와하라까 코리아
CD028-09

CD028 · 9번째 · 15분 · 원문 녹음

mantra의 감춰진 속내

මන්ත්‍ර රහස්.

මේ මන්ත්‍ර ශාස්ත්‍ර ආදී මේ මිනිසුන්ට සිද්ධ වෙන බන්ධනාදී සිදුවන්නේ කොහොමද කියලා තව ප්‍රශ්නයක් තියෙනවා.

mantra와 śāstra 같은 것들, 사람들에게 일어나는 bandhana(묶임) 같은 것은 어떻게 일어나느냐는 물음이 하나 더 있습니다.

ඉතින් මේක අමුතු දෙයක් නෙමෙයි මේ ලෝකේ තියෙන ශාස්ත්‍ර හැදිලා තියෙන්නේ ඇලීමෙන් ගැටීමෙන් වෙලිලා බැඳිලා පුරුදු වෙලා. මේ ලෝක සත්‍යය වෙලෙන්න දෙයක් හලාගන්නවා.

그런데 이것은 이상한 일이 아닙니다. 이 세상에 있는 śāstra들은 달라붙음과 부딪침으로 얽히고 묶이고 몸에 밴 채 만들어졌습니다. 세상의 satta(중생)는 얽어맬 거리를 붙잡습니다.

පොර පිරියකට බැහැලා ඉන්න ලෝක සත්වයා හැම වෙලේම පොරා අල්ලන්න ඕන විදිහට තමයි ලැහැන්නේ. අනිකා වෙලන්න අනිකා බඳන්න අනිකා හිර කරන්න ඒ ජාතිය අදහසක් මුල් කිරීම තමයි මේ පැවැත්ම ගොඩනගාගන්නේ.

싸움판에 뛰어든 세상의 satta는 언제나 싸움을 붙잡을 수 있게 채비하고 있습니다. 남을 얽고, 남을 묶고, 남을 가두려는 그런 생각을 뿌리로 삼아 이 삶의 이어짐을 쌓아 올립니다.

ඒකට අවශ්‍ය වෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ඔක්කොම ලෝකේ පහළ වෙනවා ඒවා කරන්න පුළුවන් විදිය උපක්‍රම සීලීව. ඔන්න ඔය ටික උපක්‍රම සීලීව ගත්තට පස්සේ. [උගුර කෑරීම] ලෞකික ශාස්ත්‍රයක් ගොඩනැගෙනවා.

그 일에 쓰이는 rūpa, sadda, gandha, rasa, phassa가 모두 세상에 나타나고, 그것들을 다루는 길도 꾀(upakkama)로 나타납니다. 바로 그것들을 꾀로 쓰게 되면 세속의 śāstra 하나가 세워집니다.

රූපයෙන් බදිනවා, සද්දයෙන් බදිනවා, ගන්ධයෙන් බදිනවා, රසයෙන් බදිනවා, ස්පර්ශයෙන් බදිනවා. මෙන්න මේවයෙන් ලෝකො බඳින්න පුළුවන්.

rūpa로 묶고, sadda로 묶고, gandha로 묶고, rasa로 묶고, phassa로 묶습니다. 바로 이것들로 세상을 묶을 수 있습니다.

ඒ බඳින්න පුළුවන් ශාස්ත්‍ර ක්‍රමය ඒකෙන්ම ගොඩනැගිච්ච ලෝකය වෙන් කරලා තේරුම් ගත්තහම ඒකට අවශ්‍ය කරන කටයුතුල සම්පාදනය කරගත්තාම ඒකෙන් ඔන්න ඔය බන්ධනය කරගැන.

묶을 수 있는 그 śāstra의 방식과 그것으로 세워진 세상을 갈라 알아차리고, 그에 필요한 일들을 갖추고 나면, 그것으로 바로 그 bandhana를 해냅니다.

දැන් අමනුෂයා වඳින්නේ තව කෙනකුට ඔය ටික කියලා.

이제 amanussa가 다른 사람에게 들러붙는다는 것이 바로 그런 것입니다.

අමනුෂයාට වැහැදිලා ඉන්න රූප භුක්ති විඳින්න, සබ්ද භුක්තියට, ගන්ධ භුක්තියට, රස භුක්තියට, ස්පර්ශභක්තියට සෞද්‍රන්තමෙන් ටික ගන්න පුරුදු වෙච්ච එක අමනුෂය ඉපදිලා ඉන්නේ.

amanussa는 rūpa를 누리고, sadda를 누리고, gandha를 누리고, rasa를 누리고, phassa를 누리는 데 빠져, 그런 것들을 받아들이는 데 길든 채로 태어나 있습니다.

දැන් අමනුස්සයා එතන ඉදිලා ඉපදිලා හොයන්න එහ මොනවද රූපයෙන් බැඳගන්න ශබ්දයෙන් බැඳගන්න ගන්ධයෙන් බැඳගන්න රසයෙන් බැඳගන්න පොට්ඨබ්බයෙන් බැඳගන්න තමයි බලන්නේ. ලෝක සත්සයක් උන්ගේ උපක්‍රම ටිකත් ඕකයි. බලාපොරොත්තු වෙන්නෙත් ඕකයි. ඒක නිසා ඕක

이제 amanussa는 거기 태어나서, 무엇을 rūpa로 묶고, sadda로 묶고, gandha로 묶고, rasa로 묶고, phoṭṭhabba로 묶을지만 찾아봅니다. 세상의 satta를 두고 그들이 쓰는 꾀도 그것뿐이고, 바라는 것도 그것뿐입니다.

බලාපොරොත්තු වෙන්නෙත් ඕකයි. ඒක නිසා ඕක දන්න තවත් පුද්ගලයෙකුද ප්‍රයෝගාරී මනසක් තියෙන පුද්ගලයෙකුද මේකත් රූපය පෙලා බලගන්න පුළුවන් කියලා. ඒකත් රූපයෙන් බැඳගන්නවා.

그래서 이것을 아는 다른 사람, 꾀를 부리는 마음을 가진 사람도 이것 역시 rūpa로 다룰 수 있다고 봅니다. 그것도 rūpa로 묶는 것입니다.

මේක රූපය පෙලා ඉවත් කරන්න කවන්න පුළුවන්. රූපයක් දීලාම ඔහොම ඒක තවයි යන්නවා.

rūpa를 먹여 이것을 물러가게 할 수 있습니다. rūpa 하나를 내주면 그렇게 그것이 떠나갑니다.

දැන් මහසෝන් යක්යා කියන එක්කෙනාට තියෙනවා ගති ලක්ෂණයක් හරි කාමගය.

이제 Mahasōna yakkha라는 자에게는 몹시 kāma에 들뜬 성향이 있습니다.

අඬගන්නකෝ අඬ ගහන්නේ කොද කවි වලින් මස්සිනය වරය අක්කාමට තියෙනවා වස්ථීනේ වරය ඔහොම කියලා තමයි අරගහනේ. කොහේ හැඟිලිට ඇතුලට. හැංගිලා ඉන්න අවනුස්සයා විහරෙනවා අක්කර මොකද කාම අමනුස්සයෙක් නිසා.

