와하라까 코리아
CD028-05

CD028 · 5번째 · 14분 · 원문 녹음

amata nibbāna로 가는 길

අමාවක නිවනට මග.

දැන් මේ ඉතා ප්‍රශ්නයක් තියෙනවා ඒ ප්‍රශ්නාව දැන් පිරිසිතුු දුන්නා මොකද අර ආරම් ගත වෙලා හරි කමක් නෑහැ මේ මාධ්‍ය වඩාගන්න ක්‍රමයක් හොයාගන්න බලාපොරොත්තු තියෙනවා කියලා මේක ඒක දැනුන දුන්න එකක් මේ

지금 여기 질문이 하나 있습니다. 그 질문을 지금 적어서 주셨는데, 시간이 걸려도 괜찮으니 이 bhāvanā를 키워 갈 방법을 찾고 싶다는 바람이 있다고 합니다. 그 마음을 알려 주신 것입니다.

වෙලා ඉතින් තේරුම් ගන්න ඕන අර ගත වෙනවා කියන එක නෙවෙයි නිවන් මග

그러니 알아야 할 것은, 시간이 걸린다는 것 자체가 nibbāna로 가는 길이 아니라는 점입니다.

ගැටුම් ඇලුම් ගැටුම් තියෙන තැනක් කොතන හරි කමක් නැහැ තමන් චිත්ත පාලනය ඇතුව ධර්මය සිහි කරලා ධර්මානුකූලව දන් සිදුවාගෙන ධර්මාවබෝධයෙන් පෙනි පෙනී තියෙන දේ තුළ ඡන්දර රාගය ඉතුරු දුරු කරගන්න ඇහි ඇහී කියන දේ තුළ ඡන්දර රාගය දුරු කරගන්න. දැනෙන දැනෙන දේ තුළ චන්ද රාගය ඉතුරු දුරු කරගන්න.

끌림과 거슬림이 있는 곳이라면 어디든 상관없습니다. 스스로 마음을 다스리며 dhamma를 떠올리고, dhamma에 맞게 행하며, dhamma를 깨달아 아는 힘으로 보이는 것 속에서 chanda-rāga를 남김없이 걷어 내십시오. 들리는 것 속에서 chanda-rāga를 걷어 내십시오. 느껴지는 것 속에서 chanda-rāga를 남김없이 걷어 내십시오.

මෙන්න මේකයි කරන්න ඕනේ. දකින එක දකින්නේ නැතුව ගිහිල්ලා නිවන් දකිනවා නේද? දැකපු එකේ චන්දනාරාගය දුරු කරලා නිවන් දකිනවා. අහන එක අහන්න නැතුව පැනලා ගිහින් නිවන් දකිනවා නෙමෙයි. අහන එකේ ඡන්ද රාගය දුරු කරලා නිවන් දකිනවා. දැනෙන එක දුරු කරලා දැනෙන්නි පැවනවා නෙමෙයි. ඒකේ ඡන්දර රාගය දුරු කරගන්න. චඡන්ද රාගය දුරු කරන්න යමක් වහතු වෙනවා නම් ඒ මග අනුගමනය කරන්න.

바로 이것을 해야 합니다. 보는 것을 보지 않고 피해 가서 nibbāna를 보는 것이 아니지 않습니까? 본 것 속에서 chanda-rāga를 걷어 내고 nibbāna를 봅니다. 듣는 것을 듣지 않고 뛰어넘어 가서 nibbāna를 보는 것이 아닙니다. 듣는 것 속에서 chanda-rāga를 걷어 내고 nibbāna를 봅니다. 느껴지는 것을 없애고 느낌에서 달아나는 것이 아닙니다. 그 안의 chanda-rāga를 걷어 내십시오. chanda-rāga를 걷어 내는 데 도움이 되는 것이 있다면 그 길을 따르십시오.

හැබැයි නොබලා ඉන්නේ මොකටද? නොබල ඉඳලා වැඩූ හිත බලපුවහමත් එන්නේ නැතුව තියෙනවා සංවරණා අන්න එදාට දියුණු වුණේ.

그런데 보지 않고 있는 것은 무엇 때문입니까? 보지 않은 채 지내며 키운 마음이, 막상 볼 때에도 욕망이 일어나지 않는다면, 그때 비로소 saṃvara가 자란 것입니다.

ඉතින් ඒ නිසා මුල පටන් ගන්නකොට මුල පටන් අර පුංචි කොත් පැලේට ඉස්සෙල්ලා ගොලු බෙල්ලන්ට කන හින්දා වැටක් දානවා. සැකවරණයක් දානවා. ලොකු ගහේ අලිය බැන්දා කරන්න බැරිදස්සට පත් වුනාට පස්සේ ගොළු බෙල්ලන්ගේ හැටකවන්න ඒ ගහට ඕනේ නැහැ. අන්න ඒ වගේ ආර්ය මාර්ගයත් ශරීර මහා වෘක්ෂයක් වාගේ. ලබන කාලේ බොහොම අමාරුයි රැකගන්න. ඒ කාලට සංවරත්වයන් ඔක්කොම රකින්. බැහැ සංවර කරගන්න කඩ සංවර කරගන්න ඕවට වහින්න ඕනේ.

그러니 처음 시작할 때는, 어린 묘목을 달팽이가 갉아 먹으니 먼저 울타리를 칩니다. 보호막을 둘러 줍니다. 큰 나무가 되어 코끼리를 묶어도 끄떡없을 만큼 자라고 나면, 그 나무에는 달팽이를 막는 울타리가 필요 없습니다. 그와 같이 ariya magga도 커다란 나무와 같습니다. 처음 얻을 때에는 지키기가 매우 어렵습니다. 그때에는 모든 saṃvara를 지키십시오. 단속하고 또 단속해야 하며, 그런 것들은 닫아 두어야 합니다.

