bhāvanā
භාවනා.
අද මේ පින්වත් පිරිස උතුමූ ශාසන ගුණ ඇති කරගෙන කිරි රක්නේ
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
අනත්ත ගුණ සිහි කරලා චිත්ත ප්රබෝධය ප්‍රසාදය ඇති කරගෙන බොහොම ගෞරවයෙන් චිත්ත ශාන්තියෙන් ඉන්න අවස්ථාවක්
…끝없는 덕을 떠올려 마음이 깨어나고 믿음이 일어나, 깊은 공경과 고요한 마음으로 앉아 있는 때입니다.
නීවරණයන්ට අසු වෙන්නේ නැතුව නීවරණයන් යටපත් වෙලා තියෙන අවස්ථාවක් එබඳු අවස්ථාවකදී අපි තුළු වෙලාවක් කර්මස්ථානයක් සත්ගායනා කරලා ඒ අත්ල් භාවනා වශයෙන් දෙන උදව්ව සුළු වෙලාවක් දෙන්න බලලා බලාපොරොත්තු වෙනවා. ඒ දෙන කර්මස්ථාන මතක
nīvaraṇa에 붙잡히지 않고 nīvaraṇa가 눌려 가라앉아 있는 때입니다. 이런 때에 우리는 잠시 kammaṭṭhāna를 함께 외고, bhāvanā로 도움을 드리는 시간을 조금 가지려고 합니다.
බලාපොරොත්තු වෙනවා. ඒ දෙන කර්මස්ථාන මතක තියාගෙන නිවැසට ගිහිල්ලත් වඩන්න පුරුදු වෙන්න ඕන. නිතර සිහි කරන්න පුරුදු වෙන්න ඕනේ. සිහි කරලයි ධර්මඥානය මතු කරගන්න උත්සාහ කරන්නට ඕනේ.
그렇게 드리는 kammaṭṭhāna를 기억해 두고 집에 가서도 닦는 버릇을 들여야 합니다. 자주 떠올리는 버릇을 들여야 합니다. 떠올려서 dharma를 아는 앎을 끌어내려고 애써야 합니다.
මේ ආර්ය මාර්ගය පූර්ණය කරගන්නකොට ලෝකයට අයිති මොනවද? ඒ වාගේ මේ ලෝකය හටගන්නේ කොහොමද?
이 ariya magga를 채워 갈 때, 세상에 속하는 것은 무엇입니까? 또 이 세상은 어떻게 생겨납니까?
ඒ ලෝකේ ස්වභාවය මොකක්ද කියලා දැනගත්තහම තමන්ටම අදහසක් එනවා මෙබඳු ලෝකයක් තුළ තව තුළත් ජීවත් වෙලා ලබන හරය මොකක්ද? මුලාවට පත්වෙලා දුක් විදි තව ඉන්නවා මිසක් ලැබෙන හරයක් නෑ කියලා තමන්ට වැටහෙන අවස්ථාවක් එනවා. අන්න ඒ අවස්ථාව ධර්මය තුළින් වැටහුණ නම් ඔහුට තමයි ඕනකම තියෙන්නේ. මේ සසර
그 세상의 본디 모습이 무엇인지 알게 되면 스스로 이런 생각이 듭니다. 이런 세상 속에서 더 살아서 얻는 알맹이가 무엇인가? 속아서 괴로움을 겪으며 더 머무를 뿐, 얻는 알맹이는 없다고 스스로 깨닫는 때가 옵니다. 그때를 dharma를 통해 깨달았다면, 바로 그 사람에게 참된 바람이 생깁니다.
නම් ඔහුට තමයි ඕනකම තියෙන්නේ. මේ සසර ගින්නක් නැහනම් මේ ලෝකයේ ගින්නක් කියලා වැටහිලා ඒ ගින්නෙන් ඉවත් වෙලා සැනසෙන්න ඕනෑ කියලා අදහස එන්නේ එම දැනගත්තට පස්සේ.
이 saṃsāra가 불이구나, 이 세상이 불이구나 하고 깨달아, 그 불에서 벗어나 쉬어야겠다는 생각은 그렇게 알고 난 뒤에야 옵니다.
ඒ නිසා තමයි කියන්නේ දර්ශනයෙන් පහ කරන කොටස. දර්ශනයෙන් පහේ. ඊට පස්සේ භාවනාවෙන් පහ කළ යුතු කොටස තියෙන්නේ. දර්ශනයන පහාතබ්බ කියන දර්ශනය පහ කළ යුතු කොටස ඉස්සෙල්ලා පහ වෙන්න ඕනේ. භාවනාවේ පහාතබ්බ කියන භාවනාවෙන් පහක කරන කොටස ලැබෙන්නේ ඊළඟට පූර්ණ කරගන්නයි. ඒ නිසා අපි
그래서 '보아서 버리는 부분'이라고 말합니다. 보아서 버립니다. 그다음에 bhāvanā로 버려야 할 부분이 있습니다. dassanena pahātabba, 곧 보아서 버려야 할 부분이 먼저 버려져야 합니다. bhāvanāya pahātabba, 곧 bhāvanā로 버리는 부분은 그다음에 채워 가는 것입니다.
ඊළඟට පූර්ණ කරගන්නයි. ඒ නිසා අපි දර්ශනයෙන් පහ කරන කොටස තමයි අපි මුලදී තේරුම් ගත්තේ ලෝකේ ස්වභාවය, කයේ ස්වභාවය මේ තිබෙන අසාරත්වය හොඳින් තේරුම් අරගෙන ඒ අසාරත්වයෙන් බේරිච්ච ලෝකයක් කොතනකවත් නැහ නේද කියලා තමන්ට වැටහනට පස්සේ තමයි වැටහෙන්නේ. එහෙනම් එබඳු ලෝකයක් තුළ මම ගන්න තීරණය මොකක්ද කියලා තේරුම් ගන්න.
그래서 보아서 버리는 부분이 바로 우리가 처음에 알아들은 것입니다. 세상의 본디 모습, 몸의 본디 모습, 여기 있는 알맹이 없음을 잘 알아듣고, 그 알맹이 없음에서 벗어난 세상은 어디에도 없지 않은가 하고 스스로 깨달은 뒤에야, 그런 세상 속에서 내가 내릴 판단이 무엇인지 알게 됩니다.
එහෙනම් ඒ අසාරත්වය වටහාගෙන අසාරත්වයෙන් බේරෙන්න කටයුතු කරනවා නම් එතන තමයි නිවන් මග තියෙන්නේ. නිවනට හේතු වෙන භාවනාව නැගින්න එතෙන්දි. ඒ කාරණය හොඳින් තේරුම්
그러니 그 알맹이 없음을 깨닫고 거기서 벗어나려고 힘쓴다면, 바로 거기에 nibbāna로 가는 길이 있습니다. 그때 nibbāna로 이끄는 bhāvanā가 일어납니다.
නැගින්න එතෙන්දි. ඒ කාරණය හොඳින් තේරුම් අරගන්න ඕනේ තේරුම් මරගෙන අපි සුළු වෙලාවක් ටිකක් විස්තර කරා තේරුම් අරගෙන මේ භාවනාවක් වඩන්න බලාපොරොත්තු වෙමු. අපි
그 점을 잘 알아들어야 합니다. 잠시 조금 풀어 말씀드려 알아들은 다음 이 bhāvanā를 닦아 보기로 합시다.
භාවනාවක් වඩන්න බලාපොරොත්තු වෙමු. අපි අහලා තියෙනවා පංචස්කන්ධය කියන වචනයක්. මොකක්ද ඒකෙන් පෙන්නන්නේ? රූපස්කන්ධය, වේදනා ස්කන්ධය, සංඥා ස්කන්ධය, සංඛාර ස්කන්ධය, විඤ්ඤාණ ස්කන්ධය කියලා මේ ජීවත් වෙන සත්වයෙක් කොටස් පහකට බෙදලා ඒ කොටස් පහක සම්පිඩනය නේද මේ මම කියන්නේ? එහෙනම් මේ ජීවිතය
우리는 pañcakkhandha라는 말을 들어 보았습니다. 그것이 무엇을 보여 줍니까? rūpakkhandha, vedanākkhandha, saññākkhandha, saṅkhārakkhandha, viññāṇakkhandha라고 하여, 살아 있는 한 존재를 다섯 부분으로 나눈 것입니다. 그 다섯 부분이 뭉친 것을 우리가 '나'라고 부르는 것 아닙니까?
නේද මේ මම කියන්නේ? එහෙනම් මේ ජීවිතය කියන්න කියා තේරුම් ගත්තට පස්සේ මේ පහෙන් අහකට තවත් ඉතුරු වෙච්ච කෑල්ලක් මේ ජීවිතය පිළිබඳ නේද කියලා තේරුම් ගත්තට පස්සේ අන්න ඒ කොටස් පහ තුළින් දැනගන්නවා ලෝකයේ තිබෙන සියල්ල ලෝකේ තිබෙන සියල්ල ඔය කොටස් පහට අයිතියි. ඔය ටික තේරුම් ගත්තට පස්සේ
그러니 이 삶이라는 것을 알아듣고, 이 다섯 말고는 이 삶에 남는 조각이 더 없지 않은가 하고 알아들은 뒤에는, 그 다섯 부분을 통해 알게 됩니다. 세상에 있는 모든 것, 세상에 있는 모든 것이 그 다섯 부분에 속한다는 것을.
අයිතියි. ඔය ටික තේරුම් ගත්තට පස්සේ දකිනවා ඒ සියල්ල තුළ තමන් කැම්පේ පවත්වන්න පුළුවන් කිසිවක් නෑහ නේද?
그것을 알아들은 뒤에는, 그 모든 것 가운데 자기 마음대로 붙들어 둘 수 있는 것은 하나도 없지 않은가 하고 보게 됩니다.
අපි ඒකෙන් පවත්වන්න බැස්සුවොත් ඒකෙන් හොඳින් අල්ලගත්තොත් අපි ඒකට කියනවා ඡන්දර රාගය කියලා. නැත්නම් උපාදානය කියලා.
우리가 그것을 붙들어 두려 하고 꽉 움켜쥐면, 그것을 chandarāga라고 하고, 또는 upādāna라고 합니다.
උපාදානය හෙවත් ඒකේ බැඳුනහම ඒ සමඟ සම්බන්ධ වුනහම ඇති වෙන්නේ මොකක්ද? ඒකේ සතු යමක්
upādāna, 곧 거기에 묶여 그것과 이어지면 무엇이 생깁니까?