그를 부르는 것을 보십시오. 노래 가락으로 '매부(massinā)여, 오시오. 언니가 여기 있으니, 매부여, 오시오' 하고 부릅니다. 어딘가 안쪽에 숨어 있던 amanussa가 밖으로 나옵니다. 왜냐하면 kāma에 들뜬 amanussa이기 때문입니다.

අන්න උපක්‍රමයක් හදාගන්න ඔහුට අගහත ක්‍රමයක්. ඌට මස්නා කිහනම මීනා කියන්න ඉතින් තමන්ගේ තමන්ගේ නේ සහෝදරියි කතහද බන්ධලා දෙන්න නහම ඒ අයිතිකාරය නද මස් වෙනවා. හරි කැමතියි මස්නා කියනවද

그것이 그를 겨냥해 만든 꾀이고 방식입니다. 그를 매부라고 부르는데, 자기 누이를 혼인으로 맺어 주면 그 사람이 매부가 됩니다. 그는 매부라고 불리는 것을 몹시 좋아합니다.

ඒ නිසා අමනුස්සයා වඳගහන්නේ මහෝනයක් එයාගේ දිට්ටියකින් වදගන්නේ මස් කියලා. අන්න ඒකට හදාගන්න ක්‍රමය ශබ්දය ගත්තත් ඇහෙ.

그래서 amanussa Mahasōna가 붙잡히는 것은 그 자신의 diṭṭhi(견해) 때문에 '매부'라는 말에 걸려드는 것입니다. 그것이 그 일을 위해 만든 방식이고, sadda도 그렇게 씁니다.

ඉතින්ට හදාගන්න රූපයකත් හදන්න බලි රූපයක් එහෙම හදාගෙන එහෙම තමයි ඇඳුම එහෙම ැඳගෙන තමයි අර නැට්ටුවා වගේ හැදිලා අර අද අර ගහන

rūpa도 만들어 bali 형상을 짓고, 옷도 그렇게 차려입고, 춤꾼처럼 꾸미고서 부릅니다.

නිකන් අර රහත් තියෙන කට්වන්න හත හැපිය. ඌට

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

ගැලපෙන විදිට පාර කරගත්ත ඒවා විකෘති ඇඳුන් ඇදගෙන ඔක්කොම කරගෙන ඌට අඳ ගහන්නේ නැත්නතා ඒ විදිහට. අන්න ඒකට ගන්න රූපය ශබ්දය ඌ හරි

그에게 맞게 갖춘 이상한 옷을 입고 모든 것을 차려서 그를 그런 식으로 부르는 것입니다.

ඒ විදිහට. අන්න ඒකට ගන්න රූපය ශබ්දය ඌ හරි කැමතියි පුලුටු ආරම්මයා ගන්නවා. බයිට වලටක් ඇම තියෙන්නේ කාම කන ස්වභාවය ඒ ජාතියක තමයි බිත්තයක් එහෙම වැතලා හදලා ආර් ටිකක් එහෙම තියෙන අඳගහන්නේ.

그 일에 쓰는 rūpa와 sadda를 그는 몹시 좋아하고, 볶은 곡식(pulutu) 같은 바침을 ārammaṇa로 받아들입니다. 낚싯바늘에 미끼를 꿰는 것과 같으니, kāma를 먹는 성향이 그런 것입니다. 그런 식으로 벽 같은 것을 꾸며 세우고 장식을 해 두고 부릅니다.

අන්න රූප ශබ්ද ගන්ධ කස ඕකට අරගන්නවා. අරගෙන ඉවෙලා ඉතින් ස්පර්ශය ගැන කිය නුම නැතිම ඔක්කො පෙන්නන අත ගහන්නුත් තමයි ඒකේ තියෙන්නේ. හැමතනම අත ගාන තමයි නැතුමනේ. ස්පර්ශය තියෙන අලංකාරකම පෙන්නනවා.

그렇게 rūpa, sadda, gandha, rasa를 거기에 가져다 씁니다. 그러고 나서 phassa에 대해 말하자면, 춤이 모든 것을 보여 줍니다. 손을 휘젓는 것도 거기 들어 있고, 곳곳에서 손을 쓰는 것이 바로 춤이지요. phassa가 지닌 아름다움을 보여 주는 것입니다.

අන්න උගත වෙලා ඇත්තේ කාමය මුල් කරගත්ත රූප සබ්ද ගන්ත රස ස්පර්ශ මුල් කරගෙන බැඳගන්න ඊට පස්සේ ඌප කැතගෙන ඒ ටික දීලා කියනවා. හැබැයි මේ ටික දෙන්නේ අහවල් එකට ගහලා ආවට ගහලා ඇති මේක ගන්න.

거기서 그에게 하는 일은 kāma를 뿌리로 삼은 rūpa, sadda, gandha, rasa, phassa로 그를 묶어 잡는 것입니다. 그다음 그를 붙잡아 그것들을 내주며 말합니다. '다만 이것은 아무개를 치고 오라고 주는 것이다. 쳤거든 이것을 받아라.'

අන්න ඔය ටික ටුකලා අද දව එකක් දාලා හැම ේ කනට තරුවක දාලා පැප කරලා තියෙනවා අරු ගහලා ඔහුට ගහලා මෙන්න මේ කරලා ැද්ද ඕක ඇන්න ඌගෙන් වැලගන්න හැ

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

එක එක පුද්ගලයාගෙන් වැගන්න ක්‍රම තියෙනවා. ඒ නරක පුද්ගලයන් වැගන්න ඔහොම ක්‍රම ගතින.

사람마다 그에게서 일을 부려 먹는 방식이 있습니다. 나쁜 사람들은 그렇게 해서 일을 시키는 방식을 씁니다.

දැන් සීරිය කියන්නේ රවුදර ගත්. රූතරකමෙන් උපදිනවා. ලේ පිපාසයෙන් උපදින

이제 Riri yakkha라는 것은 사나움(raudra)의 무리입니다. 사나움에서 태어나고, 피에 대한 목마름에서 태어나는 것입니다.

එකක්. ඒක අර කියන ලියේ ගොඩුවා.

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

ඒක දීලා තියෙන කතාවම ඇට කැවතු අහවල් ටික කාලාට පාරයි. ඉතින් කැවුත්ත රීරියක්ට භාරයි මෙහෙම කිය හිතින් කියවනකොට මොකද කරන්නේ ඒකටද බැම දාගන්නගේ බලාපොරොත්තු ආන් ඒකයි වැඳගන්න ස්වාමී. දැන් මේ වගේ

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

ඒකයි වැඳගන්න ස්වාමී. දැන් මේ වගේ අමනුස්සයෝ වදිනවා කියන්නේ ඌගේ ගති ලක්ෂණයට අනුකූල දෙයක් කියලා. ඒ ගතියට ඇදගෙන බැගන්නවා.

