Maṅgala, Dhajagga paritta 풀이
මංගල, ධජග්ග පිරිත් විග්‍රහයක්.
දැන් මේ පිරිත් සූත්‍ර වාගේ විස්තරයක් අහන්න මේවා ඉතින් සාමාන්‍යයෙන් දැන් තියෙන කොත්තර හොඳට පැහැදිලි කරුණු කාලය හුඟක් යන ඒ විතරයි මේක විස දී
이제 이 paritta sutta 같은 풀이를 들으려 하는데, 이런 것들은 보통 지금 있는 책들에 잘 밝혀져 있는 것들이라, 이것을 풀이하는 데 시간이 많이 걸릴 뿐입니다.
කාලය හුඟක් යන ඒ විතරයි මේක විස දී මහා මංගල සූත්‍රය සතරන සූත්‍රය ගැඹුරින් පැහැදිලි කරලා දෙන්න කියලා මඑල්ලිම් කරනවා. ඉතින් මේක කෙටියෙන්ම කියනවා නම්
Mahā Maṅgala Sutta와 그 밖의 sutta를 깊이 밝혀 달라는 부탁을 받습니다.
කරනවා. ඉතින් මේක කෙටියෙන්ම කියනවා නම් මෙච්චරයි. මහා මංගලය මංගල සූත්‍රය කියන එකදි පෙන්නන්නේ.
그래서 이것을 짧게 말하자면 이만큼입니다. Mahā Maṅgala, 곧 Maṅgala Sutta에서 보여 주는 것은 이렇습니다.
දැන් මේ කරුණු අටතිස් මගුල් කරුණු කියලා අපි ඔය ටික කියියා මේ මංගල කාරණා කියනවා මේක අනුගමනය කරන මාර්ගයක්.
우리가 서른여덟 가지 maṅgala 거리라고 말하는 이것들은 따라가야 할 길입니다.
මේ අනුගමනය කර යුතු මාගය පටන් ගන්න තැන්පක් කෙටියෙන් කියනවා නම් අසේවනච බාලානං කියන තනෙන් පටන් ගත්තහම ශුද්ධ භාවයට පත්වෙන්න අත්‍යාවශ්‍ය එතන ඔතන
따라가야 할 이 길의 시작점을 짧게 말하자면, 'asevanā ca bālānaṃ'이라는 곳에서 시작하면 맑아지는 데 꼭 필요한 것들이 여기저기 이어집니다.
දැන් එකෙන් එකට හේතු පෙනලා අවිද්‍යාවට හේතු සහිතයයි කියමි හේතු රහිතියයි නොකියමි.
이제 하나에서 하나로 까닭이 드러납니다. 'avijjā에는 까닭이 있다고 나는 말한다, 까닭이 없다고 말하지 않는다.'
අවිද්‍යාවට මුල අසත්තුර සේවනය කියලා එතනත් තියෙනවා බුදුරජාණන් වහන්සේ අවිද්‍යාවට මුලක් තියෙනවා ඒක තමයි අසත්පුරාශය
avijjā의 뿌리는 asappurisa를 가까이함이라고 거기에도 나옵니다. 부처님께서는 avijjā에 뿌리가 있으며 그것이 바로 asappurisa라고 하셨습니다.
මෙන්න මේකෙන් තමයි අපි ඉස්සෙල්ලාම අහකීම මංගල කාරණයක් වෙන්නේ. අසේවෙන බාලානං කිව්වේ වයසින් බාලය නෙමෙයි. මෙන්න මේකෙන්
바로 이 때문에 우리가 맨 먼저 듣는 것이 maṅgala 거리가 됩니다. 'asevanā ca bālānaṃ'에서 bāla라고 한 것은 나이가 어리다는 뜻이 아닙니다.
කිව්වේ වයසින් බාලය නෙමෙයි. මෙන්න මේකෙන් ලෝභ, ද්වේශ, මෝහ සහගත දූෂ මානසිකත්වයක් ඇති. ඒ වගේම ධර්මාවබෝධයක් නැති මෙන්න වන්නා වූ මනුස්සයන්ගේ ස්වභාවයක් තියෙනවා පහක් පැත්තට වැටෙනවා. මෙන්න මේ ගතිය තමයි බාලියක් ඉන්නේ.
여기서는 lobha·dosa·moha가 섞인 더럽혀진 마음을 지니고, 또 dharma를 깨닫지 못한 사람들의 성품이 있어 낮은 쪽으로 떨어집니다. 바로 이런 성품을 지닌 이가 bāla입니다.
බහා තැබිය යුත්තට ආලය කරන්නේ බහා ආල බාල මොනවද බහා තැබිය යුද?
내려놓아야 할 것을 좋아하는 것이 'bahā āla bāla'입니다. 내려놓아야 할 것은 무엇입니까?
යමක් යම් යමක් තමන්ට අවැඩ වෙනවා නම් අනුන්ට අවැඩ වෙනවා නම් තමන්ටත් අවුන්ටත් දෙපක්ෂනවා අවඩක් නම් වෙන්නේ. මෙන්න මේක බහා තැබිය යුත්තා.
무엇이든 자기에게 해가 되거나, 남에게 해가 되거나, 자기와 남 둘 다에게 해가 된다면, 바로 이것을 내려놓아야 합니다.
නැත්නම් කාය දුශ්චරිත වාක්් දුච්චරිත මනෝ දුෂ්චරිත බහා තැබිය යුතුයි.
아니면 kāya duccarita, vacī duccarita, mano duccarita를 내려놓아야 합니다.
බහා තැබිය යුතුවන්නා වූ දුශ්චර්ිතයන්ට ආලය කරන්නවා නම් බහා ආල බාල වෙනවා. හැබැයි මේ
내려놓아야 할 duccarita를 좋아한다면 'bahā āla bāla'가 됩니다.
කරන්නවා නම් බහා ආල බාල වෙනවා. හැබැයි මේ පදනුේ නෑ පොත්තුර ඒනා තේරුම් ගන්න මේක දිනුක්තිය ගැලපෙන්නේ නැද්ද කියලා. පදිනුතිය එන්නේ නැද්ද බාල වෙන්නේ ඕකෙන්
다만 이 낱말 풀이는 책에는 나오지 않습니다. 이것이 nirutti에 맞는지 아닌지 스스로 헤아려 보십시오. nirutti에 맞지 않습니까? 이것으로 bāla가 되는 것입니다.
බාල දේට ආලය කරපු බා ආලෝ බාල කියන්නේ නිරුක්තියක් වෙනවා. මෙන්න මේක තමයි බාලය ඔන්න ඔය බාලයා සේවනය කරන්න එපා කියලා පෙන්නේ.
bāla한 것을 좋아하는 'bā ālo bāla'라는 것이 nirutti가 됩니다. 이것이 바로 bāla이며, 그런 bāla를 가까이하지 말라고 보여 주는 것입니다.
