Asañña 의 자리
අසඥ්ඥ තලය.
දැන් ඒ වගේ තවත් ප්‍රශ්නයක් තියෙන්නේ මොකක්ද මේ රූපයෙන් තොර වේදනාවෙන් තොර සංඥාවෙන් තොර සංඛාරයෙන් තොර විඤ්ඤාණයෙන් තොර අ විඤ්ඤාණය ක්‍රියාමක්, පිහිටීමක්, වැඩීමක් ශෘතියක් නොකියම කියන බුද්ධ දේශනාවක් තියෙනවා.
이제 그와 같은 물음이 또 하나 있습니다. rūpa 없이, vedanā 없이, saññā 없이, saṅkhāra 없이 viññāṇa 의 오고 감, 자리 잡음, 자라남을 말할 수 없다고 하는 Buddha 의 가르침이 있습니다.
එතකොට අසං්ඥ තලයේ සිත නැති බව කියයි සිත නැති රූපය විතරයිද තියෙනවා බුද්ධ දේශනාව ගැලපේද දැන් රූපයෙන් තොරෝ වේදනාවෙන් තොරෝ සංඥාවෙන් තොරෝ සංඛාරයෙන් තොරව විඤ්ඤාණයක්ක පැවැත්මක් නෑ.
그러면 asañña 에서는 마음이 없다고 하는데, 마음 없이 rūpa 만 있습니까? 그것이 Buddha 의 가르침과 맞습니까? rūpa 없이, vedanā 없이, saññā 없이, saṅkhāra 없이는 viññāṇa 가 있을 수 없다는데요.
දැන් එතකොට විඤ්ඤාණය ද මෙහෙම මේ ප්රශ්නය ගැලපෙනවා මේ අහන විදිහට විඤ්ඤාණයෙන් තොරව සංඛාරයෙන් තොරව සංඥාවෙන් තොරෝ වේදනාවෙන් තොරව රූපයක පැවැත්මක් නෑ කිව්වන අසං සත්වය රූපයක් තියෙන්නේ කොහොමද එහෙනම් කියන ධර්මයට ගැලපෙන්නේ කොහොමද ඔය අදහස් ගන්න පුළුවන් ඔය විදිහට ගත්තා
그러면 viññāṇa 도 이렇게, 이 물음을 묻는 식으로 맞춰 보면, viññāṇa 없이, saṅkhāra 없이, saññā 없이, vedanā 없이 rūpa 가 있을 수 없다고 한다면 asaññasatta 에게 rūpa 가 어떻게 있느냐, 그러면 그것이 dhamma 와 어떻게 맞느냐 하는 뜻으로 받아들일 수 있습니다. 그렇게 받아들였습니다.
නමුත් දේශනා කරන මේක අනිත් පැත්ත රූපයෙන් තොරව වේදනාවෙන් තොරව සංඥාවෙන් තොරව සංඛාරයෙන් තොරොරව විඤ්ඤාණයක පැවැත්ම එහෙනම් රූපයෙන් එතකොට අසං්ඥ සත්තයේ රූපය තිබුනහම විඤ්ඤාණය නැතුව ඇතුව තියෙන්න පුළුවන් කියන එක ප්‍රශ්නයක්.
그러나 가르침은 이것의 반대쪽입니다. rūpa 없이, vedanā 없이, saññā 없이, saṅkhāra 없이는 viññāṇa 가 있을 수 없다는 것입니다. 그러면 asaññasatta 에게 rūpa 가 있을 때 viññāṇa 없이 있을 수 있느냐 하는 것이 물음입니다.
ඕක ප්‍රශ්නයක් එන්නේ මෙහෙමාවක්. විඤ්ඤාණයෙන් තොරෝ, සංඛාරයෙන් තොරව, සංඥාවෙන් තුොරව, වේදනාවෙන් තුළ රූපයක පැවැත්මක් නෑහැ කියලා දේශනාව කරලා තිබුනේ. අසංච ශක්තියේ හිත නැතුව කොහොමද රූපය තියෙන්නේ එහෙනම් කියලා ප්‍රශ්නේ දාන්න පුළුවන්. දැන් එහෙම ප්‍රශ්නයක් නෙමෙ මේ කනපිට ගිහිල්ලාන තියෙන්නේ.
그 물음이 나오려면 이래야 합니다. viññāṇa 없이, saṅkhāra 없이, saññā 없이, vedanā 없이 rūpa 가 있을 수 없다고 가르쳤다면, asañña 에서 마음 없이 rūpa 가 어떻게 있느냐고 물을 수 있습니다. 그런데 가르침은 그런 것이 아니고, 이 물음은 거꾸로 뒤집혀 있습니다.
මෙහෙම දෙයක් තියෙනවා. වේදනාවෙන් තොරෝ, සංඥාවෙන් තොරව, සංඛාරයෙන් තොරව විඤ්ඤාණයක් නෙද තියෙනවා.
이런 것이 있습니다. vedanā 없이, saññā 없이, saṅkhāra 없이는 viññāṇa 가 없지 않습니까? 그렇습니다.
එතකොට විඤ්ඤාණයෙන් තොරව අ ඒ සංඛාරයෙන් තොරව සංඥාවෙන් තොරව වේදනාවක පිහිටීමකුත් නෑහැ. මොකද වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ කියන මේ හතන සහ ජාතක්. එකක් නැත්නම් අනික නෑ.
그러면 viññāṇa 없이, saṅkhāra 없이, saññā 없이 vedanā 가 자리 잡는 일도 없습니다. 왜냐하면 vedanā, saññā, saṅkhāra, viññāṇa 이 넷은 sahajāta, 곧 함께 생겨나는 것이기 때문입니다. 하나가 없으면 다른 것도 없습니다.
වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ කියන ටික පිහිටන්නේ යම් තැනක අන්‍ය බැඳීම සම්බන්ධතාවය සහජාතව
vedanā, saññā, saṅkhāra, viññāṇa 는 어디에 자리 잡든 서로 묶인 사이, sahajāta 로 있습니다.
එතකොට රූපයෙන් තොරව නෑහ කියන එක. රූපය තමයි ස්පර්ශය ලබා දෙන්නේ මුල් වෙන්නේ. ඒ නිසයි රූපයෙන් තොරව නැත්තේ. ඉතින් රූපයෙන් තොරව හිතක් පහළ කරන්න බැ.
그리고 rūpa 없이는 없다는 것은, rūpa 가 phassa 를 주는 밑바탕이 되기 때문입니다. 그래서 rūpa 없이는 없습니다. 그러니 rūpa 없이 마음을 일으킬 수는 없습니다.
හිතකින් තොරව රූපයක් පහළ කරන්න බැහ කියන එකක් නෑ.
그러나 마음 없이 rūpa 를 일으킬 수 없다는 말은 없습니다.
රූපය ජීවත් කරවන්නේ කර්ම ශක්තිය. කර්ම ශක්තිය කියන්නේ හිත නෙමෙයි. වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ නෙමෙයි කර්ම ශක්තිය කියන්නේ.
rūpa 를 살아 있게 하는 것은 kamma 의 힘입니다. kamma 의 힘은 마음이 아닙니다. kamma 의 힘이란 vedanā, saññā, saṅkhāra, viññāṇa 가 아닙니다.
කර්ම කර්මජය පවත්වන එකක් තමයි ජීවිත රූපය. යම් තැනක රූපයකින් ජීවත් කරවනවා නම් ඒකට හිතක් අවශ්‍ය නෙ. හැබැයි කර්ම ශක්තියෙන් අවශ්‍ය ගොඩනගන ජීවිත රූපය අවශ්‍යයි.
kamma, 곧 kammaja 를 이어 가게 하는 것이 jīvita rūpa 입니다. 어느 곳에서 rūpa 로 살아 있게 한다면 거기에 마음이 꼭 있어야 하는 것은 아닙니다. 다만 kamma 의 힘으로 세워지는 jīvita rūpa 는 있어야 합니다.
එහෙනම් අසංච ශක්තිය සත්වයා අරට ජීවිත රූපය තියෙනවා. කර්ම ශක්තියෙන් ජීවිත රූපය පවත්වනවා. [උගුර කෑරීම]
그러면 asaññasatta 에게는 jīvita rūpa 가 있습니다. kamma 의 힘으로 jīvita rūpa 를 이어 갑니다. [헛기침]
ඒකෙන් ඇහැට රූප කන්ත ශබ්දා අරමුණු කරවලා ඇති කරවන්නා වූ ඒ ස්පර්ශයයි දෙන්නේ නැ. රූපය පවත්වනවා.
그러나 그것은 눈에 형상을, 귀에 소리를 대상으로 삼게 하여 일으키는 그 phassa 는 주지 않습니다. rūpa 만 이어 갑니다.
චක්ඛුංච පටිච්ච රූපය උප්පත්තිය චක්ඛු විඤ්ඤාණං කියන එක ඇති කරවන්නේ නෑ.
'cakkhuñca paṭicca rūpe ca uppajjati cakkhuviññāṇaṃ' 이라는 일은 일으키지 않습니다.
