번 것은 어떻게 나누어야 하나
ආදායම බෙදිය යුතු අයුරු.
ඉතින් තවත් එක ප්‍රශ්නයක් තියෙනවා ඒකේන භෝගයේ බුංජය කියන මේ ගාථාව පහදලා දෙන්න කියලා. මේක තියෙනවා ඒකේන භෝගයේ බුංජය
그런데 질문이 하나 더 있습니다. 'ekena bhoge bhuñjeyya'라는 이 gāthā를 풀어 달라는 것입니다.
කියලා. මේක තියෙනවා ඒකේන භෝගයේ බුංජය ද්වේහි කම්මං පයෝජයේ චතුත්තකන්ත නිදාපෙයය ආප ධාතු භවිෂ දිගේම ගාථාව
그 gāthā는 이렇습니다. 'ekena bhoge bhuñjeyya, dvīhi kammaṃ payojaye, catutthañca nidhāpeyya, āpadāsu bhavissati.'
යම්කිසි කෙනෙක් ම ගිහි වටක ඉඳගෙන යම්කිසි කෙනෙක් හරි හම්බ කරගත්තහම ඒ හරි හම්බ කරපු එක පරිබෝධ කළ යුතු ආකාරයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා දුන්නා. ක්‍රමානුකූලව
집에 사는 사람이 무언가를 벌었을 때, 그렇게 번 것을 어떻게 써야 하는지 붓다께서 가르쳐 주셨습니다.
වහන්සේ දේශනා කරලා දුන්නා. ක්‍රමානුකූලව අධික ලැබෙන ප්‍රයෝජනය ගන්න ආකාරය
차근차근 짜임새 있게 해서 가장 큰 보람을 얻는 길입니다.
හම්බ කරපු යාය එක කොටසක් හතරවෙනි කොටසක් හතරට බෙදලා එක කොටසක් ගත්තහම ඒක තමන්ගේ භුක්තියට ගන්න තමන්ගේ භුක්ති විඳීමට තමාගේ පෝෂණයට තමන්ගේ පවුලේ පෝසනයට කොටසක් ගන්න ලැබෙන හැටියට අර පරිසම හදාගන්න ඕනේ
번 것을 넷으로 나누어 그 가운데 한 몫을 떼면, 그것은 자기가 누리는 데 씁니다. 자기가 누리고, 자기 몸을 먹이고, 자기 식구를 먹이는 데 한 몫을 쓸 수 있도록 살림의 틀을 짜야 합니다.
දැන් මේක පින්වෙ මොකද ලෝකයා පුරුදු වෙලා තියෙන්නේ අනුකූරණය කොළන්
그런데 puñña를 지은 여러분, 이게 왜 어려우냐 하면, 세상 사람들은 남을 따라 하는 데 길들어 있기 때문입니다.
තමන්ගේ පඩිය මදි 5,000 පරිගණ එකා කරන්න යනවා මෙතන 10,000 පරිගන්න එකයි. දැන් මේක කරන්න එයාට කල්පන කරන්න බැ. හැබැයි අර ලෞකික තියෙන ආත්ම දෘෂ්ටිය නිසා එයාට දෙවෙනි වෙන්න මට.
자기 벌이로는 모자랍니다. 5,000을 버는 사람이 여기 10,000을 버는 사람이 하는 대로 하려 듭니다. 그 사람은 그걸 할 수 있을지 헤아려 보지도 못합니다. 하지만 세속의 ātma-dṛṣṭi, 곧 '나'라는 생각 때문에 '내가 뒤처질 수는 없다'고 여깁니다.
මගේ ළමයි එයාගේ ළමයට දෙවෙනි කරලා ඉස්කෝල යවන්න බැහැ. එයා හොඳට අන්දවලා යවන්නේ එයාගේ ලොව් කරලා පෙන්නන්න. එහෙම හරි මාත් පොඩි ටික මගේ ළමයට ඔහොම කරන්න බැහ. කොහොමහරි දන්න ඊට වැඩි හොඳ එකක් අඳෝලා යන්නවන්න බල. දැන් මේ ජාතිය ගියාහම අපි අර
'내 아이를 저 집 아이보다 못하게 학교에 보낼 수는 없다. 저 사람은 자기 아이를 멋지게 차려 입혀 뽐내며 보낸다. 나도 내 아이를 그렇게 초라하게 보낼 수는 없다.' 그래서 어떻게든 그보다 더 좋은 것을 입혀 보내려고 합니다.
