와하라까 코리아
CD027-28

CD027 · 28번째 · 23분 · 원문 녹음

gandhabba 풀이

ගන්දබ්බ විග්‍රහය.

හතේ සාකච්ඡා කරන දහම් ඒකටම අයිති ප්‍රශ්නයක් තියෙනවා.

이번에 나누는 dhamma 이야기와 바로 이어지는 물음이 하나 있습니다.

ඔබ වහන්සේ දේශනා කළ ආකාරයට ගන්ධබ්බයන් ඉවත් කළ හැකි ආකාරය පැහැදිලි කර දෙන්න කියලා කියනවා. ඔවුන්ගෙන් අප ජීවිත වලට බලපාන්නේ කෙසේද සුවඳ ආග්‍රහණය කරන ගන්ධබ්බයා අනුවෙන් හඳුන්වන කොටස කුමක්ද කියනයි අහන්නේ. [උගුර කෑරීම]

스님께서 말씀하신 대로, gandhabba들을 떼어 낼 수 있는 길을 밝혀 달라고 합니다. 그들이 우리 삶에 어떤 힘을 미치는지, 그리고 냄새를 맡아 먹는 gandhabba라는 이름으로 불리는 부분이 무엇인지를 묻습니다. [헛기침]

මේ මස්ලේ කයක් ඇතුව ඉන්න කය තියෙනකොට ඊට ඉස්සෙල්ලා අපි ඉස්සෙල්ලත් ඕක පැහැදිලි කරලා දුන්නා පටිසන්ධියේදී ඒක කය තියෙන අවස්ථාවක් ලැබෙනවා කර්මයෙන් හටගන්න කය ඒක තමයි අපි කාය දසක භාව දසක වතු දසක ආදී වශයෙන් ඉස්සෙල්ලාම සත්වයෙක් හටගන්නකොට තුනකින් ආරම්භ වෙලා හටගන්න කොටසක් ඉන්නවා.

이 살로 된 몸을 지니고 있을 때, 그보다 앞서 — 전에도 설명했듯이 — paṭisandhi 때에 몸이 생기는 계기가 옵니다. kamma로 생기는 몸, 그것이 kāya-dasaka, bhāva-dasaka, vatthu-dasaka 같은 것입니다. 중생이 맨 처음 생겨날 때 이 셋으로 시작해 생겨나는 무리가 있습니다.

දිව්‍යා බ්‍රහ්මාදී කොට්ඨාස වලට ඊට අනුකූල වන්නා වූ ආයතන ඒ මොහොතෙමත් පහළ වෙනවා.

deva나 brahma 같은 무리에게는 그에 걸맞은 āyatana들이 바로 그 순간에 나타납니다.

දැන් දෙවියෙකුට දසක 70ක් පහළ වෙනවා. ඒ 10හ ඒවා හතක්. චක්ඛු දසක සෝත දසක ගාන දසක ජිවහා දසක කියන හතරයි. කාය දසක, භාව දසක, වතු දසක කියන හතයි එක හැරේ පහළ වෙනවා ඕපපාතික සත්වයෙකුට දෙවියෙකුට. කාමාවචර ලෝකේ උප්පාද සත්වයෙකුට

deva에게는 dasaka 일곱이 나타납니다. 열씩 묶인 것이 일곱입니다. cakkhu-dasaka, sota-dasaka, ghāna-dasaka, jivhā-dasaka 이렇게 넷, 그리고 kāya-dasaka, bhāva-dasaka, vatthu-dasaka를 더해 일곱이 opapātika 중생인 deva에게 한꺼번에 나타납니다.

දෙවියෙකුට. කාමාවචර ලෝකේ උප්පාද සත්වයෙකුට දෙවියෙක් ප්‍රේතාදී කොටස වුනත් කාමාවචර ලෝකයට අයිති එහෙම ඒ කොටසේ වුනොත් එහෙම පහළ වෙනවා. එහෙම නැත්නම් මනුස්සවාදිය කට්ටියට

kāmāvacara 세계에 태어나는 중생이라면, deva든 peta 같은 무리든 kāmāvacara 세계에 딸린 그런 무리라면 그렇게 나타납니다.

වෙනවා. එහෙම නැත්නම් මනුස්සවාදිය කට්ටියට ඒ මොහොතේ පටිසන්ධික්ෂණයේදී කාය දසක භාව දසක වස්තු දසක කියන කොටස් තුන පහළ වෙලා ඊළඟ ක්ෂණයකදී නැ වැඩි මොහොතක් යන්නේ නැහ. අසුරු සැනක් ගහන මොතක් වන කටත් පුළුවන්. ඒ වගේ [උගුර කෑරීම] මොහොතකදී ඉතුරු දසක ටික පහළ ගන්ධබ්යා සම්පූර්ණ වෙනවා. එතකොට කියන ජාති සංජාතිය වෙනවා. සංජාති කියන්නේ.

그렇지 않고 사람 같은 무리에게는, 그 순간 paṭisandhi 찰나에 kāya-dasaka, bhāva-dasaka, vatthu-dasaka 셋이 나타나고, 다음 찰나에 — 오래 걸리지 않습니다, 손가락 한 번 튕기는 순간보다 짧을 수도 있습니다 — 그런 [헛기침] 순간에 남은 dasaka들이 나타나 gandhabba가 다 갖추어집니다. 그때 jāti가 saṃjāti가 됩니다.

ජාති සංජාතිය වෙනවා. සංජාති කියන්නේ. මෙන්න මේ සංජාති තමයි ගන්ධබ්බයා කියන්නේ.

saṃjāti라는 것, 바로 이 saṃjāti를 gandhabba라고 합니다.

දැන් මේ ගන්ධබ්බයා තණ්හාව උපාදාන කරගෙන ජීවත් වෙනවා කියනවා තණ්හාව උපාදාන කරගත්තහම මේ තෘෂ්ණාවෙන් යමක් අල්ලගත්ත නම් ඒ ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි දුස්සීල දුර්ගන්ධය ඇසුරු කරනවා සීල සුගන්ධය ඇසුරු කරනවා. මේ ක්‍රම දෙකක්.

이 gandhabba는 taṇhā를 upādāna로 삼아 살아간다고 합니다. taṇhā를 upādāna로 삼아 그 taṇhā로 무언가를 붙잡았다면 두 갈래가 있습니다. 하나는 dussīla의 나쁜 냄새를 가까이하는 것이고, 다른 하나는 sīla의 좋은 향기를 가까이하는 것입니다. 이 두 갈래입니다.

ගන්ධබ්බයා නරක අද්දවක් නම් ලබලා තියෙන්නේ ඒ කියන්නේ පාප ගන්ධබ්බයෙක් නම්, දුවති ගන්ධබ්බයෙක් නම්. එයා දුස්සීල දුර්ගන්ධයෙහි එල්බ ගන්නවා. පළමු ගන්දබ්බෙන් එතනින්.

gandhabba가 나쁜 bhava를 얻었다면, 곧 pāpa gandhabba, duggati gandhabba라면, 그는 dussīla의 나쁜 냄새에 매달립니다. 첫째 gandhabba는 그쪽입니다.

කර්ම ශක්තියෙන් මැවෙන ආහාරය ඒකට හරියන්නේ ජරා ආහාරයක් ඔහුටම ඇවිලා වෙනවා.

kamma의 힘으로 지어지는 먹이도 그에 걸맞게, 썩은 먹이가 그에게 저절로 생겨납니다.

ඒ වගේම නැත්නම් කොහින් කරනද? කර්මය පුණ්‍ය කර්මයට අනුකූල ආහාරයක් මැවෙනවා.

그렇지 않다면 무엇을 했느냐에 따라, puñña kamma를 했다면 그 kamma에 맞는 먹이가 지어집니다.

දැන් අර එක අවස්ථාවක් තියෙනවා ඒක මනුස්සයෙ කිසිම දානයක් දුන්නේ නෑ. දෙන්න කැමතිත් නෑ. නිකායා මොකන හකුරු හදලා ජීවත් වෙන මනුස්සය.

이런 이야기가 하나 있습니다. 어떤 사람은 아무 dāna도 한 적이 없었고 하고 싶어 하지도 않았습니다. 사탕수수로 당을 만들어 살아가던 사람이었습니다.

උපරුක් කෑලි අරගෙන උපරුක් ගස් මිටියක් බැඳගෙන යනකොට ළමේ කණඩාගා පස්වින් දුවන වලලු පුපුරුක් කෑල්ලක් ඉල්ල බේරෙන්න වැරෙන සමකෙන්ම යනගමක්ම උපරුක් කෑල්ලක් ඇවිලා පිටිපසට විසි කරලා යන්න ගියා. ආකාපිය කියලා. ඔච්චරයි දානයක් කරපු එකක් තිබෙන්නේ ජීවිතය.

사탕수수 조각들을 챙기고 사탕수수 한 단을 묶어 가는데, 아이가 울며 뒤따라 달려와 사탕수수 한 조각을 달라고 졸랐습니다. 떼어 내려고 걸어가던 그대로 사탕수수 한 조각을 꺾어 뒤로 던지고 가 버렸습니다. '옛다, 먹어라' 하고요. 그의 한평생에 dāna라고 한 것은 그것뿐이었습니다.

වෙන දානයක් දීලානේ. ලෝභකමෙන් හිටව නිසා ප්‍රේතය වෙලා උපන්නා. ඒ කියන්නේ ප්‍රේත ගන්න බයුතු වුණා.

다른 dāna는 하지 않았지요. 인색하게 살았기에 peta로 태어났습니다. 곧 peta gandhabba가 된 것입니다.

ඊට පස්සේ මොකද කරන්නේ මේහට පෙනවා උපකුවනාන්තරයක් මැවිලා තියෙනවා. කර්ම සත්‍යයෙන් ආහාරයක් සරස් වෙන හැටි.

그 뒤 어떻게 되느냐 하면, 그에게 사탕수수 숲이 지어져 있는 것이 보입니다. kamma의 힘으로 먹이가 마련되는 방식입니다.