ඇසයි රූපයයි මුලින් පහළ වෙනවා. පුරේ ජාතයි. මුලින් පහළ වෙච්චා. ඒ දෙකේ ගට්ටන නිසා පච්චය ජාත හෙවත් ඊට පසුව පහළ වෙනවා. වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ මුලින් පහල වෙලා තිබිච්ච ගත්තන තමයි. ඒක හටගන්න.
눈과 형상이 먼저 나타납니다. purejāta, 곧 먼저 나타난 것입니다. 그 둘이 부딪치기 때문에 pacchājāta, 곧 그 뒤에 vedanā, saññā, saṅkhāra, viññāṇa 가 나타납니다. 먼저 나타나 있던 부딪침 때문에 그것이 생겨납니다.
ඒ මුලින් පහළ වෙච්ච ගට්ටනේ. ඒ කියන්නේ මුලින් පහළ හුඟක් වෙලා තිබිලා වෙනවා කියන එක නෙමෙයි.
그 먼저 나타난 부딪침 때문입니다. 그렇다고 먼저 나타나 한참 있다가 생긴다는 말은 아닙니다.
ඒක විපවිච්චර ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා කියනවා. සමග ඒ යෙදෙන්නේ නැහ. වෙන් වෙලා යෙන්නේ.
그것은 vippayutta paccaya 로 조건이 된다고 합니다. 함께 섞이지 않고 떨어져 있습니다.
දැන් අප්පුඩි ගහපුහම අපුඩි හඬ පිට වෙනවා. දැන් අපුඩි හඬ පිට වුනාට පස්සේ අපුඩි ගැහුවා නෙමෙයි.
손뼉을 치면 손뼉 소리가 납니다. 손뼉 소리가 난 뒤에 손뼉을 친 것이 아닙니다.
අපටි ගහපුවහම අත් දෙක එකට වැදුනහමයි හඬ පිපිට වුණේ.
손뼉을 칠 때 두 손이 맞부딪쳐서 소리가 났습니다.
එහෙනම් ඉස්සෙල්ලා සිද්ධ වෙන්න ඕනේ මොකක්ද හඬ පිට වීමද අපිරි ගැහීම අත් පොළොසන් ගැහසීම ඉස්සෙල්ලා හිද්ධෙනකොටයි අනුකූලව හඬ පිට වෙන්නේ දෙවෙනියට
그러면 먼저 일어나야 하는 것은 무엇입니까? 소리가 나는 것입니까, 손뼉 치는 것입니까? 손바닥을 치는 일이 먼저 일어날 때 그에 따라 둘째로 소리가 납니다.
හැබැයි දෙවෙනි ටිකනේ අප්පු ටික අහලා එනම් විනාඩි දහයක් පහල වගේට පත හඬ පිපිට වෙනවා එහෙමත් මි.
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
ඒ ආසන්නමයි. ඒකටම ඈඳිලා තියෙනවා. එකවටම සිදු වෙන දෙයක්.
그것은 바로 붙어 있지요. 거기에 이어져 있습니다. 한꺼번에 일어나는 일 아닙니까?
ඔව් එකට සිදුවෙනවා. නමුත් මූලික වස්තුවක් වශයෙන් වෙනවා අපුරි ගැහීම. අපරි ගැහීමේ පළවෙනි එකේ ප්‍රතිඵලය තමයි හේතුවේ ඵලය තමයි හඬපිටවීම.
네, 함께 일어납니다. 그러나 밑바탕이 되는 것은 손뼉 치기입니다. 손뼉 치기라는 첫째 것의 열매, 곧 까닭의 열매가 소리 나는 것입니다.
මෙන්න මේ වගේ ඇහැට රූපයක් ගත්ත වීමේ ප්‍රතිඵලය තමයි ස්පර්ශ වේදනා, සංඥා, චේතනා, මනසිකාර වශයෙන් ඊළඟට මංස ගොඩනැගී.
이와 같이 눈에 형상이 부딪친 열매로 phassa, vedanā, saññā, cetanā, manasikāra 로서 다음에 마음이 세워집니다.
ඒ වෙලින්ම ඒකෙන් ගත්ත ප්‍රතිඵලය ඊළඟ
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
පස්තා. ස්වාමීන් වහන්ස ඔතන ඔය රූපය කියලා කියන්නේ ආය රූපය එහෙම නැත්නම් චිත්ත රූපය කියන රූප වේදනා සංඥා සංඛාර විඤ්ඤාණය ඔතන ඔක්කොම තියෙනවා. දැන් මෙහෙම රූප වේදනා
(묻는 이) 스님, 거기서 rūpa 라고 하는 것은 그냥 rūpa 입니까, 아니면 citta rūpa 입니까? rūpa, vedanā, saññā, saṅkhāra, viññāṇa 가 거기 다 있지 않습니까?
ඔතන ඔක්කොම තියෙනවා. දැන් මෙහෙම රූප වේදනා සංඥා සංඛාර විඤ්ඤාණ කියන දැන් රූප කියනකොට ඇහැ රූපයක් ඇහැට ගෝචර වෙන මේ රූපය රූපයක්.
이제 이렇게 rūpa, vedanā, saññā, saṅkhāra, viññāṇa 라고 할 때, rūpa 라 하면 눈, 그리고 눈에 보이는 이 형상이 rūpa 입니다.
අන්න ඒ ඇහැයි රූපයයි කියන දෙකට ගට්ටනය වෙච්ච මොහොතේ තමයි. ඒ හේතුව මුල් කරගෙන හිත වීතිය හටගන්න.
바로 그 눈과 형상, 둘이 부딪친 순간입니다. 그것을 까닭으로 삼아 citta vīthi 가 생겨납니다.
චිත්ත වීතිය හටගනකොට ඇහැ ක්ටනය වෙලා ඉවරයි. හැබැයි චිත්ත වී රීතියක් ආරම්භයට විදිහක් නෑ. අර කියන රූපයක් ඒකට කට්ටනය නොනා.
citta vīthi 가 생겨날 때 눈의 부딪침은 이미 끝났습니다. 그러나 그 형상이 부딪치지 않으면 citta vīthi 가 시작될 길은 없습니다.
දැන් මනංච පටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝ විඤ්ඤාණං කියන මනස හටගැනීමට මන කියන එක ඇති වෙන්න වස්තු රූපයක් ඕනේ. වස්තු රූපයක් නැත්නම් මන හටගන්න එහෙනම් හිත් හටගැනීමට අවශ්‍ය වෙනවා සුද්ධාර්ථකයා ඒක නෙත් හටගැනීමට අවශ්‍ය වස්තු රූපය.
이제 'manañca paṭicca dhamme ca uppajjati manoviññāṇaṃ' 이라는 것, 곧 mana 가 생겨나려면 vatthu rūpa 가 있어야 합니다. vatthu rūpa 가 없으면 mana 는 생겨나지 않습니다. 그러면 마음이 생겨나는 데 있어야 하는 것이 suddhaṭṭhaka 입니다. 그것이 마음이 생겨나는 데 필요한 vatthu rūpa 입니다.
වස්තු රූපයක් නැතුව සිත් හටගන්නේ නැති නිසා තමයි. අන්න ඒ වස්තු රූපයට තමයි අනිදස්සනං අප්පටිකං ධම්මායතන පරියාපන්න රූපං කියන අතිසියුම් රූප කොටසක්. අර ධර්ම කියන රූප කොටස. ඒ වස්සු රූපය ගට්ටනය වෙනවා. අන්න වස්තු රූපය න එතනත් සිද්ධ
vatthu rūpa 없이는 마음이 생겨나지 않기 때문입니다. 바로 그 vatthu rūpa 에 'anidassanaṃ appaṭighaṃ dhammāyatanapariyāpannaṃ rūpaṃ' 이라는 아주 미세한 rūpa 부분, 곧 dhamma 라는 rūpa 부분이 부딪칩니다.
වෙනවා. අන්න වස්තු රූපය න එතනත් සිද්ධ වුණේ මනස මනස හැදුනේ. අර සුද්ධා අර කියෙන වස්තු රූපය මනස නෙමෙයි. නාම නෙමෙයි. ඒක රූපම. ඒකට ගත්ත වෙච්ච ධර්මයත් රූපමයි.
그렇게 거기서도 일어난 것은 마음, 마음이 만들어진 것입니다. 그 suddhaṭṭhaka 라는 vatthu rūpa 는 마음이 아닙니다. nāma 가 아닙니다. 그것은 rūpa 그 자체입니다. 거기 부딪친 dhamma 도 rūpa 입니다.
ඒවා අනිතස්සනං අපටිඝං ධම්මායත පරියාපන්න රූපං කිව්වේ ඒකයි නාමං කිව්වේ නැ.
그래서 그것들을 'anidassanaṃ appaṭighaṃ dhammāyatanapariyāpannaṃ rūpaṃ' 이라고 했지 nāma 라고 하지 않았습니다.
එහෙනම් මනස හටගන්නේ. සිතුවිලි හටගන්නේ. මනෝවාරය ක්‍රියාත්මක වෙන්නේ. අර මනෝ රූපයට නැ අර කිය සුද්ධාස්සකයට ධර්ම රූප ගත්තමය වෙලා. එතනත් රූපයෙන් විඤ්ඤාණයක් නෑහ කිව්වේ ඔන්න ඕකයි.