යන්නවන්න බල. දැන් මේ ජාතිය ගියාහම අපි අර මාර්ය මුල් කරගෙන ලෝකයෙන් කොන්වීගෙන් ලැජ්ජාවක් ඇතිවෙලා අපේ තත්ත්වය ඉක්මක් කටයුතු කරන්න හරනවා. දැන් මෙන්න මේ වගේ
이런 식으로 흘러가면 우리는 우쭐한 마음을 앞세워, 세상에서 따돌림당할까 부끄러워하며 제 형편을 넘어서 살기 시작합니다.
කටයුතු කරන්න හරනවා. දැන් මෙන්න මේ වගේ දේවල් වලින් හුගාට වැදගත්මේ බුද්ධ දහම
바로 이런 일에서 붓다의 가르침이 무척 값집니다.
අපිට ලැබෙන කොටසෙන් හතරවෙනි කොටසක් ගත්තහම හැබේ ගැන කන දැකිලට මට තියෙන කොච්චර මේක සම්බන් පෝලි සම්බෝධයක කනගන්න ආදාය
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
තියෙන්නේ. ඒකෙන් මම ජීවත් වෙනවා කිව්ව විදිහ කරගෙනවා. මෙන්න මෙහෙම කටයුත්තු
'…이것으로 나는 살아간다' 하고, 말씀하신 그대로 꾸려 갑니다.
විදිහ කරගෙනවා. මෙන්න මෙහෙම කටයුත්තු කරන්න පටන් ගත්තොත් මහු පරදින්නේ නැහ. මොහුගිය ලැබෙන දේට අභිුද්ධයට හේතු වෙනවා.
이렇게 해 나가기 시작하면 그 사람은 지지 않습니다. 그가 얻는 것이 그를 일으켜 세우는 밑거름이 됩니다.
ද්වේහි කම්මං පයෝජ ඔහු කරන කර්මාන්තය සඳහා අවශ්‍ය කරන්නා වූ පෝර ගැනීම නැත්නම් අවශ්‍ය කරන්නා වූ නඩත්තුවොත් කරන කර්මාන්තය දියනුවොත් මේ සඳහා කොටස් දෙකක් හෙදුවාගන්න.
'dvīhi kammaṃ payojaye' — 그가 하는 일에 필요한 거름을 사거나, 필요한 손질을 하거나, 하는 일을 키우는 데 두 몫을 떼어 두라는 것입니다.
දැන් අපි දන්නවා බොහෝම පුංචියට දුප්පත් ඒ අර ඒකේ එරන භෝගයේ පුංචයිය කෙනෙ කටයුතු කරපු සමහර මුදලා. පෙරපු දෙකක් නැතුව ඇඳුම් පෙට්ටියේ එහෙවල තියාගෙන අවු තැම්බි තැම්බි කොතනේ හරි වතුර එකක් දීලා කන වෙලාවට මොනවා හරි අන්තම කහරි වඩයක් කාල එකක් බීලා හරි නා එල්ල වතුර එකක් බිලා හරි ගිහිල්ලා මෙහෙම ඒකේන භෝගය පුංචිය කරලා තමයි පටන් ගත්.
우리는 아주 작게, 가난하게 시작해서 'ekena bhoge bhuñjeyya'대로 살아온 장사꾼들을 압니다. 옷도 두 벌 없이, 옷 상자를 메고 뙤약볕에 익어 가며 다니다가, 어디서 물 한 잔 얻어 마시고, 끼니때가 되면 빵이나 vadai 같은 것 하나 먹고, 맹물 같은 차 한 잔이나 수돗물 한 잔 마시고 다녔습니다. 이렇게 한 몫으로만 먹고 살며 시작했습니다.
කොටස් දෙකක් කර්මාත්තයට දාපු නිසා බලා ඉන්න කර්මාත්තය ටිකෙන් ටික ඇඳුම් මේක ගත්ත එක දෙක තුන ගත්තා කවටියක් ගත්තා. අන්තිමට සාපුවක් දාගත්තා මේ මේ ක්‍රමයට ගිහිල්ලා අත ඉන්නේ ලෝකේ ලොකුම මුදලා වෙලා ඉන්න අය ඉන්නවානේ.