වුනහම ඇති වෙන්නේ මොකක්ද? ඒකේ සතු යමක් ඇත්නම් ඒක අපිට භාවිතා කරන්නේ නැහැ. ඒකේ තියෙන ආදීන වෙන
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
භාවිතා කරන්නේ නැහැ. ඒකේ තියෙන ආදීන වෙන ගෝචර වෙන්න සිද්ධ වෙනවා.
그것에 있는 ādīnava를 우리가 받게 됩니다.
දැන් අපි ඕක තේරුම් අරගන්න අද උන් දෙනෙක් හැවටීමට පත්වෙලා තියෙනවා පංච උපාදානස්කන්ධය නම් දුකයි පංචස්කන්ධය දුකයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා නෑහ කියලා මෙහෙම මතයක් මතු කරලා තියෙනවා.
이제 이것을 알아들어 봅시다. 오늘날 몇몇 사람들이 속아서, 'pañca upādānakkhandha는 dukkha이지만 Buddha께서 pañcakkhandha가 dukkha라고는 설하지 않으셨다'는 견해를 내세우고 있습니다.
බුදුපියාණන් වහන්සේ පැහැදිලිව දේශනා කරනවා දුක්ඛස්කන්ධය කියලා කියනකොට පංචස්කන්ධය දුක්ඛස්කන්ධයයි කියලා පැහැදිලිව දේශනා කරනවා.
Buddha께서는 또렷하게 설하십니다. dukkhakkhandha라고 하실 때, pañcakkhandha가 곧 dukkhakkhandha라고 또렷하게 설하십니다.
ඒ දුක්ඛස්කන්ධය හොඳ දෙයක් කියලා අවිද්‍යාව නිසා නිගමනය කරලා ඒකට බැඳුනහම ඒ පංචස්කන්ධය සමග රූප සමඟ බැඳුනහම රූපස්කන්ධය සමග ඒක රූප උපාදානස්කන්ධයක් කියන්නේ ඒකටයි. ඒ වේදනාව ආශ්වාද යනකයි
그 dukkhakkhandha를 avijjā 때문에 좋은 것이라 여겨 거기에 묶이면, 곧 pañcakkhandha에, rūpa에 묶이면, rūpakkhandha와 함께 그것이 rūpa upādānakkhandha가 됩니다. 그것을 두고 하는 말입니다.
කියන්නේ ඒකටයි. ඒ වේදනාව ආශ්වාද යනකයි හොඳයි මේක පවත්වාගෙන යන එක වටිනවා කියලා අදහසින් බැඳුනොත් ඒ වේදනා ස්කන්ධය වේදනා උපාදානස්කන්ධයක් වෙනවා.
그 vedanā를 assāda라 여겨 '좋다, 이것을 붙들어 두는 것이 값지다' 하는 생각으로 묶이면, 그 vedanākkhandha가 vedanā upādānakkhandha가 됩니다.
නැත්නම් දුක්ඛස්කන්ධය සමග බැඳීමක් ඇති වෙනවා. ඒ වගේම සංඥා ස්කන්ධය කියන එක දුක්ඛස්කන්ධයක්. ඒ දුක්ඛස්කන්ධය හොඳයි කියලා අල්ලගන්න ගියොත් අපිට දුක විඳින්න සිද්ධ වෙනවා. දුකට බැඳෙනවා.
달리 말하면 dukkhakkhandha와의 묶임이 생깁니다. 마찬가지로 saññākkhandha도 dukkhakkhandha입니다. 그 dukkhakkhandha를 좋다고 움켜쥐려 하면 우리는 dukkha를 겪어야 합니다. dukkha에 묶입니다.
ඒ වගේ සංඛාරස්කන්ධය හොඳයි කියලා අල්ල ගත්තොත් සංඛාරස්කන්ධයා සංඛාර උපාදානස්කන්ධයක් වෙනවා. එතකොට වෙන්නේ මොකද? දුක සහ දුකට බැඳීම. දුක සහ දුකට හේතුව කියන දෙක තුළම ඔහු කටයුතු කරන්නෙක් වෙනවා. උපාදානස්කන්ධයට බැඳුනොත් වෙන්නේ
그처럼 saṅkhārakkhandha를 좋다고 움켜쥐면 saṅkhārakkhandha가 saṅkhāra upādānakkhandha가 됩니다. 그러면 어떻게 됩니까? dukkha와 dukkha에의 묶임입니다. 그는 dukkha와 dukkha의 까닭, 이 둘 속에서 움직이는 사람이 됩니다.
වෙනවා. උපාදානස්කන්ධයට බැඳුනොත් වෙන්නේ ඒකයි. එහි උපාදානය නැති කළොත් දුකට හේතුවෙන් නිදහස් වෙනවා. හේතුව නිදහස් වුනා නම් දුක් නැමිති ඵලයෙන් ඔහු නිදහස් වෙනවා.
upādānakkhandha에 묶이면 그렇게 됩니다. 거기서 upādāna를 없애면 dukkha의 까닭에서 풀려납니다. 까닭에서 풀려나면 dukkha라는 열매에서 풀려납니다.
ඒ විඤ්ඤාණස්කන්ධය කියලා යමක් තියෙනවා නම් ඒ විඤ්ඤාණස්කන්ධය කියනකොට ඒ විඤ්ඤාණස්කන්ධයට අයිති වෙන කොටස දුක් කොටස. ඒ විඤ්ඤාණස්කන්ධය සමග උපාදානය බැඳුනොත් විඤ්ඤාණ උපාදානස්කන්ධයක් වෙනවා. එතකොට එතන දුක සහ දුකට හේතුව කියන දෙකේම මිශ්‍රණයක් වෙනවා. මේක හරි භයානකයි.
viññāṇakkhandha라는 것이 있다면, 그 viññāṇakkhandha에 속하는 부분은 dukkha의 부분입니다. 그 viññāṇakkhandha와 upādāna가 묶이면 viññāṇa upādānakkhandha가 됩니다. 그러면 거기서 dukkha와 dukkha의 까닭, 이 둘이 뒤섞입니다. 이것은 참으로 무섭습니다.
රූපස්කන්ධය පැත්තක තියෙනවා. රූපස්කන්ධය සමග බැඳුනොත් ඒ සමඟ අපිට ඒ දුකට කොඳුරු වෙන්න සිද්ධ වෙනවා.
rūpakkhandha는 한쪽에 있습니다. rūpakkhandha와 묶이면 그와 함께 우리는 그 dukkha의 먹이가 되어야 합니다.
දැන් සමහර අය හිතන්නේ උපාදානස්කන්ධයෙන් බැඳුනේ නැත්නම් දුකෙන් නිදහස් කියලා. එතකොට නැත්නම් දුක තියෙන්නේ නෑහ බාහිර තැනක උපාදානස්කන්ධය තුුනොත් තමයි දුක තියෙන්නේ කියලා. දුක දැනෙන්නේ දුක වැළඳගන්නේ උපාදානස්කන්ධයක බැඳුනො.
그런데 어떤 이들은 upādānakkhandha로 묶이지 않으면 dukkha에서 풀려나 있다고 생각합니다. 바깥 어디에도 dukkha는 없고, upādānakkhandha가 있을 때에만 dukkha가 있다고 여깁니다. upādānakkhandha에 묶일 때에만 dukkha가 느껴지고 dukkha를 끌어안는다는 것입니다.
අපි හිතමු මෙහෙම දෙයක්. වහ කුප්පියක් තියෙනවා. බිව්වොත් වහ වෙනවා, වැරෙනවා, මරණය හා සමාන දුකට පත්වෙනවා. පැත්තක කුප්පිය තියෙනවා වහත් එක්කලා. දැන් අපි යනවා ඒ කුප්පියේ තියෙන්නේ වහද කියලා. අපි කියන්නක තියෙන්නේ වහ තමයි. [කෑ ගැසීම] බිව්වොත් වහ වෙනවා. නොබී පැත්තක වුනා කුපිය තියෙන්නේ වහ.
이런 것을 생각해 봅시다. 독이 든 병이 있습니다. 마시면 독이 퍼지고, 쓰러지고, 죽음과 같은 괴로움을 겪습니다. 독이 든 그 병이 한쪽에 놓여 있습니다. 이제 우리가 가서 그 병에 든 것이 독이냐고 묻습니다. 우리가 말하는 것은, 그 안에 있는 것은 바로 독이라는 것입니다. 마시면 독이 퍼집니다. 마시지 않고 한쪽에 두어도 병 안에 있는 것은 독입니다.
මෙන්න මේ වගේ දුක වැරද ගත්තොත් දුක් විඳින්න සිද්ධ වෙනවා. වැරදගන්න නැතුව පැත්තක තිබුණත් ඒ තිබින්නේ දුක්මයි. වැළඳ ගත්තොත් දුකේ ආදීනව ලබන්න සිද්ධ වෙනවා. ඉතින් මේ වගේ තේරුම් ගන්න බැරුවහම
바로 이처럼 dukkha를 끌어안으면 dukkha를 겪어야 합니다. 끌어안지 않고 한쪽에 두어도 거기 있는 것은 dukkha일 뿐입니다. 끌어안으면 dukkha의 ādīnava를 받아야 합니다.
වෙනවා. ඉතින් මේ වගේ තේරුම් ගන්න බැරුවහම දැනෙන එක විතරයි දුක්. දැනෙන්නේ නැතිට අපි දුක කියන්න බැහැ කියලා මෙහෙම නිගමනයක් වෙලා මතයක් ඉදිරිපත් කරලා තියෙනවා මේ කාලේ වෙනකොට සමහර තැන්වල මෙන්න මේකත් මහා රැවට ඉල්ලම්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා
그런데 이렇게 알아듣지 못하니, 느껴지는 것만 dukkha이고 느껴지지 않는 것은 dukkha라고 할 수 없다고 결론을 내려, 요즘 몇몇 곳에서 그런 견해를 내놓고 있습니다. 이것 또한 크게 속이는 일입니다.
ඉල්ලම්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පංචස්කන්ධය දුකයි. ඇස දුකයි, රූපයේ දුකයි, කන දුකයි, ශබ්දය දුකයි ඔය ආදී වශයෙන් බුදුරජාණන් වහන්සේ දුක්ඛන්ධයටයි කියලා තියෙනවා. ඒක අල්ලගන්න ගියාම ඒක බදාගන්න
Buddha께서는 pañcakkhandha가 dukkha라고 설하십니다. 눈도 dukkha, rūpa도 dukkha, 귀도 dukkha, 소리도 dukkha, 이런 식으로 Buddha께서는 그것이 dukkhakkhandha라고 하셨습니다.