그러면 마음이 생겨나고 생각이 생겨나고 manodvāra 가 움직이는 것은 그 suddhaṭṭhaka 에 dhamma rūpa 가 부딪쳤을 때입니다. 거기서도 rūpa 없이 viññāṇa 가 없다고 한 것이 바로 그것입니다.
ලෝක සම්මතය ඕ අරූප භූත රූපයි, ප්‍රසාද රූපයි ලෝකයාට විසය නැ. විසය නැති නිසා ලෝකයා ඒ දෙකෙන් විතරක් පවතින ලෝකයට අරූප ලෝකය කිහි.
세상 사람들이 여기는 arūpa 란 이렇습니다. bhūta rūpa 와 pasāda rūpa 는 세상 사람에게 대상이 되지 않습니다. 대상이 되지 않으므로 세상 사람들은 그 두 가지만으로 있는 세계를 arūpa 세계라고 합니다.
අරූප ලෝකයයි නම් රූප නැති ලෝකයක් හටගන්න විදිහක් නෑහැ බුදු දහම අනුව. හැබැයි එහෙනම් මොකක්ද අරූප වුණේ මොකෙන්ද කොතනින්ද භූත රූප ප්රහාද රූප අවිශේ රූප විපටන් ගන්නේ ඊටකින් පස්සේ.
arūpa 세계라고 해도 Buddha 의 가르침에 따르면 rūpa 가 없는 세계가 생겨날 길은 없습니다. 그러면 무엇이 arūpa 가 된 것이고, 무엇에서, 어디서부터입니까? bhūta rūpa, pasāda rūpa 다음에 visaya rūpa 가 그 뒤로 시작됩니다.
දැන් විශය රූපයන්ට අටත් සූක්ෂමයි භූත රූපයි ප්‍රසාද රූපයි ඒක. එහෙම නැත්නම් සුද්ධාස්ථකය සුද්ධාස්සක රූපය අවිසයයි.
visaya rūpa 보다 더 미세한 것이 bhūta rūpa 와 pasāda rūpa 입니다. 다른 말로 하면 suddhaṭṭhaka 입니다. suddhaṭṭhaka rūpa 는 대상이 되지 않습니다.
ඒක සර්වචරයි.
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
අනිත් කෙනෙකුට සුද්ධාස්සක රූපය දකින්න පුළුවන් කමක් නැහ. දිවැසට පේන්නෙත් නැහැ. වචනයකින් දකිනවා හැටි අන්න ඒකයි. දිවැසීමවත් දකින්න බැහ. ඒක දකින්න බුධු ඇසීම.
다른 사람은 suddhaṭṭhaka rūpa 를 볼 수 없습니다. dibbacakkhu 로도 보이지 않습니다. 말로 어떻게 보느냐 하면, 바로 그렇습니다. dibbacakkhu 로도 볼 수 없습니다. 그것을 보는 것은 Buddha 의 눈입니다.
අනාරණානය ඒක පේන්නේ. ඒක අනික් අයට පේන්න බැරි නිසා තමයි අරූප ලෝකේ රූප නෑහ කිය ලෝකයා සම්මත කළේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරාත් රූපයෙන් තොරව වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ හටගන්නේ නැහ.
anāvaraṇa ñāṇa 에 그것이 보입니다. 다른 이들에게는 보이지 않기 때문에 세상 사람들은 arūpa 세계에는 rūpa 가 없다고 여겼습니다. 그러나 Buddha 께서 가르치신 대로는 rūpa 없이 vedanā, saññā, saṅkhāra, viññāṇa 는 생겨나지 않습니다.
කලේ විඤ්ඤාණය තුළ තියෙන්නේ මොනවාද කලේ කියලා කියනකොට හුඟක් මෙහා පැත්තක් විඤ්ඤාණයෙන් හටගන්න එක හටගෙන ඉවරයි පටිසන්ධිය
kalala 안에 무엇이 있느냐 하면, kalala 라고 할 때 그보다 훨씬 앞에 viññāṇa 로 생겨나는 것은 이미 생겨나 끝났습니다. 그것이 paṭisandhi 입니다.
පටිසන්ධයේදී හටගන්නේ කර්මච රූප කාය දසක භාව දසක වතු දසක කියලා සුද්ධාස්සක තුනක සම්බන්ධ වෙලා හටගන්න එකක් හටගන්නේ පටිසන්ධිය
paṭisandhi 때 생겨나는 것은 kammaja rūpa, 곧 kāya dasaka, bhāva dasaka, vatthu dasaka 라는 세 suddhaṭṭhaka 가 이어져 생겨나는 것이고, 그렇게 생겨나는 것이 paṭisandhi 입니다.
පටිසන්ධිය හටගත්ත එක සංජාතික වශයෙන් බවට පත්වෙලා සංජාති කියයි කියන්නා වූ ගන්ධබ්බයා බවට පත්වෙලා ගන්ධබ්බෝච පචු පචිතෝහ හෝති ගන්ධබ්බයයි වැයෙන්නේ ඔක්කන්ති වෙන්න. ඔක්කන්ති එක්කෙනෙ නාම රූපං අඤ්ඤමඤ්ඤං සහජාත පත්තයන පත්ති.
paṭisandhi 로 생겨난 것이 sañjātika 가 되어, sañjāti 라고 하는 gandhabba 가 됩니다. 'gandhabbo ca paccupaṭṭhito hoti', 곧 okkanti 하려면 gandhabba 가 있어야 합니다. okkanti 할 때 'nāmarūpaṃ aññamaññaṃ sahajātapaccayena paccayo' 입니다.
ඔක්කම් වෙන මොහොතේදී නාම රූපයව නාම රූපයන්ට සහජාත ප්‍රත්‍යයෙන් පත් වෙනවා.
들어서는 순간 nāma rūpa 가 nāma rūpa 에 sahajāta paccaya 로 조건이 됩니다.
පරිසන්ධික්ඛන කියන පිරිසිදන්න වෙලාව ඒ කියන්නේ බලේ නෙමෙයි. චුටි පටිසන්ධි කියන චිත්තක්ෂන දෙක අතර හිතෙන අන්තිම අවසන් චිත්ත වීතිය සිද්ධ වෙන එකක් සේක
paṭisandhi khaṇa 라는 그 순간은 배 속에서가 아닙니다. cuti 와 paṭisandhi 라는 두 citta khaṇa 사이, 마지막 citta vīthi 가 일어나는 그때입니다.
පටිසන්ධික්ඛනේ විපාකාභයා කතානං කටත්තාච රූපානං කර්ම පටච්චේන පත්තය එතන සිද්ධ වෙන්නේ වෙන ඒක විපාක අව්‍යාකෘත සහ කර්මච රූප කර්මච රූප මිසා චිත්ත රූපත් එතන නැහ.
'paṭisandhikkhaṇe vipākābyākatānaṃ khandhānaṃ kaṭattā ca rūpānaṃ kammapaccayena paccayo', 거기서 일어나는 것은 vipāka abyākata 와 kammaja rūpa 뿐입니다. kammaja rūpa 말고 citta rūpa 는 거기 없습니다.
පටිසන්ධියද රූප හටගන්නේ හැදුනාට පස්සේ. එතකොට කය
paṭisandhi 에서요? (citta) rūpa 는 그것이 만들어진 뒤에 생겨납니다.
රූප හටගන්නේ හැදුනාට පස්සේ. එතකොට කය හැදිලා පටිසන්ධිය දපුවර.
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
පටිසන්ධිය ලැබුවට පස්සේ නැවත දෙවෙනි අත්බැයි සිත් පහළ වෙන්නේ. එතකොටයි චිත්තද රූපය. එතකොටයි එතන උත්ද රූප ගොන්න නැගි කියලා හිතනම් සිජායික වෙන්න. ඒකෙන්
paṭisandhi 를 얻은 뒤에 다시 둘째 bhavaṅga 마음이 나타납니다. 그때 citta rūpa 가, 그때 거기서 utuja rūpa 무더기가 세워져 sañjātika 가 됩니다.
කියලා හිතනම් සිජායික වෙන්න. ඒකෙන් ගන්තබ්බයා බාහිර ලෝකේ තියෙන ගන්ධයක් පුරා බීබහම සූක්ෂම චතුරස කායිකත්වයට පත්වෙලා.
그것으로 gandhabba 는 바깥 세계에 있는 냄새를 빨아 마시면 catusamuṭṭhāna 의 미세한 몸이 됩니다.
ගන්ධබ්බ කායික වෙනවා. අන්න ගන්ධබ්බ කායිකයක් ගඳ සුවඳ මට්ටම. ඒත්මට වැඩ එකයි
gandhabba 의 몸이 됩니다. 그 gandhabba 의 몸은 냄새와 향기의 수준입니다.
