sammā vāyāma·sati·samādhi
රූපවාහිනී ධර්ම දේශනා සම්මා වායාම සම්මා සති සම්මා සමාධි
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
Namo tassa bhagavato arahato sammāsambuddhassa.
අති පූජ්‍ය මහා සංඝරත්නයෙන් අවසරයි
매우 우러르는 mahā saṅgha 보배께 허락을 구합니다.
ශ්‍රද්ධා බුද්ධි සම්පන්න පින්වතුනි පින්වතියනි පින්වත් දරු දරියනි අද අප බලාපොරොත්තු වන්නේ උතුම් වූ ආර්යෂ්ඨායක මාර්ගයෙහි සම්මා වායාම සම්මා සති කියන මේ මාර්ග අංග දෙක මුල් කරගෙන කියන මාර්ගාංග හතක් පහක් වඩනකොට සකස් වෙන හැටි විග්රහටයි.
saddhā와 슬기를 갖춘 puñña 있는 여러분, 아들딸 여러분, 오늘 우리가 하려는 것은 거룩한 ariya aṭṭhaṅgika magga에서 sammā vāyāma와 sammā sati라는 이 두 magga 갈래를 바탕으로, 다섯 갈래를 기를 때 일곱 갈래가 갖추어지는 모습을 풀어 보는 것입니다.
සම්මා දිට්ඨි, සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන මෙන්න මේ ටික පූර්ණය කරනකොට ඒ පරිවාර කරෙන්න ඇති සම්මා වායාමය සහ සම්මා සතිය තමයි ආර්ය අටායික මාර්ගයේ ඉතිරි මාර්ග අහංග දෙකවන්නේ.
sammā diṭṭhi, sammā saṅkappa, sammā vācā, sammā kammanta, sammā ājīva — 바로 이것들을 채워 갈 때, 그 곁에서 둘러싸 거드는 sammā vāyāma와 sammā sati가 ariya aṭṭhaṅgika magga의 남은 두 갈래입니다.
එහෙනම් දැන් අපි මේ කාරණය විග්රහ කරලා තේරුම් අරගන්න ඕනේ ආර්යටමික මාර්ගයේ මාර්ග හතක් පූර්ණ වෙන ආකාරය ඒ නිසා අපි දැන් දකින්නේ කොහොමද
그렇다면 이제 이것을 풀어서 ariya aṭṭhaṅgika magga의 일곱 갈래가 채워지는 모습을 알아야 합니다. 그러니 우리는 이제 어떻게 보아야 합니까?
මුලින් දැන් අපි පටන් ගත්ත තැන් පටන් ලෝකය අනිච්ච වශයෙන්, දුක්ඛ වශයෙන්, අනත්ත වශයෙන් දැකලා මෙසේ ලෝකයේ අසාරත්වය තේරුම් ගැනීමට පළමුව දහම් අහනවා. ධර්ම ශ්‍රවණය කරනවා. ධර්ම ශ්‍රවණයේදී අපිට පෙන්නවා දෙනවා මේ ලෝකයට අයිති මොනවද කියන ටික.
처음 우리가 시작한 곳에서부터, 세상을 anicca로, dukkha로, anatta로 보아 이렇게 세상의 알맹이 없음을 알기 위해 먼저 dharma를 듣습니다. dharma를 들을 때 이 세상에 속하는 것이 무엇인지를 보여 줍니다.
මොනවද ලෝකයට අයිති වෙන්නේ? ඇස ලෝකයට අයිතියි. රූපයේ ලෝකයට අයිති. කන ලෝකයට අයිතිය, ශබ්දය ලෝකයට අයිති. නාසය ලෝකයට අයිති, ගන්ධය ලෝකයට අයිති, දිව ලෝකයට අයිති, සස ලෝකයට අයිති, කය ලෝකයට අයිති, කොට්ඨබ්බයෝ ලෝකයට අයිති, මන ලෝකයට අයිතියි, ධර්ම ලෝකයට අයිති. ඔය ටික
무엇이 세상에 속합니까? 눈이 세상에 속합니다. rūpa가 세상에 속합니다. 귀가 세상에 속하고, 소리가 세상에 속합니다. 코가 세상에 속하고, 냄새가 세상에 속합니다. 혀가 세상에 속하고, 맛이 세상에 속합니다. 몸이 세상에 속하고, 닿는 것(phoṭṭhabba)이 세상에 속합니다. 마음(mano)이 세상에 속하고, dhamma가 세상에 속합니다.
අයිතියි, ධර්ම ලෝකයට අයිති. ඔය ටික අත්හැරලා තවත් ලෝකයක් පනවන්න කිව්වොත් පනවන්ට කිසිම අරමුණක් පෙන්නන්න නෑ.
그것들을 빼고 다른 세상을 내세우라 하면, 내세울 대상을 하나도 보여 줄 수 없습니다.
විග්රහ කරලා බැලුවා නම් සියලුම ලෝකය ඔය ටිකට කොටු වෙලා ඉවරයි. එහෙනම් මෙන්න මේ ටික තුළ මූලික ධර්මාවබෝධයෙන් අපි ලබාගන්නවා.
풀어서 살펴보면 온 세상이 그것들 안에 갇혀 끝납니다. 그러니 바로 이것들 안에서 우리는 dharma에 대한 첫 깨침을 얻습니다.
මොකක්ද? මේවා කොහොමද හටගත්තේ? මේවා කොහොමද පවතින්නේ? මේමය ස්වභාවය මොකක්ද? අන්න ඒ ටික බලාගෙන යනකොට අපි දකින එකක් තියෙනවා. මේවා සදාතනික වස්තු නෙමෙයි. අනාදිය පටන් නොනැසී පවතින වස්තුත් නෙමෙයි.
무엇입니까? 이것들은 어떻게 생겨났습니까? 어떻게 이어집니까? 그 본바탕은 무엇입니까? 그것을 살펴 가면 우리가 보게 되는 것이 있습니다. 이것들은 늘 그대로인 것이 아닙니다. 처음 없는 때부터 사라지지 않고 이어져 온 것도 아닙니다.
හොඳින් විමර්ශනය කරලා බලනකොට පේනවා ඇස කියන යමක් ඇත්නම් හේතුවක ඵලයක් වශයෙන් හටගත්තා.
잘 살펴보면, 눈이라는 것이 있다면 그것은 까닭의 열매로 생겨났음이 보입니다.
රූප කියන යමක් ඇත්නම් අනාදිය පටන් එකාකාරව පැවතිච්ච නෑ. කලින් කල විද්‍යාමාන වෙලා ඇති සේ පේනවා.
rūpa라는 것이 있다면 그것도 처음 없는 때부터 한결같이 이어져 온 것이 아닙니다. 때때로 나타났다 사라진 것으로 보입니다.
කන කියන එකත්, නාසය කියන එකත්, දිව කියන එකත්, කය කියන එකත් ඒවද යම් යම් කාලයක හේතුවක් නිසා හටගත්තා විපරිණාමය එතන පටන් ක්‍රියාත්මක වෙනවා හටගැනීමේ ක්‍රියාවලිය පටන් ගෙනවත් ස්ථිර එකක් තිබුණේ නැහැ. මොහොතක් පාසා වෙනස් වෙන, මොහොතක් පාසා විකෘතියට පත්වෙන ක්‍රමය වෙනස් වෙවී යන ක්රියාධාමයත් තුළින්මයි ඇස, කන, නාසය, දිව, කය හටගත්තේ.
귀, 코, 혀, 몸이라는 것도 어느 때 어떤 까닭으로 생겨났고, 그때부터 vipariṇāma가 움직입니다. 생겨나는 일이 시작될 때부터 굳건한 것은 없었습니다. 순간마다 바뀌고 순간마다 일그러지는, 바뀌고 또 바뀌어 가는 흐름 속에서만 눈, 귀, 코, 혀, 몸이 생겨났습니다.
රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ගෙන යමක් ඇත්නම් ඒවා ලබා දෙන යම්කිසි ද්‍රව්‍ය වස්තුවක් ඇත්නම්. ඒ හැම දෙයක්ම හටගත්තේ ඔය කියන්නා වූ විපරිණාම ධර්ම ස්වභාවය මුල් කරගෙන
rūpa, 소리, 냄새, 맛, 닿음이라는 것이 있다면, 그것들을 내어 주는 어떤 물건이 있다면, 그 모두는 앞서 말한 vipariṇāma라는 dharma의 본바탕을 바탕으로 생겨났습니다.
