그믐날 생겨나는 힘
අමාවක ශක්ති ජනිතය.
ඒකෙන් අර දෑසට ඒ එන බවත් ඒ වගේම දැනෙන ආකාරයක් ඉදිටු වනවා වගේ දැනෙනවා නම් ඔය තමන්ට ශක්තිය ලැබුණු බවට සාක්ෂියක් හැටියටත් පෙන්නලා තියෙනවා.
그것으로 두 눈에 무언가가 오는 것, 그리고 바늘에 찔리는 듯한 느낌이 들면, 그것이 자신에게 힘(śakti)이 생겼다는 증거라고 보여 주고 있습니다.
මේ ප්‍රකාශ කරන මේවයා තියෙනවා යථාක්ෂය මොකක්ද කියලයි මේ අහන්නේ.
이렇게 말하는 것들의 참모습이 무엇이냐고 묻는 것입니다.
හැබැයි මම එකක් තියෙනවා මෙතන මෙහෙම දෙයක්. මේ සියල්ලම කියනකොට ඔය අතර මේ විද්‍යානුකූල පැත්තක් නිගනුත් තියෙනවා. මොකක්ද මේ කියන්නේ?
그런데 여기 이런 것이 하나 있습니다. 이 모든 것을 말할 때 그 사이에 과학적인 쪽도 섞여 있습니다. 무슨 말이냐고요?
අ රූපවාහිනේ යන්ත්‍රය ක්‍රියාත්මක කරලා එහනම් පොඩ්ඩක් ලගතිලා මේ අත නිකන් ලං කරපුවහම ඒකේ කිරණ වැදෙනකොට ඉඳිකටු වැදෙනවා වාගේ ස්වභාවයෙන් ඕන කියන එකට හිටු නොකරන වෙලාවකත් ඕක දකින්න පුළුවන් මේක කාරවාහනී යන්ත්‍රයෙන් දාපු ගමන් දාලා එතන්ට අතරම් කරනකොට වදිනවා සීති ගලේ මවිල් පවා ඇදලා යනවා ඒකට අර ඒකේ තියෙන කිරණකට
텔레비전을 켜고 조금 가까이 가서 손을 그냥 대 보면, 그 빛살이 닿을 때 바늘에 찔리는 것처럼 느껴집니다. 누구든 아무 때나 이것을 볼 수 있습니다. 텔레비전을 켜자마자 그곳에 손을 가까이 대면 찌르듯 닿고, 몸의 털까지 끌려갑니다. 그 안에 있는 빛살 때문에요.
ඒක අත්දකින්න පුළුවන් නිකන් රූපවාහින දාලා පොඩ්ඩක් අත්හරලා බලන්න ළඟට කරලා අත අත කරනකොට එහා මෙහා ගෙනියනකොට කිහනම් අතට දැහෙනවා. කිරණ වදින විතරට
직접 겪어 볼 수 있습니다. 그냥 텔레비전을 켜고 손을 가까이 대어 이리저리 움직여 보면 손에 느껴집니다.
කිහනම් අතට දැහෙනවා. කිරණ වදින විතරට වැයනවා හැබැයි ඒක කායෙවත් එක් කිරණක් නෙමෙයි. ඒක ගුවන් යුතුත් එක්ක රූපවාහිනිය අතරේ අර කිරණ මාධ්‍ය වැඩ කරන තියෙන්නේ කිරණ ඔත් වීමක් ඇගදී.
빛살이 닿는 만큼 찌릅니다. 그러나 그것은 몸에서 나온 빛살이 아닙니다. 그것은 전파와 텔레비전 사이에서 빛살 매개가 작동해 빛살이 몸에 닿는 것입니다.
එහෙම ක්‍රමයක් තියෙනවා එකක්. ඒ ක්‍රමයට මේ එහෙම රැවටෙන්න එපා කවුරුවත් මේ කිරලැදිලා නම් එහෙම විදි කටයෙනවා වගේ දැවුණා කියලා. එහෙම කර දිගත් අපි දක කැවටිීමක් වෙනවා.
그런 방식이 하나 있습니다. 그런 식으로 누구도 속지 마십시오. 빛살이 닿아 바늘에 찔리듯 느껴졌다고 해서요. 그렇게 하면 우리는 크게 속게 됩니다.
මේ කිරණ රෑයම කියන එක පුද්ගලයෙකුට නෙමෙයි හැම කෙනාගේම යනවා. මනුස්සයෙකින් මේ විශ්වයට කිරණ විහිදෙනවා.
이 빛살이라는 것은 어느 한 사람에게만 있는 것이 아니라 모든 사람에게서 나갑니다. 사람에게서 이 우주로 빛살이 퍼져 나갑니다.
අසත්පුරුෂ ගති ඇති අසත්පුත්පුරුෂකමට පිහිටපු හිත කිසත්පුරුෂ විදිහට අනුට නැසේවා, වැනසේවා කියනකොටත් දස දහසක් සත්වලට විහිදෙන්න තිරලඟක් යනවා.
못된 성품을 지닌 사람, 그 못됨에 자리 잡은 마음이 못된 방식으로 '남이 망해라, 무너져라' 할 때에도 일만 cakkavāḷa로 퍼지는 빛살이 나갑니다.
මෛත්‍රී භාවනා කරන සෙක් හිතක් වන්න. එයාගෙනුත් දස දහසක් සක්වලට විදිෙන චිත්තක්ෂතිරෙන යනවා.
mettā bhāvanā를 하는 마음이 있다고 합시다. 그 사람에게서도 일만 cakkavāḷa로 퍼지는 마음(citta)의 빛살이 나갑니다.
එක එක මට්ටම් නිසා මේක පේන්නේ නෑහ අඩු වැඩි.
사람마다 수준이 달라서 이것이 많고 적음이 눈에 보이지 않을 뿐입니다.
