죽는 때의 마음
අමාවක මරන මොහොත.
මිය යන මොහොතේ ඇතිවන සිත පිළිබඳව විස්තරයක් ලබා දෙන්න කියලා ම ඉදීමක් කරනවා. මේ යන මොහොතක ඇතිවෙන හිත කියන
죽는 때에 일어나는 마음에 대해 풀어 달라는 물음이 있었습니다.
කරනවා. මේ යන මොහොතක ඇතිවෙන හිත කියන එකේදී මෙන්න මෙහෙම අතයක් තියෙනවා. මේ යන මොහොතේ ඇතිවෙන හිත කියන එක නෙමෙයි මෙතන තියෙන්නේ.
죽는 때에 일어나는 마음이라는 것에는 이런 뜻이 있습니다. 여기서 말하는 것은 그저 죽는 때에 일어나는 마음이 아닙니다.
විශේෂයෙන් විපාක හිතක් විශේෂයෙන් නැගිල එන අවස්ථාවක් තියෙනවා.
특히 vipāka 마음이 유난히 떠올라 오는 때가 있습니다.
චිත වෙන මොහොත යම්කිසි උප්පත්තියක් ලබන වෙලාවද උප්පත්තියක් පටිසන්ධියක් ලබන වෙලාවද යම් අත්බැවකට අවශ්‍ය වෙන්නා වූ කාල සීමාවක් න නිගමනය වෙච්ච කර්ම ශක්තියක් ගැබ්බෙච්ච විපාක හිතක් පහළ වෙන්නේ.
cuti 하는 때, 어떤 태어남을 얻을 때, 태어남 곧 paṭisandhi를 얻을 때, 어떤 attabhāva에 필요한 기간이 정해진 karma의 힘을 품은 vipāka 마음이 일어납니다.
අන්න ඒ විපාක පටිසන්ධි චිත්තයේ සමගැබ්වෙලා තිබුණා ඒකට අයිති කාල සීමාව ඒ කර්ම ශක්තියෙන් නිගමනය වෙන්න තමයි සමහර අපිට ඒ අත්බැව තුළ වසර සදහස් ගානාක් ඈතෙන යනකම් ඒ ආකාරයෙන් පවත්වාගෙන යන්න පුළුවන් බලයක් වෙන්න පුළුවන්.
바로 그 vipāka paṭisandhi 마음에 함께 담겨 있던, 그 생에 딸린 기간이 그 karma의 힘으로 정해지는데, 어떤 경우에는 그 attabhāva 안에서 몇천 해가 지나도록 그렇게 이어 갈 수 있는 힘일 수도 있습니다.
ඒ ලැබූ බලය. ඒ බලය තියෙනකන් ඒකට අයිති අත්බැවල සැරිසරනවා නම්.
그것이 얻은 힘입니다. 그 힘이 있는 동안 그에 딸린 생들을 떠돌게 됩니다.
යම්කිසි අත්බැවක ඉපදෙන්න පුළුවන් නමුත් ඒ අත්බැ ලූ මස්ලේ කයට එච්චර ආයුෂ නැහ. මොකද දුර්වලන සතර මහාභූතයන්ගෙන් ගොඩනැගුණා නම් එච්චර ආයුසා පවත්වන්න බැ සතර මහාභූතයන්ගෙන් හටගත්ත කය
어떤 생에 태어날 수는 있지만, 그 생의 피와 살로 된 몸에는 그만한 목숨이 없습니다. 약한 네 mahābhūta로 지어졌다면, 네 mahābhūta에서 생겨난 몸은 그만큼 목숨을 이어 갈 수 없기 때문입니다.
අවුරුදුක් 1000ක් ආයුෂ තියෙනවා නම් අර කර්ම ශක්තියෙන් ගොඩනැගිච්ච අර පටිසන්ධියේදී ලැබූ ශක්තිය ඒ අත්දැව පවත්වන්න අවුරුදු ඒකෙන් 100ීයි ගෙවන්න පුළුවන් මිනිස්සු අත්ද්යාවක් ලබලා නම් ඒ සතර මහාභූතයන්ගේ දුර්වලකම නිසා. ඊට වඩා පවත්වන්න බැ. ඒ නිසා කය දුර්වල වීම නිසා ආයුකය මරණයක් වෙනවා. කර්මක්ෂය වෙලා නෑ.
천 해의 목숨이 있다 해도, karma의 힘으로 지어진, paṭisandhi 때 얻은 그 힘이 그 생을 이어 가게 한다 해도, 사람의 생을 얻었다면 네 mahābhūta가 약하기 때문에 그 가운데 백 해만 보낼 수 있습니다. 그보다 더 이어 갈 수는 없습니다. 그래서 몸이 약해져 목숨이 다한 죽음(āyukkhaya)이 옵니다. karma가 다한 것(kammakkhaya)은 아닙니다.
එහෙනම් එහෙම එක්කෙනාගේ මරණා මොහොතේදී හිතුවිලි එන එක හොයලා ඊළඟ අත්දැව තීරණය කරන්න බැ.