බඩිගිනි වෙනකොට වෙන කන්න දෙයක් නෑහැ පේන්නේ උපනාන්තරය විතරයි. උපරුක් කැල්ලක් හයන්න කන්න ඕනේ කියලා හනම් ගිහිල්ලා උපරුක් අනාන්තරය ළඟට යනකොට උපරුක් නන්තරය එතර නෑ. අතුු දහම් වෙලා පිටිපස බලනකොට ආයේ පිටි පසේ පේරෙනවා.

배가 고파질 때 달리 먹을 것은 보이지 않고 사탕수수 숲만 보입니다. 사탕수수 한 조각 꺾어 먹어야겠다며 달려가 숲 가까이 가면 숲이 거기 없습니다. 사라져 버리고, 뒤를 돌아보면 다시 뒤쪽에 보입니다.

ඒ පැත්තට හැ දුවගෙන ආය කරන්න බලන ආයේ සතුරු දහම වෙලා. ආයේ බලනකොට පිටි පස්සේ ආයක.

그쪽으로 달려가 다시 꺾으려 하면 또 사라집니다. 다시 보면 뒤쪽에 또 있습니다.

ඌ උපක්‍රමයක් මතක් වුනා ඉස්සරහ ගිහින් බැරි එක පිටි පස්සේම ගිහින් අල්ල ගන්නම් කබ ඒකට පැත්ත හැරිලා ගිය වෙන්න බැරි. පිටිපසෙන් පිට පසල ගැහුවනාවම අහු වුණා. ක්‍රමය අල්ලගත්තා. පිටිපස්සෙන්ම පිටි

그러다 꾀가 하나 떠올랐습니다. 앞으로 가서는 안 되니 뒤로 가서 잡아야겠다, 옆으로 돌아서 가서는 안 되겠다. 그래서 뒷걸음으로 가서 등 뒤로 손을 뻗자 곧바로 잡혔습니다. 방법을 알아낸 것입니다.

ක්‍රමය අල්ලගත්තා. පිටිපස්සෙන්ම පිටි උකුරුක් කෑල්ලක් හඩාගෙන ඒ ලෝකේ උපරු ගන්ධබ්බ ලෝකේ උපරු මැවිද්දක්. මේ ලෝකේ තියෙන ඒවා නෙමෙයි. නමුත් මේ වගේම තමයි උට දැන්නේ. හදාගෙන ඒකෙන් කන්නවා. දැන් ඒකෙන් කන්න ඒ රසක් තියෙනවා ඔක්කොම තියෙනවා.

등 뒤로 해서 사탕수수 한 조각을 꺾었습니다. 그 세계의 사탕수수, gandhabba 세계에 지어진 사탕수수입니다. 이 세상에 있는 것은 아니지만 그에게는 똑같이 보입니다. 꺾어서 먹습니다. 먹어 보면 맛도 있고 모든 것이 다 있습니다.

ඒක හම්බුනේ පිටිපස්සට විසි කරම එක පිටිපස්සේ මකන්න තමයි හම්බවුේ. විසි කළේ ඉස්සරහට කැමැත්තෙන් දුනා නෙමෙයි පිටිපස්සනට විසි කරලා ගියේ. ඒකත් විනක්

그것을 얻은 것은 뒤로 던졌기 때문에, 뒤에서만 얻게 된 것입니다. 앞으로 기꺼이 준 것이 아니라 뒤로 던지고 갔으니까요.

පිටිපස්සනට විසි කරලා ගියේ. ඒකත් විනක් නුත්තුව ඒ විඳට හම්බවුනේ මොකක්ද පිටිපස්සට හම්බවෙන උපෝම පිටිපස්සෙන් ගිහිල්ලා හිඩායන කනවිතත් ඉස්සරහට හැරනොත් කන්න ඒකම අතුවිදහෙනවා. කර්ම ශක්තිය හැදිලා තියෙන හැ. මෙන්න ගන්ධබ්බ ලෝකයේ ඉන්න අයට කර්ම ශබ්දයෙන් ආහාර ඇවිෙන හැ.

그렇게 준 방식대로 얻은 것이 바로 등 뒤로 얻는 사탕수수입니다. 뒤로 가서 꺾어 먹을 수는 있지만 앞으로 돌아서면 그것마저 사라집니다. kamma의 힘이 그렇게 짜여 있는 것입니다. 이것이 gandhabba 세계에 있는 이들에게 kamma의 힘으로 먹이가 생겨나는 방식입니다.

එතකොට පිටිපසට විදි කරපු උපරුක් කෑල නිසා පිටිපසට හම්බුනා. ආපුතේ කාපන් කියලා ඉස්සරහටම වෙනවා මිනිහාට ඉස්සරහටම හම්බවෙනාන්තරයක් මැගෙන්න පුළුවන් එහෙම කඩාගන්නා.

뒤로 던진 사탕수수 조각 때문에 뒤로 얻었습니다. '옛다, 먹어라' 하고 앞으로 주었다면, 그 사람에게 앞쪽에 사탕수수 숲이 지어져 그대로 꺾어 먹을 수 있었을 것입니다.

දැන් ඔය වගේ මිනිස්සු බල්ලෙකුට හරි කන්න දුන්නා නම් වෙන දානයක් දීලා තිබු නැත්නම් ඒක මතු වෙලාට ඒ දුන ආහාරයක් ඉස්සරහා පේනවා මොනවා හරි පතක දාලා බල්ලක දීපු හැටියෙනවා මාගේ ආහාරයක් තියෙනවා ගැහිලා පේනවා. ඒක කෑහැ හැති. කවුරක් දෙනක් දෙන කෙනෙක් නෑහැ. ඊගම් වල දාව දෙන කෙනෙක් නැහැ. බල්ල දුන්න විදිහ එකක් තමයි හම්බවෙන්නේ එහෙම දුන්නාම.

그런 사람이 개에게라도 먹을 것을 주었다면, 다른 dāna는 하지 않았더라도 그것이 드러날 때 그 준 먹이가 앞에 보입니다. 무언가를 그릇에 담아 개에게 준 그 모습 그대로 자기 먹이가 놓여 있는 것이 보입니다. 그것을 먹을 수밖에 없습니다. 차려 주는 사람도 없고 접시에 담아 주는 사람도 없습니다. 그렇게 주었다면 개에게 준 방식 그대로 얻게 됩니다.

ගරුවෙන් දුන්න නම් දානයක් ඒක ගරු විදිහට එයාට හම්බවෙනි කර්ම ශක්තියක් හැදෙනවා. මෙන්න මේ ගන්ධබ්බ අත්බැවි ඉන්නකොට තමන් කරනද පුණ්‍ය කර්මය දානමය පුණ්‍ය කර්මයකට අනුකූල කණ්ඩ හම්බවෙන ක්‍රමයක් කර්ම ශක්තියෙන්ම ඇවිදලා?

공손하게 dāna를 했다면 그것이 공손한 방식으로 그에게 돌아오는 kamma의 힘이 생깁니다. 이렇게 gandhabba bhava에 있을 때, 자기가 지은 puñña kamma, dāna로 된 puñña kamma에 걸맞게 먹을 것을 얻는 길이 kamma의 힘으로 생겨나는 것입니다.

අන්න එහෙම කරපු කට්ටිය ඒ ආහාරයෙන් ජීවත් වෙනවා. අන්න ඒක තමයි කිව්වේ ගන්ධබ්බයා තණ්හාව උපාදාන කරීවත් වෙනවා කිව්වේ යම් තැනකද තමන් හාරා හිටිය දානමය වශයෙන්. ඒක උපාදානය කර ඒකට බැඳෙනවා.

그렇게 한 이들은 그 먹이로 살아갑니다. 그것이 'gandhabba는 taṇhā를 upādāna로 삼아 살아간다'는 말의 뜻입니다. 자기가 dāna로써 어느 곳에 마음을 붙이고 있었다면, 그것을 upādāna로 삼아 거기에 묶입니다.

ඒක තමයි උපාදානය කරගන්නේ. තණ්හාව කන්න බැ. තණ්හා බැඳෙන්න යමක් තියෙන්න ඕනේ. තමන්ට ආසාවෙන් බැඳෙන්න යමක් තිබිලා යම් අරමුණක් එන්න ඕනේ තණ්හාවක් හටගන්න.

그것을 upādāna로 삼는 것입니다. taṇhā 자체를 먹을 수는 없습니다. taṇhā가 묶일 무언가가 있어야 합니다. 바라는 마음으로 묶일 무언가가 있고 어떤 대상이 와야 taṇhā가 생깁니다.

[උගුර කෑරීම] අරමුණක් මනසට එන්නේ නැතුව තණ්හාවක් ගොඩනැගින්න විදිහක් නෑහ.

[헛기침] 대상이 마음에 오지 않고서는 taṇhā가 일어날 길이 없습니다.

දැන් තණ්හාව උපාදානය කරගෙන් ජීවත් වෙනවා කියන්නේ ඒ තණ්හා කළේ යම්කිසි දේකට තණ්හා කියන්නේ තණ්හාව වෙනවා. තණ්හා කියන්නේ පාපයක් කිව්වට බැර. ඒක භව ධර්මයක්. භවධර්මය තණ්හාව

taṇhā를 upādāna로 삼아 살아간다는 것은, 어떤 것에 바라는 마음을 일으킨 그것이 taṇhā가 된다는 말입니다. taṇhā를 그저 pāpa라고만 할 수는 없습니다. 그것은 bhava의 dhamma입니다. bhava의 dhamma인 taṇhā입니다.

ඉතින් යම් තැනක හාලා හිටියෙනවා. දන්දීම හොඳයි කියලා එතන හාවෙලා හිටියනම් දානමය තණ්හාවක් ඔහුට එනවා.

그러니 어느 곳에 마음이 붙어 있었다면, dāna를 하는 것이 좋다고 거기에 마음이 붙어 있었다면 dāna를 향한 taṇhā가 그에게 옵니다.

ඒත් අනුකූලව උපාදානය කරෙන්නේ ඒකේ බැඳිලා. ඒ කරපු දේට අනුකූලව ඔය ලැබිලා එනවා උටකන්. එතකොට ඒතින් ඔහු ඒ සස තෘෂ්ණාව ලබාගන්නවා. ඒ රසය ලබාගන්නවා ඒ. ලබාගන්න ජීවත් වෙනවා. මෙන්න මෙහෙම එක ක්‍රමයක්.