이제 이런 amanussa가 들러붙는다는 것은 그의 성향에 맞는 것으로 그렇게 된다는 뜻입니다. 그 성향으로 끌어당겨 묶습니다.

මෙහෙම බැඳගෙන තමයි ඔහුට පවරන්නේ යම්කිසි දෙයක්.

이렇게 묶어 놓고 나서 그에게 어떤 일을 맡깁니다.

ඊට පස්සේ අර ගතියෙන් හදලා උේ ආහාරය හදලා මම මේ ආහාරය දෙනවා එකෙකුට. උඹු ඒ ළඟට ගිහිල්ලා ඒකට බැලුව දාන්න ඒකයි. ඒක ලඟ ගිහිල්ලා ඔබේ වැඩේ කරගන්න.

그다음 그 성향에 맞춰 그의 먹이를 만들어 놓고 '나는 이 먹이를 어떤 사람에게 준다. 너는 그 곁에 가서 그것을 노려라. 그 사람 곁에 가서 네 일을 해라' 하는 것입니다.

ඕක අම්බරලා හදල වෙලාවට කුණු ගොඩ දෙනවා.

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

මොක එක හරි දන්න කවපන් අහවල් එක ගෑහට විනෙහට කවල් එක කවපන් තියෙනවා. ඒ මනුස්සයා ඇ දන්න නැ කෑමත් එක්ක අරගා පුරුවහම අර දිගන්න අපි කැවිලා තියෙන්නේ හැපිට ඕකින්න බඩේ තැන් පත් වුනාමහම මොකද කරන්නේ?

'무엇이든 하나를 먹여라, 아무개 여자에게, 아무개 남자에게 이것을 먹여라' 하는 식입니다. 그 사람은 아무것도 모른 채 먹을 것과 함께 그것을 받아먹고, 먹인 그것이 배 속에 자리 잡게 되면 어떻게 될까요?

අමනුස්සයාට අයිතිය දැන් තියෙන්නේ මිනිහාගේ පනපනවලා

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

තියෙනවා ඔක්කොම කරලා දීලා තියෙනවා. සකස් වෙලා ගෙන්නලා දීලා තියෙනවා. ගිහින් එතන හැදියන් කියලා. ඌ අර කාුගම් පැලිට

모든 것을 다 해서 내주었습니다. 갖추어 불러다가 내주었습니다. '가서 거기 머물러라' 하고 말입니다.

හැදියන් කියලා. ඌ අර කාුගම් පැලිට දාගන්නවා එකින් කරගන්නා. ඊට පස්සේ එකින් කරගත්ත අප උදහත් තමයි අර මනුස්සයා තමයි

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

කරගත්ත අප උදහත් තමයි අර මනුස්සයා තමයි ක්‍රියාත්මක කරවන්නේ. ඊළඟ ඉන්නේ අංශය අදහස

바로 그것이 그 사람을 움직이게 하는 것입니다.

ක්‍රියාත්මක කරවන්නේ. ඊළඟ ඉන්නේ අංශය අදහස විනහර වෙනවා. මිනිහා අදහත් ඇති කරඕන. ඇති කරවන්න අවශ්‍යන පරිසරය හදනවා. හොඳට හිටපු මනුස්සයාට අවුදර වෙනවා. කාටතා ගන්නවා, ගහ මරා ගන්නවා. කෙලතිින් ඌර ජාතියක් කනවා. අර

그다음에는 그 사람의 생각이 뒤틀립니다. 사람에게 그런 생각이 일어나게 해야 하니, 그렇게 만드는 데 필요한 둘레를 만듭니다. 멀쩡하던 사람이 사나워집니다. 다투고, 때리고 죽이기까지 합니다. 돼지 같은 것을 마구 먹어 대기도 합니다.

මරා ගන්නවා. කෙලතිින් ඌර ජාතියක් කනවා. අර අමනුස්සය ඇතුලේ ඉඳලා ඔහු උට වුනේ නති තියෙන කය මෙහෙවනවා. ගත හිත මෙහෙවනවා අර ඇසුරු කරපුවා. මිනිහ යනවා විමිනිහ. දැන්

그 amanussa가 안에 머물면서 그의 몸을 부립니다. 들러붙은 그것이 몸과 마음을 부립니다. 사람이 제 사람이 아니게 됩니다.

ඇසුරු කරපුවා. මිනිහ යනවා විමිනිහ. දැන් මෙන්න මේවා මධනම උස්ස කියන කටයට ඒක ගැලපෙන දේවල්. උන්ට ඳින්නේ ඒක ගැලපෙන දේවල්. ඒකට බැලා ඌගවා ගන්නවා. කිරික වඩුනොත් ඒකට බැඳගන්නවා. ඉතින් මෙන්න මේ වගේ තියෙනවා ඒකේ මදින ක්‍රම. ඉතින් මෙහෙම දේවල් තමයි ඔය සිද්ධ කරන්නේ.

이제 이런 것들은 amanussa라는 무리에 들어맞는 것들입니다. 그들에게 들러붙는 것은 그들에게 맞는 것들입니다. 그것에 걸려 붙잡힙니다. 무엇이 일어나면 그것에 묶입니다. 그래서 거기에는 이런 묶는 방식들이 있습니다. 그런 일들이 바로 그렇게 일어나는 것입니다.

ඉතින් මේ වගේ දේවල් සිද්ධ කරගත්තහම මොකද වෙන්නේ? රාග අක්ෂයට, ද්වේශ අක්ෂයට, මෝහ අක්ෂයට හේතු වෙන මාර්ගයේ මේ සියලුම ආහාර කපනවා. මේවා ඔක්කොම ලෝකය වැත්තට තියෙන කාම ආහාර.

그렇다면 이런 일들이 일어났을 때 어떻게 될까요? rāga를 없애고, dosa를 없애고, moha를 없애는 길에서는 이 모든 āhāra(먹이)를 끊어 버립니다. 이것들은 모두 세상이 기대어 서 있는 kāma의 āhāra입니다.

ලෝභා, ද්වේශා, මෝහ ආහාර තමයි අමනුස්සයා අධින බදින ආහාර තියෙන්නේ. රාගක්ෂය කරන, ද්වේශක්ය කරන, මෝහක්ෂය කරන මාර්ගය ආර්ය මාර්ගය මොකද කරන්නේ? ආහාර පද්ධතිය බිඳිනවා.

lobha, dosa, moha의 āhāra가 바로 amanussa를 붙들어 매는 āhāra입니다. rāga를 없애고, dosa를 없애고, moha를 없애는 길인 ariya magga는 무엇을 할까요? āhāra의 얼개를 깨뜨립니다.

ආහාර යම් තැනක නැද්ද ඔහුට එතන ජීවත් වෙන්න බැහැ. පුළුවන් ක්‍රමක් නෑ. හැබැයි ආහාර පදතිය බිදහට ද්වේශයෙන් දෙන්නේ නැහ. ඌ දන්න

āhāra가 없는 곳에서는 그가 살 수 없습니다. 살 길이 없습니다. 다만 āhāra의 얼개를 깨뜨릴 때 dosa로 해서는 안 됩니다.