එකාකාර යමක් එකාකාරව පිහිටියා නම් එක තැනක වෙනස් නොවී පිහිටියා නම් ඒකින් තව දෙයක් හටගෙන විද්‍යාමාන වෙන්න ක්‍රමයක් නෑ.
한결같은 것이 한결같이 머물러 있었다면, 한 곳에 바뀌지 않고 머물러 있었다면, 그것에서 다른 것이 생겨나 드러날 길이 없습니다.
එහෙනම් ලෝකයේ යමක් විද්‍යාමාන වෙන්නේ කුමක් නිසාද? ඇති ස්වභාවය වෙනස් වෙනස් තත්ත්වයට පරිවර්තනය වෙන සූක්ෂම ක්‍රියාධාමයක් නිසයි. මෙන්න මේ සූක්ෂම ක්‍රියාදාමය නිසා කියනවා නිත්‍ය සේ පිහිටීමක් මේ ලෝකයේ ඇස, කන, දිව, නාසය, ශරීරය කොතන හටගත්තත් නෑ. එහෙනම් මොකක්ද
그렇다면 세상에서 무언가가 드러나는 것은 무엇 때문입니까? 있는 바탕이 다른, 또 다른 모습으로 바뀌어 가는 섬세한 흐름 때문입니다. 바로 이 섬세한 흐름 때문에, 이 세상에서 눈, 귀, 혀, 코, 몸이 어디서 생겨났든 늘 그대로 머무는 것은 없다고 말합니다.
ශරීරය කොතන හටගත්තත් නෑ. එහෙනම් මොකක්ද සිද්ධ වෙන්නේ? නිත්යාකාර පිහිටීමක් නැති මොහොතක් පාසා විපරිණාමයට පත්වෙන ක්‍රියාධාමයක් නිසාම. ඒ ක්‍රියාදාමයක් තුළින් ගොඩනැගෙන දෙයක් තමයි ඇස, කන, නාසය, දිව, කය සියුම්ව පිහිටියත්, ඝනව පිහිටියත්, දුර පිහිටියත්, ළඟ පිහිටියත් හීනව පිහිටියත්, ප්රණීතව පිහිටියත් යම් තැනක ඇස, කන, දිව, ශරීරයකින යමක් හටගත්තා නම් ඔය විපරිණාම ධර්මය නිසාම හටගත්තා.
그렇다면 무엇이 일어나는 것입니까? 늘 그대로 머무는 것 없이 순간마다 vipariṇāma에 이르는 흐름 때문입니다. 그 흐름을 통해 쌓이는 것이 바로 눈, 귀, 코, 혀, 몸입니다. 섬세하게 있든 거칠게 있든, 멀리 있든 가까이 있든, 낮게 있든 뛰어나게 있든, 어디서든 눈, 귀, 혀, 몸으로 무언가가 생겨났다면 그것은 오로지 그 vipariṇāma의 dharma 때문에 생겨났습니다.
පෙර යම් තරමක් එබඳු දේ හටගෙන තිබුණා නම් එබඳු විපරිණාමික ධර්ම ස්වභාවයක් තුළම වෙච්ච ක්‍රියාවලියත් තුළින් පෙර හටගත්තේ. ඒවා දැන්න නැතත් පෙර හටගෙන තියෙන්නේ එහෙමයි. මතු යම් කාලයක ඇස, කන දිව, නාසයේ ශරීරය යම් තැනක හටගන්නවා නම් ඔය විපරිණාමික ක්‍රියාවලිය අත්හැරලා හටගන්න බැ. ඔය තුළින්මයි හටගන්නේ. මෙන්න මේ ටික
전에 그런 것이 얼마큼 생겨났었다면, 그것도 그런 vipariṇāma의 dharma 본바탕 안에서 일어난 흐름을 통해 생겨났습니다. 지금 그것들이 없다 해도 전에 생겨난 것은 그렇게 생겨났습니다. 앞으로 어느 때 어디서 눈, 귀, 혀, 코, 몸이 생겨난다면, 그 vipariṇāma의 흐름을 떠나서는 생겨날 수 없습니다. 오로지 그 안에서 생겨납니다.
බැ. ඔය තුළින්මයි හටගන්නේ. මෙන්න මේ ටික අපි හරියාකාරව තේරුම් ගත්තා නම් ඊළඟට දැකගත යුතු දෙයක් තියෙනවා. ඒවට ගෝචර වෙච්ච රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යමකින් ලබා දුන්නද? ඒ සෑම වස්තුවක්ම විපරිණාමය මුල් කරගෙනමයි හටගත්තේ. ඒකේ ධර්මතාවයේ හටගැනීම
이것을 우리가 바르게 알았다면 다음에 보아야 할 것이 있습니다. 그것들의 대상이 된 rūpa, 소리, 냄새, 맛, 닿음을 무엇이 내어 주었든, 그 모든 물건은 vipariṇāma를 바탕으로 해서만 생겨났습니다.
කරගෙනමයි හටගත්තේ. ඒකේ ධර්මතාවයේ හටගැනීම විද්‍යාවන් විපරිණාමයට පත්වෙන සූක්ෂම වෙනස් වීමේ ක්‍රියාදාමයක් නිසයි. එබඳවන්නා වූ ඒ ක්රියාධාමය නිසා හටගැනීම ඇරෙන්න ස්ථිර වූ යමක් වුනානම් එයින් එහාට සකස් වෙන්න විදිහක් නෑහ. වෙනස් වීම ඇති නිසාම වෙනස් වීමේ ක්‍රියාදාමය නිසාම ගොඩනැගිච්ච දේවල් තමයි රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන්නේ මේවට ගෝචර වෙච්ච සියලු ද්‍රව්‍ය වස්තු. එහෙනම් අපි ඔතනදි දකිනවා අතීතයේ
그 dharma 본바탕의 생겨남과 드러남은 vipariṇāma에 이르는 섬세한 바뀜의 흐름 때문입니다. 그런 흐름으로 생겨나는 것 말고 굳건한 것이었다면 그 너머로 이루어질 길이 없습니다. 바뀜이 있기에, 바로 바뀜의 흐름 때문에 쌓인 것들이 rūpa, 소리, 냄새, 맛, 닿음이라 불리는 것이며, 이것들의 대상이 된 모든 물건입니다.
වස්තු. එහෙනම් අපි ඔතනදි දකිනවා අතීතයේ එබඳු ද්රව්යවස්තු ලෝකේ තිබුණා නම් ඒ සියල්ලම මෙබඳු විපරිණාමික ක්‍රියාවලියක ප්රතිඵලයි. කවදාවත් ස්ථිර දේක ප්‍රතිඵලයක් වෙන්න බැ. දැන් යම් තැනක එබඳු
그러니 우리는 거기서 봅니다. 지난날 세상에 그런 물건들이 있었다면 그 모두는 이러한 vipariṇāma 흐름의 열매입니다. 결코 굳건한 것의 열매일 수 없습니다.
ප්‍රතිඵලයක් වෙන්න බැ. දැන් යම් තැනක එබඳු වන්නා වූ රූප ශබ්ද ගන්ත රස ස්පර්ශ යන්න දේ දෙන එබඳු දේට ගෝචරට යම්කිසි ද්‍රව්‍ය වස්තුවක් යම් තැනක හටගත්තා නම් ඒ සියල්ලම විපරිණාමික ක්‍රියාවලිය නිසාම විද්‍යාමාන වෙන ඒවයි. මතු යම් කාලයකෙදී එබන්දක් මතු හටගත්තා නම් හටගන්නවා නම් හටගන්නේ ඔය විපරිණාමික ධර්මතාවී ක්‍රියාදාමයක් වශයෙන්. මෙන්න මේ ටික හරි ආකාරව තේරුම්
지금 어디서든 그런 rūpa, 소리, 냄새, 맛, 닿음을 내어 주는, 그것들의 대상이 되는 어떤 물건이 어디서 생겨났다면, 그 모두는 오로지 vipariṇāma 흐름 때문에 드러나는 것들입니다. 앞으로 어느 때 그런 것이 생겨난다면, 그것은 그 vipariṇāma라는 dharma 본바탕의 흐름으로 생겨납니다.
වශයෙන්. මෙන්න මේ ටික හරි ආකාරව තේරුම් අරගෙන සිහි නුවණින් හිතලා බැලුවොත් මේ උතුම් විද්‍යාව ආගමකට ජාතියකට කුලියකට වෙන් කරපු එකක් නෙමෙයි. හැමදෙනාටම පොදුයි.
이것을 바르게 알고 sati와 슬기로 생각해 보면, 이 거룩한 앎은 어느 믿음 무리나 겨레나 가문에 따로 떼어 준 것이 아닙니다. 모두에게 똑같습니다.