그렇다면 그런 사람의 죽는 때에 떠오르는 생각을 살펴서 다음 생을 가늠할 수는 없습니다.
එහෙනම් ඊළඟ අත්දැව තීරණය කරන්න අවශ්‍ය කරන කර්මය විගයෙන් නැගිලා ඉන්න හිතේ එන්නේ.
그러면 다음 생을 정하는 데 필요한 karma가 힘차게 일어나 마음에 떠오릅니다.
ඔහොම ගිහිල්ලා හදනම් චුත වීමට හේතු වෙන කර්ම ශක්තිය ගෙවිච්ච වෙලාවට අත්දැව පවත්වන කර්ම ශක්තිය ගෙවිච්ච වෙලාවට ඒකාන්තයෙන් ගෙවෙන ආසන්න කාලය ඊළඟට හැදෙන්න තිබෙන්නා වූ යම්කිසි විදිහක කර්ම බලවේගයක් තිබුණා. ඒක අපරාපරිය කර්ම ශක්තියක් වෙන්නත් පුළුවන්. ඒකන්නේ බොහෝ ඈට කරපු එකක් ඇදිලා වෙන්නත් පුළුවන්. එහෙනම් ඒ අත්දැවියේ කරපු එකක් වෙන්නත් පුළුවන්.
그렇게 가다가 cuti에 이르게 하는 karma의 힘이 다했을 때, 생을 이어 가는 karma의 힘이 다했을 때, 끝내 다하게 되는 그 가까운 무렵에 다음으로 이루어질 어떤 karma의 힘이 있었습니다. 그것은 aparāpariya karma의 힘일 수도 있습니다. 아주 오래전에 지은 것이 끌려온 것일 수도 있습니다. 또는 그 생에서 지은 것일 수도 있습니다.
ගරුක කර්ම තියෙන විශේෂ ධ්යානවා ආදීවන්නවදයක් වඩලා තිබුණා ඒක ඇදලා එනවා විශේෂයෙන්ම. මෙන්න මේත් විපාක වශයෙන් ඇදලා එනවා.
garuka karma가 있을 때, 남다른 jhāna 같은 bhāvanā를 닦아 두었다면 그것이 무엇보다 먼저 끌려옵니다. 이것 또한 vipāka로서 끌려옵니다.
අන්න ඒ විපාකයක් ඇදලා විදිහලා ඒ අන්තිම අවස්ථාව වෙනකොට අර හීනයක් පේනකොට අපි හීනේ ගොති වෙන්නේ. පේන හීනය අපි හිතලා මතු කරපු එකක් නෙවෙයි. ආපු හීනේ දකිනවා. හීනය අපිට ඕන නිර්මාණය කරලා දකින හීනේ නෙමෙයි තියෙන්නේ.
그런 vipāka를 끌어와 겪게 하면서 마지막 때에 이르면, 꿈을 꿀 때 우리가 꿈에 휘말리듯 됩니다. 보이는 꿈은 우리가 생각해서 지어낸 것이 아닙니다. 찾아온 꿈을 보는 것입니다. 우리가 바라는 대로 만들어서 보는 꿈이 아닙니다.
මෙන්න මේ වගේ මරණාසන්න මොහොතට අහපු හිනයක් දකින්න ලැබෙනවා වාගේ. කර්ම ශක්තියෙන් ගොඩනකපු විපාක විපාකස්කන්ධාව කර්මයක් කර්ම නිමිත්තක්, ගති නිවිත්තක් කියන මේ නිමිති තුනෙන් එකක් විපාක හිතක් වශයෙන් පහළ වෙනවා. ඒ විපාක හිතට අනුකූල වන්නා වූ ගති රුව රූපකාරයෙන් පෙන්නුම් කරනවා. මෙන්න මේ නිසා අපි හීනයක් දකිනවා වාගේද ඒ අවස්ථාව මැවිට පේන්න පටන් ගන්නවා.
이처럼 죽음이 가까운 때에 마치 꿈을 보게 되는 것과 같습니다. karma의 힘으로 지어진 vipāka, 곧 vipāka-khandha로서 karma, karma-nimitta, gati-nimitta라는 이 세 nimitta 가운데 하나가 vipāka 마음으로 일어납니다. 그 vipāka 마음에 걸맞은 gati를 모습의 꼴로 보여 줍니다. 그래서 우리가 꿈을 보듯이 그 장면이 그려져 보이기 시작합니다.
මෙන්න මෙහෙම අවස්ථාවක් මරණාසන්න මොහොතක නෙමෙයි චුත වෙන අවස්ථාව මොහොතකද ආසන්න කාලයේ සිද්ධ වෙන්නේ. දැන් අපි හිතමුකෝ
이런 일은 죽음이 가까운 때가 아니라, cuti 하는 때에 가까운 무렵에 일어납니다.