පටන් ගැනමව තියෙන්නේ මංගල කාරණයක් වෙන්නේ ඔතනින්
맨 처음 시작이 maṅgala 거리가 되는 것은 바로 거기서부터입니다.
පණ්ඩිතානංච සේව පණ්ඩිත සේවනය කියලා කිව්වේ
'paṇḍitānañca sevanā', 곧 paṇḍita를 가까이함이라고 한 것은 이렇습니다.
පණ්ඩිත කියන එකේ තියෙනවා ලෞකික අර්ථ තියෙනවා ලෝකෝතර අර්ථ තියෙනවා. ලෞකික අර්ථය කියන එක ඒක නිකන් කොළොප්පමට ගන්න අර්ථ
paṇḍita라는 말에는 lokiya 뜻이 있고 lokuttara 뜻이 있습니다. lokiya 뜻이라는 것은 그저 우스갯소리로 쓰는 뜻입니다.
පණ්ඩිතා කියන වචනය අරගන්නවා කොළොප්පටක් ගන්න ඒ වචනය හැබැයි ඒ වචනය නෙමෙයි මේ කියන්නේ.
paṇḍita라는 낱말을 우스갯소리로 쓰기도 하지만, 여기서 말하는 것은 그런 낱말이 아닙니다.
පණ්ඩිත කියන වචනය පේන්න මොකක්ද අණ්ඩනය කරනවා කියලා කියන්නේ. යම්කිසි දෙයක් අඩවන් කරලා දානවා.
paṇḍita라는 낱말이 보여 주는 것은 무엇입니까? 'aṇḍana' 한다는 것은 무엇인가를 반쯤 닫아 둔다는 뜻입니다.
පංච කාමය නැති පහක් අඩවන් කර දනවා නම් යම්කෙනෙක් පංචකාමයට ලොල් වෙලා නැතුවද ඒකෙන් වෙන් වෙන පැත්ත නම් කටයුතු කරන්න මෙන්න මේ අයට කියනවා පහ අඩවන් කරගන්න පණ්ඩිතය
다섯 가지 kāma, 그 다섯을 닫아 둔다면, 곧 어떤 이가 pañca kāma에 빠지지 않고 거기서 떨어진 쪽으로 살아간다면, 이런 이를 '다섯을 닫은 이', paṇḍita라고 합니다.
මේ ගුණ පැත්ත පෙන්නන පණ්ඩිත
이것이 좋은 면을 보여 주는 paṇḍita입니다.
අණ්ඩේ පෙන්න පෙන්න යන ඒ හුන්ට ඇවිනා උන්ටක් පණ්ඩිත කිව්වේ.
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
ඒක කොළොක්මට කියන වචනය අඩවිලත් යනවා. ඒකටත් පණ්ඩිත කියලා වචනයක් ගත්තා ලෝකේ කොළොම ඒ අර්ථය. එහෙම එක අර්ථ තියෙනවා.
우스갯소리로 쓰는 말도 있어서, 세상은 거기에도 paṇḍita라는 낱말을 붙였는데 그것이 우스갯소리의 뜻입니다. 그런 뜻도 하나 있습니다.
මේ පණ්ඩිතානංච සේවනා පූජාච පූජනීයානං පිඩිය යුත්ත දකින්න පුළුවන් කමක් නෑහ. බාලය ආශ්‍රය නොකර පණ්ඩිත සේවනයට එනකන් මෙන්න පිදිය යුත්තයෙක් මෙන්න පිදීමට ද නොසුරුසියෙක් එහා දකින්න බැහ. ඒ නුවණ නෑ.
'paṇḍitānañca sevanā, pūjā ca pūjanīyānaṃ' — bāla를 멀리하고 paṇḍita를 가까이하는 데 이르기 전에는 받들어야 할 이를 알아볼 수 없습니다. 이 이는 받들 만하고 저 이는 받들 만하지 않다고 가려볼 수 없습니다. 그만한 슬기가 없습니다.
එහෙනම් පටන් ගන්න තැන පටන්ගෙනම චරිතය හැඩගහනකට ධර්මානුකූලව
그렇다면 시작점에서부터 dharma에 맞게 삶을 빚어 가야 합니다.
අපි අර යාවදේව ඥානමත්තාය පතිස්සතිමත්තාය කියන මෙන්න මේ මස්තකක් ප්රාතියට සිද්ධ වෙන්න පටන් ගන්නේ.
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
අන්න එතකොට තමයි ප්රදියි දකින්නේ. කවුරු කියරි අන්න පිරියතේ බුදු දහම් පුතේ කිව්වට හරියන්නේ නැ.
바로 그때에야 받들 이를 알아봅니다. 누군가 '이것이 buddha의 가르침이다'라고 말한다고 해서 되는 것이 아닙니다.
මේ මේ ආර්ය මාර්ගය කාගෙවත් එලිලා යන එකක් නෙමෙයි. නුවණින් තේරුම් අරගෙන ප්‍රඥා ගෝල දහමක් එ ධර්මයමයි අපිට ශාස්ති ධර්මයමයි අපිට සස්තුරු වෙන්නේ. එ ධර්මය තුළින්ම අපිට මග වැඩෙනවා. මෙන්න මෙතනින් දැනගන්නවා
이 ariya magga는 누군가의 뒤를 따라 걸어가는 것이 아닙니다. 슬기로 알아들어 paññā의 자리에 드는 dharma, 바로 그 dharma가 우리의 스승이 됩니다. 그 dharma를 통해서 우리에게 길이 자랍니다.
අපිට මග වැඩෙනවා. මෙන්න මෙතනින් දැනගන්නවා පිදිය යුත්ත කුමන කුමන අර්ථකින් පිදිය යුත්තද ඒක අපි දැනගන්නවා.
바로 여기서 받들어야 할 것을, 그리고 어떤 뜻으로 받들어야 하는지를 우리는 알게 됩니다.
පූජා කරනවා. පූජාවට සුදුස්සු මොකක්ද පූජා කියන්නේ? කියන්නේ ආහාරය ජා කියන්නේ ජනිත කරනවා. ආහාරය ජනිත කරන්නේ පූජා.
pūjā를 합니다, pūjā에 알맞은 이에게. pūjā란 무엇입니까? 'pū'는 먹을거리(āhāra)이고, 'jā'는 생겨나게 한다는 뜻입니다. 먹을거리를 생겨나게 하는 것이 pūjā입니다.
දැන් මේ පූජා විවිධාකාරයි. ඔන්න හෝ ආහාරයක් ජන කරන්න හිටියෙන වැඩපිළවලට කියනවා පූජා වැඩපිළිවලක්.
pūjā에는 여러 가지가 있습니다. 어떤 먹을거리를 생겨나게 하는 일을 pūjā라고 합니다.
භවය උදුරා දැමීමට හෙවත් බුද්ධ වීමට අවශ්‍ය ආහාරයක් ජනත කරන කනවා බුද්ධ පූජයි. ඒහාරය ජනවා.
bhava를 뽑아 버리는 데, 곧 buddha가 되는 데 필요한 먹을거리를 생겨나게 하는 것이 Buddha pūjā입니다. 그 먹을거리를 생겨나게 합니다.
