와하라까 코리아
CD028-08

CD028 · 8번째 · 13분 · 원문 녹음

Amāvaka: carita에 맞춘 pañcasīla

අමාවක පංචසීලය චරිත වලට අනුව ගැලපීම.

තව ප්‍රශ්නයක් තියෙන්නේ පංචශීලය ඇති ඒ ශික්ෂාපද විවිධ පුද්ගලයන්ගේ චරිත අනුව ඔවුන්ට නිවන අරමුණු කරගැනීමට පහසුව සලසා දෙන බව ඔබ වහන්සේ මීට පෙර දේශනා කරලා තිබෙනවා. ඉතින් ඒක නැවතත් අහනවා පැහැදිලි කරලා දෙන්න කියලා ටික සිද්ධ වෙන්නේ නැ හැ.

또 하나의 물음이 있습니다. 스님께서는 전에 pañcasīla의 다섯 sikkhāpada가 사람마다 다른 carita에 따라 그들이 nibbāna를 목표로 삼기 쉽게 해 준다고 가르치셨습니다. 그래서 그것을 다시 풀어 달라고 묻습니다.

ඉන්ද්‍රිය පහකින් යුක්තයි මේ රෝග සත්වය. ඒ ඉන්ද්‍රිය කියන්නේ මේ ඇස කලා ඉන්ද්‍රිය කියන එක නෙමෙයි. ඉන්ද්‍රිය 22ක් පෙන්නලා තියෙනවා. එක එක ආකාරයෙන් ඉන්ද්‍රිය වෙන හැ. මෙන්න මේකේ ශ්‍රද්ධා ඉන්ද්‍රිය, වීර්ය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය කියලා ඉන්ද්‍රිය පහක් තියෙනවා.

이 세상의 중생은 다섯 indriya를 갖추고 있습니다. 여기서 indriya란 눈 같은 감각 indriya를 말하는 것이 아닙니다. indriya는 스물두 가지로 나와 있고, 저마다 다른 방식의 indriya가 있습니다. 여기서는 saddhā indriya, viriya indriya, sati indriya, samādhi indriya, paññā indriya라는 다섯 indriya가 있습니다.

මේ ඉන්ද්‍රිය පහේ එක එක ආකාර අඩුඩි තත්වයෙන් තමයි මේ ලෝක සත්වයෝ හැම කෙනාම ඉන්නේ.

이 세상 중생은 누구나 이 다섯 indriya가 저마다 많고 적은 모습으로 있습니다.

සමහර කෙනෙක්ගේ ශ්‍රද්ධා ඉන්ද්‍රිය අධිකයි. අනික් ඉන්ද්‍රිය හට දුරවලයි.

어떤 이는 saddhā indriya가 두드러지고 다른 indriya는 약합니다.

සමහරට වීර්ය ඉන්ද්‍රිය අධිකයි. ඉතුරු ඉන්ද්‍රිය හතර දුරුවලයි.

어떤 이는 viriya indriya가 두드러지고 나머지 네 indriya는 약합니다.

[උගුර කෑරීම]

(목을 가다듬는 소리)

සමහර කියන එකේ සති ඉන්ද්‍රිය අධිකයි. අනික්වා දුරුවලයි. සමහර කියන සමාධි ඉන්ද්‍රිය බලවත් අනික්වා දුරවලයි. සමහර ප්‍රඥා ඉන්ද්‍රිය බලවත් අනිවා දුරුවලයි.

어떤 이는 sati indriya가 두드러지고 나머지는 약합니다. 어떤 이는 samādhi indriya가 강하고 나머지는 약합니다. 어떤 이는 paññā indriya가 강하고 나머지는 약합니다.

මේ වගේ බලවත් වෙච්ච ඉන්ද්‍රියක් තියෙනවා හැම කෙනෙකුටම

이처럼 누구에게나 강해진 indriya가 하나씩 있습니다.

මේක ඉන්ද්‍රිය පරව පරියාන්ත ඥානය. ඇති බුදුපියාණන් වහන්සේට මිසක්. අනික් කෙනෙක්ගේ චේතෝ පරිය ඥානය කළවත් මේ ඉන්ද්‍රිය වෙනස පේන්නේ නැ.

이것을 아는 것은 indriyaparopariyatta ñāṇa이며, 그것은 Buddha께만 있습니다. 다른 이는 cetopariya ñāṇa를 지녔더라도 이 indriya의 차이를 보지 못합니다.

මෙන්න මේ නිසා ඉස්සෙල්ලාම දෙනවා පරීක්ෂණයක්.

그래서 맨 먼저 시험을 하나 내줍니다.

අපිට මේක නේ අර සුළු කතාවක් ඇපලා ගත්තොත් පාසල් යන ළමයි ඉන්න ඉස්සෙල්ලාම වැඩ වින් ගොඩක් දෙනවා. 15ක් විතර දෙනවා.

작은 보기를 하나 들어 보면, 학교에 다니는 아이들에게 처음에는 과목을 많이, 열다섯 개쯤 줍니다.

දීලා ඉවරලා අටේ පන්තියට විතර යනකොට ක්‍රමක්‍රම ඕකෙන් තෝරගන්නවා. වැඩ හයක් විතර හරි අටක් හරි තෝරගන්නවා.

그렇게 다 준 뒤 8학년쯤 되면 차츰 그 가운데서 고릅니다. 여섯이나 여덟 과목쯤을 고릅니다.

එස්එසී වෙන නැ සාමාන්‍යයෙන්ට අවශ්‍ය කරන වැඩ ටික හැටියට අර 15ක් 20ක් වූ වැඩින් තෝරලා තෝරලා එයා දස්සවයන් තෝරගන්නවා ටිකක්. ඒකෙන් තෝරගන්න සාමාන්‍ය විමාන්‍ය පෙරට වියන් අටක් තෝරගත්තා.

