와하라까 코리아
CD026-28

CD026 · 28번째 · 24분 · 원문 녹음

aṭṭha parikkhāra pūjā

අටපිරිකර පූජාව.

තවත් මේ ප්‍රශ්නයක් තියෙනවා. මේකත් මේ අපි නිතරම භාවිතා කරන දෙයක් වෙලා තියෙනවා. මොකද මේ අටපිරකට සම්බන්ධ ප්‍රශ්නයක්.

물음이 하나 더 있습니다. 이것도 우리가 늘 하는 일이 되어 있습니다. aṭṭha parikkhāra에 얽힌 물음이기 때문입니다.

දැන් මේ අතපීකර පූජාව මේ විශේෂ අනුසත් දැක්වීම තුළ නිතරම හිත තුළ ඇති වෙනවාලු එක්තරක් ගැටුමක් හැම විදිහකක් ඇති වෙනවා.

이 aṭṭha parikkhāra pūjā를 남다른 ānisaṃsa로 내세울 때마다 마음속에 늘 어떤 엇갈림 같은 것이 생긴다고 합니다.

මොකද හේතුව දැන් එකළමෙන් සංඝයා වහන්සේලා තියගණ මහණ කරන ඉදයක් මේ කාලේ තවම නැහැ. ඉතින් අට පිරකට පාරසල් කරම නිරායාමී තත්ත්වයක් තියෙනවය කියලා හිතන් පේනවා.

까닭은, 그 옛날처럼 saṅgha가 세 벌 가사만 지니고 사는 일이 요즘은 없으니, aṭṭha parikkhāra가 그저 꾸러미로만 쌓여 쓰이지 않는 형편이라고 여긴다는 것입니다.

ඉතින් ඒ නිසා ඒ පූජාවට ඒ තරම් හිතේකඳ වෙන්නේ නෑහැ කියන එකයි කියන්නේ. ඊට වඩා ගොඩනැගිලි අර මුදලට යම්කිසි ආකාරයක යමක් ගැලපෙනවා නම් ඒක නිවැරදි මේ ආදි වශයෙන් අහනවා ඒ සඳහා මේ යම්කිසි අපාත්තයක් පෙන්නලා දෙන්න කියලා ඇවිල්ලා හිටියේ.

그래서 그 pūjā에는 그다지 마음이 가지 않는다는 말입니다. 그보다 그 돈을 건물 같은 데 알맞게 쓰는 것이 옳지 않으냐는 따위로 묻고, 이를 풀어 보여 달라며 찾아왔습니다.

දැන් මෙතෙන්දි අපි දකින්න ඕනේ මෙන්න මෙහෙම දෙයක්. ශාසනය තුළ පරිහරණය කිරීම හෝ නොකිරීම කියන එක ශාසනයේ සතුදා.

여기서 우리는 이런 것을 보아야 합니다. sāsana 안에서 그것을 쓰느냐 쓰지 않느냐는 sāsana의 몫입니다.

තමා යම්කිසි දෙයක් සිද්ධ කර ගැනීමේදී තමාට ලැබෙන ලාභයෙත් එක පැත්තක්. මේ ක්‍රම දෙකක්

내가 무엇을 해낼 때 내가 얻는 이로움은 또 다른 한쪽입니다. 이렇게 두 갈래가 있습니다.

තියෙනවා. අට පිරත් ශාසනයට පූජා කරනකොට ශාසනයට පූජා කිරීම කියන්නේ පුද්ගලික පූජාව වෙනයි ශාසනයක පූජාව වෙනයි. ශාසනයට යම් මට පිළිකරක් හෝ යම්කිසි දෙයක් පූජා කරනවා නම් බුදු පසේ බුදු මහාරහත්තාදී අතීත අනාගත වර්තමාන තුන්කාලයේ මේ සත්වයෙන්ට අයිති යන්තා පින්වත් පිරිසක් ඇන්න. උත්තමය වැඩන්න. ඒ සියලු උතුමන් වහන්සේලා උදිසා වෙන් කරපු එකක් වෙනවා.

aṭṭha parikkhāra를 sāsana에 바칠 때, 개인에게 바치는 pūjā와 sāsana에 바치는 pūjā는 서로 다릅니다. sāsana에 parikkhāra든 무엇이든 바친다면, 그것은 붓다, paccekabuddha, 큰 arahant들을 비롯해 지난날·앞날·오늘 세 때에 걸친 거룩한 분들 모두를 위하여 떼어 놓은 것이 됩니다.

වෙන් කිරීමේ කටයට එනඑකම් තමයි අපේ සම්බන්ධතාවය තියෙන්නේ. වෙන් කිරීමෙන් පස්සේ ඒක පරිබෝ කිරීම හෝ නොකිරීම හෝ ශාසනයේ සතු අයිතියට අනුකූලව කරනවා.

떼어 놓는 일까지가 바로 우리와 닿아 있는 몫입니다. 떼어 놓은 뒤 그것을 쓰거나 쓰지 않는 것은 sāsana의 차지에 맞게 이루어집니다.

දැන් තමන්ට යම්කිසි දෙයක් සමහරට ලැබෙන්නේ තමා පරිත්‍යාගිරලා නම් දුරුනා නම් ගීපු මොහොතේදී තමන්ට ලැබෙන්නා වූ කුසලය තමන් ලැබෙන පින්වතු. මේ ටික තමයි එතන වැඩෙන්නේ.

무엇을 내어놓을 때 내가 얻는 것은, 내가 내어 준 바로 그 순간 얻는 kusala, 내가 얻는 puñña입니다. 거기서 자라나는 것은 바로 이것입니다.

එතකොට ලැබෙන්නා වූ යමක් ඇත්නම් ලැබෙන්නා වූ දේ තුළින් ශාසනයට පූජා කරපු දෙයක්. ඊට පෘසු නම් තමයි පුරුසු අවස්ථාවේ ශාසනය පරිභෝගව කරන්නේ.

그러니 얻을 것이 있다면 그것은 얻은 것으로 sāsana에 바친 것이고, 그 뒤 알맞은 때에 sāsana가 그것을 씁니다.

දැන් මේකම හුගාදනය තේරුම් ගන්න ඕනේ වැදගත්ම දෙයක් තියෙනවා. සමහර වෙලාට මට බැර එකක් බැඳගෙන ඉන්දෙනවා බලට කාලයක් තියෙනවා. වෙනවා මොකද මම දුන්න පූජාව හාමුදුරුවෝ වමදනවාද

여기서 꼭 알아 두어야 할 아주 값진 것이 하나 있습니다. 때로는 무거운 짐을 짊어지고 오래 지내게 됩니다. 왜냐하면 '내가 바친 pūjā를 스님이 쓰시는가?' 하고 마음을 쓰기 때문입니다.

ඒක වෙන කෙනෙක් දැකන්නේ. ඒකනේ එක මුල ගමන්

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

හොරෙන් බලාගනවා. මම දුන්න පත් තියෙන හාමුදුරුවෝ වදනවාද? අනික් එකනවා බලාගන්න. වැරදි නැත්නම් හිතට හරි.

몰래 지켜봅니다. 내가 드린 발우를 스님이 쓰시는지, 다른 것은 어떤지 살핍니다. 잘못이 없으면 마음이 놓입니다.

දැන් හිත හරියන්න ඒගොල්ලන්ට පින්පිරෙන්න බලා ඉන්නේ මම වැරඳුරයි පින්පිරෙන්නේ කියලා අදහසක් වින්දා මේ බලා ඉන්නේ. පූජා කිරීමත් සමග තමන්ගේ වැඩේ සම්පූර්ණයි කියලා දැනගත්තා නම් ඒක ලැබෙන පිනව ඇවිල්ලා ඉවරයි කියලා තේරුම් අරගත්තා නම් ඔය ප්‍රශ්නය නැහැ. මෙන්න මේ වගේ පූජා කළාට පස්සේ යමක්

그들은 마음이 놓이려고, puñña가 차오르기를 바라며, 내가 바친 것이 제대로 쓰여야 puñña가 찬다고 여기며 지켜봅니다. 바치는 것과 함께 내 일은 다 끝났다고 알았다면, 얻을 puñña는 이미 얻어 끝났다고 알아들었다면 이런 걱정은 없습니다.

නැහැ. මෙන්න මේ වගේ පූජා කළාට පස්සේ යමක් පරිහරණය කරන ආකාරය ගැන. තවදුකක් හිත තියා හිත පූජා වෙලා නැ.

이렇게 바친 뒤에 그것이 어떻게 쓰이는지를 두고 아직 마음을 쥐고 있다면, 마음까지 바쳐진 것이 아닙니다.

පූජාව කරලා තියෙන්නේ භාගයට එයාගේ චේතනාව එතන වෙන්න පූජා කරන එක බැරල් දෙකක් බැඳගෙන හරි ගිලින්න ඕනේ.

pūjā를 반만 한 셈입니다. 마음이 아직 거기 붙어 있으니, 바친 일을 두 짐처럼 짊어지고 끙끙 앓아야 합니다.

එතකන් ඒගොලන්ගේ මනසෙන් පූජාව සම්පූර්ණ වෙලා බැරි වෙලාව හරි ඊට පස්සේ පැත්තකටොත් එහම ඕ වැඩේ ඉරලා. දනේ හාමුදුරුව හරි කඔය ඊලට ගන්නේ. අපරාධය මම දන එක වාර කාලදීවර මෙකුණු වලින් වෙන දෙයක් අපරාධ වෙන්නත් ටික

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

දැන් අපි අහන්නේ කොයි පැත්තෙද

이제 우리가 묻는 것은 어느 쪽이냐는 것입니다.