කාලයේ සිද්ධ වෙන්නේ. දැන් අපි හිතමුකෝ එහෙම ආයුෂක් ගෙවිලා. දැන් මිනිස් ආයුෂක් එවාගෙන තියෙනවා මිනිස් සද්දයක ශක්තිය අරගෙන දැන් මේ ඇවිදිලා තියෙන්නේ ඒකෙන් ආපු අන්තිම අවස්ථාව. දැන් අවුරුදු 50ක් ගියාට පස්සේ මිනිහෙක් ජීවත් වෙලා. ඒ 50 වෙනකොට අර ගෙනාපු කර්ම ශක්තියේ ආයුෂ ඉවරණා. තව මොහොතක්වත් ඉතිරියට පවත්වන්න මේ ජීවිතය පවත්වන්න ඔහුට බලයක් නෑහ දැන්. ඔහු ඒකාන්තයෙන් මැරෙන්න ඕනේ.
이제 이렇게 생각해 봅시다. 그런 목숨이 다했다고 합시다. 사람의 목숨을 가지고 왔습니다, 사람 생의 힘을 가지고서요. 지금 이른 곳은 그것으로 온 마지막 때입니다. 어떤 사람이 쉰 해를 살았습니다. 쉰 살이 되자 가지고 온 karma의 힘이 준 목숨이 끝났습니다. 이제 그에게는 이 삶을 한 찰나라도 더 이어 갈 힘이 없습니다. 그는 끝내 죽어야 합니다.
මෙන්න මෙහෙම අවස්ථාවක් ආවා නම් කෙනෙකුට. දැන් අවුරුදු 50 අවසන්නයි අවුරුදු 49යි වයස.
어떤 사람에게 이런 때가 왔다고 합시다. 이제 쉰 살을 앞둔 마흔아홉 살입니다.
දැන් මොකද වෙන්නේ තිගෙන් ටික අන්න ඒ ගෙනාපු කර්ම ශක්තිය බලය දැන් භවංගත හතෙන් පවත්වාගෙන ආපු බලය ඉවර නිසා. ඔන්න ඔය කාලේ පටන් ගන්නවා ටිකෙන් ටික ඊළඟට [උගුර කෑරීම] තිබිච්ච මාධ්‍යය ඊළඟ උපදින්න තිබිච්ච කර්ම ශක්තිය ඇදලා ඉන්න. [උගුර කෑරීම]
이제 어떻게 될까요? 가지고 온 karma의 힘, bhavaṅga 마음으로 이어 오던 그 힘이 다해 가기 때문에, 바로 그 무렵부터 조금씩 다음에 있던 길, 곧 다음에 태어나게 할 karma의 힘이 끌려오기 시작합니다. [헛기침]
මේක ප්‍රවෘද්ධ විපාකයක් වශයෙන්. ඒකේ ඇදලා ඉන්න පටන් ගන්නවා වට කරපු කොටස.
이것은 pavatti vipāka로서입니다. 거기에 둘러싸인 부분이 끌려오기 시작합니다.
අර ප්‍රධාන කර්ම පතයක් ගොඩගන්න යම් කාලෙක අපි කටයුතු කළා නම් ඒකට පරිවාර කරගත්ත කර්ම ඇදලා ඉන්නවා. [උගුර කෑරීම]
어느 때 우리가 주된 kamma-patha 하나를 이루려고 움직였다면, 그것에 딸려 따라붙은 karma들이 끌려옵니다. [헛기침]
ඒ කර්ම ඇදලා ඇවිදිලා හිත හතනම් කර්ම කර්ම නිවති ගති නිවිත වල එකක් වගේ. තව මැරෙන්න අවුරුද්දක් විදිට තියෙද්දී. ඔහු කරා ඇදී ඇදී අදහත් වෙන්න පටන් ගන්නවා. රූපාරයක් මැවෙන්න පටන් ගන්නවා. අනුකූල තත්වයන් නැගි නැගී එනවා. හොඳ නම් හොඳ නරක නම් නරක
그 karma들이 끌려와 마음이 karma, karma-nimitta, gati-nimitta 가운데 하나처럼 됩니다. 죽기까지 한 해쯤 남았을 때, 그에게로 끌려와 생각이 일어나기 시작합니다. 모습이 그려지기 시작합니다. 그에 걸맞은 형편들이 떠오릅니다. 좋으면 좋은 것이, 나쁘면 나쁜 것이.
මෙන්න මේ කාලේ ඉනට පුද්ගලයාගේ ගති ලක්ෂණ පවා වෙනස් වෙන්න පටන් ගන්නවා. අර තිබුණ මිනිස් ගති ලක්ෂණ ඇරලා අර ආපු ඊළඟ උපදින්න එවන්න තිබෙන කර්ම ශක්තියට අවශ්‍ය ඒ බලයේ ගති සක්සන ඉන්න පටන් ගන්නවා.
이 무렵부터 그 사람의 성향까지도 바뀌기 시작합니다. 본디 있던 사람의 성향을 떠나, 다음에 태어나게 할 karma의 힘에 필요한 그 힘의 성향이 자리 잡기 시작합니다.
අන්න විපාක වූ කම්ම සම්භවෝ කියලා. කර්ම රැස්කරවන්න පටන් ගන්නවා එතන ඉඳලා.
바로 'vipākā kammasambhavo'라는 것입니다. 그때부터 karma를 쌓게 하기 시작합니다.