O레벨(SSC) 시험에 필요한 과목으로, 그 열다섯, 스무 과목 가운데서 고르고 골라 자기가 잘하는 것 몇 개를 고릅니다. 그렇게 골라서 보통 단계 시험에 여덟 과목을 골랐습니다.

ඊට පස්සේ උසත් වෙලයකිනුත් හතරක් තෝරා ගන්නවා. තව දක්ෂා හතරක්.

그 뒤 A레벨에서는 또 네 과목을 고릅니다. 더 잘하는 네 과목입니다.

ඒකෙන් ගිහිල්ලා උසත් සමත් වුනාට පස්සේ උපාධියට එකක් තෝරාගන්නවා. ඒ අතරිනුත් විශේෂයෙන්.

그것으로 A레벨에 붙은 뒤에는 대학 학위를 위해 하나를 고릅니다. 그 가운데서도 특히 고릅니다.

ගෞරව උපාදියට යනකොට ඒකෙනුත් තිබෙන විශේෂ සංසයා තෝරාගන්න. තෝරගෙන ඉවිලා ඔය විදිහට අන්තිමට දෙන්නේ හිටි කරගෙන කෙටි කරගෙන තමා දන්න දක්ෂම එක තමයි අන්තිමට ඔහුට ප්‍රයෝජන ගන්න දෙන්නේ. ඕගෙන් ප්‍රයෝජන ගන්න නම් ඔහු දක්ෂම එක හොයලා. ඒකේ වර්ධනය කරලා වැඩි ප්‍රයෝජනයක් ඔහුගෙන් ගත්ත හැ. මෙන්න මේ

우등 학위로 갈 때는 거기서도 특별한 과목을 고릅니다. 그렇게 고르고 줄이고 줄여서, 마지막에는 그가 가장 잘하는 것 하나를 그가 쓸 수 있게 줍니다. 그에게서 보람을 얻으려면 그가 가장 잘하는 것을 찾아 그것을 키워 더 큰 보람을 얻는 것입니다.

ප්‍රයෝජනයක් ඔහුගෙන් ගත්ත හැ. මෙන්න මේ ක්‍රමයම තමයි මේ බුද්ධ ශාසනයේ තියෙන්නේ.

바로 이 방식이 Buddha sāsana에 있습니다.

මේ ශ්‍රද්ධා ඉන්ද්‍රිය, වීර්ය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රයෙක්න ඉන්ද්‍රිය පහෙන් ඕකට අඩුවැඩි කියලා හොයාගන්න බැරි නිසා. මෙන්න මේ ඉන්ද්‍රිය පහටම ගැලපෙන ශික්ෂා පද පහක් දේශනා කරලා තියෙනවා.

saddhā indriya, viriya indriya, sati indriya, samādhi indriya, paññā indriya, 이 다섯 indriya 가운데 어느 것이 많고 적은지 찾아낼 수 없기 때문에, 이 다섯 indriya 모두에 맞는 다섯 sikkhāpada를 가르쳐 두셨습니다.

ශ්‍රද්ධා ඉන්ද්‍රිය වැඩි කෙනා. හැම ඉල්ලේම අනික් අයට යහපතක් කරන්න කැමතියි. පැහැදෙන්න කැමතියි. හතුරු වෙන්න කැමතිනේ. සමගියෙන් ඉන්න කැමති. මේ ශ්‍රද්ධා ඉන්දිය ඇති කෙනාගේ ලක්ෂණය.

saddhā indriya가 강한 사람은 언제나 남에게 좋은 일을 하고 싶어 하고, 마음이 맑게 기울기를 좋아합니다. 남과 원수가 되기를 싫어하고 사이좋게 지내기를 좋아합니다. 이것이 saddhā indriya를 지닌 사람의 모습입니다.

දැන් ශ්‍රද්ධා ඉන්දිය ඇති කෙනා හැම කෙනා එක්කම හොඳින් කතා කරන්න කැමතියි.

saddhā indriya를 지닌 사람은 누구와도 다정하게 이야기하기를 좋아합니다.

වෙලාව ඉන්න කැමතියි.

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

කවුද විදිහට ඉන්නවට කැමති නැ. එහෙනම් හිංසා පීඩා කරගෙන ඉන්න කැමති නෑ.

모질게 지내기를 좋아하지 않습니다. 그러니 남을 해치고 괴롭히며 지내기를 좋아하지 않습니다.

මෙන්න මෙයාට ආර්ය මාර්ගය පානාතිපාතා වේරමනි ශික්ෂා පදය තුළින් නැගිලා තියෙනවා.

이런 사람에게는 ariya magga가 pāṇātipātā veramaṇī sikkhāpada를 통해 솟아오릅니다.

එයාගේ සංවරත්වයට යන්නේ ඒ ශික්ෂා පදය තුළ පරපන්න නැසීමෙන් එන්න පරපන්න නැසීම අතන බහා තැබුව දැඩු මුගුරු නැතුව බහා තැබුව දැලු උගුල් ආවිධ ඇතුව ස්වභාවය ඒකයි එයාගේ. ඒකනේ බොහොම ලේසින් හිටිය කළ. පාපයට රජ්ජා ඇතුව බිය ඇතුව දයාවට බැන්න සියලු පාණභූතියන් කෙරෙ හිතානුකම්පාව වාසය කරනවා.

그의 다스림은 그 sikkhāpada 안에서 이루어집니다. 산목숨 죽이기를 멀리하고, 산목숨 죽이기를 내려놓고, 몽둥이와 칼을 내려놓고, 덫과 무기 없이 사는 것, 그것이 그의 본바탕입니다. 그래서 그에게는 아주 쉽습니다. 나쁜 짓에 부끄러움과 두려움을 지니고, 자애로 가득하여 모든 산 것에게 도움과 연민을 품고 지냅니다.

එයාගේ ගති ලක්ෂණය ශ්‍රද්ධා ඉන්ද්‍රිය බලවත් නිසා මේ ක්‍රමය යටේදියි.

