상을 부수면 pāpa인가?
පිලිම විනාශ කිරිම පවක්ද?
අද අපිට ප්‍රශ කීහිපයක් ලැබිලා තියෙනවා.
오늘 우리에게 물음이 몇 가지 들어왔습니다.
අපි ඒවා එතින් එක අරගෙන අර්ථ අර්ථව විග්රහ කරන්න බලාපොරොත්තු වෙමු.
그것들을 하나씩 들어 그 뜻을 풀어 보고자 합니다.
මේක ප්‍රශ්නයක් තියෙනවා අන්‍ය ආගමිතයේ බුදු පිළිමයක් විනාශ කිරීමෙන් ඔහුට පාපයක් සිදු වෙනවද? වේනම් නොවේනම් මේ දෙකම විග්රහ කරලා දෙන්න කියලා කියනවා. එහෙමෙන්ම අන්‍ය ආගමික
이런 물음이 있습니다. 다른 종교를 믿는 사람이 Buddha 상을 부수면 그에게 pāpa가 생기는가? 생긴다면, 또 생기지 않는다면, 그 둘을 모두 풀어 달라는 것입니다.
කියනවා. එහෙමෙන්ම අන්‍ය ආගමික අ ශාස් වරයෙකුගේ ප්‍රතිමාවක් බෞද්ධයෙක් විසින් විනාශ කළොත් ඒ පුද්ගලයාට පාපයක් සිදු වෙනවද? වෙනවා නම් නොවෙනවා නම් ඒකත් හේතුව විග්රහ කරන්න කියලාම ඉල්ලීමක් කරනවා.
마찬가지로, 다른 종교의 스승의 상을 Buddha를 따르는 사람이 부수면 그 사람에게 pāpa가 생기는가? 생긴다면, 또 생기지 않는다면, 그 까닭도 풀어 달라고 청하고 있습니다.
මෙතනින් අපි දැනගන්න ඕනේ මෙන්න මෙහෙම දෙයක් තියෙනවා.
여기서 우리가 알아야 할 것이 이렇게 있습니다.
අ යමසක් ප්‍රකරණයේ තියෙන අභිධර්ම පොතේ විග්‍රහයක් කරනවා
음, Yamaka pakaraṇa에 있는 Abhidhamma 책에서 이렇게 풀이합니다.
කාය කාය සංඛාර වේද කාය සංඛාර කාය වේද කාය කාය සංඛාර වේ කාය නොවේ. කාය සංඛාර කාය සංඛාර එතකොට කාය සංඛාර කාය වේ කාය සංඛාර වේ කාය නොවේ.
kāya는 kāya-saṅkhāra인가, kāya-saṅkhāra는 kāya인가? kāya는 kāya이지 kāya-saṅkhāra가 아니다. kāya-saṅkhāra는 kāya-saṅkhāra이지 kāya가 아니다.
වචි වචී සංඛාර වේද වචී සංඛාර වචීද වච වචීේ වචී සංඛාර නොවේ. වචී සංඛාර වචී සංඛාර වේ වචී නොවේ.
vacī는 vacī-saṅkhāra인가, vacī-saṅkhāra는 vacī인가? vacī는 vacī이지 vacī-saṅkhāra가 아니다. vacī-saṅkhāra는 vacī-saṅkhāra이지 vacī가 아니다.
මනෝ මනෝ සංඛාර වේද මනෝ සංඛාර මනෝ වේද මනෝ මනෝ වේද මනෝ සංඛාර නොවේද මනෝ සංඛාර මනෝ සංඛාර වේ මනෝ නොවේ.
mano는 mano-saṅkhāra인가, mano-saṅkhāra는 mano인가? mano는 mano이지 mano-saṅkhāra가 아니다. mano-saṅkhāra는 mano-saṅkhāra이지 mano가 아니다.
දැන් කාය වචී මනෝ කිව්වේ මොකක්ද? දිවිධි ක්‍රියාව වදන් කියන තුනේ.
그러면 kāya, vacī, mano라고 한 것은 무엇인가? 생각, 행동, 말 이 셋입니다.
කාය කිව්වේ ක්රියාවලෝල වචය කිව්වේ වචන වල
kāya는 행동을, vacī는 말을 가리킵니다.
එතකොට මනෝ කිව්වේ අපි මෙතන මනසට අපේ වේදනා සංඥාවන්ට තමයි මනෝසංකාර කියන්නේ. එතකොට මනෝ අපි හිතන හිරිවලට
그리고 mano라고 할 때, 여기서는 마음에 있는 우리의 vedanā와 saññā를 mano-saṅkhāra라고 합니다. 그러니 mano는 우리가 생각하는 것들을 가리킵니다.
එතකොට මේ දෙකේදී කාය සංඛාර වාක්‍ය සංඛාර මනෝ සංඛාර කියන යමක් ගොඩනැගුණන නම් අන්න ඒක තමයි මේ පින්ව දෙකට වෙන් වෙන්නේ.
그런데 이 가운데서 kāya-saṅkhāra, vacī-saṅkhāra, mano-saṅkhāra라는 것이 쌓인다면, 바로 그것이 puñña와 pāpa 둘로 갈라지는 것입니다.
පුඤ්ඤාභි සංඛාර කියන පින්වලට එනවාඒ අඤ්ඤාභිසංඛාර පව්වලට හිටියෙනවා. ඒකට සංඛාර සතු ක්‍රියාවලියක් මිසක් සිතුවිල්ල, ක්‍රියාව වචනය කියන මේ තුන සතුනේ.
puññābhisaṅkhāra는 puñña로 가고, apuññābhisaṅkhāra는 pāpa로 떨어집니다. 그것은 saṅkhāra에 속한 과정이지, 생각·행동·말이라는 이 셋 자체에 속한 것이 아닙니다.
මේක ගැඹුරෙන් තෝරගන්න ඕන දෙයක්.
이것은 깊이 가려내야 할 일입니다.
දැන් කෙනෙක් ක්‍රියාවක් කරනවා. අපි අහනවා ඒ ක්‍රියාව පවුද පින්ද කියලා.
이제 누군가 어떤 행동을 합니다. 우리는 그 행동이 pāpa인가 puñña인가 하고 묻습니다.
දැන් ක්‍රියාව පවුදින්ද කියලා අහන එකට උත්තරයක් දෙන්න බැ.
그런데 행동이 pāpa인지 puñña인지 묻는 데에는 답을 줄 수 없습니다.
ඒ ක්‍රියාව තුළින් යම් සංඛාරයක් ගොඩනැගෙන ක්‍රියාවක් නම්. අන්න ඒ සංඛාරයක් ගොඩනැගෙන ක්රියාවලකින් තමයි ඒක පින් හෝ පව් හෝ දෙකට වැටෙන්නේ.
그 행동을 통해 어떤 saṅkhāra가 쌓이는 행동이라면, 바로 그 saṅkhāra가 쌓이는 과정을 통해서 그것이 puñña나 pāpa 둘 가운데 하나로 떨어지는 것입니다.
දැන් පුණ්‍ය පාප පරිහීනාසය කියන පින්පව් දෙකම බහග අරිහතුන් වහන්සේ කතා කරනවා. ක්‍රියා කරනවා.
puñña와 pāpa를 모두 버린(puññapāpapahīna) arahant께서도 말씀하시고 행동하십니다.
උන්වහන්සේ ධර්ම දේශනා කරනවා. උන්වහන්සේ පිණ්ඩපාත වඩිනවා. උන්වහන්සේ තමන්ගේ ශරීරය කෘත්තියන් සියල්ල සිද්ධ කරනවා. ක්‍රියා කලාපයක්ම සිද්ධ වෙනවා. කතාවක් සිද්ධ වෙනවා. උන්වහන්සේට සිතුිවිලිත් පහළ වෙනවා.
그분은 dhamma를 설하시고, piṇḍapāta를 나가시고, 몸을 돌보는 일을 모두 하십니다. 온갖 행동이 일어나고, 말이 일어나고, 그분께 생각도 떠오릅니다.
හැබැයි උන්වහන්සේට පුඤ්ඤාභි සංඛාරක් නෑහැ, අඤ්ඤාභි සංඛාරක් නෑහ ආනිජ්ජාධි සංඛාර කියන කොටසක් නැ.
그러나 그분께는 puññābhisaṅkhāra도 없고, apuññābhisaṅkhāra도 없고, āneñjābhisaṅkhāra라는 부분도 없습니다.
ඔය තුනම විඳයි
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
කතාව නිදහස් වුනෙත් නැහ. ක්‍රියාවක් තියෙනවා, කතාවක් තියෙනවා හිතෙනුත් තියෙනවා. දැන් මෙතනින් පැහැදිලිව පේනවා සංඛාර කියන කොටස වෙනයි. සිතුවිලි ක්‍රියා වෙනයි.
그렇다고 말이 사라진 것도 아닙니다. 행동이 있고, 말이 있고, 생각도 있습니다. 여기서 분명히 보이듯 saṅkhāra라는 부분은 따로이고, 생각과 행동은 따로입니다.
එහෙම ටිකක් ගැඹුරට අරගත්ත ක මෙතන විස්තර කරන්න දැන් මෙතනින් අහන්න නෙමෙ ක්‍රියාවක්.
이렇게 조금 깊이 들어가 설명했는데, 여기서 묻는 것은 행동 일반이 아닙니다.
ප්‍රතිමාවක් කැඩීම ගැනයි මේ අහන්නේ. ප්‍රතිමාවක් හැඩුවොත් පින්ද පවුද කිව්වේ.
상을 부수는 일에 대해 묻는 것입니다. 상을 부수면 puñña인가 pāpa인가 하는 것입니다.
දැන් මෙතන්දි අපි දකින්න ඕනේ අවිජ්ජා පච්චයා සංඛාරා කියලා මේවා අපි විග්රහ කරලා තියෙනවා ඉස්සෙල්ලා හොඳට පැහැදිලිව
여기서 우리는 'avijjāpaccayā saṅkhārā'를 보아야 합니다. 이것은 앞서 아주 분명하게 풀어 둔 바 있습니다.
අවිද්‍යා පත්තයෙන් සංඛාර වේත්ත කතමා අවිද්‍යා පච්චයා සංඛාරා එහි අවිද්‍යා පත්තයෙන් සංඛාර වෙනවා කියන්නේ මොකක්ද
'katamā avijjāpaccayā saṅkhārā' — avijjā를 조건으로 saṅkhāra가 생긴다는 것은 무엇인가?
පුඤ්ඤාභි සංඛාරා අපඤ්ඤාභි සංඛාරා ආනිජ්ජාභි සංඛාරා අයං උච්චති අවිජ්යා පටච්චයා සංඛාර දැන් මේ විග්රහ කරලා තියෙන්නේ. අවිද්‍යා ප්‍රත්‍ය සංඛාර වෙනවා කියන්නේ මොනවද තියෙනකොට
'puññābhisaṅkhārā, apuññābhisaṅkhārā, āneñjābhisaṅkhārā — ayaṃ vuccati avijjāpaccayā saṅkhārā'라고 풀이되어 있습니다. avijjā를 조건으로 saṅkhāra가 생긴다는 것은 무엇이 있을 때인가 하는 것입니다.
ඉතින් අවිද්‍යාව යම් තැනක නැත්නම් සංඛාර නිරෝධයි.
그러니 어디든 avijjā가 없으면 saṅkhāra는 그칩니다(nirodha).
අවිද්යායත් වේය වශේෂ විරාග නිරෝධා සංඛාරට නිරෝධ දැන් නිරෝධ වුනේ මොනාද? පුඤ්ඤාභි සංඛාරක් නිරෝධයි, අඤ්ඤාභි සංඛාරක් නිරෝධයි. ආනිජාභි සංඛාරක් නිරෝධයි.
'avijjāya tveva asesavirāganirodhā saṅkhāranirodho.' 그러면 무엇이 그쳤는가? puññābhisaṅkhāra가 그치고, apuññābhisaṅkhāra가 그치고, āneñjābhisaṅkhāra가 그쳤습니다.