그에 맞게 upādāna하는 것은 그것에 묶여서입니다. 자기가 한 일에 맞게 그것이 그에게 주어집니다. 그때 그는 거기서 그 맛을 향한 taṇhā를 얻고, 그 맛을 얻으며, 그것으로 살아갑니다. 이것이 한 가지 방식입니다.

අනික් ක්‍රමය තමයි යම්කිසි කෙනෙක් පවුලක ඉඳලා මැරෙනකොට දැන් අම්මා තාත්තා මලො දරුවන්ට කන්නල දීලා තියෙනවා. රාජිය මහන් හරි හම්බ කරෙම දීලා තියෙනවා. මේ වගේ යමෙක් පෝෂණය කරලා තිබුණා නම් ඒ පෝෂණය කරලා තියෙන්නේ විශේෂයෙන් ගෙදර ඉන්න අයයි. දැන් එයා මැරිලා ඇවිදිලා එයාට කණ්ඩාම් ක්‍රමය හැදිලා තියෙන කර්ම ශක්තියෙන් ගෙදර ඉන්න අයට කන්න බොන්න දුන්නේ එකේ විපාතය ඔහුට ගෙදර ඉන්න අයගෙන් කණ්ඩ බොන්න හම්බවෙන විදිහටයි ඉදිලා තියෙන්නේ.

다른 방식은 이렇습니다. 어떤 사람이 가족과 함께 살다 죽을 때, 어머니 아버지, 동생들, 자식들에게 먹을 것을 주어 왔습니다. 일을 해서든 벌어서든 먹여 왔습니다. 이렇게 누군가를 먹여 살렸다면 그 먹여 살린 이들은 주로 집에 있는 사람들입니다. 이제 그가 죽어 떠돌 때 그에게 생긴 먹을 것 얻는 방식은, 집 사람들에게 먹고 마실 것을 준 kamma의 vipāka로 집 사람들에게서 먹고 마실 것을 얻는 식으로 짜여 있습니다.

ඒ නිසා අනිත් ගිහි බැලුවට හරියන්නේ නැහැ. ගෙදරින් දින්නඑක හම්බ වෙන්නේ. මොකද ඕකට හිමිකම ඒ අනිත් අයට දෙන්න කැමති නැහැ ගෙදර ඉන්න අය හරි දෙන්න කැමති නැහැ. එහෙනම් ගෙදර ඉන්න අයට දුන්නඑකේ විපාකය ඔහුට තියෙනවා.

그래서 다른 데 가 봐도 맞지 않습니다. 집에서 주는 것만 얻게 됩니다. 왜냐하면 그 몫을 다른 이들에게는 주고 싶어 하지 않았고 집 사람들에게만 주고 싶어 했기 때문입니다. 그러니 집 사람들에게 준 것의 vipāka가 그에게 있는 것입니다.

ඔහුට කන්න හම්බෙනවා ගෙදර ඉන්න අයට දුන්න එකේ ඒ ක්‍රමය එහෙම තමයි එයා ක ආවිලා ජීවත් වෙන්නේ. අන්න ඒක තමයි කියන්නේ මැරුනාට පස්සේ මැරෙච්ден තමන්ගේ ගෙවල් වලට ආපහු ඇවිදිලා දර මැහියොල අගු පල්ලවල බිත්ති මුළු වල ඔය තැන්වල තැන තැවා කියලා. කෑමදුල් කෑම දාන තැන්වල ඉන්නවයි කියලා.

그는 집 사람들에게 준 것으로 먹을 것을 얻습니다. 그런 방식으로 그는 찾아와 살아갑니다. 그래서 죽은 뒤에 죽은 이가 자기 집으로 돌아와 장작 선반이나 처마 밑, 벽 구석 같은 곳에 머문다고 하는 것입니다. 음식 찌꺼기를 버리는 곳에 있다고들 합니다.

ඉතින් ඉඳුල් කෑම දාන තැන්වල ඉන්න මොනවා හරි විදෙක්ට හම්බවුනහම හොඳ කොටස තමන් කනවා. කාලා ඉතුරු ටික අහිත අයට තියෙනවා. ඉඳුල් කරපු එකේ ඉතුරු ටි. ඒ ජාතිය නම් කොර කර හිටිය එයාට ඉඳුල් කෑම තමයි අ හම්බ ගෙදර ඉන්න කට්ටිය. දානයක් දෙන්න හිතෙන්නේ නැ.

찌꺼기 버리는 곳에 있다가 무언가를 얻게 되면 좋은 부분은 자기가 먹고, 먹고 남은 것을 다른 이들에게 남겨 두는 식으로 살았다면, 먹다 남긴 찌꺼기 같은 것을 그렇게 해 왔다면 그에게는 찌꺼기 음식만 얻어집니다. 집 사람들은 dāna를 할 생각이 들지 않습니다.

මහල මැරිච්ච එක්කෙනා දුෙන් දානයක් දීලා පිනක් දෙන්නවා ගෙදර ඉන්න අයට හිතෙන්නේ නැහැ. රූය කර්ම ශක්තියෙන්ම ඒක වැහිලා.

죽은 이를 위해 dāna를 하여 puñña를 주겠다는 생각이 집 사람들에게 들지 않습니다. 그 사람의 kamma의 힘 때문에 그것이 가려진 것입니다.

අපිට දුන්නෙත් මෙහෙමයි. අපිට ඕවර ගන්න බැහැ. අදහස එනවා එහෙම කර්ම ශක්තිය මර දෙන්න හිතෙන අදහස වැහිලා යනවා අර දරුවහින් දන් දෙද හිතෙන්නේ නැ. ඉතින් මොකද කරන්නේ

'우리한테도 이렇게 주었지. 우리가 그런 걸 해 줄 수는 없어.' 이런 생각이 듭니다. 그 kamma의 힘이 주고 싶은 생각을 덮어 버립니다. 그 자식들에게 dāna를 할 생각이 들지 않습니다. 그러면 어떻게 하느냐 하면,

අර කාපු ඉඳුලක මොනවා හරි එකක් නුනන් ලාරුවට දුන්නේ ඉඳුලක් ජාතිය වැඩපිළක්ම දෙන්න තමයි හැදෙන්නේ. එතකොට කියනවා කොහෙගෙන් ආපුම දොපිදීපන් කියලා හකම් තියෙනවා. ඒකාපන්නත් දොපි දෙවෙනි යපන්.

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

ඒ මොකද කරන්නේ දැන් කන්න දිය ආ පලන් බලන්න බලමු ඒ කියන්නේ කෑලට කාදරකමේ අර ඉන් එක අර පොඩි එකට පර කයක් මොනවා හරි කෑල්ල කාපු කින් ආ මේ කාල පලෙන් තියාඩිලා නිතරම

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

[උගුර කෑරීම] දැන් ඔය වදිය ගතියක් එහෙම ආව නම් අර ගෙදර ඉන්න අහකදාන ඉඳු ටික තමයි කර්ම ශක්තිය කන්න හම්බ වෙන්නේ.

[헛기침] 그런 성향이 왔다면, 집 사람들이 내다 버리는 찌꺼기만 kamma의 힘으로 먹게 됩니다.

දුන්න හැටියටමයි හම්බ වෙන්නේ.

준 그대로 얻는 것입니다.

ආරෙන් බොහොම හොඳට හොඳ කොටස දීලා මම ඉතුරු වෙනිකක්නවා දරුවෝ කන්න එපැති ඉතින් වුනේ නැහැ හැදෙන්න ඕනේ කියලා එහෙම දෙන ඒ විදිහම දෙන්න හිතෙනවා පළවෙනි කොටස අපි දානයක් දීලා අම්මාර පින් දෙමු තාත්තා අර පින් දෙමු කියලා අදහසනවා. එයා අර ඒ විදිහට හැසන සුඛෝබෝගී විදිහට ලැබෙනවා. මේ තියෙන්නේ

반대로 아주 좋게, 좋은 몫을 내주며 '나는 남은 것을 먹을게, 아이들 먹어라, 잘 자라야지' 하고 그렇게 준 이에게는 자식들도 똑같이 주고 싶은 마음이 듭니다. 첫 몫으로 'dāna를 하여 어머니께 puñña를 드리자, 아버지께 puñña를 드리자' 하는 생각이 납니다. 그는 그렇게 넉넉히 누리는 방식으로 받게 됩니다.

සුඛෝබෝගී විදිහට ලැබෙනවා. මේ තියෙන්නේ දානය දුන්න හැටියට තමයි තමන්ට දානයේ ලැබෙන්නේ.

이처럼 dāna를 준 그대로 자기에게 dāna의 결과가 돌아옵니다.

ඒ නිසා කියනවා සියතින් දන් දෙන්න, ගෞරවයෙන් දන් දෙන්න, චිත්තප්‍රසාදයෙන් දන් දෙන්න කියන්නේ ලැබීම වෙන්නෙත් ඒකටම.

그래서 제 손으로 dāna를 하라, 공손히 dāna를 하라, cittappasāda로 dāna를 하라고 하는 것입니다. 얻는 것도 바로 그대로이기 때문입니다.

එහෙම දුන්නට පස්සේ අනිත් අයත් දින හලා දෙනවා ඒකට මට ඉල්ලන්න දෙයක් නැහැ. දෙන්න හිතෙනවා. එහෙම වාසනාවක් පහළ වෙනවා. දන් දුන්න හැටියට තමයි ඒකේ ආපහු ලබන වාසනාව පහළ වෙන්නේ. දුන්නේ කොහොමද? හේතුවට අනුකූලයි ඵලය. ඒ ක්‍රමය තියෙන්නේ.

그렇게 준 뒤에는 다른 이들도 기억해서 줍니다. 그러니 내가 달라고 할 것도 없이 주고 싶은 마음이 듭니다. 그런 복이 생깁니다. dāna를 한 그대로 되받는 복이 생깁니다. 어떻게 주었느냐에 따라, 열매는 까닭에 맞습니다. 그렇게 되어 있습니다.