තියෙනවා. ඒක අල්ලගන්න ගියාම ඒක බදාගන්න ගියාම දුක විඳින්න සිද්ධ වෙනවා. දුකෙන් නිදහස් වෙන්න බැ. අපි නිදහස් දුක කියන එක පැත්තක තියෙනවා. අල්ලගන්න ගියොත් දුක විඳින්න සිද්ධ වෙනවා. මොකක් නිසාද දුක්
그것을 움켜쥐려 하고 끌어안으려 하면 dukkha를 겪어야 합니다. dukkha에서 풀려날 수 없습니다. dukkha라는 것은 한쪽에 있습니다. 움켜쥐려 하면 dukkha를 겪어야 합니다.
විඳින්න සිද්ධ වෙනවා. මොකක් නිසාද දුක් වෙන්නේ? ඒවා කැඩෙනවා නම්, බිදෙනවා නම්, විනාශ වෙනවා නම් තමන් කැමති සේ පවතින්නේ නැතුව විපරිණාමයට පත් වෙන දේවල් නම් ඒ දුක්වත දේවල්. ඒක ඒවට උරුම ස්වභාවය. ඒ ස්වභාවය කාටවත් වෙනස් කරන්න බැහ. ඒ උරුමය
왜 dukkha입니까? 그것들이 부서지고 깨지고 무너진다면, 자기가 바라는 대로 머물지 않고 바뀌어 가는 것들이라면, 그것들은 dukkha인 것들입니다. 그것이 그것들이 타고난 본디 모습입니다. 그 본디 모습은 누구도 바꿀 수 없습니다.
ස්වභාවය කාටවත් වෙනස් කරන්න බැහ. ඒ උරුමය ඒක එහෙම තියෙද්දී ඒක දන්නේ නැතුව ඒක වටිනවා කියලා හිතාගන්නේ මෝඩකම අවිද්‍යාව. අවිද්‍යාවෙන් ඒක වැළඳ ගත්තොත් ඒකට උරුම වෙන්නේ යමත් ඒක අපිට විඳින්න සිද්ධ වෙනවා.
그 타고난 모습이 그러한데도 그것을 모르고 그것이 값지다고 여기는 것은 어리석음, avijjā입니다. avijjā로 그것을 끌어안으면, 그것이 타고난 무엇이든 우리가 겪어야 합니다.
ගින්දරට පිච්ච අත දැම්මොත් ඒක ක්‍රියාවලියෙන් අත පුච්චාගන්න සිද්ධ වෙනවා.
타는 불에 손을 넣으면 그 일로 손을 데게 됩니다.
ඉතින් අපි අතහට අරහම ගින්දර කියන්නේ කොහොම දෙයක් දකුවහම පිච්චන ජාතියක් කියලා අපි කියනවා.
그래서 우리는 불이 어떤 것인지 보고서, 태우는 성질의 것이라고 말합니다.
පිච්චන ජාතියක් කියන එක ගින්දරට උරුම දේ. අස දැම්මො ඒ නිසා පිච්ච වෙනවා. අන්න ඒ වගේ. එතකොට පුච්චා ගන්නවා. පුච්චා ගත්තහම වේදනාවක් සිද්ධ වෙනවා. ඒක එක දුකක්. මොකද ඒක දුක වැරද ගැනීම නිසා දුක අපිට ඇතුල් වුණා. අපි තුළට ඇතුල් කරගෙන වින්දා. අපි
태우는 성질이라는 것은 불이 타고난 것입니다. 손을 넣으면 그래서 데게 됩니다. 바로 그와 같습니다. 그러면 데고, 데면 아픔이 생깁니다. 그것이 하나의 dukkha입니다. 왜냐하면 dukkha를 끌어안았기 때문에 dukkha가 우리 안으로 들어온 것입니다. 우리 안으로 들여서 겪은 것입니다.
වුණා. අපි තුළට ඇතුල් කරගෙන වින්දා. අපි ඉන් පැත්තකින් තියා තිබුවොත් ඒකට පුච්චාගන්නේ නැතුව ගින්දරට පිච්ච වෙන ස්වභාවය තියෙනවා. නමුත් ඒක අපි වැඳගත වෙන නිසා අපි පිච්ච ෙන්නේ නැහැ. අන්න ඒ වගේ
우리가 그것을 한쪽에 두면, 데지 않더라도 불에는 태우는 성질이 있습니다. 하지만 우리가 그것을 끌어안지 않기 때문에 우리는 데지 않습니다.
නිසා අපි පිච්ච ෙන්නේ නැහැ. අන්න ඒ වගේ දුක කියන එක යමක්ිල ලබා දෙනවද? ඒක පැත්තක තියෙනවා. අපි ඕක උදුරා අස්සා ගන්න ගියොත් එහෙම ඒ දුක කර විඳින්න සිද්ධ වෙනවා. පෙර
그와 같이 dukkha라는 것이 무언가를 우리에게 주는 것입니까? 그것은 한쪽에 있습니다. 우리가 그것을 빼앗아 움켜쥐려 하면 그때 그 dukkha를 겪어야 합니다.
එහෙම ඒ දුක කර විඳින්න සිද්ධ වෙනවා. පෙර භවයේ උපාදනය දානය කරපු මනුස්ස ධර්මය නිසා අද මනුස්ස ධර්මයේ දුකට අයිති වුණ ඇස, කන, දිව, නාසය, ශරීරය කියන ඒවත් ඒවට ගෝචර වෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන දේවල් අපි බලලා. ඒ නිසා අපි මැරෙනකම ඔය දුකෙන් නිදහස් වෙන්න බැ.
지난 bhava에서 upādāna로 붙든 사람의 dharma 때문에, 오늘 사람의 dharma의 dukkha에 속하게 된 눈, 귀, 혀, 코, 몸과, 그것들에 닿는 형상, 소리, 냄새, 맛, 닿음이라는 것들을 우리가 갖게 되었습니다. 그래서 우리는 죽을 때까지 그 dukkha에서 풀려날 수 없습니다.
දුකට පත්වෙන හේතුව ක්‍රියාත්මක කරලා දුක් ඵලය ලැබුවා. ඒ නිසා ඇසත් දුකයි, කනත් දුකයි, නාසයක් දුකයි, දිවත් දුකයි, කයත් දුකයි, මනත් දුකයි. ඒ ඵලය දැන් ඔය ඵලය
dukkha에 이르는 까닭을 움직여서 dukkha의 열매를 받았습니다. 그래서 눈도 dukkha, 귀도 dukkha, 코도 dukkha, 혀도 dukkha, 몸도 dukkha, 마음도 dukkha입니다.
දුකයි, මනත් දුකයි. ඒ ඵලය දැන් ඔය ඵලය ඉඳගෙන මතුත් එබඳු ඵලයක් මතු කරගන්න අවශ්‍ය හේතුව ගොඩනැගුවොත් දුකට හේතුව තෘෂ්ණාව නැත්නම් උපාදානය උපාදාන සහිතව ගත්තොත් මොකද වෙන්නේ? අර දැන් විදෙන විපාක දුක වාගේ නැවත වතාවක් අපිට සිද්ධ වෙනවා. මතුත් එහෙම විපාක දුකට අවශ්‍ය කරන පසුතලය හදාගෙන ඇසක්, කනක්, නාසයක්, දිවක්, කයක්, මලක් හදාගන්න. එහෙනම් රූපස්කන්ධයක්, වේදනා
그 열매, 지금 그 열매 속에 앉아서 앞으로도 그런 열매를 끌어낼 까닭을 쌓는다면, 곧 dukkha의 까닭인 taṇhā나 upādāna를 upādāna와 함께 붙든다면 어떻게 됩니까? 지금 겪는 vipāka의 dukkha처럼 다시 한 번 우리에게 일어납니다. 앞으로도 그런 vipāka의 dukkha에 필요한 바탕을 만들어 눈, 귀, 코, 혀, 몸, 마음을 지어냅니다.
හදාගන්න. එහෙනම් රූපස්කන්ධයක්, වේදනා ස්කන්ධයක්, සංඥා ස්කන්ධයක්, සංඛාර ස්කන්ධයක්, විඤ්ඤාණ ස්කන්ධයක් යළිගොඩ නගාගන්න අවශ්‍ය වෙන හේතුව තමයි උපාදානස්කන්ධයේ තියෙන උපාදානය.
그러니 rūpakkhandha, vedanākkhandha, saññākkhandha, saṅkhārakkhandha, viññāṇakkhandha를 다시 쌓아 올리는 데 필요한 까닭은 바로 upādānakkhandha에 있는 upādāna입니다.
ඒ ස්කන්ධ පහ අල්ලගත්තොත්, ස්කන්ධ පහය බැඳුනොත් ඒක සමග සම්බන්ධ වෙලා හිටියොත් ඒ හේතුව නිසා මතුත් එඳුන්නා වූ අර ස්කන්ධ පහ හටගන්න හේතු ගොඩගාගාගත්ත නිසා. මේ ස්කන්ධ
그 다섯 khandha를 움켜쥐고, 다섯 khandha에 묶여 그것과 이어져 있으면, 그 까닭 때문에 앞으로도 그런 다섯 khandha가 생겨날 까닭을 쌓아 올렸기 때문입니다.
හටගන්න හේතු ගොඩගාගාගත්ත නිසා. මේ ස්කන්ධ පහ තුළ සම්බන්ධිය මැරිලා ගියාට පස්සේ නවතින්නේ නැහැ. නැවතත් ස්කන්ධ පහ ගොරනගවනවා තව කෙනෙකුට. ඒකෙත් අර උපාදානය එක්ක තිබුනොත්. හේතෙන් නවතින්නෙත් නෑහැ. ඒකත් විඳලාලි ඉවරනකොට නැවත ස්කන්ධ පහ තවතින ගොන්න තවත් සත්වයා බිහි කරවනවා. ඒ නිසා මේ සත්වයා අවශ්‍ය කියන්නේ දුක්ඛස්කන්ධයෙන් මිදෙන්න බැහැ. උපාදානය බැඳිලා ඉන්නඑක. එහෙනම් අපිට කරන්න
이 다섯 khandha 속의 이어짐은 죽은 뒤에도 멈추지 않습니다. 다시 다른 이에게 다섯 khandha를 쌓아 올립니다. 그것도 그 upādāna와 함께 있으면 거기서도 멈추지 않습니다. 그것까지 다 겪고 나면 다시 다섯 khandha를 쌓아 또 다른 중생을 낳게 합니다. 그래서 이 중생이 dukkhakkhandha에서 벗어나지 못하는 것은 upādāna에 묶여 있기 때문입니다.