두 몫을 일에 넣었기 때문에, 보세요, 그 일이 조금씩 커져서 옷을 한 벌, 두 벌, 세 벌 사들이고, 가판대를 하나 얻고, 마침내 가게를 차렸습니다. 이렇게 해서 오늘날 세상에서 가장 큰 장사꾼이 된 사람들도 있지 않습니까.
නම් වශයෙන් අපි නොටිර යථාතේ දන්නකින් මේ වගේ අය ඉන්නවනේ. මහා කෝටිපති අන් ආපු ක්‍රමයක් තිබුණා. ඔය ක්‍රමය තමයි ඒගොල්ලෝ ගිහින් තියෙන්නේ.
이름을 대면 우리가 알 만한 그런 사람들이 있습니다. 큰 부자들에게는 그렇게 올라온 길이 있었습니다. 바로 그 길을 그들이 걸어온 것입니다.
ඒගොල්ලෝ ඔක්කොම ලැබිච්ච එක කෑවලන් එහෙම කවදාත් එතන්ට යන්න බැහැ. පටන් ගැන බොහෝම දුක සේ පටන් ගත්තා. ලැබෙන ලැබෙන මට්ටම සුඛෝභෝගී වෙන්න පුළුවන්. හැබැයි මුල ක්‍රමානුකූලව කරපු නිසා වැරදුන්නේ නැහ. අන්න ප්‍රයෝග සම්පත්තියක්.
그들이 얻은 것을 모조리 먹어 치웠다면 결코 거기까지 갈 수 없었을 것입니다. 처음에는 아주 고생스럽게 시작했습니다. 벌이가 늘면서 넉넉히 누리며 살 수도 있게 됩니다. 하지만 처음을 차근차근 했기 때문에 그르치지 않았습니다. 그것이 바로 payoga-sampatti, 곧 애써서 이룬 보람입니다.
ඉතින් මෙත ඒ වගේම මොකද කරන්නේ? චතුකන්ද නිදාපී දැන් මේ හතරවෙනි කොටස දයි හතරෙන් එක කොටසක් නිදාන් කරන්න කියන එක තමයි අද අරන් තියෙන්නේ බැංකුවන්න කියලා.
그러면 그와 마찬가지로 무엇을 하라는 것입니까? 'catutthañca nidhāpeyya.' 넷 가운데 한 몫인 이 네 번째 몫을 묻어 두라는 것을, 요즘은 '은행에 넣으라'는 뜻으로 가져다 씁니다.
බැංකු වේදාගෙන කරන්න දියන්නේ එහෙම මෙතන නිදාන කරනවා කියන්නේ මොකක්ද
은행에 맡기라는 말일까요? 여기서 묻어 둔다(nidhāna)는 것은 무엇일까요?
එක අවස්ථාවක එක මනුස්සයෙකුට බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ පරිදුරු වගේ පණිවිඩියක් ලබන එන්න කියලා. මම නිධානයක් මේ හදනවා මේ නිධාණය තියා එන්නම් කියන්න කිව්වා.
붓다께서 살아 계시던 때, 어떤 사람에게 오라는 전갈이 왔습니다. 그러자 그는 '나는 지금 보물(nidhāna)을 묻고 있으니, 이 보물을 묻어 두고 가겠다고 전하라'고 했습니다.
ඒවා රජ්ජුරවන මූට නිදාන් කරන්න සල්ලි කොයි නිදා කරන්න දන්නේ නැ මේකට කොයි මේ දුප්පත් මේවා හොයලා බලන්න ටන් ගිහිල්ලා බලන්නකොට මොකක්ද රෙ කරලා තියෙන්නේ නිධානය කරන්නේ නැහැ දානයක් දෙන්න.
그러자 왕은 '이자가 묻어 둘 돈이 어디 있느냐, 묻는 법도 모를 텐데, 가난뱅이가 아니냐' 하고 알아보라고 사람을 보냈습니다. 가서 보니 그가 무엇을 하고 있었느냐 하면, 보물을 묻는 것이 아니라 dāna를 베풀고 있었습니다.