හොඳ පැත්ත හෝ නරක පැත්ත හෝ වර්ධනය වෙනහනම් වැඩිය. ඒකට අනුකූල හොඳ හෝ නරක චිත්ත කිර මේ විශ්වයට විහිදිලා පැටිලා යනවා.
좋은 쪽이든 나쁜 쪽이든 자라나면 더 많아집니다. 그에 맞는 좋거나 나쁜 마음의 빛살이 이 우주로 퍼져 나갑니다.
එක එක්කෙනාගේ මට්ටම් වල හොඳ හෝ නරක මට්ටමට අනුව ඒ හොඳ හෝ නරක කිරලා යනවා. එහෙම ස්වභාවයක්.
저마다의 좋거나 나쁜 수준에 따라 그 좋거나 나쁜 빛살이 나갑니다. 그런 성질입니다.
ඉතින් ඒවැදි එක කෙනාට ඔන්නනක් ප්‍රගුණ කරගන්න පුළුවන්. කාට හරි මම සෙතක් කරනවා කියන අදහස පෙරදැරි කරගෙන අනුක් කරන්න, නිරෝගී කරන්න සුවපත් කරන්න හිතලා මෙහෙම ආශිර්වාදයක් පතුරවෙන් කටයුතු කරන කෙනාට ප්රභගුණාවයට පත්වෙලා ඒ සමාධිය ලැබිලා. බලවත් වෙලා. ඒ ශක්ති විසිදෙන්න පටන් ගන්නවා. ඒක සාමාන්‍යයෙන් ප්‍රායෝගික ප්රායුත්ත මනුෂ්‍ය ක්‍රියාවලිය.
그러니 그런 것을 한 사람이 익혀 키울 수 있습니다. 누군가에게 이로움을 주겠다는 뜻을 앞세워 돕고, 병을 낫게 하고 몸을 낫게 하려는 마음으로 이렇게 축복을 퍼뜨리는 일을 하는 사람이 그것에 익숙해져 samādhi를 얻고 힘이 세지면, 그 힘이 퍼지기 시작합니다. 그것은 보통 실제로 일어나는 사람의 과정입니다.
ඕකට හෙනහතම ගහපන් ඕකට වගතුවක් එන්න. ඊට
"저것에 벼락이나 떨어져라, 저것에 재앙이나 닥쳐라."
පස්සේ ඔතේ උදය හැ ඕකට අයින් එකාගෙන් මහා සාපයක් තියෙන විනාශරී
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
අර මේ විකාසනාගාර පුළුවන් කුළුනක්වා වගේ තමයි ඇඟ හැමේ. එයා කියන්නේ විනාශය කියලා.
마치 방송국 송신탑처럼 몸이 그렇습니다. 그 사람이 내뱉는 것은 파괴입니다.
විකාසනාගාර පුර්වලට ගිහින් බලපුහම මොනවත් යනවා පේන්නේ නැහ. හැබැයි ලෝකේ වටේ යන්න පුළුවන් කිරණ ධාරාවක් ඒ කුල්ලෙන් පිට වෙනවා.
방송국 탑에 가서 보면 무엇이 나가는지 아무것도 보이지 않습니다. 그러나 세상을 돌 수 있는 빛살의 흐름이 그 탑에서 나옵니다.
අන්න ඒ විකාසන කුනවා වගේ තමයි අපේ ශරීර. ඝෝචර කරගන්න බැරුවට එක එක්කෙනාගේ ශරීර වලින් ඔය ජාතිය යනවා.
바로 그 송신탑처럼 우리 몸도 그렇습니다. 눈에 보이지 않을 뿐, 저마다의 몸에서 그런 것이 나갑니다.
එයාගේ මානසිකත්වයට අනුකූල දෙයක් තමයි එයාගෙන් පිට වෙන චිත්ත කිරණ.
그 사람에게서 나오는 마음의 빛살은 그 사람의 마음가짐에 맞는 것입니다.
බලවත් හොඳින් හෝ නරකින් බලවත් කෙනාගෙන් පිට වෙන ඊටත් අනුකූල වන්නා වූ හොඳ හෝ නරක කිරණ බව ධාරාවක්. ඕවා ඔක්කොම විශ්ව විද්යාන කිරණ තමා.
좋은 쪽으로든 나쁜 쪽으로든 힘이 센 사람에게서는 그에 맞는 좋거나 나쁜 빛살의 흐름이 나옵니다. 그것들은 모두 우주의 빛살일 뿐입니다.
විශ්ව ශක්තිය කියන අමුතු එකක් නෙමෙයි ඔය කියන්නේ. ස්වාමීන් වහන්ස ඒ වගේම කියන නේ
우주의 힘(śakti)이라고 하는 것도 무슨 별난 것이 아닙니다.
කියන්නේ. ස්වාමීන් වහන්ස ඒ වගේම කියන නේ සිත්ත කියන නයි රූප කියලා න දෙකම යනවනේ දෙක ඔක්කොම යනවා. එහෙම නවනේ.
"스님, 그렇게 말하자면 citta도 rūpa도 둘 다 가는 것이지요?" — 둘 다, 모두 갑니다. 그렇습니다.
දැන් බුදුරජාණන් වහන්සේ රූපය ඇහුවේ වට්ට කුණ්ඩලී ඉන්නකොට රූපයෙම මැන ඇන්න මවලා ඇහුවා.
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
රූපිතිය මනෝමේදියේ යනවා රූපයෙන් මනෝමීරිතයෙන් ගිහිල්ලා කතා කරනවා.
마음으로 지어낸 몸(manomaya)으로 가서, 그 몸으로 이야기를 나눕니다.
ඒ විශ්වයත් එක්ක සම්බන්ධතාව දික් කලා තව වක්කලා හැබලුවට යනවා. එහෙමත් යන්න පුළුවන්. දස දහසක් වල වට කැරකිලා ඉන්නත් පුළුවන්. බලන කලයක්
그 우주와의 이어짐을 넓히면 다른 세계로도 갑니다. 그렇게 갈 수도 있습니다. 일만 cakkavāḷa를 돌아다니며 지낼 수도 있습니다.