හැබැ පින්පව් සහ ආනිජාභි සංඛාර කියන්නේ විපාක. එහෙම නැත්නම් අරූපාවචර ලෝකය ඉපදින්න හේතු වෙන කර්මයක්.
puñña와 pāpa는 vipāka를 낳는 것이고, āneñjābhisaṅkhāra는 arūpāvacara 세계에 태어나게 하는 kamma입니다.
මේ තුනම නිරෝධයි අරිහතුන් වහන්සේට. හැබැයි සිතුවිලි තියෙනවා. ක්‍රියාවක් තියෙනවා කතාවක් තියෙනවා. එහෙනම් සිතුවිලි ක්‍රියා කියන මේ තුන මේ සංඛාරයක් ගොන්නනැළගෙන්න හේතු වෙන්නේ මොකක්ද? මේ පාත පුඤ්ඤා
arahant께는 이 셋이 모두 그쳤습니다. 그러나 생각이 있고, 행동이 있고, 말이 있습니다. 그렇다면 생각·행동·말이라는 이 셋이 saṅkhāra로 쌓이게 하는 원인은 무엇인가?
අවිද්‍යාව මුල් වුනොත් අන්න අවිද්‍යාව මුල් වෙලා හටගත්තා නම් තමයි ඒ සිතුවිල්ලක් සමග අවිද්‍යාව යෙදුනොත් අවිද්‍යාව සහගත වුනොත් ඒ සිතුවිල්ල හෝ ක්‍රියාව කතාව අන්න එතන මේ සංඛාරයක් පින් හෝ පව් විදෙන්න සිද්ධ වෙනවා.
avijjā가 뿌리가 되면 그렇습니다. avijjā를 뿌리로 하여 일어났다면, 어떤 생각에 avijjā가 함께하여 avijjā에 물든다면, 그 생각이나 행동이나 말이 바로 그 자리에서 saṅkhāra, 곧 puñña나 pāpa로 맺히게 됩니다.
මේ අවිද්‍යාව මුල් වෙලා කරන කටයුත්තක් නම් අවිද්‍යාව කොහොම දැනගන්නේ?
avijjā를 뿌리로 하는 일이라면, avijjā는 어떻게 알아봅니까?
ගැඹුරෙන්ම විග්රහ වෙනකොට දුක්ඛේ අඥාණං දුක්ඛ සමුදේ අඥාණං, දුක්ඛ නිරෝධයේ අඥාණං දුක්ඛ නිරෝධගාමිණීනී පටිපදාය අඥාණං අයං උච්චති අවිද්‍යා
가장 깊이 풀이하면 이렇습니다. 'dukkhe aññāṇaṃ, dukkhasamudaye aññāṇaṃ, dukkhanirodhe aññāṇaṃ, dukkhanirodhagāminiyā paṭipadāya aññāṇaṃ — ayaṃ vuccati avijjā.'
දුක පිළිබඳ නොදැනීම දුකට හේතුව පිළිබඳ නොදැනීම දුක්ඛ නිරෝධය නොදැනීම දුක්ඛ නිරෝධයට මාර්ගය නොදැනීම අවිද්‍යාව
dukkha를 모름, dukkha의 원인을 모름, dukkha의 그침을 모름, dukkha의 그침에 이르는 길을 모름, 이것이 avijjā입니다.
ඕක තමයි අවිද්‍යාව කියන මුලම කපලා යන්න ඔතන
바로 거기서 avijjā라는 뿌리를 잘라 내야 합니다.
දුක පිළිබඳ දන්නවා නම් දුකට හේතු පිළිබඳ දන්නවා නම් දුක්ඛ නිරෝධය දන්නවා නම් දුක්ඛ නිරෝධ ප්‍රතිපදාව දන්නවා නම් එතන එතන පටන් වෙන අවිද්‍යාවක් කැපෙන්න පටන් ගන්නවා.
dukkha를 알고, dukkha의 원인을 알고, dukkha의 그침을 알고, dukkha의 그침에 이르는 길을 안다면, 그때부터 avijjā가 잘려 나가기 시작합니다.
දුක පිරිසිද දැනගත්තා නම්, දුකට හේතුව දුරු කළා නම් දුක්ඛ නිරෝධය ප්රත්යක්ෂ කළා නම්, මාගය වඩලා ඉවරනවා. අවිද්‍යාව නිරෝධ කරලා ඉවරයි.
dukkha를 온전히 알았고, dukkha의 원인을 버렸고, dukkha의 그침을 몸소 깨달았고, 길을 다 닦았다면, avijjā는 완전히 그친 것입니다.
දැන් දැනගත්ත තැන පටන් අවිද්‍යාව නිරෝධ කරන්න පටන් ගනවා.
알게 된 그 자리에서부터 avijjā를 그치게 하기 시작합니다.
දුක පිරිසිඳ දැනගත යුතුයි. දුකට හේතුව දුරු කළ යුතුයි. දුක නිරෝධ දුක නිරෝධය ප්රත්යක් අසා කළ යුතුයි. මාර්ගය වැඩිය යුතුයි කියලා මේ දුක දැනගත්තා දුකට හේතුව දැනගත්තා දුක්ඛ නිරෝධය දැනගත්ත දුක්ඛ නිරෝධ මාර්ගය දැනගත්ත කෙනාට ඔන්න ඔය අදහස එනවා. දුක
dukkha는 온전히 알아야 하고, dukkha의 원인은 버려야 하고, dukkha의 그침은 몸소 깨달아야 하고, 길은 닦아야 한다 — dukkha를 알고, 그 원인을 알고, 그침을 알고, 그침에 이르는 길을 안 사람에게 바로 이런 생각이 듭니다.
දැනගත්ත කෙනාට ඔන්න ඔය අදහස එනවා. දුක දැනගත්තට පස්සේ නිකන් ඉන්න බැහ. මම දැනගත්තට දුකෙන් මිදිලා නැ තවන් දුකෙන් මිදෙන්නේ දුක පිරිසිද දැනගන්න ඕනේ.
dukkha를 알고 나서는 가만히 있을 수 없습니다. 내가 알았다고 해서 dukkha에서 벗어난 것은 아직 아니다. dukkha에서 벗어나려면 dukkha를 온전히 알아야 한다.
කොටසක් තියෙනවා. ඒක දැනගෙන ගන්න ඕනේ. ඔබට ක්රියාකලාපියක් ඉතුරු වෙන බව ධර්ම. අන්න ඒ ක්‍රියාකලාපය තමයි ආර්ය අෂ්ඨාංගික මාර්ගය වැඩීමෙන් දුක පිරිසිඳගෙන දුක සමුදය සහ දුකට හේතු වන තෘෂ්ණාව දුරු කරලා ඒ සඳහා තිබෙන්නා වූ මේ දුක්ඛ නිරෝධය ප්රත්යක්ෂ කරලා මාර්ගය වැරලා ඉවරයි කියන එක දැනගත්තම තමයි කළ යුතු සියල්ලන කරලා ඉවරයි බ්‍රහ්මචරියාව පූර්ණය කරලා මින්තු කරන්න දෙයක් නෑහැ කියලා දැනගත්තා කියලා උන්වහන්සේ අයිහත් ඵලය බුදුරජාණන් වහන්සේ ඉදිරිය පහ ප්‍රකාශ කරලා තියෙන්න.
아직 남은 부분이 있습니다. 그것을 알아야 합니다. 해야 할 일이 남아 있다는 것이 dhamma입니다. 그 해야 할 일이란, ariya aṭṭhaṅgika magga를 닦아 dukkha를 온전히 알고, samudaya 곧 dukkha의 원인인 taṇhā를 버리고, 그 너머에 있는 dukkha의 그침을 몸소 깨닫고, 길을 다 닦았음을 아는 것입니다. 그렇게 알았을 때 '해야 할 일을 다 했고, 깨끗한 삶을 다 채웠으며, 이제 더 할 일이 없다'고 알았다며, 그분들은 arahant의 열매를 Buddha 앞에서 밝혔습니다.
එතකම කළ යුතු අයලා කරලා ඉවරෙන්නේ නෑ දැනගත්ත.
그때까지는 해야 할 일을 다 했다는 것을 알지 못합니다.
දැනගැනීම තමයි ආර්යාලයක මාගධී පූර්ණය කර ගැනීමේ ආරම්භ වෙන්නේ.
아는 것이 바로 ariya magga를 채우는 일의 시작입니다.
දුක පිරිසිදු දැනගත්තා සමුදය දුරු කළා, නිරෝධය ප්රත්යක්ෂ කළා මාගය වැඩුවා කියන තෙන්ට ආවට පස්සේ ආර්ය අෂ්ඨාංගික මාර්ගය පූර්ණය කරලා අවසානයි කියලා දැනගන්න. එදාට
dukkha를 온전히 알았고, samudaya를 버렸고, nirodha를 몸소 깨달았고, magga를 닦았다는 자리에 이른 뒤에야 ariya aṭṭhaṅgika magga를 다 채워 마쳤다고 알게 됩니다.
පූර්ණය කරලා අවසානයි කියලා දැනගන්න. එදාට පුඤ්ඤාභි සංඛාරත් අවසානයි, අපුඤ්ඤාභි සංඛාරත් අවසානයි ආනිජ්ජාභි සංඛාරත් අවසානයි සංඛාර නිරෝධයි. සංඛාර නිරෝධන විඤ්ඤා නිරෝධයි එහෙනම් නාම රූප සරලායත් ස්පර්ශ වේදනා තණ්හා උපාදාන බව භව ජාත්ති රා මරණ ඔක්කොම නිරෝධයි. කරලා ඉවරයි.
그날에는 puññābhisaṅkhāra도 끝나고, apuññābhisaṅkhāra도 끝나고, āneñjābhisaṅkhāra도 끝나 saṅkhāra가 그칩니다. saṅkhāra가 그치면 viññāṇa가 그치고, 그러면 nāmarūpa, saḷāyatana, phassa, vedanā, taṇhā, upādāna, bhava, jāti, jarāmaraṇa가 모두 그칩니다. 다 마친 것입니다.
මෙන්න මේක දන්නේ නැති පෘථග්ජන පුද්ගලයෙක් යම්කිසි කටයුත්තක් කරනකොට එක්කෝ ඇලීමෙන්, එක්කෝ ගැටීමෙන්, එක්කෝ මුලාවෙන් යුත්තවය ඒක කරා.
바로 이것을 모르는 puthujjana는 어떤 일을 할 때 집착으로든, 성냄으로든, 어리석음으로든 그 일을 합니다.
චතුරාර්ය සත්‍ය නොදැනීමෙන් කරන්නා වූ වැඩපිල්ලක් ඇට නම් පුද්ගලයෙක්.
네 가지 ariya sacca를 모르는 채로 일을 하는 사람이라면 그렇습니다.
ඒකෝ ඇලීම නිසා කරනවා. ඒකෝ ගැටීම මුල් කරගෙන කරනවා. ඒම් මොලාව මුල් කරගෙන කරනවා.
집착 때문에 하거나, 성냄을 뿌리로 하거나, 어리석음을 뿌리로 하여 합니다.
ඒ පුද්ගලයාගේ සිතුවිලි ක්‍රියාව දන්න අවිද්‍යා සහගතත්
그 사람의 생각과 행동과 말은 avijjā에 물들어 있습니다.
ඒ නිසා ඔහුට එක්කෝ පින් ලැබෙනවා එක්කෝ පව් ලැබෙනවා. එක්කෝ අර ආනිජ්ජාභි සංඛාර කියන කොටසෙන් ඔය සංඛාර තුන එකක් හැදෙනවා.
그래서 그에게는 puñña가 생기거나 pāpa가 생기거나, 아니면 저 āneñjābhisaṅkhāra 쪽으로, 이 세 가지 saṅkhāra 가운데 하나가 만들어집니다.