යමක් පූජා කරාට පස්සේ පූජා කිරීමේදී යම්කිසි හිමිකමක් ලැබුණද ශාසනයට පූජා කරපු පටන් ශාසනික වස්තුවක් වුණා. පරිහරණය කිරීම හෝ නොකිරීම ශාසය තුළ තියෙන පිරිසට ගැලපෙන අවස්ථාවක් ගැලපෙන විදිහක මෙතන ක්‍රම දෙකක්.

무엇을 바친 뒤에는, 바칠 때 어떤 차지가 생겼든, sāsana에 바친 그때부터 sāsana의 물건이 됩니다. 그것을 쓰고 안 쓰고는 sāsana 안의 무리에게 맞는 때, 맞는 방식에 따릅니다. 여기 이렇게 두 갈래가 있습니다.

අනික් කාරණය තමයි මේ පූජා කරන ද්‍රව්‍ය වස්තුවෙන් පේනකොට අපිට පුරුදුනේ පංචේන්ද්‍රිය ගෝචර මනසට මැවෙන පෙනෙන හරියෙන් විතර දකින පෙනෙන හරියෙන් විතරක් යමක් සීමා කරන්න. ඒක පුරුදු වෙලා තියෙන්නේ. දැන් අපි දකින්න නැති ලෝකයක් මේ අප්‍රමාණව ලෝකේ තියෙනවා. අපිට හිතාගන්න බැරි ලෝකයක්.

또 하나는, 바치는 물건을 볼 때 우리는 다섯 감각에 잡히는 것, 눈에 보이는 만큼으로만 무엇을 가두어 보는 데 길들어 있습니다. 그렇게 버릇이 들었습니다. 그런데 우리가 보지 못하는 세계가 헤아릴 수 없이 있습니다. 우리가 생각조차 할 수 없는 세계입니다.

අන්තර පරිනිබ්බාීය කියන තන් පත්වෙන්නේ. උපහච්ච පනිද්බ්බා ආදි වශයෙන් තියෙන මේ ආදී වශයෙන් කියන මේ පැවැත්මේ ඉන්නවා අනාගාමී ඵලයට පත්වෙලා අරිහත්යට පත් නොවුනේ කාම රාග රූප රාග අරූප රාග තුනක් ගෙවලා සමු තව මාන උද්දච්ච අවිද්‍යා කියන ශක්ේස මාත්‍රයෙක් ගෙවපු නැති පෙර පටන් හිටපු ස්වාමීන් වහන්සේලා ඒ ස්ථානයෙන් අපවත් වුනාට පස්සේ ඔය අන්තරහ බව කියන අවස්ථාව තුළ ලෝකය පිළිගත්තාක් නැතත් ඔතන ඉන්නවා.

antarā-parinibbāyī라 불리는 자리에 이르는 이들, upahacca-parinibbāyī 따위로 이 삶에 머무는 이들이 있습니다. anāgāmī 열매에 이르렀으나 arahant에는 이르지 못한 이들, kāma rāga·rūpa rāga·arūpa rāga 셋을 다하고도 māna·uddhacca·avijjā 같은 kilesa 조금을 아직 다하지 못한 이들, 예전부터 계시던 스님들이 그 자리에서 돌아가신 뒤 antarābhava라는 상태에서, 세상이 믿든 말든 거기 계십니다.

ගන්ධම්භ කායක අවස්ථාවෙත් තියෙනවා. දැන් ඒ අයට ආහාර ලැබෙන හැටි අපි දන්නේ නැහ.

gandhabba 몸으로 있는 상태도 있습니다. 그분들이 먹을거리를 어떻게 얻는지 우리는 모릅니다.

දාන ලැබෙන්නේ කොහොමද? දානයක් ගෙනාහලා පූජා කරලා බුදු පසේ බුදු මහා රාතාලදී මේ මහා සංඝරත්නයට පූජා කරමී කියනකොටම ඒගොල්ලෝ මෙතෙන්ට දාපුනාම අපි දන්නේ නැහැ ඇවිල නැත්නම් විශාල පිසක් තමන්ගේ පාත්‍රයකුරගින් යනවා.

dāna를 어떻게 얻을까요? dāna를 가져와 바치며 '붓다, paccekabuddha, 큰 arahant를 비롯한 이 큰 saṅgha 보배께 바칩니다' 하고 말하는 그 순간, 그분들이 이리 오시는지 우리는 모르지만, 아니면 커다란 몫이 그분들 발우로 갑니다.

ටික ගන්බ්බ ලෝකය උන්වහන්සේගේ ආහාරය එතනින් ලැබෙන්නේ. මෙතන අටකිරට පූජා කරනකොට උන්වහන්සේලාගේ අටක පිරගහ පූර්ණ වෙනවා එහේ. මේ පූජාවත් එක්ක නිර්මිත අටක පිරකට අප්‍රමාණ විවිලා යනවා.

gandhabba 세계에 계신 그분들의 먹을거리가 거기서 옵니다. 여기서 aṭṭha parikkhāra를 바치면 그쪽에서 그분들의 aṭṭha parikkhāra가 채워집니다. 이 pūjā와 함께 지어진 aṭṭha parikkhāra로 헤아릴 수 없이 퍼져 갑니다.

මේක ලෝකේ නොදන්න පැත්තා. ඒක අට පිර කරලා මෙතනට පූජා කරන්න මත්ත ඇහැට පේනවා අට පිර

이것은 세상이 모르는 쪽입니다. aṭṭha parikkhāra를 갖추어 여기 바치면, 눈에는 aṭṭha parikkhāra가 그대로 여기 있는 것으로만 보입니다.

මෙතන ඉන් තිය මෙතනින් උඩ හදාළන් ගියාලා

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

තියෙනවා. ඔච්චරයි ලෝකයාගේ මත හැරලා ේන්න. මේක අතගාහ යන අයට කෝටි ගානක් කටපිරට විහිදිලා විහිදිලා සූතය ගොලත් යනවා.

세상 사람들의 생각은 거기까지입니다. 그러나 이것에 손을 대고 가는 이들에게는 수없는 koṭi의 aṭṭha parikkhāra로 퍼지고 또 퍼져 미묘한 세계로 흘러갑니다.

ඒ සූක්ෂම කායික දේවත්තයෙන් ඉන්න ඒ කියන්නේ ඒ තැනට පත්වෙලා ඉන්න ඒ අන්තරාභුකව ඉන්න ඔය කියන උපහට්ට පරිබ්බාී අන්තර පරනිබ්බා ආදී වශයෙන් ඉන්න උන්වහන්සේලා අදත් ඒ තත්ත්වය ඉන්නවා මිනිසුන්ට පේන්නේ. අඩුපාඩුවක් තිබුණා සතුටෙනවා. ඕකෙන් දහස් ගානාකිදිලා උන්වහන්සේ අලා.

그 미묘한 몸을 지닌 deva로 계신 분들, 곧 그 자리에 이르러 antarābhava로 계신 upahacca-parinibbāyī, antarā-parinibbāyī 같은 분들이 오늘도 그 상태로 계십니다. 사람 눈에 보이는 것은 그것뿐이지만, 모자람이 있던 그분들이 기뻐합니다. 그것이 수천으로 퍼져 그분들께 닿습니다.

මෙහෙම ක්‍රමයක් තියෙනවා ලෝකේ. මේක ලෝකෙයා දකින්න.

세상에는 이런 길이 있습니다. 세상 사람들이 이것을 보아야 합니다.

මේ අට පිර අත ගහලා ගියහම අනේ සාදුත් පූජාවක් වේවා කියලා. වැරහැලි නැතුව හිටපු ඇඳගන්න නැතුව හිටපු අයට දිව දිව්‍ය කළු මැවෙනවා. දිව්‍ය අංගපාන සකස් වෙනවා. ඒ අතර අතහලා සාධුකාර කිව්වා අනන්ත කෝටි ප්‍රකෝටි ගණන් අමනුස්ස ලෝකවල ඉන්න ගන්ධබ්බ ලෝකවලෝ ඉන්න අය ඔය වාසනාව කරනවා.

이 aṭṭha parikkhāra에 손을 대고 가며 '아, sādhu, 좋은 pūjā가 되기를' 하고 말하면, 누더기조차 없이 입을 것 없이 지내던 이들에게 하늘 옷이 지어집니다. 하늘 먹을거리와 마실 것이 갖추어집니다. 그때 손을 대고 sādhukāra를 외치면, 셀 수 없는 koṭi, pakoṭi의 amanussa 세계, gandhabba 세계에 있는 이들이 그 복을 누립니다.

එතකොට අට පිර පූජා කිරීමේ ආනිසංසය යමක්ද ඒ ජාතිය අත ගහපු අයට ලැබෙන ඒ ආනිසංසය ආවාසයා පූජා කිරීමේ ආනිංසය යමක්ද ආවාස පූජා රත ගහබ පයටින ඒ ජාතියානිසය

그러니 aṭṭha parikkhāra를 바치는 ānisaṃsa가 무엇이든, 거기 손을 댄 이들도 그런 ānisaṃsa를 얻습니다. āvāsa를 바치는 ānisaṃsa가 무엇이든, āvāsa pūjā에 손을 댄 이들도 그런 ānisaṃsa를 얻습니다.