ඉතින් එතකොට පුද්ගලයා දෘෂ්ටීල දුර්ගන්ධය ඇසුරු කරන්න නම් හිටියේ. ඔහුට ප්‍රිය කරන දෙයක් වෙන්නේ ලෝකේ කෑමක් වශයෙන් දුර්ගන්ධ දෙයක්. ඔහුට සුවඳ කෑමට ප්‍රිය කරන්නේ නැහ. යරා දෙයක්, දුර්ගන්ධ දෙයක් තමයි ඔහුට කෑමට හිතෙන්නේ. මොකද මෙලොව හිටපු ගති ලක්ෂණය

그러니 사람이 dussīla의 나쁜 냄새를 가까이하며 살았다면, 그가 좋아하는 먹을거리는 이 세상의 것 가운데 나쁜 냄새가 나는 것입니다. 그는 향기로운 먹이를 좋아하지 않습니다. 썩은 것, 냄새나는 것만 먹고 싶어 합니다. 이 세상에 있을 때의 성향 때문입니다.

සීල සුගන්ධය ඇසුරු කරගෙන හිටියපු කෙනෙක් හිටියා නම් එයාට සුවඳ කෑම වලට ආසා වෙනවා. අරමුණු වෙන්නෙත් ලැබෙන්නේ සුවඳ. අන්න එයා සුව ගන්ධයක්. එයා මල් සුවඳ, මුල් සුවඳ, ගෙඩි සුවඳ, කොළ සුවඳ, පළතුරු සුවඳ, සුවඳ ගහන දේවල් වලින් පිරිසිදු දේවල් වලින් ආහාර හිත් වෙනවා එතකොට ඒ අයට තමයි දේව කොට්ඨාසය. ගන්ධබ්බ

sīla의 향기를 가까이하며 살던 사람이었다면 향기로운 먹이를 좋아합니다. 대상이 되는 것도 얻는 것도 향기입니다. 그는 향기로운 gandhabba입니다. 꽃향기, 뿌리 향기, 열매 향기, 잎 향기, 과일 향기 같은 향기 나는 것들, 깨끗한 것들로 먹이를 삼게 됩니다. 그런 이들이 deva 무리입니다.

කොට්ඨාසය. ගන්ධබ්බ කායික අවස්ථාවක් තියෙනවා. ගන්ධබ්බ අවස්ථාව කපුටක් ගන්ධබ්බ අවස්ථාවක් තියෙනවා. දැන් මිනිහෙක් මැරිලා ඉන්නවා කපුටියි තියෙන්නේ.

gandhabba의 몸에도 여러 상태가 있습니다. 까마귀 gandhabba 상태라는 것도 있습니다. 어떤 사람이 죽었는데 그에게 까마귀 성향이 남아 있는 경우입니다.

දැන් ගන්ධබ්බ ලෝකේ මහා පුදුම ජාතියෝගින් ඉන්නවා. දැන් මිනිස් කය ඇතුව මිනිස් ගන්ධබ්බ කය විදිහලා කකුටෙක් වෙන්න තියෙනවා නම් තව ඉදිරියට මිනිස් කර්ම ශක්තියක් තව ගෙවි ගෙවීන් අවසාන කොහොම මොහොතනද යන්නේ. ඒක අවසාන වෙන්න කිතුවේ ඊලත් ලබන්න කපුටුවත් බැ නම්. ඒක නම් ඔහුගේ චේතනාතාවය.

gandhabba 세계에는 아주 놀라운 무리들이 있습니다. 사람 몸을 지닌 사람 gandhabba로 있다가 까마귀가 될 처지라면, 앞으로 남은 사람의 kamma 힘이 닳고 닳아 끝나는 순간에 이르고, 그것이 끝나면 다음에는 까마귀가 될 수밖에 없다면, 그것이 그의 cetanā가 만든 성향입니다.

ගති ලක්ෂණ පහළ වෙනවා කපු ගතිය ඉන්න පටන් ගන්නවා මිදි ගන්ධබ්බයාට. කකුටු ගතියට අනුව කපු හැඩගන්නවා.

그 성향이 드러나 그 gandhabba에게 까마귀 성향이 생기기 시작합니다. 까마귀 성향에 따라 모습이 까마귀처럼 바뀌어 갑니다.

ටික දවසක් එනකොට නාහය තිබවිච්චක උල්ලා හොක් වෙලා. මිනිස් ඇඟට කකුටු හොරසන්න කපුටු ඔලුව හැදිලා. මිනිස් ඇඟ හැදිලා. දැන් බලනකොට කකුට ඔලුව තියෙන මිනිස්සු පරියා ඉන්නවා ඒ

며칠 지나면 코가 있던 자리가 뾰족해져 부리가 됩니다. 사람 몸에 까마귀 머리가 생겨납니다. 머리는 까마귀, 몸은 사람입니다. 그래서 보면 까마귀 머리를 한 사람 무리가 있습니다.

කකුටෙක් වෙන්න ක්‍රියාත්මක වන ගන්ධබ්බය ඔහොම ගිහිල්ලා හිතම් මිනිස්ව චුත වෙලා පටිසන්ධිය ලබනවා කපුටු අත්බැවට එයා කැරකිලා දින කකුට එක්ක වෙලා හිටන් හිත්නා කකුටු ගන්ධබ්බයෙක් කියලා. දැන් ඒ ලෝකේ නැ ගන්ධබ්බ කපුටක්.

까마귀가 되는 쪽으로 작동하는 gandhabba는 그렇게 가다가 사람으로서 cuti하여 까마귀 bhava로 paṭisandhi를 얻습니다. 그는 떠돌다 까마귀들과 어울려 지내기도 합니다. 까마귀 gandhabba라고 합니다. 이제 그 세계의 gandhabba 까마귀가 된 것입니다.

ඒක ගන්ධබ්බ ලෝකේ ගිහිල්ලා ගිහිල්ලා කපුට වස්රයට යනවා. න් අතර ඉන්නවා වගේ හිටා.

그것은 gandhabba 세계에서 떠돌고 떠돌다가 까마귀 무리로 갑니다. 그들 사이에 끼어 있는 것처럼 지냅니다.

කපු සංවාසයකදී මොකද වෙන්නේ ගිහිල්ලා කපු ගැවට ගිහිටම් ඔක්කම් තියෙනවා කපුරු ගන්ධය. ඒකෙන් කපුරයෙක් වෙලා උපදිනවා එතන. දැන් උපදින ක්‍රම

까마귀들이 짝지을 때 어떻게 되느냐 하면, 가서 까마귀 자궁에 들면 모든 것이 갖추어져 있습니다. 까마귀의 냄새입니다. 그것으로 거기서 까마귀로 태어납니다. 이것이 태어나는 방식입니다.

දැන් මිනිහෙක් මැරලා නැහටම් බල්ලෙක් පෙන්නනම් පාප කර්මයක් කරලා තිබුනේ. තව මිනිස් පටිසන්ධිය ශක්තිය තියෙනවා නම් මිනිස් ගන්ධයක් පේරලා පැත්ත කරලා ඉන්නවා මිනිහලා.

어떤 사람이 죽을 때 개가 될 pāpa kamma를 지어 놓았지만, 아직 사람 paṭisandhi의 힘이 남아 있다면, 사람 gandhabba의 모습으로 한쪽에 머물러 있습니다.

ඔය ලෝකේදී මොකද කරන්නේ පිර දවසක් යනකොට එන්න එන්න හොම්බ හැදුලා. දැන් මිනිස් හැඟ තියෙන්නේ. මිනිස් මුල හොම්බ වෙලා බළු හොම්බ වෙලා. බළු කම් ටිකක් අයදිලා ඔලුවයි මිනිස් හැඟයි ියන. තව ටික දවසක් ගැන පරිවර්ත් වෙන්න හන අත්ය ඔක්කොම වැඩි හට වඳුර යනවා වගේ නැගිටිලත් යනවා බිම ගාලත් යනවා ඔ විදියට හැදෙනවා. ඔහොම ඔහොමහොම

그 세계에서 며칠이 지나면 점점 주둥이가 생깁니다. 몸은 아직 사람 몸인데 사람 얼굴이 주둥이, 개 주둥이가 됩니다. 개 같은 모습이 조금씩 생겨 머리는 개, 몸은 사람입니다. 며칠 더 지나면 바뀌어 가면서 손발 모두가 달라져, 원숭이처럼 일어서서 가기도 하고 바닥을 기어가기도 합니다. 그렇게 만들어져 갑니다.

යනවා ඔ විදියට හැදෙනවා. ඔහොම ඔහොමහොම පරිවර්තනය වෙලා ගිහිල්ලා එනම් බලු ගන්ධබ්බයක් වත්තරලා පරිවාර්තනා මේ හා චුත වුණා පටිස වුනා බළු පටිසන්ධිය.

그렇게 바뀌고 바뀌어 개 gandhabba가 되면, 바뀜이 끝나 cuti하고 paṭisandhi, 곧 개의 paṭisandhi를 얻습니다.

ඒ කළහම බු පටිසන්ධිය ලබලා ඒ ලෝකේම බුගන්ධබ්බයක්. මැරෙනකොට මිනිස් ගන්ධබ්බයක් පරිවර්ධනය නැත්නම් බලු ගන්ධබ්යා වෙලා ගිහිල්ලා ඉතින් බළු සැලෑ යනවා. බල්ලුවා ආසරය ඉන්නවා.

그렇게 개 paṭisandhi를 얻어 그 세계에서 개 gandhabba가 됩니다. 죽을 때의 사람 gandhabba가 바뀌어 개 gandhabba가 되어서는 개 무리로 갑니다. 개들 곁에 머뭅니다.

බලු සංවාසයක් එදෙනාක බළු ගැව ඔක්කම් තියෙනවා. ඊට පස්සේ බල්ලෙක් වෙලා උපදින්නවා.

개들이 짝지을 때 개 자궁에 모든 것이 갖추어져 있습니다. 그 뒤 개로 태어납니다.