අර විපාක වශයෙන් ආපු කර්ම කර්ම නිවිති, ගති නිවිති අරුමුණු කරගෙන ඊට අනුකූල වන්නා වූ අදහත් ඒ මොහොතේ තිබෙනේ ඥානවන්තකම හෝ ඔහු ලැබූ ශක්තියට අනුව ඔහු ආර්ය බවට පත්යට කියන එක නම් ආර්ය ගුණයෙන් ඇදලා ඉන්නේ. ඒක විසඳන්නේ ආර්ය සත්ත්වයට අනුව ඒ කර්ම විගයට ඔහු පාලනය කරන්න බැරි යනවා එතකොට
vipāka로 온 karma, karma-nimitta, gati-nimitta를 대상으로 삼아 그에 걸맞은 생각이 일어납니다. 그때 슬기로움이 있거나, 그가 얻은 힘에 따라 ariya가 되었다면, ariya의 덕으로 끌려갑니다. 그것을 ariya sacca에 따라 풀어 냅니다. 그렇지 않으면 그는 그 karma의 힘을 다스리지 못하고 끌려갑니다.
දැන් අපි හිතමු මෙහෙම දෙයක්.
이제 이런 일을 생각해 봅시다.
අපේ කෙහෙර කනක් කපනවා. අපි හින්නේ පුගත් යනවා. ඒ කාලේදී කෙහෙරක් කපන්න ආපු අපිට හරි තරහයි අපි මෙච්චර වදකලා හද ගෙහන මොන අසාධාරණයක්ද කරන්නේ. තරා අහුනොත් මම ඕකයි ඔලුව පළනවා. ගහනවා අඩු කඩනවා. බරලම දනවා
누가 우리 바나나 송이를 베어 가곤 합니다. 그 무렵 바나나를 베러 오는 자에게 우리는 몹시 화가 납니다. '우리가 이토록 애써 키웠는데 이게 무슨 억울한 짓이냐. 걸리기만 하면 그놈 머리를 깨뜨려 버리겠다. 두들겨 패서 뼈를 부러뜨리겠다.'
ගහමලුනම් ආයනම් බලන්න. දැන් මෙහෙම හිට හිට ඇවි තැවි ඉන්නවා. කැක රැකත් ඉන්නවා.
'한번 걸려 보라지.' 이렇게 기다리고 또 기다리며 애를 태우고, 지키고 또 지킵니다.
කොල්ලක් අරගෙන පේල් පඳුරස් එයට රැකලා ඉන්න හොරා ආවා හොරා වටවිට බලමු දුන්නා ලුවට පාරක් ගහලා මරලා දන්නා.
몽둥이를 들고 바나나 덤불에 숨어 지키고 있는데 도둑이 왔습니다. 도둑이 두리번거리는 사이 머리를 한 대 내리쳐 죽여 버렸습니다.
ඔය අපි ඕක කර්මයෙන් කරලා තියෙනවා පුංචි කාලේ අපි අවුරුදු 10 කාලේ කරාගිය.
그것을 우리가 karma로 지어 두었습니다. 어릴 때, 열 살 무렵에 한 일입니다.
දැන් මිනිහයි කර්ම ශක්තියක් ගෙවිලා ඉවරයි. මිනිත් සත්ද බැව ගෙවන ශක්තිය අවුරුදු 50දී ගෙවෙන්න ඉවරයි. හැබැයි අවුරුදු 20ි කරපත අවුරුදු 30ක් ගිහිල්ලා.
이제 그 사람의 karma의 힘이 다해 끝났습니다. 사람의 생을 보내게 하는 힘이 쉰 살에 다합니다. 그런데 스무 살에 한 일이고, 서른 해가 지났습니다.
දැන් අන්න ගෙවෙන්න අවුරුද්දක් විතර තියා. නිතරම මතක් වෙනවා කෙහෙකුටුවේ පමණ.
이제 다하기까지 한 해쯤 남았습니다. 늘 바나나 밭만 떠오릅니다.
අන්න විපාකස්කන්ධය වශයෙන් අන්න කර්ම නිවිත්තක් ගෙනක් දීලා. විපාක වශයෙන් විපාක හිතක් මතු කරනවා.
바로 vipāka-khandha로서 karma-nimitta 하나를 가져다주었습니다. vipāka로서 vipāka 마음을 일으킵니다.
හැමේම මතක් ේතියෙනවා නවත්තන්න බැහැර කෙහෙළ කොටුවේ අරකර ගහුව එක ඕකම ඉන්න පටන් ගන්නවා. අපි ආර්ය ධර්මයට පත්වෙලා හිටියේ නැත්නම්.
늘 떠오르고 멈출 수가 없습니다. 바나나 밭에서 그놈을 내리친 일, 그것만 붙들고 있기 시작합니다. 우리가 ariya dharma에 이르지 못했다면 말입니다.