පදතිය බිදහට ද්වේශයෙන් දෙන්නේ නැහ. ඌ දන්න ජාතිය ඔක්කොම දන්නවා. අන්න ඒ වෙලාවට අපි ඉවසටීමේ ප්‍රඥාවෙන් කටයුතු කරලා ශාසන ආශිර්වාදයෙන් රැකවරණ අරගෙන ඒ රැකවරණ මධ්‍ය අප්‍රමාදීව අපි රාගක්ෂය ද්වේශක්ය මෝහක්ෂයකන වැඩබිලිව ගෙනියන්න ඕනේ. රාග

그는 그런 것을 다 압니다. 바로 그때 우리는 참는 마음과 paññā로 대하고, sāsana의 축복으로 지켜 줌을 받아, 그 지켜 줌 속에서 게으름 없이 rāga를 없애고 dosa를 없애고 moha를 없애는 일을 이어 가야 합니다.

මෝහක්ෂයකන වැඩබිලිව ගෙනියන්න ඕනේ. රාග ද්වේශ මෝහ වැඩබිලින් ඈත් වෙනු වුනහම අපි ළඟ ඒ ආහාරය අපි ගන්නේ නැහ. ඌට ආහාර නැතුනවා. ඌ කපිත වෙනවා ඉස්සෙල්ලා. අපි

rāga, dosa, moha의 일에서 멀어지면 우리는 그 āhāra를 대주지 않습니다. 그에게 āhāra가 떨어집니다. 그는 먼저 성이 납니다.

නැතුනවා. ඌ කපිත වෙනවා ඉස්සෙල්ලා. අපි ගණන් ගන්නේ නැති උදනට කෙනිච්චොත් ඌ අදාෛර වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ ආහාර නැති

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ ආහාර නැති කහැ දාලා යන්න මූල වයක්න. හුයන්න යනවා. එතකොට අපි අන් අනුසිච්චියෙන්

그다음에는 어떻게 될까요? āhāra가 없으니 그곳을 버리고 떠나 다른 데를 찾아갑니다.

හුයන්න යනවා. එතකොට අපි අන් අනුසිච්චියෙන් නිදහ ඔය නෙමෙයි තමයි කරන්න ඕනේ. ඉතින්

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

නිදහ ඔය නෙමෙයි තමයි කරන්න ඕනේ. ඉතින් දානයක් දීලා අපි දුන්නහමත් මොකද වෙන්නේ? රාගයට, ද්වේශයට, මෝහයට බාරට අරගෙන ඉන්න එක ඌ හිටා ඉන්නේ ඒකේ තමයි යෙන්නේ කියලා.

그렇다면 우리가 dāna를 베풀어 줄 때는 어떻게 될까요? rāga와 dosa와 moha에 맡겨 두고 있으면, 그는 그것이 제 몫이라며 거기 머물러 있습니다.

නමුත් අලෝභය ලැබීමට අද්වේශය සමගීට අමෝහය නුවනට හේතුකාර ජය තියෙන්නේ එතන ලෞකික ජයක්. ඉතින් අලෝභයෙන් අද්දේශයෙන් අමෝහයෙන් දන් දීලා පින්පෙත් දුන්නහම ඌවඕකට ප්‍රාන්ති දෙයක් නැහැ. මේක දානයක් එක්කලා දීලා දුනාහම අනුමෝදන් වෙනවා.

그러나 alobha가 얻음으로, adosa가 어울림으로, amoha가 슬기로 이어지는 이김이 있으니, 그것은 세속에서의 이김입니다. 그래서 alobha와 adosa와 amoha로 dāna를 베풀고 puñña를 나누어 주면, 그에게는 거스를 것이 없습니다. 이것을 dāna와 함께 나누어 주면 그는 anumodanā를 합니다.

අනුමෝදන් වුනහම අලෝභය අනුමෝදන් වුණා, අද්දේශය අනුමෝදන් වුණා, අමෝහය අනුමෝදන් වුණා. දැන් උේ පරිවර්තනයක් වෙනවා. මොකක්ද බලාපොරොත්තුව ලැබෙන්නේ ඒ ක්‍රමය. නමුත් ඔය

anumodanā를 하면, alobha에 anumodanā를 하고, adosa에 anumodanā를 하고, amoha에 anumodanā를 한 것이 됩니다. 이제 그에게 바뀜이 일어납니다. 바람이 이루어지는 길이 바로 그것임을 알게 됩니다.

බලාපොරොත්තුව ලැබෙන්නේ ඒ ක්‍රමය. නමුත් ඔය හදාගෙන හිටිය ලෝභයෙන්, ද්වේශයෙන්, මෝහයෙන් තමයි බලාපොරොත්තුඵල වෙන්නේ කියලා. නමුත් අලෝභයෙන්, අද්වේශයෙන්, අමෝහයෙන් බලාපොරොත්තු සඵල වෙනකොට අරාමයට පේන්න පටන් ගන්නවා ඇත්තා. මම හිතා හිටව පැත්තෙ නෙමෙයිනේ බලාපොරොත්තු සාර්ථක වෙන්නේ. අලෝභයෙන් අේශයෙන් අමෝහ වෙන්නේ. දැන් මගේ අත්දැකීමක්ම ලැබුවේ. එහෙනම් ඊට පස්සේ මම

그런데 그는 자기가 쌓아 온 lobha, dosa, moha로 바람이 이루어진다고 여겨 왔습니다. 그러나 alobha, adosa, amoha로 바람이 이루어지자 참된 것이 눈에 들어오기 시작합니다. '내가 생각하던 쪽으로 바람이 이루어지는 것이 아니구나. alobha와 adosa와 amoha로 이루어지는구나.' 이제 그는 그것을 몸소 겪은 것입니다.

අත්දැකීමක්ම ලැබුවේ. එහෙනම් ඊට පස්සේ මම අලෝභයෙන් අද්දේශයෙන් අමෝහය කටයලා මගේ දායාග්‍රහණය ගන්න බැ පරිවර්තනය වෙනවා. ඒ පරිවර්තනය ගාපට පස්සේ අමනුස්සයා දුගතිය මිදිලා එයා සුගතියට යනවා. අර පහිනේ තුන නිදහස් වෙනවා. මෙහෙමයි ඒකෙන් මිදෙන්නේ.

그러면 그다음에는 '나도 alobha, adosa, amoha로…' 하며 받아들이는 길이 바뀝니다. 그렇게 바뀌고 나면 amanussa는 duggati에서 벗어나 sugati로 갑니다. 얽매임에서 풀려납니다. 이렇게 해서 거기서 벗어나는 것입니다.