ඔය අතර කාලය තුළ මොකද දැන ගණන්බ්බ ලෝකයේ මැවෙනජ ආහාරයන් තමයි ආහාර කරගන්නේ. ආහාර කරන්නේ ඒකෙන් ජීවත් වෙනවා. ඉතින් ගෙවල් වල ඉන්නකොටත් වෙන්නේ පුද්ගලය ඔහොමයි. ඉතින් ඔය පරිවර්තනය වෙන්න ඉස්සෙල්ලා තමයි හත් දවසේ දානේ තුන් මාසේ දානේ කියලා ඉක්මැටික්ම දන් දෙන්නේ මුල් කාලය ඔන්න ඔය හේතුව.

그 사이 동안에는 gandhabba 세계에 지어지는 먹이를 먹이로 삼습니다. 그것을 먹고 그것으로 살아갑니다. 집 안에 머물 때도 사람은 그렇게 지냅니다. 그렇게 바뀌기 전에, 이레 dāna, 석 달 dāna 하면서 처음 시기에 서둘러 dāna를 하는 까닭이 바로 이것입니다.

න් මැරිලා අවුරුදු ගානක් යනකොට මොනවාහරි වෙනත් තියෙන පරිවර්තන බොහෝකොට වෙලා ඉවරයි.

죽고 나서 여러 해가 지나면 무엇이 되었든 바뀔 것은 대부분 이미 바뀌어 끝나 버립니다.

එහෙනම් පරිවර්තනය වෙන්න යන අවස්ථාවේදී බේරගන්න සම. අර කවුරු හරි මළට පස්සේ හත් දවසේ දානයක් තුන් මාසේ දානයක් ආදි වශයෙන් ඉක්මන ටිකමට [උගුර කෑරීම] දාන ටිකක් ඉස්සෙල්ලා දෙන්නේ. අර පරිවර්තනය වෙද ඉස්සෙල්ලා පුණ්‍ය ශක්තියක් වැඩුනහම අර පරිවර්තනය නැවතිලා අරමුණු වෙනවා. අර පින ඒ යහපත් දේ අරමුණු වෙනවා. එතකොට වෙන්න යන

그러니 바뀌려는 때에 건져 낼 수 있습니다. 누가 죽으면 이레 dāna, 석 달 dāna 하는 식으로 [헛기침] 서둘러 먼저 dāna를 하는 것은, 바뀌기 전에 puñña의 힘이 커지면 그 바뀜이 멈추고 대상이 달라지기 때문입니다. 그 puñña, 그 좋은 것이 대상이 됩니다.

ඒ යහපත් දේ අරමුණු වෙනවා. එතකොට වෙන්න යන අත්දැවට පත්වෙලා නැහැ. ගෙන් යන්න ගිය එකට ඊට වඩා බලවත් පුණ්‍ය කර්මයක් විඳිලා. ඒක කුසල කර්මයත් එක්ක වැඩිලා. එතෙන්දි පුද්ගලයා බලගැන්ෙනවා ඊළඟ අත්වාව යහපත් අත්බැවකට එන්න. එහෙම වුනොත් අර පරිවර්තනය වෙන්න ගිය එකක් නැවතුනා. ආපහු ක්‍රියාත්මක වෙලා. තව චුත වෙච්ච නැති නිසා.

그러면 되려던 bhava에 이르지 않습니다. 가려던 것보다 더 강한 puñña kamma를 겪어 kusala kamma와 함께 자라납니다. 그때 그 사람은 다음 bhava로 좋은 bhava에 이를 힘을 얻습니다. 그렇게 되면 바뀌려던 것이 멈추고 다시 다르게 작동합니다. 아직 cuti하지 않았기 때문입니다.

දේව පටිසන්ධියක් ලබන්න පුළුවන් නම් ඒ ගතිය ඉන්නවා. එතකොට සළු ලැබිලා මිනිස්සු ඇඟ තියෙන්නේ සළු ලැබිලා ඔය විදිහට දේව සළුව පහළ වෙලා දිව්‍යආකාරේස් විදිහට කය ටික හැඩ ගැහිලා මිනිස් බෙන් චුත වෙච්ච කාම දිව්‍ය කායට පරිවර්තනයක් හැදෙනවා දිව්‍ය කයක්. එයා ඊට පස්සේ දෙවල පේනවා. එයාට හිමි තැන දික්කලා තවක් කරන්නේ මනෝමය කයෙන් යන්න පුළුවන් එයා හිටපු තැන. එයා ගිහිල්ලා එතනට ගියාට පස්සේ දේව කයෙන් නිර්ම වෙනවා එතෙන්දි. ඉතින් මේට

deva paṭisandhi를 얻을 수 있다면 그 성향이 생깁니다. 그러면 옷을 얻습니다. 사람 몸에 옷이 생기고, 그렇게 deva의 옷이 나타나 deva의 모습으로 몸이 다듬어지면서, 사람 bhava에서 cuti한 이가 kāma deva의 몸으로 바뀌어 갑니다. deva의 몸입니다. 그 뒤 그에게는 deva들이 보입니다. 그에게 제 자리가 보이면 manomaya 몸으로 그가 있을 곳으로 갈 수 있습니다. 그곳에 가면 거기서 deva의 몸으로 지어집니다.

දේව කයෙන් නිර්ම වෙනවා එතෙන්දි. ඉතින් මේට පුද්ගලයා එතනින් මුදවාගන්නේ ඊට අනුකූල ගාන දීලා. මොනවා හරි යහපත් දේවල් කරලා ඒ

그러니 그 사람을 거기서 건져 내는 것은 그에 걸맞게 dāna를 주는 것으로써입니다.

දීලා. මොනවා හරි යහපත් දේවල් කරලා ඒ පුණ්‍යානුමෝදනා කරනකොට ඇතුරේ ඉන්න එක්කෙනා බලාපොරොත්තුව ඉන්නේ පරහේ අත කියන එකයි ප්‍රේත වීන්ට අත හොලා ඉන්න කාලය තමන්ට කොරගන්න බැරි වුණා නම් ඔය අනුන්ට අතපාන්න වෙනවා කවද අනුන්ට අතපා අපිපි ගන්න හේතු වෙනවා තමන්ගේ ගෙදර ඉන්න අයට කන්න බොන්න දීලා හරි උදව් උපකාර කරලා තිබිච්ච ඒ පින තමන්ට හේතු වෙනවා ඒ දාසල ඒ අය දෙන දේ ලබාගන්න හේතු වාසනාව ලැබෙනවා. ඉතින් ඒ නිසා ඉන්න අය පින් කරලා හිටන් ඒ අයට පින්දීම විශේෂ දෙයක්.

무언가 좋은 일을 하고 puññānumodanā를 할 때, 저쪽에 있는 이가 바라는 것은 남의 손입니다. peta가 되어 손을 내밀고 있는 때, 스스로 마련해 둘 수 없었다면 남에게 손을 내밀어야 합니다. 언제 남에게 손을 내밀어 얻을 수 있느냐 하면, 자기 집 사람들에게 먹고 마실 것을 주었거나 도와준 그 puñña가 까닭이 되어 그들이 주는 것을 얻을 복이 생깁니다. 그러니 남은 이들이 puñña를 지어 그들에게 puñña를 주는 것은 특별한 일입니다.

දැන් පුතෙක් ලැබිනියහම අම්මලා දරුව සන්තෝස වෙනවා. දෙම අපිය සන්තෝස වෙනවා. මොකද බලාන පස්සේ අපි වෙනුවෙන් දාන දෙනවා.

아들이 태어나면 어머니들이 기뻐합니다. 부모가 기뻐합니다. 왜냐하면 나중에 우리를 위해 dāna를 해 줄 것이기 때문입니다.

ඒ හිත අපි පුතෙකුට කැමතියි කියලා. එහෙම අම්මලා තාත්තාලා සන්තෝස වෙනවා. මොකද හේතුව? අර ලැබෙන අම්මා තාත්තා හරි හම්බ කරලා හදලා කරලා තිබිච්ච දේ භුක්ති විදින්න හම්බෙන්නේ පුතා. ්දුව කොයහැට හරි දෙනවා. පුතා ගෙදර ඉන්නවා. මේ අම්මා තාත්තා හරි හම්ප කිරිවා දුක් විදින්නේ පුතා.

그 마음으로 아들을 좋아하는 것입니다. 그래서 어머니 아버지들이 기뻐합니다. 무슨 까닭이냐 하면, 부모가 벌어 마련해 둔 것을 누리게 되는 이가 아들이기 때문입니다. 딸은 어떻게든 시집을 보냅니다. 아들은 집에 남습니다. 부모가 애써 벌어 고생한 것을 받는 이가 아들입니다.

ද එතකොට අරගොල්ලන්ට ලැබීම ලබන්න හේතු තියෙනවා. ඒගොල්ලෝ දාඩිය අහතන් හරි හම්බ කරපු අවා මෙහෙ තියෙනවා. හිමිකව පුතාට තියෙනවා. පුතාට කන්න බොන්න දීලා තියෙනවා. පුතා ඒවත් එක්කෙන දේවන් හදලා වෙලා දානයක් දුනහම අරගොල්ලන්ට දාන්න ලබන්න හේතු වාසනා ඔක්කොම ලැබිලා. මොකද හිමිකල් තියෙනවා දාන වස්තුව තමන් විසින් හරිප කරපු දානවස්තුව මෙහි තියෙනවා. තමන්ට පරිහරණය කරන්න වැර. ඒ

그러니 부모에게는 받을 까닭이 있습니다. 그들이 땀 흘려 번 것이 여기 남아 있습니다. 그 몫이 아들에게 있습니다. 아들에게 먹고 마실 것을 주어 왔습니다. 아들이 그것들로 무언가를 마련해 dāna를 하면 부모가 받을 까닭과 복이 모두 갖추어집니다. 왜냐하면 몫이 있기 때문입니다. 자기가 벌어 놓은 dāna 재물이 여기 있습니다. 하지만 자기가 직접 쓸 수는 없습니다.