අර කෙහෙටුව කෙහෙටුව කියන ඉදාගාපු අදහතම අදත් වෙනවා. දැන් ඔහොම ටිකෙන් ටික ටිකෙන් ටික ඇවිදිලා. දැන් චුත වීමට ආසන්න දවස් එනකොට මිනිහාගේ කය දුර්වල වෙනවා. මොකද කය පවත්වන ශක්තිය දැන් ඉවරන්න නිසා. එක මිනිහට ඇඟ පන්න නැති වෙලා හරි පුව යමාරුවක් හරි එයා ලෙඩකුත් ඇවිදි නිසා.
그 바나나 밭, 바나나 밭 하며 그때 일어났던 바로 그 생각이 다시 일어납니다. 이렇게 조금씩 조금씩 다가옵니다. 이제 cuti가 가까운 날들이 오면 그 사람의 몸이 약해집니다. 몸을 이어 가는 힘이 이제 다해 가기 때문입니다. 그 사람은 몸에 기운이 빠지거나 어떤 탈이 나거나 병이 찾아와서입니다.
අවසාන මොහොතක හිටිය වෙන කය දුර්වලයි. මොකද කය පවත්වන්න කියලා කර්ම ශක්තිය ගෙවිලා ඉවර ඉන්න අවසන්න නිසා. මෙන්න මේ වෙලාවේදී සීණ පේන නැහැ පටන් ගන්නවා. අර කර්ම කර්ම නිබිති ගතනිසි විපාක වශයෙන් මතු කරලා දෙනවා කෙහෙකුටුවයි අර මරකු හැටිය. අන්තිමට
마지막 때에 이른 몸은 약합니다. 몸을 이어 가게 하는 karma의 힘이 다해 끝나 가기 때문입니다. 바로 이때 꿈을 보기 시작합니다. 그 karma, karma-nimitta, gati-nimitta를 vipāka로 일으켜 바나나 밭과 그 죽이던 모습을 보여 줍니다.
දෙනවා කෙහෙකුටුවයි අර මරකු හැටිය. අන්තිමට මොකද වෙන්නේ? හීනය එයා එයා පේනකොට අපිට ඕන හැටියට පේන්නේ නැහැ. හීන්නට ඕන හැටියට අපි හැදිෙනවා වාගේ අපිටම දැනින්න පටන් ගන්නවා.
끝에 가서는 어떻게 될까요? 꿈을 볼 때 우리가 바라는 대로 보이지 않습니다. 꿈이 이끄는 대로 우리가 빚어지는 것처럼 우리 스스로 느끼기 시작합니다.
අර අවුරුදු 18 කාලේ නැව කාලේ අර කෙහෙකොඩුව රැකපු කාලේ ඉදා වෙච්ච අදහසම මතු වෙනවා.
열여덟 살 무렵 젊은 날, 그 바나나 밭을 지키던 때에 일어났던 바로 그 생각이 떠오릅니다.
දැන් මරණාසන්න මොහොත කිට්ටුව තාව විනාඩි 10 15යි තියෙන්නේ. දැන් මිනිහාට හොඳටම පේනවා. මේ ලෝකෙට එකවත් ඇහෙන්නෙත් නැහැ
이제 죽음이 가까운 때, 겨우 10분, 15분 남았습니다. 이제 그 사람에게는 아주 또렷이 보입니다. 이 세상 것은 하나도 들리지 않습니다.
පේනෙත් නැහැ මෙනෙහ ඔත්ඵල වෙලා. හැබැයි මනස
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
ගිහිල්ලා හීන ලෝකෙට කෙහෙටුවේ දැන් ඉන්නේ.
그러나 마음은 꿈의 세계로 가서 지금 바나나 밭에 있습니다.
දැන් මිනිහාට පෙනවා අර අවුරුදු 20 විතර කාලේ හිටපු කෙහෙටුව. කෙහෙළඟට එකක් දියමේ ඊය පෙරික් කපාගෙන ගියා දැන් අද මේක කපන්න. අර ඉස්සෙල්ලා කපන්න හදපු කෙහෙලත් පේනවා. මුද වැඩක් කරනවා ත පොල්ලෙකුත් අරගෙන මිනිහින් හැඟින්න.
이제 그 사람에게 스무 살 무렵에 있던 그 바나나 밭이 보입니다. '바나나 송이 하나를 그저께 누가 베어 갔다, 오늘은 이것을 베러 올 것이다.' 전에 베려던 바나나도 보입니다. 그래서 몽둥이 하나를 들고 그놈을 숨어서 기다리려 합니다.
දැන් හැඟෙන්න යන්න හිතන්න.
이제 숨으러 가려고 생각합니다.
දැන් මේක හිත ඉන්නට මොකද කරන්නේ? මේ කර්ම ශක්තිය ගෙවිලා ගියා. ධ්යාවත් චුද්ධ වුණා. පටිසන්ධියට අරුණා ඇවිදිල්ලා. විපාකය කර්ම සම්භව කරලා මොකක්ද හේල් කොටුව රකින්න යන්න ඕනේ. කර්ම ශක්තියෙන් පොල්ලකුත් පේනවා
이제 이 마음이 무엇을 할까요? 이 karma의 힘은 다해 버렸습니다. 생에서 cuti 했습니다. paṭisandhi를 대상으로 삼아 왔습니다. vipāka가 karma를 생기게 하니, 바나나 밭을 지키러 가야 합니다. karma의 힘으로 몽둥이도 보입니다.