ඒක මේ ඔය ඉඳලා කොයි වෙලේ හරි ගක් හටගත්ත වෙලාවක සංසයක් හැදෙන වෙලාවක ඒකට අවශ්‍ය පරිසරය හැදිච්ච වෙලාව ගැරින් කරගන්න ගැබරින් කරගන්නේ සත්වය හැදිච්ච එක්කෙනෙක් මිසක්. පටිසන්ධිය ගැව්වොත් මුලක් එහෙම එකක් මුල් දහම පෙලා නෑ.
그렇게 있다가 언제든 아기가 생기는 때, 씨가 만나 맺어지는 때, 그에 맞는 둘레가 갖춰진 때 배 속에 들게 됩니다. 배 속에 드는 것은 이미 만들어진 중생일 뿐입니다. 배 속에서 paṭisandhi 를 받는다는 그런 말은 근본 dhamma 경전 어디에도 없습니다.
දැන් කලල රූපය කියන්නේ මොකක්ද? කලලය කියලා කියනවා.
그러면 kalala rūpa 란 무엇입니까? kalala 라고 합니다.
කළ ආලයට කළ ආල අපු තැන කලල කලලේ ආලය කරපු දෙන්නට අය වුණා. මොනවද ආලය කළේ? මිනිස් බවට ආලය කරපු පුද්ගලයා. ආලය කරපු දේට අනුව අය වුණේ කොතනද? කළ ආල අය කලලය. ඔන්න කලලය කියන එක හැදිච්ච අය.
'kaḷa āla', 곧 지은 애착에, 지은 애착이 들어선 자리가 kalala 입니다. 애착한 이에게 들어섰습니다. 무엇을 애착했습니까? 사람이 되기를 애착한 사람입니다. 애착한 것에 따라 어디에 들어섰습니까? 'kaḷa āla aya', 곧 kalala 입니다. 바로 kalala 라는 것이 만들어진 것입니다.
මිනිස් බවට ආලය කිරීම නිසා ඇවිදිලා ඇවිදිලා ඒකට අය වෙනතේ තිබුන්නේ මව් ගැඩි මව් ගැඹේ අර තියිට්ට මේ ජනක මේමේ ජනකාණ්ඩුව ජනකාණු ගොඩනගාගත්තා. අන්න අය කරගත්ත එක. පෙරපු ආලයට අය කර ගත්ත එකනම් කළ ආලා අය හෙවත් කලල.
사람이 되기를 애착했기 때문에 떠돌다가 들어선 곳이 어머니 배 속이었습니다. 어머니 배 속에서 그 아이 씨앗(janaka aṇu)을 바탕으로 쌓아 올렸습니다. 바로 그것이 거둬들인 것입니다. 지난 애착에 따라 거둬들인 것이 'kaḷa āla aya', 곧 kalala 입니다.
එතකොට ඊළඟට මොකද? කළ ඒ අයට බර කරගත්ත එකට කියනවා කළ ඒ අය බර කලේ බර ඒකෙන් හදාගත්ත එක කලේ බර
그러면 다음은 무엇입니까? 그 들어선 것에 무게를 더한 것을 'kaḷa e aya bara', 곧 kalebara 라고 합니다. 그것으로 만들어 낸 것이 kalebara 입니다.
කළ ආලයට අය කරගත්ත එක කලලේ ඒකෙන් හටගත්ත අර කලලේ කියන එක කළ ආලයට අයට වර කරගත්ත නිසා කළ ආල අය වර තමයි කලේවර කලේවර කලේවරය තා මස්ලිය කරන්නේ හදාගත්ත එක එලා ආලියට ආයලා බර කරගත්ත එක කලේරය මේ මස් එකයි කියනවා කලේරය ඒකේ මුළු මොකක්ද කලලේ. කලලයෙන් ආරම්භ කරලා කලේරය හදාගත්තා.
지은 애착에 들어선 것이 kalala 입니다. 거기서 생겨난 kalala 에 무게를 더했기 때문에 'kaḷa āla aya bara', 그것이 kalevara 입니다. kalevara 는 살덩이로 만들어진 것입니다. 이 살덩이를 kalevara 라고 합니다. 그 뿌리는 무엇입니까? kalala 입니다. kalala 에서 시작하여 kalevara 를 만들었습니다.
කළේට ඇයලා තව තව බර කර ගත්තා මොනවද මව් කනබන ඒවා සතර ධාතු එකතු කරලා බර කරලා හිටා බර එකක් හදාගත්තා. කළ ආලයට අයලා බර කරලා හදාගත්ත එක තියෙනවා කලේ බරේ. කළ ආලයට අය කර ගත්ත එක තියෙනවා කලලේ. ඉතින් මව්ගෑබි ඒ කළ ආලියට අ කර ගත්ත එකට ඇවිදිලා ඒකට පර කරගෙන ඉන්නම් කලේවරයක් හදාගෙන ඉන්න මේ ලෝකෙට ආවා. ඉතින් කලලලේයි කලේවරයයි තියෙන්නේ.
kalala 에 들어와 더욱더 무게를 더했습니다. 무엇으로요? 어머니가 먹고 마시는 것, 네 dhātu 를 모아 무게를 더해 무거운 것을 만들었습니다. 지은 애착에 들어와 무게를 더해 만든 것이 kalevara 이고, 지은 애착에 들어선 것이 kalala 입니다. 그래서 어머니 배 속의 그 들어선 것에 떠돌다 와서 무게를 더하여 kalevara 를 만들어 이 세상에 왔습니다. 그래서 kalala 와 kalevara 가 있습니다.
මස්ලියේ කය මුලේ ඉඳන් පැවැත්මට ඉතින් කලයි කලලයයි කලේවරයයි තෝරගන්නත් ඕනේ. පටිසන්ධිය ලබන්නේ ඔතන නෙමෙයි. ඒක ඊට වඩා සූක්ෂම වැඩ.
살덩이 몸이 처음부터 이어지는 것에 대해, kalala 와 kalevara 를 가려내야 합니다. paṭisandhi 를 받는 것은 거기가 아닙니다. 그것은 그보다 더 미세한 일입니다.
මේ කලලේ කියන එක අපි තැන පටිසන්ධිය කලලේ කිව්වොත් එහෙම ඒක කොහොමක් ගලපලා නැහැ. ගලපන්න තියෙන තෙනකවත් හිතුනේ.
이 kalala 라는 것을 paṭisandhi 라고 한다면 그것은 어떻게도 맞지 않습니다. 맞출 수 있는 데가 하나라도 있다고는 여겨지지 않습니다.
ඉස්සෙල්ලා කොත ඒක පටිසඳීට ඉස්සෙල්ලා වෙච්ච එකක්. සමහර වෙලාට කලලේ අල්ලගන්න කලේ නිර්මාණය කරගන්න අවුරුදු ගාන්නට ඉස්සෙල්ලා වන පටිසන්ධි.
paṭisandhi 는 그보다 먼저 일어난 것입니다. 어떤 때는 kalala 를 붙잡아 만들기 몇 해 전에 paṭisandhi 가 일어납니다.
එහෙනම් කලේ අල්ලගන්න එකක් දැ කැඹ කොහෙද හිටියේ? අන්තරාබකයි. නැත්නම් අන්තරාබිගතෙන හරියන්නේ නැහැ. අපි ඔය සංජාතිකයි තියෙනවා. සංජාතිකයෙක් වශයෙන් වච්ච කයත් අත්හැරියා මතු කයකට ගියෙත් නෑ. මේ අතර සත්වයා තණ්හා උපාදානය ජීවත් වෙනවා කියලා මම කියනවා.
그러면 kalala 를 붙잡기 전에 어디 있었습니까? antarābhava 라고들 합니다. 그러나 antarābhava 라고 해서는 맞지 않습니다. 우리는 sañjātika 라고 합니다. 'Vaccha 여, 이 몸을 버렸으나 다음 몸에 아직 가지 않았을 때, 그 사이 중생은 taṇhā 를 upādāna 로 하여 산다고 나는 말한다.'
බුදුන් වහන්සේ අහපු ප්‍රශ්නේ උත්තර දු. වචෝත්ත පළමුදී බුදුන් වහන්සේ කියන ස්වා්රාීනි මේ කයත් අත්හැරියා. මතු කයකට ගියෙන්නේ නැහැ. මේ අතර සත්වයා කුමක් උපාදානය කරේ ජීවත් වෙනවද? බුදුරජාණන් වහන්සේගෙන් අහනවා වච්ච කොට පරිද වචයත් අත්හැරියා මතු කයට ගියෙත් නැහ. ඒ කාලේ තණ්හා උපාදානය කරරෙන ජීවත් වෙනවා කියලා මම කියන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ
Buddha 께서 물음에 답하신 것입니다. Vacchagotta 가 먼저 Buddha 께 '스님, 이 몸을 버렸고 다음 몸에 가지 않았을 때 그 사이 중생은 무엇을 upādāna 로 하여 삽니까?' 하고 묻습니다. 그러자 'Vaccha 여, 이 몸을 버리고 다음 몸에 가지 않은 그때 taṇhā 를 upādāna 로 하여 산다고 나는 말한다' 하십니다.