නමුත් ඕවා කරගෙන යනකොට ක්‍රමක්ම පුරුදු වුනාට පස්සේ ඇහෙන් බැලුවට ඡන්දර රාගයක් එන්නේ නැත්නම්. කනෙන් ඇහුවටත් ඡන්දර රාගයක් එන්නේ නැත්නම් තමන්ට ඒක ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි මතු පරපුරට එහපතට ඒක රැකවරණය කියන්නේ. ඒක හොඳයි තියන්න. සැකවර්ණය හොඳයි කියන්නේ. ඒකයි පෙන්නන්නේ.

그러나 그렇게 해 나가다 점점 몸에 배고 나서, 눈으로 보아도 chanda-rāga가 일어나지 않고 귀로 들어도 chanda-rāga가 일어나지 않는다면, 자기에게는 그것이 문제가 되지 않습니다. 그래도 뒤에 올 사람들에게는 그것이 보호막이 됩니다. 그것은 두는 것이 좋습니다. 그래서 보호막이 좋다고 하는 것입니다. 그것을 보여 주는 것입니다.

ඉතින් අපි ඉතින් හැවිල්ලේ බලාගන්න ඕනේ හැකි තරම් දුරට අපිට දරාගන්න පුළුවන් තෙරකදී ඉවසීමක්ව ඒ අය ගැටීමක් නැතුව ඇලීමක් නැතුව ලෝකේ අසාරත්වය දැනගෙන හිත වදාගන්න ඒකයි. ඉන්න තැන ගැන නැති කර අවස්ථාව ලැබුනොත් ඒක කරගන්න ඒකට ගැලපෙන අවස්ථාව බලාහත්කාරයෙන් ආක්‍රමණය කරලා අවස්ථාව හොයාගන්න යන්න අවශ්‍ය නැහැ. එහෙම ගිත් අමාරුයි.

그러니 우리는 할 수 있는 만큼, 견딜 수 있는 데까지 참을성을 가지고, 거슬림도 끌림도 없이 세상의 덧없음을 알며 마음을 키워 가야 합니다. 그것이 핵심입니다. 지금 있는 자리에서 걸림을 걷어 낼 기회가 생기면 그렇게 하십시오. 그에 맞는 때를 살피되, 억지로 밀고 들어가 기회를 찾아 나설 필요는 없습니다. 그렇게 가면 어렵습니다.

පැවිදිවීම හොඳයි. ඊට අවස්ථාව ලැබුන ගිහිව හිටියා කියලා එහෙමනේ අවස්ථාවේ නැතුව ගිහිව හිටියා කියලා මාගන්න බාධකයක් නෑ. මාගය වරන්න බාධක නැති කර පුළුවන් මගක් තියෙනවා නම් විතර කරගන්න එහෙම නැත්නම් බෙද හදාගත්තට පස්සේ කොකත් නැතුව යනවා. ඒකයි වෙන්නේ.

pabbajjā는 좋은 것입니다. 그럴 기회가 생기면 좋지만, 기회가 없어 재가자로 남아 있다고 해서 길에 걸림돌이 되는 것은 아닙니다. 길을 가로막는 것을 없앨 수 있는 방법이 있다면 그만큼은 하십시오. 그렇지 않으면 이것저것 다 흐트러뜨린 뒤에 아무것도 없이 가게 됩니다. 그렇게 되는 것입니다.

බලපුහම යන්නත් නෙමෙයි කියන්නේ. දෙන්න අර අප අල්ලපියම අරුටු ගහන්න යනවා. ඒකෙන් අල්ලපිය. ඊට පස්සේ ඒකේ අල්ලගන්නවා. කොර කනවා ගහන්න යන්නේ. ආ පළ ගහගිය අතැර ඔක්කොම කව් කරලා අන්න යන්නවා. ගහන්න යන්නේ. අල්ල ගත්ත නිසායි පොලි අර මය යනවා මහන වෙන්නේ. ගෙන්න යන එපා එපා එපා කියන එකයි යන්න ර ආ ඵලයන්න දැන් හෙට ඵලයන්න දැන් ඵලයන් කිව්වොත් මොකද කියන්නේ? ඕ මට ආදරේ දීත් වරම තමයි පේන්නේ. එතකොටයි කියන්නේ. ඕන තීච්ච ආදරේ පේනවා. මම ගියාට කමක් නැහැ. විනගැනිය ගින්ද එන්න හදන්නේ. අඳනවා දැන් රි යන්නේ නෑ. ඵල යයිද? එතකොට යන්න හන්න බැ. ආ ඵලයන් පලන්න අරකට තියෙන එනවා කිව්වා නේද? අර ගැල්ල මෙතෙනවා කිව්වා. ඔය කාවක්ද යන්නේ නැහ. ඒ යයිද? ආ ඒ අකාව මග යන කෙනා ගෑණු කෙනෙක් තියාගන්න. මයයි එහෙමනම්.

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

මෙහෙම අදහලා එනවා. මේ යථාත්මයක නෙමෙ මේ දඟ ළඟ සුන්දර ලෝකයක් හොයන්න යනවා. ශාන්ත ලෝකයක් හොයන්න යනවා. අපේ මනස කොහේ ඇවිලා තියෙනවා අපි දන්නේ නැහ. මෙහෙම වෙනත්කමක් තියෙනවා.

이렇게 믿고서 옵니다. 있는 그대로가 아니라 가까운 데서 아름다운 세상을 찾으러 가고, 평온한 세상을 찾으러 갑니다. 우리 마음이 어디에 붙들려 타고 있는지 우리는 모릅니다. 이런 차이가 있습니다.

ඉතින් මේ වගේ දේවල් වලින් මේ ලෝකය අල්ලගන්න ඇති අසහනයට කලකිරෙනවා අප පෙලක්කයි. දරුවා මම කියන එක අහන්නේ නැහැ. ස්වාමී පුරුසයා මම කියන එක අහන්නේ නැහැ. භාර්යාව ම කියන එක අහන්නේ නැහැ. මට වැඩක් නැහැ මේ ජීවිතය කරලා මිහෙම අහනවා. ඒ තව ක්‍රමයක්. කලකිලා මහණ වෙනවා කියන එකක් නෙවෙයි මහණ වීම කියන්නේ. කලකිලා යන්න වෙන්නේ මහන වීම අපාය.