මෙන්න මේකයි කියලා තියෙන්නේ වෙනස.
바로 이것이 말해 둔 차이입니다.
ඉතින් මේ පිළිමයක් විනාශ කරනකොට බුදු දහ බෞද්ධ පිළිමයක් හෝ වේවා. මොනවා කියන එකක් හෝ වේවා හිතන බුදුහාමුදුරුව නැ තමයි. ගල් මැටි ගරු ලදියේ තියෙන්න පුළුවන්. ගලි කරපු නම් ගල් තියෙන්න පුළුවන්.
그러면 상을 부술 때, Buddha의 상이든 다른 무엇의 상이든, 거기에 생각하는 Buddha가 계신 것은 아닙니다. 돌이나 흙 같은 것이 있을 수 있습니다. 돌로 만들었다면 돌이 있을 뿐입니다.
හැබැයි ඒක ගලක්නේ කොහොද පවති සිද්ධය වෙන්න කිව්වොත් එහෙම අනිත් ආය තර්කයක් ගේන්න පුළුවන් ශරීරයේ තියෙන්නේ සතර මහාභූතෙන ශරීරය තියන කතුහම මොකද පව්සිද්ධයෙන්න කියලා අහන්න පුළුවන් . ආපෝ ධාතුවයි, තේජෝ ධාතුවයි, වායෝ ධාතුවයි පඨවි ධාතුවයිනේ හරියරයේ තියෙන්නේ. ධාතු හතරට මේ විනාශයක් කරපුනාම කොහොමද පව් සිද්ධ වෙෙන කියලා ඔය තර්ය එතෙන් ගිහිලක්.
그런데 '그건 돌일 뿐인데 어떻게 pāpa가 생기나'라고 한다면, 또 다른 논리를 들 수도 있습니다. 몸에 있는 것은 네 가지 큰 요소(mahābhūta)인데, 몸을 쳤다고 왜 pāpa가 생기느냐고 물을 수 있습니다. 몸에 있는 것은 āpo dhātu, tejo dhātu, vāyo dhātu, pathavī dhātu 아닙니까. 이 네 dhātu를 부순다고 어떻게 pāpa가 생기느냐고, 그 논리는 그쪽으로 흘러갑니다.
ගලක් හින්දා පව සිද්ධ වෙන්නේ නැහැ. පවසිදෙන්නේ කොද ගලක්නේ කැඩි කියලා එනම් ඒ ටික වනින් ගත්තොත්. එහෙනම් මා තාපෝ ධාතුවයි මේ විවි විසි කළේ තේජෝ ධාතුවයි වාය ධාතුව පතිවිධාය එකතු වෙලා හිටින් ගලවලා විසි කරලා පැත්තකට කෑල්ලක් කියලා කිව්වහම ඒකෙන් පවසින් දෙන්නේ කො ඔය තරකය දරන්නත් පුළුවන්.
돌 때문에 pāpa가 생기는 것은 아닙니다. '그건 돌이 깨진 것뿐인데 어디서 pāpa가 생기나'라는 쪽으로 받아들인다면, '나는 그저 āpo dhātu, tejo dhātu, vāyo dhātu, pathavī dhātu가 모여 있던 것을 떼어 한 조각을 옆으로 던졌을 뿐인데 거기서 어떻게 pāpa가 생기나'라는 논리도 펼 수 있습니다.
එහෙනම් මෙතන්දිටදි අපි දැනගන්න ඕනේ ලෝභයෙන්, ද්වේශයෙන්, මෝහයෙන් නැහනම් රාගයෙන්, ද්වේශයෙන්, මෝහයෙන් යුතු යම් කටයුත්තක් කරනකොට ඒ කරන කටයුත්ත රාග සහගතායි එක්කෝ ද්වේශ සහගතා එක්කෝ මෝහ සහගතයි. යම් තරමට කාග සහගත හෝ නැත්නම් ලෝභ, ද්වේශ, මෝහ ආදී එකතු වුණානම් ඒ අනුකූලයි සංඛාරය උඩනැගෙන්නේ.
그러니 여기서 우리가 알아야 할 것은 이것입니다. lobha, dosa, moha, 또는 rāga, dosa, moha를 지닌 채 어떤 일을 할 때, 그 일은 rāga에 물들었거나 dosa에 물들었거나 moha에 물든 것입니다. rāga나 lobha, dosa, moha가 얼마만큼 함께했느냐에 따라 그만큼 saṅkhāra가 쌓입니다.
එහෙනම් පිළිමයක් අනකොට මොකටද කරන්නේ හේතුව මොකක්ද එයා ඒක බලන්න ඕනේ. ක්‍රියාව නෙමෙයි බලන්නේ කන්න හේතුව
그러니 상을 부술 때 무엇 때문에 하는지, 까닭이 무엇인지를 보아야 합니다. 보아야 할 것은 행동이 아니라 그 까닭입니다.
අනේ හේතුව බලනකොට එතන්දි පේන්න පුළුවන්.
까닭을 살펴보면 거기서 드러날 수 있습니다.
මේ ප්රතිමාවලා දැම්මේ බුදු දහම කියන එකේ උන්ට පාරක් වදින්න. උන්ටවන්තවන්ත කරන උපක්‍රමයක් වශයෙන් අර පින්න පුළුවන්.
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
එකො මට පෙන්නන්න එබැහැ බුදු දහම කියන සංකේත මාතෘයක්.
'Buddha의 가르침이라는 상징은 내 눈에 보이는 것도 싫다.'
මට බුදු දහම ඒ තරම් එපාවිච්චි එකක්. ඕක ලෝකෙට අපරාධයක්. ඔහොම දෘෂ්ටියක් අරගෙන ඔය දෘෂ්ටිය මුල් කරගෙන කතන්න පුළුවන්. අර මහා පාපයක් කරගන්නවා. මොකද දෘෂ්ටිය නිසා. පිළිමට පතින හින්දා එහෙම නෙමෙයි.
'Buddha의 가르침은 나에게 그만큼 싫은 것이다. 그건 세상에 대한 죄악이다.' 이런 diṭṭhi를 품고 그 diṭṭhi를 뿌리로 하여 부술 수 있습니다. 그러면 큰 pāpa를 짓습니다. 왜냐하면 diṭṭhi 때문이지, 상을 쳤기 때문이 아닙니다.
අන්‍යාගමික කියව ඒගොල්ලන්ගේ ප්‍රතිමාව තියෙනවා. යම්කිසි කෙනෙක් ඕක හලනවා.
다른 종교라고 합시다. 그들의 상이 있습니다. 누군가 그것을 쓰러뜨립니다.
මට පෙන්නන්න එගම ඕකට හොඳ පහරක් ගහනවා. ඕක අදහනටත් පහරක් ගහනවා ම ඕක කල්ලා දානවා. කෙනෙක් අරන්න පුළුවන්. දැන් අපි අහනවා එතන්දි එයාට
'저건 보기도 싫다. 저것에 한 방 제대로 먹이자. 저걸 믿는 자들에게도 한 방 먹이자' 하며 그것을 부숴 버릴 수 있습니다.
පුළුවන්. දැන් අපි අහනවා එතන්දි එයාට මොකක්ද ආපු හිතෙබද හිතකින්ද කැඩුවේ?
그러면 우리는 묻습니다. 그때 그에게 어떤 마음이 일어났는가, 어떤 마음으로 부쉈는가?
එතනත් යම් ද්වේශ හිතක් මුරු කරගෙන කැඩුව නම් ද්වේශ සහගත පාපයක් එතනත් වෙනවා.
거기서도 성내는 마음을 품고 부쉈다면 거기서도 dosa에 물든 pāpa가 생깁니다.
අර ක්‍රියාව තුළ නෙමෙයි තියෙන්නේ පාපයෙන් අපේ හිත ඇතිවන ස්වභාවය අනු
pāpa는 그 행동 안에 있는 것이 아니라, 우리 마음이 일어나는 모습에 따라 있는 것입니다.
දැන් යම්කිසි දෙන එක පිළිමයක් තියෙනවා. ඒක හදලා තියෙන්නේ පිළිම දැන් ඕනකමක් තියෙනවා මිනිස්සුන හොඳ ලස්සන ලොකු පිළිමයක් හදලා ඒක ප්‍රතිසංස්කරණය කරන්න. දැන් ප්‍රතිසංස්කරණය කරන්න බලනකොට මේකේ තැන තැන කැඩි දා ඒක කුපුරලා තියෙන එකක්.
이제 어떤 상이 하나 있습니다. 사람들이 그것을 손보아 크고 아름다운 좋은 상으로 다시 만들고 싶어 합니다. 손보려고 살펴보니 곳곳이 깨지고 부스러져 있습니다.
දැන් මේ කුපකුරව පිළි ප්‍රතිසංස්කරණය කරන්න බැරි හින්දා මේක වෙනවා ප්‍රතිසංස්කරණය කරලා. දැන් එයාට චේතනාව මොකක්ද? ඒ චේතනා කලින ක්‍රියාවලිය සිද්ධ වුණේ දරුණ චේතනාවක් හෝ පාප චේතනාවකින් නෙමෙයි බොහොම වැදගත් චේතනාවක්. එහෙනම් එයාට කවදාත් ඒක ඒ පිළිම කැඩීමට ප්‍රශ්නයක් වෙන්නේ නැහ. ක්‍රියාවක් පිළිම කැඩීම සිද්ධ වුණා.
이 부스러진 상은 손볼 수가 없어서 새로 만들게 됩니다. 그러면 그의 cetanā는 무엇입니까? 그 일은 사납거나 pāpa스러운 cetanā가 아니라 아주 훌륭한 cetanā로 이루어졌습니다. 그렇다면 상을 부순 일이 그에게 문제가 될 일은 결코 없습니다. 상을 부수는 행동은 일어났지만 말입니다.
නමුත් එතන කඩලා තියෙන ප්‍රතිසංස්කරණය කරන්න කැඩිලා පුලා තියෙන පිළිමේ ඒක ගලව අහකින් තියලා වෙන එකක් කරන්නයි බලාපොරොත්තු වෙන බොහොම මිනිස්සුන් ශ්‍රද්ධාව භක්තිය ඇති වෙන්න ඒකට අශ කරන මගකට එහෙනම් ඔහුගේ බලාපොරොත්තුව යහපත් එකක්. ඒ යහපත් බලාපොරොත්තුවෙන් කරපු වැඩක් නිසා ඒකේ පාපයක් නෑහ. ක්රියාවනා පිලිම කැරීම සිද්ධ වුණා.
그러나 손보려다 깨지고 부서진 그 상을 떼어 한쪽에 두고 다른 상을 만들려는 것은, 많은 사람에게 saddhā와 bhatti가 일어나게 하고 그리로 이끌려는 길이니, 그의 바람은 좋은 것입니다. 그 좋은 바람으로 한 일이므로 거기에는 pāpa가 없습니다. 상을 부수는 행동은 일어났지만 말입니다.
ඒ වගේ දෙයක් වෙනවා.
그런 일도 있습니다.
අනික බුදුපියාණන් වහන්සේ කොතනකවත් ආගමකට පහර ගහලා තියෙන්නේ ඒක කඩාිදාළ නෙමෙයි. ඒක ඇත්ත පෙන්නලා දීලා.
게다가 Buddha께서는 어디에서도 다른 종교를 부숴서 친 것이 아니라, 참된 것을 보여 주어서 치셨습니다.
දැන් අල්ලපු වැඩේ නිගණ්ඨ ආරාමයක් තිබපිනා
바로 옆 울타리 너머에 Nigaṇṭha의 ārāma가 있었다고 합시다.
කෑ නිගන්ට ආරාමය කරන්න කාටවත් අනුන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ වේලු වරාමය එක පැත්ත ඌරුණු කොටුවොත් ඒක පන්න අනුන්නේ නෑ.
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
හැබැයි පොතල සද්දිරුරුවෝ ඇවිදිලා අහනවා මගෙන් මොනවද ඔබවහන්සේු සහ සිද්ධ වෙන්න තියෙන්නේ.