පැත්තට ඇඳ වුද මිනිව
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
අන්තිම මොහොත එනකොට හස් ගාලා මෙහෙම පණ යනකොට මිනිහදන් නැෑ පණ ගිය බව අන්න අර අරු කෙහෙට එන්න එනවා. අර ඉන්නේ හොරා පේහනවා හොරා. ගත්තා පොල්ලෝ හැංගිලා ගියා. ගිලා කේල් කොටුවේ මවාගත්ත කේල් ගහසේ හැංගිලා.
마지막 때가 와서 '헉' 하고 이렇게 숨이 넘어갈 때, 그 사람은 숨이 넘어간 줄도 모릅니다. 그 바나나 밭에 그놈이 오고 있습니다. 저기 도둑이 보입니다, 도둑이. 몽둥이를 들고 숨었습니다. 바나나 밭에 그려진 바나나 나무 뒤에 숨었습니다.
දැන් මෙහෙම ඇරිලා. අත් බැව මොකද සෞද්ධ ගති ලක්ෂය නිසා යක්ෂ බැවක් ලබලා දන්න එව.
이제 이렇게 되었습니다. 그 사나운 성향 때문에 yakkha의 생을 얻어 버렸습니다.
දමිරිටි කාගෙන පොල්ලකුත් අරගෙන ගිහිල්ලා මැවිච්ච කර්ම ශක්තිය මැච්ච පොල්ලක් අරන් හැඟිලා ඉර. දැන් මොකරහරා එනකොටම එදා වාගේ පැහනවා. ගහලා මරලා දානවා. දැන් සැකේ
이를 갈며 몽둥이를 들고 가서, karma의 힘이 그려 낸 몽둥이를 쥐고 숨어 있습니다. 이제 도둑이 오자마자 그날처럼 덤벼듭니다. 내리쳐 죽여 버립니다.
පැහනවා. ගහලා මරලා දානවා. දැන් සැකේ හිටියේ. දැන් මම අහුවෙයි එහෙම ැද්ද ඔගේ වුණු තව ඉන්නවා. උන්ට
이제 마음이 불안해집니다. '이제 나는 잡히겠구나. 그런 패거리가 더 있다.'
එහෙම ැද්ද ඔගේ වුණු තව ඉන්නවා. උන්ට අහුනුයි දැන් මම පයින්න ඕ මේ අයට මතක නැහැ මේ මල පවක් මෙයා හිතන්නේ කෙහෙටුව රකින්න ගිහිල්ලා එහෙනම් කෝරා මරලා දාලා මේ පැනන්ලා යන්නේ. දැන් පොලිසියෙන් ඉන්නත් පුළුවන්. අහුවෙ නැත පින්. ඔයාට පුළුවන්.
'그놈들에게 잡히면 끝이다, 이제 나는 달아나야겠다.' 이 사람들은 이것이 죽은 것임을 기억하지 못합니다. 이 사람은 바나나 밭을 지키러 갔다가 도둑을 죽이고 달아나는 것이라고 여깁니다. '이제 경찰에 잡힐 수도 있다. 잡히지 않으면 다행이다. 너는 할 수 있다.'
දැන් එයාට වෙනවා තව තෙනක්මලා. ගිහිලා බලලා
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
හැඳිනවා. බලනකොට ඇතුනවා හොරු ුටිලා තව මේක අල්ලන්න බැලුව. උන්ටම කොටු වෙනවා. උන් ගහනවා මෙයාට දැන්. අන්න කර්ම ශක්තිය ලියලා. ගහලා මරලා දානවා. එකොදපය කල්ලා දානවා. දැන් දක් පබුදි කර්ම ශක්තියෙන් ආය
숨습니다. 보니 도둑들이 모여 와서 이 사람을 잡으려 합니다. 그놈들에게 둘러싸입니다. 그놈들이 이제 이 사람을 두들겨 팹니다. 바로 karma의 힘이 그려 낸 것입니다. 때려 죽여 버립니다. 토막을 내 버립니다.
දානවා. දැන් දක් පබුදි කර්ම ශක්තියෙන් ආය හැරයක් කය තිබුනා වගේ හදලා බලන අර හොරු ටික ගිහිල්ලා එතන නැහැ කවුරුවත් උන් හැිලා ඇතිව ම දුවන්න වෙන් දිහාට කියලා. දුවලා දුවලා ගිහිලා ගහක් කේ හැඳගෙනවා. නගින්න ඕනෑ ගහට කියලා නගිනවා ගහත් අයිත් ආොත් එහෙම පේන්නේ නැත්ත මෙතන් නම් පේන්නේ නැහැ.
그러자 다시 깨어나 karma의 힘으로 다시 몸이 있는 것처럼 지어져서 보니, 그 도둑들은 가 버리고 거기에 아무도 없습니다. '그놈들이 숨어 있을지 모르니 다른 쪽으로 달아나야지' 하고 달리고 달려 가서 나무 하나에 숨습니다. '나무에 올라가야겠다' 하고 오릅니다. '나무 가장자리에 붙어 있으면 보이지 않을 테니, 여기라면 안 보인다.'