그래서 이런 일들 때문에, 이 세상을 붙잡고 생긴 괴로움에 질려 버립니다. 아이가 내 말을 듣지 않는다, 남편이 내 말을 듣지 않는다, 아내가 내 말을 듣지 않는다, 이런 삶은 이제 필요 없다 하며 출가하겠다고 합니다. 그것은 또 다른 방식입니다. 질려서 출가하는 것은 참된 출가가 아닙니다. 질려서 떠나는 출가는 apāya로 가는 길입니다.

නිවනේ ශාන්තිය දැකලා පැවිදිෙනවා කියන එක ලෝකය අත්හැරීමේ හැකියාව ලැබිලා. අත්හැරියා නම් කොච්චර ශාන්ත ප්‍රතිදසද කියලා දැකලා. ඒ සඳහා ලැබෙන්නා වූ දෙයක් නම් නිදහස් වීමේ සතුටට මහණ වෙනවා. කලකිල්ලා මහණ වෙනවා කියන එක මහනකමක් නෙමෙයි. ඒක තවත් අමාරු වැටෙන වැද. හැමිරියම දකින්න ඕන ශාන්තිය දැකලා මහණ වෙනවා ඒ නිසා කලකිල්ලා මහන වෙනවා කියන එකක් බුද්ධ දහමට ගැලපෙන්නේ නැ.

nibbāna의 고요함을 보고 출가한다는 것은, 세상을 놓아 버릴 힘을 얻어, 놓아 버리면 얼마나 고요한지를 보았다는 뜻입니다. 그렇게 얻는 풀려남의 기쁨으로 출가합니다. 질려서 출가하는 것은 참된 출가가 아닙니다. 그것은 더 힘든 구렁으로 떨어지는 것입니다. 언제나 고요함을 보고서 출가해야 합니다. 그러므로 질려서 출가한다는 것은 Buddha의 dhamma에 맞지 않습니다.

ඉතින් හැම එකක්මයි බලන්න ඕනේ අපි ඒ තත්ත්වයද ඉන්නේ? ඒ තත්ත්වය නම් අවස්ථාව ධර්මතාවය සකස් වෙලා තියෙන්නේ. මග පැදෙනවා. ඒකට නඟලච්ච දෙයක් නැහැ. ක්‍රමානුකූලව ලැබෙන්න අවස්ථාවක් ලැබෙයි. එතකොට වැහිනවා. බලහත්කාරයෙන් ගන්න දගන්න දුක් වෙවී ඉන්න දෙයක් නෑහැ මහානි කියලා. ඒකත් දුකක් නම්. යමක් ඇතුලෙන් දුක එනවා නම් ඒක නිවන් වගේ නෙමෙයිනේ.

그러니 모든 일에서 살펴야 합니다. 우리가 그런 상태에 있는가? 그런 상태라면 기회와 dhammatā가 갖추어진 것이고, 길이 열립니다. 서두를 일이 아닙니다. 차례에 맞게 기회가 옵니다. 그러면 자연스레 이어집니다. 출가하겠다며 억지로 붙잡으려 애쓰며 괴로워할 일은 없습니다. 그것도 괴로움이라면, 어떤 것 안에서 괴로움이 나온다면 그것은 nibbāna 같은 것이 아니지 않습니까.

යම් මගක් ඇසුරු කරනවා යම් බලාපොරොත්තුවක් මුල් කරගෙන ඒක සිද්ධ වෙන දුක් වෙනවා නම් ඒ බලාපොරොත්තුව නිවන් මග හටිය එකක් නෙමෙයි. ඒක දක ගන්න ඕනේ. අරමුණු කරපු දේ නිසා එන්නේ දුක නම් ඒක නිවන් වගක් නෙමෙයි. යමක් අරමුණු කරනවා යම් අදහසක් එනකොට එන්නේ සුව නම් ඒක නිවන් මගක්. සුව කියන්නේ ලෞකික විදිය සුව නෙමෙයි. අත්හැරීමේ නොවැලමේ මිදීමේ විමුක්ති සුවේ නම් ඒක නිවන් මගක්. ඕක දකින්න ඕනේ.

어떤 바람을 바탕으로 어떤 길을 따르는데 그 때문에 괴로움이 생긴다면, 그 바람은 nibbāna의 길에서 나온 것이 아닙니다. 그것을 알아차려야 합니다. 목표로 삼은 것 때문에 오는 것이 괴로움이라면 그것은 nibbāna의 길이 아닙니다. 무언가를 목표로 삼아 어떤 생각이 일어날 때 오는 것이 행복이라면 그것은 nibbāna의 길입니다. 여기서 행복이란 lokiya한 행복이 아닙니다. 놓아 버림과 들러붙지 않음과 벗어남의 vimutti 행복이라면, 그것이 nibbāna의 길입니다. 이것을 보아야 합니다.

බෞද්ධ ධ්‍යාන වලට වැඩීමේ අන්‍යාගමික ධ්‍යාන මාර්ග අනුගමනය කිරීමෙන් ලබාගන්න ඒවා ස්ථිර නෑහ කියලා කියනවා. බොහොම අඩුව ඒවා ස්ථිර. දැන් කතාවට කියනවා දැන් ඔය කොහෙද මේ මේ හිමාල වනේ ඉන්නේ යෝගීන් නාරිතා කියලා මල පේරෙනවා තව තවත් කැලේ ඈතන මල දැකා සිල් පිදය කියලා. දැන් ඒ ධ්‍යාන වල හැටියි. ඉතින් ඒවට එහෙම වෙන්නත් ආකේ දැහැන් වලට එහෙම නොවෙන්නත් ඒවා ස්ථිර හේතුව මොකක්ද කියලා අහනවා.