그런데 Kosala 왕 같은 이들이 와서 '제가 당신께 무엇을 해 드려야 합니까' 하고 묻습니다.
මොනසේ උදෙන්න උන්වහන්සේට උත්තර දෙන්න.
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
අර අල්ලපු වැටේ මහා කරදරයක් අරක ஊරු මර වර ඉන්නවා. ඕකට ගම් වරයක් දීලා හරි කමක් ඕක පැත්තට යවන්න කිවනාද යවන්න නැ සජුරුවන්ට යවන්න පුළුවන් මහාරාජයා යවන්න පුළුවන්. හැබැයි ඒකට අතහැරෙ. අර එහා පැත්තේ නිගන් කෑ ගහනවා මේක අර්ධයක් කොන්ද ඔතනින් පන්ලා දාන්න කියලා යවන්න පුළුවන් එහෙම එකක් කරන්න කියලා. හැබැයි බුදුරජාණන්
'저 옆 울타리 쪽이 큰 골칫거리입니다. 저기 시끄러운 자들이 있습니다. 저들에게 마을 하나를 주어서라도 저쪽으로 보내 주십시오' 하고 말할 수도 있었습니다. 왕에게 부탁할 수 있었고, 왕은 보낼 수 있었습니다. '저쪽에서 Nigaṇṭha들이 소리치니 거기서 쫓아내 주십시오' 하고 그런 일을 해 달라고 할 수도 있었습니다.
එහෙම එකක් කරන්න කියලා. හැබැයි බුදුරජාණන් වහන්සේ මෙන්න ඇත්ත. මෙන්න බොරුව. මෙන්න ඇත්ත. ඇත වෙන හැකියි. මෙන්න බොරුව බොරුව වෙන හැද මෙන්න මේ ප්‍රතිපත්තිය මේ ප්‍රතිපත්තිය මෙන්න මෙහෙම ඇත්ත වෙන්නේ. යහපත වෙන්නේ. මෙන්න මේ ප්‍රතිපත්තිය මේක මෙන්න මේ විදිහට අයහපතක් වෙන්නේ. විනාශයට හේතු වෙන්නේ. ඔය ටික කියාදුනා මිසක් ඕක දරාගෙන කෑ ගහක්කු අයට පහර ගහන්න ගියෙත් නැහ. ඒගොල්ලෝ විනාශ කරන්න ගියෙත් නැ.
그러나 Buddha께서는 '여기 참이 있다, 여기 거짓이 있다. 참은 이렇게 참이 되고, 거짓은 이렇게 거짓이 된다. 이 수행은 이렇게 참되고 좋은 것이 된다. 저 수행은 이렇게 해로움이 되고 무너짐의 원인이 된다'라고 그것만 가르쳐 주셨을 뿐, 그것을 붙들고 소리치는 이들을 치러 가지도 않으셨고 그들을 무너뜨리러 가지도 않으셨습니다.
එහෙනම් අන්‍යාගම් විනාශ කරනවා කියලා අද බලාපොරොත්තු වෙනක මේ විනාශයා බුදුරජාණන් වහන්සේ කරන්න අනුමත කරලත් නැහැ. එහෙම තික්රමයක් අරගෙනත්. හැබැයි එක දෙයක් පෙනවා. මෙන්න මේක මේ ආකාරයෙන් සත්‍යයි. හිතලා බලලා තේරුම් ගන්න. මෙන්න මේ හේතුරේ මේක අසත්‍යයයි.
그러니 오늘날 다른 종교를 무너뜨리겠다고 바라는 그런 파괴를 Buddha께서는 허락하신 적이 없고, 그런 방법을 쓰신 적도 없습니다. 다만 한 가지를 보여 주셨습니다. '이것은 이러한 방식으로 참되다. 생각해 보고 이해하라. 이런 까닭으로 이것은 참되지 않다.'
හිතලා බලලා මේක තේරුම් ගන්න
'생각해 보고 이것을 이해하라.'
අන්යාගම කැඩුවේ ඔහොමයි. පහර ගහලා නෙමෙයි. පුද්ගලයට පහර ගහලාත් නෙමෙයි. එහෙම සිද්ධ වුණෙත් නැ.
다른 종교를 무너뜨린 것은 그렇게 해서였습니다. 쳐서가 아니고, 사람을 쳐서도 아닙니다. 그런 일은 일어나지 않았습니다.
ඉතින් අපිත් දැනගන්න ඕනේ ආගමිකක් වශයෙන් පහර ගහන්න ගිහිල්ලා එතකොට මේ ගැටීමට අල්ලගෙන මේ ගැටීලා අපි පාපයක් කරගන්න ලෝභයෙන් ද්වේශය මෝහයෙන් කටයුතු නොකර යමක යථාර්ථය පෙන්නලා දැනගත්තා ප්‍රශ්න එකක්වත් නැහැ. කාටවත් පහළ ගහලා
그러니 우리도 알아야 합니다. 종교의 이름으로 치러 가서 부딪힘을 붙들고 부딪혀 pāpa를 짓지 말고, lobha·dosa·moha로 움직이지 말고, 어떤 것의 참모습을 보여 주어 알게 한다면 아무 문제도 없습니다. 누구를 치지 않고서 말입니다.
ඒ දේශනාව කරනකොටත් පෙලා තියෙනවා පුද්ගල ටික පහළ ගහන එක දේශකයාට ගැලපෙන්නේ නැහ. කර්ම කීපයක් පෙලා තියෙනවා දේශයකට මීටිය ගුණාංගන් පුද්ගලයෝ විවේචනයක් නොකිරීම මේකක්. ඒ අතරින් තියෙන එකක්.
설법할 때도 사람을 치는 것은 설법하는 이에게 어울리지 않는다고 밝혀져 있습니다. 설법하는 이가 갖출 몇 가지 덕목이 밝혀져 있는데, 사람을 비난하지 않는 것이 그 가운데 하나입니다.
ඒකේ තියෙන පුද්ගල විවේචනය නෙමෙයි කිව්ව ධර්මයක් තියෙනවා නම් මොනවා හරි ඒක ධර්මානුකූලද අධර්මානුකූලද කියලා හේතු පෙන්නන්න.
거기서 말하는 것은 사람을 비난하는 것이 아니라, 어떤 가르침이 있다면 그것이 dhamma에 맞는지 맞지 않는지 까닭을 보여 주는 것입니다.
එච්චරයි පෙන්නන්නේ. හැබැයි ඔය ටික පෙලා 62ක් මිත්‍යා දෘෂ්ටි ජය අරගෙන ඉතාම සුළු කාලයක් තුළ බුදු දහම පළවෙනි තෙන්නට ගත්තා.
보여 주신 것은 그것뿐입니다. 그러나 그것을 보여 주어 62가지 micchā diṭṭhi를 이기시고, 아주 짧은 시간 안에 Buddha의 가르침을 첫자리에 올려놓으셨습니다.
ඒ පළවෙනි තෙන්න ගන්න ලොව්තුරා බුදුරජාණන් වහන්සේ පහළවට දෙසටක් මිත්‍යා දෘෂ්ටිය වැළඳගත්ත පිරිසම හිටියා මිසක්. සම්මා දිට්ඨියට පත් වෙච්ච එක්කෙනෙක්වත් හිටිය. ආර්ය සම්මා දිට්ඨියට පත් වෙච්ච එක්කෙනි පත් එතන හිදිලා. ලෞකික සම්මා දිට්ඨිය
그 첫자리에 오르기 전, 세상을 넘어선 Buddha께서 나타나시기 전에는 62가지 micchā diṭṭhi를 붙든 사람들만 있었을 뿐, sammā diṭṭhi에 이른 사람은 한 사람도 없었습니다. ariya sammā diṭṭhi에 이른 사람은 한 사람도 거기 없었습니다.
පත් එතන හිදිලා. ලෞකික සම්මා දිට්ඨිය හිටපු අය ඉදිලා තියෙනවා. ආලාර කාලාං මුද්ධකාරං පුත්ත වගේයි ලෞකික සම්මා දිට්ඨියේ හිටියේ. දස වස්තුක මිත්‍යා දෘෂ්ටිය වෙන්වෙලා හිටියා. ඒක ලෝකේ කවදාක් තියෙන්නේ එකෙ.
세간의(lokiya) sammā diṭṭhi를 지닌 사람들은 있었습니다. Āḷāra Kālāma, Uddaka Rāmaputta 같은 이들이 lokiya sammā diṭṭhi에 있었습니다. 그들은 열 가지 바탕의 micchā diṭṭhi에서 벗어나 있었습니다. 그것은 세상에 언제나 있는 것입니다.
ඉරෙන්න අනික අය හිටියේ මොකෙලද? ඔය කියන්නේ
그러면 다른 사람들은 무엇에 머물러 있었습니까?
ඒ දස වස්තු සම්මා දිට්ඨියෙන් අරගත්තාද මූල දෘෂ්ටිය
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
එක්කෝ ශාස්ත දෘට්ඨිය එක්කෝ උච්චය දෘෂ්ටිය ඒ අදහසෙන් හිටියේ.
sassata diṭṭhi 아니면 uccheda diṭṭhi, 그런 생각으로 있었습니다.
ලෝකේ හොඳයි කියලා ලෝකේ ඇලෙෙන පැත්තේ හරි. අනික් කට්ටිය ලෝකේ ඔහ එකක් නෑහැ නැහ, මුකුත් නැහැ පින් පවියා දෙයක් නැහැ. මුකුත් නැහැ. මැරිලා උපදිනවා එහෙම එකකුත් නැහැ. ඔයිම ඉවරයි ඔක්කොම ඔය ආදි වශයෙන් දෘෂ්ටිය වල ඉතින් මේ ශාස්ත දෘෂ්ටියයි උච්චය දෘෂ්ටියයි කියන ප්‍රධාන දෘෂ්ටිය දෙක තමයි පින් කරන අය ඉන්නේ පව් කරන අය ඉන්නේ.
세상은 좋다며 세상에 달라붙는 쪽이 있고, 다른 무리는 '세상에는 아무것도 없다, puñña도 pāpa도 없다, 아무것도 없다, 죽어서 다시 태어나는 일도 없다, 이것으로 다 끝이다' 하는 식의 diṭṭhi에 있습니다. 이렇게 sassata diṭṭhi와 uccheda diṭṭhi라는 두 가지 큰 diṭṭhi 안에 puñña를 짓는 이들도 있고 pāpa를 짓는 이들도 있습니다.
ආර්යෝ ඉන්නේ මොකක්ද? ඔය දෘෂ්ට දෙකටම 62ක් මිත්‍යා දෘෂ්ට මිත්‍යා දෘෂ්ටිය බව දැනගෙනේ.
그러면 ariya들은 어디에 있습니까? 그 두 diṭṭhi, 62가지 micchā diṭṭhi가 모두 micchā diṭṭhi임을 알고서 있습니다.
එයින් අහරුණ චතුරාර්ය සම්මා දිට්ඨියක් ඇත්නම් ඒ චතුරාර්ය සම්මා දිට්ඨිය සම්මා දිට්ඨිය බව දැනගෙන නිවන කෙළවර කරගත්ත හිත පිහිටවලා ඒ හරා යන්න අකම්පයව මාර්ගය වඩාගන්න ඕන. කවුරුවත් ඒක රඬු වෙන්න කවුරිවත් ඒක කෝහර වෙන්න කවුරිවත් ඒක ගැටිලා වුරන එකක් නෙමෙයි ඒක.
거기서 벗어난 네 가지 ariya sacca의 sammā diṭṭhi가 있다면, 그것이 sammā diṭṭhi임을 알고, nibbāna를 끝자리로 삼은 마음을 세워 그쪽으로 흔들림 없이 길을 닦아야 합니다. 그것은 누구와 다투거나 누구와 부딪히는 일이 아닙니다.