මෙන්න මේ වගේ යමක් යමක් පූජා කරනකොට ඒකෙන් මතුවෙන්නේ ප්‍රතිඵලයක් තියෙනවා. ඒකට අත ගහලා හිම් චිත්තප්‍රහාදය ඇති කරගත්ත අපිට නොපෙන්නොල්ලෝ නන්ත පිරිසලත් අපි ඊට අනුකූලාන්සයක් ලැබෙනවා.

이처럼 무엇을 바칠 때 거기서 솟아나는 열매가 있습니다. 거기 손을 대고 cittappasāda를 일으킨 우리에게도, 우리 눈에 보이지 않는 끝없는 무리에게도 그에 맞는 ānisaṃsa가 갑니다.

මාත හරිකම ඉතින් මේකේ තියෙන අනිත් පැරකන

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

සල්ලි ගෙනනක් දීලා යනවා. මත ගන්න නෙමෙයි. මේ වැටිය කරන්න පුළූ නේට ඒ වුනාට මත හිතියක් නැහැ. අහත පිර කර ගන්න ඕන සල්ලි වෙන් කරන්න තමයි මේක කියලා මට කරන්න.

돈을 얼마쯤 주고 갑니다. 제가 가지려는 것이 아닙니다. 이 담을 쌓을 수는 있지만 저는 그럴 생각이 없습니다. aṭṭha parikkhāra를 갖추는 데 쓸 돈을 떼어 두라는 것이 이것이라고 저에게 말합니다.

අටුවා පොත්තවල පෙන්නා තියෙන මහා කුසල් අටකින්න. පළවෙනි කුසලය තමයි අට පිරිකර පූජාව. අට පිරක් පූජා කිරීමේ. පළවෙනි එක තමයි කඨිනවර පූජාව. දෙවෙනි එක තමයි අට පිරිකර පූජාව. පෙලා තියෙන්නේ.

aṭṭhakathā 책들에 나오는 여덟 가지 큰 kusala가 있습니다. 첫째 kusala가 aṭṭha parikkhāra pūjā라고 합니다. aṭṭha parikkhāra를 바치는 것 말입니다. 첫째는 kaṭhina 옷 pūjā, 둘째가 aṭṭha parikkhāra pūjā라고 적혀 있습니다.

ඉතින් මේක සම්පූර්ණයෙන්ම අටුවා කතාවක් කියලා කිව්වේට ඒක මම තේරෙන්නේ.

그러니 이것은 오롯이 aṭṭhakathā 이야기라고 저는 알아듣습니다.

නෑ ඕක අටමහා කුසලය කිව්වහම මහා කුසලය වෙන එකක් මට වැරහෙනවා අට මහකුලෙන ආර්යෂ්ඨාංගික මාර්ගය තමයි ඒම කුසලය කියන්නේ. නමුත් ලෝකේ තියෙනවා කකුස හැදීමත් අටමා මෙහෙකට දාගන්න. අටවෙනි එක වැසීිලි හදාග

아니, '여덟 큰 kusala'라고 하면 저는 큰 kusala를 달리 알아듣습니다. 여덟 큰 kusala란 ariya aṭṭhaṅgika magga가 바로 그 kusala입니다. 그런데 세상에서는 뒷간 짓는 것까지 여덟 큰 kusala에 넣습니다. 여덟째가 뒷간 짓기입니다.

බණ පොත් වීම බුදු පිළිම හැදීම අටමහකුසලට දාලා තියෙන පස්සේ අදවා බුදුරජාණන් වහන්සේ ඉන්න කලේ බුදු පිළිම හැදි වෙන්නේ නැහැ. බනපුවොත්තු වෙන්නේ නැහැ. එහම් බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් නෙවෙයි අටම මහාකුසල් කතාව ඒක මේ පත් හදාගත්ත ආකාරය වාරය.

경전 책 베껴 쓰기, 붓다 상 만들기를 여덟 큰 kusala에 넣어 두었는데, 붓다께서 계실 때는 붓다 상을 만들지 않았고 경전 책도 없었습니다. 그러니 여덟 큰 kusala 이야기는 붓다의 가르침이 아니라 책을 엮은 이들이 꾸며 낸 것입니다.

ඉතින් ඒ නිසා ඒවා පින්වර තමයි හොඳ වර තමයි. නරකයි කියලා කියනවා නෙමෙයි. මහා කුසල් කිව්වහමහම මහාකුසල් කියන එක හරි අපි බලවත් වචනය.

그러니 그것들은 puñña이고 좋은 일입니다. 나쁘다고 하는 게 아닙니다. 다만 '큰 kusala'라고 하면, 큰 kusala란 아주 무거운 말입니다.

මහා කුසල් කියන එක ආවතම කරන පින් නෙමෙයි කුසල් කියන. මේවා පින්. එතකොට කුසල් කියන්නේ වෙන එකක් පින් කියන්නේ තව එකක්. මේ දෙක පටලවා හදන්නවා.

큰 kusala란 늘 하는 puñña 일을 두고 하는 말이 아닙니다. 이것들은 puñña입니다. kusala는 다른 것이고 puñña는 또 다른 것입니다. 이 둘을 뒤섞어 버립니다.

කුසල් කියන්නේ තමන් විසින් කරන ලත්දා වූ යම්කිසි දුශ්චරිතයක් හෝ නොකඩවිතක් හැඩ අත්හැරිසි අත්හැරීමට හිටෙන විරති චෛත සිතයක්. ඒකට කැමැත්ත නැති වෙනවා. ඒකේ ඒකෙන් වෙන් වෙනවා. අත්හැරි යනවා. මෙන්න මේ තත්ත්වයටයි කුසල් කරන්නේ.

kusala란 스스로 저지른 어떤 duccarita나 그릇된 짓을 내려놓는, 내려놓으려고 일어나는 virati cetasika입니다. 그것을 더는 바라지 않게 되고, 거기서 떨어져 나오고, 내려놓고 갑니다. 바로 이 상태를 kusala라고 합니다.

දැන් ආර්යෂ්ඨාංගික මාර්ගයේ සම්මා දිට්ඨිය ගන්නකොට මිත්‍යා දෘෂ්ටිය වෙන් කරනවා. සම්මා සංකල්පය ඇසුරු කරන මිත්‍යා සංකල්පය වෙන් කරනවා. සම්මා වාචා ඇසුරු කරන මිත්‍යා වාචා වෙන් වෙනවා. අන්න කුසල වෙන හැමා සම්මන්ත ඇසුරු කර මිත්‍යා කම්මන්තයෙන් වෙන් වෙනවා. සම්මා ආජීව ඇති වන මිත්‍යා ආජීවයෙන් වෙන් වෙනවා. සම්මා වායාමය ඇතුළ වන මිත්‍යා වායාමයෙන් වෙන්වෙනවා. සම්මා සතිය ඇසි වන මිච්ඡා සතියෙන් වෙන්වෙනවා. සම්මා සමාධිය වන මිච්ඡා සමාධිය වෙන් වෙලා මහා කුසලයක් බවට පත් වෙනවා මේ මෙන්න මේක අටම මහා අකුසල් නියම අටම මහාකුසල්.

ariya aṭṭhaṅgika magga에서 sammā diṭṭhi를 지니면 micchā diṭṭhi에서 떨어집니다. sammā saṅkappa를 가까이하면 micchā saṅkappa에서 떨어집니다. sammā vācā를 가까이하면 micchā vācā에서 떨어집니다. 그것이 kusala입니다. sammā kammanta를 가까이하면 micchā kammanta에서 떨어집니다. sammā ājīva가 생기면 micchā ājīva에서 떨어집니다. sammā vāyāma가 들어서면 micchā vāyāma에서 떨어집니다. sammā sati가 생기면 micchā sati에서 떨어집니다. sammā samādhi가 생기면 micchā samādhi에서 떨어져 큰 kusala가 됩니다. 바로 이것이 참된 여덟 큰 kusala입니다.

ලැබුවරු ලැබුවමයි ආයුෂයක් ආපහු පල්ලන් බහින්නේ නැහ. හැබැයි ඔය ඇසිලි හදලා තියෙනම් අපායෙන් තේරෙන්න බැහැ. බුදු පිළියක් හදනම අපාය බේට කියන කෙනෙක් ගැන කතාේ නැහැ. බලමු මොකක් ලිල්ලා අපාය පේරලා හිතන් ඉන්න ගැන කතා කරන්න බැහැ ඒවා. අ සතර අපායෙන් බේරෙන්නවත් කොච්චර උදේ රෑකමක් බණ පොතලීවත් පිළිම හැදුවත් ඕකෙන් හදුවෙන්නේ නැහැ.

이것을 얻은 이는 얻은 그대로여서, 다시는 아래로 미끄러지지 않습니다. 하지만 뒷간을 지었다고 apāya에서 벗어날 수는 없습니다. 붓다 상을 만들어 apāya를 벗어났다는 사람 이야기는 없습니다. 그런 것으로 apāya를 벗어난다고 여기며 말할 수는 없습니다. 네 apāya에서 벗어나는 데는, 아침저녁으로 아무리 경전을 베끼고 상을 만들어도 그것으로는 되지 않습니다.