දානයක් දීම නිසා. ඒකෙන් අපිට ආහාරයක් මතු ජනිත කරන්න හේතුකාරක ශක්තියන් මතු කරලා දානමේ පූජාවක් ආහාරයක් ජනිත කරනවා.
dāna를 베풀기 때문에, 그것이 우리에게 먹을거리를 생겨나게 할 까닭의 힘을 일으켜, dāna라는 pūjā가 먹을거리를 생겨나게 합니다.
අන්න අපි පූජා කරනවා කියන වචනය ගන්නේ ඔන්න ඕකයි. සසර ගමන් කරනකන් ඔහු පූජා කර කර යනවා. මොනවාහරි පූජාවක් තමයි කරන්නේ. ආහාරයක් ජනත කරන්න.
우리가 pūjā라는 낱말을 쓰는 까닭이 바로 이것입니다. saṃsāra를 떠도는 동안 그는 pūjā를 하고 또 하며 갑니다. 무엇이든 pūjā를 하는 것은 먹을거리를 생겨나게 하려는 것입니다.
හැබැයි ආහාර ජනිත කරනට ඉතින් පූජා කියන එක අද වැිහිලා තියෙන්නේ. අද පූජා කියන්නේ වැදගෙන දෝත් පොදු දීගෙන කොතෙන්නට හරි දන ගහගෙන ඉඳලා හිටම් බෝධියක් ළඟ හරි චෛත්‍යයක් ළඟ හරි කමන්න ඉදගෙන කරන ඒවා. ඕවගට පූජා කියන්න ිරිත පුරුදු වෙලා තියෙන්නේ.
그런데 먹을거리를 생겨나게 한다는 pūjā가 오늘날에는 바뀌어 버렸습니다. 오늘 pūjā라고 하면 절하고 두 손 모아 어딘가에 무릎 꿇고 앉아 bodhi 나무 곁이나 cetiya 곁에서 하는 것들입니다. 그런 것을 pūjā라고 부르는 데 익숙해져 있습니다.
දුශ්චරිතයට ආහාර දුෂ්චරිත ආහාර ජනවා දුෂ්චරිත පූජා ඒවත් ඒ කාලේ තිබුණා. විවිධාකාර පූජා තිබා. කොටසක් මිත්‍යා දෘෂ්ට්ඨික පූජා. සම්මා දිට්ඨි කියන පූජාවක් තිබුණා.
duccarita의 먹을거리를 생겨나게 하는 duccarita pūjā도 그 시절에 있었습니다. 여러 가지 pūjā가 있었습니다. 한 부분은 micchā diṭṭhi의 pūjā였고, sammā diṭṭhi라는 pūjā도 있었습니다.
පරමාය පූජාව පටිපත්ත පූජාව එතනත් පූජාවක් තිබුණා. ප්‍රතිපත්තිය තින්නා වූ ආහාරය ජරිත වෙන්නේ ආර්ය මාර්ගය ඒක පරම පූජාව.
'paramā pūjā, paṭipatti pūjā' — 거기에도 pūjā가 있었습니다. paṭipatti로 생겨나는 먹을거리가 ariya magga이니, 그것이 가장 높은 pūjā입니다.
ඉතින් මේ වගේ දැන් පූජාට පූජනී යනවා. ඉතින් ඉතින් පතිරූප දේශ වාස දැන් ඔය කියන එකට යන්නේ මොකක්ද අපිට පෙලා තියෙන්නේ සාමාන්‍ය මනුස්සයෙක් වෙලා ඉන්න කෙනාට මංගලයක් වෙන්නේ කොහොමද කියන කාරණය මංගල්‍ය කාරණයක් වෙන්නේ කොහොමද මෙන්න මේ අනුපිරියනය එකින එකට පණඩිපිරවා වගේ. එකින් එකට ගුණය කරා නැගිලා ඉන්න ක්‍රමයක් තියෙන්නේ.
이렇게 pūjā에서 pūjanīya로 이어집니다. 그리고 'patirūpadesavāsa'라는 것이 우리에게 보여 주는 것은, 보통 사람으로 사는 이에게 maṅgala가 어떻게 이루어지는지, 어떻게 maṅgala 거리가 되는지입니다. 이 차례는 하나하나 계단처럼, 하나씩 좋은 바탕으로 올라가는 길입니다.
ශික්ෂණය වෙලා එන හැටි. මුල හැඩ ගැහෙන හැටි. ඊට පස්සේ අනුපිළිවලින් වැඩිලා හටනම් තමන්ගේ ක්‍රියාකලාපය සකස් වෙලා එන හැ. ඊට පස්සේ ප්‍රඥා ගෝචර දහමට ගෝචරලා හටා තපෝචමචරියන්ච අරිය සච්චානු සස්සර සතුරා සත්‍යය දර්ශනය කරන වැඩ පිළිවෙල මේ තියෙන්නේ. ගිහි මාර්ගයක් ගිහි වතක ඉන්න
길들여져 오는 모습, 처음 빚어지는 모습, 그다음 차례로 자라 자기 몸가짐이 갖추어져 오는 모습, 그다음 paññā의 자리인 dharma에 들어 'tapo ca brahmacariyañca ariyasaccāna dassanaṃ', 곧 ariya sacca를 보는 길이 여기 있습니다.
තියෙන්නේ. ගිහි මාර්ගයක් ගිහි වතක ඉන්න කෙනෙක් බොහොම දැහැමින් සාමයෙන් කටයුතු කරලා තමන්ගේ තියෙන සියලු වැඩ කටයුතු කරගෙන ඒ වයසට අනුකූලව ක්රමක්රමය වැඩිලා ඒ අවශ්‍ය කරන කට කරනට සම්පූර්ණ වෙනකොට ඊළඟට ඔහු විසින් ගත යුතු පසුතලය තමයි පෙන්නන්නේ.
집에 사는 이가 아주 바르고 고요하게 살며 자기에게 맡겨진 일을 다 해내고, 나이에 맞게 차츰 자라 해야 할 일을 다 마치면, 그다음 그가 들어서야 할 자리를 보여 주는 것입니다.
අර විශ්‍රාම යනවා කියන කාලේ තමයි පෙන්නන්නේ තපෝච බ්රහ්මචරිතියංච අරිය සච්චන් සසන ඒ තමයි ආර්යයන්ගේ විශ්‍රාම කාලේ බෞද්ධයන්ගේ උපාස උපාසිකානගේ විශ්‍රාම කාලයේ තියෙන්නේ. අද විශ්‍රාම ගන්න කැමති නැහ. විශ්‍රාම කාලෙන් ඉදර. තව සේවය කරනවා ලෝකෙට සේවය. ඒ වැඩේ කරගන්න එබැ.