Buddha 가르침의 jhāna를 닦는 것과 달리, 다른 종교의 jhāna 길을 따라 얻는 것은 굳건하지 않다고들 합니다. 굳건한 것은 아주 드뭅니다. 이야기로 흔히 하기를, 히말라야 숲에 사는 yogī들이 nārilatā 꽃을 숲 저 깊은 곳에서 보고 sīla가 무너졌다고 합니다. 그런 jhāna가 그런 식입니다. 그래서 그런 것들은 그렇게 되고, ariya jhāna는 그렇게 되지 않고 굳건한 까닭이 무엇이냐고 묻습니다.

දැන් මෙතනින් දැනගන්න න මෙහෙම දෙයක්. ආර්යයන්ගේ ධ්‍යානයට අරමුණ වෙන්නේ නිවන ලෝකයේ ධ්‍යාන වලට අරමුණු වෙන්නේ ලෝකය ලෞකික දැහැන් වලට අරමුණ ලෝකය ආර්ය දැහැන් වලට අරමුණ යථාර් ප්‍රඥාවෙන් යථාර්ථය දැනගෙන ලබන්නා වූ නිදහස් වීම ඒ නිදහස් වීමේ ලැබෙන ප්‍රතිඵල ආර්ය ධ්‍යාන ලෝකය කොතනහරි ඇිලා හිටන් අනික්ක අතහරලා එහෙක ඇහිලා හිටන් ලබාගන්නා වූ සංසිදීම ඇති වෙන්නා වූ මේ ඇති කරගන්න සංවරභාවය ඒක ලෞකිකද නැහ.

이제 여기서 이것을 알아야 합니다. ariya들의 jhāna가 겨냥하는 것은 nibbāna입니다. 세간의 jhāna가 겨냥하는 것은 세상입니다. lokiya jhāna의 대상은 세상이고, ariya jhāna의 대상은 참된 paññā로 실상을 알아 얻는 풀려남, 그 풀려남에서 오는 결실입니다. 세상 어딘가에 들러붙은 채 다른 것은 놓고 한 가지에 매달려 얻는 가라앉음, 그렇게 만든 단속된 상태는 lokiya가 아니겠습니까?

මැටිුලියක් දිහ බලෙන පඨවි පඨවි පඨවි කියනවා වෙන ඔක්කොම අමත කරලා. ඔහොම කාලයක් එනකොට පඨවි සංඥාවේ හඳිනවා. ඒකෙන් ධ්‍යානයක් ලැබෙනවා. මොකද ඒක රූපාවචර වස්තුවක් නිසා. කාමාවචර වස්තුවන් ඇතුල් නොකිරීම නිසා ඒවා යටපත් වෙනවා. ප්‍රකාරය දකින්නා වූ යථාර්ථය දකින ප්‍රඥාවෙන් අත්රම නැති නිසා යටපත් වෙනවා මිසාුච්ඡේත ප්‍රහාණය ඒවා සහමුලින්ම පිපිටලා ගැලවිල යන්නේ නැහ. ඒකට කියනවා විස්කම්භණ ප්‍රහාණය වෙනවා කියලා.

흙으로 만든 원반을 바라보며 다른 것은 모두 잊고 'pathavī, pathavī, pathavī' 하고 되뇝니다. 그렇게 얼마쯤 지나면 pathavī-saññā로 알아보게 됩니다. 그것으로 jhāna를 얻습니다. 그것이 rūpāvacara 대상이기 때문입니다. kāmāvacara 대상을 안으로 들이지 않으니 그것들이 눌려 가라앉습니다. 실상을 보는 paññā로 뿌리를 뽑은 것이 아니기에 눌려 있을 뿐, samuccheda pahāna가 아닙니다. 뿌리째 뽑혀 나가지 않습니다. 그것을 vikkhambhana pahāna라고 합니다.

ආර්ය ධ්‍යාන ලබනකොට කාම රාග පටිඝ සමුච්ඡේද ප්‍රහාණ වෙනවා. සහමුලින්ම ඉපිටිලා යනවා. සහමුලින්ම ඉපිටලා ගියා නම් මතුවෙන් දෙකක් අභ්‍යන්තරය නැති නිසා. ඔයාට ඇලීමට හේතු වෙෙන ගැටීමට හේතු වෙන අරමුණක් අරමුණු වුනාට ඒකෙදි ප්‍රශ්නයක් මතු වෙන්නේ නැහ.

ariya jhāna를 얻으면 kāma-rāga와 paṭigha가 samuccheda pahāna로 버려집니다. 뿌리째 뽑혀 나갑니다. 뿌리째 뽑혀 나갔다면 안에서 다시 솟아날 것이 남아 있지 않으니, 끌림이나 거슬림을 일으킬 만한 대상이 마주쳐도 거기서 아무 문제가 일어나지 않습니다.

ලෞකික ධ්‍යාන ලබාගත්ත අයත් ලෝකෝතර නිවන් සුව ලැබුවා අරිහත්යට පත් වුණා කියලා හැවටලා ඉඳලා තියෙනේ අපේ භික්ෂූන් වහන්සේලා එක්තරා භික්ෂූන් වහන්සේ නමක් ගුරුවලෙක් වශයෙන් අවුරුදු 60ක්. එහෙම ලෞකික ධ්‍යානයකින් හිටියා කම්පාන ඇතුව නමුත් චේතෝ පරිය ඥානය තියෙන්නේ තවත් ගෝලය ඒ ගෝලයා ධර්ම මාර්ගය තේරුම් කරන් ධර්මය අනුගන අරිහත් පත්වෙලා ඒ අර හේතෝ පරිය ඥානය තියෙනවා ගුරුවරයාගේ හිත බැලකුහම පේනවා. ගුරුවරයා ඇවතිලා ඉන්නේ. ලෞකික ධ්‍යානයක ඉන්නවා නිවන කියලා. අරිසත්යට පත් වෙලා. පිළි සිරිසරණක් වෙන්න යන්න ඕනෑැ කියලා ගිහිල්ලා හිතන් ඇහුවා.

lokiya jhāna를 얻은 이들도 lokuttara nibbāna의 행복을 얻었다, arahant가 되었다고 착각하며 지낸 적이 있습니다. 우리 bhikkhu들 가운데 어떤 bhikkhu 한 분이 스승으로서 60년 동안 그런 lokiya jhāna에 흔들림 없이 머물렀습니다. 그런데 cetopariya-ñāṇa를 지닌 제자가 있었습니다. 그 제자는 dhamma의 길을 깨닫고 dhamma를 따라 arahant가 되었는데, cetopariya-ñāṇa로 스승의 마음을 들여다보니 보였습니다. 스승은 착각하고 있었습니다. lokiya jhāna에 머물면서 그것을 nibbāna라고, arahant가 되었다고 여기고 있었습니다. 그래서 스승의 의지처가 되어 드려야겠다고 생각하고 찾아가 여쭈었습니다.