그의 됨됨이는 saddhā indriya가 강하기 때문에 이 방식이 맞습니다.

දැන් ක්‍රමය තියෙන එක හොයාගන්න බැරිදෙන ඔන්න ඒ හිටා පදිද්දෙන

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

වීර්ය ඉන්ද්‍රිය බලවත් කෙනා ඉන්නවා ඊළඟට ශ්‍රද්ධා ඉන්ද්‍රිය වීර්ය ඉන්ද්‍රිය ඒ අර උත්සාහය වීරිය හොඳට තියෙනවා. ඕන දුකක් ඉවසන්න පුළුවන්. සීරිය තියෙනවා. ඒක වැඩ පවත්වාගෙන ඉන්න

다음으로 viriya indriya가 강한 사람이 있습니다. saddhā indriya 다음의 viriya indriya, 곧 애쓰는 힘과 굳셈이 넉넉한 사람입니다. 어떤 괴로움도 견딜 수 있습니다. 굳셈이 있어서 일을 꾸준히 이어 갑니다.

දැන් මෙහෙම ඉන්න කිරියට මොකද කරන්නේ? අදින්නාදානාවේරවන ශික්ෂාපදය එයාට මාර්ගය නොදුන් දේ ගැන වෙන්න නොදුන් දේ ගැන අතහැට දෙන දෙයක්ම ගන්නේ දුන්දේම බලාපොරොත්තු නැතුව පිරිදු ආත පරිහතය තියෙන්නේ.

이런 viriya를 지닌 사람은 어떻게 할까요? adinnādānā veramaṇī sikkhāpada가 그의 길입니다. 주지 않은 것을 멀리하고, 주지 않은 것을 내려놓고, 주는 것만 받고, 준 것만 바라며, 깨끗한 마음으로 지냅니다.

බඩිගින්න ඉන්න වුනොත් ඉවසන්න පුළුවන්. වීරිය ඉන්ද්‍රිය තියෙනවා. ගෙන දේ විතරක් ගන්න බලා ඉන්නවට නොදීන්නත් පුළුවන්. නොදි වුණා හොයාගෙන කන්න යන්න

배가 고파도 견딜 수 있습니다. viriya indriya가 있기 때문입니다. 주는 것만 받으려고 기다리면 아무것도 받지 못할 수도 있습니다. 받지 못하면 먹을 것을 찾으러 가야 합니다.

දෙන දෙයක්ම බලාපොරොත්තු වෙනවා. දුන් දෙයක්ම ගන්නවා දෙෙන දෙයක් බලාපොරොත්තු වෙනවා. ලැබෙන්නේ මොකක්ද? ලැබෙන දේකින් ජීවත් වෙනවා. උත්සාහය වීරිය තියෙන නිසා ඕන පාලිල්ලක්ම වරඳලා හරි කමක් නැහ. ඉන්න පුළුවන් කම්පාවට පත් වෙන්න පුළුවන්. ඒ බඩිගින්නත් ඉවසා ගන්න පුළුවන්. අන්න

그래도 주는 것만 바랍니다. 준 것만 받고, 주는 것만 바랍니다. 무엇을 받든 받은 것으로 살아갑니다. 애쓰는 힘과 굳셈이 있기 때문에 끼니를 거르더라도 괜찮습니다. 흔들릴 수는 있어도 견디며 지낼 수 있고, 그 배고픔도 참아 낼 수 있습니다.

බඩිගින්නත් ඉවසා ගන්න පුළුවන්. අන්න ඉවසීමේ ශක්තිය බලවත් වෙන වීර්ය ඉන්ද්‍රිය වැඩි කෙනාට එහා එබඳු කෙනාට අන්න ඒ අන්න ඒ ශික්ෂා පදය තුළින් යන මාර්ගය හදාගෙන නිවන් දකින්න පුළුවන් පහසුවෙ ඒ නිසා එයාට ගැලපෙන්නේ මොකක්ද වීතීය ඉන්ද්‍රියට අදින්නාදානා වේරමනි සික්ඛාපදය නිවන් දකින්නට ගැලපෙන්නේ.

이렇게 참는 힘이 강한, viriya indriya가 두드러진 사람은 바로 그 sikkhāpada를 통해 가는 길을 닦아 쉽게 nibbāna를 볼 수 있습니다. 그러니 viriya indriya에 맞는 것은 무엇일까요? nibbāna를 보는 데 맞는 것은 adinnādānā veramaṇī sikkhāpada입니다.

ශ්‍රද්ධා ඉන්ද්‍රිය වීර්ය ඉන්ද්‍රිය අන සති ඉන්ද්‍රිය සති ඉන්ද්‍රිය වැඩි කෙනාට සතර සතිපට්ඨානය රේශික ක්‍රමය කායානුපස්සනාව වේදානුපස්සනාව සතියෙන් ඉඳලා තමන් කරන ඒ පිළිබඳව හොඳ නරක මනා සිහියෙන් සෝගන්න පුළුවන්. සති ඉන්ද්‍රිය බලවත් නිසා. එ සතර සතිපට්ඨානය මුල් කරගෙන යන මාර්ගය එයාට බලවත්. ඉතින් අබ්‍රහ්හම

saddhā indriya, viriya indriya 다음은 sati indriya입니다. sati indriya가 강한 사람에게는 네 satipaṭṭhāna의 방식이 맞습니다. kāyānupassanā, vedanānupassanā로 sati를 지니고 지내며, 자기가 하는 일의 좋고 나쁨을 또렷한 sati로 살필 수 있습니다. sati indriya가 강하기 때문입니다. 그래서 네 satipaṭṭhāna를 뿌리로 하는 길이 그에게 힘이 됩니다.

