකද වෙන්නේ? මෙන්න මේ නිසා තමයි සම්මා ආජීවයක් වශයෙන් ලෞකික සම්මා ආජීවයක් ලෝකයේ පහළ වෙන්න හේතුව සත්වයාට පහළ වෙන්න හේතුව එතන ඉන්නකොට මොකද වෙන්නේ? ඒ පුද්ගලයා ඒකේ හිටියොත් ඒකේ ප්‍රතිඵලය වශයෙන් ඔහු මොකක්ද ලබන්නේ? සුගතියක උප්පත්තියක් ලබන්න ඒක

바로 이 때문에 sammā ājīva로서 lokiya sammā ājīva가 세상에 나타나는 것이고, 중생에게 나타나는 까닭이 그것입니다. 거기에 머물면 어떻게 됩니까? 그 사람이 거기에 머물면 그 열매로 무엇을 얻습니까?

ලබන්නේ? සුගතියක උප්පත්තියක් ලබන්න ඒක හේතු වෙනවා. සුගතියක උප්පත්තියක් ලබලා තමන් කරගත්තා වූ ඒ පුණ්‍ය කර්මය සුචරිතයේ යම් ශක්තියක් ගොඩනැගුණද ඒ ශක්තිය තියෙන තාක්කල් ඒ සුගතිගාමී උපති ලබමින් ඒ සුගති ජීවිතය ගත කරනවා. සමහර වෙලාවට යහපත් මනුස්සයෙක් වෙන්න පුළුවන්. නැවත උපදිනවා නම් එබඳු කෙනෙක් වෙන්න පුළුවන්. හිතේ නැත්නම් මෙතනින් මැරිලා ගියත් ඊළඟට උපදින දෙවියෙක් වෙන්න පුළුවන්, බ්‍රහ්මයෙක් වෙන්න පුළුවන්. එබඳු තත්ත්වයට පත්වෙන්න හේතු ඒකේ තියෙනවා. එහෙනම් අපි දකින්න ඕනේ

그것은 sugati에 태어나는 까닭이 됩니다. sugati에 태어나서, 스스로 지은 puñña kamma와 sucarita로 어떤 힘이 쌓였든 그 힘이 있는 동안 sugati로 태어나며 그 sugati의 삶을 삽니다. 때로는 좋은 사람이 될 수 있습니다. 다시 태어난다면 그런 사람이 될 수 있습니다. 아니면 여기서 죽어 다음에 deva가 될 수도 있고 brahma가 될 수도 있습니다. 그런 처지에 이를 까닭이 거기에 있습니다.

හේතු ඒකේ තියෙනවා. එහෙනම් අපි දකින්න ඕනේ මෙබඳ වන්නා වූ මිත්‍යා ආජීවයක් අතර ලෞකික සම්මා ආජීවය මේ ආකාරේ වෙනවා.

그러니 우리가 보아야 할 것은, 이런 micchā ājīva와 견주어 lokiya sammā ājīva는 이와 같다는 것입니다.

එහෙනම් අපි මොකද කරන්න ඕනේ? අන්න ඒ සම්මා ආජීවයෙන් වෙන් සම්මා ආජීවය ඉක්මෙයා ආවිය උතුම් වූ සම්මා ආජීවයක් තියෙනවා ලෝකය අසාරයි කියලා වටහාගෙන අසාර ලෝකය තුළ මම මොනවට අධර්මයෙන් ජීවත් වෙලා මොන සැනසුමක් ලබන්නද? මොකටද මම ඒ නොකට කරන්නේ? ඒ නිසයි මට මේ වැඩක් නැත්තේ කියලා එබඳු ජීවිත ආසාව නිත්‍යා ආජීවය දුරු කර සම්මා ආජීවයෙන් දැහැමින් ජීවත් වෙනවා නම් මෙන්න මේ ආර්ය සම්මා ආජීවය නිවන් මගට හේතු වෙන ශාන්ත වූ සුවය ලබා දෙනවා. අන්න ඒ ආකාරයෙන් සකස්

그러면 우리는 무엇을 해야 합니까? 그 sammā ājīva와는 다른, 그 sammā ājīva를 넘어선 ariya의 거룩한 sammā ājīva가 있습니다. 세상은 알맹이가 없다고 깨닫고, '알맹이 없는 세상에서 내가 무엇 때문에 adhamma로 살아 무슨 편안함을 얻겠는가? 내가 왜 그런 못된 짓을 하겠는가? 그래서 나에게는 이런 일이 쓸데없다'고 하여, 그런 삶에 대한 바람인 micchā ājīva를 없애고 sammā ājīva로 바르게 산다면, 이 ariya sammā ājīva가 nibbāna의 길로 이끄는 고요한 즐거움을 줍니다. 그렇게 이루어집니다.