බැඳිලා ඉන්නඑක. එහෙනම් අපිට කරන්න තියෙන්නේ විපාක වශයෙන් හටගත්ත මේ ඇතසය ශරීරය නැති කරන්න බැහැ. මැරෙනකන් කරන්න දෙයක් නැත් කියනවා. ඒක අල්ලගත්ත එක විනිද්ධ වෙන එක. ඒ දුක ඉතුරු වෙනවා අපිට
그러니 우리가 할 수 있는 것은, vipāka로 생겨난 이 눈과 몸을 없앨 수는 없다는 것입니다. 죽을 때까지 어찌할 수 없다고들 합니다. 붙든 그것은 겪게 됩니다.
විනිද්ධ වෙන එක. ඒ දුක ඉතුරු වෙනවා අපිට මේ ජීවිතයේදී. හැබැයි මේ ජීවිතයේදී ඒකත් කියලා උපාදානය කරන්න ගියොත් බාහිර මහා දුක්වලක් කරලා තව අසාහනීයෝ විඳින්න පටන් ගන්නවා. එහෙනම් මෙලෝදී ආර්ය මාර්ගය වරලා අයින් කරගන්න පුළුවන් ඒ මතුවදී විඳි සිද්ධ වෙන පංචස්කන්ධයන් හටගන්න තිබිච්ච හේතුව නැති කරගත්තහම මතු පංචස්කන්ධයක් නැති වෙනවා.
그 dukkha는 이 삶에서 우리에게 남습니다. 하지만 이 삶에서 그것까지 붙들어 upādāna로 삼으려 하면, 바깥의 큰 dukkha를 지어 더 많은 괴로움을 겪기 시작합니다. 그러니 이 세상에서 ariya magga를 닦아 그것을 걷어낼 수 있습니다. 앞으로 겪게 될 pañcakkhandha가 생겨날 까닭을 없애면 앞으로의 pañcakkhandha는 없어집니다.
අමතරව හදාගත්තා සහනිය වැඩපිලා තියෙනවා. ඒක
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
දැන්ම සංසිද්ධව ගන්න පුළුවන් වෙනවා මානසික අසාහනය දුරු කරගන්න පුළුවන් වෙනවා. කායික
그것을 지금 바로 이룰 수 있고, 마음의 괴로움을 걷어낼 수 있습니다.
අසාහනය දුරු කරගන්න පුළුවන් වෙනවා. කායික වශයෙන් විදින්නට තියෙන අසාහනයක් තියෙනවා අරිහත් පත් වුණා හොරන්න දෙයක් නැහැ. ඒ පෙර භවය හරගත්ත විපාක පංචස්කන්ධය ඉවර වෙනකන් ඒක විදිට වෙනවා. පංචස්කන්ධය ස්වභාවය
몸으로 겪어야 할 괴로움은 있습니다. arahant가 되어도 그것은 피할 수 없습니다. 지난 bhava에서 받은 vipāka의 pañcakkhandha가 다할 때까지 그것은 겪게 됩니다.
ඒක විදිට වෙනවා. පංචස්කන්ධය ස්වභාවය තේරුම් ගත්තට පස්සේ අනිච්ච වශයෙන්, දුක්ඛ වශයෙන්, අනත්ත වශයෙන් තේරුම් ගත්තට පස්සේ ඒ පංචස්කන්ධය කෙරෙහි අපිට බැඳීමට තිබුණ ආසාව දුරුවෙලා යනවා. එතකොට නොබැඳී යනවා.
pañcakkhandha의 본디 모습을 알아듣고 나면, anicca로, dukkha로, anatta로 알아듣고 나면, 그 pañcakkhandha에 묶이려던 바람이 사라집니다. 그러면 묶이지 않게 됩니다.
නොබැඳෙන්නේ මිදෙයි. මිදුනේ මිදු දැනගන්නේ. නොබැඳෙන්නේ නොඇලෙයි. නොඇලෙන්නේ මිදෙයි මිදුනේ මිදු දැනගනී අන්න උපාදානය නැති වුණා. එහෙනම්
묶이지 않는 이는 풀려납니다. 풀려난 이는 풀려났음을 압니다. 묶이지 않는 이는 들러붙지 않습니다. 들러붙지 않는 이는 풀려나고, 풀려난 이는 풀려났음을 압니다. 바로 거기서 upādāna가 사라졌습니다.
දැනගනී අන්න උපාදානය නැති වුණා. එහෙනම් අපිට කරන්න පුළුවන් අරිහත්යට පත් වෙනවා කියන්නේ පංචස්කන්ධය නැති කරන්න බැහැ. පංචස්කන්ධයේ තියෙන්නේ උපාදානස්කන්ධය. හෙවත් බැඳීම නතර කරගත්ත හැ. අන්න උපාදාන
그러니 우리가 할 수 있는 것, arahant가 된다는 것은 pañcakkhandha를 없애는 것이 아닙니다. pañcakkhandha에 있는 upādānakkhandha, 곧 묶임을 멈추는 것입니다.
හෙවත් බැඳීම නතර කරගත්ත හැ. අන්න උපාදාන නිරෝධනා භව නිරෝධයි. භව නිරෝධනා නම් ජාති නිරෝධයි. ජාති නිරෝධනම් මතුවට හටගන්න තිබිච්ච සෝක පරිදේව දුක් දොමයක් උපායාසයන්ගෙන් නිදහස් වුණා. මෙන්න මේ
upādāna가 nirodha 되면 bhava가 nirodha 되고, bhava가 nirodha 되면 jāti가 nirodha 되며, jāti가 nirodha 되면 앞으로 생겨날 soka, parideva, dukkha, domanassa, upāyāsa에서 풀려납니다.
උපායාසයන්ගෙන් නිදහස් වුණා. මෙන්න මේ ආකාරයෙන් අරිහත්යට පත් වෙනක මාර්ගය තියෙන්නේ උපාදානය නැති කරගන්න. නැත්නම් ආසාවෙන් බැඳිලා ඉන්න එක නැති කරගන්න. ආසාවෙන් බැඳිලා ඉන්න එක නැති කරගන්න නම් අර පංචස්කන්ධයේ ආදීනව අනිච්ච වශයෙන්, දුක්ඛ වශයෙන්, අනත්ත වශයෙන් සිහි කරන්න ඕනේ.
바로 이렇게 arahant에 이르는 길은 upādāna를 없애는 것, 곧 바람에 묶여 있음을 없애는 것입니다. 바람에 묶여 있음을 없애려면 그 pañcakkhandha의 ādīnava를 anicca로, dukkha로, anatta로 떠올려야 합니다.
යළි යලි සිහි කරනකොට ආශ්වාද වශයෙන් අරගෙන හිටියා මේ ආදීනව කඳක් නේද දුක් කඳක් නේද කියලා තමන්ට වැටහීම මතු වෙනවා. මෙන්න මේක වැටහෙනට දුක්ඛ ආර්ය සත්‍යය මතු වෙළාට පස්සේ මෙන්න දුක කියලා වැටහුණා. ඒක ගින්නක්නේ කියලා වැටහුණා. ඊට පස්සේ ඒ දුකට මම තව තවත් පත් වෙන්න බැහ. ඒ දුකට හේතුවක්
거듭거듭 떠올리면, assāda로 붙들고 있던 이것이 ādīnava의 덩어리가 아닌가, dukkha의 덩어리가 아닌가 하는 깨달음이 스스로 일어납니다. 이것을 깨달아 dukkha ariya sacca가 드러나면, '여기 dukkha가 있구나' 하고 깨닫습니다. 그것이 불이구나 하고 깨닫습니다. 그다음에는 그 dukkha에 내가 더는 빠질 수 없다고 여깁니다.
මම තව තවත් පත් වෙන්න බැහ. ඒ දුකට හේතුවක් යමක් තියෙනවා ඒ හේතුන් තෘෂ්ණාව දුරු කරගන්න ඕනේ උපාදානය දුරු කරගන්න ඕනේ. අන්න ඒ අදහස එනට උපාදානය දුරු කර ගැනීමේ හැකියාව හේතුව ලැබෙනවා. අන්න ඒ සඳහා වඩන මාර්ගයට කියනවා නිවන් දකින මාර්ගය වඩනවා.
그 dukkha에는 까닭이 있으니, 그 까닭인 taṇhā를 걷어내야 하고 upādāna를 걷어내야 한다는 생각이 들면, upādāna를 걷어낼 힘과 까닭이 생깁니다. 그것을 위해 닦는 길을 두고 nibbāna를 보는 길을 닦는다고 합니다.
ඉතින් ඔය ටික තේරුම් අරගෙන තව විස්තර කරා පසු තේරුම් ගන්න ඕන නිතරම තියෙන ඒවා නිසා වැඩිපුර විස්තර කරන්න අවශ්‍ය නැහැ. මොකක්ද රූප උපාදානස්කන්ධය? මොකක්ද රූපස්කන්ධය ආදි වශයෙන් දන්නේ නැත්නම් පසුවත් විග්රහ කරලා අරගන්න ඕනේ දන්න මට්ටමෙන් හිතාගෙන ඉස්සර ආරම්භ කරලා වඩන්න පටන් ගමන. දැන් අපි ඒ
그러니 이만큼을 알아듣고, 더 풀어 말한 것은 나중에 알아들으면 됩니다. 늘 다루는 것들이라 더 길게 풀 필요는 없습니다. rūpa upādānakkhandha가 무엇인지, rūpakkhandha가 무엇인지 등을 모른다면 나중에라도 풀어서 알아 두어야 합니다. 아는 만큼 생각하며 먼저 시작해서 닦아 나갑시다.
