와하라까 코리아
CD028-12

CD028 · 12번째 · 23분 · 원문 녹음

스님이 겪은 일

ස්වාමීන් වහන්සේගේ අත්දැකීමක්.

මේ තව ප්‍රහමේ ධාතූන් වහන්සේලා යම් කාලයක් වැඩ සිටියේ සිටින්නවා නම් ඒක අධිෂ්ඨානයක් මතද කියලා. දැන් බුදුරජාණන් වහන්සේගේ අධිෂ්ඨානයක් තියෙනවා. ඒ අධිෂ්ඨානයක් මත තමයි ධාතූන් වහන්සේලා තැන්පත් වෙලා ඒ කාලේ යනකම් අබැටත් තරන්වත් ධාතුූන් වහන්සේට නමක් වෙන විනාශ කරන්න ඕන. ඒ කාලේ සීමේා අධිෂ්ඨානය පරිදි පවතිනවා.

이 dhātu 들이 어느 동안 머무는 것은 adhiṭṭhāna 에 따른 것일까요? 그렇습니다, Buddha 의 adhiṭṭhāna 가 있습니다. 그 adhiṭṭhāna 에 따라 dhātu 들이 모셔져 있고, 그때가 다할 때까지는 겨자씨만 한 dhātu 하나도 없앨 수 없습니다. 그 정해진 때까지 adhiṭṭhāna 대로 남아 있습니다.

ඉතින් ඒ කාලේ පැවතිලා අන්තිම අවස්ථාව කියන ශාසන අන්තර්ධාන කතාවක පෙන්නවා. අන්තිමට ධාතුන් වහන්සේපව රුවන්ට යෑයට පතු වෙලා එතෙන් ජාසනය මහාබෝධීන් වහන්සේ ළඟ පිළුවක් මවලා යමක මහා ප්‍රාතිහාරය අධිෂ්ඨානය පරිදි පාරලා ධාතු තේජෝකසිනෙන් මේ අධිෂ්ඨානය පරිදි දැවිලා සම්පූර්ණ විනාශ වෙලා යනවා කියලා. උදාසධානය කියන්නේ එහෙමයි.

그렇게 그때까지 남아 있다가 맨 마지막 때를 sāsana antaradhāna 이야기에서 보여 줍니다. 마지막에 dhātu 들이 Ruvanvelisāya 에 모였다가, 거기서 Jaya Sri Mahābodhi 곁으로 가서 Buddha 의 모습을 지어내고, adhiṭṭhāna 대로 yamaka mahā pāṭihāriya 를 보인 뒤, tejo kasiṇa 로 그 adhiṭṭhāna 대로 타올라 모두 사라져 버린다고 합니다. dhātu antaradhāna 란 그런 것입니다.

ඉතින් ඒ වගේ තියෙන කතාේ බුද්ධිම දේශනාවලෝ කියනවා අවග්‍රහ කරලා.

그런 이야기가 Buddha 의 가르침들에 풀이되어 나옵니다.

ඉතින් එහෙම තියෙන්නේ අධිෂ්ඨානය පරිදි සිද්ධ වෙන දෙයක්. නොයේ කයම පරිස්සන කරලා තියෙනවා ධාතුන් වහන්සේලා පුච්ච වෙලා බලලා තියෙනවා. පුච්චන් බලපො පොල්කට රෝගුර දාපු අය ඉන්නවා.

그러니 그것은 adhiṭṭhāna 에 따라 일어나는 일입니다. 여러 사람이 이것저것 시험해 보았고, dhātu 를 불에 태워 보기도 했습니다. 타는지 보려고 야자 껍데기 숯불에 넣어 본 사람들도 있습니다.

ඒ වගේ අවස්ථාව කරලා බලලා තියෙනවා. ධාතුන් වහන්සේලානම් පිච්ච වෙන්නේ නැහැ කියන මේක ඇත්තද බලන්න මම දැනුවත් දෙන්නෙක් ඉන්නවා එහෙම කරපුවත්.

그런 일을 해 본 적이 있습니다. dhātu 는 타지 않는다는 말이 참인지 알아보려고 그렇게 해 본 사람을 제가 둘 알고 있습니다.

එකෙකුට එතනෙක් හම්බවෙච්ච ධාතු කන්දුවක් ගැන දීලා. පස්සේ මොකද කරන්නේ? කවුරු හරි

한 사람에게 어디선가 나온 dhātu 함 하나가 건네졌습니다. 그 뒤에 어떻게 되었을까요?

අපරාධි මොකටද දුන්නේ ඉල්ලගැනීම කියා. ටරියා බක් දීලා නැහැ කරුණු ගත්ත අය මනුස්සයා

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

ඊට පස්සේ කවුරු හරි ගිවට පස්සේ අනේ මුදලිය කරුණු මට දෙන්න මට ඒ කිව්වා. මිනිත් හරි ආසාව නර මිනිහා එක අහන් කර දුනා ම දන්නේ නැහැ ධාතු දන්න කරා දුන්නා.

그 뒤에 누군가 찾아가서 '아이고, 사장님, 그 함을 저에게 주십시오' 하고 말했습니다. 그 사람은 욕심이 나서였는지 모르겠지만, dhātu 가 든 함을 내주었습니다.

ඊට පස්සේ මේ ධාතුද කියලා බලාගන්න ඕනැ කියලා කියනවා. කවුරු හරි එයාට උපදෙසක් දුන්න පොල් කටු දැම්ම පිච්ච වෙන්නේ නැහ කියලා. මිනියා පොල් තන්ම පත්තු කරලා අඳුරු හර. දැම්මා ධාතුන් වහන්සේ වැද පොල්කට ුට විවිල්ලා. ඔය වෙච්ච සිද්ධියක්.

그 뒤에 이것이 정말 dhātu 인지 알아봐야겠다고 했습니다. 누군가 그에게 '야자 껍데기 불에 넣어도 타지 않는다'고 일러 주었습니다. 그 사람이 야자 껍데기에 불을 붙여 숯을 만들고 dhātu 를 그 불에 넣었더니 타 버렸습니다. 실제로 있었던 일입니다.

හැබැයි එක දෙයක් වුනා එයාට හැදුනා රෝගයක් දෙකක් වෙලේ ඉඳලා හිස් මුදුනටම පැරිලා පුපුරලා ලේස්්ම ගලන්න පන්දත්. අන්තිම අවස්ථාවන කලින් තවත් කකුල් වල එදි තියෙනවා. එයා දන්නේ නෑ මොකෙන්ද ඒක වුණේ කියලා. නමුත් අර පරීක්ෂණ කරන්න කියලා නොගැලපෙන පරීක්ෂීක්ෂණ කරපුවහම සිද්ධ වෙනයන්ගේ හැට

그런데 한 가지 일이 생겼습니다. 그 사람에게 병이 났는데, 정수리에 종기가 돋아 터지면서 피고름이 흘러내렸습니다. 마지막이 되기 전에는 다리에도 그런 것이 생겼습니다. 그는 무엇 때문에 그런지 몰랐습니다. 하지만 그렇게 맞지 않는 시험을 하면 이런 일이 생기는 것입니다.

තවත් මේ ආසන්න ගමක එක්කෙනුට එහෙම ධාතුන් වහන්සේලා හම්බවෙලා ඉක්ින් ඔය විදිහ

또 이 가까운 마을의 한 사람에게도 그렇게 dhātu 가 들어왔는데, 이런 이야기를 들려주자

කියනකොට එයා මොකද කරන්නේ නැහ කපුන් අරගෙන පළගා කකුළුන් විහිදුරවල ඇල ඇරලා හැමතැනම දාලා බැින් ධාතුන් වහන්සේලා තියෙනවා

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

ගිනිරක් ගහලා තිබ්පා කකුල වලට හුස් ගලලා පිච්චිලා ගියා වටරහම හඳවාගේ වටහමක් ඉතුරෙන ටික පිච්චිලා ගිය. අර සීමාට ගිනි සත්ශ්නයක්වත් පදින වට්මට ආවේ.

불을 붙였더니 다리에 물집이 부풀며 타 버렸는데, 둘레에 달처럼 둥근 테두리만 남고 나머지는 탔습니다. 그 테두리 안으로는 불길 한 점도 닿지 않았습니다.

දැන් මේවා මේ ද මෑත කාලේදී කරපු පුද්ගලයෝ කරපු පරීක්ෂණ ක්‍රම ඒවා අපි දන්නේ ඒක ඉතින් ඒ ධාතුන් වහන්සේලා වහලා තියෙන කරළුවට ස ගාණක් ධාතු වන්ස අපේ ස්වාමීන් වහන්සේ අත්තරත් වලා තියෙනවා.

이것들은 요즘 사람들이 해 본 시험 방법들로 우리가 아는 것입니다. 그리고 dhātu 를 모셔 둔 함에서 dhātu 가 사라진 일이 우리 스님께도 여러 번 있었습니다.

ඉතින් කත්තරන් කරුණුටත් විනවා රිදී කරවලටත් වඩිනවා. හඳුන් ලියෙන් හදලා රේඩ් වලින් වහලා තියෙන කරණු ේලක් වටින. ධාතුන් වහන්සේලා වඩිනවා අතුරු වෙනවා දෙකම වෙනවා.