පුළුවන්. බලන කලයක් මෙහෙදලා බි කරන්නත් පුළුවන්. එහෙම දෙයක් තියෙනවා.
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
හොඳ නරක දෙකටම එහෙ.
좋은 쪽과 나쁜 쪽 둘 다 그렇습니다.
ඉතින් ඒක ඉතින් සාමාන්යෙන් ලෝකයාගේ හොඳට පුරුදු කිරීම හොඳයි. [උගුර කෑරීම] හැබැයි ඉතින් මේවා දැනගන්න ඕනේ එක දෙයක්. මේ කිරණ පිට කරන යයි ඔක්කොම ඔක්කොම ලෞකිකයි. දැන්
그러니 보통은 세상 사람들이 좋은 쪽으로 익히는 것이 좋습니다. 그런데 알아야 할 것이 하나 있습니다. 이 빛살을 내보내는 것은 모두 다 세간(lokiya)의 일입니다.
පිට කරන යයි ඔක්කොම ඔක්කොම ලෞකිකයි. දැන් මේ ලෝකේ කෝලන් විතරයි ලෝක සෙල්ලම් මඩුව කරන සෙල්ලම් විතරයි මේවා ඔක්කොම රඟ මඩුව
이것들은 이 세상이라는 놀이마당에서 벌이는 놀이일 뿐, 모두 무대일 뿐입니다.
දැන් ලෝක රඟ මඩලය අනන්ත සංසාරේ නම් පෙන් කෙලිය ඇති කියලා හිතාගන්න ඕනේ බෞද්ධය මේ රඟ මඩල රඟපාපු.
끝없는 saṃsāra 동안 이 세상 무대에서 놀이를 보여 준 것으로 이제 충분하다고 불자는 생각해야 합니다. 이 무대에서 연기했던 것으로요.
ලෝකේ හොල්ලන්න දස දහසක් සක්වල එකැඟිත් තුළින් යාළොව කරන්න පුළුවන් බ්‍රහ්ම වෙලා ඉපදිච්ච පාරනත් අනන්තයි. මේ හැම සත්වයම කවදා හරි අනන්ත සංසාරය බ්‍රහ්මයෙක් වෙලා ඒක ඇගිලි තුරකින් විහිවන කිරණයෙන් දස දහසක් සකවල ආලුව කරන්න පුළුවන් ජාතිය බ්‍රහ්මය වෙලා රින්න. ඔය කිරණය.
세상을 뒤흔들고 손가락 하나로 일만 cakkavāḷa를 밝힐 수 있는 brahma로 태어난 횟수도 끝이 없습니다. 이 모든 중생이 끝없는 saṃsāra에서 언젠가 brahma가 되어, 손가락 사이에서 퍼지는 빛살로 일만 cakkavāḷa를 밝힐 수 있는 그런 brahma로 있었습니다. 바로 그 빛살입니다.
නමුත් ඒ ආපු හිත වලින් අපි නිවන් දැකලා නේ. නිවන් දැකන නම් මෙච්චර කල්ල ඉන්නේ නැහැ.
하지만 그렇게 지나온 마음들로 우리가 nibbāna를 보았습니까? nibbāna를 보았다면 이토록 오래 여기 있지 않았을 것입니다.
එහෙනම් ලෝක රඟ මඩලේ කෙළිබඩුව නිෂ්පාදනය කරලා සෙල්ලම් පෙන්නපුවා තමයි කොරලා තියෙන්නේ. තවත් අපි සෙල්ලම් පෙන්න පෙන්නිටද ළඟ දන්න බෞද්ධයෝ වෙනවා.
그렇다면 우리가 해 온 것은 세상 무대의 장난감을 만들어 놀이를 보여 준 것일 뿐입니다. 아직도 놀이를 더 보여 주겠다는 것이 아는 불자가 할 일이겠습니까?
අපිට ඔය හෙල්ලම් කරපු ඇති කියලා නවත්තන්න විමුක්තිය ලබාගන්න බලාපොරොත්තු වෙන්න ඕනේ. විමුක්තියෙන් එහාට කාගෙවත් අපි ඇංගි ගහන ගියේ තේරුමක් නැහැ. උද්දාම ඉන්න දේකුත් නෑ. ඔය මේ සෑම සත්වයෙක්ම අද ඉන්න ඇමීභාව
그런 놀이는 할 만큼 했다며 멈추고 vimutti를 얻기를 바라야 합니다. vimutti 너머로는 누구와도 다툴 까닭이 없습니다. 들떠 있을 것도 없습니다.
නෑ. ඔය මේ සෑම සත්වයෙක්ම අද ඉන්න ඇමීභාව පෘත්ත ජීවා පවා. කවදා හරි දවසක ඔය දස දහසක් සක්වල එක ඇඟි තුලෙන් ආලෝ කරන [උගුර කෑරීම] ඒ ජාතිය බ්‍රහ්ම වෙලාක් තියෙනවා.
오늘날 있는 아메바 같은 한 세포 생명까지 포함해 모든 중생이, 언젠가 손가락 하나로 일만 cakkavāḷa를 밝히던 그런 brahma였던 적이 있습니다.
එහෙම ලෝකයට නෙමෙයි අපි ඉඳලා තියෙන්නේ. ඒ බ්‍රහ්ම තලවල ඉපදිලා තියෙනවා. ඒ වැඩෙනවා ඒ මහාසා විදිහට එහෙම චිත්ත තිරට යවලා තියෙනවා. ලෝකයට හෙත් කරලා තියෙනවා. ඒ වගේ මුළු ලෝකයෙට සාප කරලා තියෙනවා.
우리가 그런 세상에만 있었던 것이 아닙니다. 그 brahma 세계들에 태어났습니다. 그렇게 크게 자라 마음의 빛살을 보내기도 했고, 세상을 이롭게 하기도 했습니다. 그처럼 온 세상을 저주하기도 했습니다.