일에서 물러나는 때를 보여 주는 것이 'tapo ca brahmacariyañca ariyasaccāna dassanaṃ'입니다. 그것이 ariya들이 물러나는 때, buddha를 따르는 upāsaka·upāsikā들이 물러나는 때에 하는 일입니다. 오늘날은 물러나기를 바라지 않습니다. 물러날 때가 되어도 더 일하고 세상을 위해 일합니다. 그래서는 그 일을 해낼 수 없습니다.
රජීව විශ්‍රාම දෙනාවගේ අවුරුදු 55ෙන් අපිටත් අවුරුදු 55 විශ්රාමයක් ඉස්සෙරලා තිබුණා.
나라에서 55살에 물러나게 하듯이, 우리에게도 예전에 55살에 물러나는 일이 있었습니다.
ඒක තමයි කාලීන ධම්ම සාකච්ඡා ඔය විදිහට ගිහිල්ලා. තපෝචමචරියාංචත කියලා පටන් ගන්න තැනක් එනවා. අන්න තපෝච තපස තමයි බෞද්ධයන්ගේ විශ්රාණ.
그것이 'kālena dhammasākacchā' 하는 식으로 이어지다가, 'tapo ca brahmacariyañca'라는 시작점이 옵니다. 바로 그 tapo, tapas가 buddha를 따르는 이들의 물러남입니다.
ඔතන්ටයි වැටුේ. ඒ නිසා ඒ කාලේ වෙනකොට අවුරුදු 55 පැන්නට පස්සේ ආච්චිවලා කියලා ගෙදර කවුරුවත් නෑ. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය ලස්සනට විවෘත වෙලා එන කාලේදී පෞද්ධ සමාජයේ හිටියේ ඔතන
거기에 이르렀습니다. 그래서 그 시절에는 55살이 넘으면 할머니 할아버지라고 부를 사람이 집에 아무도 없었습니다. 부처님의 Buddha sāsana가 아름답게 열려 오던 때 buddha를 따르는 사회의 모습이 그러했습니다.
අවුරුදු 55 යනකොට ඒගොල්ලෝ තමන්ගේ ගෙදර තමන්ගේ කටයුතු කරගන්න අයට අනික් අයට ඒවා භාර දීලා අනුක්‍රමය පුරුදු කරලා දීලා ගිහින් තියෙන්නේ.
55살이 되면 그들은 자기 집과 자기 일을 맡아 할 다른 이들에게 넘겨주고, 차례를 익혀 준 뒤에 떠났습니다.
මොකද දෙකින් එකට සම්බන්ධ වුන ක්‍රමයක් තිබුණා. අනුපිළි සිාදන් වෙන ක්‍රමයක් තිබුණා. එකපාරම දාලා ඉන්නවත් නෙමෙයි. ඒකෙන් ගෙදර ඉන්න අයට තමන්ගේ දූ දරුවන්ට දෙමපියව නෑහ කියලා ප්‍රශ්නයක් ආවේ නැහ.
왜냐하면 하나하나 이어지는 방식이 있었기 때문입니다. 차례로 sīla를 지니는 방식이 있었습니다. 한꺼번에 내던지고 떠나는 것도 아니었습니다. 그래서 집에 남은 자녀들에게 부모가 없다는 문제가 생기지 않았습니다.
අනුක්රමයෙන් ඒ අය හුරු වෙනකන් පසර ලොසකට සිල් ගත්තා. මාසේ පෝයට සිල් ගත්තා. පෝයේ හතරට සිල් ගත්තා.
그들이 익숙해질 때까지 차례로, 보름날에 sīla를 지니고, 달마다 poya에 sīla를 지니고, 네 poya마다 sīla를 지녔습니다.
ඊට පස්සේ පෝයේ දවසට ඉස්සෙල්ලා දවසේ ගන්නවා පෝයේ දවසියට ගන්නා පෝයට පස්සේ දවසේ දලා දවස් තුනකින් එන පවාරණය කරලා ආයි දවසය දිකායි ගෙදර ඉන්නේ ඊළඟ පෝයයි ඊළඟට ඉතින් සතියට දවස් හතරක් විතර ගෙදර ඉන්නවා. හතරක් පහ ගෙදර ඉන්නවා. අන් දවස් ටික පන්සලේ ඇසුරේ තමයි සිවි සමාදන් වෙලා ඉන්නේ. දැන්
그 뒤에는 poya 전날에 지니고, poya 날에 지니고, poya 다음 날까지 사흘을 지내고 pavāraṇā를 한 뒤 다시 며칠 집에 있다가 다음 poya가 옵니다. 그다음에는 한 주에 나흘쯤, 네댓새 집에 있고, 나머지 날은 절 곁에서 sīla를 지니고 지냅니다.
ඇසුරේ තමයි සිවි සමාදන් වෙලා ඉන්නේ. දැන් මෙහෙම තමයි එකින් එක අනුපතු කරගත්තා. අන්න තපෝජ වෙනකොට හරි ලේසී දෙන්න. දැන් අද
이렇게 하나하나 익혀 갔습니다. 그래서 tapo에 이를 때는 아주 쉽습니다.
තපෝජ වෙනකොට හරි ලේසී දෙන්න. දැන් අද හදන්නේ එහෙම නෙමෙ මොනවට හරි තරහ වෙලා හරි මොකක් හරි ප්‍රශ්නයක් ඇපිලා හිටපි හොඳ වැඩක් කර එන්නේ නෑ බලව් මාසෙකට එන්නේ නැහ. යනවා අන්ත කොහේ හරි කමක් නෑ ගිහිල්ලා
그런데 오늘날 하는 것은 그렇지 않습니다. 무엇엔가 화가 났거나 무슨 문제가 생겨서 '두고 봐라, 좋은 일은 안 할 테니, 한 달 동안 안 올 거다' 하고는 저 끝 어디든 상관없이 떠나 버립니다.
දකින්න ඕ වගේ ඒවා කරනවා. ගේ වෙඩේ නම් අනේ මන් දත ම ඒ වෙලේ එහෙම හෙම කියලා ආවට සේල මොනවා කරනවා දන්නේ නෑහ ගෙදර. දැන් ඉතින් හිත අතර ඇත මේක කියනවා සිල්ද්දත් අතකත් අය වදනා දැකක්වා කෙරෙනවද කෙරෙන්නේ නැ. ඉතින්
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
ඒ වගේ පැනලා යන එකක් පළිගන්න යන එකක් මේ බුද්ධ ශාසනයේ නැහ.
그렇게 뛰쳐나가는 것, 앙갚음하러 떠나는 것은 이 Buddha sāsana에 없습니다.
මේ බුද්ධ ශරය අලු පිරිවලින් ක්‍රමයක් තිබුණා. ගිහි වතින් පැවිදිට ආවේ ඔන්න ලස්සන ක්‍රමයකට. මේ නිසා කිසිදීම කෙනෙකුට බාධාවක් අනේ නැහැ. ක්‍රමානුකූලව සකස් වෙලා
이 Buddha sāsana에는 차례의 방식이 있었습니다. 집 삶에서 pabbajjā로 온 것도 아름다운 방식을 따랐습니다. 그래서 누구에게도 걸림이 생기지 않았습니다.