ආරම්භ කරලා වඩන්න පටන් ගමන. දැන් අපි ඒ ආකාරයෙන් ඒ ආර්ය මාර්ගය පූර්ණය වෙන්න පංචස්කන්ධය අනිච්ච බව දුක්ඛ බව අනත්ත බව සිහි කරලා එහි අසාරත්වය වටහාගෙන එහි තිබෙන යම් උපාදානය අශවක් බැඳීමක් ඇත්නම් ඒ උපාදානය නිරෝධ කරලා නැහනම් නැවත මතු නොයන ආකාරයට පත් කර ගැනීමේ ලබන ශාන්තිය සිහි කරගෙන අන්න ඒ නිවනට හිත තියාගෙන වෙනින් මට මේ ලෝකේ අල්ලන්න දෙයක් නැහ. වෙන ලෝකේ බදන්න දෙයක් නැහ. රාගයෙන් අල්ලන්න දෙයක් නෑහැ. ද්වේශයෙන් ගැටෙන්න මෝහයෙන් මුලා වෙන්න දෙයක් නෑහ කියලා තේරුම් අරා. මට අවශ්‍ය වෙන්නේ අන්න ඒ උත්තර විතර නිවන ලබා දෙන ආර්ය මාර්ගය පූර්ණය කරගැනීමයි කියන හැඟීම අරගෙන මේ භාවනාව ටිකක් වෙලා අපි වඩන්න බලාපොරොත්තු වෙමු. පැය භාගයක් විතරක් කාලයක් දෙනවා. ඒ සඳහා ආරම්භ කරලා පුරුදු වෙන්න. දැන් අපි මගෙන් වදින හුලන්
이제 우리는 그렇게 ariya magga가 채워지도록, pañcakkhandha가 anicca임, dukkha임, anatta임을 떠올려 그 알맹이 없음을 깨닫고, 거기 있는 upādāna, 바람, 묶임이 있다면 그 upādāna를 nirodha 하여 다시는 일어나지 않게 함으로써 얻는 고요를 떠올리며, 그 nibbāna에 마음을 두고, '이 세상에서 내가 붙들 것은 없다. 다른 세상에서도 끌어안을 것은 없다. rāga로 붙들 것도, dosa로 부딪칠 것도, moha로 속을 것도 없다'고 알아듣습니다. 그리고 '내게 필요한 것은 오직 가장 높은 nibbāna를 주는 ariya magga를 채우는 것이다' 하는 마음을 품고 이 bhāvanā를 잠시 닦아 보기로 합시다. 반 시간쯤 드립니다. 그동안 시작해서 익혀 보십시오.
පුරුදු වෙන්න. දැන් අපි මගෙන් වදින හුලන් පදක් වේවා අනිත් කෙනෙකුට කරදරයක් පිරිස නොවේවා කියන හැඳීම් ලබාගෙන සද්ද බද්ධ ඔක්කොම අත්ඇරලා භාවනා පහසුව විදිහට වාඩුවෙලා නිත්ඩවන් කරගෙන අත්කුලට තියාගෙන මේ කර්මස්ථානයට හිත තියාගෙන මා සමඟ ටික වෙලාවක් වඩන්න. හරියටම
이제 '나에게서 나가는 숨 한 번이라도 다른 이에게 걸림이 되지 않기를' 하는 마음을 품고, 소리와 얽매임을 모두 내려놓고, bhāvanā하기 편하게 앉아 몸을 바로 하고, 손을 무릎 위에 모으고, 이 kammaṭṭhāna에 마음을 두고 저와 함께 잠시 닦으십시오.
තියාගෙන මා සමඟ ටික වෙලාවක් වඩන්න. හරියටම මම කියපුවහම සියල්ලෝම සමව කිය වෙනවා නම් විතරයි මම කියලා තනියෙන් වදන්න දෙන්නේ. ඒක හුරු වෙනකන් මාත් එක්ක වඩන්න ඕනේ. මම කියනකොට ඒ සමඟ කියන්න ඕනේ. ඕකද සමහර
제가 말할 때 모두가 꼭 맞추어 고르게 말하게 되어야만 제가 혼자 외도록 맡깁니다. 그것이 익을 때까지는 저와 함께 닦아야 합니다. 제가 말할 때 함께 따라 말해야 합니다.
කියනකොට ඒ සමඟ කියන්න ඕනේ. ඕකද සමහර කට්ටිය ඉක්මනින් තියෙනවා. සමහර කට්ටිය පද ඉක්මන් කරනවා. සමහර කට්ටිය හිමින් කියනවා. එහෙම නැතුව කවුරුත් එක මට්ටමකට එනවා සමාධි මට්ටමෙන් කිය වෙනකොට ඒ මට්ටමට නොවැඩුනොත් තමයි අර වෙනස දකින්න හම්බ වෙන්නේ. වෙනස් වුනොත් එහෙම එතකොට අපි එකක් තියෙනකොට
어떤 분들은 빠르게 합니다. 어떤 분들은 구절을 서둘러 버립니다. 어떤 분들은 천천히 말합니다. 그렇게 하지 말고 모두가 한 높이로 맞추어야 합니다. samādhi의 높이에서 외어질 때, 그 높이까지 닦이지 않으면 바로 그런 차이가 보이게 됩니다.
වුනොත් එහෙම එතකොට අපි එකක් තියෙනකොට මොකද වෙන්නේ? අපි දැන් කියා රූපස්කන්ධයෝ අනිච්චයි, දුක්ඛයි, අනත්තයි කියලා. රූපස්කන්ධයෝ කියනවා අනිකට අනිච්චයි, දුක්ඛයි අනත්තයි කියලත් ඉවරයි. හදිසතිය කියලා. අන්න ඒ වගේ වෙනස් වෙනවා. එහෙම
그렇게 어긋나면 어떻게 됩니까? 우리가 지금 'rūpakkhandha는 anicca, dukkha, anatta' 하고 말하는데, 다른 사람은 벌써 'anicca, dukkha, anatta'까지 다 끝내 버립니다. 서두르는 것이지요. 그렇게 어긋납니다.
කියලා. අන්න ඒ වගේ වෙනස් වෙනවා. එහෙම නෙමෙයි කවුරුත් එක පිළිවෙලට එක මට්ටමට කියවෙන එකට අනික් අයගේ කියන ක්‍රමයටම පොදුවේ අරගෙන එකටම කියන්න ඕනේ. එතකොට තමයි සමාධිය කටයට හේතු වෙන විදිහට ඒ කර්මස්ථානය නැගෙන හොඳින් ඒ විදිට තේරුම් අරගෙන වඩන්න බලන්න එහෙම වැඩෙන තුළ මම ටිකක් දීලා හිතන්න නැත්නම් ඊට පස්සේ ආයෙත් තියෙනවා මාත් එක්කම වඩන්න කියලා ඒක බලලා ක්රමක්රමය හුරු කරගන්න ඕනේ. හොඳද දැන්
그러지 말고 모두가 한 차례로, 한 높이로 외어지도록, 다른 이들이 외는 방식을 함께 받아들여 다 같이 말해야 합니다. 그래야 kammaṭṭhāna가 samādhi에 이르게 하는 쪽으로 일어납니다. 그렇게 잘 알아듣고 닦아 보십시오. 그렇게 닦아 가는 가운데 제가 생각할 틈을 조금 드리거나, 아니면 다시 저와 함께 닦으라고 할 것이니, 그것을 보면서 그 방법을 익혀야 합니다.
ක්රමක්රමය හුරු කරගන්න ඕනේ. හොඳද දැන් අපි බලාපොරොත්තු වෙමු. ඒ කර්මස්ථානය බලන්න බාහිර ඉන්න දරු එහෙම සද්ද කරවන්න එපා. ශද්දය ප්‍රථම ධ්‍යානයට කටුනියි කියලා පෙන්නලා තියෙනවා. ඒනිසා ආර්ය මාර්ගය
좋습니까? 이제 해 보기로 합시다. 그 kammaṭṭhāna를 하는 동안 밖에 있는 아이들이 소리를 내지 않게 하십시오. 소리는 첫 jhāna의 가시라고 가르쳐 두셨습니다.
පෙන්නලා තියෙනවා. ඒනිසා ආර්ය මාර්ගය පූර්ණය කරනකොට ධර්මාවබෝධය ලැබෙනකොට ඒ ධ්‍යාන සමාපත්තිය මතු වෙලා එනකොට බාහිරී ශද්දයක් ආවොත් කටු ඇවුණා වාගේ වෙනස් වෙලා යනවා. එහෙම වුනොත් අපරාධයක්. ඒ සද්ද කරපු දරුවන්ට නමුත් මහා විශාල අපාධයක් වෙනවා.
그래서 ariya magga를 채워 갈 때, dharma를 깨닫게 될 때, jhāna samāpatti가 드러날 때 바깥에서 소리가 오면 가시에 걸린 듯 흐트러져 버립니다. 그렇게 되면 큰 잘못입니다. 소리를 낸 아이들에게도 아주 큰 잘못이 됩니다.
මොකද අනන්ත සංසාර දුක් නිවාරණය කරගන්න ලැබෙන අති දුර්ලභ අවස්ථාවෙන් ඒ උත්තම අවස්ථාවට පහර ගැහෙන වැඩක් කෙරුවොත් එහෙම ඒක මහාපරාධයක් වෙනවා. ඒ නිසා පුළුවන් තරම් දරුවෝ සංසුන් කරගන්න ඕනේ. ඈත් කරලා තියාගන්න ඕනේ. එහෙමමනම් කරන්න දෙයක් නැහැ.
끝없는 saṃsāra의 dukkha를 끝낼 수 있는 더없이 드문 기회, 그 거룩한 때를 치는 일을 한다면 그것은 큰 잘못이 되기 때문입니다. 그러니 할 수 있는 만큼 아이들을 달래 두어야 합니다. 멀리 떼어 두어야 합니다. 그렇게라도 해야지 달리 방법이 없습니다.
අම්මට භාවනාට ඉන්න ඕන නම් දරුවක් ගෙදර තියලා හරි කාට හරි ගිහිල්ලා හරි එන්නවා කොරන්න දෙයක් නැහැ. දෙන්නම එක තියන්න වැඩේ කරන්න දිවොත් දෙන්නට නෙමෙයි ඉන්න ඔක්කොටම කරදර කාටත් ඒක කරගන්න බැරි වෙනවා. ඒ නිසා හොඳින් තේරුම් අරගෙන ඒ වගේ නිදහස් වෙන්න බලාපොරොත්තු වෙනවා. නිදහසයෙන් මේ භාවනාවට සම්බන්ධ වෙනවා. එහෙම සම්බන්ධ වෙන්න ඕනේ
어머니가 bhāvanā에 앉고 싶다면 아이를 집에 두든지 누구에게 맡기든지 하고 와야지 달리 방법이 없습니다. 둘을 한꺼번에 하려 들면 두 사람뿐 아니라 여기 있는 모두가 방해를 받아 누구도 해낼 수 없게 됩니다. 그러니 잘 알아듣고 그렇게 홀가분해지기를 바랍니다. 홀가분하게 이 bhāvanā에 함께하십시오. 그렇게 함께해야 합니다.