ඉතින් ස්වාමීනි ඔබ වහන්සේ කොච්චර කාලයක් වෙනවද උත්තර විතර ඵලයක් ලබලා තියෙන්නේ. අවුද 60ටක් වෙනවා. අභිඥාලාභී ඵලයක් එහෙමත් තියෙනවද එහෙමත් තියෙනවා. පොකුණක් මවලා පෙන්නන්න පුළුවන්ද මට පෙන්නුවා. පුළුවන් කියලා ලොකු මලක්ම නිළු මලක් මවන්න පොුණ ඇති මැහුවා. ලස්සන කාන්තාවක් මවන්න මලවුඩ මැහුවා. ඔබ වහන්සේ තිග වෙලාවක් කාම හැඟීම සිහි කරමින් ඒ රූපය දිහා බලා ඉන්නේ.

"스님, 더 높은 결실을 얻으신 지 얼마나 되셨습니까?" "60년쯤 되었네." "abhiññā도 갖추셨습니까?" "그렇다네." "연못을 하나 지어내어 보여 주실 수 있습니까?" "할 수 있지" 하며 커다란 푸른 연꽃이 핀 연못을 지어냈습니다. "아름다운 여인을 지어내어 보십시오." 그러자 지어냈습니다. "스님, 잠시 동안 애욕의 느낌을 떠올리며 그 모습을 바라보고 계십시오."

ඉතින් බය වෙන්න තියන්නේ නැහැ. කාම හැඟීම් වලින් කොච්චර සී කර කරලා බලන්න ගියාත් එහෙම ිතාක් ඇති වෙන්නේ නැහැ අරිහත්. පොඩ්ඩක් වෙලා යනකොට කාම හැඟීම වුණා. ඔච්චියේ මට වෙලා තිබුනේ මොකක්ද? මතු වුණානේ කාම හැඟීමක්.

그는 두려울 것이 없다고 여겼습니다. arahant라면 애욕의 느낌을 아무리 떠올려 보려 해도 그런 마음이 일어나지 않으니까요. 그런데 조금 지나자 애욕의 느낌이 일어났습니다. "방금 나에게 무슨 일이 일어난 것인가? 애욕의 느낌이 솟아났구나."

ඒවලෙවන නැිල්ලා දහලා තියනම් කිව් අනේ ඇවැත්නේ මට සමා වෙන්න මට පිහිට වෙන්නේ. මට අරිහත්යට පත් වෙන්න උදව් කරන්න ඉල්ලීමක් කළා. දැනුයි මම දන්නේ මරිහතයෙන් මේ ඉදලා තියෙන්නේ කියලා.

그때 그는 "아, 벗이여, 나를 용서하고 나의 의지처가 되어 주게. 내가 arahant가 되도록 도와주게" 하고 청했습니다. "이제야 내가 arahant라고 착각하며 지내 왔다는 것을 알겠네."

අසාවත්තය පෙන්න කර්මස්ථානයක් දුනකම වඩන්නකොටම අරිහත් පත් වුණා. ටාරුද්ද කෑවලා හිටපු එතන අන්න ඒ යථාර්ථයප. ඉතින් මේ වගේ මේ වගේ ඔය ධ්‍යානය ලැබෙනකොට එක එක තත්ත්වයන්ගයේදී අපි හිත් එක පැත්තට නැඹුරු වෙලා තියෙනකොට හිතෙනවා ලැබිලා තමයි කියලා. එහෙම ගන්නත් බැහ. ඒ වෙලාවේදී පරීක්ෂණයක් කරන්න ඕනේ.

제자가 asubha를 보게 하는 kammaṭṭhāna를 주자, 그것을 닦는 동안 곧바로 arahant가 되었습니다. 그가 속아 있던 곳, 바로 그 자리에서 실상을 본 것입니다. 그러니 이처럼 jhāna를 얻을 때 여러 상태에서, 우리 마음이 한쪽으로 기울어 있으면 '얻었구나' 하고 생각하게 됩니다. 그렇게 받아들여서는 안 됩니다. 그때에는 시험해 보아야 합니다.

එහෙම ලැබුණා නම් ඒකෙන් නැති වුණේ මොනවද? මම මොන සත්වයටද පත්වෙලා තියෙන්නේ. කාම රාග පටිඝ නැති තත්වයට අනාගාමීද? එහෙනම් ඇත්ත වශයෙන් මට කාම රාගයක් එන්නේ නැද්ද? මෙහෙම අදහසක් ආවොත් මෙහෙම අවස්ථාවක් ආවොත් තමන්ම හිතෙන් නිර්මාණය කරලා බලන්න ඕනේ. මට ගැටීමක් එන්නේ නැද්ද? මේ මේ විදිහට මට හිංගියු කළොත් මට මේ විදිහට නින්දා කළොත් මගේ මනස කොහොමද එන්නේ හිතලා බලන්න ඕනේ. අන්න තමන් හරියට හිතලා විමර්ශනය කළා නම් අන්න අභ්‍යන්තරය හැඟවිලා තිබුණා මතු වෙලා එනවා. ඒක තමයි කියන්නේ විදර්ශනා කරනවා කියන්නේ ඒකයි. නිකන්ම මේ හිත හංගගෙන ඉන්නේ ඒක නෙමෙයි. ඊට පස්සේ හිතලා බලන්න ඕනේ.