හැබැයි නරක දේවල් නෙමෙයි හොඳ දේනම් හොඳයි හැ. පින් වලට පින්තිය කියනවා නිසා ඒකට කුසල් කියන්න බැ. කුසල් වලට කුසල් තියෙනවා නිසා ඒකට පින් කියන්න බැ. පිනෙන් ගොඩනගන්නේ ලෝකය තුළ යහපත් හෝ සුගතියට හේතු වෙන්නේ සැප සම්පත් වලට හේතු වෙන්නේ දේවල්.

하지만 나쁜 일이 아니라 좋은 일이니 좋은 것입니다. puñña에는 puñña의 성질이 있으니 그것을 kusala라 할 수 없고, kusala에는 kusala의 성질이 있으니 그것을 puñña라 할 수 없습니다. puñña로 쌓는 것은 세상에서 좋은 일, sugati로 이끄는 일, 즐거움과 넉넉함을 낳는 것들입니다.

කුසලයෙන් කරන්නේ මොකක්ද? දුශ්චර්තයෙන් ඉවත් කරන තැ. ලෝකයේ කලප කිල් වලින් ඉවත් කරනවා. සතර පාට පැත්තෙන් ඉවත් කරගෙන යනවා. ඒක කුසලයෙන් කරන්න. මේ කුසලය පිනයි දෙකක් නෙමෙ මේ හැමතැනම දැන් කර්ර්ක වාදක වෙන්න යනවා මේ කාලේ පිනයි කුසලය කියන්න දෙක මේකට බුදුහාමුදුරුවෝ දේශනා කරේ දෙකක් කියලා ඔය කතා කියනවා. ධර්මය හරියට විග්‍රහ කරන්න බැහ නිසයි ඒ කියන්නේ.

kusala로는 무엇을 할까요? duccarita에서 떼어 냅니다. 세상의 kilesa에서 떼어 냅니다. 네 apāya 쪽에서 떼어 데려갑니다. 그것을 kusala가 합니다. kusala와 puñña가 둘이 아니라며 요즘 곳곳에서 말다툼이 벌어지는데, 붓다께서는 둘이라고 가르치셨습니다. 그런 말이 나오는 것은 dhamma를 바르게 풀어내지 못하기 때문입니다.

එහටම අට පෙනීකරා පූජා කිරීමේදී හටගන්නා වූ දෙයක් තමයි අපි කිය ආර්යෂ්ඨාංගික මාර්ගය නැවති උත්තරීතර නවලෝකෝර ශ්‍රී සද්ධ ධර්ම රත්නය ලොවට දීව මේ මුල් කරේ. ඒ චිත්ත ප්‍රහාදයෙන් ඒ ගුණයට උපකාර පූජාවක් අට පිර පූජා කරනවා කියලා අපි කියනකොට අට පිරත් කරලා සම්බන්ධයක් තියෙනවා මහා පිර අට මහා කුසලය අට මහා කුසලයට උපමාගෙන ඒවන් උපසංහත්තිය මේක සංසන්දනය කරලා බලනවා. මෙන්න මේ සංසන්දනාත්මකව දෙන්නාවූ දෙයක් නිසා අරගෙන අර බුදුරජාණන් වහන්සේගේ උත්තරය තියෙන ගුණය විදිට උපාර පූජාවක් අශය කරනකොට ආර්යෂ්ඨාංගයක මාර්ගය නැත මහා කුසලය ලෝකයට මතු කර දුන්න උන්වහන්සේ ඒ ගුණ උපහාරයක් වශයෙන් පූජා කරනවා.

그처럼 aṭṭha parikkhāra를 바칠 때 일어나는 것은, 우리가 말하는 ariya aṭṭhaṅgika magga, 곧 가장 높은 아홉 lokuttara의 거룩한 saddhamma 보배를 세상에 주신 분을 앞에 모시는 것입니다. 그 cittappasāda로, 그 덕을 기리는 pūjā로 aṭṭha parikkhāra를 바친다고 할 때, aṭṭha parikkhāra와 여덟 큰 kusala 사이에 이어짐이 생깁니다. 여덟 큰 kusala에 빗대어 견주어 보는 것입니다. 이렇게 견주어 주는 것을 붙잡아, 붓다의 높은 덕에 따라 upahāra pūjā를 할 때, ariya aṭṭhaṅgika magga라는 큰 kusala를 세상에 드러내 주신 그분께 그 덕을 기리는 upahāra로 바치는 것입니다.

දැන් උපාර පූජාවයි කිව්පස භුක්ති පූජාවයි දෙකක්. උපහාර පූජාව අසීමිත පින් ලැබෙන එකක්. ඒක භුක්ති විදින්න කෙනෙක් නෑ. බුදුරජාණන් වහන්සේ උපහාර පූජාවක් එතිර බුදුරජාණන් වහන්සේ බුක්ති විහිට දාවේ නෑ කියලා. හැබැයි උදෙසා කරන්න උපහාර පූජාව කළ හැට.

이제 upahāra pūjā와, catupaccaya를 쓰는 paribhoga pūjā, 이렇게 둘이 있습니다. upahāra pūjā는 끝없는 puñña를 얻는 것입니다. 그것을 누리는 이는 없습니다. 붓다께 upahāra pūjā를 하면 붓다께서 그것을 누리시지는 않습니다. 하지만 그분을 위하여 upahāra pūjā를 할 수는 있습니다.

ලැබෙන පිනේ අඩුවක් ආනන්ද බෝධිය පිහිටරවලා කියනවා. මාව මේ සීමාවේ නැති දවසට මිනිස්සු මාුගයා ගෙනාපු යමක් ඇට නම් මේ බෝධිය ළඟ මාවු නිසා පූජා කරලා යන්න පිනේ අඩුවක් නැහැ කියන්න.

얻는 puñña에 모자람이 없다는 것을 Ānanda bodhi를 심게 하시며 말씀하셨습니다. '내가 이 자리에 없는 날, 사람들이 나를 위해 가져온 것이 있으면 이 bodhi 곁에 나를 위해 바치고 가도 puñña에 모자람이 없다'고 하셨습니다.

බුදුරජාණන් වහන්සේ ඒ දේශනා කරලම තියෙනවා. මේ බෝධිය පුක්නත් බුදුරජාණන් වහන්සේ වෙන්න ඕන. නෑ උදේශනා කැප කරා අගන්න කරලා. පස්සේ මොකද කරගන්න බුදුරජාණන් වහන්සේ පුදා පූජා කරන ටිය භික්ෂුන් වහන්සේ නමකන් දන්නේ හෙ ඒක පැත්තක කරනවා ඒක කරලා දාලා හැබැයි පිනේ ඇරුවක් නෑහ කියන්නේ. මාවු නිසා මතගැනීම දුන්නා නම් ලැබෙන පිනක් යද්ද ඒකන එහෙම

붓다께서 그렇게 가르치셨습니다. 이 bodhi가 받는다고 붓다가 되는 것은 아닙니다. 그분을 위하여 바친 것입니다. 그 뒤에는 어떻게 할까요? 붓다께 바친 것을 비구 한 분이 알아서 한쪽에 거두어 둡니다. 하지만 puñña에는 모자람이 없다는 것입니다. 나를 위해 바쳤다면 얻을 puñña는 그대로라는 것, 그런 말씀입니다.

දැන් ඉතින් අපි දැනගන්න මේ පින හැදෙන්නේ කොහොමද පිනේ අවසාන සිත මොකක්ද අපේ දීමත් එක්කලා දීමෙන් පිනේ ලැබුණු පුණ්‍ය කර්ම පත සම්පූර්ණයි. දීම අවසානයක් සමග පූජා කිරීමේ අවසානයක් සමග ඒක සම්පූර්ණයි. ඊට පස්සේ තියෙන සම්බන්ධය තියෙන්නේ පූජා කරපු අයෙන් පරිහරණය කරන හැකිය.

이제 우리가 알아야 할 것은 이 puñña가 어떻게 생기느냐입니다. puñña의 마지막 마음은 무엇일까요? 우리가 주는 것과 함께, 주는 것으로 얻은 puñña kamma의 길은 다 이루어집니다. 주기를 마치고 바치기를 마치는 것과 함께 그것은 다 된 것입니다. 그 뒤에 남는 이어짐은, 바친 것을 받은 이들이 그것을 쓸 수 있다는 것뿐입니다.

සමහර පූජා කරපු එකනම් අප්‍රමාණ කුසලයක් සිද්ධ කරගත්තා. අරගත්ත හාමුදුරුවෝ විපුණාගෙන අටමහා වර ගැන පවක් කරගත්තා.

어떤 이는 바친 것으로 헤아릴 수 없는 kusala를 지었습니다. 그런데 받은 스님은 그것을 팔아서 큰 허물을 지었습니다.

අර පිරිකට දෙපැත්තට දී විදිහට ගියා. හාමුදුර පූජා කරලා අප්‍රමාණ පින්ක් කරනවා උපාසක මහත්තය හසිකාව හාමුදුරුව ඕක ගියනම්

그 parikkhāra를 이쪽저쪽에 내주는 식으로 흘러갔습니다. 스님께 바쳐 헤아릴 수 없는 puñña를 짓는데, upāsaka 어른이나 upāsikā가 보기에 스님이 그것을 가지고 가서

කොරෙන් කම්බරි ුද

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

අට මහන පව කරගන්න අර අටකෙනික කරම දෙක්කම ගෙනක් දෙනවා. මොකක් කරන්නද?