නුවණින් මෙනෙහි කරලා බැලුවොත් අපිට දකින්න පුළුවන් මේක එක කොටසට වෙන් කරපු දහමක් නෙමෙයි. බෞද්ධයයින්ට කියලා වෙනම කොටසකට වෙන් කරපු දහමක් නෙමෙයි. මේක තමයි ලෝක ධර්මතාවය කියන්නේ. මෙන්න මේ ලෝක ධර්මතාවය ලෝකයේ ස්වභාවය පෙන්නෙන විද්‍යාවක්. මෙන්න
슬기롭게 곰곰이 살펴보면, 이것이 한 무리에게만 떼어 준 dharma가 아님을 볼 수 있습니다. Buddha를 따르는 이들에게만 따로 떼어 준 dharma가 아닙니다. 이것이 바로 세상의 dharma 본바탕이라는 것입니다. 이 세상의 dharma 본바탕은 세상의 참모습을 보여 주는 앎입니다.
ලෝකයේ ස්වභාවය පෙන්නෙන විද්‍යාවක්. මෙන්න මේ විද්‍යාව තුළින් මෙසේ අපි දැනගත්තා නම් මොකක්ද සිද්ධ වෙන්නේ? එහෙනම් අපි කවදාවත් විපරිණාමයට පත්වීමෙන් ගොඩනැගෙන යමක් තුළින් මේ මෙසේ වේවා. මා මෙසේ වෙනවට කැමතියි මේ ආකාරය වෙනස් නොමවී මෙසේ පවතීවා යන අදහසක් ඇති කළා නම් ඒක කවදාවත් සිද්ධ වෙන්න හේතු නැහ. කුමක් නිසාද? විපරිණාමික
이 앎을 통해 우리가 이렇게 알았다면 무엇이 일어납니까? 그렇다면 vipariṇāma로 쌓이는 것을 두고 '이것이 이렇게 되기를, 나는 이렇게 되는 것이 좋다, 이 모습이 바뀌지 않고 이대로 머물기를' 하는 생각을 냈다면, 그것은 결코 이루어질 까닭이 없습니다.
වෙන්න හේතු නැහ. කුමක් නිසාද? විපරිණාමික ක්‍රියාදාමයක් සූක්ෂමව සිද්ධ වෙන ක්‍රියාධාමයක් තුළින් ගොඩනැගිච්ච දෙයක් තුළින්. ඒ වෙනස් නොවීවා වෙනස් නොවී පවතිවාන අදහසක් මම ඇති කළා නම් ඒක මෝඩ අදහසක් මුලා අදහසක් මිසා සිද්ධ කරන්න පුළුවන් අදහසක් නෙමෙයි. විපරිණාමය නිසා
왜 그렇습니까? vipariṇāma의 흐름이 섬세하게 일어나는, 그 흐름을 통해 쌓인 것을 두고 '그것이 바뀌지 않기를, 바뀌지 않고 머물기를' 하는 생각을 내가 냈다면, 그것은 어리석은 생각, 헷갈린 생각일 뿐 이룰 수 있는 생각이 아닙니다.
පුළුවන් අදහසක් නෙමෙයි. විපරිණාමය නිසා විද්‍යාමාන වෙන හැම ආශ්වාදයක්ම විපරිණාමික ක්‍රියාවලියක් තුළින් නනිු විද්‍යාමාන වෙන්නේ. ඒ විපරිණාමික ක්‍රියාවලිය ස්ථිර හැදුවොත් ආශ්වාදය දුන්න ක්‍රියාවලියත් ඒ ස්පර්ශ එතන නවතින්න ඕනේ. එහෙනම් ස්පර්ශයක් නැතුව වේදනාවක් ගොඩන නැගෙන්න විදිහක් නැහැ. එහෙනම් වේදනාවක් නැතුව ආශ්වාදයක් ලබන්න විදිහක් නෑ. එහෙනම් මොකක්ද වෙන්නේ?
vipariṇāma 때문에 드러나는 모든 assāda는 오로지 vipariṇāma 흐름을 통해서만 드러납니다. 그 vipariṇāma 흐름을 굳혀 버리려 하면, assāda를 준 흐름도, 그 phassa도 거기서 멈춰야 합니다. 그러면 phassa 없이 vedanā가 생겨날 길이 없습니다. 그러면 vedanā 없이 assāda를 얻을 길이 없습니다. 그러면 어떻게 됩니까?
ආශ්වාදයක් බලාපොරොත්තු වෙන ලෝක සත්වයාට ඒකාන්තයෙන් සිද්ධ වෙනවා විපරිණාමික ලෝක ඇතුලකට බහින්න. ඇතුලක් පවත්වන්න. එහෙනම් එබඳු විපරිණාමික ලෝක ඇතුරත් තුළ පවත්වන සත්වයා ආශ්වාදයකට හිත බැඳලා මෙබඳු ආශ්වාදයේ මට මෙසේ පවතීවා මා කැමති සේ පවතිවාන අදහසක් ඇති කරගත්තා නම් මේ කවදාවත් සිද්ධ වෙන්න පුළුවන් ධර්මතාවයක් නෙමෙයි. මෙන්න මේක විද්‍යානුකූල අදහසක්.
assāda를 바라는 세상의 뭇 삶은 반드시 vipariṇāma 세상 안으로 들어가야 하고, 그 안에 머물러야 합니다. 그렇다면 그런 vipariṇāma 세상 안에 머무는 뭇 삶이 assāda에 마음을 묶어 '이런 assāda가 나에게 이렇게, 내 뜻대로 머물기를' 하는 생각을 내었다면, 그것은 결코 이루어질 수 있는 dharma 본바탕이 아닙니다. 이것은 이치에 맞는 생각입니다.
මේක හරියට තේරුම් ගත්තා නම් කුමක්ද අපි වටහාගන්නේ? එහෙනම් මේ ලෝකයේ සිද්ධ නොවෙන දෙයක් බලාපොරොත්තු වෙන එක නේද මේ ලෝකේ සත්වයාගේ ස්වභාවය. සිද්ධ කරන්න බැරි සිද්ධ නොවෙන දෙයක් බලාපොරොත්තු වෙනවා මේක වෙන්න පුළුවන්ද බලාපොරොත්තුව යන් තරමක් අධිකද ඒ ධර්මතාවය පරිදි ඒ බලාපොරොත්තුට විරුද්ධ වන්නා වූ වැනසීම සිද්ධ වෙනකොට විපරිණාමය සිද්ධ වෙනකොට ඒකාන්තයෙන් ඔහුට දුක් වෙන්න සිද්ධ වෙනවා. මෙන්න මේ නිසයි කියන්නේ යමක්
이것을 바르게 알았다면 우리는 무엇을 깨닫습니까? 이 세상에서 이루어지지 않을 것을 바라는 것, 그것이 이 세상 뭇 삶의 본바탕 아닙니까? 이룰 수 없고 이루어지지 않을 것을 바랍니다. 이것이 될 수 있습니까? 바람이 크면 클수록, 그 dharma 본바탕대로 그 바람을 거스르는 무너짐이 일어날 때, vipariṇāma가 일어날 때, 그는 반드시 괴로워하게 됩니다.
සිද්ධ වෙනවා. මෙන්න මේ නිසයි කියන්නේ යමක් අනිත්‍ය නම් ඒක දුක් වෙනවා කිව්වේ ඔන්න ඔය හේතුව උද අනිත්‍ය නිසා දුක් වෙනවා කියන එක විග්රහ කරලා ගන්න ඕනේ. කොහොමද අනිත්‍ය නිසා දුක් වෙන්නේ? අනිත්‍ය දෙයක් ඇතුළු කරන්න ගිහිල්ලා ප්‍රියමනාපයක් පවත්වන්න හිතුවොත් මේක කරන්න බැරි නිසයි ඒකෙන් දුකක් ඇති වෙන්නේ. මෙන්න මේ නිසා තේරුම් ගන්න ඕනේ යමක් අනිත්‍ය නම් ඒක දුකයි කිව්වේ ඔන්න ඔය හේතුව. එහෙනම් යමක්
그래서 '무엇이 anicca이면 그것은 dukkha'라고 말한 것이 바로 그 까닭입니다. anicca이기에 dukkha가 된다는 것을 풀어 알아야 합니다. 어떻게 anicca 때문에 dukkha가 됩니까? anicca인 것을 들여 마음에 드는 것을 붙들어 두려 하면, 그것을 할 수 없기에 거기서 괴로움이 생깁니다. 그러니 '무엇이 anicca이면 그것은 dukkha'라고 한 것은 바로 그 까닭임을 알아야 합니다.