මාර්ගය එයාට බලවත්. ඉතින් අබ්‍රහ්හම චරියාවෙන් ඉන්නවා අහ්ම චරියාව අට කියන ආර්යෂ්ඨාංගික මාගය පිහිටන එක. අන්න අෂ්ඨාංග මාර්ගය වෙන් වෙලා මිත්‍යා මාර්ගලා ආර්ය සම්මා මාර්ගය පිහිටනවා. ඉතින් එතකොට අබ්‍රහ්මචරියාන් වෙන්න අබ්‍රහ්මචරයා අතර බ්‍රහ්මචාරය නීච වූ ග්‍රාහම වූ කාම ධර්මයන්ගේ එන්න න්න උතුම් වූ බ්‍රහ්මචාරය ගුණය ඒ වාසය කරනවා. ඒ මාධ්‍යය මොකක්ද අර

그는 abrahmacariya에서 벗어나 지냅니다. 여덟 갈래 brahmacariya란 ariya aṭṭhaṅgika magga가 자리 잡는 것입니다. 그 여덟 갈래 길로 micchā magga에서 떨어져 ariya sammā magga가 자리 잡습니다. 그러면 abrahmacariya를 멀리하여, 낮고 천한 gāmma kāma dhamma에서 벗어나 거룩한 brahmacariya의 덕을 지니고 지냅니다.

ගුණය ඒ වාසය කරනවා. ඒ මාධ්‍යය මොකක්ද අර කියන සතී ඉන්ද්‍රිය බලවත් වෙච්ච කෙනාට මේ තුන්වෙනි එක අබ්‍රහ්මචරියා වේරමනි ශික්ෂා පදය යන්න පුළුවන්.

그 길이 무엇인가 하면, sati indriya가 강해진 사람은 이 세 번째 abrahmacariyā veramaṇī sikkhāpada로 갈 수 있습니다.

එතකොට සමාධි ඉන්ද්‍රිය බලවත් වෙන මුසාවාදා වේරමනි ශික්ෂාපදින මුසාවාදයෙන් වෙන මුසාවාදය අතහැර සත්‍ය වාදීේ සත්‍යයෙන් සත්‍යය ගලපා කතා කරන කතා ඇතුව සත්‍ය වාදියව වාසය කරනවා. සමාධිය

그리고 samādhi indriya가 강한 사람은 musāvādā veramaṇī sikkhāpada로 갑니다. 거짓말을 멀리하고, 거짓말을 내려놓고, 참말을 하고, 참에 참을 맞추어 말하며, 참말하는 사람으로 지냅니다.

ඇතුව සත්‍ය වාදියව වාසය කරනවා. සමාධිය ඉන්ද්‍රිය තියෙන කෙනා කැමති නෑහ. වැඩකට නැති බොරු කේම් පරුචන පොලාප කතා කරගෙන ඉන්න කැමති නැහ. ශබ්දය කටුවාරය එයා

samādhi indriya를 지닌 사람은 좋아하지 않습니다. 쓸데없는 거짓말, 이간질, 거친 말, 잡담을 하며 지내기를 좋아하지 않습니다.

ඉන්න කැමති නැහ. ශබ්දය කටුවාරය එයා දකිනවා. සමාධියට ශබ්දය කටුවාරය. ප්‍රථම ධ්‍යානයේදී ශබ්ද නිරෝධ වෙශ කරන්න කැමති නෑ. එහෙනම් බොරු කියන ඒවා කියලා के කියන ඒවාය පරිසවාදන කියන අය පලාප කියන අය ඔව් තමයි සද්ද කර ඉන්නේ. ඒවා අයින් කරගන්න බොහොම පහසුයි. සමාධි ඉන්ද්‍රිය ඵලවත්

그는 소리를 가시로 봅니다. samādhi에게 소리는 가시입니다. 첫 jhāna에서는 소리가 그치므로 소리 내기를 좋아하지 않습니다. 그러니 거짓말하는 이, 이간질하는 이, 거친 말 하는 이, 잡담하는 이, 바로 그들이 소리를 내며 지내는 것입니다. 그런 것을 떨쳐 내기가 그에게는 아주 쉽습니다.

බොහොම පහසුයි. සමාධි ඉන්ද්‍රිය ඵලවත් කෙනාට එයා කැමතියෙන්නේ නිහට සමාධියට එහෙනම් කටොල්ලක් නැති වෙන්නේ ඒකට කැමතියි. එහෙනම් මුසා වාදාවයට මන ශික්ෂා පදය තුළින් යන මාර්ගය සමාධි ඉන්ද්‍රිය තියෙන බලවත් කෙනාට නිවන් මගට පහසුන.

samādhi indriya가 강한 사람은 고요함과 samādhi를 좋아합니다. 시끄러움이 없는 것을 좋아합니다. 그러니 musāvādā veramaṇī sikkhāpada를 통해 가는 길이 samādhi indriya가 강한 사람에게는 nibbāna로 가는 쉬운 길입니다.

ප්‍රඥා ඉන්ද්‍රිය තියෙන්නේ ඊළඟට. සුරාමේරය මජ්ජපමාදට්ඨාහනා වේරමණ ශික්ෂා පදයේ ප්‍රඥා ඉන්ද්‍රිය. ඒ කියන්නේ මත්තැන් බොන්න නැතුව ඉන්නවා කියන එක නෙමෙයි මේ කියන්නේ. ඒටුගාක් ගැඹුරු වෙම

다음은 paññā indriya입니다. surāmeraya majjapamādaṭṭhānā veramaṇī sikkhāpada가 paññā indriya의 것입니다. 이것은 그저 술을 마시지 않고 지낸다는 뜻이 아닙니다. 훨씬 깊습니다.

ලෝකයේ යම්කිසි සරාගයට මෙහිරියාවට පත් කරන්නේ මොනවා ඇල්ලුවොත්ද මන වඩන රූප මන වඩන සබ්ද මන වඩන ගන්ධ මන වඩන රස මන වඩන පොට්ඨබ්බ කියන මෙන්න මේ පංච කාමයට අයිති ඒවා. ආශ්වාදෙන මත්වයක්.