ඒ හැම එකක්ම වෙලා තියෙන සැම සත්වයෙක්ම ඒවා නැති වෙලා. හැබැයි එකක්වත් නිවන් මග නොවිච්ච නිසා සසර අතලමන් වෙච්ච අර හෙළම මේ පිටිය සංසාරය නවති ගෙලි පිටිය සෙල්ලම් කරපු තමයි ඔක්කොම
그 모든 것을 겪은 모든 중생에게 그것들은 다 사라졌습니다. 그러나 그 어느 것도 nibbāna의 길이 되지 못했기에, saṃsāra에서 떠도는 그 모든 것은 saṃsāra라는 놀이판에서 논 것일 뿐입니다.
ඕක දැනගත්තහම ඔය සෙල්ලන් වන තවත් සාරයක් තියෙනවද කියලා අපි හිතන්න.
그것을 알고 나면, 그 놀이에 무슨 알맹이가 더 있는지 우리가 생각해 봐야 합니다.
ඕවා සාරවර්ණය ඔව්වා අසාරයි. අනිච්චයි දුක්ඛයි අනපයි කියලා ඒකත් දකින්න ඕනේ.
그것들은 알맹이가 없습니다. anicca이고 dukkha이고 anatta라는 것, 그것도 보아야 합니다.
ඕවට හිත තියාගෙන ඉන්න තා කරලා අපිට නිවන් ව නිවන් මග ඔින් සම්පූර්ණ අහක් වෙච්ච එකක්.
그런 것에 마음을 두고 있으면, 그것은 nibbāna의 길에서 완전히 벗어난 것입니다.
එහෙනම් අපි හොඳ වැඩද අහුව හොඳ වැඩ කියන්න ඕේ හොඳ දේට හොඳයි කියන ලෝකේ හොඳ වැඩ හැබැයි ලෝකේ හොඳ වැඩ අනන් අප්‍රමාණ සංසාරය කරපු වතාවවත් අනන්තයි. හැබැයි නිවන් ලබලා නැ. ඒක නිවන් මගන ලෝකේ හොඳ වැඩ හොඳ වැඩ කර
그렇다면 좋은 일은 하지 말라는 것이냐고 묻는다면, 좋은 것을 좋다고 하는 세상의 좋은 일이지요. 그러나 세상의 좋은 일은 헤아릴 수 없는 saṃsāra에서 한 횟수도 끝이 없습니다. 그래도 nibbāna를 얻지 못했습니다. 그것은 nibbāna의 길이 아닙니다.
නැ. ඒක නිවන් මගන ලෝකේ හොඳ වැඩ හොඳ වැඩ කර හිටියත් නරක වැඩ කරගෙන හිටියත් හොඳ වැඩ කරලා හොඳ ලබමින් නරක වැඩ කරලා නරක ලබමින් මේ ලෝක සෙල්ලම් මඩුවෙන් සෙල්ලම් තමයි මේ හොරොර ඉන්නේ.
세상의 좋은 일을 하며 지내든 나쁜 일을 하며 지내든, 좋은 일을 해서 좋은 것을 얻고 나쁜 일을 해서 나쁜 것을 얻으며, 이 세상 놀이마당에서 놀이를 하며 지내는 것일 뿐입니다.
වෙලාවට යකර වෙස් දන්නවා. වෙලාවට සජ්ජුරුවන්ගේ වෙස් ගන්නවා. සජ්ජුරුවන්ගේ වෙස් අරගෙන කඩුහරම පෙන්නනවා. තොකුගකම් පෙන්නනවාමේ ආසනය ඉදගෙන පෙන්නනවා මේ ලෝක පොළ පිටිය වැඩක්. සෙල්ලම් පිටිය වැඩක්. වෙලාවට හිගන්නා වෙලා යාත ගිහිලා හිඟා අහනවා. ඒ සෙල්ලා තව. මේක පැත්තකින
때로는 yakkha의 탈을 씁니다. 때로는 성인의 탈을 씁니다. 성인의 탈을 쓰고 온갖 재주를 보여 주고 속임수를 보여 줍니다. 이 자리에 앉아서 보여 줍니다. 이것은 세상 씨름판의 일, 놀이판의 일입니다. 때로는 거지가 되어 구걸하러 다닙니다. 그것도 놀이입니다.
අහනවා. ඒ සෙල්ලා තව. මේක පැත්තකින බැලුවොත් එහෙම ලෝක සත්ත්වයෝ එකතු වෙලා හොඳ සෙල්ලමත් යන්නේ. වහ රඟප පෑමක් ගිරියලා. සඟපාන තමයි මේ කොරන්නේ. ඔය රඟපෑම කො කරලා
이것을 한쪽에서 바라보면 세상 중생들이 모여 벌이는 그럴듯한 놀이입니다. 연기를 하는 것이지요. 연기, 그것이 우리가 하고 있는 일입니다.
සඟපාන තමයි මේ කොරන්නේ. ඔය රඟපෑම කො කරලා ඇති දැනගත්ත හරි යථාර්ථය දැක නම් ඔය රඟවලෙන් අහක් බලනවා. තවත් ඔය රඟව මරල වැජ්ජා හිතෙනවා. තවත් ඔය රඟ මරලය සඟනවද කියලා. ඕක අපිට අයිති එකක් නෙමෙයි.
그 연기는 할 만큼 했다는 것을 알고 참모습을 보게 되면 그 무대에서 눈을 돌립니다. 이 무대에서 더 연기해야 하나 하는 생각이 듭니다. 그것은 우리 것이 아닙니다.
යථාර්ථය දැක්කට පස්සේ දකින්න ඕනේ මෙච්චර කල් සඟ පෑපුව ඇති. දැන් සඟ පපා තවත් දුරත අනාථ වෙන්නේ නැතුව හැකි තරම් මිත්මන් කරලා මේ රග මඩලයෙන් පොරපිටියෙන් අහක් වෙන්න ඕනේ. මේක ලෝක පොරපිටියක්. ලෝක රඟ මදක්.