කිව්වේ ඔන්න ඔය හේතුව. එහෙනම් යමක් අනිත්‍ය නම් ඒක ඇසුරු කරන්න ගියොත් තමා කැමති සේ පවත්වන්න ගියොත් සිද්ධ කරන්න බැරි නිසා හටගන්න අසාහනයේ දුක නිසා. ඒකෙන් වෙන් වෙන්න මොන ජාතියේ උත්සාහ කළත්, මොන යාඥා කළත් කාට කිව්වත් මොන විදිහේ කෙනෙක්ගේ මාර්ගය මේක නැති කරන්න හැදුවත් මේ ධර්මතාවය ඉක්ම යන්න නවත්තන්න පුළුවන් කමක් නෑහ. මෙන්න මේ නිසා මොකද වෙන්නේ?
그렇다면 무엇이 anicca인데 그것에 기대려 하면, 제 뜻대로 붙들어 두려 하면, 이룰 수 없기에 견디기 힘든 괴로움이 생깁니다. 거기서 벗어나려고 어떤 애를 써도, 어떤 빌기를 해도, 누구에게 말해도, 어떤 이의 길로 이것을 없애려 해도, 이 dharma 본바탕을 넘어서거나 멈출 수는 없습니다. 그러면 어떻게 됩니까?
අසාර වැඩ පිළිවිලත් තුළ සාර හොයාගෙන, සාරත්වය හොයාගෙන සැරිසරණ ලෝක ස්වභාවයක් ඇත්්ද? මේක තමයි අවිද්‍යාවට ගෝචර වෙලා ලෝකයා ගොදුරු වෙන මායා දර්ශනය, මායා ස්වභාවය. මෙන්න මේක හරියට විද්‍යාවක්. මේ
알맹이 없는 일들 속에서 알맹이를 찾아, 알찬 것을 찾아 헤매는 세상의 모습이 있지 않습니까? 이것이 바로 avijjā에 붙잡혀 세상 사람이 먹잇감이 되는 허깨비 보기, 허깨비의 본바탕입니다.
ස්වභාවය. මෙන්න මේක හරියට විද්‍යාවක්. මේ විද්‍යාව හරියට තේරුම් ගත්තා නම් මොකද වෙන්නේ? මෙන්න මේ තුළින් තමයි ඒ පුද්ගලයා සම්මා දිට්ඨියට ගොඩනගා ගත්තේ. ඔහුගේ සංකප්පය සකස් වුණේ. ඔහු සම්මා වාචාවට පත් වුණේ, සම්මා කම්මන්තයට පත් වුණේ, සම්මා ආජීවය සකස් වුණේ. එහෙනම් ඔය එක තැනකවත් බැඳෙන ඒවා නෙමෙයි ඇලෙන ඒවා නෙමෙයි. එහෙනම්
이것이 참으로 앎입니다. 이 앎을 바르게 알았다면 어떻게 됩니까? 바로 이것을 통해 그 사람은 sammā diṭṭhi를 세웠습니다. 그의 saṅkappa가 갖추어졌습니다. 그는 sammā vācā에 이르렀고, sammā kammanta에 이르렀고, sammā ājīva가 갖추어졌습니다. 그러니 그것들은 어느 한 곳에도 묶이거나 들러붙는 것이 아닙니다.
බැඳෙන ඒවා නෙමෙයි ඇලෙන ඒවා නෙමෙයි. එහෙනම් අපි ආර්ය මාර්ගය වඩනවා කියන්නේ මොකක්ද? මෙතෙක් කල් කරගෙන ආපු මුලා වැඩ පිළිවෙලේ යථාබෝධය තුළින් අත්හැරියන වැලී මිදී යන එකයි ආර්යෂ්ඨායක මාර්ගය වඩන එකේ ප්‍රතිඵලය. එහෙනම් ඇත්ත බැලීමට සිහි
그렇다면 우리가 ariya magga를 기른다는 것은 무엇입니까? 지금껏 해 온 헷갈린 길을 있는 그대로 앎으로써 놓아 버리고, 들러붙지 않고 벗어나는 것, 그것이 ariya aṭṭhaṅgika magga를 기르는 열매입니다.
ප්‍රතිඵලය. එහෙනම් ඇත්ත බැලීමට සිහි කරනවා. සිහිනුවන වඩනවා. සිහිනුවනින් මේ යථාර්ථය දකිනකොට ප්‍රඥාව එතන පහළ වෙන්නේ. ප්‍රඥාවෙන් යථාර්ථය බැලීමේ ප්‍රතිඵලය යම් දෙයක් යළි ලෝකයේ ගොඩනැගෙන එක නෙමෙයි. මෙච්චර කල් ගොඩනගාගෙන ආපු මායාව කෙළවර වෙන එකයි. එහෙනම් මෙන්න මෙතන්දි මොකක්ද සිද්ධ
그러니 참을 보려고 sati를 둡니다. sati와 슬기를 기릅니다. sati와 슬기로 이 참모습을 볼 때 paññā가 거기 드러납니다. paññā로 참모습을 본 열매는 무언가를 세상에 다시 쌓는 것이 아닙니다. 지금껏 쌓아 온 허깨비가 끝나는 것입니다.
එකයි. එහෙනම් මෙන්න මෙතන්දි මොකක්ද සිද්ධ වෙන්නේ? යම්කිසි පැවැත්මහා සම්බන්ධ වූ යමක අත්හැරීමක්, නොවැල්මක්, මිදීමක් සිද්ධ වුණාද? ඔහු ඒ මට්ටමෙන් එකින් එකට නිවන කරාළඟා වුණා, සැනසීම කරා වුණා වෙනවා.
그렇다면 여기서 무엇이 일어납니까? 어떤 있음에 얽힌 것을 놓음, 들러붙지 않음, 벗어남이 일어났습니까? 그렇다면 그는 그만큼 하나하나 nibbāna 쪽으로 다가갔고, 고요함 쪽으로 나아간 것입니다.
මෙන්න මේ ටික උත්සාහයෙන් වීරියෙන් යුත්තව දිනන් දින කරන්න පටන් ගන්නකොට මොකද වෙන්නේ? සම්මා වායාමිය කියලා කියන්නේ උත්සාහයෙන් වීර්ියෙන් කරන යම් ගොඩනැගීමක් නෙමෙයි. මෙච්චර කල් ගොඩනගාගත්ත ලෝකයේ තිබෙන අසාරත්වය දැකලා අන්න ඒ යථාබෝධ ඥානය පුහලා කරගත්තා නම් අන්න ඒ ඥානය තුළින් ගොඩනැග දෙයක් තමයි අසාර ලෝකයක මොනවට ඇලෙන්නද මොනවට ගැටෙන්නද මොනවට මුලාවෙන්නද මෙන්න මේ අදහස මතු වෙලා යනකොට මොකද වෙන්නේ? ඔහුගේ හිත නිවනට පිහිටවලා තියෙන්නේ. අන්න සතිය පිහිටියා එතනින්.
이것을 애쓰고 힘써 날마다 하기 시작하면 어떻게 됩니까? sammā vāyāma란 애쓰고 힘써서 무언가를 쌓아 올리는 것이 아닙니다. 지금껏 쌓아 온 세상의 알맹이 없음을 보고 그 있는 그대로 아는 ñāṇa를 드러냈다면, 그 ñāṇa에서 솟아나는 것이 '알맹이 없는 세상에서 무엇에 들러붙으랴, 무엇에 부딪히랴, 무엇에 헷갈리랴' 하는 생각입니다. 이 생각이 솟아날 때 어떻게 됩니까? 그의 마음은 nibbāna에 놓여 있습니다. 바로 거기서 sati가 자리 잡았습니다.
එහෙනම් මොනවද ඔහු ගන්නේ? සම්මා සතියට පත්වෙලා එනකොට කොහොමද වෙන්නේ? මේ උත්සාහය හරියට ක්‍රියාත්මක වෙනකොට සතිය දියුණු වෙනවා කියලා පෙන්නනවා. එහෙනම් සතර සතිපට්ඨානය හතර පොළක සතිය පිහිට වුන හැති පෙන්නනවා
그렇다면 그는 무엇을 잡습니까? sammā sati에 이르면 어떻게 됩니까? 이 애씀이 바르게 움직일 때 sati가 자란다고 보여 줍니다. 그래서 네 satipaṭṭhāna, 곧 네 자리에 sati를 세우는 모습을 보여 줍니다.