그렇게 얻었다면 그로써 사라진 것이 무엇인가? 나는 어떤 존재가 되었는가? kāma-rāga와 paṭigha가 없는 상태, anāgāmī인가? 그렇다면 정말로 나에게 kāma-rāga가 일어나지 않는가? 이런 생각이 들 때, 이런 상황이 올 때를 스스로 마음속에 지어내어 살펴보아야 합니다. 나에게 거슬림이 일어나지 않는가? 누가 나를 이렇게 해치거나 이렇게 모욕하면 내 마음이 어떻게 일어나는지 생각해 보아야 합니다. 그렇게 제대로 생각하며 살펴보았다면, 안에 숨어 있던 것이 솟아 나옵니다. 그것이 바로 vipassanā를 한다는 것입니다. 그냥 마음을 감춘 채 지내는 것이 아닙니다. 그다음에는 깊이 생각해 보아야 합니다.

දැන් මට අධිහත්යට පත් වෙලා කියලා හිතෙනවා. ඒක කියන්නේ දැන් මෙතන ඉන්න කවුරුහ ඇවිලාතු ඇවිලා කවුරුවත් නැහැ ම ඉදි ඔහොම ි කියා බෙල්ලනුත් අල්ලගෙන ිහ උළුක් කරොත් මත දැන් අයින්ද පපුවද දැන් එහෙම වෙනවා නම් ඒ අවස්ථාවේ මට ඇතිවෙන මානසිකත්වය කොහොමද නිහඬද අන්න සමන් බලනකොට එහෙමනම් මම කෑ ගහන බලලා දුවන්න හදනවද බේරෙන්න හිතෙනවද එහෙනම් මම ජීවතාසාව තමයි තියෙනවාද මම අරිහත්යට පත් වෙලා කියල්ලා හිටිය නැවටිලා අන්න තමන්ම නිගමනය කරගන්න ඕනේ මේ වගේ තමන් දකින්න ඕනේ ඒ ඵලය ලැබුණා නම් හෙන හතකවා කිව්වත්

이제 내가 arahant가 되었다고 여겨진다고 합시다. 그렇다면, 지금 여기에 누군가 들이닥쳐 내 목을 붙잡고 비틀거나 가슴을 짓누른다면, 그런 일이 벌어진다면 그때 내 마음은 어떠한가? 고요한가? 살펴보아서, 만약 내가 소리를 지르거나 도망치려 하거나 벗어나고 싶어진다면, 나에게는 아직 살고 싶은 바람이 있는 것이고, arahant가 되었다고 착각하고 있었던 것입니다. 그렇게 스스로 결론을 내려야 합니다. 이처럼 스스로 보아야 합니다. 그 결실을 얻었다면, 벼락이 떨어진다고 해도

එහෙම කම්පාවක් නැහැ. දැන් ඇවිදි මරනවා කිව්වත්, බෝම්බ ගහනවා කිව්වත්, දැන් ඇවිදි වෙඩි තියෙනවා කිව්වත්, වෙඩ තියාගෙන ඇවිදින් තමන් ළඟට ආවා කිව්වත් එහෙම එකක් ගෙහිටලා බැලුවත්. එහෙම එක මට එන්නේ නැහැනේ. එහෙම බයක් තියන්න ප්‍රශ්නයක් නැහ. ඒක අවන් කොහොම වෙන්න ඕනේතෝ

그런 흔들림이 없습니다. 누가 와서 죽이겠다고 해도, 폭탄을 던지겠다고 해도, 총을 쏘겠다고 해도, 총을 들고 자기에게 다가왔다고 해도, 그런 일을 떠올려 보아도 '그런 것은 나에게 일어나지 않는다, 그런 두려움을 가질 까닭이 없다' 하게 됩니다. 그렇게 되어야 합니다.

ඕනේතෝ පරියඥානය ඔය චේතෝ පරිය ඥානය කියන්නේ අනිගේ හිත දකින්න පුළුවන් පුන් නුවද? අනික් කෙනාගේ ගති ලක්ෂන හිතනකොට එයාගේ හිත වලින් දකිනවා මෙයාගේ අදහස් මොනවදලා තියෙන ස්වභාවය මොකක්ද? ඒක දකිනවා. පිට වෙන අදහස්ට අනුව එයාගේ හැඟී තියනම් ඒ අදහසය ඒකෙන් යාවක් හැඳිලා හිටෙනවා.

cetopariya-ñāṇa, 그것은 남의 마음을 볼 수 있는 앎이 아닙니까? 다른 사람의 성품을 떠올릴 때 그의 마음으로 봅니다. 이 사람의 생각이 무엇인지, 그 바탕이 어떠한지를 봅니다. 밖으로 드러나는 생각에 따라 그의 속마음이 그러하다면, 그것으로 알아볼 수 있습니다.

දැන් එක්තරා උපාසකන්න මොන විදිහෙන්වත් බේර [උගුර කෑරීම] එයා කියන්නේ උපන්ද ඒ උපාසකම කියනවා මම දැන් මේ අන්තිම දේහය දරන්නේ. කරන්න දෙයක් නැ ඔක්කොම කරලා ඉවරයි. ඒ කියන්නේ අරිහත්යට පත් වෙලා කියන එකයි කියන්නේ අන්තිව දේහේ දන්න අරිහතුන් වහන්සේ මට ඉතින් එහෙම කියන්නේ කොහොමද මම මේ ඉතින් එහෙම කියන්නේ ඉතින් මමෙක් නෑහ දැන් මෙතන ඒ ඔප්පු කරන්නේ කොහොමද? මම භාවනා කර කරගෙන ඉන්නකොට පාලා ගියා. ගංගාවකට වැස්.