බලනකොට හොරු කට්ටිය යටින් යන උඩක් තියෙනවා හොරු ටික කටු කර. උන් අයිනවා හෙවි. යටනු දැිලා බහැපිය කියලා එහෙම බලා ඉන්නවා. ආන් කොට තවතනකට. දැන් මේ බඳු මැවි මැවි එන
보니 도둑 무리가 아래로 지나갑니다. 도둑들이 에워쌉니다. 그놈들이 찾아다닙니다. 아래에 서서 '내려와라' 하며 지켜보고 있습니다. 그러다 또 다른 곳으로 갑니다.
කොට තවතනකට. දැන් මේ බඳු මැවි මැවි එන ලෝකයක අර කර්ම විපාකය කියගෙවන එකමන් පුද්ගලයා යක්ෂ ලෝකයට දුක් විවිවා. දැන් මෙයා ඉපදිලා ඉවරයි. අන්න ඊලඟ අත්බැවට ගියා. මෙන්න මෙහෙමයි අත්දැව්වලට මාරු වෙන ක්‍රමය.
이렇게 거듭 그려지며 나타나는 세계에서 그 karma vipāka를 겪어 가는 동안, 그 사람은 yakkha 세계에서 괴로움을 겪습니다. 이제 이 사람은 이미 태어난 것입니다. 바로 다음 attabhāva로 간 것입니다. 이렇게 해서 생에서 생으로 옮겨 가는 것입니다.
අපි දකින්නේ නෑ මලා කියලා. මලා කියලා එකක් දකීමක් නෙමෙයි සිද්ධ වෙන්නේ. ඔය විදිහ ගමන යන්නේ. ඉතින් නරක පැත්තටත් ඒ වගේ හොඳ
우리는 죽었다고 보지 않습니다. 죽었다고 알아차리는 일이 일어나는 것이 아닙니다. 그런 식으로 흘러가는 것입니다.
යන්නේ. ඉතින් නරක පැත්තටත් ඒ වගේ හොඳ පැත්තටත් ඒ වගේ. මේ ආර්යයෙක් වෙලා හිටියා නම් අර මරවින් ඉහම ඊට පස්සේ බණ අහලා ආරයෙක් වෙලා හිටියානම්. ඒ වෙලාවේදී නිහට කෙහෙටුව පේනවා.
그러니 나쁜 쪽으로도 그렇고 좋은 쪽으로도 그렇습니다. 이 사람이 ariya가 되었다면, 그 죽인 일 뒤에 bana를 듣고 ariya가 되었다면, 그때에도 그에게 바나나 밭이 보입니다.
දැන් අදහස කොහොමද එන්නේ? එදාගත්ත අදහස දැන් එන්නේ නෑ මරයානේ. දැන් මොකද මීට පස්සේ මගේ ඒවා කැඩුවා තියා මොනවා කලා මේ අසාර දේවල්නේ. ඕවට පොර කාල අමාරු වැටෙන්න මම යන්නේ නැහැ. දැන් තීරණයයි ඉතින් ඉවරයි දහම් තීරණය. හැබැයි කර්ම ශක්තිය මාලලා කෙහෙ කොටුව පෙන්නනවා. කෙලෙනත් පේනවා. දහම තීරණය මෙහෙන් එනවා. මොකක්ද වෙන්නේ? කපාගෙන කපාගෙන ගියා.
이제 생각은 어떻게 떠오를까요? 그날 품었던 죽이자는 생각이 이제는 오지 않습니다. 왜냐하면 '그 뒤로 내 것을 꺾어 가든 무엇을 하든 이것들은 덧없는 것들이다. 그런 것들 때문에 다투며 괴로움에 빠지러 나는 가지 않는다' 하고 이미 정해 버렸기 때문입니다. 그것은 dharma로 내린 결정입니다. 그런데 karma의 힘이 그려서 바나나 밭을 보여 줍니다. 바나나도 보입니다. 그때 dharma로 내린 그 결정이 떠오릅니다. 어떻게 될까요? '베어 가려면 베어 가라.'
මම ඊට පස්සේ යන්නේ නැෑහැ හොරු අරහන්න. මම ඔය පස්සේ දඟෙත් නැ. පුළුවන් හැටියකින් ජීවත් වෙනවා. නිදහස් තියෙනවා. මොකක් හරි මාත් කරපු කර්මයක් කියන්නේ කපන්නා ඔහ කපාන ගියා.
'나는 그 뒤로 도둑을 잡으러 가지 않는다. 그 일로 애태우지도 않는다. 할 수 있는 만큼 살아간다. 나는 자유롭다. 무언가 내가 지은 karma 탓이라면, 베는 사람은 베어 가라.'