මේක තමා ආර්යවා මාර්ගයේ මිදෙන ක්‍රමය. ඔය ක්‍රමය මුදවා ගන්නවා මිසා වෙන ක්‍රමයකින් මේවා කරන්න ලෞකික ඔයා කරන්න ගිහිල්ලා උපක්‍රම කරන්න පුළුවන්. ඒ උපක්‍රම කියන එක සාර්ථක ක්‍රම නෙමෙයි. මේක සදහටම විසහදෙන ක්‍රමයක් තමයි ආර්ය මාධිය තියෙන්නේ. ඉතින් ආර්ය මාර්ගි අමනුසය අයින් කරගන්න ඔ ක්‍රම ඒක අවස්ථාවක එක්තරා අමනුස කොට්ඨාසයක්

이것이 ariya magga에서 벗어나는 방식입니다. 그 방식으로 풀어 주는 것 말고 다른 세속의 방식으로 이런 것을 하려 들면 꾀는 부릴 수 있습니다. 그러나 그 꾀라는 것은 제대로 된 방식이 아닙니다. 이것을 영원히 풀어내는 방식은 ariya magga에 있습니다. 그래서 ariya magga로 amanussa를 떼어 내는 방식에 관한 이야기입니다.

ඒක අවස්ථාවක එක්තරා අමනුස කොට්ඨාසයක් තියෙනවා ද්වේශය ආහාර කරගෙන ජීවත් වෙන කොටසක්. ද්වේශය නැගෙන ඌටාව ආහාරය ද්වේශ චිත්තන වලින් නැග. ඒ අමනුස්සය ජාතියේ ජීවත් වෙන්නේ ද්වේශය මතු වුනහම ඒක ආහාර කරගෙන ඌ ඒකට හරි සන්තෝසක්.

한때 이런 일이 있었습니다. dosa를 āhāra로 삼아 사는 amanussa 무리가 있습니다. 그들의 āhāra는 dosa의 citta에서 일어납니다. 그런 amanussa는 dosa가 솟아오를 때 그것을 āhāra로 삼아 살고, 그것을 몹시 기뻐합니다.

අදත් ඉඳින්නේ කාට හරි කූටි දකමක් කරලා මොනවාහරි කරලා හින්දියක් හිංසාවක් කරලා මිනිහට අවැඩක් වෙනකොට දුකක් කරදරයක් නෙමෙ උඩ පැලා සන්තෝස වෙනවා. අන්න ද්වේශය ආහාර ගැන මනුස්සයෝ ඇතිගෙන සංඛාරය හැටියේ. ඔය

오늘날에도 누군가에게 못된 짓을 하고, 무엇이든 해서 해코지를 하고, 그 사람에게 해가 미쳐 괴로움과 말썽이 생기면 펄쩍 뛰며 기뻐하는 이들이 있습니다. 그것이 바로 dosa를 āhāra로 삼는 사람들이 지닌 saṅkhāra의 모습입니다.

ගැන මනුස්සයෝ ඇතිගෙන සංඛාරය හැටියේ. ඔය ජාතියේ ජීවත් වෙන එක ගිහිල්ලා මැරිලා ගිහිල්ලා ඒ ජාතිය උපන්න වුනේ. ඔහුගේ ස්වභාවය මොකක්ද? අනුන් ද්වේශ ගන්න අනුන්ට දූසිය බවට පත් කරලා එයිල් ලැබෙන්නා වූ කුපිතකමින් බිහි දෙන්න අර බිහස තිර ඒක ආහාරයකන ජීවත් වෙනවා. ඒක ඔගේ ආහාරය මෙන්න

그렇게 사는 이가 죽어서 그런 무리로 태어나는 것입니다. 그의 성향은 무엇일까요? 남이 dosa를 일으키게 하고 남을 더럽혀, 거기서 얻는 성남을 낳게 하고는 그것을 āhāra로 삼아 삽니다. 그것이 그의 āhāra입니다.

ආහාරයකන ජීවත් වෙනවා. ඒක ඔගේ ආහාරය මෙන්න මේ ජාතියේ කුරු මිට්ටෙක්වාගෙන පුංචි අමනුස්සය අමනුස්සතිය වුනානේ උන්ට තියෙනවා චකරා බලයක් මොකක්ද කර්ම විපාක ඉරදි බලයක්.

이런 무리 가운데 난쟁이 같은 작은 amanussa가 있었습니다. amanussa로 태어났으니 그들에게도 힘이 있습니다. 무슨 힘일까요? kamma vipāka에 따른 iddhi의 힘입니다.

හොඳක් කරනවා නරකත් කරනවා. ඔය දාතියට කරන අය තමයි ඒක ලැබෙන්නේ. මෙන්න මෙහෙම මේකේ

좋은 일도 하고 나쁜 일도 합니다. 그런 식으로 하는 이들이 그것을 받습니다.

අය තමයි ඒක ලැබෙන්නේ. මෙන්න මෙහෙම මේකේ ගිහිල්ලා නම් සක්‍ර දෙවියන්ගේ පාණුකම්බල හලාසනය කමද? දී නැති වෙලාව. සුදම් සභාවට ගිහින් දිවුවේ ඉන්න වෙලාවක ආසනය හිස්සෙලා තියෙනවා. කවුරුහත් අනිත් දෙවුරු ඒක ඉඳගන්නේ නැහැ. අමනුස්සයා ගිහිට නම් කුපිද කර ගත්ත නම් මට හොඳ ආහාර ක්‍රියා ගත්ත නැහැ කියලා ඒකේ ඉඳ ගත්තා නම් අනික් අය කපිත කරලා නැහැ කියලා ගිහින් ඉඳගත්තා.

이야기는 이렇습니다. Sakka devā의 paṇḍukambala silāsana가 비어 있던 때였습니다. Sakka가 Sudhamma 모임터에 가 있던 사이에 그 자리가 비어 있었습니다. 다른 devā는 아무도 그 자리에 앉지 않습니다. 그런데 그 amanussa는 '이들을 성나게 하면 나는 좋은 āhāra를 얻겠구나' 하고 그 자리에 올라가 앉았습니다. 다른 이들을 성나게 하려고 가서 앉은 것입니다.

ඉඳගත්තට පස්සේ දේවතාව දැකා මේ මහා කැට වෙලා ඉන්න අවමනුස්සයෙක් කුරුමිච්චා වාගේ ඇවිදිලා අර සතර දෙයන්ගේ ආසනය ඉදගෙන අනිත් දේවන්නට බොහොම තරහක් ආවා.

그가 앉고 나자, devā들은 아주 못생긴 amanussa 하나가 난쟁이처럼 걸어 올라가 Sakka devā의 자리에 앉아 있는 것을 보았습니다. 다른 devā들에게 몹시 성이 났습니다.

තරහක් නීජ අත්තිය ඉවත වෙලා පල ඕක අපේ රජ්ජුරුවන්ගේ යාසනය වහම ඉවත් එහෙම කියන

성이 나서 '이 천한 것아, 비켜라! 그건 우리 임금님의 자리다, 당장 내려와라!' 하고 말했습니다.

උටයක් උඩ පැන්න හොල්ලලා හිටලා නිහවක් දැන්නා.