여덟 가지 큰 허물을 짓게 됩니다. 그 aṭṭha parikkhāra를 둘 다 돈을 받고 내줍니다. 어떻게 하겠습니까?

ඒක හරි බලන්න

그것을 바로 보십시오.

අහක යනවා කියන එක වෙනම දත්ත කොරම තියන්නේ.

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

අහකියන්න නොවියන් ශාසනයට පූජා කිරීම ඒ ශාසනයේ සාමාජිකයෙක් විතරයි මම කියන්නේ. එහෙනම් භික්ෂූන් වහන්සේ කියන්නේ.

sāsana에 바치는 것이고, 스님은 그 sāsana의 한 일원일 뿐이라고 저는 말하는 것입니다. 비구란 그런 것입니다.

යම්කිසි මහා සමාගම කර දුන්න දේ සාමාජිකවට පුළුවන්ද විපනන්ද ගිහි අයිතිය කොහොමද ඒ සමාගිමෙන් අවසරය කෝද ඒක එන්නේ හින්දයි එතුර පුළුවන්ද? ඒක නිසා එතනද ඒක කරන්න බැහ.

어떤 큰 모임에 해 준 것을 그 모임의 일원이 팔 수 있습니까? 그럴 차지가 어디 있으며, 그 모임의 허락은 어디 있습니까? 그러니 그렇게 할 수는 없습니다.

හැබැයි එතන පුළුවන්කම තියෙනවා සාමාජික වශයෙන් ඒක පවරන්න. ඒ විදිට සම්බලන්න පුළුවන්.

하지만 일원으로서 그것을 넘겨줄 수는 있습니다. 그렇게 나누어 쓸 수는 있습니다.

තාත්තා නැත්නම් පුතාට දීලා යන්න පුළුවන්

아버지가 없으면 아들에게 물려주고 갈 수 있습니다.

ගෙදර ඉන්න මෙන්න තාත්තාභහම දෙන්න දැන්නා මෙන්න ඔයාලට වෙරපු කොටසට කිය පුතාර අනම පතියෙන් දීලා යන්න පුළුවන්. කවුද ගෙදර පුතා අටිය පුතාර දීලා. අයිති කාන්ක

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

මෙන්න මේ වගේ සඟ සතු කරන දේ කියලා කියන්නේ සාක සතු කරන දේවල් මිසක්. දැන් මෙහෙම මම කියන්නේ එක පුද්ගලික පූජාව ම භාර ගන්නේ නැහ. එහෙම භාර ගත්තොත් මට භාර ගන්න එකක් නෑහ මොනවද මොනවා භාර ගන්න සිවුරක් පූජා කරන මට සිවුරක් තියෙනවනේ මත් දෙකක් මොකද දැන් පුද්ගලයෝ පූජා කරන මට සිවුර සුවාය අක්ික් තියෙනවා අරිපුරත් ඒවා කියනවා. මොකද පොදුවේ දුන්නවා ඇහෙමමයි කව මට එකක් අවශ්‍ය නැහැ. දැන් මොනවද කෙනක් දෙන්න මොනවලන් දෙන්නද ඔක්කොම තියෙනවදන්

이처럼 saṅgha의 것으로 하는 것이란 saṅgha 차지가 되는 것들을 말합니다. 그래서 저는 개인에게 바치는 pūjā는 받지 않는다고 말합니다. 그렇게 받으면 제게는 받을 것이 없습니다. 무엇을 받겠습니까? 가사를 바치면 저는 이미 가사가 있으니 두 벌이 됩니다. 개인으로 바치면 저는 가사도 다른 것도 다 있다고 말합니다. 모두를 위해 내놓는 것이라면 받지만 제게 따로 필요한 것은 없습니다. 이제 무엇을 누구에게 주겠습니까, 다 있는데요.

කවුරු දැන් පූජාවක් නම මේ ඔක්කොම එක ලනවට කාරද දැන් ින්න

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

මට දැනීම එහ කාරදෙන්නද සංඝාව නිසා පූජා කරන්න ශාසනය නිසා පූජා කරන්න ශාසනය නිසා පූජා කරලා පූජා කරලා කියන්න පුළුවන්. කවද හරි දුදෘත්තයෙක් ආවා නම් අන්න පූජා කරවා ගමාවේ තියෙනවා. තමන් කවටඑක අරගෙන යන්නවා. ඒ සඳහා වෙලා නිදහස් වෙලා තියෙනවා. පූජාව නිදහස් වුණා ශාසනයකට. දැන් ශාසනයක කෙනෙකුට යම් දවසක අඩුපාඩුවක් තියෙනනම් අඩුපාඩු කියන්න ඔන්න තියෙන්නේ. ඒ හින්කම තියෙනවා.

제가 알아서 누구에게 주겠습니까. saṅgha를 위해 바치십시오, sāsana를 위해 바치십시오. sāsana를 위해 바쳤다고 말할 수 있습니다. 언젠가 못된 사람이 오더라도 바친 것은 절에 있으니 제 몫을 가져가지 못합니다. 그렇게 쓰이도록 풀려나 있습니다. pūjā는 sāsana에 풀려났습니다. sāsana 안의 누군가에게 어느 날 모자람이 있다면, 모자라다고 말하면 거기 있습니다. 그런 쓰임이 있습니다.

මේ ඒකට නිදහස් වුනාට පස්සේ පූජා කරපු කෙනා පූජා කරලා ඉවරයි. එයාගේ පින සම්පූර්ණ වෙලා ඉවරයි. ඉතින් ඒ පිනේ අට පිරිනකට පූජා කරන පිනයි. ආවාස පූජාවත් මහා පිනක් තමා. ඒ වනට අපිට පුළුවන් කමක් නය වියතියක් නැහැ. මේ පින් දෙකේ ලොකු වෙනසක් තියෙනවා. ඒ නිසා මේ එකක් අඩු කරලා මේකට මේක කරන්න අපේ වාගේ කියන්න බැ.

그렇게 풀려난 뒤에는 바친 이는 바치기를 마쳤습니다. 그의 puñña는 다 이루어져 끝났습니다. 그 puñña는 aṭṭha parikkhāra를 바치는 puñña입니다. āvāsa pūjā도 큰 puñña입니다. 그것을 두고 우리가 정할 차지는 없습니다. 이 두 puñña에는 큰 다름이 있습니다. 그러니 이것을 줄이고 저것을 하라고 우리 같은 이가 말할 수는 없습니다.

මහත්තයාවතිය මේ වෙනකොට වෙන එකක් කිව්වොත් මම අර ගල් වැටිය බඳින කියරදි බඳින්න පුළුවන්. මට ගන්න නෙමෙයි ඒකයි. ශාසනයකානය ඇති කර ඒකට ඇති කරන්න පුළුවන්. ඇත්ත කාරණය යම්කිසි විදිහක අවශ්‍ය කරන ධර්ම සාලාවකට හදන්න පුළුවන්. එහෙනම් මේක කොච්චර කෙනෙක් දැමත් පේරුවෙන් මට හතබහක්වත් එහෙම එකක් ඇලලා නැහැ. කවු හරිත් නැති හාමුදුරුව අන්න බෝධ ගහ තියෙනවා කාමරය ඕ තරමක් අරගන්න. හැබැයිගොරන්න එහෙම නෙමෙයි. තව හාමුදුරුවෝ පොඩි හාමුදුරුවෝ එනම් පරිහරතනය කරන්න දෙන්න ඕන නම් පිරිවනක් නම් එහෙම ඔක්කොම ඒ ගිහදුනත් මට කමන් අහ. හැබැයි ප්‍රේජනට ගන්න.

어른께서 지금 다른 것을 말씀하신다면, 저는 그 돌담을 쌓아야 할 곳에 쌓을 수 있습니다. 제가 가지려는 게 아닙니다. sāsana를 위해 마련할 수 있습니다. 참으로 필요한 dhamma 강당을 지을 수도 있습니다. 그렇다 해도 제게는 털끝만큼도 들러붙은 것이 없습니다. 아무 스님이든, 저기 bodhi 나무가 있고 방이 있으니 얼마든지 쓰십시오. 하지만 팔면 안 됩니다. 다른 스님, 어린 스님이 오면 쓰도록 내주어야 하고, pirivena라면 다 그렇게 써도 저는 상관없습니다. 다만 쓰기만 하십시오.

මගේ එහෙම අයිතියක් නැහැ ඒකෙන් ඉහාට මම ඕකෙන් නිදහස් වෙලා.

제게는 그런 차지가 없고, 거기서 더 나아가 저는 그것에서 풀려났습니다.

කොරේ ිදුනාගත් ඒ කොයා බලාගන්න ඔයාටම හරගට යන්න කියලා ිදුනගන්න මට කරන දෙයක් ඉතින් මම කියන්නේ විතරයි. ඉතින් ඔයි එහා මට ආහනා

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

පලන්න බැරි නිසා මම මොනවත් කෙස් ගහවත් හිතන්නේ නැහැ. කොච්ච මේ වෙනකොට මේ පල්ලික්

그 너머는 제가 다스릴 수 없으니 저는 머리카락만큼도 마음 쓰지 않습니다.