참모습을 본 뒤에는 이렇게 보아야 합니다. 지금까지 연기한 것으로 충분하다. 이제 연기하며 더 멀리 헤매지 말고, 할 수 있는 만큼 서둘러 이 무대, 이 씨름판에서 벗어나야 한다. 이것은 세상의 씨름판이고 세상의 무대입니다.
එතකොට ඔය ලෝක හඟ මද සඟන ඒවා තමයි දිව්‍ය බ්‍රහ්ම වෙලා පුරන්නේ. පොර පිටිය කරන ඒවා තමයි මනුස්ස ලෝකෙට ලැඳිලා හනම් පොර කካා කරන්නේ සන්නු වෙලා. ඒක එකා මරා කලා. ඉතින් දුක් විජිනක ඒවා තමයි කරන්නේ අපාගත වෙලා.
그 세상 무대에서 연기하는 것들이 deva와 brahma가 되어 그 자리를 채웁니다. 씨름판 일을 하는 것들이 사람 세상에 붙어 짐승처럼 서로 싸우고 서로 죽입니다. 그리고 괴로움을 겪는 것들은 apāya에 떨어집니다.
ඉතින් ඔය ලෝක පරපිටිය හඟ මටලේ රැඟුවක් පෙර කෑව ඇති. තවත් මේක කරන්න දෙයක් නෑහ.
그러니 그 세상 씨름판, 무대에서 연기한 것은 이미 할 만큼 했습니다. 더는 여기서 할 일이 없습니다.
සැකවර්ණය හවසුවත් ඇති එකා. ඒවා එකක්වත් නිවන් මග වෙලා නැහ. තවදුරටත් මේ ලෝක මගේ
그것으로 충분합니다. 그 가운데 어느 것도 nibbāna의 길이 되지 못했습니다.
නිවන් මග වෙලා නැහ. තවදුරටත් මේ ලෝක මගේ පොර කනාද මෙච්චර අති දුර්ලභව ලැබිච්ච බුද්ධ ශාසනය මතු වෙලා තියෙන වෙලාවේදී සද්ධම්මෝ පරම දුර්ලභූ පරම දුර්ලභූ සද්ධර්මය මතු වෙච්ච වෙලාව නග ඒකෙන් ප්‍රයෝජනය ගන්නවා මිසා අපි තවත් එකක් හිතන්නේ මොනවද ඉතින් මේකේ අපි දකින
아직도 이 세상에서 씨름을 하겠습니까? 이토록 얻기 어려운 Buddha sāsana가 드러난 때에, 'saddhammo parama dullabho', 더없이 얻기 어려운 saddhamma가 드러난 때에, 그것을 쓰는 것 말고 우리가 무엇을 더 생각하겠습니까?
හිතන්නේ මොනවද ඉතින් මේකේ අපි දකින තියෙන්නේ මෙච්චරයි. මේක ලොකු දේවල් නෙමෙයි. මේව හැවතී ගොඩවල්
여기서 우리가 보는 것은 이만큼입니다. 이것은 대단한 것이 아닙니다. 이것은 요술 더미입니다.
ඉන්ද්රජාලා ගොඩවල් මහ ඉන්ද්‍ර ජාලා ඉන්ද්‍ර ජාලා ආදී වශයෙන් කියන හැවතීල ගොඩවල් එක අරටන කන ඒවා වැඩියි. මංකුල කන ඒවාා වැඩියි. ඉතින් සුන්දර ලෝකයක් මවලා පෙලා හිටන් උද්දාමනිවයා වැඩියි. මේ
indajāla, 큰 indajāla 따위로 불리는 요술 더미들, 사람을 홀리는 것이 많습니다. 잔치를 벌이는 것도 많습니다. 아름다운 세상을 지어 보여 들뜨게 하는 것도 많습니다.
පෙලා හිටන් උද්දාමනිවයා වැඩියි. මේ එකක්වත් මේ ලෝකය ඇතිව මිසක් හරයක් ඇතිවනවානේ. ලෝකය අසාරයි කියලා තේරුම් ගත්ත නම ඔක්කොම ලෝකෙට මේ ලෝකය අසාරයි. අනිච්චයි දුකයි අනත්තයි. ඔතන පිහිසන්න ඕනේ
이 가운데 어느 것도 세상을 일으킬 뿐 알맹이를 일으키지 않습니다. 세상에 알맹이가 없다는 것을 알아들었다면, 온 세상에 대해 이 세상은 알맹이가 없고 anicca, dukkha, anatta입니다.
දුකයි අනත්තයි. ඔතන පිහිසන්න ඕනේ ඉස්සෙල්ලාම අනිච්ච එතකොට හැබැයි ලෝකයක්
거기에 무엇보다 먼저 anicca를 세워야 합니다.
ඉස්සෙල්ලාම අනිච්ච එතකොට හැබැයි ලෝකයක් කැමති නෑහ ඒක තමන්ගේ වැඩක් කරගන්නා ලෝකෙට
그런데 세상은 그것을 좋아하지 않습니다. 세상은 자기 볼일을 봐 줄 사람을 바랍니다.
වැඩක් කරන්න ඉතින් කාලය කණියෙක් කෝක අවුන් වශිල අපිට වැඩක් තියනවා. අපි නම් දානේදක්
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
දෙන්නේ ඔහොම හේවුන්ට අන්න ඒකට අපේ හාමුදුරුවරු ඇවිදිලා අපිට සෙට් පීටුත් වෙනවා. නූලක් පසය බැඳලා යනවා. ධාතු කණ්ඩග අහලා ඔලුවේ තියලා හෙට්ට කරලා අදිනවා ආපුවහම ගෑණු කියලා බලන්නේ නැහැ. මෙහෙ තමයි
그래서 우리 스님들이 와서 우리에게 pirit도 해 주고, 실을 묶어 주고 갑니다. 사리함(dhātu karaṇḍuva)을 받들어 머리에 얹어 주기도 합니다. 그럴 때는 여자인지 따지지도 않습니다.