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

දැන් ඉවස ගන්න බැරු දිය අනිත් දෙව්වරුන්ට දැන් දෙව්වරුන්දිය අර හිතෙන් විහිෙන ශක්තිය ඔහුට ආහාර වෙනවා. ඇදගත්ත ඇදගත් ආහාර ලොකු වුණා.

이제 다른 devā들은 참을 수가 없었습니다. devā들의 마음에서 뿜어져 나오는 그 기운이 그에게 āhāra가 됩니다. 끌어당기고 끌어당겨 āhāra가 커졌습니다.

දැන් බලකොට පුංචිට ගු ගුරුමි වාගේ දැන් මහා ලුග මෙනෙහ උසම මහ හතකින් කූදන් තව හොල්ලනවා.

이제 보니 난쟁이처럼 작던 것이 엄청나게 크고 높아져서 몸을 흔들고 있습니다.

මේක උෂ්මහත් වුනාද හැඩත් වැරදන.

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

අහකට පලතික දේවරු කෑ ගහනවා. කෑ ගහන කෑ ගහන දෙවරුන් හිත් වලින් මෙහෙදෙනට දෝෂයෙක්. ඒක ඇති කෙනෙකුත් තව තව රූප වෙනවා. අන්ති මුළු ආසනය ගැටි වෙච්ච මහයක් එක්ක වුනා.

devā들은 '저리 비켜라!' 하고 소리칩니다. 소리치고 또 소리칠수록 devā들의 마음에서 dosa가 일어납니다. 그것으로 그는 더욱더 커집니다. 마침내 자리 전체를 가득 메울 만큼 커져 버렸습니다.

දේවතාව බය වුණා දැන් මේකට කියන්න යනවා. ඒක තරම් මහා උසයි මහත්තයා. ඉක්ටම කරලා ගිය කරන නම් සක්‍ර දෙයට කියම ඇහුවා මොකක්ද වුනේ? සක්‍ර දෙයන් තවා මෙන්න මෙහෙමයි සිද්ධ වුණේ කියලා. සක්‍රවය ඉඳට දන්නවා මේ

devā들은 겁이 나서 이제 이 일을 알리러 갑니다. 그만큼 엄청나게 커졌으니까요. 서둘러 Sakka에게 가서 알리자 Sakka가 무슨 일이냐고 물었습니다. devā들은 Sakka에게 이러저러한 일이 있었다고 아뢰었습니다.

සිද්ධ වුණේ කියලා. සක්‍රවය ඉඳට දන්නවා මේ අමනුස්සයා කොයි ජාතියකෙන්ද කියලා. මේකේ ද්වේශය මුදු කරගෙන ආහාර කිරෙන වැඩෙන්නේ කියලා. ආහා කලබල වෙන්න එපායගලු ඉන්නකොට ගියලා රක්දිය බිමෙන් ඉඳගත්තා. යක්ෂය මට

Sakka는 이 amanussa가 어떤 무리인지, dosa를 끌어내어 āhāra로 삼아 자라는 무리라는 것을 잘 알고 있었습니다. '허둥대지 말라'고 이르고는 가서 땅바닥에 앉았습니다.

ගියලා රක්දිය බිමෙන් ඉඳගත්තා. යක්ෂය මට අවයාසනෙත් එක්කයි බිමත් එක්කයි. කියලා හිනාහරි වෙනවා. අමුස ටික හොල්වල එහ බැලුව

'yakkha여, 나에게는 높은 자리든 땅바닥이든 매한가지라네' 하고 미소를 짓습니다.

හිනාහරි වෙනවා. අමුස ටික හොල්වල එහ බැලුව

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

යක්ෂය මට ඔතනත් එකයි මෙතනත් එකයි. මරණාම ගානක් කියලා හිනාහර වෙනවා. දේවතාවත් අර

'yakkha여, 나에게는 거기나 여기나 똑같다네. 나는 아무렇지도 않네' 하고 미소를 짓습니다.

ගානක් කියලා හිනාහර වෙනවා. දේවතාවත් අර සටදේව මුල් කරගෙන ඒ අනුසාරයට වැහලා ඒ දුරුට කියිය හිටියේ. හෙවල හිනා ඒගොල්ලෝ තරහ වුනේ නැ. යක්ෂ හරි තිබිච්ච ආහාරය බලා ඉන්න අඩුවෙලා ගියා. විරූපීවී පුංචි වුණා.

devā들도 Sakka를 본보기로 삼아 그를 따라 그렇게 머물렀습니다. 미소를 지을 뿐 성을 내지 않았습니다. 그러자 yakkha가 누리던 āhāra가 줄어들었습니다. 그는 볼품없이 작아졌습니다.

පුංචි වෙලා පුංචි වෙලා අතිවට යක් යායට ආහාරය එපැන්න නැහ ගුණිටත් ඇහලා අතුරු දහන්ුනා.

작아지고 또 작아져서, 마침내 yakkha에게는 āhāra가 남지 않았고 그는 사라져 버렸습니다.

ඉන්න විදිහක් නැතුව ඊට පස්සේ සක්නම නිය දෙවියන්ට කියනවා. බලයෙන් බලලාකාරයෙන් සැට පරසක ගමේ සියල්ල අයින් කරන්න මැට පවත්වන්න බැහැ. ඒකම ආහාරක ජීවත් වෙන්නා වූ යස කොටසක් තියෙනවා. ඔය ආපු යක්ෂයා එහෙම එකේ. එහෙමයි දමනය කරගන්න ඕනේ කාන්තියෙන් හොඳ හිතමින්.

더는 머물 길이 없어진 뒤에 Sakka가 devā들에게 말합니다. '힘으로, 억지로, 거칠고 모진 짓으로는 모든 것을 떼어 낼 수 없다. 바로 그것을 āhāra로 삼아 사는 yakkha 무리가 있다. 찾아온 그 yakkha도 그런 무리다. 그런 것은 khanti로, 좋은 마음을 지니며 길들여야 한다.'

සැර පර්ස වුනොත් තමයි ආහාර හම්බ වෙන්නේ. සැට පර්ස කව උපක්‍රමය වළක්කාගත්තොත් ඌට ආහාර නැති වුනාහම එතන ඌ ඉන්නේ නැහැ. එහෙමයි ඒ අවමංසය ඉවත් කරන්න ඕනේ කියලා ක්‍රමයක් වෙන්න. දැන් මේක අපි දැනගන්න ඕනේ

거칠고 모질어야만 그가 āhāra를 얻습니다. 거칠고 모진 짓이라는 꾀를 막아 버리면 그에게 āhāra가 떨어지고, 그러면 그는 거기 머물지 않습니다. 그 amanussa를 떼어 내는 방식은 그렇게 해야 하는 것입니다.