බාධාවක් අනේ නැහැ. ක්‍රමානුකූලව සකස් වෙලා අන්තිම කාලේ වෙනකොට ගෙදර ඉන්න අය දන්නවා දැන් අම්මා තාත්තා නැතුව වැඩ කරන්න බැහැ.
차례대로 갖추어져 마지막 때가 되면, 집에 남은 이들은 이제 어머니 아버지 없이 일해야 한다는 것을 압니다.
ඒක දවසක් මාසය කරලා නැහ. එදාටරට පොඩ්ඩක් පේනවා කරුපේන්දා එනවා ඔක්කොම නිකන් අට නට දුවනපු දාට එහෙමනම් ඒක දවසක උයාගන්න හැටි විහා ගන්න අනේ මද වළඳේ කොහෙ දන්නේෙත්
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
නැහැ. අම්මා කියලා ගියෙත් නැහැ. තාත්තා කියලා ගිත් නැහැ. වෙනවා වහන්සේ උදෑලා තිබ්බ තන ඔහොම ඔහොම කියගිය ඔක්කොම හොය වෙනවා දවසේ වැඩ කරන්න. දැන් මතක් වෙනවා
어머니가 일러 주고 간 것도 없고 아버지가 일러 주고 간 것도 없습니다. 두고 간 자리, 이렇게 저렇게 말해 두고 간 것을 모두 찾아야 하루 일을 할 수 있습니다.
වෙනවා දවසේ වැඩ කරන්න. දැන් මතක් වෙනවා අත්දැකීම ටිකක්. ඉතින් වල්ල කොහෙ කොහෙ තිබ්බේ? ඉතින් අහගන්න එ මේ තියෙන්නේ මෙතන නෙමෙයි එක තියෙන්නේ හැන්ද පෙන්නනවා. මට ඕක
이제 그런 겪음이 좀 떠오릅니다. '국자는 어디에 두었지?' 하고 물으면 '여기가 아니라 저기 있다' 하며 국자를 가리켜 줍니다.
නෙමෙයි එක තියෙන්නේ හැන්ද පෙන්නනවා. මට ඕක කර දැන් ටික ටිකටිය විරුද්ධුවල්ලා. මම යනවා මාසේ පවත්තනවා කියලා. ආ දවස් පාලට පස්සේ ආයි දවසක් නැහැ. එදත් ගියා. ඔහොම එදත් හර ඉන්න අය එතනත් මතක ඉන්න බැහැ.
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
උයන්න පිහන්න එනවා ගෙදර කටයුතු කරන්න එනවා. එතකොට අමතයක වෙච්චා එච්චර කලපු නැති ප්‍රශ්න මතු වෙනවා. ඊළඟ දා තමයි ඒ ටික විඳාගන්නවා.
밥을 짓고 음식을 하러 오고, 집안일을 하러 옵니다. 그러면 미처 생각지 못한 문제들이 생깁니다. 그다음 날 그것들을 고스란히 겪습니다.
ආ ඔච්චර කල හැම දාමගන්න නැහ. හන්දන් ඊළ අ
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
රටවටත් යනවා. ඉතින් ඔය විදිහට කියන එකට පුරා අටවට අවවා අටවකට හතර දවසක් යනවා.
그렇게 말하자면, 차오르는 달의 여드레, 이지러지는 달의 여드레 하는 식으로 한 달에 네 날이 지나갑니다.
දැන් කොච්චර පාන්සල න් අපිට ඔයන ගන්න ඔක්කොම කරන්න වෙලා තියෙන්නේ. දැන් දන්න පුරුදු වෙනවා. නෑන නැ මම මෙහෙන්ට හදනවා නෙමෙයි. ගො පුරුදු වෙලා ටගෙන් ටික ම ඒ
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
නෙමෙයි. ගො පුරුදු වෙලා ටගෙන් ටික ම ඒ පැත්තට යන්න හදන්නවා. ඒ පසලොසගේ දවස් දෙක සිල් අරන් වෙනවා. දෙපැත්තේ දවස් දෙක මාසෙක ඔගේ දවස් දෙකම සිල් ගන්නවා දෙපැත්තේ. ඔහො ඔහොම යනකොට ගෙදර එන කාලේ අඩු වෙනවා. අර
익숙해지면 조금씩 그쪽으로 가려고 합니다. 보름의 이틀 동안 sīla를 지닙니다. 양쪽의 이틀씩, 한 달에 그 양쪽 날들에 모두 sīla를 지닙니다. 그렇게 가다 보면 집에 오는 때가 줄어듭니다.
ඔහොම යනකොට ගෙදර එන කාලේ අඩු වෙනවා. අර වෙන්වෙලා ඉන්න බ්‍රහ්මචාරී කාලේ වැඩි වෙනවා. අන්තිවට මොකද එන්නේ ක්‍රමක්‍රමෙන් දරුවෝ ඒ පිරිස දෙමව්ව පියා කරපු වැලටික කරගන්න තන හුරු වෙනවා.
그리고 떨어져 지내는 brahmacārī의 때가 늘어납니다. 마침내 어떻게 되느냐 하면, 차츰 자녀들이 부모가 하던 일을 해내는 데 익숙해집니다.
ඉතින් ඔය විතර ගියාම දැන් ඉතින් දරුවා අම්මට දෙන්න හදන්න ලැහැන්නේ නැහ. අම්මගේ විදන්න බැහැ ළමයා බලාගන්න මට කියන්න පුළුවන්ද ඒ කතාන්නේ නැහැ. ඒ මොනවා හරියන්නේ නැහැ. ඒ ගමන මෙහෙමමයි. අපේ ගමන මේකයි. හරියාව මේකයි. ඕක තමයි ආපු චාර්ය ආචාරය.
그쯤 되면 자녀가 어머니에게 아이를 맡기려 하지 않습니다. 어머니가 고생하시면 안 된다며, 아이를 봐 달라고 말할 수 있겠느냐며 그런 말을 꺼내지 않습니다. 그런 것은 맞지 않습니다. 그 길은 이렇습니다. 우리의 길은 이것입니다. 바른 몸가짐은 이것입니다. 그것이 바로 ācāra입니다.
අන්න ඒකට අනුව කටයුතු කරනවා. ආචාර්ය ගෝචර කරගන්නවා. ආචාර ගෝචර සම්පන්නයි කිව්වේ ඕකයි.
바로 그것에 따라 행합니다. ācāra와 gocara를 갖춥니다. 'ācāragocarasampanna'라고 한 것이 이것입니다.