ආපුවහම ගෑණු කියලා බලන්නේ නැහැ. මෙහෙ තමයි ඒක ගෑණිව පැත්ත බලාත ඉඳ දෙන්න නැහ ලං වෙන්න දෙන්නේ නැහැ. අමුතු ජාතිය බණක් ක
그런데 여기서는 여자 쪽을 쳐다보지도 않고 가까이 오지도 못하게 한다며, 이상한 baṇa라고들 합니다.
බුදු බණක් මම ද ලෙ ලිඩේ හින්දා මේ ලඩේ හොඳ කරන්න කියලා අල්ල කිව්වා ඒක හින් මා කිය මනම් මයි යන්නේ නැහැ කැපැත්තකින් ඔහොමත්
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
මනම් මයි යන්නේ නැහැ කැපැත්තකින් ඔහොමත් තියෙන අය ඉන්නවා.
그런 생각을 가진 사람들도 있습니다.
මොනවා කරන්නද ම මට කියන්න තියෙන්නේ මට මොනවා කිව්වා මට කමක් නැහ. ඇත්ත ඔච්චරයි. ඔයිෙන් එහාට පොරා දෙකක් නැහැ.
제가 무엇을 하겠습니까. 제게 무슨 말을 하든 저는 상관없습니다. 진실은 그만큼입니다. 그 너머로 다른 말은 없습니다.
අරන් ඉන්නත් එපා කියලා කියන්නේ එහෙමයි බණක් අහන නිවන් දකින්න ඕනේ ඉහන්න අනිත් පලාතර එපා කියලා කියන්නේ මට ඕනේ නැහැ. කාලේ කණාසක් නැහ ඇති වැඩකුත් නැහැ. ඉතින් ඒකෙන් හොයලා වැඩක් නැහැ.
붙잡고 있지 말라고 하는 것은 그 때문입니다. baṇa를 듣고 nibbāna를 보려는 사람은 오고, 다른 쓸데없는 것은 저에게 필요 없다는 것입니다. 허비할 시간도 없고 그럴 볼일도 없습니다. 그러니 그런 것으로 찾아올 까닭이 없습니다.
තර්කවාද කර කර ඉන්න ඒවා මට වැඩකුත් නැ. ලෝකේ අනිච්ච බව, දුක්ඛ බව, අනත්ත බව දැකලා යම් යම් සරකින් අත්හැරී නොවැලී විදියාවට මග පවදා ගන්න පිරිසක් හැට නම් ඒ නිවන් දකින පිරිස ඒ පිරිස ඇවිදිලා හිටිය කරගන්න.
따지고 말다툼하며 지내는 것도 저에게는 쓸모가 없습니다. 세상의 anicca, dukkha, anatta를 보고 어떻게든 내려놓아 매이지 않는 지혜로 길을 닦을 사람들이 있다면, nibbāna를 볼 그 사람들이 와서 그렇게 하십시오.
වෙන එක්කක් මල්ලන ඇවිලා වැඩකු නැහැ. එහනම් ම ගැනන ආරංචි ගිහිලා තියෙන්නේ අමුත විදිහකට මහා ප්රාදහාරය පෙනවා ලේ රෝග සුවනවා. අපදි කර පහා ලුව එන වෙනවා. මෙහෙම
다른 것을 가지고 와 봐야 소용없습니다. 그런데 저에 대한 소문은 이상하게 퍼져서, 큰 pāṭihāriya를 보이고 병을 낫게 한다고들 합니다.
සුවනවා. අපදි කර පහා ලුව එන වෙනවා. මෙහෙම කිව්වා අනේ හාමුදුරුවෝ මගෙත් තියෙනවා ලෙඩින්. මෙච්චර කලිනවා මගේ පුතාට අන්න ඒ වැදස පිහිටක් වෙන්න මට පුද්ගලයෝ කතා කරන්න වෙලාවක් කරන්න දීලා බැයිද? පුද්ගලිකෝ
이렇게 말했습니다. "스님, 저에게도 병이 있습니다. 이렇게 오래되었습니다. 제 아들에게도 그 병에 도움이 되도록, 따로 이야기할 시간을 내 주실 수 없겠습니까?"
වෙලාවක් කරන්න දීලා බැයිද? පුද්ගලිකෝ මොකක්ද මේ ප්‍රසිද්ධිය කියන්නේ බලන වෙන මොකක්ද පුද්ගලයෝ ම හම්බවෙලාගන්නේ මට පුද්ගලයෝග හම්බවෙලා පුරගන්න එකක්වත් නෑහැ රාගයක් එහෙම තියෙන වෙම ඉන්නවා. නැත්තේ නැ.
따로라니요, 이 이름 알려짐이라는 게 무엇입니까. 따로 만나서 무엇을 하겠습니까. 저는 따로 만나서 할 일이 하나도 없습니다. rāga가 있는 사람들이나 그러는 것이지요. 그런 사람이 없지는 않습니다.
අපේ උපාසකම්මා කෙනෙක් අපේ ඇතුලේ හිටපු එක්තරා උපාසකම්මා කෙනෙක්. ආරාණ්යකට ගිහිල්ලා හිටන් දක්ෂ අතක් විතර විදන් කරලා කුටියක් හදලා නැද ඇහුවා.
우리 upāsikā 한 분, 우리 쪽에 있던 어떤 upāsikā가 araññā에 갔다가, 백만쯤 들여 kuṭi를 지어 달라는 부탁을 받았습니다.
හොඳේ හොඳ හදන්න ඔයත් ආපුහම ඉඳලා යන්න බැන්න උත්තරය
"잘 지어 주면, 당신도 왔을 때 머물다 갈 수 있지요." 이것이 대답이었습니다.