금으로 된 함에도 들어오고 은으로 된 함에도 들어옵니다. 전단나무로 짜서 실로 묶어 막아 둔 함에도 들어옵니다. dhātu 가 들어오기도 하고 사라지기도 하며, 두 가지가 다 일어납니다.

ඉතින් මේවා වෙන්නේ කොහොමද කියලා පංචේන්ද්‍රිය ගෝතර මානසිකත්වයට මේවා ගෝචර වෙන්නේ නැහ. හිතාගන්න කොහොමද වෙන්නේ කියලා. ඉරධි විසය අචින්තියයි. මේ අචින්තය ඉධි විසයන් ගැන පංචේන්ද්‍රිය කොතල මනසකින් නිගමනය කරන්න බැ. පර්වතයකින් ප්‍රාකාරයකින් කොහොමද මස්ලය කයක් ඇතුව යන්නේ. ඒක වෙන්න බැහැ. ඕවා සාචිත්්තිය. ඔයා කතා කියනවා.

이런 일이 어떻게 일어나는지는 pañcindriya 에 묶인 마음으로는 알 수 없습니다. 어떻게 되는지 헤아릴 수가 없습니다. iddhi visaya 는 acinteyya 입니다. 이 acinteyya 인 iddhi visaya 를 pañcindriya 에 묶인 마음으로 판가름할 수는 없습니다. '살덩이 몸을 가지고 어떻게 산을, 담을 뚫고 지나가느냐, 그럴 수 없다, 그런 건 지어낸 이야기다, 당신은 옛이야기를 하고 있다'고들 합니다.

ඒ කියන්නේ අචින්තය වූ ඉද්දි විසය පිළිබඳව තේරුම් ගන්න බැරිකම නිසා ගන්න තීරණය දැන් ඒවා ඒකාන්තයෙන් එහෙම කරන්න පුළුවන් බව අපි දැකලා තියෙනවා අපේ අත්දැකීම වලින් ධාතුන් වහන්සේලා මෙහෙම කරුණුට වැඩිය නම් බරක් ඇති හතර අහුවෙන ධාතුන් වහන්සේ නමක් කොහොමද මේ කරණු වෙන් මේ භෞතික වස්තුවක් හීලක් නැතුව වැඩියි. ඇතුළු වුනේ කොහොද පිට වෙන්නේ කොහොමද ඔකෝ තරම් අත්දැකීමට තියෙෙන දෙයක්.

그것은 acinteyya 인 iddhi visaya 를 알아듣지 못해서 내리는 판단입니다. 그런데 그런 일이 틀림없이 일어날 수 있다는 것을 우리는 우리 겪음으로 보았습니다. dhātu 가 이렇게 함 안으로 들어온다면, 무게가 있고 손에 잡히는 dhātu 하나가 구멍 하나 없는 이 함, 이 몸을 가진 물건 안으로 어떻게 들어옵니까? 어디로 들어왔고 어떻게 나갑니까? 그만큼 겪어서 아는 일입니다.

එහෙනම් ඒ තරම් ඒ සුම් ධාතුන් වහන්සේලා නගෙන් ඔච්චර දකින්න පුළුවන් නම් ජීවමාන බුදුරජාණන් වහන්සේට උන්වහන්සේලාන් කවියහ නිද්ෙන එක කෑන දෙයක් නෙමෙයි. ඒ සැකයක් අපිට නැහැ. හේතු ඇතුව අපි සැක අයින් කරලා තියෙන්නේ. සත් දැකලා තියෙන්නේ. මේ භාවනා

그렇다면 그토록 작은 dhātu 들에게서도 그만큼을 볼 수 있다면, 살아 계신 Buddha 께서 그런 일을 하신 것은 놀랄 일이 아닙니다. 우리에게는 그 의심이 없습니다. 까닭이 있어서 의심을 걷어 낸 것이고, 참을 보았습니다.

තියෙන්නේ. සත් දැකලා තියෙන්නේ. මේ භාවනා කරන විට හදවතේ ශබ්දය මහා ශබ්දයෙන් ඇසෙන්නේ. භාවනා කරනකොට මනස සියුම් වෙනවා. සියුම් මනසට සියුම් දේවල් ඇහෙන්නඑකන්න පටන් ගන්නවා. මේක අවස්ථාවක හැටි. මේක අමුතුු දෙයක් උදුමයක් නෙමෙයි.

bhāvanā 를 하면 심장 소리가 크게 들립니다. bhāvanā 를 할 때 마음은 가늘어집니다. 가늘어진 마음에는 가는 것들이 들리기 시작합니다. 이것은 한 고비의 모습일 뿐, 별난 것도 들뜰 일도 아닙니다.

සියුම් සද්දයක් නමුත් පිරින් බැලුවොත් එහෙම හදවත බොහොම නිමිදා. නමුත් අර භාවනාව කරපුරු මනසට අවධානය යොමුනොත් එහෙම හදවත පැත්තට ඒවා දකින්න පටන් ගන්නඕන. ඒක ක්‍රමයක්. ඉතාම සියුම් සත්තු කෑ ගහන සත්ව පව ඇහෙන්න පටන් ගන්නවා.

가는 소리이지만, 맞춰 들어 보면 심장은 아주 고요합니다. 그러나 bhāvanā 로 닦인 마음이 심장 쪽으로 눈길을 돌리면 그것들이 느껴지기 시작합니다. 그것이 하나의 길입니다. 아주 작은 벌레들이 우는 소리까지 들리기 시작합니다.

ඒවා පෙර ලකුණ. දිවැසේ දිව කනේ පෙර ලකුණ තමයි ඒ දකින්නේ. සබ්ද වශයෙන් සියුම් දේවල් පේන්න පටන් ගන්න. නමනුෂය පේන්න පටන් ගන්න ඒ දිවැසේ පෙරලකුණා.

그것들은 앞서 오는 표시입니다. 그때 보이는 것이 dibba cakkhu 와 dibba sota 의 앞선 표시입니다. 소리로서 가는 것들이 드러나기 시작하고, amanussa 가 보이기 시작하는 것, 그것이 dibba cakkhu 의 앞선 표시입니다.

ඒ ආකාරයෙන් එහෙම දකිනවා. ඒවට අපිට උද්දාම වෙන්නවත් කලබල වෙන්නවත් යන්නේ අපි වැඩෙගෙන යන්න ඕනේ. මේ භාවනා ඇතන එක යෝගී දරුවෙකු මිබෝසතුන් වහන්සේ අදහස් දෙන බව කියමින් යම් යම් දේවල් ප්‍රකාශ කරනවා.

그런 식으로 봅니다. 그것에 들뜨거나 허둥댈 것 없이 우리는 계속 닦아 나가야 합니다. 이 bhāvanā 터에 있는 한 yogī 아이가 bodhisatta 께서 뜻을 일러 주신다며 이런저런 것을 말합니다.

ඒවා ඇත්ත වෙන්න පුළුවන්ද කියලා අහනවා. ඉතින් අපිට නොයේ ආකාර පණ තියෙනවා. දැන් හුඟාක්වද ශාස්තර කියන තැන්වල කියන්නේ දෙයියෝ මට මෙහෙම කියලා. දැන් ඔහොම කතා කියනවා.

그것이 참일 수 있느냐고 묻습니다. 우리에게는 여러 가지 대답이 있습니다. 요즘 점을 보는 곳들에서는 대개 '신이 나에게 이렇게 말했다'고 합니다. 그런 이야기를 합니다.

හැබැයි අමනුස්සයෙන්නට පුළුවන්කමක් තියෙනවා තව කිනට අදහස් දෙන්න. කතා කරන ඇහිට කතා කරන්න නැහ කතා කරන්න පුළුවන්. මනස අවධානය යොමු කරලා හොරු වුනොත් ඒ අය කතා කරන ඒවා අහන්නත් පුළුවන්. එහෙම ක්‍රමයක් තියෙනවා.

그러나 amanussa 는 다른 이에게 뜻을 건넬 힘이 있습니다. 입으로 말하지 않아도 말할 수 있습니다. 마음을 기울여 예민해지면 그들이 하는 말을 들을 수도 있습니다. 그런 길이 있습니다.

ඔය වෙලාවේ තමන් හිතාගත්තොත් මට පොඩි කෙනෙක් නෙමෙයි මමත් ලොකු කෙනෙක් කියලා. එයාට ඉතින් අහලා කතා කරන එක නම් පුංචි කෙනෙක් නෙමෙයි කතා කරන්න ලොකු දෙ. අපි බලමු තමන්ගේ ආත්චාතා වෙන්නත් පුළුවන් ඔය මැරිච්ච කෙනෙක් වෙන්න පුළුවන් ඒකන් කතා කරන්න.

그때 스스로 '나는 작은 사람이 아니다, 나도 큰 사람이다'라고 여기면, 그에게 말을 거는 이는 작은 이가 아니라 큰 deva 라고 생각합니다. 따져 보면 자기 친척일 수도 있고, 죽은 누군가일 수도 있는 것이 말을 거는 것입니다.