කියලා මම කියන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දේශනා කරනවා නැතද මේ කය අත්හැරියා මතු කයට ගෙත් නැහැ. මේ අතර කාලයක් තියෙන බව ප්‍රතික්ෂේප කරන්නේ. දන්
이제 Buddha 께서 이 몸을 버리고 다음 몸에 가지 않은 그 사이의 때가 있다고 분명히 가르치시지 않습니까? 그것을 거부하는 것입니다.
අද කියන විදිට ගත්තොත් මෙතන චුතිය බඩේ පටිසන්ධිය කිව්වොත් වචේ උඹට තේරුම් ගන්න පුළුවන් එකක් වරණයක් නෙමෙයි අහන්න. කොහෙද හතර එහෙම කියන්නේ එක අද කියන බල බුදුරජාණන් වහන්සේ දේශනා කරලා නැහැ එහෙම එකක්. ඔය හතරක් කිව්වා පුදු ඒ හතර කාර තණ්හා උපාදායනකින් ජීවත් වඑනවා කියලා.
오늘 말하는 식으로 여기서 cuti 하고 배 속에서 paṭisandhi 한다고 하면, Vaccha 가 물을 까닭이 없습니다. 그런 사이가 어디 있습니까? 오늘 말하는 그런 것을 Buddha 께서는 가르치신 적이 없습니다. 사이가 있다고 하셨기에 그 사이에 taṇhā 를 upādāna 로 하여 산다고 하신 것입니다.
හතරක් නැත්නම් දේශනා කරනවද ින් අතර හොයාගන්න බැම ඉතින් සෘති පටිසන්ධිය අතර හතරක් නෑහ කිව්වහම අර කිව්ව හතරයි සෘති පටිසන්ධිය හතරයි දෙක අතරයි හොයාගන්න බැරි කමන තියෙන්නේ.
사이가 없다면 그렇게 가르치시겠습니까? 그러니 cuti 와 paṭisandhi 사이에 틈이 없다고 할 때, 그것은 cuti 와 paṭisandhi 두 사이에서 틈을 찾을 수 없다는 뜻입니다.
චිත්ත වීතිය චිත්තක්ෂණ දෙකක හතරක් නැති කමයි තියෙන්නේ චිත්තක්ෂණය කිවත් නෑහැ චුති චිත්තිය දාන පටිසන්ධ චුළඟට පටිසන්ධ චිත්තක්ෂණ [උගුර කෑරීම]
citta vīthi 에서 두 citta khaṇa 사이에 틈이 없다는 것입니다. citta khaṇa 하나도 없습니다. cuti citta 바로 다음이 paṭisandhi citta khaṇa 입니다. [헛기침]
ඉතින් එතකොට එතන හතරක් ඉන්න බැග ඒ පටිසන්දිත් පටිසන්දි කර්මච රූප විපාක අව්යාපෘත
그래서 거기에는 틈이 있을 수 없습니다. 그 paṭisandhi, 곧 paṭisandhi 의 kammaja rūpa 와 vipāka abyākata 입니다.
ස්වාමීන් වහන්ස ිත් හතරක් තියෙනවනේ හතරක් නැයි යම්කිසි දෙනක දෙකක් වෙන් වෙන්න බැනේ.
(묻는 이) 스님, 사이가 있지 않습니까? 사이가 없으면 어떤 두 가지가 나뉠 수 없지 않습니까?
දෙක අතරක් නැත්නම් එකක්නේ ඒක ඉතින් එතන පෙන්නන්නේ චිත්තක්ෂණයවත් අතක් නෑහ කියන අදහස අතක් නෑහ කියන එක නෙමෙයි ඔතන කියන්නේ.
두 가지 사이에 틈이 없으면 그것은 하나지요. 그러니 거기서 보여 주는 것은 citta khaṇa 하나만큼의 틈도 없다는 뜻이지, 사이가 아예 없다는 것을 거기서 말하는 것은 아닙니다.
අන්තර් භවයක් නෑ කියලා. එහෙමනේ ගන්නේ අදහම නත්ති අන්තර් බවක් කියලා ඕක පෙන්නන්න. අන්තර භවයක් නෑහැ අතර ගිය චෘතිය පටිච්චන්ධිය අතර අන්ත භවයක් නැහ. අතරක් නෑහ කියලා නෙමෙයි කිව්වේ. අන්තර භවයක් නෑ කියලා.
antarābhava 가 없다는 것입니다. 'natthi antarābhavo' 라는 것을 보여 주려고 그렇게 받아들입니다. cuti 와 paṭisandhi 사이에 antarābhava 가 없다는 것이지, 사이가 없다고 한 것이 아닙니다. antarābhava 가 없다고 한 것입니다.
අන්තර භවය කියන එක එකක් අතර කියන්නේ තව එකක්. හතරක් නැති දෙයක් ලෝකේ පිහිටන්න බැහැ චිත්තක්ෂන ටිකක් වෙන් වෙන්න බැහැ හතරක් නැත්නම් හතරක් නැති කතාවක් නේ ඔතන කිය අන්තර භවයක් නෑහ කියලා.
antarābhava 라는 것과 사이라는 것은 서로 다른 것입니다. 사이가 없는 것은 세상에 자리할 수 없습니다. 사이가 없다면 citta khaṇa 들이 나뉠 수 없습니다. 거기서 하는 말은 사이가 없다는 말이 아니라 antarābhava 가 없다는 것이지요.
මේ චුතියයි පටිසන්ධිය අතර අන්තර භවයක් නැති ඒක හතරක් තියෙනවා. අතක් භවයක් නැහ
이 cuti 와 paṭisandhi 사이에 antarābhava 는 없지만 사이는 있습니다. antarābhava 는 없습니다.
ආ ඒක භවයක් නැ. ඒකනේ ඇත්ත එහෙනම් අන්තර භවය කියලා කියන්නේ මොකෙද පටිසන්ධි ආවට පස්සේ ඔක්කන්තියට යනකම් තියෙන අතර තියෙනවා හරි ගන්තබ්බයක් ඒක පෙන්නන්න ඒගොල්ලෝ ගත්ත වන් තමයි ඒක අන්තරව කිව්ේ.
아, 그것은 bhava 가 아닙니다. 그게 사실입니다. 그러면 antarābhava 라고 하는 것은 무엇이냐 하면, paṭisandhi 뒤에 okkanti 로 갈 때까지 있는 사이, 곧 gandhabba 입니다. 그것을 보이려고 그들이 쓴 말이 antarābhava 입니다.
ඉතින් ඕක පටලවාගෙන තියෙන්නේ සචු පර්තිව රන්තර අභවයක් නෑහැ කියලා හිතන් පෙන්වෙන කාරණය ඒක ඇත්ත
그런데 이것을 뒤섞어 버렸습니다. cuti 와 paṭisandhi 사이에 antarābhava 가 없다고 보여 주는 점, 그것은 사실입니다.
නැතු ඔක්කන්ති වෙනකන් එතන හිට කාලය පටිසන්ධි වුනාට පස්සේ ඔක්කන්ති වෙනකන් කාලය අවුරුදු ගණන් වෙන්නත් පුළුවන්.
그러나 okkanti 할 때까지 거기 머무는 때, paṭisandhi 뒤 okkanti 까지의 때는 몇 해가 될 수도 있습니다.
මේ සත්වයා කොයෙද හිටියේ තණ්හා උපාදානය කරරෙන අතර හිටියා. හතර කාලය අත්හැරියා මතු කයට ගිය නැහ. තණ්හා උපාදාන ඒ කාලේ ජීවත් වුණා. දකින්න ඕනේ.
이 중생은 어디 있었습니까? taṇhā 를 upādāna 로 하여 그 사이에 있었습니다. 그 사이에 이 몸을 버리고 다음 몸에 가지 않았고, 그때 taṇhā upādāna 로 살았습니다. 이것을 보아야 합니다.
ඉතින් තණ්හාව ගැන දැන් තණ්හා උපාදාන ජීවත් වතනාගවහම කියනවා. එතකොට කයක් නැතුවද හිටියේ කියනවා. ඒ කාලේ දැන් ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඔය ධර්මයම තෝරගන්න පුළුවන්.
taṇhā 에 대해, taṇhā upādāna 로 산다고 말하면 그러면 몸 없이 있었느냐고들 합니다. 그것은 Buddha 께서 가르치신 바로 그 dhamma 로 가려낼 수 있습니다.
තණ්හාව කියන්නේ මොකක්ද? කොහොමද ගොඩනැගෙන්නේ? වේදනා පත්තයෙන් තණ්හා ගොණැගෙනවා මිසක් වෙන ක්‍රමයකින් තණ්හා ගුණ නැගෙනවා. එහෙනම් තණ්හාවක් විද්‍යාමාන වෙනවා නම් යම්ක වේදනා පච්චයා තණ්හා කියන සිද්ධාන්තයෙන් ගොඩනැගෙන්න ඕනේ.
taṇhā 란 무엇이고 어떻게 세워집니까? vedanā 를 조건으로 taṇhā 가 세워지지, 다른 방식으로 taṇhā 가 세워지지 않습니다. 그러면 어디서든 taṇhā 가 드러난다면 'vedanā paccayā taṇhā' 라는 이치로 세워져야 합니다.