කායානුපස්සනා සතිපට්ඨාන, වේදනානුපස්සනා සතිපට්ඨාන, චිත්තානුපස්සනා සතිපට්ඨාන, ධම්මානුපස්සනා සතිපට්ඨාන කියලා. එහෙනම් මොකක්ද මෙතන මේ පෙන්නුවේ? මෙච්චර කාලයක්
kāyānupassanā satipaṭṭhāna, vedanānupassanā satipaṭṭhāna, cittānupassanā satipaṭṭhāna, dhammānupassanā satipaṭṭhāna라고 합니다. 그러면 여기서 보여 준 것은 무엇입니까?
මොකක්ද මෙතන මේ පෙන්නුවේ? මෙච්චර කාලයක් අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් යුක්ත වෙලා ඇත්ත ඇති ආකාරයෙන් වටහාගන්න බැරුව මේ කය ක්‍රියාත්මක කළා විවිධාකාර දේ ඉපදවන්න විවිධාකාර ආශ්වාදයන් ගොඩනගන්න මෙන්න මේක මනා සිහියෙන් අපි යොමු කරගෙන ඉන්නකොට අපිට පේනවා සසර හදාගත්ත අවිද්‍යාවේ රාමුව තුළ මම තවත් ඉන්නවද මගේ ක්‍රියාකලාපයන් ඒ රාග සහගත ද්වේශ සහගත මෝහ සහගත මුලා පැත්තේ තවත් වැඩ කරනවද මම මේ යන ගමන බිමණ කරන කියන දේවල්
지금껏 avijjā와 taṇhā에 사로잡혀 참을 있는 그대로 알지 못한 채, 갖가지 것을 낳고 갖가지 assāda를 쌓으려고 이 몸을 움직였습니다. 이것을 바른 sati로 마음 기울여 지켜볼 때 우리에게 보입니다. saṃsāra가 만든 avijjā의 틀 안에 나는 아직 있는가, 내 짓들이 rāga 섞인, dosa 섞인, moha 섞인 헷갈린 쪽으로 아직 움직이는가, 내가 오가며 하는 일들이 그러한가 하고 말입니다.
මම යම්කිසි ආකාරයෙන් මේ කය මෙහෙවලා කරන යම්තාක් දේවල් තියෙනවා නම් මේ කය කෙහි බැඳීමක්, රැඳීමක්, සිතුවිල්ලක් තියෙනවා නම් මේවා ඔක්කොම පැවැත්ම හොඳයි කිව්ව මුලාව නිසා ගත්ත දේ නේද කියලා. තමා තවත් ඒ තුළයි ක්‍රියාත්මක වෙනවද කියලා මනාසියෙන් ඉන්නකොට පේනවා. මෙන්න මේ ටික සසර පුරුද්ද
내가 어떤 식으로든 이 몸을 부려 하는 일들이 있다면, 이 몸에 묶임, 머묾, 생각이 있다면, 이것들이 모두 '있음이 좋다'는 헷갈림 때문에 잡은 것 아닌가 하고, 자기가 아직 그 안에서 움직이는지를 바른 sati로 지켜보며 있을 때 보입니다.
ඉන්නකොට පේනවා. මෙන්න මේ ටික සසර පුරුද්ද එහෙම නැත්නම් සසරේදී ගෙනාපු ගති රාමුව තුළ මම අරගෙන ආපු ටික නේද? මෙන්න මේක නේද? මම තවත් පස්සේ ගියොත් මට සිද්ධ වෙන්නේ මෙබඳු ක්‍රියාධාමයක් තව තවත් ගෙනියන්න නේද? මේ මුලා ක්රියාධාමේ අසාර පැත්ත දැකලා අන්න ඒ රාගයට ද්වේශයට මෝහයට හේතු වෙන්නා වූ ක්‍රියාකලාපය යම් තැනක මනාසීහෙන් ඉඳලා නවත්තන්න පටන් ගත්ත නම් යථාර්ථය දැකලා.
이것들은 saṃsāra의 버릇, 곧 saṃsāra에서 가져온 버릇의 틀 안에서 내가 들고 온 것들 아닌가? 바로 이것 아닌가? 내가 계속 그 뒤를 따르면 이런 흐름을 더욱더 이어 가게 되지 않는가? 이 헷갈린 흐름의 알맹이 없음을 보고, rāga, dosa, moha의 까닭이 되는 짓을 바른 sati로 머물며 멈추기 시작했다면, 그는 참모습을 본 것입니다.
ඔහුට මොකද වෙන්නේ? ඒ තිබිච්ච මුලා බලාපොරොත්තු කෙළවර වෙලා කායික සංවරත්වය ඇති වෙනවා. සංවරට්ඨයේ එන සීලං කියන්නා වූ තත්ත්වයට පත් වෙනවා. අන්න සංවරත්වයේ කාය සංවරත්වයේ සීලය. එතකොට මොකද ඔහුට සිද්ධ
그에게 무엇이 일어납니까? 품고 있던 헷갈린 바람들이 끝나고 몸의 saṃvara가 생깁니다. 'saṃvaraṭṭhena sīlaṃ'이라 하는 자리에 이릅니다. 그것이 바로 saṃvara, 몸 saṃvara의 sīla입니다.
සංවරත්වයේ සීලය. එතකොට මොකද ඔහුට සිද්ධ වෙන්නේ? මේ ආකාරයෙන් සංවරභාවයක් ඇතිවෙනකොට ඔහු දැන් විඳින වින්දන තිබුණා. මෙච්චර කල් සසරේදී ආපු ප්‍රියමනාප වින්දන තිබුණා. ඒවා විදිර විඳින එක කෙළවර වුණා. ස්පර්ශයක් මුල් කරගෙන වින්දා ස්පර්ශයට අවශ්‍ය කරන ආයතන සකස් කරගත්තා. මේ ආකාරයෙන් ලෝක එහා බැඳුනා. මොහොතින් මොහොත විපරිණාමයට
그때 그에게 무엇이 일어납니까? 이렇게 saṃvara가 생길 때, 그가 누리던 누림들이 있었습니다. 지금껏 saṃsāra에서 가져온 마음에 드는 누림들이 있었습니다. 그것들을 누리는 일이 끝났습니다. phassa를 바탕으로 누렸고, phassa에 쓰일 āyatana를 갖추어 왔습니다. 이렇게 세상에 묶였습니다.
බැඳුනා. මොහොතින් මොහොත විපරිණාමයට පත්වෙලා වැනසීම ධර්මතාවයකේ ලෝකයක් ඇතුළු කරගෙන මෙබඳු වන්නා වූ වින්දනයක් මම විඳගෙන ආවා නම් තවත් ඒ පස්සේ යනවද? අසාර වන්නා වූ ලෝකය තුළ මේ වින්දනයන්ගෙන් මොනවා කරන්නද?
순간순간 vipariṇāma에 이르러 무너지는 dharma 본바탕의 세상을 들여 이런 누림을 누려 왔다면, 아직도 그 뒤를 따를 것입니까? 알맹이 없는 세상에서 이 누림들로 무엇을 하겠습니까?
ඒ නිසා මෙබඳුවන්නා වූ ආශ්වාද වින්දනයක් මම ඇතුළු කරනවා තවදුරටත් මනාසීහියෙන් තමා තුළ බලා ඉන්නකොට තමන්ට පේනවා. ඒ වටහීම පූර්ණ නැති නිසා තවත් ඒවා ඇසුරු කරන හැටි. සහ බලන්න හිතනවා. ආශ්වාද විඳින්න හිතනවා. එබඳුන්නා වූ ආශ්වාදය පියයි මනාපයි කියන හැඟීම තව ගැලවිලා නැහ. දෘෂ්ටිය ගැලවුනට සංඥාව ගැලවිලා නැහ. එහෙනම් මොකද කරන්නේ?
그래서 이런 assāda 누림을 내가 아직 들이고 있는지 바른 sati로 자기 안을 지켜볼 때 보입니다. 그 깨침이 아직 온전하지 않아 여전히 그것들에 기대는 모습이 보입니다. 그리고 보고 싶어 하고, assāda를 누리고 싶어 합니다. 그런 assāda가 좋고 마음에 든다는 느낌이 아직 떨어지지 않았습니다. diṭṭhi는 떨어졌어도 saññā는 떨어지지 않았습니다. 그러면 어떻게 합니까?