세상에서 무엇을 붙잡으면 rāga와 달콤함에 빠지게 될까요? 마음을 끄는 형상, 마음을 끄는 소리, 마음을 끄는 냄새, 마음을 끄는 맛, 마음을 끄는 phoṭṭhabba, 이 다섯 kāma에 딸린 것들입니다. 그것은 assāda에 취하는 것입니다.

මත්වෙන්න පානී කරන ඒවා සත්වය රූප පානය කරලා මත් වෙනවා, ශබ්ද පාත් වෙනවා. ගන්ධ පානී කරලා මත් වෙනවා. රස පානය කරලා මත් වෙනවා. ස්පර්ශ පොට්ඨ නැම් පොට්ඨබ ආක්ෂවාද පානය කරලා මත් වෙනවා. කාමාස්වාදය

취하려고 마시는 것들입니다. 중생은 형상을 마시고 취하고, 소리를 마시고 취합니다. 냄새를 마시고 취하고, 맛을 마시고 취합니다. 닿음, 곧 phoṭṭhabba의 assāda를 마시고 취합니다. 이것이 kāmassāda입니다.

මෙන්න මේ මත්වෙන ඒවා නිසා ප්‍රමාදයට පත් වෙනවා. එතකොට ලෝකෙටම අහුවෙනවා. ප්‍රඥාවෙන් මේක දකිනවා. මත්තු වුනොත් තමයි ප්‍රමාදයට පත් වෙලා ලෝකයෙට බැඳෙන්නේ.

이렇게 취하게 하는 것들 때문에 pamāda에 빠집니다. 그러면 세상에 붙잡힙니다. paññā로 이것을 봅니다. 취하면 pamāda에 빠져 세상에 묶인다는 것을.

මේවා ආපු තැන මත් වෙන්නේ නැත්නම්. ප්‍රමාදයක් නෑ බැඳීමක් නැ. ඒක නිවන. මත්තු වුණේ නැත්නම්, ප්‍රමාදයේ නැත්නම් ලෝකෙට ඇලුත් නැත්නම් අත්හැරෙන්න නොවැලීම විඳිය ගියා. ඒක නිවන. මෙන්න ප්‍රඥා ඉන්ද්‍රිය

이것들이 다가오는 자리에서 취하지 않으면 pamāda도 없고 묶임도 없습니다. 그것이 nibbāna입니다. 취하지 않고, pamāda에 빠지지 않고, 세상에 달라붙지 않으면 내려놓음과 달라붙지 않음을 겪게 됩니다. 그것이 nibbāna입니다.

ගියා. ඒක නිවන. මෙන්න ප්‍රඥා ඉන්ද්‍රිය තියෙන කෙනාට කොහෙවත් රිහින් ගන්න තඟලන්න දෙයක් නැහැ. ඇහැට රූපයක් එනකොට මනවන්න රූපය දැක්ක ගම මත මක් එනවා. මෙන්න මනවට මත් වෙන්න රූපයක්.

paññā indriya를 지닌 사람에게는 어디서 따로 찾아 붙들 것이 없습니다. 눈에 형상이 다가올 때, 마음을 끄는 형상을 보는 즉시 취함이 일어납니다. '여기 마음을 끌어 취하게 하는 형상이 있구나.'

මේක පානය කරන්න ගියොත් එහෙම මොකද වෙන්නේ? මත් වෙලා ප්‍රමාදෙනා ලෝකෙට අහුවෙන්න එනවා. ක්ෂණයකින් තේරුම් ගන්නවා ප්‍රඥා බලවත් නිසා. එහෙනයා ඒ මොහොතේ මිදිලා යනවා. ඔන්න

이것을 마시러 가면 어떻게 될까요? 취하고 pamāda에 빠져 세상에 붙잡히게 됩니다. paññā가 강하기 때문에 이를 한순간에 알아차립니다. 그래서 그 순간 벗어납니다.

නිසා. එහෙනයා ඒ මොහොතේ මිදිලා යනවා. ඔන්න මන වඩන ශබ්දයක් එනවා. ඔන්න වැිහිරි ශබ්දයක්. කාම ශබ්දයක්. වෙනකොට මොකද වෙන්නේ? ඔන්න තව එකක්. තව සුරාවක් ආවා.

이제 마음을 끄는 소리가 다가옵니다. 달콤한 소리, kāma의 소리입니다. 그러면 어떻게 될까요? 또 하나, 또 다른 surā가 왔습니다.

සරාගික බවක් ඇති කරනවා. ඔය ශබ්ද රාගය ඇති කරනවා. ඔන්න ශබ්ද රාගයට ගියොත් මත් වෙලා ප්‍රමාදන ලෝකය අල්ලගන්න බැ. ක්ෂණයකින් දැනගන්නා මේ ලෝකෙට යන්න බැ. ඒක බොන්නේ නැ. එහෙනම් ඒ ශබ්දය ඇසුර අත්හරිෙනවා. මේ ගන්ධ

그것은 rāga에 물든 마음을 일으킵니다. 소리에 대한 rāga를 일으킵니다. 소리의 rāga로 가면 취하고 pamāda에 빠져 세상을 붙잡게 됩니다. 한순간에 알아차립니다. '이 세상으로 가서는 안 된다.' 그래서 그것을 마시지 않습니다. 그 소리와 어울림을 내려놓습니다.

එහෙනම් ඒ ශබ්දය ඇසුර අත්හරිෙනවා. මේ ගන්ධ රාගයක් එනවා. ගන්ධ රාගයට මත් වෙච්ච කමා ලෝකේ. මත්තෙනවා, ප්‍රමාදෙනවා ලෝකය අල්ලගන්න

이번에는 냄새에 대한 rāga가 다가옵니다. 냄새의 rāga에 취한 세상입니다. 취하고, pamāda에 빠지고, 세상을 붙잡습니다.