ආර්යෂ්ඨායක මාර්ගය කියන්නේ කවුරුවත් එක්ක ගැටී ගැටී කරන වැටිපිළි එකක් වෙනක් නෙමෙයි. හැබැයි ඥානවන්තයෝ මේක දැනගත්තහම කොච්චර ශාන්තද? කොච්චර ප්‍රණීතද කවුරුවත් එක්කුත් නැහ. කවුරුවත් එක්ක ගැටෙන එහෙකුත් නෙමෙයි. කාටවත් පහර ගහන එහෙකුත් නෙමෙයි. ඇත්ත ඇති ආකාරයෙන් පෙන්නුවා විතරයි.
ariya aṭṭhaṅgika magga는 누구와 부딪히고 부딪히며 하는 수행이 아닙니다. 그러나 지혜로운 이들이 이것을 알고 나면 얼마나 고요하고 얼마나 뛰어난지 압니다. 누구에게 맞서는 것도, 누구와 부딪히는 것도, 누구를 치는 것도 아닙니다. 참을 있는 그대로 보여 주었을 뿐입니다.
ඉතින් අපි ඇත්ත ඇති ආකාරයෙන් දැකනම් මොකද අපි බොරුව වැළඳ ගන්න අපිට බොරුවෙන් වැරෙනවා. තවත් නුවණ නැති කෙනෙක් ඉන්නවා නම් ඕක තේරුම් ගත නම් මේ ඇතුෙම ගනී ඕනා. පඤඥාවන්තයන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤාත කිය මේ ධර්මය ප්‍රඥාවන්තයාටයි.
그러니 우리가 참을 있는 그대로 본다면 왜 거짓을 붙들겠습니까? 우리는 거짓에서 멀어집니다. 아직 지혜가 없는 사람이 있더라도 그것을 이해한다면 받아들일 것입니다. 'paññavantassāyaṃ dhammo, nāyaṃ dhammo duppaññassa' — 이 dhamma는 지혜로운 이를 위한 것입니다.
දුෂ්ඥාට නෙමෙයි කිව්වේ සියල්ලන්ට බණ කියන්නේ බුදුරජාණන් වහන්සේ පටන් ගෙන්නේ නෑ. ඥානවන්තයට දැනගැනීමට සම්බන්. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළේ. ඉතින් අපිට තියෙන්නේ ඥානවන්තව ඒ ධර්මය තේරුම් අරන් ඒ මාගේ අනුගමනය කර ගැනීම. ඉතින්
지혜 없는 이를 위한 것이 아니라고 하셨습니다. Buddha께서는 모든 이에게 설법하는 것으로 시작하지 않으셨습니다. 지혜로운 이가 알아들을 수 있도록 dhamma를 설하셨습니다. 그러니 우리가 할 일은 지혜롭게 그 dhamma를 이해하고 그 길을 따르는 것입니다.
අරන් ඒ මාගේ අනුගමනය කර ගැනීම. ඉතින් මෙතන්දි අපි දැනගන්න ඕනේ ලෝභ හිතෙන්, ද්වේශ හිතෙන්, මෝහ හිතෙන් යුත්තොත් යම් සිතුවිල්ලක් හිතුවා නම්, කතාවක් කිව්වා නම්, ක්‍රියාවක් කළා නම් ඒකාන්තයෙන් ඒක පාපයක්. අනුකූලව පාපයක් වෙනවා.
그러니 여기서 우리가 알아야 할 것은, lobha의 마음, dosa의 마음, moha의 마음을 지닌 채 어떤 생각을 했거나 말을 했거나 행동을 했다면 그것은 틀림없이 pāpa라는 것입니다. 그에 맞게 pāpa가 됩니다.
පාපය සමහරට අල්ප සාවද්ධය මහා සාවද්ධය වෙන්න පුළුවන් ගුණ මහත්වය අඩු වැඩියන්න ඕනේ.
pāpa는 어떤 것은 appasāvajja, 어떤 것은 mahāsāvajja일 수 있습니다. 덕(guṇa)의 크고 작음을 따져야 합니다.
බුද්ධ ප්‍රතිමාවක් වැඩීමේදී බුද්ධ සංඥාවකට නිගරු කළ ඒ නිගරු කිරීම ගුණයට නිගරු කිරීම නිසා මහා පාරයක් වෙන්න පුළුවන්.
Buddha 상을 부술 때 Buddha라는 표상을 업신여기는 것은 그 덕을 업신여기는 것이므로 큰 pāpa가 될 수 있습니다.
ඒ වගේ ගුණයක් නැති සාමාන්‍ය ශාස්තෘක ඉන්නවා. එයාගේ ප්‍රතිමාවක් තියෙනවා. ඒකත් කෙනෙක් කරන්න පුළුවන්. හැබැයි ඒක අර වගේ මහා සාවන්ධ වෙන්නේ නැහැ. ඊග අල්පසාවද්ධ වෙන්නේ නැ. හැබැයි පව් තියෙනවා. නැති වෙන්නේ නැ. ඉතින් මොකටද අපි ඔය දෙකම නොකළන්නේ
그런 덕이 없는 평범한 스승이 있습니다. 그의 상이 있습니다. 누군가 그것도 부술 수 있습니다. 그러나 그것은 앞의 것처럼 mahāsāvajja가 되지는 않고 appasāvajja가 됩니다. 그래도 pāpa는 있습니다. 없어지지 않습니다. 그러니 우리는 왜 그 둘을 다 하지 않아야 하겠습니까?
අපිට ඔය දෙක පන්න නොදන්නකමට පව් කරගන්න ලෝක සත්වයාගේ පහු ගැන දැනගත්ත අපි දැනගන්න ඕනේ. මට මේ නොදන්න කැමති වෙනම් මම නැකින් ඒ පවෙර වෙනවා. එහැ මම නොදන්න කැමතිය දැනුවත් වෙනවා. එතකොට මම බඳු පාපයක් මොකට මිදෙනවා.
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
තේරුම් ගන්න පුළුවන් ඥානවන්ත ඉන්න නම් ඒ ධර්මතාවය සත්‍ය ධර්මතාවය මම ලෝකෙට කියා දෙනවා.
알아들을 수 있는 지혜로운 이가 있다면, 나는 그 참된 dhamma의 이치를 세상에 일러 줍니다.
ගන්නෝ ගනිත් නොගන්නවා මෝඩකමට ගන්න නැත්තේ. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ ධර්මය ප්රඥාවන්තයටයි කිව්වා මිසා මෝඩයට නෙමෙයි කියනවා මම මොකට මෝඩ බලගින්න කිය අමාරු වැඩෙන්න.
받아들일 이는 받아들이고, 받아들이지 않는 이는 어리석어서 받아들이지 않는 것입니다. 그렇다면 Buddha께서 dhamma는 지혜로운 이를 위한 것이지 어리석은 이를 위한 것이 아니라고 하셨는데, 내가 왜 어리석은 이를 억지로 설득하는 힘든 일을 하겠습니까?
එතකොට මට පුළුවන් අය ලුත්තරා බුදුරජාණන් වහන්සේට බැරි එක.
세상을 넘어선 Buddha께서도 하지 못하신 일을 내가 할 수 있겠습니까?
ඒක අවස්ථාව චුන්ද සූකර මරණාසන්න මොහොතේ පනා දින වෙලාවේ ඌරයෙක් වගේ කෑ ගහන ඇවිල්ලා. බුදුරජාණන් මහන්නේ ඇහෙන චින්ඳුසුව කරගේ ශබ්ද ඔය ඔසුත් නරකයක් දැකලා ගතිනිති පහළ වෙලා බය වෙලා කෑ ගහන හැට.
Cunda라는 돼지 백정이 죽음을 앞둔 때, 며칠 동안 돼지처럼 울부짖었습니다. Buddha께서는 Cunda의 소리를 들으셨습니다. 그는 지옥을 보고 다음 생의 표상이 나타나 두려워 그렇게 울부짖은 것입니다.
ඉතින් රාමීනි මෙච්චර ළඟට ධර්මයක් දේශනා කරේ නැතුවින් බේරගන්න. මම ඔහුට බය කියන්න ගියා නම් ඔහු මටත් බහිනවා ධර්මයටත් කියලා ඔ අවිත්තියට යනවා. අටමහ නරකය පදෙනවා. මම බණ නොකිව්ව හින්දා ඔහු අද ඌරව මර පාපයෙන් ඔසුත් නරකයට යන්න තියෙන්නේ. මම බල කියන්නේ
'bhante, 이렇게 가까이 있었는데 dhamma를 설하여 그를 건져 주지 않으셨습니까?' '내가 그에게 설하러 갔다면 그는 나를 욕하고 dhamma도 욕하여 Avīci로 갔을 것이다. 여덟 큰 지옥에서 탔을 것이다. 내가 설하지 않았기에 그는 오늘 돼지를 죽인 pāpa로 지옥에 가게 된 것이다.'
ඔසුත් නරකයට යන්න තියෙන්නේ. මම බල කියන්නේ රැසිද්ධෙන් අටමහ නරකට යන්න. මොකද ඌ බලපිගන්න එක නෙමෙයි.
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
මම බලන්න කියන්නේ ඔව් මටත් දොස් කියනවා. ධර්මයටත් දොස් කියනවා. මටත් දොස් කියලා ධර්මයට ලොස් කිව්වා නම් ඔය උරව දාන මට්ටම පපයක් නෙමෙයි හදුවෙන්නේ. ඒ පාපය අටමහන කියන පාපයක් ඒ විහයි මම ඔට පැනග කියහට ගියේ නැතුව.
'내가 설하러 갔다면, 그렇다, 나를 욕하고 dhamma도 욕했을 것이다. 나를 욕하고 dhamma를 욕했다면, 그것은 돼지를 죽인 정도의 pāpa가 아니라 여덟 큰 지옥에 떨어지는 pāpa가 되었을 것이다. 그래서 나는 그에게 설하러 가지 않았다.'
නමුත් අපේ අය කරන්නේ මස්කඩය මුදලාට බණ කියන්න යනවා බහත් කාල
그런데 우리 쪽 사람들은 고깃간 주인에게 설법하러 가서 욕을 먹습니다.
බුදුරජාණන් වහන්සේ නොකරපු එකක් උන්වහන්සේට කරන්න බැරි එකක් කරන්න අද සංවිධාන හදාගලනවා.
Buddha께서 하지 않으신 일, 그분도 하실 수 없었던 일을 하려고 오늘날 단체를 만들고 있습니다.
ධර්මය තියෙන්නේ. ඉතින් මේවා අපි දැනගන්න ඕනේ ගැටෙන වැඩ තියෙනවා මේ ධර්මයට අයිති නැති ඒවා. නමුත් අපිට පේන්නේ පිටින් බැලුවොත් හොඳ ධාරමික සංවිධාන වල විසින් කරන වැඩ කියලා. මේවා හරි ගැඹුරු තැන්.
dhamma는 그대로 있습니다. 그러니 우리는 알아야 합니다. 이 dhamma에 속하지 않는, 부딪히는 일들이 있습니다. 그런데 겉으로 보면 훌륭한 종교 단체들이 하는 일처럼 보입니다. 이것은 아주 깊은 대목입니다.
බුදුරජාණන් වහන්සේ අපිවා කරන වැඩක් කරන්න අපි කවුද? උන්වහන්සේට බැඳි අපිට කරන්න පුළුවන්ද?
Buddha께서 하지 않으신 일을 하겠다는 우리는 누구입니까? 그분이 하실 수 없었던 일을 우리가 할 수 있겠습니까?
අපි අපේ වැඩේ කරගන්න ගමන් ඥානවන්තයන්ට බණ කියන්න ඕනේ. අනික් අයට මොනවා කරන්නද?
우리는 우리 일을 해 나가면서 지혜로운 이들에게 설법해야 합니다. 다른 이들에게 무엇을 하겠습니까?