ඒ වුනාට ඕක ගණන් ගන්න කැමති නැහ. මට කතා කරන දෙව. දැන් මේ වගේ මිනිස්සුන්ගේ මාන්‍යය නිසා මිනිස්සුන්ගේ එක්තර සියුම් මාන්‍යයක් නිසා. ඒ ඒ තත්ත්වයන්ට තමන් විසින් පටලවා ගන්නවා. පටලවාගෙනත් මෙහෙම නොකිනගමන කිරෙනවා. ඒකයි හේතුව. ඉතින් ඒ නිසා අපිට අහවල් එක්කෙනා කතා කරනවද නැද්ද කියන එක අපිට එහෙම කියන්න අත්ද බැහ. එහෙම වෙන්නත් ඉඩ තියෙනවා.

그래도 그런 것은 셈에 넣고 싶어 하지 않습니다. '나에게 말하는 것은 deva 다' 합니다. 사람들의 māna, 어떤 가는 māna 때문에 스스로 그런 처지에 얽혀 들고, 얽혀서는 엉뚱하게 말하게 됩니다. 그것이 까닭입니다. 그러니 아무개가 말을 하는지 안 하는지를 우리가 그렇다고 딱 잘라 말할 수는 없습니다. 그럴 수도 있습니다.

එහෙම නොවෙන්නත් ඉඩ තියෙනවා. ඒ කතා දෙකට අපිට අයිති ප්‍රශ්නයක් නෙමෙයි මේක. කවුරු කතා කළත් කවුරු මොනවා කිව්වත් බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරලා තියෙන්නේ කියපු කතාව තුළ හරයක් තියෙනවද බලන්න. සාර ධර්මයක් තියෙනවද බලන්න. සාර ධර්මයක් තියෙනව කියපු කතාව පවුරුදුක් කමක් නැහැ විගන් සාර ධර්මයක් නැද්ද කියලා නුවනින් මෙනෙහි කරලා බලන්නකොට සාර ධර්මයක් නැත්නම් කවුරු කිවවාක් කමන්න එක අයින් කරන්න

그렇지 않을 수도 있습니다. 그 두 이야기는 우리가 다룰 물음이 아닙니다. 누가 말하든 누가 무엇을 하든, Buddha 께서 우리에게 가르치신 것은 그 말 속에 알맹이가 있는지 보라는 것입니다. sāra dhamma 가 있는지 보십시오. sāra dhamma 가 있다면 누가 한 말이든 상관없습니다. 슬기롭게 곱씹어 보았을 때 sāra dhamma 가 없다면, 누가 말했든 내려놓으십시오.

ඒකයි යථාර්ථය සතර මහා ප්‍රදේශ හොයන හැටි විග්‍රහ කරලා තියෙනවා. මා කිව්වා කියලා ගත්ත මගෙන් අහගත්ත පරම්පරාවෙන් ගෙනාවත් ඒ අයගෙන් අහගත්තා කිව්වා අහක දාන්නත් එපා ගන්නත් එපා පරිස්සනයක් කරලා බලන්න ධර්මයට ගැලපෙනවද සැස දෙනවද විනයට හැසදෙනවද ධර්මයට බහා හිටෙනවාද කිය බලලා ධර්මයට බහා හිටිනවා නම් විනයට ඇසඳු දෙනවා නම් ඒක බුද්ධ දේශනාවක් පිළිගන්න ඔයට පැහැදිලිවද විග්‍රහ කරලා තියෙන්න

그것이 참모습입니다. cattāro mahāpadesā 를 살피는 법이 풀이되어 있습니다. '내가 말했다', '나에게서 들었다', 대대로 이어 왔다, '그들에게서 들었다' 하더라도 내버리지도 말고 받아들이지도 말고, 잘 살펴서 dhamma 에 맞는지, vinaya 에 들어맞는지 보아, dhamma 에 맞고 vinaya 에 들어맞으면 Buddha 의 가르침으로 받아들이라고 풀이되어 있습니다. 분명합니까?

ස්වාමීනි සෝ දැනටමත් භික්ෂූන් වහන්සේලා ඔබ වහන්සේ දේශනා නොකරපු දහම් දේශනා කරපු හැටියට ප්‍රකාශ වෙනවා. විපරීත කරලා කියනවා.

스님, 그러면, 벌써 bhikkhu 들이 스님께서 가르치지 않으신 dhamma 를 가르치신 것처럼 내놓고 있습니다. 비틀어서 말합니다.

ගෝතමී සූත්‍රයෙදී ප්‍රජාපති ගෝතමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේට මෙහෙම කියනවා. මතු පස්ම ජනතාව ඔබ වහන්සේග කියන දේ කොහොමද තෝරාගන්නේ? දැනටමත් මෙහෙමන කියලා බුදුරජාණන් වහන්සේගෙන් ගහන්න. ගෝතමි ඒක එච්චර ප්‍රශ්නයක් නෙමෙයි. යම් මගක් යම් දහමක් ඇතුළු කරනකොට රාගක් සේ වෙන බව, ද්වේශක් සේවෙන බව, මෝහක් සේව වෙන බව පේනවා නම් ඒවා බුද්ධ වචනය. එහෙම නැත්නම් අයි මම කෙටිම මේ නිදහස පැහැදිලිව බුදුරජාණන් වහන්සේ දීලා තියෙනේ.

Gotamī sutta 에서 Pajāpatī Gotamī 께서 Buddha 께 이렇게 여쭙니다. '뒷날 사람들이 당신께서 하신 말씀을 어떻게 가려냅니까? 벌써 이런 일이 있습니다.' 하고 Buddha 께 묻습니다. 'Gotamī, 그것은 그리 큰 물음이 아니다. 어떤 길, 어떤 가르침을 따를 때 rāga 가 줄어들고 dosa 가 줄어들고 moha 가 줄어드는 것이 보이면 그것이 Buddha 의 말이다. 그렇지 않으면 아니다.' 아주 짧게 말하자면, 이 자유를 Buddha 께서 분명히 주셨습니다.

ඉතින් අපි දැනගන්න ඕනේ ඒ කියන මගක් තුනින් සාදක්ෂයට, ද්වේශක්යට, මහත්තසයට හේතු වෙන් දේ තියෙනවද? එහෙම තියෙනවා නම් ඒක හරි. කවුරු කිව්වත් කමක් නැහ. ඉතින් අන්න ඒකයි ඒක හේතුව. අපි දකින්න ඕනේ ඇත්ත ක්‍රම.

그러니 우리가 알아야 할 것은, 그 길에 rāga 와 dosa 와 moha 를 줄이는 까닭이 되는 것이 있느냐입니다. 그렇다면 그것은 맞습니다. 누가 말했든 상관없습니다. 바로 그것이 까닭입니다. 우리는 참된 길을 보아야 합니다.

දැන් ඒ වගේ ක්‍රමය ඇසුරු කරලා මත් මුල් අවස්ථාව හැබැයි කිව්වට ගත්පා නෙමෙයි. ඒකට ධර්මයට බහා බලලා විනයට වහ බලලා ගැලපෙන නිසා මම අරගත්ත ඒවා තියෙනවා. එහෙම ක්‍රම තියෙනවා.

저도 처음 무렵에 그런 길을 따랐지만, 누가 말했다고 해서 받아들인 것은 아닙니다. dhamma 에 대 보고 vinaya 에 대 보아 맞기에 받아들인 것들이 있습니다. 그런 길들이 있습니다.

ආධ්‍යාත්මික ශක්තිය බාහිරට මතු කර ගැනීමේදී මට ප්‍රශ්නයක් වුණා. එහෙනම් මටත් හඬක් ඇහිලා කිව්වා. කවුරු හරි කිව්වා එහෙම දෙයක්. ඕකට කල උපක්‍රමයක් කියා දුන්නා.

안의 힘을 바깥으로 끌어낼 때 저에게 어려움이 생겼습니다. 그때 저에게도 어떤 소리가 들려 말했습니다. 누군가 그런 말을 했습니다. 그것을 위한 방법 하나를 일러 주었습니다.

ඒ වැඩිය කරන නැහැ හැර.

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

ඉතින් කවුරු හරි ඒ ගැන ගැලපෙන උපක්‍රමයක් දුන්න. නිසා කවුරු කිව්වන්නේ නැ මම ඒක ගත්තා. අරගෙන බැලුව හරියට හරි.

그렇게 누군가 그것에 맞는 방법을 주었기에, 누가 말했는지는 따지지 않고 저는 그것을 받아들였습니다. 해 보니 꼭 맞았습니다.

ආධ්‍යාත්මික දෙයක් අභ්‍යන්තරයෙන් සියුම් දේ මතු කරලා ගන්න උපක්‍රමයක් වශයෙන් සමාධියක් වඩන හැටියත් ප්‍රකාශ කරා. හැබැයි යම් පොත් වල ඒ ක්‍රමය නෑ. ඒක හරි ගැඹුරු ක්‍රමය.