දැන් හොඳයි අපි ඒ භාවනා සුළු මොහොතක් කරන්න බලාපොරොත්තු වෙමු.
자, 좋습니다. 이제 그 bhāvanā를 잠시 해 보기로 합시다.
සැනසුම් බුදු වදන් මුවගට නැගීවා සැනසුමදුන් මුණිදු සිහ කර සිටීවා සැනසුම් බුදු නුවණ සැමටම ලැබේවා සැනසුම් බුදු බලෙන් සමවට වැඩේවා
(노래) 쉼을 주는 Buddha의 말씀이 입술에 오르기를, 쉼을 주신 muni를 마음에 새기고 있기를, 쉼을 주는 Buddha의 지혜가 모두에게 닿기를, 쉼을 주는 Buddha의 힘으로 samāpatti까지 자라나기를.
ගුණ බල සදහම් එදිය දැක
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
සම්බුදු සසුනේ සදහම් මග නුවණ නෙක වැඩෙමින් බුදු මග සමවත් ගුණය දැක
sambuddha의 sāsana에서 saddhamma의 길과 지혜를 키워 가며, Buddha의 길과 samāpatti의 덕을 보며,
නිවනමත්වාලෝ සත සියලු
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
කැම සත වෙතට මේ කමටහන කී දෙන්නේ [ගායනය]
모든 중생에게 이 kammaṭṭhāna를 일러 드립니다. (노래)
බුදුන නුවණ වඩනට මග සිමින් ශාසන සමවති නැන ගුණ වැඩීමේ නිවනම දකිත් වයි පතනෙමි සැමාතින්නේ
Buddha의 지혜를 키우는 길을 따라 sāsana와 samāpatti와 앎의 덕을 키워 모두가 nibbāna를 보기를 바랍니다.
සාදු සාදු සාදු [උගුර කෑරීම]
sādhu, sādhu, sādhu. (헛기침)
මම කර්මස්ථානය කියනකොට ඉස්සෙල්ලා මම කියනවා ඊට පසුව මේ පින්වතුන් කියන්න
kammaṭṭhāna를 욀 때 제가 먼저 말하고, 그다음에 여러분이 따라 말하십시오.
තූපස්කන්ධයෝ අනිච්චයි දුක්ඛයි අනත්තයි මංසයි රූප උපාදානයෝ නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වාා සාු වේදනා ස්කන්ධයෝ අනිච්චයි දුක්ඛයි අනත්තයි වේදනා අනිච්චං සුඛං වේදනා උපාදානය නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා වේදනා උපාදානෝ විෝස්සාෝද විලෝ සංඥා ස්කන්ධයෝ අනිච්චයි දුක්ඛයි අනත්තයි ලෝකෝනයි දුක්ඛ සංඥා උපාදානයෝ නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා ඤාපා ායෝ විෝධිසාෝ සිඛා සංඛාර ස්කන්ධයෝ අනිච්චයි දුක්ඛයි අනත්තයිෝ අනයි දුක්ඛයි සංඥා උපාදානය නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා ිනාපා නියෝ නිරෝධා නිරෝධා නිරෝධ සංඛාර ස්කන්ධයෝ අනිච්චයි දුක්ඛයි අනත්තයි මිසයි සුඛයි සංඛාර උපාදානයෝ නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධා නිරෝධා සංඛාර ස්කන්ධයෝ අනිච්චයි දුක්ඛයි අනත්තයි සංඛාරයෝ අනිච්චයි දුක්ඛයි සංඛාර උපාදානයෝ නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝ නිරෝධ වෙත්වා නිරෝධ වෙස්වා නිරෝධ වෙස්වා විඤ්ඤාණ ස්කන්ධයෝ අනිච්චයි දුක්ඛයි අනත්තයි විඤ්ඤාණ අිච්චා
(스님이 먼저 외고 대중이 따라 욈) rūpakkhandha는 anicca이고 dukkha이며 anatta입니다. rūpa upādāna가 nirodha 되기를, nirodha 되기를, nirodha 되기를. vedanākkhandha는 anicca이고 dukkha이며 anatta입니다. vedanā upādāna가 nirodha 되기를, nirodha 되기를, nirodha 되기를. saññākkhandha는 anicca이고 dukkha이며 anatta입니다. saññā upādāna가 nirodha 되기를, nirodha 되기를, nirodha 되기를. saṅkhārakkhandha는 anicca이고 dukkha이며 anatta입니다. saṅkhāra upādāna가 nirodha 되기를, nirodha 되기를, nirodha 되기를. viññāṇakkhandha는 anicca이고 dukkha이며 anatta입니다.
විඤ්ඤාණ උපාදානයෝ නෙමෙයි උපාස මහත්තයෝ විඤ්ඤාණ ස්කන්ධයෝ
'viññāṇa upādāna'가 아닙니다, upāsaka님. 'viññāṇakkhandha'입니다.
විඤ්ඤාණ ස්කන්ධයෝ අනිච්චයි දුක්ඛයි අනත්තයි විඤ්ඤාණකන්දයෝ අනිත්‍යයි දුක්ඛයි අනත්තයි විඤ්ඤාණ විඤ්ඤාණ උපාදානයෝ නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා විඤ්ඤාණ පාදා නිරෝධ නිරෝධ වෙත්වා
viññāṇakkhandha는 anicca이고 dukkha이며 anatta입니다. (대중이 따라 욈) viññāṇa upādāna가 nirodha 되기를, nirodha 되기를, nirodha 되기를.
සිරෝදෝස්සාමි
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
මටද හැමදෙනාටද රූපස්කන්ධයෝ අනිච්චයි දුක්ඛයි අනත්තයි අනිච්චයි දුක්ඛයි අනත්තයි රූප උපාදානය නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා සුතා නිරෝධ වෙස්වා නිරෝධික්ඛා නිරෝධා වේදනා ස්කන්ධයෝ අනිච්චයි දුක්ඛයි අනත්තයි වේදනායෝ පනයි දුක්ඛයි පනත්තයි වේදනා උපාදානයෝ නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා වේදනා උපාදානයෝස්ෝස් නිරෝධා සංඥා ස්කන්ධයෝ අනිච්චයි දුක්ඛයි අනත්තයි සංඥාදයෝ අත්තයි අනත්තයි සංඥා උපාදානෝ නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නාදාෝ ෝසෙස්සාෝ ෝා සංඛාර සංඛාර ස්කන්ධයෝ අනිච්චයි දුක්ඛයි අනත්තයි සංරයෙන් අනිත්තයි දුක්ඛයි සංඛාර උපාදානෝ නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා අනුසා්පාදෝ නිරෝධ වෙත්වා නිරෝධා විඤ්ඤාණ ස්කන්ධයෝ අනිච්චයි දුක්ඛයි අනත්තයි විඤ්ඤාණෝ අතයි දුක්ඛයි විඤ්ඤාණ උපාදානෝ නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා විඤ්ඤාණු නිරෝ නිරෝධා නිරෝධා නිරෝධිවා
나에게도, 모두에게도. (스님이 외고 대중이 따라 욈) rūpakkhandha는 anicca이고 dukkha이며 anatta입니다. rūpa upādāna가 nirodha 되기를, nirodha 되기를, nirodha 되기를. vedanākkhandha는 anicca이고 dukkha이며 anatta입니다. vedanā upādāna가 nirodha 되기를. saññākkhandha는 anicca이고 dukkha이며 anatta입니다. saññā upādāna가 nirodha 되기를. saṅkhārakkhandha는 anicca이고 dukkha이며 anatta입니다. saṅkhāra upādāna가 nirodha 되기를. viññāṇakkhandha는 anicca이고 dukkha이며 anatta입니다. viññāṇa upādāna가 nirodha 되기를, nirodha 되기를, nirodha 되기를.
මටද හැමදෙනාටද මටද හැමදෙනාටද රූපස්කන්ධයෝ අනිච්චයි දුක්ඛයි අනත්තයි දුක්ස්කන්දයෝ අනිත්තයි දුක්ඛයි අනත්තයි රූප උපාදානයෝ නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වාා නිරෝධ නිරෝධා නිරෝධා නිරෝධා වේදනා ස්කන්ධයෝ අනිච්චයි දුක්ඛයි අනත්තයි වේදනාන්දයෝ අනිත්තයි දුක්ඛයි වේදනා උපාදානෝ නිරෝධ වෙත්වා නිරෝධ නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා වේදනා නිරෝධ වෙත්වා නිරෝධා නිරෝධා සංඥා ස්කන්ධයෝ අනිච්චයි දුක්ඛයි අනත්තයි අවිදයි දුක්ඛයි අනි සංඛාර උපාදානයෝ නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ නිරෝධ වෙත්වා නිරෝධ වෙස්වා නිරෝධා විඤ්ඤාණ ස්කන්ධයෝ අනිච්චයි දුක්ඛයි අනත්තයි විඤ්ඤාණං අනිත්‍යයි දුක්ඛයි මනත් විඤ්ඤාණ උපාදානය නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ යෝද වෙත්වා උපාදානෝ නිරෝධ වෙත්වා නිරෝධ වෙස්වා නිරෝධා
나에게도, 모두에게도. 나에게도, 모두에게도. (스님이 외고 대중이 따라 욈) rūpakkhandha는 anicca이고 dukkha이며 anatta입니다. rūpa upādāna가 nirodha 되기를. vedanākkhandha는 anicca이고 dukkha이며 anatta입니다. vedanā upādāna가 nirodha 되기를. saññākkhandha는 anicca이고 dukkha이며 anatta입니다. (saṅkhāra) upādāna가 nirodha 되기를. viññāṇakkhandha는 anicca이고 dukkha이며 anatta입니다. viññāṇa upādāna가 nirodha 되기를, nirodha 되기를, nirodha 되기를.