මෙහි තියෙනවා. තමන්ට පරිහරණය කරන්න වැර. ඒ කාරණය පුතා කරලා දෙනවා. එතකොට බොහෝම ලේතියටියම කාමට තාත්තාට අර පුතා දෙනීන් පින් ගන්න ලේසතියි. බැරි වෙලා හරි දුකෙත් අත්බැවට යන්න ගියාත් බේරුම් කරගන්න පුළුවන්කමක් තියෙන නිසා පුතෙක් හම්බවුනහම දෙමව්පිය හරි කැමතිය තියෙනවලු අපිවෙන් දන් දෙනවා පුතා ඒ නිසා ලොකු කරගන්න එක අපිට ලොකු වාසනාවක් කියලා බොහොම සතුරෙන් ඇත්දැගන්නව තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ

그 일을 아들이 해 줍니다. 그러면 어머니 아버지가 아들이 주는 puñña를 아주 쉽게 받습니다. 혹시 괴로운 bhava로 가게 되더라도 건져 낼 수 있으니, 아들이 생기면 부모가 무척 좋아한다고 합니다. '우리를 위해 dāna를 해 줄 거야, 그러니 아들을 키우는 것은 우리에게 큰 복이야' 하며 아주 기쁘게 키웁니다.

ඇත්දැගන්නව තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ අපිට එබඳු කරදරින් බේරෙන්න තියෙන්නේ එකම දේ. අපි ඒ අයට මෙලෝදී කරපු දේවල් බලන්න ඕනේ.

이렇게 그런 괴로움에서 그들을 건질 길은 오직 하나입니다. 우리는 그들이 이 세상에서 한 일을 살펴보아야 합니다.

මෙලෝදී කරපු අඩුපාඩු මොනවද? මෙලෝනි වැඩියෙන් එයා කෙරුවේ යහපත් දේවල් මොනාද මේක අපි හිතලා බලන්න ඕනේ.

이 세상에서 모자랐던 것은 무엇인가? 이 세상에서 그가 더 많이 한 좋은 일은 무엇인가? 이것을 우리가 곰곰이 생각해 보아야 합니다.

ඒක හිතලා බලපුවහම අපිට තේරෙනවා මෙන්න මේ අය මේ මේ ජාතියෙන් අඩුවෙන් කරපු අය ඇඳුමක් දුන්නා. කෝ ඇඳුනේ. මොක දුන්නනේ උබරක් න අහන්න ඕනේ නැ. තවත් හපුට ඇදගෙන ඉන්නේ. දුන්නෙක් ඇදගන්න. ඔබට වැඩක් නෑනේ ඒක හොයලා බලනකොට ඒක විගුණා බී

그렇게 생각해 보면 알게 됩니다. 이분들은 이런 것을 덜 한 분들이구나. 옷을 드렸는데 어디 입으셨나? 무엇을 드렸는지 따질 것도 없이, 여전히 헌 옷을 입고 계셨다. 드린 걸 입으시지. 상관없다 했지만 알아보니 그걸 팔아서 술을 마셨다.

දැන් ඔහොම කරනවා ආය සමහර තාක් කරලා දකම වැඩි වුනහම අවුරුද්දට එහෙම ඇදු මග රක්්දුනහම සද්දඇතු ඔත ඇදිලා ඕක ගිහිල්ලා

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

තියෙන එක බොරු ගහනවා. එහෙමනම් බොනවා. කාරණ හරි ඒක යොදුනාග. දැන් මේ වගේ වැඩ කරපුවහම ඒක ගැලපෙන්නේ නැහැ. එතකොට හිමියකම්

…있던 것을 두고 거짓말을 합니다. 그러고는 마십니다. 어떤 핑계로든 그렇게 써 버립니다. 이런 짓을 하면 맞지 않습니다.

ඒක ගැලපෙන්නේ නැහැ. එතකොට හිමියකම් තියෙන්නේ වැඩූ සංඛාරය ඇඳුමක් හිම වෙන සංඛාරයක් නෙමෙයි. ඇඳුම අහිම වෙන සංඛාරයක් හෝ වඩලා තියෙන්නේ.

그러면 그가 키워 놓은 saṅkhāra는 옷을 얻게 되는 saṅkhāra가 아니라 옷을 잃게 되는 saṅkhāra입니다.

ඒ කියන්නේ දානයක් දුනා නෙමෙයි ඇඳුම්. දුන්න එක දානයක් දුනා අප්‍රමාණ ලැබෙන්න හේතු වෙන්නේ. එහෙම නෙමෙයි ඒකනේ ඒක විගුණාගෙන තමන්ගේ ලෞකික දුච්චරිතයකට මේ ආධාරයක් කරගත්තා. අන්න එහෙම කරගත්තොත් ඔහුට සිද්ධ වෙනවා ඇඳුනේ නැතුව උපදින්නේ.

곧 옷을 dāna한 것이 아닙니다. 받은 것을 dāna로 내주었다면 헤아릴 수 없이 얻을 까닭이 됩니다. 그러지 않고 그것을 팔아 자기의 세속적인 duccarita의 밑천으로 삼았습니다. 그렇게 하면 그는 옷 없이 태어나게 됩니다.

හැබැයි ඒ පියා දන්නේ නැහැ. මට මෙහෙම අනාගතයක් එන බව අවිද්‍යාව නිසා වැහිලා.

그런데 그 아버지는 모릅니다. 자기에게 이런 앞날이 온다는 것이 avijjā 때문에 가려져 있습니다.

පුතා ඥානවන්තනා පුතා කල්පනා කරනවා තාත්තාට දුන්නඑට තාත්තා කාලේ මේ විදිට කරලා විකුණේ බිව්වද බුදු කෙනිය. දැන් එයාට අත්දැක කවද හරි ඉන්නවා නම් හිතුවෙන් තමයි ඉඳ වෙන්නේ.

아들이 지혜로우면 이렇게 생각합니다. 아버지께 드린 것을 아버지는 생전에 이렇게 팔아서 마셨다. 이제 어느 bhava에든 계신다면 벌거벗은 채로 계실 것이다.

දැන් මෙයා බේරගන්න මෙයා මට හැබැයි අඳින්නට දීලා තියෙනවා. මොනවා හරි එකක් හරි දීලා තියෙනවා. මන්දෙන දේ ලබන්න හින්කුවක් තියෙනවා. එයා මෙහ ඉන්නට මොනවා හරි ගහක් වෙලක් හරි හිටවා තියෙනවා ආදායමක් ගන්න. දැන් ඔහුගේ වස්තුවක් මෙහෙ තියෙනවා. මම ඒකෙන් අරගෙන ඇදුමක් අරගෙන හිටන් යම්කිසි දෙෙනෙකුට පූජා කරලා එයාට පුණ්‍යානුමෝදනාවක් කරනවා කියලා දුන්නහම අන්න එපාවෙත් ඒවා ඕන වෙලාව එහේ ඉන්නේ. දැක

이제 이분을 건져 드려야겠다. 이분은 나에게 입을 것도 주셨고 이것저것 주셨다. 그러니 내가 드리는 것을 받으실 까닭이 있다. 이분은 여기 계실 때 벌이를 하려고 나무나 밭이라도 일구어 두셨다. 이분의 재물이 여기 있다. 그것으로 옷을 마련해 누군가에게 바치고 이분께 puññānumodanā를 해 드리자. 그렇게 드리면, 그가 그것이 꼭 필요한 때에 거기 있는 것입니다.

අන්න එපාවෙත් ඒවා ඕන වෙලාව එහේ ඉන්නේ. දැක නැති කහරි දකින තන්ට පත් වෙලා. ඇඳු ඇඳුම දුශ්චරිතයට විතුනා ගත්තට පස්සේ හේදුවෙන් ඉන්න වෙනවා කියනඑක කතාව කියන එක අහන්න වෙලාවමත් නැහැ අත්දැකීම තියෙනවා. බලකොට හෙළුවෙ ඒ මොකද මට හිතුවෙන්න ඕනේ. මතක් වෙනවා කර්ම ශක්තියම කර්ම විපාකය විදිය මතක් වෙනවා. මම ඇඳුම විකුණාගත්ත හින්දා දුච්චර කරපු හින්දා ඇඳුන්ේ නැතුව උපදින්න සිද්ධ වුණා. අනේ මට වෙච්ච දේක. මේක කල්

보지 못하던 것을 보게 된 처지에 있습니다. 옷을 duccarita에 팔아 버린 뒤 벌거벗고 지내야 한다는 이야기를 들을 겨를도 없이, 직접 겪어서 압니다. 보니 벌거벗었습니다. 왜 내가 벌거벗어야 하나? 그러다 떠오릅니다. kamma의 힘, kamma vipāka를 겪는 이치가 떠오릅니다. 내가 옷을 팔아 duccarita를 했기 때문에 옷 없이 태어나게 되었구나.

සිද්ධ වුණා. අනේ මට වෙච්ච දේක. මේක කල් තියා දන්නනම් මම මෙහෙම මැරනේ. ඔහොම කියන ඔතන ඉන්නවා. දැන් එතකොට දැන්නම් දීලා ඇඳු

'아, 나에게 닥친 일이여. 이걸 미리 알았더라면 이렇게 죽지 않았을 텐데.' 이렇게 말하며 거기 있습니다.

ඔතන ඉන්නවා. දැන් එතකොට දැන්නම් දීලා ඇඳු දක් දුන්නහම දන්නවා දානයක් දීලා දුන්නා කොච්චර ලැබීමක්ද. අනේ ඒකේ මම දුන්න එකට දන් දුන්නේ නැහැ මේ රූදුවට යන්න බොන්න යන්න මම ඒක විකුණාගෙන දුෂ්චරයක් කළා. ඒකෙන් මේ විපාක. අනේ ඒ කාලේ ම එකක් හරි දන්දුනා මට අද මෙහෙම වෙන්නේ නැහැ. ඔහොම හිත අයිනවා. ඉතින් ඕක දන්න දරුවෝ මොකද

이제 옷을 dāna하여 주면 그는 압니다. dāna를 하면 얼마나 많이 얻는지를. '아, 그때 내가 받은 것을 dāna하지 않고 술 마시러 가려고 팔아 duccarita를 했구나. 그 vipāka가 이것이구나. 그때 하나라도 dāna했더라면 오늘 이렇게 되지는 않았을 텐데.' 이렇게 마음을 태웁니다.