හැබැයි ඥානවන්ත නෑහ කිව්පු ක දැන් අපි ඥානවන්තකම හොයන්න බැහැ. විශ්ව විද්යාලයකෙනා ඥානවන්තයි ගෙදර ඉන්න එක්කෙනා මෝඩයි කියලා එහෙම ගනින්න බැහැ. ඒ ලෝක සම්බන්ධ කතාව මොනවාහරි ඉගෙන ගත්ත කෙනා තේරුම් ගත්ත කෙනා ඥානවන්තයි. කිරිම ඉගිනීමක් නැතුවට ගෙදර ඉන්න එක කෙනා මෝඩයි කියලා එහෙම ගයින එකක් තියෙනවා ලෝක සම්මතය.
그런데 지혜롭다고 할 때, 그 지혜를 세상 기준으로 찾아서는 안 됩니다. 대학에 다니는 사람은 지혜롭고 집에 있는 사람은 어리석다고 여겨서는 안 됩니다. 세상의 통념은, 세상일을 무언가 배우고 이해한 사람은 지혜롭고, 배움 없이 집에 있는 사람은 어리석다고 여깁니다.
බුදුරජාණන් වහන්සේගේ ඥානවන්ත සම්මතය එහෙම එකක් නෙමෙයි. මහාචාර වෙලා ඉන්න පුළුවන් හින මෝඩය කොච්චර කිව්වත් ඇත්ත තේරෙන්නේ නැති කියිය. මොනවත් ඉගෙන ගත්තේ ගෙදර ඉන්න පුළුවන් චතුරාර්ය සත්‍යය ගැන කියන තේරෙනි. එහෙනම් මොනව ඉගෙන ගෙදර හිටියා ඥානවන්තය මහාචාරය වෙලා හිටියා මෝඩය ඔයම හිටිය යනවා.
Buddha께서 말씀하신 지혜로움의 기준은 그런 것이 아닙니다. 교수가 되었어도 어리석을 수 있어서 아무리 말해도 참을 알아듣지 못할 수 있습니다. 아무것도 배우지 않고 집에 있는 사람이 네 가지 ariya sacca를 말해 주면 알아들을 수 있습니다. 그렇다면 배우지 않고 집에 있던 이가 지혜롭고, 교수가 된 이가 어리석은 것입니다. 그렇게 갑니다.
අද අපේ මහාචාර්ය වගේ හකත් ඒ කාලේ හැටියට මහාචාර්ය වගේ පොඩි වඩුවක් නෙමෙයි. වාදයක් කරන්න සර්කයක් වෙලා මිනිහින් බේරෙන්න එබැහැ මිනිස්සු විවරු වුණා. ඒ තරම් සර්ක වාදිය. ඒ තරම් දැනුම්ම උගත.
오늘날 우리 교수들 같은 작은 인물이 아니라, 그 시절 기준으로 대단한 교수 같은 이가 있었습니다. Saccaka는 논쟁을 벌이면 사람들이 빠져나갈 수 없어 쩔쩔맬 만큼의 논객이었고, 그만큼 많이 아는 학자였습니다.
නමුත් බුදුරජාණන් වහන්සේලා එහා මූලය. ඒ උගත්කම බුදුරජාණන් වහන්සේ යුගත්කමක් හැටියට පෙන්නුවේනේ. එයා පෘථග්ජනය යම අන්තිම වෙනකොට පෘථග්ජනය වෙලා හිටියා. ඒ කාලේ සී.
그러나 Buddha께서는 그 너머에 계셨습니다. Buddha께서는 그 배움을 한낱 배움으로 드러내 보이셨습니다. 그는 끝까지 puthujjana로 남았습니다. 그 시절에 말입니다.
ඉතින් ඒ නිසා ඒක බුදුරජාණන් වහන්සේම දේශනා කරනවා අර තර්ක කරන්න ගිහිල්ලා වාද කරන්න ගිහිල්ලා අන්ති වෙන පැරදිලා පස්සේ ගෞරවයෙන් බුදුරජාණන් වහන්සේට දානයක් දෙන්නත් ආරාධනා කරලා. ඒලා ගිහිල්ලා ටම බුදුරජාණන් වහන්සේට දානයක් දීලා ආය තර්කයක් ඉදිරිපත් කළා.
그래서 Buddha께서 몸소 말씀하십니다. 그는 따지고 논쟁하러 갔다가 끝내 지고 나서, 공경하는 마음으로 Buddha께 dāna를 올리겠다고 청했습니다. 그리고 가서 Buddha께 dāna를 올리고는 또 하나의 논리를 내놓았습니다.
ස්වාමීනි මම අද කරගත්ත පිනක් හැට නම් ඒකේ කොටසක් මට ඒ දන්දුන දායක තිදාක් තියෙනවා. මේක මගේ අදහ. ඒ කොහොමද වෙන්නේ? ඒ මිනිස්සු මට දංකත් ගෙනක් දුන්නේ නැත්නම් මට අද ඔබ වහන්සේට දන් දෙන්න හම්බ වෙන්නේ නැහැනේ. මම අද ඔබ වහන්සේට දන්දි යම් පිනක් කරගත්තේ. ඒ මිනිස්සු මට කෙනක් දුන්න හින්දා. තර්ක නම් හරි.
'bhante, 제가 오늘 puñña를 지었다면 그 몫이 제게 공양거리를 준 시주들에게도 있습니다. 이것이 제 생각입니다. 어째서냐 하면, 그 사람들이 제게 공양거리를 주지 않았다면 오늘 당신께 dāna를 올릴 수 없었을 것입니다. 오늘 제가 당신께 dāna를 올려 지은 puñña는 그 사람들이 제게 주었기 때문입니다.' 논리로는 맞습니다.
ඒ නිසා මම කියනවා මම කරගත්ත පිනට ඒ මිනිසු සම්බන්ධයි. එහ ඒ පිනේ කොටසක් ඒ මිනිස්සුන්ට තියෙනවා.
'그래서 저는 제가 지은 puñña에 그 사람들이 이어져 있다고 말합니다. 그 puñña의 한 몫이 그 사람들에게 있습니다.'
කාග සහිත වූ ද්වේශ සහිත වූ මෝහ සහිත වූ පෘථග්ජනයකුට දුන්න දානයකු පිනක් ඇත්්ද ඒක මිනිස්සුන්ට තියෙන්නේ. රාකක් සේ වූ ද්වේශක්ය මෝහක් වූ තථාගතයන් වහන්සේට තුන දානයක පිනක් හැද ඒක උපදේ.
그러자 rāga와 dosa와 moha를 지닌 puthujjana에게 준 dāna의 puñña가 있다면 그것은 그 사람들에게 가고, rāga와 dosa와 moha를 여읜 Tathāgata께 올린 dāna의 puñña는 그대에게 생긴다고 하셨습니다.
බුදුරජාණන් වහන්සේ කරුණු බිදුරුවේ විසඳුයි ඔය ක්‍රමය අර ක්රියාවදයත් එක්කලා පින්පන්න සිලිතා ධර්මානුකූලුව නෑ. ඒක මිනිසුන පේන ඇහැ.
Buddha께서는 이렇게 하나하나 짚어 풀어 주셨습니다. 그 kiriyavāda와 함께 puñña를 나눈다는 생각은 dhamma에 맞지 않습니다. 그것은 사람들 눈에 보이는 방식일 뿐입니다.
අදත් ඔය වගේ මිනිස්සු හරියට තරකවාදයට ගෙනල්ලා අපි කන හිඳා මරනවා අපි කෑන නම් මරන්නේ නෑහ. ඒක ඉදා කන එක්කෙනාට අර පුද්ගලයා පව්ක ගත්තට කොටසක් එනවා කියලා ඔය ජාතියේ බණ අදත් තියෙනවා. හැබැයි මේක ධර්මානුකූල නැහ.
오늘날에도 그런 사람들이 논리를 들고 와서 '우리가 먹으니까 죽이는 것이다. 우리가 안 먹으면 죽이지 않는다. 그러니 먹는 사람에게도 죽인 사람이 지은 pāpa의 한 몫이 온다'고 하는, 그런 종류의 설법이 오늘도 있습니다. 그러나 이것은 dhamma에 맞지 않습니다.
කර්මවාදයට අනුකූල එකන ක්රියාදයක්. ක්‍රියාදිය කතාවෙන් කර්මය ගොඩනැගෙන්නේ නැහ. ඉතින් මේක ඒ නිසා අපි දකින්න ඕනේ දෙයක් ඕක. හරි ගැඹුරු පැත්තක්.
그것은 kammavāda에 맞지 않는 kiriyavāda입니다. kiriya에 대한 말로 kamma가 쌓이지는 않습니다. 그러니 우리가 보아야 할 것이 이것입니다. 아주 깊은 쪽입니다.
කර්මවාදයයි, ඔය කියන ක්රියාවාදයයි කර්මයට අනුකූල ක්රියාවාදයයි එතනත් එකක්. දැන් ක්‍රියාදිය කියලා මිත්‍යා දෘෂ්ටිය තියෙනවා. ඒ වගේම කර්මවාද ක්රියාවදිය කියලා සම්මා දිට්ඨිකායගේ ක්‍රමයක් තියෙනවා.
kammavāda와, 말한 그 kiriyavāda, 그리고 kamma에 맞는 kiriyavāda가 있습니다. kiriyavāda라는 micchā diṭṭhi가 있습니다. 또 kammavāda·kiriyavāda라는 sammā diṭṭhi를 지닌 이들의 방식도 있습니다.
බුදුරජාණන් වහන්සේට ක්‍රියාවාදී කියලා යමෙක් කියනවා නම් ඒක ඇත්තද කියලා සිහ සේනාධිපති බුදුරජාණන් වහන්සේගෙන් අහනවා සිහ සූත්‍රය විග්රහ වෙනවා ටික.
누군가 Buddha를 kiriyavādī라고 한다면 그것이 참이냐고 Sīha 장군이 Buddha께 여쭙니다. Sīha sutta에서 풀이되는 대목입니다.
කරුණු සහිතව කියනවා නම් ඒකේ තැත්තක් තියෙනවා.
까닭을 들어 말한다면 거기에 일리가 있습니다.
ක්‍රියා කියන්නේ ලෝකයා කියන එක නෙමෙයි. නිවන් අවබෝධ කරන්න ඕන කෙනා මෙන්න මේ සුචරිතය මෙන්න මේ ක්‍රියාවලිය කළ යුතුයි කියලා මම යමක් කියනවානම් අන්න ඒකට ක්‍රියාවක් පළවන අර්ථය මම ක්රියාවදිය කිව්වොත් ඒක හරි. ඒ අනුව මෝහ ක්රියාවදියෙ.
kiriya란 세상 사람들이 말하는 그것이 아닙니다. 'nibbāna를 깨닫고자 하는 이는 이 좋은 행실(sucarita), 이 과정을 해야 한다'고 내가 말한다면, 그렇게 해야 할 일을 정해 준다는 뜻에서 나를 kiriyavādī라고 하는 것은 맞습니다. 그런 뜻에서 나는 kiriyavādī이다.
ඉතින් ඒක හරි. හැබැයි ලෝකයා කියන විදිහට ක්‍රියාවෙන් මේ මේමේම පින් පව් වෙනවා. මේ ආදී වශයෙන් ගන්න ඕනන දෘෂ්ටියක්. ඒක මේවා මම අපවාද. ඒ අදහස් කිවොත් අපවාද
그러니 그것은 맞습니다. 그러나 세상 사람들이 말하듯 '행동 그 자체로 puñña와 pāpa가 생긴다' 하는 식으로 받아들이는 diṭṭhi가 있습니다. 그런 뜻으로 말한다면 그것은 나를 헐뜯는 것이다.
ස්වාමීන් වක්රියාවදිය කියනවා. ඔබ අක්රියාවදිය කියනවා.
'bhante, 사람들은 당신을 akiriyavādī라고도 합니다.'