අන්න සතිපට්ඨානය මොකක්ද ගලවන්නේ? බැඳිලා තිබි වෙච්ච සංඥාවයි. ඇලෙන ස්වභාවයක් තිබුණා, ගැටෙන ස්වභාවයක් තිබුණා. ඒ තවදුරත් මම ඒ ඇලෙන ඒවට විරුද්ධ වෙනකොට ගැටෙනවද ඇලෙන ඒවා පිළිගන්නවද මෙන්න මේක මනාසියෙන් බලාගෙන සමාද ඉන්න වේදනාවන් ගැන හිතා ඉන්නකොට අන්න වේදනාවල ස්වභාවය තමන්ට පේනවා. මෙන්න මේ බඳු වේදනාවක් හටගත්තා මේක
바로 satipaṭṭhāna가 떼어 내는 것은 무엇입니까? 묶여 있던 saññā입니다. 들러붙는 버릇이 있었고, 부딪히는 버릇이 있었습니다. 내가 들러붙던 것을 거스를 때 아직 부딪히는지, 들러붙던 것을 받아들이는지 바른 sati로 지켜보며 고요히 vedanā를 살피고 있을 때, vedanā의 본바탕이 자기에게 보입니다.
පේනවා. මෙන්න මේ බඳු වේදනාවක් හටගත්තා මේක සුඛ වේදනාවක්. මේ සුඛ වේදනාව ඇයි හටගත්තේ මම ප්‍රිය කළාද? මම ඒකේ බැඳුලද? නිකන් හටගත්තේ නැහ. ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනාවක් හටගත්තේ. එහෙනම් මොනවද මම ස්පර්ශ කළේ? ඇහෙන් රූපයක් ස්පර්ශ කළා. කොහොමද ස්පර්ශ කළේ? පියයි, මනාපයි, යහපතයි ඒක අල්ලන්න ඕනේ කියලා. එහෙනම් අවිද්‍යා සහගත ස්පර්ශයක් මම කරලා තියෙන්නේ. අවිද්‍යා සහගත ස්පර්ශයෙන් අවිද්‍යා සහගත වේදනාවක් මට ලැබුණා. ඒක තමයි මේ පැවැත්මේ ආශ්වාද වේදනාව. මෙන්න මේ ආකාරයෙන් ඒක තේරුම්
'이런 vedanā가 생겼다. 이것은 sukha vedanā다. 이 sukha vedanā는 왜 생겼나? 내가 좋아했는가? 내가 거기 묶였는가? 그냥 생기지 않았다. phassa를 조건으로 vedanā가 생겼다. 그러면 나는 무엇에 닿았나? 눈으로 rūpa에 닿았다. 어떻게 닿았나? 좋다, 마음에 든다, 좋은 것이다, 잡아야 한다 하며 닿았다. 그러니 나는 avijjā 섞인 phassa를 한 것이다. avijjā 섞인 phassa로 avijjā 섞인 vedanā를 얻었다. 그것이 바로 이 있음의 assāda vedanā다.'
වේදනාව. මෙන්න මේ ආකාරයෙන් ඒක තේරුම් අරගත්තා නම් අන්න වේදනාව වේදනාව හැදෙන හැටි දැනගන්නවා. වේදනාවේ ස්වභාවය දැනගන්නවා. මේ වේදනාව ඇතුරු කරන තාක්කල් සසර ගමන කෙළවර වෙන්නේ නෑහ කියලා දැනගන්නවා. මෙන්න මේ වේදනාව අසාරා කියලා දැනගත්තහම අමුතුවෙන් නිරෝධ කරන්න දෙයක් නෑහ. තමා ඒ මනාසීයෙන් හිටියා නම් එබඳුන්නා
이렇게 그것을 알았다면 vedanā와 vedanā가 생기는 모습을 압니다. vedanā의 본바탕을 압니다. 이 vedanā에 기대는 한 saṃsāra의 길이 끝나지 않는다고 압니다. 이 vedanā가 알맹이 없다고 알고 나면 따로 nirodha 할 것이 없습니다.
නෑහ. තමා ඒ මනාසීයෙන් හිටියා නම් එබඳුන්නා වූ ක්රියාධාමය එනකොටම මතක් වෙන්න පටන් ගන්නවා. අසාර වේදනාවක් නේද මේ බලාපොරොත්තු වෙන්නේ. මේ මනස බලාපොරොත්තු වෙන්නේ අසාර වේදනාවක් නේද? මතක් වෙනකොටම මොකද වෙන්නේ? අන්න වේදනා නිරෝධ වුනා නම් ඔහුට වේදනා නිරෝධයි. මොකක්ද සිද්ධ වුනේ?
자기가 그 바른 sati로 있었다면, 그런 흐름이 오는 순간 곧바로 떠오르기 시작합니다. '이것이 바라는 것은 알맹이 없는 vedanā 아닌가? 이 마음이 바라는 것은 알맹이 없는 vedanā 아닌가?' 떠오르는 순간 어떻게 됩니까? vedanā가 nirodha 되었다면 그에게는 vedanā nirodha입니다. 무엇이 일어났습니까?
වේදනානුපස්සනාව වැඩුණා. වේදනානුපස්සනාව වැඩීමෙන් වේදනා නිරෝධ නම් තණ්හා නිරෝධයි. තණ්හා නිරෝධන නම් උපාදාන නිරෝධයි. උපාදාන නිරෝධ නම් භව නිරෝධයි. භව නිරෝධ නම් ජාති නිරෝධයි ජාති නිරෝධනං ජරා මරණ සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපාස සියල්ල නිරෝධයි. මෙන්න නිරෝධයට පත්වෙන්නා වූ වේදනා නිරෝධය.
vedanānupassanā가 자랐습니다. vedanānupassanā가 자라 vedanā nirodha이면 taṇhā nirodha입니다. taṇhā nirodha이면 upādāna nirodha입니다. upādāna nirodha이면 bhava nirodha입니다. bhava nirodha이면 jāti nirodha입니다. jāti nirodha이면 jarā, maraṇa, soka, parideva, dukkha, domanassa, upāyāsa가 모두 nirodha입니다. 이것이 nirodha에 이르는 vedanā nirodha입니다.
මෙන්නම් අපි දැනගත්තා වේදනාව දැනගත්තා. වේදනාවට හේතුව දැනගත්තා. වේදනා නිරෝධය දැනගත්තා. මාර්ගය මොකක්ද? ප්‍රඥාවෙන් මේ සතිපට්ඨානයේ යථාර්ථයෙන් වැඩීම නිසයි. වේදනාවේ යථා ස්වභාවය ප්‍රඥාවෙන් දැනගැනීමයි මාර්ගය. අන්න ඒ ප්රඥාමිසක් මේක වස පරාමර්ශනය කිරීමක් කෘත පරාමර්ශනයක් නෙමෙයි. සීලබත පරාමායක් නෙමෙයි.
이렇게 우리는 vedanā를 알았습니다. vedanā의 까닭을 알았습니다. vedanā nirodha를 알았습니다. magga는 무엇입니까? paññā로 이 satipaṭṭhāna를 참되게 기르는 데서 옵니다. vedanā의 참 본바탕을 paññā로 아는 것이 magga입니다. 그것은 오로지 paññā일 뿐, 무언가를 그릇 붙잡는 parāmāsa가 아니며, sīlabbata parāmāsa도 아닙니다.
ධර්මානුකූලව ප්‍රඥාවෙන් මේ යථාර්ථය දැනගත්තහම වේදනාවෙන් මිදෙන්න ආශ්වාද වේදනාව අමුතුවෙන් කරන්න දෙයක් නැහැ. යථාර්ථය තුළින් මුදවා හරිනවා. මෙන්න මේ
dharma에 맞게 paññā로 이 참모습을 알고 나면, vedanā에서 벗어나려고 assāda vedanā에 따로 할 일이 없습니다. 참모습을 통해 풀려납니다.
යථාර්ථය තුළින් මුදවා හරිනවා. මෙන්න මේ නිසා කියනවා බුදුපියාණන් වහන්සේ චේතනාවෙන් කරන්න අමුතු දෙයක් නැහැ. මෙන්න මේ කුසල සීලය තේරුම් මරගන්න අනුකූලව පිළිපදින්න. මෙන්න මේ ධර්මය සිහි කරන්න. ප්‍රඥාවේ ධර්මය සිහි කරනකොට යථාර්ථය කරා එනවා.
그래서 Buddha께서는 cetanā로 따로 할 것이 없다고 말씀하십니다. 이 kusala sīla를 알고 그에 맞게 지키십시오. 이 dharma를 떠올리십시오. paññā의 dharma를 떠올릴 때 참모습에 이릅니다.