어떤 upāsaka가 있었는데 어떻게 해도 그를 구해 낼 수가 없었습니다. [헛기침] 그 upāsaka가 말하기를, "나는 이제 마지막 몸을 지니고 있습니다. 할 일이 없습니다. 다 마쳤습니다" 하는 것입니다. 이는 arahant가 되었다는 말, 마지막 몸을 지닌 arahant라는 말입니다. "나에게 그렇게 말하다니 어떻게 된 일입니까?" 하니 "이제 여기에 '나'라는 것은 없습니다" 합니다. "그것을 어떻게 증명합니까?" "bhāvanā를 하고 있는데 떠내려갔습니다. 강물 속으로 들어갔습니다.

හෝදගෙන හෝදගෙන ගිහිල්ලා ඇට කටට ගත හින්දා ඔක්කොම දේලා ගියා මොකත් ඉතුරු වුනේ. ඉතින් මම බුදු ගුරු හාමුදුරුවන්ගෙන් ඇහුවා. ඕක තම උපාසකම් කරගන්න තියෙනේ ඔටිය කරගත්ත නම් ඉතින් භව ගමන ඉවරයි. ආත්මය දියවෙලා කියන්න උත්තරයක් දුන්නාගි. දැන් ඉතින් මේක කාදිලා ඉන්න ආත්මය ගියා. දැන් මදින්න එකක්මත් නැහැ. මම නෑහ දැන්. මේ කය ඒ කය විතර. ඒ මම නෙමෙයි.

씻기고 또 씻겨 가더니 뼈까지 녹아서 모든 것이 다 사라졌고 아무것도 남지 않았습니다. 그래서 스승 스님께 여쭈었더니, '그것이 upāsaka가 해야 할 일이다. 그것을 해냈다면 saṃsāra의 여정은 끝났다. 자아가 녹아 없어진 것이다'라고 답해 주셨습니다. 이제 매달려 있던 자아가 사라졌습니다. 이제 아무것도 남지 않았습니다. 나는 이제 없습니다. 이 몸은 그저 몸일 뿐, 그것은 내가 아닙니다."

දැන් ජීවත් වෙන්න මාස එහෙම එහෙකුත්ම දැන් උත්තර දෙනවා අර විදිහට. ඕනේ ණයමාවත් මොකද කියන්නේ? කිය මෙහෙම ඔහොම කරලා

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

මොකද කියන්නේ? කිය මෙහෙම ඔහොම කරලා ගැස්සුලා බැලුවා. මගේ ඇයි ගැස්සනේ? ණයට බයද පොඩ්ඩක් හිතලා බලන්නකන් ණයට බය තියෙනවද එහෙමනම් ආ එතකොට එයාට තේරෙන්නේ තේරුම් ගන්නවා තේරුම් ගන්න පුළුවන්. මට තව පය තියෙනවා ජීවත් වෙන ආසාව තියෙනවා. ණයට කියා මොනවලක ආවා කිව්වා කම්පාවක් නැහැ අරිහත් වේෙනවා.

그래서 이렇게 해서 그를 깜짝 놀라게 해 보았습니다. "왜 놀랍니까? 죽음이 두렵습니까? 잠깐 생각해 보십시오. 그렇다면 죽음에 대한 두려움이 있는 것 아닙니까?" 그제야 그는 알아차립니다. 알아차릴 수 있습니다. '나에게는 아직 두려움이 있고, 살고 싶은 바람이 있구나.' 죽음이 닥쳤다고 해도 흔들림이 없어야 arahant입니다.

මක වචින් වටක් නම් කරන්න දෙයක් නැහැ. මට

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

දැන් පෙන්නලා තියෙන්නේ හිෙන එකෙක් නැද්ද? නැද්ද? වේදනාවක් නැද්ද? ඒක දැනෙනවද? එහෙම එකක් දැන්න ඒකට බයක් නැද්ද? ජීවත් වෙන්න ආසාවක් නැද්ද දැන් ඕකට පෙන්නලා ඉතින් මට මෙතන කරන්න විදිහක් නැහැ පස්සේකම ම ඉතින් දවමික නොවන නිසා නැත්නම් මම මේ වෙලාවේ පෙන්නනවා ජීවිතය රාසාව තියන හැටි කියලා මම කිව්වා ඉතින් මට කියා දයන්නේ නේ තාම හිතලා බලන්න මේක

"지금 내가 보여 준 것은 이렇습니다. 아픔이 없습니까? vedanā가 없습니까? 그것이 느껴집니까? 그런 것이 느껴지면 그것이 두렵지 않습니까? 살고 싶은 바람이 없습니까?" 이렇게 보여 주고, "여기서 내가 더 할 수 있는 방법은 없습니다. 그렇지 않다면 지금 이 자리에서 삶에 대한 바람이 어떻게 남아 있는지 보여 주겠습니다" 하고 말했습니다. 그리고 이것을 아직 더 생각해 보라고 일러 주었습니다.

ස්වාමීන් වහන්ස ඒ උත්ත්වය අපි පැහැදිලි කරන් ගත්තොත් අවිද්‍යා විඤ්ඤාණ වේදයට නිරෝධය වශයෙන් හන අවිද්‍යා අවිද්‍යා විඤ්ඤාණ වේදයට නිරෝධියක් වේදන

(질문자) 스님, 그 상태를 분명히 하자면, avijjā와 viññāṇa와 vedanā의 nirodha라는 뜻으로… avijjā… avijjā, viññāṇa, vedanā의 nirodha, vedanā…

දැන් අවිද්‍යා විඤ්ඤාණ තියෙන අවිද්‍යා තියෙනවා නම් අවිද්‍යා පච්චයා සංඛාර සංඛාර පච්ච විඤ්ඤාණක් තියෙන්නේ. ඔව්ඒ ඒකේ අවිජ්ජා විඤ්ඥානය ඒකනේ කියන්නේ අවිජ්ජාය අත්තේ ඒවා අශේෂ විරාගෙන නිරෝධවා සංඛාර නිරෝධ සංඛාර නිරෝධ විඤ්ඤා නිරෝධ විඤ්ඤාණය නිරෝධ වෙන්න ඕනේ එහෙමනම් එහෙනම් විඤ්ඤාණයක් කින්නේ කහට ගැන්නවුණු හිත කාට ගැනවෙනු හිත ලෝභ සහගතයි රාග සහගතයි ද්වේශ සහගතයි මෝහ සහගතයි. රාග ද්වේශ බෝහ සහිත නම් ඔහු ජීවත් වෙන්න ආසයි. අන්තිම අවිද්‍යාව දුරු වෙනකම ජීවත් වෙන්න ආසයි. අවිද්‍යාවන්තිවට දුරු වෙනකන් අරිහත් පත් වුණා කියන්නේ නැහැ. ඒ හීනයක් දැකලා