මෙන්න මේ ක්‍රමයට හදාගෙන හදාගෙන යනකොට අන්ති වෙනවා අවු යනකොට දැන් අ දරුවන් තමන්ගේ දරුවන්ට දරුවන්ගේ දරුවොත් හදාගෙන ඉන්ද ඒගොල්ලෝ දැන් පරපුරක් දරු පරපුරක් හදාගෙන පුහුණු වෙලා. දෙමපිය අවශ්‍ය නැහ දැන්. මෙන්න මෙතන්ට ආවට පස්සේ දැන් ගියා කියලා කිව්වේ ප්‍රශ්නයක් නැහැ.
이 방식으로 다듬고 또 다듬어 가다 보면 마침내, 나이가 들 무렵 자녀들은 자기 자녀와 손주까지 키우며 한 대를 이을 자손을 길러 내고 익숙해졌습니다. 이제 부모가 필요 없습니다. 여기까지 온 뒤에는 떠났다고 해도 문제가 없습니다.
ඊට පස්සේ මෑනි ආරාමයට යනවා මවු භික්ෂූන් වහන්සේ දවසින් පන්සලේ ඉපිය අද දෙන්න මහන්න වෙනවා. පැවිදිලා පැත්තට දැන් ඉතින් මොකද වෙන්නේ?
그 뒤 어머니는 bhikkhunī의 ārāma로 가서 bhikkhunī가 되고, 아버지는 절에 가서 출가하는 쪽으로 갑니다. 그러면 이제 어떻게 됩니까?
අම්මා බලන්න යන එක තාත්තා බලන්න යන එක ඒ වගේම මුළු පුරාට මිදිපිට ආච්චා බලන්න යන එක ද මේ ස්වාමීන් වහන්සේ බලන්න යන එක තුනට යන්නේ පන්සල දැන් පන්සලට දාන හික වෙනවා.
어머니를 뵈러 가는 것, 아버지를 뵈러 가는 것, 또 손주들이 할머니를 뵈러 가는 것, 이 스님을 뵈러 가는 것, 셋이 다 절로 갑니다. 이제 절에 dāna를 올리게 됩니다.
එක පැත්තක ඉන්නේ මෑණින් වහන්සේ අනිත් පැත්තක ඉන්නේ අම්මා. අනි පැත්තෙන් ඉන්නේ හාමුදුරුවෝ අනි පැත්තෙන් ියා.
한쪽에는 bhikkhunī가 된 어머니가 있고, 다른 쪽에는 스님이 된 아버지가 있습니다.
පොඩි දුව පුතා කොහෙද යන්නේ? අපේ සින්නේ පන්ස එයා තමයි හාමුදුරුවෝ. අපේ ආචියතින්නේ මෙයනි ඉතින් ආචිය වරන්න ඇස එන්න දෙන්න යන්නේ පන්සල්
어린 딸 아들은 어디로 갑니까? '우리 할아버지는 절에 계셔, 그분이 스님이야. 우리 할머니도 그래.' 할머니를 뵈러 가는 곳이 절입니다.
දැන් පන්සලට කියන පන්සලේ ඉන්න හාවදුන කොහොමදයි. මේ අපේ මුණු පුරා මේ මෙනිපි. අපේ දරුවන්ගේ දරුවෝ මේ දරුවෝ දුස්සැර්ථනයට හරි තිය දීලා හැබැ හදාගන්න පිරිසිදුව.
이제 절에 계신 스님께 '안녕하십니까. 이 아이들이 우리 손주입니다. 우리 자녀들의 자녀인 이 아이들을 나쁜 길에 빠지지 않게 깨끗하게 잘 키워 주십시오' 하고 맡깁니다.
යහපත් එකට දැන් අවවාද අනුශාසනා තියෙන්නේ බොහොම ලිම් ගත. එකපත්ත ශාසනික අවවාද අනුනුශාසනා අනික දරුවන්ට දෙන අවවාද දැන් දෙන්න පුළුවන් අවවාද මොකද දැන් කවුද බැන්නේ? හාමුදුරුවෝ බැගි හාමුදුරුවන්ට එහෙම කරන්න පුළුවන් හාමුදුරුවෝ පන්න යනවා කියන්න එක හරි නැහැ. ාද නම් එහෙම පුළුවන්.
이제 좋은 쪽으로 타이름과 가르침이 아주 부드럽게 이루어집니다. 한쪽으로는 sāsana의 타이름이, 다른 쪽으로는 아이들에게 주는 타이름이 이제 주어질 수 있습니다. 왜냐하면 이제 누가 꾸짖습니까? 스님이 꾸짖습니다. 스님께는 그렇게 할 수 있습니다. 스님이 꾸짖는다고 잘못된 것이 아닙니다. 할아버지라면 그럴 수 있습니다.
හාමුදුරුවෝ කියන්නේ කවුද දැන් උඹයි. බයින් නැති ඔය ඉන්න ඔබ වැඩසක් කරපම බයින්නේ නැතුව. ඉතින් එතකොට අවවාජ බොහොම
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
බයින්නේ නැතුව. ඉතින් එතකොට අවවාජ බොහොම කරරුවෙන් පිළිගන්නවා. ලොකු කමක් නැහැ.
그러면 타이름을 아주 공손히 받아들입니다. 대수로운 일이 아닙니다.
දැන් මේ ශාසනය තුළ පිටස්ර කෙනෙක් එනවා.
이제 이 sāsana 안으로 바깥 사람이 들어옵니다.
මේ බෞද්ධාගමට වලා වෙන එකක් තියෙනවා. අනේ අරම ඵලය යන්නේ ය අපේ අම්මා තාත්තා අද දාලා ඉන්නවද අපි ඒක පැත්තෙන් අම්මා තාත්තාගේ
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
ඉන්නවද අපි ඒක පැත්තෙන් අම්මා තාත්තාගේ සෙනෙහතින් දෙමපිය සෙනෙහින් ශාසනය ඇසුරු කරනවා. දෙමපිය හැති දරු සෙනහසක් එක පැත්තකින් පිරිස ඇතුරු කරනවා හාමුදුරුවෝ.
우리는 한쪽으로는 어머니 아버지를 향한 사랑, 부모를 향한 정으로 sāsana를 가까이합니다. 스님은 다른 한쪽으로 부모가 자식에게 품는 사랑으로 사람들을 가까이합니다.
දැන් මේ විදිහට එනකොට භික්ෂූන් වහන්සේටයි ගිහිය අයට පැවි භේදියක් කොහේ තියෙන්නේ? වෙනස් වෙන යන්න ක්‍රමයක් තියෙනවද? මෙන්න මේ ක්රමයේ මහා මංගලයක් වුනේ ඕකයි. ඒ
이렇게 되면 bhikkhu와 집에 사는 이들 사이에 갈라짐이 어디 있겠습니까? 서로 멀어질 길이 있겠습니까? 바로 이 방식이 큰 maṅgala가 된 까닭이 이것입니다.