ගන්ධයක් දැනෙනවා ප්‍රඥාවදි. ඔන්න ආවහාගයක්. ඔන්න තව සුරාවක් ආවා. ගන්ධ සුරාව. මේක ගත්තොත් මොකද වෙන්නේ? ඔය මේරියාවට මත් වුනොත් සුරා මිරියේ. එතකොට මත් වෙනවා ගන්ධයට මත් වෙනවා. එතකොට අත්ල්ල යන්න බැහ ප්‍රමාදක්. ගන්ධය නිසා ලෝකේ අල්ලගන්නවා. එහෙනම් මෙන්න ලෝකෙට එන හැට.

paññā로 냄새가 느껴짐을 압니다. 또 하나가 왔습니다. 또 다른 surā, 냄새의 surā가 왔습니다. 이것을 받으면 어떻게 될까요? 그 meraya에 취하면 surāmeraya입니다. 그러면 취하고, 냄새에 취합니다. 그러면 내려놓고 갈 수 없습니다. pamāda입니다. 냄새 때문에 세상을 붙잡습니다. 이렇게 세상으로 들어오는 것입니다.

මේක ප්‍රඥාවෙන් ක්ෂණයකින් දැනගත්තහම ගන්ධය අත්ලා දානවා පානය කරන්නේ නැ. අනුසුරා පානය අත්හැරියා. රත්සුරාවක් අත්හැරියා. ඊට අනික

이것을 paññā로 한순간에 알면 냄새를 내려놓고 마시지 않습니다. 그 surā 마시기를 내려놓았습니다. 그 surā 하나를 내려놓았습니다.

අත්හැරියා. රත්සුරාවක් අත්හැරියා. ඊට අනික තමයි රස සුරාව රසයක් එනවා. ගිජු වෙච්ච ගාම මොකද වෙන්නේ? අන්න සසරාවට අහුවෙලා මේට බැස සුරා මේරයේ රසයට මත් වුණා මජ්ය එතකොට දාලා යන්න බැහැ රසය දාලා යන්න බැහ ප්‍රමාද රස තියෙන්නේ ලෝකේ ඇවිලා ඉන්නවා තහන මෙන්න ලෝකෙට එන හැටි රසය නිසා ඒ නිසා සම රස

그다음은 맛의 surā입니다. 맛이 다가옵니다. 탐내는 순간 어떻게 될까요? saṃsāra에 붙잡혀, surāmeraya의 맛에 취한 것입니다. 그러면 버리고 갈 수 없습니다. 맛을 버리고 갈 수 없습니다. pamāda입니다. 맛이 있는 곳에서 세상에 달라붙어 지냅니다. 이렇게 맛 때문에 세상으로 들어옵니다.

ලෝකෙට එන හැටි රසය නිසා ඒ නිසා සම රස පස්සේ යන්නේ රසය දැනෙනකොට රසයක් විතරයි ඒ අල්ලගන්න වටනා එකක් නෑ කියලා ප්‍රඥාවෙන් දකිනවා. එතකොට මත් වෙන්න පායත් නැ මත්තු වෙන්නේ නැහ රසෙ අන්න ඒකෙන් බිදුනවා. ඔන්න සුරාපානය බිදෙන හැටි. අනික තමයි පොට්ඨබ්බය

그래서 맛을 좇아갑니다. 맛이 느껴질 때 '이것은 그저 맛일 뿐, 붙잡을 값어치가 없다'고 paññā로 봅니다. 그러면 취하려고 마시지도 않고 맛에 취하지도 않습니다. 그렇게 해서 벗어납니다. 이것이 surā 마시기가 끊어지는 방식입니다.

සුරාපානය බිදෙන හැටි. අනික තමයි පොට්ඨබ්බය කාම ස්පර්ශය කාම ස්පර්ශයක් එන්නකොට දන්නම් මෙන්න කාම ස්පර්ශයක්. ඔය ඉන්නේ. ඕකට ගියොත් මොකද වෙන්නේ? අන්න මිහිරියාවට වැටෙනවා. කාම මිහිරියාව එතකොට කාමය මත් වෙනවා. එතකොට කාමේ ප්‍රමාදෙනවා අත්දැරලා යන්න බැහැ. ඒක ඇරුනා. ැන් ලෝකය අත්හරින්න බැහැ. ඒක ඒක ලෝකය මාර්ගය. එහෙනම් කාමය

또 하나는 phoṭṭhabba, kāma의 닿음입니다. kāma의 닿음이 다가올 때 압니다. '여기 kāma의 닿음이 있구나, 저기 있구나.' 그리로 가면 어떻게 될까요? 달콤함에 빠집니다. kāma의 달콤함입니다. 그러면 kāma에 취합니다. kāma 속에서 pamāda에 빠져 내려놓고 갈 수 없습니다. 세상을 내려놓을 수 없습니다. 그것이 세상으로 가는 길입니다.

බැහැ. ඒක ඒක ලෝකය මාර්ගය. එහෙනම් කාමය දැක්කාම වීත රාගී ගති වෙනවා. ප්‍රඥාවෙන් කාමය ආදීනව දැකලා. ප්‍රඥාව මිසා ක්ෂණයකින් තෝරලාගන්නවා මෙහි පැත්තට ගියොත් එන ලෝකේ මේක අත්හැරිය ලෝකයෙන් මිදුනා. අන්න පංචකාමය බෙදුනහම නිවන

그러니 kāma를 보면 vītarāga의 마음이 됩니다. paññā로 kāma의 ādīnava를 봅니다. paññā로 한순간에 가려냅니다. '이쪽으로 가면 세상이 온다. 이것을 내려놓으면 세상에서 벗어난다.' 다섯 kāma가 끊어지면 그것이 nibbāna입니다.