මටද හැමදෙනාටද මටද හැමදෙනාටද රූපක්ඛන්ධයෝ අනිච්චයි දුක්ඛයි අනත්තයි රූපස්කන්ධයෝ අනිත්තයි දුක්ඛයි අනත්තයි රූප උපාදානය නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වේවා නිරෝධා නිරෝධා වේදනා ස්කන්ධයෝ අනිච්චයි දුක්ඛයි අනත්තයි වේදනා ස්කන්දයෝ අනිත්තයි දුක්ඛයි අනත්තයි වේදනා උපාදානය නිරෝධ වෙත්වා නිරෝධ නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නාදානෝ නිරෝධ වෙත්වා නිරෝධා නිරෝධා සංඥා ස්කන්ධයෝ අනිච්චයි දුක්ඛයි අනත්තයි පතයි දුක්ඛයිනත්තයි සංඥා උපාදානෝ නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වාා නිරෝ නිරෝධ වෙත්වා නිරෝධ වෙස්වා නිරෝධා සංඛාර ස්කන්ධයෝ අනිච්චයි දුක්ඛයි අනත්තයි සංිෝස්තයි මනස්සයි සංඛාර උපාදානයෝ නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා සංසානාෝ නිරෝධ වෙත්වා නිරෝධ වෙස්වා විඤ්ඤාණ ස්කන්ධයෝ අනිච්චයි දුක්ඛයි අනත්තයි විඤ්ඤාණ ස්කන්ධයෝ අනිත්තයි දුක්ඛයි අනත්තයි විඤ්ඤාණ උපාදානය නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා. විඤ්ඤාණ උපාදානෝ නිරෝධ වෙස්වා නිරෝධ වෙස් නිරෝධා
나에게도, 모두에게도. 나에게도, 모두에게도. (스님이 외고 대중이 따라 욈) rūpakkhandha는 anicca이고 dukkha이며 anatta입니다. rūpa upādāna가 nirodha 되기를. vedanākkhandha는 anicca이고 dukkha이며 anatta입니다. vedanā upādāna가 nirodha 되기를. saññākkhandha는 anicca이고 dukkha이며 anatta입니다. saññā upādāna가 nirodha 되기를. saṅkhārakkhandha는 anicca이고 dukkha이며 anatta입니다. saṅkhāra upādāna가 nirodha 되기를. viññāṇakkhandha는 anicca이고 dukkha이며 anatta입니다. viññāṇa upādāna가 nirodha 되기를, nirodha 되기를, nirodha 되기를.
මටද හැමදෙනාටද මටද හැමදෙනාටද රූපක්ඛන්ධයෝ අනිච්චයි දුක්ඛයි අනත්තයි උප්ස්කන්දයෝ අනිච්චයි දුක්ඛයි අනත්තයි රූප උපාදානෝ නිරෝධ වෙත්වා නිරෝධ නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝ නිරෝධ වෙත්වා නිරෝධා නිරෝධා වේදනා ස්කන්ධයෝ අනිච්චයි දුක්ඛයි අනත්තයි වේදනාකෝ අනිත්‍යයි දුක්ඛයි අනත්තයි වේදනා උපාදානය නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා වේදනා උපාදානෝ නිරෝධ වෙත්වා නිරෝධ වෙස්වා නිරෝධ වෙස්වා සංඥා ස්කන්ධයෝ අනිච්චයි දුක්ඛයි අනත්තයි සංඥාතෝ අනිත්‍යයි දුක්ඛයි සංඥා උපාදානයෝ නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා සංඥා නිරෝධ වෙස්වා නිරෝධ වෙස්වා නිරෝධා සංඛාර ස්කන්ධයෝ අනිච්චයි දුක්ඛයි අනත්තයි සංසානෝ අනිත් දුක්ඛයි අනත්තයි සංඥා උපාදානය නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා උපාදානෝ නිරෝධ වෙස්වා නිරෝධ නිරෝධ වෙ සංඛාර ස්කන්ධයෝ අනිච්චයි දුක්ඛයි අනත්තයි සංඛා සබ්බයෝ අනිත්තයි දුක්ඛයි අනත්තයි සංඛාර උපාදානයෝ නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නෝ විවා දිෝස විවා දිෝස විඤ්ඤාණ ස්කන්ධයෝ අනිච්චයි දුක්ඛයි අනත්තයි විඤ්ඤාණස්කන්දයෝ අනිත්‍යයි දුක්ඛයින විඤ්ඤාණ උපාදානෝ නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා විඤ්ඤාණ ානුපාදානියෝජිවා [ගායනය] දිෝජන විස්වාදා
나에게도, 모두에게도. 나에게도, 모두에게도. (스님이 외고 대중이 따라 욈) rūpakkhandha는 anicca이고 dukkha이며 anatta입니다. rūpa upādāna가 nirodha 되기를. vedanākkhandha는 anicca이고 dukkha이며 anatta입니다. vedanā upādāna가 nirodha 되기를. saññākkhandha는 anicca이고 dukkha이며 anatta입니다. saññā upādāna가 nirodha 되기를. saṅkhārakkhandha는 anicca이고 dukkha이며 anatta입니다. 모든 saṅkhāra는 anicca이고 dukkha이며 anatta입니다. saṅkhāra upādāna가 nirodha 되기를. viññāṇakkhandha는 anicca이고 dukkha이며 anatta입니다. viññāṇa upādāna가 nirodha 되기를, nirodha 되기를, nirodha 되기를.
මටද හැමදෙනාටද හැමදෙනාටද රූපකන්ධයෝ අනිච්චයි දුක්ඛයි අනත්තයි රූපස්කන්ධයෝ අනිත් දුක්ඛයි අනත්තයි රූප උපාදානෝ නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නීවා නිරෝධ වෙස්වා වේදනා වේදනා ස්කන්ධයෝ අනිච්චයි දුක්ඛයි අනත්තයි වේදනාපදයෝ අනිත්තයි දුක්ඛයි අනත්තයි වේදනා උපාදානයෝ නිරෝධ වෙත්වා නිරෝධ වෙත් නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙවා සංඥා ස්කන්ධයෝ අනිච්චයි දුක්ඛයි අනත්තයි සංඥායෝ අනිත්තයි දුක්ඛයි අනත්තයි සංඥා උපාදානෝ නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා ඤාපානා විෝධ වෙත්වා නිරෝධ වෙස්වා විෝවා සංඛාර ස්කන්ධයෝ අනිච්චයි දුක්ඛයි අනත්තයි සංසාකන්දයෝ පනිසයි දුක්ඛයි සම සංඛාර උපාදානයෝ නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා සංසාෝ විෝධිවා විෝධිවා විෝධිවා විඤ්ඤාණ ස්කන්ධයෝ අනිච්චයි දුක්ඛයි අනත්තයි විඤ්ඤානකන්දයෝ මනුසයි නතයි විඤ්ඤාණ උපාදානය නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා ඤා උපාදානෝ නිරෝධා නිරෝධ නිරෝධා
나에게도, 모두에게도. (스님이 외고 대중이 따라 욈) rūpakkhandha는 anicca이고 dukkha이며 anatta입니다. rūpa upādāna가 nirodha 되기를. vedanākkhandha는 anicca이고 dukkha이며 anatta입니다. vedanā upādāna가 nirodha 되기를. saññākkhandha는 anicca이고 dukkha이며 anatta입니다. saññā upādāna가 nirodha 되기를. saṅkhārakkhandha는 anicca이고 dukkha이며 anatta입니다. saṅkhāra upādāna가 nirodha 되기를. viññāṇakkhandha는 anicca이고 dukkha이며 anatta입니다. viññāṇa upādāna가 nirodha 되기를, nirodha 되기를, nirodha 되기를.
මටද හැමදෙනාටද මටද හැමදෙනාටද රූපස්කන්ධයෝ අනිච්චයි දුක්ඛයි අනත්තයි දුක්ස්කන්ධයෝ අත් අනත්තයි රූප උපාදානය නිරෝධ වෙත්වාන නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ නිරෝධ වෙත්වා නිරෝධා විරෝධා වේදනා ස්කන්ධයෝ අනිච්චයි දුකයි අනත්තයිෝ අනිච්චයි අනත්තයි වේදනා උපාදානය නිරෝධ වෙත්වා නිරෝධ නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා වේදනා පදෝ නිරෝධ වෙත්වා නිරෝධ වෙස්මි සංඥා ස්කන්ධයෝ අනිච්චයි දුක්ඛයි අනත්තයි සංඥායෝ අනිත් දුක්ඛයි සංඥා උපාදානෝ නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා [සංගීතය] නිරෝධ වෙස්වා විරෝධ වෙස්වා සංඛාර ස්කන්ධයෝ අනිච්චයි දුක්ඛයි අනත්තයි සංසාන ස්කන්ධයෝ අනිත් අනත්තයි සංඛාරක් සංඛාර උපාදානයෝ නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා සුසානුපා නිරෝධ වෙත්වා නිරෝධා නිරෝධ විඤ්ඤාණ ස්කන්ධයෝ අනිච්චයි දුක්ඛයි අනත්තයි විඤ්ඤාණෝ අනිච්චයි දුක්ඛයි අනත්තයි විඤ්ඤාණ උපාදානෝ නිරෝධ වෙත්වා නීරෝ නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා විඤ්ඤාණෝ නිරෝධ වෙත්වා නිරෝධා විමෝද
나에게도, 모두에게도. 나에게도, 모두에게도. (스님이 외고 대중이 따라 욈) rūpakkhandha는 anicca이고 dukkha이며 anatta입니다. rūpa upādāna가 nirodha 되기를. vedanākkhandha는 anicca이고 dukkha이며 anatta입니다. vedanā upādāna가 nirodha 되기를. saññākkhandha는 anicca이고 dukkha이며 anatta입니다. saññā upādāna가 nirodha 되기를. saṅkhārakkhandha는 anicca이고 dukkha이며 anatta입니다. saṅkhāra upādāna가 nirodha 되기를. viññāṇakkhandha는 anicca이고 dukkha이며 anatta입니다. viññāṇa upādāna가 nirodha 되기를, nirodha 되기를, nirodha 되기를.