නැන් වේදනාවක් නිකන් ගොඩ නැගෙනද වේදනාව කොහොමද හැදෙන්නේ? ඒකත් හේතුඵලයක්. මොකක්ද වේදනාවට හේතු? පස්ස පච්චයා වේදනාව ස්පර්ශයක් නැගීමෙන් ඕනේ නැ වේදනා අසිර ඵලය ලැබෙන්නේ.
vedanā 는 그냥 세워집니까? vedanā 는 어떻게 만들어집니까? 그것도 까닭과 열매입니다. vedanā 의 까닭은 무엇입니까? 'phassa paccayā vedanā'. phassa 가 일어나야 vedanā 라는 열매를 얻습니다.
එතකොටයි තණ්හා ඵලය ලැබෙන්නේ භුක්ති විදි ස්පර්ශය ඒක මොකක්ද හදාගත්තේ ඒකත් හේතුඵලයක්. සලායතන පත්යා පත්ව සලායතන පත්තය ස්පර්ශ එහෙනම් ස්පර්ශය අම් තැනක හටගන්න සලායතනත් එතන තියෙන්න ඕනේ.
그때에야 누리면서 taṇhā 라는 열매를 얻습니다. phassa 는 무엇이 만들었습니까? 그것도 까닭과 열매입니다. 'saḷāyatana paccayā phasso'. 그러면 어느 곳에서 phassa 가 생겨나려면 saḷāyatana 도 거기 있어야 합니다.
සලායතන වලට හිතුව මොකක්ද? නාම රූපච්චයා අසලායත නැහැ නාම රූපත් එතන තියෙන්න ඕනේ. න්න නාම රූප හටගන්නේ කොහොමද ඒකත් හේතු ඵලයක්. මොකක්ද හේතු? විඤ්ඤාණ පච්චානාම රූප විඤ්ඤාණයත් එතන තියෙන්න ඕනේ. දැන්
saḷāyatana 의 까닭은 무엇입니까? 'nāmarūpa paccayā saḷāyatanaṃ'. nāma rūpa 도 거기 있어야 합니다. nāma rūpa 는 어떻게 생겨납니까? 그것도 까닭과 열매입니다. 까닭은 무엇입니까? 'viññāṇa paccayā nāmarūpaṃ'. viññāṇa 도 거기 있어야 합니다.
විඤ්ඤාණයත් එතන තියෙන්න ඕනේ. දැන් විඤ්ඤාණය නිකන් හටගන්නවා. ඒකත් හේතුඵලයක්. මොකක්ද හේතුඵලය? සංඛාර පච්චයා විඤ්ඤාණ හිතන කියන කරන වැඩපිල තුළින් ඕනේ විඤ්ඤාණය හටගන්න
viññāṇa 는 그냥 생겨납니까? 그것도 까닭과 열매입니다. 무엇입니까? 'saṅkhāra paccayā viññāṇaṃ'. 생각하고 말하고 하는 일을 거쳐 viññāṇa 가 생겨나야 합니다.
එහෙනම් හිතන කියන කරන වැඩපිලක් තියෙනවා මොකෙන්ද හිතන්නේ කියන්න කරන්න සූක්ෂම හෝ ගනීභවන හිතක් ගතත් දෙකකින් හිත ගත යම් තැනක නම් හිතන්න පුළුවන්ද කියන්න පුළුවන්ද කරන්න පුළුවන්ද
그러면 생각하고 말하고 하는 일이 있습니다. 무엇으로 생각하고 말하고 합니까? 미세하든 거칠든 마음과 몸, 그 둘이 어느 곳에 있어야 생각할 수 있고, 말할 수 있고, 할 수 있지 않습니까?
එහෙනම් සංඛාර ගොරලගින්න ඒකට අවශ්‍ය වෙන පරිසරය කාය සංචේතනා වචීය සංචේතනා මනෝ සංචේතනා දැන්
그러면 saṅkhāra 가 일어나려면 그에 필요한 둘레, 곧 kāya sañcetanā, vacī sañcetanā, mano sañcetanā 가 있어야 합니다.
ඉතින් කාය සංචේතනා ලැබෙනකොට කුමක් ඇසුරුද ලැබෙන්නේ? කාය ඇසුරු කරන. ඒ කාය සංඛාරී.
kāya sañcetanā 를 얻을 때 무엇에 기대어 얻습니까? 몸에 기대어서입니다. 그것이 kāya saṅkhāra 입니다.
දැන් කාය සංඛාර නගන්න නම්. කාය සංඛාර වලට අවශ්‍ය වෙන පසුතලය තියෙන්න ඕනේ. ඒකට අති රූපය තියෙන්න ඕනේ. නැත්නම් ඒක නගන්න. එහෙනම් එතන ඒකාන්තයෙන් වේදනා භුක්ති විදිහට නම් රූපයක් තියෙන්න ඕනේ.
kāya saṅkhāra 를 일으키려면 kāya saṅkhāra 에 필요한 바탕이 있어야 합니다. 그러려면 rūpa 가 있어야 합니다. 아니면 그것을 일으킬 수 없습니다. 그러니 거기서 vedanā 를 누린다면 반드시 rūpa 가 있어야 합니다.
නැත්නම් වේදනා භුක්ති විඳ එකක්. වේදනාව විද්‍යා මන වෙන්න විදිහක් න. තණ්හා උපාදාන කරන්න විදිහක් නැ. තණ්හාව විතරක් කියලා එකක් වෙනම නෑහ ලෝකේ. තණ්හාව හේතු ඵලයක්. ඒ කියන එකට ප්‍රත්‍යය දකින්න ඕනේ. මේ හේතුවේ මේ ඵලය මේ හේතුවේ මේ ඵලය.
아니면 vedanā 를 누릴 수 없습니다. vedanā 가 드러날 길이 없습니다. taṇhā upādāna 를 할 길이 없습니다. taṇhā 만 따로 있는 것은 세상에 없습니다. taṇhā 는 까닭과 열매입니다. 거기서 paccaya 를 보아야 합니다. 이 까닭에 이 열매, 이 까닭에 이 열매.
න් තණ්හාව නැති ඵලය විද්‍යාමාන වුනා කිව්වොත් යම් තැනක. එහෙනම් එතන අවිද්‍යා සංඛාර, විඤ්ඤාණ නාම, රූප, සලායතන, ස්පර්ශ වේදනා කියන මෙන්න මේ ඔක්කොම එතන නැගිලා තියෙන්න ඕනේ. ඒ නැගෙනම් තමයි තණ්හා ඵලය විද්‍යාවනව තියෙන්නේ. ඒ ටික නැගෙන්නේ නැති වන නම් ඒ මොහොතෙම තණ්හා ඵලය ක්‍රියාත්මක වීම.
어느 곳에서 taṇhā 라는 열매가 드러났다고 하면, 거기에 avijjā, saṅkhāra, viññāṇa, nāma rūpa, saḷāyatana, phassa, vedanā 이 모두가 일어나 있어야 합니다. 그것들이 일어나야 taṇhā 라는 열매가 드러납니다. 그것들이 일어나지 않으면 그 순간 taṇhā 라는 열매는 움직이지 않습니다.
මෙන්න පටිච්ච සමුප්පාදය ඔතෙන්න එකනුත් ක්‍රියාත්මක වෙලා තියෙන්න ඕන.
바로 거기서 paṭicca samuppāda 가 움직이고 있어야 합니다.
තණ්හා උපාදානය කරගෙන න් තණ්හා පච්චයා උපාදාන කියන එකත් එතන වෙලා තියෙනවා. මේ උපාදානයෙන් ජීවත් වෙන්න. උපාදාන තමයි වැඩෙන්නේ. තණ්හා උපාදානය වැඩෙනවා.
taṇhā 를 upādāna 로 하여, 'taṇhā paccayā upādānaṃ' 이라는 것도 거기서 일어나 있습니다. 이 upādāna 로 삽니다. upādāna 가 자랍니다. taṇhā upādāna 가 자랍니다.
ඉතින් ඒ ආකාරයෙන් එතන තමයි අන්තරාභවය කියන්නේ නැත්නම් ගන්ධබ්බයක් කිව්වේ අන්න එතන. අන්තරාභවය කියලා කියන වචන දාලායි මේ වරඳගෙන තියෙන්නේ. අපි ඒ ගන්ධබ්බයක් කියන වචනය අහ
그렇게 하여, 바로 거기를 antarābhava 라고 하고, 또는 gandhabba 라고 한 것이 바로 거기입니다. antarābhava 라는 말을 집어넣어서 여기서 잘못 알게 된 것입니다.
තියෙන්නේ. අපි ඒ ගන්ධබ්බයක් කියන වචනය අහ කරන්න බැහැ. ගන්ධබ්බෝච පති උප්ටිත හෝ තියෙනවා බුදුරජාන් වහන්සේ පැහැදිලිව දේශනා කරලා තියෙනවා සත්වයෙක් ගැබේ හටගන්න ගන්ධබ්බය ඇතුල වෙන්න ඕනේ කියලා.