මම දැන් ඔ මම ඔහ රකිඳ යන්නේ නැහැ. දැන් කර්ම ශක්තියට පුළුවන් වුනාද මවලා හිටන් ගෙනියන්න එතෙන් යත්්ට දාන්නේ කොහොමද සතර අපාමයෙන් නිදහස් නිදලා දාන්න බැහැ. අදහස එන්නේ නැ. පොල්ලක් අරන් ගහන්න යන්න අදහස එන්න නැති නිසා. ඔන්න ඔය කපාගෙන ගියා.
'나는 이제 그것을 지키러 가지 않는다.' karma의 힘이 그려 내어 데려갈 수는 있었지만, 거기서 어떻게 네 apāya로 떨어뜨리겠습니까? 놓아 버렸으니 떨어뜨릴 수 없습니다. 그런 생각이 오지 않습니다. 몽둥이를 들고 때리러 가려는 생각이 오지 않기 때문입니다. '베어 가려면 베어 가라.'
[උගුර කෑරීම] මම සම්පූර්ණ නිදහස් කරලා දාන්නා.
[헛기침] '나는 다 놓아 버린다.'
කපනය තමයි තියක් මම ගන්නේ. අලෝභයෙන්
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
ඇගුණා. අද්වේශයේ නැගුණා. අමෝහය නැ. ඕවා පස්සේ කියෙන පව් කරන්න ඕනේ නැ. අලෝප අද්වේශ අමෝනාත් හේතුයි. දැන් ඉතින් පාප කර්මය විපාකය කෙරි දෙන්න අරමුණක් දුන්නද? මනස මොකක්ද? මනසිරිපයි.
alobha로 일어났습니다. adosa로 일어났습니다. amoha로도 그렇습니다. 그런 것들 때문에 나중에 pāpa를 지을 까닭이 없습니다. alobha, adosa, amoha가 그 뿌리입니다. 그러니 이제 pāpa karma가 vipāka를 맺도록 대상을 내주었습니까? 마음은 어떻습니까? 흐뭇합니다.
අලෝප අද්වේශමෝන උපදින්න පුළුවන්ද අමනසු ලෝකය.
alobha, adosa, amoha로 amanussa 세계에 태어날 수 있겠습니까?
ඒ චිත්ත ප්රහාදී ගියා දෙවියෙක් වෙලා උපදින්නවා. බලාපොරොත්තුව මොකක්ද? මම හදපු කරපු දේවල් අනුට දෙන එක මට සැනසීමක්.
그 citta pasāda로 deva가 되어 태어납니다. 바라는 것은 무엇입니까? '내가 키우고 일군 것을 남에게 주는 것이 나에게 위안이다.'
ඊට පස්සේ ඒකෙන් අලෝභයෙන් ලැබීමක් පහළ වෙලා මහා කෙහෙ ගොඩම ඇවිල්ලා පේන්න පුළුවන්. එහෙන අයට දන්ද ෙන්න පුළුවන්. අන්තිනවා
그 뒤 alobha로 얻음이 일어나 커다란 바나나 더미가 와서 보일 수도 있습니다. 그곳 사람들에게 dāna를 베풀 수도 있습니다.
කෙහෙකො මයි කෙහෙකො කපාන පද ලවතා
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
එවෙලා ඉහෙනම් පටන් ගන්නේ මොකක්ද? කුසල හිත් වැඩෙනවා. වැඩෙන්න වැඩෙන්නේ මොකද වෙන්නේ? ක සම්පත්තියෙන් නැගී එනවා. එයා දෙවියෙ. අතනින්ම හලා. දෙපැත්තටම යන්නේ මෙහ
그러면 무엇이 시작될까요? kusala 마음이 자랍니다. 자라고 자라면 어떻게 될까요? sampatti로 떠오릅니다. 그는 deva입니다. 거기서 곧바로 그렇게 됩니다. 양쪽으로 가는 길이 이렇습니다.
ඒ නිසා මගඵල ලැබුවට පස්සේ ඉස්සෙල්ලා කරපු පාප කර්මයක් ඵල දීලා විපාකෙන විදිහ නම් අමුතු දාන්න බැහැ අපායට මොකද තීරණය කරන තීරණය කරන්නේ දැන් ප්‍රඥාවෙන් ප්‍රඥාව නොතිබුණ නම් මොකද තීරණය කරන්නේ අර ලෝභයෙන් ද්වේශයෙන් මෝහයෙන් එතකොට තමයි අර පැත්තට ඇතට යන්නේ. ඔහොමයි සතර අපායෙන් ආර්ය පුදයා නිදහස් වෙන්නේ.
그러므로 magga-phala를 얻은 뒤에는, 앞서 지은 pāpa karma가 열매를 맺어 vipāka로 겪게 한다 해도 apāya로 떨어뜨릴 수 없습니다. 왜냐하면 이제 정하는 것은 paññā이기 때문입니다. paññā가 없었다면 무엇이 정할까요? lobha, dosa, moha가 정합니다. 그러면 그쪽으로 멀리 가 버립니다. 이렇게 해서 ariya puggala는 네 apāya에서 벗어납니다.
ගැඹුරුයි අහලාම අහලාම ඕක තේරුම් ගන්න ඕනේ
깊습니다. 듣고 또 들어서 이것을 깨달아야 합니다.