දානය නිධානය වෙන්නේ කොහොමද?
dāna가 어떻게 nidhāna가 됩니까?
දැන් මේ විතරේ අහලා ා. මම මේ මොහොතේ මලන්නා. මම යන තන්ට අවශ්‍ය කරන්නා නිධානය මම තැන්පත් කරන්න.
그렇게 묻자 그가 말했습니다. '나는 바로 이 순간에 죽을 수도 있다. 내가 가는 곳에 필요한 보물을 나는 묻어 두는 것이다.
මම හිස්සතිය යන්නේ නැ. තැන්ත් තැන්පත් කරපු එක අරියන්න පුළුවන් ඒ නිධානය හරි වටිනා.
나는 빈손으로 가지 않는다. 묻어 둔 것을 가지고 갈 수 있어야 그 보물이 참으로 값지다.
තැන්පත් කරලා දාලා යන නිධානය නිධානයක් නෙමෙයි ඒක අතරමන් වෙන.
묻어 두고 떠나 버리는 보물은 보물이 아니다. 그것은 길을 잃는다.
අතන මෙතන සල්ලි තියලා හිටන් හංගලා තියෙන මුළු වල ගහලා තියෙනම් මැරිලා ගියොත් එහෙම එයා තරජ යන්න හම්බ වෙන්නේ නැහැන නිදාගන්න.
여기저기 돈을 숨겨 두고 구석에 파묻어 두었다가 죽어 버리면, 그것을 가지고 갈 수 없지 않은가.
[උගුර කෑරීම]
(헛기침)
එහරයි යන්න පුළුවන් නිධානය වරිනවා. ඒ නිධානය තමයි මම මේ හදන්න ගිහලා දානයක් දීලා කරගත්ත මහතීනා ක්ස් කරරයින් දවසකන කටයුත්ත කරලා කිව්වා මෙන්න මගේ නිධානය කියලා.
가지고 갈 수 있는 보물이라야 값지다. 그 보물이 바로 내가 dāna를 베풀어 마련하는 것이다.' 그렇게 일을 마치고 그는 '이것이 나의 보물이다'라고 말했습니다.
මෙන්න මේ නිදකින්න ඕනේ. එහෙනම් හතරවෙනි පස නිදන් කරන්න කිව්වේ මොකක්ද පරලොව යන පුද්ගලයාට
바로 이것을 묻어 두어야 합니다. 그러니 네 번째 몫을 묻어 두라고 하신 것은 무엇이냐 하면, 저세상으로 가는 사람을 위한 것입니다.
නෑ යාවේ. කළපෙන නිධානය
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
මෙන්න බුදුරජාණන් වහන්සේ පෙන්නපු නිධාන.
이것이 붓다께서 보여 주신 nidhāna입니다.
නමුත් ඒ නිධානයක් දන්නේ නැතුව බැංකුව එතන්ට පත් කර යුතු කියන තමයි අද මේ ගාථාව බැංකුවත් පාකරණය කරන්න. කොහොමහරි බැංකුවට ඕනේ බුදුහාමුදුරුවෝ ඇපෙලා තියෙන බැංකුවට ගාන ගන්න. ඒ නිසා ඉතින් වට්නය කරනවා.
그런데 그 nidhāna를 모르고, 그 자리에 은행을 갖다 놓아야 한다면서 오늘날 이 gāthā를 은행을 알리는 데 씁니다. 어떻게든 붓다께서 말씀하신 은행이라며 은행에 돈을 끌어들이려는 것입니다. 그래서 광고를 합니다.
ආරෝගයක් පරමාලාභා කියන්නේ ලේටිය එකතු කරන එක කියන්න අනි නිරෝගිකම පරම ලාභයක් කියලා බුදුාණන් වහන්සේ දේශනා කා කියලා. ඒ දේශනාවේ කලකිට ගහගත්තා අර්ථයක් අර ලේ බැංකුවෙන් ලේ එකතු කරගන්නවා ඔය ගාථාව
'ārogyā paramā lābhā'도 피를 모으는 일이라고들 합니다. 병 없음이 가장 큰 얻음이라고 붓다께서 말씀하셨다면서, 그 말씀에서 뜻을 하나 뽑아내어, 혈액은행이 그 gāthā를 내걸고 피를 모읍니다.