හිත අයිනවා. ඉතින් ඕක දන්න දරුවෝ මොකද කරන්නේ? කවුරු හරි දුගී මගාකාරකාවින් හරි නැත්නම් යම්කිසි ස්වාමීන් වහන්සේලාට හරි ගැලපෙන කෙනට බලලා හිතන් වසර පූජා කරලා පින්දෙනවා අර අනේ යන්තං ඇති යන් මට යනකම් බේරුවා උන් ගෙදර හිර ඉඳන් දරුවන්ට මොලි තිවිච්ච නිසා උන්වත් මේරාගත්තා කියලා සතුර එනකොටම ආයෙත් එයාට ලැබෙනවා ඇය පින් ලැබිලා ඇඳු ලැබෙනවා දිව සල්ලු ලැබෙනවා. එයා දිවසෙන් ආය ලැබෙනවා. මෙන්න මෙහෙම ඉතින්

그것을 아는 자식들은 어떻게 하느냐? 가난한 나그네에게든, 스님들께든 알맞은 분을 골라 옷을 바치고 puñña를 드립니다. 그러면 그는 '아, 겨우 되었구나. 떠나기 전까지 집에 있으면서 아이들에게 마음을 쏟았기에 그 아이들이 나를 건져 주었구나' 하고 기뻐하는 바로 그 순간 다시 puñña를 받아 옷을 얻습니다. deva의 옷을 얻습니다. deva의 옷으로 다시 얻게 됩니다.

දිවසෙන් ආය ලැබෙනවා. මෙන්න මෙහෙම ඉතින් අපි දැනගන්න ඕනේ ඉන්න වෙනකොට අනාථ වෙලා ඉන්නේ.

이렇게 우리는 알아야 합니다, 떠나갈 때 기댈 데 없이 홀로 남게 된다는 것을.

තමන් නොදන්න නිසා කරගත්ත දුරිතය නිසා ඒවයන් පිවිලා ගිහිල්ලා එතන ඉන්නකොට ඒගොල්ලන්ට මතක් වෙනවා මෙහෙම කරපින්යි මෙහෙම වුනේ. මෙහෙ ඉන්නවට මතක් වෙන්නේ නෑහැ එක පෙිච්ච නැති නිසා. ඒක තමයි කියන්නේ ජීවිතයට පිනක් දහමක් නොකරපු මැරිලා හතනම් එක එක එක්කෙනාට ආවේ වෙලා කියනවා මට පින්දිව් කියලා. පින් මතක් වෙලා තියෙන්නේ එතෙන්දි මොකද මතක් වුනේ? හේතු ඇතුවමයි.

모르고 지은 나쁜 짓 때문에 그것들을 겪으며 거기 있을 때 그들에게 떠오릅니다. 이렇게 했기 때문에 이렇게 되었구나. 여기 있을 때는 떠오르지 않습니다, 겪어 보지 않았기 때문입니다. 그래서 살면서 puñña나 dhamma를 짓지 않고 죽은 이가 이 사람 저 사람에게 씌어 '나에게 puñña를 다오' 한다고 하는 것입니다. 그때 puñña가 떠오른 것은 까닭이 있어서입니다.

පිනෙන් ලැබෙන බව දැක්කේ නැහැ මෙහෙ ඉන්නකොට එහෙම උප්පත්තියක් තියෙන බව දැක්කේ නැහැ හිතුවේ නැහැ මෙහෙ ඉන්නකොට දැන් අත්දැකීමේ ලැබිලා තියෙනවා මම දැක්කේ නැතුව අර මේ වෙන්න වුනා.

여기 있을 때는 puñña로 얻는다는 것을 보지 못했습니다. 그런 태어남이 있다는 것을 보지도 생각하지도 않았습니다. 이제 겪어 보고서야 '내가 보지 못해서 이렇게 되었구나' 하는 것입니다.

දැන්නවම අර එක තේරෙන්නේ නැත්ත බව අනේ මම කරගත්ත මෝඩ වැඩක් ඔය අදහසෙන්න එතෙන් ඒක තමයි ජීවිතයට පින් කර නැති කෑ ගහන්නේ මට පින් සියල්ලක් කියවැකෙනවා. පිනේ වටිනාකම

이제야 그것을 몰랐다는 걸 깨닫고, '아, 내가 어리석은 짓을 했구나' 하는 마음으로, 살면서 puñña를 짓지 않은 이가 '나에게 puñña를 다오' 하고 외치는 것입니다.

පින් සියල්ලක් කියවැකෙනවා. පිනේ වටිනාකම දකිනෙත් පිනේ ලැබීම දකිනෙත් අත්දැකීම ලබන්නේ ිය පස්ස අන්න ඒ වෙලාවේදී අර ගෙදර ඉන්න ඥානවන්තර බේරගන්න ඕන දෙම පිදවන්නා වූ අය අර විදිහට හදලා දුන්නහම ඒගොල්ලෝ ලබාගන්න. මේගොල්ලන්ට කියනවා පරධාත්තු

puñña의 값어치를 보는 것도, puñña로 얻는 것을 보는 것도 죽은 뒤에 겪어서입니다. 바로 그때 집에 있는 지혜로운 이들이 건져 드려야 합니다. 부모처럼 받들어야 할 이들에게 그렇게 마련해 드리면 그들이 받습니다.

ලබාගන්න. මේගොල්ලන්ට කියනවා පරධාත්තු උපජීවීත් අනුන් දෙන පිනෙන් ජීවිතය පවත්වන්න [උගුර කෑරීම] හේතු වාසනා තියෙනවද කියලා. හැබැයි ඔතන වෙන්නේ මොකද? මෙතනින්

이들을 paradattūpajīvī라고 합니다. 남이 주는 puñña로 [헛기침] 삶을 이어 갈 까닭과 복이 있는 이들이라는 뜻입니다.

කියලා. හැබැයි ඔතන වෙන්නේ මොකද? මෙතනින් ගිහිල්ලා වෙලා මිනිස් මානසිකත්වයමදිලයි මිනිස් ගන්දබ්බ වෙලා ඉන්නේ. මිනිත් මනසක් තිබච්ච නිසා තව සුගති මනසක් තියෙනවා. ඒකෙදි හොඳ නරක පින්පව් අත්දැකීමක් ලැබු වෙලාවකහ තේරුම් ගන්න අවස්ථාව තියෙන්නේ.

그런데 거기서는 어떻게 되느냐 하면, 여기서 떠나 사람의 마음가짐을 지닌 채 사람 gandhabba로 있습니다. 사람의 마음이 있었기에 아직 sugati의 마음이 있습니다. 그래서 선악, puñña와 pāpa를 겪을 때 알아들을 기회가 있습니다.

හැබැයි ඔතනින් ගියා තිරිසන් වෙලාව පනන් තිරිසම් ගන්ධබ්බයෙක් වෙලා ගියා නම් බල්ලෙක් වෙලා ගියා නම් ඔහුට ඇඳුන් තේරෙන්නේ නැහැ. ඔහුට ඕනෙත් නැ. එහෙම අදහසක් එන්න ඉත්න. ඒකා ඇඳුන් ඉල්ලගෙන පිරේතෙක් වෙලා බල්ලා වලාආපහු වෙන්නේ නැ බළු ගන්බ්බය කියලා මට ඇදුන් දිය කියන්නේ නැහැ. බල්ලා අඳු මදි නැහැනේ සතක් නැහැ. එහෙම අන්සක් කූට.

그러나 거기서 짐승 gandhabba가 되어 갔다면, 개가 되어 갔다면 그에게는 옷이 와닿지 않습니다. 바라지도 않습니다. 그런 생각이 들지 않습니다. 옷을 달라는 peta가 되어 개로 돌아오지는 않습니다. 개 gandhabba는 옷을 달라고 하지 않습니다. 개는 옷이 모자라지 않지요, 짐승이니까요. 그런 생각이 없습니다.

හැබැයි ඌට කඳ නැත්නම් එහෙම ඌ බල්ලා වෙලෙලා තියරිලා බළුගන්බ්බා වෙලා තේරිලා බලා ඉන්නවා කකක් නැත්ත වන බලා ඉන්නම් මට ටිකක් දියන්න කියලා.

그러나 그가 먹을 것이 없다면, 개가 되어 개 gandhabba로 알아차리고는, 먹을 것이 없어서 '조금만 다오' 하고 바라보고 있습니다.

ඉතින් අන්න ඒ වගේ වෙලාවට මොකදන්නේ ඒක අරත් දන් තියෙන්න ඕනේ අර විදිහට දීලා හිතන්න බේරගන්න පුළුවන් කමක් තියෙනවා නම් හේතුවක් තියෙනවා නම් අර වෙන පුද්ගලයාගේ තිබෙන්නා වූ වාසනාවෙන් ඒ වගේ ලබන ප්‍රතිග්‍රහය කියාගේ තියෙන සීල ගුණය අර දාන වස්තුව බලවත් වෙලා බලවත් වෙනක් හුහම අර ප්‍රේතය යටවි කරුවහම යට ලැබෙනවා. සමහරත් ඒ අත්දැවට

그런 때에는 어떻게 하느냐, 그것도 알아야 합니다. 그렇게 주어 건질 수 있는 가능성, 까닭이 있다면, 받는 사람이 지닌 복, 받는 이의 sīla의 덕과 그 dāna 재물이 강해지고 강해지면 그 peta의 성향을 눌러 이기게 됩니다.

යටවි කරුවහම යට ලැබෙනවා. සමහරත් ඒ අත්දැවට ලැබුනහම චිත්ත ප්‍රහාදය වැඩි යහපත් දෙයක් නම් එහෙම ඒක අනුමෝදන් වුනොත් අර බළු අත්දැවෙන් ගන්ධබ්බත්යන් චුත වෙලා මිනිසත් බැට පරිවර්තනය වෙන්න පුළුවන්. එහෙමනම් මිරිසත් බැවද ආය උපදින්නවා. මේ වගේ බේරා

어떤 이는 그 bhava에서 그것을 받으면 cittappasāda가 커지고, 좋은 일이라 anumodanā하면 개 bhava의 gandhabba 상태에서 cuti하여 사람 bhava로 바뀔 수 있습니다. 그렇게 되면 다시 사람으로 태어납니다.