우리는 gandhabba 라는 말을 없앨 수 없습니다. 'gandhabbo ca paccupaṭṭhito hoti', 곧 중생이 배 속에 생겨나려면 gandhabba 가 들어와야 한다고 Buddha 께서 분명히 가르치셨습니다.
ඉතින් ඒ නිසා ඒක නැති කරන්න බැහැ බුද්ධ දහමේ අන්තභවයක් කියලා අභි පිළිගන්නක් කියලා ගන්ධබ්යා පිළිගන්න වෙනවා. ගන්ධබ්ය අහ කරන්න බැහැනේ. අන්න ගන්ධබ්බයාගේ ජීවිත කාලය තමයි අන්තරබයි ජීවිත කාලේ අරගොල්ලෝ නම විතරක් වෙනස් වෙන්න තියෙන්නේ. ඔය නම කිව්වෙත් ඔය ගන්ධබ්බයක් කියන එක අර ඉතින් වචන පටලවාගෙන මේ බේජ පින්න කරගන්න අවශ්‍යතාවයක් නැහැ.
그래서 그것을 없앨 수 없습니다. Buddha 의 가르침에서 antarābhava 를 우리가 받아들이지 않더라도 gandhabba 는 받아들여야 합니다. gandhabba 를 없앨 수는 없지요. 그 gandhabba 의 삶의 때가 곧 그들이 말하는 antarābhava 의 삶의 때입니다. 이름만 다를 뿐입니다. 그 이름을 말한 것도 gandhabba 라는 것이니, 말을 뒤섞어 갈라설 까닭이 없습니다.
මෙතන් දකින්න ඕනේ ඒගොල්ලෝ අන්ත ලබයක් කියලා හැඳෙන්නේ අපි ගන්ධබ්බයක් කියන එක්කෙනාට හොඳට පැහැදිලිද
여기서 보아야 할 것은 그들이 antarābhava 라고 부르는 것이 우리가 gandhabba 라고 하는 이라는 점입니다. 잘 분명합니까?
ඉතින් අපි ඇහුවොත් එහෙම දැන් අන්තරා භවයක් තියෙනවද අන්ත භවය මොන භවයක්ද ඒක කාම භවයක්ද මේ ආදි වශයෙන් අර මේ කතාව උපකරණේ ප්‍රශ්නයක් කරලා පරවාද මත කියලා තියෙනවා.
그런데 우리가 물으면, antarābhava 가 있느냐, antarābhava 는 어떤 bhava 냐, kāma bhava 냐 하는 식으로 Kathāvatthu 에서 물음을 던지고 paravāda, 곧 남의 견해라고 했습니다.
දැන් අපි ඇහුවොත් ඒක ගන්ධයා පිළිගන්නවද පිළිගන්නවා. ගන්ධබ්ය මොන භවයද දැන් එතකොට කියන්න වෙන්නේ මොන භවයද අර අන්තරයි අර කිව්ව භවය තමයි ගන්ධබ්බයාගේ න්නේ ඒක තමයි භවය
이제 우리가 묻는다면, gandhabba 를 받아들입니까? 받아들입니다. gandhabba 는 어떤 bhava 입니까? 그러면 말해야 할 것은, 그 antarā 라고 한 bhava 가 바로 gandhabba 의 것이라는 것입니다. 그것이 bhava 입니다.
ගන්ධබ්බි ධර්ම ගන්ධයෙහි එල්බ ගන්නවා ගන්ධය උරා බොනවා. ගන්ධ අබ්බ අබ්බ කියන්නේ එල්බ ගන්නවා. ගන්ධ ගන්ධය තේරප ගත්තහම කියනවා ගන්ධබ්බ
gandhabba 라는 dhamma 는 냄새에 매달리고 냄새를 빨아 마십니다. gandha-abba 에서 abba 란 매달린다는 뜻입니다. gandha 를 냄새로 풀면 gandhabba 라고 합니다.
මොනවද මුල් සුවඳ කොළ සුවඳ මල් සුවඳ අන්න සුගති ගන්ධබ්බයක් දුම් සුවඳ සුවඳ මේලෝ කියනවා. ඒ වගේම යම්කිසි
어떤 것입니까? 뿌리 향기, 잎 향기, 꽃 향기, 바로 그것이 sugati gandhabba 입니다. 연기 향기, 그런 향기들을 말합니다.
සුවඳ මේලෝ කියනවා. ඒ වගේම යම්කිසි ආකාරයකින් මේ ප්‍රේත ගන්ධබ්බ කොටසක් කිය ඒ කියන්නේ පාප ගන්ධබ්බ කොටසක් එන්නම් ඔය යම් කොටසක් දුගති ගන්ධබ්බක් අසූචි ගඳ මලත්තර ගඳ ඉතින් ඒ වගේ තව තවත් කුණු ගඳ ඒවා ඔබ අරගන්නවා.
그와 마찬가지로 peta gandhabba 무리, 곧 pāpa gandhabba 무리가 있다면, 그 무리, duggati gandhabba 는 똥 냄새, 오줌 냄새, 그 밖의 썩은 냄새들을 받아들입니다.
ආහාර පිළිච්ච අය ගන්න ඒ වරඉන්න එයාගේ
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
දුගති කන්තබ්බයා ජීවත් වෙනවා. ඒක පකම් වගේ ඔව් පින්කම් අන්න පින්ක්කම් කියත් ඒකයි. ඒවා කුණු කරලා ගන්නවා.
그렇게 그의 duggati gandhabba 가 살아갑니다. (묻는 이) 침 그릇 같은 것 말입니까? 네, 침 그릇. 침 그릇이라 하는 것이 그것입니다. 그것들을 썩혀서 받아들입니다.
ඒ කර්ම ශක්තියම උන්ට ආහාරයෙන් අනුකූලව හැදෙනවා. ගන්ධබ්බයා ඉන්නකොට පඩික්ම දවස තියන්න බැහැ ගඳ.
그 kamma 의 힘 자체가 그들에게 음식에 맞게 만들어집니다. gandhabba 가 있을 때는 침 그릇을 하루도 둘 수 없습니다. 냄새가 나서요.
ඕක දකින්න පුළුවන් දෙයක්. ගෙවල් වලට ඉන්නවා නම් ග දුගති ගන්ධබ්යෝ ඉන්නවානම්. කෙල පලිකින්කමක් තිබ්බොත් එහෙම දවසක් එනවා පැත්තම ගඳ ගහනවා.
이것은 볼 수 있는 일입니다. 집에 duggati gandhabba 가 있다면, 침 그릇을 하루만 둬도 온 둘레에 냄새가 납니다.
ගන්ධබ්බය ටනේ නැත්නම් ඉන්නේ. දවස් හතරක් අපහති වුනා කියලා කිලපටික්කම ගඳ ගහන්නේ නැ. වෙනසක් තියෙනවා. මොකද ඒ ගන්ධයට එල්බගෙන ඒක ගන්නවා.
gandhabba 가 없다면, 나흘을 그대로 두어도 침 그릇에서 냄새가 나지 않습니다. 차이가 있습니다. 그들은 그 냄새에 매달려 그것을 받아들이기 때문입니다.
ගන්නකොට කර්ම සක් උන්ගේ කර්ම ශක්තිය උන්ට ආහාරය ඉපදෙනවා. කුණු කරලා දෙනවා. උන්ගේම ශක්තිය තුළින් ඒ කුණු කරලා දෙනවා.
받아들일 때 그들의 kamma 의 힘으로 그들에게 음식이 생겨납니다. 썩혀서 줍니다. 그들 자신의 힘으로 그것을 썩혀서 줍니다.
දැන් පනුව මස් කෑල්ලකට ගියාම උගෙම ශ්රාවයක් දාලා මස් කෑල්ල කුණු කරලා. කුණු කරලා උරාගෙනවා.
구더기가 고깃덩이에 가면 제 몸에서 나오는 물을 내어 고깃덩이를 썩힙니다. 썩혀서 빨아 먹습니다.
මා සික්මට කුඩු වෙනවා පනුව හපුනා.
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
පණුවක් කරන වැඩක් පනුවාගේම යන්න ශක්තියක් අර මසකුණු කරන්න ශ්රාවයක් යනවා. ඔයගේ ගන්ධබ්බයාගේ කර්ම ශක්තින් ගොඩොනැගිච්ච ශ්රාවයක් හැර පටන් ගන්නවා අර පින්ක්රමට වැටනට පස්සේ මොකද න්නේ පරික්‍රමය තියෙන්නේ කියලා ටික බලාදි පිණ් වෙලා පුුණු වෙලා බැඳ ගහන්න පටන් ගන්නා. ඒකෙන් පටික්ම ගඳ ගහනවා.
구더기가 하는 일은, 구더기 자신의 힘으로 그 고기를 썩히는 물이 나오는 것입니다. 그처럼 gandhabba 의 kamma 의 힘으로 세워진 물이 침 그릇에 떨어진 것에 퍼지기 시작하여, 그것이 썩고 상하기 시작합니다. 그래서 침 그릇에서 냄새가 납니다.