අන්න සුරාමේරිය මජ් පමාදතානා වේරවනී ශික්ෂාපදයෙන් හික්මිල යනවා ප්‍රඥාවන්තය

이렇게 paññā를 지닌 사람은 surāmeraya majjapamādaṭṭhānā veramaṇī sikkhāpada로 스스로를 다스리며 나아갑니다.

ධාරීන සම්බුන්

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

ඔය ටිකමන

그 정도입니다.

ඔව් ඉතින් මෙන්න මේ ඉතින් ඔය ශික්ෂා පද පහම දුන්නට පස්සේ අපි සොයන් තීරණයක් එන්න ඕනේ මෙන්න මේ තුළින් මෙන්න මේ ශික්ෂා පදයේ මට පහසුවෙන් අනුගමනය කරන්න පුළුවන්.

네, 그래서 이 다섯 sikkhāpada를 모두 준 뒤에, 우리는 '이 가운데 이 sikkhāpada를 나는 쉽게 따를 수 있다'는 판단에 이르러야 합니다.

එතකොට ගුරුවරයා අහනවා. කර්මස්ථානාචවරුවය අහනවා මේ ශික්ෂාපද පහෙන් කොකද පහසුම ක්‍රමය හිතන්නේ

그러면 스승, 곧 kammaṭṭhānācariya가 묻습니다. 이 다섯 sikkhāpada 가운데 어느 것이 가장 쉬운 길로 여겨지느냐고.

එක්කෙනෙක් කියනවා මට මේ ප්‍රාණඝාතයෙන් වෙන් වෙලා ප්‍රාණඝාතය අත්හැරලා අනුබුගලුත් බහා තබලා මේ විදිහට මේ මේ තියෙන මේ විදිහට මේ පළවෙනි ශික්ෂා පදය මට හොඳට පැහැදිලි.

한 사람은 말합니다. '산목숨 죽이기를 멀리하고, 산목숨 죽이기를 내려놓고, 몽둥이와 칼을 내려놓고, 이렇게 지내는 이 첫 번째 sikkhāpada가 저에게는 아주 또렷합니다.'

ආමෙයා ශ්‍රද්ධාදිකය අන්න තෝරගත්තා කරරි. ඔන්න ශ්‍රද්ධා චැරිතියා තෝරගත්තා. එහෙනම් ඔබ ශ්‍රද්ධා තැරිය ඔබ ඒකේ යන්නේ. ඒකම දියුණු කරන්න. පහෙන් කයි දුන්නේ එයාට අන්න දියුණු කරන ඔයක මාදීකට නහ නිවන් දකින්න.

아, 이 사람은 saddhā 쪽을 골랐구나. saddhā carita를 골랐습니다. 그러면 '당신은 saddhā carita이니 그 길로 가십시오. 그것을 키우십시오.' 다섯 가운데 그에게 키워 갈 것 하나를 주어 nibbāna를 보게 합니다.

තව කෙනෙක් වෙනවා. මට නම් මේ මට දෙයක් මොනවා හරි ලබාගෙන ජීවත් වෙන්න ඔක්කොම අත් ඇල්ලා අල්ලගන්න ඒවා නැතුව ඉන්නවානේ මට හරි පහසු.

또 한 사람이 있습니다. '저에게는 무엇이든 받은 것으로 살아가고, 모든 것을 움켜쥐지 않고 지내는 것이 아주 쉽습니다.'

ආ වීරියේ අදින්නාදානාරමනි සික්ඛාපදය යන්න පුළුවන්. ඔයා ශික්ෂාපදින් කමක් කරන්න. ඔන්න එකක් දුන්නා. පින් එකයි තියෙන්නේ. තව

아, viriya이니 adinnādānā veramaṇī sikkhāpada로 갈 수 있습니다. '당신은 그 sikkhāpada로 닦으십시오.' 이렇게 하나를 주었습니다. 하나만 있는 것입니다.

ඔන්න එකක් දුන්නා. පින් එකයි තියෙන්නේ. තව කෙනෙක් එනවා. මට නම් හොඳ මනාසීහෙන් හිටපුම මේ කායික ක්‍රියාවන් ගැන මට පේනවා මේ රාගයට ද්වේශයට මයට අහුවෙන්නේ මේවයි. ඒකේ බෙන් වන ඒ ක්‍රියාව දකින මට හොඳට පුළුවන්. ක්‍රියාව සංවර කරගත්ත හැකි. වචන ඒත් සංවර කරගත්ත හැකි මේ විදිහට දැකලා සිතුවිල්ල සංවර කරගත්ත හැකි. වැඩක් නැති වේදනාව අර මනසය පේනවා වැටහෙනවා. ආ තුන්වෙනි ශික්ෂාව පදය වෙලා

또 한 사람이 옵니다. '저는 또렷한 sati로 지내면 몸의 움직임이 보입니다. rāga, dosa, moha에 붙잡히는 것이 이것들임이 보입니다. 그것과 떨어진 움직임을 저는 잘 볼 수 있습니다. 움직임을 다스릴 수 있고, 말도 다스릴 수 있고, 이렇게 보아서 생각도 다스릴 수 있습니다. 쓸데없는 느낌과 마음이 보이고 알아집니다.' 아, 세 번째 sikkhāpada입니다.

සති අධික කෙනෙක්. එතනම් සති ඉන්ද්‍රිය අජිකයි. එහෙනම් ඔයාට පුළුවන් තුන්වෙනි ශික්ෂා පදින් නිවන් දගන්න. ඒක තෝරගෙන යන්න ඒ පහින් හතරක් අහකලා ඕකෙද්දි ගිය යන්න. තව

sati가 두드러진 사람입니다. sati indriya가 강합니다. 그러면 '당신은 세 번째 sikkhāpada로 nibbāna를 볼 수 있습니다. 그것을 골라 가십시오. 다섯 가운데 넷은 치워 두고 그 길로 가십시오.'