ක්‍රමයක් වෙන්න. දැන් මේක අපි දැනගන්න ඕනේ මේ මේ ක්‍රමයම තමයි. ලෝභයෙන්, ද්වේශයෙන්, මෝහයෙන් පෝෂණය වෙන අමනුස්සට්ඨාසයක් ඉන්නවා නම් ඒ නීජ අමනුස්සට්ඨාස අයින් කරන්න තියෙන්නේ ඒකතුමනි. අපි අලෝභී අද්දේශී අමෝහී වෙන එකයි. එතකොට උබේ ආහාරය අපි නම් නිපද වෙන්නේ නැ. අන්න එතන වුනාට පස්සේ මොකද කරන්නේ? ආහාර නැති වෙන්නේ යම්සයාගේ ඇවිසෙන්නේ නැහ. ඒ අයත් වෙන ක්‍රමය ඕකයි.

이제 우리가 알아야 할 것은 바로 이 방식입니다. lobha, dosa, moha로 길러지는 amanussa 무리가 있다면, 그 천한 amanussa 무리를 떼어 내는 길은 그것 하나뿐입니다. 우리가 alobha, adosa, amoha를 지니는 것입니다. 그러면 '너의 āhāra'가 우리에게서 생겨나지 않습니다. 그렇게 되면 그는 어떻게 할까요? āhāra가 없으니 yakkha는 거기 붙어 있지 못합니다. 그들이 떠나가는 방식이 그것입니다.

ඉතින් අපි අලෝභී වුණේ, අද්වේශීය වුණේ, අමසි වුනේ කාගෙවත් උපක්‍රමය කරලා යකාපන්න ගන්න විතරක් නෙමෙයි. ලෝකේ යථාර්ථය දැකන්න ඔහු හිදිත් නොගියත් අපේ බලාපොරොත්තු අලෝභී අද්වේශීය අමෝහය ධර්මානුකූලව නැගිච්ච එකක්. එහෙනම් ධර්මානුකූලව නැගෙනකොට ඒක ගියා නම් තවට එන්න හේතු නැහැ. සහමුලින් මේකෙහ පිළිබඳ පරිසලයෙන් ඇත් වෙලා සුද්ධ පරිසරයක් ඇති වෙන්නේ.

그런데 우리가 alobha, adosa, amoha를 지니는 것은 누군가의 꾀로 yakkha를 쫓아내려는 것만이 아닙니다. 세상의 참모습을 보기 위해, 그가 떠나든 떠나지 않든 우리의 바람인 alobha, adosa, amoha는 dhamma에 맞게 일어난 것입니다. dhamma에 맞게 일어난 것이라면, 그가 떠난 뒤에 다시 올 까닭이 없습니다. 그런 둘레에서 송두리째 멀어져 깨끗한 둘레가 생겨납니다.

ඉතින් මේ ක්‍රමයට ඕන මේවයෙන් බේරෙන්න.

그러니 이런 것들에서 벗어나려면 이 방식이 필요합니다.

ඉතින් අනික් අය ඔක්කොම උපක්‍රම එක එක් පගන්නේ ඊට වඩාත් ණඩිය කියලා.

그런데 다른 이들은 모두 꾀를 써서, 그보다 더 센 것으로 하나씩 쫓아내려 합니다.

එතකොට වෙන්නේ ඉද්‍යාව ගැනට කබල් ලෑවට ිලවා කියන කතාවක්. ඉදෑව පණගන්න කබල් ලෑවේ තියෙනවා වහම කබල් ෑව පන්නා ගන්නේ මොකක් හරි ඒකයි ඊට වඩා බලවත්. ඌ ගාගන්නවා ගල් ගිහිල්ලා ඌගේ වසස්ථානයත් ගල්ගි. ඉත්තෑව පන්න කබල් එක්කෙනත් දැන්නා. කබැල්වා හිටලා දක්ෂ ඉත්තෑව බැන්න. හැබැයි ඔගේ ඉත්තෑවයි වාසස්ථානයේ ගල් ගියේ කබල් ලෑවයි වාසස්ථානයේ ගල් ගියේ. ඉත්තෑව පන්න කබල් ලෑව ගෙනක් දාලා පස්සේ බලනකොට ඌ ඒක අයිති කරගනේ. දැන් ඌපන්නද ඊට වඩා පළවතින් ගිහිල්

그러면 고슴도치를 쫓으려고 천산갑을 들인다는 이야기 꼴이 됩니다. 고슴도치를 쫓으려고 천산갑을 들이는 것은 천산갑이 그보다 더 힘이 세기 때문입니다. 천산갑은 굴을 파고들어 가고, 그 굴이 제 사는 곳이 됩니다. 고슴도치를 쫓아낼 천산갑을 들였더니 천산갑이 버티고 서서 고슴도치를 잘도 쫓아냈습니다. 그런데 고슴도치가 살던 곳이 굴이었는데, 이제는 천산갑이 사는 곳이 그 굴이 되었습니다. 고슴도치를 쫓으려고 천산갑을 들여놓고 나중에 보니, 천산갑이 그곳을 제 것으로 차지해 버린 것입니다.

කරගනේ. දැන් ඌපන්නද ඊට වඩා පළවතින් ගිහිල් එක ඒ වගේ යන්ත්‍ර මන්තර කරලා ඔක්කොම කරලා ඉලලා මහා මනුස්සයෙක් ගෙන හලා එනම් අර කුඩිය එකාපන්න වෙනවා. කුඩි එකාපන්න දිනවා කියලා අපි හිතෙනකොට මහා මනුස්සයා ඒකට තරක් ගියේ. දැන් ඌ බන් නැුව ඌ ඊට වඩා කරදර කරනවා. ඉතින් අන්තිමට කියනවා මේ මේ කට්ටා

이제 그것을 쫓으려고 그보다 더 센 것을 찾아가 yantra와 mantra를 하고 온갖 것을 해서 큰 놈 하나를 불러들이면, 작은 놈은 쫓겨납니다. 작은 놈을 쫓아내서 이겼다고 우리가 생각할 때, 큰 놈이 그 자리를 차지해 버렸습니다. 이제 그놈은 떠나지 않고 그보다 더 큰 말썽을 일으킵니다.

කරනවා. ඉතින් අන්තිමට කියනවා මේ මේ කට්ටා නිලිකම් කරලා ඒ ටි විච්ච එක නලන් ිලාුනත් දැන් වෙන බෙන එකක් කියලා දැන් ඒක ඊට වඩා බලන්න. අර ඉස්සෙරලාත් විචිච්ච කෑව ගැහිට නම් නැහැ. පොඩි එකා කෑ ගහනවාර වනා වෙනා කරනවා දඟල හිටයි මේ වැටියඑක ලේ. ගුල බැඳලා

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

කරනවා දඟල හිටයි මේ වැටියඑක ලේ. ගුල බැඳලා ගියාට පස්සේ ඒක නම් ඇරුනා. හැබැයි ූ හරි සැරයි දැන්.

굴을 막고 떠난 뒤로 그놈은 떠났습니다. 그런데 이제 이놈은 몹시 사납습니다.