මිරිසත් බැවද ආය උපදින්නවා. මේ වගේ බේරා ගන්න තියෙන්නේ ඒ ක්‍රමයට මිසා වෙන ක්‍රමයකට නෙමෙයි. උපක්‍රම කරලා බේරෙන්න හැදුට ඒක මහ තේරුමක් ඇති වැඩ. කට්ඨාණියග

이렇게 건지는 것은 그 방식으로만이지 다른 방식으로는 안 됩니다. 꾀를 부려 벗어나려 하는 것은 참 대단한 짓이지요. kaṭṭāḍiya(주술사)에게 물어서,

අහලා දොලපිනයක් දීලා නුවලක තල්ල හිරකලා ලැබෙන කුපියක දලකින් දැමට ඒක වැඩක් වෙන්නේ හරියන එකක්නේ. එහෙම ඒවා තියෙනවා. පාප

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

හරියන එකක්නේ. එහෙම ඒවා තියෙනවා. පාප කර්මය ඵල දෙන්නම හැදිච්ච අදහස් තමයි ඒවා උන්ටත් වෙනවා ඒකට හිර. මේ ලෝකේ ඉනකොට

그런 것들이 있습니다. 그것들은 pāpa kamma가 열매를 맺게 하려고 생겨난 생각들이고, 그들 역시 그 때문에 갇히게 됩니다.

උන්ටත් වෙනවා ඒකට හිර. මේ ලෝකේ ඉනකොට අල්ලපු වැටේ විහට හිර කරලා පෙම් ගහලා තස්සාවන් ඇති කරලා හිනහ සන්තෝසයෙන් හිටියා නම් ඕජා කරලා නම් ඌටක් සිද්ධ වෙන්න ගිහිල්ලා එනම් අරට අඳ ගෙදිටත් වෙලා ඉන්න රස්සාවන තියා කියාගන්න දාන. කිරාුනා වගේ ගෙදෙටි වෙලා ඉන්න වෙනවා. ඔහොම පාපියා කරලා තියෙනවා මොකද වෙන්නේ? අරකත් රේට්යා වෙලා හිටියා. ගෙදර කල ගෙදර ඉන්න තුන හිදිෙනවා.

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

මේක දන්දුනට හරි යන්නේ නැහැ. ඔව ගන්න පුළුවන් එකෙක් නෙමෙයි. මේක අල්ලන්න ඕනේ. අල්ලක් කූපියක දානවා. ඔය අදහසක් ඇදිලක දැන්න කට්ටාඩනිය හොයලාගිලා අර වැඩි කරනවා.

'이건 dāna를 한다고 될 일이 아니야. 달랠 수 있는 놈이 아니야. 이걸 붙잡아야 해. 붙잡아서 병에 넣어야지.' 이런 생각이 들어 kaṭṭāḍiya를 찾아가 그 짓을 더 키웁니다.

කර්ම ශක්තිය වෙනවා අනුන්ත කරපු එකේ තමන්ට. ඒ කමන්ට සිද්ධ වෙනවා කන්න බොන්නක් නැතුව කුපියක් හස ඉඳගෙන කාලාන්තරයක් ගත කරන්න. ඒට කොටු වෙනවා. මේ වගේ අදහස් වෙන්නේ

남에게 한 일의 kamma 힘이 자기에게 돌아옵니다. 그 사람은 먹을 것 마실 것 없이 병 속에 들어앉아 긴긴 세월을 보내야 합니다. 거기에 갇히는 것입니다.

ඒට කොටු වෙනවා. මේ වගේ අදහස් වෙන්නේ එහෙමයි. කර්ම ශක්තිය පුදුම විදිහට මනුස්සීට අදහත් පරිවර්තන කරඕන. කර්ම ශක්තිය අපි කරා හැටි අපි දන්නේ නැ. මේ කර්ම ශක්තියන්ට ක්‍රියාත්මකෙන මේ අදහස කර්ම ශක්තියක් නිසා ආපු අදහසක්ද කියලාවත් තේරුම් ගන්න බැ.

이런 생각들은 그렇게 생겨납니다. kamma의 힘은 놀랍게도 사람의 생각을 바꾸어 놓습니다. 우리가 지은 kamma의 힘을 우리는 모릅니다. 이 kamma의 힘으로 움직이는 이 생각이 kamma 때문에 온 생각인지조차 알아차릴 수 없습니다.

නමුත් බොහෝ අදහස් අපිට එන්නේ කර්ම ශක්තිය මුල් කරගෙන. කර්මය මුල් කරෙන්න අදහස් නිස අපි මේ ප්‍රායෝගිකව හිතලා මෝන නිකක් හිතලා කරාගිලා කිව්වට බොහෝකොටම ඒවා කර්ම ශක්තිය මුල් කරගෙන හි මතු වෙච්ච හිතිරි. විපාක හිත් වශයෙන් මතුවෙලා මුව. ඒ නිසා හරි අමාරු කෙනෙකුට උපක්‍රම සීලී වෙනවා.

그러나 많은 생각은 kamma의 힘을 뿌리로 하여 옵니다. kamma를 뿌리로 한 생각 때문에, 우리가 따져 보고 생각해서 했다고 말해도 대개는 kamma의 힘을 뿌리로 하여 떠오른 마음들입니다. vipāka의 마음으로 떠오른 것입니다. 그래서 사람이 그런 꾀에 기울게 되면 아주 어렵습니다.

ඥානවන්තව බේරෙන්න කර්ම බලවේගයන් ක්‍රියාත්මක වෙලා බලවත් වෙන්න පටන් ගත්තා. කොච්චර කිව්වත් තේරෙන්නේ. අර කර්මයට අනුකූලව අදහසක්මයි ඉන්නේ. වැඩෙන අදහසක්මයි එන්නේ. ඉතින් ඒ නිසා ඒව විද්‍ය පැහැ බොහොම

지혜롭게 벗어나려 해도 kamma의 힘들이 작동해 강해지기 시작하면, 아무리 말해도 알아듣지 못합니다. 그 kamma에 맞는 생각만 남고, 그것을 키우는 생각만 옵니다.

එන්නේ. ඉතින් ඒ නිසා ඒව විද්‍ය පැහැ බොහොම මේ සතුටු වෙන්න ඕනේ මේ වගේ කාලෙක එහෙම කර්ම ශක්තිය විනාශයට පත් වෙන විදිහේ බලවේගයක් ගොඩනගන්න නැතුව යහපත් පැත්තට හේතු වෙන පුණ්‍ය බලවේගයක් කුසල බලයක් නගන්න පුළුවන් තැන් මානසිකත්වය ඇති වීම. අපි සන්තෝස වෙන්න ඕනේ. මොකද එහෙම වුනොත්

그러니 우리는 몹시 기뻐해야 합니다. 이런 때에 kamma의 힘이 무너지는 쪽의 힘을 쌓지 않고, 좋은 쪽으로 이끄는 puñña의 힘, kusala의 힘을 키울 수 있는 마음가짐이 생겨난 것을 우리는 기뻐해야 합니다.

අපි සන්තෝස වෙන්න ඕනේ. මොකද එහෙම වුනොත් තනුන්ගෙන් ලත ඇවිල්ලා අන් තාලා ඉන්න අර ප්‍රේතයෙක් වෙලා ඉන්න අවශ්‍යතාවයක් නැහැ. මෙතනින් මැරනකොට ඒකෝ දෙවියෙක් පේකෝ සුගති ගැලපෙන තන උප්පත්තියකට යන්නේ. කොහොමහරි සුගති උප්පත්තියකට අඳුර අතපාන නැතුව යන්න පුළුවන්. තමන් කරගෙන තිබුණා. පර්ලොව යන අයට නෑවේ කියලා දේශනා කළේ ඒකයි. වෙන නෑ.

그렇게 되면 남에게서 얻으려고 손을 내밀고 있는 peta가 될 까닭이 없습니다. 여기서 죽을 때 deva가 되든 무엇이 되든 sugati에 걸맞은 곳에 태어나게 됩니다. 어떻게든 남에게 손 내밀지 않고 sugati의 태어남으로 갈 수 있습니다. 스스로 지어 두었기 때문입니다. 저세상으로 가는 이에게 친족은 바로 그것(puñña)이라고 말씀하신 까닭이 이것입니다. 다른 친족은 없습니다.

නෑය යන්නයන්ට ජීවිතය වෙරන්න බැහ. වැරගත්ත පෙනක් තියෙනවා නම් ඒක නෑ එයා වෙනවා. ඒ ඥාති ඥාති සංගහයක් වශයෙන් ඉඳෙනම් ඇවිච්ච කෙනෙකුට පිනක් කරලා හිතම් පින් දෙන එක තමයි ඥාති සංගහය. අනේ මගේ ඥාතිය දෙවියි ලෝකේ ඵලය ඇඟිය හිටියට යන්නේ නැහැ.

친족이 떠나는 이의 삶을 구해 줄 수는 없습니다. 구해 줄 puñña가 있다면 그것이 그의 친족이 됩니다. ñātisaṅgaha라는 것은, 떠나간 이를 위해 puñña를 짓고 puñña를 주는 것이 바로 ñātisaṅgaha입니다. '아, 내 친족이 deva 세계에 가 있기를' 하고 바란다고 가는 것이 아닙니다.

මගේ අම්මා බලලා දෙව්‍ය ලෝකේ ඉහපදී අන්ති ගිහි කර ඒක අඳනාවක් මිසක් ඒක වෙන දෙයක් නෙමෙයි. ඒකට අවශ්‍ය හේතුව ක්‍රියාත්මක කළොත් හේතුව ඵලය ලැබි. මේ ඕක දකින්න ඕනේ විදිහට

'우리 어머니가 deva 세계에 태어나시기를' 하고 비는 것은 바람일 뿐 다른 무엇이 아닙니다. 그에 필요한 까닭을 움직이면 그 까닭에 따라 열매를 얻습니다. 이것을 그렇게 보아야 합니다.

번역 고르기