ඒ පහින් හතරක් අහකලා ඕකෙද්දි ගිය යන්න. තව කෙනෙක් තියෙනවා. මට මේ අනිත් අය කියලා කතාබහ කරග ඉන්න බලාට මට මද හුද කළා විවේකී වෙන්න මට ඕනේ. එතන ඉලලා යනකොට මට හරි සැනසිල්ලක් තියෙනවා. අත්හැරීම හොඳට පැහැදිලිව පේනවා. ආ එහෙනම් සමාධි ඉන්ද්‍රිය අධිකයි. එහෙනම් ඔයා යන්න එහය හතරවෙනි ශික්ෂාව මුසාවාදාවෙ මන ශික්ෂාව පදය තේරුවා අර ඒ තුළින් පූර්ණය කරගෙන යන්න. එයාට ඒක දෙනවා. මට නම් ඔය එකක්වත්

또 한 사람이 있습니다. '저는 남들과 이야기하며 지내기보다 조용히 홀로 떨어져 있고 싶습니다. 그렇게 떨어져 있으면 아주 편안합니다. 내려놓음이 아주 또렷하게 보입니다.' 아, 그러면 samādhi indriya가 강합니다. 그러면 '당신은 네 번째인 musāvādā veramaṇī sikkhāpada를 골랐으니, 그것을 통해 온전히 이루어 가십시오.' 그에게는 그것을 줍니다.

යන්න. එයාට ඒක දෙනවා. මට නම් ඔය එකක්වත් නෙවෙයි. මට නම් හොඳට ඇහැ පේනවා. මේ ඇහැට රූපනවා කශබ්ද එනවා එන එතකොට වැලයක් නැහ අසාරයි කියලා පේනවා. මට නිකම අත්ලා දැන්න බැහැග අමුතු හොයන්න දෙයක් නැහැ. ඒන එන මොහොතේ මට දකින්න පුළුවන්. ආප ප්‍රඥායෙ ඔයත් සුරාමීර මජ්ජ මහාදට්ඨාන වේරණ ශික්ෂාපදය පූර නිවන් දකින්න. ඒත් ඒ ශික්ෂාපදය.

'저에게는 그 어느 것도 아닙니다. 저는 눈으로 또렷이 봅니다. 눈에 형상이 오고 소리가 올 때, 붙잡을 것이 없고 알맹이가 없음이 보입니다. 그냥 내려놓을 수 있습니다. 따로 찾을 것이 없습니다. 다가오는 그 순간에 볼 수 있습니다.' 아, paññā입니다. '당신은 surāmeraya majjapamādaṭṭhānā veramaṇī sikkhāpada를 채워 nibbāna를 보십시오.' 그것이 그의 sikkhāpada입니다.

පහක් [උගුර කෑරීම] එක සැරේ දීලා පළවෙනි බලවත් ඉන්ද්‍රිය හොයාගන්නා ඔය ක්‍රමයට. ඊට පස්සේ දැන ඉන්ද්‍රිය පරව පරති ඥානය තියෙන බුදුරජාණන් වහන්සේ නම් කෙලින් කරලා දෙනවා සුදුසු. ඒක අනික්ව කියන එක නැති නිසා පහක් දීලා ඒකත් තෝරලා ගන්නවා. එන් පන්සිල් ඉස්සෙල්ලා තියෙනවා. නැ ඔය පංච ශික්ෂාව ඉස්සෙල්ලා තියෙනවා. පංච ශික්ෂා සමාදන් කරවලා ඔය විදිහට ඉන්න සකස් කරලා දෙන්නවා.

다섯 가지를 (목을 가다듬는 소리) 한꺼번에 주고, 먼저 이런 방식으로 강한 indriya를 찾아냅니다. indriyaparopariyatta ñāṇa를 지니신 Buddha께서는 알맞은 것을 곧바로 주십니다. 다른 이에게는 그것이 없으므로 다섯을 주고 그 가운데서 고르게 합니다. 그래서 pañcasīla가 먼저 있습니다. 아니, 다섯 sikkhā가 먼저 있습니다. 다섯 sikkhā를 지키게 하고 그렇게 지내도록 갖추어 줍니다.

අන්න සකස් කරපු මොකද වෙන්නේ ඔය ක්‍රමය දැනගන්නවා මෙන්න මේකයි ඔහුට ගැලපෙන්නේඑක්. මෙන්න මේ ආකාරයෙන් ඔහුට අවශ්‍ය ඉන්ද්‍රිය හොයාගන්න ඕනේ. එල්ල කරලා දෙන්න ඕනේ පුළුවන් තරම් කෙටි මාත්‍යයක්.

그렇게 갖추어 주면 어떻게 될까요? 그 방식으로 '바로 이것이 그에게 맞는 것이다'라는 것을 압니다. 이렇게 그에게 필요한 indriya를 찾아내야 합니다. 그리고 겨냥하여 될 수 있는 대로 짧은 길을 주어야 합니다.

විවිධාකාර මාර්ග අනුගමනය කිරීමෙන් නිවන් දකින දැනුවොත් එහෙම මේ හොරගන්න බැරුව යනවා.

여러 갈래 길을 따라가며 nibbāna를 보려 하면 길을 고르지 못한 채 헤매게 됩니다.

එල්ල කරපු මාර්ගය ආවොත් ගමන ඉක්ම වෙනවා. ඉතින් එල්ල කරපු මාර්ගය හොයාගෙන තමයි පංච ශික්ෂාව ඉස්සෙල්ලා දීලා ඊට පස්සේ ඕකේ තෝරලා ගන්නේ සූ ඒ මාගෙන් ගියහම ලේනවා.

겨냥한 길로 오면 걸음이 빨라집니다. 그래서 겨냥한 길을 찾으려고 다섯 sikkhā를 먼저 주고, 그 뒤에 그 가운데서 고르는 것입니다. 그 길로 가면 이루게 됩니다.

ඔය විදිට ඒක තේරුම් ගන්න ඕනේ?

그렇게 이해해야 합니다.

번역 고르기