ඒක කොහොමද ඒකත් අර විදිහ තමයි. හේතුවක් ඇතිව එක ත්තක් තියෙනවා. නිවන් අවබෝධ කරන්න ඕන කෙනා මෙන්න මේ දුශ්චර්තය නොකළ යුතු. ඒ ම නොකළ වික් පනවා. නොකළ යුතු පන අර්ථය මරියාවක් පනවා කියන අර්ථයෙන් කියනවා නම් අක්‍රියාව කියලා ඒක හරි. ඒක මට ප්රහංසාවක්. මම කිව්වේ එකක් න.
그것은 어떤가? 그것도 마찬가지다. 까닭이 있어 일리가 있다. 'nibbāna를 깨닫고자 하는 이는 이 나쁜 행실(duccarita)을 해서는 안 된다'고, 하지 말아야 할 것을 정해 준다는 뜻에서 akiriya라고 한다면 그것은 맞다. 그것은 나에 대한 칭찬이다. 내가 말한 것이니까.
නැත මොනවක් කරන්න ඕනේ නෑහැ කියලා අත්තයක් කියනවාන ඔය ඔක්කොම කරන ඔකොම බොරුව ඇලිද ඕවා නොකළ යුතු ඒවා. පින්කි දෙයක් නෑහැ පව්ක කියා දෙයක් නැහැ. මේ ජාතිය අක්‍රියාව පනවා නම් ඒක මම කිව්වේ එකක්නේ මට අපවාදයක්.
그러나 '아무것도 할 필요가 없다, 그런 것은 다 거짓이다, 그런 것은 하지 말아야 할 것이다, puñña라는 것도 없고 pāpa라는 것도 없다' 하는 식의 akiriya를 내세운다면, 그것은 내가 말한 것이 아니니 나를 헐뜯는 것이다.
මෙන්න මෙව මේ ක්‍රියාවයි අක්රියාවයි කියන දෙකේදීම අපි දකින්න ඕනේ. ඒකට ගැලපෙන හේතුව විදිහට
이처럼 kiriya와 akiriya 둘 모두에서, 그에 맞는 까닭에 따라 보아야 합니다.
මේ යම්කිසි ක්‍රියාවක් කරනකොට ඒකට සම්බන්ධ වෙච්ච චේතනාව කොහොමද ගොඩනැගුනේ? මොන අදහසක් පිටද ගොඩනැගුණේ කියලා. ඒ අනුව තමයි ඒකේ පින හෝ පව සිද්ධ වෙන්නේ කාරණය හොයන්න ඕනේ.
어떤 행동을 할 때 그에 얽힌 cetanā가 어떻게 생겨났는가, 어떤 생각 위에서 생겨났는가, 그에 따라 그 일의 puñña나 pāpa가 생기니, 그 까닭을 찾아야 합니다.
දැන් පාරාවේ තියෙනවා හුඹ ගැට්ටක් අපි ටසත්ය උපමාව කියා තියෙනවා. එක මිනිහෙ කුඹ කැට සම්පූර්ණ කරලා බුමට සමරා කරලා යනවා. හැමත පස් කැට විතර වදාලා. ඒ වගේම එතන තවත් පස්්ටක් තියෙනවා. මිනිහෙකා පාවි කඇහත් ඔ හුඹපත් කරලා විතර දාලා ගියන්න ිලා. දැන් ක්‍රියාව දෙනමකට ඒක ජාතිය එකක්.
길에 개미 둔덕이 있다는 비유를 앞서 들었습니다. 어떤 사람이 개미 둔덕을 다 허물어 평평하게 하고 갑니다. 흙덩이를 걷어차 버렸습니다. 거기에 또 다른 흙 둔덕이 있습니다. 다른 사람도 그 둔덕을 허물어 버리고 갑니다. 두 사람의 행동은 같은 종류입니다.
හැබැයි අදහස් දෙකකින් ක්‍රියා කරලා තියෙනවා මොකක්ද එක විදිහේ කැලේ මිනිස්සු පයකැල්ලා වැටෙනවා දැකලා සුවවාල කරගන්නවා දැකලා මේ හුඹ කරල සමතලා කරනැහැ මේකේ තිබුනේ පයකි වෙන්නේ මේක හදලා පාර සුද්ධ කරන්න බැ කියලා ඒ අදහසින් දීලා හුඟස් කැට කල්ලා කුණු කරලා ගියා.
그러나 두 가지 다른 생각으로 행동했습니다. 무엇인가? 한 사람은 숲 사람들의 발이 둔덕에 걸려 다치는 것을 보고, '이 둔덕을 허물어 평평하게 하지 않으면 발을 다친다, 이것을 고쳐 길을 깨끗이 해야겠다'는 생각으로 흙덩이를 허물고 치우고 갔습니다.
තාවි බලා ඉන්නාද කුකුලට කෑමක් නැහැ. අර කුඹ කරලා හිඩුලා දැම්ම නම් වේයෝ ඉන්නවානේ. අර වගේ චිත්ත බව හොඹ ගැටා කරලා දාලා ඇඟ කියලා. එයා කකුලන් වේවය කණයි ඒක හැරි.
다른 사람은 '닭에게 먹이가 없다. 저 둔덕을 허물어 놓으면 흰개미가 있지 않은가' 하는 마음으로 둔덕을 허물어 놓았습니다. 그러면 닭들이 흰개미를 먹을 것이다, 그거면 됐다는 것입니다.
දැන් හිතේ තිබෙන ඔය අදහස් එක ක්‍රියාත්මක වෙන්න එන්න එළියට ක්‍රියාව එක. හුඹ කර්පාන පළාගෙන දෙන්නම කළා. පිට ඉන්න බැලුවොත් එහෙම දෙන්නම හොඳ වැදගත් දෙන්නේ. එයා හිතාගත්තා හැටියටද හිතනවා. එයා හිතාගත්ත මේ පාර්යයා මිනිසුන්ට බාධනයක් නිසයි මේ පස් ගත කැරුවේ ඒකයි කියලා අදහස ගත්ත එච්චර විතරක් නැහැ. අර දෙන්නම ඒ අදහසින් මයිනවා. මේ දෙන්නම හොඳ වැඩ කර දෙන්නේ කියලා.
마음속의 생각은 달라도 밖으로 드러난 행동은 같습니다. 둘 다 둔덕을 허물었습니다. 밖에서 보면 둘 다 훌륭한 사람입니다. 보는 이는 자기 짐작대로 생각합니다. '이 길이 사람들에게 걸림이 되니 흙덩이를 허물었구나' 하고 받아들일 뿐 아니라, 두 사람 모두 그런 뜻으로 했다고, 둘 다 좋은 일을 했다고 여깁니다.
අර ඔබත් ගත්ත කන වේවකන්ද කියලා අදහස ගත්ත මිනිහෙකින්. මුන් දෙනා පව්කාරයෝ අර දෙන්න නැත්නම් මේක පව් පැත්ත දෙනවා.
그러나 '흰개미를 먹게 하자'는 생각으로 한 사람의 경우는, 두 사람이 다 좋은 이가 아니라 그 일은 pāpa 쪽으로 갑니다.
දැන් ඒ නිසා දෘෂ්ට ගතිකයාට ඇත්ත නැත්ත හොයන්න බැ. පින් පව්ව හොයන්න බැහ කිව්වේ ඕකයි.
그러니 diṭṭhi에 붙들린 이는 참과 거짓을 가려낼 수 없습니다. puñña와 pāpa를 가려낼 수 없다고 한 것이 바로 이것입니다.
දෘෂ්ට ගතිකයෙකුට හොයාගන්න බැහ පින් පව් දේ ප්‍රත්‍යය දැකලා දැකගෙන මේක පින් මේක පවන්න මේ ක්‍රියාව තිරින් ඕක හොයන්නේ. න් සාමාන්‍ය ලෝකයාගේ ක්‍රියාව පිණ්ද පව්ද කියලා හොයන්න. සාමාන්‍ය ලෝකයාට නිගමනය කරන්න බැහ. එහෙනම් ඒක වුනේ මොකද ඇයි වෙන කැලුවේ? හේතුව මොකක්ද? ඒක විමසන්න ඕනේ. අන්න එතෙන්දි තමයි ඒක දකින්නේ.
diṭṭhi에 붙들린 이는 puñña와 pāpa를 찾아낼 수 없습니다. 조건(paccaya)을 보고서 '이것은 puñña, 이것은 pāpa'라고 찾는 것이지 행동으로 찾는 것이 아닙니다. 보통 세상 사람의 행동이 puñña인지 pāpa인지 가리려 해도 보통 사람은 결론을 내릴 수 없습니다. 그렇다면 그 일이 왜 일어났는가, 왜 그렇게 했는가, 까닭이 무엇인가를 살펴야 합니다. 바로 거기서 보게 됩니다.
දැන් යම්කිසි ළමයෙක් ඉන්නවා. ළමයා අඳනවා. එක ගිහිල්ලා මොකනේ බිරියට ඇවිල්ලා ගහලා ඇඳලා ගියා. තුවාලවගෙන් තව කෙනෙක් ආවා. එයත් ගිරියට ඇඟිල් ගාලා නැ ගිරිය දවාල කරලා ගියා.
어떤 아이가 있습니다. 아이가 웁니다. 한 사람이 와서 목구멍에 손가락을 넣어 끌어내고 갔습니다. 상처가 났습니다. 또 한 사람이 왔습니다. 그도 목구멍에 손가락을 넣어 목에 상처를 내고 갔습니다.
දැන් පිටත් දැක මහ පව්කාරයෝ දෙන්නේ මේ පුංචි ළමයි දෙන්න හිංගි හිංසා කරා කියලා තියෙනවා.
밖에서 보면, 이 작은 아이를 괴롭힌 큰 pāpa를 지은 두 사람입니다.
දැන් ඒකළමේ කණන් මොකද කියලා බලපුවහම මාළු කට්ටාක් හරි මස් කට්ටාක් හරි කාකක් ගුගුල හිර වෙලා ුඩ පුදුම ගන්නවා.
그런데 아이가 왜 우는지 살펴보니, 생선 가시나 고기 조각이 목에 걸려 숨이 막혀 버둥거리고 있었습니다.
ඕක දැක්ක කෙනා මොකද කරන්නේ? ගිරියට ඇඟිල්ලා ගහලා හරි ඇදලා මස්කට ඇදලා දාන හරි සුවත් වෙනවා එයා කරලා තියෙන්නේ ඒක
그것을 본 사람은 어떻게 합니까? 목구멍에 손가락을 넣어 고기 조각을 끌어내 버립니다. 그러면 아이는 낫습니다. 그가 한 일은 그것입니다.
තව කෙනෙක් අය තිලා කරලා තියෙනවා මේක අඳුනවා කනක් හැලක් කරදරයි කියනවා පරහෙන් ඇදිලා ඉගිරිලා ගන්න පුළුව දැන් දෙන්නමල කරලා ගියා ක්රමති හිට
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
දැන් ළමයාගේ ජීවිත ආරක්ෂා බලාපොරොත්තු අර මස් කට්ට මාළු කට්ට ඇදලා දමන්න ගිරියට ඇඟිවි දාලා දවාල කරපු කෙනා ළමයාට කරලා තියෙන්නේ අයහපතක්ද එහපත සිදිහන තියෙනවා. ළමයාට රැකවර්ණය සැලැස්වාලා ළමයාගේ ජීවිත.
아이의 목숨을 지키려는 바람으로 고기 조각, 생선 조각을 끌어내려고 목구멍에 손가락을 넣다가 상처를 낸 사람은 아이에게 해를 끼쳤습니까? 좋은 일을 한 것입니다. 아이를 지켜 주고 아이의 목숨을 살렸습니다.
අනික් මනසක් නිරී ඇවිගිල් ගහන මොකක්ද අඳනවට තියෙන තරහ බූට ගහන්න බැරි ඇඟිල්ලෙන් ඇල්ල ගියා.
다른 사람은 다른 마음으로 손가락을 넣었습니다. 무엇인가? 우는 것이 화가 나서, 때릴 수는 없으니 손가락으로 찔러 넣은 것입니다.