හිතන්නේ නැහැ. කොච්ච මේ වෙනකොට මේ පල්ලික් තිබ නම් මීටගද රුපියා 3ද000 කඩි අර පින කරන් ගනම් රුපිය 10ක් මෙතන පූජා කරලා ගන්න නම් මේ වල හොඳ නේද ඒ ජාතිය ම හිතන්නේ නැහැ ඒ හතන එකක් බයන්න. මට එහෙම කියන්න

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

ඒ හතන එකක් බයන්න. මට එහෙම කියන්න අයිතියකුත් නැහැ. ඒ අරකිටි කරලා පූජා කිරීමේ යම්කිසි ආනිසංසයක් ඇත්නම් ඒක බලවත් ආනිසංසයක් බව මේ ශාසනයේ දේශනාවේ තියෙනවා. ඒ නිසා මට ඒකට පහර කපන්න බැ.

제게 그렇게 말할 차지도 없습니다. aṭṭha parikkhāra를 바치는 ānisaṃsa가 있다면 그것이 무거운 ānisaṃsa라는 것이 이 sāsana의 가르침에 있습니다. 그러니 저는 그것을 깎아내릴 수 없습니다.

ඒ වගේම ආවාස පූජාවක් ඇට නම් සිව් වශයෙන්ම පූජා කළා හා සමානයි කියලා පෙන්නනවා.

마찬가지로 āvāsa pūjā는 catupaccaya를 모두 바친 것과 같다고 보여 줍니다.

ආවාස පූජාව කරන උදව්වත් තියෙනවා නම් ඒකත් අර වගේමුණ ඔය පතක්. ඒකන අරක් වෙන්නේ. වැඩි කැටියක් දෙයක් හැඩුපු දේපතං ඒ නිෂ්ඨානය තියෙනකන් ඒ ප්‍රයෝජනතේ ගන්නකන්ම පින් දුන්නම් නැත්නත් ඔහුට පින් වුන උල්පක් හා සමානව පින් ගලා යනවා. ඒ පරිහරණය කරන තාකල්. ඒක එයාට මහා පිනක් බවට මහා පුණ්‍ය ගංගාවක් වෙනවා. නොනවතින පුණ්‍ය ගංගාවක් හා සමානයි කියලා පෙවා. ඒ වගේ ස්ථානය ස්ථිරව සකස් වෙලා දින ඒවැඩදී ඒකෙන් පරිහරණය කරන්න ආර්යව පරිහරණය කරන්න ලැබෙන පින ඒ වගේ වෙන

āvāsa pūjā를 돕는 일이 있다면 그것도 그와 같습니다. 지어 놓은 것이 서 있는 동안, 그것이 쓰이는 동안 내내 샘물처럼 puñña가 흘러갑니다. 쓰이는 동안 내내 말입니다. 그것이 그에게 큰 puñña, 큰 puñña의 강이 됩니다. 멈추지 않는 puñña의 강과 같다고 보여 줍니다. 그런 자리가 단단히 마련되어 거기서 ariya들이 쓰도록 하여 얻는 puñña는 그만큼 무겁습니다.

විනා බලවත් ඉතින් ඒවත් අපිට කියන්න විදිහක් නැහැ. නියෝග පනවන්න අයිතියක් නැහැ. පින්වල තරම කියා දෙනවා නිසා. එකින් එකේ ස්වභාවය කියා දෙනවා ම. ඒසා මේක කරන්න අරක නොකන්නද කියලා අපිට එහෙම කියන්න අයිතියක් නැහැ. ඒක තම ස තමන් දරින් නව තමන් කරගන්න.

그렇지만 그것도 우리가 '이걸 하라'고 할 길은 없습니다. 시킬 차지가 없습니다. puñña의 크기를 알려 줄 뿐이기 때문입니다. 하나하나의 성질을 알려 줄 뿐입니다. 그러니 이것은 하고 저것은 하지 말라고 우리가 말할 차지는 없습니다. 그것은 저마다 제 뜻대로 할 일입니다.

ඒ ගැන අපිට දක්වා කියන්න. මට කියන්න පුළුවන් අටකි කරපු පිරුජා කරනවා කියන මහා පිනක් බව බුදුරජන් වහන්සේගේ ලියසනාවේ හේතු ඇතුව පෙන්නවා. එහෙම එකක්. හැබැයි ආවාස පූජා කරන එක නම් දෙවෙනි කරනවා කියන එකක් නෙමෙයි. ආවාස පූජාවක් සිව්පසයම කළා වූ පූජාව වාගේම ප්‍රතිඵල ලැබෙන එකක් කියලා පෙන්නවා.

그에 대해 우리가 말할 수 있는 것은 이렇습니다. aṭṭha parikkhāra를 바치는 것이 큰 puñña라는 것을 붓다의 가르침이 까닭과 함께 보여 줍니다. 그런 것입니다. 하지만 āvāsa를 바치는 것이 그보다 못하다는 것도 아닙니다. āvāsa pūjā는 catupaccaya를 다 바친 pūjā와 똑같은 열매를 얻는 것이라고 보여 줍니다.

ආයු වර්ණ සැප බල නුවණ කියන පහම ලැබෙන්න හේතු වෙනවා ආවාස සකස් වීම ආවාස පූජාව ඒ සඳහා කරන්නා වූ සම්බන්ධතාවය

āvāsa를 마련하는 것, āvāsa pūjā, 그것을 위해 하는 도움은 목숨, 빛깔, 즐거움, 힘, 슬기 다섯을 모두 얻게 해 줍니다.

ඒකින් අපිට කියන්න බැහැ පිනේ ස්වභාවයන් දෙනවා මිසක්. ඒ නිසා මේ පින කරන්න අරක නොකරන්න කියලා මෙහෙම කියන්න බැ. එකක් අඩුවේ එකක් වැඩියි කියන්නත් බැ. මේ දෙකම එකම

그러니 우리는 puñña의 성질을 알려 줄 뿐 그 밖의 말은 할 수 없습니다. 이 puñña는 하고 저것은 하지 말라고 할 수 없습니다. 하나가 모자라고 하나가 낫다고도 할 수 없습니다. 이 둘은 다 같습니다.

මේ එහෙනම් තමන් කැමති ආකාරයෙන් පින්දහම් කරගන්න පුළුවන්. කියන්න තියෙන්නේ එච්චරයි. එක්කෙනෙක් කරන පිනකට ඒක විවේෂණය කරන්නත් බැහැ. ඒකට ආවන්නත් බැ.

그러니 저마다 바라는 대로 puñña를 지으면 됩니다. 할 말은 그것뿐입니다. 누군가 짓는 puñña를 헐뜯을 수도, 막을 수도 없습니다.

හැබැයි ඒ හොඳ දේ හොඳයි කියන මට මැනින් එකක්. එයින් එහාට ඉක්මවන්න න්න හොඳ. සමහර වෙලට එකක් ඉක්මනකොට ඒ පැතින් තව පැත්තෙට පරක් වඩිනවා.

다만 좋은 것을 좋다고 하는 것은 하나의 잣대입니다. 그 너머로 넘어가지 않는 것이 좋습니다. 때로 하나를 지나치게 치켜세우면 그쪽에서 다른 쪽으로 기울어 넘어갑니다.

අහවල් දේ හොඳයි. අහවල් දේ දෙන්න කියලා තව කෙනෙක් මෙහෙව අර පුංචි දේක අවශ්‍යතාවයක් තියෙන්න පුළුවන්.

아무개 것이 좋다, 아무개 것을 드려라 하는데, 다른 이에게는 작은 것 하나가 필요할 수도 있습니다.

දැන් මොකක් කරන්න එතකොට එන්නද? වැසිකගිලි ගිහිල්ලා හෝදාගන්න පොඩි ට ඉන්න එකක් නැතුව ඉන්නවා හාමුදුරුවෝ. හාමුදුරුවන්ට ගෙනහනම් මහා බාල්දියක් පූජා කරලා යන්නා. දැන් පිරන වැඩෙනුනාට හාමුදුරුවන්ගේ වැඩිය කරගන්න දාස්සේ ආවේ නැහැනේ.

그러면 어떻게 해야 할까요? 뒷간에 가서 씻을 작은 그릇 하나 없이 지내는 스님이 있습니다. 그 스님께 큰 들통을 가져다 바치고 갑니다. 들통이 크다고 스님이 일을 보는 데 도움이 되지는 않았습니다.

දැන් කිව් පුංචි න්නඑක පූජා කරලා කියන නම් හාමුදුරුවන්ට ඒකෙත් වැඩක් තියෙනවා කිව්වොත් එහෙම ඇත්ත වන් හාමුදුරුවෝ නොකිව්වත් ඒකෙන් වැඩක් තියෙනවා. අර පොඩි වැඩේ කරගන්නේ ඒ පොඩි ගැලපෙන හින්ද. ඔය වෙනට කියනම් ගැලුද 10ක් විතර බාධියක් පූජා කරලා ගියොත් ලෝකෙන් අර කරන්න බැ. නාම සතා පූජා කරලා ගියත් හාමුදුන්ට ඒක පින් වැඩියන අපි කියන්න ගියොත් එහෙම අර පුංචි එක පින් අඩුවේ කියන්න කියලා. හාමුදුරුවන්ට හරි වැඩක් එනවා අන්තිමට අර භාවිතා කරගන්නත් බැ තමන්ට අවශ්‍ය වැඩ කරගන්න පොඩි එක නැතුව.