යථාර්ථය කරා ආපුවහම දැනගන්නවා. පෙර මෙබඳු වේදනාව පස්සේ යන මානසිකත්වයක් තිබුණා. එයින් මම නිදහබඳු වේදනාව පස්සේ යන්න මට වේදනා නිරෝධයි. අන්න වේදනා නිරෝධ නම්
참모습에 이르면 압니다. '전에는 이런 vedanā를 좇는 마음가짐이 있었다. 이제 나는 거기서 풀려나 그런 vedanā를 좇지 않으니, 나에게는 vedanā nirodha다.'
වේදනා නිරෝධයි. අන්න වේදනා නිරෝධ නම් පටිච්ච සමුප්පන්නව තේරුම් ගන්නවා පටිච්ච සමුප්පාදය නිරෝධය පරිදි වේදනා නිරෝධනම් අර විදිහට තණ්හා, උපාදාන, භව ජාති, ජරා මරණ සෝක පරිදේව දුක් දොමනස ඔක්කොම නිරෝධන මාර්ගය පැදුනා. අදම දැනගත්තා මම ඒ තත්ත්වය කෙළවර කළාද වේදනා පහුණයෙන් කෙළවර කළා නම් එදාට කියනවා උන්වහන්සේ අරිහත්යට පත්වුණා වේදනා නිරෝධ කළා සසර ගමන ඉවරයි කියලා.
vedanā nirodha이면 paṭiccasamuppanna로 알게 됩니다. paṭiccasamuppāda의 nirodha 차례대로, vedanā nirodha이면 앞서처럼 taṇhā, upādāna, bhava, jāti, jarā, maraṇa, soka, parideva, dukkha, domanassa가 모두 nirodha 되는 magga가 열렸습니다. 내가 오늘 바로 그 자리를 끝냈는지 알았고, vedanā를 버림으로써 끝냈다면, 그날 '그분은 arahant가 되었다, vedanā를 nirodha 했다, saṃsāra의 길이 끝났다'고 말합니다.
එහෙනම් මෙන්න මේකෙන් අපි දැනගන්න ඕනේ කාය දැනගත්තා, වේදනා දැනගත්තා අනික තමයි චිත්තානුපස්සනාව එහෙනම් මොනවද මට හටගන්න හිතුරටත් සරාග හිත් හටගන්නවද? තවතර සදෝෂ දොස් සහිත හිත් හටගන්නවද? ද්වේශ හිත් හටගන්නවද? මෝහය හිත් තවදුරටත් හටගන්නවද? ඇයි හටගන්නවා නම් හේතුව මෙබඳ වන්නා වූ සංඛාර ඇතුළු තමයිබඳු විඤ්ඤාණ පහළ වෙන්නේ.
그러니 여기서 우리가 알아야 할 것은, kāya를 알았고 vedanā를 알았으며, 다음은 cittānupassanā라는 것입니다. 그러면 나에게 무엇이 생깁니까? 아직도 rāga 섞인 마음이 생깁니까? 아직도 dosa 섞인 마음이 생깁니까? 미워하는 마음이 생깁니까? moha의 마음이 아직 생깁니까? 왜 생기는지, 그 까닭은 이런 saṅkhāra가 들어 있기에 이런 viññāṇa가 드러나는 것입니다.
එහෙනම් එබඳු වන්නා වූ රාග විඤ්ඤාණයක්, ද්වේශ විඤ්ඤාණයක්, මෝහ විඤ්ඤාණයක් මට තවදුරටත් පහළ වෙනවද? කියලා මනාසියෙන් යුත්තව මෙසේ බලනකොට තමන්ට පේන්න පටන් ගන්නවා. පහළ වෙනවා නම් මොකද වෙන්නේ? තව මට පූර්ණ නෑ ඒ කාරණය ඇත්ත දැක්කට ඇත්තේ පිහිටිය නැති නිසා නිසයි මට මේ හිත පහළ වෙන්නේ. එහෙනම් වැඩක් ඇති දෙයක්ද මේ පහළ
그러면 그런 rāga viññāṇa, dosa viññāṇa, moha viññāṇa가 아직 나에게 드러나는지 바른 sati를 갖추어 이렇게 보면, 자기에게 보이기 시작합니다. 드러난다면 어떻게 됩니까? '아직 나는 온전하지 않다. 참을 보았어도 참이 자리 잡지 않았기에 이 마음이 드러난다.' 그러면 이렇게 드러난 것이 쓸모 있는 것입니까?
වුණේ? හරයක් නැත්තා වූ ලෝකය තුළ පැවැත්මට හේතු වෙන්නා වූ රාග සහගත ද්වේශ සහගත මෝහ සහගත හිතක් පහළ වෙනවා නම් ඒ හිත අසාරයි. අසාර වන්නාවූ පැවැත්මට ගෝචර වෙන මූර්ව ධර්මයක් තිබුණා. ඒ තමයි මේ අවිද්යාතව වැහිලා තිබීම අසාර වන්නාවූ මේ හිත් පහළ කරපු වැඩපිල්ලම වැඩක් නෑහ. එහෙනම් එබඳ වන්නා වූ වැඩපිල්ලක් තුළින් වෙන් වුණා ගියාද එබඳ වන්නා වූ විඤ්ඤාණ නිරෝධයි.
알맹이 없는 세상에서 있음의 까닭이 되는 rāga 섞인, dosa 섞인, moha 섞인 마음이 드러난다면 그 마음은 알맹이 없습니다. 알맹이 없는 있음에 매이게 하는 바탕이 있었으니, 그것은 avijjā에 덮여 있음입니다. 알맹이 없는 이 마음들을 드러낸 그 일 자체가 쓸모없습니다. 그런 일에서 떨어져 나갔다면 그런 viññāṇa는 nirodha입니다.
විඤ්ඤාණ නිරෝධ නම් නාම රූප නිරෝධයි. නාම රූප නිරෝධ නම් සලාත නිරෝධයි. ස්පර්ශ වේදනා තණ්හා උපාදාන භව ජාති නිරෝධයි මෙලෝ දිවි දැනගත්තා මම නිරෝධ කළා. එහෙනම් චිත්ත නිරෝධවා නම් මොකද වෙන්නේ? අන්න ඒ පුද්ගලයා එතනින්ම නිරෝධ කළා නම් ඔහු නිරෝධය සම්පූර්ණයි. අරිහත්යට පත් වුණා වෙනවා සම්පූර්ණ කර උදා. එහෙනම් ධර්ම නිරෝධය
viññāṇa nirodha이면 nāmarūpa nirodha입니다. nāmarūpa nirodha이면 saḷāyatana nirodha입니다. phassa, vedanā, taṇhā, upādāna, bhava, jāti가 nirodha입니다. 이 삶에서 알았고, 내가 nirodha 했습니다. 그러면 citta가 nirodha 되면 어떻게 됩니까? 그 사람이 바로 거기서 nirodha 했다면 그의 nirodha는 온전합니다. arahant가 된 것이고, 온전히 이룬 것입니다.
සම්පූර්ණ කර උදා. එහෙනම් ධර්ම නිරෝධය මොකක්ද? ධම්මානුපස්සනාව මේ ලෝකයේ තිබෙන්නා වූ ආධ්‍යාත්මික බාහිර සියලු ධර්මයන්ගේ අනිච්චතාවය, දුක්ඛතාවය, අනත්තතාවයෙන් මෙතේ බලනකොට අසාර ලෝකයක් තුළ මම මොනවා අරමුණු කරන්නද? මොනවය හිත පිහිටවන්නද? මොනවා ගැන බලන්න කියා බලනකොට අන්න අනිමිත්ත සමාධිය මතු වෙනවා. නිමිති වශයෙන් ගන්න දෙයක්
그러면 dhamma의 nirodha는 무엇입니까? dhammānupassanā로, 이 세상에 있는 안과 밖의 모든 dharma를 anicca, dukkha, anatta로 이렇게 볼 때 '알맹이 없는 세상에서 내가 무엇을 대상으로 삼으랴? 무엇에 마음을 두랴? 무엇을 바라보랴?' 하고 보면 animitta samādhi가 솟아납니다.
මතු වෙනවා. නිමිති වශයෙන් ගන්න දෙයක් නැහැ. අරමුණු කරන්න දෙයක් නැහැ. අල්ලන්න දෙයක් නැතුවහම නිදහස් බවට පත් වුනා නම් අසාර ලෝකය අත්හැරීමේ නිදහස ලැබුවා නම් මෙන්න මේ නිදහසට මම පත් වුණා කිව්වහම අනිවිත්ත වුණා. අනිවිත්ත වුනා නම් ලෝකයේ අරමුණු කරපු නාම රූපයක් නෑහ. නාම රූප අත්හැරී ගියා. එහෙනම් සලායත නිරෝධයි, ස්පර්ශ වේදනා, තණ්හා, උපාදාන භව ජාති නිරෝධයි. ඒත් උතුම් අරිහත්වය මෙන්න මේ
nimitta로 잡을 것이 없습니다. 대상으로 삼을 것이 없습니다. 붙잡을 것이 없어 풀려났다면, 알맹이 없는 세상을 놓는 풀려남을 얻었다면, '나는 이 풀려남에 이르렀다'고 할 때 animitta가 되었습니다. animitta가 되면 세상에서 대상으로 삼던 nāmarūpa가 없습니다. nāmarūpa가 놓여 나갔습니다. 그러면 saḷāyatana nirodha이고, phassa, vedanā, taṇhā, upādāna, bhava, jāti가 nirodha입니다.