ඉස්සරම සැරද උවූ නැ හිටියා විතරයි. දැන් බය නැ දැන් අභික් ගහනවා. දැන් මොකද අර අර අන්ඩා බය හිටපු පොඩි අමනුන්සයා පන්ගන්න ගෙනක් දැමයි රවුස් ග්‍රාමය. දැන් උේ වාසස්ථානය වුනේ අර පොඩි දා වෙලා. ඊට පස්සේ ඌ අඳන්නේ නැහැ චියා වෙලා. දැන් ඒක අහක්

전에 있던 놈은 그렇게 사납지 않았고 그저 머물러 있기만 했습니다. 이제 이놈은 겁도 없이 덤벼듭니다. 왜일까요? 겁내며 지내던 작은 amanussa를 쫓으려고 사나운 놈을 들여놓았기 때문입니다. 이제 작은 놈이 있던 곳이 그놈의 사는 곳이 되었습니다. 그 뒤로 그놈은 떠나지 않습니다.

ඌ අඳන්නේ නැහැ චියා වෙලා. දැන් ඒක අහක් කරන්නේ කොහොම අහ කරන්න ඊට වඩා එක ගියක් දැවොත් එහෙම ඊට පස්සේ උගෙත් අල්ලා ගෙටක් ගින්න කියන්න පුළුවන්. ඔය ක්‍රමය තුළින් කවදාවත් සැරසුම නෙමෙයි හම්බ වෙන්නේ. එකක් පන්නහන්න ඊට වඩා නරක එකක් ගත්තොත්. නරකයකට ගෝචර වෙන්නවා. ඒකෙන් යන්න වෙනවා ඊට පස්සේ.

이제 이것을 어떻게 쫓아낼까요? 쫓아내려고 그보다 더 센 놈을 들이면, 그다음에는 그놈도 집을 차지해 버릴 수 있습니다. 그런 방식으로는 결코 마음의 쉼을 얻지 못합니다. 하나를 쫓으려고 그보다 더 나쁜 것을 들이면, 더 나쁜 것의 먹잇감이 됩니다. 그다음엔 그것을 따라 끌려가야 합니다.

ඔය නිතරම කට්ටාකම් කර ඉන්න ගෙවල් වල එදෙන්න කරදර වැද්ගි. තිබිච්ච කරදරය ඇති කරගන්න. ඊට වඩා බලවත් සෞදෙනෙක් ගෙන් ගන්නවා. එයාගෙන් ඒ වැඩ ගන්නවා. ඊට පස්සේ එයාගේ විචරියාව එතන බලපාන්න පටන් ගන්නවා. සැනසුමක් නෙමෙයි ලැබුනේ. පොඩි නරකක් අයින් කරන්න ගත්ත එක ලොකු නරකක් කරන්න පටන් ගත්තා. ඉතින් ඒ ක්‍රමය කවදාවත් සැනසුම්

늘 kaṭṭadiya(굿쟁이)의 굿을 벌이는 집에서는 말썽이 갑절로 늘어납니다. 있던 말썽을 없애려고 그보다 더 센 자를 불러들여 그에게 일을 시킵니다. 그다음에는 그의 행실이 거기에 미치기 시작합니다. 얻은 것은 마음의 쉼이 아니었습니다. 작은 나쁨 하나를 없애려고 들인 것이 큰 나쁨을 저지르기 시작했습니다.

ගත්තා. ඉතින් ඒ ක්‍රමය කවදාවත් සැනසුම් මගක් වෙන්නේ ආර්ය මාර්ගය තුළ හැබැයි හරි

그러니 그 방식은 결코 마음의 쉼에 이르는 길이 되지 못합니다. 그 길은 ariya magga 안에 있습니다.

මගක් වෙන්නේ ආර්ය මාර්ගය තුළ හැබැයි හරි අමාරුයි. අරක කරන්නේ ඕන කුණුගොඩක වහලේවි ඒක ලැඟ ලැඟා ඉන්න ගමන් කොරණ වැඩ ඒවා.

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

ඉතින් මිනිස්සුන්ට ඕනප තියෙන්න තමන් කරන ගුණ ජරාව වැඩ එහෙම කර කර ඉන්න ගමන්. සැනසුමකුත් බලාපොරොත්තු වෙනවා. ඒකට ක්‍රමයක් බලාගෙන තමයි කට්ටාණි වාර්ග වලින් ඒබල් දුක ක්‍රම වලින් ඒවා ඇරගන්න යන්නේ.

그래서 사람들은 제가 하는 지저분한 짓들을 계속하면서도 마음의 쉼을 바랍니다. 그러려고 방법을 찾아 kaṭṭadiya의 굿 같은 것으로 그것들을 떼어 내러 가는 것입니다.

ගියාට පස්සේ මොකද වෙන්නේ ඒ පුද්ගලයට ඊට වඩා කරදරයක් මුහුණ දෙන්න එනවා අර කරදරය අහක් කරනකොට ආර්ය මාර්ගය අනුගමනය කරනකොට අපිට සිද්ධ වෙනවා අලෝභ අද්දේශ අමෝහ වෙන්න ලෝභ ද්වේශ මෝහ ගුණගොට අත්හැරෙන්න. හැබැයි ඒකත් අර ගත්තොත් අනත්ත සංසාරය තිබෙන දුක් දෙනුත් නිදහස් වෙලවත් දිනවා පරලොවත්.

가고 나면 어떻게 될까요? 그 사람에게 그보다 더 큰 말썽이 닥쳐옵니다. 그 말썽을 ariya magga를 따라 없애려 하면, 우리는 alobha, adosa, amoha를 지녀야 하고 lobha, dosa, moha의 성품을 버려야 합니다. 그러나 그것을 받아들이면 끝없는 saṃsāra의 괴로움에서 벗어나 이 세상도 저세상도 이기게 됩니다.

ඉතින් ඒ ක්‍රමයම කවදා හරි අරගෙන දෙන්නවා මිසාර්කම ක්‍රමය ඒකයි. බුදුන් ඇසුරු කොළොව දිනුවෝ මිස පැරදුරුවෝ නැත. ඇසුරු කොළව පැරදුරව මිස දිරුව නැත කියලා අපෙන් පැරණි කතාවක් තියෙනවා. මේ ඕකේ අපි දකින්න ඕනේ අද

그러니 언젠가는 바로 그 방식을 받아들여야 합니다. 바른 방식은 그것입니다. 'Buddha를 가까이한 이들은 이겼을 뿐 진 이가 없고, asura를 가까이한 이들은 졌을 뿐 이긴 이가 없다'는 옛말이 우리에게 있습니다.

කතාවක් තියෙනවා. මේ ඕකේ අපි දකින්න ඕනේ අද දවසේ කාල සීමක් ඉවරයි ත ප්‍රශ්න කීහිපයක් තියෙනවා. නැවතත් අපි අවස්ථාවක ඒ වගේ විතඳා ගමු සෑම සියලු දෙනාට යහපත්

우리는 여기서 이것을 보아야 합니다. 오늘은 주어진 때가 다 되었습니다. 물음이 몇 가지 더 있으니, 다음 기회에 다시 그런 것들을 풀어 보도록 합시다. 모든 이에게 좋은 일이 있기를 바랍니다.

번역 고르기