작은 그릇을 바쳤다면 스님은 그것으로 일을 볼 수 있습니다. 스님이 말을 하든 안 하든 쓸모가 있습니다. 그 작은 일은 작은 것이 맞아서 되는 것입니다. 반대로 10갤런쯤 되는 들통을 바치고 가면 그 일을 할 수 없습니다. 이름난 큰 것을 바치고 가서 스님께 puñña가 더 많다, 작은 것은 puñña가 적다고 우리가 말한다면, 스님은 끝내 곤란해집니다. 작은 것이 없어서 자기 일을 보는 데 쓸 수도 없습니다.

අන්න ඒ නිසා එකක් ලොකුයි එකක් පුංචි කියලා එහෙම අපිට නිගමනය කරන්න. සමහර වෙලට ඉතාම ගොඩාදී බොහෝම ප්‍රයෝජන වෙන අවස්ථාවක් තියෙනවා. බොහෝම ලොකු දේ ප්‍රයෝජනයට ගන්න අවස්ථාවක් නැතුව කාලය නිකන් ඔහ තියෙන්න අපිට අවස්ථාවක් තියෙනවා. මේ අනුව අපිට නිගමනය කරගන්න බැහැ ප්‍රයෝජනය ඇති තත්ත්වය ගැන. ඒ නිසා අපි ඒ නිසා කෙනෙකුට කියන්න හොඳ නැහ. කුදු මහත් දේවල් මේවා පොඩි මේවා

그러니 하나는 크고 하나는 작다고 우리가 가를 수 없습니다. 때로는 아주 작은 것이 크게 쓸모 있는 때가 있습니다. 아주 큰 것이 쓰일 데 없이 그냥 놓여 있는 때도 있습니다. 그러니 쓸모를 두고 가를 수 없습니다. 그래서 누구에게 '이건 작은 것, 이건 큰 것'이라고 말하는 것은 좋지 않습니다.

ලොකු හිටිය. සමහර වෙලාවට අත්‍යාවශ්‍ය වැඩියෙන් තේරෙනිලා ඒ අවශ්‍යට එයාව දුන්නහම අර අති දුර්ෂ කාලයක කරකොළ බැල්ලුමත් මහා විශාල ආනිසංසයක් දින්න හිතු වුනාගේ අර පුංචි සුරුතේ වුණත් වටිනාකමෙන් අධික ප්‍රයෝජන අධික දෙයක් දුන්නහ ඒ අවස්ථාවේදී ඒකෙට වඩා බලවත් වෙනවා තියෙනවා. එහෙම අවස්ථා තියෙනවා. ඉතින් ඒක අපිට නිගමනය

때로 꼭 필요한 것을 알아보고 그 필요에 맞게 주면, 몹시 굶주린 때에 나물 한 줌이 큰 ānisaṃsa를 준 것처럼, 작은 한 줌이라도 쓸모가 큰 것을 주면 그때에는 그것이 더 무겁습니다. 그런 때가 있습니다.

අවස්ථා තියෙනවා. ඉතින් ඒක අපිට නිගමනය කරන්න බැහැ. ඒක තමයි ඒ ස්වභාවය හොයලා බලලා දන් දෙන්න හොයලා බලලා කටයුතු කරන්න කියලා එකක් තියෙනවා. පරණිමිත වසව දිව්‍ය ලෝකේ පද තියෙන මහා දිව්‍ය රාජයෝ ඒ දෙයන්ට පත් වෙලා ඉන්නේ අනුන්ගේ දේ හොයලා බලලා අඩුපාඩු හදලා තියන.

그러니 우리가 가를 수 없습니다. 그래서 그 성질을 살펴보고 dāna를 주라, 살펴보고 하라는 말이 있습니다. paranimmita-vasavattī deva 세계에 있는 큰 deva 왕들은 남의 것을 살펴보고 모자람을 채워 주어서 그 자리에 올랐습니다.

ඉල්ලීමක් කරන්නේ නෑ. වෙන දේ අහලා දෙනවත් නෙමෙයි. හෝදිචති කරලා හොයලා බලනවා මොනවද අඩුපාදය මොනවද කෙරෙන්න ඕනේ. හොයලා බලලා ඉල්ලන්න ඉස්සෙල්ලා ප්‍රශ්නයා මතුවෙන්න ඉස්සෙල්ලා. ඒක විසඳලා දෙන්න මෙන්න මේ පින්ව තමන්ටත් කවදා හරි හොයන්න බලන්න මහන දෙයක් නෑහැ හොයලා බලලා ගෙනත් දින තත්වයට පත් වෙනවා. අනුන් නිර්මිත කරලා දෙන දේ තුළ වාසය කරන වැඩපිල තමයි පරනිමිත වසවර කියන්නේ. ඒ කියන්නේ ඉහරම සැප සම්පත් වෙන්න දෙවුලව සම්පත් ලබන්න පින එකක්.

청하지도 않습니다. 물어보고 주는 것도 아닙니다. 스스로 살펴서 무엇이 모자라고 무엇이 되어야 하는지 찾아봅니다. 청하기 전에, 어려움이 생기기 전에 살펴서 풀어 줍니다. 이 puñña로 자신도 언젠가 찾아다닐 필요 없이 남이 살펴서 가져다주는 처지가 됩니다. 남이 지어 주는 것 안에서 사는 자리가 바로 paranimmita-vasavattī입니다. 곧 그토록 즐거움과 넉넉함, deva의 복을 얻는 puñña입니다.

වසවා දිව්‍ය රාජයක් ඔය පින් කරලා තමයි බුදුරජාණන් වහන්සේ නම් ඔච්චර මේ හෙල්ලෙන්න ගිහිල්ලා තවත් තියෙන්නේ. සාමාන්‍ය කෙනෙක් කවලා බැලුවත් වෙනස් වෙලා යනවා. අර පිනේ තියෙන බලවත්කම තරම තමයි ඔච්චර එහෙම එහෙම්මේ බුදුරජාණන් වහන්සේ හොල්ලන්න එන්නයි තිලා බැරි වෙලා ගිය හරි තවම දිව්‍ය අත්ද විහ නැතුවම ගිහි.

Vasavattī deva 왕은 그런 puñña를 지었기에, 붓다를 그토록 흔들려고 덤볐는데도 여전히 남아 있습니다. 보통 사람이라면 한 번만 그래도 떨어져 버립니다. 그 puñña의 힘이 그만큼이어서, 붓다를 흔들러 왔다가 못 하고 갔는데도 아직 deva 자리를 잃지 않았습니다.

මොක ඒ තුි තරම් බලවත්. කෙනෙකුගේ දෙයක් අඩුපාද දෙයක් හොයලා බලලා ඊලනකන් ඉන්නව හොයලා බලලා කරලා දෙන්න.

왜냐하면 그만큼 무겁기 때문입니다. 남에게 모자란 것을 살펴서, 청하기 전에 살펴서 해 주는 것 말입니다.

ඒක විශේෂ වෙනවා. ඒ වගේම ශාසනයට හොයලා බලා කියලා දෙන එක ඒ පින්වත මහා මහත්ඵල මහානිසංස අති විශේෂ වෙනවා. ඉතින් ඒක ඉතින් ඒක විශේෂ දෙයක්. ඉතින් අපිට ඉරිලන්න දැනුම් දෙන්න එහෙම කරන්න අයිතියක් යම් දේක නෑ. ඉතින් අඩුපාඩු තියන එක වළඟ වෙන එක හොඳයි. අවස්ථාවට ප්‍රදනක් ගැහෙනවා. එහෙම විශේෂයක් තියෙනවා. හැබැයි ඒකෙන් පින්කමේ තියෙන මහත්ඵල මහානිසාංසර දව් වස්තු අහ සමගට කතා කරන්න බැ. අට පිරිකට වදා මේක හොඳයි කියන්න බැ.

그것은 남다릅니다. 마찬가지로 sāsana를 위해 살펴서 해 주는 그 puñña는 큰 열매, 큰 ānisaṃsa로 아주 남다릅니다. 그것은 남다른 일입니다. 하지만 우리에게는 무엇을 하라고 알릴 차지가 없습니다. 모자람이 있는 것을 채워 주는 것은 좋습니다. 때에 맞게 빛을 냅니다. 그런 남다름이 있습니다. 하지만 그것으로 puñña의 큰 열매, 큰 ānisaṃsa를 물건과 견주어 말할 수는 없습니다. aṭṭha parikkhāra보다 이것이 낫다고 할 수 없습니다.

ඒ වගේ තව තමාගේ බෑත් පෙ කරනවා තව තමා කරන්න ඉටඇරලා කවුරුත් අනුමෝදන් වෙන එකයි තියෙන්නේ මේක ගෙලා තියෙන්න.

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

[උගුර කෑරීම]

[목을 가다듬음]

මේකේ තවත් ප්‍රශ්නයක් තියෙනවා මේකත්නින් අපිට දැනගන්න ඒක හොඳයි. නමුත් ඒක වැඩක් ඇති එකක් නෙමෙයි. විශ්වය අනන්ත නිසා මේ වනවිටත් එහෙම අනන්ත විශ්වය තුළ කොතනක හෝ බුදුරජාණන් වහන්සේලා වැඩ හිටිය හැකි නේද? දැන් අනන්ත අප්‍රමාණ විහින්න පුළුවන්. දැන් දැනගත්තා කියලා මොකද කරන්නේ?