සුවය ලබා දෙනවා. අන්න ඒ ආකාරයෙන් සකස් වෙනවා. මෙසේ මිත්‍යා ආජීවය මිත්‍යා ආජීව වශයෙන් දැක්ක නම් සම්මා ආජීවය දෙයාකාරය මෙසේ තේරුම් ගත්තා නම් මේකට කියනවා සම්මා ආජීවය පිළිබඳව සම්මා දිට්ඨිය පහළ වුණා කියලා. අන්න පරිවාහාර කරගත්තා සම්මා

이렇게 micchā ājīva를 micchā ājīva로 보았고 sammā ājīva의 두 가지를 이렇게 알아들었다면, 이것을 sammā ājīva에 대해 sammā diṭṭhi가 나타났다고 합니다.

කියලා. අන්න පරිවාහාර කරගත්තා සම්මා දිට්ඨියෙන්. ඒ වගේම ඊට පස්සේ ඔහු දකිනවා මේ ජීවත්ය මම මෙසේ ජීවත් වෙන්නේ නිවන් සාක්ෂාත් කරන්න හේතු වෙන්නා වූ යථාබෝධය නිසයි කියලා තේරුම් ගත්තා නම් අන්න එතන්ට පත්වෙනකොට ඒ පුද්ගලයා අන් යහපත් පැත්තට ඉඳලා උත්සාහී වීර්යය දැඩි කරනවා. එසේ

그렇게 sammā diṭṭhi로 둘러싸였습니다. 그다음 그는 '내가 이렇게 사는 것은 nibbāna를 sacchikiriyā하게 하는 있는 그대로의 깨달음 때문이다'라고 보고 알아듣는다면, 거기에 이를 때 그 사람은 좋은 쪽에 머물며 애씀과 viriya를 굳게 합니다.

ඉඳලා උත්සාහී වීර්යය දැඩි කරනවා. එසේ ජීවත් වෙලා ඒ මාර්ගය පූර්ණය කරගන්න ඒ තමයි සම්මා ආජීවයේ තියෙන සම්මා වායාමය මනා සතියෙන් ඉඳලා නිවනට හිත පිහිටවයන කටයුතු කිරීම ඒවට පරිවාහාරකට තියෙන සම්මා සතියයි. වන්නා වූ මාර්ගාංග තුනකින් පරිවාරගෙන තියෙන සම්මා ආජීවය යමෙක් පූර්ණය කරගත්තා නම් ආර්ය මාර්ගයෙන් නිවන් සාක්ෂාත් කරන්න වෙන සම්මා ආදීවය ඔහු පූර්ණය කරගත්තා

그렇게 살며 그 길을 채우는 것, 그것이 sammā ājīva에 있는 sammā vāyāma입니다. 좋은 sati로 머물며 nibbāna에 마음을 두는 일, 그것이 그것들을 둘러싸는 sammā sati입니다. 이렇게 세 magga aṅga로 둘러싸인 sammā ājīva를 누군가가 채웠다면, 그는 ariya magga로 nibbāna를 sacchikiriyā하게 하는 sammā ājīva를 채운 것이 됩니다.

වෙනවා. ඒ නිසා මේ ආකාරයෙන් අද කරුණු තේරුම් අරගෙන සම්මා ආජීවයෙන් ආර්ය මාර්ගය තෝරගෙන නිවන් සාක්ෂාත් කරන්න ඒ මග පූර්ණය කරන්න උත්සාහ කරන්න සෑම දෙනාට ඔතුන් නිවන් සාක්ෂාත් කරන්නටම හේතු වාසනා වේවා.

그러니 오늘 이렇게 이야기를 알아듣고, sammā ājīva로 ariya magga를 가려내어 nibbāna를 sacchikiriyā하도록 그 길을 채우려 애쓰는 모든 분들께 nibbāna를 sacchikiriyā하는 복된 인연이 있기를 바랍니다.

සිත්තාටම් හේහි සබතං පුඤ්ඤ සම්පදං සබ්බී දේවා අනුමෝදන්තෝ සබ්බේ භූතා අනුමෝදන්තෝ සබ්බේ සත්තා අනුමෝදන්තූ සබ්බ සම්පත්ති සිද්ධියා ඉදම්මේ පුඤ්ඤං ආස වක්ඛයාං හෝ සබ්බ දුක්ඛා පමුච්ච සාදු සාදු සාදු

Ettāvatā ca amhehi sambhataṃ puñña sampadaṃ, sabbe devā anumodantu, sabbe bhūtā anumodantu, sabbe sattā anumodantu, sabba sampatti siddhiyā. Idaṃ me puññaṃ āsavakkhayāvahaṃ hotu, sabba dukkhā pamuccatu. Sādhu, sādhu, sādhu.

번역 고르기