자, avijjā가 있다면 avijjā-paccayā saṅkhārā, saṅkhāra-paccayā viññāṇaṃ으로 viññāṇa가 있는 것입니다. 그렇습니다, 그것이 avijjā에 물든 viññāṇa입니다. 그래서 'avijjāya tveva asesa-virāga-nirodhā saṅkhāra-nirodho, saṅkhāra-nirodhā viññāṇa-nirodho'라고 하는 것입니다. viññāṇa가 소멸해야 합니다. 그렇다면 viññāṇa란 물든 마음입니다. 물든 마음은 lobha가 함께하고, rāga가 함께하고, dosa가 함께하고, moha가 함께합니다. rāga, dosa, moha가 함께한다면 그는 살고 싶어 합니다. 마지막 avijjā가 걷힐 때까지 살고 싶어 합니다. avijjā가 끝까지 걷히기 전에는 arahant가 되었다고 하지 않습니다.

පත් වුණා කියන්නේ නැහැ. ඒ හීනයක් දැකලා හරි ඔය වගේ කොළොප්පන් ඕන තරම් දකිනවා මේ භාවනා කරනකොට උඩී යනවා දකිනවා ඉන් තව කෙනෙක් මාධ්ක් ඔහොම එකක් මත් එහෙම කිව්වා මේ අන්තිම අධ්‍යය ඒ අනිත් උපාසකම ඒ වෙලාව දැන් ඔය උපා පසකම් කොහොමද අනුමතනේ? මම උඩට ගියා උඩදී කඩ දාසි කොලයක් වුනා ගිනි ගත්තා ගිනි අරගෙන අලු වෙලා අලු ටිකත්සිල්ලා ගියා මොකුත් නැහැ ඉවරයි. අහපුම කිව්වා ඔම මේ ඔබ පාස කමක් ගමන ඉවර ගතා. ආත්ම ඉවරයිනේ. නැැදින්න යන්න නැහැ. තිබිච්ච එක තමයි දැවිලා තියෙන්නේ. ඔය ටික තමයි කොර ගන්න ඕනේ කියලා මටත් උත්තරය දුන්නා. දෙන්නම අන්තිම දේහරි දෙන්නෙක් වෙලා ආවේ මල්ලගත්. ඒක මොනවා කරන්න? එ මේ වගේ අවස්ථාව තියෙනවා. තේරුම් ගන්න ඕනේ යථාර්ථය මොකක්ද කියලා.

그것은 꿈을 꾼 것이거나, bhāvanā를 하다 보면 그런 허깨비 같은 것을 얼마든지 봅니다. 위로 날아오르는 것을 보기도 합니다. 또 다른 사람도 그와 비슷하게 '이것이 마지막 몸'이라고 말했습니다. 그 다른 upāsaka에게 그때 "그대의 upāsaka 수행은 어떻습니까?" 하고 물으니, "위로 올라갔는데 위에서 종이 한 장이 되더니 불이 붙었고, 불타서 재가 되고 그 재마저 흩어져 버렸습니다. 아무것도 없습니다. 끝났습니다" 했습니다. 물어보니, '그대의 upāsaka 여정은 끝났다. 자아는 끝났다. 다시 태어날 일이 없다. 있던 것이 다 타 버렸다. 바로 그것을 이루어야 한다'라는 답을 자기도 받았다고 했습니다. 마지막 몸이라는 두 사람이 함께 온 것입니다. 그것을 어떻게 하겠습니까? 이런 경우가 있습니다. 실상이 무엇인지 알아야 합니다.

ඉතින් මේකෙදී ලෞකික දේවල් වලට බැඳිලා හිටන් ඒක හිට හිටපුම අවිද්‍යාව දුරු කරලා නෙමෙයි ඒ සමථය ඇති කරගත්තේ. ඒ නිසා අවිද්‍යාව දුරුණ නොකරන තාකල් විෂභාග අරමුණ එනකොට අභ්‍යන්තරය අනුසය වශයෙන් හැඟවිලා තිබිච්ච කෙලෙත් මතුවෙලා එනවා. මතු වෙලා නැවත රාගෙසීත්, ද්වේශීත් හටගන්නවා. එතකොට ධ්‍යහනය බිදිලා යනවා. එතකොට අවිද්‍යාව දුරු කළා නම් රාගයට, ද්වේශයට මුල බිදිලා ගියා. අරමුණ කොච්චරාවත් කලබන්න එකක් නෑහ. කැලමෙන්නේ නෑ. කැළමෙන්න විදිහක්. ඉතින් ඒ නිසා අපි දකින්න ඕනේ යථාර්ථය හිදි

그러니 여기서 세간의 것들에 묶여 지내면서 얻은 samatha는 avijjā를 걷어 내고 얻은 것이 아닙니다. 그러므로 avijjā를 걷어 내지 않는 한, 맞지 않는 대상이 다가오면 안에 anusaya로 숨어 있던 kilesa가 솟아 나옵니다. 솟아 나와 다시 rāga도 dosa도 일어납니다. 그러면 jhāna가 깨져 버립니다. 그러나 avijjā를 걷어 냈다면 rāga와 dosa의 뿌리가 끊어진 것입니다. 대상이 아무리 흔들어도 흔들리지 않습니다. 흔들릴 길이 없습니다. 그러니 우리는 실상을 보아야 합니다…

번역 고르기