නිරෝධයි. ඒත් උතුම් අරිහත්වය මෙන්න මේ ආකාරයෙන් සතර සතිපට්ඨානයෙන් අරිහත්යට පත්වෙන්න පුළුවන් ප්‍රඥාවෙන් ධර්මය තේරුම් මරණෙන මෙසේ කටයුතු කළොත්. මෙන්න මේ ආකාරයෙන් කටයුතු කළා නම් මොකද වෙන්නේ? කළා
그러니 거룩한 arahant 됨, 이렇게 네 satipaṭṭhāna로 arahant에 이를 수 있습니다. paññā로 dharma를 알아 이렇게 해 나간다면 말입니다. 이렇게 해 나갔다면 어떻게 됩니까?
ආකාරයෙන් කටයුතු කළා නම් මොකද වෙන්නේ? කළා වූ උත්සාහයේ සම්මා වායාමයයි. වැඩුවා වූ ඒ ධර්මාවබෝධය ලැබුණා වූ සතිය සම්මා සතියයි.
그렇게 한 애씀이 sammā vāyāma입니다. 그렇게 기른, dharma 깨침을 얻은 sati가 sammā sati입니다.
මෙන්න මෙතන්ට පත් වුන කෙනාට එක දෙයක් සිද්ධ වෙනවා මොකක්ද? අකම්පිය භාවය මතු වුණා. ඇලෙන්න තිබිච්ච හේතුව ඉවරයි, රාග හිත් ඉවරයි., ද්වේශ හිත් ඉවරයි, ගැටෙන දේවිච්චත් ඉවරයි. මුලාව නිසා මොට කරපු හිත් ඉවරයි. රාගක්ෂයෝ නිබ්බානං, ද්වේශක්ඛයෝ නිබ්බානං, මෝහක්ඛයෝ නිබ්බානං කියපු නිබ්බාන හෙවත් බැඳීමෙන් නික්මීම සිද්ධ වුණා නම් එතන කම්පාව කෙළවරයි. මතු කම්පා කරන්න දෙයක් නෑහ. අකු්පෝමේ චේතෝ විමුක්ති කියන්නා වූ තත්ත්වයට අකෝප්පයවන්නා වූ චේතෝ විමුක්තිය පහළ වුනා නම් සම්මා සමාධිය පූර්ණයි. එහෙනම් මොකක්ද
여기에 이른 이에게 한 가지가 일어납니다. 무엇입니까? 흔들리지 않음이 솟아났습니다. 들러붙을 까닭이 끝났고, rāga의 마음이 끝났고, dosa의 마음이 끝났고, 부딪히던 것들도 끝났습니다. 헷갈림 때문에 무디어진 마음이 끝났습니다. 'rāgakkhayo nibbānaṃ, dosakkhayo nibbānaṃ, mohakkhayo nibbānaṃ'이라 한 nibbāna, 곧 묶임에서 빠져나옴이 일어났다면, 거기서 흔들림은 끝입니다. 앞으로 흔들릴 것이 없습니다. 'akuppā me cetovimutti'라는 자리, 흔들리지 않는 cetovimutti가 드러났다면 sammā samādhi는 온전합니다.
නම් සම්මා සමාධිය පූර්ණයි. එහෙනම් මොකක්ද සිද්ධ වෙන්නේ? මේ ආකාරයෙන් සම්මා සමාධිය පරිවාර මාර්ගාංග හතකින් වට තිබෙනවා. මෙන්න මේ සමාධිය යම් කෙනෙකුට පහළ වුණා නම් ඒකට කියන්න පුළුවන් ආර්ය විනය සම්මා සමාධිය පහළ වුණා කියලා. එහෙනම් මොකද වෙන්නේ?
그러면 무엇이 일어납니까? 이렇게 sammā samādhi는 둘러싼 일곱 magga 갈래에 감싸여 있습니다. 이 samādhi가 누군가에게 드러났다면, ariya vinaya의 sammā samādhi가 드러났다고 말할 수 있습니다. 그러면 어떻게 됩니까?
මෙන්න මේ සම්මා සමාධිය මතු කරගත්ත දාට ආර්යෂ්ඨාංගයක මාර්ගය පූර්ණය කරලා ඉවරයි. එදාට මොකද වුනේ යථාබෝධයෙන් සම්මා සමාධිය නිසා සමාධියේ යථාභූතත් ඥාන දර්ශනයත්, යථාභූතත් ඥාන දර්ශනය නිර්වේදයත්, නිර්වේදයේ විරාගයත් විරාගයේ විමුක්තිය, අිමුක්තිය, විමුක්ති ඥාන දර්ශනයත් ලබා දීලා. මෙතේ ධර්මයෝ ධර්මයෝ පවත්වයි. නිර්වාණ පරසෙරට යාම සඳහා ධර්මයෝම ධර්මයෝ පුරවයි කියලා බුදුපියාණන් වහන්සේ දේශනා කළ ආකාරයෙන් සම්මා ඥානයත් සම්මා විමුක්තියත් පූර්ණය කරගත්ත රහතන් වහන්සේ සසර ගමන කෙළවර කරා වෙනවා. මෙන්න මේ ආකාරයෙන් තේරුම්
이 sammā samādhi를 일으킨 날, ariya aṭṭhaṅgika magga를 채워 마친 것입니다. 그날 무엇이 일어났습니까? 있는 그대로 앎으로, sammā samādhi로 말미암아 samādhi에서 yathābhūta ñāṇadassana가, yathābhūta ñāṇadassana에서 nibbidā가, nibbidā에서 virāga가, virāga에서 vimutti가, vimutti에서 vimutti ñāṇadassana가 주어졌습니다. '이렇게 dharma들이 dharma들을 이어 가고, nibbāna 저 언덕으로 가기 위해 dharma들이 dharma들을 채운다'고 Buddha께서 말씀하신 대로, sammā ñāṇa와 sammā vimutti를 채운 arahant께서는 saṃsāra의 길을 끝내십니다.
කරා වෙනවා. මෙන්න මේ ආකාරයෙන් තේරුම් අරගත්තහම මේ ආර්ය අෂ්ඨාංගික මාර්ගය පූර්ණය කර ගැනීමෙන් උතුම් වූ සම්මා ඥානයත් සම්මා නිරෝධය සම්මා ඥානයත් සම්මා විමුක්තියත් පූර්ණය කරන්නේ නිවන් සාක්ෂාත් කරන අධිෂ්ඨාන කරගන්න සෑම දෙනාට එහපතක් වේවා.
이렇게 알고서, 이 ariya aṭṭhaṅgika magga를 채움으로써 거룩한 sammā ñāṇa와 sammā nirodha, sammā ñāṇa와 sammā vimutti를 채워 nibbāna를 몸소 이루겠다고 다짐하는 모든 이에게 좋은 일이 있기를 빕니다.
චිත්තාවතා චම්ේහි සබතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තෝ සබ්බේ භූතා අනුමෝදන්තෝ සබ්බේ සත්තා අනුමෝදන්තූ සබ්බ සම්පත්ති සිද්ධියා ඉදම්මේ පුඤ්ඤං ආසවට්ඨයා වහං හෝතුූ සබ්බ දුක්ඛා පමුච්ච සාදු සාදු සාදු
Ettāvatā ca amhehi sambhataṃ puññasampadaṃ, sabbe devā anumodantu, sabbe bhūtā anumodantu, sabbe sattā anumodantu, sabbasampattisiddhiyā. Idaṃ me puññaṃ āsavakkhayāvahaṃ hotu. Sabbadukkhā pamuccatu. (우리가 이만큼 쌓은 puñña의 갖춤을 모든 deva가, 모든 존재가, 모든 뭇 삶이 함께 기뻐하여 모든 좋은 것을 이루기를. 이 나의 puñña가 āsava를 다하게 하기를. 모든 dukkha에서 벗어나기를.) Sādhu, sādhu, sādhu.
ද
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)