මේ ක්රමයේ මහා මංගලයක් වුනේ ඕකයි. ඒ ක්‍රමය තමයි බුදුරජාණන් වහන්සේ දුන්නේ. ඔය නෙමෙමේ යම් කාලෙක අපේ ලිදිවක් තිබුණා. ක්රමක්රමය විනාශ වෙලා ගියා. ඔය කාලේ
그 방식을 부처님께서 주셨습니다. 어느 때 우리에게 그런 질서가 있었지만, 그 차례가 무너져 버렸습니다.
ක්රමක්රමය විනාශ වෙලා ගියා. ඔය කාලේ නැන්දගේ ලේ ගැහනක් මාගේ බෑනගේ හටනක් කවදාවත් ඇතිවෙන්න විදිහක් නෑහ ගෙදර අවුලක් ඇති වෙන්න විදිහක් නැහැ. ඒ අවුලේ එන්න ඉස්සෙල්ලම ඒගොල්ලන්ගේ පාලනය ඔක්කොම බාර දීලා ඔක්කම කරලා ඒගොල්ලන්ට පාලනය කරගන්න දීලා ගරුත්වයෙන් ඇපස්ථා ලබන තැනට සෙමව්පියෝ විහිල්ලා. කවදාවත් හඬුවක් ඇති වෙන්නේ. අසමගියා පවුලකට. ඒ වගේ මේවා
그 시절에는 시어머니와 며느리, 사위 사이의 다툼이 생길 길이 없었고, 집안에 말썽이 생길 길이 없었습니다. 그 말썽이 오기 전에 먼저 그들에게 다스림을 다 넘겨주고, 할 일을 다 해 주고, 스스로 꾸려 가게 맡긴 뒤, 부모는 존중받는 자리로 물러났습니다. 집안에 다툼이나 불화가 생길 일이 없었습니다.
වෙන්නේ. අසමගියා පවුලකට. ඒ වගේ මේවා අල්ලගෙන දැහැගෙන ඉන්න ඕනෑ කියලා අදහසක් නැහැ. පටන් ගන්නකොට දන්නවා මගේ අනාගතයේ මම හිටියොත් ගමන සසර සසර ගමන කෙළවරක නෙ ගමන කෙළවර කරන මිසා. ආය සැරි මේ ලෝකය පැවැත්තුමට පවතින තෙනක මම මෙහෙ අල්ලගෙන හදාගෙන ඉන්න බලාපොරොත්තුවක් වගේ නැහැ කියන අදහසෙන් මුලින් පටන් ගන්නකොට පටන් ගන්න හැම වැඩක්ම අලෝභයි අද්වේශයි අමෝහයි.
이런 것들을 붙들고 매달려 있어야 한다는 생각이 없었습니다. 처음 시작할 때부터 알았습니다. 내 앞날에 남은 것은 saṃsāra의 길, 그 길을 끝내는 일뿐이고, 이 세상이 계속 이어지는 곳에 내가 붙들고 지키며 머물 바람 같은 것은 없다는 생각으로 처음 시작하니, 시작하는 모든 일이 alobha, adosa, amoha입니다.
ඒ නිසා ඒ ජීවිතය හැම අතිම සාර්ථක අලෝභය ලැබීමට අද්වේශය සමගයට අමෝහය නුවණට මෙන්න මේ නිසා තමයි බෞද්ධ සමාජය පිරිවන්න බැරුව තියෙන්නේ. නමුත් අද ඉන්නේ ඒ සත්වෙස් ගහටක්
그래서 그 삶은 모든 면에서 잘 이루어집니다. alobha는 얻음으로, adosa는 화합으로, amoha는 슬기로 이어집니다. 이 때문에 buddha를 따르는 사회가 흔들리지 않았던 것입니다.
තියෙන්නේ. නමුත් අද ඉන්නේ ඒ සත්වෙස් ගහටක් වෙනස් වෙලා ගිහිල්ලා මහා මංගල සූත්‍රයේ තියෙන්නේ කියවලා කියවලා හිතන්න වතුරෝග්රීලා නූලක් බැඳගන්න
그러나 오늘날은 그것이 바뀌어 버려, Mahā Maṅgala Sutta에 있는 것을 읽고 또 읽어 paritta 물을 만들고 paritta 실을 매는 것이 되었습니다.
අද ඒකට සීමා වෙලා ඒකෙන් සිතක් බලාපොරොත්තු වෙ ඒ සිතක් නෑහ කියනවා නෙමෙයි. සත්වය මාත්‍රයක් තියෙනවා මාත්‍රය සෙතක් තියෙනවා. නමුත් ඒක අපිට ඒ මාතෘක් නෙමෙයි මේක උපරිමය ගන්න ඕනේ. ඒකයි කියන්නේ වැදගත්කම උපරිමය.
오늘은 거기에 그쳐 그것으로 복을 바랍니다. 그것에 복이 없다는 말이 아닙니다. 조금만큼의 복은 있습니다. 하지만 우리는 그 조금이 아니라 가장 큰 것을 얻어야 합니다. 그래서 중요한 것은 가장 큰 것이라고 말하는 것입니다.
ඉතින් මේ දජක පරිච්චය කියන එකත් මේ ඒවට මොකක් හුඟාක් විස්තර කරන්න යන සූත්‍ර මේ විස්තර අපිට පස්ස කරගන්න තියෙන්නේ ඒවා තියෙද්දී මේ දජග්ග පරිය කියන්නෙත් මේක මිදාග්රය කියලා පෙන්නුවෙත්
이 Dhajagga paritta라는 것도 마찬가지입니다. 많이 풀이할 sutta가 아니어서 우리가 풀이할 것이 많지 않습니다. 이 Dhajagga paritta라는 것도 '깃발 끝(dhajagga)'을 보여 준 것입니다.
සක්‍ර දෙවියෝ දේවාසර සංග්‍රාමයක් තියෙන වෙලාවකදී සක්‍ර දෙවිය තමන්ගේ පිරිසට උපදෙසම් දෙනවා. සතරවන් දෙවියන් මුල් කරගෙන ඒ වගේද දෙවිය මුල් කරගෙන දෙවියන්ට බයත් ඇති ගැන ලොමු විහන්න ආවත් මේ අපේ දොජාග්රන්න කොඩිය බලන්න එතකොට උද්දීපනයට එලාා මතු වෙලා හිම් ඔබලා ඉල්ලා ඒ සත්නට ගිහලා අතුරය පරාජය කරගන්නවා. ඔය විදිහට කියන්නම් පෙටපු විස්තරයක් තියෙන්නේ.
deva와 asura의 싸움이 벌어졌을 때 Sakka deva가 자기 무리에게 가르침을 줍니다. 다른 deva들을 앞세워, 어느 deva를 앞세우든, deva들에게 두려움이나 소름 끼침이 생기면 우리 dhajagga, 곧 깃발 끝을 보라고 합니다. 그러면 기운이 북돋워져 그 힘으로 asura를 물리친다는 이야기가 거기 나옵니다.