හරි කැමතියි. හාමුදුරුවොත් කැමතියි හාමුදුර ලං වෙලා ඉන්නවට කැමතියි. ඉතින් අපි ඔයාගේ නෙමෙයි ළඟට ගියාහම කතා කරන්න ඕරන් හිට දෙනවා පුද්ගන්න හොඳ හාමුදුර.
그분은 아주 좋아했습니다. 스님도 좋아하고, 스님 가까이 있는 것도 좋아했습니다. 그래서 가까이 가면 이야기를 다정하게 해 주는 좋은 스님이라고 여겼습니다.
දැන් උපාසනාව දන්නේ නැහැ කිව්වේ මොකක්ද හාමුදුරුවෝ මෙහෙමත් කිව්වයි කියලා රොන්කමට කිව්වේ මොකක්ද
그 upāsikā는 몰랐습니다. 스님이 이렇게도 말씀하셨다며 자랑스럽게 전한 그 말이 무슨 뜻이었는지를요.
කුටිය හදලා දුන්නට පස්සේ ඔයාටත් ඇදිලා ඉඳලා යන්න පුළුවන්නේ ආපු වෙලාවක
"kuṭi를 지어 준 뒤에는 당신도 왔을 때 머물다 갈 수 있다"는 말이 무슨 뜻입니까?
හාමුදුරුවට නඩි හදන්න ිණු කඩවි ගිහිල්ලා ඉන්දියනේ කිව්වේ මොකක්ද
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
මොන තරම් වංචර කතාවක්ද
얼마나 속임수 같은 말입니까.
දැන් මේක තේරුම් ගත්තේ නැව කම්ම හාමුදුරුවෝ කොච්චර හොඳද මට මෙහෙම ආදරෙන් කතා කරා
그런데 이것을 알아듣지 못하고, "스님은 얼마나 좋으신지, 나에게 이렇게 다정하게 말씀하셨다"고 합니다.
එහෙ ඉන්න කිව්වේ මොකටද කියලා පොඩ්ඩක් හිතුනා නම් ඉදිරි ටික තේරුම් ගන්න බැ
거기 머물라고 한 것이 왜였는지 조금만 생각해 보았다면 앞으로의 일을 알아차렸을 텐데, 그러지 못했습니다.
හාමුදුරුවන්ට කුටිය හදලා දුන්නේ උපාසකම්මා කෙනෙක් හරි කවුරු හරි උපාසකාමට ඒක හරේ ඇයි උපාසකම්ම කුටිය තියාගන්නකොට හාමුදුරුව ඉතින් මේ කුටිය හදන එක කිව්වා හැම මේ බුද්ධ ශාසනයට කොච්චර භක්තියකින්ද කිව්වේ යක්ෂ ගාණක් වික් කරලා කුටියක් හදා දෙන්න දුන්න පිළිතුර මොකක්ද උපාසකමරත් ආබහම ඉඳලා යන්න පුළුවන්.
스님에게 kuṭi를 지어 드린 사람이 upāsikā든 누구든 상관없습니다. 그 upāsikā가 kuṭi를 지을 때, Buddha sāsana에 대한 얼마나 큰 믿음으로 몇 lakh를 들여 kuṭi를 지어 드리겠다고 했는데, 스님이 준 대답이 무엇이었습니까? "upāsikā도 오면 머물다 갈 수 있다."
ඉතින් කල්පනා කරලා බලන මෙහෙම දේවල් ලෝකේ තියෙනවා.
그러니 생각해 보십시오. 세상에는 이런 일들이 있습니다.
ඉතින් ඒවා ඉතින් ඒවා පස්සේ ගිහිල්ලා ඉතින් අපිට අපිට මේ මහා පැවිත්තට පත් වෙන්නේ ඔය කුණු කුණු කම් වලටවත්, වහ කන් වලටවත් ජඩ කම් වලටවත් නෙවෙයි නිවන් දැකි යම්කිසි පරමාර්ථයක් කර ඒකට මග පාදෙන. නිවන් දැකීමට අවශ්‍ය පසුතලය හදනකොට ඔහොම තමයි කරන්න වෙන්නේ. එන්න එපා පැත්ත බලාතර
그러니 그런 것을 좇아가서는 안 됩니다. 우리가 이 큰 pabbajjā에 든 것은 그런 더러운 짓이나 독한 짓, 어리석은 짓을 하려는 것이 아니라, nibbāna를 보는 어떤 참된 목적을 위해 그 길을 닦으려는 것입니다. nibbāna를 보는 데 필요한 바탕을 만들려면 그렇게 해야 합니다.
වෙන්නේ. එන්න එපා පැත්ත බලාතර අඩි හයක් ඈටින් ඉඳලා වැදලා පලලා කියා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ලං වෙන්න ඉන්නවා දෙන්න එපා කියලා.
"오지 마라, 쳐다보지 마라, 여섯 자 떨어져서 절하고 가라"고 Buddha께서 설하셨습니다. 가까이 오게 하지 말라고요.
නිකන් නෙමෙයි කිව්වේ හේතු ඇතුව ඒ කාලය ඒවා වැදගත් සම්මත.
괜히 하신 말씀이 아니라 까닭이 있어서였고, 그때 그것들은 소중한 규범이었습니다.
මුණට මුහුණ බලලා කතා කරන්න එපා වත ලකුණු ගන්න එපා. අඟ පසඟ බලන්න එපා. අඟ පසකල අනුල ලකුණු ගන්න එපා. ඉන්ද්රිය සංවර කරගෙන මේ මාර්ගය පූර්තයක් කරගන්නවා. ඉතින් එහෙම බැහ. හාමුදුරුවන්ට මුහුණ පේන්න ඕනේ මට
얼굴을 마주 보고 이야기하지 마라, 생김새에서 nimitta를 잡지 마라, 몸 구석구석을 보지 마라, 몸 생김새를 따라 nimitta를 잡지 마라. indriya를 다스려 이 길을 채워 가는 것입니다. 그런데 그렇게는 못 하겠다고 합니다.