안에서 가는 것을 끌어내는 방법으로서 samādhi 를 닦는 법도 일러 주었습니다. 그러나 어떤 책에도 그 방법은 없습니다. 아주 깊은 방법입니다.

පුතා කියලා කතා කරලා කවුරු හරි කිව්වා. මම දන්නේ කවුරු කවුරු කිව්වා කමන්න පුතා ඔබට එළියක් පේනවානේ. සමාධියෙන් ඉන්නකොට එළියක් පේනවනේ. මොකක්ද මම පේනවා. අන්න ඒ ඉලිය මතු කරගන්න මේ මතු කරගන්නා.

누군가 '얘야' 하고 불러 말했습니다. 누가 말했는지는 모릅니다, 누구든 상관없습니다. '얘야, 너에게 빛이 보이지? samādhi 에 들어 있을 때 빛이 보이지?' '무엇 말입니까? 보입니다.' '그 빛을 끌어내라.' 그래서 끌어냈습니다.

ඊට පස්සේ මට කියනවා ඔය එළිය කරපකවන්නද සූර්යයා වාගේ ආලෝකයා මතුවෙලා ආලෝක පිඩක් ඕක දකුණට කරපවන්නේද? හිතෙන් කරකෝ හිතනකොට කැරකෙනවා. නවත්තන්න කියනවා නවත්තන වෙනවා. එතකොට නවතිනවා. වමට කරකෝන්නද? කරකවනවා වම එතකට වමට කැරෙනවා. නවත්තන්න එතකොට නවතිනවා. දික් හතට යවන්න හතට යවන්න ඉතින් එක එකෙ තියන විතරේආකාරයට කරපවන්න ඔහොම කියලා කියනවා.

그 뒤에 저에게 말합니다. '그 빛을 돌려 볼래?' 해처럼 빛이 솟아 빛덩이가 되었습니다. '그것을 오른쪽으로 돌려 볼래?' 마음으로 돌린다고 생각하면 돕니다. '멈춰라' 하면 멈춥니다. '왼쪽으로 돌려 볼래?' 돌리면 왼쪽으로 돕니다. '멈춰라' 하면 멈춥니다. '길게 뻗어 보내라, 보내라.' 그렇게 여러 가지 모양으로 돌려 보라고 말합니다.

එක්තරා චලන පුරුද්ධ කිරීමක් මනසට පුරුදු කරපු සමාධියක්. දැන් ඕක නවත්තන්න ඕක රතු පාට කරන්න ඔයිය හිතන රතු වෙනවා. ආය හුදු කරන්න ආය සුදු වෙනවා. නිල්පා කරන්නද මහි විතර නිල් පාට වෙනවා. ආය සුදු කරන්නද එක පාට කරන්න දැන් මේවා තමයි කාරණා කක්සි.

마음에 어떤 움직임을 익히게 하는 samādhi 입니다. '이제 그것을 멈춰라. 빨갛게 해라.' 생각하는 대로 빨개집니다. '다시 하얗게 해라.' 다시 하얘집니다. '파랗게 해 볼래?' 그만큼 파래집니다. '다시 하얗게 해 볼래? 한 빛깔로 해라.' 이것들이 바로 kasiṇa 입니다.

දැන් මේවා අපි දන්නේ නැතුව හිදිහට ඉතින් අර ආපෝ ආපෝ කියලා තේජෝ තේජෝ කියලා ජල බඳුනක් තියාගෙන මැටිගුලියක් තියන්න බලන්න කියනවා අපි විශුද්ධිති මාර්ගය හෙහම කියා තියෙන ඒවා ඔය ලේසි ක්‍රමයකට ගත්ත හැක්. වර්ණයක් අරගෙන ඇතුලේ වර්ණයක් තියලා පාට සිද්දකින් හෝ හදලා මේ මුත්තියක හිට තියෙන කට බැඳලා තියෙනවා. ඒකෙන් එක බලාගෙන ඕම බලාගෙන ඔහොම ක්‍රම තියෙනවා. ඕ එකක් ම කළේ නැහැ. හැබැයි අර කියන ක්‍රම වැඩෙන නීලෝ කසින පීතෝ කසින ඕධාත කසින ඕවා තමයි වැඩුනේ. ඒට මේ

이것을 모르고 사람들은 'āpo āpo', 'tejo tejo' 하며 물그릇을 놓고, 흙덩이를 놓고 바라보라고 합니다. Visuddhimagga 에 적힌 것들을 그런 쉬운 방식으로 받아들일 수도 있습니다. 빛깔 하나를 골라 안에 빛깔을 두거나 물감으로 만들어 항아리 아가리에 묶어 두고, 그것을 바라보며 그렇게 하는 방법들이 있습니다. 저는 그 가운데 어느 것도 하지 않았습니다. 그러나 말하는 방법들, nīla kasiṇa, pīta kasiṇa, odāta kasiṇa 가 바로 그렇게 닦였습니다.

ඊට පස්සේ මට කියනවා ඔය තුළ ගහක් මවන්න. හරියට චිත්‍රයක් තියෙන පව් තලයෙක්ගේ ගහක් මාවනවා වගේ අර ආලෝක තලයෙන් මැදි ගහක් මව් මොනවා අහයි හිතපු ගහක් මවන්න හොඳට පැහෙනවා අඹ ගහක් මැවොත් අබ ගහ පේනවා. ඕක අසුරු දහම් කරන්න. ආයේ මවන්න. මේ මවනවා.

그 뒤에 저에게 말합니다. '그 안에 나무를 지어내라.' 그림판에 나무를 그리듯이, 그 빛판 가운데에 나무를 지어냅니다. 생각하는 나무를 지어내면 또렷이 드러납니다. 망고나무를 지어내면 망고나무가 보입니다. '그것을 사라지게 해라. 다시 지어내라.' 그렇게 지어냅니다.

ඕතන හාවයෙක් වාගේ මුයෙක් වාගේ සතෙක් මවන්න සැල පනුරස නැති සතයෙක්. මොකද එහෙම පාලනය කරගන්න බැටින වුනොත් ඒකෙන් විස්ිත්‍ර වෙසයි එහෙම දැනුත් ඕනේ. ඉතින් මවනවා. මුවයෙක් මාවපුහම මුවා පේනවා. අතුරු දහන් වා අතුරු දහන් වෙනවා. හාවෙ මාව ිලා හාවයෙක් මාව පේනවා. අතුර දහන් අතුරු දහන් වෙනවා. දැන් ටිකත් දරුණු සතුවනේ කොටියෙක් මවන්න මවනකොට පේනවා. අතුරුු දහන් කරන්න. අතුුළ දහම් කරන්න පුළුවන්. අර පුරුත්ම තියෙනවා.

'거기에 토끼나 사슴 같은 짐승, 해치지 않는 짐승을 지어내라.' 그렇게 다스리지 못하면 무서운 것이 되기도 하니, 그런 앎도 있어야 합니다. 그래서 지어냅니다. 사슴을 지어내면 사슴이 보입니다. 사라지게 하면 사라집니다. 토끼를 지어내면 토끼가 보입니다. 사라지게 하면 사라집니다. '이제 조금 사나운 짐승인 표범을 지어내라.' 지어내니 보입니다. '사라지게 해라.' 사라지게 할 수 있습니다. 그렇게 익혀 둔 것이 있습니다.

දැන් ජීවත් වෙලා ඉන්නේ ගුරුවරය කුමවන්නගිය.

'이제 살아 있는 스승을 지어내라'고 했습니다.

ඇයි එහෙම කියන්න කියලත් උත්තර දුන්නා. මැරිච්ච කෙනෙක් මැව්වා නම් තමන්ගේ හිත රැවටෙනවා. මේ මැරිච්ච කෙනාද පේන්න ඉන්නේ කියලා. ඒ කියන්නේ තමන් හොඳට දන්න දැන් ජීවත් වෙලා ඉන්නේ තමන්ගේ ගුරුවරයෙක් මොකක්ද අපිට සාහිත්‍ය ගන්න ිස්සල් ගුරුවරයෙක් ටියා හොඳට ඉතින් එයාගේ හැඩරුව ඔක්කොම මතකයි සේනාදීර මහත්තයා කියලා මහත්තය මම එයාගේ රූපය මැ.

왜 그렇게 말하는지도 대답해 주었습니다. 죽은 사람을 지어내면 자기 마음이 속는다고, '이게 그 죽은 사람이 나타난 건가' 하고 말입니다. 그러니 자기가 잘 아는, 지금 살아 있는 스승이어야 합니다. 누가 있을까, 학교에서 문학을 가르쳐 주신 선생님이 계셨는데 그분 모습이 다 또렷이 기억납니다. 세나디라 선생님이라는 분입니다. 저는 그분 모습을 지어냈습니다.