ඉන් ගන්ධබ් වෙතන නැත්නම් ඒ ජාතියම කන්ද දුති ගන්ධබ්ය ඒ කුණු විව වෙන්නේ නැහැ. මේන් දවස් ගාන ගියා පටික්ම කත ගහන්න.
그런 gandhabba, 그런 무리의 duggati gandhabba 가 없다면 그것이 썩지 않습니다. 여러 날이 지나도 침 그릇에서 냄새가 나지 않습니다.
ඒවා අපි අත්දැකීම විම පෙලා තියෙනවා. සමහර තැන්වල ඒවාගේ තිබිලා අඳුරුවිලා තිවිච්ච ගෙවල් වල පඩික්කම් ගන්ධාවේ බැහැ මල්ලවට පඩිකම තියන්න බැහැ දවසක් න්න මහා ගත
그런 일들을 우리는 겪어 보았습니다. 어떤 곳, 어두컴컴하게 된 집들에서는 침 그릇을 둘 수가 없습니다. 하루만 둬도 지독한 냄새가 납니다.
මම ඉතින් ඒ එයාට කිව්වා එක්තර වෙද මහත්තය. වෙද මහත්තයා මේ ඒකාන්තයේම ඒ බැඳු ගන්ථබ්බය ඉන්නවා වෙත. මේ පරික්ම ගද ගහන්නේ ඒකයි. එයා මට හිහුණ
그래서 나는 어떤 의사 선생에게 말했습니다. '선생님, 여기에는 틀림없이 그 매인 gandhabba 가 있습니다. 침 그릇에서 냄새가 나는 것은 그 때문입니다.'
මේ පරික්ම ගද ගහන්නේ ඒකයි. එයා මට හිහුණ මම වුගනත් මහත්තයන්න පුළුවන්ද පින්ක්කරමේ ගද ඇරලා දෙන්නේ? මම කිව්වත් සුමානයක් ඇනවා ගදැති හදලා දෙන්නම් කියලා.
그러자 그가 '스님, 침 그릇 냄새를 없애 줄 수 있습니까?' 하고 물었고, 나는 한 주 안에 냄새가 없게 해 주겠다고 했습니다.
පුළුවන් කරලා පෙන්නන්න ඕον. එහි මම පොඩි කාලේ ටික කරලා දුන්නා.
할 수 있다는 것을 보여 줘야 했습니다. 그래서 나는 작은 일을 해 주었습니다.
බලන පලිකව ගද නැ. මකෝ ගඳ තියෙනවද ඇත්තටම පුදුම දෙයක් මම දන්නේ නැතුව එකක් මෙච්චර කල් අද තමයි මම මේ අත්දැකීම ලැබුවේ කිව්ේ. මම මෙච්චර කාලේ හිතේ පින්ික්මයකද නෙම එන්නේ කියලා. දැන් තමයි තේරෙන්නේ පරික්ම ගතන නෙමෙයි ඇවිදි තියෙන්නේ. ඊට පස්සේ මගේ
보니 침 그릇에 냄새가 없었습니다. '정말 냄새가 있었던 겁니까? 놀라운 일입니다. 이제껏 모르던 것을 오늘에야 겪어 보았습니다' 하고 말했습니다. '나는 이제껏 침 그릇에서 나는 냄새인 줄 알았는데, 이제야 침 그릇 냄새가 아니라 다른 데서 온 것임을 알겠습니다.'
ගතන නෙමෙයි ඇවිදි තියෙන්නේ. ඊට පස්සේ මගේ උපදෙ ගත්තා ඇත්තට මොකක්ද මේ සිද්ධාතය මොකක්ද මේකේ විද්‍යානුකූල දැන් තමයි මට මේක අත්දැකීමෙන්ම ඇත්ත තේරෙන්නේ කියලා. එතනින් ඕ වගේ දේවල් තියෙනවා.
그 뒤로 그는 내 가르침을 받았습니다. '정말 이 이치는 무엇이며 그 과학적 근거는 무엇입니까. 이제야 내 겪음으로 참을 알겠습니다' 하고요. 그처럼 그런 일들이 있습니다.
බත් පිල්ලු වෙනවා. උදේ විහපත් ටික හවස කන්න එබැල්ලු වෙනවා. මොකද දුගති ගන්ධබ්බයක් ආහාර කරගෙන උගෙන් දාපු අර කර්ම ශක්තියෙන් උට ආහාරයෙන් ඉපදෙන්න අවශ්‍ය කරන ාවය අර ගන්ධ වශයෙන්ම නිපැදිවලා අරගෙන කවද තියෙනවා. කාදිනාට පස්සේ මොකද වෙන්නේ?
밥이 쉽니다. 아침에 지은 밥이 저녁에 먹으려 하면 쉬어 있습니다. 왜냐하면 duggati gandhabba 가 그것을 음식으로 삼아, 그가 낸 kamma 의 힘으로 그에게 음식이 생겨나는 데 필요한 것을 냄새로 빚어 가져가기 때문입니다. 먹은 뒤에는 어떻게 됩니까?
පස් හැලිය දවල් පරටක් පිරිලා.
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
ඉතින් අර දුති ගන් දබ්බයෙක් ඇසුරේ ඉන්නවා. ඒ ආහාරය ගන්නවා. ඒ ගන් දබ්ේ ඇතන ඉහවත් වෙලා ගියානම් යම් ක්‍රමයකින් අර ආහාරය හවසර බැලවා ඊළඟ දවස ඉදිරිවා පින්න වෙලා.
그렇게 그 duggati gandhabba 곁에 있으면 그가 그 음식을 받아 갑니다. 그 gandhabba 가 거기서 떠났다면, 어떻게든 그 음식은 저녁에도, 다음 날에도 쉬지 않고 남아 있습니다.
දැන් මේවා හොඳ අත්දැකීම් ගෙවල් වල දකින්න පුළුවන්. වෙනස තියෙනවා. කෑමක්වා. ඔය වෙලා බලපුවහම රහන නැ.
이것들은 집에서 볼 수 있는 좋은 겪음입니다. 차이가 있습니다. 그런 음식은 맛을 보면 맛이 없습니다.
ඉතින් බයිනවා ගෙදර ඉන්නේ කෑනටයි ඔකටම උයුනේ. මට මෙත උයාගන්න බැහැ මුත් කරගන්න බැහ කියලා. උලා ඉන්නකොටම අර ගන්ධබ්ය එක
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
බැහ කියලා. උලා ඉන්නකොටම අර ගන්ධබ්ය එක ඇදලා ගන්නවා. ඌ ගන එක ගන්ධය ගන්ධය ඇදලා ගත්තට පස්සේ අනික් කෙනා ගන්ධයක්නේ. ඒකෙන් කෑම සුවඳ සසනය අන්න ගන්ධය ඇදලා
밥을 짓는 동안 그 gandhabba 가 냄새를 끌어갑니다. 그가 냄새를 끌어간 뒤 다른 이에게 남는 것은 냄새뿐입니다. 그래서 음식의 향기와 맛이 사라집니다. 바로 냄새를 끌어가서입니다.
එහෙම අමනුත්තු කොටස් තියෙනවා එක එක මට්ට
그런 amanussa 무리가 여러 수준으로 있습니다.
දැන් පූජාවට්තියක් ගැනත් තියලා දේවාල කර මේ අන්නනාසි කෑල්ලක් ගය විලා අතයෙන් ඇඟිල්ල ඉපතනවා සුවඳ හොඳට සුවඳට ගහගන්න ගෙනියනට වටිත විටය සුවඳෙනා පූජාවට අරන් යන වෙලාවේ විනාඩියක් යන්නේ නැහැ මෙතන තිබ්බා දෙට කැප වෙලා ආපවදුනා කියලා දැන් අර නායසක් සෙනක වැඳි පූජාවට දග ොනවද කියලා හොයන්න බැහැ කත ඔව පළතුරු සෝත පළතකවර අර මොහොතට අරගෙන
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
දැන් හොඳට පැහැදිලිව පේන අත්දැකීම් පූජාවටිය දෙනකන් තිපිච්ච ැසන දීලා ආපහු ගත්ත ගම එතන දීලා ආපහු ගත්ත ගම සුවඳා. ඔප්පු වෙලා තියෙන්න දේ.
이제 분명히 보이는 겪음입니다. 공양 쟁반에 올릴 때까지 있던 향기가, 거기 바쳤다가 다시 가져오면 그 향기가 없습니다. 드러난 일입니다.
මොකද අන්න ගන්ධබ්බ කායිකය අරගන්නවා. ඒගොල්ලන්ට කැප කරව ටක් ගාලා අයිති. එනෙම අරගන්න ඒක තන්නේ ගන්ධය අරගන්න ගන්ධයෙහි එබ්බගෙන ජීවත් වෙන්න නිසා කියනවා ගන්ධබ්බයක්
왜냐하면 gandhabba 의 몸이 가져가기 때문입니다. 그들에게 바치면 곧바로 그들의 것이 됩니다. 그렇게 가져갑니다. 냄새를 가져가고 냄새에 매달려 살기 때문에 gandhabba 라고 합니다.