여기 물음이 하나 더 있습니다. 알아 두면 좋지만 쓸모 있는 것은 아닙니다. 우주가 끝없으니 지금도 그 끝없는 우주 어딘가에 붓다들께서 계실 수 있지 않으냐는 것입니다. 끝없이, 헤아릴 수 없이 계실 수 있습니다. 그런데 그걸 안다고 무엇을 하겠습니까?

අර කතාවක් තියෙනවා දුවන මුවන් දැක නොදමාව නිරූරා දුවන මුවා අල්ලන් දාලා හරියන්නේ නැහැ. අතේ තියෙන පල කියලා ඕ පස්සේ පැන රව අහු වෙන්නේ නැ. අතේ ඉන්න කුරුල්ල අතනවා. ගිහිල් වෙන උපසර කරලා අතේ ඉන්න කුරුල්ල අත්හරිෙනවා කියලා. මෙන්න මේ වගේ තියෙනවා ලෝකේ කටයුතු කරන කොටසක්.

이런 이야기가 있습니다. 달아나는 사슴을 보고 쫓아 봐야 소용없습니다. 손에 든 열매를 두고 뒤쫓아도 잡히지 않습니다. 손에 든 새를 놓아 버립니다. 다른 것을 쫓다가 손에 든 새를 놓친다는 것입니다. 세상에는 이렇게 일을 하는 이들이 있습니다.

ලොව්තුරා බුදුරජාණන් වහන්සේලා ලෝකීට අපිට හිතාගන්නවත් යන්නවත් බැරි දෙනක් නම්. කොච්චර අපි වැඩක් තියෙනවද? ඒක බණඵලයක් අහන්නවත් පුළුවන් තැනක නෙමෙයි නම්. එහෙම තැනකට සම්බන්ධ නැත්නම්. ඒ බුද්ධ ක්ෂේත්‍රය එහාත් ක්ෂේත්‍රයක් නම්. බුද්ධ ක්ෂේත්‍රයට අයිති වෙන සක්වලවල් වලින් පළවෙනි සක්වලවත් අපිට ඉන්නවා නම් අපිට යන්න බැරි. අපි කොහන්නේ. මොකෙද යන්න? මේ දස දහසක් සක්වල ඇතුලේ. කවුදෙක් නෑ.

lokuttara 붓다들께서 이 세상의 우리로서는 생각도 못 하고 갈 수도 없는 분들이라면, 우리에게 무슨 볼일이 있겠습니까? dhamma 한 마디 들을 수도 없는 곳이라면, 그런 곳과 이어짐이 없다면, 그 buddhakkhetta 너머의 khetta라면 말입니다. buddhakkhetta에 속하는 cakkavāḷa 가운데 첫째 cakkavāḷa에 계신다 해도 우리는 갈 수 없습니다. 우리가 어디로 가겠습니까? 이 만 개 cakkavāḷa 안에도 아무도 없습니다.

බුද්ධ ක්ෂේත්‍රය කියලා කොටසක් තියෙනවා. ඒක විශාල ප්‍රදේශයක්. බුද්ධ ක්ෂේත්‍රයා කියන්නේ කෝටි ලක්ෂයක් සත්වල එක බුද්ධ ක්ෂේත්‍රයා. දස දහසක්වා කියන්නේ කෝටි ලක්ෂයක් සක්වල ඒක බුද්ධ ක්ෂේත්‍රයට නවත් කෝටි ලක්ෂයක් සක්වල තව දුරයෙක්ක ඉන්න පුළුවන්. එක සක්වලකින්න නැත්නම් අල්ලපු දෙවෙනි සක්වලටත් යන්න විහෙකුද බැහැ. අද අපි කතාවේ හැටියට පේනකොට මේ විද්‍යාඥ සාකත්වය යට පෙන්නන්නේ.

buddhakkhetta라는 영역이 있습니다. 아주 넓은 곳입니다. buddhakkhetta란 십만 koṭi cakkavāḷa가 하나의 buddhakkhetta입니다. 그 한 buddhakkhetta 너머 또 십만 koṭi cakkavāḷa 멀리 계실 수도 있습니다. 한 cakkavāḷa에서 바로 옆 둘째 cakkavāḷa로도 갈 수 없습니다. 오늘날 이야기로 보면 과학자들이 보여 주는 바로는 이렇습니다.

ආලෝක වර්ෂ තුනවාරක දුරක් තියෙනවයි කියලා කියනවා ඊළඟ මේ මේ සක්වලින් එහා සක්වලට පේන එකද යන්න එහා හිතන්නද්ද ආලෝක වර්ෂයක් කියන්නේ තත්ත්වරයකට86ක්ම 186,000ක වේගය විනාඩියකට ඒ වගේ 60ගුණයි පැයකට ඒ වගේ 60 ගුණයයි දවසට ඒ වගේ 24 ගුණියයි ඒ වගේ 360ක් යනවා අවුරුද්දකට ඒ වගේ අවුරුදු තුනහම මාරගිය දුර ඔච්චර දුරක තමයි ඊළඟ සක්වල බිහිලා තියෙන්නේ විද්‍යාඥය කියන කනිකමන බුදුරජාණන් වහන්සේ දේශනාවේ පැහැදිලිව පෙන්නලා තියෙන එකක් තමයි මේ සක්වලින් එහා සක්වල ඒ වගේ අන්ත තියෙන්නේ කියලා.

이 cakkavāḷa에서 다음 cakkavāḷa까지 세 광년쯤 된다고 합니다. 광년이란 1초에 186,000마일 빠르기로, 1분이면 그 60배, 1시간이면 또 60배, 하루면 24배, 그렇게 360일을 가는 것이 한 해이고, 그런 해 세 해 동안 가는 거리, 그만큼 먼 곳에 다음 cakkavāḷa가 있다고 과학자들은 말합니다. 붓다의 가르침에도 이 cakkavāḷa 너머 cakkavāḷa가 그렇게 끝없이 있다고 똑똑히 보여 줍니다.

ඉතින් මේ සක්වලින් එහා සක්වල පුපනත් යන්න ඒකේ කවුද කෝටිලයක් ලක්ෂයක් සක් වලින් එහා කෝට ලක්ෂයක් සක්ල ුර හිටිය අපි මොනවා කරන්නද අපි හිතාගන්න තියා මොනවා දැනගන්න පුළුවන්ද? ඉතින් මේක ප්‍රශ්නය යන්නේ නැහැ. අතික අවශ්‍ය දේ ලැබිලා තියෙනවා. හැබැ තව බුදුර මේ බුදුයන් පහලකම් දුන්න ධර්මයන් නිරක තියෙනව ලැබුණු උපරිම වාසනාවක්ද ලැබිලා තියෙද්දි අපිට මේ ප්‍රශ්නය ප්‍රශ්නයක්වත් නෙම ප්‍රශ්න කරන්න දේකුත්

그러니 이 cakkavāḷa 너머 cakkavāḷa에도 갈 수 없는데, 십만 koṭi cakkavāḷa 너머 또 십만 koṭi cakkavāḷa 멀리 계신다 한들 우리가 무엇을 하겠습니까? 생각은커녕 무엇을 알 수 있겠습니까? 그러니 이 물음은 맞지 않습니다. 필요한 것은 이미 얻었습니다. 이 붓다께서 나타나 주신 dhamma를 얻는 가장 큰 복을 이미 얻었는데, 우리에게 이것은 물음도, 물어볼 거리도 아닙니다.

ඉතින් අපිට තියෙන්නේ අනන්ත සක්වල ඈ තියෙන්නේ බුදුවරණන් වහන්සේ නමක් මොකද මේ ළඟට පහල් යනකම් නිදහස් වෙලා කාපන් කියලා කඩේ තියෙන හදනවා. පුතේ කාපන් තියෙනවා. ඕ කඩාකට හරලා තු තියෙනවා. ඉතින් ඒ ජාතියකක් නේ දැන් වෙලා තියෙද්දි අපි මොකේ කවදුවරු ගැන බැ.

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

මේ ගෞතම බුදුපියාණන් වහන්සේ අමා වෑණියන් වහන්සේ ඔයලා පිහිලා ඔක්කොම කරලා අලා කටේ තියෙනා පුතේ කාටිය නිරිය කියලා. ඔහු තොප්

이 Gotama 붓다께서는 어머니처럼 모든 것을 손수 차려 입에 넣어 주시며 '아들아, 먹어라' 하십니다.

ගල අහගන දුනවා. දොදුව අවුදුවරේ ඉන්න එක හේ උත්තරක් නේ.

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

ඉතින් ඒ වගේ දකින්න ඕනේ මේක ගතා ඉතින් ඒ පුදු හම්බවුනා හොඳටම ඇති. මේ ධර්මය හම්බවුනා හොඳටම ඇති. අප්‍රමාදයෙන් යුත්තම පුළුවන් තරයි කවන දහම් පානය කරන්න ඕනේ. ඒකයි අපි කරගත. Ja.

그렇게 보아야 합니다. 그 붓다를 만난 것으로 넉넉합니다. 이 dhamma를 만난 것으로 넉넉합니다. 게으르지 않게, 할 수 있는 만큼 dhamma의 물을 마셔야 합니다. 그것이 우리가 할 일입니다.

번역 고르기