දැන් මන් අහනවා ඔය රූපය තමා මව්පු එකක් බව දැන් තමන්ට තමන්ට මතක නේ. ඔය රෝ තමා මාවපු එකක් බව දැන් තමන්ට මතකයි නේ. එයා ජීවත් වෙලා ඉන්න බවත් දන්නවා නේද? එහෙනම් ඔය මැවිච්ච රූපය අමනුස්සයෙක් නෙමෙයි කියලා දන්නවනේ. බාහිර භූතයකුත් නෙමෙයි තමන්ගේ මනසේ මකු රූපාවක් පැහැදිලි නේද ඔන්න ඔය ගුරුවරයාගෙන් තමන්ට ඕන දේ අහන්න ඔය තමන්ගේ මනස තමන්ට ඕන දේ අහන්න කියලා.

그러자 묻습니다. '그 모습은 네가 지어낸 것임을 지금 기억하지? 그 모습이 네가 지어낸 것임을 기억하지? 그분이 살아 계시다는 것도 알지? 그렇다면 그 지어낸 모습이 amanussa 가 아니라는 것을 알지. 바깥의 귀신도 아니고 네 마음에서 끌어낸 모습이라는 게 분명하지? 이제 그 스승에게 네가 바라는 것을 물어라. 그것은 네 마음이다. 바라는 것을 물어라.'

ඊට පස්සේ එයාගෙන් අහනකොට එයා උත්තර දෙන්නවා. හැබැයි කටහොනවා ඇහෙනවා අර සද්දය ඇහෙන්නේ නැ.

그 뒤에 그분에게 물으면 대답을 합니다. 그런데 입이 움직이는 것은 보이지만 그 소리는 들리지 않습니다.

නමුත් එයා නොවේ ආකාරයෙන් බලලා හිතන්න අවශ්‍ය කරන බෙත්තුවල ඔක්කොම ඒ කාලේ වගේම මනස අභ්‍යන්තරය මතු කරපු ආකාරය

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

කෙනෙක් අසනීපයක් ආප්වහම එයා මවලා එයාගෙන් අහනවා මොකක්ද මේ අසනේ මේ පුද්ගලයාට තියෙන්නේ මොකක්ද මොකද වෙලා තියෙන්නේ එයාගේ අනුරුවක් මවලලා අරගෙන ඒ අසනේ ඔක්කොම පෙන්නන මෙන්න මේක අතනුව මෙහෙම හැදිලා තියෙන්නේ අහන ගෙරියක් තියෙනවා මෙන්න මෙහෙම හැදිලා තියෙන්නේ. ඒකට රෝගය මෙන්න මේකයි හේතු වෙලා තියෙන්නේ. ඒකට මොකක්ද කරන්නේ බීත් මොනවද මේකට මෙනෙහි ප්‍රතිකර්මය කරන්න මෙන්න බෙහෙත් වර්ග තියාගන්න අර ගොළු වාසාවෙන් කිය

누가 아프면 그를 지어내고 묻습니다. '이 병은 무엇입니까? 이 사람에게 무엇이 있습니까? 무슨 일이 생겼습니까?' 그 사람의 모습을 지어내 놓으면 병을 다 보여 줍니다. '여기, 이것이 이렇게 생겼다, 멍울이 이렇게 생겼다, 이것이 병의 까닭이다.' '그러면 어떻게 합니까, 무엇을 마시게 합니까, 어떻게 고칩니까?' '여기 약들을 갖추어라' 하고 말 없는 말로 일러 줍니다.

ඒක අවස්ථාවක ඒකට ගන්න සිද්ධ වුනා සතරන් කෑලි මොන සතර දක්වා කැරට අලයක් වඑනවා දෙක ඒවා දෙකක් පෙන්නුනවා. කැරසිද කියන්නේ දැන් මේවා තමයි සංකේත. දැන් එතකොට මම තේරුම් ගත්තා මේ කැර තලේ එපෙන කැර කියන එකට දෙක ඒවා දෙකක් 22 කියන එක නෙමෙ කැර 22ක රත්තරන් කෑල්ලලා කොර තෙල නිවෙනවට දාන්න කියන එකයි මේ පෙන්නේ ඒ තෙලට ගන්න යම්කිසි ක්‍රමයක් තෙලක් හඳිලා ඕගේ හිදිහක් තමයි ඒ මුල් අවස්ථාවේදී අපිට ලැබුණේ.

한번은 그 병에 금 조각을 써야 했습니다. 무슨 금인가 하니, 당근을 두 개씩 보여 주었습니다. 당근(캐럿)이라는 것, 이것들이 바로 상징입니다. 그때 저는 알아들었습니다. 당근 둘씩 둘, 곧 22 라는 것은 22캐럿 금 조각을 달구어 그 기름에 넣으라는 뜻으로, 그 기름을 만드는 어떤 방법이었습니다. 처음 무렵에 우리가 받은 것은 그런 식이었습니다.

ඔහොම තියෙනවා ම කවදාවත් කවි හදන්න දන්න කෙනෙක් නෙමෙයි. ඒවා කරන්න කවි කියන්න කවි ලියන්න කිටි වෙන කවි කියන්න ඔය කම පුරුදු වෙලා තිබුනේ. හැබැයි එක දවසරය නිදා ඉන්නකොට එතර හීනයක්දඇත්තා.

그렇습니다. 저는 시를 지을 줄 아는 사람이 결코 아니었습니다. 시를 짓거나 읊거나 쓰는 일에 익숙하지 않았습니다. 그런데 어느 날 자고 있을 때 꿈을 하나 꾸었습니다.

එක්තරා පිරිසක් ඇවිදිලා ඉන්නම් ඒ පිරිස තමා සෙත් සතනාව කයිටිය කියලා. වේගයෙන් කවි සෙතුව මම කල්පනා කාරෙනකොට මරි ජීවිතයට කවි හදලත් නැහැ කවි දන්නෙත් නැහැ. කොහොමද එරි සමග තුනේ සකස් වෙලාේ කොහොමද මේ ක්‍රමය මොකක්ද මෑත් මේක වැඩගත් දෙයක් නේ මේකෙත් කතන්න මෙහෙම ශක්තිය ගන්න තියෙනවනේ. මේක අහලා බලන්න ඕන අර ගුරුවරයාලා ඇහුවා.

어떤 무리가 와 있었는데, 그 무리가 복을 비는 시를 읊고 있었습니다. 아주 빠르게 시를 읊었습니다. 제가 곰곰이 생각해 보니, 나는 평생 시를 지어 본 적도 없고 시를 알지도 못하는데 어떻게 이렇게 짜여 나오는가, 이것은 어떤 길인가, 이것은 쓸모 있는 것이다, 이것으로도 이런 힘을 얻을 수 있겠다, 물어봐야겠다 싶어 그 스승에게 물었습니다.

කුටියක් හදලා තියෙනවා කුටියට ගිහිල්ලා ආපු හාම ඇහුවා ඉතින් මේක මේ මට ඒ පියවී පියවී විදිහට මේ මනුස්ස කයන් මේ පියවි විදිහට කතාවෙන් ගන්න පුළුවන්ද පුළුවන් කියලා.

꾸띠 하나를 지어 두었는데, 꾸띠에 들어갔다 오자마자 물었습니다. '이것을 제가 보통 그대로, 이 사람 몸으로, 보통 말로 할 수 있습니까?' '할 수 있다'고 했습니다.

ඒ කරගන්න මොකද කරන්න ඕනේ එහුව අර කිව්ව පෑනයි පොළොයුකුයි අරන් වෙන්න. දෙන විස්තරේ ලියන්න කිව්වා.

'그렇게 하려면 어떻게 해야 합니까?' 하고 물으니, 펜과 공책을 들고 있으라고 했습니다. 불러 주는 것을 받아 적으라고 했습니다.

ඉතින් ගෙනාවට තමයි එයාගේ අහන්න ඕනේ. ඕකේ ලියාගන්න එවා ගෙයක් හදන හැටි මාතෘකාව.

그래서 가져오니 무엇을 물을지 정해야 했습니다. '집 짓는 법'이라는 제목을 적으라고 했습니다.

ඔය ඉස්සෙල්ලාම ඔක්මය මුලා ආබු හැටි. දැන්

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

ගෙයක් හදන හැටි ගියා ලිව්වා.

그래서 '집 짓는 법'이라고 적었습니다.

ඊට පස්සේ එයා කවි පදයක් කියනවා මම ඒ පදය ලියනවා. ඒක ඊට පස්සේ ආයේ පදයක් කියනවා ඒකක් ලියලාවා. බලන්න ලස්සනට කවි ටිකක් කියවනවා. කය සි ගාණක් විදිට විස්තරයක් ඒකෙන් දුන්නේ. දැන් හොඳට පැහැදිලි ගන්න පුළුවන්.

그 뒤에 그분이 시 한 줄을 읊으면 저는 그 줄을 적습니다. 그다음에 또 한 줄을 읊으면 그것을 적습니다. 보십시오, 아름답게 시를 읊어 줍니다. 수많은 시구로 자세한 풀이를 해 주었습니다. 이제 아주 분명히 알아들을 수 있습니다.