ඉතින් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සක්කෝ භික්ඛවේ දේවානින්දෝ අවත රාගෝ අවිත දෝසෝ අවිතමෝ බීරුච්ඡන්ද උත්තරිති පලාතිම අහන්නේ ඕක සක්කර දේවද ඔහොම කිව්වට වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. මොකද හේතුව සක්‍ර දෙවන්ද පීත රාගයෙන් වෙන් වෙලා නෑ. ද්වේශයෙන් වෙන් වෙලා නෑහැ, මෝහයෙන් වෙන් වෙන්න නැහැ. බය වෙනවාත් නැතිවා පළයන්න ඒක දැක වෙන්න පුළුවන් නොවෙන්නත් පුළුවන්. ඉතින් ඔයාදි
그 뒤 부처님께서 설하십니다. 'Sakko bhikkhave devānamindo avītarāgo avītadoso avītamoho bhīru chambhī utrāsī palāyī' — Sakka deva가 그렇게 말해도 두려움이 사라질 수도 있고 안 사라질 수도 있습니다. 왜냐하면 Sakka deva는 rāga에서 벗어나지 못했고, dosa에서 벗어나지 못했고, moha에서 벗어나지 못해서 두려워하고 달아나기도 하기 때문입니다. 그래서 될 수도 있고 안 될 수도 있습니다.
පුළුවන් නොවෙන්නත් පුළුවන්. ඉතින් ඔයාදි වශයෙන් පෙන්නලා බුදුරජාණන් වහන්සේ ඔබට බයත් ඇති ගැන්වක් ඇති වුනොත් මාව මෙනෙහි කරන්න කියලා බුදු ගුණ පෙන්නනුවා.
이렇게 보여 주신 뒤 부처님께서는 그대들에게 두려움이나 소름이 생기면 나를 떠올리라고 하시며 buddha의 덕을 보여 주셨습니다.
නව මහා බුදු ගුණ පෙන්වා. එහෙමනම් ධර්මය මෙනෙහි කරන්න කියලා සය මහා දහම් ගුණ පෙන්නුවා. එහෙම නැත්නම් සඟගුණ මෙනෙහි කරන්න නව මහා සඟගුණ පෙන්නුවා. මෙසේ යන්නා වූ අයට බය නැති ගුමක් එන්නේ නැහැ. මොකද
아홉 가지 큰 buddha의 덕을 보여 주셨습니다. 그렇지 않으면 dharma를 떠올리라고 여섯 가지 큰 dharma의 덕을 보여 주셨습니다. 그렇지 않으면 saṅgha의 덕을 떠올리라고 아홉 가지 큰 saṅgha의 덕을 보여 주셨습니다. 이렇게 하는 이에게는 두려움도 소름도 오지 않습니다.
වූ අයට බය නැති ගුමක් එන්නේ නැහැ. මොකද හේතුව? තථාගතෝ භික්ඛවේ අරහං සම්මා සම්බුද්ධෝ, වීත රාග, වීත දෝෂ, වීත මෝහ අභිරීරවචාමිනුත්තර අපලා. තථාගතයන් වහන්සේ රාගයෙන් තොරයි, ද්වේශයෙන් තුොරයි, මෝහයෙන් තොරයි බය නැත් ඇති ගන්නේ නැහැ පලා යන්න නැහැ. මෙන්න මේ ගුණය නිසා ඔබටත් බයත් ඇති
까닭이 무엇입니까? 'Tathāgato bhikkhave arahaṃ sammāsambuddho vītarāgo vītadoso vītamoho abhīru acchambhī anutrāsī apalāyī' — Tathāgata께서는 rāga가 없으시고 dosa가 없으시고 moha가 없으시어, 두려움도 소름도 없고 달아나지도 않으십니다.
නැහැ. මෙන්න මේ ගුණය නිසා ඔබටත් බයත් ඇති ගන්නවාක එන්නේ නැහැ. මාවසී කරනවා නම්, ධර්මය සී කරනවා, සංඝාසී කරනවා නම් කියලා ඔය කාරණය උඹුල් කරලා පෙන්නපු සූත්‍රයක් වේගට බයත් ඇති ගැන, ලොබ්දවා, ප්‍රශ්නයක් ආපුවහම සැනසිල්ලට සැකවර්ණයට ගන්න තුන තුණුරුවන් අංග ගුණ සිහි කිරීම පෙන්නපු සූත්‍රයක් තමයි තචක සූත්‍රය.
이 덕 때문에 나를 떠올리면, dharma를 떠올리면, saṅgha를 떠올리면 그대들에게도 두려움과 소름이 오지 않는다는 점을 드러내 보인 sutta로서, 두려움과 소름, 놀람의 문제가 생겼을 때 마음의 평안과 기댈 곳으로 삼도록 tiratana의 덕을 떠올리기를 보여 준 sutta가 바로 Dhajagga Sutta입니다.
දෙවියන්ගේ පිරිස අරගෙන බැරි වෙච්ච අයටත් තුනුරුවන් ගුන ශාන්තියෙන් සෙත ලැබෙනවා කියන එකයි පෙන්න.
deva의 무리를 이끌고도 해내지 못한 이들에게도 tiratana 덕의 고요함으로 복이 온다는 것을 보여 줍니다.
කෙටියෙන් කිව හුඟාක් විස්තර සූත්‍රය මෙච්චර කියන්න දෙයක් නැහැ. මේවා තරම් ගැපුරට අපිට හිතාගන්න පැත්ත අවශ්‍ය දේවල් නැහැ මේ අපිට අවශ්‍ය වෙන්නේ සත්තිස් බෝධි පාක්ෂික ධර්ම කියන මාර්ගය මාර්ගයට අවශ්‍ය තමයි විද්යුත වහලා තේරුම් ගන්න ඕනේ. මේ
짧게 말해, 풀이할 것이 많은 sutta라 해도 이 이상 말할 것은 없습니다. 이것들을 그렇게 깊이 파고들 필요는 없습니다. 우리에게 필요한 것은 서른일곱 bodhipakkhiya dhamma라는 길이며, 그 길에 필요한 것을 분명히 알아들어야 합니다.
තමයි විද්යුත වහලා තේරුම් ගන්න ඕනේ. මේ වශයෙන් කෙලවරක් ඇති දහම් තියෙනවා. සූත්‍ර පිටකයේ දහස් ගණන් සූත්‍ර තේරුම් කරට කණු පාප පාඩම් කරගන්න ඔලුව පුරවා ගන්න අවශ්‍ය නැහැ. වැඩක් නැතිවා අපිට නිවන් දකින්න අව මාර්ගයට අවස පුරවා ගත්තහම හොඳටම නැ.
이렇게 끝이 없을 만큼 많은 dharma가 있습니다. sutta piṭaka의 수천 sutta를 알아듣고 줄줄 외워 머리를 채울 필요는 없습니다. 그것은 쓸모가 없습니다. 우리가 nibbāna를 보는 데 필요한 것, 길에 필요한 것을 채우면 그것으로 넉넉합니다.
ව
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)