මා ඒ වගේම පදයේ ධනය බැංකුව මොකද කරන්නේ? මේ විදිහට නිදන් කරන්න එකක් කිව්වා කියලා හරවෙන් කොටසක් ඒ බෝධය ගහගෙන එහා ඉවර.
마찬가지로 이 구절을 가지고 돈 은행은 무엇을 합니까? 이렇게 한 몫을 묻어 두라고 하셨다며, 네 번째 몫이라는 그 풀이만 붙잡고 끝내 버립니다.
බුදුරජාණන් වහන්සේ ඔය දෙක මේ ආධ්‍යාත්ම ලබන්නා වූ ගුණ විශේෂයක්.
그런데 붓다께서 말씀하신 이 둘은 안으로, 마음 공부로 얻는 남다른 덕입니다.
නිරෝගීකම කිව්වේ මොකක්ද? නිවන. ආරෝගය කිව්වේ දුක් නැත්ත සසර ගමන
병 없음이라 하신 것은 무엇입니까? nibbāna입니다. ārogya라 하신 것은 괴로움이 없는 saṃsāra의 길을 두고 하신 말씀입니다.
දැන් ඒ විට කරන්නේ කයේ නිරෝගිකම නිරෝගිකම ලෙඩවෙන එක මේ රෝගය රෝගයක් නැතුව වෙන ඉදෙනම් කොච්චර හොඳ ආරෝගයා පරමා ලාභාගෙන්න මේ පදය ලෞකික අර්ථයෙන් ගොන්නාගෙන හදාගත්තා
그런데 지금 하는 것은 몸의 병 없음입니다. 아프지 않고 병 없이 지내면 얼마나 좋으냐 하며 'ārogyā paramā lābhā'라는 이 구절을 세속의 뜻으로 가져다 만들어 냈습니다.
ඉතින් ඒ විහරක සෝහල් වලට වාසිය මේ ටික ගන්න හරි මිනිරබාගන්න පුළුවන්
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
බුදුහාමුදුරුවන් වහන්සේගේ නම එක ඒ වගේ බැංකුව කටයකුතු කරන්න පුළුවන් මේ ගාථාවේ ඉන්ලා
붓다의 이름을 내걸고, 그렇게 이 gāthā를 끌어다 은행 일을 할 수 있습니다.
මේකෙන් පෙන්න මොකක්ද නිදන් කරන්න කියන්න. තමා මැරෙනකොට නැති වෙන් නැතිවෙන බඩු. මොනවද? ගෙයි තියෙන බළු. ගිනි අරගත්ත ගේ තුළ තියෙන බළු එළියට දාගත්ත සරහස විඳවා.
이것이 보여 주는 '묻어 두라'는 말은 무엇입니까? 자기가 죽을 때 사라져 버리는 것들, 그게 무엇입니까? 집 안에 있는 물건들입니다. 불붙은 집 안에 있는 물건을 밖으로 꺼내 놓으면 그것은 누릴 수 있습니다.
ගෙයි තිබුවොත් දැවිලා ිච්චිලා යනවා. ඒ වගේ දැවිච්ච ගේක ගිනිගත්ත ගෙයක් තුළ ඉන්නවා වගේ තමයි මේ සත්වයා මේ ලෝකේ මේ වංසයා ජීවිතය ගත කරන්නේ.
집 안에 두면 타서 없어집니다. 이처럼 불타는 집, 불붙은 집 안에 있는 것과 같이 이 중생은 이 세상에서 삶을 보냅니다.
ගිනි අරන් දැවෙනා වාගේ මොහොතක් ගානේ කාලේ ගෙවි ගෙවී යනවා. ඉන්ද්රියයන් වැහැරිලා යනවා. කර කියාගන්න බැරිසත්වයට පත් වෙනවා. අන්තිමට දැවිලා පිච්චිලා ගියා වගේ අන්තිමට මැරිලා කෙරවර වෙනවා.
불붙어 타들어 가듯 한순간 한순간 시간이 닳아 없어집니다. 감각 기관들이 시들어 갑니다. 제 몸 하나 가누지 못하는 처지가 됩니다. 마침내 다 타 버린 것처럼, 마침내 죽어서 끝이 납니다.