ඊට පස්සේ මට කිව්වා දැන් ඕක හැටි. ගෙදර ගිහිල්ලා වතුර වීදුරු හතරක් වතුර වීදු තුනක් ජෝගයෙන් එහෙකුයි. මේ මේ වගේ ලොකු වී විදුරක් තියෙනවා. වතුර වීදුර කන වීදුරුවේ වතුර වීදුර හතරක් අරන් ඉන්න කියලා. මම ජයෝගත්ත එකා වතුර වී විදරුයි වතුර වී විදරු හතරක් ගෙනනක් තියෙනවා.

그 뒤에 저에게 말했습니다. '이제 그렇게 하는 것이다. 집에 가서 물병 하나와 이만한 큰 유리잔으로 물 네 잔을 갖추어 두어라.' 저는 물병 하나와 물 네 잔을 가져다 두었습니다.

දැන් මේ මනසට එනකොට විශාල වතුර පිපාසයක් වෙන්නවා. ඒ වෙලාවට වතුර ගොන්නා බය වෙන්න එපා. දැන් ෙන්නේ මනසේ ගුරුවරයා පිට ගුරුවරයෙක් නෙමෙයි. තමන්ගේ මනසම දෙන හැර. ඒක හරි ගැඹුරු දෙයක් මෙච්චර කාලයක් මේ සිද්ධිය ලෝකේ තියෙනවදත් ම දන්නේ නැහැ. අභිඥා බලයක් මතු කරන්න ගත්ත ක්‍රමය හැබැයි පොත් පත ලෝක.

'이제 마음에 그것이 올 때 몹시 목이 마를 것이다. 그때 물을 마셔라, 두려워하지 마라.' 지금 주는 이는 마음속 스승이지 바깥 스승이 아닙니다. 자기 마음이 주는 것입니다. 그것은 아주 깊은 일이라, 이런 일이 세상에 있는 줄도 저는 여태 몰랐습니다. abhiññā 의 힘을 끌어내려고 쓴 방법이지만, 책에는 없는 것입니다.

ඊට පස්සේ මොකද කරන්නේ? එයා කියනවා. දැන් මනසට පදයේ වෙනවා කටයෙන් පිට වෙන්න දැන් සකස් වෙන්න අධිෂ්ඨාන කරගන්න. දැන් මේ කවි පදය කටයෙන් පිට වේවා කියලා අධිෂ්ඨාන කරේ බලාපොරොත්තු වෙන්නේ.

그 뒤에 어떻게 합니까? 그분이 말합니다. '이제 마음에 시구가 짜여 있으니, 그것이 입으로 나오도록 adhiṭṭhāna 를 해라.' 그래서 '이 시구가 입으로 나오기를' 하고 adhiṭṭhāna 를 하며 기다립니다.

දැන් මම එහෙම විතර මට දැනෙනවා. ඔලුවත් සනිකර කිටි කිටි ගාලා දළු අල්ලුවට ඇල්ලුව වගේ හිරවා. පැලපික්කිට තිබිච්ච මොලේ පේනවා කැනිස් බෝලයක් තරම් පුංචි වුණා. හිර වුනු. දොඹ ගෙඩියක් අරන් වුණා ජිල් බෝලයක් අරන් වුණා. පුංචි වෙලා පුංචි වෙලා කල්ලැටයක් අරන් වුණා තවත් පුංචි වුණා. පුංචි වෙලා හරි අමාරු වෙලා. නවත්තන්නත් බැහැ දැන් කිටි ගිඩි හිටිඝනත් හිර වෙලා. අංචරට පුංචිලා අබැටයක් අරන් වෙලා ඉඳිගන්න උඩක් අරන් වෙලා බුස් ගලලා අතුරු දහන් වෙනවා.

그렇게 하자마자 느껴집니다. 머리가 완전히 조여 오며 뿌드득뿌드득, 집게에 물린 것처럼 죄어듭니다. 넓게 퍼져 있던 뇌가 테니스공만큼 작아지는 것이 보였습니다. 죄어들었습니다. 도마 열매만 해지고, 구슬만 해지고, 작아지고 작아져 조약돌만 해지고, 더 작아졌습니다. 작아지면서 몹시 괴로웠습니다. 멈출 수도 없고, 꽉꽉 조여 들었습니다. 그렇게 작아져 겨자씨만 해지고 바늘 끝만 해지더니 펑 터지며 사라졌습니다.

අතුරු දහන් වෙනකොටම ඔලුව සීමාවෙන් ආලෝකයක් ආකාශයට නකම් සම්බන්ධ වෙලා තනිකර නිදහස් වුණා. තනිකර ආලෝකයක් වුණා. හඬ ඇහෙනවා දැන් ඔන්න කයපදය කටින් පිට වෙනවා වගේ. පෝස් ගලලා පිටු වුනා කයපදයක්.

사라지자마자 머리 언저리에서 빛이 하늘까지 이어지며 온전히 풀려났습니다. 온통 빛이 되었습니다. 소리가 들립니다. '이제 시구가 입으로 나온다.' 그러자 펑 하고 시구 하나가 터져 나왔습니다.

එතකොට ආය දීලා උබර කට්මයෙන්. අර වරදුට තුන් ගහනක් විතර

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

බිව්වා. දෙවෙනි පදය වනවා හැදි වෙන්නේ කියලා. ආය සරක්‍රමය. ඔය විදියට හිනා ඉස්සරතර හඹාර දෙවෙනි සැරි දෙවෙනි පදතාව තුන්වෙනි පදිස්තාව හතර කෙනෙත් ආවක්‍රමයට කවි දෙකක් කියන තරම් වතුර විදුර හතරම දීලා ඉවරයි. ඊට පස්සේ

두 번째 시구가 짜이고 있다고 했습니다. 다시 같은 차례였습니다. 그렇게 두 번째, 세 번째, 네 번째 시구가 차례로 와서, 시 두 편을 읊는 동안 물 네 잔을 다 마셔 버렸습니다.

මුකුත් තවරණය වුල් තිල වදිනවා. ඕකෝ ගල

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

ඉතින් වේගවත් ධාරාවක් ගලා යුතු. කාය වාක්‍ය වල නම් වාක්ක වන කාය මොන කාය මෙන්න හිතන හිතුවිල්ල ආධ්‍යාත්මිකවිල්ල බාහිරට මතුවෙලා පිටවින්න පතන් දන්නා.

그러고는 빠른 물줄기처럼 흘러나왔습니다. 말과 글귀들이, 안에서 떠오르는 생각들이 바깥으로 솟아 나오기 시작했습니다.

එදා ලැබිච්ච පුහුණුවා අද වෙනකන් අමත පුහුණු වුනත් නෑහ. ඒක තමා අදත්මේ කියන්නේ. ඒ ප්‍රගුණතා ඒ මතු කරරපු ශක්තිය තමයි අදත් ඔය කායුවම මේ ශක්තිය මතු කරලා දේශනා ශක්තිය මතු කරලා අභේවත් දේශනා ශක්තිය ඔක්කොම ආවේ ඔය ක්‍රමය තමයි ආරම්භ කළේ. ඊට පස්සේ වතුර දිවහත් නෑහැ මගුත් නැ. ප්‍රශ්න. හැබැයි බඩේ තියෙන වතුරක් තියෙන

그날 받은 익힘 말고는 오늘까지 따로 익힌 것이 없습니다. 오늘도 그것을 말하는 것입니다. 그 익힘, 그때 끌어낸 힘이 바로 오늘의 이 힘이고, 이 힘을 끌어내 설법하는 힘이 모두 거기서 왔습니다. 그 방법이 시작이었습니다. 그 뒤로는 물을 마실 일도 없고 아무 탈도 없습니다.

ප්‍රශ්න. හැබැයි බඩේ තියෙන වතුරක් තියෙන බව ප්‍රත්න. අන්නට ගුරුවට මලත් ඇහියේ හැ. අහනට කියනවා. මොකද වතුර වලට ඕනේ. ඒ වතුර වලට රුධිරියට අරගෙන මුලින් පටකොලා තිබිච්ච විසල කොටසක්. ඒ සිරලා තියෙන සෛල කොටස පරමාණු කරලා විසුරවන්න අවශ්‍ය කරන පදාර්ථයක් ගන්න සත්තු ඕන වෙනවා. ඒකෙන් කළේ ඒකයි. දැන් ඒක නිදහාව.

그런데 왜 물이 필요했는지 궁금해서 그 스승에게 물었습니다. 물으니 말합니다. 왜 물이 필요했느냐면, 그 물을 피로 받아들이기 위해서였다고 합니다. 처음에 막혀 있던 큰 부분이 있었는데, 그 막힌 세포 부분을 알갱이로 부수어 흩어 버리는 데 필요한 물질을 얻으려고 물이 필요했다고 합니다. 그것을 한 것이고, 이제 그것이 풀렸다고 합니다.