එක්කෙනෙක් අර වෙන්නේ පව් සිද්ධ කර ගත්තා එක්කෙනෙක් පනා සිද්ධ කරගත්තා. දැන් ක්‍රියාවලිය බලහම සමානයි. මෙන්න මේ නිසා මේ ක්‍රියාවෙන් දකින්න බැහැ. පිණ්ද පවුද කියලා. ඒ ක්‍රියාව කරන්නේ මොන අදහසකින්ද කියලා. ඒක දකින්න ඕනේ.
한 사람은 pāpa를 지었고 한 사람은 puñña를 지었습니다. 그런데 행동만 보면 똑같습니다. 그래서 행동으로는 puñña인지 pāpa인지 볼 수 없습니다. 그 행동을 어떤 생각으로 하는지를 보아야 합니다.
ඉතින් මේක අනුන් එක හොයන්න ගියාහම අපිට පැරලෙන්නේ.
그런데 이것을 남의 것에서 찾으려 들면 우리는 헷갈리게 됩니다.
මොකට අනුන්ගේ හොයන්නේ? තමන් තමන්ගේ හොයාගත්තාම හොඳටම වැදගත්. එ මම යමක් කරනවා නම්, කියනවා නම්, හිතනවා නම් මොන අදහසින්ද මම මෙහෙම කියන්නේ මෙහෙම කරන්නේ මෙහෙම හිතන්නේ කියලා. තමන් තේරුම් ගන්නකොට. අන්න තමන්ට තේරෙනවා නම් මෙන්න මේක රාගය ක්ෂය කරන්න, ද්වේශය ඛය කරන්න, මෝහය කරන්න මෙසේ මට ආධාරයක් වෙනවා. ඒ නිසයි මම මෙහෙම කරන්නේ.
왜 남의 것을 찾습니까? 자기 것을 찾는 것이 가장 중요합니다. 내가 무엇을 하든, 말하든, 생각하든, 어떤 생각으로 내가 이렇게 말하고 이렇게 하고 이렇게 생각하는지를 스스로 이해할 때, '이것은 rāga를 다하게 하고, dosa를 다하게 하고, moha를 다하게 하는 데 도움이 된다, 그래서 내가 이렇게 한다'는 것이 보인다면,
ඒක ආර්ය මාර්ගයට හේතුව.
그것이 ariya magga의 원인입니다.
මෙන්න මෙහෙම කටයුතු කළොත් මේකෙන් ලෝකෙට යහපතක් වෙනවා. ලෞකික හෝ හොඳක් වෙනවා කිව්ව නම් ඒ ක්‍රියාවලින් ඔහුට පිනක් වෙනවා.
이렇게 하면 세상에 좋은 일이 된다, 세간의 좋은 일이라도 된다고 한다면, 그 행동으로 그에게 puñña가 생깁니다.
ලෝකයට අවැඩක් එන, අසාධාරණයක් එන, අවිත්තයක් වඑන්න තමන්ටත් අවඩක්, අසාධාරණක් අවිත්තයක් වඑන්න යමක් හිතනවා නම් කියනවා නම් කරනවා ඒ අදහසිය ඒක පක් වෙනවා.
세상에 해가 오고 불공정함이 오고 불행이 오도록, 자기에게도 해가 되고 불공정하고 불행이 오도록 무언가를 생각하거나 말하거나 행한다면, 그 생각 때문에 그것은 pāpa가 됩니다.
ඕක කෙනෙහි පින් බව හොයාගන්න. එහෙනම් ක්‍රියාවෙන් පින් පව් තීරණය කරන්න බැහැ කිව්වේ ඕකයි. ක්‍රියාව කර්මයයි නොකිය චේතනාව කර්මයයි කිව්වොත් ඔන්න ඕකයි. ඉතින් ඕක තේරුම් ගත්තහම මේ ප්‍රශ්න දෙකම විසඳිලා.
puñña와 pāpa는 그렇게 찾아야 합니다. 행동으로 puñña와 pāpa를 정할 수 없다고 한 것이 이것입니다. 행동이 kamma라고 하지 않고 cetanā가 kamma라고 하신 것이 바로 이것입니다. 이것을 이해하면 이 두 물음이 모두 풀립니다.
ඉතින් රාග ප්‍රතිමාවක් හරි කමක් නෑහ රාගයෙන් ලෝභයෙන් ද්වේශයෙන්, මෝහයෙන් නම් ඒ වැඩේ කළේ. ඒකට ගැලපෙනකින්නම්.
그러니 어떤 상이든 상관없이, rāga나 lobha나 dosa나 moha로 그 일을 했다면 그에 맞는 만큼 pāpa가 됩니다.
ද්වේශයක් කරනවා නම් ලෝභය උපනිශරය වෙනවා. ලෝභය උපනිත්රය තමන්ගේ ගොඩ වැඩි කරගන්න බලාපොරොත්තු වන නිසා අනිකට හික් කරන්නත් පුළුව. ලෝභය උපනිශරය කරගෙන අනිකට කොහොමරක් ගහන්න පුළුවන්.
dosa로 무언가를 한다면 lobha가 그 받침(upanissaya)이 됩니다. lobha를 받침으로 삼아 자기 쪽을 늘리려는 바람 때문에 남에게 해를 끼칠 수도 있습니다. lobha를 받침으로 삼아 남을 어떻게든 칠 수 있습니다.
අනික යට කටයුත්ත බලා ඉන්න බැරුව ඒසියාවට දැවි දැවි ඉඳලා ඒ නිසා ද්වේශය ද්වේශය නිශ්‍රය කරගෙන පවන්නට පුළුවන්.
또 남이 하는 일을 보고 견디지 못해 시기(issā)로 속을 태우다가, 그 때문에 dosa를 받침으로 삼아 pāpa를 지을 수 있습니다.
මේ වගේ තියෙනවා දස අකුසලයන්ගෙන් එකක් කරනකොට අනික උපිස්රය වෙනවා. එකක් ප්‍රධාන නිශ්‍රය වෙනවා. මේ ආකාරයෙන් දස අකුසලයක් එනවා කියලා පෙන්නනවා.
이처럼 열 가지 akusala 가운데 하나를 할 때 다른 것이 받침이 됩니다. 하나가 주된 받침이 됩니다. 이런 식으로 열 가지 akusala가 온다고 보여 줍니다.
කෙරෙනකොට කෙරෙන ආකාරය අපි සිද්ධ වෙන ආකාරය මේ තේරුම් ගන්න ඕනේ.
그것이 행해질 때 어떻게 행해지는지, 어떻게 일어나는지를 우리는 이해해야 합니다.
සමහර වෙලාවට කෙනෙක් හිතන්න පුළුවන් මේක කරන එක ලෝකෙට යහපතා කියලා. ඒ කියාගේ දෘෂ්ටියක් වෙන්න පුළුවන්. එහෙමනම් එයාට තියෙන්නේ මෝහික පාපයක්.
때로 어떤 사람은 이것을 하는 것이 세상에 좋다고 생각할 수 있습니다. 그것이 그의 diṭṭhi일 수 있습니다. 그렇다면 그에게 있는 것은 moha에서 온 pāpa입니다.
හොඳක් ිලා හිතාගෙන නරකක් කළාන් ඉන්නවා.
좋은 일이라 생각하고 나쁜 일을 하는 사람들이 있습니다.
ඒකත් සිදුව පදියට හරියන්නේ.
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
ඕකත් දැනගන්න ඕනේ.
그것도 알아 두어야 합니다.
චේතනාව කියලා හම්ම දැන් අර සජ්ජුරුවෝ බුදිය අજીනකොට මැස් වැහුවලු වැගේ රජ්ජුරුවන්ට ආරක්ෂා කරන්න වදලා මොකද කරන්නේ පළුවා අරක් පුළුවන් හරිය මැස් අරගෙන දැන් රජ්ජුරුවෝ වාසාන වලාපොරොත් දැන් කොලා තියන්නේ වැඩි කරෙන එකක් නෙමෙයිනේ. ඒක මෝහදික. මෝහය නිසා ඇත්ත තෝරගන්න. මැසරකටම රජ්ජිරුවන්න. හැදිරුව මර.
cetanā라고 할 때, 그 왕 이야기가 있습니다. 왕이 잠들었을 때 파리가 앉자, 왕을 지키라고 둔 자가 어떻게 했습니까? 칼을 들고 파리를 쳤습니다. 그가 바란 것은 왕을 해치는 것이 아니었습니다. 그것은 moha에서 온 것입니다. moha 때문에 참을 가려내지 못한 것입니다. 파리 한 마리 때문에 왕을 죽였습니다.
දැන් එක්තරා උපම කතාවක් තියෙනවා. මෙන්න මේ වගේ පුද්ගලයෝ එහෙම කටයුතු කරනවා.
또 비유 이야기가 하나 있습니다. 이런 사람들이 그렇게 행동합니다.
එක්තරා මෝද මනුස්සතියෙන් ඒක කාලයක යම් ස්වාමී කියන්නේ මේ මත්වයන් විගුණන ස්වාමීය සාව විගුන්න මනුස්සයකේ මේ සේවකය පසේ ගිලා.
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
ඊට පස්සේ මොකද කරන්නේ? රාවබන මනිස ලුණු කැටයක් ආලා රාවනවා දැකලා. අනේ අපේ ස්වාමියාත් අවද්ද දන්නේ නැහැ. ඒකනේ මේ ලුණු මදි හින්දානේ මෙච්චර මේ ලුණු කැටකට හරාබුදේ. ඇති වෙන්න මම දා නම් කියලා හිතන් ලුණු ගොඩක් දාගෙන හිටල රාග. ඔක්කොම කෙලෙක බැන බැන ගියලු මේක අද රහණ කරලා. අර මනසක් ති රාවය තේරා ගියලු. දැන්
그다음에 어떻게 했습니까? 주인이 무를 먹으면서 소금 덩이를 핥는 것을 보고, '아이고, 우리 주인은 뭘 모르시네. 소금이 모자라서 이렇게 소금 덩이를 핥으며 무를 드시는구나. 넉넉하게 내가 넣어야지' 하고 생각해 무 반찬에 소금을 잔뜩 넣었다고 합니다. 모두 욕을 하며 가 버렸다고 합니다. 그 반찬을 다 버리게 되었다는 것입니다.
කරලා. අර මනසක් ති රාවය තේරා ගියලු. දැන් මෙන්න මේ වගේ මනුස්සයෝ මේ පිටින් බල්ලහ ඉඳන් ගන්නවා මෝඩ තීරණය මේ මෝඩ මෝඩ තීරන අරගෙන යම් යම් කටයුතු කරනවා.
이런 사람들은 겉만 보고 어리석은 판단을 내리고, 그 어리석은 판단으로 이런저런 일을 합니다.
ඉතින් එයා දකින්නේ නැහැ. එයාට තෝලගන්න බැහැ. යවක තියෙන හොඳ එක හරි නරයක එක හරි සාර්ථකත්වය මොකක්ද කියලා. ඒ මුලාවෙන් බහින්න තීරණ වලින් මිනිස්සු ක්‍රියා කරනවා. එහට මෝහික ක්‍රියා කළාප ඒකේ මෝහ මුල් කරගත්ත පාපයක් තියෙනවා.
그는 보지 못합니다. 어떤 일의 좋은 점이든 나쁜 점이든, 무엇이 제대로 된 것인지 가려내지 못합니다. 사람들은 그 미혹에서 나온 판단으로 행동합니다. 그것은 moha에서 온 행동이고, 거기에는 moha를 뿌리로 한 pāpa가 있습니다.
එකින් එකට පහුන්නේ එහෙමයි.
하나하나 이어지는 것이 그렇습니다.
ඉන් අපි ඕක ඔය විදිහට තේරුම් ගන්න ඕනේ.
그러니 우리는 이것을 그렇게 이해해야 합니다.