මටද හැමදෙනාටද මටද හැමදෙනාටද රූපකන්ධයෝ අනිච්චයි දුක්ඛයි අනත්තයි පූස්කන්දයෝ අනිත්තයි දුක්ඛයි අනත්තයි රූප උපාදානයෝ නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධවා නිරෝධවා නිරෝධා වේදනා ස්කන්ධයෝ අනිච්චයි දුක්ඛයි අනත්තයිෝ සුඛයි පස්ව වේදනා උපාදානයෝ නිරෝධ නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නාදායෝ විරෝධ වෙවා විරෝධිවා විරෝධ වෙවා සංඥා විස්කන්ධයෝ අනිච්චයි දුක්ඛයි අනත්තයිමෝ පච්චයි දුක්ඛයි සංඥා උපාදානෝ නිරෝධ වෙත් නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා සංඥා නිරෝධ වෙත්වා නිරෝධා නිරෝධෝ සංඛාර ස්කන්ධයෝ අනිච්චයි දුක්ඛයි අනත්තයි අනුසයි අනිච්චයි දුක්ඛයි සංඛාර උපාදානෝ නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙස්වා නිරෝධ වෙස්මි නිරෝධ වෙස්මි විඤ්ඤාණ ස්කන්ධයෝ අනිච්චයි දුක්ඛයි අනත්තයි විඤ්ඤාණ ස්කන්ධයෝනික්ඛයි සුක්තයි සනයි විඤ්ඤාණ ස්කන්ධයෝ නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා විඤ්ඤාණායෝ නිරෝධ වෙත්වා නිරෝධ වෙවා නිරෝධ වෙවා
나에게도, 모두에게도. 나에게도, 모두에게도. (스님이 외고 대중이 따라 욈) rūpakkhandha는 anicca이고 dukkha이며 anatta입니다. rūpa upādāna가 nirodha 되기를. vedanākkhandha는 anicca이고 dukkha이며 anatta입니다. vedanā upādāna가 nirodha 되기를. saññākkhandha는 anicca이고 dukkha이며 anatta입니다. saññā upādāna가 nirodha 되기를. saṅkhārakkhandha는 anicca이고 dukkha이며 anatta입니다. saṅkhāra upādāna가 nirodha 되기를. viññāṇakkhandha는 anicca이고 dukkha이며 anatta입니다. viññāṇa(upādāna)가 nirodha 되기를, nirodha 되기를, nirodha 되기를.
මටද හැමදෙනාටද මටද හැමදෙනාටද රූපස්කන්ධයෝ අනිච්චයි දුක්ඛයි අනත්තයි රූපස්කන්දයෝ අනිච්චයි දුක්ඛයි අනත්තයි රූපද දානයෝ නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වායෝ නිරෝධ වෙත්වා නිරෝධ වෙස්වා නිරෝධ වෙත්වා වේදනා ස්කන්ධයෝ අනිච්චයි දුක්ඛයි අනත්තයි වේදනායෝ අනිච්චයි දුක්ඛයි අනත්තයි වේදනා උපාදානයෝ නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා වේදනා පදානයෝ නිරෝධ වෙත්වා නිරෝධ වෙස්වා නිරෝධ වෙස්වා සංඥා ස්කන්ධයෝ අනිච්චයි දුක්ඛයි අනත්තයි සංඥාදයෝ අනිච්චයි දුක්ඛයි අනත්තයි සංඥා උපාදානෝ නිරෝධ නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා සංඥා උපාදානයෝ නිරෝධ වෙවා නිරෝධ වෙවා නිරෝධ සංඛාර ස්කන්ධයෝ අනිච්චයි දුක්ඛයි අනත්තයි සංඛාර ස්කන්ධයෝ පටිච්චයි දුක්ඛයි අනත්තයි සංඛාර උපාදානයෝ නිරෝධ වෙත් ෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝ නිරෝධ වෙත්වා නිරෝධ වෙණ ස්කන්ධයෝ අනිච්චයි දුක්ඛයි අනත්තයි විඤ්ඤාණ ස්කන්ධයෝ පරිතයි දුක්ඛයි විඤ්ඤාණ උපාදානෝ නිරෝධ වෙත්වානීරෝ නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා විඤඥා දා නිරෝධ වෙත්වා නිරෝධ වෙවා නිරෝධ වෙවා
나에게도, 모두에게도. 나에게도, 모두에게도. (스님이 외고 대중이 따라 욈) rūpakkhandha는 anicca이고 dukkha이며 anatta입니다. rūpa upādāna가 nirodha 되기를. vedanākkhandha는 anicca이고 dukkha이며 anatta입니다. vedanā upādāna가 nirodha 되기를. saññākkhandha는 anicca이고 dukkha이며 anatta입니다. saññā upādāna가 nirodha 되기를. saṅkhārakkhandha는 anicca이고 dukkha이며 anatta입니다. saṅkhāra upādāna가 nirodha 되기를. viññāṇakkhandha는 anicca이고 dukkha이며 anatta입니다. viññāṇa upādāna가 nirodha 되기를, nirodha 되기를, nirodha 되기를.
මටද හැමදෙනාටද මටද හැමදෙනාටද රූපස්කන්ධයෝ අනිච්චයි දුක්ඛයි අනත්තයි රූපකන්දයෝ අනිත්තයි දුක්ඛයි අනත්තයි රූප උපාදානය නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධා නිරෝධා නිරෝධා වේදනා ස්කන්ධයෝ අනිච්චයි දුක්ඛයි අනත්තයි වේදනායෝ නිච්චයි දුක්ඛයි අනත්තයයි වේදනා උපාදා දානයෝ නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා උපකාරයෝ නිරෝධ වෙත්වා නිරෝධ වෙස්වා නිරෝධ වෙස්වා සංඥා ස්කන්ධයෝ අනිච්චයි දුක්ඛයි අනත්තයි සංඥා ස්කන්දයෝ අනිච්චයි දුක්ඛයි අනත්තයි සංඥා උපාදානෝ නිරෝ නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නෙරෝධ වෙත්වා නිරෝධ වෙස්වා නිරෝධ වෙස්වා සංඛාර ස්කන්ධයෝ අනිච්චයි දුක්ඛයි අනත්තයි සංඛාරෝ සන්තං සංඛාර උපාදානයෝ නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා සංසාුපාදාන නිරෝ නිරෝධ වෙත්වා නිරෝධ වෙස්වා නිරෝධා විඤ්ඤාණ ස්කන්ධයෝ අනිච්චයි දුක්ඛයි අනත්තයි විඤ්ඤාණන්යෝ මනුතයි දුක්ඛයි අනත්තයි විඤ්ඤාණ උපාදානෝ නිරෝධ වෙත්වා නිරෝධ නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා විඤ්ඤාණු නිරෝධ වෙත්වා නිරෝධ වෙස්වා නිරෝධා
나에게도, 모두에게도. 나에게도, 모두에게도. (스님이 외고 대중이 따라 욈) rūpakkhandha는 anicca이고 dukkha이며 anatta입니다. rūpa upādāna가 nirodha 되기를. vedanākkhandha는 anicca이고 dukkha이며 anatta입니다. vedanā upādāna가 nirodha 되기를. saññākkhandha는 anicca이고 dukkha이며 anatta입니다. saññā upādāna가 nirodha 되기를. saṅkhārakkhandha는 anicca이고 dukkha이며 anatta입니다. saṅkhāra upādāna가 nirodha 되기를. viññāṇakkhandha는 anicca이고 dukkha이며 anatta입니다. viññāṇa upādāna가 nirodha 되기를, nirodha 되기를, nirodha 되기를.
මටද හැමදෙනාටද මටද හැමදෙනාටද උපකන්ධයෝ අනිච්චයි දුක්ඛයි අනත්තයි දුක්ඛන්තයෝ අනිච්චයි දුක්ඛයි අනත්තයි රූප උපාදානය නයෝ නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වාානය නිරෝධ වෙස්වා නිරෝධ වෙස්මි නිරෝධා වේදනා ස්කන්ධයෝ අනිච්චයි දුක්ඛයි අනත්තයි වේදනායෝ පනිච්චයි දුක්ඛයි අනත්තයි වේදනා උපාදානෝ නිරෝධ නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙස්වා විමෝ විමෝ සංඥා ස්කන්ධයෝ අනිච්චයි දුකයි අනත්තයි ස්කන්ධයෝ අනුච දුක්ඛයි අනත්තයි සංඥා උපාදානය නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා ඥා නිරෝධ වෙවා නිරෝධා නිරෝධ වෙවා සංඛාර ස්කන්ධයෝ අනිච්චයි දුක්ඛයි අනත්තයි සංසාුන්තෝනි දුක් සංඛාර උපාදානයෝ නිරෝධ වෙත්වා නීරෝ නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝ නිරෝධ වෙත්වා නිරෝධාමි නිරෝධ විඤ්ඤාණ ස්කන්ධයෝ අනිච්චයි දුක්ඛයි අනත්තයි විඤ්ඤානස්කන්ධයෝ පින්තයි විඤ්ඤාණ විඤ්ඤාණ උපාදානෝ නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා විඤ්ඤාණ පාදාෝ නිරෝධ වෙවා නිරෝධ වෙර වෙ
나에게도, 모두에게도. 나에게도, 모두에게도. (스님이 외고 대중이 따라 욈) rūpakkhandha는 anicca이고 dukkha이며 anatta입니다. rūpa upādāna가 nirodha 되기를. vedanākkhandha는 anicca이고 dukkha이며 anatta입니다. vedanā upādāna가 nirodha 되기를. saññākkhandha는 anicca이고 dukkha이며 anatta입니다. saññā upādāna가 nirodha 되기를. saṅkhārakkhandha는 anicca이고 dukkha이며 anatta입니다. saṅkhāra upādāna가 nirodha 되기를. viññāṇakkhandha는 anicca이고 dukkha이며 anatta입니다. viññāṇa upādāna가 nirodha 되기를, nirodha 되기를.
සාදු සාදු සාදු
sādhu, sādhu, sādhu.
සැනසුම් සමවති මගඵල ගුණ ලැබිලා සැනසුම් සුව හිත මෝහෙනි මිදිලා සැනසුම් දම්ම මගින් මග ඵලයට නැමි සැම සැනසුම ලබත්වා අද දැහැණින් හැදිලා
(노래) 쉼을 주는 samāpatti와 magga·phala의 덕을 얻어, 쉼의 기쁨 속에서 마음이 moha에서 풀려나, 쉼을 주는 dhamma의 길로 magga와 phala를 향해 기울어, 오늘 jhāna로 다듬어져 모두가 쉼을 얻기를.
සාදු සාදු සාදු සාදු සාදු
sādhu, sādhu, sādhu, sādhu, sādhu.