බැහ. හාමුදුරුවන්ට මුහුණ පේන්න ඕනේ මට හාමුදුරුවන්ගේ මුල වෙෙනවා හාමුදුරුවෝ මගේ මුහුණ බලන්න ඕනේ. එතකොට තමයි හරි. දැන් මේ තව මතයක්. එතකොට තමයි බණ වැඳෙන්නේ.
"스님께 내 얼굴이 보여야 한다, 나는 스님 얼굴을 봐야 하고 스님은 내 얼굴을 봐야 한다, 그래야 맞다"고 합니다. 이건 또 하나의 견해입니다. 그래야 baṇa가 들어온다는 것이지요.
බණ ඇහෙන්නේ කනට ඇහැට බණ ඇහෙනවද? බණ පේන්නේ ජාතියද?
baṇa는 귀로 듣는 것입니까, 눈으로 듣는 것입니까? baṇa가 눈에 보이는 것입니까?
පරතෝ ගෝෂක ප්‍රත්‍යය මිසා පරතෝ දෘෂ්ටික ප්‍රත්‍යය ලබනවද?
parato ghosa paccaya가 아니라 parato diṭṭhi paccaya를 얻는다는 말입니까?
නෑ දැකලා බන තේරෙන්නේ නෑහැ. අහලා බණ තේරුම් ගන්න ඕනේ. ඉතින් අහනේ කනෙන්න ඇහැට ඇහැ ගට්ටන් කරන්න බැ. ඇහැට ඇහැ ගටන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කාලා මෝඩ වැරදි කරන්න එපා කියලා. එහෙනම් ඉන්තය දකින
아닙니다. 보아서는 baṇa를 알아들을 수 없습니다. 들어서 baṇa를 알아들어야 합니다. 그러니 듣는 것은 귀로 하는 것이지, 눈과 눈을 맞출 수는 없습니다. 눈과 눈을 맞추지 말라고, 어리석은 잘못을 하지 말라고 Buddha께서 설하셨습니다.
වැරදි කරන්න එපා කියලා. එහෙනම් ඉන්තය දකින ැති මෙච්චර කල පුරුදු කරපු සම්ප්රදායක් හදන්න නැ. එහෙ දැන් බැහැ මුහුණ තියහැ බලා අපලග බණ තියෙනකොට බණ තේරෙන්නේ එතකොට ඇහෙන්
그런데 이제는 이토록 오래 익혀 온 전통을 따르지 않고, 얼굴을 마주 보며 가까이서 baṇa를 들어야 알아듣는다고 합니다.
අපලග බණ තියෙනකොට බණ තේරෙන්නේ එතකොට ඇහෙන් බණ අහන්නයි දැන් කියා දෙනෙක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනේ කනව යොමු කරලා බන අහවා.
눈으로 baṇa를 들으라고 이제 가르치는 사람들이 있습니다. Buddha께서는 귀를 기울여 baṇa를 들으라고 설하셨습니다.
එතකොට මොක ඇත්තේ කොහට යන්නේ කනමු කරන හාමුදුරුවන් කියන පැත්තට කන යොමු කරනකොට ඇත්ත ඒක අනිත් පැත්තට ගිහින් නේද? ඇහැට හැම වෙනවා.
그러면 눈은 어디로 갑니까? 말씀하시는 스님 쪽으로 귀를 기울이면 눈은 다른 쪽으로 가지 않습니까? 눈은 비켜나게 됩니다.
කිව්වේ ඔහොම දෙයක්. කරන්නේ මොකක්ද? බණ තේරෙන්නේ නම් මම දිහා බලා හිටලා. ඉතින් එතකොට තමයි පේන්නේ. දැන් හොඳට මගේ මුල දිහා බලා ඉන්න.
그런데 하는 말은 이렇습니다. 무엇을 하느냐, baṇa를 알아들으려면 나를 쳐다보고 있으라, 그래야 보인다, 이제 내 얼굴을 잘 보고 있으라고 합니다.
බණ තෝරගන්න. ඉතින් ඇහෙන් බණ අහන කතියට බලන්න කියලා. කනේ බණ අහන කටය ක්‍රමයට කරගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ
그렇게 baṇa를 알아들으라고, 눈으로 baṇa를 듣는 식으로 보라고 합니다. 귀로 baṇa를 듣는 방식으로 하십시오.
කරගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පරතෝක ගෝෂක ප්‍රත්‍යය තුළින් ධර්ම තේරෙනවා මිසක්. පරතෝගෝක දෘෂ්ටියෙන් ධර්මය තේරෙනවා කියග එහෙම එකක් දේශනා කළේ නැහ.
Buddha께서는 parato ghosa paccaya를 통해 dharma를 알게 된다고 하셨지, parato diṭṭhi로 dharma를 알게 된다고는 설하지 않으셨습니다.
දෘෂ්ටියෙන් ධර්මය දේශනා කරලා නැහැ. ඇහෙන් බලලා නෙමෙයි බණ තෝරාගන්නේ කලින් අහලා. ඉතින් කන යොමු කරන්නට ඇහ යොමු කරන්නට අවශ්‍ය නැහැ. යථාර්ථය දැනගන්න.
보는 것으로 dharma를 설하신 것이 아닙니다. 눈으로 보아서가 아니라 먼저 들어서 baṇa를 알아듣습니다. 그러니 참모습을 알려면 귀를 기울여야 하고, 눈을 맞출 필요는 없습니다.
ඉතින් මේ වගේ මේ කියන එකක් අපිට බලන්න කියන්න දෙයක් නැහැ. මේවා ගන්න දේවල් නෙමෙයි. ධර්මය තේරුම් ගත්තට පස්සේ ධර්මානුකූලව කටයුතු කරලා මිදෙන්න බලන්න.
그러니 이런 것들은 우리가 들여다보고 말할 것이 없습니다. 이런 것들은 받아들일 것이 아닙니다. dharma를 알아들은 뒤에는 dharma에 맞게 행하여 벗어나도록 하십시오.