ඒහා ඒ මනස ඒ කොටස දැන් ප්‍රබෝධ වුණා. දැන් අමතෙන් හදන්න දෙයක් නැහැ. ඒ කොටසේ මට්ටම ඔහොම ගත්ත ඇහ. දැන් ඒක තමයි ඊට පස්සේ අනික් ඔය ශක්තියට මතු කරගත්තා ක්‍රමයක්. ඉන්වා පොත් වලින් ගත්ත එයා මල්ලග නෑහැ කිව්වේ ඒකයි. නමුත් ඒවා බොරුව නැ. ඒ හරියට ප්‍රතිඵල ටිපිලා තියෙනවා. ඒන් කිව්වේ කවුද කියලා මම ඒවා කියන්න යන්නේ නැහැ. මට වැඩක් නෑහැ කවුරු කිව්වත් හැම මුල්ලු පොදුක් මට හම්බවුණේ කොහොමද කියලා ම දන්නේ ඔය ක්‍රමයකට යා.

그렇게 마음의 그 부분이 이제 깨어났습니다. 이제 더 만들 것이 없습니다. 그 부분의 수준이 그렇게 잡혔습니다. 그 뒤에 다른 힘들도 그 방법으로 끌어냈습니다. 그래서 책에서 가져온 것이 아니라고 말한 것입니다. 하지만 그것들은 거짓이 아닙니다. 그대로 열매가 나타났습니다. 누가 그것을 말해 주었는지는 말하지 않겠습니다. 누가 말했든 저와는 상관없습니다. 이 모든 것을 어떻게 얻었는지는 그 방법으로만 압니다.

හැබැයි ඒ ක්‍රමය සාර්ථක. ලෝකෙම හොයලා නැති ක්‍රමයක්. භාවනායෝගියෙක් අනුගමනය කරලා තියෙන බවක්ට අපි දන්නේ නැහ. එහෙම ක්‍රමයක් මතු කරලත් නෑහ. ඉතින් සමාධිය මතු කරපු ශක්තියක් කිව්ේ ඔන්න ඔහොම මේ කට පාදම් කරගෙන ටික ටික පුරුදු කරලා එහෙම මනස ගුරු කරපු මේ පංචන්ද්‍රිය ගෝචර මනසක වැඩපිල්ලක් නෙමෙයි කිව්වේ ඒකයි. මේ පංචේන්ද්‍රිය ගෝචර මනසකින් මේක පුරුදු කරන්නත් බැහැ. කවද කෙනෙක් පුරුදු කරනවා නම් ආධ්‍යාත්මික විදියට ඔහොම පුරුදුරුදු කරලා එහෙම ශක්තිය මතු කරලා ගන්නවා මිසා. කත්තොත් කවුරු හරි ගන්නවා නම් එහෙම ගන්න ඕනේ. නිකන් පුරුටු කරලා ගන්න පුළුවන් එකක් නෙවෙයි.

그러나 그 방법은 잘 들어맞습니다. 온 세상을 뒤져도 없는 방법입니다. bhāvanā yogī 가 따랐다는 말을 우리는 들어 보지 못했고, 그런 방법을 끌어낸 이도 없습니다. 그래서 samādhi 로 끌어낸 힘이라고 한 것입니다. 이렇게 입을 바탕으로 삼아 조금씩 익히고 마음을 스승으로 삼아 한 것이라, pañcindriya 에 묶인 마음이 하는 일이 아니라고 말한 것입니다. pañcindriya 에 묶인 마음으로는 이것을 익힐 수도 없습니다. 언젠가 누가 익힌다면 안으로 그렇게 익혀서 그런 힘을 끌어내야 합니다. 누가 얻으려 한다면 그렇게 얻어야 합니다. 그냥 연습해서 얻을 수 있는 것이 아닙니다.

පින්න හොඳ ස්වාමීන් වහන්ස ඒ ආපිදිය කියන්න හොඳ නැන් කිව්වා වුනත් එන බාධකට එනේ. එහෙන බාධක වැහිලයි දැන් අපිට පිට වරන්න පුළුවන් ඒ එනවා බාධි

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

එතකොට මොකද පෙරගෙන යන්න ඕනේ. දස මාරසේාව පෙරලාගෙන ගිහිල්ලා ජය ගත්තා වගේ හරි දස පින්බරක් මාර් සේනා පෙරලාගෙන ජය ගත්තහම කියන්න දුියා බුදුරජාණන් වහන්සේ කිව්වේ.

그러면 그것을 넘어뜨리고 나아가야 합니다. 열 갈래 Māra 의 군대를 넘어뜨리고 이긴 것처럼, 열 갈래 Māra 의 군대를 넘어뜨리고 이기셨을 때 Buddha 께서 말씀하신 것처럼 말입니다.

දැන් මොනවා කරන්න ජය ගත්තට පස්සේ දය ගන්න ඉස්සෙල්ලා කිව්ව හින්න ජය ගත්තට අවශ්‍ය මොනවා කරන්න අන්න ඒ වගේ ආපු විදිහ කිව්වත් යමක් නැ ආපු විදිහ කියන්නේ නැතුව අනියි දැනගන්නේ කොහොමද අනික් වස දීම කරගන්න එක

이긴 뒤에 무엇을 해야 하는지, 이기기 전에 무엇을 말했는지, 이기려면 무엇을 해야 하는지, 바로 그런 것입니다. 걸어온 길을 말해도 해될 것이 없습니다. 걸어온 길을 말하지 않으면 다른 이들이 어떻게 알겠으며, 다른 이들에게 어떻게 도움을 주겠습니까?

හැබැයි ඉතින් මම කියන්නේ ඕවා දන්න නැතුව ඕක කරන්න යන්න එපා කියන්නේ මොකද ඔය උපදෙසාත් ඔය කියන ක්‍රමයෙත් හේතු

하지만 제가 말하는 것은, 이런 것을 모르고 이 일을 하러 가지 말라는 것입니다. 왜냐하면 그 일러 줌과 그 방법으로

වාසනාවකින් අමත් වෙලා ඉතින් ඔහොම ආවේසා මට කාලය පිළිසරනද වැරදුනාද කාලෙන් අහන්නද

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

කවුරු මොනවා කියලා කියන්නේ ඒ වගේ දෙයක් මනසත්වයක සෙල්ලම් කරන්න බැහැ.

누가 무엇을 말하든, 그런 것을 가지고 마음으로 장난칠 수는 없습니다.

ඒ සෙල්ලම කියන එක පිස්සුයි මේ ප්‍රකෘතියයි විකෘතියයි දෙක අතරේ බොන වැඩක්. පොඩ්ඩ

그 장난이라는 것은 미침과 멀쩡함, 제 모습과 뒤틀린 모습 사이에서 하는 일입니다.

වැරදුනොත් එහෙම පුද්ගලයාට කාිසරණක් ගන්න. දැන් කාට කියන්නද? මනසේ නිරෙදෙට පේන්නේ නැහ. චිත්ත තියෙනවනේ

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

අන්න ඒකයි. ඒ නිසා සත්‍ය ක්‍රමයමෙන්ම ඔය අතර හරි අමාරුයි සත්‍ය ක්‍රමයක් මතු කරගන්න අර බාහිර බාධ කළේ විගල් කරනවා. ඒ නිසා හරි අමාරු වැඩක් ඔය අභිඥාවලට යන්නේ ඒක. මම කියන්නේ ඒක හේතට දඟන්න එපා. ඉතින් මේක සැකක් ඇරෙන්නයි මම ඔය ටික කිව්වේ. ඒ නිසා කිව්ව ටිකෙන් මුල පටන්ගෙන එහ ධ්‍යාන වලට යන්න වලාගෙන යන්න සුදුසු අවස්ථාවත් එතකොට සකස් වෙලා එනවා. ඒකයි කාරණ. ධර්මය

바로 그것입니다. 그래서 참된 길도 그렇지만 그 사이가 아주 어렵습니다. 참된 길을 끌어내려 하면 바깥의 걸림돌들이 흐트러뜨립니다. 그래서 abhiññā 로 가는 일은 아주 어려운 일입니다. 서둘러 뛰어들지 말라는 것입니다. 이것은 의심을 걷어 내려고 말한 것입니다. 그러니 말한 대로 처음부터 시작해서 jhāna 로 나아가면, 알맞은 때도 그때 갖추어져 옵니다. 그것이 까닭입니다.

ධර්මය පවත්ව නිර්වාණ පරචරිතාන සඳහා ධර්මයෝ ධර්මය පුරා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කාලි වහනේ වරෙන්නේ. ඒ ධර්මය මේක

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

කරනවා. හැබැයි මග හරි නම් මුල හරි නම් අග හරි.

그러나 길이 바르면, 처음이 바르면 끝도 바릅니다.

ලාභය දීර්ය ප්‍රහංසාව මාන්‍යය ඔය වගේ වැටුනොත් ඒ වගේ විරුද්ධ කරනඕන. එහෙම එකක් තියෙන කෙනෙක් ඕකට බැත් එහෙම ලොකු අමාරුවට වැරදෙනවා. ඒකයි කියන්නේ ඒක කපා ගැනීමේ මාධ්‍යය අරගෙන ඒ ටික කරගන්න පස්සේ පුළුවන් ඉදුරුව කියන්නේ ඕකයි.

lābha, yasa, pasaṃsā, māna 같은 것에 빠지면 그것에 맞서야 합니다. 그런 것을 지닌 사람이 이 일에 들어가면 크게 그르칩니다. 그래서 그것을 끊어 내는 길을 먼저 잡고, 이 일은 그 뒤에 하라는 것입니다. 그것이 제가 하는 말입니다.