එතක එතකන් තිබිච්ච බලු ටික මෙහි ලෞකික උපකරණ ටිකක් තිබුණා. ඔහො ලෞකික උපකරණිය ඔක්කොම මේ අර ගිනිගත්ත ගේ ඇතුලේ තිබ්බ බඩුවා. ගේ විනාශ වෙන බඩු ටිකත් විනාසයි. ඒ වගේ මැරෙනකොට මෙහෙ තියාගෙන හිටපු ටිය මෙහෙ විනාශයි. ආයේ අයිති වාසිකමක් කියන්න
그때까지 지니고 있던 물건들, 이 세상의 살림살이가 좀 있었습니다. 그 세상 살림살이는 모두 불붙은 집 안에 있던 물건과 같습니다. 집이 무너지면 그 물건들도 함께 없어집니다. 마찬가지로 죽을 때 여기 지니고 있던 것은 여기서 모두 없어집니다.
විනාශයි. ආයේ අයිති වාසිකමක් කියන්න උරුමයක් කියන්න මොනවත් යම්කිසි දානයක් දීලා තිබුනා නම් ඒවල් පිනත් දහමක් කරලා තියෙනවා යහපත්යක් කරලා තියනම් ඒ පින ඔහු මැරෙනකොට කාටවත් සරන් කරන්න බැහැ. කාටවත් බලය මංක වලින් ගන්න බැහැ. ඔහු පසු පසනවා නෑ එයා හැටිව. යහපත උදා කරගෙන මෙන්න
다시 제 것이라고, 물려받을 것이라고 내세울 것이 아무것도 없습니다. 하지만 dāna를 베풀었다면, puñña와 dhamma를 지었다면, 좋은 일을 했다면, 그 puñña는 그가 죽을 때 누구도 빼앗을 수 없습니다. 누구도 힘으로 가져갈 수 없습니다. 그것은 그를 뒤따라갑니다.
නෑ එයා හැටිව. යහපත උදා කරගෙන මෙන්න මේසාගේවා නිදන් කරන්න කියලා මොකක්ද ඔන්න ලෝකටත්
좋은 것을 일구어 내는 것, 이것이 '묻어 두라'는 말의 뜻이고, 저세상을 위한 것입니다.
දැනගන්න ඕනේ හතර පොට හතරෙන එකක් දන් යොදවන්න යහපත් දේ සඳහා යොදවන්න ආර්ය මාර්ගයා පූර්ණය කරනවා නම් එබඳු දේ සඳහා එබඳුතුමන් සඳහා සිව්පසය සඳහා මේ ආදී වශයෙන් යොදනකොට ඒ පුද්ගලයාට කොයි මොහොතේ මලත් ඔහු හම්බ කරපින් අපට ගියේ ඔහු කරපු උත්සාහය විරිය අපතේ
알아 두어야 합니다. 네 몫 가운데 한 몫을 dāna에, 좋은 일에 쓰십시오. ariya-magga를 채워 가는 일이라면 그런 일에, 그런 분들을 위해, catu-paccaya를 위해, 이렇게 쓸 때 그 사람은 언제 죽더라도 그가 번 것이 헛되이 가지 않았고, 그가 들인 애씀과 vīriya도 헛되지 않습니다.
ඒ අත්දැවේ උතුම් මාර්ග ඵල අවබෝධයෙන් කෙළවර කරගන්න න්න පුළුවන් වුනානම් ඒක ඔහුට එහපටත් බැරි වුණා නම් ඔහු කවදාත් අතරමං වෙන්නේ නැහ. සුගතියක ඉපදිලා ඉතුරු ටික සම්පූර්ණ කරගන්නවා.
그 삶에서 거룩한 magga-phala를 깨달아 끝맺을 수 있었다면 그것은 그의 것입니다. 거기까지 이르지 못했더라도 그는 결코 길을 잃지 않습니다. sugati에 태어나 남은 것을 마저 채워 갑니다.
මේ අවශ්‍ය කියන්නේ උපකරණ ටික නිසා. ඉතින් මේකෙන් කිව්වේ ඒකයි හතරවෙනි කදන් කරන්න කිව්වා ඔය විදිහට
이것이 필요한 까닭은 살림살이 때문입니다. 그래서 이 gāthā에서 네 번째 몫을 묻어 두라고 하신 것이 바로 그런 뜻입니다.