භාවනා කරන ගියහම එයාට මාර්ය නැති වෙලා හැම නෑහ. ඕක තමයි පළවෙනිම කරගැහිලා ඉනෙක ඕකෙමයි රවට්ටන්නේ. පොඩ්ඩ අසු ගමන්ම දෙවෙියොත් ඉන්නවා. ඔක්කොමත් තියෙනවා මට දිවැහැසක් තියෙනවා ඔක්කොමත් හරි දැන් මේ මට භාවනා කරන්න එපා. කනා නාත්ත කරන්න කියන්නේ මගේ ඉග්‍රීවට මගේ ඒ තත්ත්වයට එහිලා ඔහොම අදහසක් එනවා.

bhāvanā 를 하러 가도 māna 는 사라지지 않습니다. 바로 그것이 맨 먼저 걸려서 속입니다. 조금 무엇이 보이자마자 'deva 들도 있다, 다 있다, 나에게 dibba cakkhu 가 있다, 다 되었다, 이제 나는 bhāvanā 를 할 필요가 없다, 다른 일을 하겠다' 하고, 자기 우쭐함과 자기 처지에 기대어 그런 생각이 옵니다.

කොච්චර කිව්වත් වරක් බැහ. ඉතින් හරිම අමාරුම තැනක් සූක්ෂම තැනක් ඔතනින් ගලවන්න. ඒ හින්දා හදුව දෙන්නේ කොතනින් අමාරු හැටෙනවා.

아무리 말해도 막을 수 없습니다. 그러니 거기서 빼내기가 아주 어렵고 미묘한 자리입니다. 그래서 바로잡아 주기가 어렵습니다.

ඒක නිසා තමයි උපදෙස් පිළිපදින්නේ නැති කරා නැති කෙනා කර්මස්ථානාකාරය වරියට ගෝලය වශයෙන් ගන්න විපා කියලා. ඉස්සර තිබුණා ක්‍රමයක්. ඒ ගෝලයා පොරුදු කරනවා. ජීවිතයේ කැප කරවලා, ජීවිතය පූජා කරවලා ඒ කර්මස්ථානාචාරය වෙලා කිව්වොත් ඒකෙන් එහා කරන්නේ නෑහ කියන එකටම හිත තියලා තමයි කර්මස්ථාන දෙන්නේ. මොකද හේතුව වරද ගැනීම නිසා. දයානුකම්පාවම කරන එකාව.

그 때문에 일러 준 대로 따르지 않는 사람은 kammaṭṭhānācariya 가 제자로 받지 말라고 하는 것입니다. 옛날에는 그런 방식이 있었습니다. 제자가 약속을 합니다. 목숨을 바치고 목숨을 내놓아, 그 kammaṭṭhānācariya 가 말하는 것 말고는 하지 않겠다고 다짐하게 하고서야 kammaṭṭhāna 를 줍니다. 그 까닭은 잘못 받아들일까 봐서입니다. 가엾이 여기는 마음에서 하는 것입니다.

භික්ෂූන් වහන්සේලා දෙනවත් එක්තරා යෝගාවතර ස්වාමීන් වහන්සේ නමගෙන් කර්මස්ථාන ගන්න ගියාම මම කියන දේම කරනවා වෙන දෙයක් කරන්න නැහ කියලා පොරුන්දු වෙනවා නම් මම ඔයට බාර ගන්නවා ස්වාමීනි ඔබ වහන්සේ මට කියනවා නම් යටි පතුලේ පටන් ගන්නේ මේ ගලේ උලකම් ගෙවෙනික මයි ශරීරය ගෙවෙනකන් මැරනකන් උලන්න මල්ල ැහතු.

bhikkhu 들이여, 어떤 yogāvacara 스님에게 kammaṭṭhāna 를 받으러 가면, '내가 말하는 것만 하고 다른 것은 하지 않겠다고 약속하면 너를 맡겠다' 합니다. '스님, 스님께서 저에게 발바닥부터 이 바위에 문질러 닳아 없어질 때까지, 몸이 닳아 없어질 때까지, 죽을 때까지 문지르라고 하시면 문지르겠습니다.'

මම [උගුර කෑරීම] ඒක පිළිගන්නා. අනික හාමුදුරුව කියනවා හිස් මුදුනේ පටන් වෙන ගලකින් උලඇහකම් ගොළු කට්ට මතුවෙලා සුදු වෙනකන් උලන්න කිව්වලු මම උලනවා. මම ඇයි කියලා අහන්නේ මේ තරමට මම විශ්වාසයෙන් ඔබ වහන්සේ කියන එක වෙරගම අවංකව කටයුතු කරනවා කියලා අවුරුදුට පස්සේ කර්මස්ථාන ා.

'나는 그것을 받아들인다.' 또 스님께서 정수리부터 바위에 문질러 머리뼈가 드러나 하얘질 때까지 문지르라고 하셔도 저는 문지르겠습니다. 왜냐고 묻지 않겠습니다. 이만큼 믿고 스님 말씀대로 참되게 하겠습니다 — 그렇게 하고서야 여러 해 뒤에 kammaṭṭhāna 를 받았습니다.

දැන් අපිට වෙනවා මේ කර්මස්ථාන දීමේ සම්පූර්ණ ඇත්තක් තිබිලා තියෙනවානේ කියලා. මොකද අද කර්මස්ථාගන යන්තං අඟක් ආවුවහම අයින්න පනවා යන්තං උපචාර සමාධියක් ධ්‍යානයක් ආපුම ඒකත් ඉට්ටු කරන්න හිතුමත් ඒ කටයුටුතුටු කරලා අමාරු වැඩෙන ඉන් මම මොනවා කරන්නද මේ වැඩේ කරන්න එපා කිව්වහම කරා ඒකමයි කරන්නේ.

이제 보니 kammaṭṭhāna 를 그렇게 주는 데에는 온전한 참이 있었구나 싶습니다. 왜냐하면 오늘날은 kammaṭṭhāna 를 받아 조금 무엇이 오면 뛰쳐나가 버리고, 조금 upacāra samādhi 나 jhāna 가 오면 그것도 제 뜻대로 하려 들어 제멋대로 일을 벌여 어려워집니다. 제가 어떻게 하겠습니까? 이 일은 하지 말라고 하면 바로 그것을 합니다.

ඊට පස්සේ ඒ උපදිස අරගන්නේ නැහ. අන්තිම වැඩෙනවා. මේ හරි බයා. ඊට පස්සේ එනකම කරලා දෙයක්. ඔන්න කර්මස්ථාන අරගෙනඉලා පොරන් ගිහිල්ලා හාල් තුරලට අමාරු වැටනවා. කිව්වහම අර ඔක්කොම දෘෂ්ඨානුගතියට වැටිලා අර වටිනා දහමෙන් පිර පහිනවා සැක හිතෙනවා. ඉතින් ඒකයි මම කියන්නේ හිතු මතය කරන්න යන්න එපා කියලා.

그 뒤로는 일러 주는 말을 받아들이지 않습니다. 마지막에는 그것이 자라납니다. 이것이 몹시 두렵습니다. 그러다 무슨 일이 생깁니다. kammaṭṭhāna 를 받아 가지고 나아가다 큰 어려움에 빠집니다. 그렇게 되면 모두 diṭṭhi 에 빠져 그 값진 dhamma 에서 떨어져 나가고 의심이 생깁니다. 그래서 제 생각대로 하러 가지 말라고 하는 것입니다.

ඉතින් ඒ නිසා ඔය වගේ එනකොට ඇහෙන්න වෙනවා, පේන්න වෙනවා. ඒ වගේ දැනෙන්න වෙනවා නොයෙක් බලනවා අත් වලින් කිරණ විහිදෙනවා පේනවා. ඉතින් ඔලුවෙ යනවා පේනවා. ඔහොම ඒවා එනවා නලයෙන් යනවා පේනවා. ඉතින් එතකොට මේ වැඩේ ඕට අරන් ගන්න නැතුව ඔයාගේ වැඩේ කරන්න කිව්වා. හොරෙන් ඒ වැඩේ කර කර ඉන්නවා. අන්තිමට මරු වැඩෙනවා. ඉතින් ඒක හරි භයානකයි.

그러니 그런 것이 올 때 들리기도 하고 보이기도 하고 여러 가지가 느껴지기도 합니다. 손에서 빛살이 뻗어 나가는 것이 보이고, 머릿속으로 무엇이 지나가는 것이 보이고, 대롱을 따라 흘러가는 것이 보입니다. 그때 '이것을 붙잡지 말고 네 할 일을 해라' 하고 말해도 몰래 그 일을 하고 또 합니다. 마지막에는 큰일이 납니다. 그것은 아주 위험합니다.

පුළුවන් තරම් පලස අභවන්න කියන්නේ ඒකයි මේ මේ කටයු කරනකොට

그래서 이 일을 할 때에는 될 수 있는 대로 조심하라고 하는 것입니다.

번역 고르기